Piumi ගේ ගෙදර වාහනයට අත්සන් කලෙත් මම, මම CID යන්න බය නැහැ - Chandimal Jayasinghe

Ойын-сауық

Piumi ගේ ගෙදර වාහනයට අත්සන් කලෙත් මම, මම CID යන්න බය නැහැ - Chandimal Jayasinghe
#chandimaljayasinghe #piumihansamali

Пікірлер: 226

  • @irahada5961
    @irahada5961Күн бұрын

    මෙයා කියන්නේ පියුම් ට පාරේ බැහැලා යන්න බැහැ ලු. පව් එ තරම් ලජ්ජා බයට පිරිසිදු විදිහට ජිවත් වෙන කෙනෙක් .

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe29152 күн бұрын

    මේ මනුස්සයා තමයි ලංකාවෙ කාන්තාවන්ට උත්සව වලට නිරැවත පෙන්වන්න පුරැදු කලේ

  • @denuwangunasekara9877
    @denuwangunasekara98772 күн бұрын

    පියුමිට මොකුත් කීව ගමන් සාදූකාර දෙන ෆෑන්බේස් කුලප්පු වෙනවා.අනේ මන්දා පියුමිගේ Cavali නයිට් ක්ල්බ් එකේ වැඩ කරන උදවියද මන්දා තප්පුලන්නෙ ජොබ් එක වෙනුවෙන්

  • @kumarikanthi7208
    @kumarikanthi72082 күн бұрын

    මේක අනිත් එකා ඕකත් හොර වැඩ කරලා හම්බ කරනවා ඇත්තේ

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe29152 күн бұрын

    කරන කලට පවි මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ

  • @sadamalifrando1302
    @sadamalifrando13022 күн бұрын

    මේයා ගැනත් හොයන්න ඉනේ සැලුන් කරලා කොහොමද කෝටී ගන්න හොයන්නෙ රෝයල් පාටී දාන්නෙ පියුමිට විතරයි ලමයි ඉන්නෙ අනේ මුන් ගේ කතා 😡😡😡😡

  • @shiraniratnayake4487

    @shiraniratnayake4487

    2 күн бұрын

    අනිවාර්යයෙන් චන්දිමාල්ටත් සල්ලි කොහෙන්ද කියලා හොදට හොයලා බලන්න ඔනි

  • @user-hz4ow3dl1d

    @user-hz4ow3dl1d

    Күн бұрын

    ලක්ෂ 10ක් ගන්නවා මෙයා මනාලියක් අන්දන්න එතකොට දවසට හතරක් ආවොත් , ඊට වඩා එන දවස් තියෙනවා ගොඩක්

  • @funnysl8695

    @funnysl8695

    Күн бұрын

    Onmax dt promtion 😂

  • @funnysl8695

    @funnysl8695

    Күн бұрын

    ​@@user-hz4ow3dl1dඅම්මග්ර් රෙද්ද ඒ muwane දාල තමා onmax dt promotion ගැහුවේ 😂

  • @w.sbandaara

    @w.sbandaara

    Күн бұрын

    😂😂😂 225 ගැන හොයපන්

  • @malkaranasinghe3115
    @malkaranasinghe31152 күн бұрын

    පියුමි ක්වීන් එලිසබෙත් යැ පියුමිට ඉරිසියා කරන්න? ඔබේසේකරපුර කට හැකර, නුගත් ගෑණියෙක් ඉන්ජෙක්ෂන් ගහල සුදුවෙච්ච පළියට ඔය ගෑණිට ඉරිසියා කරයි ඒ ගෑණි මට්ටමේම මෝඩ Fan base එක නම් ..😂😂😂 අපිට තියෙන ගැටලුව 2022.8.8 ආරම්භ කළ ක්‍රීම්..බිස්නස් එකෙන් කෝටි 200ක විතර වත්කම් සපයාගන්න මුදල් ආව හැරි විතරයි ඇ..😂

  • @sammanisanjula9218

    @sammanisanjula9218

    2 күн бұрын

    ඉරිසියාව පැලියාව ඔයාට😂😂😂

  • @nathalia4931

    @nathalia4931

    2 күн бұрын

    Koti.200 nane ,87 ne😂

  • @jeevadarshanie8625

    @jeevadarshanie8625

    2 күн бұрын

    සහතික ඇත්ත

  • @surangiramya337

    @surangiramya337

    2 күн бұрын

    Meya tikak sudu wela piume cream nomile dila wage😂

  • @NishaNisha-ks7ce

    @NishaNisha-ks7ce

    2 күн бұрын

    Irisiya keranna EPA.piumi godak duk vidala apu kenak.

