අනිත් අයට ක්‍රීම් ගාන්න කියලා පියුමි සුදු වුනේ කොහොමද..? කවුරුත් නොදන්න injection එකේ ඇත්ත කතාව

අනිත් අයට ක්‍රීම් ගාන්න කියලා පියුමි සුදු වුනේ කොහොමද..? කවුරුත් නොදන්න injection එකේ ඇත්ත කතාව
#shorts #shortsvideos #short #piumihansamali #celebrity #celebritywedding #trending #trendingweddings #hansaliunscripted

Пікірлер: 242

  • @HansikaDias-on8pv
    @HansikaDias-on8pv10 ай бұрын

    injection ghalama thamai.cream mulu agema gannam baldi Putin nanna vei.oi podi cream akakin mulu agak sudu Karan pluvanda.meyalata ona meyalage bisnuss aka kragn

  • @dilsilva1510
    @dilsilva1510Ай бұрын

    පට්ටපල් බොරු.මාත් මේකි කියන එක විශ්වාස කරලා ක්‍රීම් එක ගත්තා.ජරාවක් ඒක.මූණ සුදු වෙලා තොල් කළුවෙනවා.මූනත් නිකන් පිච්චිල වගේ සුදු වෙන්නේ.මෙහෙමනම් සුදක් එන්නේ නෑ.මේකිගේ පවුලේ එවුන්ටයි හැමෝටමයි සාප වෙනවා මේ කරන දේවල් වලට.ළමයටවත් හරියන්නේ නෑ.තුක්නොදෙකින් මෙහෙමත් ජරා ගෑනු.මිනිස්සු සල්ලි තියෙනවට නෙමෙයිනේ ගන්නේ... සුදු වෙන්න ආස නිසා ගන්නේ ...කවුරුත් ගන්න එපා මේකේ ක්‍රීම්...ඇත්තටම අත්දැකීමක් තියෙන හින්දයි කියන්නේ

  • @user-em6pn8zs6c
    @user-em6pn8zs6c2 ай бұрын

    Hello, whole country knows Pumi. We don't want to go back to the past. At the same time no one should blow her up. I wish happy life with her good hearted husband.

  • @malshahiruni8411
    @malshahiruni841110 ай бұрын

    නතාෂා එදා ඇවිත් බොරුවක් තමා කිව්වෙ ඒක ඕනි කෙනෙක් ට තෙරෙනවා .ඒත් එයා මෙයා වගෙ රගන්නෙ නෑ

  • @user-rs7zj6lk2x
    @user-rs7zj6lk2x2 ай бұрын

    Pumi sari eka harima lassanay

  • @gayaanu7848
    @gayaanu78484 ай бұрын

    මොනවා කලත් අපික මොකද ඉතින්...මොනවා කලත් ලස්සනයි.ලෙඩක් දුකක් නොවි හිටියොත් හොදටම ඇති.විෂ දෙවල් පාවිචිචි නොකර.තාවකාලික සතුටක් නොවුනොත් මෙි දේවල් වලින්..අනික සල්ලි තියෙනවා නමි මොනවද කරන්න බැරි.දුප්පක් අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයිනේ...හැමදාම සතුටින ඉන්න අක්කේ

  • @samearaa8434

    @samearaa8434

    Ай бұрын

    අනේ පුතේ අන්ධ අක්ක කූඩුවට යනවා කුඩු පැකට් එකකුත් අරගෙන පලයං ඕ පට්ටමේ සිට කඩේ😅😅😅😅

  • @Oshada-colo
    @Oshada-colo10 ай бұрын

    අනේ බන් උබම නේද කිව්වෙ නතාශ සුදු උනේ cream ගාල නෙවෙයි ඉන්ජෙක්ශන්ස් ගහල. තමුනුත් සුදු උනේ එහෙම තමයි කියල.නතාශා කියන්නෙ නෑ උඹ කියනවා කියල. දැන් මොනවද බන් ඔය කියන්නෙ. පුදුම පච අරින්නෙ😂

  • @sanduninimsara1204

    @sanduninimsara1204

    5 ай бұрын

    Ekni

  • @heshanidunanya1234

    @heshanidunanya1234

    3 ай бұрын

    Ekanm attha

  • @user-sf1ke4pf1t

    @user-sf1ke4pf1t

    2 ай бұрын

    ඇත්තමයි මාත් දැක්කා පීයුමී ගේ කටින්ම කිව්වා injection ගහලා ය් සුදු උනේ කිව්වා dr ගේ නමත් කීව්වා, මට නම් මතක නහැ, ledy dr කෙනෙක් 😇😇😇😇

  • @chantech5570

    @chantech5570

    2 ай бұрын

    Meya kiuwe nathashata banna boru kiyanawa injections gahala thama nathasha sudu une minissunta boru kianna epa kiyala.mun okkama kiyanne boru.

