මෙච්චර දවසක් හිතේ තියන් ඉඳල චන්දිමාල් පියුමිගෙන් අහපු දේ || INSIDE STORY WITH HASINI || 2022-09-06

Ойын-сауық

#swarnavahini #insidestorywithhasini #hasini #friendship #piyumihansamali i #chandimaljayasinghe #hasiniekanayake #talkshow
Follow on Facebook : / swarnavahini
Follow us on Instagram : / swarnavahin. .
Subscribe on KZread: kzread.info/dron/aIc.html...
Follow us TikTok : / swarnavahinis. .

Пікірлер: 320

  • @justwatch-wp8tb
    @justwatch-wp8tb Жыл бұрын

    මෙයාලට වැරදි කියලා කව්රු මොනවා කිව්වත් බොරු ශෝ නැතුව තමන්ගෙ ශක්තියෙන් නැගිටලා ජීවිතේ උපරිම විදින චරිත 2ක්...ආදරෙයි...

  • @susilayupala2959

    @susilayupala2959

    Жыл бұрын

    ❤️🌹👍🙏

  • @dunisaranya8356
    @dunisaranya8356 Жыл бұрын

    පියුමි අක්කා ඉන්න ඕනම වැඩසටහන් මම නම් miss නොකර බලනවා.ලංකාවේ මං දැක්ක නිහතමානී ,සුන්දරම කාන්තාවක්.චන්දිමාල් අයියා කතා කරන විදිය හරි friendly . දෙන්නටම සුභ පැතුම්.💜️🥳😌

  • @anushaperera3354
    @anushaperera3354 Жыл бұрын

    පියුම් කියපු කතාව හරියටම හරි .. අපිට හොද යාලුවෝ හම්බඋනේ ඉස්කෝලේ යන කාලේ .. පස්සේ හම්බවෙන යාලුවන් වාසියට තමයි අපේ ලග ඉන්නේ ..

  • @michalishalon6043
    @michalishalon6043 Жыл бұрын

    පියුමි අක්ගෙ හිනාව තමයි හිනාව හරිම හොද චරිතයක් හැමදාම හොදින් ඉන්න ඕනේ ❤️🙏

  • @hasithkaushi8052
    @hasithkaushi8052 Жыл бұрын

    කවදාවත්ම කාටවත්ම වරදින්න එපා... හැම කෙනෙක්ම සතුටින් ඉන්නයී ඕනී... ❤💪🙂

  • @piumisandarekha4428
    @piumisandarekha4428 Жыл бұрын

    අනේ ඒ දෙන්නා.❤🥺 මටත් ඉන්නව ඔය වගේම අවුරුදු 10ක යාලුකමක් තියෙන යාලුවෙක්.මට ඕන දෙයක් කියන්න පුලුවන්.එයත් කොල්ලෙක්.ඇත්තටම කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් හොදයි හොදම යාලුවට ❤🙏 ආදරෙයි මගේ යාලූ, නාමල් ❤️❤️❤️❤️🙏

  • @Amaa346

    @Amaa346

    Жыл бұрын

    😬😬 matathhhhhh ❤️

  • @mathacadsl

    @mathacadsl

    Жыл бұрын

    kzread.info/dash/bejne/a6mpkpqsmZzTfrA.html

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 Жыл бұрын

    පියුමි ගැන දන්නේ පියුමි ලග ඉන්න අයනේ... එයාට තියෙන්නේ ලස්සන හදවතක්.. චන්දි කතා කරන විදිහ අහන් ඉන්නත් ආසයි.. අනේ බුදු සරණයි❤️ ආදරේ දෙන්නටම..

