Tissa Jananayake - Episode 186 | වයසට නොයා සතුටෙන් ඉන්න රහස

වයසට නොයා සතුටෙන් ඉන්න රහස
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 809

  • @nimalkularathna458
    @nimalkularathna458 Жыл бұрын

    මේ යකා ලමයින් ගෙ සහ මිනිස්සුන්ගෙ ඔලුවලට බොරු කියල දැන් රටත් ,ලමයින් ගෙ අනාගතය ත් ඉවරයි

  • @deepikasilva8253

    @deepikasilva8253

    Жыл бұрын

    Me vtina guruvrsyek

  • @m.k.gagana8533

    @m.k.gagana8533

    Жыл бұрын

    උඹ දන්න පකක් නෑ බං. තොට බැරි නම් නොබල හිටපන්.

  • @vishakasamanthi3132

    @vishakasamanthi3132

    Жыл бұрын

    අනේද කියන්නෙ හරක්ට කොහොමත් මේවා තෙරේන්නෙ නැ

  • @neviltec4687

    @neviltec4687

    Жыл бұрын

    දෙන්න දෙයක් කියපන් ගොන් නාම්බො

  • @w.mtharanga3752

    @w.mtharanga3752

    Жыл бұрын

    ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා...

  • @somahalpegamage
    @somahalpegamage Жыл бұрын

    ගුරුතුමනි ,ඔබතුමා වැඩිහිටි අපට දරුවන්ට ලස්සනට ජීවත් වීමේ රහස අපූරුවට කියා දුන්නා.ඔබතුමා පාඩමට පිවිසෙන අයුරු හරි ම ආකර්ශනීයයි.බොහොම පින් . දිගාසිරි වේවා !

  • @142samantha

    @142samantha

    Жыл бұрын

    ❤❤❤👍👍👍

  • @jenatpushpakanthi6169

    @jenatpushpakanthi6169

    Жыл бұрын

    😘😘😘👍🙏

  • @dharmapalasamarasinghe8162

    @dharmapalasamarasinghe8162

    Жыл бұрын

    මෝඩකම ප්රදශනය කරන්ඩ එපා

  • @niroshanikaldera9372

    @niroshanikaldera9372

    Жыл бұрын

    මගුල තමයි..

  • @shalindiameesha5479

    @shalindiameesha5479

    Жыл бұрын

    💫

  • @zonemob5261
    @zonemob5261 Жыл бұрын

    ගුරුතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත, අපේ තාත්තා මැරුනෙ අව්රුදු 83 ක්‌ වෙලා ඒකත් හදවත් රෝගයක් නිසා, එයා ජීවත් උනේ පොඩි ළමයෙක් විදිහට වත් වයසක කෙනෙක් විදිහට නෙමෙයි තරුණයෙක් වගේ, සමහර විට එයා දන්නෙ නැතිව ඇති එයා මැරුණද කියල වත්, මමත් ගොඩක් සතුටින් ඉන්නෙ 50 පැන්නට පස්සෙ, ඒ සතුට තවත් වැඩි කර ගන්නයි මට ඕන කරන්නෙ සමහර විට ඔබ තුමාගෙ උදව්වත් ඕන වෙයි,

  • @udaramaligathenna5080
    @udaramaligathenna5080 Жыл бұрын

    ආයෙත් A/L කාලෙට යන්න තිබ්බ නම් කියලා හිතුන 🤗 හැමදාමත් වගේ වටින වීඩියෝ එකක් ❤️ තෙරුවන් සරණයි සර් 🙏

  • @bisakyaminuthi8177
    @bisakyaminuthi8177 Жыл бұрын

    සර් තව ගොඩ කාලයක් අපි වගෙ ලමය්න්ට උගන්නන්න.නැත්නම් ඉක්මනට වයසට යාවි හොදේ .😁😁😁😍

  • @hansishenali9362
    @hansishenali9362 Жыл бұрын

    සර්ගේ කතවක් අහන්න ලැබෙන එකත් පෙර පිනක් සේ සලකන්නේ මම නම් සර් ගේ හැම කතාවක්ම මම දන්න හැමෝටම දානවා බලන්න... දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට !!!!

  • @vipuladesilva

    @vipuladesilva

    Жыл бұрын

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Жыл бұрын

    ඔබ කියන දේ හරියට හරි. මගේ නියම වයස 76 යි ඒත් මට හිතෙන්නෙ 45 ක් විතර කියලයි. ඇත්තෙන්ම මගේ වයසේ අනික් අය හා සසඳන විට මම ගොඩක්ම තරුණයි.

  • @shaznafazal5416

    @shaznafazal5416

    Жыл бұрын

    🤪😂😂kellek yalu karala ond siye 76 Ka Siya kenekta mehema type karanna video balanna danumak thiyeda

  • @herathgunathilaka4818

    @herathgunathilaka4818

    Жыл бұрын

    @@shaznafazal5416 kellak නම් එපා. Eth thawama තරුණ jawaya තියෙනව.

