ලංකාවේ ආර්ථිකය බංකොලොත් උන විදිහත් අවුලෙන් ගොඩ එන විදිහත් ටක්කෙටම දැනගමු - Dhananath Fernando

Ойын-сауық

In this episode, the CEO of Advocate institute Dhananath Fernando explains what is wrong with Sri Lanka's economy and what are the solution we can immediately explore.
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 332

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga39574 ай бұрын

    ආචාර්ය උපාධි ගණනාවක් තියෙන අයට වඩා ඉතාම ප්‍රායෝගික දැනුමක්, කුසලතාවයක්, බුද්ධියක් සහ අවබෝධයක් ධනනාත්ට තියෙන්නෙ. ඒ වගේ අය තමයි අපේ රාජ්‍ය ප්‍රතිපත්ති සැල්සුම් සහ ක්‍රියාත්මක කිරීමේදී සම්බන්ධ කරගන්න අත්‍යාවශ්‍යම. ඔහු ඉතා අවංක, විනයගරුක සහ නිහතමානී තරුණ ව්‍යවසායකයෙක් බවත් පෙනෙනවා. වටිනා සාකච්ඡා වක්.

  • @starrynight43451

    @starrynight43451

    Ай бұрын

    ධනනාත් එයාගේ අදහස් ද කියන්නේ නැත්තම් ඇට්ලස් නෙට් වර්ක් එකෙන් ඉංග්‍රීසියෙන් දෙන ඒවා ඔයාලට සිංහලෙන් කියනවා ද? ධනනාත් මෙතන කරන්නේ සෝෂල් මීඩියා මාකටර් කෙනෙක්ගේ වැඩේ නේද?

  • @dasun1453
    @dasun14534 ай бұрын

    මේක නම් නියමයි.ධනා පට්ටම නිහතමානී චරිතයක් ❤

  • @fireheart5004

    @fireheart5004

    4 ай бұрын

    ලන්කාවේ නිලධාරීන්ට සහ බහුතරයක් රටේ ජනතාව තුළ තියෙන ගතානුගතිකත්වය ප්‍රදාන හෙතුවක් වුනා ලන්කාව ආර්ථික, සාමාජීය සහ සන්ස්කෘතිය කියන හැම අතකින්ම අගතිය කරා යාමට. 30 අවුරුදු යුද්ධයට වුනත් බීජය වුනේ නවීන ජාතිය වෙනුවෙන් ජනතාව කැපවීමක් සහ නායකත්වයක් නැති වීම. එක ලන්කාව නිදහස ලබන විටත් ඊලගට තිස් අවුරුදු යුද්ධය අවසාන වෙන කොටත් නැවත මතු වුනා. ඇත්තටම පහුගිය අරගලය කාලේ තුළ ඔය ගතානුගතිකත්වය තමයි පන්නා දැම්මේ සහ එක විදිමත්ව ඊලග පියවරට ගෙනියන්න මේවාගේ සන්වාද බොහොම වටිනවා.

  • @mahendragnanathilaka6980

    @mahendragnanathilaka6980

    4 ай бұрын

    😅😅😅 56:57 57:09 ​@@fireheart5004

  • @ricksionjayasundara4386

    @ricksionjayasundara4386

    4 ай бұрын

    😂මරු.... හම්මේ... ඔස්තාර්

  • @layanthaariyarathna4433

    @layanthaariyarathna4433

    2 ай бұрын

    Man Dana ta Kianna thiyenne ekai. Poddak kale Nathi karala Post graduate ekak karamu Economics and Stat wage deyak set wenna. Man hithawa oya godak kastiyage kata wahewi kiala

  • @starrynight43451

    @starrynight43451

    Ай бұрын

    @@fireheart5004 ලංකාවේ ප්‍රශ්නය ගතානුගතිකත්වය නෙමෙයි මෝඩ නූතනත්වය. ඇත්තටම ලංකාව මෙතුවක් කල් යම් ජයක් ලැබුවා නම් ඒ ගතානුගතිකත්වය නිසයි. උදාහරණයක් විදිහට යුද ජයග්‍රහණය.

  • @SLVLOG
    @SLVLOG4 ай бұрын

    මේක මරු❤

  • @ricksionjayasundara4386

    @ricksionjayasundara4386

    4 ай бұрын

    😂

  • @knowtop1054

    @knowtop1054

    2 ай бұрын

    😂

  • @asankayahampath9451
    @asankayahampath94514 ай бұрын

    දනනාත් ගේ think tank එකේ donors list එක බලාගන්න තිබ්බ නම් තවත් මාරු අපිට. 😂😂😂😂 අපි නොදන්නා හිතන ටැංකි.

  • @kaushilathilakasiri8061

    @kaushilathilakasiri8061

    4 ай бұрын

    This is the real point here 👻💩 capitalistic sponsored mada

  • @Asitha_mg
    @Asitha_mg4 ай бұрын

    සන්ජය, දසුන් ඔය දෙන්නට ස්තූති මේ වගේ ප්‍රෝගෑම් කරනවට. රෙස්පෙක්ට් ❤❤.

  • @nipuna7876
    @nipuna78762 ай бұрын

    කතා දෙකම ඇහුවා සාරාංශය විදිහට මට නම් තේරුනේ ධනනාත් කියන්නේ රජය මැදට පනින්න ඕන නෑ රෙගියුලේටරි බොඩීස් වලින් රෙගුලේට් කරන්න ඕනේ කියන කතාව චතුරංගලා කියන්නේ නෑ රෙගියුලේටරි බොඩීස් තියෙන්න ඕන හැබැයි ඊට උඩින් නියමිත ටාගට්ස් සෙට් කරන එක හා Good governance කියන එක මූලික වෙන්න ඕන කියන කාරණය. මගේ අද්දැකීම නං අදටත් අපිට රෙගියුලේටරි බොඩීස් නීති රීති ඕන තරම් තියනවා ඒ උනාට ඒවා ඉම්ප්ලිමන්ට් වෙන්නේ නැත්තේ නිසි ආණ්ඩුකරණයක් නැති නිසා ඒක නිසා මම චතුරංග එක්ක එකග වෙනවා. ඔක්කෝටම කලින් නිසි ආණ්ඩුකරණය මේ රටේ පිහිටුවන්න ඕන. අනික රජය තරග කරන එකේ වැරැද්ද විදිහට ගේන තර්කය සාර්ථක නෑ.උදාහරණයක් විදිහට සතොස තිබ්බට අනික් සුපර් මාකට් චේන් වැටිලා නෑනේ. හැබැයි සතොසෙන් මූලිකවම අවශ්‍ය වෙන භාණ්ඩ වලට අනික් සුපර් මාකට් වලට තරගයක් දෙනවා. මැද පන්තියේ මිනිහා උනත් බඩු ගොඩක් ගද්දී සතොසේ මිළ කීයද කියලා පොඩ්ඩක් බලනවා. ඊට පහල පන්තිය ඊට වඩා බලනවා. ප්‍රවාහනය වගේ ගත්තොත් බස් 100ක 200ක ෆ්ලීට් එකක් දාන්න පුලුවන් තත්වෙක ඉන්නේ අපේ වගේ රටක කීයෙන් කී දෙනාද? මේ කියන විදිහට ඒකත් ඕපන් කරොත් අපේ රටේ හාල් වෙළදපොළ ටයිල් වෙළද පොලට වෙච්ච දේම වෙනවා. රෙගුලේටරි බොඩීස් වලට මොකුත් කරගන්න බෑ මොකද උන් අයින් උනොත් හෙට ඉදන් මිනිස්සු පාරේ. ධනනාත් කියන රට අපිට හදන්න පුලුවන් වෙන්නේ මේ රට සැලකිය යුතු ලෙවල් එකකට දියුණු උනාට පස්සේ විතරයි.

