Sirasa TV

Sirasa TV

Welcome to the official main channel of Sirasa TV

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер

  • @gayani8166
    @gayani816616 сағат бұрын

    සම්මාන පිට සම්මාන හම්බ වෙන්න ඕනෙ දෙවනිට සහ අයිරට.

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et16 сағат бұрын

    Ane me ishara aiya ge miss DA,,,, Ada i Dane a,,,, eka thamai ishara aiya ecara HodA ta Ta drama krnea a,,,, adarea i miss ishara aiya,,,,

  • @ninie4764
    @ninie476416 сағат бұрын

    විහිළුවක් dan

  • @ShamikaPriyadarshani-cb6df
    @ShamikaPriyadarshani-cb6df16 сағат бұрын

    අඩේ ඇස් වලි කඳුළු එන්නවා

  • @amilarambukwella6181
    @amilarambukwella618116 сағат бұрын

    Obage nirmanaya athi sarthakai GLK

  • @malirathnamali7392
    @malirathnamali739216 сағат бұрын

    Mage තාත්තා mathak.une.adune.mata.vitharada

  • @chamarimuthupaya2595
    @chamarimuthupaya259516 сағат бұрын

    Puduma wedanawak adanm danune.. thaththa nathi Mata daraganna bari wedanawak danuna😭😭

  • @rumeshrangana349
    @rumeshrangana34917 сағат бұрын

    ඒකටනම් කදුලක් ආව දෙවනි❤

  • @sandunirathnayaka5705
    @sandunirathnayaka570517 сағат бұрын

    මේ කතාව බලන කී වෙනි පාරද කියලනම් මතක නෑ...හැබැයි 2024ත් බලනවා..ඒ තරමට මන් මේ කතාවට ඇබ්බැහි වෙලා..එහම වෙන්න හේතුව මගේ ආදර කතාවත් මේ කතාවට ගොඩක් සමානයි...🥺✨අවුරුදු තුනක් තිස්සේ ඉදන් එයාට ආදරේ කරන්නේ..ඒ කාලේ එයා මේ ඉන්නවා මේ නෑ..එහෙම තමා අපි ආදරේ කරේ..🥺හැබැයි මේ කතාවේ වගේ ලස්සන අවසානයක් මගේ කතාවේ නෑ..එයා ගියේ මගේ ජීවිතෙන් සදහටම ..ආයේ කවදාවත් නොයෙන්නම..මාව block කරලා number පවා වෙනස් කරලා..😊 මොනා කරන්නද...මන් තාමත් ඉස්සර වගේම ආදරෙයි..සදහටම..හැමදාම....♥️✨

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan950717 сағат бұрын

    අද කතාව බලලා.ඇඳුනේ නැත්තන්.එයා කවදාවත් දුක දැනෙන කෙනෙක් නෙමෙයි😢😢මගේ තාත්තත් නැති වුණේ.හීනෙකින්වත් හිතුවේ නැති විදිහට💔💔ඒ දවසට මාව අරන් ගියා වගේ දැනුනා😢අයිර.අම්මට අනාට.සම්මානයක්.දෙන්න ඕන.හිතට දැනෙන්න රඟපාන්නේ ඒ දෙන්නා👍💐💐ඇයි ඒ ලින්කන් කතාවෙන් අයින් උනේ.හැම කතාවම එයා අඩුයි🤔🤔

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz17 сағат бұрын

    ජේසු පිහිටයි

  • @christyperera1765
    @christyperera176517 сағат бұрын

    Aththatama aduna bro 😢

  • @kedabhaskara
    @kedabhaskara17 сағат бұрын

    Last file throw was personal 😂

  • @SleepyAurora-fp1qh
    @SleepyAurora-fp1qh17 сағат бұрын

    Aiyooo wena drama ekak dannako me drama eka epama wela enne

  • @jehanshaaditya598
    @jehanshaaditya59817 сағат бұрын

    තාත්තා මගේ තාත්තා මාවා දාලා ගියා .මගේ අම්මා ගොඩක් ඇඩුවා මම අදටත් අඩනවා 😢😢

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka17 сағат бұрын

    අද නම් ඇත්තටම හොඳටම ඇඬුවා 😢 ලින්කන්ගේ චරිතය එතුමා නියමෙටම කලා ❤ අනා, අයිරා අම්මා acting superb ❤❤

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6v17 сағат бұрын

    ඇස් වලින් කදුලු ඉනුවේ අනාගේ කදුලු වැටෙනවා දකිද්දී

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r17 сағат бұрын

    මුන් දුවන විදිය දකිද්දීත් අපිට දුවන්න අමතක වෙනව 😁😁😁

  • @user-jm1dh7yf5s
    @user-jm1dh7yf5s17 сағат бұрын

    Kisima tarumakna hamadama balana nisa balanawa

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb965117 сағат бұрын

    අම්මෝ මව් ලින්කන් මාමා 😢😢😢

  • @britneybritney4989
    @britneybritney498917 сағат бұрын

    Wikarayak berila yanawa wenuwata aba gediyak ganna unge asse ringanawa,

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6v17 сағат бұрын

    කරුනාකරලා මේකට අසනීපයි කිය කිය දාන්න එපා පන්සලක් පල්ලියකට ගිහිං පුජා පවත්වන්න මේක පන්සලක් පල්ලියක් නෙමෙයි❤❤❤

  • @lakshannilanka2622
    @lakshannilanka262217 сағат бұрын

    ලින්කත් අයින්වුනා එහෙනම්. අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ රඟපාන්න බැරි නිසා වෙන ටෙලි නැති නේහාලා දිගැසිලා අලුත් නිර්වාන්ලා සෙට්එක විතරයි 😂😂