  • @illangakoonmudiyanselageba7343

    @illangakoonmudiyanselageba7343

    Жыл бұрын

    Good luck

  • @studmc9976

    @studmc9976

    Жыл бұрын

    gg

  • @tharakamadushan_official
    @tharakamadushan_official Жыл бұрын

    ඉගෙන ගෙන නැතත්..හැමදාටම.. ආසම ගුරුවරයෙක් ..💖🤗

  • @prabhadenipitiya8327

    @prabhadenipitiya8327

    Жыл бұрын

    සර් ගෙ videos ඔක්කොම මං බලනවා ..අපිටත් ඔබ වැනි ගුරුවරයකු හිටියා නම් ...❤🙏

  • @buddhikavidarshana1741

    @buddhikavidarshana1741

    Жыл бұрын

    ​@@prabhadenipitiya8327 I 0 kcun

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @dilanchathuranga9113
    @dilanchathuranga9113 Жыл бұрын

    සයිලවල ජරාවට පත්වීම ගැන අභිධර්මයේ ගොඩක් ලස්සනට පැහැදිලි කරල තියනව.රෑප කලාප කියල තමයි කියන්නෙ.මුලින්ම ඇතිවන රෑප කලාපය 51 වතාවක් කමිපනය වීමෙන් පසු එයට වඩා ශක්තිය අඩු රැප කලාපයක් උපද්දවල මුල් එක විනාශ වෙනව. සර්ගෙ මේ කතාව බුදුදහමටයි ජීවිතයටයි ගැලපුවම පිස්සු හැදෙනව සර් 💜💛💚

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando Жыл бұрын

    සර් නිසාම Psychology ප්‍රධාන විෂය ලෙස තෝරගත්තා. ඒ තෝරාගැනීම ගැන හැමදාම සතුටු වෙනවා 😊

  • @user-rq1wz3id4z

    @user-rq1wz3id4z

    Жыл бұрын

    Degree ektd

  • @Hasanka_Piyumal_Fernando

    @Hasanka_Piyumal_Fernando

    Жыл бұрын

    @@user-rq1wz3id4z Yes

  • @thelittleitsybitsy

    @thelittleitsybitsy

    Жыл бұрын

    @@Hasanka_Piyumal_Fernando ඒක languages කරන අයටත් campus එකේදී තෝරගන්න පුලුවන්ද

  • @Hasanka_Piyumal_Fernando

    @Hasanka_Piyumal_Fernando

    Жыл бұрын

    @@thelittleitsybitsy ඒක නම් මම දන්නේ නෑ. මම Private campus එකක කලේ.

  • @dragonplanet7727

    @dragonplanet7727

    Жыл бұрын

    lankawe psychology Bachelor ekak widiyata karanna puluwanda? puluwannam theena opportunities kiyanna puluwanda? bio karana ayatath karanna puluwanda?

  • @ishaisha4153
    @ishaisha4153 Жыл бұрын

    සතුට තරම් ධනයක් නෑ සර්...සර්ගේ සතුට සැනසීම හැමදාම ආරක්ෂා වේවා ! තෙරුවන් සරණයි සර්!!!

  • @danushkagayashan4850
    @danushkagayashan4850 Жыл бұрын

    සර් රනිලුත් ඔය කතාව දන්නවනම් මේ රට මීට වැඩිය ලස්සන වෙන්න තිබ්බා.... ආදරේයි ගුරු පියාණෙනි..❤️

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    Жыл бұрын

    රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු 73ක් ඒ වයස ට අනුව ලස්සන ට ඉන්නවා නේද

  • @danushkagayashan4850

    @danushkagayashan4850

    Жыл бұрын

    @@pradeepaatapattu1317 ඔව්... ඔය ගොබ්බයා නං මැරිල යන්නෙත් නෑ නේ තවත් ඉන්නවා පිටම වද දිදී....

  • @kumarijayawardana7238

    @kumarijayawardana7238

    Жыл бұрын

    Ape samaje minisdun kopamana perihilada wadihitiyekuta jatha karanna dan na un unge ammalatath ohoma thamai katha karanawa aththe monawa unath thawa kenekuta gaurawaya dakwanakota thamantath gaurawaya labenawa rate ugath manussayek me minisunge majara gathi nathiwena dawasak.awoth merata thamawth lassanai kihaka kama.thamai oya agairawaya karala pennane

  • @gisinainduwara2692

    @gisinainduwara2692

    Жыл бұрын

    @@kumarijayawardana7238 ane anti, garu kala yuththanta garu nokara, hama ekektama mal thiyala wandinna gihin thamai me ratata mehem wela thiyenne. Anti ek nisa ranilta garukaragena mal thiyal wandan inna. Aluth paramparawa ehema amulika shraddawen inne naa kiyana ek mathaka thiyaganna

  • @gisinainduwara2692

    @gisinainduwara2692

    Жыл бұрын

    @@pradeepaatapattu1317 රනිල් ඉතින් ලස්සනට ඉන්නව ඇති. එයා model කෙනෙක් උනානම් ඒ ඇති. ඒත් දේශපාලනඥයෙක්ගෙ කාර්‍යය රටක් ලස්සන කිරීම නේද. එයා ඔච්චර ලොකු තනතුරු දශක ගානක් තිස්සෙ දරලත් රට අරන් ආපු තැන දැන් පේන්නම තියෙනොනෙ. ඒ වගේ දෙයක් තමයි ඔයි මුල් comment එකෙත් අදහස් කරල තීන්නෙ ඇත්තටම...

