හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19

නින්ද නොයන BIO පන්තිය
හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න
#Dinesh #Muthugala #Trending

Пікірлер: 2 900

  • @sandaruabhishek8212
    @sandaruabhishek82123 жыл бұрын

    සර් දෙවියෙක් කියලා හිතන අය කෝ 🤟👇

  • @janakijanaki8914

    @janakijanaki8914

    3 жыл бұрын

    Mama,,janakie

  • @sheharaperera3052

    @sheharaperera3052

    3 жыл бұрын

    Mn

  • @nuwansudarshana2181

    @nuwansudarshana2181

    3 жыл бұрын

    Mama

  • @darshananuwannuwandarshana3546

    @darshananuwannuwandarshana3546

    3 жыл бұрын

    mama

  • @athuladeshappriya5623

    @athuladeshappriya5623

    3 жыл бұрын

    Mama

  • @lovelygirl4087
    @lovelygirl40872 жыл бұрын

    සර්ගෙ දුව හරිම වාසනාවන්තයි සර් වගේ තාත්ත කෙනෙක් ලබන්න❤️🙂

  • @user-dd4lq6vw2q

    @user-dd4lq6vw2q

    Жыл бұрын

    200වෙනි ලයික් එක මගෙන්😆❤️❤️

  • @kawyasewmini8741

    @kawyasewmini8741

    Жыл бұрын

    Ow🙂

  • @HithataMuis

    @HithataMuis

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kaveeshapremodani9129

    @kaveeshapremodani9129

    Жыл бұрын

    අනිවා🌚

  • @chalanjanarajakaruna

    @chalanjanarajakaruna

    Жыл бұрын

    Aththa

  • @dilmishehara3195
    @dilmishehara3195 Жыл бұрын

    මගේ ජීවිතේ ගුරු දෙවිවරු දෙන්නයි. 1.දිනේෂ් මුතුගල සර් 2.අකිල විමන්ග සර් ආදරෙයි හැමදාමත් ගුරු දෙවිවරුනි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AsnaaIshek

    @AsnaaIshek

    6 ай бұрын

    🙏❤️

  • @udithasooriyaarachchi9335

    @udithasooriyaarachchi9335

    4 ай бұрын

    වාසනාවන් මෙවැනි වටිනා ගුරු දෙවිවරු.....❣️❣️🌷🌷

  • @Nethminimasha-ye9bn

    @Nethminimasha-ye9bn

    Ай бұрын

    Aniwarenma

  • @SaLa-ej6it

    @SaLa-ej6it

    27 күн бұрын

    Lasantha siruth innawa neda

  • @shiranibasnayakashiranibas8405
    @shiranibasnayakashiranibas8405 Жыл бұрын

    අම්මා තාත්තා වත් කියන දේ නාහන සමහර ළමයිට මේවා හොද අවවාද ❤❤

  • @buddhikulathunge6547
    @buddhikulathunge65473 жыл бұрын

    ජීවිතේ වැටෙන්න නොවෙි නැගිටින්න අපෙ දරුවන්ට විර්ය දෙන ගුරු පියාණන්ට බුදු සර්ණයි..

  • @monkammmfg6229

    @monkammmfg6229

    3 жыл бұрын

    Budu saranayi sarr daruwanta vitharak newe loku apitath igana ganna gidak de thiyenawa matama watinawa me wachana tika

  • @sahanlahiru548

    @sahanlahiru548

    3 жыл бұрын

    Budusaranai akke

  • @buddhikulathunge6547

    @buddhikulathunge6547

    3 жыл бұрын

    @@sahanlahiru548 budusaranae

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Godbless you..sir

  • @nishshankadharmakeerthi8792

    @nishshankadharmakeerthi8792

    Жыл бұрын

    බුදු සරණයි සර්

  • @musiccovers3497
    @musiccovers34973 жыл бұрын

    පෙර කර පිනකට ඔබවැනි ගුරුවරයෙකුගෙ අවවාද ෆෝන් එකෙන් හරි අහන්න දකින්න ජීවිතේට එකතු කර ගන්න ලැබීමද වාසනාවක් සර් බුදුසරණයි...❤️💪🙏

  • @nandanakumara1696

    @nandanakumara1696

    3 жыл бұрын

    Ethththatama sir mama.sirwa dekala ne.danne ne.ahamben wage dekke sirge vedios.sir dakshai sir.sir hemadema dakinawa.awaboda karagena Theruwan sranaii

  • @sawmyathathsarani7315

    @sawmyathathsarani7315

    3 жыл бұрын

    ❤💯✌🤞👍👍

  • @nishanthishiromani5774

    @nishanthishiromani5774

    3 жыл бұрын

    Thanks a lot.

  • @samsungmo2s189

    @samsungmo2s189

    2 жыл бұрын

    මටත් ඔය ටිකමයි හිතෙන්නෙ යාලුව

  • @dipanirathnayaka966

    @dipanirathnayaka966

    2 жыл бұрын

    Aniwaren

  • @shanikashanika3098
    @shanikashanika30982 жыл бұрын

    සර් දෙන අවවාද එලෙසම දරුවො පිළිපදිනවනම් මේ රටේ මෙහෙම කාලකන්නි බිහිවෙන්නෑ.මෙලෙසම දරුවන්ව යහමගට යොමු කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි ඔබතුමාට.

