Lalai Lilai Lai | ලලයි ලිලයි ලයි | මිලාගේ විලා එකේ අපි shooting 🎬 | Behind the Scenes | Day 4

#vlog #lalaililailai #ලලයිලිලයිලයි #mila #michellevlogs #michelledilhara #behindthescene #bts #shooting #teledrama #randikagunathilaka #swarnavahini #srilanka #entertainment

Пікірлер: 78

  • @Sithu_2005
    @Sithu_20058 күн бұрын

    අක්කි ඔයානම් මං ආසම චරිතයක් සංවර ඇදුම් අදින හරිම නිහතමානී සුරංගනාවියක්. ගොඩක් ආදරෙයි ඔයාට. ඒ වගේම රන්දික අයියටත් ❤️😍🎉

  • @uviduishal5984
    @uviduishal59847 күн бұрын

    පෙරලන් ඉන්න පිටුවේ හැටියටනම් අද හෙට ඉවර වෙන කතාවක් නෙමේ වගේ😍❤️

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29867 күн бұрын

    මිලා දෝනි දක්ෂතම නිලිය වෙිවා ඇග වැහෙන්න අදින එකම නිලිය දෝනි ලස්සනයි බුදුසරනයි

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd7 күн бұрын

    මමත් දුව ඔයාව බලන්න හරි ආසවෙන් ඉන්නේ ඒත් ඔයා වාගේ දරුවෙක් දකින්න පින නැතුව අැති දුවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg5 күн бұрын

    මම දැකපු හොඳම නිලිය ❤ සන්වරම නිලිය ආදරෙයි හැමදාටම 💕 ජය වේවා බුදු සරණයි ඔයාට 🙏 සියලුම දෙවියන්ගේ සරනයි 🙏😊

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi15447 күн бұрын

    උදාරයි ..... මිලා......❤

  • @isuru8797
    @isuru87977 күн бұрын

    100k ට තව ටිකයි ❤️❤️

  • @thanukamadusanka1617
    @thanukamadusanka16175 күн бұрын

    මම නම් කැමති Mr.Burnyට..🎉

  • @PrasadChathuranga-te1zc
    @PrasadChathuranga-te1zc7 күн бұрын

    අනේ මමත් හරි අසාවෙන් ඉන්නේ ඔයව බලන්න ම්ලා ....

  • @Nvsnk
    @Nvsnk3 күн бұрын

    ලස්සනයි අදත් vlog එක.❤️😍

  • @kapilagunathilake7564
    @kapilagunathilake75644 күн бұрын

    අයියෝ කීයක් හරි දෙන්නම්. සාරංගයාව ඔය කතාවෙන් අයින් කරලා දාන්න. ගැලපෙන්නේ නෑ...

  • @user-ol3kj8dz4s

    @user-ol3kj8dz4s

    22 сағат бұрын

    ආසාවෙන් බලපු කතාව ඌ ඇවිත් කරා මහ අපායක් 😅

  • @daneingram7139
    @daneingram71397 күн бұрын

    You are evolving to a very good actress sis. Stay humble always and rest assured. Lots of brotherly love and respect

  • @ChamilaDavika
    @ChamilaDavika7 күн бұрын

    අනේ සෝයි යාලුවෝ නි යාලුවෝ ට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි බායි

  • @saman707
    @saman7073 күн бұрын

    කතාවට සාරංග දිසාසේකර සෙටි වෙන්නැ 😊

  • @diharasilunadewsith6365
    @diharasilunadewsith63657 күн бұрын

    Thanks for sharing this things akka ❤❤😊

  • @BenaraJithsandi
    @BenaraJithsandi6 күн бұрын

    100K ගහමු අක්කි 💗

  • @IsuruNethsara-tz7cu
    @IsuruNethsara-tz7cu4 күн бұрын

    mama milata godak adareyi ❤

  • @GaminduThiwanka
    @GaminduThiwanka7 күн бұрын

    මගේ සුදු මැණික😍❤️😘

  • @Dilusha_Dilshan_
    @Dilusha_Dilshan_7 күн бұрын

    උදාරයි ❤️❤️

  • @Dilshanmunasinha729
    @Dilshanmunasinha7297 күн бұрын

    උදාරයි❤❤

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha74494 күн бұрын

    ඔයාගෙ රගපෑම් හරිම තාත්ත්විකයි.... සංවරයි සරලයි සුන්දරයි ...