  • @n.n.8402
    @n.n.8402 Жыл бұрын

    සර්ව අපිට ඕනේ ඉස්සරහට.ඒ නිසා මේ රට දාලා යන්න එපා.මං සර්ගෙන් ඉගෙන ගත්තේ 2008.එදා වගේමයි සර්.කිසි වෙනසක් නෑ

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama75489 ай бұрын

    ඇදුරුතුමනි,ඔබට දීර්ඝායු වේවා...නොදුටු ඉසව් වෙත මිනිසුන් කැදවාගෙන යනු පිනිස බොහෝ දීර්ඝ කාලයක් ඉදිරියට...

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 Жыл бұрын

    මේ ලගදිත් මං කල්පනා කළා සර් වයසට යන්නේ නැත්තේ ඇයි කියලා😁මං පොඩි කාලේ සර්ගේ පළවෙනි Class Advertisement එක ටීවී එකේ දැක්ක දවසේ වගේමයි තාමත්..අද තමා දැනගත්තේ රහස❤️දීර්ඝායු වේවා සර්.!!!🙏😇

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    ඔබ තුමා නම් නියමයි සර්. කියන හැම දෙයක්ම හොදට හිතට කා වදිනවා හිනා වෙවී කතා කර කර උගන්වන විදිහ අති විශිෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🌹❤❤❤🙏🙏🙏

  • @vipuladesilva

    @vipuladesilva

    Жыл бұрын

    Theruwan saranai sir

  • @animekaraya9741
    @animekaraya9741 Жыл бұрын

    තිස්ස සර් කතා කරන විදිහ බලන් ඉන්නත් අාසයි, මගේ ජිවිතේ වැඩිපුර අාදරය කරන සර් කෙනෙක්💜

  • @somahalpegamage
    @somahalpegamage Жыл бұрын

    ඔබතුමාගේ සොදුරු ගුරු දිවියට හේතුව මට හිතෙන්නේ ඔබතුමා ගේ සිත තුළ ඇති නිමල බවයි. සතුටුයි .ජයවේවා!ගුරුතුමනි . පාඩම්න් කාන්දු කරන ගුණ නැණ අමිලයි ,තෙරුවන් සරණයි !

  • @gayathri4195
    @gayathri4195 Жыл бұрын

    Psychology ආසම විෂයක්😌❤️වෙනම ඉගෙන ගන්න නෑනේ ඉතින් 🥺

  • @kalumkarunarathne3938
    @kalumkarunarathne3938 Жыл бұрын

    කලි යුගයේ නූතන දිසාපාමොක් ඇදුරුතුමනි ...නුඹේ මුවෙන් පිටවන සෑම වදනක්ම ජීවිතයට මහා මහා ආශිර්වාදයක් .

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @user-le6tg6xk7j

    @user-le6tg6xk7j

    Ай бұрын

    Ei me ape adyapana kramaya wenas nokaranne matanam hithagannabe me wenuwen awadanaya yomu nowenne ei kiyala

  • @sanjuwhs1286
    @sanjuwhs1286 Жыл бұрын

    35 k වෙලත් 18 වගේ ඉන්න මං.😁😁😁😁. පොඩි උන්එක්කයි සත්තු එක්කයි ඉන්න ඕනී... මානසික පිඩාව නැතිවෙනවා...වයස ගියත් වයස පෙනුම එන්නේ නෑ..

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 Жыл бұрын

    ඇත්තමයි සර් ලමා කාලේ කොච්චර සුන්දරයිද ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම් කියල හිතෙනව ස්තුතියි ඔබ තුමා අතුලු පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera42968 ай бұрын

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගුරුතුමා සර්වකාලීන ඉගැන්වීම් වයස් බේබද්දන්ගෙන් තොරව අනුගමනය කල හැකියාව දීර්ඝායුස ලැබේවා ඔබතුමාට

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Жыл бұрын

    සර් වයසට යන්නෙ නැත්තෙත් ඒ නිසා! 💐💐💐

  • @pawanrashmitha9289
    @pawanrashmitha92899 ай бұрын

    මගේ දරුවාත් සර් ලගින් ඉගෙන ගන්නේ .හරිම ආදරෙයි සර් ට . අධ්‍යාපන කාලය තුළ දරුවෙකුට හමුවිය යුතු ගුරුවරයෙකි .දීඝායු වේවා sir ❤❤

  • @dilshanfernando8755
    @dilshanfernando8755 Жыл бұрын

    සර් නිසා...අපේ ජිවිත වලට, අපේ දැනුමට ගොඩක් වටින දේවල් එකතු කර ගත්තා♥️♥️ තව තවත් ශක්තිය ලැබිල දීර්ගායු ලැබෙන්න ඕනා .ජේසු පිහිටයි 💚

  • @neviltec4687
    @neviltec4687 Жыл бұрын

    ඔබ තුමා කියන දේ හරියට හරි ..මම බාලාංශයේ පංතියේ හිටිය දිනවතී මැඩම් මම පාසලෙන් අයින් වෙද්දිත් අවුරුදු 12කට කලින් හිටිය වගේමයි..ගොඩක් ස්තුතියි සර්

