No video

Hiru Tele Films | ගැබ්බර පියවරු | 2023-01-14

Hiru Tele Films | ගැබ්බර පියවරු | 2023-01-14
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#HiruTeleFilms #HiruTV #Teledrama #TeleCinema

Пікірлер: 108

  • @ireshasudarshani1675
    @ireshasudarshani1675 Жыл бұрын

    මට මගේ ජීවිතේ මතක් කරා... මගේ මහත්තයත් මෙහෙම නේද කියලා හිතුනා... මන් කොච්චර නයගැතිද එයාට... මන් මගේ මහත්තයට පන වගේ 😘ආදරෙයි...

  • @tharangalakmal1820
    @tharangalakmal1820 Жыл бұрын

    හරිම ලස්සන කතාවක් මේ වගේ හස්බන් කෙනෙක් ලබන්න ගැහැණු පින් කරලා තියේන්න ඕනේ❤❤🧡❤❤

  • @aruninisansala7375

    @aruninisansala7375

    Жыл бұрын

    හ්ම්ම්... එහෙම පිං කරපු නොකරපු හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏මට නැතත් ආදරේ කරන හැමෝම සතුටින් ඉන්න ඕනේ 🙏

  • @nilanisepalika1860

    @nilanisepalika1860

    Жыл бұрын

    🙏🙏🙏

  • @Rajja_TV

    @Rajja_TV

    Жыл бұрын

    Math e wage aadarayak labenna pin karala thiyenawa. Hamadetama wadaa e aadaraya rakawaranaya loku sathutak sanaseemak. 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @viduladishanthi4803

    @viduladishanthi4803

    Жыл бұрын

    YES

  • @amishmadushan1345

    @amishmadushan1345

    3 ай бұрын

    ​ර්,එර්ර්‍ර්ර්ය්

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Жыл бұрын

    සෑම විවාහක ජෝඩුවක් ම මේ වගේ සතුටින් සාමයෙන් ජීවත් වෙන්න. ලැබේවා

  • @maheshikasewwandi2229

    @maheshikasewwandi2229

    Жыл бұрын

    Me wage හැමෝම tama ලැබෙන්නේ na. Pin karanna one. Wasana wanththa wenna one.

  • @shalisrilanka9701
    @shalisrilanka9701 Жыл бұрын

    මම නම් බැදල නෑ...බදින්නෙත් නෑ... ඒත් ආසාවෙන් බැලුව... අපේ රටේ කාන්තාවන්ට මේ වගේ හොද මහත්තුරු හම්බවෙනවනම් පිටදේශවල අපේ රටේ කාන්තාවො ඉන්න විදියක් නෑ... පතනව මාත් අපේ කාන්තාවන්ට මේවගේ පුරුෂයොම ලැබේවා කියල...

  • @madusanjana7855

    @madusanjana7855

    Жыл бұрын

    ඇයි තනියම ඉන්න කැමතිද

  • @shalisrilanka9701

    @shalisrilanka9701

    Жыл бұрын

    @@madusanjana7855 හ්ම්

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    හරිම ලස්සන කතාවක් .. හැම සැමියෙකුම සැබැවින්ම මෙහෙම නම්.. ලෝකයත් හරිම ලස්සනට තියේවි .. බොහොම ස්තුති ඔබ සැමට .. උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @ayoniveera381
    @ayoniveera381 Жыл бұрын

    හරි ලස්සනම කතාවක් ගොඩක් දුක හිතෙනවා ඒ වගේම සතුටු හැම පිරිමියාම මේ වගේ නම් මොන තරම් සුන්දරද ජීවිත ස්තුතියි හිරු

  • @ayeshatharangi5827
    @ayeshatharangi5827 Жыл бұрын

    හරිම ලස්සන සංවේදී කතාවක්

  • @madushani3434
    @madushani3434 Жыл бұрын

    මගෙ රත්තරං මහත්තයා වගේමයි.මට අම්මා තාත්තා සහෝදරයා මෙ හැමදේම මගෙ මහත්තයා .උපදින හැම ආත්මෙකම මගෙම මහත්තයා වෙලා උපදින්න.❤️❤️

