හිතට දරාගන්න බැරි ප්‍රශ්නයකදී හිත හදාගන්න හැටි දැනගන්න | Ven. Welimada Saddhaseela Thero

ප්‍රශ්න දරා ගන්න ඔබට මේ බණ පද අස්වැසිල්ලක් වේවි..
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අර්ථවත් වූ මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කොට පිංපෙත් රැස්කර ගන්න.
තවද, මෙම දේශනාව අන් අයටත් සවන් දීමට සලස්වා ධර්ම දානමය පින්කම් සිදුකර ගන්න..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
තෙරුවන් සරණයි... !!!

Пікірлер: 741

  • @user-iy4ts1ie1f
    @user-iy4ts1ie1f5 ай бұрын

    නමෝ bhuddhaya theruwan saranai ape හාමුදුරුවෝne oba wahansege me dharma deshanaavan Athi විශිෂ්ටi මෙවැනි dharma deshanaawan gena Amata oba වහන්සේට shakthi dhahirya oba වහන්සේට lebewa saadu saadu saaaaa 🙏🙏🙏🙏🙏

  • @user-nu8jm5wl7p
    @user-nu8jm5wl7p9 ай бұрын

    මැරෙන්න හිතිල තියෙද්දි මේක බැලුවෙ. දුක නිවිල ගියා. ඔබ වහන්සේට පින්.. සාදු සාදු සාදු

  • @abroo7122
    @abroo7122 Жыл бұрын

    අහන්න අහන්න ආසයි බන කතාව අපෙ හාමුදුරුවෝනෙ🙏🙏

  • @invisible2687
    @invisible26872 жыл бұрын

    ජිවිතේ වෙනස් උනෙ මෙ හාමුදුරුවෝ න් ගෙ බණ අහල... ගොඩක් පින් හාමුදුරුවෝ නෙ

  • @tharangani665

    @tharangani665

    2 жыл бұрын

    මමත් හාමුදුරුවන්ගෙ බන අහලා ජිවිතෙ වෙනස් වුනා🙏🙏🙏🙏🙏🙏🙏🙏......

  • @sarikasandamali5245
    @sarikasandamali5245 Жыл бұрын

    දුකින් තැවෙන හිත් වලට ඔබ වහන්සේ එලිය දෙන දියමන්තියක්. සාදු සාදු සාදු 🙏🙏🙏 මගෙ නමස්කාරය වේවා .

  • @malithjayasekara3179
    @malithjayasekara31792 жыл бұрын

    ඔබ වහන්සේගේ දේශනාවන් පුදුමාකාර සැනසීමක් . දැවෙන තැවෙන සිත් නිවා සනසාලන්නට දිව ඔසුවක්ම වේවා 🙏🙏🙏

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @prasadinesh4983
    @prasadinesh4983 Жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. පිං අයිති වේවා. 🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Жыл бұрын

    මෙම බණ ඇසීමෙන් මට තිබෙන කරදර ගැටළු නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු

  • @Namo-Buddhaya

    @Namo-Buddhaya

    Жыл бұрын

    kzread.info/dash/bejne/eadn1cl-Ydizj9I.html

  • @Anoma-du7ip
    @Anoma-du7ip2 ай бұрын

    අපෙ හාමුදුරුවනේ මම ඉන්නෙ රට,මේ ගෙදරට මම අලුත් මම අරාබි දන්නෙ නෑ තාම ,ඒත් මේ ගෙදර හැම වැඩක්ම කරලා අනන්ත දුක් විදිනවා මම .පොඩි වරකදී මහා යක්ෂණියක් වගේ මැඩම් මගෙ ඇගට කඩාගෙන පනිනවා.මේ දරුවොත් එහෙමයි. ඒත් ඔබ වහන්සේගෙ බුදු බණ අහන නිසා මම ඉවසාගෙන ඉන්න පුරුදු වුණා, මේ ගෙදර අනිත් වැඩකාරිය එයා කරන වැරදි මම කලා කියලා මැඩමට කියනවා ,ඒත් මම හිතනවා මේ ලෝකෙ හෑමෝම බැණූම් අහන්න කෑමති නෑ ඒ නිසා මගෙ පිට දාන්න ඇති කියලා මම නිහඩවම ඉන්නවා ඔබ වහන්සේ නිවන් දකින භවය දක්වාම මට බණ අසන්න ලෑබේවා......