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482Күн бұрын

    කිසිම දෙයක් දකින්නේ නැතිව ඇත්තම ඇත්ත කතාව දන් නැතිව කාවවත් විවේචනය කරන්න එපා මොකද අපි කටින් පිට කරන වචන හරිම බලගතුයි ලංකාවේ මිනිසුන් හරි ඉක්මනින් සියලුම දේ සිතාගෙන ඉවරයි 😂

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi2 күн бұрын

    පියුමී හරිම.හොද කෙනෙක්.බලු ගෑනියෙක් .ප්‍රීයාන් මැනික්ගෙ ලක්ස හය.නොදී.රංජන් එක්ක හඩපටිය ඇසුවෙ නැද්ද. චන්දිමාල්ගෙ ආදරවන්ති .හෙර තක්කඩ් බලුම බලු හොර ගෑනි.ලැජජාවක් බයක් කියලා.නෑ ඔක්කොම.වැඩ බලු

  • @gayanthiekuruppumudiyanse2025

    @gayanthiekuruppumudiyanse2025

    2 күн бұрын

    Umba malen upan kumari yak wenna athi 😂

  • @user-xd3nb8zu2q

    @user-xd3nb8zu2q

    2 күн бұрын

    ​@gayanthiekuruppumudi😂yanse2025

  • @Dhammikahas

    @Dhammikahas

    Күн бұрын

    ​@@gayanthiekuruppumudiyanse2025තමන්ගෙ ඇහේ පොල්පරාල නොපෙනෙන අයටලු අනුන්ගෙ. ඇහේ ඉදිකටුව පේන්නෙ...

  • @podda1851

    @podda1851

    Күн бұрын

    උබ ඔක්කොටම කලින් උබගැන හොයල බලහන්.ඒක ඒකිගෙ කැමැත්ත

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    Күн бұрын

    ඔයා මොනාටද මේ තරම් මේ කෑගහන්නේ ? පියුමි වැරදිනම් එයා දඩුවම් විදී... ඔයා ඔයාගේ ඊරිසියාව නොපෙන්න ඉන්න්, මුලින් තමන්ව හොයාගන්න. ඔයා ඔයාගේ අඩුපාඩු හදාගන්න.. එතකොට කවදාවත්ම මේ වගේ දේ ලියන්න ඔයාගේ හිතට එන්නේ නැහැ.. ඔයා ගිහින් ඔය වගේම කෑගහන්න ඔයාගේ පළාතේ ඉන්න ඇමතිලා, මන්ත්‍රී ලාගේ ගෙවල් ඉස්සරහට.... එහෙම බැහැ නේ... බයයි නේ...ඕනිම සුදු වෙන හොද cream එකක් ඔය ගාන වෙනවා.. ඊටත් වැඩි මිසක් අඩු නැහැ. ඒක දවසකට ගාන්නේ නැහැ . ගාන්නේ මාස දෙක තුනක්. එතකොට සුදු වෙන්න ආශාව තියන කෙනාට ඒක ලොකු ගාණක් වෙන්නෑ.. අනික පියුමිගේ ඇගේ වර්ණයේ උනු වෙනස එක්ක , ගොඩාක් අය එය මිලදී ගන්න පෙළබෙනවා. ( ඇය සුදු උනේ අවංකවම එම cream එකෙන්මද දන්නේ ඇයයි ).මේවා ඇවිත් රටේ ප්‍රශ්න අමතක කරන්න ගේන කුමන්ත්‍රණ... ඒව නෙමී හොයන්න ඕනී , දේශපාලුවෝ රට විකුණපු හැටි

  • @sandaruhasintha7552
    @sandaruhasintha75522 күн бұрын

    මූ තමයි මහා එකා පියුමි කියන්නේ පොඩි හාල්මැස්සෙක් විතරයි මේ ඉන්නේ මහා එකා මූ කොහොමද මනාලියක් අන්දලා කොටි ගනන් උපන් දින පාටි ගන්නේ 😂😂😂

  • @sadamalifrando1302

    @sadamalifrando1302

    2 күн бұрын

    අනිවාර්යයෙන් ඇත්ත කතාව 👍👍👍👍

  • @nelkafernando1187

    @nelkafernando1187

    2 күн бұрын

    ඇත්ත මෙයත් ඒකමයි කරන්නෙ🤣

  • @user-hz4ow3dl1d

    @user-hz4ow3dl1d

    Күн бұрын

    මෙයා මනාලියක් අනදන්න ලක්ෂ 10ක් ගන්නවා දවසට 4දෙනෙක් ආවොත් කොහොමද

  • @kosala2975

    @kosala2975

    Күн бұрын

    ​@@user-hz4ow3dl1dහැමදාන මනමාලියෝ අන්දන්නේ නෑනේ.

