No video

වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!

බොහෝ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි, ජීවිතයේ වැදගත් අරමුණු ඉටු කරගැනීම සඳහා මානසික ශක්තිය ගොඩ නගා ගැනීමට ඇති නොහැකියාව. මේ කරුණ ඔවුන්ගේ ජීවිත එක තැනක හිර කරලා දාලා.
මේ ගැන මම පුළුල් අධ්‍යනයක් කළා, මම මේ වීඩියෝ එක හැදුවේ ඒ අධ්‍යනයට අනුව, ලෝකයේ එක තැනක හිරවුනු කෙනෙක් ඉදිරියට යන්න භාවිතා කල හැකි ප්‍රභලම විද්‍යාත්මකව සත්‍ය බව තහවුරු වුනු ක්‍රම 3ක් ඇසුරෙන්
වැඩ කල්දැමීම නවත්වා ගැනීම ගැන :
• කොහොමද වැඩ කල්දාන කම්ම...
මේ ගැන වැඩිදුර කියවීම සඳහා :
drive.google.com/drive/folder...

Пікірлер: 768

  • @chamithmadusanka2162
    @chamithmadusanka216227 күн бұрын

    අත්‍යවශ්‍යම වෙලාවේ ලැබුණු මිල කළ නොහැකි අගනා දේශනයක් බොහොම ස්තූතියි ඔබ තුමාට.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    27 күн бұрын

    සතුටක්, බොහෝ විද්‍යාත්මක ලිපි කියවා මේ අදහස් එකතු කලේ

  • @chandanajmg5032

    @chandanajmg5032

    27 күн бұрын

    Exactly true🎉

  • @surangamahesh2089

    @surangamahesh2089

    27 күн бұрын

    ​@@ScienceWithRuchiraස්තුතියි ඔබ තුමාට 🙏

  • @rohanaudayakumara

    @rohanaudayakumara

    26 күн бұрын

    ​@@ScienceWithRuchira සර් රේඩියෝ තාක්ෂණය යොදා ගත හැකි නිර්මාණ සහ නීතිමය රාමුව පිලිබද තව වීඩියෝවක් ගේන්න පුලුවන්ද . 🇱🇰❤️🌱💪

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    26 күн бұрын

    @@rohanaudayakumara පුළුවන්,ඉදිරියට කරමු

  • @ashangamage93
    @ashangamage9326 күн бұрын

    හැමදාම සිනහමුසු මුහුණින් ඉන්න සර්ව දැකීමත් මට නම් motivation එකක්. ❤

  • @methsitha3738
    @methsitha373826 күн бұрын

    ඔබතුමා වගේ 10 දෙනෙක් හිටියානම් රටට මහානර්ඝ අගයක් ඉබේම එනවා. ඔය හිනාවෙන් අනිත් අයට auto motivation එකක් එනවා. Instant merits ඒකෙන් අනිත් අයට ලැබෙනවා. බොහෝම පිං සර්ට...

  • @user-np2do9wt4t

    @user-np2do9wt4t

    26 күн бұрын

    10 ට වඩා න්ම් ඉන්නවා හැමකෙනාම සමාජ ජාලා වල නැ 🥴

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    26 күн бұрын

    ඇත්ත! ගොඩාක් අය බොරුවට හිරවෙලා දුක්විඳිනවා ඇත්තටම ඒකනම් හරිම මෝඩ ජීවිතයක්, සැබෑ නීතියට පිටින් යන්න තිබෙන යටි හිතේ ආසාව නිසා එක්තරා සිහින දියසේන් කුමාරයෙක් මවාගෙන අනුන්ගේ පව් තමන්ගේ කරගෙන සහ තමන්ගේ පව් අනුන් පිටත දමා බොරු දුකක් දරාගෙන ජිවිත් වෙනවා සමහර ජීවිත කිසිම සාදාරණයක් නැහැ, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයකට පිටින් බොහෝ ජීවිත ගමන් කරනවා අතරමංවූ අතී දුෂ්ඨ මාලිමාව 🧭 හොයනවා, ඇත්තටම සමාජ වාදයෙන් පමණක් රටක් ගොඩ නගන්න බැහැ,විනාශය පමණයි😂

  • @heshaninduwara3409
    @heshaninduwara340921 күн бұрын

    මට ඒලෙවල් මුල් කාලේ chemistry වලට තිබ්බේ F S මට්ටමේ මට තේරුනා මේ ඔක්කොම ගොඩ ගහන් කරන්න බෑ කියලා සතියේ දින ටික බෙදාගෙන මේ සර් කිව්වා වගෙ එක පාඩමක් එක සතියක් කරනවා කියලා කරගෙන ගියා ඒ පාඩමට අදාලා කරන්න පුලුවන් ඔක්කොම කලා අන්තිමට ඒලෙවල් වලට මට chemistry වලට A එකක් ආවා මට chem අපිපිරියා වෙලා හිටියේ අරම කරාම මාර confident එකක් ආවා පේපර් එකෙත් කරන්න පුලුවන් හොදම ටික තමා මුලින්ම කලේ මුල් කාලේ organic පපරිවර්තන කරන්න පැය ගනන් ගියා මේ concept එකෙන් මම ඒ සතියේ organic කරලා අන්තිමට ඒලෙවල් එකේ organic මුලු ප්‍රශ්නේ විනාඩි 7 කලා මන් ඒ නිසා මේ ක්‍රමවේද අනුගමනය කරන්න ස්තූතිය සර් ❤️❤️

  • @studio-ou8ui

    @studio-ou8ui

    17 күн бұрын

    Aiye satiyata aka padamak ganeda oya kare

  • @rasangipathirana9021

    @rasangipathirana9021

    8 күн бұрын

    Mokkd e video ek kiynnkoo

  • @studio-ou8ui

    @studio-ou8ui

    8 күн бұрын

    @@rasangipathirana9021 playlist aka poddk balanna

  • @sunilchandrasiri8149

    @sunilchandrasiri8149

    5 күн бұрын

    Confidence එකක් ආවා

  • @MadawaWeerasuuriya-pd3ec

    @MadawaWeerasuuriya-pd3ec

    5 күн бұрын

    ​@@rasangipathirana9021මේ උඩ තියන වීඩියෝ එක තමා 😊

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t26 күн бұрын

    මෙන්න scientist ලා හරිම ප්‍රායොගිකයි 😎😎😎😎

  • @ImeshMihiranga-pq5kb
    @ImeshMihiranga-pq5kb27 күн бұрын

    මම සර් 2025 A/L.බොහොම ස්තුතියි සර්.සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න , ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ.

