Hiru Tele Films | සිසිල නුදුටු සිතක් රුදුරු | 2023-11-25

Ойын-сауық

Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 166

  • @nawo4546
    @nawo45466 ай бұрын

    මේක පිටරට හරිම ආදර්ශමත් කතාවක්..ලංකාවෙ අයටත් දකින්න සලස්වපු එක නම් ගොඩක් හොදයි..😊

  • @goldgold4779
    @goldgold47797 ай бұрын

    මැදපෙරදිග ,අපේ රට විරුවෝ මීට වඩා දුක් විදිනවා .පව් ගොඩාක් ගුටි කනව බැනුම් අහනව.කෙල ගහනව.නින්ද කොහෙද කෑම කොහෙද නෑම කොහෙද වැඩ වැඩ .තෙරුවන් සරණයි ඒ අයට

  • @nisansalachathuika5932
    @nisansalachathuika59327 ай бұрын

    මැදපෙරදිග වැඩ කරන එක හොදයි අපේ උන්ගේ ලොකුකම් බලනවා වැඩිය😢😢😢😢😢😢

  • @shashikamadushani6130

    @shashikamadushani6130

    7 ай бұрын

    Ekanam atta 100%

  • @ireshairesha667

    @ireshairesha667

    7 ай бұрын

    Abboooo ekanam attha

  • @suranwickramasinhe9417

    @suranwickramasinhe9417

    7 ай бұрын

    Attamai wada karayek awama apee ganu uda yanawa😊

  • @andyandy7194

    @andyandy7194

    7 ай бұрын

    😢😢😢😢😢😢

  • @maliuvuv1874

    @maliuvuv1874

    7 ай бұрын

    ඒකනම් ඇත්ත...මාත් මැදපෙරදිග ඉන්නෙ..අපිට මේ වගේ ලොකු මැඩම්ලා නැ..මේ සාමාන්‍ය මිනිස්සු..පවුලේ අය වගේ වගේ....

  • @kaushalyadissanayake1462
    @kaushalyadissanayake14627 ай бұрын

    එ බබා හරිම පිං පාටයි ❤

  • @rsjmadushan6108
    @rsjmadushan61087 ай бұрын

    හරිම ආදර්ශමත් කතාවක් සියල්ලන්ටම බලන්නට ලැබේවා

  • @champikachampika9
    @champikachampika97 ай бұрын

    පොඩිදරුවා කවුද අනේ මාරපිංපාටයි ලස්සනයි ලමාගතිය හොදට පිහිටලා තියෙනවා

  • @Nisansala-c9v

    @Nisansala-c9v

    7 ай бұрын

    ඇයි itnඑකේ අලුතින් පටන් ගත්තු මන්දාරම් කතාවේ නාට්‍යයේ ඉන්නව මේ බබා

  • @dilinijayanetti1836

    @dilinijayanetti1836

    7 ай бұрын

    E duwa mage duwa ekka advertisement ekata awa ammai thathai eyage chuti malli ekka. Eyage mallith eya wagema lassnai Eya hari shoke daruwek.

  • @user-dr8rm5pl9c

    @user-dr8rm5pl9c

    7 ай бұрын

    ඒ බබාගේ නම සහේලී තරුල්‍යා..😽❤️

  • @user-ws7nd1tr7t

    @user-ws7nd1tr7t

    7 ай бұрын

    😊😊😊

  • @deharasasi-mq3rr

    @deharasasi-mq3rr

    7 ай бұрын

    pu ane eya

  • @user-im6bv9vm4j
    @user-im6bv9vm4j7 ай бұрын

    සමාජයට හොද ආදර්ශමත් කතාවක් ගොඩක් ලස්සනයි ❤❤❤

  • @jayantasis4852
    @jayantasis48526 ай бұрын

    අප්පේ එවුන්ගේ ලොකු කම් බලනවට වැඩිය පිටරට හොඳයි මීට වැඩිය නිදහස හා හොද වැටුප් ලැබෙනවා

