Hiru Tele Films | ඉරිතැණු මල් පෙති | 2023-12-09

Ойын-сауық

Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 95

  • @achinisewwandi9235
    @achinisewwandi92356 ай бұрын

    මේ වගේ ප්‍රශ්න ඇති හැමතැනකම.ඒ හැම හිතකටම ඉක්මනින්ම සැනසීම ලැබේවා ❤❤

  • @imasharukshani9467
    @imasharukshani94676 ай бұрын

    මේ දරුවගෙ රගපෑම අතිවිශිශ්ටයි ❤💕

  • @maheshikakaushalya6433
    @maheshikakaushalya64336 ай бұрын

    සමහර මිනිස්සු ජිවිතේ විදින්න හොයා ගන්නේ වැරදි පාරවල් 😢

  • @yellowpenguins7989
    @yellowpenguins79896 ай бұрын

    හරිම ලස්සන drama එකක්.චූටි පුතාගෙ .. රංගනය සුපිරි .. හරිම තාත්විකයි.දුක හිතුනා. සමහර තැන් වල අපිටත් ඇඩෙනවා.. ❤

  • @nilanisepalika1860
    @nilanisepalika18606 ай бұрын

    අනේ ඒ දරුවාගේ රඟපෑම අති විශිෂ්ඨයි..

  • @ranibandara212
    @ranibandara2125 ай бұрын

    මේ කතාව නම් ගොඩක්ම සන්වේදී කතාවක්. දරුවගේ රගපෑමත් ඉතාමත්ම අනර්ඝයි අද.සමාජයට මේ කතාව තුලින්..ලොකු පාඩමක් කියාදුන් නිසාත්. මේ, වගේ ජීවිතේ විදගන්න වැරදි.තැන්වල බැදීම්හදාගෙන ජීවිතේම අපායක්.කරගත්.අය මේ සමාජයේ කොතෙක් නම්.ඉන්නවා ඇතිද.. ඒ හැමෝටම මේවා ආදර්ශයක් වේවා ..!සෑම.පවුලක්ම සතුටින්.සාමයෙන්.ජීවත්වෙන්න පුලුවන් තරම් උත්සාහ කරන්න . එවිට බහිර ලෝකයෙන්.සොයායන්නේ සතුට නොව ගිනි.ජාලයක්බවඔයාලටම.අවබෝද වේවි.!සෑම පවුලකටම. මියෙනා තුරුම සාර්තකව ජීවිතේ ශාපයක් නොවී සතුටින්.ජීවත්වෙන්න ලැබේවා..!❤❤❤❤.

  • @andyandy7194
    @andyandy71946 ай бұрын

    ❤❤හිරු මෙහෙම එකක්වත් දෙන්න. කුණු දාන්නෙ නැතිව 😢.

  • @chamindukulawansha6737
    @chamindukulawansha67376 ай бұрын

    හරිම ලස්සනයි හිරු මේ නාට්‍ය ගුඩ්ලක් නියමයි තෑන්ක්ස් මේ වගේ ආදර්සමත් නාට්‍ය විකාසනය කරනවට ගුඩ් ❤❤❤❤

  • @user-tc2sh2ze8q
    @user-tc2sh2ze8q6 ай бұрын

    චුටිපුතාගෙ.කොටස්.බැලුවෙ.ඉතාම.දුකින්.බුදුසරණයි .පුතේ

  • @user-fn4ul4so1g
    @user-fn4ul4so1g5 ай бұрын

    හරිම ලස්සන දුක හිතෙන කතාවක්

  • @maxvpn9617
    @maxvpn96177 ай бұрын

    මේ ලෙඩේම තිබුනා අපේ නෑදෑකෙනෙක්ගෙ දුවෙක්ට ඒ ගෙදර ඉන්නෙ අම්මය් තාත්තය් දුවලා දෙන්නය් පුතය්. ඉතින් මේ ගෙදර දෙවනි දුවට තමය් මේ ලෙඩේ තිබුනෙ පොඩි කාලේ බා බා කියලා හය්යෙන් කෑ ගහනවා ඉස්සර. ඉතින් මේ අම්මය් තාත්තය් මේ ලමයට හරීයට වෙනස් කම් කරා . ලොකු දුවටය් පොඩි පුතාටය් හොදට උගන්නනවා අර ලමයට වෙනස් කම් කරා. මෙයාලට කඩයක් තියෙනවා . කඩේ වැඩය් ගෙදර වැඩය් ගන්නෙ මේ අසනීප ලමයගෙන්. මට නම් දැක්කම පව් කියලා හිතෙනවා. මොනව කරන්නද ඉතිම් ඒවා ඒ දෙමව්පියන්ගෙ වැරදිනෙ .දැන් නම් ඒ ලමයා ලොකුය් .ol කරලා. ඒ ලෙඩෙත් අඩුය්.

