පියුමි වත්කම් දෙපාර්තුමෙන්තුවට piumi car

#piumi #hansamali #npp #unp #anura #meme #jokes #SriLankaPolitics #SriLankaNews #PoliticalNewsSriLanka #SriLankanPoliticians #PoliticalSpeechesSriLanka #SriLankaGovernment #SriLankaParliament #SriLankaElections #ශ්‍රීලංකාදේශපාලන #ශ්‍රීලංකාප්‍රවෘත්ති #දේශපාලනප්‍රවෘත්තීශ්‍රීලංකා #ශ්‍රීලංකාදේශපාලනවිශ්ලේෂණ #ශ්‍රීලංකාපාර්ලිමේන්තුව #ශ්‍රීලංකාමැතිවරණ #RanilWickremesinghe #SajithPremadasa #MahindaRajapaksa #AnuraKumara #Dissanayake #Maithripala #Sirisena #Basil #Rajapaksa

Пікірлер: 312

  • @arunipeiris2518
    @arunipeiris25183 күн бұрын

    මහන්සියෙන් උඩට ආපු හරිම කෙලින් කතා කරන බොරු සොබන නැති ඇත්ත ඇති සැට්යෙන් කතා කරන හිත හොද කෙල්ලෙක්. ජයවේවා

  • @gayananurudda6617
    @gayananurudda66172 күн бұрын

    කථා කරන විදිය ලස්සනයි ගොඩක් අයට ඊර්ෂ්‍යාව ඔයාට බුදු සරණයි

  • @user-ur6js2wu9j
    @user-ur6js2wu9j3 күн бұрын

    ජය වේවා පියුමි අක්කා ..ඔයාට වරදින්නේ නෑ..😍

  • @ashaamali798
    @ashaamali7982 күн бұрын

    තව තවත් වැඩියෙන් සල්ලි හම්බෙන්න ඕනේ කෙල්ලේ ඔයට..සක්කිලි hatta හෙන ගහනවා මේ කියන කතා වලට..ආදරෙයි කෙල්ලේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd3 күн бұрын

    දැන් පියුමිට විදරද සල්ලි තියෙන්නෙ මිනිස්සුන්ගෙන් හූර කන ජරා දේශපාලුවන්ට..කලු සල්ලි කාරයන්ට මේ රටේ කිසි නීතියක් නෑ.. ඇත්තම තමයි...පියුමි කියන්නෙ.ගැහැණු කෙනෙක් දියුණුව්නවට ඊරිසියයි මේ රටේ උන්..ඔයා වැරැද්දක් කරලා නැත්තම් බය වෙන්න දෙයක් නෑ පියුමි..❤

  • @ChathuraniAnuruddika-io4ri
    @ChathuraniAnuruddika-io4ri4 күн бұрын

    මේක ලංකාවනෙ නංගී.මිනිස්සු දියුනු වෙනවා බලාගෙන ඉන්න බෑ.මොන ගැටලු ආවත් ඔයා කවදාවත් ඔයාගෙ දරුවාගේ අතැරියෙ නැ.ඔයාට ගොඩාක් ආදරෙයි.ජය වේවා🎉

  • @deepikawickramathilaka6879

    @deepikawickramathilaka6879

    4 күн бұрын

    මොන රටේද මාස8න් මේ වගේ දන පතියෙක් වෙන්නෙ ඒ ගැන හිතන්න බැරි මිනිස්සු ඉන්න රටක් ගැන හටි කනගටුයි

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    3 күн бұрын

    Lankawe tax gewva nam Oye tharam laaba naha.europaye minissuth tax gewala Oye tharam eka paara kootipathi vela naha.

  • @beatricesamaraweera932
    @beatricesamaraweera9323 күн бұрын

    හරි ආදරේ හිතනවා දුවේ ඔයාගේ රස බර කථාවට ඔබට ,දෙවි පිහිටයි

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi60813 күн бұрын

    නියමයි.අනුන්ගෙ ඒවා හොයන ඉරිසියාකාරයන්ට

  • @trilakshi
    @trilakshi4 күн бұрын

    කෙලින් කතාකරන චරිතයක් පියුමි.❤

  • @l.hsanjeewa9286

    @l.hsanjeewa9286

    4 күн бұрын

    Are you sure

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    3 күн бұрын

    Lankawe tax gewanne Nath nam kootipathi unahaki.