  • @user-wl8ou4lh8w
    @user-wl8ou4lh8w9 ай бұрын

    ගුරු පියාණෙනි, ඔබේ මෙම පාඩම් අපිට ගොඩාක් වටිනවා.ඔබට ගොඩක් පින්. ඔබට දීර්ඝායුෂ ගුරුතුමණි. 🙏🙏❤️❤️

  • @thsjskbhjajvhshhh77
    @thsjskbhjajvhshhh77 Жыл бұрын

    උදේ බලපු derana TV programme එකක එඩ්වඩ් ජයකොඩි සර් හිටියා. එතුමා තාමත් හරිම තරුණ පාටයි. හරිම ලස්සනයි.ඒ වෙලාවේ මට හිතුන ප්‍රශ්නෙට උත්තරේ දැන් හම්බුනා 😁

  • @tdcyds

    @tdcyds

    Жыл бұрын

    api podi kale dekka wagemai ethuma. thamath tharunai . Edward sirtath tissa sirtath deergayu wewa🙏🏻🙏🏻🙏🏻

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @moshpajaimant6444
    @moshpajaimant6444 Жыл бұрын

    අවු.51 ක් වෙලත් ඔබ තුමාගෙ පාඩම් හරිම ආසවෙන් බලනවා ගොඩක් ස්තුතියි

  • @ireshadilani982
    @ireshadilani982 Жыл бұрын

    ආයුබෝවන් ගුරු පියාණනි, ඔබ මේ විෂයන් උගන්වන විලාසය හරිම ලස්සනයි, ප්‍රිය මනාප යි, අපේ හිත් වලට එ දේවල් ඉක්මනින් ධාරණය කරගත හැකි ය, නැව ත පාඩම් කිරීමට ද අවශ්‍ය නැත, හැමදාමත් සතුටින් සිටීමට ඔබ තුමාට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරම්, තෙරුවන් සරණයි!!

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 Жыл бұрын

    වැඩිහිටි , පොඩිහිටි අපි කාගෙත් ආදරණීය ගුරු පියාණන් වූ ඔබතුමන් හැමදාමත් අප දෙනෙතට සොඳුරු දසුනක් ම යි.....❤️👍 ඒ සුන්දරත්වයේ , ඒ ප්‍රිය මනාප බවේ රසවත් රහසත් ඔබ තුමන්ගේ යහපත් සිතුවිලි , ධාර්මික ඇවතුම් පැවතුම් සමගම විශේෂයෙන් සොභාව සෞන්දර්යයට බොහෝ සේ ඇළුම් කරන කෙනෙක් වීමත් ඔබ ගේ තරුණ පෙනුමට නිතැතින්ම හේතුවක් වෙනු ඇති ......... 👍❤️ අපේ ආදරණීය ගුරු පියාණන් ට සියලු ජය ...! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්න සුබම සුබ දිවියක් ප්‍රාර්ථනා කරනවා ....!❤️❤️ හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හේතුවාසනා වේවා .. ❤️❤️ .... තෙරුවන් සරණයි .... ස්තූතියි ඔබ තුමන්ට ....

  • @aw4360
    @aw4360 Жыл бұрын

    තාමත් සූර පප්පා බලන අවුරුදු 25 හේ මම..😌

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 Жыл бұрын

    හරිම වටිනවා සර්..මුලු සමාජය වෙනුවෙන් මෙවැනි දැනුවත් කරන්න පුළුවන් ද ඔබ තුමාට. අපේ මිනිස්සු හරියට ළින් මැඩියෝ වගේ. හැමෝගෙම ජීවිත ලස්සන වේවි..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..

  • @thanujarajakaruna8183
    @thanujarajakaruna8183 Жыл бұрын

    සර් කියන දේවල් අහන්න මම හරිම ආසයි. ඇත්තටම සර් කියන විදියට මනෝවිද්‍යාව ගැන හැමෝටම උගන්වනවනම් මොනතරම් හොඳයිද? බුදුසරණයි .

  • @upulkumara8984
    @upulkumara8984 Жыл бұрын

    මෙ රටට ඉතාම වටිනා ගුරුවරයෙක් තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @S.A.D.1426
    @S.A.D.1426 Жыл бұрын

    සර්නම් එන්න එන්න තරුන වෙනවද කොහෙද 🙏😊

  • @sachinsena7866
    @sachinsena7866 Жыл бұрын

    සර් අපිට නැතිවුණොත් අපි ඉක්මනින් වයසට යාවී කියලා හිතෙනවා. අපි නොදන්නා දේවල් අපට කියාදෙනවට ගොඩක් පින්🙏🙏

  • @ccha2841
    @ccha2841 Жыл бұрын

    මට.අවු.63.යි.හැම.දේශනයක්.මමබලනව.ඒවායින්.ඉගෙනගන්න.දේ.බොහෝ.තියනව..මම..තාමත්..ඔබ.තුමාගෙන්.ජිවිතය.ගැන.ඉගනගන්නව

  • @maduraprasad4905
    @maduraprasad4905 Жыл бұрын

    ලොව පහල වු සතුන් සුවපත් කල බුදුරජාණන් වහන්සේ මනෝ විද්‍යා ස්නායු වෛද්‍ය වරයාණෝය.මගේ අදහසකි.සර්

