දියුණු වෙන්න කැමති හැමෝම අහන්න ඕනේ කතාවක් || INSIDE STORY WITH HASINI || 2022-02-11

Ойын-сауық

හැමදාම කට්ට කන්න වෙන්න නෑ - දියුණු වෙන්න කැමති හැමෝම අහන්න ඕනේ කතාවක්
INSIDE STORY WITH HASINI :
New Talk show that brings in truly inspiring real-life stories of exceptional women and men in Sri Lanka who have made a difference in the society through their path breaking vision, hard work, and resilience.
Follow on Facebook : / swarnavahini
Follow us on Instagram : / swarnavahin. .
Subscribe on KZread: kzread.info/dron/aIc.html...
Follow us TikTok : / swarnavahinis. .
#insidestorywithhasini #mandapapandithage #truestory #swarnavahini #talkshow #inspiration

Пікірлер: 268

  • @dimuthulakshan274
    @dimuthulakshan2745 ай бұрын

    සර් හින්දා තමා මෙදා සැරේ පොදු පරික්ෂණේ ගොඩ ගියේ....සර් මන් දැකපු දක්ශම ගුරුවරයෙක්ක්..එක දවසක් උනත් මන් දැකපු හොදම ගුරුවරයෙක් සර්..🖤🖤🖤

  • @dftshhgfieggbbch4402
    @dftshhgfieggbbch44022 жыл бұрын

    අවුරුදු 17ක කෙනෙක් විදියට මේ අයියාගේ කතාව මට ගොඩක් වැදගත්.. ජීවිතයට මොන ප්‍රශ්න ආවත් තමන්ගේ ඉලක්කයට යන්න ඒවා බාදාවක් කර නොගත් අපිට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් අයියා කෙනෙක්.. ජය වේවා..!

  • @durgapriyanthi5659
    @durgapriyanthi56592 жыл бұрын

    පුතා මාමාලා දෙන්නා පෙර පිනකට ලැබුණේ කියලා හිතන්න.එ අයට හැමදාම ණය ගැතියි.තෙරැවන් සරණයි පුතා.

  • @Nilu157
    @Nilu1572 жыл бұрын

    අම්මට හොද සහෝදරයෝ දෙන්නෙක් ඉදලා තියෙනවා. ස්තූති ඒ සහෝදරයෝ දෙන්නා සහා නෑනලා දෙන්නට. මේ කොල්ලා අද මෙතන ඉන්නේ ඒ සහෝදර බැදීම නිසයි 😍 . හරිම සතුටුයි ස්වර්ණවාහිනිය මේ වගෙ වැඩසටහන් වැඩි වැඩියෙන් කරන්න . බොරු කියන දේශපාලුවෝ ටිකයි ජ්‍යොතිෂයවේදියොයි ගේනවට වඩා මේ වගෙ දුක් විදලා ජය ගත්තු මිනිස්සු ගැන වැඩසටහන් කරන්න .

  • @prabhaniliyanage6523
    @prabhaniliyanage65232 жыл бұрын

    අදටත් Anandaයේ parents meeting වලදී කියවෙන නමක් " Mandapa " කියන්නේ.

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @sahanamarathungacomewith7974

    @sahanamarathungacomewith7974

    Жыл бұрын

    Apeee Mandaaa

  • @prabhajayarathna2904

    @prabhajayarathna2904

    11 ай бұрын

    විශිෂ්ටයි පුතේ ❤

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara61435 ай бұрын

    පොදු පරික්ශනෙ ගොඩදාගත්තෙ මෙ සර් හින්දා. ❤ thank you sir..🎉

  • @kasunkovida39
    @kasunkovida392 жыл бұрын

    ලයික් එක මන්ඩප සර්ට

  • @jeoninha
    @jeoninha2 жыл бұрын

    මණ්ඩප අයියගෙ කතාව වගේම අචිනි අක්කගෙ කතාවත් මට ලොකු මෝටිවේෂන් එකක්. Thank you so much 💚💜️💙

  • @camindaperera903
    @camindaperera9032 жыл бұрын

    ඉතාම වැදගත් වැඩසටහනක් , දේශපාලුවෝ ගෙනල්ල රෑ එළි වෙනකං මිනිස්සුන්ගේ ඔළු කුණු වලින් පුරවන්නේ නැතුව මේ වගේ වැඩසටහන් කරන ප්‍රමාණය වැඩි කරන්න

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @genukakithsilu3927
    @genukakithsilu39272 жыл бұрын

