Kunu Kolla - කුණු කොල්ලා | Sinhala Movie | PEOTV

Kunu Kolla - කුණු කොල්ලා | Sinhala Movie | PeoTV
පිවිසෙන්න:
Home Menu - Movies - Premiere
(Default purchase PIN: 111111)
PEOTV ON SOCIAL
Follow on Facebook: / peotv
Follow on Instagram: / sltpeotv
Follow us TikTok : www.tiktok.com/@peotvlk?lang=en
Subscribe on KZread: @SLTMobitelPEOTV
#Kunukolla #sinhalamovies #peotv

Пікірлер: 231

  • @ranibandara212
    @ranibandara21211 ай бұрын

    හරිම ලස්සනයි..කදුලුත් ආවා.ඒත්.නිමාවක් නැතිව.අවසන්.කල හැකිද...ඉතිරි කොටසත්.ඉක්මනින් දෙන්න.සමාජයට.ගොඩක්.ආදර්ශමත්.කතාවක්.

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa733511 ай бұрын

    නිතරම අපේ රට ලෝකයේ ඉදිරියෙන් තිබ්බෙ දුප්පත් පවුල්වල දරුවන් තමයි මහත්තයා දුප්පත් දක්ස දරුවන් මෙහෙම කොන්කල නිසා තමයි අද ලංකාව නිතරම පරදින්නේ.ලස්සන නාට්‍යය ක්

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna533611 ай бұрын

    බුදුන් වැඩිය රටේ බුදු දහම අදහන උන් තමා උස්මිටිකම් කුල මානයෙන් හොයන්නෙ වෙන රටවල්වල කුණු අ දින කෙනාටත් කසල හෝ දන්නා ටත් මහත්තයා කියලා කතා කරන්නේ

  • @D.Thennakoon-iu7bc

    @D.Thennakoon-iu7bc

    11 ай бұрын

    ඒ කතාව සම්පූර්ණ ඇත්ත. අපේ රටේ තමයි ඔය විදිහට පහත් වචන පාවිච්චි කරන්නේ. මේ රටවල අය ඇත්තටම මැඩම් සර් කියනවටවත් කැමති නෑ

  • @user-xc5vh4ig2u

    @user-xc5vh4ig2u

    11 ай бұрын

    කියලා වැඩක් na

  • @sriyakumari4314
    @sriyakumari431411 ай бұрын

    ඔක්කොම කොටස් දාන්න please harima ලස්සන කතාව

  • @sithijanimsara9255
    @sithijanimsara925511 ай бұрын

    එච්චර ලස්සන කතා ඉවර කරන්න තෙරුමක් ඇතිව..අසවෙන් බලන්නේ ..හරි ලස්සනයි මෙවගේ ඩ්‍රමා

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika11 ай бұрын

    හරිම ලස්සන කතාවක්.ඉතුරු ටිකත් දාන්න

  • @Sanjana_deshan
    @Sanjana_deshan11 ай бұрын

    කතාවෙ ඉතිරි ටිකත් ඕන හරිම ලස්සනයි

  • @sewwandiks880
    @sewwandiks88011 ай бұрын

    ඉතිරි කොටස් ඕන😢😢😢😢😢.ලස්සනයි කතාව

  • @tharushianuthya365
    @tharushianuthya36511 ай бұрын

    ලස්සන කකතාවක් පට්ට ලස්සනයි ❤️❤️

  • @SamanKumara-vj3wh
    @SamanKumara-vj3wh10 ай бұрын

    හරිම ලස්සනයි සහෝ ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දාන්න

  • @suramyapeeris3703
    @suramyapeeris37037 ай бұрын

    කොහොමද දුප්පත් මිනිහට අපහස කරන හැටි ඒත් කවුදාහරි ජයගන්නෙ දුප්පත් දරුවො හොද ආදර්ශයක් කතාව

  • @user-bh4fw2jw1m
    @user-bh4fw2jw1m11 ай бұрын

    හරිම.ලස්සන කතාවක්.ලස්සන අනාගතයක්.පෙන්නලාම.තව ලස්සන.කරන්න.ඉතිරි කොටස් ඉක්මනින් දෙන්න

