Hiru Tele Films | සිහින ජීවිත | 2023-07-08

Ойын-сауық

Hiru Tele Films | සිහින ජීවිත | 2023-07-08
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 293

  • @mohandilhara1643
    @mohandilhara1643 Жыл бұрын

    අනේ තව චුට්ටක් තිබ්බ නම්.... කාලෙකින් බලපු හොදම කතාව ❤️❤️... ඒ සාර ගේ ලස්සන හින්දි ඇක්ට කෙනෙක් වගේ හැමෝම අති දක්ෂ රංගන දායකත්වය ❤️❤️🙏🏽🙏🏽🎸🎸 බුදුසරණයි...

  • @JesikaRFernando-nb7kl

    @JesikaRFernando-nb7kl

    Жыл бұрын

    Ow ane lassanama tika nathuwa end karala 😢

  • @enokadilani404

    @enokadilani404

    Жыл бұрын

    ඇත්තමයි තව චුට්ටක් දිග උනානම් ශොක් ලස්සන කතාවක්

  • @munamohammed7069

    @munamohammed7069

    10 ай бұрын

    ppppppppp😊

  • @ireshakalpani36

    @ireshakalpani36

    10 ай бұрын

    Lassanai appa🎉🎉🎉

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu Жыл бұрын

    අද කතාව හරිම ලස්සනයි. චුට්ටක්වත් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ. වෙනදා කතා නම් පොඩ්ඩක් skip කර කර බලන්නේ. අද කතාවනම් පොඩ්ඩක්වත් skip කරේ නෑ. ඒ තරමට කතාව ලස්සනයි. හැම සෙනසුරාදාම මේ වගේ ලස්සන කතාවක් දාන්න. එතකොට ගොඩක් ආසවෙන් බලන්න පුලුවන්...😊😊

  • @diltharu4068
    @diltharu4068 Жыл бұрын

    මේ කතාවට කැමති උන අය කො 🙄❤️

  • @user-gc8ue3cr7p

    @user-gc8ue3cr7p

    Жыл бұрын

    Tv ekanuth balala phon ekanuth balanna awa

  • @diltharu4068

    @diltharu4068

    Жыл бұрын

    @@user-gc8ue3cr7p super

  • @isuruudana3947

    @isuruudana3947

    Жыл бұрын

    End eka awul ne

  • @dharmaranathunga4447

    @dharmaranathunga4447

    Жыл бұрын

    P

  • @SanduniSithara-sv9eb

    @SanduniSithara-sv9eb

    Жыл бұрын

    Math kemathi una❤❤

  • @WayomiKashmira
    @WayomiKashmira Жыл бұрын

    මේ ඩයස්ගේ නංගිද😍බුදු අම්මෝ සාරාගේ ලස්සන 😍

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    ලෝකයෙන් සැගවී ජීවිතේ සොයනා මිනිස්සු... ලස්සනයි කතාව... 🤗🤗🤗 රසවිනවා නරබන ගමන්... 🤗🤗🤗🤗

  • @kokilaanjani7588
    @kokilaanjani7588 Жыл бұрын

    අනේ මේ කතාව හරිම ලස්සනයි .කවිදුට තමයි කැමති❤️.ලස්සන කොලුවෙක්.සාරත් ලස්සනයි.සුපිරි.😃❤️

  • @kavishasewwandi6606
    @kavishasewwandi6606 Жыл бұрын

    ඇබ්බැහි උනා එ කතාවට.🥺❤️

  • @mendis4757
    @mendis475710 ай бұрын

    හැමෝටම වඩා සාරට ඉන්න නිලිය ලස්සනයි. ටෙලි නාට්‍ය ක්ශේත්‍රයේ ලස්සනම නිලිය. කිසිම අඩුවක් නෑ. සුබපැතුම් .

  • @sudarshanidias2616

    @sudarshanidias2616

    6 ай бұрын

    ඇයි දිනිති වල්ගම

  • @TMmorayaz961
    @TMmorayaz961 Жыл бұрын

    හිරු එකේ කාලෙකින් ගිය හොඳ Tele Film එකක් ❤️

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    අදත් ලස්සනයි ... තුණුරුවන්ගේ සරණයි හැමෝටම ... බොහොම ස්තුති ❤❤❤❤❤