    මේ මහත්මයාගේ ආදරණීය මව්තුමිය වගේ තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන සත්පුරුශ දෙමාපියෝ ඉන්නවානම් දරුවෝ විදියට තමන්ගේ ඉලක්කවලට යනවා වගේම පුලුවන් හැම මොහොතකම තමන් අදහන ආගමක් සිහි කරලා තමන් වෙනුවෙන් ඉන්න සත්පුරුශ දෙමාපියන්ට නිදුක් නීරෝගී සුව දීර්ඝායුශ පතන්න. මොකද ඔවුන්ගේ අසීමිත කැපකිරීම්වල සාර්ථක සතුටුදායක ප්‍රථිපල ඔවුන් සියැසින් දකින්න ඕනෙමයි..❤️

  • @supunpiyumal5578
    @supunpiyumal55782 жыл бұрын

    මචං උබව මං දැකල තියෙන්නෙ train එකේ යන එනකොට.. වැඩිය කතා කරල නෑ.. හැබැයි ආනන්දෙ හැමෝම වගේ කිව්ව උබ සුපිරි ඩයල් එකක් කියලා.. අදයි දැනගත්තෙ උබේ ඇත්තම විස්තරේ.. All the best ❤️

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @dilanibentharage9503
    @dilanibentharage95032 жыл бұрын

    පුතා දවසක ඹැබලෙන චරිතයක් වන බව ආනද මෑනියන් තුරුලෙදිම අපට අවබෝධ කරල දුන්නා පුතේ .. ඔයාගෙ දස්කම් හොදින්ම දැක්ක අම්ම කෙනෙක් මම පුතේ ඔබට.. විශ්වයේ තුන්කල්හිම බලපවත්නාවූ බුද්ධ ශක්තියේ ආනුභාව බලයෙන් සියළු යහපතම උදා වේවා ..

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @nipulithamihiranga3235
    @nipulithamihiranga32352 жыл бұрын

    ඕලෙවල් කාලේ class වල set වුණ හිත හොද කොල්ලෙක් . ලොකුකම් නැහැ . ❤ අනාගතය සුබ වෙන්න කියලා wish කරනවා 😘

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @samanpeiris567

    @samanpeiris567

    2 жыл бұрын

    සුපිරි oll the best

  • @sahanamarathungacomewith7974

    @sahanamarathungacomewith7974

    Жыл бұрын

    Yakoo mgee bokka sinhala clzz ekee

  • @imeshasewwandi4521
    @imeshasewwandi4521 Жыл бұрын

    මෙවැනි වැඩ සටහන් තමයි අවශ්‍ය .නලු නිලියො ගෙන්නලා ලොකුකම් බොරු සෝබනකතා තියන වැඩසටහන් ඕනෑතරම්.ඕනිම වයසක ඉන්න කෙනෙකුට ගන්න පුලුවන් ආදර්ශ මෙවැනි ජීවිත කතාවල බොහොමයි..මෙවැනි වැඩසටන් බොහෝදෙනා රූපවාහිනිය නර්ඹන කාල පරාසයක විකාශනය කරනවානම් ඉතා වටී.

  • @madhawahareendraperera567
    @madhawahareendraperera5672 жыл бұрын

    දැකලා කතාකරලා නැති උනාට "මණ්ඩපයා වැඩ්ඩෙක්" කියලා ඕනිතරං අහලා තියනවා... මමත් ගෞරව කරන චරිතයක්... ජයශ්‍රී මල්ලී ❤

  • @jagathmahagammanaperera9114

    @jagathmahagammanaperera9114

    2 жыл бұрын

    හාකො හාකො බන්😂😂 අපිට නම් මේ වගේ යූටියුබ් සුපර්මෑන්ලා ඉන්න තරමට

  • @sunilayupala4268

    @sunilayupala4268

    2 жыл бұрын

    Congratulations brother god bless you amen 🙏

  • @kalanawijenayake5501

    @kalanawijenayake5501

    2 жыл бұрын

    @@jagathmahagammanaperera9114 Moratu Eng select welaa, Law Fac final yearth innawa kiyanne weddek nam thamai. Lesi wedak newei eka.

