Hiru TV Sasara Sewaneli - Poya Drama | දුරුතු මන්දාරම | 2023-01-06

Ойын-сауық

Hiru TV Sasara Sewaneli - Poya Drama | දුරුතු මන්දාරම | 2023-01-06
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 170

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 Жыл бұрын

    ඇත්ත ජිවතවල මේ වගෙ කොන්ද පන නැති පිරිමි ඉන්නවා අපෙ රටේ එකනේ ගොඩක් අම්මාල තාත්තාල මහ පාරේයි මහළු මඩම් වල දුක් විදින්නේ 😭😭😭😭

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    හරිම ලස්සන , අර්ථවත් කතාවක් .. ස්තුති ඔබ සැමට සහ හිරු නාලිකාවට .. උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @princihelan5961
    @princihelan5961 Жыл бұрын

    හරිම ලස්සන කතවක් හොදට තොරලා තියෙනවා නලු නිලියෝ හැමෝම ලස්සනට රගපානවා හිරැ කලෝත් වැඩක් නියමයි හරිම හැගිමිබර කතාවක් දුකයි ගොඩක් ආදරෙයි හිරැ

  • @kusumawathiaththanayaka445

    @kusumawathiaththanayaka445

    Жыл бұрын

    A

  • @S.L.Darshana

    @S.L.Darshana

    Жыл бұрын

    ​@@kusumawathiaththanayaka445 3t5j7gy o

  • @sitharaperera2277
    @sitharaperera2277 Жыл бұрын

    මේ කතාව බලපු හැම කෙනෙකුගේම ඇස් වලින් කදුලක් නොවැටුන නම් තමයි පුදුම ......😥😥😥😥😥 ගොඩාක් ලස්සන කතාවක්....

  • @shehanjeewantha2772
    @shehanjeewantha2772 Жыл бұрын

    රත්තරං වටින කතාවක්... බහුතරයක් පවුල්වල ඇත්ත තත්වය හරිම අපූරුවට ගොඩනගල.. සමහර තැන් හරිම සංවේදීයි.. ඒ තැන්වලදි ඇස්වලට කදුලුත් ආවා.. ඉල්ලනවා නැවත නැවතත් මෙවැනි අර්තවත් කතා හිරු තිරයෙන් ප්‍රේක්ෂකයා කරා රැගෙන එන්නට කියා...හිරුට ජය

  • @sunethrakumari1868

    @sunethrakumari1868

    Жыл бұрын

    අපේ ගෙදරත් ඉන්නවා මේ වගේ එකියක්

  • @udayanganisamarakoon3694

    @udayanganisamarakoon3694

    Жыл бұрын

    Aiya buruwekda Kara piyan enne

  • @Vidushirandika
    @Vidushirandika Жыл бұрын

    දැන් කාලයට ගැලපෙන අර්ථවත් කාතාවක්. හැමෝම හරිම ලස්සනට රගපෑමෙන් සහය දීල තියෙනවා. ❤

  • @chandanideepika7656
    @chandanideepika7656 Жыл бұрын

    අම්මා කියන්නේ අම්මා ම තමා😭😭😭😭

  • @sriyanikh3964
    @sriyanikh3964 Жыл бұрын

    පිරිමියෙක් උනාම මීට වඩා කොන්ද පන තියෙන්න ඕන ගෑනු කියන කියන විදිහට නටන්නෙ නැතුව ඉන්න

  • @induni2516
    @induni2516 Жыл бұрын

    මාගෙ ත්‍රිලෝගුරැ අමා මෑනී බුදු පියානන් වහන්සේ දෙශනා කල ශ්‍රී සද්ධර්මයේ සත්‍යනුබාවයෙන් යහපතක්ම වෙිවා

  • @helannilwala8812
    @helannilwala8812 Жыл бұрын

    Hiru. T v. Poya. Dina. Mandara. Tele. Drama. Eka. Lassanaie. Mandarage. Raga.fam. very Good. Harima. Lassanaie

  • @wasanthafirdouse9214
    @wasanthafirdouse9214 Жыл бұрын

    කොන්දක් නැති පීරිමි බලද්දි හරිම කේන්තියක් එන්නෙ

  • @shalinievans7876

    @shalinievans7876

    Жыл бұрын

    Athamie, ewagema mewage wifela.