  • @nadishnadisha1326
    @nadishnadisha13267 ай бұрын

    පිට රට අපිත් මැඩම් ලා ඉස්සර හා අසරණ වෙනව නෙද...ඇත්ත ටම ඇඩුනා😢😢😢😢😢

  • @user-ou3gh3tl3k
    @user-ou3gh3tl3k7 ай бұрын

    කව්ද ඒ නයනට ඉන්නේ හරිම ලස්සනයී❤

  • @Fathi761

    @Fathi761

    7 ай бұрын

    Eya giridevi katave hitiya nama nam danna nee

  • @user-dr8rm5pl9c

    @user-dr8rm5pl9c

    7 ай бұрын

    ඔව් මට එයා දකිද්දී මගේ අම්මා මතක් වෙනවා...☺❤️

  • @nilunilanthi7647

    @nilunilanthi7647

    7 ай бұрын

    එයා ගොඩක් චරිත වලට ඉන්නවා

  • @JampKumari

    @JampKumari

    Ай бұрын

    ❤​@@Fathi761

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53367 ай бұрын

    දුප්පත් අය හැම රටකම ඉන්නවා නමුත් ලංකාවේ උන්ගේ ඔලුව ඉදිමිලා මහන්තත්ත කම වැඩි උන්ට ආගමක් ධර්මයක් නෑ උන් නොමරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්නේ.

  • @sajithkumara8250

    @sajithkumara8250

    6 ай бұрын

    සහතික ඇත්ත

  • @kahengamasenavirathna5336

    @kahengamasenavirathna5336

    6 ай бұрын

    @@sajithkumara8250 බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @nethuallpositive

    @nethuallpositive

    4 ай бұрын

    Ehenam oya wena rata wala gihin na😂😂

  • @thyagiumayaweerawarnakula6652

    @thyagiumayaweerawarnakula6652

    3 ай бұрын

    Ow aka aththa

  • @sriyanifernando9740
    @sriyanifernando97407 ай бұрын

    ලස්සනයි කතාව නරක ගෑනු හොද වෙන්න දරැවන්ගේ මාර්ගය පොහෝසත් කමත් වලිගය නැති ගොනා වගේ❤ ආදරෙයි

  • @ahinsasadamali5927
    @ahinsasadamali59277 ай бұрын

    ලස්සනයි කතාව .,,,හිරු නාලිකාවට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @comarimo5993
    @comarimo59937 ай бұрын

    මම. ඉන්නේ. කුවේට් වල. මේ. ගෙදර. ගෑණීත්. යක්ෂනි. වගේ. මේ. මැඩම්ට..ඉන්න..ගෑණී..ඇත්ත..ජීව්තෙත්..මේ..වගේම..නපුරූ.ඈති..හැම.කතාවකම..නපුරූ.චරිතමයී..කරන්නේ!.😂😂😂😂😂🎉🎉

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon79687 ай бұрын

    හරිම ලස්සන කතාවක්❤

  • @Duliduli123
    @Duliduli1237 ай бұрын

    ඒ දෝනි ලස්සනයි 😘😘♥️

  • @shamaliindika9140
    @shamaliindika91407 ай бұрын

    මම සවුදි ගෙදර ඔය වගේ යක්ශනියක් එක අවුරුදු දෙකක් දුක් වින්දා ලමයි 7 හිටියා 😢😢 පඩිය ✔ දුන්නේ ත් නෑ .... ලංකාව ට ආවේ.රුපියල් 75000ක් අරං .... 😢😢😢

  • @ranialgiyanna953

    @ranialgiyanna953

    7 ай бұрын

    Ane.paw dewiyane.thirisannu

  • @nadeeshamadumali1997

    @nadeeshamadumali1997

    7 ай бұрын

    ඔය වගේ යක්ශනියක් එක්ක අවුරුදු දෙකක් ඉඳලා ජීවිතේ බේරගෙන ලංකාවට ආව එකම මදැයි. අම්මෝ හිතත්දිත් පපුව රිදෙනවා කොහොම ඉන්න ඇතිද කියලා. 🥺

  • @Fathi761
    @Fathi7617 ай бұрын

    නයනට නම් සම්මානයක් දෙන්ඩ ඕනිමයි 😢

  • @anjalikafernando633
    @anjalikafernando6337 ай бұрын

    අයියෝ . දුකයි අප්පා. මෙහෙම අපුරු මුනිස්සුඇත්තටමත් ඉන්නවනේ

  • @user-yq8hn4pm2h
    @user-yq8hn4pm2h6 ай бұрын

    අනාගතයේ හොඳ දරු පරපුක් ර්‍ රටට බිහි වේවා !

