Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16

Ойын-сауық

Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 148

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka27777 ай бұрын

    අපේ husband la, නැන්දම්මලාට මේව පේනවද දන් නෑ. තේරෙනවද දන් නෑ අපි වගේ ලේලිලා පතන්න ඕනි කියලා😊😊.. ඇවිත් අවුරුදු 6 කිට්ටුයි. සහෝදරකන් වැඩි උනා මිසක් අඩු උන් නෑ. මම වෙනස් උනා මිසක් එයලගේ living style එක ටිකක්වත් වෙනස් උනේ නෑ. im proud of me & my perants ..

  • @animals6101
    @animals610110 ай бұрын

    අවසානෙට එයාලා පොහොසත් වෙලා කෙල්ල පාරට වැටෙන්න කාතාව තිබ්බා නම් සුපිරි

  • @NiroshDammika

    @NiroshDammika

    10 ай бұрын

    ඒක ඊළඟ කොටසෙන්

  • @annetjayasinghe1796
    @annetjayasinghe17968 ай бұрын

    නර්මදා ට ලැබෙන විපාක ත් බලන්න තිබුනානම් මරු.හැකිනම් 2වන කොටස් දෙන්න.

  • @jayam1429
    @jayam142910 ай бұрын

    හොඳ ආදර්ශයක් හැමෝටම ... බොහොම ස්තුති ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏

  • @sunethrakumari1868
    @sunethrakumari186810 ай бұрын

    අම්මා කියන ගෑනිට ගහන්ඩ ඕනි ඉස්සෙල්ලා දුවලා හදන විදිහ චික්

  • @udarikoshala7151
    @udarikoshala71512 ай бұрын

    මොන බැදීමටත් වැඩිය වටින්නේ සහෝදර බැදීම ❤❤

  • @pushparanjane1646
    @pushparanjane164610 ай бұрын

    අම්මෝ හිතක් පපූවක් නැති ගැනියක්

  • @anjanawijayaraja8562

    @anjanawijayaraja8562

    10 ай бұрын

    ඒක නම් ඇත්ත

  • @kumarikumari6421
    @kumarikumari64219 ай бұрын

    ජිවිතෙත් නැති කරගන්නේ නැති බෙරෙන්න හොඳ පින්වන්ත සහොදරයෙක් හිටපු එකම මල්ලිගෙ ලොකු වාසනාවක් .... ආදර්ශමත් කතාවක් ස්තුතියි හැමෝටම ...

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l10 ай бұрын

    අයියෝ අවසානය තව ටිකක් තිබ්බා නම් එ geniva පාරට දාලා ගෙ ආයෙත් අයිය මල්ලිට අයිතිවෙන සීන් එකක්....😢😂

  • @renuka4241

    @renuka4241

    9 ай бұрын

    Ow habai 😂

  • @dilekshamithu9293

    @dilekshamithu9293

    9 ай бұрын

    Akana

  • @saumyaweerasinghe4248

    @saumyaweerasinghe4248

    6 ай бұрын

    Ow අනේ ....

  • @user-ud7ol5hn5b

    @user-ud7ol5hn5b

    4 ай бұрын

    Ou oni

  • @RajikaNiroshani-gr1db

    @RajikaNiroshani-gr1db

    3 ай бұрын

    Ou ekha nm aththa thawa chuttak digta awasane thibunanm hri

  • @nilmini8011
    @nilmini801110 ай бұрын

    මේ වගේ ගෑනු කොයි තරම් නම් ඉන්නවාද මේ සමාජය බොහෝම ස්තූතියි hiru ❤

  • @NiroshDammika

    @NiroshDammika

    10 ай бұрын

    Ow ඇත්ත ඒත් මට වගේ උනානං ගෑනි ජීවත් වෙන අන්තිම දවස වෙයි .. සමහරවිට ජීවිත කාලය ම අතුරුදහන් වෙයි

  • @subhashinifernando2341

    @subhashinifernando2341

    10 ай бұрын

    අපේ පවුලෙත් ඉන්නවා

  • @NiroshDammika

    @NiroshDammika

    10 ай бұрын

    @@subhashinifernando2341 එහෙනම් parisamin

  • @wasanthaperera6909

    @wasanthaperera6909

    10 ай бұрын

    ​@@NiroshDammika0000

  • @nayanadarshani8028

    @nayanadarshani8028

    Ай бұрын

    මේ වගේ පිරිමිත් ඉන්නවා.

