Sathya Kathawak Tele Film | සත්‍ය කතාවක් ටෙලි චිත්‍රපට | Sinhala Tele Film | Buddhist Tele Film 2019

Ойын-сауық

Sathya Kathawak Tele Film | සත්‍ය කතාවක් ටෙලි චිත්‍රපට
Sinhala Tele Film | Buddhist Tele Film 2019
#Sinhala_Tele_Film #Poya_Tele_Film
අධ්‍යක්ෂනය : අශේන් මංජුල
කතාව සහ නිෂ්පාදනය : සංජය වෙදආරච්චි
තිර රචනය : කපිල කුමාර කාලිංග
කැමරාකරණය : පැතුම් ධනංජය
ඩ්‍රෝන කැමරාකරණය : ලසිත ලක්මාල්
සංස්කරණය : ධනුෂ්ක බණ්ඩාර
අංග රචනය : ශාන් කරන්නාගොඩ
නාමාවලි සංගීතය : දුලංජන් දිසානායක
සංගීතය : නවරත්න ගමගේ
ගීත රචනය : අශේන් මංජුල
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
කලා අධ්‍යක්ෂණය : රොෂාන් පෙරේරා
සහාය අධ්‍යක්ෂණය : තුසිත අල්විස්
සහාය අධ්‍යක්ෂණය : චාමර බලන්ගොඩ
චායාරූපකරණය : අරුණ ජීවන
නිෂ්පාදන කලමනාකරණය : මදුසංඛ දිල්ශාන්
: තාරක සදරුවන්
සහය කලා අධ්‍යක්ෂණය : මහේෂ් යාපා
දර්ශනතල සම්බන්ධීකරණ : මයුර රොෂාන්
තාක්ෂණ සේවා : ටෙලි ෆිල්ම් ලංකා
සහාය කැමරාකරණය : නලින්ද ප්‍රියදර්ශන
කාර්මික ශිල්පීන් : ඉන්දික අත්තනායක
: ලාල් ඩයස්
: ප්‍රියන්ත පතිරණ
: උෂාන් ශෂික
රංගනය :
මහේන්ද්‍ර පෙරේරා , සොනියා දිසා , දර්ශන් ධර්මරාජ් , සුරංගි රුවන්මලි, චාමර ප්‍රියදර්ශන , රංග වීරකෝන් , ඉන්දික මදුරගේ , එස්.අයි සමරක්කොඩි , ක්‍රිෂාන් පෙරේරා , මහින්ද යටිහද්දෙහි , මයුර රොෂාන් , සෙනදි මෙතුලිමා , අරුණ ජීවන , කාවිංග මදුසංඛ , සමුදුර ප්‍රේමවර්ධන ,
පසුතල හඩ : අතුල ජයසිංහ

Пікірлер: 120

  • @piyumiwasana4824
    @piyumiwasana48242 жыл бұрын

    ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා කරන්නේ බැදීම් වෙනුවෙන් පව් රැස් කරන එක.ඒත් අවසානෙ ඉතුරු වෙන්නෙ තමන්ගෙ හිත විතරයි.හිතට සැනසීමක් ගෙනෙන එකම දේ පන්සිල් විතරයි.ඊලග ආත්මයක් තිබුනත් නැතත් සැනසෙන්න පුළුවන් එකම දේ පන්සිල් පමණයි.

  • @Mahindajayamaha64

    @Mahindajayamaha64

    2 жыл бұрын

    Eka aththa

  • @leonscakesbakes957
    @leonscakesbakes9574 жыл бұрын

    සැබෑ ජීවිතේ යථාර්ථය ඉතාමත් හොඳින් තේරුම් අරන් හිතට වදින ආකාරයට ඉදිරිපත් කරන ලද හිත ගත්ත ටෙලි සිත්තමක් මෙවන් නිර්මාණ ඉදිරියටත් කරන්නට සුබ පැතුම්

  • @malinidissanayake9709
    @malinidissanayake97092 жыл бұрын

    හිතට දැනෙන හැබෑම ලස්සන කතාවක්. දහම අවබෝධය වීමෙන් ලැබෙන සැනසීම කොතරම්ද පැහැදිලියි. සැමට ධර්මාවබෝධයම වේවා!!!