  • @dorecreations8141

    @dorecreations8141

    Жыл бұрын

    අනේ ද කියන්නේ . මිනිහා කෙලින් හිටියා නම් හරි. පවට හම්බෙන ගෑනු .

  • @princihelan5961
    @princihelan5961 Жыл бұрын

    ලස්සන කතාවක් හැමෝම ලස්සනට කරනවා

  • @maheshigunasekara
    @maheshigunasekara Жыл бұрын

    වටිනා කතාවක්🤟

  • @nadeeka5259
    @nadeeka5259 Жыл бұрын

    අම්මා කියන්නේ අම්මාම තමයි තෙරුවන් සරණයි .....

  • @TharuAsha
    @TharuAsha Жыл бұрын

    අම්ම කිවුවට හැමෝටම වචනයේ පරිසමාප්තියෙන්ම අම්ම වෙන්න බෑ... එක අම්මෙක් දරුව විනාශ කරද්දී තව අම්මෙක් දරුවගෙ සතුට හොයනව

  • @hemalathasilva5159

    @hemalathasilva5159

    Жыл бұрын

    කට්ටියම විහාරය

  • @wasanthiwasanthi7766

    @wasanthiwasanthi7766

    Жыл бұрын

    එත් දරැවන් දන් නැ අම්මා ගේ වටිනාකම

  • @sithumfernando5091

    @sithumfernando5091

    Жыл бұрын

    ූඌ

  • @heratht3098
    @heratht3098 Жыл бұрын

    කාලකන්නි පවුලකින් ගෑනියෙක් ගත්තම ඹහොම වෙනවා. උන් එක්ක සබතා නවත්තල ගෙදරට එ්ම පවා තහනම් කලයුතුයි. පවුල් ජීවිතය .ළමයි වගේ අනමිමනම් හිතන්න එපා. යකාමාක් වෙන්න ඹ්න. අත් දුටුවයි සත්තයි. අත් දුටුවයි සත්තයි.

  • @sunethrakumari1868

    @sunethrakumari1868

    Жыл бұрын

    සහතික ඇත්ත

  • @dorecreations8141

    @dorecreations8141

    Жыл бұрын

    මම දැක්ක හොදම comment eka ..💗👍

  • @heratht3098

    @heratht3098

    Жыл бұрын

    @@dorecreations8141 ස්තුතියි. නැවත කියනවා. අත් දුටුවය්, සත්තය්.

  • @music_spot7154
    @music_spot7154 Жыл бұрын

    So meaningful story for all of us. All characters have done it theire level best. That grandma,mom,father and little daughter are so beautiful. Their little daughter is so cute and genius. Good Luck for all who was cast in that. I love that little princess.

  • @anushasrimathi8561
    @anushasrimathi8561 Жыл бұрын

    අනේ හරිම දුක හිතෙන කතාවක් හරිම ලස්සනයි

  • @gayansangeeth7424
    @gayansangeeth7424 Жыл бұрын

    ලස්සනම කතාවක්

  • @hansanimadushika1569
    @hansanimadushika1569 Жыл бұрын

    මෙිවා බලන කොට කල කීරෙනවා

  • @kaushinitharuka9230
    @kaushinitharuka9230 Жыл бұрын

    Konda pana nathi pirimiyek😡

  • @niluilukgoda8092
    @niluilukgoda8092 Жыл бұрын

    Harima lassanai

  • @thanujajayamali4971
    @thanujajayamali4971 Жыл бұрын

    harima lassana kathawak..ruwangi athulu hamoma lassanata hithata denena vidihata act karanawa

  • @nishadi22
    @nishadi22 Жыл бұрын

    Sujatha Manike Ihalagedara මගේ නංගි... හරිම අපූරුවට කතාව ලියලා තියෙනවා. ඔයාගේ කතා වලට කවදත් කියන්න දෙයක් නම් නෑ. සුභ පැතුම් නංගි ♥️♥️

  • @sujathamenike4981

    @sujathamenike4981

    Жыл бұрын

  • @andyandy7194
    @andyandy7194 Жыл бұрын

    අරපිරිමැස්ම නොමැතිව ජීවත් වීම තුලින් පවුල කැදහැලියක් වෙනවා. අම්ම කිව්වොත් දරුවෙකුට ඒ සෙනෙහසම ඇති.