  • @kalpanadissanayake-kw5ez

    @kalpanadissanayake-kw5ez

    3 күн бұрын

    කෙලින් කතා කරනවා. ඒත් හොද බඩුවක්. ඒව වහ ගන්න කතා කරනවා

  • @samearaa8434

    @samearaa8434

    2 күн бұрын

    බොරු කරන්නෙ ඔය ගෑනි ජරාම ජරා විසික්කිත

  • @user-jn2nn8cz2t
    @user-jn2nn8cz2t4 күн бұрын

    මොනවා කරලා සල්ලි හමිබ කරත් ඇය කෙලින් කතා කරන ගැහැනියක් දිරිය කාන්තාවක් මම අයට හරිම කැමතියි

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    3 күн бұрын

    Lankawe duppath Okai.tax gevilili naha.un Koti pathi veddi athpudi gahana un higanno vei thambapu maalu vage .

  • @DevikaFernando-vd4tf
    @DevikaFernando-vd4tf4 күн бұрын

    ඇත්තටම අපෙ ලංකාවේ සිංහලයාගෙ පුරුද්දක් තමයි තමන්ගේ තියෙන අඩු පාඩු හදාගන්නේ නැතුව අනිත් අයගේම වැරදි හොයන එක..කවදාවත් හදෙන්නෙ නෑ මේ මිනිස්සු..පියුමි හරිද වැරදිද කියලා උසාවිය හොයල බලල තීරණය කරයි.. ,,,හෙට උසාවි නියෝගෙන් කිව්වොත් පියුමිගේ වැරැද්දක් 🎉නෑ කියල අද මේ බනින අයම හෙට පියුමිගෙ හොද කියයි....ඇයි මේ මිනිස්සු මෙච්චර කුහක ..ඉස්සෙල්ලා තමන් හැදෙන්න..කාටවත් අපහාස කරන්න එපා..

  • @Anu-yw3vk
    @Anu-yw3vk4 күн бұрын

    දැන් පියුමි ළඟ විතරද සල්ලි තියෙන අනිත් එවුන්ගේ සල්ලි ගැන කාටවත් ගානක් නැහැ

  • @dilinikumarasinghe7408
    @dilinikumarasinghe74084 күн бұрын

    හොද දෙයක් කලොත් දෙවියන් ආරක්ෂා කරනවා මම කැමති චරිතයක් හිත හොද ගැහැණිය

  • @sharu9070
    @sharu90702 күн бұрын

    මෙහෙම මඩ ගහලත් හිනාවෙලා කතාකරන මෙහෙම එකියක් දැක්කමයි. බනින්න හිතෙන එකෙක් හිටියත් හිනා යනව කතා කරන විදියට

  • @indumathiindu4137
    @indumathiindu41374 күн бұрын

    මම නමි දැකලත් නැහැ.එත් හරිම කෙලින් කතා කරන නිසා හරි කැමතියි

  • @max-bro.1234

    @max-bro.1234

    4 күн бұрын

    කොහොමත් බඩු කෙලින් තමා කතා කරන්නේ.උන්ට උඩ්න් ගියත් යටින් ගියත් කොයිකත් එකයි.

  • @indumathiindu4137

    @indumathiindu4137

    3 күн бұрын

    @@max-bro.1234 තිරිසන් කතා කියන්න එපා උබලගේ අමිමා අක්කා නංගිලා ඇති නේද හෙට උන්ට මොනවා වෙයිද හිතපන් බඩු නෙදකින් කට

  • @max-bro.1234

    @max-bro.1234

    3 күн бұрын

    @@indumathiindu4137 අපේ අක්කල නන්ගිල නෑ.ඒත් හිටියත් මෙහෙම වෙසියෝනම් වෙන්නේ නෑ 10000/100% සුවර්.එක වගේ වේසියෝ තමා ඒකිට කඩේ යන්නේ.😂

  • @max-bro.1234

    @max-bro.1234

    3 күн бұрын

    @@indumathiindu4137 රිප්ලයි එක ඩ්ලීට් කරපු බඩු බ්‍රෝකරයා කවුද යකෝ..එක වගේ වේසියන්ට කොහොමත් රිදෙනව