  • @kanthilatha7276
    @kanthilatha72769 ай бұрын

    මේකේ. දෙවෙනි. කොටසක්. දෙන්න. මේ. ගැනිට. පාඩමක්. උගන්වල

  • @sanjayamaduranga5578
    @sanjayamaduranga557810 ай бұрын

    මේ ලෝකේ හැම තැනම ඔය වගේ ජරා ගෑණු ඉන්නවා තමන් පතාගෙන ආපු විදිහට තමයි හැමදේම වෙන්නේ ඒක කාටවත් නතර කරන්න බෑ ලෝක ස්වභාවය එයයි☹️

  • @1Thakshila
    @1Thakshila10 ай бұрын

    සහෝදර සෙනෙහස කියන්නෙ දියපාරට කෙටූ පිහි පාර වගේ,,👑️❤🙏

  • @kkww3805
    @kkww380510 ай бұрын

    පිරිමින්ට හොඳ පාඩමක්.

  • @ramlaramla-ue9ts

    @ramlaramla-ue9ts

    10 ай бұрын

    Meeka dewai kotasak danna me geenita dinuma deela wearadi adarsayak samajeta denna EPA budu saranai

  • @user-mq6js5ol8o
    @user-mq6js5ol8o10 ай бұрын

    අද කාලෙ කොල්ලොන්ට හිතන්න සුපිරි කතා වක් 👍👍👍👍

  • @padminidissanayake129
    @padminidissanayake12910 ай бұрын

    ජීවන්ත වගේ බත් කන හරක් තාම ඉන්නවා...ඒත් මේවගේ සහෝදරයෙක් හොයාගන්න ලේසියෙන් බෑ.....

  • @TharuAsha
    @TharuAsha10 ай бұрын

    මේව බලල හැමෝම ආදර්ශයට ගන්න ඕන...ගෑනුත් එකයි පිරිමිත් එකයි. මෙහෙම ගෑනු තමයි බෙලි නැතිව බෑග්වල දාල යවන්න ඕන.. හරිනම් මේකෙ අවසානෙ පෙන්වන්න ඕන මේකි අරූ එක්ක ගිහින් මේකිගෙ ඔක්කොම අරූ සූදු කෙලල ඉවර කරල මේකිව පාරට වැටෙනව පෙන්නන්න ඕන

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz10 ай бұрын

    අවසානයේ හරිම 😭 ඒත් සහෝදර බැදිිම අතිවිශිස්ටයි❤

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l10 ай бұрын

    ජීවන්ත වගේ පොන්න පිරිමි ඉන්නකම් හොදයි genunta 😂😂

  • @mayakumari2239
    @mayakumari22399 ай бұрын

    මුල හොදයි අවසානයේ කතාව ලියපු කෙනාට කක්කි බර හැදිලා මේ ගෑණි හැම දෙයක්ම නැතිවෙන අවසානයක් දෙන්න බැරි උනේ

  • @nishunish1338
    @nishunish133810 ай бұрын

    මේ වගේ ගෑනු තමයි බෙලි කපලා හෙලවල් වලට දාන්න ඕනෙ

  • @sunethrakumari1868

    @sunethrakumari1868

    10 ай бұрын

    අනේ තමා

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa73358 ай бұрын

    මටත් වයස 40.යි.තාමත් තනිකඩව ඉන්නෙ මම සිංහල ගහනු පිළිබඳව දන්න නිසා.වාචාල කටවල් තියෙන සල්ලාල ගහනු තමයි රටේ ඉන්නෙ.දෙමළ හෝ මුස්ලිම් කෙල්ලෙක් ලබුනොත් බඳිනවා ඇරෙන්න අම්මෝ සිංහල එකීලනම් එපා.තනියම මෙහෙම ඉන්න එක හොඳයි .ලස්සන ආදර්ශමත් නාට්‍යයක්

  • @deepajayalath

    @deepajayalath

    Ай бұрын

    ඔයා හරි බලලා ගොලුවෙක් බැද ගන්න...එක වඩාත් හොදයි

  • @SanjayaPrasanna-rj7yo
    @SanjayaPrasanna-rj7yo10 ай бұрын

    හැමදේම අනිත්‍යයි කියල හිතල දේපල මිල මුදල් තිබ්බත් නැතත් එකයි කියල සැහැල්ලුවෙන් ඉන්න මම...මම හස්බන්ඩ්ගෙන් එහම දෙවල් කවදාවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ

  • @NiroshDammika

    @NiroshDammika

    10 ай бұрын

    අවුලක් නෑ ඉතින් ඔයාටත් හිතුනොත් කාර් එකක් අරගෙන ගේත් ලියාගන්න ඩොකියුමන්ට්ස් ඕනේ කියන්න බබා ඉස්කෝලේ දාන්න නිකරුනේ ඔයා රස්තියාදු වෙන්න එපා කියන්න සුපිරි කතාව මට තාම කලන්තේ වගේ ...

  • @NiroshDammika

    @NiroshDammika

    10 ай бұрын

    මම මේ කතාව අද තමයි බැලුවේ

  • @SanjayaPrasanna-rj7yo

    @SanjayaPrasanna-rj7yo

    10 ай бұрын

    @@NiroshDammika 🤣🤣🤣🤣🤣🤣 apoo ehama karann baaaa mata ehama one na

  • @NiroshDammika

    @NiroshDammika

    10 ай бұрын

    @@SanjayaPrasanna-rj7yo hmmm hodai ithin hamadama satutin inna lankaweda inne dan .. mama rata inne sis

  • @supunirathnayaka6771

    @supunirathnayaka6771

    9 ай бұрын

    Oya Thama marry karala nadd😅

  • @DisnaHewagajamaannage
    @DisnaHewagajamaannage10 ай бұрын

    මේ වගේ ගැණු මහා ජරාවක්

  • @sunethrakumari1868

    @sunethrakumari1868

    10 ай бұрын

    මෙහෙම එවුන් තමා අද සමාජෙ ගොඩාක් ඉන්නෙ ඉදිරිසමාජෙ ඔයිටත් වඩාවෙයි

  • @user-fv6rt6jv1t
    @user-fv6rt6jv1t9 ай бұрын

    Me වගේ ජරා ගෑනුන්ට තමයි පිරිමි පණ ඇරලා ඉන්නේ

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath296710 ай бұрын

    යකෝ කෝ මේ නර්මදාට පාඩම්.ඉගැන්නුව ඔක්කොම ආපහු අරං එලෝන.හැටි අපිට බලාගන්ඩ බැරි උනානේ නොදකිං

  • @thisarisamadi9545
    @thisarisamadi954510 ай бұрын

    කොන්ද පන නැති පිරිමි

  • @wimukthisasidu2561
    @wimukthisasidu256110 ай бұрын

    ඉතාමත් ආදර්ශමත් කතාවක්

  • @marishavla1481
    @marishavla148110 ай бұрын

    සක්කිලි ගෑනියෙක් ඕකිව ගහලා එලවන්න තිබ්බෙ. මල්ලි සම්පුර්ණම වැරදි ගෑනිගෙ කපටිකම් වලට අහුවුනා 😢😢

  • @sisirachandana5707
    @sisirachandana570710 ай бұрын

    මු නමි බත් කන හරකේක්

  • @sandunikaudani2631
    @sandunikaudani263110 ай бұрын

    කුණු වෙලා මැරෙන්න ඕනී මේ නර්මදා වගේ ජරා ගෑණූ

  • @nilminiperera7182
    @nilminiperera718210 ай бұрын

    ගහලා පන්නන්න ඔනො මේවගේ එවූන්ව කොන්දපණනැ මූගේනම් අයියාපව් පන්නලාදන්නොනෙ අම්මා ඔකොටමවැඩිය බොම්බේ

  • @buddikakrishan3749
    @buddikakrishan374910 ай бұрын

    පබයෙක් වගෙ මිනිහෙක් අද කාලේ අයට මේවා ආදර්ශ

  • @liyanageliyanage6195
    @liyanageliyanage619510 ай бұрын

    ❤️❤️

  • @hashinipriyadarshini3650
    @hashinipriyadarshini365010 ай бұрын

    කතාවේ අවසාන හරිය තව දික් කරන්න තිබ්බෙ

  • @neshishanaya9263
    @neshishanaya92632 ай бұрын

    මේ කතා නරුම ගෑනුන්ව ඔසවා තැබීමක්. මෙහෙම අයට අවසානෙ උරුම වෙන්න ඕන බලු කූඩුයි. කතාවෙන් හරි හරි දේ කරන්න තිබුනෙ.😢😢