  • @treesananayakkara7104
    @treesananayakkara7104 Жыл бұрын

    සර්ගේ හැම දේශනයක් අහලම මම ද සතුටු වි අනෙක් අයට බෙදා දෙනවා ස්තුතියි දිර්ඝායුෂ ලැබේවා ඉතාලියේ දි

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @ajithkithsiri5509
    @ajithkithsiri5509 Жыл бұрын

    ආදරෙයි සෑර් , දීර්ඝායුෂ ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayathri1037
    @gayathri1037 Жыл бұрын

    දරුවො විතරක් නෙවෙයි ,දෙමව්පියෝ වෙච්ච අපිත් සර් කියාදෙන දේවල් අහගෙන ඉන්න ගොඩක් ආසයි෴ හොඳට මතක හිටිනවා රසවත් විදිහට කියාදෙන නිසා ෴ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සර් ෴🙏🙏🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 Жыл бұрын

    පූටිකාවක් තියන බව දැනගැනීමේ සතුට බුක්ති විදි මම ගැන අහන්න දෙයක් නෑ. 😄 බොහෝම පින් සර්ට, ලමයි කියන වගේ හැර යන්න හිතන්න නම් එපා. චිරාත් කාලයක් දිනේවා! !🙏බුදු සරණයි!

  • @7cloudslk
    @7cloudslk Жыл бұрын

    අපෙ ගෙදරව් කස්ටියට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ අද විසදුනා.හැම වෙලෙම අහන්නෙ මෙ සර් වයසට යන්නෙ නැද්ද කියලා 😉😉

  • @kumeshkashmira3802
    @kumeshkashmira3802 Жыл бұрын

    Mama දැන් ඉන්නේ 9 වසරේ මම කොහොම හරි O/L පාස් වෙලා සර්ගෙ පන්ති එනවා

  • @thanushkamanju
    @thanushkamanju Жыл бұрын

    ස්තුති සර්..මටත් ලමා මනසක් තියෙන්නේ කියල අනෙක් අය කියනවා මන් උන්ට වඩා වයසෙන් සෑහෙන අඩු පෙනුමක් තියෙන්නේ , දැන් එහෙම කියන එක ගැන සතුටයි😊..👍සතුටින් ඉන්න ලෙඩත් අඩුයි 😊👍👍👍

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @himashiperera4590
    @himashiperera4590 Жыл бұрын

    මන් සර්ගෙ vedioes බලන්න ගොඩාක් ආසයි... කතා කරනවා අහන් ඉන්නත් ආසයි........... මන් කරන්නෙ Art. ඒ උනාට සර් උගන්නන විදිහ දැක්කාම අනේ මටත් bio කරන්න තිබුනනම් කියල හිතෙනවා. බුදු සරනයි සර්!❤️🙏

  • @theshiningstar1758

    @theshiningstar1758

    Жыл бұрын

    🤭😁

  • @khvlogs27
    @khvlogs27 Жыл бұрын

    මාත් සර් මාරම සතුටින් ඉන්නේ මට වයිරය,ඊරිසියාකම ඔවා නෑ මම ආස අනිත් පිරිසටත් හොද වෙලා මටත් හොද වෙන්න සර් thanks ❤😊👍 ඒක තමා සර් වෙනස් වීම අපි පෘතග්ජනයි බුදු හාමුදුරුවන් දේශනා කලා වගේ ❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Жыл бұрын

    සර් වයස අමතක උනා.ඇත්තට කොච්චර අරැත් බරද??අනේ අපිටත් නැවත ඔබගෙන් ඉගෙනිමට හැකි නම්...ඔබ තුමාට දිරිය ආයු ලැබේවා.

  • @susanthaaluthpatabendige-me6lo
    @susanthaaluthpatabendige-me6loАй бұрын

    ඔබ තුමා කිව්ව වයසට යාම මනසින් පාලනය කිරිමෙ හැකියාව ඇත්ත . අනෙක ළමයි. සමග කාලය ගත කිරිම මගින් යම් ආකාරයක වයස් මට්ටමේ පෙනිමෙ වෙනසක් ඇති වෙනව මෙකෙ තවත් කරුණක් තියෙනව මෙතෙක් ජිව විද්‍යාවේ කරුණක් එය විවාහය සම්බන්ධයි සියල්ල ලිවිය නොහැකියි.. සුසන්ත අලුත්පටබැදිගෙ. වැදගත්.. බුදුන් වහන්සේගේ පුකාශය. මට කැමති නමි මෙපමන කලක් වුවද ජිවත් විය හැකියි. එය දියුණු මානසික ක්‍රියාවලියකි.