  • @user-zk1ku6nj2z

    @user-zk1ku6nj2z

    20 сағат бұрын

    අනේද කියන්නේ.. ප්‍රේමසිරි හේවාවසම් මහත්මයාල කොයි කාලෙ ඉදලද මනාලියෝ ඇන්දුවේ.අන්තිම. කාලේ බෙහෙත් ගන්නවත් සල්ලි තිබුනේ ඒ අයට.මෙයා දැන් අවුරුදු 8,9 ක් වගේ ක්ෂේත්‍රයට ඇවිත්.මෙයා කොහොමද කෝටි ගනන් වියදම් කරන්නෙ කියලත් හොයන්න කරුනා කරල.මෙයත් කලු සල්ලි සූදු කරන කෙනෙක් වගේ

  • @isuruthushan7107
    @isuruthushan71072 күн бұрын

    ඊරිසියාවක් නම් නැ,, cream ව්කුනලා ඔහොම සල්ලියක් නම් හොයන්ඩ බැ,,

  • @sandalichamodya6022

    @sandalichamodya6022

    2 күн бұрын

    ඔයා දන්නවද එයාගෙ එක ක්‍රීම් එකක ගාන කීයද කියල 😂 ඒවා විකුනලා ඔයිට වඩා දේවල් ගන්න තිබ්බා

  • @agasiarts9294

    @agasiarts9294

    2 күн бұрын

    25000×35000 blnnko

  • @Tutubaba1

    @Tutubaba1

    2 күн бұрын

    A ithin podi ganan hoyana podi bissnes wala thamai. A oya danna widiha. Oy dnwda piumige crem ekaka ganan. Anika eya wereddk kra nm ohoma kelin katha krn ne. Wereddak kara nam daduwam lebei niweradi nm nidahas wei. Echchrai. Api dan ne hrida werdid kiynn. Mn nm hithanne piumige product walin godk slli hmbenw.😊

  • @lukshiniabeydeera

    @lukshiniabeydeera

    2 күн бұрын

    Cream wala quality eka gena nam danne nehe...Eth lankawe business ekak hariyata kaloth hondata diyunu wenna puluwan....Mamath business ekak karapu kenek vidihata a gena hondata dannawa...

  • @thilinichandrasekara310

    @thilinichandrasekara310

    2 күн бұрын

    Danne nati dewal kata nokara hitiya nm hodai ne😂

  • @ranasingdil873
    @ranasingdil8732 күн бұрын

    දරුව ඉස්කෝලේ යන හින්දා වෙන්න ඇති මිනිස්සු මාරු කර කර heluve natanne

  • @thiliniperera384

    @thiliniperera384

    2 күн бұрын

    අම්ම්පා

  • @dileepathejan1204

    @dileepathejan1204

    2 күн бұрын

    Dakkada natanawa 😂

  • @thiliniperera384

    @thiliniperera384

    2 күн бұрын

    @@dileepathejan1204 🤮

  • @user-xd3nb8zu2q

    @user-xd3nb8zu2q

    2 күн бұрын

    Oya dekkada

  • @user-xd3nb8zu2q

    @user-xd3nb8zu2q

    2 күн бұрын

    Paule kauru hari ekka hitiyada

  • @ruckyg3177
    @ruckyg31772 күн бұрын

    පියුමි අර විමර්ශන ඒකකයට ආපු වීඩියෝ එකේ හොඳට පේකව nose job එකක් කරල. ඉස්සර තිබුණු නහය නෙමෙයි දැන් තියෙන්නෙ

  • @user-sh7sk4ko5g
    @user-sh7sk4ko5g2 күн бұрын

    නියම කතාව මේරටේ සැප විදින්න පුලුවන් දෙශපලනය කරන අයටයි ඉග්‍රිසි කතා කරන අයටයි විතරයි චන්දයක් ලග එනකොට පර්ලිමන්ට් එකේ කුනු වහන්න කවහරි ඇදගන්නවා ඔකයි තත්වය

  • @kumudiniekahandawa1628
    @kumudiniekahandawa16282 күн бұрын

    Cream විතරක් නොවෙයි popular දේවල් කොච්චර කරනවාද

  • @think_twice_02
    @think_twice_022 күн бұрын

    මූ පියුමි එක්කම ඉන්න එකෙක්. ඒකි සුදනා කරනවා හැරෙන්න වෙන මොනවා කියන්නද.