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage86144 жыл бұрын

    අවසානයේ හරිම දුකයි අපි සතුටින් වැලද ගන්නා සියල්ලම අන්තිමෙ දුකක්ම පමනයි .සත්‍ය වාදියා හරියට පහන් ටැබක් වගෙයි.මම දැන් ඉන්නෙ විදේශ රටක.දැන් මාගෙ එකම අරමුනත් මම මේ දුක් මහන්සියෙන් උපයන මුදල් වලින් ආරාමය අසල ඇති ඉඩම මුදල් දීලා අරගෙන ආරාමයටම පුජා කර කුඩා කල සිටම මහනදම් පුරණ මාගෙ සහෝදරයක් වන මෙහෙනින්වහන්සගෙ සෙවන ලැබීමයි.මේ කතාවේ අවසානය මගේ ජීවිතයට බෙහෙවින්ම සමීපයි

  • @user-hq8rl9je9k
    @user-hq8rl9je9k2 ай бұрын

    ජීවිතේ සමහර තැන් තියෙනව ඇත්ත කතා කරාම අපිට ගොඩාක් දේවල් නැති වෙන

  • @isurudulith1220
    @isurudulith12204 жыл бұрын

    ජීවිතයේ යතාර්ථය නැවතත් මතක් කර දුන්න ටෙලි චිත්‍රපටයක් 👍 හැමෝම නැරඹීය යුතුම ටෙලි චිත්‍රපටක් 👍 ජය වේවා ❤

  • @renukarenuka733

    @renukarenuka733

    2 жыл бұрын

    Yes

  • @hashigirl1077
    @hashigirl10774 жыл бұрын

    අන්තිමට මට ඇඩුනා.බලන කෙනාගේ ඇසට කදුලක් ගේන්න පුලුවන් උනා කියන්නේ ඒක හොද නිර්මාණයක් ස්තූතියි.

  • @rajeewa1618
    @rajeewa1618 Жыл бұрын

    Thanks Lot talented Director Ashen Manjula (Amba yaluwo child Actor) Best of luck in your further

  • @amitsumana1214
    @amitsumana12142 жыл бұрын

    ලස්සනයි එත් හරිම දුක හිතේන කතාවක් බුදු සරණයි 🙏🙏🙏

  • @hmmadhushanka2087
    @hmmadhushanka2087 Жыл бұрын

    අශේන් මංජුල මහත්තයගේ නිර්මාණ කවදත් ලස්සනයි. රඟපාන චරිත පණ පොවලා තියෙනවා හොඳටම.

  • @malamala2143
    @malamala21434 жыл бұрын

    ලස්සනයි,ගොඩාක්දුකයි,මටනන්ඇඩුනා,අවසානෙට,කාටත්ඉතුරැවෙන,දෙයක්තමයි,තමන්ට,තමන්විතරයි

  • @latha6177
    @latha61772 жыл бұрын

    Seba jevtha wala heti thamai ma kathawa daparakma beluwa lassana wedagat kathawak budu saranai🙏🙏👍

  • @mopmop178
    @mopmop1782 жыл бұрын

    හොඳයි කතාව .තෙරුවන් සරණයි සියලුම denatta

  • @lakmaljayarathna
    @lakmaljayarathna2 жыл бұрын

    🌼මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි🌼🙏🌼🙏🌼🙏🌼

  • @sajikumara4352
    @sajikumara43522 жыл бұрын

    අපි ජිවත් වෙනවා කියලා කරන්නේ බැදිමක් ඇති කරගන ඒ පසුපස යාම නමුත් කරදරයක් උන අවස්ථාවේ මගහරිනවානමි තවත් ඒ බැදිම්වල එල්ලි සිටිමෙ පලක් නැ.තමන්ගේ ජිවිතයට වග බලාගත යුතු තමාමයි.මෙි නාට්‍යයන් පෙන්වා දෙන්නේ සත්‍යයක්

  • @ganeeshamunasingha9166
    @ganeeshamunasingha91664 жыл бұрын

    මං මේක රූපවාහිනී විකාශනය ත් බැලුවා.ආයේ බලන්න හිතුන.ලස්සන කතාව.හරිම දුක හිතුනා අවසානය ...හැමෝටම සුභ පැතුම්

  • @nne823
    @nne8234 жыл бұрын

    Lassnai හරිම දුකයි me wage budu sarnai සියලුම දෙනාට

  • @chandimalkumara5889
    @chandimalkumara58895 ай бұрын

    මිනිස්සු පොඩි පොඩි Dewal වලට ගහ මරා ගන්නෙ මොනවටද මන්දා මේ ජිවිතේ බොහොම කෙටියි.සියලුම Dewal අතහැරියම හිතට සහනයක් .නියම කතාවක් .යතාර්තය මෙය නොවේද