  • @GreenHeartsTrails
    @GreenHeartsTrails26 күн бұрын

    ගුණාත්මක ආකල්ප තුලින් සමාජ පරිවර්තනයක් උදෙසා කැපවෙන ඔබතුමාට අතිශයින්ම කෘතඥතාව පළ කරමු...🙏🫡💚

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    26 күн бұрын

    බොහොම ස්තුත්යි

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    26 күн бұрын

    ඇත්ත! ගොඩාක් අය බොරුවට හිරවෙලා දුක්විඳිනවා ඇත්තටම ඒකනම් හරිම මෝඩ ජීවිතයක්, සැබෑ නීතියට පිටින් යන්න තිබෙන යටි හිතේ ආසාව නිසා එක්තරා සිහින දියසේන් කුමාරයෙක් මවාගෙන අනුන්ගේ පව් තමන්ගේ කරගෙන සහ තමන්ගේ පව් අනුන් පිටත දමා බොරු දුකක් දරාගෙන ජිවිත් වෙනවා සමහර ජීවිත කිසිම සාදාරණයක් නැහැ, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයකට පිටින් බොහෝ ජීවිත ගමන් කරනවා අතරමංවූ අතී දුෂ්ඨ මාලිමාව 🧭 හොයනවා, ඇත්තටම සමාජ වාදයෙන් පමණක් රටක් ගොඩ නගන්න බැහැ,විනාශය පමණයි😂

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    25 күн бұрын

    ඉතාමත් සංකීර්ණයි! අපි පුද්ගලිකව හිතනවා රුචිර මහත්මයා උපතේ සිට හොඳ වටපිටාවක් සමග මරණය දක්වා හොඳ වට පිටාවක් ඇතිව ජීවිතේ අවසාන කරන්න ඔන කියල ස්භාවිකව වැස්ස හැමෝටම එක වගේ ලැබෙනව වගේ. නමුත් අපි එහෙම හිතුවට පක්ෂ, පාට, වර්ණ, ආගම,ජාතිය, අනුව එහෙම හිතන්නේ නැති අය ඉන්නවා හරියට වැස්ස වහින්න ඔනේ ඒ අය හිතන විදියට පමණයි කියන අදහසක්, ඒ අයගෙන් සමහර අය හිතනවා අනෙකා මේලෝකයේ ජීවත් නොවිය යුතුයි කියල, පොදු වේ අපි හිතුවොත් යම් මිනිසෙක් විනාශ කාරී ජීවිතයක් වුනත් අඳුරු ජීවිතයක් උනත් යම් කිසි රාජ්‍යයක් හැටියට ඒ කෙනාව පුද්ගලයන් තුන් දෙනෙක් යටතේ සාදාරණ විනිශ්චයක් කරල නීතියට අනුකූලව සිරගත කිරීමක් හෝ මරණීය දණ්ඩනයක් ලබා දිය හැකියි, නමුත් තනි මිනිහෙකුට අදහසක් පහළ වුනාට තව කෙනෙකුව තනි මතයට ඔහුට හෝ තමාට හානිදායක ලෙස විනිශ්චය කරන්න අයිතියක් නැහැ, කිසිදු ආගමීක, පක්ෂ, වර්ණ, පාට, කුළ මළ, ජාති,රට නිසා ඔනෑම අයෙක් ජීවත් නොවිය යුතුයි කියල සහ තමා පමණක් අනෙක් අයට වඩා වැදගත් කියන කාරණාව කොටින්ම තමන්ගේ දරුවගේ අනාගතයට පටහැනි ලෙස තමා වැදගත් ලෙස සිතමින් තමන් සිතන කෙනෙකු මිහිපිට ජීවත් නොවිය යුතුයි කියන මත දරන්න මේ ලෝකයේ කිසිම මිනිස් ජීවිතයකට අයිතිවාසිකමක් නැහැ, එවැනි සදාකාලික ස්තීර එවැනි නීති අනුව පමණක් වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිවෙනවා කියන්නේ ඒ කාරණා නිසා, මේ ප්‍රධාන මූලධර්ම ලොව ඉහළ නායකයන්ට, ඩොක්ටස්ලාට, විද්‍යාඥයන්ට,ගණිතඥ්‍යයන්ට, සියලුම උපාධීධාරීන්ට විශ්වවිද්‍යාලය ආචාර්ය මහාචාර්ය වරුන්ට කිසිසේත්ම වටහා ගන්න බැහැ, මොකද ඒ පුද්ගලයන්ට තේරුම් ගන්න බැහැ පළමු කසාදයට වඩා හතර පහ කසාද කරන අය සමහර විට වඩා සතුටින්ම ඉන්නේ කොහොමද, වඩා දූෂිතයෝ,මිණීමරුවෝ, වංචනිකයෝ , හොරු වඩා බලවත් වන්නේ සහ වඩා බොරු දැහැමි කමක් මවාගන්නේ කොහොමද කියල. ඒ අයට තේරුම් ගන්න අවබෝධයකට එන්න හැකියාවක් නැහැ, මිනිස්සු හිතන්නේ මේ ලෝකය ලස්සන වෙලා තියෙන්නේ මිනිස් මොලය විද්‍යාව නිසා කියල ඒක රැවටිලක් විතරයි මැජික් වගේ, මේ ලෝකයේ සැබෑ යතාර්තය ගොඩ නැගිල තියෙන්නේ ලෝකය බිහිවෙන්න ප්‍රතම ව කළ සැලැසුමට අනුව පමණයි කිසිදු prophecy එකක් අයින් කරන්නේ නැහැ,වැටීමක් සිද්ධ කරොත් අනිවාර්යයෙන්ම වහල්බාවය නියතයක් මානව හිමිකම් එවැනි තත්වයන්ට සුදුසු නැහැ, හිඟන්නෙක් බලයට පත්කළොත් අනිවාර්යයෙන්ම හිඟන ලෝකයක් නිර්මාණය වෙනවා බෞද්ධ, ක්‍රිස්තියානි,හිංඳු,මුස්ලිම් කියල වැඩක් වෙන්නේ නැහැ , මේ ලෝකයට නියම කර තිබෙන පරිපූර්ණ ස්භාවයන් තිබෙනවා කවදාවත්ම මුහුදෙ සාමාන්‍ය ගෙවල් හදන්න බෑ හදන ගේ මුහුදට ගැලපෙන්න ඔන, නීත්‍යානුකූලව ඇපල් පැලයක් හිටවන්න සුදුසු තැන,තමන්වම රවටන හොර හිත නිසා හොරෙන් ගංජා පැල හිටවන්න සුදුසු නෑ,ඒක සදහටම දුකක්,මේවා ලෝකයේ කිසිම විද්‍යාඥයෙකුට හෝ විද්‍යාඥ්‍යාවරියකට කිසිසේත්ම මෙය වටහාගන්න බැහැ.