  • @kjanomapryadarshni4808

    @kjanomapryadarshni4808

    7 ай бұрын

    අනේ පව් එහෙම කරන්න හොඳ නැහැ එ ලමයි ගොඩක් ආදරේ කරන්න ඔනේ බුදු සරණයි

  • @imasharukshani9467

    @imasharukshani9467

    6 ай бұрын

    පව් අනේ... දෙමව්පියන්ට පුලුවන්ද තමන්ගෙ දරුවන්ට වෙනස්කම් කරන්න 😢

  • @user-zw8oj5ui5u
    @user-zw8oj5ui5u7 ай бұрын

    කතාවේ වගේ හැම පවුලකම වැරදි හදාගෙන ඉන්න පුළුවන් නම් කොච්චර ලස්සන ලෝකයක් දකින්න පුළුවන්ද

  • @chandanideepika6617
    @chandanideepika66176 ай бұрын

    දැන් සමාජයේ වැඩි පිරිසක් අනියම් සම්බන්ධතා වල පැටලෙනවා.වැරදි පාරවල් වල යනවා.ඒවයින් දුක් විදින්නෙ අසරණ බිරිඳ,සැමියා, වැඩිපුර ම දරුවො.හැබැයි ජීවිතය වැරදි ලෙස විදින්න යන ගොඩක් අය ට වයසට යනකොට ජීවිතය විදව විදවා ඉන්න තමයි වෙන්නෙ.

  • @radeeshafernando9607
    @radeeshafernando96076 ай бұрын

    Beautiful story with a good cast spreading a great messege. Good luck for all. ❤❤❤

  • @ExcitedFerryBoat-dt3zf
    @ExcitedFerryBoat-dt3zf6 ай бұрын

    පව් දෙමාපියන් මීට වැඩියෙන් තම දරුවන් ගැන හිතන්න ඕනෑ දරුවන් අසරණ කරන්න හොඳ නැහැ දෙමාපියන් ගෙ කල්කීරියාව දරුවන්ට බලපානවා...

  • @Dissanayaka1
    @Dissanayaka16 ай бұрын

    මං මේ ලෙඩේ ගැන දැක්ක fb එකේ වීඩියෝ එකකින්.ඒකෙ ඉන්නෙ පිටරට ලමෙක්.පීඩනේ වැඩි වෙද්දි ඒ ලමයට ඒ අමුතු විදිහට කෑගැහෙන එක වැඩි වෙනව.පීඩනයක් නැතුව සාමාන්‍ය විදිහට ඉද්දි ඒ සද්දෙ එන්නෙ නැ

  • @imalkakeshan6

    @imalkakeshan6

    6 ай бұрын

  • @Saviyagaming143

    @Saviyagaming143

    6 ай бұрын

    මාත් දැක්කා ඒ වීඩීයො එක

  • @user-vy5fv8sh4d

    @user-vy5fv8sh4d

    6 ай бұрын

    Ow ow math buluwa a video eka

  • @surekachandani3120

    @surekachandani3120

    5 ай бұрын

    මොකක්ද ඒ නම

  • @user-fn4vh6vb5g

    @user-fn4vh6vb5g

    5 ай бұрын

    Mat beluwa Eka iskole seen ekak passe principal e daruwata pihitawenawa

  • @user-gw1vv3cz7k
    @user-gw1vv3cz7k6 ай бұрын

    පුතාගෙ රංගනය අතිවිශිෂ්ටයි❤❤🎉🎉👍👍

  • @ChandaniRupasingha-vx3pm
    @ChandaniRupasingha-vx3pm6 сағат бұрын

    හැම පවුලකම තියන ප්‍රශ්න ළමයින්ට බලපානවා...අනේ දෙමාපියො ඒක හිතලා හැම ගෙදරකම මේ වගේ ප්‍රශ්න නැති වෙනවනම් කොච්චර හොඳද🥺🥺

  • @supunirasanjala4878
    @supunirasanjala48786 ай бұрын

    E daruwage acting maru niyama action

  • @yuvindikafernando160
    @yuvindikafernando1606 ай бұрын

    මරු ගුරුවරු මුන්. අපෙත් උන්නා මේ වගේම ජරා මිනිස්සු කීපදෙනෙක්.

