Challenges මැද මෙච්චර achievements ගොඩක් ගත්තේ කොහොමද? | Time management tips | | Ep 15 | Chatterpod

Ойын-сауық

Пікірлер: 555

  • @janithranaweera5795
    @janithranaweera57958 күн бұрын

    5% කටත් අඩු ප්‍රමාණයක් බිහිවෙන ක්ශනික කෝටිපතියන් පෙන්නල දරුවන්ගෙ අධ්‍යාපනයට තියෙන කුතුහලය, ආසාව නැති කරන යූ ටියුබ් platform එකක ,මන්ඩපව ගෙන්නල ඉගෙන ගන්න එකේ වටිනාකම සහ 90% කට වැඩි ලමයි ගානකට ගොඩයන්න පුලුවන් ක්‍රමය පෙන්නපු එක ගොඩක් වටිනව.

  • @Happy_Life_23

    @Happy_Life_23

    18 сағат бұрын

    සිරා කතාව.. 😊❤

  • @SachiniNipunsala
    @SachiniNipunsala4 күн бұрын

    මේ episode එකට තියෙන comments දැක්කම අපිට හරිම සතුටුයි . මේ වගේ අපි ඉස්සරහට ගෙන්නන්න ඕනේ කියලා හිතන අයව comment එකක් දාගෙන යන්න

  • @inokaperera4613

    @inokaperera4613

    4 күн бұрын

    Professor Ruchira

  • @sewminiravihari

    @sewminiravihari

    3 күн бұрын

    Japura University eke Prof. Opatha. (HRM Specialist)

  • @imeshaperera6751

    @imeshaperera6751

    3 күн бұрын

    @@SachiniNipunsala නිදහස් අධ්‍යාපනය ඔස්සේ ජීවිතේ දිනපු මිනිස්සුන්ව.. එහෙම නැත්නම් Isuru ගෙ ක්‍රමයට රස්සාවක් කරලා හරි ඉගන ගෙන ජීවිතේ තැනකට ආපු මිනිස්සුන්ව. නැත්නම් දැන් ගොඩක් අය හිතන්නේ ඉගෙන ගන්න ඕන නෑ කියලා. ඒක රටක අනාගතයට බොහොම නරක විදියට බලපාන්න පුළුවන්. මොන දේ කරන්නත් මූලික අධ්‍යාපනය ජීවිතයට දෙන වටිනාකම මිනිස්සුන්ට තේරෙන්න ඕන. අනික් කුණු පෙන්වන්න ඕන තරං අය ඉන්නවා නේ. ඔයාල ගෙ chatter pod එකෙන් මේ වගේ මිනිස්සුන්ට වටිනා දෙයක් දෙන එක කියන්න බැරි තරම් වටිනා සාමාජ සේවයක්. Good luck සචිනි and ඉසුරු

  • @Vk-bd5qw

    @Vk-bd5qw

    2 күн бұрын

    Amila dasanayake ( medicine student & chemistry teacher )

  • @Happy_Life_23

    @Happy_Life_23

    18 сағат бұрын

    Chamari.. (cricketer) ❤😊

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker8 күн бұрын

    ජය මන්ඩේ ❤️❤️

  • @NatureTherapyy

    @NatureTherapyy

    7 күн бұрын

    Ekatam hitpu yaluwo denek.thaman asa path wala yn gmn lokyakt watina deyk krn dennma uthsaha krnw..❤travelling wlt apiw addict karana Soloth, Mandapa aiya ekka inwa dakinna labunma audience ek vidht apit pudum sathutui.❤.Tnx for the inspiration u try to build for us.❤