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    25 күн бұрын

    ඉතාමත් සංකීර්ණයි! අපි පුද්ගලිකව හිතනවා රුචිර මහත්මයා උපතේ සිට හොඳ වටපිටාවක් සමග මරණය දක්වා හොඳ වට පිටාවක් ඇතිව ජීවිතේ අවසාන කරන්න ඔන කියල ස්භාවිකව වැස්ස හැමෝටම එක වගේ ලැබෙනව වගේ. නමුත් අපි එහෙම හිතුවට පක්ෂ, පාට, වර්ණ, ආගම,ජාතිය, අනුව එහෙම හිතන්නේ නැති අය ඉන්නවා හරියට වැස්ස වහින්න ඔනේ ඒ අය හිතන විදියට පමණයි කියන අදහසක්, ඒ අයගෙන් සමහර අය හිතනවා අනෙකා මේලෝකයේ ජීවත් නොවිය යුතුයි කියල, පොදු වේ අපි හිතුවොත් යම් මිනිසෙක් විනාශ කාරී ජීවිතයක් වුනත් අඳුරු ජීවිතයක් උනත් යම් කිසි රාජ්‍යයක් හැටියට ඒ කෙනාව පුද්ගලයන් තුන් දෙනෙක් යටතේ සාදාරණ විනිශ්චයක් කරල නීතියට අනුකූලව සිරගත කිරීමක් හෝ මරණීය දණ්ඩනයක් ලබා දිය හැකියි, නමුත් තනි මිනිහෙකුට අදහසක් පහළ වුනාට තව කෙනෙකුව තනි මතයට ඔහුට හෝ තමාට හානිදායක ලෙස විනිශ්චය කරන්න අයිතියක් නැහැ, කිසිදු ආගමීක, පක්ෂ, වර්ණ, පාට, කුළ මළ, ජාති,රට නිසා ඔනෑම අයෙක් ජීවත් නොවිය යුතුයි කියල සහ තමා පමණක් අනෙක් අයට වඩා වැදගත් කියන කාරණාව කොටින්ම තමන්ගේ දරුවගේ අනාගතයට පටහැනි ලෙස තමා වැදගත් ලෙස සිතමින් තමන් සිතන කෙනෙකු මිහිපිට ජීවත් නොවිය යුතුයි කියන මත දරන්න මේ ලෝකයේ කිසිම මිනිස් ජීවිතයකට අයිතිවාසිකමක් නැහැ, එවැනි සදාකාලික ස්තීර එවැනි නීති අනුව පමණක් වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිවෙනවා කියන්නේ ඒ කාරණා නිසා, මේ ප්‍රධාන මූලධර්ම ලොව ඉහළ නායකයන්ට, ඩොක්ටස්ලාට, විද්‍යාඥයන්ට,ගණිතඥ්‍යයන්ට, සියලුම උපාධීධාරීන්ට විශ්වවිද්‍යාලය ආචාර්ය මහාචාර්ය වරුන්ට කිසිසේත්ම වටහා ගන්න බැහැ, මොකද ඒ පුද්ගලයන්ට තේරුම් ගන්න බැහැ පළමු කසාදයට වඩා හතර පහ කසාද කරන අය සමහර විට වඩා සතුටින්ම ඉන්නේ කොහොමද, වඩා දූෂිතයෝ,මිණීමරුවෝ, වංචනිකයෝ , හොරු වඩා බලවත් වන්නේ සහ වඩා බොරු දැහැමි කමක් මවාගන්නේ කොහොමද කියල. ඒ අයට තේරුම් ගන්න අවබෝධයකට එන්න හැකියාවක් නැහැ, මිනිස්සු හිතන්නේ මේ ලෝකය ලස්සන වෙලා තියෙන්නේ මිනිස් මොලය විද්‍යාව නිසා කියල ඒක රැවටිලක් විතරයි මැජික් වගේ, මේ ලෝකයේ සැබෑ යතාර්තය ගොඩ නැගිල තියෙන්නේ ලෝකය බිහිවෙන්න ප්‍රතම ව කළ සැලැසුමට අනුව පමණයි කිසිදු prophecy එකක් අයින් කරන්නේ නැහැ,වැටීමක් සිද්ධ කරොත් අනිවාර්යයෙන්ම වහල්බාවය නියතයක් මානව හිමිකම් එවැනි තත්වයන්ට සුදුසු නැහැ, හිඟන්නෙක් බලයට පත්කළොත් අනිවාර්යයෙන්ම හිඟන ලෝකයක් නිර්මාණය වෙනවා බෞද්ධ, ක්‍රිස්තියානි,හිංඳු,මුස්ලිම් කියල වැඩක් වෙන්නේ නැහැ , මේ ලෝකයට නියම කර තිබෙන පරිපූර්ණ ස්භාවයන් තිබෙනවා කවදාවත්ම මුහුදෙ සාමාන්‍ය ගෙවල් හදන්න බෑ හදන ගේ මුහුදට ගැලපෙන්න ඔන, නීත්‍යානුකූලව ඇපල් පැලයක් හිටවන්න සුදුසු තැන,තමන්වම රවටන හොර හිත නිසා හොරෙන් ගංජා පැල හිටවන්න සුදුසු නෑ,ඒක සදහටම දුකක්,මේවා ලෝකයේ කිසිම විද්‍යාඥයෙකුට හෝ විද්‍යාඥ්‍යාවරියකට කිසිසේත්ම මෙය වටහාගන්න බැහැ.