  • @sandalimadushani5524
    @sandalimadushani55244 күн бұрын

    උදාරෙන්ම උදාරයි❤

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag73254 күн бұрын

    අනිත් හැමෝම වගේ phone එකේ ඇලිලා හිටියත් රන්දික කියන විශිශ්ට නලුවා උදාරයින්ම වැඩේ ඉන්නෙ,වැඩේ 💚💜️💙❤

  • @ShaniMadhu-zy4sp
    @ShaniMadhu-zy4sp7 күн бұрын

    Danna akki video eka❤️

  • @lahiruprasad1173
    @lahiruprasad11737 күн бұрын

    🎉superb ❤❤❤

  • @sithumcharith
    @sithumcharith7 күн бұрын

    මගේ මිෂෙල් ❤️🥰

  • @naveenadewminimp2796
    @naveenadewminimp27963 күн бұрын

    Api hari asawen balanawa oyalage acting❤😊

  • @AnomaDamayanthi-zu3ir
    @AnomaDamayanthi-zu3ir7 күн бұрын

    Maruu vlog eka ... Hamoma innawa..🙂

  • @slyttigerlight9149
    @slyttigerlight91497 күн бұрын

    Mila ❤❤

  • @user-is6vr2py3r
    @user-is6vr2py3r7 күн бұрын

    ආදරෙයි .......සුදු ....

  • @Ashan-md9uz
    @Ashan-md9uz2 күн бұрын

    ❤❤ Lassanai❤❤ AKki❤❤❤❤❤❤❤❤❤

  • @dulidulika631
    @dulidulika6316 күн бұрын

    ඔයාව දකින්න අසායී...දකින්නත් ලැබෙයි කියලා හිතෙනවා ඉමදුවෙදි හරි.😊

  • @nuwansanjayaberuwalage
    @nuwansanjayaberuwalage7 күн бұрын

    😍😍🥰❤️

  • @user-bj7qs1qu5c
    @user-bj7qs1qu5c7 күн бұрын

    Next awode is for you darling god bless you take care eangal ❤❤❤ 💟💟🙏🙏🙏💯💯🌹🌹🌹

  • @jiwithemdukak6156
    @jiwithemdukak61567 күн бұрын

    ♥️♥️

  • @user-de9sn3be7d
    @user-de9sn3be7dКүн бұрын

    Mamanm lalai balnne milaa nisa😂❤

  • @imawickramasekara2496
    @imawickramasekara24962 күн бұрын

    Burny🌝❤️

  • @Sadew_Fernando
    @Sadew_Fernando4 күн бұрын

    100K ❤️‍🔥

  • @user-wr9bn2ct4u
    @user-wr9bn2ct4u7 күн бұрын

    Oyanam ලස්සනට රඟපානවා

  • @Hirushavidumal
    @Hirushavidumal2 күн бұрын

    💖💯🌹

  • @artworldsl3561
    @artworldsl35617 күн бұрын

    Oya supiri niliyak Oya nihathamanikama hamadama oya widiyatama digatama thiyaganna….bs

  • @SAndeepShAn0118
    @SAndeepShAn01187 күн бұрын

    ❤🥰

  • @erandaprabath3083
    @erandaprabath30837 күн бұрын

    👍👍

  • @nadhinimadhubhani9016
    @nadhinimadhubhani90167 күн бұрын

    ❤❤❤❤

  • @avishkasandaruwan7036
    @avishkasandaruwan70367 күн бұрын

    ❤❤❤

  • @DilekaGayanthi
    @DilekaGayanthi7 күн бұрын

    🎉❤❤❤🎉

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag73254 күн бұрын

    සෝමපාලත් හිටියා වගේ දැක්කාද කොහෙද,,,,,,,😂

  • @user-BANIBNY
    @user-BANIBNY3 күн бұрын

    බ(ර්)නීගේ ලස්සන😊

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps7 күн бұрын

    ❤❤❤❤❤

  • @udayakalumsampath
    @udayakalumsampath4 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-cr4fq5cx8j
    @user-cr4fq5cx8j7 күн бұрын

    ❤❤️🌷🌷

  • @prashanmaduranga6588
    @prashanmaduranga65884 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @OficialUTv
    @OficialUTv7 күн бұрын

