No video

Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 43 | 2021-02-26

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 69

  • @amelak45
    @amelak453 жыл бұрын

    අහින්සක ලමයි තමා කොතනත් අසරණ වෙන්නෙ හරිම දුකයි

  • @ireshadilhani4690
    @ireshadilhani46903 жыл бұрын

    😢 සමහර දෙමව්පියො නිසා ලමයි දුක් විදිනවා. අසරණ වෙනව ..

  • @nilmini8011
    @nilmini80113 жыл бұрын

    හරිම වටිනා කතාවක් බොහොම . ස්තූතියි බුදු සරණයි

  • @abababab7812
    @abababab78123 жыл бұрын

    ගොඩාක් දුක හිතුනා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් මිට වඩා සැලකිලිමත් විය යුතුයි දරුවො තමයි සම්පත අනවශ්‍ය දේවල් වලට දරුවන් යොමූ නොකරන්න

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    වැරදුන ජීවිතේ තේරුම් අරන් හදා ගන්නටයි ජීවිතේ මනුසත් කම ලැබුවේ... 🤗🤗🤗 මේ ජීවිතේම වැරැද්ද තේරුම් ගැනීම සසරේ ඔබ‍ට නිවැරදි ජීවිතේ සැබෑ සතුට ලබා දෙවි... 🤗🤗🤗

  • @sugandijayalath8912
    @sugandijayalath89123 жыл бұрын

    වටිනා නිර්මාණයක්

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l3 жыл бұрын

    භාග්‍ය ලස්සනයි රගපානව . Congratulations 💕💕💕💕💕💕

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w3 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් දුක හිතුනා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilannuwan4841

    @dilannuwan4841

    3 жыл бұрын

    hmmm

  • @mhrmadhushika9173
    @mhrmadhushika91732 жыл бұрын

    සාදු සාදු ගාතාව හිත් නිවයි

  • @dermasaudi9393
    @dermasaudi93933 жыл бұрын

    Asarana daruvan vinasayata mukayata path vannaa damapiyanga nomanaa vada nisamai tharuvan saranai oba samata apa samata loka vasi siyaluma dana niduk neerogi wevaaa Suva path wevaa 🙏🙏🙏🙏

  • @latha6177
    @latha61773 жыл бұрын

    Pau damaupiyo godak adaraia assayo ras danawa ahinsaka daruwo pali ne amma dena ganna one mudal ganawana hoda sathutin sura auduwa hodana ne pau bagya putha mona tharan dukinda unna budu saranai

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    සල්ලි නොව ජීවිතේ... 🤗🤗🤗 ගුරුවරු ඔබ‍ටයි.... දැයේ නැගිටීම වට්ටන්න එපා... 🤗🤗🤗 හොද ගුරුවරයෙක් වෙන්න බැරිනම් දැය අනතුරේ දාන්න එපා... 🤗🤗🤗 පස්න පිට ඊගෙන ගන්න එන දැයට රුකුලක් වෙන්න... 🤗🤗🤗 මානසිකව විහිලුවට අරන් මානසිකව වට්ටන්න එපා... 🤗🤗🤗 පරීක්ෂණ දැයට වැඩක් නැත... 🤗🤗🤗 දැයට නිදහසේ ඊගෙන ගන්න දෙන්න... 🤗🤗🤗 රට උන්නතිය ඕනිනම් හොද ගුරුවරු නම්... 🤗🤗🤗 ජීවිතේ පවු පුරවගන්න එපා... 🤗🤗🤗

  • @seniverathna8985
    @seniverathna89853 жыл бұрын

    අද ගුරුවරු අඩුයි ගුරු හොරු ඉන්නේ ..අසරණ දරුවෝ විඳිනවා ටියුෂන් කඩ මුදලාලිලා .සුඛෝපභෝගී ජීවිත ගත කරනවා .මේ අතර මැණික් මෙන් දිලිසෙන හොඳ ගුරුවරුත් .සහ ටියුෂන් ගුරුවරුන් ඉන්නවා .