  • @PramodyaSampath

    @PramodyaSampath

    5 күн бұрын

    Sirrr 😍

  • @sanduniarunodika3192
    @sanduniarunodika31927 күн бұрын

    මාත් මණ්ඩපගේ වයසමයි ඒ හා සමානම ප්‍රශ්න ගොඩාක් මගේ ජීවිතේත් තිබුනේ. මණ්ඩපගේ කතාව අහද්දී මගේ ජීවිතේම මට මැවිලා පෙනුනා ඒ ප්‍රශ්න නිසා තිබුන මානසික තත්වය මට මතක් වුනා ඒ කාලේ. එයාගේ තාත්තා එයාව දාලා යන වයසෙම වගේ මගේ තාත්තාගෙත් ප්‍රශ්න ආව මගේ ජීවිතේ මන් ශිෂ්‍යත්වය කරන කාලේ හැම ප්‍රශ්නයක් උග්‍ර වෙලා අම්මා තාත්තා දෙන්නම මගේ ජීවිතේට අහිමි වුනා එයාලා ජීවතුන් අතර ඉන්නවා නමුත් මගේ ජීවිතේ නෑ. හැබැයි ඊටත් කලින් අම්මා මාව දාලා ගිහින් හිටියා. ඇත්තටම ඒ දේවල් කෙලින් ඉස්කෝලේ කියන්න පුළුවන්කමක් නෑ ඒ වයසෙදී. මමත් හැමදේම කරන්න ආසාව තිබුනා හැමදේම කරා පටන් ගත්තා විතරයි ඒ හැමදේම මට continue කරගෙන යන්න බැරි වුනා මම වෙනම ගෙදරක හැදුනේ ආර්ථික ප්‍රශ්න ගොඩයි ඒ අය මට උගන්නපු එකම ලොකූ දෙයක්. මමත් sports කරා music dancing හැමදේම කරා 2015 biology වලින් A/L කරා. මණ්ඩපගේ අම්මා වගේ කෙනෙක් මටත් හිටියනම් අද මගේ ජීවිතේ මීට වඩා වෙනස් කියලා හිතුනා. හැබැයි මාව දැන් හදාගත්ත අම්මා නිසා තමයි මන් අද මෙහෙම හරි ජීවත් වෙන්නේ අනිවාර්යයෙන්ම එයා නිසාමයි. මණ්ඩප තරම් මම මානසිකව ශක්තිමත් නෑ ඒ ප්‍රශ්න ආපු කාලේ. ඒ නිසාම මට මගේ ජීවිතේට තෝරගත්ත partner වැරදි .. ප්‍රශ්න දෙගුණ වුනා මන් කරගෙන ආපු තරම්වත් ජීවිතේ ඉස්සරහට යන්න බැරි වුනා හැමදේම නතර වුනා. අද මණ්ඩප ගේ කතාව ඇහුව්වාහම ඇත්තටම මට මන් ගැන හිතුනා ඇයි මන් නතර වුනේ කියලා. ගොඩක් අයට ඔයාගේ කතාව ලොකු motivation එකක්. මටත්❤

  • @TheMedinie

    @TheMedinie

    5 күн бұрын

    ආයෙත් ඔයාට ඕන තැනට යන්න පටන් ගන්න. ඔයාට පුලුවන්.

  • @User1111user

    @User1111user

    2 күн бұрын

    Don't worry about your past. Keep going. Definitely you can dear❤️🙌

  • @lankadar
    @lankadar8 күн бұрын

    2023 A/L Genaral test එක කරගත්තෙ සර් නිසා..💖 සර්ගෙ කතාවෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියනවා ඇත්තටම....මරු 🥹

  • @Shashikalasakalasooriya
    @Shashikalasakalasooriya8 күн бұрын

    ඉසුරු අයිය අන්තිමට කිවුව එකට මාත් එකගයි. career එකම නෙවෙයි ජීවිතේ, අපි සතුට හොයාගන්න විදිහ තමා ජීවිතේ.♥️🫰

  • @harshi_itsme2944
    @harshi_itsme29443 күн бұрын

    Superb story ❤, thank you for sharing. අදටත් මන් විශ්වාස කරන්නේ ගැහැනු ලමයෙක් වුනත් පිරිමි ලමයෙක් වුනත් ඉගෙනීම කියන දේ පිලිවෙලට කරාම මාර ලස්සනයි සහ ඒ කතාවෙන් හැසිරීමෙන් පෙන්නන උගත්කම, වැදගත්කම සල්ලි වලට ගන්න බෑ 😇

  • @rinky720
    @rinky7208 күн бұрын

    මේ සර්ව දැනගත්තේ Genaral Test එකට කලින් දවසේ රෑ.. සර් නිසා තමයි ඇත්තටම ඒක හොඳටම ගොඩ දාගත්තේ.. එදා සර්ගෙ නමවත් දැනන් හිටියේ නෑ..සර්ගෙ YT channel එකෙන් හොයන් ගිහින් පස්සෙ දවසක දැක්කා සර්ගෙ ජීවිත කතාව..සර්ගෙන් අපේ ජීවිතේට ගන්න පුලුවන් දේවල් ගොඩයි..🙏❤️ සචිනි අක්කටයි ඉසුරු අයියටයි ස්තූතියි සර්ව අද episode එකට ගෙනාවට..❤❤