  • @Ckaluhendiwala

    @Ckaluhendiwala

    2 ай бұрын

    exactly

  • @starrynight43451

    @starrynight43451

    Ай бұрын

    ධනාගෙන් අහන්න ඇයි ඇමරිකාව එහෙ චිප් ඉන්ඩස්ට්‍රිය රෙගියුලේට් කරන්නේ කියලා

  • @chanuka87

    @chanuka87

    18 күн бұрын

    💯 👌political culture එක හොද වෙලා , සැලකිය යුතු තත්වයකට අවට පස්සේ මේවා කිර්යාත්මක කරන්න පුළුවන්

  • @isurumsoysa423

    @isurumsoysa423

    16 күн бұрын

    Agree, All pros to private businesses. All cons to government. Govenment should not do businesses and reduce income from them, meanwhile complain about high taxes. Contradict points.

  • @nipuna7876

    @nipuna7876

    16 күн бұрын

    ධනනාත්ලගේ අවුල තියෙන්නේ ඔවුන්ගේ තියන දේශපාලන නොදැනුවත්කම මේ කියන විදිහට කරොත් වෙන්නේ රුසියාවට උන වැඩේ. Oligarchies ලා සෙට් එකක් රට අල්ල ගන්නවා. අපි තාම ටිකක් හරි රැකිලා ඉන්නේ හොරු උනත් දේශපාලන බල අධිකාරියක් තියන නිසා. මම නං දූෂිත දේශපාලනයක් යටතේ ජීවත් වෙන්න කැමතියි oligarchies ලා යටතේ ජීවත් වෙනවට වඩා

  • @aishasathsarani5058
    @aishasathsarani50584 ай бұрын

    ධනා ගේ අදහස් හා මත වලට මම එකගයි 100%❤❤❤

  • @starrynight43451

    @starrynight43451

    Ай бұрын

    ධනනාත්ට තමන්ගේම කියලා මතයක් තියනවා ද?

  • @wijayasribandara3635
    @wijayasribandara36354 ай бұрын

    ඇත්තටම චතුරංගේ කථාවයි ධනාගේ කථාවයි දෙකම එකයි..... චතුරංග වගේම ධනා කියන්නේ අලුත් වෙච්ච ලෝකයේ කථාව, ඇත්තටම මේක කරනවනං මේක කරන්න ඕන විදිහ. මේ ලිබරල් දක්ශීණ කියාගෙන කොරේම තක්කඩිකමින් මේක බලෙන් දුප්පත් කරපු එක. මොකද ඕකූං කොර්ම 65%ක් හැමදාම දුප්පත් කරලා දිලිදු බවේ රේඛාවෙන් යට තියලා 51%ක් අරන් ජනාධිපතිවෙලා වෙලා මේක පල් කරන එකයි කොල නිල් උන්ගේ පවුල් අතරේ බලය තියාගන්න එකයි. ඇත්තට NPP එකට ඕන වෙලා තියෙන්නේ ඔන්න ඔය විශම සමීකරණය කඩලා මේක තව තැනකට තල්ලු කරන්නන.... නිකං හිතුවොත් ඔය කියන විදිහට මේක බංකොලොත් වෙලත් මෙහෙම තියෙනවනං, අපිට මේ තියන තැනිං 10%ක් ඉස්සරහට ගියොත් කොහොම තැනකට මේ රට ගන්න පුලුවන්ද ? බැරි නෑ අපිට පුලුවන්. මගේ යෝජනාව අපි මේ පාර NPP එකට ඒ අවස්ථාව දෙමු කියන එක.

  • @funnysl8695

    @funnysl8695

    4 ай бұрын

    Danage ගොන් part බලන්න තිබ්බ corona කාලේ දැනුත් video තියනවා බලන්ම්කො 😂

  • @vitharana3784

    @vitharana3784

    4 ай бұрын

    සරලවම ගත්තොත් රට බංකොලොත් වුණාට රට කරවපු උන් සංවර්ධිත රටවලත් නැති තරං පෝසත්තු වුණේ කොහොමද?

  • @chamiya1031
    @chamiya10314 ай бұрын

    ධනා වගේ අය මේ පරිපාලන ව්‍යයූහයට එකතු විය යුතුය ❤

  • @ricksionjayasundara4386

    @ricksionjayasundara4386

    4 ай бұрын

    ඒක ඇත්ත මචන්.. එර්ත් මූ රට ගැන හිතල කරන දෙයක් නෙමේ මේ.. මුන්ගේ අදහස තියෙන්නේම බඩගෝස්තරවාදී දනේශ්වර... ක්‍රමයක් කියලා තේරෙන්නෙ නැති නම් අපි අමු හරක් බන්...🤦‍♂️

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths6964 ай бұрын

    තුන් දෙනාටම බුදු සරණයි . දීර්ඝායු වේවා!!!

  • @pasanwicky
    @pasanwicky4 ай бұрын

    ඉතා හොද වැඩසටහනක්. අනුර, චතුරංග අබේසිංහ දෙන්නම සහ මංජු සමග වැඩටහනක් කරමු.ගොඩක් කාරණා දූෂණයට සම්බන්ධයි. ජාතික ජන බලවේගයට දීලා වෙනසක් බලමු. අනිත් එක ආර්තිකය කියන්නේ එක කාරණාවක් විතරයි දේශපාලනයේ. එ වගේම දියුණු රටවල් වලත් රජය මැදිහත් වීම වෙනවා අතයාවශය සේවාවන් සදහා. npp එකට ආණ්ඩුව සහ මංජු වැනි නවකයන්ට විපක්ෂය.

  • @roshenlahiru1158
    @roshenlahiru11584 ай бұрын

    මෙත දැක්වන අදහස් 100% ඇත්ත. ඒවා ඇත්ත වෙලා තියෙන්නේ මේ පවතින ක්‍රමය තුල. විදුලි බල මණ්ඩලය පාඩු ලැබුවේ මේ Soe නිසාද? අවිධිමත් කළමණාකාරණය තුලද? ආණ්ඩුව මගින් හරියට කළමනාකරණය කලා නම් පාඩු ලබන්නේ නෑනේ...