  • @Kumari-br8nv
    @Kumari-br8nv3 жыл бұрын

    අද සමාජයට ගොඩක් වටින ආදර්ශමත් කාතාවක්

  • @TV-co1pz
    @TV-co1pz3 жыл бұрын

    අම්මත් වැරදියි තාත්තාත් වැරදියි දෙන්නම මේ ලමයව වැරදි මාර්ගයේ යවන්නෙ

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya49293 жыл бұрын

    රත්තරං teacher කෙනෙක් !!!

  • @KiOp-bl1hi
    @KiOp-bl1hi4 ай бұрын

    Guruwarayaaa nam wemi.....

  • @gaminigamini2478
    @gaminigamini24783 жыл бұрын

    මට වෙන මොකුත් නෙමෙයිහිනා යන්නේ මේක හදපු චැනල් එක දැක්කම හොඳට පුරුදුයි ඉතුරු ටික ඔයාලට බාරයි 😃😃😃😁😁😁😁

  • @user-ek9sf2ve3l

    @user-ek9sf2ve3l

    3 жыл бұрын

    ☝☝🤔🤔

  • @heratht3098
    @heratht30982 жыл бұрын

    තමුන්හ්ගේ දරැවන් නොමග යවනවා විතරක් නොවේ තමුන්ගේ එක් දරුවකුට ඊර්ශ්‍යා කල ඊනියා දුශ්ට පියකු ගැන වරක් මේ රටින් වාර්තා උනා.

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    අම්ම වැරදියි... ඉස්සෙල්ලම....මන් දකින විදියට

  • @nisalakumari9537

    @nisalakumari9537

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම අම්මා වැරදි

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    3 жыл бұрын

    @@nisalakumari9537 🌹

  • @inokathushari8651
    @inokathushari8651 Жыл бұрын

    Paw Asarana daruwa me wage thaththala tirisannu

  • @RNDotCom412
    @RNDotCom4124 ай бұрын

    Quality ekanam maru

  • @manojapriyadarshani5295
    @manojapriyadarshani52953 жыл бұрын

    Ammai thaththai dennama waradi

  • @srimasenavirathna990
    @srimasenavirathna9903 жыл бұрын

    අද සමාජේ මෙවන් දෙවල් නැතුවම නෙමෙයි 😥 සමාජේට හොද ආදර්ශයක් මෙ කතාව 👍👍

  • @dhanushkasameera2788
    @dhanushkasameera27883 жыл бұрын

    පට්ට ....

  • @user-kx3ul2xv2r
    @user-kx3ul2xv2r3 жыл бұрын

    අද මේ නට්ට්ය බලන්න නෑ පෝය නේ අද

  • @leshanmadushanka6878
    @leshanmadushanka68783 жыл бұрын

    මැදින් පෝයට ගියපු කතාවත් ඉක්මණට දාන්න හිරු 💪

  • @madusri8473
    @madusri84733 жыл бұрын

    godak wedagath dasanaya

  • @chithranjaliforartlovers1816
    @chithranjaliforartlovers1816Ай бұрын

    Harima arthawath kathawak

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh42423 жыл бұрын

    Demaupiyanta salli thibbanam athi

  • @kumarisitha5161
    @kumarisitha5161 Жыл бұрын

    Miniha weradi wedak karAla Heena Salli hinawela gannakota a. Miniha thawath waradata you wenawa. Badaginne merunath oya wage dewalwalata yomuwenna APA. API geeni wsayen mewa denaganna oni.warada waradak less dakinna.