  • @randikasir1808
    @randikasir1808Күн бұрын

    cream ටිකක් එවන්න අයියෝ....මගේ පුක දැන් පට්ට කලුයි....පියුමිගේ මූනේ ගානට සුදු කරල දෙන්න අයියෝඕඕඕඕඕඕඔ

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero67212 күн бұрын

    Piumi kiyanne wadagath GahaniyK nam newe. Daruwath laga thiyagena heluwen natanne..

  • @funnysl8695

    @funnysl8695

    Күн бұрын

    ඔබේසේකරපුර වතු වල කොහෙද බන් වැදගත් උන් 😂

  • @KanthiSalon
    @KanthiSalon2 күн бұрын

    පියුම් ඔයාගෙ යාලුවා නිසාද පක්ශපාතිව කතා කරන්නෙ පියුම් විතරක්ද දරුවෙක් ඉන්න එකම අම්මා

  • @user-zk1ku6nj2z
    @user-zk1ku6nj2z20 сағат бұрын

    අනේද කියන්නේ.. ප්‍රේමසිරි හේවාවසම් මහත්මයාල කොයි කාලෙ ඉදලද මනාලියෝ ඇන්දුවේ.අන්තිම. කාලේ බෙහෙත් ගන්නවත් සල්ලි තිබුනේ ඒ අයට.මෙයා දැන් අවුරුදු 8,9 ක් වගේ ක්ෂේත්‍රයට ඇවිත්.මෙයා කොහොමද කෝටි ගනන් වියදම් කරන්නෙ කියලත් හොයන්න කරුනා කරල.මෙයත් කලු සල්ලි සූදු කරන කෙනෙක් වගේ

  • @sudharmagamage2105
    @sudharmagamage21052 күн бұрын

    Piumi ge mahamolakaru.

  • @rajithapadmani2631
    @rajithapadmani26312 күн бұрын

    පියුමිට ආදරේ නැන්දා හරිම ජොලියේ සිටින ඩබල

  • @RamaniPriyangika-db4zz
    @RamaniPriyangika-db4zz2 күн бұрын

    හරියටම ගැළපෙන kena හරියටම ලැබෙන අවස්ථාවක් ennna ඕනෑ

  • @irahada5961
    @irahada59613 күн бұрын

    තිරාන් අලස් කියන්නේ පියුම් පාතාලයේ කෙනෙක් ගේ සල්ලි තමයි පරිහරණය කරලා තියෙන්නේ

  • @YoshanMilinda-vh2ho

    @YoshanMilinda-vh2ho

    2 күн бұрын

    😂 කව්ද

  • @renuperera3533

    @renuperera3533

    2 күн бұрын

    Aniwarayen owa eka parata khomada pohosath wenne Anika show eka wedi penawane weda kata wedi .ohoma yanakota penei wenasa

  • @user-xn1ed4eb3f

    @user-xn1ed4eb3f

    2 күн бұрын

    ඔයා දැක්කද 😂😂😂 ඔයා ට දුන්නෙ නැද්ද 😂😂 පවු අනේ ඔයා

  • @rukmalherath8633

    @rukmalherath8633

    2 күн бұрын

    Oka boruwak kiyanawanam okata viruddawa nadu danna one

  • @Gmcsrilanka

    @Gmcsrilanka

    2 күн бұрын

    උබ දැක්කද පිම්පියො...එකි මහන්සියෙන් ඔය තැනට අවෙ තොපි දැන්නෙ නැති මගුල් කියන්න එපා ගොබ්බයො.😂

  • @ayansa.sulaksi
    @ayansa.sulaksiКүн бұрын

    මෙයාගේ කතාව සහතික ඇත්ත 👍👍👍👍❤️

  • @BashiBashi-x9x
    @BashiBashi-x9x2 күн бұрын

    Hm akki

  • @vidulidulla4339
    @vidulidulla4339Күн бұрын

    චන්දිමාලි... හංසමාලි...එකවල්ලෙ පොල් හෙළුව මාර්කට් කරන ඩබල😅😅😅😅😅😅😅

  • @merinjayathilaka2493
    @merinjayathilaka249350 минут бұрын

    theruwansaranai

  • @warshaHansamali
    @warshaHansamali2 күн бұрын

    එතකොට රාජපක්ෂ ලගේ සල්ලි 😗

  • @ishlini
    @ishlini2 күн бұрын

    Aiyoooo sami me baila athiwela ane meka horror movie ekak wage

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778Күн бұрын

    Now chandimal n Piumi is successfully running their businesses. I strongly suggest that both of them could hire the English guy Sakvithi for spoken English lessons. My dream is to see both of them give an interview in English someday soon.