  • @KalbanykKk

    @KalbanykKk

    14 күн бұрын

    Mamath rta inne daragnna bari pidnyak thiyenne

  • @sitharamaduwanthi997
    @sitharamaduwanthi9972 жыл бұрын

    පීඩාවන්ගෙන් දැවෙන තැවෙන සියලු ලක්වාසීන්ගේ සිත් නිවී සැනසේවා🙏🙏🙏

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @sewminiliyanage1348
    @sewminiliyanage1348 Жыл бұрын

    මම ලොකු වේදනාවකින් හිටියේ...එත් මේ දර්මය ඇහුවට පස්සෙ මහේ හිතේ වේදනාව නැති උනා....🙏🙏

  • @Namo-Buddhaya

    @Namo-Buddhaya

    Жыл бұрын

    kzread.info/dash/bejne/eadn1cl-Ydizj9I.html

  • @KuwaitStar-nv6qk

    @KuwaitStar-nv6qk

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niharanimnadi7611

    @niharanimnadi7611

    Жыл бұрын

    Mageth 🙏

  • @lasanthakuruppu362

    @lasanthakuruppu362

    11 ай бұрын

    Mageth

  • @sanujamadurangi5381

    @sanujamadurangi5381

    Ай бұрын

    මගෙත් 😊

  • @jayanichamudika8071
    @jayanichamudika80712 жыл бұрын

    ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ... 🙏🙏 අවුරුදු තුනකට කලින් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහල ජීවිතේම වෙනස් කරගත්ත... එදා ඉදල අද වෙනකල් ගොඩාක් පින් කරගත්ත .. ජීවිතේම ධර්මය කරගත්ත... ඒ සියලු පින් කුසල් බලයෙන් ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා... 🙏🙏🌸❤️

  • @erandikajayamali889

    @erandikajayamali889

    Жыл бұрын

    0000

  • @bandulamotors7282

    @bandulamotors7282

    Жыл бұрын

    බුදු සරණ යි හාමුදුරුවනේ

  • @user-kr7mm9wl1j

    @user-kr7mm9wl1j

    4 ай бұрын

  • @salaamusic6190
    @salaamusic6190 Жыл бұрын

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ

  • @hirushaimalka5354
    @hirushaimalka53542 жыл бұрын

    කරුණාවෙන් සත්‍ය පෙන්වා දුන් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @manikeherath1115

    @manikeherath1115

    2 жыл бұрын

    ☝️☝️👍

  • @ashanimaduhansani3426
    @ashanimaduhansani3426 Жыл бұрын

    ජිවිතේ හැම ප්‍රග්නයකදම හිත හදා ගත්තේ ඔබ වහන්සේ ගෙ බණ අහලා......හිතෙ හැම ගින්නක්ම නිවා ගත්තේ ඔබ වහන්සේ ගෙ බණ පදයකින්..... ඔබ වහන්සේ ට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ.....

  • @ShehaniJayawikkrma-id2nk

    @ShehaniJayawikkrma-id2nk

    5 ай бұрын

    මමත් 🙏

  • @user-wo6ks6dr5o

    @user-wo6ks6dr5o

    3 ай бұрын

    Mamath

  • @shanthisanthiagastinuge7566
    @shanthisanthiagastinuge7566 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා

  • @user-jz4lk3dz1e
    @user-jz4lk3dz1e Жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. හිතට ලොකු සැනසීමක් දැනුණා🙏

  • @HirushiKavindi-dz7sk
    @HirushiKavindi-dz7sk3 ай бұрын

    මට මගේ හිත ශක්තිමත් කරගෙන සීටීමට ලැබේවා මගේ සිතට කිසිදු වේදනාවක් නොදැනේවා 😊❤

  • @user-vz1dn1ud9l

    @user-vz1dn1ud9l

    10 күн бұрын

    Swameen wahanseta mage naskaraya wewa sadu sadu sadu ❤❤❤

  • @champikayeswijerathna6328
    @champikayeswijerathna6328 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @lochanarajapaksha7720
    @lochanarajapaksha7720 Жыл бұрын

    පින්වත් ශ්‍රද්ධාසීල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට "අප්‍රමාණ පින්" 🙏 මෙවැනි දාාහම් දේශනා කරමින් අපගේ සිත් සුවපත් කරනවට...