  • @KusumJayakodi

    @KusumJayakodi

    2 ай бұрын

    Harihonfa කතාවකි

  • @renukarenuka733
    @renukarenuka7332 жыл бұрын

    aththatama duka hithuna lassana kathawak 🙏🙏

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka33014 жыл бұрын

    ඉතාමත් ලස්සන ආද්‍ර්ශමත් කතාවක්

  • @sumithrasilva2962
    @sumithrasilva29624 жыл бұрын

    හොඳයි ලස්සනයි කතා ව බුදු සරනයි සියලුම දෙනාට

  • @samakumari3456
    @samakumari34562 ай бұрын

    සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට මෙලෙසින් කෘතගුණ සැලකීම අගය කරමි!!!

  • @samanthiwijerathne440
    @samanthiwijerathne4403 жыл бұрын

    ගොඩාක් ලස්සනයි. ආසාවෙන් බැලුවා..👍

  • @shamiwasana3972
    @shamiwasana3972 Жыл бұрын

    සෝනියා දිසා නිදුක් නීරෝගි වේවා

  • @irukosgoda4060
    @irukosgoda40604 жыл бұрын

    Harima lassana katawak. Jaya wewa sanjaya and team! 🙏🙏🙏

  • @rajindragayan5276
    @rajindragayan5276 Жыл бұрын

    ජීවිතේට ගොඩාක් වටිනා කතාවක්...🙏🙏🙏

  • @manjulamanjula3309
    @manjulamanjula33093 жыл бұрын

    ලස්සනයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nirmaleeperies8772
    @nirmaleeperies87722 жыл бұрын

    හරිම ලස්සන වටිනා කථාවක්.

  • @nalawattagepinto3939
    @nalawattagepinto39394 жыл бұрын

    බුදු දහමේ .....”සත්‍ය වාදයා පහන් ටැබකි තමාටත් අන් අයටත් අලෝකයකි “ ••••••••••” කිතු දහමේ ද මෙලෙසින් ....”සත්‍ය ඔබව නිදහස් කරයි “........ශු. යොහාන් 8:32 මිනිසුන් වන අපට මේ දහම් වැකි අප ඡිවිත වලට දෙන උපදෙස්වල සවර්නමය වටිනාකමක් ඇති බව ,මනාව ඔප්පුකල උසස් සාර්ථක සිනමා නිර්මනායකි.. අදියුරැ ඇකුලු රංගනය ද උසස්ම ලෙසින් කල සැම දෙනාටත් දායක සැමටත් මගේ අවංක ආදර බැති තුතිය පුදමි.👍👍👍👍👍👍👍

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d Жыл бұрын

    මේ වගේ සත්‍ය කතා තව කොපමණ නම් ඇද්ද 😥😥😥🙏🙏

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w4 жыл бұрын

    වටින කතාවක්.තේරැවන් සරනයි🙏🙏

  • @nilanila3235
    @nilanila32352 жыл бұрын

    දෙපාරක් බැලුවා ලස්සනයි ගොඩක් ඇඩුනා හිතට හරිම වේදනායි

  • @Schoolmastersrilanka
    @Schoolmastersrilanka3 жыл бұрын

    මෙම නිර්මාණය මා හට මාගේ ෆේස්බුක් පේජ් එකෙහි පලකරන්නට අවසර ලබා ගත හැකි දූරකථන අංකයක් හැකිනම් දැනුම් දෙන්න

  • @kjn241
    @kjn2414 жыл бұрын

    ගොඩක් හොඳ කතාවක්👍.

  • @dianaswarnapali4444
    @dianaswarnapali44442 жыл бұрын

    දැන් තෙල් අඩුවෙන් කන්නේ ඹයාල අසනීප වුනාද.තෙල් ,පොල් කිරි අඩු වෙන තරමට ම හොදයි..සනීපෙන් ඉන්න.