  • @nilukadilrukshi4711
    @nilukadilrukshi4711 Жыл бұрын

    ගුරැතුමනි මම ඔබතුමාට බො හොම ගෞරව කරන කෙනෙක්. ඔබතුමාගෙ වීඩියොවක් දැක්කොත් බලනකමි ඉවසුමක් නෑ. ඔබතුමාගෙන් මම කාරැණිකව ඉල්ලා සිටිනවා මෙි රට දාලා යන්න නමි එපා. අපේ රටට ඉතාමත් වටිනා සමිපතක් ඔබතුමා.අපේ රටෙි මිනිස්සුන්ට ඔබතුමා ජිවිතය නිවැරදිව ජිවත් කරවන විදය පවා කියාදෙනවා.ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂම ලැබෙිවා. ත

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 Жыл бұрын

    මට.අවුරුදු හැටක්වෙනවා .මට හරි ආසයි .සර්කියනවිදිහට.නෙරැම්ගන්ඩ.නිදුක් නීරෝගි වෙනවා .බුදු සරණ යයි .ජෙසු පිහිටි ටයි ❤🌹

  • @sepalajk6761
    @sepalajk6761 Жыл бұрын

    නියමයෙි ගුරැතුමනි ඇත්තටම බුදුන් වහන්සේගේ නිර්මල දහම තමා ඔබ තුමා කියන්නේ මට පැදියි ඔබට තේරැවාන් සරණයි ජය

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Жыл бұрын

    හරියටම හරි.පොඩි දරුවන් එක්ක ඉන්නකොට සෙල්ලම් කරනවිට අපි පොඩි කාලෙට යනවා.ලස්සන ගීත අහන කොට අපේ හිතේ තරුණ ගතියක් ඇති වෙනවා.ඉස්කෝලෙ යන කාලේ නිතරම මතක් වෙනවිට අපි තරුණ වෙනවා හිතින්.ඹ්නැ වැඩක් කරන්න පුළුවන් වෙනවා. පුංචි මුනුබුර ක් සමග සෙල්ලම් කරන විට කාලය ගතකරන කොට ඉබේම තරුණ වෙනවා.තිස්ස සර් කියන දේ සහතික ඇත්ත.මම ඉන්නේ ළමා මනසකින්.හැමදෙනාම කියන්නෙ මම හැමදාම එක වගේ වයසට ගිහිල්ලා නෑ කියලයි.ඒ ගැන මම අවංකවම සතුටුයි.පිනක් කියල හිතනව.

  • @mallikabalasuriya4031

    @mallikabalasuriya4031

    Жыл бұрын

    Math ehehema thamay

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi62269 ай бұрын

    වැදගත් කාරණා හුඟක් දැනගත්තා ගෞරවණීයව .ස්තුතිය ඔබට පුදකරමි.

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 Жыл бұрын

    ගුරුතුමනි ඔබ වැනි ළමා තරුන වයස්ගත අප සැමට මෙසේ ආදර්ශමත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන අවංකවම ස්තූති වන්ත වෙමි ඔබ තුමන්ට ගොඩක් පිං. ඒ උනත් ඔබ ගේ මේ වැඩ සටහන් බලා ගන ඉන්න බැරි සමහර අය දමන දේවල් කමන්ස් ගනන් නොගන ඔබේ කටයුත්ත කරගෙන යෑම ගැන මා ඔබට ස්තූතිය පුද කරමි. ඔබට තෙරුවන් සරණයි.

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 Жыл бұрын

    ගුරුතුමනි ඔබ උගන්වන්න ඕනෑම ජීව විද්‍යාව පාඩමක් වයසට ගිය මා විසින් ඉතාමත් ආශාවෙන් සවන් දෙන්නෙමි. ඔබ හට චිරාත් කාලයක් ලංකාවේ අප සියලුම දෙනාටම මනරම් දේශන පැවැත්විම සදහා ධෛර්යය ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා .🙏🙏

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 Жыл бұрын

    ඇත්ත සර් අත්දැකීමෙන් දන්නව මනසින් වැටුනහම බලාගෙන ඉද්දි ශරීරය වියපත් වෙනව රුපය අවලස්සන වෙනව බොහොම වටින විඩියෝවක් සර් thanks

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @nilminichamila2214
    @nilminichamila2214 Жыл бұрын

    ඔබ ගුරුවරු අතර ඉන්න සැබෑම දෙවිකෙනෙක් ❤💞💞

  • @harshipathirana5449
    @harshipathirana5449 Жыл бұрын

    මේ දැන් මේ මොහොතෙ ගෙවන මිනිත්තුව තමයි සර් මට නම් ජීවිතය කියන්නෙ , මේ මිනිත්තුව තමයි අතීතයට අයිති , වර්තමානයටත් අයිති , ඉතින් මේ ගතවන විනාඩිය උපරිම හොඳින් ගතකළා නම් අනාගතයට හිතේ ශක්තිය ඉතිරි වෙනව , හව සංක්‍රමණය කදි මේ අපි ගෙවන්නෙ එක නිමේෂය ක් විතරයි නේද ? Life is nothing but we are doing everything for it . So for us " life is everything. "😇

  • @sanjuwhs1286

    @sanjuwhs1286

    Жыл бұрын

    Mee too 💞💞💞

  • @harshipathirana5449

    @harshipathirana5449

    Жыл бұрын

    @@sanjuwhs1286 ha haaa 💚

  • @granvillefernando5427
    @granvillefernando5427 Жыл бұрын

    Thank you very much dear Sir. You are educating all of us to have a happy life. Thank you very much for today's lesson. Wish you good health and long life to continue your teaching carrier to educate all of us.Gbu