  • @SA-io7ug

    @SA-io7ug

    2 жыл бұрын

    @@jagathmahagammanaperera9114 අය්යාව දැනගෙන හිටපු කෙනෙක් විදිහට මේ කතාව බොරුවක් නම් නෙවේ ඔයා කියන විදිහෙ සුපර්මෑන් කෙනෙක් නොවුනට සුපිරි චරිතයක් තමා මෙයා 😊😊

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @malikawanniarachchi8399
    @malikawanniarachchi83992 жыл бұрын

    එයා ඕලුමල්වල වලින් මම දන්න විදියට 5 වෙනියා ඒ ලෙවල් මම දන්න විදියට පාසැලේ පළවෙනියා. සුහද පැතුම්

  • @fullhouse9717
    @fullhouse97172 жыл бұрын

    මට මතකයි මන්ඩප ප්‍රමිල සර්ගේ සිංහල පන්ති ආවා. හරිම දක්ෂයි කියලා මට හොදට මතකයි

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @srilankanstud2217
    @srilankanstud2217 Жыл бұрын

    අයියෙ මොන දේ වුනත් ඔයාට වටිනා ජීවිතයක් ලැබිල තියෙනව. ඔය ජීවිතෙන් පුලුවන් තරම් ලෝකෙ අනිත් මිනිස්සුන්ට එළියක් දෙන්න. පුලුවන් නම් ලෝකෙ වෙනුවෙන් නූතන විද්‍යාව දියුණු කරන්න සහයෝගය ලබා දෙන්න අයියෙ.මොකද ඔයා දැනටමත් ජීවිතේ දිනපු කෙනෙක් වෙලා ඉවරයි.ඔතනින් එහාට ලොකු දෙයක් කරන්න අයියෙ.ඔයාට ජයෙන් ජය!!!👍💪

  • @sachinieranga
    @sachinieranga5 ай бұрын

    සර් නිසා මේ සැරේ පොදු පරීක්ශනෙ ගොඩ ගියා ❤ thanks sir ✨

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri63552 жыл бұрын

    ජය වේවා පුතේ.ඔයාට වරදින්නෑ .ආඩම්බරයි ඔබ ගැන .

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @aselajayawickrama9268
    @aselajayawickrama92682 жыл бұрын

    මතකයි කියලා දුන්නු ගණන්😍 මණ්ඩපයා😍

  • @barneycasting8331
    @barneycasting83312 жыл бұрын

    මමත් මේ මල්ලි වගේ තමයි හිතන්න පුරුදු වුනේ 95% hard work 5% පිණ , නමුත් මගේ බිරිද මට හම්බ වුණාට පස්සේ එයා මට පෙන්නුවා 95% පිණ 5% hard work කියල. අනේ මන්ද මේ මගේ experience එක ...

  • @keshara88

    @keshara88

    2 жыл бұрын

    දවසේ වදන

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @ganganiamaratunga6870
    @ganganiamaratunga68702 жыл бұрын

    සතුටුයි පුතේ .......ඔබට ජයෙන් ජය.......

  • @hmvijerathna315
    @hmvijerathna3153 ай бұрын

    නිසා පොදු පරීක්ෂණය උපරිමයටම කරා සර් කියලා තිබ්බ හුඟාක් දේවල් ඇවිත් තිබ්බා ඇත්තටම මම දැක්ක සුපිරිම සර් කෙනෙක්😊😊❤❤

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c2 жыл бұрын

    පුතේ අම්මා ව ඔයා ගෞරවය ට පත් කරලා ඉවරයි, 🙏

  • @sunelahg1994

    @sunelahg1994

    2 жыл бұрын

    Wada. Satahana. Ewarawenakanma. Baluwa. Duka. Hithune. Kandulu th. Awa.. Thawa. Thawath. Shakthiya. Labewa. Devi. Pihitay. Puthe. Oyata

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @pushpikaabeyratne2818
    @pushpikaabeyratne28182 жыл бұрын

    ආඩම්බරයි පුතේ ඔබ ගැන. ආනන්දයේ දී ඔබගේ දස්කම් දුටුවා.සියලු අභිලාෂයන් ඉටුවන සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි .!!

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @tikiribro8665
    @tikiribro86652 жыл бұрын

    "Sports 2 practices ගිහිල්ල, 4.5km දුර පයින් ඇවිදල ගිහිල්ල අවකලනය වගේ පාඩමක past papers ප්‍රශ්න කරා" කියන්නෙ මාරම වැඩ්ඩෙක්. තමන් කරන වැඩේ මොකක් උනත් මේ වගෙ කැපවීමකින් කරොත් ඕනම දේකින් ජය ගන්න පුළුවන්. ✨️

  • @jagathmahagammanaperera9114

    @jagathmahagammanaperera9114

    2 жыл бұрын

    තාර බර ඇරපල්ලා🤣🤣 ටෝක්ස් නම් දම්මික පෙරේරටත් එහ්

  • @tikiribro8665

    @tikiribro8665

    2 жыл бұрын

    @@jagathmahagammanaperera9114 tiper welada inne oya. Thamange jeewithe wadagath naththan wadagath jeewitha kathawak wath ahala wadagath widihata hasirenna. Bs🙏

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @buddisithiradilanka2256
    @buddisithiradilanka2256 Жыл бұрын

    චරිතයක් තමා ඉතින්.. ආඩම්බරයි, සහෝදරයා... ❤ ජය වේවා....