  • @AshaAsha-ne4ch
    @AshaAsha-ne4ch17 сағат бұрын

    අද නං කතාව බලන්න හරි අමාරුයි ඒ තරම් වේදනාකාරී 😥 රග පෑන් අති විශිෂ්ටයි 👌❤ 🌹

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r17 сағат бұрын

    මගේ තාත්තා නැති වෙන්න කොට මගේ මල්ලි මෙහෙම හිටියේ අනේ මට මගේ තාත්තගෙ අන්තිම ගමනට වත් යන්න දුන්නේ නැ මේ රට ජිවිතේ එයා දැන් අපි දාලා ගිහින් මාස 5🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp17 сағат бұрын

    අම්මෝ ඇයි අයිරාඅම්මට මෙච්චර දුක් දෙන්නේ කතාවට උනත් 😢😢😢.එයාට ලමයිගෙනුත් දුක එයාට දැන් මහත්තයාත් නෑ.අපිවත් අඩවනවා 😢😢😢

  • @thusarasumeda4833
    @thusarasumeda483317 сағат бұрын

    Adanam kathawa balala noadapu kenek nathiwa athi😢😢😢😢

  • @sujanazenita697
    @sujanazenita69717 сағат бұрын

    මෙච්චර දුකට කතාව හදන්න එපා අප්පා....... 😭😭😭

  • @user-io9ko3fc3s
    @user-io9ko3fc3s17 сағат бұрын

    අනේමනදාතමයිවරනැදුවලාදැන්මඒපාවේලා😂😂😂

  • @user-dy1zl7cw1x
    @user-dy1zl7cw1x17 сағат бұрын

    ඔහොම අපිව අඩවන්න එපා 😢

  • @user-vn3dh2yx4s
    @user-vn3dh2yx4s17 сағат бұрын

    Ada nam harima dukai kathawa

  • @sagaranuwan9986
    @sagaranuwan998617 сағат бұрын

    Linkat katawa ainwaida♥️

  • @BabyFhatima
    @BabyFhatima17 сағат бұрын

    A peta ayawa oney. Lassa aya heteyod

  • @ganidusanketh7207
    @ganidusanketh720717 сағат бұрын

    Ane matah mewage kellek hamba una nm 🥺🥺

  • @ganidusanketh7207
    @ganidusanketh720717 сағат бұрын

    2024 /06 /9

  • @chanukodithuwakku295
    @chanukodithuwakku29517 сағат бұрын

    හැමදාම කමෙන්ට් වල අය ලෙඩ දුක් ගැන කියල කමෙන්ට් දානවා..තමන් වෙනුවෙන් සහ පවුලෙ අය වෙනුවෙන් සුරක්ෂිත වෙන්න ප්ලෑන් එකක් අවශ්‍ය අය මැසේජ් එකක් තියන්න.

  • @NadeeNadee-ld3uw
    @NadeeNadee-ld3uw17 сағат бұрын

    අනේ අදනම් ඇඩුනා😢

  • @sriyanijayaweera7861
    @sriyanijayaweera786117 сағат бұрын

    Theruwan saranin ikman suwa labeva

  • @anomahewage1351
    @anomahewage135117 сағат бұрын

    Thaththa wage kaurutha laminta adarei naha

  • @nipuniayeshika8429
    @nipuniayeshika842917 сағат бұрын

    අනේ මට විතරද ඒ වේදනාව ඉවසගන්න බැරි උනේ🥺🥺

  • @Donsa-ev2wk
    @Donsa-ev2wk17 сағат бұрын

    😢😢😢😢😢

  • @NadeekaLakmali-wo3pz
    @NadeekaLakmali-wo3pz17 сағат бұрын

    Harime dukai 😢

  • @DeepanthaSanchithaRanaweera
    @DeepanthaSanchithaRanaweera17 сағат бұрын

    කතාත් බැලුවා අද තමයි ඇසට කදුලක් ආවේ මොනදේ කරත් ඒත් තාත්තා කෙනෙක්නේ කතාවක උනත් පට්ටයි රංගනය සියළු දෙනාගේ

  • @DeepanthaSanchithaRanaweera
    @DeepanthaSanchithaRanaweera17 сағат бұрын

    කතාත් බැලුවා අද තමයි ඇසට කදුලක් ආවේ මොනදේ කරත් ඒත් තාත්තා කෙනෙක්නේ කතාවක උනත් පට්ටයි රංගනය සියළු දෙනාගේ

  • @germainejayawardena8150
    @germainejayawardena815017 сағат бұрын

    මේකෙ ඉන්න නිළිය සසන්ති ජයසේකර,දැන් නං ලංකාවේ නැහැහිටපු හොඳම නිළියක් ,,

  • @himashilk8249
    @himashilk824917 сағат бұрын

    🥺🥺🥺

  • @purelove2575
    @purelove257517 сағат бұрын

    බලන බලන හැමදාම මෙ ගැනි අතුරුදහන් 😂

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f17 сағат бұрын

    පොඩි ළමයි හැන්ගි මුත්තන් කරනවා වගේ 😂😂😂😂😂😂

  • @user-xt6kw4qe7y
    @user-xt6kw4qe7y17 сағат бұрын

    කව්ද බන් මේ යෂ්.පොර රගපානවද නැත්නම් සිරා ද.නිර්වාන්ට රගපාන එකාට කනට දෙකක් ගහල පෙන්නපන් මේ කොටස දවස ගානෙ

  • @user-hn8xg4ye1t
    @user-hn8xg4ye1t17 сағат бұрын

    Pathiraja iwarai malli