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 Жыл бұрын

    හරීම ලස්සනයි

  • @indraniindrani3305
    @indraniindrani33052 ай бұрын

    තෙරැවන් සරනයි

  • @sandakumari90
    @sandakumari902 ай бұрын

    අල්ලස් ganna eka gana kathawata vitharak neme aththatama meka lankawe kriyathmaka wenawa nam balana balana thana allas ganna un😢😢😢 දුප්පත් minaussaya හැමතැනම hamadama thalenawa😢😢😢

  • @menikhemali4299
    @menikhemali42992 ай бұрын

    Harima lassanai❤❤❤

  • @nellicinemanelliproduction714
    @nellicinemanelliproduction7143 жыл бұрын

    තෙරුවන් සරණයි ......

  • @malinda359
    @malinda3593 ай бұрын

    ලස්සන කතාවක්...

  • @ShantiKumar-tq5yn
    @ShantiKumar-tq5yn4 жыл бұрын

    සාදු සාදු සාදු 🌻🌻🌻🙇🙇🙇

  • @dilanfrenando990
    @dilanfrenando9902 ай бұрын

    Hamapaththemma hithala kathava liyanna meka balana minissu ohoma karoth ammata gNita lamainya nan aththRa venava

  • @rividunipraharsha1151
    @rividunipraharsha11513 жыл бұрын

    lassana kathawak

  • @pramodhahansika3311
    @pramodhahansika3311 Жыл бұрын

    සත්‍ය ජය ගන්නවා ❤

  • @isharadilshan5366
    @isharadilshan53663 жыл бұрын

    Patta, jaya wewa👍

  • @nethunerhu3467
    @nethunerhu34672 ай бұрын

    ගොඩක් ලස්සනයි කතාව මම හරියට අැඩුවා සුසන්ත අයියා වෙන අමුදුරුවෝ අපි කතාව බැලුවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wanus1995
    @wanus19954 жыл бұрын

    ලස්සන කතාවක් 💘

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c2 ай бұрын

    ඒ සංගීතය සහ ගීතය...❤️❤️

  • @bshvhegc3455
    @bshvhegc3455 Жыл бұрын

    Jeewithaya,theruwan saranai

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe24672 жыл бұрын

    නියම යාලුවෙක් නේද

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 Жыл бұрын

    Harima lassana kathawak. 🙏

  • @nilminisalecenter2629
    @nilminisalecenter26294 жыл бұрын

    Sdu sadu sadu.....🙏🙏🙏🙏🙏🙏

  • @dilanithakshila6476
    @dilanithakshila64764 жыл бұрын

    Harima lassanai

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe24672 жыл бұрын

    දුකයි ලස්සනයි කතාව

  • @sachifashionkwt9588
    @sachifashionkwt95884 жыл бұрын

    අවසානයේ dukay 😥😥😥

  • @DamithS-dx6dr
    @DamithS-dx6dr2 ай бұрын

    🙏🙏🙏🙏

  • @sachifashionkwt9588
    @sachifashionkwt95884 жыл бұрын

    Lasanay ❤🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍

  • @saumyasathsarani799
    @saumyasathsarani799 Жыл бұрын

    raga dwesh moha,duru kara pancha seelaya reka aarya astangika margaya haduna sathara sathipattanaya anugamanaya kara chathurarya sathya awaboda kara ganna

  • @malanimalani1534
    @malanimalani15344 жыл бұрын

    අනේ ගොඩක් කාලෙකින් ඇඩුවා😥😥😥😥😥😪😪

  • @charithphk4317

    @charithphk4317

    4 жыл бұрын

    Thamat .adanawadaa

  • @malanimalani1534

    @malanimalani1534

    4 жыл бұрын

    දැන් අඩල ඉවරයි

  • @chamakumar7149

    @chamakumar7149

    2 жыл бұрын

    මම අවුරුදු දෙකකට පස්සේ මේක අද බැලුවේ

  • @Vogs123
    @Vogs1232 ай бұрын

    අනේ මට ඇඩුනා මේක බලලා🥺

  • @dilanfrenando990
    @dilanfrenando9902 ай бұрын

    Loku prasneekuth itharu karapu kathavak eka yathRthen jivathvena manussayekta karanna bati vadak

  • @pushpa7460
    @pushpa74602 жыл бұрын

    🙏🙏👌👌👌

  • @geethanigeethani5619
    @geethanigeethani56192 жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 හරිම දුක්බර කතාවක්

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e6 ай бұрын

    ❤❤❤

  • @anushanilanthijayathilaka9691
    @anushanilanthijayathilaka96916 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nalanimatara1449
    @nalanimatara14494 жыл бұрын

    Me sasara hari dhukay😢😢😢budhu sarana vitharamay😢😢😢😢

  • @wimalsuriyaarachchi6914
    @wimalsuriyaarachchi6914 Жыл бұрын

    Gdk wedagath adarshamath kathawak.