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc2 күн бұрын

    Mae anith eka.maya ganath hodata hoyanna ona

  • @milindasenaratna1334
    @milindasenaratna1334Күн бұрын

    ආපෝ හොරාගෙ නැන්දගෙන් පේන අහනවා .🤣

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm22 сағат бұрын

    Chandimal oyata harima adarei minissu...piyumige peththa aran oya benum ahanna epa ayiye...❤❤❤❤

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho2 күн бұрын

    පොලු නම් කියක් කාල ඇතිද 😂

  • @user-xd3nb8zu2q

    @user-xd3nb8zu2q

    2 күн бұрын

    Kiyakin kewath oyata ridenawada

  • @nimmijayasundara3317
    @nimmijayasundara33172 күн бұрын

    Great job tarindu 🌹

  • @talkwiththarindu

    @talkwiththarindu

    2 күн бұрын

    ❤️

  • @onlinejobas
    @onlinejobasКүн бұрын

    හොරාගෙ අම්මාගෙන් පේන ඇසීම😅

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778Күн бұрын

    This guy sounds like a cool guy.

  • @manoharakawshalya5199
    @manoharakawshalya51992 күн бұрын

    පියුමිත් ලස්සනයි .චන්දිමාලුත් හරිම ලස්සනයි .එයාලගෙ අතිශය පුද්ගලික දේවල් අපිට වැඩක් නෑ.මොකද ඔය කියන වැරදි ගමේ ගොඩේ ගෑනු පිරිමිත් වැදගත් කියන ගෑනු පිරිමිත් වැඩි හරියක් කරන දේවල්.

  • @hamednearsdeen4053
    @hamednearsdeen40532 күн бұрын

    කවදාද තමුන් මිනිස්සු එක්ක හිටියේ අනේ ඔයාගේ අහිංසක😅😅කම

  • @user-xp8px5ng2n
    @user-xp8px5ng2nКүн бұрын

    පවුම් මිස්ට ජයක් වේවා

  • @chandanaliyanage6656
    @chandanaliyanage66562 күн бұрын

    Meyath cream gaala vagey.....

  • @naradaranagala7827
    @naradaranagala78272 күн бұрын

    Universal no 1 ponds

  • @dinithiupamali9377
    @dinithiupamali9377Күн бұрын

    මෙන්න යාලුවො

  • @NadeekaKumari-oi8us
    @NadeekaKumari-oi8us2 күн бұрын

    Deyyo Dani Api nodani dasi Achchiga manik malla Labunada danna na nada piyumita. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KanthiSalon
    @KanthiSalon2 күн бұрын