  • @dilkisandachaya8009

    @dilkisandachaya8009

    3 күн бұрын

    ඔය අන්දලා තියෙන්නෙ කස්ටමස්ලා ලස්සනට.cream එකක් 35000/=යිලු 25000/=විකිණිලාලු ආධායම බලන්නලු.එහෙම ආධායම වෙනවද ..එතකොට පිරිවැය.රැපියල් දහයක් වියදම ගිහින් 35000/=ක ලාභයක් තියන් විකෝණණ එකීට ඇත්ත කියනවා හිත හොදයි කිය කිය කඩේ යන අය රැපියලා 500 ...600 ලාභ තියං බඩු විකුණන අයද කලුකඩ...අනේ මේකි අනුන්ට කක්ස්සි කටා කියන්නෙ ඒකිගෙ කටනෙ කක්කුස්සි කටට වඩා ජරාව ඇත්තෙ.ගියපු මිනිස්සු ගානගෙම ජරාව ඇතිනෙ ඒකිගෙ කටේ🤣

  • @user-tv6mn9we5o
    @user-tv6mn9we5o3 күн бұрын

    ඔයා කෙලින් කතා කරනවා කොහොමත් කෙනෙක් ලස්සනට ඉන්නවට දියුණු වෙනවට ගොඩක් අය අකමැති එකයි ඇත්ත

  • @nilminiruwanthika1203
    @nilminiruwanthika12034 күн бұрын

    එක එක කාලෙට රටේ ප්‍රශ්න අමතක කරන්න මාධ්‍යට ආතල් දෙනවා මිනිස්සුත් කට ඇරගෙන බලන් ඉන්න්වා කෝ දැන් තිලිණි ප්‍රියමාලි 😅

  • @himaliedirisinghe8596

    @himaliedirisinghe8596

    3 күн бұрын

    Aththamai ❤❤❤hariyatama hari❤

  • @KushaniAluwihare
    @KushaniAluwihare4 күн бұрын

    Hithath lassanai ruwath lassanai Jaya wewa piyumi mis oyta..

  • @tdilinichamalka830
    @tdilinichamalka8304 күн бұрын

    පියුමි ඔයාට තවත් followers ලා වැඩි කරාට thank කරන්න . ඒකෙන් ඔයාට වාසියක් උනේ.ඵල ඇති රුකටනේ මිනිස්සු ගල් ගහන්නේ. ජය වේවා පියුමි ඔයාට ❤ තෙරුවන් සරණයි !!! ඔයාට ❤❤❤

  • @MalaniNiluka-qh8ed
    @MalaniNiluka-qh8ed2 күн бұрын

    කෙලින් කතා කරන චරිතයක් අපි හරි ආදරෙයි බුදු සරනයි

  • @NilukaDilrukshi-e9g
    @NilukaDilrukshi-e9g3 күн бұрын

    Niyamai piumi 🎉🎉 god bless you nanga Jaya wewa ❤❤❤❤

  • @FashionWithMadu
    @FashionWithMadu4 күн бұрын

    යහපතක් ම වේවා ❤❤❤ බුදු සරණයි ...

  • @nishudissanayaka3119
    @nishudissanayaka31192 күн бұрын

    Oya nam niyamai nangi. Ape minissu ohoma thami diyunu wenawata kamathi na. Harima irisiyai. Oyage kathaw nam maru.

  • @lasanthisumudusumudu4587
    @lasanthisumudusumudu45874 күн бұрын

    Aththatama oya hoda kenek piumi medm mat hari adarey karana charithayak oya harima adarei ❤️💜️💜️💜️💜️💜️

  • @user-qn3pe1zq9x
    @user-qn3pe1zq9x4 күн бұрын

    දෙවියනේ janat ලා නේචර් සීක්‍රට් . දීපිකා ඒ ගොල්ලොත් සදාකල් ක්‍රීම් කාරයොනේ

  • @max-bro.1234

    @max-bro.1234

    4 күн бұрын

    දේශපාලුවන්ගේ පුක සුදුවෙන ක්‍රීම් විකුනන්නේ.