  • @pasinduuthpala1287
    @pasinduuthpala12872 жыл бұрын

    අනදමාතාවගේ පිහිට ලැබේවා මණ්ඩප අයියා ❤️

  • @pasanwithanage2204
    @pasanwithanage22042 жыл бұрын

    මණ්ඩප.. අයියා❤️

  • @sudarikadesilva6893
    @sudarikadesilva6893 Жыл бұрын

    අහපු ලස්සනම කතාව..🥺❤️

  • @malikakumudu6903
    @malikakumudu69032 жыл бұрын

    බුදුසරණයි ❤❤සුභ පැතුම්

  • @meenamdj7041
    @meenamdj7041 Жыл бұрын

    Superb malli. ඔයා විශ්ව කෝශයක්. ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. හදවතින්ම සුභ පතනවා මල්ලියෝ. ඉදිරිය සුභම සුභවේවා👍😘

  • @sheharakodithuwakku4340
    @sheharakodithuwakku43402 жыл бұрын

    Mandapa aiya legend kenek💖

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @Charmingdarlingv
    @Charmingdarlingv Жыл бұрын

    අනේ ඒ මාමල දෙන්නා ❤❤❤

  • @rasangachandika2679
    @rasangachandika2679 Жыл бұрын

    Pround Anandian❤ ජයම වේවා මල්ලි..! 👏👏

  • @Zhen23
    @Zhen232 жыл бұрын

    ❤️❤️ බුදු සරණයි අයියෙ ඔයාටත් පව්ලෙ හැමෝටමත්.🙏 අයියාගෙ අම්මට අමාමහ නිවන් සුව අවබෝධ වේවා 🙏 පවුලෙ නෑයොත් ගොඩක් හොඳ අය ❤️👍

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90802 жыл бұрын

    මන්ඩප ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @SH-mj5zl
    @SH-mj5zl2 жыл бұрын

    හරිම සතුටුයි මල්ලි ඔයා ගැන... 💖

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @seelanattanagalle1657
    @seelanattanagalle16572 жыл бұрын

    පුතේ ඔයාට සදා ජයනියතයි.ජේසු පිහිටයි

  • @manojaratnayake844
    @manojaratnayake8442 жыл бұрын

    You are an exceptionally gifted and a talented student. The pain you feel today will be the strength tomorrow.Go ahead. You have a good future!!!

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c2 жыл бұрын

    එ හින්දා අම්මව වාහනේ දාගෙන යන්න බැරිවුනා ට දුක් වෙන්න එපා, දරුවෙක් ගෙ සතුට තාම අම්මා කෙනෙක් ගෙ සැනසීම,

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @ksd9848
    @ksd9848 Жыл бұрын

    Inside Story-my favourite TV programme. It gives hopes to younger generation .

  • @himalasiriwardhana5347
    @himalasiriwardhana53472 жыл бұрын

    Proud of you mandapa ayya 👍❤️

  • @malishabvn7177
    @malishabvn71772 жыл бұрын

    අපේ සර් 🖤😎

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @nilukalu
    @nilukalu2 жыл бұрын

    Extremely valuable story for all the youngsters! Nowadays it is hard to see this kind of youths in this generation with courage and hard working to achieve their goals !! More Blessings for you son Mandapa for a fantastic future!! Thanks Hasini for this Inside story programme. Great!!!