  • @Senuri124

    @Senuri124

    8 күн бұрын

    එක ඇත්ත genaral test එක ගොඩ ගියෙම සර් හින්දා තමා

  • @user-xp6ev8bw7u

    @user-xp6ev8bw7u

    8 күн бұрын

    General test eka maath goda daa gaththe me ayya nisa

  • @GayathriDharmasiri

    @GayathriDharmasiri

    7 күн бұрын

    @@rinky720 mtath general knowledge ekt 80% k awe sirge seminar ekt hitpu nisa 😌

  • @binadeesadasima5652

    @binadeesadasima5652

    7 күн бұрын

    කොහොමද ජොයින් වෙන්නෙ ඒකට මෙපාර එකෙත්

  • @thisaranii

    @thisaranii

    7 күн бұрын

    Math ehemmamai

  • @sanduniwasana1020
    @sanduniwasana10207 күн бұрын

    ඔයා නන් මාර smart.. පැය ගාණක් වුණත් ඔයාගෙ කතාව අහන් ඉන්න පුළුවන්... හිනාව ලස්සනයි ඔයාගෙ ❤

  • @sunaliperera7635
    @sunaliperera76357 күн бұрын

    මම මේ Podcast එක බැලුවෙ ඊයේ. මේ Podcast එකට comment එකක් දාන්නම ඕනෙ වුණත් හරියටම කියන්න ඕනේ මොකද්ද කියලා ගලපගන්න ටිකක් විතර අමාරු වුණා. මේ මල්ලි මාරම Personality එකක් තියෙන කෙනෙක්. කතා කරන විදිහෙන්ම තේරෙනවා හරිම Knowledgeable මනුස්සයෙක් කියලා❤️ වයසින් මුහුකුරා ගිය මිනිස්සුන්ටත් වඩා හරිම දියුණු තැනක මේ මල්ලි ඉන්නවා කියලා හිතෙනවා. ජීවිතේ තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා😇

  • @sakusdiary
    @sakusdiary8 күн бұрын

    හිතාගන්න බෑ.. වැඩ ගොඩාක් තියෙද්දි Video එක බැලුවෙ. මට හිතෙනවා මේ time එකෙන් පුංචි තත්පරයක්වත් අපරාධයක් නෙවෙයි කියලා.. Thank you so much❤❤

  • @Kavinduhe360
    @Kavinduhe3608 күн бұрын

    පාසල් කාලයේ ඉඳලම දන්න "ආදරණීය" අයියා කෙනෙක්, හරියට කියවනවනම් මණ්ඩප කියන්නේ කියවලා ඉවර කරන්න බැරි පොතක් ❤

  • @PathumSimpson
    @PathumSimpson4 күн бұрын

    මම නාලන්දෙ quiz team එකේ හිටියෙ 2015 advanced level. මණ්ඩප මම දැකල තියෙනව quizzes වල. හැම කොල්ලෙක්ට කෙල්ලෙක්ටම ආදර්ශයක් මණ්ඩපගෙ කතාව.

  • @ThinkWithAcha
    @ThinkWithAcha8 күн бұрын

    හරිම ආසයි. අපේ රටේ මෙච්චර පොසිටිව් හිතන මිනිස්සු ඉන්නවා නේද? ❤️❤️. ජීවිතේට එන ප්‍රශ්න නිසා ජීවිතේ අතාරින්නෙ නැති කොල්ලෙක්ට යන්න පුළුවන් දුර කොච්චරක්ද?😊 සුභ පැතුම් 💞💕.

  • @TLF-fe9gm
    @TLF-fe9gm5 күн бұрын

    අපි ඉස්කොලේ කාලේ හිටපු role model එකක්‌ වගේ මේ අයිය. Society වල වැඩ කරලා තියෙනවා එකට. එක තත්පරයක් නාස්ති කරන්න කැමති කෙනෙක් නෙවෙයි 💪

  • @madhawahareendraperera567
    @madhawahareendraperera5672 күн бұрын

    මරු වැඩක්... මණ්ඩප වගේ චරිත තව තවත් බිහිවෙන්න මේ වගේ programs මාරවටිනවා.. ඉසුරු, සචිනි, මණඩප මල්ලී ජයශ්‍රී 🙏❤

  • @Artist_Lanka
    @Artist_Lanka8 күн бұрын

    මේක බලල මණ්ඩපව fb search කරපු අය මේ කොනට 😒😌

  • @santaff9186
    @santaff91868 күн бұрын

    හින වලට පණක් තියෙනවා 🖤 හදවතෙ ගුරුවරයා❤ මණ්ඩප පණ්ඩිතගේ 🖤

  • @ishuDasz5005
    @ishuDasz50055 күн бұрын

    මං හිතන විදිහට chatterpod 15න් වටිනම episode එක තමයි මේ❤ මං ජීවිතේට ගත්ත දේවල් එක්ක මට එහෙම හිතුණෙ. Thank you sir 🙏 Good luck ❤ Thank you akka & aiya❤️

  • @virajabeywardana5112
    @virajabeywardana51128 күн бұрын

    2016 සොලාගේ Mathe class එකේ අපිට උගන්නන්න ආවා. පට්ටම වැඩ්ඩෙක් තමයි ❤

  • @alexanderthegreat3169

    @alexanderthegreat3169

    8 күн бұрын

    Meya al island rank ne ? rank eka ehema dnnwda ?