  • @lumbiniwijesinghe6313
    @lumbiniwijesinghe6313 Жыл бұрын

    පියුමි අක්කි නිසාමයි බැලුවෙ හරිම ආස චරිතයක් බොරු සෝබන නැති කෙලින් කතාකරන ආදරනීය චරිතයක්.ඇස් දෙකෙන් දකින්න ආසම කරන චරිතෙ ගොඩක් දෙනෙක් බැන්නත් ඒ දේවල් ගනන් ගන්නැතුව තමන්ගෙ ගමන යන චරිතයක් ❤❤❤❤

  • @ashenperera2376

    @ashenperera2376

    Жыл бұрын

    And Lumbini as dekata dakinna asada? Mulu sarwangema eliye dagena inna Wal baduwak? Poddak google search karala balanna minisu badagena adum nathuwa inna photo athi wenna thiyenawa eyage 😂ubala wage harak nisa me rata hadenne na

  • @powerbutton6305

    @powerbutton6305

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @vihangagimhani2812

    @vihangagimhani2812

    3 күн бұрын

    Ubala vage eun thamai oya kella uda demme

  • @tkhit4867
    @tkhit4867 Жыл бұрын

    ඕන තැනක හිතට එකඟව කතා කරන කෙනාට කැපිල්ල දාන කොන්ද පණ නැති උන් ඕනතරම් ඉන්නවා ...උන් ගැන හිතුවොත් අපිට අනාගතයක් නෑ..ජය වේවා ඔය දෙන්නටම ....

  • @jeppopawban9158

    @jeppopawban9158

    Жыл бұрын

    උබත් පියුමි වගේ ගොන් බඩුවක් නැත්නම් උබේ අම්මා වේසා බඩුවක් සුවර් 😂😂😂😂😂

  • @punchisamanali8738

    @punchisamanali8738

    Жыл бұрын

    👌👌👌👍👍👍👍

  • @upamalikamm6053

    @upamalikamm6053

    Жыл бұрын

    😊

  • @J......M
    @J......M Жыл бұрын

    ඉස්සර ඉදන් පියුමිටනම් මාරම ආසයි❤️ පියුමි නිසා තමයි චන්දිමාල්ව දන්නෙත්, එදා ඉදන් චන්දිමාල්ටත් මාර කැමති, මේ යාලුකමට මාරම කැමති, කවමදාවත් මේ යාලුකම නැතිකරගන්න එපා, ආදරෙයි දෙන්නටම,😍

  • @niroshd5312
    @niroshd5312 Жыл бұрын

    ලස්සන program ekak ..පියුම් හරි බුද්ධිමත් මවක් ...හොද චරිතයක්

  • @nnnnn9897
    @nnnnn9897 Жыл бұрын

    සුපිරිම වැඩසටහනක්... පියුමි මැණික හරිම ආදරණීයයි....💞💞💞💞💞💞💓💓💓💓

  • @chathuip6005
    @chathuip6005 Жыл бұрын

    මම මෙ වැඩ සටහන බලන්නේ නැ මෙ දෙන්නා නිසාමයි බැලුවෙ ආසම චරිත දෙකක් අසාවෙන් හිනා වෙවි බැලුවා මෙ යලුකම සදා කල් රැදෙවා

  • @oshidimihiranga6320

    @oshidimihiranga6320

    Жыл бұрын

    M

  • @anjalimendis3790
    @anjalimendis3790 Жыл бұрын

    පියුමි,චන්දිමාල් අයියයි හිනා වෙද්දි,ඇත්තට අපිටත් හිනා යනවා😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣

  • @samanmalioshada6091
    @samanmalioshada6091 Жыл бұрын

    ජිවිතය විදින්නෙ මෙියාලා කියලා හිතන් හිටියෙ ඒත් සල්ලිම ජිවිතය නෙවෙියි කියලා හිතුනා මෙි සංවාදය බුදු සරණයි පියුමි,චන්දිමාල් දුප්පත් පවුලක කෙනෙක් වුනත් මම කඩාවැටුන තැන් සාමාන්‍යයි කියලා හිතුනා නිහතමානී චරිතදෙකක්