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy Жыл бұрын

    හරිම ලස්සනයි කතාව ස්තූතියි ❤❤👍👍

  • @wasanthikumari5522
    @wasanthikumari5522 Жыл бұрын

    සුපිරි යි කතාව.ස්තුතියි.හිරැ.ටිවි❤❤

  • @malikakumudu6903
    @malikakumudu6903 Жыл бұрын

    හරි ආදර්ශමත් කතාවක් තෙරුවන් සරණයි

  • @lathaamarasinghe6493

    @lathaamarasinghe6493

    2 ай бұрын

    Harima lassanai

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    කාපට් කමින් ආදරය දිනන්න බැ... 🤗🤗🤗 අවංක කමින් ආදරය දිනන්න හැකියි... 🤗🤗🤗 එක ලෙස තේරුම් ගත් ආදරය කරන දෙදෙනෙක් හබුවන්නේ අහබු ලෙස... 🤗🤗🤗 එහෙම අවංක සිත් දෙකක්ම යා වේවා... එවිට ආදරේ ලස්සනවේවි... 🤗🤗🤗 එවිට ආදරේ සාර්ථකයි... 🤗🤗🤗 පස්න නැති ජීවිතේ පවුලෙන් පටන් ගනීවි... 🤗🤗🤗 රට ලස්සන වේවි සැබෑ ආදරයෙන්... 🤗🤗🤗

  • @user-so3cr8ig3h
    @user-so3cr8ig3h Жыл бұрын

    හරිම ලස්සන කතාව එ කතාව අපි සෙරමලා ගේ වුනානමි එක තවත් ලස්සන එක කතාවක් වෙිවි මෙ කතාව ලියු ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතිය 🙏🙏🙏

  • @aci7629
    @aci7629 Жыл бұрын

    රීටාට ඉන්න චරිතෙ වගේ චරිත මේ සමාජෙ කොච්චර ඉන්නවද. හරිම ලස්සන කතාවක්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Жыл бұрын

    අවසානය හිතන්නෙ නැති විදිහට ලස්සනට ඉවර උනා😊

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    සිතක් අපහසු තාවයට පත් කර ආදරයක්‌ දිනා ගන්න නොහැකි බව තේරුම් ගන්න තිලිණයක් කරගන්න... 🤗🤗🤗 වයිරය ජීවිතේ විනාශ කරාවි... 🤗🤗🤗

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Жыл бұрын

    හොද වැඩේ රීටා ගෑනිට

  • @janakapriyant2112
    @janakapriyant2112 Жыл бұрын

    ඒකනේ ඇයි මේ කතාව මගදි නතර කරේ 😢😢😢❤

  • @ireshadilhani4690
    @ireshadilhani4690 Жыл бұрын

    අනෙ සාරා❤️ එයා හරි කියුට්❤️

  • @chithrawijesinghe8091
    @chithrawijesinghe8091 Жыл бұрын

    කතාව ලියපු කෙනා ට ස්තුතිවන්ත වෙනවා ලස්සන කතාවක් .....

  • @nethudilrukshika2837
    @nethudilrukshika2837 Жыл бұрын

    3 පාරක් ම බැලුවා අන්තිම ටික ඒ තරමටම ලස්සනයි

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 Жыл бұрын

    සර්ට ඉන්න කේනා හරිම අහිංසක පාටයි

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh11 ай бұрын

    හරිම ලස්සන කතාවක් අසරණ මිනිස්සු තලා පෙලා දාන්නයි බොහෝ දෙනා උත්සහ කරන්නේ කතාව ලියපු කෙනාටත් ඇඩ් වලට ඉන්න සියළුම දෙනාටත් තෙරුවන් සරණයි

  • @JanukaNagahawaththa-kj3jh
    @JanukaNagahawaththa-kj3jh Жыл бұрын

    ගොඩක් ලස්සනයි මේ කතාව 2 කොටසක් onimai

  • @wikramagenilmini4606
    @wikramagenilmini460611 ай бұрын

    සාරගේ රංගනය ගොඩක් ලස්සනයි. වෙලාවකට දෙව්මිගේ (නයනතාරගේ )ශේප් එකත් තියෙනවා සාරට.