  • @nihalperera8913
    @nihalperera89135 ай бұрын

    Thank you im change my mind . Thank you and blessing you all 🙏❣️🌷

  • @champikachampika9
    @champikachampika96 ай бұрын

    කවුද බං මේ මංකොල්ල කාරයන්ව ගුරුවරු කලේ ඉතිං මුන්ට කොහෙන්ද ළමයෙක්ව.තේරුම්ගන්න මොළයක් මේ තට්ටයා

  • @champikachampika9
    @champikachampika96 ай бұрын

    මම හරිම ආසම චරිතයක් තමා රුක්ෂාන්ති පෙරේරා හරිම චාම් ..ලස්සනට අදිනවා නිහතමානි චරිතයක් ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @prasanthiwijekoon9711
    @prasanthiwijekoon97116 ай бұрын

    Congratulations Damithu mallah❤💯 Superb work from Hiru

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml6 ай бұрын

    Beautiful story.❤❤❤❤

  • @suneethaqatar1053
    @suneethaqatar10536 ай бұрын

    Lassanai..budu..saranai

  • @samanthapushpakumara3884
    @samanthapushpakumara38843 ай бұрын

    😅❤❤❤❤❤❤❤❤ආදර්ශවත් කතාවක්

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb6 ай бұрын

    Lassana adarsamat katawak ❤❤❤❤❤❤

  • @kidsbigworks
    @kidsbigworks7 ай бұрын

    Congratulations Damithu malli ❤

  • @bshvhegc3455
    @bshvhegc34555 ай бұрын

    Harima lassanai kathawa, budu saranai

  • @ShanikaShanika-qp2pu
    @ShanikaShanika-qp2pu6 ай бұрын

    ❤❤❤

  • @chamikanayanathara4813
    @chamikanayanathara48137 ай бұрын

    Piriminta jivithe vidinna dila genu hemadama vidonawa

  • @sahan8572
    @sahan85726 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @heavenlycake2701
    @heavenlycake27017 ай бұрын

    ❤🎉

  • @sominasomina5017
    @sominasomina50175 ай бұрын

    හරිම ලස්සනයි❤❤❤❤❤

  • @shamaliindika9140
    @shamaliindika91407 ай бұрын

  • @jongen7797
    @jongen77977 ай бұрын

    ❤❤❤❤❤

  • @andyandy7194
    @andyandy71946 ай бұрын

    😢දරුවන් වෙනු වෙන් විද දරාගෙන ගැලපීමක් හදාගෙන යා යුතුය.

  • @FAKE_SANA
    @FAKE_SANA6 ай бұрын

    Congratulations isala

  • @pradeepafernando2213
    @pradeepafernando22136 ай бұрын

    පවි ගැහැනු ට වැඩියි පිට ගැහැනු ට ආදරෙයි

  • @chamilathushari8490
    @chamilathushari84906 ай бұрын

    Prefect teli drama ekak Attama me katawen godak Hoda adarshayak denawa Attama demaupiyanne adare senehasa labenna one darauwanta

  • @maneeshamadubashini428
    @maneeshamadubashini4286 ай бұрын

    🙏🙏🙏

  • @Sithum_vihanga-SM
    @Sithum_vihanga-SM6 ай бұрын

    Hiru .TV එකෙන් දවල් වරුවේ 😄 films බලනකොට ෆියිල්ම් එක පැය බාගයක් පෙන්නලා තව පැය බාගයක් ඇඩ් පෙන්නවානේ 🥲 විරාමය ගිහිං තව විනාඩී විසි අටක් වගේ ටීවී එක වහාලා ආය දාගන්න ගානට සෙට් වෙනවා ෆියිල්ම් එක බලන්න බොරුවට වැඩක් නැති ඇඩ් ටිකට වඩා 😄. වටිනවා කරන්ට් බිල අඩු වෙනව එක 🥲

  • @sandamalkangara3036
    @sandamalkangara30366 ай бұрын

    harima lassanai ragapaama puthe

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg6 ай бұрын

    😮😮😮😮😮❤❤❤

  • @FhdhcbfFhufg-ds1wl
    @FhdhcbfFhufg-ds1wl6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc34555 ай бұрын