    අක්කි.ඔය කළු පාට පොතෙද? ඔයලාගේ ඩයිලොk thiyenne. නැත්තම් drama eke මුළු කතාවම තියේද

  • @OficialUTv

    @OficialUTv

    7 күн бұрын

    අනිවාර්යයෙන් කියන්න

  • @Chalana12
    @Chalana127 күн бұрын

    Hi madam 😎❤️

  • @madukathilina1393
    @madukathilina13937 күн бұрын

    මම මේ නාට්ටිය බලන්නෙ නම් නෑ මිස්...ඇත්තම කියනවනම් මිස්ව අඳුර ගත්තෙත් අහම්බෙකින්. ඒත් අර නිල් පාට අත් දිග ගවුමට නම් මිස් හරිම ලස්සනයි.සුපිරි 👌👌👌 ඒත් ඉතිං ඇත්තම කියනවනම් මැඩම් ට වඩා මට ලස්සනටම පේන්නෙ මේ වීඩියෝ එකෙත් අර දඟකාර චරිතෙම තමයි ඉතිම්.මංරුචි ගෙ කෑල්ල 🤭 මිලා තමයි ලස්සනම නදී තමයි සුරංගනාවිය 😅😁😂 ඔයාල ඔක්කොම ලස්සනයි ඉතිම් 👍👍👍👍

  • @vitztoyota8712
    @vitztoyota87126 күн бұрын

    මිලාගෙ විලා එකට අරගෙන තියෙනේ මාලිගතැන්න විලා එකද

  • @CharithVishw
    @CharithVishw3 күн бұрын

    ආසාවෙන් බලපු කතාව මෙලෝ රහක් නෑ හාල්පාරුව රිංගනව දැන් ආයෙ බලන්නෙ නෑ මළ ජරාවක් වෙයි වගේ ඉස්සරහට

  • @Sujeewa-ci5ns
    @Sujeewa-ci5ns6 күн бұрын

    Mama nam oyata marama adarei Mila e wagemai Danushka kawadahari oyala denna muna gahena eka thamai mage ekama asawa❤udarai adarei