  • @freshflowermore4021
    @freshflowermore40214 ай бұрын

    පින්වත් ස්වාමි න්වහන්සට නමස්කාර වේවා තෙරුවන් සරණ යි

  • @kavindiyapa6623
    @kavindiyapa6623 Жыл бұрын

    මාගේ පියාණනිට මේ පින් බලෙන් බුදු බව අත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ireshasomarathna2623
    @ireshasomarathna2623 Жыл бұрын

    සාදූ සාදූ සාදූ .. මෙම ධර්ම දේශනාව ඇසිමෙන් මගේ මෙන්ම දුක් විදින සියලු දෙනාගේ සිත් සුවපත් වේවා.. ඔබ වහන්සේට මේ පින් සසරෙන් එතෙර වීමට හේතු වාසනා වේවා 🙏🙏🌸

  • @rangakoshali6258
    @rangakoshali62582 жыл бұрын

    ඔබ වහන්සේ දෙව් ලොවෙන් නේද වැඩියෙ.පිං කැමතිඅයට දම් දෙසන්න🙏🙏🙏🙏🙏🙏

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @sarusaraagro2156

    @sarusaraagro2156

    Жыл бұрын

    Aeththamai math harima kemathi me darma desana ahanna

  • @charunipramodya

    @charunipramodya

    Жыл бұрын

    @@suranganishan1608 ඔයාලා වගේ අය තමයී අය මිනිස් ආත්මයක් වත් නොලබා , නිරයෙම දුක් විදින්නෙ

  • @madaweeliyanarachchi4143

    @madaweeliyanarachchi4143

    Жыл бұрын

    ​@@suranganishan1608 asathpurusha thirisan haththa.....nirayemai upatha

  • @madaweeliyanarachchi4143

    @madaweeliyanarachchi4143

    Жыл бұрын

    ​@@sandunshashanga4200 ubath niraye aniwaaaa..asathpurusha thirisannu

  • @vra3492
    @vra3492 Жыл бұрын

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමෝ සංඝාය 🌷🌷🌷🙏

  • @SewminiBagya-ti3vl
    @SewminiBagya-ti3vl3 ай бұрын

    Sadu sadu mage namaskarya oba wahanseta🙏🙏🙏

  • @sihani_lyrics
    @sihani_lyrics Жыл бұрын

    ඔබ වහන්සේ ට බොහොමත්ම කුසල් රැස්වේවා !!! 🙏🙏🙏🙏

  • @sitharamadhushani9056
    @sitharamadhushani90562 жыл бұрын

    මම ගොඩක් මානසික ආතතියෙන් පීඩා වින්දා ඔබ වහන්සේගේ බන අහලාම අද මම හරිම සැහැල්ලුවෙන් ජිවත් වෙනවා මෙ පින ඔබ වහන්සේට මතු බුදු වෙන්නට හේතු වාසනා වේවා !

  • @mdas8153

    @mdas8153

    2 жыл бұрын

    🙏🙏🙏

  • @Sadhana766

    @Sadhana766

    Жыл бұрын

    mamath...