  • @danuskasehan765
    @danuskasehan7657 ай бұрын

    ඇතැටම නියම කතව මෙවගේ කත හැම දමා උනත බලන්න අසයි ❤❤❤❤❤❤❤❤

  • @meriteresa5696
    @meriteresa56967 ай бұрын

    හොද ආදර්ශමත්,කතාවක් ❤

  • @user-kv8fv5hq7e
    @user-kv8fv5hq7e6 ай бұрын

    අනේ මේකට ලයික් 100 දාලා දෙන්න පුළුවන් ද 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe17967 ай бұрын

    ඉතාමත් හොද කතාව ක්

  • @AsankaAsankajayapathi-tf1ol
    @AsankaAsankajayapathi-tf1ol7 ай бұрын

    ලස්සනයි කතාව

  • @cnnimalka2967
    @cnnimalka29676 ай бұрын

    හරිදුකයි.තේරැමක්අැතිකතාටිකක්.සතුටුයි.අාදරේයිසැමදාමත්❤❤❤❤❤

  • @user-dr8rm5pl9c
    @user-dr8rm5pl9c7 ай бұрын

    සහේලි නංගී හරි ලස්සනයි අනේ...🥺❤️☺️

  • @chamindukulawansha6737
    @chamindukulawansha67377 ай бұрын

    හරිම ලස්සනයි නාට්‍ය ගුඩ්ලක් හිරු Tv..නියමයි ආදර්සමත් නාට්‍යක්...❤

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley91117 ай бұрын

    මේ ගැනී ඉන්නනෙ කතාවල නපුරු චාරිතවලට 😮

  • @ranibandara212
    @ranibandara2125 ай бұрын

    මේ කතාව ගොඩාක්ම ආදර්ශමත්.කතාවක්. මේ වගේ ටික්ක්වෙන්ස් අත්දැකීම්. මටත් තියෙනවා . මගේ ජීවිතේ දරු තිදෙකු සමග අතර මන්වූ.දා පටන් මාත් ගෙවල් කිහිපයකටම ගියා ලන්කාවේ..ඒවගේ මටත් මේ කතාවේ වගේම නිදාගන්න ලැබුනේ.උඩ තට්ටුව ට යන පඩිපෙල කවර් කරලා තිබුන පුන්චි.කාමරයක්.ඒකේඒවගේ මීයොත්. හිටියා. නමුත්.ඒවගේ තැන්වල මම.හිටියේ.දවස් කීපයයි.මට ඉන්න.බැහැ කියලා මම ගියා.අවසානෙදී...රට, අවා...ඒවගේ ත්, ඉතින් මිස්‍ර පල තමා...ඒත්, .ලන්කාවට වඩිය හොදයි. දුප්පත්කම කියන්නේ ශාපයක් වගේ එයක්. ජාතිවත්.මේ වගේ දුක්.විදින්න කිසිම කාන්තාවකට.සිදු නොවේවා..මම සාමාන්‍ය පෙල ඉහලින් සමත් කෙනෙක්.ඒත්.ලන්කාවේ රෝහල් කම්කරු කෙනෙක් වත්.වෙන්න මම සුදුස්සෙක් නොවුනා,..අදාල බලදාරීන්.හමුවුනා.ඒත්.පුරප්පාඩු.නැහැයි.කිවුවා.ලන්කාවේ.අමන පාලකයින්.නිසා..තාමත් මමත්.රට විරුවෙක්.තමා.දැන් මගේ දරුවෝ ලොකු නිසා.එදා මා වින්ද දුක අද.මට සැනසීමකි...අසරන වන සෑම කාන්තාවකටම එකම පිහිට හිතේ හයිය.පමනි...අත්දැකීම්බහුල.මා.ජීවිතේ කවමදාකවත්.මාගේ මුල අමතක නොවේ. සත්‍ය මෙයයි...තෙරුවන් සරනයි . මේවගේ.ආදර්ශමත් කතා.සමාජයට.එලි.දක්වන්න..

  • @vishmisachinthana6824
    @vishmisachinthana68247 ай бұрын

    ලස්සනයි 🥰🥰🥰🥰

  • @sujeewasampath6454
    @sujeewasampath64547 ай бұрын

    ඒ බබා හරි හුරතල් 💓🥰

  • @pooranimalrichsmile4546
    @pooranimalrichsmile45467 ай бұрын

    හරි ආදර්ශමත් ලස්සන කතාවක් බොහොම ස්තූතියි හිරු නාලිකාවට 🙏🙏🙏🙏🙏

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani10187 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි kathawak thawa me wage awa dannako.

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige72957 ай бұрын

    හැම තැනම පිරිසිදු යි😀

  • @indikathushara-fd3ny
    @indikathushara-fd3ny7 ай бұрын

    චුටි නඟිගේ...කටහඩ මාරම ලස්සනෛ....