    දියුනුවෙන්න ඕනි තමා ඒත් තමන් හම්බකරලා

  • @nilusilwanilunilu6134
    @nilusilwanilunilu6134Күн бұрын

    ❤❤❤❤❤❤❤ Atta katawat

  • @ChandraniKusumlata
    @ChandraniKusumlata2 күн бұрын

    Ane ganu pirimuyo kata wagann

  • @user-hl5uq6td7k
    @user-hl5uq6td7kКүн бұрын

    මුන් තමයි අපේ රට විනාශ කරන්නේ

  • @SilvaDulanja
    @SilvaDulanja2 күн бұрын

    චන්දිමාල් අයියා හරිම වැදගත් විදිහට , බුද්ධිමත්ව පිළිතුරු දෙනවා 🙂

  • @PriyankaAdithya

    @PriyankaAdithya

    2 күн бұрын

    ඔව්

  • @janakaperera3073
    @janakaperera30732 күн бұрын

    Mun ekka inna set ekama goda giye cream vikunala

  • @priyankaudukawagamage8815
    @priyankaudukawagamage8815Күн бұрын

    හරියට හරි චන්දි

  • @user-ni5qi7ev4c

    @user-ni5qi7ev4c

    Күн бұрын

    පියුමාගේ නයිට් ක්ලබ් එකේද වැඩ කරන්නෙ 😂

  • @dayanialoka9138
    @dayanialoka91382 күн бұрын

    මූඅනිත් කුඩු හොරා

  • @kaushalyawickramasinghe8574

    @kaushalyawickramasinghe8574

    2 күн бұрын

    Chan final kochchara wedding kaladae kalakanni

  • @user-xd3nb8zu2q

    @user-xd3nb8zu2q

    2 күн бұрын

    Ai oya eyagen aran thiyenawada kudu

  • @hashi870
    @hashi8703 сағат бұрын

    අම්මෝ ලැජ්ජා බයට හැදුන කෙනානෙ 😂😂😂

  • @danih.6707
    @danih.67072 күн бұрын

    මෙතැන වැඩි හරියක් තියෙන්නෙ චන්දිමාල් ගෙ සල්ලි

  • @thusharikarunaratne5709
    @thusharikarunaratne57092 күн бұрын

    elagata yanne mu…..,

  • @PriyanthaMax-kc7rq
    @PriyanthaMax-kc7rq3 күн бұрын

    ponnayoo topi hukapalla ponnayooo

  • @danih.6707

    @danih.6707

    2 күн бұрын

    හොඳම වැඩේ ඕකගෙ cream ගත්ත අය අවංක ව ඉදිරිපත් වෙන්න. එතකොට බලා ගන්න පුළුවන්. කි දෙනෙක් ඉන්නවා ද,ඇත්තටම ඒ cream වල ප්‍රථිපලයක් තියෙනවා ද කියලා!

  • @user-hz7lj2ds6s
    @user-hz7lj2ds6s2 күн бұрын

    අනිත් එකා උඹ

  • @PriyanthaRA
    @PriyanthaRA2 күн бұрын

    ඔව් ඔව් ඔබ සපෝට් පියුමි ගනිකාවට මුවත් ගන්න මුත් යමක් දන්නවා

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka2 күн бұрын

    Me mun hadana cream wala factory koheda tiyanne kiyalat hoyanna.modayo mewa ganawa sudu wenna asawe.dannema na kidney,cancer hadenawa.paw moda ganu ape rate inna😊

  • @sahannimesha859
    @sahannimesha859Күн бұрын

    තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි පියුමි අක්කේ!! සොරි සොරී ක්‍රීම් ගත්ත දේවතාවියන්ගේ පිහිටයි😂😂

  • @YemisiKaushalya-ps1wd

    @YemisiKaushalya-ps1wd

    21 сағат бұрын

    😅

  • @nelkafernando1187
    @nelkafernando11872 күн бұрын

    මෙ ඉන්නෙ තව මනි ලොන්ඩ්‍රි කරන කෙනෙක්ලු🤣🤣

  • @user-xd3nb8zu2q

    @user-xd3nb8zu2q

    2 күн бұрын

    Oya dekkada

  • @mohamedshukri4720
    @mohamedshukri47202 күн бұрын

    Yako ehenam math hodata English katha karanawa...English dannawa Eath thawama mata Kiyala geyak wath nethuwa kuli gedaraka inna asarana mn😅😅

  • @h.i.h3701
    @h.i.h37012 күн бұрын

    Mu sudu wela nedha👍🏿

  • @taniaperera-cr3sl

    @taniaperera-cr3sl

    2 күн бұрын

    රට ගිහින් ඉන්ජෙක්ශන් එක ගහල ඇවිල්ලා ක්‍රීම් විකුණනවා මුත්🤣

  • @chithragunawardana5610
    @chithragunawardana5610Күн бұрын

    ඔයාල රාජකීය උපන්දින ගත්තට.කමක් නැ හෙලු ඇදුම් ඇදගෙන් හෙලුවෙන් නටන්න එපා. .සමාජෙ දරුවො ඕවා.දැකල නොමග යනවා.රටේ සංස්කෘතිය සදාචාරය විනාශ කරන්න එපා. මෙයා කතා කරන්නෙ උපාසක වගේ නමුත් යටින්.හොද ගේමක් යනව.

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub2 күн бұрын

    Family eke un gen ma da dan prasna කරන්නේ 😮😅

  • @kT2015N
    @kT2015N2 күн бұрын

    Ubath lassthi weyan Chandimal .. i lagata ...

  • @user-zz7zf4dl9n
    @user-zz7zf4dl9n2 күн бұрын

    Piumi baya ne...සල්ලි thiyenawa ne...okkoma yata ගහන්න ....muth piumi tama hariyanawa ...