  • @nisalzoysa2111

    @nisalzoysa2111

    4 ай бұрын

    Laba labai. Hebei eth akaryashmathawa thiyewi. Ekai gov eka business krn eke awl.Tika kalak hodt duwala aye awl ynw. Hodm de power nm strict control ekk thiyan privatize krn ek

  • @shehangallage7268

    @shehangallage7268

    3 ай бұрын

    සමහර තැන් වල ස්වයං විසංවාද තර්කයන් මතු වෙනව නේද

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring14724 ай бұрын

    දනනාත් නිසා බැලුවේ.. අනිත් දෙන්නා ගෙ නම් NPP අදහස් වලින් වැහිලා ඉන්නෙ. මන් හිතන්නෙ දනාගෙ අතිදක්ෂ පැහැදිලි කිරීම් එක්ක අනිත් දෙන්නා ආර්ථිකය ගැන ගොඩාක් දේවල් තේරුම් ගන්න ඇති..

  • @japanbass7390

    @japanbass7390

    3 ай бұрын

    75 වසරක ශාපයක් කියල බලය ගන්න මෑතකදී බිහි වූ අන්තර්ජාලය යොදාගෙන රටේ සම්පත් විනාශ කරමින් කාලය නාස්ති කරමින් ජන මනස අවුල් කරමින් වෛරය වපුරමින් රටේ මිනී මරා දේපළ ගිනිබත් කර විනාස කර රට ණය වෙන තැනට පත් කරපු ලෝකයේ අලුතින් බිහිවෙන තාක්ෂණය දැනුම පරිහරණය කරන්නට රටේ ජනතාවට සිද්ධ වුන අපරාධ කරපු අපරාධකාරයෝ ගැන ඇත්තටම විමසිලිවත්ව දියුණුවක් ඇතිවුණේ කොතන ඉඳලද කොයි අවුරුද්දෙ ඉඳලද ඒ මත පරිභෝජන රටාවන් විවිධාංගීකරණය කරමින් රටවල් වල න් අභ්‍යන්තර ගැටුම් ආරවුල් උත්සන්න කරවන කුමන්ත්‍රණකාරී ලෝක ආර්ථික බලවතුන්ගේ ඒ ඒ අවස්ථාවල ඉත්තන් වෙලා අද වන විට බංකොලොත් කරපු පාපතර කාලකන්නි කරපු කියපු දේවල් ගැන අපි නම් හොඳ අත්දැකීමක් තියෙනවා අනේ දෙයියනේ කියලා හෙට අනිද්ද රට භාරගන්න ඉන්න අපේ දරුවෝ නොමග යන්න එපා. හරි තොරතුරු හරියට හොයලා සාක්ෂි සාධක ඇතුව තමන්ගේ හෘද සාක්ෂිය ඇතුව තීන්දු තීරණ ගනිල්ලා වැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා ඒකෙ අවසානයේ වෙන්නෙ මේ රට අපිට නැති වෙන එක විතරයි උඹලව සතුටින් භාරගන්න සුවසේ ඉන්න සැපට ඉන්න ලෝකෙ මේ වගේ රටක් කොහෙවත් ලැබෙන්නේ නැහැ තාවකාලික රැකවරණයක් සුවපහසුවක් ලබල ඉන්න වා තමන්ගෙ හැකියාවන් දක්ෂතාවයන් තාවකාලිකව විකුණලා එන්න විතරයි රටවල් තියෙන්නේ ජපානේ අවුරුදු පහළොවක් හිටපු හන්දා යථාර්ථය දන්නවා අපිට කියන්න පුළුවන් හැම විදිහකටම උඹලට කියලා දීලා තියෙනවා ගොඩක් අපි ඉවසලා තියෙනවා කැප කිරීම් කරලා තියෙනවා ඒ නිසා සමාජයේ පතුරන බොරුව ඒ විදිහටම ඔලුවෙ දාගන්න කලින් හැම දෙයක්ම හරියට ම බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙයල්ලා මෑත කාලීනව ලොකු අඳුරු අනාගතයක සෙවනැලි වැටීගෙන එනවා අහුවෙන්න එපා ඒ කාලකන්නි ොරු කාරයන්ට කුමන්ත්‍රණ කාරයන්ට

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara43864 ай бұрын

    මෙහෙමයි මචං මේ ආර්ථික ඔස්තාර්ලා වෙන්නැති.... නමුත් රජයෙන් අත්‍යාවශ්‍යයි කියලා හිතෙන, කරන්න පුලුවන් ආයතන රජයක් විසින් මේන්ටේන් කරන එකේ වරද මොකද්ද.. සියලුව ආයතන පවුශ්ගලික් විය යුතුයි කියන එකේ තර්කය මොකද්ද.. 😂😂 අනේ මන්දා....

  • @withawee

    @withawee

    3 ай бұрын

    😂😂 තේරෙන එක මදි වගෙ නේද..? ටිකක් Open වෙලා හිතමු නෙහ් 🤭

  • @prabanwsdb3499
    @prabanwsdb34994 ай бұрын

    හොඳ සාකච්ඡාවක් නමුත් "රජය සම්පූර්ණයෙන්ම ව්‍යාපාර නොකළ යුතුයි" මතය වැරදි බව හැගේ... හැකිනම් ධනවාදයේ ඉහළටම ගිය රට "ඇමරිකාව" අධ්‍යනය කරන්න/ හැකි නම් විසිට් කරන්න.... ඇමරිකාවේ පළාත් ආණ්ඩු state gov./ ප්‍රාදේශීය ආන්ඩු county gov.මෙහෙයවන ව්‍යාපාර කීපයක්.... 1. ප්‍රාදේශීය ගමනාගමනය county gov. & state gov. 2. පාසල් අධ්‍යාපනය county gov. 3. පාසල් ප්‍රවාහනය county gov. 4. පානීය ජල පිරිපහදු Army corps Engineers (federal) 5. පානීය ජලය බෙදාහැරීම හා අප-ජලය පිරිපහදු county gov. 6. State own universities . සහ තව ගොඩක්... ප්‍රයිවට් දීලා කෙලෝගත්තුවා.. 1. සෞඛ්‍ය 2. දුරකථන/ඉන්ටර්නෙට් (රට මැද No signal) 3. කොච්චි/බස් (දුරගමන් සේවා).. ලංකාවෙ වගේ මාතරින් නැගල අනුරාධපුර යන්න බෑ, no interconnection. Only promote private vehicles. තව ඇත.. දිග වැඩියි...