  • @annetjayasinghe1796
    @annetjayasinghe179611 ай бұрын

    ඉදිරි කොටස් ඉක්මනින් ලබාදෙන්න හරිම ලස්සන අර්තවත් කතාව ක්

  • @user-hc4yt3om7p

    @user-hc4yt3om7p

    4 ай бұрын

    ඔව් නෙද ඉතිරි කොටස නෑ නේ

  • @nilanthiramani5258
    @nilanthiramani525811 ай бұрын

    චුට්ටෙ 💪💪💪

  • @user-ow8tp8hg3y
    @user-ow8tp8hg3y11 ай бұрын

    Harima lassanai ituru tika kooo

  • @slnvideomix4601
    @slnvideomix460111 ай бұрын

    සුපිරි ❤❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya293811 ай бұрын

    මේ තමා,මේ කුහක සමාජයේ ඇත්ත .

  • @ChamudiSaubagya
    @ChamudiSaubagya11 ай бұрын

    🥺 ලස්සන කතාවක් ඒක

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr11 ай бұрын

    lassanai kathawa budu saranai

  • @malkanthikanthi9418
    @malkanthikanthi941811 ай бұрын

    හායි ගයිස් ඉතිරි ටික කො හරිම ලස්සනයි කතාව 💖

  • @budikakumari306
    @budikakumari3062 ай бұрын

    සිදු එකේ චුට්ටේ❤❤❤

  • @udayangadinesh..7323
    @udayangadinesh..732311 ай бұрын

    Harima lassanai 🤗👍

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka710411 ай бұрын

    සිදූ ටෙලිනාට්‍යයේ සිදූගේ යාලුවා...දරපාන් ගේ පුතාගේ චරිතය රගපාන කොල්ලා තමයි කුණු කොල්ලා ....

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    2 ай бұрын

    එක තමා මටත් මතක් උනා කොහේ හරි දැකලා ඔන්න දැන් තමයි මට කළේ😊😊 දැන් ලොකුයි මේ වගේ කතා ගොඩක් ලස්සනයි

  • @chamindukulawansha6737
    @chamindukulawansha673711 ай бұрын

    ඉතිරි කොටස් දාන්න ලස්සනයි ❤

  • @user-lv6rc6lm8x
    @user-lv6rc6lm8x11 ай бұрын

    චුට්ටෙ...කහදගේ පුතා...නියමයි පුතාලා...

  • @aheshshehan4096
    @aheshshehan409611 ай бұрын

    Ane ekmanata ethuru kotasa denako harema lassanae❤❤❤❤❤❤❤❤❤

  • @chitrakumarikumari888
    @chitrakumarikumari88811 ай бұрын

    Kathawa.harima.dukai.lkssani.Eturu.kotas.denna.🙏🙏🙏♥️♥️♥️♥️

  • @anurakiriella1801
    @anurakiriella180111 ай бұрын

    හොද කතාවක් ඉතිරි කොටස් බලමු

  • @darshanimalkanthi8541
    @darshanimalkanthi854110 ай бұрын

    Hi full enjoy this drama next episode please

  • @madushanishiwanthika4870
    @madushanishiwanthika487011 ай бұрын

    ඒ ළමයා වයසට වඩා ලොකු පාටයි

  • @dilminiperera6719

    @dilminiperera6719

    7 ай бұрын

    එයා දැන් o/l ත් කරලා ඉවරයි. දැන් a/l කරන්නේ...

  • @user-kb3gk1iu7i
    @user-kb3gk1iu7i9 ай бұрын

    Llassanai ❤

  • @kumarimekela3271
    @kumarimekela327111 ай бұрын

    ඔතනින් ඉවරද කෝ ඉතිරිය

  • @S_han1210
    @S_han121011 ай бұрын

    මේවා ඇත්ත කතා. මේවා ලංකාවේ වෙනවා. ප්‍රායෝගිකව මං දැකලා තියෙනවා මේම ළමයි.

  • @babykitti537
    @babykitti53711 ай бұрын

    අවසානයක් නැති කතාවක් නිසා හොඳ කතාවක් කියලා ලියන්න බැහැ.