  • @nadishaathukorala4864
    @nadishaathukorala48645 ай бұрын

    මන් ආසමනැති කෙනෙක්

  • @kavindinurashi3642

    @kavindinurashi3642

    25 күн бұрын

    Ehenm mokta blnne

  • @himalimenuka5533
    @himalimenuka55332 ай бұрын

    ගොඩක් නිලියො salli හොයන්නෙ තමන් me cream ,me saban පාවිච්චි කරනවා කියල,ඒත් එයාලා කරන්නෙ වෙලද දැන්වීම් හරහා මුදල් උපයන එක ,ඒකෙන් ඒ product එකේ ආයතනයටත් මෙයාලටත් මුදල් හම්බෙනවා 😇

  • @Malindu-20-79
    @Malindu-20-7913 күн бұрын

    Ow ow eka aththa injection gahuwama chocolate , liker. Wage dewal Kanna Bonna ba eth biwwa kiyala marenna injection eke results Adu wenawa witharai

  • @user-xn2uu8sq9d
    @user-xn2uu8sq9d5 ай бұрын

    ❤❤❤., oya harima hitha hoda kenak.

  • @Wimukthini
    @Wimukthini7 ай бұрын

    Sudu una eun sudu une kohomada kiyala eththama kathawa kiyanne ne .thawa kenek lassana wenawata irisiyai eththa kathawa eka

  • @damidami8882
    @damidami88824 ай бұрын

    Monawa ganawath piumi lassanai

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha527010 ай бұрын

    Mama asa piumi akkaga hinavatae opan kathavatae ❤❤❤❤❤

  • @randiludhanashika4710
    @randiludhanashika471010 ай бұрын

    ඇත්තටම oyata adarayi godaaaaak oyata

  • @pnds493
    @pnds49310 ай бұрын

    නිවේදිකාවගෙ කට හපෝ අහන් ඉන්නත් බෑ ටකරමට ගල් ගහනව වගේ

  • @thanushikasudarshani8807

    @thanushikasudarshani8807

    10 ай бұрын

    Eka aththa

  • @thakshilakusalani5652

    @thakshilakusalani5652

    10 ай бұрын

    ඔව් අනේ

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    10 ай бұрын

    😂😂😂🇦🇪🇱🇰

  • @user-xt5bi6qp2s

    @user-xt5bi6qp2s

    6 ай бұрын

    😂

  • @IndikaMunasinghe-ss9cu

    @IndikaMunasinghe-ss9cu

    4 ай бұрын

    😂

  • @FashionHouse1017
    @FashionHouse101710 ай бұрын

    Injection ගැහුවා කියල , chocolate කන්න බැරිකමක් නැ, vine බොන්න බැරි කමකුත් නැ. සමබර ආහාර වේලක් කොහොමත් කන්න කියනවා. මාසයකට පාරක් විතර ඉන්ජෙක්ෂන් ගන්න ඔනේ .නැත්නම් ස්වභාවික පාටට එනවා. මමත් කාලයකට ඉස්සර ගත්තා. දැන් ගන්නෙ නැ. ඒක ලොකු වියදමක්, හැමෝටම කරන්න බැ

  • @priyagunasekara3555

    @priyagunasekara3555

    10 ай бұрын

    Kiyak yanawada eka paarakata

  • @banyanbanglow

    @banyanbanglow

    10 ай бұрын

    e unta lankwata enne fake

  • @ashadias2970

    @ashadias2970

    10 ай бұрын

    That’s true, glutathione injection or iv only proven method for skin lighting Cream has very less effectiveness She differently uses injections

  • @thakshilakusalani5652

    @thakshilakusalani5652

    10 ай бұрын

    ඇයි අනේ ඉන්ජෙක්ෂන් ගහන්නේ අපිට ලැබිලා තියෙන ස්කින් එක කොච්චර ලස්සනයිද...ඒක ගානට මේන්ටේන් කරනවනම් කොච්චර ලස්සනයිද.