  • @kausi1506
    @kausi1506 Жыл бұрын

    සුපිරි ❤

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    හෝ ලස්සන කතාවක් ඹ්නෑම.ඹපිස්.එකක.ඉන්නවා.ච්ත්ත.අදින.පිරිමි.පරාන.නිවුනුත්.ඒවගේ😮😮😮

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    බලෙන් ලබා ගන්න බැරිය සැබෑ ආදරය... 🤗🤗🤗 හිත් දෙකම එකට යා වෙන්න ඕනි... එවිට දෙදෙනාටම ආදරය රැකවරණය ලැබේවි... 🤗🤗🤗 කැමැත්තෙන්ම ආදරය ලබා ගත්තොත් ජීවිතේ දිනුම්... 🤗🤗🤗🤗 නැත්තන් අකමැත්තෙන් ලබාගැනීමෙන් ජීවිතේ පරාදයි... 🤗🤗🤗

  • @anuchikaanu7779
    @anuchikaanu7779 Жыл бұрын

    ගොඩක් වැදගත් කතාවක් ලස්සනයි අනේ තව පැයක්වත් තිබුනානම් හොදයි

  • @ramanichandraleka3879

    @ramanichandraleka3879

    11 ай бұрын

    Akanam aththa❤❤❤❤❤❤❤

  • @adss7951
    @adss7951 Жыл бұрын

    නියම, kathaea, man, අදුන, ගත්තා ඕනර් ගේ, පුතා කියලා good 🎉

  • @user-do1eg1vu9r
    @user-do1eg1vu9r Жыл бұрын

    කතාව ලස්සනයි.ආදර්ශමත් කතාවක්.හැමෝම හොදට Act කරනවා.නදී අක්කෙ ඔයාගෙ Act එක ලස්සනයි..❤💞🥰👍

  • @yethminbinuka3796
    @yethminbinuka3796 Жыл бұрын

    අම්මො යකො ඒක පදිරියක් යකෝ👍😃♥ අන්තිමට කියපු ටික ඒ වචන ටික ඒ ආදරේ ♥ හම්මෙ

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    අවසානෙ තව තිබ්බ නම්. එ කොල්ලා රටින් ගෙනාපු ඇදුම් ඇදන් ඔෆිස් එද්දි ලස්සනයි කිව්ව නම් ❤

  • @danushkadanushka-tk5tu

    @danushkadanushka-tk5tu

    Жыл бұрын

    Lassanai kiyala kiuwane

  • @danushimaanuradhani9850

    @danushimaanuradhani9850

    11 ай бұрын

    Ai nice dress kiyla kiuwe

  • @user-uz9pv1tc2n

    @user-uz9pv1tc2n

    3 ай бұрын

    😢 ehma kiyn hodanane

  • @prabathmadushanka86
    @prabathmadushanka8611 ай бұрын

    දුනීෂා පියුමි සාර්ථකයි.ලස්සන කතාව.

  • @BanukaChathuranga-tl6zl
    @BanukaChathuranga-tl6zl Жыл бұрын

    Tv ekenuth beluwa ude harima lassanai 💙

  • @ramyakumari5627
    @ramyakumari5627 Жыл бұрын

    අනෙ මෙ කතාව ගෙඩක් ලස්සනයි ❤❤❤❤

  • @lankapujani9956
    @lankapujani9956 Жыл бұрын

    ලස්සනයි හරිම අර්ථවත්❤❤❤❤❤❤❤❤❤

  • @Magdalin7
    @Magdalin7 Жыл бұрын

    කතාව බලන්න ගත්තේ අපේ පැංච ඉන්නව දැකල , කතාව හොඳයි කියලා හිතුණා .

  • @kdlife9989
    @kdlife9989 Жыл бұрын

    රන්කැටියා ගැන අවසානෙට දුක හිතුනා😒😒

  • @shaniperera7138
    @shaniperera7138 Жыл бұрын

    ලස්සනයි අදත් කවුද මේ සාරා ❤️

  • @ruthgody555
    @ruthgody555 Жыл бұрын

    Beautiful tele drama loved it. 😊loved it if you can continue this story again..pls. 😊watching from Melbourne Australia 🇦🇺 😊

  • @shamaliindika9140
    @shamaliindika9140 Жыл бұрын

    ❤❤❤සුපිරි

  • @nilmini8011
    @nilmini8011 Жыл бұрын

    ස්තුතියි හිරු ❤❤❤❤❤

  • @hettiarachchigemanel9601
    @hettiarachchigemanel9601 Жыл бұрын

    හරිම ලස්සනයි 🎉🎉

  • @chathurikamadushanie9785
    @chathurikamadushanie9785 Жыл бұрын

    ඒ අක්කා ශෝයි ❤

  • @deumideumi430
    @deumideumi430 Жыл бұрын

    E kathawa lassanai.awasane thawa tikak giyanm hodaiii.😍😍

  • @1Thakshila
    @1Thakshila Жыл бұрын

    අද කතාව ලස්සනයි ,, 👑️❤️

  • @maheshdanu9652
    @maheshdanu9652 Жыл бұрын

    Harima lassanai kathawa

  • @vishmisachinthana6824
    @vishmisachinthana6824 Жыл бұрын

    Harima lassana කතාවක්

  • @kamaldisanayaka1523
    @kamaldisanayaka1523 Жыл бұрын

    Super..❤❤❤❤

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe42486 ай бұрын

    Mee drama eka තව ටිකක් තිබුණා nam හොඳයි කියලා හිතෙන්නේ mata witharada.....thanks හිරු ❤👍.......