  • @amalmahagedera1053
    @amalmahagedera1053 Жыл бұрын

    ලස්සන කථාවක්

  • @ahwshaperera3316
    @ahwshaperera3316 Жыл бұрын

    ❤අම්මා ❤

  • @vlogs1808
    @vlogs1808 Жыл бұрын

    ජය වේවා .හිරු ටීවී

  • @marishavla1481
    @marishavla1481 Жыл бұрын

    මේ මනුෂ්‍යයා ගෑනිට පුදුම බයක් තියෙන්නෙ. මේ වගේ ගෑනියෙක්ට හොඳ වස මිනිහෙක් හම්බ වෙන්න තිබුණේ මේ මනුෂ්‍යයට කොන්ද පන නැහැ. 😢😢😢

  • @dinidupathum2450

    @dinidupathum2450

    Жыл бұрын

    Meyaka p............k

  • @mmds7107

    @mmds7107

    Жыл бұрын

    රගපෑමට නේ

  • @amandinirmal513
    @amandinirmal513 Жыл бұрын

    Kathawa nam harima lassanayi.thnx hiru tv

  • @chandmobilephone9394
    @chandmobilephone9394 Жыл бұрын

    මේ මිනිහට කොන්දක් නැද්ද?ගෑනිට මේ තරම්ම බය.ගෑනි ගේ පවුල මහ ලොකු පවුලක් ද?උන්ට කරන්නෙත් මේ මිනිහා.

  • @raveendrarupasinghe7520

    @raveendrarupasinghe7520

    10 ай бұрын

    පොන්න ඩයල් එකක්.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Жыл бұрын

    අපේ මල්ලිටත් අපි විසින් හිඟන ගෑනියේක් ගෙනාවා ..හෙන වත්කමක් තියෙන මල්ලි ..අන්තිමේ අපිටත් එළියට බහින්න වුණා .මල්ලි ජීවිතයක් අක්කගෙන් ලැබුනු දේවල් අමතක කරන්නේ නෑ ..මොකද අක්කා තමයි මල්ලිව හැදුවේ අක්කා තමයි රට ගිහිල්ලා මල්ලිව පෝසත් කෙරේ ..අක්කා අවසානයේ ගෙදර ආවා රටින් අස්වෙලා ...අන්තිමේදී තමයි රණ්ඩුවලට මුල් වුණේ .මල්ලි අක්කා ගැන ගොඩක් care කරා..ගෑනි full ජෙලස් ..අන්තිමේ ගුරුකම අතින් හරව ගත්තා ..දැන් මල්ලි අක්කා පෙති කපන සයිස් .. දැන් අක්කා සහෝදරියන්ගේ ගෙවල් ගානේ .අපි විශ්ව මාතාවක් ඉෂ්ට දේවතාවුන් වහන්සේ වත් විශ්වාස කරනවා ..එයාල විසින් මේ නඩුව බලා ගනිත්වා..ඇත්තටම ඒ ගැනි ( දුප්පත්) හිඟන ගැහැනියක් අපි දුප්පත්කම බැලුවෙ නෑ ..අපි හිතුවේ මනුස්සකම ..අද ඒවා ඵල විපාක විඳිනවා අපි .ඒකිට ඕන ඒකගෙ අම්මා තාත්තා විතරයි ... කලකම් පල දෙන දවසක් එයි..

  • @tharinduchamalka

    @tharinduchamalka

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @edirisinghemonika912

    @edirisinghemonika912

    Жыл бұрын

    Me samajaya thula oya ekak nevi gdk thiyanawa hitha hadagena enna.

  • @weenasamanmali5698

    @weenasamanmali5698

    3 ай бұрын

    අපිටත් උනේ ඕකම තමා .දැන් මල්ලි අපේ මූන වත් බලන්නේ නැහැ ඒ පට්ට වේසී හින්දා .

  • @user-jq2mk9nr2m

    @user-jq2mk9nr2m

    3 ай бұрын

    Anewar

  • @prabathmadushanka86

    @prabathmadushanka86

    13 күн бұрын

    සහෝදරයොන්ට ගෑනු පිටින් තමයි ගේන්නෙ. ගෙදරින් දෙන්නෙ කොහොමද?

  • @dpt7062
    @dpt7062 Жыл бұрын

    🥺 අම්මයි, නංගී පව්..