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    4 ай бұрын

    Masayakata kochchara viyadama giyada

  • @malipathirana8276
    @malipathirana82765 ай бұрын

    ඉන්ජෙක්ෂන් ගහලා චොකලට් කන්න පුලුවන් වයින් බොන්න පුලුවන් ඕවා බොරු කතා

  • @dinushalakshika2937
    @dinushalakshika29374 ай бұрын

    මෙයා,මුලින් ඉන්ජෙක්ශන් ගත්ත පස්සෙ කලර් එක මේන්ටේන් කරන්න විතරක් creme එක ගාන්නෙ

  • @shashikalamaduchani4419
    @shashikalamaduchani44193 ай бұрын

    Oya monawa gawath karath lassnayi 🥰

  • @RoshaniSachithra
    @RoshaniSachithra4 ай бұрын

    Ape rate atta pata kalu issara apita kuwe maha kalu sinhalaya kiyala ai me nikan wasa wisa gaala sudu wenne

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage18994 ай бұрын

    ඒ උනාට ඒ සුද කෘතිම පාටක් ලස්සන පාටක් නෙවෙයි නේද ...

  • @HKKA-jl8tg
    @HKKA-jl8tg5 ай бұрын

    Nivedikawage kata nam ammoo eka paratama gal gahana saddayak ehuna takaramakata haa nedda??

  • @Ruweesew
    @Ruweesew10 ай бұрын

    කලින් ප්‍රෝගෑම් වල මෙයාම කිව්වා එයා ඉන්ජක්ශන් ගැහුවා කියලා

  • @user-fd5gn5ll6s

    @user-fd5gn5ll6s

    2 ай бұрын

    Kalinga progrems kiuwa injaksene gehuwa kiyala. Lankawe awa hoda ne kiyalath kiuwa.

  • @user-mi6sb7ri2l
    @user-mi6sb7ri2l6 күн бұрын

    Akki mm hari asai oyav balnn❤

  • @Oshada-colo
    @Oshada-colo10 ай бұрын

    Happy wedding life නෙවෙයි බන් happy wedded life.. දන්නෙ නැත්තම් දන්න සිංහලෙන් කියහන්. පොත්තු සුදු කරගත්තට පොශ් වෙන්න බෑ😂

  • @cllakma7406

    @cllakma7406

    10 ай бұрын

    True

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    10 ай бұрын

    Yes 😂

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    10 ай бұрын

    Engilsh katha karata posh wenne na

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    4 ай бұрын

    Eya kiyanawane eyata english ba kiyala..

  • @Oshada-colo

    @Oshada-colo

    4 ай бұрын

    @@user-fq4rt6co7d ඒක හරි. ඒත් පියුමි හිතාගෙන ඉන්නෙ එහෙම කතා කලාම තමා පොශ් කියලනෙ😂

  • @sumedhahathurusinghe772
    @sumedhahathurusinghe7724 ай бұрын

    ඔයාගේ ක්‍රීම් එක බොරුවක් අපේ අක්කා කෙනෙක් අරන් එයා ට ගෙඩි දැම්ම මාස දෙකක් ගෑව රිසාල්ට් නෑ අන්තිමට ඩොක්ටර් කිව්වා බබාට කිරි දෙන්න ත් එපා කියලා 35000දීලා ගත්තේ එයා

  • @anushaperera2967

    @anushaperera2967

    3 ай бұрын

    අයියෝ ඇත්තද උන් හම්බකරනවා හොඳයි

  • @samearaa8434

    @samearaa8434

    Ай бұрын

    තව එකක් ඕවා ගාලා නරකාදී ලෙඩ හදාගන්න කුඩු විකුණන්නෙ😅😅😅

  • @kumudinimallawaratchi6200
    @kumudinimallawaratchi620010 ай бұрын

    It's not " happy wedding life" it's happy wedded life. Some one please teach her some manners. You don't chew gum at an interview.

  • @nejaroshani202

    @nejaroshani202

    10 ай бұрын

    It's true

  • @madhararasanjali3460

    @madhararasanjali3460

    2 ай бұрын

    😂 👍

  • @user-iy2py5dd8j
    @user-iy2py5dd8j7 ай бұрын

    Akke oya mara lassanai.e lassana tiyenne oyage hadawata lassana nisa.hamadama saturin in.