  • @Lithumiya_Pieris

    @Lithumiya_Pieris

    8 күн бұрын

    ​@@alexanderthegreat3169 Island 4th

  • @Dnadee
    @Dnadee8 күн бұрын

    දෙපාරක්ම බැලුවා හොද පොයින්ට් ටිකක් life එකට ලැබුනා. thnk u ❤️

  • @Maheshmadusanka0
    @Maheshmadusanka08 күн бұрын

    ඔය කියපු management tips ටික follow කරගෙන යන කෙනෙක් විදියට මාර වටිනව මොකද එ්ව අනිත් අයටත් කියල දෙන එකට❤

  • @nimeshikasankalpani1907

    @nimeshikasankalpani1907

    8 күн бұрын

    Thank you ❤

  • @zhuntermax
    @zhuntermax6 күн бұрын

    මේ වගෙ වැදගත් විරල චරිත promote කරන දේවල් අනිවාර්යයෙන්ම trending වෙන්නම ඕන ❤❤❤❤❤❤❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe47237 күн бұрын

    මේ Episode එක තමයි වට්නම episode එක. අපිටත් ඉගෙන ගන්න දේවල් තිබුණා අක්කේ. මේ වගේ වැදගත් episode තව ඕනි අයියේ. ඔයාලා දෙන්නත් ලස්සනට programme එක කරනවා. මරු

  • @Nsnew7811
    @Nsnew78118 күн бұрын

    මේ පොඩ්කාස්ට් එක වයස් භේදයක් තොරව කව්රුත් අහන්න ඕන එකක්.ගන්න දේවල් ගොඩයි..ඒ එක්කම මන් ඇතුලු අපෙ රටේ දුශ්කර ඉස්කෝල වල ඉගන ගත්ත ඉගන ගන්න ලමයි ගැන දුකයි.මේ කතාවේ සර් ගොඩක් තැන් වල්දි ඉස්කෝලෙ ගැන කියනවා.ඉගනීමට අමතරව කොච්චර දේවල් ඉස්කෝලෙ තිබිලද..මන් හිතන්නෑ කොලඹ ඉස්කෝලවල ඇරෙන්න ඒ වගේ පරිසරයක් අනිත් ලංකාවේ ගොඩක් ඉස්කෝල වල නෑ..ඒ වෙනස මටත් තේරුනේ මාත් කැම්පස් ගියාම.යද්දී ඉංග්‍රීසි බෑ ක්ලබ් වල වැඩ කරන්න තියා ක්ලබ් කියන්නෙ මොකක්ද කියලවත් අහලා නෑ..ඉස්කෝලෙන් එහෙම පරිසරයක් තිබ්බ නම් ඇත්තටම හරි ලේසි ලැජ්ජ නැතුව confidence ඇතුව ඉස්සරහට යන්න පුලුවන් chances ගන්න බය නෑ..මගේ එකම ප්‍රාර්ථනාව අපේ රටේ හැම ලමයෙක්ටම ඉගන ගන්න එකවගේ පහසුකම් ඒ පරිසරය හැදෙන්න කියලා.ඉස්සරහට එන පාලකයො උනත් රටේ අද්‍යාපනයට හොද වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක් බිහි උනොත් රට ගොඩ යයි අනිවාරෙන්ම ❤ Thank u so much sachini akka and isuru ayya for inviting this kind of person.keep it up 🤗❤️

  • @imalshamadhu8377

    @imalshamadhu8377

    8 күн бұрын

    ඒක ඇත්ත🥺

  • @kawmiathapatthu1659

    @kawmiathapatthu1659

    7 күн бұрын

    අනිවාර්යයෙන් රටක් හැදෙන්න නම් හදන්න ඕනේ අධ්‍යාපනයම තමයි

  • @NatureTherapyy
    @NatureTherapyy8 күн бұрын

    ඔයාලා මේ කරන වැඩේ වටිනාකම වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ සචිනි අක්කේ,ඉසුරු අයියේ.❤need this kind of sessions with real heros.We know u both research well who will be invite to ur program.keep it up.we do believe u will bring quality contents.We are hopefully waiting.And hats off to this humble person.❤gain alot.