  • @kavindiyapa6623
    @kavindiyapa6623 Жыл бұрын

    බුද්ධ, දම්ම, සංඝ රත්නයට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🌼🌼🌼මේ පින් බලෙන් අපේ හාමුදුරුවටත් පතනා බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏වාසනාවක් ම වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @tharivlogs1755
    @tharivlogs1755 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හිත් මේ විදියට හදනවට 🥺😔🙏

  • @deepikadisanayaka7683
    @deepikadisanayaka7683 Жыл бұрын

    සියලු දෙනාටම නිවන් අවබෝධය පිනිස මේ පි අනුමෝදන් වේවා ....🙏🙏🙏 ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා 🙏🌺

  • @sesinidilrukshi4016
    @sesinidilrukshi40162 жыл бұрын

    තවත් මෙවන් වටිනා ධර්ම දේශනා කිරීමට පින්වත් ස්වාමින්වහන්සේට තුණුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා 🙏🙏🙏

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv9 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝ ආයුස ලැබෙවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @nishini8842
    @nishini8842 Жыл бұрын

    මේ දර්ම දේශනා තුලින් ඔබ වහන්සේටත් ගොඩාක් පිං ලැබෙවා.

  • @srirajapaksha3494
    @srirajapaksha34942 жыл бұрын

    🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරවේවා 🙏ඔබ වහන්සේට 🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @isharasanduni8375
    @isharasanduni8375 Жыл бұрын

    මාගෙ නමස්කාරයම වේවා !! ඔබ වහන්සේට මෙවැනි පින් කම් බොහෝ සිදුකිරීමට ශක්තිය ලැබේවා තුන් රුවන් බලයෙන් නිදුක් නීරෝගී පිහිට ඔබ වගන්සේට අත් වේවා!!!! සාදු සාදු සාදු !!

  • @tharushithathsarani2270
    @tharushithathsarani22702 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @imanthikaheshani2650
    @imanthikaheshani2650 Жыл бұрын

    ඔබ වහන්සේට ධර්මය කියලා දෙන පිනෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏 සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා 🙏

  • @nimmimudalige1784
    @nimmimudalige17842 жыл бұрын

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා .. මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා

  • @shyamaleewijesiri3720
    @shyamaleewijesiri37202 жыл бұрын

    අනේක වාරයක් ඔබවහන්සේට පින් මෙවන් ගැඹුරු ධර්ම කාරණා ඉතාමත් සරළව හිත් ඇතුලාන්තයට කාවදින අයුරින් දේශනා කිරීම....සාදු සාදු ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏

  • @swarnaswarna5543

    @swarnaswarna5543

    2 жыл бұрын

    Ana kawa rayak pin maga sita hda ganna mata pihitai unata oba wahansaga gaburu darmayan sadu sadu sadu

  • @tharangani665

    @tharangani665

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @tharangani665

    @tharangani665

    2 жыл бұрын

    සාදු සාදු.....🙏🙏🙏

  • @bashanasandaras2195
    @bashanasandaras2195 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං. උතුම් වූ නිර්වාන මාර්ගය සඳහා මේ පිං හේතු වේවා 🙏🙏🙏

  • @dianaswarnapali4444
    @dianaswarnapali44442 жыл бұрын

    මටත් ප්‍රශ්න තියනවා.වදුරන්ගෙ කතාව අහනකොට හිතන් ගියා.ඒක තමයි දහම සාදූ.ඹබ වහන්සේ පැහැදිලි නම් කියලා දෙන වා.පින්.

  • @kavinduhiruditha3208
    @kavinduhiruditha32082 жыл бұрын

    සාදු සාදු .ඔබ වහන්සේට බොහෝම පින්

  • @chandrikaagostheenuge8034
    @chandrikaagostheenuge8034 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌺

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak38322 жыл бұрын

    🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ටත් ලොකු ස්වාමින් වහන්සේ ටත් චතුරාර්යය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @jeewanidilhara312
    @jeewanidilhara312 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandunikadillshani8224
    @sandunikadillshani8224 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ධ වෙනවා

  • @dilushithilinika3786

    @dilushithilinika3786

    10 ай бұрын

    ❤️

  • @budumaga9149
    @budumaga91492 жыл бұрын

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @harshanikaushalya5839
    @harshanikaushalya5839 Жыл бұрын

    හිතේ තියෙන හැම දුකක්ම කරදරයක්ම නැතිවෙලා යන්න හිත නිවෙන දහම් පදයක් 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @thisaranidheeshana7782
    @thisaranidheeshana77822 жыл бұрын