  • @user-nw2dv8vo4u
    @user-nw2dv8vo4u2 күн бұрын

    Candimal fonsi😂😂😂😂😂😂

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8b2 күн бұрын

    Unath parissamin edapalla

  • @user-ee4xv5tr6m
    @user-ee4xv5tr6mКүн бұрын

    Oya kohomada koti gannakata atsan Karen oyage adayamat Balannaweli wage😊

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368Күн бұрын

    Mun seragema wathkam hoyanna සිවිල් සංවිධාන මැදිහත් wela

  • @user-Meth2008
    @user-Meth20082 күн бұрын

    That's great

  • @කවීෂ
    @කවීෂКүн бұрын

    පියුමිගෙ ලොකු අක්කා චන්දිමාලි..😂

  • @user-og6nt2cl5c
    @user-og6nt2cl5c2 күн бұрын

    Kanthawa.....😂😂😂😂😂😂😂😂😂

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg2 күн бұрын

    Meya la aka walle pol meyaakkane dubai yanne

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403Күн бұрын

    Chandimal hithahoda kenek piyumi kiyanne?

  • @SurangaSenadheera
    @SurangaSenadheera2 күн бұрын

    Polu yaka😅😅😅

  • @kusummudiyanse9558
    @kusummudiyanse95582 күн бұрын

    Ohoma thami sir nagaraya aya nadu danawa gamaa minisun hadana ayata kodovina karanawa oka thmi kuhaka kama kuhakayo usama gahata thami hanawadinna diya raddan palla kapan un

  • @sanjeewakumara9998
    @sanjeewakumara9998Күн бұрын

    Our people are really jealous and and we should appreciate people make money not question how they make money. That way very are very poor country as always. Very sad

  • @AmourItalia
    @AmourItalia2 күн бұрын

    හරීන් ප්‍රනාන්දු එක්ක ඇදේ ඉන්න ෆොටෝ එකක් ලීක් උනා නේ ඒ කාළෙ

  • @anurawijewickrama5062
    @anurawijewickrama50622 күн бұрын

    මුත් හොරෙක් තමයි

  • @kumaraherath2212
    @kumaraherath22122 күн бұрын

    Oya.kiyanne.aththa.da

  • @yomalsirimanna7546
    @yomalsirimanna75462 күн бұрын

    Ow ow ai ane oyata ninda yanne natte 😂 alayak goda damma ne

  • @sammanisanjula9218
    @sammanisanjula92182 күн бұрын

    මේක රිප්ලයි නම් හරි ගොන්..😀😀😀😀😀😀 පියුමි ගැන හරි අමාරුව අනික් අයට😀😀

  • @anulawathipitiyegedara9117
    @anulawathipitiyegedara9117Күн бұрын

    Oyawath oya geani paawa dunna matakada ranja akka.

  • @udaraindika2950
    @udaraindika295013 сағат бұрын

    Ane පියුම් ge හැදියාව

  • @yomalsirimanna7546
    @yomalsirimanna75462 күн бұрын

    Ow balan yaddi kapruka akata wadiya labai piyumita kathawa attak unoth hithapallako awata dala thiyana dewal wala cost aka 😂😂😂😂 nodakin bn

  • @susithnilanka5681
    @susithnilanka56812 күн бұрын

    inna thanin gemak gahala udata giya yana manussayawa pahalata adala dana puruddakne ape lankawe sinhala minissunge gathiya

  • @sumisumi6512
    @sumisumi65122 күн бұрын

    Samajayata munadenawa .......2 eliye dagena

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl2 күн бұрын

    අනේ උබ බේබි . එකට කනව එක ඇදේ ඉන්නවා , රට ගිහින් කාමරවල ඉන්නවා උබ දන්නෙ නෑ🤣🤣🤣 ඒකිට විතරයි ලමයි ඉන්නෙ🤣 ඒකි ලමයි දාස් ගානකගෙ ජීවිත කෑවා🤣 සෝශල් මීඩියා වල එක එක එවුන්ට මඩ ගැහුවා. උබත් හවුල් ඒවට. 🤣🤣🤣🤣මාස 12 කින් ලෝකෙ දිනලා🤣🤣2018දීත් ඕකි කිව්වා මම ජීවිතය දිනලා ඉවරයි කියලා 🤣එතකොට ක්‍රීම් විකුණලා ද🤣මූත් ලගදි පටන් ගත්තා ක්‍රීම් බිස්නස්. ඒකිගෙම ඒවා වෙන නමක් දාලා ඇති 🤣උබට මාර කුලප්පුවක් නෙ ඒකිගෙ හැමදේටම මොනවත් නොදැන අත්සන් කරන්න යන්නෙ🤣