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe36824 күн бұрын

    Harima AWAYGA widihata reply kara harima great Oya WISISHTA lady kenek Salenna epa Digatama nosalee hinawen satutin idiriyata yanna❤❤❤❤❤🙏🙏🙏🙏

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi4 күн бұрын

    Piumiyooooo 🎉❤..ආදරෙයි

  • @KushanSampath-xw1yr
    @KushanSampath-xw1yr3 күн бұрын

    ලැකාවේ හොරු ඕන තරම් හොරු ඉන්නවා. උන්ව අතෑරලා ලස්සනට ඉන්නවට ඉරිසියාවට ගෑනියෙක් අල්ලගෙන දගලනවා. ඔයාට වරදින්නෙ නෑ පියුමි තව තවත් ඉදිරියට ම යන්න.

  • @indrani184
    @indrani1844 күн бұрын

    E muhune thiyenne awyaja sinahawak hora Business karala mewage awyajawa sinaha musu muhunakin kathakaranna beha jayawewa nangiyooo❤❤❤❤❤❤

  • @nadeesha-k1f
    @nadeesha-k1f4 сағат бұрын

    මම නම් හරිම කැමති චරිතයක් .ආදරෙයි හැමදාම ❤❤❤

  • @malinimunasingha4938
    @malinimunasingha49384 күн бұрын

    ❤❤❤❤ බුදු සරනයි .

  • @samearaa8434
    @samearaa84345 күн бұрын

    දැන් කකුසි කටා කියන මනුස්සයා හිරගෙදරනේ බෝක්කු කටයි දෙකම පටන් ගන්නෙ අපි කතා කරන්න බලාගෙන ඉන්නවා කමෙන්ට් දාලා😅😅😅😅😅 කතා කරන්නවත් දන්නෑ මේ කාන්තාව ඉංගිරිසි හොඳට දැනුම තියෙනවා. ඉතින් මිනිහගෙන් ඉංග්‍රීසි දැනුම කියන්න පුළුවන් ගෑණි ගිංගිරිසි දැනුම😅😅😅😢

  • @prabhaweerasingha4932

    @prabhaweerasingha4932

    3 күн бұрын

    කක්කුස්සි කට තියෙන්නේ සංජයට නෙවෙයි මෙයාට,මෙයා තනිකර කක්කුස්සි වලක්,තනිකර බොරු ව මෙයා මේ රගන්නේ,ක්‍රීම් වලින් අවු දෙකෙන් තුනෙන් දියුනු වෙනවා නම් අර ජැනට්ලා මෙලාකට ලංකාවම සල්ලිවලට අරන් චාන්දනි බංඩාරලා.

  • @user-tu5er1ue4w
    @user-tu5er1ue4w2 күн бұрын

    atta katawa ❤❤❤❤❤

  • @PrabodaniChamila
    @PrabodaniChamila20 сағат бұрын

    ජයවේවා නංගියෝ ❤️❤️❤️❤️❤️

  • @user-lb8yp9xo4p
    @user-lb8yp9xo4p3 күн бұрын

    Mama hari asa charithayak kiyanna thiyana de kelin kiyana kenek.kauda inne katada kiyanne kisi deyak eyata prashnayak nemei.eka hari mokada e kisi kenekgen kala adala innawa nemei ne oyata jaya piyumi akki.oyata thawath prekshakayo wadi wei.oyage page eke followers la wadi wena tharamata oyata thawath pahasui

  • @subaathukoralage1698
    @subaathukoralage16984 күн бұрын

    She is very strong 💪 lady ❤

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812Күн бұрын

    She talks to the point. Very open hearted lady. Good luck.

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc3 күн бұрын

    Oyata jesu phitai😊❤

  • @dancewithsanubecoolbehappy7812
    @dancewithsanubecoolbehappy78123 күн бұрын

    Jaya veva oyata

  • @gangarasanjalee7782
    @gangarasanjalee77823 күн бұрын

    Oya ශක්තිමත්

  • @pmfernando3469
    @pmfernando34694 күн бұрын

    Asama charithayak piumi hansamali...