  • @funnysl8695

    @funnysl8695

    4 ай бұрын

    ඒක තමා හරි මුන් අමෙරිකාවෙ ජීවත් වේලම නැද්ද ban හෙන waddo කියනවා neda 😂

  • @buddhiprasa8111

    @buddhiprasa8111

    3 ай бұрын

    ඉතිං බං ඒ වගේ රටක් කරන්න ඒ වගේ වැටුප් ගෙවන්න කියලනේ ලංකවේ උන් උද්ගෝෂණ වර්ජන කරන්නේ. එහෙම ගෙවන්නනම් එහෙම කරන්න ඕනී

  • @prabanwsdb3499

    @prabanwsdb3499

    3 ай бұрын

    @@buddhiprasa8111 හැමදේම විකුනං කන එක උත්තරයක් නොවේ

  • @buddhiprasa8111

    @buddhiprasa8111

    3 ай бұрын

    @@prabanwsdb3499 එහෙනම් ඉල්ලන දේවල් දෙන්න සක්කරයට එන්න වෙයි

  • @KoMTV94

    @KoMTV94

    2 ай бұрын

    අනික ඇමරිකාව කියන්නේ යටින් ගේම ගහන රටක් උඩින් පේනවට වඩා.. ඇමරිකාවේ ණය තියෙනවා $34 trillion. 34% ණය ජපානෙන් අරගෙන තියෙන්නේ.. සැහෙන්න තියෙනවා කියන්න දෙවල්.. 😌

  • @Damisha
    @Damisha4 ай бұрын

    Dhananath කතා කරනවනම් ඉතිං ඒක අනිවා බලනවා! ♥️

  • @Archi_007
    @Archi_0074 ай бұрын

    විශේෂයෙන් තරුණ අධ්‍යාපනය සඳහා හොඳ වැඩසටහනක්. Good program specially for young people educational.

  • @anuradhamahawasala1489
    @anuradhamahawasala14894 ай бұрын

    Dhana has very practical knowledge and approach . His knowledge is amazing being a person who has not done any formal education in economics.

  • @sameeralakmal7794
    @sameeralakmal77944 ай бұрын

    Respect to the ideas. Let the ears of the leadership hear these. This episode inspired a lot. This is what we should expect from a channel. Keep up the good work. ❤

  • @demunidesilva8328
    @demunidesilva83284 ай бұрын

    Dhananath's simple, clear weighty views on each subject discussed, educated us well !

  • @andrewlai9472
    @andrewlai94724 ай бұрын

    Great educational program. Congratulations gentlemen. This is the type of programmes the public must watch. Your guest is very knowledgeable. Best wishes 🙏

  • @SivaKumar-se7um
    @SivaKumar-se7um3 ай бұрын

    This program suitable for students and who interested in local any international economy situation

  • @screenspotlights
    @screenspotlights4 ай бұрын

    Superb discussion dears❤❤

  • @jayanthakithsirigedarawatt1237
    @jayanthakithsirigedarawatt12374 ай бұрын

    We need more of these kinds of discussions to educate ourselves.

  • @OneFactShorts
    @OneFactShorts4 ай бұрын

    මගේ නම් හිතෙන්නේ මෙහෙමයි දේශපාලකයකෝ කරේ අවුරුදු 5 ගේමක් ගැහුවා ඊට පස්සෙ රටට කෙල වුනත් අවුලක් නෑ ගොඩක් පශ්න විසදුවෙ නෑ ඒවා වවාගෙන කනවා ඔවුන්ට වහල් චන්ද දායකයක් පිරිසක් ඉන්නවා මම හිතනවා npp කියන දේවල් යම් තරමකට අනෙක් දේශපාලන සන්ධාන වලට ඉහළ මට්ටමකට පවතිනවා ඒත් ලොකු පුටු වල ඉදගත්තම ඔක්කොම ගිය පිරිසගේ පිටේ තියෙනවා හරියට ඔක්කොම කුනු බේරෙ වැවට වගේ දෙයක් ඒත් මේක නම් මට තියෙන පශ්නයක් මේ ඔක්කොමපිරිස් බංකොලොත් රටක දේශපාලන බලය ලබා ගන්න පුදුම මහන්සියක් නේ ගන්නෙ

  • @japanbass7390

    @japanbass7390

    3 ай бұрын

    රෙද්ද තමා කාලකන්නි මාලිමා කියල දාගත්තේ ජෙප්පෝ රටට කරපු විනාශයට අවුරුදු 53 තිස්සේ රටේ 97%ක් ශාප කරන එකෙන් ගැලවෙන්න මොන බයිල ගැහුවත් මේ ප්‍රශ්නය රටෙන් ඉවර වෙන්නේ ඔය ජේවීපී එකේ පාපතර දේශපාලනයෙන් නොමඟ යවන තරුණ අපේම දරුවො වුනත් නැවත වතාවක් සමූල ඝාතනයකින් එක මිලියනයක් විතර මැරිල තමයි මේක ඉවර වෙන්නේ. මොකද මිනිස්සු පුව පට්ට විදිහට ඉවසගෙන ඉවසගෙන ඉවසගෙන එන ගමනක් තියෙනවා ඒක දැන් කියන්න කෙනෙක් නැති තැනට රටේ පත්වෙලා අපි දිහා බලන් ඉන්න ලෝකයේ ගොඩක් රටවල් ඒක තේරුම් අරන් ඒ හින්දා ළඟදිම ඒක පත්තු වෙනවම තමා නියමින් හෝ අනියමින් ලෝකයේ බලගැටුම උත්සන්න වෙන අතරේ ඒකට නියම අවස්ථාව උදා වෙනවා අන්න එදාට නැවත රටම එකම මතයකට එනවා සුපිරියටම එතකොට තමයි මේ රටේ දුර්වල මානසිකත්වයෙන් ඉන්න පිරිස අයින්ම කරලා දාගන්න පුලූවන් කියල රටේ රටට ආදරේ ගොඩක් කැපකිරීම් කරපු මිනිස්සු හරියටම තේරුම් අරන් එකා වගේ හිටගන්නවා.