  • @nuvaramanike
    @nuvaramanike Жыл бұрын

    මේ වගේ ස්වාමියෙක් සෑම ගැහැනියකටම.ලැබේවා 🌸🙏🙏🙏🌸🌹🌹

  • @fiyomishel3031
    @fiyomishel3031 Жыл бұрын

    මම නම් තාම ප්‍රෙග්නට් නෑ ඒත් මගෙ මහත්තයත් මේ වගේ පුංචි දරුවෙක්ට වගෙ මට සලකන්නේ මාව බලා ගන්නේ..එයාට ගොඩාක් ආදරෙයි මාත්..මගෙ මහත්තයව ගොඩාක් මතක් වුනා මේක බලද්දි..❤❤❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    🌹.ගැබ්බර පියවරු. 🌹 ...හදවතින්ම ලස්සනයි... 👌👌👌👌

  • @chamarimadhushani4022
    @chamarimadhushani4022 Жыл бұрын

    ගෑණියෙකුට දෙයක් ලැබෙනවට ඊර්ෂ්‍යා කරන්නෙම තවත් ගෑණියෙක්...😒

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu Жыл бұрын

    මට මේ කතාව බලද්දි ගොඩක් දුක හිතුනා. මගේ නෝනටත් බබෙක් හම්බෙන්න හිටියා. එයාටත් කෑම කන්න අප්පිරියාවෙන් හිටියේ මමයි එයාට කෑමබීම හදලා දුන්නේ ගොඩක් ආසාවෙන්. ඒත් අපේ දරුවා නැති උනා. ගොඩක් දුකයි මේ කතාව බලනකොට මට මගේ දරුවව මතක් උනා.

  • @thusharamuthu1009
    @thusharamuthu1009 Жыл бұрын

    බිරිඳට යකෙක් වගේ සලකන අය තමයි මේක බලන්න ඕන .

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    අනේ ඒ වගේ සැමියෙක් ලබන්නත් පිනක් තියෙන්න ඕන. ස්තූතියි හිරු නාලිකාවට 🙏🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 Жыл бұрын

    මේ වගේ ආදරය කරන පිරිමි ඉන්නව නම් ගෑනු දරුවො 7-8 දෙනෙක් උනත් හදයි මේ වගේ ආදරයක් ලබන්න පින් කරන්න ඕන

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 Жыл бұрын

    හරිම ලස්සනයි . මගෙත් පලවෙනි දරුවා කුසේ තියාගෙන බලපු නිසා වෙන්න ඇති ගොඩක් දුක හිතුනා. ඇත්තටම මාත් ගොඩක් වාසනාවන්ත කෙනෙක් . මගේ මහත්තයත් මේ වගේමයි. මගේ ජීවිතේ මුලු ලෝකෙම එයා තමා . දැන් ඒ අතරට දරුවත් ඉන්නවා

  • @aruninisansala7375

    @aruninisansala7375

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @Asmane8804
    @Asmane8804 Жыл бұрын

    මේව වෙන්නේ කතාවල විතරයී සැබෑ ජීවිතේ නෑ නෑ කිවුවට එහෙම අයත් ඉන්නවා කමන්ට් වලිනුත් ඒක ඔප්පු උනා මාත් මගේ ජීවිතේ මේ විදියටම අත්දැකීම් තියෙන කෙනෙක් සැබෑ ආදරේ කියන්නෙ මේවට තමයී මාත් ඒ අතරින් කෙනෙක් ආදරනීය සැමියෙක් ලබන්න පිං කරපු වාසනාවන්තයෙක් 💕💕💕