  • @ramanifrenando3834
    @ramanifrenando383410 ай бұрын

    ඇන්නටම මට අවසානයේ දී ඇඩුනා සහෝදර පේමය කවදාවත් නැනිවෙන්නෙ නෑ

  • @pinidiahinsa3203
    @pinidiahinsa320310 ай бұрын

    මේ කතා මුල් කොටස ලස්සනට යනව,ඒත් අවසනෙ ලස්සන නෑ,තව ටිකක් ඉස්සරහට කොටසක් තිබුනනම්

  • @dhanushkalakmali5836
    @dhanushkalakmali583610 ай бұрын

    Imeshan ❤

  • @sandunikaudani2631
    @sandunikaudani263110 ай бұрын

    කපටි ගෑනියෙක් නර්මදා

  • @comarimo5993
    @comarimo59939 ай бұрын

    අම්මද. බොලේ. ච්ට්ට්. ආච්ච්

  • @user-gt4vl5ue5t
    @user-gt4vl5ue5t3 ай бұрын

    මේකේ 2වෙනි කොටස ඕනී

  • @kotawilasujatha9378
    @kotawilasujatha937810 ай бұрын

    Genige padeta natana piriminta hoda wede sahodaraya punchi una kimbak lokuuna patta wesa geniyek aki

  • @sumadhasumadha-cp9zy
    @sumadhasumadha-cp9zy10 ай бұрын

    Awasanaya wedak ne.araki parata wetenawa balanda hitiye

  • @NPNK_NAMAL_miusic
    @NPNK_NAMAL_miusic10 ай бұрын

    අවසනේ හොදයී තව ටිකක් දිග් කරලා ඔය කෙල්ලත් එකී විසින් විනාශ වේනවනම් හොදයි අනික මෙක හොදයි (සහොදර බැදිම )

  • @lekhaathukorala225
    @lekhaathukorala22510 ай бұрын

    මේවගේ ගොන් කතා හොදයි හිරු එකටම😂😂😂

  • @deepajayalath
    @deepajayalathАй бұрын

    තමන්ගේ ගෙදොර කාසාද බැන්දත් එ ගැනිට ලියන්නේ මොන මොට්ට පිරිමිද???

  • @lasanthishayamali8917
    @lasanthishayamali891710 ай бұрын

    පිරිමින්ට හොද පාඩමක්

  • @slfoodparadise1446
    @slfoodparadise14467 ай бұрын

    Mama nam jewitheta geniyak wishwasa karanne ne wishwasa ekama geheniya mage amma witharai ❤

  • @user-eu6qr8ve8o
    @user-eu6qr8ve8o10 ай бұрын

    Ammo narmadhage ammita sinhalath bh ne😢😂

  • @sumanalekamge2205
    @sumanalekamge22059 ай бұрын

    ඒ ඇත්තම සහොදරකම...💕💐♥️

  • @user-bg4hh7tg5q
    @user-bg4hh7tg5q10 ай бұрын

    Pina na oya wage inna

  • @maalim6648
    @maalim664810 ай бұрын

    😱😱

  • @SauriUmayanga-tb4il
    @SauriUmayanga-tb4il9 ай бұрын

    ජීවන්තයා බත් කන හරකෙක්ම තමයි😀😂😂

  • @user-vj1ll8tm1

    @user-vj1ll8tm1

    6 ай бұрын

    Ane thamae ekata konda pana ne

  • @piryankadamayanti7378
    @piryankadamayanti737810 ай бұрын

    Ammooo mawaga ganut aka apita haranawat bah😂😂

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe713010 ай бұрын

    Narmada vila newei,narmada kela vila.