  • @user-fb8et9uu8z
    @user-fb8et9uu8z3 күн бұрын

    She is very relax❤

  • @samanthasam974
    @samanthasam9744 сағат бұрын

    ජය වේවා🌞🙏🙏🙏🌞

  • @deepikasadamali1776
    @deepikasadamali17764 күн бұрын

    Piumi hansamali kiyanne harima Hoda kenek oyata Deergausha labewa 🙏 hamadam satutin inna ❤ tharuwansaranai 🙏

  • @user-wo5sf9mn4n
    @user-wo5sf9mn4n4 күн бұрын

    Sahathika aththa, godak ayata meya udau kara, hamotama ehema hitha laben na.

  • @user-by9lf3oj1q
    @user-by9lf3oj1qКүн бұрын

    Jaya wewa akki.. kohomth irshiya kam karana raraka thmai api inne.. kagewath diunuwata ei mehema minissu irshiyakam karnne

  • @nilanimadushika1330
    @nilanimadushika13303 күн бұрын

    හොදට ඇදලා ලස්සනට ඉන්නවට බලන් ඉන්න බැරි කුහක මිනිසුන් ඉන්න රටක් මේක

  • @KanthiSalon
    @KanthiSalon5 күн бұрын

    ක්‍රිම් බිස්නස් එක බැහැල කරන්ඩ හිතුනෙ පියුම්ට දැන් නේද

  • @TravelwithChanulk

    @TravelwithChanulk

    3 күн бұрын

    Oya danne dan unata loliya cream eka wikunanne dan avrudu 2k witara indan 😂

  • @prabhaweerasingha4932

    @prabhaweerasingha4932

    3 күн бұрын

    අවු 2න් කොහොමද ඔහොම පොහොසත් වෙන්නේ.තනිකර බොරුව

  • @tharindu478
    @tharindu4784 күн бұрын

    මං නම් හරිම ආදරෙයි. හරිම අවන්කයි නන්ගි ඔයා

  • @user-gq1ev4pl5g

    @user-gq1ev4pl5g

    4 күн бұрын

    ❤Math harima adarei ❤❤❤

  • @SamithaMihirani-xh6qn

    @SamithaMihirani-xh6qn

    4 күн бұрын

    මමනම් හරිම ආදරේ ව්හරිතයක්

  • @nalaninalani7644
    @nalaninalani76444 күн бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත කියන්න බයවෙන්න ඵපා

  • @shanmadusanka3737
    @shanmadusanka37372 күн бұрын

    ඔයාට ජය වේවා.....අක්කියෝ

  • @satuli5641
    @satuli56414 күн бұрын

    Oya nagi harima awanki oyata mat innawa lassani❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88753 күн бұрын

    ආවා ගියා විතරයි තවම කට උත්තර අරන් නෑලු.පොඩ්ඩක් ඉවසල ඉන්න .😂😂😂😂

  • @RashmiSamurdika-zb5zk
    @RashmiSamurdika-zb5zk3 күн бұрын

    Kelin kathakarana mara charithayak. Aththatama oya gana sathutui e wagema oyata adarei❤

  • @ZahidaHamid-er3zl
    @ZahidaHamid-er3zl13 сағат бұрын

    Good job piumi hansamal I wish you all the best ❤

  • @kalpananish1194
    @kalpananish11944 күн бұрын

    හිනා වෙලා කතා කලාම හැමදාම රැවටෙන අපේ මිනිස්සු. 😢

  • @deevikadeevika6652
    @deevikadeevika66523 күн бұрын

    කවුද කක්කුස්සි කටා කියන්නෙ කාටද.

  • @nimavlogs3939
    @nimavlogs3939Күн бұрын

    That confident 😮❤️✨💪

  • @user-iz4ji7gq3m
    @user-iz4ji7gq3m3 күн бұрын

    Jayawewa ❤❤❤❤

  • @priyanthipathi6667
    @priyanthipathi66673 күн бұрын

    ❤❤godak adarei piumi hansa malee❤❤❤❤ teyruvansaranai jaya veyva....❤❤❤❤❤

  • @MalithiRoshel
    @MalithiRoshel4 күн бұрын

    අනේ අපේ ලංකාවෙ ගොන්නු කියල හොදටම ඔප්පු වෙනව මේ කොහෙවත් නැති එකෙක් පස්සෙ යන්නෙ නැතුව සාක්ශි තිබිලත් අර රාජපක්ෂ හොර පවුල නිදහසේ අහිංසක මිනිස්සු ගෙ සල්ලි කාල ආදරෙයි පියුමියෝ❤