  • @japanbass7390

    @japanbass7390

    3 ай бұрын

    75 වසරක ශාපයක් කියල බලය ගන්න මෑතකදී බිහි වූ අන්තර්ජාලය යොදාගෙන රටේ සම්පත් විනාශ කරමින් කාලය නාස්ති කරමින් ජන මනස අවුල් කරමින් වෛරය වපුරමින් රටේ මිනී මරා දේපළ ගිනිබත් කර විනාස කර රට ණය වෙන තැනට පත් කරපු ලෝකයේ අලුතින් බිහිවෙන තාක්ෂණය දැනුම පරිහරණය කරන්නට රටේ ජනතාවට සිද්ධ වුන අපරාධ කරපු අපරාධකාරයෝ ගැන ඇත්තටම විමසිලිවත්ව දියුණුවක් ඇතිවුණේ කොතන ඉඳලද කොයි අවුරුද්දෙ ඉඳලද ඒ මත පරිභෝජන රටාවන් විවිධාංගීකරණය කරමින් රටවල් වල න් අභ්‍යන්තර ගැටුම් ආරවුල් උත්සන්න කරවන කුමන්ත්‍රණකාරී ලෝක ආර්ථික බලවතුන්ගේ ඒ ඒ අවස්ථාවල ඉත්තන් වෙලා අද වන විට බංකොලොත් කරපු පාපතර කාලකන්නි කරපු කියපු දේවල් ගැන අපි නම් හොඳ අත්දැකීමක් තියෙනවා අනේ දෙයියනේ කියලා හෙට අනිද්ද රට භාරගන්න ඉන්න අපේ දරුවෝ නොමග යන්න එපා. හරි තොරතුරු හරියට හොයලා සාක්ෂි සාධක ඇතුව තමන්ගේ හෘද සාක්ෂිය ඇතුව තීන්දු තීරණ ගනිල්ලා වැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා ඒකෙ අවසානයේ වෙන්නෙ මේ රට අපිට නැති වෙන එක විතරයි උඹලව සතුටින් භාරගන්න සුවසේ ඉන්න සැපට ඉන්න ලෝකෙ මේ වගේ රටක් කොහෙවත් ලැබෙන්නේ නැහැ තාවකාලික රැකවරණයක් සුවපහසුවක් ලබල ඉන්න වා තමන්ගෙ හැකියාවන් දක්ෂතාවයන් තාවකාලිකව විකුණලා එන්න විතරයි රටවල් තියෙන්නේ ජපානේ අවුරුදු පහළොවක් හිටපු හන්දා යථාර්ථය දන්නවා අපිට කියන්න පුළුවන් හැම විදිහකටම උඹලට කියලා දීලා තියෙනවා ගොඩක් අපි ඉවසලා තියෙනවා කැප කිරීම් කරලා තියෙනවා ඒ නිසා සමාජයේ පතුරන බොරුව ඒ විදිහටම ඔලුවෙ දාගන්න කලින් හැම දෙයක්ම හරියට ම බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙයල්ලා මෑත කාලීනව ලොකු අඳුරු අනාගතයක සෙවනැලි වැටීගෙන එනවා අහුවෙන්න එපා ඒ කාලකන්නි ොරු කාරයන්ට කුමන්ත්‍රණ කාරයන්ට

  • @pasindujayaweera5575
    @pasindujayaweera55754 ай бұрын

    Wonderful discussion.

  • @amalwithanage3932
    @amalwithanage39324 ай бұрын

    Please bring NPP man to discuss with Dananath. That needs to understand every one and will be useful for both ends.

  • @TrackProductionsl

    @TrackProductionsl

    4 ай бұрын

    කවදාවත් එන්නෙ නෑ කලින් පොඩ් cast එක බැලුවද එන්නෙ නෑ කිව්වා.

  • @danasiriherath9700

    @danasiriherath9700

    4 ай бұрын

    ​@@TrackProductionslawa Prof.Jayantha

  • @kumaridasanayake523
    @kumaridasanayake5234 ай бұрын

    Superb explanation .Thank you Dananath.

  • @user-zr8hw4rw6u
    @user-zr8hw4rw6u4 ай бұрын

    මචං ඔයාලා කතා කරන්නේ පවතින ක්‍රමය තුල NPP ආණ්ඩුවක් ආවම වෙන දේ ගැන. මේ පවතින් ක්‍රමය තුල කවුරු කරත් ඒක තමයි වෙන්නේ. හැබැයි system එකේ change එකක් එක්ක NPP එක බලයට ආවොත් වෙන දේ ගැනයි කතා කරන්න ඕන.

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi4 ай бұрын

    ඔබ සියල්ලන්ට ම බොහොම ස්තූතියි ! ජය ! 🙏🌞

  • @gaminisenaratne5625
    @gaminisenaratne56254 ай бұрын

    Very good discussion.

  • @prabhathdrajakaruna7905
    @prabhathdrajakaruna79053 ай бұрын

    It was a productive discussion.

  • @rmjjeewan4680
    @rmjjeewan46804 ай бұрын

    දනානාත් ට තියෙන්නේ JVP NPP ෆොම්බියාවක්. ඒ ඔලුවෙ ලෙඩේට බෙහෙත් නෑ. ඒ ලෙඩේ ඔලුවෙ තියාගෙන ඊට ප්‍රතිවිරද්ධව හිතළු දොඩවනවා. වස්සා 😂

  • @BinaraBandara-hj2ew
    @BinaraBandara-hj2ew3 ай бұрын

    තමන් කැමති පෙනුමට ගෙයක් හෝ structure එකක් හැද්වොත් ඒකෙන් Visual pollution වෙනවා. ඒක ලංකාවෙ දැනටත් තියන අවුලක්. අනික් දේ strucutral estability එක. එහෙම බැලුවම building එකකට හොඳ guidlines තියෙන්නම ඕනි. Visual pollution ගැන short film එකක් තියනවා open University එකෙන කරපු. මේක අමතර කතාවක්

  • @upendraweerasuriya2978
    @upendraweerasuriya29782 ай бұрын

    Dear Dhananath I feel you are 100% correct! Very interesting conversation.

  • @xenonava
    @xenonava4 ай бұрын

    Good discussion ❤

  • @user-uc1vt8kg3z
    @user-uc1vt8kg3z4 ай бұрын

    Could please do any explanation about AI replacement software engineering jobs and AI REPLACEMENT. effectiveness IT Jobs and AI industry.

  • @pasanedirisinghe3570
    @pasanedirisinghe35704 ай бұрын

    One of the best Manasgatha programs 👌

  • @kavimx3698
    @kavimx36984 ай бұрын

    දනනාත් පට්ට පැහැදිලි කිරීමක්❤. සන්ජය සහ ඉසුරු ත් හොදට කරගෙන ගියා. මේක මාර වැදගත් වැඩක්. TV chanel වලින් කරන්නෙ මොනවද කියල් හිතුන. මම පොඩි අදහසක් ගේනව ඒ තමයි, මේ වතාවෙ රාජ පාලනයට එන්න ඉන්න පක්ශ අතර ප්‍රගතිය අතින් සහ අවංක බාවය සහ කැපවීම , සුදුසුකම් අතින් ඉහලින් ම ඉන්නෙ NPP (මට හිතෙන විදියට) මේ වගේ සංවාදයක් එම පක්ශය එක්ක කරන්න කියල මම ඉල්ලා සිටිනව.❤❤❤

  • @dulladetraveler
    @dulladetraveler3 ай бұрын

    මේ වගේ discussions රටේ අලුත් පරම්පරාව කරන්න ඕනෙ වැඩක් මචන්.. රටේ දේශපාලන ස්තාවරත්වය ගැන ප්‍රශ්න කරන්න ඕනෙ💪🏽 keep it up.. if you can please bring more wise politicians in to your podcast. You can question them live with industry related superiors such as Dananjaya Fernando.

  • @starrynight43451

    @starrynight43451

    Ай бұрын

    ඇත්තටම මෙතන තියෙන්නේ එක එක රාජ්‍ය නොවන සංවිධාන වලටඅ වශ්‍ය ආකාරයට මොළ හේදිල්ලක්... මේවා ඩිස්කෂන්ස් නෙමෙයි.