  • @devikamadawala7722

    @devikamadawala7722

    4 ай бұрын

    sir ta budu saranae

  • @sandeepanayanajith3342
    @sandeepanayanajith3342 Жыл бұрын

    සංසාරයේ කල්‍යාණ මිතුරෙක් හමු වූවා!!! මේවා අහන්න තරම් මං පිං කරා!!! සාධූ සාධූ සාධූ🙏🙏🙏

  • @user-bz4rx9tl3h
    @user-bz4rx9tl3h2 жыл бұрын

    සර්ට දීර්ඝායුෂ පතන කට්ටිය කෝ 👇

  • @piumisenavirathna4563

    @piumisenavirathna4563

    8 ай бұрын

  • @djisurukawshalya5367

    @djisurukawshalya5367

    7 ай бұрын

    Like onada ubata higanna😂

  • @Nethminimasha-ye9bn

    @Nethminimasha-ye9bn

    Ай бұрын

    Mn

  • @sudunangi4950
    @sudunangi49503 жыл бұрын

    මගෙ තාත්තා නෙවෙයි සර් ඔයා ..... ඒත් තාත්තට නොදෙවෙනිව ජීවිතේ කියල දෙනව🙏🙏🙏🙏🙏🙏..... ගොඩක් පිං😔

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 Жыл бұрын

    දැයේ දරුවන්ට ජීවිතය කියාදෙන ඔබට තුති (අපි කොරියාවේ ලාංකිකයන් )🇱🇰🇰🇷🙏❤️💰

  • @kaveeshanethmi9888

    @kaveeshanethmi9888

    5 ай бұрын

    ❤❤❤

  • @imashadilrangi7602
    @imashadilrangi76022 жыл бұрын

    මමත් සර්ගෙන් ඉගෙන ගෙන නැ. එ නිසා සර් උගන්න subject එක වත් මන් දන් නැ. නමුත් ජිවිතෙ තෙරුන් අරන් ජිවත් වෙන්න හදන කෙනෙකුට ඔබතුමාගෙ වචනයක් බොහොම වටිනවා. 🙏

  • @nilushiumesh1098
    @nilushiumesh10983 жыл бұрын

    අපි සර්ව හැබැහින් දැකලා නෑ,ක්ලාස් ඇවිත් නෑ,ඒත් අපි ජිවිතේ ඉගෙන ගන්නවා සර්ගෙන්,එකත් අපේ වාසනාවක් ,විෂයට වඩා අපේ නොදන්නා ජිවිතේ ,නොදන්නා දේවල් ගොඩාක් පිං සර්🙏🙏🙏දළදා සමිදු පිහිටයි

  • @ranashingharanashingha0008

    @ranashingharanashingha0008

    3 жыл бұрын

    😘😘😘😘😘

  • @sheve2118

    @sheve2118

    3 жыл бұрын

    Sira kathawa... mewa api kalinma ahala thibba nam

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    3 жыл бұрын

    කොහොමද

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    3 жыл бұрын

    @@Mbchvchv 😊😊😊good morning

  • @jayanthakumaradisanayaka3288

    @jayanthakumaradisanayaka3288

    2 жыл бұрын

    @@nuwanpradeep8494 oya daruwanta loku asirwadayak

  • @ishaniranasinghe980
    @ishaniranasinghe9803 жыл бұрын

    හිත රිදෙන හැමදාම මන් සර්ගේ කතාවක් අහනවා... 🙏🙏

  • @shrimalbalasuriya1627

    @shrimalbalasuriya1627

    3 жыл бұрын

    Attami mamat ehemai

  • @samusicsl7211

    @samusicsl7211

    3 жыл бұрын

    Math ehemai

  • @BTSARMY-wh4zz

    @BTSARMY-wh4zz

    3 жыл бұрын

    Math sir

  • @leeminho6695

    @leeminho6695

    3 жыл бұрын

    Math

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    3 жыл бұрын

    කොහොමද

  • @yytt7784
    @yytt7784 Жыл бұрын

    ජිවිතේ ජය ගන්න කරුනු කාරනා කියලා දෙන අපේ මුතුගල සර් ...ගොඩාක් පින් සිද්ද වෙනවා සර්ට ....දළදා සමිඳුන් පිහිටයි සර් ..🙏🙏🙏

  • @yashoanishadi1037
    @yashoanishadi10372 жыл бұрын

    තමන්ගෙ ලෙයින් උපන් දරුවෝ නොවුනට ..තමන්හේ දරුවන්ට වගේ ආදරේ කරන ...වැරද්ද හදලා හරී දේ කියා දෙන ඔබ මෙලොව යහපත උදෙසා උපන් බෝධිසත්ත්වයෙක් ..🙏🙏.

  • @thiluiroshika1853
    @thiluiroshika18533 жыл бұрын

    රු.5ක් දීලා කෝට් 5ක ලාභයක් ගත්තා වගේ.ඔබෙ ගුණ වර්ණා කරන්න වචන නෑ ගුරු පියාණෙනි නීරෝගී සුවය දීර්ඝයුෂ ලැබේවා ගුරු පියාණෙනි.තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

  • @sohelkhan1372

    @sohelkhan1372

    3 жыл бұрын

    ඇස් දෙකට කදුල්කුත් ආවා

  • @sumithrahearth

    @sumithrahearth

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම බුදු සරණයි

  • @lalithadrani2493

    @lalithadrani2493

    3 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sitadesilva1708

    @sitadesilva1708

    3 жыл бұрын

    @@lalithadrani2493 0

  • @darshanalindara4857

    @darshanalindara4857

    3 жыл бұрын

    මේ සිංදුවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😊😘😘❤🎼 kzread.info/dash/bejne/hXVls7qula_aZ9o.html මේකනම් හිට් එකක් තමයි ❤️

  • @priyarathnamaniki7209
    @priyarathnamaniki72092 жыл бұрын

    පොඩ්ඩක් වත් ස්කිප් නොකර බලපු උන් ඉන්නවදෝ 🥲 හිතර වැදුනා ඒකක නම් ☻

  • @apsarasandamali917
    @apsarasandamali9175 ай бұрын

    සර්ට පින් කවදාවත් දැකලා නෑ ඒත් මේ වටිනා කතාවෙන් පුදුම තරම් හිතට ශක්තියක් ආවා❤❤❤ දෙවි කෙනෙක් සර්නම්