  • @dilhanipawani8152
    @dilhanipawani8152 Жыл бұрын

    ඒ ආදරනිය යාලුකමට ඇස් වහක්නම් වදින්න එපා ❤️❤️❤️

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 Жыл бұрын

    අනේ ආදරේයි ගොඩක්. පියුම් කියන්නේ ඉතින් හදවතේ ගොඩක් උඩින්ම ඉන්න කෙනෙක්❤️❤️ හැමදාමත් දියුණු වෙන්න ඕනි තවත් දෙන්නම.. බුදු සරණයි❤️😘

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Жыл бұрын

    අහගෙන ඉන්න පුළුවන් රිලැක්ස් කරන්න පුළුවන් හරිම තාත්වික සුන්දර වැඩ සටහනක්. තිදෙනාටම ගොඩක් ස්තූතියි .🙏

  • @rashmisandaruwani8303
    @rashmisandaruwani8303 Жыл бұрын

    පියුමිව live දැක්කා.මේ වගේම මාර ලස්සනයි..❤️❤️❤️

  • @senanipriyanwada5368

    @senanipriyanwada5368

    Жыл бұрын

    Meya issara kalui dan inne mawagaththa රූපයක් නේද ස්වාභාවික lassana තමයි lassana

  • @Sakunimna93609.com-irk
    @Sakunimna93609.com-irk Жыл бұрын

    පියුමි ලිප්ස් තව හදන්න නම් එපා අනේ ඔයාගේ ඔය ලස්සන හොදටම ඇති

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 Жыл бұрын

    අනේ ඒ යාළුකමට කවදාවත් ඇස්වහක්නම් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි .

  • @rushinilakshi737
    @rushinilakshi737 Жыл бұрын

    ඇත්තටම මන් ආසම දෙන්නෙක්..කවුරු මොනා කිවුවත් පියුමි හංසමාලි කියන්නේ හරි නිහතමානී කෙනෙක් ..සමහර නිලියන්ගෙ වගේ බොරු පොශ් වෙන්න දගලන්නේ නෑ ..🖐️

  • @Sp-ek7ew
    @Sp-ek7ew Жыл бұрын

    මටත් අවුරුදු 20ක යාලුවෙක් හිටයා මන් 1වසරේ ඉදන් අද වෙනකනුත් අපි මුණ නොගහුනත් msg කලා.. ඒ බැදීම අමතක නොවේ ☺️❤️. එත් මේ ලගදි එයා මැරී කලා. මට‍ මැරී කරනවා කියලා වත් කිඋවේ නෑ. මට හ‍රි දුකයි 😢.. එයා අයි මගේ යාලුවෙක් කියලා මන් හිතන්නේ නෑ දැන් .. එයා මට‍ ආගන්තුකයෙක් පමණි 😢😢😥😥

  • @Ara-hk1bo
    @Ara-hk1bo Жыл бұрын

    පියුම් හරිම ලස්සනයි ඔයාට ඔයා වගේම හොඳ යාලුවෙක් ඉන්නෙ .දෙන්නම නියමයි මාර ජොලි ❤️❤️❤️💜️💜️💜️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    අද තමා හොඳම ප්‍රෝග්‍රෑම් එක.....💐💐💐💐💐💐💐💐💕💕👍👍හෙන ජොලී අප්පා 😁😁😁😁😁😁

  • @kumaripalika9872

    @kumaripalika9872

    Жыл бұрын

    ඇත්තටම මම ඉස්සර පියුමිට කැමති නැහැ ඒත් දැන්නම් එයාගේ මොන වැඩසටහනක් ගියත් බලනවා හරිම හොඳ කෙනෙක් හොඳ හිතක් තියෙනවා බුදුසරනයි ඔය දෙන්නාටම ..

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    Жыл бұрын

    @@kumaripalika9872 මාත්...👍👍

  • @amaraabysinghe8164

    @amaraabysinghe8164

    Жыл бұрын

    Ana bse danna tama

  • @dilidilrukshi8118
    @dilidilrukshi8118 Жыл бұрын

    හොඳ යාලුවො දෙන්නෙක්.මේ දෙන්නටම මන් ගොඩක් කැමති.