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando26 күн бұрын

    රසායන විද්‍යාවේ ගානක් හදන ගමන් ඉද්දි මෙක දැක්කෙ , සර් ඔබතුමා කියපු කතාව ඇත්ත ,සමස්ත රසායන විද්‍යාවටම ඒ එකක් ගන්නවා කියලා හිතද්දී ඔළුවට හරිම අමාරුයි, ඒත් ඒක කොටස් කීපයකට කඩපුවහම හරිම පහසුයි, ඒක තව තවත් සර්ගේ කතාව නිසා මගේ ඔලුවට ප්‍රත්‍යක්ෂ වුණා සර්ට ගොඩක් ස්තූතියි ❤

  • @sandunisurunath3773

    @sandunisurunath3773

    26 күн бұрын

    Matath sir❤

  • @ruwanpurasenarathna
    @ruwanpurasenarathna26 күн бұрын

    ඔබ තුමාට දීර්ඝ කාලයක් නිරොගිව ජිවත් විමට අවශ්‍ය සියලු පහසුකම් උදා වෙවා.😊😊😊❤❤

  • @oshansandesh8054
    @oshansandesh805426 күн бұрын

    30% - අභ්‍යන්තර කරුනු 70% - බාහිර කරුනු 😊

  • @brownhouse2230
    @brownhouse223026 күн бұрын

    මිල කරන්න බැරි උපදෙස් සර්.. සර් ට ගොඩක් පින් මේ රටට කරන සේවයට 🙏🧡😊

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne752726 күн бұрын

    මගේ පුතා රසායන විද්‍යාව පාඩම් කෙළේ ඔබ තුමා කොටස් කල ආකාරයට. රසායන විද්‍යා ව විෂයට ඉහළ ම ලකුණු ගැනීමට හැකි උනා. ඉතා අගනා පැහැදිලි කිරීමක්. 🎉

  • @EducationAllgo

    @EducationAllgo

    26 күн бұрын

    මොකක්ද වීඩියෝ එක

  • @AvinthaHI

    @AvinthaHI

    26 күн бұрын

    ​@EducationAllgo වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න

  • @childrenofnoha1626
    @childrenofnoha162626 күн бұрын

    ඔබවැනි අය අද්‍යාපන දෙපාර්තමේන්තුවේ අදිපති උනා නම් ලංකාවේ අනාගතය කොච්චර සුන්දරද

  • @user-tk9sy5yz4u

    @user-tk9sy5yz4u

    25 күн бұрын

    රාජ්ය ආයතනවල ඉන්නේ පරිපාලන සේවයෙ අය , ඒකයි එතැන් පරිහානියට යන්නේ.

  • @jagathnishantha8054
    @jagathnishantha805426 күн бұрын

    කොහොම ද කියන්නේ ...මගේ ජිවිතයේ මොනව ද මේ කරන්නේ කියලා අවබෝධයක් ලබා ගත්තේ ඔබතුමා ගේ විඩියො බලලා ....නිර්ලෝභී ව දෙයක් දෙන්නේ දේවත්වයට පත් වු මිනිසුන් පමණයි ...ඒ දේ මගේ ජිවිතයට එකතු කර ගත්තා...මගේ ජිවිතයට මම වටිනාකමක් එකතු කර ගත්තේ ඔබතුමා ගෙන්...🙏 🙏 ස්තුති .

  • @user-vl5kd2vt6f

    @user-vl5kd2vt6f

    24 күн бұрын

    Thanks

  • @uthpalashalini3716
    @uthpalashalini371626 күн бұрын

    මට මෙම comments කියවන කොට දැනුන දෙයක් තමයි දක්ෂයෝ අති බහුතරයක් තම මානසික ශක්තිය ගොඩ නගා ගන්න බැරිව හිරවෙලා කියන එක. ස්තුතියි රුචිර සර් හදවතින්ම ❤

  • @ajithbandara2286
    @ajithbandara228626 күн бұрын

    ඔබතුමා මට මහදාර්සනියෙක්....නිර්ලෝභී ඔබට දීර්ගායු වෙවා ....

  • @sanjeewaliyanage4357
    @sanjeewaliyanage435724 күн бұрын

    මම ගුරුවරයෙක්. ළමයිට ඊළග දවසේ සර්ගේ් මේ ඉගැන්වීම ළමුන්ට කියා දෙනකම් ඉවසුමක් නැත. ස්තුතියි සර්

  • @lifewithmadhuu
    @lifewithmadhuu26 күн бұрын

    ඔබ විසින් සමාජය තුළ පැළ කරන සංකල්ප දිනෙක රූස්ස ගස් බවට පත්වී මේ මිහිතලයේ උණුසුම නිවාදමාවී .................

  • @swsl1747
    @swsl174727 күн бұрын

    විශ්වවිද්‍යාලයක්,විශ්වකෝෂයක් ඔබතුමා ගොඩක් ස්තූති සර් ❤❤🎉

  • @gamagews
    @gamagews26 күн бұрын

    සුපිරි...ඔබ කරන මේ සේවය අතිවිශාලයි. බොහෝ අය මෝටිවේශන් කියන දේ ප්‍රමෝට් කලත්, සැබෑවටම වැඩකරන්නේ ඔබ මේ කියන ටෙක්නික්ස් විතරයි. ස්තුති ඔබතුමාට. 🙏

  • @sarathperera6476
    @sarathperera647626 күн бұрын

    දයාබරයාණෙනි...ඔබගෙ කියවිම... දිරියෙන් ...දැක්මක් ගොඩවන්න ට අදහස ක් ඇති ඍහදයින්ට.. දිරියක් ආශිර්වාද යක්

  • @nimeshimekala2256
    @nimeshimekala225626 күн бұрын

    බොහොම ස්තූතියි මහාචාර්ය තුමා.මට තිබුන ලොකුම ප්‍රශ්නයක් මේක.මේ අවුරුද්දේ උසස්පෙළ හදාරන ගමන් ඉද්දි ආපු ලොකුම ප්‍රශ්නයක් මේක ඇත්තටම බොහෝම වටිනවා ❤️

  • @sameeramax8823
    @sameeramax882327 күн бұрын

    හරිම නිහතමානීව ඔබ තුමා. මේ කරන දෙය ගැන මා ඔබතුමාට ගරු කරනව. ඇත්තටම ගොඩාක් දේවල් ඔබතුමාගෙන් මගේ ජීවිතයට එකතු කරගත්තා. බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට. ජයවේවා !!

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    27 күн бұрын

    ස්තුත්යි සමීර, අපොයි ගරු කිරීමට නම් මට වඩා හොඳ කෙනෙක් තෝරා ගන්න වේවි!