  • @bimsarapiumal6208
    @bimsarapiumal62083 күн бұрын

    ආදරණීය ගැහැනියක් බුදුසරණයි ඔයාට

  • @user-ck4je6je4v
    @user-ck4je6je4vКүн бұрын

    Wow wonderful sister I like to you exsalant😊😊😊😊😊❤❤❤❤

  • @MaduriMaduri-pe4qv
    @MaduriMaduri-pe4qv4 күн бұрын

    akki adarei godak

  • @nilukahewage2189
    @nilukahewage21893 күн бұрын

    මේවා බලලා පන පලයන් ලබන පෙරේදා, 😃 මේ රටේ හොර වැඩ කරන කවුරැත් නෑ බොල. කවද්ද හොරැ හිරේ ගියේ මේ රටේ. 😂

  • @deepikasrilanka3040
    @deepikasrilanka30404 күн бұрын

    Supiriyak oya

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe85963 күн бұрын

    Don't worry piumi, u are strong 💪 ❤️ 💖

  • @Lakshmi-gp9dw
    @Lakshmi-gp9dw2 күн бұрын

    oya harima kelin katha karana kenek. oya oya bisnus aken lokema jayaganna. oyata budu saranai !

  • @thanujathanuja9642
    @thanujathanuja96424 күн бұрын

    මෙයා cream විකුනනවා..මෙයාගෙන් ගන්න මෝඩ අයට ගහන්න ඕන.ඇත්තටම පියුමි ලස්සනයි .ඒක වෙනම කතාවක් .එත් මෙයා සුදු උනේ ඉන්ජෙක්ශන් ගහලා කියලා අමතක කරන්න එපා ..

  • @sandalifernando3609
    @sandalifernando360916 сағат бұрын

    Comments දැක්කම හිතෙනව ලංකාව කවදාවත් ගොඩ එන එකක් නෑ කියලා

  • @manjulahathurusingha2841
    @manjulahathurusingha2841Күн бұрын

    ඇත්තටම අවංක ගෑණියක්.කෙලින් කතා කරන ගෑණියෙක්....❤

  • @user-ky3vg9gg7d
    @user-ky3vg9gg7dКүн бұрын

    Oyata thawa thawath diyunu wenna akke❤❤❤

  • @KanchanaHeiyanthuduwage
    @KanchanaHeiyanthuduwage2 күн бұрын

    Niyamai menike

  • @warnasooriyapatabandigepiy1371
    @warnasooriyapatabandigepiy13713 күн бұрын

    බලියෙ භැටියට තමයි කට තියෙන්න ඕනේ රටේ හැටියට මැච් වෙන්න හිටියාම මදෑ

  • @waragodamanage5930
    @waragodamanage5930Күн бұрын

    ජය වේවා

  • @chamindasumanasekara5815
    @chamindasumanasekara58152 күн бұрын

    චිත්තෙ ඔය හැමදේකට වඩා ලොකුයි

  • @GayaniKumari-bb4vy
    @GayaniKumari-bb4vy3 күн бұрын

    Yako හරිම හොරු නිදැල්ලේ .පාඩුවේ job ekak karana geniyak hari මිනිහෙක් hari අල්ලාගෙන mun natanawaa.

  • @prabathchinthaka8231
    @prabathchinthaka82312 күн бұрын

    Ona deyak unata oyath nangi tika dawasai raganne,oyath hirunika baby wage hena cute

  • @KushaniAluwihare
    @KushaniAluwihare4 күн бұрын

    Oya harima pin Pantai.. dewiyo budun oyawa rasa ganeewi.jaya wewa..