  • @dulladetraveler

    @dulladetraveler

    Ай бұрын

    හා

  • @upulwaruna.abeysinghe
    @upulwaruna.abeysinghe4 ай бұрын

    love you @Dananath specially you said you did not have formal education about economics, wish you all d best

  • @sasankatharaka5773
    @sasankatharaka57734 ай бұрын

    Patta discussion eka❤

  • @anuradulgala4946
    @anuradulgala4946Ай бұрын

    Thank your very much .For your advice

  • @lovecitysl
    @lovecitysl4 ай бұрын

    දනා හරි ලස්සනට දේවල් ලිහන්න දක්ෂයි නේද

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t2 ай бұрын

    Excellent stuff. A very clear illustration about the status quo. You guys are fantastic. ❤❤

  • @info_bits
    @info_bits4 ай бұрын

    සාමාන්‍ය දැනීමෙ ප්‍රශ්ණයක් වෙන එකට වඩා අවංකභාවය පිළිබඳ ප්‍රශ්ණයක් වෙන්න බැරිද? සමහර දේශපාලකයො හොර කරන්නෙ සාමාන්‍ය දැනීම නැති හන්දා නෙවෙයි නේද?

  • @pradeepsenanayake1202
    @pradeepsenanayake12024 ай бұрын

    very good program.

  • @user-mo6wq7ot7q
    @user-mo6wq7ot7q4 ай бұрын

    Mamat Oyalage me point ekata agree, subject ekaka history ekata gihin eka develop una widiya, thought process eka gana honda awabodayak tiyenawa nm eke Fundamentals awaboda kara ganna pahasui. E wagema Subject ekata adalawa ape thoughts aline kara ganna puluwn wenawa pahasuwenma 😉☺️

  • @liuupson8593
    @liuupson85934 ай бұрын

    Half Truth කියන්නෙ පට්ට භයානක දෙයක්.. ඇමෙරිකාවේ health insurance ගැන study කරන්න හැම දෙයක්ම පුද්ගලික අන්ශයට දුන් පසු ඔවුන් මිනිස්සුන්ගේ සවුක්‍ය වලට වඩා ලාබය උදෙසා කටයුතු කරන විදිහ.. උදාහරණයක් විදිහට ලෝක සවුක්‍ය සන්විදානයෙන් අත්‍යවශ්‍ය බෙහෙතක් ලෙස නම් කර ඇති over the counter අපි ගන්න පණු බෙහෙත් vermox(Mebendazole) ඇමෙරිකාවේ විකුනන මිල 150x ගුණයකටත් වඩා වැඩිය.ඔය එක උදාහරණයක් විතරයි.ඔය වගේ අනිත් බෙහෙත් ගැනත් ඕන තරම් info හොයාගන්න පුලුවන්.තව බලශක්තිය කියන්නෙ ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ද දෙයක්, ප්‍රන්ශය EDF ජනසතු කලේ ඇයි කියා සොයා බලන්න.

  • @TrackProductionsl

    @TrackProductionsl

    4 ай бұрын

    හරි මෙතන එහෙම කියන්නෙ නෑ නේ රජය Regulations කරන්න ඔනේ PVT Business සුද්දවන්තයෝ කියන්නෙ නෑ මෙතන. අනික කාටහරි හොරකමක් කරල අහුවෙන්නෙ නැතුව සල්ලි හොයන්න හොර පාරවල් තියෙනවනම් ඒක පාවිච්චි කරනව ඒ මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු මිනිස්සුමයි නීතියෙන් තමා මිනිස්සු Control වෙන්නෙ. මොහොක හරි තියන නරකම ටික අල්ලගෙන කෑ ගහල වැඩක් නෑ.

  • @SusithaRavindaSenarath

    @SusithaRavindaSenarath

    4 ай бұрын

    අනිවාර්යෙන් SOE ගැනත් full negative පැත්ත කතා කරාට සුබවාදී උදාහරණ ටික මගඅරිනවා. හීනියට ගේමක් ගහනවා වගේ හැගීමක් මට ආවෙ.

  • @prabhathrandika6989
    @prabhathrandika69894 ай бұрын

    Superb

  • @kenathathukoralage3201
    @kenathathukoralage32014 ай бұрын

    ධනනාත් හදිසියේ ලන්කාවට අවෙ කොහෙන්ද.advokatata මුදල් වියදම් කරන්නෙ කවුද ?රාජ්‍ය ආයතන privataies කරන එක හරි ශොක් කියන්නෙ ඇයි .

  • @CodeWithDasun

    @CodeWithDasun

    4 ай бұрын

    දනා උපන්දවසේ ඉඳන් ලංකාවේ හිටියේ මම දන්න තරමට.

  • @funnysl8695

    @funnysl8695

    4 ай бұрын

    සියල්ල දත් යටින් දාල comment 😂

  • @ieltswithmalitha8398
    @ieltswithmalitha83984 ай бұрын

    Thanks

  • @chehanchamika9474
    @chehanchamika94744 ай бұрын

    asama Charitha 3nak thank you oyalage watina Kalaya aran apita mehema dewal pahadili karala denawata.

  • @sameeraruwan7637
    @sameeraruwan76374 ай бұрын

    ඉතිං හරි නේ අපිත් දැන් පටන් ගන්න ඕන. ඒකට රජයේ මැදිහත්වීම හොදටම ඕන. අපිත් දියුණුවට පත්වෙන්න ගත්තම ඔවා අතාරින්න පුළුවන් එතකන් අල්ලගෙන ඉන්න ඕන නැතිද. ඔය කතාව ඒ කාලයේ කරමුද

  • @deepikadasanayaka9405
    @deepikadasanayaka94053 ай бұрын

    Great work

  • @indikanawarathna7503
    @indikanawarathna75034 ай бұрын

    ධනනාත්ගේ අරමුන ගැන තවත් සිතිය යුතුයි

  • @amilamendis1593
    @amilamendis15934 ай бұрын

    ධනනාත් සහ පිරිස කවදාවත් නොකියන දෙයක් තමයි එයාලා කියන මොඩලයේ (රජය විසින් කිසිදු ව්‍යාපාරයක් නොකරන) රටවල් කීයක් මේ ලෝකෙ තියෙනවද කියලා. ඇත්‍තටම එහෙම කිසිම රටක් නැහැ. ලෝකයේ වඩාත්ම open economic model එකක් තියෙන රටක් තමයි Singapore. නමුත් ඒ රටේ තියෙන government owned companies/enterprises ලිස්‍ට් බැලුවම තේරෙනවා npp පැහැදිලි කරන ආර්ථික මොඩලය කොයිතරම් ප්‍රායෝගිකද කියලා.