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa733511 ай бұрын

    මේ නාට්‍යයේ අන්තිම වචන දෙකට තමයි මම ආසම සහ බුද්ධිමත් වචන දෙකක්.සාර්ථක පවුල් ජීවිතයක පවත්ම තියෙන්නේ බිරිඳක් ගෙදර සිටීමෙන්.අද ඒක නහ.මානවයාගේ ආරම්භයේ සිට වගේම සොබාදහමේ මවීමද බිරිඳ ගෙදර සිටීමයි.ඒනිසා අතීතයේ පවුල් ජීවිත සුන්දරී උනා.අද ඒක නහ.ලස්සන නාට්‍යය ක්

  • @lineyageramya1553
    @lineyageramya1553 Жыл бұрын

    මාරම ලස්සනයි .ගොඩාක් ආදර්ශමත් .

  • @chandrikakumari1797
    @chandrikakumari1797 Жыл бұрын

    මේ ඇත්තමයි.මාරම ලස්සනයි ආ❤❤❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 Жыл бұрын

    හරිම ලස්සනයි කතාව❤🎉

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️හදවතින්ම ලස්සනයි ♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හොද කතාවක්... 👌👌👌

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 Жыл бұрын

    තව ටිකක් තිබුනානම් 😍 ලස්සනයි

  • @user-fj9qk8mp4j
    @user-fj9qk8mp4j27 күн бұрын

    ලස්සන කතාවක් ආසාවෙන් බලන්න පුලුවන් උනා ස්තුතියි ❤❤

  • @gunathilaka483
    @gunathilaka483 Жыл бұрын

    supiriyak .kalekin kathawa diga madi wage

  • @user-lw6cn2ms7k
    @user-lw6cn2ms7k Жыл бұрын

    අනෙ එකෙ අන්තිම කොටස😍😊

  • @nishunisansala1434
    @nishunisansala1434 Жыл бұрын

    හරිම ලස්සනයි ❤

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts75511 ай бұрын

    හරිම ලස්සන කතාව

  • @kanthiperera9012
    @kanthiperera9012 Жыл бұрын

    ලස්සන කතාව ❤❤❤❤❤❤❤❤❤

  • @DinuDinu-wo5lm
    @DinuDinu-wo5lmАй бұрын

    අම්මෝ මාරම ලස්සනයි ❤️🥰

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Жыл бұрын

    හරිම ලස්සන කතාවක් ❤️❤️❤️❤️🌹🌹🇸🇦

  • @jinadanu9077
    @jinadanu907711 ай бұрын

    හරිම ලස්සනයි ‍රගපෑම වගෙම කතාවත්

  • @kumaridanushka5607
    @kumaridanushka560711 ай бұрын

    කවිදු,සාරා හින්දි වගේ, ලස්සනයි ,තව ටිකක් තිබ්බනම්.හරි

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    නිවැරදි දැකීමෙන් ජීවිතේ නිවැරදි කරගනිමින් වැරදි දැක නිවැරදි කරන් යන්නට තිලිණයක් කරගන්න... 🤗🤗🤗 කතාව බලන ගමන් මිනිස්සු ලග ඇතී වැරදි හදුනා ගන්න... තමන් තුළ ඇත්නම් ඒ වැරදි නිවැරදි කර ගන්න... තිලිණයක් කර ගන්න... පස්න නැති ජීවිතේ දකින්නට රසවිදීමට එහාට දෙයක් සිතට අරගන්න ජීවිතේට එකතු කරගන්න... වැරදි නිවැරදි කරගන්න... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 එවිට මේ කතාවේ හරය නියම පෙතිපලය සමාජය බුක්ති විදීවී... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 සමාජය නිවැරදි වීමෙන් 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @chamararuwan524
    @chamararuwan524 Жыл бұрын

    කියන්න වචන නෑ.ඇත්තටම ගොඩක් හොඳ කතාවක්.❤

  • @ROHANAROHANA-in1by
    @ROHANAROHANA-in1by Жыл бұрын

    ❤❤❤ malaka sir ❤❤❤

  • @anushaprasadi4865
    @anushaprasadi4865 Жыл бұрын

    Wow super telefilms.deprakm baluwa ow sasara wgem anith aygeth ragapama athi sartaki .subapatanaw siyalu dent.