  • @shamikajayamanna9040
    @shamikajayamanna90408 күн бұрын

    ලස්සන episode එකක්. ජීවිතේට ගන්න ගොඩක් හොඳ points තිබුණා මේ episode එකෙත්😊😊😊.

  • @behappyalways9091
    @behappyalways90917 күн бұрын

    ඇත්තටම කරන්න පුලුවන් දේවල් කියලා දුන්න එක හරි වටිනවා ! ආයෙ ආයෙත් අහන් ඉන්න ආස හිතෙන කතා බහක් .🎉ස්තූතියි හැමදෙනාටම 🎉

  • @chethaninimesha-lo9ou
    @chethaninimesha-lo9ou7 күн бұрын

    මාරම වැදගත් වැඩසටහනක්.කැම්පස් එකේ වැඩ ටික හොදට කරගන්න මාරම මෝටිවේෂන් එකක් ආවා. දිගටම කරගෙන යන්න අයියා & අක්කි.❤🎉ඇත්තටම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට චරිතයක්.ඉසුරු අයියා ඇත්තටම පට්ට හැන්ස්සම්😁සචිනි අක්කිත් ලස්සනයි.🤭🤭

  • @hansikajayamini7736
    @hansikajayamini77366 күн бұрын

    සර්ගෙ හිනාව හරි ලස්සනයි සර්❤ අහිංසක පාටයි සර්ගේ කතාව ගොඩක් වටිනවා... සර්ට බුදු සරණයි සර් ❤️☺️ thank you so much sachini akka and isuru ayiya❤

  • @diwanmethsith6921
    @diwanmethsith69218 күн бұрын

    හීන වලට පණක් තියෙනවා ❤

  • @kavibandara2601

    @kavibandara2601

    8 күн бұрын

    Yep..hina kiynnema target walta..💪💯🥰

  • @ayeshap.premachandra3934
    @ayeshap.premachandra39348 күн бұрын

    අදනම් මාරම වැදගත් රසවත් සුපිරි🔥❤

  • @User1111user
    @User1111user2 күн бұрын

    #chatterpod #trending #MandapaPandithage අැත්තටම මගේ ජීවිතේ මම දැකපු සුපිරිම වීරයා ඔයා අයියේ. ඕන කෙනෙකුට අනිත් අයට මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. ඒත් ගහගෙන යන්න තිබුණු ජීවිතේ ජීවත්කරවපු හරි අපූරු මිනිහෙක් අයියේ ඔයා. Fritz Kunz Trophy එක ගත්ත වෙලාවේ ඔයාගෙ මූණේ තිබ්බ ඒ ආඩම්බරේ ඇස් වල තිබ්බ ශක්තිය ඔයා ඒ වෙනුවෙන් කොච්චර නම් මහන්සි වෙන්න ඇති ද කියලා කියනවා. වැඩි වැඩියෙන් හරියන්න ඕන❤💪🙌 If possible, please do an English interview about this exceptional person as well. This must be trending. Thank you Chatterpod💐

  • @anuradhapasinduni706
    @anuradhapasinduni7067 күн бұрын

    Chat pod eke tibuna watinama program eka❤❤thnknu sachii akka & aiya

  • @jananimadushani4375
    @jananimadushani43755 күн бұрын

    මාරම වටින episode එකක්. ජීවිතයට හුඟක් දේවල් එකතු කරගත්තා ❤️ Good Luck All 🤙

  • @nayanitharuka7558
    @nayanitharuka75587 күн бұрын

    Mandapa aiya goals වලට යන්න කියල දුන්නු tecnic ටික මාර වටිනවා.thank u aiya❤.මේ episode එක තමයි මන් දැක්ක වටිනාම episode එක.Keep it up sachini akka & aiya.you are very lovely couple & aiya so handsome 😁❤

  • @nishadiperusingha2131
    @nishadiperusingha21318 күн бұрын

    Thank a lot ඉසුරු aiiya &sachini akka ...grateful episode ❤

  • @ravindissanayake
    @ravindissanayake6 күн бұрын

    මේක බලලා මන්ඩපගෙ තව ඉන්ටෙර්විඑව් එකක් බලලා අන්තිමට Ananda Prize giving එකත් බලලා නැවතුනෙ. Thank you mandapa for setting the standard to be extraordinary !🫡

  • @ThisuD-ew3lh
    @ThisuD-ew3lh7 күн бұрын

    ගොඩක් වටින episode එකක්..thank you සචිනි අක්කා and අයියා....පරක්කු නොවී chatter pod ගේන්න..❤️🌼😘

  • @Sachinihansikajayasinghe
    @Sachinihansikajayasinghe8 күн бұрын

    I have watched all your chatterpod episodes. In all those episodes you gave us something positive in life. Thank you both for that. Keep up the good work.❤

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana6 күн бұрын

    මාරම වටිනවා♥️🔥 thank you ayya & akka❤ මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට

  • @methmikanakaratne6571
    @methmikanakaratne65714 күн бұрын

    So inspiring! The most significant ChatterPod episode so far!