  • @jayamalw

    @jayamalw

    26 күн бұрын

    ​@@ScienceWithRuchiraඑතනත් නිහතමානී කම 😂❤

  • @jayan139

    @jayan139

    26 күн бұрын

    😍😍😍😍😍

  • @rohanaudayakumara

    @rohanaudayakumara

    26 күн бұрын

    ​​@ScienceWithRuchira සර් රේඩියෝ තාක්ෂණය යොදා ගත හැකි නිර්මාණ සහ නීතිමය රාමුව පිලිබද තව වීඩියෝවක් ගේන්න පුලුවන්ද . 🇱🇰❤️🌱💪

  • @dhanukafonseka9126
    @dhanukafonseka912626 күн бұрын

    ඇත්තටම මම අලෙවිකරණය කරන්නෙ. මේ මම ආස රස්සාවක් නෙමෙයි, නමුත් කාලයක් තිස්සෙ කරපු දේ නිසා කරන්න වෙලා තියනවා. සර් කියපු දේ අනුව අභ්‍යන්තර කැමැත්තක් නෑ, බාහිර කැමත්ත වෙනුවෙන් වැඩ කරන්නෙ, හැබැයි අනිතිමට කිව්ව තුන්වෙනි නියමය නං වඩා ප්‍රායෝගික දෙයක් කියලා හිතුනා, ගෙදර වැඩක් හරි, වගාවක් හරි, ආයතන වැඩක් හරි පොඩ්ඩ පොඩ්ඩ කලත් කාලයත් එක්ක ගොඩාක් දුරට ඉවර කරගන්න පුලුවන් වෙයි වගේ, අද ඉදන් කරලා බලන්නම්, ප්‍රතිඵල බලමු❤👍Thank you Sir

  • @sasinduprageeth3696
    @sasinduprageeth369626 күн бұрын

    මෙවැනි ඉතා වටිනා අදහස් බෙදා හරින ඔබතුමාට අනේක වාරයක් ස්තූතිය පුදකරනවා ❤

  • @manojayakody
    @manojayakody26 күн бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට. ජයවේවා !!!

  • @Nuwani3339
    @Nuwani333926 күн бұрын

    ඇත්තටම මම් මේක කරන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නකොටම මේ video එක දැම්මේ. මටම මේක කිව්වා වගේ. ගොඩාක් ස්තූතියි sir. ඔබතුමාගේ මේ සේවයේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ❤

  • @uthpalashalini3716

    @uthpalashalini3716

    26 күн бұрын

    මටත් දැනුනේ මටම දාපු වීඩියෝ එකක් වගේ.

  • @dana-rc7te
    @dana-rc7te24 күн бұрын

    බාහිරව උපයාගන්නා මානසික ශක්තිය (මේක කළේ නැත්නං උබ ඉවරයි) මේ මානසික මට්ටමේ ඉදලා තමා ගොඩක් දේවල් වුණේ.. 😂 නොදැනුවත්ම හැබැයි මේ එක technique පාවිච්චි වෙලා තියෙනවා.. දැන් කෙලින්ම දැනගෙන ම පාවිච්චි කරනවා.. ස්තුති සර්... බොහොම පින්🙏🏼🙏🏼🙏🏼

  • @nilankamanoj5392
    @nilankamanoj539226 күн бұрын

    සමාජ යහපත උදෙසා පුද්ගලයකුට තමන් ඉන්න තත්ත්වය අනුව පොඩි දෙයක් හරි කරන්න පුලුවන්.. ඔබතුමා කකරන සේවය ඉතා වටිනවා. අද වීඩියෝ එකත් අනර්ඝයි.. ස්තූතියි...❤❤❤

  • @SachinthaniWarnasooriya9021
    @SachinthaniWarnasooriya902126 күн бұрын

    Sir කියපු last technique එක මම කරනවා...කුඩා තොටස් වලට බෙදන් වැඩ කල් නොදමා කිරීම...අති සාර්ථකයි

  • @jagathfernando6433
    @jagathfernando643326 күн бұрын

    ඉතාම වටිනා දේශනයක්.ස්තුතියි රුචිර මහත්මයානෙනි.👏

  • @semigreen2024
    @semigreen202424 күн бұрын

    බොහොම පිං 🙏 ඹබ තුමාට තව තවත් මෙවැනි vedio සමාජයට දෙන්න නිරොගිකම ශක්තිය ධෛර්ය ලැබෙවා. 😊 තෙරුවන් සරණයි!

  • @sarathkumara-jg4gn
    @sarathkumara-jg4gn26 күн бұрын

    හිත ඉල්ලපු වීඩියෝ එකක්.බොහෝම ස්තූතියි ඔබතුමාට.❤

  • @jayangagayashan4593
    @jayangagayashan459323 күн бұрын

    මෙවැනි වටිනා දේවල් තව තවත් සමාජගත කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනව. ඔබට ජය !!

  • @SachithNalakaMuhandiram
    @SachithNalakaMuhandiram27 күн бұрын

    1st view, first comment.. පලි : හැමදාම වගේ හොද වීඩියෝ එකක්.. මට හිතෙන්නේ ගොඩක් වෙලාවට AL රසයන විද්යාවට A එකක් ගන්නවා කියලා හිතාගෙන එකටම වැඩ කරන්න ගිහිං ඉක්මනටම එපා වෙලා වැඩේ අතැරලා දානවා..ඒ දේම පොඩි කැලි වලට කඩල අරගෙන සම්පුර්න කරන එකෙන් සර් කිව extrinsic motivation ලැබෙනවා කියලා.. අපේ කැම්පස් එකේ සර් කෙනෙක් කිව කතාවක් මතක් උනා, එංජිමක flywheel එක කරකවගන්න අමාරුයි, හැබැයි කරකවගත්තොත් තමන්ට යන්න ඕනි තැනට වාහනේ යනවා.. මට හිතෙන්නේ අපි අපේ ජිවිතවල flywheel අපි කරකවගන්න වැඩේ ලොකු දේවල් හිතලා නවත්තගෙන තියෙන්නේ...

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    27 күн бұрын

    Thanks Sachintha

  • @uthpalashalini3716

    @uthpalashalini3716

    26 күн бұрын

    ඔව්..100% එකඟයි.