  • @anuradhamadushani9568
    @anuradhamadushani9568 Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @pushparani6825
    @pushparani6825 Жыл бұрын

    හරිම ලස්සනකතාවක්

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤❤😂

  • @manushakumari9081
    @manushakumari9081 Жыл бұрын

    ලස්සන කතාවක් ඒක

  • @sudeshikatharakee3072
    @sudeshikatharakee3072 Жыл бұрын

    Ane...kathawa harima lassanai

  • @krishokkumara4047
    @krishokkumara4047 Жыл бұрын

    කෙල්ලට හිනාවක් ආවනේද බලාගන්නපුලුවන් කිවුවම

  • @rosirosi2372
    @rosirosi2372 Жыл бұрын

    ලස්සනයි කතාව❤❤

  • @thilinamadhusanka
    @thilinamadhusanka28 күн бұрын

    niyamai very good

  • @Malee-1
    @Malee-16 ай бұрын

    Beautiful mini film❤

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Жыл бұрын

    අවන්ක.හිත්.ති.ෙය.අහින්සක.අසරන..අයුක්තිය.වු.ෙදසා.වැඩකරනත්.අනුන්.ෙග්.කුනු.ෙහා්දන.අය.අ.ෙප්.ර.ෙටි.වැඩියි.ෙහාදම.පාඩම.ස්තුතියි

  • @user-xc6hj6nl5m
    @user-xc6hj6nl5m Жыл бұрын

    අවසානය සුපිරියි ❤❤❤

  • @user-pp6th5jg5m
    @user-pp6th5jg5m Жыл бұрын

    Harima lassana kathawak thawath diga kthawak unannm meke deweni kotasakuth dennkoo❤️‍🔥

  • @sditech8178
    @sditech8178 Жыл бұрын

    සාරගෙයි කවිඳුගෙයි රංගනය විශිෂ්ට යි පිටපතක් ලස්සනයි මේ දෙන්නගෙ රංගනයන් ඉදිරියේ දී අපට දකින්නට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා

  • @padabey1577
    @padabey1577 Жыл бұрын

    ❤ලස්සන කතාවක්

  • @enokadilani404
    @enokadilani404 Жыл бұрын

    ගොඩක් ලස්සන කතාවක් ❤❤❤❤

  • @pathmimadushika3691
    @pathmimadushika3691 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි❤❤❤

  • @user-vy4hk9bs8z
    @user-vy4hk9bs8z3 ай бұрын

    අනේ කතාව හරිම ලස්සනයි තව ටිකක් තිබුනාමි හොදයි

  • @suddi3715
    @suddi3715 Жыл бұрын

    ලස්සනයි ❤ තව චුට්ටක් තිබ්බන්...🤗

  • @chandanijayasinghe9430
    @chandanijayasinghe9430 Жыл бұрын

    super 👌👌👌

  • @madudesilava8770
    @madudesilava8770 Жыл бұрын

    Godak lassanai kathawa adarsamath nugath kamata padamak isthuthi hiru ❤❤kuweit

  • @mindwithmaster
    @mindwithmaster Жыл бұрын

    මාරම ලස්සන කතාවක්💜️

  • @nihalperera8913
    @nihalperera89136 ай бұрын

    Thx🙏🙏🙏🙏 🎉❤ lassana katawak ,(london ) nihal nadi .nimila .rose ,and ,douglas 🎉❤🎉

  • @US-zo1hc
    @US-zo1hc Жыл бұрын

    ලස්සනයි කතාව ❤❤❤❤

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c29 күн бұрын

    බලපු ලස්සනම කතාව සාරා❤❤❤❤❤❤

  • @gaweshipriyanthi8788
    @gaweshipriyanthi8788 Жыл бұрын

    ලස්සන කතාවක් 😇

  • @chandraalwis3874
    @chandraalwis3874 Жыл бұрын

    ලස්සන කතාවක්😢

  • @nihalperera8913
    @nihalperera89136 ай бұрын

    Anaae magaee kumarii paththarayaee enna kalaya matak una❤🎉 ,bandula pathamakumara🌷 vijaya kumaranatunga .🌷 Sabitha🌷 ,malini 🌷,sriyani amarasena🌷 ,,saha godak aiya sitiya ,,, lassana kalaya hoda katawak 🎉 ,,thank you lassana katawa,,blessing you all ❣️🌷🌷🙏👍

Келесі