  • @chanakahettiacrachchi8150
    @chanakahettiacrachchi81508 күн бұрын

    Inspiring. Pls keep it up these nice works. Best of luck to have many more episode like these ✌🏼✌🏼

  • @dilshanisenabandara1377
    @dilshanisenabandara13778 күн бұрын

    Superb. This is the excellent episode rather than others..Anyway good job

  • @004KTG
    @004KTG9 сағат бұрын

    මාර නිහතමානී..❤ජය වේවා..ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා..

  • @anodyaarangala
    @anodyaarangala8 күн бұрын

    ඇත්තටම akki and ayya thanks for this episode ❤❤❤❤

  • @dewangigayanima1280
    @dewangigayanima12807 күн бұрын

    Very interesting video..thank isuru aiya and sachini akka 🩷🩷 issarahatath me wage episodes oni

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi67195 күн бұрын

    Man hithanne akkai aiyai karapu wadagathma episode eka meka . THANK YOU SO MUCH ❤

  • @Dilini_Udari
    @Dilini_Udari8 күн бұрын

    වටින Episode එකක්. ❤

  • @nilakshikasenevirathne871
    @nilakshikasenevirathne8717 күн бұрын

    Oyala harima lassanata programme eka karanawa. Hamadama wadagath topic ekak gana katha karanne thankyou sachini & Isuru 😊😊😊

  • @shashidinara2366
    @shashidinara23668 күн бұрын

    Lassana episode ekak... sachini hema episode ekkama me wage hina wenna hode... a hinawata ape prashnath amathaka wela hina yanawa😄...

  • @leelanisiriwardana7628
    @leelanisiriwardana76288 күн бұрын

    Lankave Big legend kenek venava .. ❤ Mune tiyena siriyava and sir va vlog ekakata genavata godak vadagath ❤ Mehema adarshamath minissunva tamai me lankave Babalenna one . Sir ta api E taramma adarei ❤ Pirimi lamayekta mechchara deval karanna puluvan veema gana maha pudumai 😊 Pera bave Pinvantayo 😊 pinvanta Jeewita Mandapa sir is a Legend . Amazing

  • @imeshaperera6751
    @imeshaperera67514 күн бұрын

    නිදහස් අධ්‍යාපනයෙන් ජීවිතේ අද ඉන්න තැනට ආපු මනුස්සයෙක් විදියට මේ වගේ කොල්ලෙක් ගෙ කතාව අහන එක කියලා නිම කරන්න බැරි තරම් ආඩම්බරයක් සතුටක්.. මේ තමයි youtube Channel වලින් පෙන්වන්න ඕන ඇත්ත විරයෝ.. පොඩ්ඩ බැරි වෙද්දී සිය දිවි නසා ගන්නා කොල්ලො කෙල්ලො අතරේ.. මේ වගේ මිනිස්සුන්ගේ කතා මොන තරං සමාජයට අරන් යන්න ඕන ද.. මණ්ඩප ගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා අපි සුබ පතන්න දෙයක් නෑ..කොල්ලා ඒ ගමන යාවි.. එකම ප්‍රාර්ථනාව මේ program එක දහස් ගාණක් ඉගන ගන්න දරුවන්ගේ ඇස ගැටේවා.. කිසිම දෙයක් නැති මිනිහෙක්ට ජීවිතේ ඉහළටම යන්න පුළුවන් නිදහස් අධ්‍යාපනයේ වටිනාකම ලංකාවේ සියලු පුරවැසියන් ට වැටහේවා.. ❤❤

  • @CleraDayani
    @CleraDayani8 күн бұрын

    Thank you aiya..mn 2 shy mekan godk dewl gaththa..marai me karana wade sachini akki..mamath kawada hri akkage video eka me wga ekakat enw

  • @Z_Senu02...
    @Z_Senu02...8 күн бұрын

    Best episode ❤️ Thankyou !!!❤️

  • @madhushappydiaries6005
    @madhushappydiaries60057 күн бұрын

    වැදගත් video එකක් බොහෝම ස්තූතියි❤ සතියකට එක podcast එකක් වත් ගේන්නකෝ😊

  • @hashinidisanayaka20
    @hashinidisanayaka208 күн бұрын

    Sir♥️ One of my favorite characters to follow every day .... හීනවලට පණක් තියෙනවා ♥️

  • @wathsalakarunarathne9966
    @wathsalakarunarathne99667 күн бұрын

    මාරම වටින වීඩියෝ එකක් අක්කෙ thank you soooo much.