  • @ruwisansala4830
    @ruwisansala48307 ай бұрын

    සම්පූර්ණ කතාව කොපිය උනත් හොදට තියෙනවා😂

  • @sanjuwallawaththa1441

    @sanjuwallawaththa1441

    6 ай бұрын

    මොකක්ද කොපිය

  • @lasanthilamadu9455
    @lasanthilamadu94557 ай бұрын

    Saheli tharulya baba harima lassanai...🥰♥️

  • @user-px4vh3ch5w
    @user-px4vh3ch5wАй бұрын

    ලස්සනයි❤❤❤❤❤❤

  • @jongen7797
    @jongen77977 ай бұрын

    Lassan kathawak thanks

  • @isankakumara551
    @isankakumara5517 ай бұрын

    Lassana kathawa😊devini kotasa thibunanam hodai kiyala hithuna lassana nirmanayak thenks

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de7 ай бұрын

    Lassanaii kathawa ❤❤❤

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw7 ай бұрын

    Goddak lassaniii katawa hamotama Budu saranaiiii 🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha7 ай бұрын

    මේ ගෑනිනම් යක්ෂ ගෑනියෙක්

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u7 ай бұрын

    තට්ටු ගෙවල් වල 😢 නයි .. හැ පින් නියෝ ... මනුස්ස කමක් නොදන්නා මෝඩ ගැහැණු 😢

  • @nethuallpositive

    @nethuallpositive

    4 ай бұрын

    Me kathawak🤣

  • @user-qx4zb9ir3u

    @user-qx4zb9ir3u

    4 ай бұрын

    @@nethuallpositive ඒක මම දන්නවා කතාවක තියෙන්නේ ආදර්ශයක් යම් කිසි කතන්දරයක් ජීව අජීව වුණත් උපමා වලට හැරෙන්නේ මේ ලෝකේ යමක් ඒක රචනා කරලා තියෙන්නේ කතාවක් තමා එහෙත් සමාජය ට තේරුම් ගන්න දෙයක් තියෙනවා නේද

  • @roiseanthony776
    @roiseanthony7767 ай бұрын

    Good work and Kaushalya Samarasinghe one of most talented actresses.. unfortunately we can’t see her this days hope to see her more often

  • @sominasomina5017
    @sominasomina50175 ай бұрын

    රඟපාන සියලු දෙනාටම ♥️♥️♥️ තෙරුවන්🎉🎉🎉🎉

  • @ruhulaminamin3171
    @ruhulaminamin31717 ай бұрын

    මනුස්ස ගැනියක් නෙමෙි මෙි ගැනි යස්ස ගැනියක්

  • @sampathkolla9810

    @sampathkolla9810

    7 ай бұрын

    ගැණුනේ

  • @nikiniki7764

    @nikiniki7764

    7 ай бұрын

    ​@@sampathkolla9810 😅❤❤❤

  • @roshanaondatjie7336

    @roshanaondatjie7336

    7 ай бұрын

    නාට්‍යයක් ඕක 😂

  • @senarathindika7666
    @senarathindika76667 ай бұрын

    Mandaram kathawe kawi ❤❤❤❤

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o7 ай бұрын

    වසර 26 රට කවදාවත් මේ වගෙ නපුරු මැඩම් ලා හ මු වෙ ලා නැ

  • @Suseema-dz4fz

    @Suseema-dz4fz

    6 ай бұрын

    මටත්

  • @rspartydeco4743
    @rspartydeco47437 ай бұрын

    Harima lassnai ... athtatama hodai me wage ewa dana eka ... mama me kathawe English ekak dakka .. habai mekath lassnatama karala tiyenawa

  • @user-ib8rm8mm9q
    @user-ib8rm8mm9q7 ай бұрын

    Lassanai adarsamath

  • @kavindyaimeshani-ky3vq
    @kavindyaimeshani-ky3vq7 ай бұрын

    😍😍😍

  • @supunirasanjala4878
    @supunirasanjala48787 ай бұрын

    Nice❤ story

  • @hirunihansika3033
    @hirunihansika30337 ай бұрын

    ❤ hoda daruwek.

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani10187 ай бұрын

    මේ කතාවේ ඉන්න ara චුටි දුව gannko ටෙලි drama වලට අනේ හරිම hurathal Babek. Dn thiyena drama walata එකම lamayek arn inne එයාව dakalama epawela.