  • @SanjayaElvitigala

    @SanjayaElvitigala

    4 ай бұрын

    හොදින් සාකච්චාව බැලුවොත් ඔබට පෙනේවී අපි ඒ කොටසට එකග වෙලා ඒක සාකච්චාවෙන් අයින් කරමු බව මුලදිම. මොකද මාත් ඉන්නේ මර්මස්තාන වලට රජයේ controlling power එකක් තියෙන අයිතියක් අවශ්‍යයි කියන තැන. අපි කතා කලේ මේවා පාඩු ලබන්න බලපාන economical factors. ඔබතුමා වෑදගත් ප්‍රශ්නයක් නැගුවේ.

  • @amilamendis1593

    @amilamendis1593

    4 ай бұрын

    සමස්තයක් විදිහට මේ සාකච්ඡාව ඉතාමත් සාර්ථකයි සහ ප්‍රයෝජනවත්

  • @IshanofficialYTchannel

    @IshanofficialYTchannel

    4 ай бұрын

    රජය වයාපාර කරනවා කියන්නෙම private sector එක demotivate වෙනවනෙ.ඒගොල්ලො ගෙන් 36% tax gahaddi. Private sector එක business කරද් දි incentive,priority වැඩිනෙ.

  • @gunaratna123
    @gunaratna1234 ай бұрын

    රජය ව්‍යාපාර නොකරන බව npp කියනවා නේද? තෙල් සම්පූර්ණයෙන් දැන් පෞද්ගලික වීමේ ප්‍රතිඵල අපට පේනවා. ඒකකෙනෙක් මිල වැඩිකල වහාම අනිත් අයත් මිල වැඩිකරනවා නේද?

  • @kumaridasanayake523
    @kumaridasanayake5234 ай бұрын

    බලන්නකො මේ අය කොච්චර තරුණ අයද.ඉතින් මෙ පාර්ලිමේන්තුවේ වයසක උදවියට වයස වැඩි නිසාද මේවා හිතාගන්න බැරි.

  • @user-gs1ld7nu7i
    @user-gs1ld7nu7i4 ай бұрын

    මේක මරු

  • @Maths2002C
    @Maths2002C4 ай бұрын

    මේකනම් නියමයි❤

  • @docnival
    @docnivalАй бұрын

    මරු discussion එක. Guest ge Audio quality එක පොඩ්ඩක් වැඩි කරන්න try කරා නං මරු!

  • @Chamilaluke
    @Chamilaluke3 ай бұрын

    Thank you ❤

  • @jan_deno8175
    @jan_deno817524 күн бұрын

    @32:45 About buses: Isn't there a third option also, If buses are run by (proper) private companies; the government can at the time of awarding the contract can compel the company to run buses on unprofitable routes as well as part of the contract. Then the companies can price the tickets on the profitable routes to compensate for that. (Dasun told this!!!). And this doesn't have to be a bus. It can be a van or even an on-call 3 wheeler depending on the need.

  • @mldarshana
    @mldarshana4 ай бұрын

    ජනප්‍රිය කතා කියල බලයට පත්වෙන ඕනම ආණ්ඩුවක්, ජනප්‍රිය නොවන තීරණ අරං බලය පවත්වාගෙන යන්නෙ කොහොමද. ඔන්න ඕක තමයි 2024 අභියෝගය.

  • @dil4035
    @dil40354 ай бұрын

    Marvelous discussion. Useful insight into what is happening in the SL economy and ideas on how SL can come out of the economic mess. Very productive 3 hrs and thanks for enlightening us.

  • @bandara887
    @bandara8874 ай бұрын

    ධනා 👍💟

  • @arunanadun1461
    @arunanadun14614 ай бұрын

    සුනිල් හඳුන් නැතිවයි හාර්ශවයි චතුරංග පුතාවයි දානාත් පුතාව ගෙනල්ලා කරන සාකච්ඡාවක් බලන්න ආසයි

  • @lannyjr1042
    @lannyjr10423 ай бұрын

    Knowing the people, relationships and it's culture, regardless of the government, Sri Lanka will never have fiscal and monitory displine. LKR will be always subject to manipulation and corruption by sitting government. Moving to USD will bring tons of long term benefits to the country including much needed fiscal displine and financial stability.

  • @quedit
    @quedit4 ай бұрын

    Super 👍

  • @rmjjeewan4680
    @rmjjeewan46804 ай бұрын

    NPP ❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine54522 ай бұрын

    **මනස්ගාත ** පලමු වරට ඇහුව්වේ.එක මාරයි කිව්වටත් වැරදි නැහ....** ජනනාත් ** ඔබ හරිම ලස්සනට පැහදිලි කරනව,එවගේම ඔබේ දැනුම ගැන නම කියන්න වචන නැහ..ගොඩාක් දෙවල් දැන ගත්තා..මේවා ඔය නුගත් අපේ දෙශපලුවන්ට අහන්නම සැල්ස්විය යුත්‍යි..ඔබ වැනි තරැනයන් 25 ක් හිටියා නම් ඇති අපේ ර්ට හදන්න...හොද වැඩ සටහනක්.හරිම වැදගත්,හරිම රසවත්,දැනුම පිරිලා...ඔබ තිදෙනාටම ජයවෙවා. **** NPP ලාට වඩා වටිනව ඔබලාට ස්වාඩිනව මේ ර්ට හදන්න ඉදිරිපත් වෙන්න පුලුවන් නම්...❤❤❤❤❤❤

  • @jkjayalath3786
    @jkjayalath37863 ай бұрын

    නියම වැඩසටහන රටට ගන්ඩ දෙයක් තියනවා

  • @geeshanc
    @geeshanc2 ай бұрын

    Dananathge kathawa patta rahai..

  • @Ckaluhendiwala
    @Ckaluhendiwala2 ай бұрын

    ඉතින් මේ කියනදේයි NPP අය කියන දේයි අතර වෙනස මොකක්ද ?

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage91643 ай бұрын

    නියම වැඩක් 🎉

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi4 ай бұрын

    මහාචාර්ය චන්දිම ගෝමස් මහත්මයා සමඟ ලංකාවේ ඉදිරි අනාගතය පිළිබඳ ව podcast එකක් කරන මෙන් මම කාරුණික ව ඉල්ලා සිටිමි.

  • @jan_deno8175
    @jan_deno817524 күн бұрын

    @28:30 Regarding the architectural regulation sin those countries: They strictly regulate the basic rights like access to light and ventilation and setbacks. As for maintaining the architectural character they provide 'good practices' and 'guidelines' in most cases within which one could have certain options and deviations. But you certainly need a good social discipline to implement and get the best use of such a system.