  • @asokakusumalatha2372

    @asokakusumalatha2372

    11 ай бұрын

    😮😅😮😊

  • @IshikaKumari-hg8tj

    @IshikaKumari-hg8tj

    8 ай бұрын

    ​@@asokakusumalatha23726:05

  • @paba11111
    @paba1111111 ай бұрын

    ❤❤❤

  • @malanisamarakoon1305
    @malanisamarakoon130511 ай бұрын

    Meka kathawak neme 😊Movie ekak

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf11 ай бұрын

    Ko me kathawa mechcharada harima lassanai

  • @priyangika2059
    @priyangika205910 ай бұрын

    Katawa harima lassanai..ko ithuru Kota's.

  • @nufara6957
    @nufara695710 ай бұрын

    අසාවෙන් බැලුවා අවසානේ ලස්සනට ඉවර වෙයි කියලා දුක හිතුනා නොසිතපු ලෙස ඉවර උනා .

  • @asokasapumanage7540
    @asokasapumanage754011 ай бұрын

    අවසානයක් නැති කතාවක් හොද.වුනාට

  • @chinthakaprasad7227
    @chinthakaprasad7227Ай бұрын

    දෙල්ගොඩ චුට්ටෙ ❤

  • @kavindyaoshadhi6237
    @kavindyaoshadhi623711 ай бұрын

    කෝ අනේ ඉතුරු ටික

  • @Ashuspecial1

    @Ashuspecial1

    11 ай бұрын

    Aafgvjvghgchgbg😢😢😭😭cdhreevshrhrhjjttegrdhtthyjdryjyiuiyh112,,,,,? 6*&&86

  • @googlegod123
    @googlegod12311 ай бұрын

    ඒ කොල්ලා පොඩියට හිටියට ලමයෙක් නෙවෙයි කියලා හිතෙන්නෙ මට විතරද 🙄

  • @prishaliVinoda-du1np

    @prishaliVinoda-du1np

    11 ай бұрын

    මේ සිදු කාතාවෙ චුට්ටෙ නේද

  • @S.Shiny3Road...

    @S.Shiny3Road...

    7 ай бұрын

    චුට්ටේ තමයි.