  • @thilinachamara3000
    @thilinachamara3000 Жыл бұрын

    E katwa thwa tikak digta tibbanm harima lassanai ....

  • @ridmiamaya3853
    @ridmiamaya3853 Жыл бұрын

    Lassana drama akak

  • @harsikahattihawe3869
    @harsikahattihawe3869 Жыл бұрын

    වැදගත් කම එන්නෙ මනුස්සයාගෙ චරිතයෙන් සමහරු හිතන්නෙ සල්ලි තියෙන එක තමයි වැදගත් කම කියලා අද සමාජයට ගැලපෙන විදිහට ගැලපෙන කතාවක්

  • @Babiya_Modz
    @Babiya_Modz Жыл бұрын

    හරිම ලස්සනයි හැමෝම ලස්සනට රග පානවා

  • @nilushaperera310
    @nilushaperera31010 ай бұрын

    මෙහෙමත් අම්මලා දුවලා... අපේ උන්ට අපි හොද වැඩි 😂

  • @milamila6109
    @milamila6109 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @madusanjana7855
    @madusanjana7855 Жыл бұрын

    මේ මිනිහාට කොන්දක් නැද්ද

  • @tharumusicspot6257
    @tharumusicspot6257 Жыл бұрын

    Ammo chitti achchi 🥺 mekth ekka blddi eke acting ❤️

  • @amithsuranga2613

    @amithsuranga2613

    Жыл бұрын

    Ambapalita ragapapu niliya

  • @chandanideepika7656
    @chandanideepika7656 Жыл бұрын

    මෙවගෙ අයට මෙහෙම වෙන්න ඔනි

  • @vijasundara3054
    @vijasundara305424 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤lasni...hamom...budu..saranihabai...amma....kiyana...okam..ammata.....salkan❤❤❤😢😢😢

  • @kingsli3035
    @kingsli3035 Жыл бұрын

    Super

  • @chathu3558
    @chathu3558 Жыл бұрын

    රුවන්ගි අක්කගෙ acting skills ගොඩක් දියුණු වෙලා

  • @user-vp3on4jl6m

    @user-vp3on4jl6m

    Жыл бұрын

    Ow issra gaha wage ragapewe.munr hageem na.dan nam hodai

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 Жыл бұрын

    Lassanayyyiii

  • @Vidushirandika
    @Vidushirandika Жыл бұрын

    පොඩි දුව රුවන්ගි වගේමයි.

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Жыл бұрын

    ගෑනිට බයේ එකම කුස්සියේ අම්මා වෙනම හැලියක් උයාගෙන කනකම් බලාන ඉන්න ලැච්චා නැතුව ඒකෙනුත් බෙදාන කන්න යන පිරිමියෙක්

  • @sachinshala461

    @sachinshala461

    Жыл бұрын

    Oya therum gtta vedeya varadi...

  • @Kumari160
    @Kumari160 Жыл бұрын

    පිරිමියෙක් උනාම ගෑනිට බයේ ඉන්න ඕන නෑ මේ වගේ ගැනුනම් සාපයක්

  • @melanimilika6468

    @melanimilika6468

    Жыл бұрын

    Yes

  • @amitsumana1214
    @amitsumana1214 Жыл бұрын

    අමිමා කියන්නේ හෝද අම්මා කෙනේකුට 😭😭😭🙏🙏

  • @priyawijesundara9506
    @priyawijesundara950611 ай бұрын

    Niyama adarsamat katawak thanks

  • @niluilukgoda8092
    @niluilukgoda8092 Жыл бұрын

    Me wage nenek labanna pinw tiyena one

  • @user-hn2hq5fk7f
    @user-hn2hq5fk7f4 ай бұрын

    මගේ මල්ලිටත් මන් ඒ තරම් ආදරෙයි අම්ම එයාව බිහි කලාට ඒයගේ පෙර පාසලේ ඉදන් ස්කෝලෙ කාලේ පාව මන් එක්කමයි ගියෙ හැමදේම එයා වෙනුවෙන් කැපකලා මගේ පනත් හරි එයත් හරි අම්ම නොවුනත් අම්ම වගේ තමයි මන් 😢😢😢😢

  • @sugathrajapasha2965
    @sugathrajapasha2965 Жыл бұрын

    Samahara gewal wala meke anith paththa nandammai leli randu wenawa leli welawakata asaranai badala kawadawath maha gedara inna hoda na

  • @chamindakumara8054
    @chamindakumara8054 Жыл бұрын

    ලස්සනයි කතාව

  • @janithlakshanrupasinha977
    @janithlakshanrupasinha977 Жыл бұрын

    Konda pana nathi pirimiyek unahama thamange gani unath kare naginwa..ea nisa pirimiya pirimiyek wiya yuthuiiii..