  • @bhagyakalavila6381
    @bhagyakalavila6381 Жыл бұрын

    අනේ මටත් හිටියා නම් මේ වගේ යාලුවෙක්...❤️🔥❤️ ඇස්වහක් කටවහක් වදින්න එපා මේ යාලුකමට...

  • @desilva6249

    @desilva6249

    Жыл бұрын

    math asai mehema friend kenek hitiyanam ,

  • @annharper4853

    @annharper4853

    Жыл бұрын

    හොදම යාළුවා හින්දා වෙන්න ඇති රන්ජන් එක්ක පොන්න ය කිය කිය පලා ඇරියේ

  • @anushashi4123
    @anushashi4123 Жыл бұрын

    හරි ශෝක් අනේ....💞💞💞පියුමි අක්කි අද ගොඩක් ලස්සනයි💞💞දෙන්නටම බුදු සරණයි

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    ඒ දෙන්නටම තුණුරුවන්ගේ සරණයි ! ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 Жыл бұрын

    අනේ ඔයාලා හරිම නිහතමානීව ජිවත් වෙන අය ඔයාලට බුදුසරනයි ❤❤

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Жыл бұрын

    පියුමි චන්දිමාල් දෙදෙනාටම ආදරණීය චරිත දෙකක් ඉදිරියට යන්න කරන කියන හැමදේම සාර්ථක වේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Жыл бұрын

    මම ආසම චරිත දෙකක් හරිම සුන්දරයි දෙවියන්ගෙ පිහිටෙන් ඔයාල හැමදාම සතුටින් ඉන්නඕනි වැඩ සටහන ඉදිරිපත් කල ඔබ තුමියටත් බොහොම ස්තූතී තෙරුවන් සරණයි ❤❤🙏🙏

  • @danurajapaksha8016
    @danurajapaksha8016 Жыл бұрын

    මම අවසානය දක්වා බලපු පලවෙනි ප්‍රෝගෑම් එක.❤️good luck

  • @shiranisilber2623
    @shiranisilber2623 Жыл бұрын

    චන්දිමාල් මහතා හරිම අහිංසක හිත හොඳ අවංක පුද්ගලයා කියලා මන් හිතන්නේ සියලු දෙවියෝ පිහිටයි 🙏🙏🙏🙏🙏❤

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 Жыл бұрын

    ආසම කෙනා පියුමි අක්කි ... ඔයාල දෙන්නා සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️❤️

  • @dilangajilbu
    @dilangajilbu Жыл бұрын

    උඹලා දෙන්නා 100ට 200ක්ම හොදටම ගැලපෙන යාලුවෝ දෙන්නෙක්... ඒ නිසා කවමදාකවත් ඒ friendship එක නැති කරගන්න එපා.. බලපල්ලා උඹලා දෙන්නගේ අදහස් කොචචර විවෘත ද, ගැලපෙනවද.., කොච්චර ලස්සන හිත් ද තියෙන්නේ කියන්න වචන නෑ... දෙවියෝම ආරක්ෂා කරන්න ඕන... හැබැයි මට උඹලා දෙන්නා මලම මල අප්පිරියයි ...

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 Жыл бұрын

    ආසම දෙන්නෙක්...දෙන්නගෙ යාළුකම පට්ට ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 Жыл бұрын

    ශිහාන් මිහිරන්ග....😍💓

  • @mangalifernando9611
    @mangalifernando9611 Жыл бұрын

    Chandimal piumie ගොඩක් ආදරෙයි ❤️❤️

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 Жыл бұрын

    ඒ වගේ යාලුවෝ වාසනාවන්තයි ... සමහරක් පන වගේ ඉන්න යාලුවෝ කේලම් නිසා වෙනස් වෙන හැටි පුදුමයක් ... පියුමිටත් චන්දිටත් බුදු සරණයි❤❤

  • @RenukaDamayanthi-uq4ee
    @RenukaDamayanthi-uq4ee Жыл бұрын

    කවුරු මොනවා කිවුවත් මම නම් ආසාම දෙන්නෙක් .....දෙන්නාටම බුදුසරනයි 💐💐💐💐💐💐

  • @lolitachandrasekara9538
    @lolitachandrasekara9538 Жыл бұрын

    God bless for you too. Very friendly and funey program with these two God bless for you too.