  • @kelumranasinghe3817

    @kelumranasinghe3817

    25 күн бұрын

    Hadawatha lassana nisa newey ane injection gahapu nisa😂

  • @TaniyaK-zo8rk
    @TaniyaK-zo8rk5 ай бұрын

    කතා කරද්දි මෝඩකම බෙරෙනව 😂ඇයි මෙ😂

  • @SurangaFernando-uh4qg
    @SurangaFernando-uh4qg4 ай бұрын

    Harmattan. Lassanaiì

  • @user-ye3fb9nf3s
    @user-ye3fb9nf3s3 ай бұрын

    Piyumi akkata mukuth kiyanna epa hode ❤😒😪😘😘😘😘

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.31385 ай бұрын

    Very gorgeous saree

  • @user-hq9vr8ll2y
    @user-hq9vr8ll2y5 ай бұрын

    😂😂ඔක ඉන්ජෙක්ශන් මෙකි කලින් ඉදපු හැටියි ඉන්ජක්ශන් ගැහුවෙ කොතනින්ද කියලා අහාගනිවෆෙ😂😂 මෙකිත් ගැහුව් මෙකිගෙ අම්මා කලුවට හිට්‍යෙ නොන්ඩ්වෙයි කියලා සින් එක අම්මටත්ගැහුව😂😂

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz2 ай бұрын

    හිනාවේ කැත්😂 පියුමිගේ

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser930510 ай бұрын

    In ten ,ears. No body knows.piumi is definetly using injections

  • @jackstumbsanod5643
    @jackstumbsanod56433 ай бұрын

    හැමෝටම රගන්න පුලුවන් ටික කාලයයි😅 ඒ කාලෙ කියන කරන ඕන දෙයක් කව්රුත් පිළිගන්නවා. කාලෙ ඉවර වුන දාට බලමු ඇත්ත හෙළිවෙයි මහින්ද මාතියාගේ වගේ😄😄😄

  • @mariabonik

    @mariabonik

    3 ай бұрын

    Well said

  • @dilkikavisha8279
    @dilkikavisha827910 ай бұрын

    Apo nividekawage katahada

  • @user-ny7wt3zz2l
    @user-ny7wt3zz2l4 ай бұрын

    Hithata danena charithayak❤❤

  • @user-uo7zi5ur8q
    @user-uo7zi5ur8q5 ай бұрын

    සත්තු මරනෙන් බෙරගන්න හැකිවෙවා කපල් එකම ලස්සන යි බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @Novalie850
    @Novalie85010 ай бұрын

    හිත පපුවයි හොද ෞෞනාට නූගත් කම ලොකුවට පේනව.

  • @malshahiruni8411

    @malshahiruni8411

    10 ай бұрын

    ඇත්ත

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    10 ай бұрын

    Gon katha epa ban boru sow wadak na...upan hatiyata hitapan

  • @anushaperera2967

    @anushaperera2967

    3 ай бұрын

    මෙයා කිව්වේ තායිවානයට ගිහින් ඉන්ජෙක්ෂන් ගැව්වෙ කියලා .

  • @prchchannel7012
    @prchchannel701210 ай бұрын

    මෙයා බොරු කියන්නෙ නතාසට මෙයා බැන්නෙ මෙයත් ඉන්ජසන් ගහනවා නතාසත් ඉන්ජසන් ගහනවා කියලා එක එක දෙවල් ගාලා සුදුවෙන්න බැ කිවෙ

  • @sujathat.s6869
    @sujathat.s68695 ай бұрын

    මම දන්න විදියට කලින් ඉන්ජක්සන් ගැහුවා ඊට පස්සෙ එයා එයගේ එ පාටට වඩා දැන් කීම් එකෙන් අර ගත්තා කොහොම මොනවා උනත් එක එයාගේ කැමක්තක් හැබැයි හැමදාම ලස්සනයි මම නම් ගොඩක් කැමති කෙනෙක් බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා 💖🙏🌟

  • @powerbutton6305

    @powerbutton6305

    2 ай бұрын

    🤣🤣🤣

  • @user-wg5xz4zq3c
    @user-wg5xz4zq3c4 ай бұрын

    Mona kalat apita vadak na ath pattama lassana family akak hamadama satutin Inna anika piumi oyata salli tiyenavane oya crem vade natara karanna hodata inna oyata aka aka katha kiyanava

  • @sl.hawesterboys9245
    @sl.hawesterboys924510 ай бұрын

    Akke oya gana krim eka kiyannako

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige162810 ай бұрын

    මොනා උනත් ලස්සනයි ඇත්ත කතාව ekai. Body එක එහෙම පට්ටම ෂේප්.

  • @user-bu2ox4pc2p

    @user-bu2ox4pc2p

    Ай бұрын

    ඔයා ඇතුල බැලුවද? නැත්නං දාන පාට කණ්නාඩිය අයින් කරලා බලන්න.