  • @DHAHAMSISILA123
    @DHAHAMSISILA123 Жыл бұрын

    මමත් බයෝ කළේ ,අපේ කාලයේ පුදුම අපහසුතා තිබුණේ .මේ විදිහට නම් උතුම් මාර්ගයේ යන්න කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ .කොයිතරම් වාසනාවන්තද මේ දේවල් අහන්න මේ විදිහට ගුරුවරුන් ලැබීම

  • @SusanthaRajapaksha-fm5hc

    @SusanthaRajapaksha-fm5hc

    11 күн бұрын

    Aniwaryenma mamath ehemai ❤

  • @ganganinilushika7705
    @ganganinilushika77053 жыл бұрын

    Dinesh sir,මගේ දුව AL කරන්නේ ආර්ට් වලින්,එත් අපි ඔයාගේ වැඩසටහන් බලනවා,ගොඩක් වටිනවා සර් ඔයාගේ වචන මේ ජිවෙතේට

  • @rrtv9470
    @rrtv94702 жыл бұрын

    සර් ඒ කිව්ව කතාව මගේ ජීවිතයට සෑහෙන ලොකු පන්නරයක් වගේම ලොකු අස්වැසිල්ලක් සර්. සර්ට ගොඩාක් පිං වටිනා ඔවදන් දෙමින් අධ්‍යාපනයම පමණක් නොදෙමින් සිසුන්ගේ ජීවිත අර්ථවත් කරන්න ගන්නා එම උත්සාහයට සර්ට ගොඩාක් පිං❤❤❤🙏🙏🙏😢

  • @pubudunamal
    @pubudunamal Жыл бұрын

    ඔබතුමාගෙන් ජීවිතයට ගත් දේ අපමණය. 🙏🙏❤

  • @nethmitarushika3457
    @nethmitarushika3457 Жыл бұрын

    ඔබ අපව ගුණ ධර්ම වලින් පොහොසත් කරනා තරමට ගුරුතුමනි ඔබට නීරෝගී සුවපත් ජීවිතයක් ලැබෙනවා🙏🙏❤️

  • @Chamu.
    @Chamu.2 жыл бұрын

    සර්ව ඇස් දෙකට දැකල නැතිව ෆෝන් එකෙන් මෙහෙම සර්ගෙ අවවාද අපිට අහන්න ලැබුනු එකත් පිනක්. හිතේ තියන ප්‍රශ්න වලට උත්තර සර් කියන දේවල් වලින් ලැබුනා. සර්ට සුභ අනාගතයක් . ඒ වගේම ගොඩක් පින් 🙏

  • @premalalwasantha6714

    @premalalwasantha6714

    2 жыл бұрын

    aniwaren

  • @pavithradissanayake8936
    @pavithradissanayake89363 жыл бұрын

    පොඩි වෙලාවක.. මුලු හිතම හිර වුනා. අාදරෙයි... සර්

  • @navoddissanayaka921
    @navoddissanayaka921 Жыл бұрын

    අපිට සර් උගන්නලත් නෑ දැකලත් නැහෑ. සර් ඒ උනත් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් හින්දා ❤.

  • @sanathsanjeewa3710
    @sanathsanjeewa3710 Жыл бұрын

    සර්නම් සර් කෙනෙක් නෙවෙයි,අපිට අපේ ජීවිතේ නොවැටී ඉන්න අත් උදව් දෙන දෙවි කෙනෙක්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasacolombo355
    @lasacolombo3552 жыл бұрын

    රට ඉදන් බලනව මල්ලි...නුඹනම් අද ලමයින්ට දෙවි කෙනෙක්..මමත් ඉගෙන ගන්නව යම්කිසි දේවල් ඔයාගෙ කතාවලින්...වදාපු දෙමවුපියන්ට රත්නත්තරේ පිහිටයි....බුදුසරනයි..

  • @praveenkavishka8318
    @praveenkavishka83182 жыл бұрын

    මාරම මොරාල් එකක් ආවෙ මත් පෙරාදෙනිය සරසවියට යනවමයි මුතුගල සර්ට බුදු සරණය... ❤️❤️

  • @shermilagamage
    @shermilagamage Жыл бұрын

    ඔබ වගේ හිතන ළමයින්ට හැදෙන්න දෙන අවවාද උපදෙස් ලෝකයක් වටී ඔබ වගේ අනිත් ගුරුවරුත් ඔයවිදිහට ළමයි ගැන හිතනවනම් මේ ලෝකෙ ගොඩක් ලස්සනයි,🙏🙏🙏🙏

  • @kawyasewmini8741
    @kawyasewmini8741 Жыл бұрын

    ලොකු දුකක උන්නෙ සර් ගෙ වීඩියෝ එකට අඩ අඩ උන්න මට හිනාවක් ආව ආදරෙයි sir.......❤️❤️‍🔥

  • @sewshanii
    @sewshanii2 жыл бұрын

    ජීවිතේ වැටෙන හැමතැනකම සර්ගේ කතාවක් අහනවා. හිත නිකම්ම හැදෙනවා ගොඩාක් පින් සර්ට 🙏

  • @nadeenilu2987
    @nadeenilu29873 жыл бұрын

    ජීවිතේ තේරුම් කරලා දෙද්දි සර් වගේ කාන්තාව ගැන හැම පිරිමි කෙනෙක්ම මනා ලෙස හිතුවා නම් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙයි.බුදුසරණයි