  • @Saga20095
    @Saga200954 ай бұрын

    නියම කතාවක් මුල ඉදන් අගටම බැලුවා

  • @jayanthafernando719
    @jayanthafernando7194 ай бұрын

    Except NPP Other Pilitical Explanation is very Poor. Now present generation is very great

  • @jagathkumara9548
    @jagathkumara95484 ай бұрын

    මෙයාල කතා කරන්නෙ මේ පවතින රජයන් ගැන

  • @nayanadeepa
    @nayanadeepa4 ай бұрын

    ගොඩක් හරවත් නිසා රසවත් කතාබහක්... 💐 ( දැන් පාලන ක්‍රමයට පොලු වලින් ගහල වෙනස් කරන්න හිතෙන්නෙ)

  • @paulkuruvita7447
    @paulkuruvita74474 ай бұрын

    Google dollar බෙදාගන්න ආර්ථිකය බෝය්ස් තුන් දෙනාටම කළ හැකියි. # අක ගහලා මේවා යටින් තුන් දෙනාම දාගන්න. ඉඳලා හිටලා කෙල්ලෙක් ගෙනැල්ල පෙන්නන්න

  • @sumithmagamage3580
    @sumithmagamage35803 ай бұрын

    Thanks for the great insight. Danna is a great asset. Other two sounds somewhat bias and tried push Danna to one side, it was good Danna has tried maintained his nuetral position. That's the talent and professionalism. Well done, Danna. There are very good comments here too, specifically comparision of unfavourable institutions, if goes private, which may not benefit the country, so it is cruisal to draw the line carefully. Whether it is SOE, Private or State and Private Partnership, most important is regulatoriy frame work for thoes institutions, desciplinand operation and rule of law. Very good example is public transport system in places like Hong Kong, which is available 24/7 at extremely high standard. Obviously Sri Lanka has gone back some 25 years on this, we had good transport systerm in 1970's and 1980's with CTB, things has changed upside down, upon privatization, so Sri Lanka a long way to go. Good luck and all the best !

  • @SanjayaElvitigala

    @SanjayaElvitigala

    3 ай бұрын

    That is how we bring out the best in the guest. If we are to agree with him then this discussion will be useless. Watch the one we did with Chathuranga

  • @arunanadun1461
    @arunanadun14614 ай бұрын

    අපිට නිෂ්පාදන ආර්ථිකයකට වඩා සේවා ආර්ථිකයක් වැදගත් වෙයිදසේවා ආර්ථිකයක් සඳහා යන ගමනේදී ඉංග්‍රීසි භාෂාව සහ තාක්ෂණික දැනුම කොයි තරම් දුරට පාසල් අධ්‍යාපනයට ගෙන ආ යුතුදපාසල් වලට දැනට අනුගමනය කරන ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමය වෙනුවට සරල ඉංග්‍රීසි ක්‍රමයක් භාවිතා කිරීම වැදගත් නේද

  • @donmudit2257

    @donmudit2257

    4 ай бұрын

    Sewa économie one.. 😮

  • @vincenthettiarachchi8026
    @vincenthettiarachchi80262 ай бұрын

    Excellent❤

  • @anuralenora7027
    @anuralenora70274 ай бұрын

    Discussion very good. Follow the former finance minister Dr N M perera .my opinion

  • @huskylife-srilanka
    @huskylife-srilanka4 ай бұрын

    සුපිරි ධනා ආයෙත් ගේමු..❤❤

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q4 ай бұрын

    ප්‍රතිපත්ති වලටත් වඩා බලන්න ඕන ප්‍රතිපත්ති ගැන කියන උන්ට ඒක ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එක...ප්‍රතිපත්ති ප්‍රකාශන නම් මහින්දල විතර ලස්සනට කවුරුවත් දීල නැතුව ඇති..ඒත් කෙරුවාව සහමුලින්ම වෙනස් නේ...npp එක තමන් දීපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගන්න පුලුවන් කන්ඩායමක් ඉන්නව..ඒත් සජ්ත්ල මොන ප්‍රතිපත්තිය දුන්නත් ක්‍රියාත්මක කරගන්න කන්ඩායමක් ඉන්නවද...සල්ලි අච්චු ගහල ඩීල් වලින් බෙරගනිපු සජිතුයි,මහබැංකු කැඩුවෙ නෑ කියල පොත් ලියපු සුජීලයි හරක් හොරුයි ජී එල් නාලක ගොඩහේව වගේ ගෝටභය ලග ඉදපු උන් එක්ක පුලුවන්ද හොද දෙයක් කරන්න....😂

  • @dasun1453

    @dasun1453

    4 ай бұрын

    මාත් එකඟයි.කරන්න තියන හොදම දේ NPP එකට කොහොමහරි මේක කරන්න convince කරන එක තමයි.හැබැයි එහෙම කරයිද කියන එක තමයි ගැටලුව.

  • @sandunavishka8011

    @sandunavishka8011

    4 ай бұрын

    😊

  • @ilk-dv5sz
    @ilk-dv5sz4 ай бұрын

    Who decides Bus fees? Currently very unreasonable fees, and they increase as they want. Who controls that?

  • @donmudit2257

    @donmudit2257

    4 ай бұрын

    What is your job ?

  • @thegamerslife5951
    @thegamerslife59514 ай бұрын

    පට්ට වැඩක්.. දනා ගේ කතා වලීන්.. මාර දේවල් ටිකක් pick කළා...

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc4 ай бұрын

    Political solutions do not solve the economic problems

  • @chamilkadarshana
    @chamilkadarshana4 ай бұрын

    Ela kiri

  • @nandaninagarathne7031
    @nandaninagarathne70312 ай бұрын

    Excellent

  • @tharangajayaweera2889
    @tharangajayaweera28894 ай бұрын

    Your effort is great !

  • @noxdrrego
    @noxdrrego4 ай бұрын

    danetemath china walin tile gennewa neda branded krela ?

  • @upulwaruna.abeysinghe
    @upulwaruna.abeysinghe3 ай бұрын

    super and valuable discussion @dasun @dananath and @sanjaya…love you guys

  • @chamodWi
    @chamodWi4 ай бұрын

    01:06:50

  • @jayanchamal01
    @jayanchamal014 ай бұрын

    Owa school eke uganapu nathi eke pala vipaka thama bahutharaya hadenna hethuva ..desha paluvantath ona une matoo thama . Meka mulu lankave minisuntama ahala oluvata vadunanam supiri

  • @jan_deno8175
    @jan_deno817524 күн бұрын

    තනි තනියෙන් මොලේ තියෙනවා (එහෙම නැති අයත් සැහෙන්න ඉන්නවා!). නමුත් අපට විශේෂයෙන්ම නැත්තේ සමාජ සංස්කෘතිමය මොලයක්. අපි සංසන්දනය කරොත් අපව, චීන, ඉන්දියානු, අරාබි යුරෝපිය වගේ සංස්කෘති වලට මේක විග්‍රහ කර ගන්න පුළුවන්. මේ හැම සමාජයකම වෙළඳාමට අදාළ පන්තියක් හෝ කුලයක් තිබේ. ඒ නිසාම වෙළඳ විඥානය ඒ සමාජ වලට කා වැදී ඇත. අප සමාජය තුල එසේ කා වැදුනු වෙළඳ සංයමයක් නොපෙනේ.

Келесі