  • @madhavijayarathna4057
    @madhavijayarathna405710 ай бұрын

    අප්පො කට ..පියුමිගෙ ටිකක් හොඳයි ..ඊට වඩා

  • @sachininimesha8667
    @sachininimesha866710 ай бұрын

    නූගත්කම පේනවා කථාවෙන්

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    10 ай бұрын

    Kathawen nugath kama dakina un

  • @user-bu2ox4pc2p

    @user-bu2ox4pc2p

    Ай бұрын

    සහතික ඇත්ත. නූගත්කම කනෙන් බෙරෙනවා.

  • @OshithaNaveen
    @OshithaNaveen3 ай бұрын

    අක්කේ උදවුවක් කරන්න mt puluvanda. ඔයත් එක්ක kt කරන්න. Mn bln innawa.

  • @nadeeweerakkody9123
    @nadeeweerakkody9123Ай бұрын

    Oyage cream1suduvennenaha mth gatta

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach64659 ай бұрын

    Ane oyagana kreem eke nama කියන්නකෝ .බොරු කියන්නේ නැතිව 😊

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena528310 ай бұрын

    Akki ane matath oya gana cream eka kiyannko

  • @thilankanakarathna3580
    @thilankanakarathna358010 ай бұрын

    බොරු කියන්න එපා හලො. ඔය තියෙන්නේ නියම injection සුද. Cream ගාල සුදු උනා න්ම් වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ. ඔහොම සුදු වෙන්න අගලෙන් අගලට ගාන්න වෙව්.

  • @mashifrenando6954

    @mashifrenando6954

    10 ай бұрын

    Ow mage yaluwo okkoma gattha oya cream eka ochchara piyumige pata nh kagewath

  • @banyanbanglow

    @banyanbanglow

    10 ай бұрын

    kiala wadak ne

  • @sumithradewage8554

    @sumithradewage8554

    7 ай бұрын

    Piumi bhoru kiyana apa halo

  • @sanduninimsara1204

    @sanduninimsara1204

    5 ай бұрын

    ​@@mashifrenando6954ekatw colour une nadda

  • @sanduninimsara1204

    @sanduninimsara1204

    5 ай бұрын

    Injection ghla innw eya😅

  • @user-bk7br5mr7f
    @user-bk7br5mr7f4 ай бұрын

    Injection gahala katahadath wenas wela.

  • @shanperera368
    @shanperera3683 ай бұрын

    මමත් ගත්තා ඕය cream එක අප්පෝ කිසිම වැඩක් නැහැ එත් අපි ඔයාට ආදරේයි ,එත් ඔයා නම් වෙන දෙයක් කරගෙන සුදු වෙලා තියෙන්නෙ ,එත් පව් අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලී ඒ තරම් ගානකට විකුනන්න එපා ,කව්රුත් ආසයි ලස්සනට ඉන්න..එත් ඒ cream එක බොරු 😢 මත් ගත්ත නිසයි කිව්වේ

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne76325 ай бұрын

    Ahana aya sihi buddiyen ahanna ona ..meya kivva pita rata gihin injection gahuwa kiyala..boruwa thamai hamadama lankawe raja wenne

  • @angeliki2946
    @angeliki29464 ай бұрын

    🎉anee redda injection owa ..api nodannawa owa..anith ledy'sla ohoma rawatanna epa ane.

  • @induamarasingha7630
    @induamarasingha7630Ай бұрын

    මෙි මිනිස්සු ජීවත් වෙන රටෙිමද අපිත් ඉන්නෙ 😮 අහසයි පොලොවයි වගේ🥱

  • @dammidamayanthi7788
    @dammidamayanthi778810 ай бұрын

    ❤❤

  • @Savageprincess167
    @Savageprincess1674 ай бұрын

    Her husband looks like her brother 😅

  • @user-bk7br5mr7f
    @user-bk7br5mr7f4 ай бұрын

    Ohoma sudak ganna ba mona creem ekakinwat.mage yaluwekut gawa kisima lassanak na muna purama bibili damma. Oyalath ganna kalin hodata kalpana karala balanna.boruwa viyadam nokara.

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju4 ай бұрын

    Ane kalu api paw😂, kalu ayata lankawe thanak nadda, I think black always beautiful 😅😅😅😅

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa64765 ай бұрын

    පුළුවන් තරම් බොරු කෙලිනවා පිස්සු හොල්මන.