    ඇත්තටම හාමුදුරුවනේ මට මේ බණෙන් ගොඩක් දේවල් හදා ගන්න පුලුවන් හාමුදුරුවනේ..ගොඩක් පින්

  • @rangakeshani3875
    @rangakeshani3875 Жыл бұрын

    තෙරුවන් සරණයි ! අපේ හාමුදුරුවනෙ 🙏🙏🙏

  • @ishukwshalya7169
    @ishukwshalya7169 Жыл бұрын

    ඔබ වහන්සේට පින්.. ලොකු ප්‍රශ්නෙක ඉන්න ගමන් ඇහුවේ... ලොකූ සැනසීමක් දැනුනා මට🙏

  • @dammacharika

    @dammacharika

    Жыл бұрын

    මේ දේශනාවත් හැකි අවස්ථාවක ශ්‍රවණය කරන්න.. තෙරුවන් සරණයි.. kzread.info/dash/bejne/pI6fzLJsn9TXeKw.html

  • @lakshiuk2406
    @lakshiuk2406 Жыл бұрын

    සාදු සාදු පාඩම් වැඩ ප්‍රශ්න අතර හිර වෙලා මනස සැහැල්ලු කර ගැනීමට පුරුදු පරිදි ඔබවහන්සේගෙ දේශනය ට සවන් යොමුවේ.සිතට මාර සැනසීමක් අපෙ හාමුදුරුවනේ .

  • @dammacharika

    @dammacharika

    Жыл бұрын

    මේ දේශනාවත් හැකි අවස්ථාවක ශ්‍රවණය කරන්න.. තෙරුවන් සරණයි.. kzread.info/dash/bejne/pI6fzLJsn9TXeKw.html

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    මෙ උතුම් දර්ම ය සියලු දේනාම අසත්වා උතුම් නිවනම වෙත්වා

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @thakshilaariyadasa5223
    @thakshilaariyadasa5223 Жыл бұрын

    තෙරුවන් සරණයි, අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashisooriyaarachchi9865
    @shashisooriyaarachchi98652 жыл бұрын

    නමස්කාර වේවා...අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 Жыл бұрын

    අනේ අපේ හාමුදුරුවනේ ......ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @chandrawathi5248
    @chandrawathi524811 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීනි න් වහන්සේ ට නිදුක් නීරෝගී සම්පත් ලැබේවා. මාගේ සිතපින්.සිතුවිලි. පහලවේවා

  • @keshanihiroshika412
    @keshanihiroshika412 Жыл бұрын

    සාදු... සාදු... ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම වේවා... ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා... තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස...

  • @imashanethmini847
    @imashanethmini847 Жыл бұрын

    ඔබ වහන්සේට බොහෝම පින් හාමුදුරුවනේ🙏🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani91632 жыл бұрын

    සාදු සාදු සාදු!!!

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @menakamenaka2541
    @menakamenaka2541 Жыл бұрын

    ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙවා

  • @kavindiyapa6623
    @kavindiyapa6623 Жыл бұрын

    මා හට සැමදා බුද්ධ, දම්ම, සංඝ රත්නය මුණ ගැසේව 🙏මේ පින් මගේ මැරුණු පියානන්ටත් ලැබේවා 🙏🙏🙏🙏

  • @rashidyasethmine7467
    @rashidyasethmine7467 Жыл бұрын

    තෙරුවන් සරණයි !🙏 අපෙ හාමුදුරුවනේ

  • @sajithadikari7362
    @sajithadikari7362 Жыл бұрын

    හිතෙ ලොකු පුර්ස්න ගොඩක් තියෙනවා ඔබ වහන්සෙගෙ මෙ බන අහද්දි එ ඔක්කම නැතිවෙන්වා පරන අදරෙ අමතක වෙනවා අලුත් අදරයක් හම්බෙද්දි අපිව දලා ගියා කියල බලන් හිටියට ඇඩුවට කිසිම පලක් නැ අලුත් අදරෙ දි පරන අපි අමතකයි එක හොදට හදවතට තෙරෙන විදිහට කියලා දෙනවා අනෙ ගොඩාක් පින්. මම අසායි තනියම ඔබ වහන්සෙගෙන් බනක් අහන්න තනියම.එ තරම් හිතට ලොකු නිදහසක් දැනෙනවා.