  • @annatamarapieries6412
    @annatamarapieries6412 Жыл бұрын

    Two beautiful friends, God Bless you both!

  • @viduranasinghe7446
    @viduranasinghe7446 Жыл бұрын

    හරිම ලස්සනයි පියුමි අක්කි 🥺❤ දෙන්නටම ඉදිරි අනාගතයට සුභ පතනවා🙏🏻🙏🏻 ලස්සන චරිත දෙකක් 🥰

  • @zeenahmohamed8858

    @zeenahmohamed8858

    Жыл бұрын

    All the best

  • @bianabey385
    @bianabey385 Жыл бұрын

    such a beautiful friendship. ❤❤❤ I wish you two the best in your future endeavors.

  • @maduliyanage
    @maduliyanage Жыл бұрын

    පියුම් හරිම ලස්සනයි .හරිම Open ..දෙන්නටම හරිම කැමතියි..♥️💐

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 Жыл бұрын

    හිනාව ...කේතලයේ වතුර පැහෙනවා වගේ.❤

  • @maduandseth7648
    @maduandseth7648 Жыл бұрын

    අනේ අද එක තමා ලස්සන වැඩසටහන . මම ආසම චරිතේ පියුමි අක්කි❤❤❤ හිනා වේලා ඉන්න කෙනෙක් ❤❤

  • @nishadirajapaksha3680
    @nishadirajapaksha3680 Жыл бұрын

    අද තමයි හොදම දවසක් ❤️

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 Жыл бұрын

    ආදරෙයි dennatama බුදු saranai

  • @shiranisilber2623
    @shiranisilber2623 Жыл бұрын

    මන් නම් ආසම දෙන්න ඔයාලා සදාකාලික පැවැත්ම සඳහා වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥰🥰🥰❤

  • @apsajayamini5132
    @apsajayamini5132 Жыл бұрын

    Best friends & best thoughts. Love you two 😍😍😘😘😘

  • @chathurikashyamali9324
    @chathurikashyamali9324 Жыл бұрын

    එයා වැරදි හදාගෙන හොදින් ඉන්නවට කැමති අයකෝ බුදු දහමට අනුව වැරදි හදාගන්න පුලුවන්

  • @piumikothalawala7014
    @piumikothalawala7014 Жыл бұрын

    Harima ලස්සනයි ලස්සනයි ලස්සනයි 2 natam ආදරෙයි ❤❤🌷🌷🙋 God belss

  • @user-jm8zx1kw2u
    @user-jm8zx1kw2u Жыл бұрын

    අනේ ඒ යාලුකමට ඇස්වහක්නම් වදින්න එපා 🥺😎❤️

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට ❤❤❤

  • @sandamali5336
    @sandamali5336 Жыл бұрын

    ඒ දෙන්නා හින්දා ම බැලුවා ♥️🥺🖇️😻

  • @kumariwasla1632
    @kumariwasla1632 Жыл бұрын

    මගේ හොඳ යාලුව පිරිමි කෙනෙක්

  • @historywithsm1814
    @historywithsm1814 Жыл бұрын

    Piumi , chandimal , love you both

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe9114 Жыл бұрын

    හරිම වැදගත් විදිහට කරපු ඉන්ටර්විව් එකක්. ❤❤❤

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 Жыл бұрын

    Api piyumita adarei Theruwan saranai

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 Жыл бұрын

    Oyala dennagee yalukama marena thura thiyanna kiyala mama parthana kiyanawa,love you both ❤

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 Жыл бұрын

    Mn me programe 1 blnne ne..oyala denna nisa baluwe..chandimal ayye oyath maru charithayak...adarey dennatama..😘🌻😘😘

  • @harrikazliyza6928
    @harrikazliyza6928 Жыл бұрын

    Respect piumi hansamali for bringvsich a great and humble mom

  • @thamarinadeeshika680
    @thamarinadeeshika680 Жыл бұрын

    ඉවර වෙනක්න් බලන් හිටියා...👌

  • @mysoulninteen4272
    @mysoulninteen4272 Жыл бұрын

    ජයම වේවා දෙන්නටම...