    Ewage hithana guruwariyo hitiyanam daruwo wasanawanthai ❤❤

  • @thushanipriyadarshani2536
    @thushanipriyadarshani25363 ай бұрын

    ❤❤❤❤

  • @vijasundara3054
    @vijasundara3054Күн бұрын

    ❤❤❤❤❤❤lasni❤

  • @amandahiruni1475
    @amandahiruni14755 ай бұрын

    Mara lassanayi poddge acting nam 😢

  • @maalim6648
    @maalim66487 ай бұрын

    😮😮😮

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de7 ай бұрын

    ♥️♥️♥️👍👍👍👍

  • @kumariudani9291
    @kumariudani92916 ай бұрын

    වටිනා .drama..ekak...jeewitheta .ganda..godak.dewal..thiuanawa

  • @akashi7296
    @akashi72967 ай бұрын

    😭😭

  • @user-re2np4zv8b
    @user-re2np4zv8b6 ай бұрын

    Man wage ganiyeknam marala danne e welawenam.

  • @user-we6vc8ki8s
    @user-we6vc8ki8s6 ай бұрын

    ❤😢

  • @AioMobile-xu8vg
    @AioMobile-xu8vg9 күн бұрын

    Mss

  • @kumaridinu7369
    @kumaridinu73695 ай бұрын

    😢😢😢❤❤❤❤

  • @user-du5zr6ub6q
    @user-du5zr6ub6q6 ай бұрын

    Ane pau me lamaya

  • @AnumaX-bq7gq
    @AnumaX-bq7gq7 ай бұрын

    ❤❤❤❤😮😮😮

  • @nadeeshanipriyadarshani9131
    @nadeeshanipriyadarshani91315 ай бұрын

    ජීවිතය ඇත්ත පැත්ත

  • @lahiruashen6326
    @lahiruashen63263 ай бұрын

    අැත්තටම මෙක මොලයේ අැතිවෙන රොගයක්. සින්ඩොුමා... තත්වයක්... මෙක පාලනය විතරයි කරන්ට පුලුවනි. කවමදාකවත් මෙහම පුද්ගලයෙක් දැක්කොත් ඒයාව කොන් කරන්ට ඒපා.... ඒක පවු.

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara6 ай бұрын

    😢😢😢

  • @SujathaJayawardana-rf1hn
    @SujathaJayawardana-rf1hn5 ай бұрын

    Wena genu passe yana hema pirimiyatama awasanedi wenne meka thama.aththa therum yanawa

  • @mahelaakash5468
    @mahelaakash54686 ай бұрын

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @dilrushidilrushi8761
    @dilrushidilrushi87617 ай бұрын

    🥺

  • @VOICE-KIDS-2024-akeshi
    @VOICE-KIDS-2024-akeshi6 ай бұрын

    akuru meki ne wagema lassana natyak patta lassani akuru meki ne [abii]

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi28506 ай бұрын

    Godak dukayi kathawa baladdi ath ???????

  • @AioMobile-xu8vg
    @AioMobile-xu8vg9 күн бұрын

    Mss no

  • @KanchanaLakmali-ve1hd
    @KanchanaLakmali-ve1hd4 ай бұрын

    Eka nn danne na e mko

  • @supunirathnayaka6771
    @supunirathnayaka67715 ай бұрын

    Me wage guruwaru thama godak inne lamaiwa therum ganne na

  • @user-sf2fg4hw6g
    @user-sf2fg4hw6g6 ай бұрын

    😂😂😂😂😂😂

  • @CharithKasun-oz4gu
    @CharithKasun-oz4gu7 ай бұрын

    🥹🥹

  • @YoshiYoshi-qi5bs
    @YoshiYoshi-qi5bsАй бұрын

    පව්

  • @michellepollocks4440
    @michellepollocks44404 ай бұрын

    😅

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka27776 ай бұрын

    අම්මෝ....

  • @lahirusampath6449
    @lahirusampath64496 ай бұрын

    ❤❤❤❤❤

  • @AsankaAsankajayapathi-tf1ol
    @AsankaAsankajayapathi-tf1ol7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @shanukasudesh6447
    @shanukasudesh64476 ай бұрын

  • @chitrahchitrah6442
    @chitrahchitrah64427 ай бұрын

    ❤️❤️❤️

  • @user-zc2pr9sr5m
    @user-zc2pr9sr5m4 ай бұрын

    😢😢😢

  • @AioMobile-xu8vg
    @AioMobile-xu8vg9 күн бұрын

    Mss no

  • @kotapolagamagenisansala1249
    @kotapolagamagenisansala12496 ай бұрын

    ❤❤❤❤❤

  • @user-jx4cz7lr4m
    @user-jx4cz7lr4m5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

Келесі