  • @user-hb5em2pm2n
    @user-hb5em2pm2n Жыл бұрын

    හරිම ලස්සන ආදරණීය කතාවක් මේ වගේ මහත්තයෙක් ලැබේන්න පින් කරන්න ඕන

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    නිවැරදි දැකීම ඇතී තැන ඇත්තම ලස්සනයි... ජීවිතේ පස්න හමුවේ නොසැලී ජීවිතේ සතුටින් ගිනියන්නටයි ලැබෙන දේයින් සතුටින්... 🤗🤗🤗 හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗 ජීවිතේ පුරා සතුටින් සිටින්නටයි... 🤗🤗🤗 ආදරය දෙදෙනාගේම රැකවරණයයි... 🤗🤗🤗 පස්න හමුවේ නොසැලී සමගියෙන් යන පවුල සාර්ථකයි... 🤗🤗🤗 පවුල් ජීවිතේ නොසැලී යන්නට දැයට ආදර්ශමත් කතාවක්...🤗🤗🤗 දැයට ජීවිතේ වැරදි දැක නිවැරදි කර ගැනීමට තිලිණයක් වේවි... 🤗🤗🤗

  • @amaliniroshani6077
    @amaliniroshani6077 Жыл бұрын

    මේ කතාව හරිම ලස්සනයි හරියට අපේ ජිවිත කතාව වගේ මගේ මහත්තයත් මේ වගේමයි මටයි මගේ දරුවටයි ආදරෙයි

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 Жыл бұрын

    ඇස් වලට කඳුළු උණන හරිම ලස්සන කතාවක්

  • @amilarandunu2385
    @amilarandunu2385 Жыл бұрын

    මේ කතාව මම ටීවි එකෙන් බැලුවා.හරිම ලස්සනයි මට ගොඩක් හිතට වැද්නා

  • @ruchiranadeeshani3373
    @ruchiranadeeshani3373 Жыл бұрын

    ඒකට අපේ මනුස්සයා . වැඩියෙන්ම නැටුවෙ මට ලමයා හම්බවෙන්න ඉද්ෆ්හි

  • @user-tt9ww9mj8h

    @user-tt9ww9mj8h

    11 ай бұрын

    මේ අපේ අප්පච්චි නම් එහෙම නෑ හරි හොඳයි😢😢😂😂❤😊😊😊😊😊

  • @m.ahempala3518
    @m.ahempala35182 ай бұрын

    පළමු හොදකතාවක්

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Жыл бұрын

    ලස්සනම ලස්සනයි ❤❤❤❤❤💐

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Жыл бұрын

    මේවගේ පිරිමියෙක් ලබන්න ගැහැනියකගෙ පෙර වාසනාවකට ගැහැනියට විතරක් නෙමේ මේවගෙ අගයක් තියය ගැහැනියක් ලබන්න පිරිමියෙක් පින්කරන්නත් ඕනි මොකද අද ඉන්න ගැහැනුන්ට කොච්චර කරත් හොදක් නෑ පිරිමින්ටත් එහෙම්මයි සසර බැදීම් මුන ගැහුනොත් මේවගේ ලස්සන ඉන්න ලැබෙයි නැත්නම් මේ අපිට වගේ විදවන්ඩ ලැබෙයි

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi94473 ай бұрын

    හරිම ලස්සන කතාවක්

  • @ghanakwt3980
    @ghanakwt3980 Жыл бұрын

    තමන්ගේ දුවට. නොලැබෙන. දේ කූලියට. ඉන්න ගෑනිට. ලෑබෙනවට. ඊර්ෂ්‍ය. කරන. අමිමේක් අනේ මන්ද පූදූම. ගෑනූ තමයි

  • @champikachampika9

    @champikachampika9

    Жыл бұрын

    අපෝ ඒගැනි ගැනනම් කියල වැඩක්නැ

  • @ureshadissanayaka48
    @ureshadissanayaka48 Жыл бұрын

    ආදරෙයි මගේ මහත්තයාටත් පණ වගේ❤❤මාත් ගොඩාක් වාසනාවන්තයි ❤️❤️යක්කු වගේ මිනිස්සු අතරේ ආදරණීය ස්වාමියෙක් ලබන්න❤