  • @malkethvideocreations936

    @malkethvideocreations936

    3 жыл бұрын

    Pele Brazile kenek sir

  • @sithuminiseuwandi2522
    @sithuminiseuwandi25222 жыл бұрын

    සර්ගේ පන්ති එන්න ආස හිතෙනවා එත් මම බයෝ නෙමේයි කරන්නේ එත් සර් ජිවිතේ ගැන කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා💓💓💓

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc Жыл бұрын

    අද හිතාගත්තා කවදා හරි දවසක සර්ගෙ පන්ති එනවා කියලා...මම තාම 10 වසරෙ❤️

  • @damayanthikumari9307

    @damayanthikumari9307

    Жыл бұрын

    Oo

  • @seuwandiperera6560
    @seuwandiperera65602 жыл бұрын

    ගොඩක් වැදගත් කතාව..මන් අයෙක් ඉස්කෝලේ ..යනවා වගෙ හරිම අසවෙන් අහන් ඉන්නෙ..👍👍👍👍🌷🌷🌷🌷

  • @sacheekapeethini6248
    @sacheekapeethini62483 жыл бұрын

    ජීවිතය වැටෙන්න නොදී අභියෝගවලට මුහුණ දෙන්න කියලා දෙන ගුරුතුමනී,ඔබට බොහොම පිං ..🙏🙏

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 Жыл бұрын

    හරිම සරලව ජිවිතේ දිනන්න කියලා දෙන ගුරුවරයෙක් ❤👌අපි හිතන්නේ නැති බොහෝ දේ කියලා දෙනවා. ඔබගේ ඔවදන් ගොඩක් වැදගත් ජිවිතේ positive හිතන්න ❤❤ඔබ නොදැනුවත්ව උනත් කරන්නේ ලොකු පිනක් සර් ❤❤බුදුසරණයි 🙏🙏

  • @ranjithwilson4197

    @ranjithwilson4197

    Жыл бұрын

    iibf r m

  • @irankahewavitharana7772
    @irankahewavitharana77722 жыл бұрын

    Sir මට නං කියන්න වචන නැහැ ඔබතුමා ගැන.මට වයස අවුරුදු 50 ක්. ඔබතුමා ගෙ videos බලන හැම මොහොතෙම දෙයක් ⁣ඉගෙන ගන්නවා හරි සරලවම තේරෙනව කියන දේ. ඔබතුමා ට ගොඩක් පින්.බුදු සරණයි! 👍👍👍👍

  • @wasantikumari8885
    @wasantikumari88853 жыл бұрын

    ළමයිට විතරක් නෙවෙයි ලොකු අයටත් හොඳ ආදර්ශමත් කතාවක්

  • @dileepathathsara7980

    @dileepathathsara7980

    Жыл бұрын

    sira kathawaa

  • @AlexJon-rj7by

    @AlexJon-rj7by

    Жыл бұрын

    @@dileepathathsara7980 hey dileepa oya methana?🙄

  • @rajithasampath8033
    @rajithasampath80333 жыл бұрын

    වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ❤

  • @nidarshamenuri4221
    @nidarshamenuri4221 Жыл бұрын

    හිතින් වැටෙන හැමවෙලේම මම සර්ගෙ වීඩියෝ බලලා හිත හදන් පාඩම් කරනවා😇♥️ගොඩාක් පින් සර් ...සර් දෙවියෙක්🙏♥️

  • @b.boy_gaming655
    @b.boy_gaming6554 ай бұрын

    මේ ඉගෙන ගන්න දරුවන් ට විතරක් නෙවෙයි වැඩිහිටි අපිට ත් හරිම වටින අදහස් මේව තෙරුවණ් සරණයි සර්

  • @poojanisathsarani4671
    @poojanisathsarani46712 жыл бұрын

    ජීවිතේ ඒක දවසක් හරි සර්ගෙන් ඉගෙන ගන්න අාස අය කෝ 😍

  • @jayaniariyarathna742
    @jayaniariyarathna7422 жыл бұрын

    ඔබ වැනි උතුමන්ගේ වදන් අසන්නට ඇත්තටම අපිත් කල්ප ගාණක් පින් කරන්නට ඇති..ආදරණීය ගුරු පියාණෙනි ඔබව තිස්තුන් කෝටියක් වූ දෙවි දේවතාවන් නිරතුරු රකීවා...🙏🙏🙏🙏

  • @dulanakasandeep6428

    @dulanakasandeep6428

    2 жыл бұрын

    Thanks sri

  • @user-sx4qz8sh2j

    @user-sx4qz8sh2j

    9 ай бұрын

    Sir ge wadasatahan niyamai.mama balanawa.

  • @nadeesharodrigo7391
    @nadeesharodrigo7391 Жыл бұрын

    විෂය සහ ජීවිතය කියා දෙන ගුරුවරු හිග මෙවැනි කාලයක ඔබ වැනි තරුණ ගුරුවරයෙක් අපේ රටට, දරුවන්ට ලැබීම වාසනාවක්. .❤️🙏

  • @svfernando2938
    @svfernando2938 Жыл бұрын

    සර් ට ආදරේ අය මෙහෙට..❤️❤️Thank you sir..🌼😊❤️

  • @user-seuwandi
    @user-seuwandi3 жыл бұрын

    ඒ චිට් එක එවපු කෙනාට තෑන්ක්ස්❤️ සර්ටත් ගොඩාරියක් තන්කූ..🌸❤️

  • @ntharaka3269

    @ntharaka3269

    3 жыл бұрын

    👴

  • @sriwasanthakumara105

    @sriwasanthakumara105

    3 жыл бұрын

    👍

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    3 жыл бұрын

    කොහොමද

  • @soulff2831

    @soulff2831

    3 жыл бұрын

    ඉස්කෝලෙ යන කාලෙ ඇදය කියලා එකක් උගන්නලා නැද්ද

  • @ishan9605

    @ishan9605

    2 жыл бұрын

    @@soulff2831 🙄😂😂😂

  • @nishadianupama1978
    @nishadianupama19782 жыл бұрын

    අනේ සර් නම් දෙවියෙක්,බොහොම ස්තූතියි සර් මේ වගේ ජීවිතෙ අපිට කියා දෙනවට❤❤🙏🙏🙏

  • @yashmiramanayaka7993
    @yashmiramanayaka7993 Жыл бұрын

    සර් ගේ ක්ලාස් ආවේ නැති උනාට ජිවීතේ හදාගන්න ගොඩාක් දේවල් සර් කියනවා ගොඩාක් පින් ❤️🙏