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 Жыл бұрын

    කිසිම දෙයක් කරන්න කලින් කියන්න එපා ලංකාවෙ මිනිස්සු න්ගෙ අමුතු බලයක් තියෙනව කාටහරි දෙයක් කරන්න කලින් කිව්වොත් හැදිගෑවිලාම යනව 😑😂 ඒ නිසා කිසිම දෙයක් කරන්න කලින් කියන්න එපා 💙

  • @k.a.d8858

    @k.a.d8858

    Жыл бұрын

    ඇත්තම ඇත්ත

  • @RishadiAsinsala-om3ex

    @RishadiAsinsala-om3ex

    Жыл бұрын

    අම්මෝ ඇත්ත

  • @sadaruwanmarasinhe1028
    @sadaruwanmarasinhe1028 Жыл бұрын

    මෙක නම් trending වෙනව ලොවෙත්🤩😂

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Жыл бұрын

    අපිව හීනා ගැස්සුවට පින් 🙏🙏❤️❤️

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee Жыл бұрын

    Hoda hadawath dekak suba pathanawa dennagema idiri anagatheta ❤❤

  • @user-xm8dp1nu2f
    @user-xm8dp1nu2fАй бұрын

    අවසානය වන තෙක් බලපු හොඳම program එක ආදරෙයි දෙන්නටම බුදු සරණයි

  • @krishkrish2691
    @krishkrish2691 Жыл бұрын

    ආසම කෙනෙක් පියුමි අක්කි 😍❤️

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b11 күн бұрын

    අනේ ඔයාල දෙන්නා හරි ඔිපන් මමඅන්න ඒකට කැමතියි. සුභ අනාගතයක් ඒනිසාම මම මෙික බැලුවා.

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 Жыл бұрын

    සතුටින් ඉන්න දෙන්නම ❤️❤️❤️

  • @inokanishanthi8720
    @inokanishanthi8720 Жыл бұрын

    ආදරෙයි ගොඩක්

  • @sachinisuga6714
    @sachinisuga6714 Жыл бұрын

    ආසම චරිත දෙකක් ❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    දෙන්නම හරිම හොද චරිත දෙකක්....දෙන්නටම හොද ගතිගුන තායනවා....ඇත්තටම මෙහෙම යාලු කම් හැමෝම ලග නෑ ඒ ගැන හරිම ආඩම්බරයි මොකද දෙන්නම තෙරුම් අරගෙන ඉන්නව..ඇත්තටම කොච්චර හොදද දෙන්නම යාලුකම හොදට පවත්වා ගෙන යන එක...පියුමිව හොදට තෙරුම් අරගෙන ජීවත් වෙන යාලුවන් දෙන්නෙක්...අපිට ලැබිල ඉන්න යාලුවෝ වාසියට විතරයි ඒ වගේ හරිම ආත්මාර්ථකාමී අය...ඒ අතින් පියුමි චන්දිමාල් ගැන මම හරිම අගය කරනව...එහෙම යාලුකම් හැමදෙනාටම හරියන්නේ නෑ...හුග දෙනෙක් ලග ඊර්ෂ්‍යාව තියනව එතකොට යාලුකම් පවත්වන්‍රන බෑ හොද ආදර්ශයක් පියුමි සහ චන්දිමාල් මම හරිම ආදරෙයි ඒ දෙන්නට❤❤❤

  • @kavi6690
    @kavi6690 Жыл бұрын

    පියුමි ඔයා නම් පියුමක්ම තමයි.හරිම ලස්සනයි.