  • @Nisansala-c9v

    @Nisansala-c9v

    7 ай бұрын

    Eya innawa itn eke mandaram kathawe nattye

  • @user-sf2fg4hw6g
    @user-sf2fg4hw6g7 ай бұрын

    Hoda duwa👆🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🌹🌹🌹🌹

  • @DimuthuSampath-qz6yv
    @DimuthuSampath-qz6yv7 ай бұрын

    Hoda daruwak

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani40087 ай бұрын

    Adarshamath kathwak eth comment walin penne godak minissunta harima ruduru sith thiyenne ❤

  • @harshaniuyangoda4297
    @harshaniuyangoda42975 ай бұрын

    ❤❤

  • @tharindusrimal5452
    @tharindusrimal54527 ай бұрын

  • @Sara-xl6vb
    @Sara-xl6vb5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kularathnasalinda7330
    @kularathnasalinda73307 ай бұрын

    siyaluma denage raga pamanao supiri.

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz6 ай бұрын

    මෙිි වගේ නපුරැ ගෑනිි ඇත්ත ජිිවිතයෙත් ඔහොම වෙන්න ඇති මට හිතෙනවා නකමට වගේ.කතාවට උනත් මටනමිි හොමිිබට දෙන්න හිතෙනවා.😂

  • @nethuallpositive

    @nethuallpositive

    4 ай бұрын

    Ehenam ubata ledak

  • @vasanthasr245
    @vasanthasr2457 ай бұрын

    ඔයවගේ එකීල ලන්කාවෙ නැතුව නෙමේ මමවගේ එකෙකුට අහු උනානම් මහසොහනගෙ වගේ බෙල්ල අනිත් පැත්තට හරෝන්ව.ඔයවගේ පට්ට බල්ලියො.මේ ඉතාලියෙ කොහෙවත් නැ පෝසත්කම ඉහට ගහල තියෙන්නෙ ලන්කාවෙ එකීලට මේව බලලවත් හැදියල්ල

  • @RasikaJayawardana-uz7sm

    @RasikaJayawardana-uz7sm

    5 ай бұрын

    අක්කේ ඉතාලියට එන්න සේදීම ක්‍රමය මොකක්ද

  • @surekapriyadarshani823
    @surekapriyadarshani8237 ай бұрын

    මේ ගැනි පිටරට මැඩම්ලා වගේ වෙන්න ඇවිදිනවා

  • @user-ps3sk7zu9r

    @user-ps3sk7zu9r

    7 ай бұрын

    මුකුත් කියන්න එපා විදෙසසෙවා ඇමතිගේ නොනා එ😂😂😂😂😂

  • @nethuallpositive

    @nethuallpositive

    4 ай бұрын

    Ithim mokoo..salli thiyaone

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa73353 ай бұрын

    වාචාල කටක් තියෙන උද්දච්ච ගහනුන්ට හොද ආදර්සයක් මේ නාට්‍යයෙන් දුන්නා..කලිසමක් ගහල පවුඩර් ඉලුව කියල මඩම්වත් නෝනවත් වෙන්නෙ නහ.කරන කියන දේ අනුවයි ගරුත්වය ලබෙන්නෙ.නිවිච්ච යහපත් ගහනු ඉන්න ගෙදර සමාජය රට පින්බරයි ලස්සනයි .ඒත් නිතරම පත්තුවෙලා ඉන්න ගහනු නිසා පවුලත් ඉවරයි රටත් ඉවරයි .මේකිල අවලස්සනත් වයිරයෙන් කෝපයෙන් රාගයෙන් ඉන්න නිසා ලේ අපිරිසිදු වීමනිසා

  • @erandipathirana1681
    @erandipathirana16817 ай бұрын

    Hareema lassanae ❤❤❤❤❤

  • @sampathkolla9810
    @sampathkolla98107 ай бұрын

    Pirimi hari thamai

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg7 ай бұрын

    👌🌷💗💗💗🇦🇪🇱🇰

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j7 ай бұрын

    ❤❤❤❤

  • @sithutv2933
    @sithutv29337 ай бұрын

    Adarshamath kathawak mewa balalawath sama harak therum gaththoth hodai 😊

  • @asirinisansala2095
    @asirinisansala20956 ай бұрын

    ❤❤❤❤❤

  • @shanikamaduwanthi4059
    @shanikamaduwanthi40597 ай бұрын

    මං ඉංග්ලිශ් එක බැලුවා

  • @ruchisalga
    @ruchisalga7 ай бұрын

    Mn ehmnan ona ekk krgnin kiala ynw

  • @kaveeshavisanka6756
    @kaveeshavisanka67566 ай бұрын

    Lassanai kathawa salli kara minissu ohoma mai

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin98047 ай бұрын

    🙏😭😭😭

  • @neelaranjani4768
    @neelaranjani47685 ай бұрын

    Hoda adarsamath kathawak ❤❤

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @andyandy7194
    @andyandy71947 ай бұрын

    Owa monawada mata awrudu 5 eyalage phone eka dunne gedarata katha karanna.mama thamath e gedara dan thamay phone eka laga thiyenne.