  • @iroshamadushani1622
    @iroshamadushani1622 Жыл бұрын

    ගුරු පියානනී ජිවීතේ කියා දෙනවට ගොඩක් පින් ඔබට..... 🙏🙏🙏🌼🌼🌼

  • @raninani743
    @raninani7433 жыл бұрын

    තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්

  • @lakshanprageeth7006

    @lakshanprageeth7006

    3 жыл бұрын

    👍

  • @rwsamantha6503
    @rwsamantha65033 жыл бұрын

    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටී පුදුමයි ගුරු පියාණනේ ඔබ අපේ ලොකයේ මහ කතිකයා ඔබමයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️💪💪💪💪💪

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    හදවතේ ගැබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි..

  • @malakasadaruwan-bg6uk
    @malakasadaruwan-bg6uk Жыл бұрын

    සර්ගෙ වචන ටික ශෝක් සර් දෙවනි පාරත් මෙ අහන්නෙ සර්ගෙ වචනෙ එ තරම් ජීවිතේට වටිනවා

  • @dilharatharusha4727
    @dilharatharusha4727 Жыл бұрын

    මිහිපිට දෙවිවරු...❤️‍🔥

  • @nikinishakya7615
    @nikinishakya76153 жыл бұрын

    පාඩම් කරන අතරෙ සර්ගෙ වීඩියෝ බලන එක දැන් hobby එකක් ❤වෙලා❤❤❤❤❤❤❤❤

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    3 жыл бұрын

    කොහොමද

  • @hansithanuja2596

    @hansithanuja2596

    3 жыл бұрын

    👍👍👍

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    3 жыл бұрын

    @@hansithanuja2596 😊😊😊

  • @srstofficial7520

    @srstofficial7520

    2 жыл бұрын

    Ubata hari

  • @kavindhyaprabodhi5292

    @kavindhyaprabodhi5292

    2 жыл бұрын

    Aththatama

  • @hasikadimandani4424
    @hasikadimandani44243 жыл бұрын

    සර්...ගුරු දෙවියක්..විනාඩියකින් උනත් ජීවිතේ වෙනස් කරන...❤️✌️❤️

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    3 жыл бұрын

    කොහොමද

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    ඔව්

  • @madushikanethmini7996
    @madushikanethmini7996 Жыл бұрын

    bio නොකරත් sirge වීඩියෝ මම බලනවා.. ඒ තරමටම වටින sir කෙනෙක් ඇත්තටම dewi කෙනෙක් ... ගොඩක් පිං sirta අපේ හිත් හදනවට..❤

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u Жыл бұрын

    ඉතාම උසස් ආදර්ශයක් .මේවා ඉතාම වැදගත් පේලේ දුන්නේ.ලෝක වාසී සියලුම සිසු සිසුවියන්ට. ස්තූතියි සර් මෙවැනි වටිනා ආදර්ශ ලෝකයටම අහන්න සැලසීම. අවවාදයට වඩා ආදර්ශය උතුම් ...මෙහි.. ..තේරැම ජේසුස් පෙන්වා දුන්නා .සර්ට ගොඩාක් ස්තූතියි .

  • @buddhidilshan7418
    @buddhidilshan74182 жыл бұрын

    ගුරුවරයෙකුගෙන් අහපු වටිනාම කතාවක්....බුදුසරයි සර්ට....❤❤❤🙏🙏🙏

  • @nethmikaweesha4135
    @nethmikaweesha41352 жыл бұрын

    සර්ව දැකලා තියෙන්නේ මෙහෙම විතරයි. ඒත් ලොකු dream එකක් තියෙනවා සර්ව හම්බවෙලා සර්ගෙන් ඉගෙන ගෙන ජීවිතේ හොද තැනකට යන්න.❤❤

  • @nethu5154
    @nethu51542 жыл бұрын

    මේ වීඩියො එක 10 පාරක් විතර බලල තියනව හැමදාම හිතින් වැටෙන ගානේ මේ වීඩියෝ එක බලල හිත හදාගන්නෙ.සර්ට ගොඩා...ක් පිං..හැමදාම සර්ටත් සර්ගෙ පව්ලටත් සතුටින් කිසිම දුකක් කරදරයක් නැතුව ඉන්න ලැබේවා!🙏🙏🙏☺️☺️🧡🧡🧡🧡