  • @shamalishamali5773
    @shamalishamali57732 жыл бұрын

    Ssdu sadu sadu 🙏🙏🙏

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @theekshanakarunarathna753
    @theekshanakarunarathna753 Жыл бұрын

    අපෙ හමුදුරුවනෙ ගොඩක් පින්

  • @mash9308
    @mash93086 ай бұрын

    සාදු සාදු සාදු!!!සම්මා සම්බුදු සරණයි!!!🌼🌼🌼🌸🌸🌸🙏🙏🙏🙏

  • @kumarikumari4483
    @kumarikumari4483 Жыл бұрын

    අපේ හමුදුරුවන් වහන්සෙ ට බුදු සරණයි බුදු සරණයි සාදු සාදු සාදු

  • @slviraj1067
    @slviraj10672 жыл бұрын

    ඔබවහන්සේට නිවන උදේසා මේපිං හේතුවාසනා වේවා🙏🙏🙏 සියලු සත්වයන්හට සැබෑම නිවන් මග අවබෝද වේවා🙏🙏🙏

  • @dhammikakumari4574
    @dhammikakumari4574 Жыл бұрын

    ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා.සාදු. සාදු සාදු 🙏🙏🙏

  • @kavishkasandunik962
    @kavishkasandunik962 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස සියලුම සත්ත්වයෝ සුවපත් වේවා! 🙏🙏🙏

  • @kasunjayawardhane2002
    @kasunjayawardhane2002 Жыл бұрын

    ...අපේ හාමුදුරුවනේ... හිතට දැනෙන සැහැල්ලුව......සැනසීම... බුදු ගුණ අනන්ත යි...

  • @samithsamith8661
    @samithsamith86612 жыл бұрын

    Theruwan saranai obawahanseta

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @maladamayanthi7038
    @maladamayanthi70382 жыл бұрын

    උතුම් ධර්ම කරැණු පැහැදිලි කරදුන් අප කල්‍යාණ මිත්‍ර ය්වාමීන් වහන්සේ ට බොහොමයක් පින් කුසල් වර්ධනය කරගත හැකි වේවා සාදු සාදු සාදු

  • @user-fo2op2nw3v
    @user-fo2op2nw3v Жыл бұрын

    සාදු සාදු සාදු මේ පිං අනුමෝදන් වෙත්වා

  • @RandikaSahan
    @RandikaSahan19 күн бұрын

    මාගේ මල්ලීගේ පිලිකා රෝගය සුව වේවා.🙏🙏🙏

  • @nimeshsathsara6555
    @nimeshsathsara6555 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ කළ්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @malkanthikumari2006
    @malkanthikumari20062 жыл бұрын

    බොහොම pin ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashmimalwaththa2478
    @rashmimalwaththa2478 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා🙏

  • @chinthakasampath1186
    @chinthakasampath1186 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස හිතේ තිබුන නොසන්සුන් බව ඔබ වහන්සෙගෙන් ධර්මය ඇසිමෙන් තුනී උනා තෙරුවන් සරනයී🙏🙏🙏

  • @dammacharika

    @dammacharika

    Жыл бұрын

    සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාවන් ඔබට හැකි අවස්ථාවන්හි ශ්‍රවණය කරන්න.. kzread.info/dash/bejne/pK5l3JOHidDPfNI.html kzread.info/dash/bejne/qIWks81rYs2uo7w.html kzread.info/dash/bejne/i3iIsrqsds-uhZM.html kzread.info/dash/bejne/p6lmytywmKvPeNI.html kzread.info/dash/bejne/oal8z8qkcafAhNY.html kzread.info/dash/bejne/pI6fzLJsn9TXeKw.html ඔබේ පහසුව සඳහා මෙසේ පල කලෙමි. - ඇඩ්මින්(ධම්ම චාරිකා)