  • @kumare7090
    @kumare70907 ай бұрын

    මෙිකි රටවල ඉන්න ගෑණුන්ට හපන් බලාගෙන ගියාම හොමිබට අනිනව මමනමි

  • @Suseema-dz4fz

    @Suseema-dz4fz

    6 ай бұрын

    අනිවාර්යයෙන් මමත්

  • @user-sc6fq5co6t
    @user-sc6fq5co6t7 ай бұрын

    Napuru ganiyek

  • @pradeepafernando2213
    @pradeepafernando22136 ай бұрын

    ලසන්නයි

  • @indikakumari4407
    @indikakumari44076 ай бұрын

    Assana kathavak❤❤

  • @Sugathpradanna
    @Sugathpradanna21 күн бұрын

    Ane shoi. Kathaw

  • @kamaldesilva7644
    @kamaldesilva76447 ай бұрын

    Adaraniya tattek❤

  • @damidarshani19
    @damidarshani197 ай бұрын

    Kalin giya ekak neda

  • @mahelaakash5468
    @mahelaakash54686 ай бұрын

    🥺🥺🥺🥺🥺

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kzАй бұрын

    හුඟක් පොහොසත් පවුල්වල ගුණධර්ම නෑ...කෙනෙකුගේ දුක වේදනාව දැනෙන්නෑ..ලංකාවෙත් මහත්තුච පවුල් ඉන්නවා හදවත් තෙතමනයක් නැති..පිටිසර ගම්වලින් ගෑනු ළමයි කෙනත්කොළඹ හතේ ගෙවල්වල කොච්චර අසරණ වෙලා ඉන්නවද?? ඇති ඇඟිලි ගානටත් අඩුවෙන් හොඳ වැදගත් උතුම් නෝනා මහත්තුරු ඉන්නවා...පිටිසර ගමට ඇවිත් අඩුපාඩු සලසලා දෙනවා..සමාජ ස්වභාවය ඒකයි..තමන්ගෙ ජීවන රටාවට බලපානවා..අන්තිමේදී කොහොම නමුත් පවුල සාර්ථකත්වය වැඩට ඉන්න එක්කෙනා ඇන්ටි උනා අන්තිමේ මැඩම් හොඳ පාඩමක් ඉගෙන ගත්ත බව තේරුම් ගියා... ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න

  • @nilunilanthi7647
    @nilunilanthi76477 ай бұрын

    රට කොච්චර හොදයිද

  • @ranialgiyanna953
    @ranialgiyanna9537 ай бұрын

    Nodakin.thopiwage.salli.kara.thrisan.geeenu

  • @mangalikafernando7938
    @mangalikafernando79387 ай бұрын

    6:35 6:41 7:07 7:08

  • @pradeepanilanthi3890
    @pradeepanilanthi38906 ай бұрын

    අනිලිය

  • @shashi_monarawila
    @shashi_monarawila7 ай бұрын

    කෝරළේ මහත්තයාගේ එකේ හිටියට කෙල්ල නේද මේ නයනිට ඉන්නේ 🙈❤️

  • @nimmiasha8241

    @nimmiasha8241

    7 ай бұрын

    හ්ම් ....

  • @OppoCell-cg5qs
    @OppoCell-cg5qs7 ай бұрын

    Pitarata madamela ohoma na apita adarei

  • @gangakwt8573
    @gangakwt85737 ай бұрын

    Eka athakin arabi gewal hodai

  • @jayoda123-bv7mr
    @jayoda123-bv7mr6 ай бұрын

    ගෙවල් වල වැඩට රටයන ගෑනුත් ඔයට වඩා දුක් විදිනවා

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara95627 ай бұрын

    ohoma lokumam balanne na dan inna aya hombsta anala yai

  • @keshimwadduwage1287
    @keshimwadduwage12877 ай бұрын

    අනේ පව් ඒ මනුස්සයා. පුදුම ගෑනියෙක් කිසිම අනුකම්පාවක් නෑ

  • @ireshasafwan70
    @ireshasafwan706 ай бұрын

    අම්මෝ රට මැඩම්ල හොඳයි

Келесі