  • @kaveekalurachchi2575

    @kaveekalurachchi2575

    7 ай бұрын

    Podi e Lamaya 😊 Sindu eke hitiye

  • @FyfyHvgt

    @FyfyHvgt

    2 ай бұрын

    @@prishaliVinoda-du1np පිළිතුරු

  • @user-bc2wq6df8k

    @user-bc2wq6df8k

    2 ай бұрын

    සිදු කතාවෙ චුට්ටෙ නේද

  • @sagaranuwan9986
    @sagaranuwan998611 ай бұрын

    Me yaluwan 2 salananuwan katawata Inna lassanai❤

  • @gayaniudayangani2918
    @gayaniudayangani291811 ай бұрын

    Lassanai❤❤❤❤

  • @champsinha1418
    @champsinha141811 ай бұрын

    Godakk lassanai

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd11 ай бұрын

    ගොඩාක් ආදර්සමත් කතාවක් ඒත් අවසානයක් නෑනේ

  • @dammikawijesuriya3530
    @dammikawijesuriya353011 ай бұрын

    කෝ අනේ ඉතුරු ටික 😂😂

  • @nimashanethmi465
    @nimashanethmi4658 ай бұрын

    Lassanai ko itiri Tika 🥰🥰

  • @chamarathilak6489
    @chamarathilak648911 ай бұрын

    Manna niyama katha

  • @user-my2cu2bd7q
    @user-my2cu2bd7q8 ай бұрын

    lassani❤❤❤.duka hituna😢😢😢1

  • @Deegala
    @Deegala11 ай бұрын

    ලස්සනයි කතාව ඉතිරි කොටස් බලපොරොත්තුවෙන්

  • @sriyaniliyanaarachchi336
    @sriyaniliyanaarachchi3368 ай бұрын

    ඉතිරි කොටසත් තිබ්බනම් ❤

  • @NandanaKumara-bb7mm
    @NandanaKumara-bb7mm26 күн бұрын

    ලස්සනයි හලෝ

  • @SamanthaKadigamuwa
    @SamanthaKadigamuwa11 ай бұрын

    Ithiri kotass balanna peo tv ganna wey 😅😢

  • @user-zt3qm3kh9q
    @user-zt3qm3kh9q11 ай бұрын

    ඉතිරි එවා ෙකා්

  • @nandawijekoon8974
    @nandawijekoon89742 ай бұрын

    කෝ මේ ලස්සන කතාවේ ඉතිරි කොටස....🤔😢

  • @user-rn2dd9wg6z
    @user-rn2dd9wg6z6 ай бұрын

    Kathawa lassanai eth chutte mekata gelapenne ne .anika me lamaya wayasata wadiya morala anika meeta vadiya lassana kenek danna thibune

  • @user-cm6xc6bm6q
    @user-cm6xc6bm6q9 ай бұрын

    Ko ithirikotas.. lassanai...adarsayak .

  • @anushadisna8005
    @anushadisna800511 ай бұрын

    කෝ ඉතුරු ටික .හරිම ලස්සනයි කතාව

  • @badlife2834

    @badlife2834

    11 ай бұрын

    ඉතිරි කොටස්වලට මොකද වුනේ

  • @lk-lt3or

    @lk-lt3or

    11 ай бұрын

    Apita tama etiri kotas hadanna wenne awasanayak nati katawak

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr11 ай бұрын

    eka kotasaida wena kotas nadda harima lassanai

  • @sitiasaaiti-cp2pt
    @sitiasaaiti-cp2pt11 ай бұрын

    කාතව ලස්සනයි එත් අවසන මොකද උනෙ කියලා හිතන්න බැ .