  • @nishadesilva9708
    @nishadesilva97084 ай бұрын

    Oya wage genu edala wedak ne 😢

  • @user-uk4yl9px5s
    @user-uk4yl9px5s2 ай бұрын

    👍👍👍

  • @naturalclick2615
    @naturalclick26153 жыл бұрын

    ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @ranjaniskm2197
    @ranjaniskm21974 жыл бұрын

    Apinuvara🙏🙏🙏

  • @ranjaniskm2197
    @ranjaniskm21974 жыл бұрын

    සාධු සාධු සාධු

  • @sududoni5993
    @sududoni5993Ай бұрын

    👍👍👍👍

  • @kamaldesilva7644
    @kamaldesilva7644 Жыл бұрын

    Harima duka katawak.b.s

  • @dmvix300
    @dmvix30010 ай бұрын

    🙏🙏🙏

  • @MommaCha808
    @MommaCha8082 ай бұрын

    ❤❤

  • @nilukakanthi96
    @nilukakanthi962 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @nethunerhu3467
    @nethunerhu34672 ай бұрын

    මෙන්න අපේ සුසන්ත අයියා ඉන්නවා අාමුදුරුවෝ අපි දිගනෙ සුසන්තඅයියා මම සබි

  • @dmvix300
    @dmvix30010 ай бұрын

    🌹🌹🌹

  • @amithamith9388
    @amithamith93884 жыл бұрын

    sadu sadu

  • @nurasinhaldarant.vdubai4699

    @nurasinhaldarant.vdubai4699

    4 жыл бұрын

    Godak dukai lassnai.Hamotm budusaranai.

  • @raniabeysuriya6199
    @raniabeysuriya61992 жыл бұрын

    ❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @wimalsuriyaarachchi6914
    @wimalsuriyaarachchi6914 Жыл бұрын

    Me wage kathawak ayeth danna

  • @indrakurz9012
    @indrakurz90124 жыл бұрын

    Harima Lasssnsi dukai aduna

  • @jhonqwt4193
    @jhonqwt41932 ай бұрын

    ❤❤👍👍👍🌷🌷🌷🙏🙏🙏

  • @madukamadu6630
    @madukamadu66302 ай бұрын

    Hitha newenawa

  • @liyanagedon9748
    @liyanagedon97484 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️😢😢😢 🙏🙏🙏🙏🙏🙏

  • @srilanka-fo9wq
    @srilanka-fo9wq2 ай бұрын

    අල්පොන්සො ඉන්නවා .

  • @fatimaali6290
    @fatimaali62904 жыл бұрын

    👍👍❤️❤️😂😂🙏

  • @rasikaperera8936
    @rasikaperera8936 Жыл бұрын

    💯💯💯💯💯💯💯👍🙏

  • @chandrikachadi3498
    @chandrikachadi34984 жыл бұрын

    ❤❤❤❤❤❤😭😭😭

  • @samuddrakanthi7838
    @samuddrakanthi78384 жыл бұрын

    Pu godak duki

  • @bimalkalan
    @bimalkalanАй бұрын

    Office wala allas ganne mehema newei, loku niladari kawadawath ahuwenne na

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193Ай бұрын

    Oya rtama wanaskala yutui

  • @premalathaperera6899
    @premalathaperera68993 ай бұрын

    පුදුම.ගෑණියෙක් එනකම් ඉවසන්න බැරි වුනානෙ

  • @sandakumari90
    @sandakumari902 ай бұрын

    මේ සින්දුව මොකක්ද

  • @neeshanishani4741
    @neeshanishani47412 ай бұрын

    😢😢😢😢😢😢😢

  • @seethagunarathne9343
    @seethagunarathne9343Ай бұрын

    ඇඩුණේ මට විතර ද.

  • @manjulawaththe5831
    @manjulawaththe58314 жыл бұрын

    bs

  • @saagarikasaagarika7643

    @saagarikasaagarika7643

    4 жыл бұрын

    Ma pansala kohada kiyala danna kanak කියන්නකෝ pinsida eanaw

  • @SriLankaToday0

    @SriLankaToday0

    4 жыл бұрын

    නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය, මුරුතලාව, මහනුවර.

Келесі