  • @ashokawijetunga5131
    @ashokawijetunga513110 ай бұрын

    මෙයා බොරැ කියන්නේ මෙයා නයි දෙරනට ඇවිත් කිවා injection ගහනවා කියලා එයා සුදු වෙන්නන ඇයි අර නතාෂා ට කින්ඩියකුත් දැමිමෙ cream වලින් සුදු වුනා කියලා කිවම මෙිවා ඔක්කොම business තමයි

  • @binupanethas3072

    @binupanethas3072

    10 ай бұрын

    හ්ම්ම්. ඇත්ත මටත් mathakai

  • @chamilaswarnamali750

    @chamilaswarnamali750

    10 ай бұрын

    ඇත්ත

  • @kumaribandara2442

    @kumaribandara2442

    10 ай бұрын

    අනිවාර්යයෙන්ම මෙයා සුදු උනේ ඉන්ජක්ෂන් ගහල තමයි . හැබැයි නතාෂා මං අවුරුදු 20ක් කාලෙදී දැක්කමත් ගොඩක් සුදු කෙනෙක් . මෙයානම් මේ බොරු කියන්නේ . සුදු වෙච්චි එක හොදයි . ඒත් බොරු කියද්දි චාටර් නේද .?

  • @wasanaprasadani8122

    @wasanaprasadani8122

    10 ай бұрын

    Ane ha .boruwata raganwa .merenna hadana hitha hodai kyl me serama eyage marketing.ape ayata ithin me tharam hitha hoda akkiyek ne .

  • @kumaribandara2442

    @kumaribandara2442

    10 ай бұрын

    @@wasanaprasadani8122 ආයෙත් අහල . අපේ ලංකාවේ එවුන්ට ටොපියක් දුන්නා නම් මදැයි බං මුලු ආත්මෙම පාවල දෙන්න . මීට වඩා අක්කියෙක් නෑ ලංකාවේ එවුන්ට . . මේකි හෙට කිව්වොත් මං කක්කා ගාලා තමයි සුදු උනේ කියලා අපේ එකීල අනිවාර්යයෙන්ම උදේ හවා ඇගේ ගානව ටොයිලට් එක හාරල අරන් .. 😂😂😂

  • @jayaala4237
    @jayaala42378 ай бұрын

    කොහොමද යකෝ බොරු කියල ලංකාවෙ මිනිස්සු රවට්ට රවට්ට උන් එක්කම ඉන්නෙ

  • @samithshehani7180
    @samithshehani718010 ай бұрын

    ඉන්ජෙක්ෂන් ගහාන අය ඔන තරම් ඔය කෑම කනවා මුකුත් අව්ලක් නෑ මමත් ඔය ක්‍රීම් එක ගත්ත ඒත් කිසිම වැඩක් නැහැ.එ උනත් මම පියුමි නංගීට ආදරෙයි එක වෙනම කතාවක් ඒත් ක්‍රීම් එක නම් වැඩක් ම නෑ

  • @sudeeraathapaththu-kf5hm

    @sudeeraathapaththu-kf5hm

    9 ай бұрын

    Math gaththa mtath hari giye ne

  • @viyathmawanniarachchi93
    @viyathmawanniarachchi935 ай бұрын

    Boruuuuu......eka parak kiwwa injection gahuwalu....dn cream gala.....owa ahana lankawe minisuntath pissu ithin...! Wena kiyanna deyak na

  • @dilhanikumari3954
    @dilhanikumari395410 ай бұрын

    Kalin meya kivwane vidda kiyala vitamin C ekka

  • @Sadhana-ni1jm

    @Sadhana-ni1jm

    4 ай бұрын

    Lankawe Gahanne vitamin c kiwa. ewa wadak na kiwa. Monawa unat Patta lasssani. Hoda heart ❤️ ekak.

  • @nuwanthilina5491
    @nuwanthilina54915 ай бұрын

    පඩ ෂෝ බොරු බයිලා ඔයාගේ පියුමි ඔයා හිටිය විදිහ අපි දන්නවා

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157Ай бұрын

    Any ratawala inna saramala oya injection gahanawa. Habai. Wain cockalet hodata kanawa bonawa

  • @user-wl3ww6dm5m
    @user-wl3ww6dm5m5 ай бұрын

    ලස්සන උනත් නුගත්,කම,හොදින් පේනවා,⁣🤣🤣🤣🤣🤣🤣

  • @user-bu2ox4pc2p

    @user-bu2ox4pc2p

    Ай бұрын

    මොන ලස්සනක්ද? වට්ටක්කා බෑයක් වගේ

  • @barns7506
    @barns75063 ай бұрын

    Line ekekuth gahala inne aru 😅

  • @damai4603
    @damai46035 ай бұрын

    එයා ඩ්පෙන්ඩර් ගන්නෙ සුපිරි එපාර්ට් මන්ට ගන්නෙ සුපිරි ව්දියට අලුත් මනමාලය ලොකු බෙබ් එක්ක කරන්නෙ ව්‍යාපාරෙ බයියො වහල්ලු පියුම් කෙලින් කතා කරන වලු තරැන පරපුර ට කෙලින් තියල අරිනවා බයියො ‍ වහල්ලු මෙ රටෙන් තුරන් කරමු නිවහල් මත්ද්‍රව්‍ය වලින් තොර රටක් හදමු එදාට බලමු ඔය හන්ස දෙනු