  • @happyfamer69
    @happyfamer69 Жыл бұрын

    ඇයි පිරිමි ගෑනුන්ට බය 😁😁

  • @rukshanprasanna2553
    @rukshanprasanna2553 Жыл бұрын

    Hoda sahodariyak

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka892212 күн бұрын

    Lassana පැටියෙක්

  • @bhagyalakmali5254
    @bhagyalakmali5254 Жыл бұрын

    මෙහෙම පිරිමිත් ඉන්නවද ලංකාවේ.

  • @user-gm4dl2dx9c

    @user-gm4dl2dx9c

    2 ай бұрын

    wediyen inne ohoma konda panamathi aya thamai ammala duk vidinawa

  • @sujaniishara6651
    @sujaniishara6651 Жыл бұрын

    "ඔෆිස් එකේ කිවට සන්නාලි පුරවරේනේ" කවුරු මේ අර්තකතනය මොන හේතුවකට දුන්නත් ඒ නුබේ නූගත්කම

  • @janumiweeraddana5956

    @janumiweeraddana5956

    Жыл бұрын

    ඒකේ තේරුම් මොකක්ද

  • @malanimalani4433
    @malanimalani44333 ай бұрын

    අනේ ඉතින් අද කාලේ හැම අම්මා කෙනෙක්ම අද මේ වගේ තාමයි පෞ අම්ම ලාට දුක් විදලා දාරැඋවන් ලෝකු මාහත් කරලා අන්තිමට මේ ඉරනම තාමයි මේක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujaa4015
    @thanujaa4015 Жыл бұрын

    👍👍👍👍

  • @santhiyasanthiya3403
    @santhiyasanthiya3403 Жыл бұрын

    මගේ පොඩි අක්කත් අම්මා ට සලකන්නේ නැ ... මට තේරෙන්නෙ නැ මේවා දකිද්දී අක්කා ට මොනවා වෙයිද කියලා

  • @dorecreations8141

    @dorecreations8141

    Жыл бұрын

    මේකේ link eka එයාට යවන්න ..😶

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 Жыл бұрын

    🙏👍👍❤️❤️❤️

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 Жыл бұрын

    Thamange ammawai nangiwai geina gotta danakam balan enna hari puthekuta nana.mama nam oya wage eunta passata pain gahalai elawanne.jara ganu.

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v Жыл бұрын

    එ සහෝදර කමනම් ❤❤❤

  • @nethunethu3351
    @nethunethu3351 Жыл бұрын

    Mara ammai duwai ඉතින් ...කණට gahanna oni a ganige..Dakkada badumallata pain ගහපු විදිය

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara6 ай бұрын

    කාලෙට ගැලපෙන බිරිඳක් 😢 .අනාගතය පැහැදිලියි.

  • @motherandson3230
    @motherandson323010 ай бұрын

    ආදර්ශමාත් කතාවක්‍

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb3 ай бұрын

    Harima lassana adarsamat katawak 😢😢😢😢😢

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Жыл бұрын

    මෙහෙම කොන්ද පන නැති එකෙක් තමා අපේ ගෙදරත් ඉන්නෙ ගෑනු දැකපු නැතිපිරිමි

  • @rasikamaddage563

    @rasikamaddage563

    Жыл бұрын

    Gahapiya kana palenna

  • @user-qi2ru6ov8x

    @user-qi2ru6ov8x

    Жыл бұрын

    අපෙ ගෙදර නම් ඉන්නවා කොන්ද පන තියන එකෙක්..උගෙ ගෑනිට වද දෙනවා,අම්මයි මායි කියන දේ විතරයි අහන්නෙ..හොද වැඩේ ඕකිට....