  • @kumarekumare353
    @kumarekumare353 Жыл бұрын

    හරිම ලස්සන ආදර කතාවක් ඇත්තටම මේ විදිහට ආදරෙ කරන හස්බන් කෙනෙක්ව ලබන්න තරම් පින් කරන්න ඕනෙ ...💜️❤🌹👌🙏

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Жыл бұрын

    ගොඩක්ම ලස්සන කතාවක් මෙහෙම හස්බන් කෙනෙක් තාත්තා කෙනෙක් ලැබෙන්නේ පිනට

  • @vishmisachinthana6824
    @vishmisachinthana6824 Жыл бұрын

    ගොඩාක් වටිනා කතාවක්

  • @user-tt9ww9mj8h
    @user-tt9ww9mj8h11 ай бұрын

    මං තාම කුඩා දරුවෙක් මගේ අප්පච්චි මේ වගේ හොඳ කෙනෙක්😊😊😢😢😂😂❤

  • @kksamantha2098
    @kksamantha20989 ай бұрын

    මේ පියා,සැමියාත් පිං කරලා තියෙනවා ඒවැනිම බිරිදක් ලබන්න ...මොකද සැමියාගේ කැප වීම බිරිදගෙනුත් සහයෝගයත් වගේම අගය කීරීම,මෙන්ම දරුවන්ට කියාදී ඒ ගුන වර්ණනා කරමින් දිරිගැන්වීම බිරිඳ සතු හොද ගුණාංගයක්...නැතිනම් සැමියා කරන හැම දෙයක්ම ගගට ඉනි කැපුවා සේ වෙනවා,වෙලා තියෙනවා...අන්තිමට දරුවො ත්,පවුල් ජීවිතේ ත් අනාතයි..

  • @chamayadenethme4303
    @chamayadenethme4303 Жыл бұрын

    හරිම ලස්සනයි.😊☺

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb5 ай бұрын

    Harima lassana adarsamat katawak ❤❤❤❤❤❤❤

  • @melanimilika6468
    @melanimilika6468Ай бұрын

    ❤❤❤❤❤❤

  • @maanukanchana6154
    @maanukanchana6154 Жыл бұрын

    ලස්සන කතාවක් ❤️❤️❤️

  • @sandyasubashini8860
    @sandyasubashini8860 Жыл бұрын

    ලස්සනයි කතාව .

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 Жыл бұрын

    මගේ මහත්තයා වගේමයි .එයත් මගේ laginma හිටියා man එයාට pana වගේමයි .den අපටත් ලස්සන duwek ennawa. Eya මහත්තයා වගේමයි

  • @sunethrakumari1868

    @sunethrakumari1868

    Жыл бұрын

    ඔයා ගොඩාක් වාසනාවන්තයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි ගැනීයෙක්ට මේවගේ ආදරයක් ලැබෙන්න ගොඩාක් පින තියෙන්න ඕනි ගොඩාක් ආදරෙන් ඉන්න හැමෝටම එකතු වෙන්නත් බෑ එකතු වෙච්ච හැමෝම මෙහෙම ආදරෙනුත් නෑ ඒත් කරුමහෝ මෙහෙම ආදරෙන් ලබෙනවා කියලා අහන එකත් මටනම් සතුටක්

  • @dehansadinu7744

    @dehansadinu7744

    Жыл бұрын

    Matanam me wage DeWal hinayakma vitharai,mam giya athme godak pau karala aethi,hemadama sathutin adaren inna,b s

  • @sunethrakumari1868

    @sunethrakumari1868

    Жыл бұрын

    @@dehansadinu7744 oya witharak neme yalu apith ehema thama ada kaath kauruth nathuwa katharaka walanhodanawa