  • @PrabhathJayawardhana
    @PrabhathJayawardhana5 күн бұрын

    Kananke, gedaraka athulaka shooting ekak ehema ona unoth kiyanna

  • @user-lg7dn5kg4i
    @user-lg7dn5kg4i7 күн бұрын

    😏😏😏😏😏❤️

  • @rkkavinda7617
    @rkkavinda76177 күн бұрын

  • @rohanaalvitigala865
    @rohanaalvitigala8656 күн бұрын

    අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපධියට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොභාවික උපාධිය කාන්තාවන්ට ඉතාමත්ම වැදගත් වෙනව. 💚💚💚💚💚💚💚 තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම අනංගයා විසින් ලබා දෙන තමන්ට ජීවමානව දකින්නට ලැබෙන තමන් වඩාත්ම කැමති, ගරු කරන, සහ ආසා කරන, සොභාවික සුපෙම්වතා සමග උපරිම දින 450 පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා, උපතින්ම පිංවන්ත බබා ලැබුනට පසුව සදා ආදරණීය සුපෙම්වතාට එයාගෙ අම්මිගෙ ගෙදර යන්න කියලා, සදා ආදරණීය බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගත යුතු වෙනව. එතකොට එම තරුණිය අවුරුදු 19 වෙන කොට, තනිවුන තරුණියක් නෙමෙයි. සදේ තනියට පුංචි තරුවක් තියෙන උත්තමාවියක් බැවින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන සෑම කෙනෙකුගෙන්ම එම ආදරණීය උපකාර අරගෙන එයාලට පිංදෙනව. උපතින්ම පිංවන්ත නමුත් අහිංසක අසරණ බබාට අවුරුදු පහක් සම්පූර්ණ වෙන තුරු, කිසිම කෙනෙක් සමග අනියම් ලෙස වත් ලිංගික ඇසුර පවත්වන්නේ නැත. පිරිසිදු සිතින් පිරිසිදු වතින් උපතින්ම පිංවන්ත අහිංසක අසරණ බබාව රැකබලා ගනිමින් ජීවත් වෙනව. හේතුව, දරුවෙක් කියන්නේ තුන්වන මහා විශ්ව බලවේගයේ සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් නිසා ආදරයෙන් ගෞරවයෙන් නිර්මල පිවිතුරු ආදරයම කරන්නට වෙනව. බබාට අවුරුදු පහ සම්පූර්ණ වෙන කොට සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලැබෙන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන බබෙක් සහ පිංවන්ත අති උතුම් අම්මි කෙනෙක් බවට පත් වෙනවා එතකොට අවුරුදු 24 දී ඇයට ඇගේ දෙවැනි සුපෙම්වතාවත් අනංගයා විසින් ගෙනත් දෙනවා. එතැන් සිට ඇය ඇගේ දෙවැනි සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා සදා ආදරණීය දෙවැනි සුපෙම්වතාටත් එයාගෙ අම්මිගෙ ගෙදර යවලා උපතින්ම පිංවන්ත බබාලා දෙන්නෙක් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගන්නවා. දැන් සද තනිවෙලා නැත. සදේ තනියට පුංචි තරු දෙකක්ම තියෙනව. හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ඒ වගේම පිවිතුරුයි. ඔය ආකාරයට එම උත්තමාවියට අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට ඇය විසින්ම බිහිකල පිංවන්ත තරු පොකුරක පිංවන්ත සදක් බවට ඇය පත් වෙනව. සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කිරීම නිසා සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන උත්තමාවියක් බවට පත් වෙනව. එහකොට අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධිය ගත්ත ආචාර්ය මහාචාර්ය වරියන්ට වෙලා තියෙන දේ, ශ්‍රව්‍ය දුෂ්‍ය ජනමාධ්‍ය වලින් ඔබට දකින්නට ලැබෙනව. අපි රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ගැන A to Z දන්නව. නමුත් ඒවා තුළ තියෙන්නේ පට්ට කුණුහරුප බව හොඳට මතක තියාගන්න. ඒක නිසා අපි ඒවා විස්තර කරන්නේ නැත. දිසාපාමොක්ලට රැවටිලා දිසාපාමොක්ලට කඩේ යන ආචාර්ය මහාචාර්ය වරියන්ට මෙලොවත් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්නට දඩුවම් කරන බව පේන්නට තියෙනව. ඒක නිසා හොර දිසාපාමොක්ලගෙ බොරු උපාධියට අවුරුදු 18 න් පසුව නම් රැවටෙන්න එපා . මහා පව්කාර මහා කාලකන්ණි කාන්තාවන් වෙන්නෙ නැතුව, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට තරුණියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @ChamilaDavika
    @ChamilaDavika8 күн бұрын

    දාන්න සුදු මම බලන්නම්

  • @CeylonLankaa
    @CeylonLankaa6 күн бұрын

    Sub lakshe samaramu ah

  • @kdgimhank
    @kdgimhank7 күн бұрын

    අර එන්නේ සාරන්ගනම් බලන්න හිතෙන්නැ මිලා සාරන්ගට ආසම නැ මන් නම්.

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne4 күн бұрын

    සෝමපාලයා නේද මේකප් දාන්නෙ ?

  • @heroworld_x
    @heroworld_x6 күн бұрын

    Eyla blana vidoe eka dkka kttiy koo... pansal pettiyak aran denna kiyn podi eka😂😂

  • @drskuma
    @drskuma7 күн бұрын

    Boyfriend ta wena naluwek ganna

  • @drskuma
    @drskuma7 күн бұрын

    Ane please ara oyage boyfriend wenas karanna..

  • @denethhirushan3974
    @denethhirushan39743 күн бұрын

    ඔයල අපිව පිනවන්න කොච්චර කැපකිරීමක් කරනවද උදාරයි

  • @cricketpissa..4528
    @cricketpissa..45285 күн бұрын

    Thawath me chanal eke kisi ekak balan na api okkoma set eka me ganige chanal eka unsubrid kal milage balu kama hind...adarei ran

  • @geography1410
    @geography14107 күн бұрын

    උදාරයි❤

  • @gamingkaviyaff5667
    @gamingkaviyaff56677 күн бұрын

    ❤❤

  • @sahanrames9488
    @sahanrames94887 күн бұрын

    ❤❤❤❤❤

  • @RAVI_Beats_
    @RAVI_Beats_7 күн бұрын

    ❤❤

  • @user-wq5yg7ue2x
    @user-wq5yg7ue2x7 күн бұрын

    ❤❤

Келесі