  • @anuanu1691
    @anuanu1691 Жыл бұрын

    පිං ඇත්තෝම අසත්වා සාදු සාදු සාදු👏👏👏👏👏👏👏👏සාදු සාදු සාදු👏👏👏👏👏👏👏සාදු සාදු සාදු👏👏👏👏👏👏👏👏සාදු සාදු සාදු👏👏👏👏👏👏👏

  • @diluwa-ruvi0707
    @diluwa-ruvi070719 күн бұрын

    ජීවිතේට අවශ්‍යම දේවල් වලින් ජීවිතයේ අරුත කියා දෙන අපේ හාමුදුරුවන්ට මාගේ උතුම් නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏සියලු හිත් රිදීම් වැටීම් නිවී ගොස් ලෝකවාසී සැමගේ සිත් නිවී සැනසෙත්වා....🙏🙏

  • @user-cz9ih3vd1o
    @user-cz9ih3vd1o10 ай бұрын

    ලොකු වේදනාවක හිටියේ. හිතට ලොකු සහනයක් දැනුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng Жыл бұрын

    සාදු සාදු සාදු

  • @gayomikaushalya220
    @gayomikaushalya220 Жыл бұрын

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏

  • @sachinithaksila8000
    @sachinithaksila80007 ай бұрын

    Mage jivithe godak wenas una oba wahansege desana asala . Oba wahanset godak pin 🙏🙏🙏e pin balen oba wahanse me sasarin ethara wewa 🙏🙏🙏

  • @lakshikakalpani7925
    @lakshikakalpani7925 Жыл бұрын

    ඔබ වහන්සෙට බොහොම පින් හමුදුරුවනෙ🙏🙏🙏

  • @gayankapila4676
    @gayankapila4676 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් අපි හාමුදුරුවනේ

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @tharangani665

    @tharangani665

    2 жыл бұрын

    🙏🙏🙏

  • @thisarabandara4997
    @thisarabandara4997 Жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් ට...හිතට හරිම සැනසීමයි...අලුත් දුකෙන් පරණ දුක යටපත් වෙනවාමයි.

  • @dammacharika

    @dammacharika

    Жыл бұрын

    මේ දේශනාවත් හැකි අවස්ථාවක ශ්‍රවණය කරන්න.. තෙරුවන් සරණයි.. kzread.info/dash/bejne/pI6fzLJsn9TXeKw.html

  • @kavindimaheshika6000
    @kavindimaheshika6000 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @vihagaanuhas5182
    @vihagaanuhas5182 Жыл бұрын

    අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සේට බොහෝම පිං හිත දුකින් පිරිච්ච වෙලාවට ඔබ වහන්සෙ දෙශනා කරන බණ අහනකොට මාර සැනසීමක් අපෙ හාමුදුරුවනෙ🙏🙏🙏

  • @dammacharika

    @dammacharika

    Жыл бұрын

    මේ දේශනාවත් හැකි අවස්ථාවක ශ්‍රවණය කරන්න.. තෙරුවන් සරණයි.. kzread.info/dash/bejne/pI6fzLJsn9TXeKw.html

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    ගෞරවනීය අපෙ හාමුදුරුවනේ , තෙරුවන් සරණයි ! 🙏🙏🙏🌸💐🌸

  • @sandaranijayasena517

    @sandaranijayasena517

    2 жыл бұрын

    Teruwn saranai ape hamuduwane oba wahanseta

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @lrmsiripala1429

    @lrmsiripala1429

    2 жыл бұрын

    S

  • @gayandisanayaka9543
    @gayandisanayaka9543 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandalinethmimi-ov6vt
    @sandalinethmimi-ov6vt Жыл бұрын

    🙏ඔබ වහන්සෙ කියපු හැම දෙම 🙏තේරුම් ගියා 🙂

  • @MadurangaPriyan
    @MadurangaPriyan6 ай бұрын

    ඔබ වහ්හන්සෙට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @hirunichanika4938
    @hirunichanika4938 Жыл бұрын

    බොහොම පිං හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @suranlisandaya390
    @suranlisandaya3902 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා !!!

  • @swarnageethani7231

    @swarnageethani7231

    Жыл бұрын

    CD Zuni as

Келесі