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @mindfuljournei
    @mindfuljournei11 ай бұрын

    මං මණ්ඩප අයියාව දන්නේ පොඩි කාලේ ඉදලා. ඒ අපේ ඉස්කෝලේ අක්කලා අයියා වැඩ්ඩෙක් කියන එක අහලා. මං හිතන්නේ ඔයාගේ එක මාමා කෙනෙක්ගේ දුවෙක් ගියේ අපේ ඉස්කෝලේට. ශුවර් නෑ. මොකද එයා කියලා තියෙන්නේ මණ්ඩප කියන්නේ මගේ නැදැ අයියා කෙනෙක් කියලා. ඒ කලේම 2014 වගේ මං ඔයාව Facebook add කරගන්නවා. එතකොට මං A/L වල. ඒ කලේ මගේ crush එක උනේ ඔයා. ඔයා මේ තරම් කට්ටක් කලා තියෙන්වා කියලා දන්නේ අද. ❤❤❤❤❤

  • @suhanshann1255
    @suhanshann12552 жыл бұрын

    අහපු ලස්සනම කතාව😘🥰

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @chanulialahakoon5433

    @chanulialahakoon5433

    Жыл бұрын

    Math

  • @sonaladithya5933
    @sonaladithya59332 жыл бұрын

    තව තවත් ඉස්සරහට යන්න අයියා. බුදු සරණයි 🌚.

  • @discoverclub3576
    @discoverclub35762 жыл бұрын

    Mattegoda English clz eke hitapu supiri wedda...supiri charithayak....Good luck brother 👌👉👍

  • @virajwijesooriya529
    @virajwijesooriya5292 жыл бұрын

    අදටත් ගරු කරන චරිතයක්❤️

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @sathmirathnayaka9218
    @sathmirathnayaka92182 жыл бұрын

    Godak respect karana , aasa චරිතයක් ❤

  • @dhammikeganepola58
    @dhammikeganepola582 жыл бұрын

    Wish you all the success in your future endeavours. Theruwan Saranai.

  • @sumanaindrasiri279
    @sumanaindrasiri2792 жыл бұрын

    Good Luck.

  • @k.pdayananda6604
    @k.pdayananda66048 ай бұрын

    පුතා ඔයා අපේ රටේ දරැවන්ට ආදර්ශයක් කාථාවෙදි කියපු වට වඩා දුක් විදපු දරැවෙක් තෙරැවන් සරණයි සියළුම ප්‍රාර්ථනා ඉටුවේවා

  • @chamiladarshani3284
    @chamiladarshani32842 жыл бұрын

    නියමයි අයියේ

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti22642 жыл бұрын

    ආදරෙයි මල්ලී ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dreamgirl6545
    @dreamgirl65452 жыл бұрын

    proud of you mandapa ayya 🥺 hamadama ona welawaka koi wele dakkath atha wanala katha karanawa mandapa ayyai anik ayyala dennamai ♥️ mechchara langa idalath ada thamai me dewal danagaththe 🥺♥️ respect ayye all the best oyala thundenatama aniwaren hariyanawa good luck ♥️

  • @mahiththewnaka8388
    @mahiththewnaka83882 жыл бұрын

    අපේ රටේ තව කොච්චර ඇත්ද මේ වගේ අය.😀

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @toratora8648
    @toratora86482 жыл бұрын

    I always like to read autobiography of great people .Very proud of you and going to be one of them .Wish you all the "VERY BEST " from Canada !!!.

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @chamindakumara947
    @chamindakumara947 Жыл бұрын

    I like to meet this young gentleman to introduce him to my son who is planning to sit AL in 2022. Maths student

  • @nilanthikavinodani9961
    @nilanthikavinodani99612 жыл бұрын

    Mata Oya gena adambarai Putha. Budu saranai.

  • @vimalweerasekara2288
    @vimalweerasekara22882 жыл бұрын

    අයියා අපිට ආදර්ශයක් 🙏

  • @nadeepamahinkanda5889
    @nadeepamahinkanda58892 жыл бұрын

    Theruwan Saranai putha ❤️❤️❤️

  • @senuraheshan6502
    @senuraheshan65022 жыл бұрын

    මණ්ඩප අයියා❤️

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @maverickxrng606
    @maverickxrng6062 жыл бұрын

    One of the best teachers I've had !

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @automobilesrilanka6249
    @automobilesrilanka62492 жыл бұрын

    Proud Anandian❤️💛

  • @neontraders8734

    @neontraders8734

    2 жыл бұрын

    Absolutely 🔥💪

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @ashanchanuka7542
    @ashanchanuka7542 Жыл бұрын

    mandapa Sir thama mn mage ජීවිතේ දැකපු දක්ෂම kena❤❤

  • @vidurasadaruwan535
    @vidurasadaruwan5352 жыл бұрын

    Great aiye

  • @sisuriminupama789
    @sisuriminupama7892 жыл бұрын

    සුපිරි අයියෙක්🔥

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @mahindaperera5691
    @mahindaperera56912 жыл бұрын