  • @wathsaladulanjali1859
    @wathsaladulanjali185910 ай бұрын

    පුදුම අම්මලා දුවලා සික් 😡

  • @Pramudikaveesha77
    @Pramudikaveesha7710 ай бұрын

    Apooo me wage ganiyak Moktda badinne....Shik katha wada karanne Epa Kollont Habai Sahodara kan nathi karaganna epa kawadawath ganunta rawetenna epa Hoda kalpnawen wada karaganna

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe246710 ай бұрын

    පිරිමි රැවටෙනවා ගැනූනට

  • @deefafernando6320
    @deefafernando632023 күн бұрын

    හව්ල් දේපලක් කොහොමද එකෙක්ගෙ කැමැත්තට තව පාර්ෂවයකට ලියන්නෙ ??? දෙපාර්සවෙම කැමැත්තත් අතසනුත් තියෙන්න ඔනෙ තව කෙනෙකුට ලියද්දී 😀😀😀

  • @Bamb188
    @Bamb18810 ай бұрын

    Me nagita inna kella harima kethai

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii5 ай бұрын

    පුදුම ජරා ගෑනියෙක් නේ අරූ ට යාලු වෙලා ඉද්දි අදුරගන්න බැරි උනාද මේකිව. පිං බත් කන බූරුවෙක් ඒක මහා 😒

  • @suminasumina7893
    @suminasumina789310 ай бұрын

    Sahodara,badiim,kavadavat,kadanna,baha,mage,kadulu,doore,galuva,vachna,tikata

  • @dilshanshaminda8774
    @dilshanshaminda877410 ай бұрын

    Kathawa KZread danna

  • @sominasomina5017
    @sominasomina501710 ай бұрын

    ,,♥️♥️♥️♥️♥️♥️♥️👍🙏🙏🙏🙏

  • @priyanthakariyawasam542
    @priyanthakariyawasam54210 ай бұрын

    Arakita hoda kabul parak gahanakan kathawa diha tharahin balan idapu mama😈

  • @user-rs3li3xx1h
    @user-rs3li3xx1h4 ай бұрын

    හිරැ එකෙ පෙන්නහ හැම එකම්ම අවසාසෙ නැ දාන්නෙ

  • @Rukshan49
    @Rukshan493 ай бұрын

    බලපු කිසි තෙරුමක් නැතිම කතාව

  • @nirasha..
    @nirasha..10 ай бұрын

    😬

  • @SanjayaPrasanna-rj7yo
    @SanjayaPrasanna-rj7yo10 ай бұрын

    කොච්චර හොදට ඉන්න පුලුවන් තැනක්ද මේ

  • @NiroshDammika

    @NiroshDammika

    10 ай бұрын

    ඒක ඇත්ත ඒ ඔයාට පේන විදිහ නේ... ඒත් ඒ ගෑනු කෙනා ආදරේ කරලා තියෙන්නේ සල්ලි වලට ... ඒකනෙ කියන්නෙ සල්ලි සබන් පෙණ කෙල්ලො අයිස් කැට දිය වෙනවා

  • @NiroshDammika

    @NiroshDammika

    9 ай бұрын

    Hi කොහොමද

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy10 ай бұрын

    හ්ම් හොද පාඩම් බත් කන හරකම තමා මල්ලි

  • @user-bx6hy3nd9c

    @user-bx6hy3nd9c

    6 ай бұрын

  • @user-bx6hy3nd9c

    @user-bx6hy3nd9c

    6 ай бұрын

    ඇත්තටම 😢

  • @chandimachandima2135
    @chandimachandima213510 ай бұрын

    🤔🤔🤔

  • @Wasantha-ve1wh
    @Wasantha-ve1wh7 ай бұрын

    මහ ජර ගෑනියෙක් ඕකි

  • @sithumyajayakodi9723
    @sithumyajayakodi972310 ай бұрын

    පළවෙනි comment එක මගෙන්.❤️❤️❤️

  • @buddikakrishan3749
    @buddikakrishan374910 ай бұрын

    යසයි හොන් මිනිහට😂😂

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg10 ай бұрын

    ❤❤❤❤🇦🇪🇱🇰😢

  • @user-wi5dm4gj2g
    @user-wi5dm4gj2g10 ай бұрын

    Mokiyakda appa me ammata enna gani sinhalath ba😂

  • @user-zc4md7pw6k
    @user-zc4md7pw6k2 ай бұрын

    Paw hare dukai

  • @user-bm6yz3hx7k
    @user-bm6yz3hx7k3 ай бұрын

    අයියෝ මොකක්ද ane awasane වැඩක් na නිර්මාණය හොඳයි hamabi අවසානයේ wadakma na

  • @comarimo5993
    @comarimo59939 ай бұрын

    නංගී. හරී. කෑතයී. ගොඩක්. ආශාවෙන්. හීට්යේ. බලාගෙන. මේකීගේ. බෙල්ලෙන්..ඇදලා..පාරට..දානකල්..එත්.අවසානය..හරි.නෑ