  • @user-jl9tb8hd3b
    @user-jl9tb8hd3b4 ай бұрын

    සර් මම ඉන්නේ රට සර්ගේ වැඩසටහන් ගොඩක් බලලා තියෙනවා සර් ළමයිට දෙන උපදෙස් අහන් ඉඳලා අද මමත් සර් තැනක ඉන්නවා මම නිතර නිතර හදවතින් කඩන් වැටිච්ච කෙනෙක් මට ඉන්න ඉඩමක්වත් තිබුනේ නැහැ ළමයින්ට කියලා දෙනවා අභියෝග ජය ගන්න හැටි ඒවා මම හිතට අරගෙන සර් මගේ ගුරුවරයා කරගෙන මම දුර ගමනක් යනවා කවදා හරි සර් මගේ ඉදිරියට හමුවුණොත් සර්ට වඩා මම වැඩිමල් ඒත් ගුරුවරයා කියන නාමෙට මම කකුල් දෙක අල්ලලා වඳිනවා සර්ගේ හැම උපදේශයකම ලොකු දැනුමක් ගැබ්වෙලා තියෙනවා දෙවියකුට හා සමානයි සර්ගේ පවුලේ සියලු දෙනාටත් හැදූ වැඩූ දෙමව්පියන් දෙන්නටත් තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සර්ලා වගේ අය අපේ රටට වාසනාවක් දැනුත් වැඩ කරමින් ඉන්නේ බුදු සරණයි සර්ට

  • @ChitraJayawardena
    @ChitraJayawardena2 жыл бұрын

    විවෙක වෙලාවට සංගීතයට සවන් දිම , යහපත් දෙ පමණක් කිරීම, කළ ගුණ සැළකිම , යුතුකම් හැකි අයුරැ ඉටු කිරීම, ඡීවිතයම තාවකාලික දෙයක් බව බව සිතීම , ඒවිට සිත ප්රසන්න සැහැල්ලු තැනක් වෙවි. හිතෙ උද්යොගය ඇතිවෙවි. මොළය සහ මතකය හරියට වැඩ කරාවි. සර්ගෙ වචන වලට අමතරව මෙ ටිකත් වැදගත්වෙවි. .

  • @jehanfernando5699
    @jehanfernando56993 жыл бұрын

    සෑහෙන්න වටිනව .පංති කාලය තුල දේශපාලකයෝ වෙනුවෙන් කඩේ යන ගුරුවරු අතරේ Motivation කරල පංතියේ ලමයින්ට විතරක් නෙමේ අපිටත් ඒ දෙන හයියට බොහොම ස්තුතියි . 🙏🙏🙏🙏. හැබැයි සර් කවදාවත් මොනම දේශපාලුවෙක් වෙනුවෙන් වත් කඩේ යන්න එපා.එහෙම උනොත් වෙන්නේ අද ඔය සමහර ගුරුවරු වගේ youtube එකට ඇවිල්ල නාහෙන් අඩන්න. ජයවේවා !!!!!!

  • @harshikakavi3813
    @harshikakavi3813 Жыл бұрын

    මම සර්ව දැකලා නැහැ.ඒත් සර්ගෙ වචන ටික අහන්නේ හරිම ආසාවෙන්.භාවනාවක් වගෙයි.මම විවාහක කෙනෙක්.සර්ගෙ මෙ දරුවන්ට දෙන අවවාද විවාහක අපටත් මහා ආදර්ශයක්.හදවතින්ම ගොඩක් ගරු කරනවා.සර් හදපු දෙමාපියන්ටත් මෙම ගමන එන්න පසුපසින් සිටින බිරිඳටත් සර්ටත් දීර්ඝායුෂ පතනවා.බුදු සරණයි.

  • @kanjanasrthanksmiss3716
    @kanjanasrthanksmiss37162 жыл бұрын

    හරිම සතුටුයි සර අපේ නගරයේ ඉපදිලා ලොකය දකින්නට දරුවන්ට පර කියනවා තේරුවන්න සරනයි

  • @Nim_n_tash
    @Nim_n_tash3 жыл бұрын

    Sirta adare set aka 😁😍😍

  • @tharindujeewan211

    @tharindujeewan211

    3 жыл бұрын

    Puthe kiyala kathakaranakota puduma adaraya denenawa sir budusaranai godak de denagattha

  • @bhanuweerasinghe6020

    @bhanuweerasinghe6020

    3 жыл бұрын

    🖐️

  • @darshanalindara4857

    @darshanalindara4857

    3 жыл бұрын

    මේ සිංදුවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😊😘😘❤🎼 kzread.info/dash/bejne/hXVls7qula_aZ9o.html මේකනම් හිට් එකක් තමයි ❤️

  • @maleehansika8888
    @maleehansika88883 жыл бұрын

    මටත් ආයෙ ඉගෙන ගන්න හිතෙනවා මේ සර්ගෙන්..තෙරුවන් සරනයි සර්..

  • @srstofficial7520

    @srstofficial7520

    2 жыл бұрын

    ඒ කාලෙ kele phenala eno methana 🤣🤣🤣🤣🤣🤣🤣🤣😅

  • @dinashasewmini5125

    @dinashasewmini5125

    2 жыл бұрын

    shok sir

  • @madushaniteckla1052
    @madushaniteckla1052 Жыл бұрын

    සර්ගෙ මේ වචන ජිවිතේ වැටෙන අයට නැගිටින්න , ශක්තියක් , දිරි ගැන්වීමට ස්තුතියි සර් ♥️👌🙏 ජේසු පිහිටයි

  • @punsarapraneeth425
    @punsarapraneeth4252 жыл бұрын

    මටත් පාඩම් කරන්න හිතෙන්නෙ නෙති වෙනකොට හෙදාම මේ විඩියෝ එක බලනවා හිතට ලොකු හය්‍යක් ලෙබෙනවා ස්‍ ර්ට ගොඩක් පින්

  • @miclive9247
    @miclive92473 жыл бұрын

    Sar wage ගුරු වරුන් තවත් me lak derane බිහි වේවා 🙏🙏🙏🙏🙏

  • @viduravisanka994
    @viduravisanka9943 жыл бұрын

    සර් වගේ ගුරුවරයෙක් ගෙන් video හරි දේශනයක් අහන්න ලැබීම මාර වා‍සනාවක්...ටියුෂන් කඩ දාගෙන මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කන ගුරුවරු නොවන බොරුකාරයන් අතර මෙහෙම දෙවිවරු වගේ ගුරුවරයො සමස්ථ ලෝකෙටම වාසනාවක්....බුදු සරණයි සර්ට.....