  • @isharamadushanka2371
    @isharamadushanka23717 күн бұрын

    ආසම චරිතයක් ❤🥺 Thank you Isuru Ayya and Sachini Akka ❤🥺🙏

  • @hashiniwijayalath8806
    @hashiniwijayalath88067 күн бұрын

    This is the best chatter pod episode ❤🔥 Thank you sir, sachini akka & isuru aiya

  • @Imaa1703
    @Imaa17035 күн бұрын

    බලපු වටිනම podcast එක ❤ thank you... isuru aiyyth idala idala mokak hri funny kathwak kiynwa hamadama 😂😂

  • @umayawicky
    @umayawicky4 күн бұрын

    සෑහෙන දේවල් ගොඩාක් ඉගෙන ගත්තා මේ episode එකෙන් ❤❤thankyou sachini akke 🙂

  • @deshanipathumika9889
    @deshanipathumika98897 күн бұрын

    The best chatter pod episode ever! ❤️

  • @tharushineleesha8487
    @tharushineleesha84877 күн бұрын

    Good program ❤ motivation එකක් ගන්න ගොඩාක් වටිනවා ❤

  • @rashmikasiriwardhane5218
    @rashmikasiriwardhane52188 күн бұрын

    Best episode ❤

  • @pawaninisansala9460
    @pawaninisansala94607 күн бұрын

    හරිම වටින වැදගත් කොටසක් අක්කා. බබා එක්ක බලන්න පරක්කු වුණා. ලොකු පොඩි ඕනිම කෙනෙක්ට වටිනවා ❤❤❤. බොහොම ස්තුතියි

  • @Jur792
    @Jur7928 күн бұрын

    Brilliant and amazing episode 🎉❤ thank you very much to you all🎉

  • @rashmiimasha7528
    @rashmiimasha75287 күн бұрын

    මාර වටින episode එකක්❤️

  • @threesisters870
    @threesisters8706 күн бұрын

    ගොඩක් බාධක මැද ආපු ගමනක්. GK Seminar එකෙන් sir ව දැන ගත්තෙ. Next level චරිතය ක් ❤💯

  • @Warsha_premarathna
    @Warsha_premarathna4 күн бұрын

    Sir❤️aththatama godak dewal jeewitheeta add krgnn plwn una..super podcast ekak..thank you sachini akki & isuru ayiya for this❤️💐

  • @SHASHINI_K
    @SHASHINI_K8 күн бұрын

    The exact content needed at the moment❤

  • @dharshanikosala9211
    @dharshanikosala92118 күн бұрын

    This gave me a lot of encouragement when I needed it most. Thanks, Sachi akka & Isuru Ayya For this 🤩😍

  • @ishiniupeksha6993
    @ishiniupeksha69935 күн бұрын

    Marama watina episode ekk. Thank you sachini akka, isuru aiya. Love you both🫶

  • @jananinisansala3786
    @jananinisansala37866 күн бұрын

    Aththtama watina dewal godak ekthu kra gththa.Thank you sachini akka,isuru aiya and Mandapa❤

  • @anganaharshani2629
    @anganaharshani26297 күн бұрын

    මේ අවුරුද්දේ බලපු හොදම video එක❤ Thank you ❤❤

  • @santhanimal7675
    @santhanimal76757 күн бұрын

    සුපිරිම කතාව 🎉 ජයෙන් ජය ❤

  • @wsewwandi7634
    @wsewwandi76347 күн бұрын

    It's worth watching . Shared the link with my students. All the very best three of you. 🎉

  • @kanchisew2431
    @kanchisew24312 күн бұрын

    Man hithanne mage life eke Dan thiyana godak prshna watalda uththara hambuna episode ekak..eka thathparayakwath ahaka danna hithanne nathi lassana episode ekak..thank you akka..ayya and mandapa sir❤

  • @manushakodikara8739
    @manushakodikara87395 күн бұрын

    මැණික ක්..❤ ජිවිතයට වටිනා ඉගැනුම් මේ episode එකෙන් ලැබුණා. ❤

  • @nethmatharushikarunatillek1596
    @nethmatharushikarunatillek15962 сағат бұрын

    Absolutely loved this episode! truly inspiring..🔥 We need more podcasts like this, Keep up the great work!❤