  • @GeneralBato-tu4ip

    @GeneralBato-tu4ip

    26 күн бұрын

    ❤💯

  • @ChampikaDuminda

    @ChampikaDuminda

    22 күн бұрын

    ❤ උත්තරයක්

  • @sunilrathnayake-9578
    @sunilrathnayake-95786 күн бұрын

    බොහොමයක්ම වටින වීඩියෝවක්. තවත් සමජයට යහපතක් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !! දීර්ඝායු ඔබට 🎉

  • @limashar.fernando7521
    @limashar.fernando752124 күн бұрын

    අත්‍යාවශ්‍යම මොහොතේ මේ වීඩියෝ එක හම්බුණේ. බොහෝම ස්තූතියි සර්. මේක ගොඩාක් වටිනවා 🥰❤️💐

  • @thusithavidanapathirana14
    @thusithavidanapathirana1426 күн бұрын

    ජීවිතේ අවබෝධ කරගන්න දෙන ශක්තිය ට ඉස්තුති

  • @MAVITHRABEATZ
    @MAVITHRABEATZ24 күн бұрын

    මම music producer කෙනෙක් 2024 මේ අවුරුද්දේ තමා studio එක හදාගත්තේ තනියෙං ගෙදර. අතීතය - මේ cmt කරන චැනෙල් එකේම තියෙනවා මම virtual dj 7 කියන software එකයි camatasia studio කියන පුංචි software එකයි 4th gen i5 desktop 🖥️ එකක් පාවිච්චි කරලා හදපු dj remix කියන කැටගරියට අයිති වීඩියෝ එකකුයි මම මුලින්ම හදපු fl project වීඩියෝ එකකුයි ගිහිං බලන්න. ඒ මගේ අතීතය. අවු 10 හරියටම. අද තනියෙං සිංදුවක් හදන මට්ටමට ආවේ youtube , google , torrent කියන ගුරුවරු නිසා. මම කරේඋදේ ඉදංරෑ වෙනකං පිස්සු වගේ ( අපේ ගෙදර අය කියන විදිහට )" ටොකොං ටොකොං ගගා මොනවදෝ හදනවා ". - ආං එහෙම කරලා. මම ගිය එකම studio එක මගේ studio එක විතරයි . ( එක පාරක් බඩුගන්න yamaha එකේ එකට ගියා )වෙලාවකට හිතෙනවා ජීවිතේට අහපු නැති මගේ අමුතු විනෝදාංශය රස්සාවක් විදිහට කරංයන එක කොහොම වෙයිද කියලා . --- මෙහෙම හදන්නේ කොහොමද කියලා ආස හිතුනේ dj janaka කියලා පට්ට දක්කශයඑක් ඉන්නවා එයාගේ dj අහලා ( 2010 වගේ කාලේ ) 2013 දී youtube එකේදී hardwell ගේ tommrowlank show දැක්කා ඊටපස්සෙ ඉන්දියාවට akon ඇවිත් එයා chammak challo සිංදුව studio එකේ හදන එක තදටභිතට වැදුනා. ඊට පස්සේ skriillex එයාගෙං හුගක් D A W tecnic ඉගෙන ගත්තා. දැන් hipop trap , trap epic music මම තනියම මගේම නිර්මාණ වලට යනවා . හොදම දේ මම ස්කෝලේ කරෙත් නැටුම් . Daw පාවිච්චි කරලා නොදැනීම keyboard පුළුවන් . ඔබ තුමත් හරි ආදරනීය ගුරුවරයෙක් .❤

  • @VijithaWansa78
    @VijithaWansa7812 күн бұрын

    😊හරිම වටිනව නිරෝගී සුවයෙන් මෙවන් සේවයන් කරන්න ශක්තිය ලැබේවා ඔබ තුමන්ට

  • @Vimukthi_Ekanayaka
    @Vimukthi_Ekanayaka26 күн бұрын

    බොහොම ස්තුතියි සර් මම මේ ක්‍රමය හරියි කියලා කෙනෙක් කියන තෙක් බලාගෙන හිටියෙ ,ඔප්පු කිරීමක් නැතුව බලාගෙන හිටියෙ නැවතත් ස්තුතියි

  • @sajanakarunarathna5248
    @sajanakarunarathna524826 күн бұрын

    හරිම වෙලාවෙ දාපු මාර වැදගත් video එකක්. Efficacy theory එක දැනගත්ත එකම සෑහෙන්න වැදගත්. සෑහෙන්න practical.

  • @thanujadayasri793
    @thanujadayasri79326 күн бұрын

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏 තව දවස් 15 කි තියෙන ජර්මන් විභාගය මහා බරක් වෙලා තිබුණේ ඔලුවට. සේරම එක පාර කරන්න ඕනි කියන මානසිකත්වය නැති උනා ඔබතුමාගේ video එක බලලා. ඔලුව හරි නිදහස්. මගේ ඔලුවෙම හිරවෙලා මම ගැනම අවතක්සේරුවෙන් හිටිය මාව මගෙන්ම එලියට ඇදලා ගත්තට සර්ට ගොඩක් පින් 🙏🙏🙏

  • @yasarathanabandara5513
    @yasarathanabandara551321 күн бұрын

    වටිනා සහ වැදගත්ම කරුණු හැම දවසෙම කියා දෙන ඔබ තුමාට ..... 💚💙❤️තෙරුවන් සරණයි!!!

  • @SandaniKumaratunga
    @SandaniKumaratunga16 күн бұрын

    ඔබ තුමාගේ වීඩියෝ මම හරි ආසාවෙන් බලනවා. බොහොම වටිනා අදහස් හා සංකල්ප.

  • @nisajakethmin3319
    @nisajakethmin331923 күн бұрын

    ඕනිම වෙලාවෙ දීපු වටිනා උදව්වට ඔබතුමාට බොහෝම ස්තූතියි . ❤ 🎉🎉

  • @santhanimal7675
    @santhanimal767525 күн бұрын

    ඕනම වෙලාවෙදි මිල කල නොහැකි ඕනම වෙලා තිබුනු අතිසයින් වැදගත් වීඩියෝ එකක් ගෙනාව ඔබතුමාට ගොඩාක් ස්තූති 🎉😎🥰

  • @kumudupriyadarshani2441
    @kumudupriyadarshani244126 күн бұрын

    ස්තුතියි ❤,අත්‍යවශ්‍යම වෙලාවක ලැබුණු තෑග්ගක් .

  • @georgefernando783
    @georgefernando78326 күн бұрын

    ස්තූතියි, ඉතා වටිනාසේවයට. මං ගොඩක් වෙනස් උනා මේ වීඩියෝ බලලා හොඳ පැත්තට

  • @dilsharaviharigunarathna7819
    @dilsharaviharigunarathna781916 күн бұрын

    ඔබ තුමාගේ මේ වීඩියෝ ඉතාම වැදගත් ස්තූතියි ඔබ තුමාට මේ වගේ හොඳ සමාජ මෙහෙවරක් කරනවාට🙏❤️

  • @pradeepekanayake7821
    @pradeepekanayake782114 күн бұрын

    ජීවිතය සාර්ථක කරගැනීමට ඉතාම වැදගත් කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබ තුමාට ස්තුතියි.