  • @ireshaweerasekara3971
    @ireshaweerasekara39712 күн бұрын

    Great oya miss piumi ❤❤❤❤

  • @malinsadhamli8359
    @malinsadhamli83593 күн бұрын

    Nagi idiriyatama yanna oyata budu saranai

  • @nishimadhusha7990
    @nishimadhusha7990Күн бұрын

    මිනිස්සු මොන දේවල් කීවත් මමනම් respect කරන චරිතයක්. සමහර නිලියො දරුවො ඉද්දි දරුවො නැති ගානට ඉන්න හදද්දි මිනිහ දාලගියාමත් මෙයා තනියම දරුවව හදාගත්ත එකම ඇති. ගොඩක් අය එයාගෙ කතා කරන විදියට බැන්නට එයා එයාගෙ නියම ස්වරූපය හ්ෂ්ම තැනදිම පෙන්නනව. ගොඩක් නිලියො ප්‍රසිද්දියෙ නොපෙන්නුවට ප්‍රසිද්දියෙ වැදගත් විදියට හිටියට එයාලගෙ නියම ස්වරූපය මීටවඩා ලොකු වෙනසක් නෑ

  • @BogodaDayarathna
    @BogodaDayarathna2 күн бұрын

    ඔයා හොදගැහැනියක් අක්කා.

  • @user-yx8gp8ed5w
    @user-yx8gp8ed5wКүн бұрын

    අපට කමක්නැහැ මේ මනුස්සය මගේ සල්ලිනම් අරන්න් නෑ. කාටවත් දියුණු වෙන්න බැරිද

  • @dinelpachathurangani2471
    @dinelpachathurangani24712 күн бұрын

    Mn nam hari adare karana charithayak

  • @VinaviAnuththara-kl3tj
    @VinaviAnuththara-kl3tj4 күн бұрын

  • @anuanuu1816
    @anuanuu18164 күн бұрын

    Janet srilanka, forever brand ehma krna aya ehnm prakotipathiyo wennethi

  • @Hasithadewmal1938
    @Hasithadewmal19382 күн бұрын

    ❤❤❤❤❤ගුඩ්ලක් ඩාලින් බුදු සරනයි ❤❤❤❤❤❤

  • @user-px7rk7vq3g
    @user-px7rk7vq3g2 күн бұрын

    සතුට දොරෙ ගලා යනවා ⁣ ⁣ොර කෙල්ල❤

  • @user-zh8yd3do8j
    @user-zh8yd3do8j4 күн бұрын

    Anun gana hithla duppatunta udw karana oyata thawa hariyanna ona nangi

  • @user-wg4ry2je7q
    @user-wg4ry2je7q4 күн бұрын

    Rajayama kapu horu tika allagannne nathiwa.khewath nathi ganiyak madawanna.thram.aperate minissu monatharam modatha kiyalA.mekenma.hithaganna puluwan.oyage.hinwama athi.sathutu.wenna.piumi.nago.oyata budu.saranai

  • @shehanweerasinghe3553
    @shehanweerasinghe355322 сағат бұрын

    පියුමිට ගහන්ඩත් ලක්ෂ 5 ක් ඕනා

  • @user-sx9ij7ts2e
    @user-sx9ij7ts2e4 күн бұрын

    Piumi hansa malii❤❤❤❤❤❤

  • @Nilakshi718
    @Nilakshi7183 күн бұрын

    ❤❤❤❤

  • @kumarranaweera622
    @kumarranaweera622Күн бұрын

    OMG , LET US WAIT AND SEE . TRUTH IS LIKE OIL IT WOLL ALWAYS SURFACE.

  • @nadeekaihandapangodawrhugr7348
    @nadeekaihandapangodawrhugr734811 сағат бұрын

    ඕවට සැලෙන්න එපා මැනික , ඔයා ඔයාගෙ ගමන යන්න , මෙයා වන්චාවක් කරානම් මෙහෙම කතා කරන්න බෑ ,

  • @erandikajayasekara8929
    @erandikajayasekara89294 күн бұрын

    Piyumi rajarigiyelune,et wattaka,meyatat umandawata wage salli dena aya ati. Me video eken hita unu una ayat one taramne

  • @princycyprus820
    @princycyprus8202 күн бұрын

    මම පියුමිිට කැමතියි අහිංසක මිනිසුන්ට සතුන්ට උදවි කරන්න ❤

  • @KanchanaHeiyanthuduwage
    @KanchanaHeiyanthuduwage2 күн бұрын

    Thawath oya janappriya una nangee .godak sathutui

  • @TravelwithChanulk
    @TravelwithChanulk3 күн бұрын

    Me wage ara vila mada inna 225 wathkam tikath hoyanna barida? Eyalath maase padiyak aran ne supiri jiwitha gewanne..

Келесі