  • @sudubuddika1668
    @sudubuddika166810 ай бұрын

    oya attha katha karanawa .supare

  • @mariabonik
    @mariabonik3 ай бұрын

    Thawa hondata raganna tika kalayai ne thiyenne😅

  • @rnkrnk2490
    @rnkrnk249010 ай бұрын

    එතකොට cream මුළු ඇගේම ගාන්න එපැයි කනේ කකුල් සේරගේම අනේමන්ද. හැබැයි ඉතින් ලස්සනයි

  • @sepalimarasingha7723

    @sepalimarasingha7723

    10 ай бұрын

    ඇත්තටම මමත් යුස්.කරන්නේ.lollia.cream.එක .මම මාස.3.ක්..ගානකොට..හොදටම..සුදුයි

  • @user-re5td5qj3f

    @user-re5td5qj3f

    4 ай бұрын

    කීයද ක්‍රීම් එක

  • @WhatsHappening-kf5vp

    @WhatsHappening-kf5vp

    4 ай бұрын

    ​@@sepalimarasingha7723patta moda ganila owa thanikara bleaching 😂

  • @user-du7cp9hq7c
    @user-du7cp9hq7c10 ай бұрын

    Me balu wesi issara kaluwata kaluwe indala .injection gahala sudu karan gata deka thadi karagena ranganawa.munta mike allana huttiynthath pissu.....ganikaawiyo form karanawa......lankawe samahara untanam me moda wesi patta charithayak.....thuuu nadakin.....

  • @nilminifernando4752
    @nilminifernando4752Ай бұрын

    Mulu egama sudu une cream gala wenna eti neda .paw ane eya .eki hitan inne lankawe inne konde bedapu chinnu kiyala . ekaige minihat mulin kalui den suddek wage .okun dennama injekshan gahala tama sudu une .. cream gala koheda ohoma sudu wenne kilo ekak witara ganna wei mulu egatama ..ane boru kiyanna epa ban

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane33275 ай бұрын

    අයියෝ කවුද මේ බෙරිහන් දෙන සමයම ....අහන් ඉන්න අමාරුයි ..එයාට පස්සෙ ඇහෙන කොට තේරුම් යයි

  • @aavenae6308
    @aavenae630810 ай бұрын

    පියුමි නන්ගි සුදු වෙන්න බෙහෙත් විද්දා කියලත් කිව්වා.හැබැයි තවත් ගොඩක් සුදු උනා එයා ක්‍රීම් එකට.ක්‍රීම් එක සුපර් .සුදු වෙනවා.

  • @sandeepasathsarani1536

    @sandeepasathsarani1536

    10 ай бұрын

    Mokadda cream eka matath kiyannako

  • @user-ke4nk9gm2j

    @user-ke4nk9gm2j

    10 ай бұрын

    Lollia

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori46965 ай бұрын

    ඉන්ජෙක්ශන් 😂😂😂

  • @thakshila48
    @thakshila482 ай бұрын

    Oye tiyenne injection gahapu sudak nemei oye crem gala balanna ath deka patai mune patai wenasa penawa injection gehuwanm mulu agama akama pata wenawa anith aka age video wala oye pata nemei aya godak godak sudui e aya use karanna buty cem akak 😂

  • @user-jc7cm7ez3g
    @user-jc7cm7ez3g3 ай бұрын

    It's very sad to see damaging beauty standards promoted and toxic products encouraged, especially since scientific data has disproved the usefulness and safety of whitening creams. It's concerning that such fake personalities continue to promote these products without considering customers' well-being.Media's lack of responsibility to examine and address such issue is also very upsetting. PATHETIC

  • @nilanthikarunarathnanilant6248
    @nilanthikarunarathnanilant624810 ай бұрын

    Ai ane me niwedikawa..katha karana widiya ඔළුව ridenawa saddee

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737Ай бұрын

    Kiyvillata..minihata...karkyaganna..dayak .native..dagalanva😮

  • @user-fg8ef9xd8z
    @user-fg8ef9xd8z5 ай бұрын

    Ow Eya injection gahla thyne

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe10 ай бұрын

    අැත්තටම අපේ ලන්කාවේ මිනිස්සුන්ට තියේන පෂ්න නේද..සුදු වුනේ කොහොමද 😂😂 මිනිස්සුන්ගේ පේර පිනට ලැබේන දේවල් ..