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige233225 күн бұрын

    ඔබතුමාට හදවතින්ම ස්තුතියි !!! අනෙක වරයක් අප වෙනුවෙන් කරන මෙහෙවරට ...🙏

  • @tikiribandara3918
    @tikiribandara391822 күн бұрын

    ආදරණිය Ruchira සර් ඉතාම වටිනවා. සමාජයට ඉතා වැදගත් සහ පෞද්ගලිකව මම ගොඩක් දැනුම ගත්තා. මම තුමාට යෝජනාවක් කරනවා මේ දවස්වල සමාජ ගතනව ගැටලුවක් වන සෞන්දර්යය විෂය කප්පාදුව ගැන. කලාව සහ සමාජය යහපැවැත්ම ගැන ඔබගේ හඩ ⁣⁣දැවැන්ත ශක්තියක් වේ. ❤

  • @KasuniKarunarathna
    @KasuniKarunarathna26 күн бұрын

    බොහොම ස්තූතියි.අවශ්‍යම වෙලාවක ලැබුණු වටිනා video එකක් ❤️

  • @sureshfonseka4404
    @sureshfonseka440426 күн бұрын

    Bohoma sthuthi Sir, godak prayojanawath vatina vadasatahanak hamadat wage. Obatat pawule samatat theruwan saranai.

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha26 күн бұрын

    වටිනාම දෙයක් සර් පැහැදිලි කලේ. විනාඩි දෙකෙන් තමයි මටත් පටන් ගන්න තියෙන්නේ. ලොකු මානසික තල්ලුවක් ලැබුනා. ස්තුතියි සර්

  • @SanjeewaJayasekara
    @SanjeewaJayasekara26 күн бұрын

    ස්තුතියි ,සර්.ජීවිතය ජය ගන්න ඉතාම වටිනා කරුණු ඉදිරිපත් කිරීමක්.

  • @akilasachintha3900
    @akilasachintha390026 күн бұрын

    අවශ්‍යම video එකක් සර්.මටත් කාලයක් තිස්සේ තියන දෙයක් තමයි එක දිගට එක දෙයක් කරන් යන්න බැරි කම.මුලදී කරනවාමයි කියලා පටන් ගන්නවා පස්සේ පස්සේ එක අත ඇරෙනවා.

  • @hansikaliyanage1059
    @hansikaliyanage105926 күн бұрын

    අවශ්‍යම වේලාවේ අවශ්‍ය ම දෙයක් ලැබුනා ...... 🙏

  • @haystyle6794
    @haystyle679426 күн бұрын

    සර් මගේ හිත කියවලා වීඩියෝ එකක් කරලා වගේ..මට මේ දවස් වල දැවෙන ප්‍රශ්නයක්..බොහොම ස්තූතියි සර්..

  • @hakmanagallage5413
    @hakmanagallage541326 күн бұрын

    ජීවිතයට ඉතාමත්ම වැදගත් අදහස් මහත්මයාණනි

  • @prashanjeewan3056
    @prashanjeewan305626 күн бұрын

    ඉතා වැදගත් අදහසක් ඔබ තුමාට බොහොම ස්තුතියි 👍👍

  • @rwbd-123
    @rwbd-12325 күн бұрын

    මම රටේ විශාලම පිලිගැනිමක් වන ජොබ් එකක් කරන්න මෙතනට ආවෙ අපේ අම්මගේ කුඩාකල සිටම මගෙ ඔලුවට දාපු දේ. මැරිච්ච ආච්චිට පිං සිදු වෙන රස්සාවක්... මගේ intrinsic motivation ගැන කුඩා කල කිසි දෙයක් නැ. පස්සෙ කල්පනා කලාම මම වැඩියෙන් ම කැමැති හා දක්ශ ගනිතය , සංගීත .ඒත් ඒ දෙකටම නොවන රස්සාවක් කරමින් අමාරුවෙන් ඒ දේවල් කටපාඩම් කර ගෙන දැන් මේ වැඩ කරන් යනව. කිසි සතුටක් නැ හිතේ...පොඩි ලමයින් දක්ශ හා කැමැති පැත්තට යොමු කරල ඒ දේවල් වලින් ඉහලට යවන්න උත්සාහ කරන්න දෙමාපියන්

  • @Trendingart-yk7zo

    @Trendingart-yk7zo

    23 күн бұрын

    Medical student කෙනෙක්ද👽

  • @AmaShani-w9k

    @AmaShani-w9k

    22 күн бұрын

    මාත් මේක පිලිගන්නවා පොඩි අයට කියල දෙන්න ඕනි තමන් කැමති දෙයින් ඉස්සරහට යන්න , කොච්චර ලොකු තැනකට උනත් තමන්ගෙ අවංක කැමත්තක් නැතුව සල්ලි, පිලිගැනීම වගේ දේවල් බලල යවන්න නරකයි, ලමයින්ට කියල දෙන්න ඕනි ආස දේවල් කරන්න ආස පැත්තකින් ඉහලට යන්න .හැමෝම engineer , doctor , lawyer ම විය යුතු නැති බව කියල දෙන්න ඕනී 😢 තරගයක් වගේ හැමෝම ඒව පස්සෙ දුවනව , පස්සෙ තමයි තේරෙන්නෙ

  • @M.Dinesha
    @M.Dinesha25 күн бұрын

    මටත් බෑ..කොච්චර හිතුවත් කරන්නෙ අවශ්‍ය දේ නෙමේ..ඉතිං එකම තැන වගේ දැනෙනවා...ඔබතුමාට ස්තුතියි❤❤❤❤❤❤❤

  • @AshkaLakshan
    @AshkaLakshan5 күн бұрын

    බොහොම වටිනා මාතෘකාවක්. ස්තූතියි පැහැදිලි කිරීමට 😃

  • @Komns
    @Komns9 күн бұрын

    මෙවැනි video නිතරම අහන්න ලැබෙන විටත් අපිට අලුතින් ශක්තිය ක්‌ එනවා. ගොඩක් ඉස්තුති sir 😊

  • @malakapriyashantha6346
    @malakapriyashantha634626 күн бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමාට... පැහැදිලිවම අත්‍යාවශ්‍ය දැනුමක්...

  • @mohamedshakir8047
    @mohamedshakir80478 күн бұрын

    බොහෝම වටිනා අදහස් ටිකක්. බොහෝම ස්තුති සර්!