  • @dulanjalilakmali7652

    @dulanjalilakmali7652

    Жыл бұрын

    @@dehansadinu7744 ane ay ehema kiyanne. Hoda කෙනෙක් ඔයාට හම්බ වෙන්න කියලා parthana කරනවා බුදු සරණයි

  • @dulanjalilakmali7652

    @dulanjalilakmali7652

    Жыл бұрын

    @@sunethrakumari1868 ඔයාගෙ ආසිර්වාදයට ගොඩාක් පින්. ඔයටත් සතුටින් ඉන්න ලැබේවා තේරුවන් සරණයි ආදරෙයි

  • @eshanmanusha7315
    @eshanmanusha7315 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @janakapriyant2112
    @janakapriyant2112 Жыл бұрын

    මටත් ඔහොම ආදරෙන් සලකන්න කෙනෙක් හිටියනම්❤️❤️❤️

  • @nilanisepalika1860

    @nilanisepalika1860

    Жыл бұрын

    ඉක්මනින් ලැබේවා බුදු සරණයි

  • @monicajanz2576

    @monicajanz2576

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ලැබෙනවා .

  • @GihanHerath-qu9ub
    @GihanHerath-qu9ub Жыл бұрын

    මගේ මහත්තයා මතක් වෙනවා ❤

  • @sarangimaheshika797
    @sarangimaheshika797 Жыл бұрын

    අපිටත් ගොඩක් ප්‍රශ්න තිබුනා.හැබැයි අපේ පැටියා අපි ගාවට ආව දවසෙ ඉදලා අපිට ගොඩක් ප්‍රශ්න අඩු උනා...

  • @yashod3933
    @yashod3933 Жыл бұрын

    ape tatttat me wagemai ammata salakanne apita salakanne😍😍😍

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 Жыл бұрын

    Harima Lassanay❤❤❤❤❤❤

  • @harshiyapa7870
    @harshiyapa7870 Жыл бұрын

    God blessed. Mage appachchi me wagema mata waasanawan.

  • @damindakumara1496
    @damindakumara1496 Жыл бұрын

    mama balapu lassana kathawak ❤️❤️❤️❤️👍👍

  • @sksashi3778
    @sksashi3778 Жыл бұрын

    ❤️

  • @nisansalapriyadarshani4764
    @nisansalapriyadarshani47642 ай бұрын

    ❤❤❤

  • @shihalriyancyfernando6318
    @shihalriyancyfernando6318 Жыл бұрын

    Wow..👍👍👍

  • @SandayaImali
    @SandayaImaliАй бұрын

    ❤❤❤❤

  • @DumindaAsiri-tr3xg
    @DumindaAsiri-tr3xg5 ай бұрын

    Supir

  • @quientasweenitha9714
    @quientasweenitha9714 Жыл бұрын

    මගෙ මහත්තයා මේ වගෙ ආදරනීය කෙනෙකි

  • @virginiaharvey
    @virginiaharvey Жыл бұрын

    Great teamwork story

  • @mallikagenadeeshashiromani1161
    @mallikagenadeeshashiromani1161 Жыл бұрын

    Good ✨️✨️✨️

  • @purelove490
    @purelove490 Жыл бұрын

    මෙහෙම පිරිමි ඉද්දි හැම ගැනියෙක්ගේම ජිවිතේ ලස්සන වෙයි

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Жыл бұрын

    අවුරුදු 3ක් තිස්සේ අපිත් හොද කාලයක් ඉයි කියලා හිතාන අපිත් හිටියා

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 Жыл бұрын

    🙏🙏🙏

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 Жыл бұрын

    Athtatama aduna harima duka hitena lassana katawak

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Жыл бұрын

    👍👍👍👍

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 Жыл бұрын

    Lasssanai lasssanai lasssanai kathawak 🌺💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💞💞💞💞💞💞💞💞💞💞💞😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @amandanisansala8822
    @amandanisansala8822 Жыл бұрын