  • @SujithaSoysa
    @SujithaSoysa5 ай бұрын

    😊😊😊❤

  • @NethuEkanayaka
    @NethuEkanayaka10 ай бұрын

    Crem ganna injection gahanna Salli tiyanawanam ona tharam fun eke shathutin inna lassanata inna monawa karagena Hari lassanata inna ekai oni merana kan pin daham Karan hodin jivath wenna kauruth ekai wenna oni

  • @divyawitharana6979
    @divyawitharana697910 ай бұрын

    piumi pitathata penna de nemei athule tiyenne eka tamai atta

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557Ай бұрын

    බම්බුව තමයි බලන්නකෝ ඔයාට වෙන දේ හරි විදිහට හැසිරෙන්නමට මූණට ගේමක් ඉල්ලන් එන්නකෝ ඔයා කවුද දිනානෙ බලන්න

  • @damai4603
    @damai46032 ай бұрын

    ඔකි කුඩු බිස්නස් නෙද කරන්නෙ ඇහැව්වත් ඔකම තමයි මිනිස්සු අන්දවන ගනිකාවො ඔය මයික් එක උබ රොල් කරලා ගහ ගන්

  • @dulanjamihirani
    @dulanjamihirani10 ай бұрын

    මන් ඔයාට ගොඩාක් ආදරෙයි අක්කී ......❤

  • @chandisemasinghe3173

    @chandisemasinghe3173

    Ай бұрын

    😂😂

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg5 ай бұрын

    ❤❤❤❤🎉

  • @ashadammi6524
    @ashadammi652410 ай бұрын

    Nugat kama kepila penawa peumi 😂😂

  • @niroshanadealwis3054
    @niroshanadealwis30543 ай бұрын

    රන්ජන් පුකෙ ඇරපු එකට. තමයි ගෙඩක් රන්ඩු කරන්නෙ.

  • @raviravindra889
    @raviravindra88910 ай бұрын

    Kunu mola wage katak thiyana gaaniyek

  • @SakunthalaKumari-ir9cx
    @SakunthalaKumari-ir9cx10 ай бұрын

    Me boru kiyanne ahuweneda epa

  • @kumaribandara2442

    @kumaribandara2442

    10 ай бұрын

    ක්‍ර්‍ර්‍රීම් ගාලා කවදාවත් කාටවත් සුදු වෙන්න බෑ . එහෙනම් වෛද්‍ය ව්ද්‍යාව බොරු වෙන්න ඕන . ක්‍ර්‍ර්‍රීම් කියන්නේ පිටතින් ආලේප කරන දෙයක් . ඒකෙන් සමේ වර්ණය වෙනස් කරන්න බෑ . සමේ වර්ණය තීරණය වෙන්නේ ජාන මත. අම්මා තාත්තගෙ වර්ණය තමයි දරුවන්ට එන්නේ . සීයට ප්‍රමාණයක් පවුලෙ ලේ නෑයෙක්ගෙ ජාන බලපෑම් ඇති විය හැකියි. මේ විදියට වර්ණය වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම ලේ වලට සම්බන්ධ වෙන්න ඉන්ජක්ෂන් ගහන්න වෙනව . එතනදි තමයි ඔය ශරීරයේ මෙලනින් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් වෙන්නේ

  • @nimanthitharushika1477
    @nimanthitharushika147710 ай бұрын

    Me cream eka gana kenek nedda results tiynawada😂😂

  • @user-ko7fe2zs9q

    @user-ko7fe2zs9q

    8 ай бұрын

    Mage yaluwek gala puduma lassana patak awa eya masa 8 k gala.dan nawattala masa ganak lu eth habai ara patatama innawa😌😌api ithin ewa balalala innawa😎

  • @nimanthitharushika1477

    @nimanthitharushika1477

    8 ай бұрын

    Ithim oyath ganna 😢

  • @miyumishanika2097

    @miyumishanika2097

    Ай бұрын

    ​@@user-ko7fe2zs9qඉතින මුළු ඇගේම ගාන්න ඇති නේද..😀

  • @user-bu2ox4pc2p
    @user-bu2ox4pc2pАй бұрын

    මෙයාගේ පඩ ෂෝ මතමයි තියෙන්නෙ. හැමතැනම වට්ටක්කා පලු.

Келесі