  • @garfield2390
    @garfield239018 күн бұрын

    සර් මේ කරන දේට මන් බොහොම ස්තූති කරනවා.හැඹයි මගෙ ස්තූතියෙන් වැඩක් නෑ.සර්ට මේවගෙ ප්‍රතිපලය නිකන්ම ලැබෙයි.හොද ආත්මයක් ලැබෙයි

  • @SLequip
    @SLequip25 күн бұрын

    බොහොම ස්තුති සර් ❤ මොනාද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉද්දි මෙහෙම අවවාදයක් ලැබෙනව කියන්නෙම ඒක මාරම හයියක් හිතට..❤❤ දීර්ඝායු ලැබේවා සර් ❤🙏

  • @dimuthuchandrakeerthi1010
    @dimuthuchandrakeerthi101022 күн бұрын

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්. 👏👏👏

  • @sudeshpannigala2192
    @sudeshpannigala219226 күн бұрын

    You are doing a wonderful job, Mr Ruchira, much-needed for all of us as SriLankan.

  • @rwbd-123
    @rwbd-12325 күн бұрын

    හරිම වැදගත් පනිවිඩයක් සර්. බොහෝ ස්තුතිය ❤❤❤❤

  • @Fusion.5
    @Fusion.526 күн бұрын

    Extrinsically motivated things have helped me achieve all the rewards in my life.

  • @Travelgirly
    @Travelgirly26 күн бұрын

    waiting for this type of video. Thank you

  • @sandunp
    @sandunp25 күн бұрын

    One the best video I’ve ever watched about self development. I was always motivated by external factors when target in my front. Moving forward with the idea of future gaining is suffering. I am in my 40s, recently understanding the value of enjoying while doing something. You can get your target in no time. You’re enjoying the process not the target. simply a brilliant lesson ❤

  • @ruwanichathurikakodippili7020
    @ruwanichathurikakodippili702021 күн бұрын

    Thank you very much for your very valuable advice and techniques

  • @kasun1122-w9u
    @kasun1122-w9u26 күн бұрын

    I believe this channel is the most important channel in Sri lanka. Your facts are true and highly scientific.I am practicing these facts at the moment. Will let you know the results in the future. Thanks a lot Dr Ruchira.🙏❤

  • @sljanajoy5556
    @sljanajoy555625 күн бұрын

    ඇත්තටම මටත් අවශ්‍ය ම වෙලාවක ලැබුනු විඩියෝ එකක් ❤ ස්තුති 🙏

  • @user-xw5uo8wh4s
    @user-xw5uo8wh4s26 күн бұрын

    That was a great explanation! ❤

  • @MalindaDBRasingolla
    @MalindaDBRasingolla26 күн бұрын

    Divide and Conquer.... This is the method I was using every day. Thank you sir. your contents have been very helpful to me.

  • @mangalajayawardena8387
    @mangalajayawardena838727 күн бұрын

    Good video Good explanation to mortivate Thanks Sir Uthum Theruwan saranai obathumata 👍👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @christonfernando1231
    @christonfernando123126 күн бұрын

    Dr.Ruchira, properly pitching the heart to get motivate the people...most of the time ethical people can grasp his great concepts sharing with us.. after making enormous effort on literature reviews on most valuable things in the world..Thanks you Sir..

  • @yumiyumi1
    @yumiyumi123 күн бұрын

    ඔබතුමාට බෙහෙවින් ස්තූතියි ...ජය වේවා ❤❤❤❤

  • @susilgunaratne4267
    @susilgunaratne426726 күн бұрын

    Positive Dominating thoughts encourage for motivation with perseverance. After the initiative motivation we need it for the success.

  • @chamodhere
    @chamodhere26 күн бұрын

    බොහොම වැදගත් වීඩියෝවක්..බොහොම ස්තූතියි ❤

  • @Thebookparty
    @Thebookparty27 күн бұрын

    Thank you for your lesson. This is good for my sons and students ❤

  • @witharanaaravinda5123
    @witharanaaravinda512319 күн бұрын

    Very very important lesson. Thank you a lot ❤

  • @girlyranasinghe345
    @girlyranasinghe34526 күн бұрын

    Thank you very much sir, great idea I deeply appreciate your speech good luck sir.

  • @TNimhan99
    @TNimhan9927 күн бұрын

    මෙ වෙලාවට අත්‍යවශ්‍යම විඩියො එකක් බොහෝම ස්තූතිය සර්.

  • @ScienceWithRuchira

    @ScienceWithRuchira

    27 күн бұрын

    සතුටක් මෙය දනග්ගනීම

  • @SanduniSewwandi-p9p
    @SanduniSewwandi-p9p14 күн бұрын

    I really appreciate that you have provided all the research papers in the google folder 👍

  • @3dulimited952
    @3dulimited9526 күн бұрын

    Self discipline is the key to most achievements You need to be able to do things that you hate doing because you are disciplined enough to do it Discipline as I see is the ability to do what you set out to do no matter what the end result is - you set a goal and you do it regardless of the outcome Whether you succeed , fail , get praised or blamed that’s the key I’m speaking from 63 years of experience I admire and appreciate your programme so much It brings out important points to discuss Thank you !

  • @baladora1
    @baladora126 күн бұрын

    අතිශය වැදගත්. තෙරුවන් සරණයි.

  • @naturelover5017
    @naturelover501726 күн бұрын

    Thank you so much valuable lesson

  • @RashmiShashikala99
    @RashmiShashikala9926 күн бұрын

    ගොඩක් වටිනවා මේ අදහස්. Uni. 2nd sem. Exam එකට තව දවස් 02 යි.මේ video එකෙන් මගෙ ශක්තිය තව තවත් වැඩි වුණා. බොහොම ස්තූතියි සර්. 🙏🙏🙏❤

  • @meththaviharaya6385
    @meththaviharaya638521 күн бұрын

    මම පොඩි ස්වාමීන් වහන්සේ නමක්, සර්ගේ වටිනා අදහස් මිල කරන්න බෑ අමිලයි , තව තවත් ගුණාත්මක ආකල්ප සමාජය⁣ සමඟ බෙදා හදා ගන්නට සර්ට කායික මානසික සුවපත් භහවය ලැබේවා!

  • @cr7-v2q
    @cr7-v2q26 күн бұрын

    ගොඩක් පින් සර්, ඉතා වැදගත් දෙයක් අපට ❤

  • @vajirahettige1160
    @vajirahettige116026 күн бұрын

    Learned new things. Thank you

  • @Meowie811
    @Meowie81127 күн бұрын

    ඕන වෙලා තිබුන වීඩියො එකක් ❤👀

  • @dishanithakshila340
    @dishanithakshila34020 күн бұрын

    බොහොම ස්තූතියි සර්, අමාරුම මොහොතක හම්බවුන වටිනා වීඩියෝවක්.

Келесі