  • @gayanikandambi7492
    @gayanikandambi74922 жыл бұрын

    Dear muthugala sir, You are a shining oil lamp to the universe🌌....i wish you all the best with pure hearted tearful eyes ...As a human i am very lucky to listen your valuable sayings..🙏 Tripple gem bless you🙏

  • @mylifeexperiencestoyourhea5566
    @mylifeexperiencestoyourhea5566 Жыл бұрын

    අද 2022 12 19 fifa wolrd cup final eka බලලා ඉවරවෙලා මෙ විඩියො එක බැලුවේ .සර්ගෙ ව්ඩියො එක අවුරුදු තුනක් වෙනවා දාල.අදටත් අනාගතයටත් වටින කතාවක් ... සර්ට බුදු සරණයි ..❤️❤️❤️

  • @hashelifernando5233
    @hashelifernando52332 жыл бұрын

    සර්ගේ අවවාද නම් හිතට මාර විදියට වදිනවා සර් මේ වගේ හරි ලමයෙක්ගේ හිතක් හදනවා මේ වගේ ලමයෙක්ව් දිරි ගන්නවා කියන්නේ සර්ට ලොකු පිනක් සර් ස්තුති සර්🙏🙏🙏

  • @nilukaperis4531
    @nilukaperis45313 жыл бұрын

    මෙ කාතාව ලමයින්ට ව්තරක් නෙවෙයි වැඩ්හිටියන්ට පාවා වටිනවා..මොකද පවුල් පිටින් වහ කාලා මැරෙන මිනිස්සු ඉන්න රටක් නේ අපෙ රට.

  • @sudmudmud357
    @sudmudmud357 Жыл бұрын

    We are listening from Australia 🇦🇺… though we did AL in 94… still so much to learn from great teachers as such 🙏🙏🙏

  • @nethminimasha242
    @nethminimasha242 Жыл бұрын

    සර්ගෙ කතා ගොඩක් වටිනව සර් ජීවිතේට..මාත් කොහොම හරි Al ගොඩදාගෙන campus යනව..thank you sir ❤️😘

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake67453 жыл бұрын

    ජීවිතේ බාධක ගැන නොසිතා තමාගේ ඉලක්ක ජයගන්න හැටි දරුවන්ට අපූරුවට කියා දෙනවා. ස්තුතියි ඔබට! 🎯🎯🎯👏👏👏

  • @sldfreefireplayers348
    @sldfreefireplayers3482 жыл бұрын

    ලමයින්ව ගොඩ දාන්න දෙවියෝ එවලා තියෙන දේව දූතයෙක් සර්❤ සර් හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤❤

  • @CHAMOTH_18
    @CHAMOTH_18 Жыл бұрын

    සර් වගෙ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ගොඩක් පින් කරන්නෝනෙ සර්..සර් දෙන ඒ අවවාද ජීවිතේට ගොඩක් වටිනවා...❤❤මමත් ආසයි සර්ගෙන් ඉගෙනගන්න.සර් දෙයියෙක් වගේ..

  • @nilminisenanayake3164
    @nilminisenanayake31646 ай бұрын

    සර්ගෙ වචන අපිට ශක්තියක් . පුළුවන් තරම් හිත ශක්තිමත් කරගන්න උත්සාහ කරනවා ! තෙරුවන් සරණයි සර් !

  • @malkakannangara9280
    @malkakannangara92803 жыл бұрын

    දරුවන්ට විතරක් නොවෙයි, මේ උපදෙස් අපි වගේ අනිත් හැමෝටම ගොඩක් වටිනවා.

  • @danushkasamarakoon6511
    @danushkasamarakoon651110 ай бұрын

    Mama A/L 2009 mama kale biology අද මම සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ රැකියාවක් කරන කෙනෙක් ..එදා මටසර් වගේ කෙනෙක් හමිබ උනානමි..bio වලින් ඉහළටම යන්න තිබුණා ..සර්ගේ videos අද බලන කෝට ඒ පාඩම් අදටත් මතක්වෙනවා

  • @shehannjana
    @shehannjana2 жыл бұрын

    සර්ට හොද ආකර්ෂණීය කතන හැකියාවක් තියනව

  • @sameeraperera1961
    @sameeraperera19613 жыл бұрын

    මොන subject එක කරත් සර්ගේ advice ටික නම් හිතටම වදින්න දෙනවා සර් .. ළමයාගේ මට්ටම මොකක් වුණත් තේරුම් ගන්න පුළුවන් උපරිම විදිහට කියලා දෙන්න තරමට සර්ගේ හැකියාව ශක්තිමත්.... හිතට එකගව ඔක්කොම ළමයින්ට තියෙන ප්‍රශ්නයකට උත්තර දුන්න... 💕📌️

  • @shan803
    @shan8032 жыл бұрын

    සර්ගේ වීඩියෝ බලනවා ගොඩක් හොද ආදර්ශමත් ගුරුවරයෙක් 🙏සර් ළමයින්ගේ හිත් ඇද ගන්න විදිහ මරයි සර් 🙏🙏🙏bs

  • @rangalakmal7392
    @rangalakmal7392 Жыл бұрын

    සර් මන් මේ පාර 2023 0/L ලියනවා මට පාඩම් කරන්න හිතුනේම නෑ එත් සර් කියලා දෙන දේවල් එක්ක මට පාඩම් කරන්න ආස හිතුනා නැතිවෙලා ගිය අරමුණ මගේ මනසේ ලස්සනට ඇදුනා ජේසූ පිහිටයී❤❤🙏

  • @nelumhettiarachchi4794
    @nelumhettiarachchi47942 жыл бұрын

    සර් මේ අන්තිම වචන ටික කියද්දි ඇස් දෙකට කදුලු ආවා.අපිට දෙන ආදරේට,කියල දෙන ජීවිතේට ගොඩාක් පිං.බුදු සරණයි..