  • @hirubagya4115
    @hirubagya4115 Жыл бұрын

    අනෙ ඔව් සර් මට තියෙන්නෙ සුන්දර ළමාකාලයක්..නිතර මතක් කර කර සතුටු වෙනව මන්..ඒ පොලඅතු පැලෙ ගෙවපු සුන්දර ජිවිතෙ අදටත් මට ඕනි..ඒ ගෙවල්වත් නැ.ස්තූතියි ආපුහු මතක් කලාට..🙏🙏

  • @studywithme2461
    @studywithme2461 Жыл бұрын

    බොහොම ස්තූතියි සර්.... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @fixityaon9774
    @fixityaon9774 Жыл бұрын

    අදහසට අදහසක් එක්කරන්න කැමතියි. අද පාඩම දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ නැති නිසා ගල් අපතයො comment දාන්නෑ. එනිසා ඇඟේ ලේ කෝපවන්නෑ. එබැවින් අපි හැමෝගෙම ආයු අඩුවීයාම වැලකේ! ස්තුතියි සර්!

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 අපේ සර් ට හා ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @sapnamanohara2234
    @sapnamanohara2234 Жыл бұрын

    කලින් video එක අයින් කරල තියෙන්නෙ ඇයි..🥺 ඒක බලන්න හදනකොට අයින් කරල..

  • @sanjayaasantha2278
    @sanjayaasantha2278 Жыл бұрын

    සර්ගේ තරුණ බවේ රහස් අහුඋනා. ඇත්තටම සර්ට ගොඩක් පිං.සර් හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 Жыл бұрын

    අනේ මටත් මෙ class එකට ගිහින් අන්තිම පේලියෙ හරි ඉදන් අහන් ඉන්න ඇත්නම් මං පින්වන්තියක්

  • @jayanthidissanayaka9938
    @jayanthidissanayaka9938 Жыл бұрын

    තෙරුවන්සරණයි සර් 🙏🙏🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 Жыл бұрын

    ජීව විද්‍යාවේ නූතන ගුරු පියා......💝💖🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wy8cp2sb2v
    @user-wy8cp2sb2v2 ай бұрын

    ඔබතුමාට සියලු දෙව් පිහිටයි !!!❤

  • @senaniabeynayake2596
    @senaniabeynayake259610 ай бұрын

    සහතික අැ ත්ත ඔබගෙ කතාව සතුට තමයි ජීවිතේ වයසට නොයා ඉන්න හේතුව අපිත් ශිෂ්‍යත්වයට අපිත් ගියා ඒ දවස්වල සල්ලි නැති අයට අාධාරපිණිස තිබුන විබාගයක් කියල තිබිබෙ දෙමාපියො උනන්දු වුනෙ නැ යවන්නවත් ඒත් ගියා පාස්උනා දැන් නමි විකාරයක්

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 Жыл бұрын

    සර් කියන ඒවා හරියටම හරි ප්‍රරායෝගිකව අත්දකින අපි සමාජෙදි අපහසු අපිටමයි

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 Жыл бұрын

    Very good lessons, Sir 🙏🙏

  • @kennedyjayamanne7099
    @kennedyjayamanne7099 Жыл бұрын

    Thank you very much for your most valuable learning for retired person like me this lesson will be a good thing for others who are not retired yet thank you so much

  • @dehu1215
    @dehu1215 Жыл бұрын

    තෙරුවන් සරණයි සර් 🙏

  • @sanas.193
    @sanas.193 Жыл бұрын

    Sirta පින් මේ channel එක දැන්මට.... ඉස්සර අසාවෙන්ම ඉගෙනගන්න ගිය පන්තිය.. Video එක බලද්දී හිතෙන්නේ පන්තියේ ඉන්නවා කියල ❤🙏🙏🙏

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 Жыл бұрын

    තෙරුවන් සරණයි ගුරුතුමෙනි අදත් නොදන්නා ගොඩාක් දේ ඉගෙන ගත්තා ඔබතුමා නිදුක් නිරෝගි වේවා ජයෙන් ජයම වේවා

  • @gayanisamarasinghe539
    @gayanisamarasinghe539 Жыл бұрын

    අවුරුදු පනහ පැනල හෝ ඔබේ දැනුම ලබන්නට ලැබීම වාසනාවක්... ස්තූතිය ගොඩාක් ..

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Жыл бұрын

    Ayubowewa.... It is So right & True Dear Sir , Love and Appreciate for the excellent teaching method that you use and for your right kind of attitude to guide and train our next generation mental attitude towards future science world over, may you all kind hearted teachers world over live long life with good mental and physical health attitude, Namo Buddhaya....👍😘💞🇱🇰☸️👌🌍✌👊

  • @maryviranthi7999
    @maryviranthi7999 Жыл бұрын

    Well said sir! I salute you for educating these children. They needs life skills to be a good citizen. this little Island can make Heaven on earth. God bless you sir

  • @NimaliNawarathne

    @NimaliNawarathne

    9 ай бұрын

    Hodinma pahadily sirta pin.😂

  • @diltharakaa1307
    @diltharakaa1307 Жыл бұрын

    👍😊වැදගත් දේ හැමදාම ත් කියාදෙන ඔබ තුමාට බොහොම ස්තුති යි.බොහොම පින්🙏

  • @nawatime_titha

    @nawatime_titha

    9 ай бұрын

    You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @prasadikvithanage
    @prasadikvithanage Жыл бұрын