  • @hasharadewmini4011
    @hasharadewmini401110 ай бұрын

    Api wage ganu labanna ape pirimi pin karala Aht Agayak ne

  • @user-dp5ul7tt3h
    @user-dp5ul7tt3h9 ай бұрын

    😢😢😢

  • @user-fy8jn8ig8g
    @user-fy8jn8ig8g3 ай бұрын

    Arakiwa eliyata dana kotasak thibbanam kathawa sampurnai.magin neweththuwe

  • @suminasumina7893
    @suminasumina789310 ай бұрын

    Ohomanam,DiGa,Kai,Kellee,Dan,inna,kollonam,kata,talanava

  • @user-vu4lc7tf9q
    @user-vu4lc7tf9q9 ай бұрын

    Hoda padamak minissunta ganu visvasa karana

  • @wasanalakmali3229
    @wasanalakmali32294 ай бұрын

    මල්ලි ගේ චරිතේ රගපාන නළුවා සැබෑ ජීවිතේදීත් මේ වගේ d🙏🏻මන්දා 😂.

  • @suminasumina7893
    @suminasumina789310 ай бұрын

    Pau,Hoda,aiya,kenek

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe713010 ай бұрын

    Me ammata sinhala ba wage katha karana hati.balen posh wennai hadanne.

  • @sunethrakumari1868

    @sunethrakumari1868

    10 ай бұрын

    අනේ තමා ඒකි දෙමල කෙනෙක් වගේ සින්හල කතා කරන්නෙ

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe10 ай бұрын

    Hoda wade muta wenne oke anith eka

  • @officialsrilanka5557
    @officialsrilanka55577 ай бұрын

    අනේමංදා මම ඔතන හිටියා නම් ගෑනිට අනිච්චාවත සංකාරා තමයි 😅

  • @NayanaRathnayaka-ck9bv
    @NayanaRathnayaka-ck9bv10 ай бұрын

    Mamath amma kenek geniyak Namuth lankawe taram visa satthu inne lankawe vitaramai

  • @dissanayakamenike6269
    @dissanayakamenike62699 ай бұрын

    මෙි වගෙ කට්ට කයිරාටික ගෑනු මොනතරන් ඉන්නවද අද සමාජයෙ මෙිකතාව තවටිකක් දිගට තිබුනානන් අර ගෑනිව බෙිල්ලෙන් ඇදලා ගෙදරින් එලියටදාන 😢😢😢

  • @ganegoda5486
    @ganegoda548610 ай бұрын

    Ayiyatayi mallitayi dennatama ayithi dewal kohomada thani kemeththata thawa kenekuta pawaranne

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de10 ай бұрын

    Appoy mewage ganiyak

  • @user-jk4vw5wc1g
    @user-jk4vw5wc1g6 ай бұрын

    Meva balalawath minissu hadeida

  • @lifeinbahrain8186
    @lifeinbahrain818610 ай бұрын

    Ganunta salli Ona

  • @princihelan5961
    @princihelan59619 ай бұрын

    නර්මදා ඉන්න ගැහැණු ළමයා ව්තරයිද හිරුඒකට ඉන්නෙ වෙන නිළියෝ නැතිද කරන කෙනා ගෙ නැයොද රගපාන්නත් බැහැ

  • @cnnimalka2967
    @cnnimalka29677 ай бұрын

    අයියෝතවකොටසක්තිබිනමි.තමයිහොදජයගත්තානමිතමයිහොද.අාදර්ශෙමත්කතාවක්.

  • @nuwanathukorala1204
    @nuwanathukorala12045 ай бұрын

    මේ කාතාවෙ හොද ටික දාල නැ ඒක ලොකු අඩුවක් කියල මට විතරද හිතෙන්නේ ආවසානේ ගේ නැවත අරගන එලියට ගැනිව දාන්න එපා යැ ඒ අස්තාව එනකල් තමා කතාව බලන් ඉන්නෙ නැවතිම මග නැවතුවා වගේ

  • @SureshSuresh-wc7ee
    @SureshSuresh-wc7ee7 ай бұрын

    Konda pana ne..denna tiyenne dat tika gelawenna

Келесі