  • @user-oi1mf2vv9p
    @user-oi1mf2vv9p5 ай бұрын

    මාරම දුකයි මෙි කතාව

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    🙏🙏🙏

  • @user-zk6bg6sj9n
    @user-zk6bg6sj9n4 ай бұрын

    ❤❤

  • @dorinanika6307
    @dorinanika6307 Жыл бұрын

    Mage ahinsaka mallige jeewithe wagei ....apit puduma manasika peedwakin inne mage mallige wif nisa.😢😢😢😢

  • @mangalikafernando7938
    @mangalikafernando7938 Жыл бұрын

    Meeka minihekda

  • @manujafafggxg1741
    @manujafafggxg1741 Жыл бұрын

    හා

  • @TNilanthi
    @TNilanthi3 ай бұрын

    😊😊😊😊😊

  • @harshaniharshani171
    @harshaniharshani171 Жыл бұрын

    ඔහොම ganunta මෙහෙම වෙලා මදි 🤟

  • @nilunilanthi7647
    @nilunilanthi7647 Жыл бұрын

    රුවන්ගි නපුරු චරිත වලට හොද නැ අහිංසක යි එයා

  • @alexanderthegreat3169

    @alexanderthegreat3169

    Жыл бұрын

    පිස්සු තමා එයාගෙ පෙනුමම නපුරු පාටයි මටනං 😅

  • @saramadal3824
    @saramadal3824 Жыл бұрын

    Very.sad.story..thank,s .hiru.channal👍🤛

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 Жыл бұрын

    ohoma ganiyek sathutu karanna ohoma dewal karanawata wadiya hodai gahala pannana eka... mehema pirimi ada samaje na..

  • @nimeshapiriyangani5668
    @nimeshapiriyangani56682 ай бұрын

    චන්න පෙරේරා වගේ ❤

  • @pmuppalipushppauppali3065
    @pmuppalipushppauppali3065 Жыл бұрын

    thamange Amma mokada semiyage Amma mokada dennama ammalane koi ammatath lamainge sathuta wenuwen karanna beri deyak na eth lamainta Hari para Kiya dennathuwa lamai weradi karanna Kota ewata ulpandan Dena ammalath me lankawe ona thram innawa pau asarana ammala

  • @krishokkumara4047
    @krishokkumara4047 Жыл бұрын

    ඔන්න ගෑනිගෙ ඉපියගෙ ඉදන් දාඩිය දාන්න ගත්ත තැන රත්තරන් බඩු ඉතුරුකරපුව

  • @niroshaniro552
    @niroshaniro552 Жыл бұрын

    Ammo mahamat ganu dan innat godak oya waga aya tamai hoda katawk bs

  • @user-pn3my4ip5h
    @user-pn3my4ip5h4 ай бұрын

    Love you amma

  • @sadunikwt7504
    @sadunikwt7504 Жыл бұрын

    Pau ara amma

  • @malaranjani1287
    @malaranjani1287 Жыл бұрын

    Konda Pana nethi ayya kenek

  • @niranjalaoman5773
    @niranjalaoman5773 Жыл бұрын

    Mamai mage ammai wage me kathawa

  • @amithsuranga2613

    @amithsuranga2613

    Жыл бұрын

    Ohoma thamai jiwithe

  • @nadeekakumari9615
    @nadeekakumari9615 Жыл бұрын

    Ammala dennage wenasa

  • @Rukshan49
    @Rukshan49 Жыл бұрын

    ඉන්දික thotawattawa da amma කසාද බැඳල තියෙන්නෙ

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 Жыл бұрын

    Napuru ganiyek

  • @senurisenuri9468
    @senurisenuri9468 Жыл бұрын

    Loku adarsheyak❤❤️

  • @ghanakwt3980
    @ghanakwt3980 Жыл бұрын

    අම්මො චිටිටි අචිචි ඉන්නවා කොහොමද. කෑල්ල වගේ නේද

  • @danumadushan8421
    @danumadushan8421 Жыл бұрын

    Mat wage mehema ganiyek hamba una nam melahakatath dath nathuwa bath kanna wenne nandammatath ekkama

  • @peshalapela8136
    @peshalapela8136 Жыл бұрын

    😭😭😭💕💕💕💕🤔👍🏼👍🏼👍🏼👍🏼💞💞💞

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Жыл бұрын

    පුදුම අම්මෙක්

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 Жыл бұрын

    Amma😭😭😭😭

Келесі