  • @nelumhettiarachchi4794

    @nelumhettiarachchi4794

    2 жыл бұрын

    මට මගේ තාත්තා වගේ

  • @mooraaproductions8888
    @mooraaproductions88883 жыл бұрын

    උබලට ඒක බැරිවෙන එකක් නැ. ....එ වචන ටික තාත්ත කෙනෙක් තමන්ගෙ දරුවන්ට කියනව වගෙ. ❤️ සර්ල වගෙ ගුරුවරු තව තවත් මෙ පුන්න්‍ය බූමියෙ පහල වෙන්න ඕනෙ❤️❤️❤️

  • @muthukuda77
    @muthukuda7710 ай бұрын

    මට නොලැබුනත් මගේ දරුවන්ටවත් මේ පින්බර සර්ව මුණගැසීමට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සර් ❤

  • @nimanthiwm7876
    @nimanthiwm7876 Жыл бұрын

    සර් මමත් ගොඩක් වෙලාවට හිතින් වැටෙන කෙනෙක් වචන වලට පින් සර්ට බුදු සරණයි

  • @graphicfanta2167
    @graphicfanta21672 жыл бұрын

    මේ වගේ ගුරුවරයෙකුගෙන් අධ්‍යාපනය ලබන්න ආත්ම සිය දහස් ගණනක් කුසල් වඩන්න ඕන ඇති අනිවරෙන්ම .. අපේ දරුවන්ටත් මෙවන් ගුරු දෙවිවරුන්ම හමු වේවා!!! තෙරුවන් සරණයි ගුරුතුමන්ට සහ ඔහුගේ සියලුම පව්ලේ උදවියට!!! සියලු දෙවි රැකවරණයි!!! ❤

  • @diliniudeshika1841

    @diliniudeshika1841

    Жыл бұрын

    Sarta pin sar

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l3 жыл бұрын

    මුතුගල මල්ලි (ඔබ වගේ කෙනෙක් තමන්ගේ සහෝදරයෙක් වෙනවා nam කියන හිතට දැනෙන පිරිසිදු හැඟීම නිසයි මල්ලි කිව්වේ ) me හැම වැඩසටහනක්ම මම බලනවා .ජීවිතයට ගන්න මොකක් හරිම පාඩමක් තියෙනවා . දීර්ඝායුෂ ඔබට

  • @sumithrahearth

    @sumithrahearth

    3 жыл бұрын

    ❤❤❤❤❤💓💓💕💕💕💕❣❣❣❣❣

  • @rashmideshika9851

    @rashmideshika9851

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sakhvatali3834

    @sakhvatali3834

    Жыл бұрын

    ❤️ අනිවාර්යයෙන් මුතුගල සර් කියන්නේ මහා පර්වතයක් දළදා සමිදු සරණයි

  • @nethmininethsarani9544
    @nethmininethsarani95442 жыл бұрын

    ඇත්තටම සර් ජීවිතේ සමහර වෙලාවට කරන්නෙ,මොකක්ද කියල හිතා ගන්න බැරුව අසරණ වෙනව,ඒ වෙලාවට පිහිට වෙන්නෙ ඔබ තුමන්ගෙ මේ මිල කල නොහැකි වචන ටික🙏...ඔබ නම් මිනිසුන් අතර දෙවියෙක්,දීර්ඝයුෂ ලැබේවා!!!දිගින් දිගටම කරන කියන සෑම දෙයක්ම,සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා,සියලු සැප සමපතින් ඉතිරෙවා,මිල මුදල් වැසි වසීවා,තෙරුවන් සර්ණයි!!! සර් ඔබට🙏🙏🙏

  • @user-bq2eb9xk4s
    @user-bq2eb9xk4s Жыл бұрын

    විද්‍යා විශය කරන්නෙ නැති උනත්..සර්ගෙ ක්ලාස් ආවෙ නැති උනත්.... සර්ව හැබැහින් දැකලා නැති උනත්....විදයාව ඉගන ගත්තෙ නැති උනත් ..... අපි එක දෙයක් සර්ගෙන් ඉගන ගන්නවා....ඒ තමයි ජීවිතේ ගැන ..... කිසිම සර් කෙනෙක් මෙහම ජීවිතේ ගැන කියලා දෙන්නෙ නෑ......මේ දේවල් වලට සර්ට ගොඩාක් පිං සර්....🙏🙏 සර් ට සම්ම සම්බුදු සරනයි 🙏🙏🙏🙏

  • @ruvininisansala3740
    @ruvininisansala37403 жыл бұрын

    ❤️ සර්, නංගිලා මල්ලිලා වගේම Class නෙඑන අපිත් සර්ගෙ වචන ශක්තියක් කරගන්නවා සර්ට පිං

  • @navanjanajayasinghe3952
    @navanjanajayasinghe39522 жыл бұрын

    මම maths කරන්නෙ වුනාට ගොඩක් ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලන්නෙ..විෂයත් එක්කම ජීවිතේත් උගන්නනවට පින්...

  • @nilakshiruwanthika1187

    @nilakshiruwanthika1187

    2 жыл бұрын

    2022 da exam

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    @@nilakshiruwanthika1187 මෙ සර් online class කරනවද???

  • @nilakshiruwanthika1187

    @nilakshiruwanthika1187

    2 жыл бұрын

    @@sadevabhiman3335 danne ne mn nm bio neme karanne

Келесі