  • @renukagunawardana8335
    @renukagunawardana83353 жыл бұрын

    🙏🙏🙏

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m3 жыл бұрын

    ආදර්ශමත් කතාවක්.❤❤

  • @samuddrakanthi7838
    @samuddrakanthi78383 жыл бұрын

    ♥️❤️🧡✋

  • @lalithananyakar161
    @lalithananyakar1613 жыл бұрын

    Huum huum ඇත්ත

  • @udanisonders9127
    @udanisonders9127 Жыл бұрын

    Pau daruwa ඇත්තටම dukai

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap33833 жыл бұрын

    👍👍👍😕

  • @sunethrakumari3395
    @sunethrakumari33953 жыл бұрын

    මේවගේ දෙමඋපියෝ නැතුවම නෙමේ අනන්තවත් ඉන්නා

  • @sandasianuththara729
    @sandasianuththara7293 жыл бұрын

    Apo mehema demapiyo

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani58763 жыл бұрын

    මේහේම දෙමාපියන් හම්බෙන ළමයි සදා අනාතයි.

  • @dilannuwan4841

    @dilannuwan4841

    3 жыл бұрын

    akanam attah

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    සල්ලි ගෙවලත් ඊගෙන ගන්න දෙන්නේ නැති පන්ති කරන ගුරුවරු රට පුරා... 🤗🤗🤗 අහිංසක දරුවන්ගේ සිත් බිදිනවා පන්ති තුළ...🤗🤗🤗 ගුරුවරු ඊන්නේ දැයට නිවැරදිව උගන්වන්න... 🤗🤗🤗 දැය මානසිකව වට්ටා ඊගේනිම වීනස කරන්න ජීවිතේ වීනස කරන්න නොව... 🤗🤗🤗 පාසල් තුලත් එසේමයි... නිවැරදි කරන්න දැය වෙනුවෙන්... 🤗🤗🤗

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    තිරිසන් තාත්තා

  • @swarnapolwaththegedara7701
    @swarnapolwaththegedara77013 жыл бұрын

    Hirunewstp

  • @sudeeragihan9460
    @sudeeragihan94602 жыл бұрын

    Mehemaht htahthta la

  • @ishuIshu-ri1zb
    @ishuIshu-ri1zbАй бұрын

    Shick mehemat genu lamai vikunan kana 😡

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth31923 жыл бұрын

    මුල සිටම ඉංග්‍රීසි ඉගෙනගන්න අප හා එක්වන්න

  • @anurabandara1394

    @anurabandara1394

    3 жыл бұрын

    balana balana hema channel ekema Optimum English මුල සිටම ඉංග්‍රීසි ඉගෙනගන්න අප හා එක්වන්න..... mokakda ban oya karana wade...

  • @shanishani6700
    @shanishani67007 ай бұрын

    Me ragapana ganu kena nm aththatama musala patae

  • @sriyanisriyani770
    @sriyanisriyani7703 жыл бұрын

    මුදල් හොයන්නට අහිංසක දරුවන් බිලි දෙන්න එපා.

  • @krishanthabasnayaka7796
    @krishanthabasnayaka77963 жыл бұрын

    @

  • @u.g....9819
    @u.g....98193 жыл бұрын

    🙏 🙏 🙏 හිරු

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani63693 жыл бұрын

    Yako atha paya wesala wedak karapiyau daruwo owata gawa ganne nethiwa

  • @sarathudawela8109

    @sarathudawela8109

    3 жыл бұрын

    kenthi ganna epa ane.meka kathawak witharayi.minissunta mewa balala hedenna mewa danne.

  • @fathimapathu6509
    @fathimapathu65093 жыл бұрын

    Maa . ganita. Molaa. Nadda. Daruwata. Karana apaa rada

  • @dilannuwan4841
    @dilannuwan48413 жыл бұрын

    ammai tathtai manda buddikai

  • @samararathna1987
    @samararathna198710 ай бұрын

    අම්මත් සල්ලී දෙද්දී හා........බොරුවට පුතාට බනිනවා........

  • @najimazackeriya2183
    @najimazackeriya21833 жыл бұрын

    N u j uh n u

  • @chamarakasun3568
    @chamarakasun3568 Жыл бұрын

    tho ella ganin kendara karayagen me wage modayo enna kam Paul aul

  • @nalikanalika3295
    @nalikanalika32952 жыл бұрын

    🙏🙏🙏🙏

Келесі