  • @nilmininilmini4251
    @nilmininilmini425111 ай бұрын

    කතාව ලස්සනයි ඉතුරු කො

  • @user-hc4yt3om7p
    @user-hc4yt3om7p4 ай бұрын

    මු චුට්ටෙ මල්ලි නෙද😂❤

  • @monicagamagi4106
    @monicagamagi410611 ай бұрын

    ඉතිරි කොටස් නැද්ද ........ලස්සන කතාවක් ඉතිරි කොටස් ටිකත් දාන්න

  • @priyantha9189
    @priyantha918911 ай бұрын

    2වනි කොටස ඉක්මනින් දෙන්න

  • @fareenarizni8706
    @fareenarizni87069 ай бұрын

    😊harima duka kathawak mewage samajaya bie wenba apa

  • @clarekekulawela505
    @clarekekulawela505Ай бұрын

    Very very beautiful story

  • @arunamilinda7357
    @arunamilinda735711 ай бұрын

    Ko ane ithuru kotas dennako plzz

  • @dasunbandara4898
    @dasunbandara489811 ай бұрын

    ඉතුරි ටික කො

  • @mohomeedajmal8526
    @mohomeedajmal85269 ай бұрын

    Lassana kathwak❤❤❤❤

  • @nandaniratnayake3575
    @nandaniratnayake357511 ай бұрын

    කෝ කතවේ ඉතුරු ටික දාන්න ලස්සනයි කාතාව

  • @user-oc2vd1sq9b
    @user-oc2vd1sq9b11 ай бұрын

    ඉතිරි කොටස් ඕනෙ

  • @nishakapriyashanthi5721
    @nishakapriyashanthi572111 ай бұрын

    හරිම ලස්සනයි ඉතුරු කොටස් කෝ

  • @hailaa4912
    @hailaa491211 ай бұрын

    කෝ ඉතිරිටික

  • @Deneth-zm3yh
    @Deneth-zm3yh6 ай бұрын

    කතාවෙ නම මෙදරුවට හරිනෑනෙ😢❤ වෙනනමක්දාන්න ❤අනෙ මන්දාමෙ අද්‍යෂවරයා

  • @ayesh.3308
    @ayesh.33082 ай бұрын

    සංවේදී වුනා කියලා මොනවා කරන්නද. දුප්පත් වෙලා ඉපදිලා, බේබද්දෙක් මනුස්සයා වුනා මදිවට, හැම වෙලාවෙම ද්වේශයෙන් පුපුරන ගැහැණියක්. සහ ඒ දෙමව්පියන්ගේ දරුවෙක් වීමට. මොනතරම් සසරේ පව්කරන්න අත්ද. මේ වගේ අය ඉවසීමෙන් ජීවත් වෙලා. දරුවා යහමගට ගන්නත්, සුලු වශයෙන් හෝ ඉඳහිට, ආර්‍ය්මහා සංඝරත්නයට මොනවා හරි සුදුසු දෙයක් පූජාකර ගන්නවා නම්. ඇත්තටම මේවාගේ දුකෙන් ඉන්න අයට යහපතක් වෙනවාමයි.

  • @chiranmadubashana7249
    @chiranmadubashana724911 ай бұрын

    අනිත් කොටස් ටිකක් දාන්න

  • @bhagyanethsarani32
    @bhagyanethsarani3211 ай бұрын

    ඉතුරු ටික කෝ අනේ ඒ ටිකත් දාන්නකෝ

  • @ramlaramla-ue9ts
    @ramlaramla-ue9ts11 ай бұрын

    Cettea oya den lokui needa

  • @GayanWeragoda
    @GayanWeragoda25 күн бұрын

    ❤❤❤❤

  • @manjulajagath8047
    @manjulajagath804710 ай бұрын

    නාට්ටිය හොද උනාට බලන්න එපා කරවනව වරින්වර ...කුනුකොල්ලා කියලා ඇඩ් දානකොට .

  • @nicemoment7028
    @nicemoment702811 ай бұрын

    ඉතුරු ටික කෝ

  • @sunethajantha1493
    @sunethajantha149311 ай бұрын

    කෙටි චිත්‍රපටයක්

  • @priyangika2059
    @priyangika205910 ай бұрын

    Apita katwe ithuru tika denna.aka lassana katawak

  • @samkwt2128
    @samkwt212811 ай бұрын

    අනෙ ඉතුරු ටික කොයි දෝ ❤❤❤

  • @thushmihansika271
    @thushmihansika2718 ай бұрын

    චුට්ටෙ මල්ලි😂

  • @dayanideepani5412
    @dayanideepani54127 ай бұрын

    lassana kathawak ithiri tika ko

  • @kkmixsong3026
    @kkmixsong302611 ай бұрын

    Ko sne itiri tika ❤❤

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh11 ай бұрын

    ❤❤

  • @madushanishiwanthika4870
    @madushanishiwanthika487011 ай бұрын

    ඉතින් ළමයව ඉස්කෝලෙට දාලා අම්මට යන්න තිබුණා නෙ

  • @maduwanthiweerasingha1723
    @maduwanthiweerasingha17232 ай бұрын

  • @iranganidissanayaka3141
    @iranganidissanayaka31417 ай бұрын

    Shamali akke lassanai oya.

  • @dsds9978
    @dsds997811 ай бұрын

    දාන කොට සම්පූර්ණ දාපිය භාගෙට දාලා තමා ලංකාවටම කෙලවෙලා තියෙන්නේ ඒ නිසා සම්පූර්ණ දාපිය දානවනම් දාපු පො#

  • @sajithprem3900

    @sajithprem3900

    11 ай бұрын

    😂😂😂😂

  • @eliecell2463
    @eliecell24637 ай бұрын

    Me minihage hama kathawatama lokukama duttaya

  • @Thrishula.1948
    @Thrishula.194811 ай бұрын

    මේකෙ full movie එක බලන්න විදියක් නැද්ද

  • @madhubashinimadhubashini8072
    @madhubashinimadhubashini807211 ай бұрын

    කෝ ඉතිරි කොටස් ටික

  • @yashashnima9318
    @yashashnima931811 ай бұрын

    ඉතිරි කොටස

  • @user-jo1re1jf9x
    @user-jo1re1jf9x11 ай бұрын

    දෙවනි ඉනිමේ ජුස් බාර් එක

  • @thejanmaxx9347
    @thejanmaxx934711 ай бұрын

    Ko ane ithiri awa

Келесі