  • @SahaskaGune
    @SahaskaGune7 күн бұрын

    Mandapa Pandithage ❤My role model since grade 6 (He was in A/L's that time). He is not just a human but also a legend in my opinion. Our teachers said that he was a student like a GOD! Multi-talented. Best wishes for your future.✌

  • @UpekaSilva21
    @UpekaSilva217 күн бұрын

    Inspired conversation and also thank you so much organizing this kind of worthy podcast.. Best of luck guys.. keep it up 🎉❤

  • @tharuu77
    @tharuu778 күн бұрын

    Marama wadagath una episode ekak.. thank u sachini akka & isuru ayya❤ respect mandapa sir❤

  • @bhashinijayathunga6713
    @bhashinijayathunga67135 күн бұрын

    පැයක් ගියා දැනුනෙත් නෑ. මාර වටිනවා. ❤

  • @ThiliniJayakodi-oe4qi
    @ThiliniJayakodi-oe4qi7 күн бұрын

    අදනම් මාරයි 👍😊

  • @wskithmi9989
    @wskithmi99897 күн бұрын

    Such a great character ❤ May Triple Gem Bless you❤

  • @rohiniwijesinghe325
    @rohiniwijesinghe3258 күн бұрын

    Best episode ❤ thank you ❤️

  • @oshinikularathne6211
    @oshinikularathne62117 күн бұрын

    The best episode ever... I love seeing people who glow and glow unstoppably in this little country. And to be honest, I didnt realize how much Im wasting my time on unnecessary things until watch this video. Thank you Mandapa for sharing your lifestory which is really inspiring. And wish you all the very best for all of your future endeavors and wish you gain more and more potential and energy to glow yourself as a Sri Lankan ✨. Thank you Sachini akki and Isuru ayia for creating this sort of effective and good contents to your audience ❤. All the very best !

  • @mariyamnajeeb5550
    @mariyamnajeeb55507 күн бұрын

    First of all, thank you sachini akki and isuru ayya for this epic episode❤️ adharei adharei 🌸 Truly inspiring personality, humble, intelligent, smart, just amazing ✨ wishing you more blessings your way Mandapa ayye!! Keep inspiring 🌸

  • @Pamanda-qv9kf
    @Pamanda-qv9kf8 күн бұрын

    The most talented person I've ever seen♥️✨

  • @anonymouse_9
    @anonymouse_97 күн бұрын

    Such an inspirational character♥ Thank you so much for this ♥

  • @liyanageamarawikrama4959
    @liyanageamarawikrama49597 күн бұрын

    you are the best teacher I met in my life. Wish you all the best sir.

  • @nishaweerasinghe3728
    @nishaweerasinghe37288 күн бұрын

    Watinama episode eka kiyla hithenawa❤ Jivitheta godak watina dewal oya kiyla dunna. Nirlobiwa nirahankarawa dewal kiyala dunnata Godak sthuthi oyata. adaraneeya daruwek oya. Suba pathanawa ❤ Sachini & Isuru godak sthuthi oya dennatath. Oya dennata kohomat adare❤ Akuru weradi nm sory pandara 1e den. Es bondawela. Eth nidaganna hithune ne type nokara😊

  • @kavibandara2601
    @kavibandara26018 күн бұрын

    Super and great character, ♥️... Thanks sachini akka and Isuru ayya, for introducing these such a valuable character to us..👏♥️..Thanks for Mandapa, for giving such a valuable facts to us..♥️..

  • @sandahansithilanka9544
    @sandahansithilanka95442 күн бұрын

    බලපු වටිනම episode එකක් ❤

  • @unknownuser11user
    @unknownuser11user7 күн бұрын

    Anju Madam thamai ayya gena mulinma apita kiyala dunne eda idan follow karanawa❤🔥 marama sathutui asama Podcast eketh ayya gena hemotama denaganna wisthara genawata❤

  • @navorathnayake5394
    @navorathnayake53948 күн бұрын

    Akka & aiya oya 2nage chattorpod eka marama watinwa... ada guest gena kiynna wachana ne..... mage jiwithetath man godak dewal gaththa eyagen.... very thankfull mehema aya gennanawata

  • @supuni_swetha
    @supuni_swetha8 күн бұрын

    This is the most valuable podcast I've ever seen ❤️✨ 👏

  • @imalkamadushani1510
    @imalkamadushani15107 күн бұрын

    Such a perfect episode🔥

  • @pethumiinoshika3854
    @pethumiinoshika38545 күн бұрын

    නියමයි.හරිම වටින අදහස් ටික.❤❤❤

Келесі