    Sir🔥

  • @neontraders8734
    @neontraders87342 жыл бұрын

    ❤️❤️🔥Mandapa Ayya Congratulations 🔥🔥🔥❤️

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @kavithdesilva
    @kavithdesilva2 жыл бұрын

    Mandapan ayya❤️ football captain 🔥

  • @nayanasumanadasa3730
    @nayanasumanadasa3730 Жыл бұрын

    Great program and a great young man 🙏🏽🥰and sorry to hear the mother is not there to see his sons achievements 😞best wishes for the future son 💙

  • @navosamarakoon2120
    @navosamarakoon212028 күн бұрын

    Good luck for ur next journey ayye❤

  • @user-mf5ts7hi4w
    @user-mf5ts7hi4w5 ай бұрын

    Attatama hari arattawath katawak teruwan saranai mr mandapa

  • @chamathkadissanayaka3455
    @chamathkadissanayaka34552 жыл бұрын

    මණ්ඩප මල්ලි 😍😍

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @kavindudayan1267
    @kavindudayan12672 жыл бұрын

    🔥🔥🔥

  • @pushpaweerasinghe78
    @pushpaweerasinghe782 жыл бұрын

    ගොඩක් සතුටුයි. පුතා හරි උත්සාහ වන්ත දරුවෙක් ඕගොල්ලන් ට උදව් කරන්න හොද මාමලා දෙන්නෙක් ලැබුනා. පුතේ කවදාවත් ඒක අමතක කරන්න එපා. පව් ඔයාගේ අම්මා අද හිටියනම් කොච්චර සතුටු වෙයි ද? පුතේ ඔයාට තෙරුවන් සරණයි

  • @avishkainduranga8010
    @avishkainduranga80102 жыл бұрын

    Mandapa ayya ❤️❤️❤️

  • @gayathri.9873
    @gayathri.98732 жыл бұрын

    ❤❤

  • @mendis12322
    @mendis123222 жыл бұрын

    Mandapa Aiyya ❤🔥

  • @isurumadhushanka1166
    @isurumadhushanka11662 жыл бұрын

    He is All rounder , but how , he is using hardwork and smart work

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @Chanukz
    @Chanukz2 жыл бұрын

    ❤️

  • @deepthidesilva313
    @deepthidesilva313 Жыл бұрын

    Dearest Putha , So pleased to hear you accomplishing great journey .💐 You have proved your worth 🙏 Be proud of your hard work and success "The destiny of hard work is always success " Congratulations and best wishes for your feature endeavors !💐👑🙏 Appreciate a lot . Cheers to your dedicated journey !💐🙏❤

  • @roshanfernando8938
    @roshanfernando89382 жыл бұрын

    💯

  • @diliiis8875
    @diliiis8875 Жыл бұрын

    Mandapa sir ❤️

  • @kasunbandara1688
    @kasunbandara16882 жыл бұрын

    ❤️💛❤️

  • @kasunranasinghe1002
    @kasunranasinghe10022 жыл бұрын

    Mandapa ayya❤️

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @sonb4034
    @sonb40342 жыл бұрын

    Godak dewal igana gaththa thank you

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @steferan4138
    @steferan41382 жыл бұрын

    ❤️❤️❤️

  • @isurusomawardhana2864
    @isurusomawardhana28642 жыл бұрын

    Really proud if you mallie... & Really miss Manel aunty...

  • @dinurisenarathne6462
    @dinurisenarathne64622 жыл бұрын

    Mandapa sir🤩

  • @kumarijayasundera9770
    @kumarijayasundera97702 жыл бұрын

    Absalutly right about that every body should have knowledge Of basic law. It should be incorporated in the cirriculum.

  • @Kalindhu_Music
    @Kalindhu_Music5 ай бұрын

    Well Done ayye ❤️

  • @laktronicssrilanka9533
    @laktronicssrilanka95332 жыл бұрын

    Mandapa sir♥️

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @dimmahvlogs1687
    @dimmahvlogs16872 жыл бұрын

    ❤️🔥

  • @camakavita1138
    @camakavita11382 жыл бұрын

    Wish you all the best ❤️

  • @swarnavahinitv

    @swarnavahinitv

    2 жыл бұрын

    Thank you for your comment Next Episode >>> kzread.info/dash/bejne/d22itpR_gJrLd5c.html

  • @amalipridarshani9340
    @amalipridarshani93402 жыл бұрын

    Congratulations son

  • @induperera2702
    @induperera2702 Жыл бұрын

    Good 👍

Келесі