    ලස්සන වීමේ රහස ඔබයි හරියටම කියාදුන්නේ.. බොහොම ස්තූතියි ඔබතුමාට..🥰

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 අපිට තව තවත් මෙවැනි විඩියෝ කිරීමට හැකි වේවා 🙏 🌹 ❤

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 Жыл бұрын

    මම මෙහෙණින් වහන්සේ කෙනෙක්..ජීවිත අවබෝධයෙන් ජීවත් වෙනව.. හැබැයි මම වයසයි කියල හිතන් නැහැ.. ඔබතුමාගේ ඔය කතාව හරියටම හරි

  • @nuwaniishara3266
    @nuwaniishara3266 Жыл бұрын

    ඇත්තටම ජීවිතේට වටින පාඩම් කියල දෙන වටින ගුරුවරයෙක්. මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා.

  • @madumadu8227
    @madumadu8227 Жыл бұрын

    සර්. මම කුවේට් ඉන්නේ.. හැමදාම රැට සර් ගේ වීඩියෝ බලලා නිදියන්නේ.. ඒ අතරේ තමඊ මගේ දුව ස.. පෙ ලිව්වේ..2021දුව හොදට පාස් උනොත්. මම කිව්වා සර් ගෙන් ඉගෙන ගන්න කියලා.. ඒ වගේම දුව හොදට පාස් උනා.. සර් පලමුවෙම්ම ගල්ල ල ට ආවේ අපේ දුවලා බලන්න මගේ දුවත් ගියා.. දැන් සර් ගෙන් ඉගෙන ගන්නවා සතුටුයි බුදුසරණයි

  • @kanthikan5145
    @kanthikan5145 Жыл бұрын

    සර් නිදුක් නිරෝගී වේවා දීර්ගායුවේවා බුදු සරණයි සර්ගෙ වැඩ සටහන් හැමදාම බලනව හරිම වැදගත් 🌹🌹🌹🌹 ආදරෙයි සර්

  • @athuladelivera8831
    @athuladelivera8831 Жыл бұрын

    Thank you sir. You are above others.

  • @menakakumari8495
    @menakakumari8495 Жыл бұрын

    ඔබතුමා දැකීමත් මට සතුටක් ආදරණීය ගුරුතුමනි. 🙏❤️💐

  • @lalithpineapple9701
    @lalithpineapple9701 Жыл бұрын

    සර් දිගටම ලංකාවේ හිටියොත් ,අපි සතුටින් ඉන්නවා . තෙරුවන් සරණයි සර් .❤

  • @kanthijinadasa5782
    @kanthijinadasa5782 Жыл бұрын

    ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත.වයසට යාමට හිත බොහෝ දුරට බලපානව.ප්‍රිතියෙන් සතුටෙන් ඉන්න මිනිස්සු වයසට යනවා අඩු වගේම වැඩිකාලයක් ද ජීවත් වෙනවා.

  • @gsnj5249
    @gsnj5249 Жыл бұрын

    Love from Moscow.

  • @universalmusic2056
    @universalmusic2056 Жыл бұрын

    Dear Teacher, you are one of my most favourite teachers. Thank you very much for giving us a lot of advice for being happy for a long time.

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    හුගක්ම වටිනවා මේ පාඩම බුදුසරණයි සර් ❤️❤️❤️❤️🙏

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 Жыл бұрын

    ස්තුතියි සර් ඔබතුමාගේ වදන් අපට ශක්තියක් 👌👌👍👍🙏🙏

  • @timestamplease
    @timestamplease Жыл бұрын

    කතාවෙන් හිනාවෙන් මිනිස්සු මනින්න පුලුවන් නං මේ tiktok වල මිනිස්සු හිනා වෙන හැටියට මේ ලෝකේ නිකන් දිව්‍ය ලෝකයක් වගේ වෙන්න එපායැ. බොරුව රජ කරන්නේ අද 😕

  • @manikesumanadasa4881

    @manikesumanadasa4881

    Жыл бұрын

    ගුරු පියානනි ඔබතුමාට දීර්ගායුස පතමි.කාරුනික නිමල හදවතක් ඇති ඔබතුමා කවදාවත් වයසට යන්නේ නැහැ .අපගේ දරුවන්ට ඔවදන් දෙමින් මේරටේම් සිටිනු මැනවි .මම 76ක් වයස අත්තම්මා කෙනෙක් .ඔබතුමා ගේ සියලුම් වීඩියෝ බලන. තෙරුවන් සරනයි !!ආයුබෝවේවා !!!

  • @dyanidyani4550

    @dyanidyani4550

    Жыл бұрын

    @@manikesumanadasa4881 සියක් ආයු ලබත්වා !!! තෙරුවන් සරනයි !!!

  • @samanthaweerawardana1800
    @samanthaweerawardana1800 Жыл бұрын

    ගොඩක් ස්තූතියි සර්ට මේ දේවල් අපිට කියල දෙනවට ❤️❤️❤️❤️

  • @monikaperera181
    @monikaperera1812 ай бұрын

    හරිම ආසයි අහගෙන ඉන්න ගොඩක් ස්තුතියි සර්ට හොදින්ම කියාලා දෙනවා🙏🙏🙏

Келесі