  • @sasirasaman5953
    @sasirasaman5953 Жыл бұрын

    අවංකවම හිත හොද දෙන්නෙක් තමයි .කවුරු මොනව කීවත්..❤️❤️❤️❤️

  • @hasini6535
    @hasini6535 Жыл бұрын

    Anee shook 💕❤️

  • @udyanisanjula4003
    @udyanisanjula4003 Жыл бұрын

    නියමයි අනේ අද ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹😘😘😘😘

  • @udarishanika4108
    @udarishanika4108 Жыл бұрын

    මරු අනේ 👌👌👌👌👌🌹🌹🌹🌹😘😘😘😘

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 Жыл бұрын

    චන්දිමාල් නිහතමානි චරිතයක් වගේම ලකාවට අළුත් පැෂන් හදුන්වා දෙන කෙනෙක්. කෙනෙක්..පියුමිත් අවංකයි කියන්න තියෙන දේ මුණටම කියන කෙනෙන්...කුහක චරිත නෙමෙයි....ජයවේවා❤❤❤!!!

  • @sandunigamage3094
    @sandunigamage3094Ай бұрын

    Dennatama suba අනාගතයක් වේවා ...! හැමදාම sathuta vitharak ලැබේවා oyalata .

  • @chamariweerasinghe8449
    @chamariweerasinghe8449 Жыл бұрын

    නියම දෙන්න....ආදරෙයි 🥰🥰🥰

  • @srinafahim1368
    @srinafahim1368 Жыл бұрын

    Ada piyumi oya godak lasai ❤️❤️❤️

  • @travelwith8973
    @travelwith8973 Жыл бұрын

    පියුමි ගොඩගියා එකට පිරිමියෙකු හැටියට මට සතුටුයි....

  • @samadiweerasinghe7456
    @samadiweerasinghe7456 Жыл бұрын

    දෙන්නට්ටම තෙරුවන් සරණයි

  • @ashoklanka5798
    @ashoklanka5798 Жыл бұрын

    Harima asawen baluwe ...oayala denatam turunuwan saranai ...❤❤❤❤

  • @youaremybestfriend077
    @youaremybestfriend077 Жыл бұрын

    Nice program ❤️👏

  • @shashiniumesha6924
    @shashiniumesha6924 Жыл бұрын

    මටත් ඉන්නවා එහෙම යාලුවෙක් අයියා කෙනෙක් හැමදාම ඉස්සර අඩනවා මන් එයා නිසා මන් සතුටින් 😊😊❤️❤️

  • @chandanijanaki7999
    @chandanijanaki7999 Жыл бұрын

    අදනම් පියුම් මාරම ලස්සනයි

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 Жыл бұрын

    Absolutely you are right oya yaluwo gana kiyapu de hahiyatama hari

  • @janakiperera4892
    @janakiperera4892 Жыл бұрын

    Chandimal ලස්සන වෙලා

  • @chamiduprabod9457
    @chamiduprabod9457 Жыл бұрын

    ❤️❤️

  • @dilaniganga3865
    @dilaniganga3865 Жыл бұрын

    ඇත්තටම රසවත් ❤

  • @hiranisenanthikaamarasingh9378
    @hiranisenanthikaamarasingh9378 Жыл бұрын

    Piyumi, chandimal ❤️❤️❤️❤️❤️❤️

  • @liziqizee9431
    @liziqizee9431 Жыл бұрын

    ආසාවෙන් බැලූව ප්‍රෝගෑම් එකක්..

  • @Yogiuae
    @Yogiuae Жыл бұрын

    Harima lassanai

  • @samanthikasamanthika211
    @samanthikasamanthika211 Жыл бұрын

    Chandi piumi adarei dennstama .♥️🌹 minisunta onade api nokara inna takkal irisiyawa RAJAWR. API NOSALI IDIRIYATA YA .UTUI. ETAKOTA TAMA JAYAK LEBENNE .AFAREI 🌹🌹🌹

Келесі