  • @HappyLife-uu9dq

    @HappyLife-uu9dq

    2 күн бұрын

    මූ ඔක්කෝම දන්නවා අනිවාර්යයෙන්ම පියුමිව හොදට ප්‍රශ්න කරානන් ඔක්කෝම පනිනවා. කොහේද ඉතින් සිරි ලංකාවේ නිතීයක් නෑනේ අනිවා ඔය එකීගේ ක්‍රීම් එක මූත් දැන් විකුනන්නේ. ලොලියා පියුමි ස්කින් උනා අපේ රටේ ගොබ්බ හැත්තට තෙරෙන් නෑනේ මේ බොරැව. කෝටි ගානක් ඔකී ඔය ඇගටම වියදම් කරනවා තුර්කි ගිගින් තව කොච්චරනන් බ්‍රැන්ඩඩ් දෙවල් ගන්නවාද . හෑන්ඩ් බෑග් එකම ලක්ශ 60යි ඉතින් ඔය වික්කා කියන ක්‍රීම් 25000 මදි ඔය වියදම්වලට. කට ඇරියොත් බොරැව ඒත් මෝඩකම නිසා හරියට ගානක්වත් හදාගන්න බෑ. හරියට ගනන් හැදුවානන් මේ පොඩි කාලේට පුදුම ගානක් වියදම් කරලා තියෙන්නේ. මහන්සියෙන් උපයන අය ඔහොම සල්ලි විසි කරන් නෑ.

  • @danih.6707

    @danih.6707

    2 күн бұрын

    හොඳම වැඩේ ඕකගෙ cream ගත්ත අය අවංක ව ඉදිරිපත් වෙන්න. එතකොට බලා ගන්න පුළුවන්. කි දෙනෙක් ඉන්නවා ද,ඇත්තටම ඒ cream වල ප්‍රථිපලයක් තියෙනවා ද කියලා!හොඳම වැඩේ ඕකගෙ cream ගත්ත අය අවංක ව ඉදිරිපත් වෙන්න. එතකොට බලා ගන්න පුළුවන්. කි දෙනෙක් ඉන්නවා ද,ඇත්තටම ඒ cream වල ප්‍රථිපලයක් තියෙනවා ද කියලා!

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse20252 күн бұрын

    Ape ratata hena gehila thiyenne kuhaka kami eerisiyawi mama 2007 mage daruwo 3 dena eka dawase italy awa game minissu keewalu api gama atha arala wena gamaka ta gihin kiyala api awe sponsar den ewa kiyapu un apen udaw illanawa ape rate un puduma kuhaka kamak eerisiywak thiyana jathiyak hebai un hemadama wala palle

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110Сағат бұрын

    Ane Chandimal piumi ragapalda oya tna hdagntha..... Me waga un inkm me lankawa hadna ba mun okma ynwane one ara 225 ti eka..

  • @SilvaDulanja
    @SilvaDulanja2 күн бұрын

    🌼මන් ආසම දෙන්නෙක් තමා , පියුමි අක්කියි , චන්දිමාල් අයියයි .......................... 💓💓💓

  • @chandanawasantha9786
    @chandanawasantha97862 күн бұрын

    Chamuma asuchi ganikawa

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129Күн бұрын

    මූ තමයි අනිත් එකා

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka2 күн бұрын

    Cid eka ewn mekiwa nalawala gdra ewanna aty.puduma neetiyak muge bail.ekita witarada daruwek inne me rate e nisada daruwa issara miniha ekka heluwan natanne..ane mutat e gani ranjan ekka koitaram apahasa karada

  • @moviesforever8805
    @moviesforever88055 сағат бұрын

    ඉන්ග්‍රීසි කතා කරන අය සැප විදිනවලු.😂😂😂😂😂.

  • @Puja-yu2pq
    @Puja-yu2pq2 күн бұрын

    මෙියා නමි කතා කරනවා වැදගත් පියුමි මනුස්සයිට කතා කරන්නෙ සත්තුන්ට වගෙ සමහරවිට උගත් කමක් නැති නිසා වෙන්න ඇති එයා මනුස්සයිට කතා කරන්නෙ හරිම නරක වචන වලින් කාන්තාවක් හැටියට වචන හසුරවන විදිහ ගැන සැලකිලිමත් වෙනවනමි හොදයි

  • @anandafonseka3535
    @anandafonseka35352 күн бұрын

    Lankaway harak cow innakam Mon wagey ewonta hodai

Келесі