    👍

  • @nethmiruwanthika8049
    @nethmiruwanthika804910 ай бұрын

    ❤❤

  • @m.ahempala3518
    @m.ahempala35182 ай бұрын

    වැලේ වැල් නෑ කියලා මාලුත්උයනව

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 Жыл бұрын

    Me wage pirimi lankawe innawanam madaoeradiga godak apema kantawo mama me taram duk vidinne na

  • @arunisamadara4991
    @arunisamadara4991 Жыл бұрын

    Ane mage as දෙකට කඳුළු awa

  • @user-th7vc6st7q
    @user-th7vc6st7q10 ай бұрын

    Mata mage husbend mathak una mage mahaththayath me wagemai mage asdekata kadulu awa

  • @arunisamadara4991
    @arunisamadara4991 Жыл бұрын

    හැම ganiyaktama me වගේ mahattayo හම්බ වෙනවනම්

  • @lahirukoshila3933

    @lahirukoshila3933

    Жыл бұрын

    Ehema wenawanan hodai..

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi2850 Жыл бұрын

    🥰🥰🥰🥰🥰💕💕💕💕💕

  • @erandidesilva6222
    @erandidesilva622210 ай бұрын

    Mage mahaththayath me wage ❤❤❤

  • @madukasu9825
    @madukasu9825 Жыл бұрын

    Ane matath hitiyanm mehema mahattayek.mta 1 bbawa labila mge weda karagatte mma thaniyama.mta kyl kauruth ne.e danunu asaranakama kyl wedak ne.dannam mma gdk sathitin ennewa mge paulath ekka. Dn bbla 3k ennewa .

  • @madushantwologin9905
    @madushantwologin9905 Жыл бұрын

    දුක හිතුන 😭😢😥 ආදරනිය කතාවක්

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Me katawa kawru ho pirimi kenek baluwoth podi hari dukak ati wei ayalage nonata baba hambawenakota me dewal kalada nadda kiyala adarsamath

  • @prasadini166
    @prasadini166 Жыл бұрын

    Matath innawa e wagema adaraniya mahaththayek

  • @pryantaa2445
    @pryantaa2445 Жыл бұрын

    Mage. Raththaran. Mahaththyath. Mewenima. Weerayek

  • @dqgqkqrpqnchi7747
    @dqgqkqrpqnchi7747 Жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r Жыл бұрын

    Mage.mahattayat.mewage.me.tamayi.budubana.ayyajati

  • @kasunimandira1310
    @kasunimandira1310 Жыл бұрын

    Mage mahaththayath me wagemai.

  • @mixvediotv2238
    @mixvediotv2238 Жыл бұрын

    මගෙ මහත්තය වගෙ

  • @ireshakalpani36
    @ireshakalpani3610 ай бұрын

    Mehema mahattayek dekke me katawema vitarai 😮😮😮😮

  • @pwprabath8190
    @pwprabath8190 Жыл бұрын

    MEKE KOHEWATH PIYEKWA BADAWUNE NEHENE GEHENIYEKNE YAKO BADAWENNE MONA HARAKADA ME GONKATHA HADANNE😁😁😁🐂🐂💯💯💯💯

  • @geethaabeysekara8823
    @geethaabeysekara882310 ай бұрын

    Mehema husband inne teledrama wala witharada manda.

  • @nilminiperera7182
    @nilminiperera7182 Жыл бұрын

    Lasanakatawak

  • @lahirukoshila3933

    @lahirukoshila3933

    Жыл бұрын

    Ow neda yalu

  • @VAnulawathi
    @VAnulawathiАй бұрын

    ❤❤❤❤

  • @sachinijanapriya-cx4qr
    @sachinijanapriya-cx4qr Жыл бұрын

    ❤️❤️❤️

  • @swarnamalinethmini4645
    @swarnamalinethmini4645 Жыл бұрын

    ❤️❤️❤️

Келесі