SEE YOU || EPISODE 87 || සී යූ || 11th July 2024

Ойын-сауық

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 141

  • @user-dn5pz5wk5l
    @user-dn5pz5wk5l20 күн бұрын

    විරාන්ගෙයි නේහාගෙයි ලව් එක තමයි සුපිරි ගැම්ම ❤❤❤ඒ දෙන්නගෙ ආදරේට කැමති අය කෝ බලන්න ❤❤❤

  • @priyanimayadunne9158

    @priyanimayadunne9158

    19 күн бұрын

    නේහට හොද ගීත්ව.

  • @nethiya.0059
    @nethiya.005920 күн бұрын

    මවුලි තමා ලස්සනම ❤🍃

  • @user-xi8sp5mx2f
    @user-xi8sp5mx2f19 күн бұрын

    තාත්තල එයාලට පුළුවන් කාලේ වෙන ගෑනු ලොකුකරගෙන ,ඒ ගෑනු අරන් යනව.පස්සෙ අන්තිමට අර පරණ ගෑනි ලගටම එනව බඩ ගාගෙන.නොදකින් මෙහෙම තාත්තල

  • @mihidummayura6143
    @mihidummayura614320 күн бұрын

    ශාෂාට කැමති සෙට් එක කෝ බලන්න

  • @user-jo4do8se6q
    @user-jo4do8se6q20 күн бұрын

    ගීත් චරිතයට හොඳටම සාධාරණයක් කරනවා

  • @worlds433
    @worlds43320 күн бұрын

    මේ කතාව 4n එකෙන් බලන සෙට් එක කෝ...

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q20 күн бұрын

    මේ කෙල්ලො ඔක්කොම අවුරුදු කුමාරියෝ වෙලා ආපු අය ශලනිත් එහෙමනේ acting super

  • @user-pc6uw4pi9c

    @user-pc6uw4pi9c

    19 күн бұрын

    ශලනි අවුරුදු කුමරියක් නෙවෙ 🌝 එයා සිරස කුමරි එකෙන් ආවෙ

  • @user-ux8iw6ij5p
    @user-ux8iw6ij5p19 күн бұрын

    සාශායි නෙතූවයි එකතු කරන්න අනේ.මාශීව ලං කරන්නෙපා සාශාට.කතාව පටන් ගත්ත මුල් කාලෙ කතාව බලන්න් තිබ්බ ආසාව නැතිනම් කරන්නෙපා.

  • @chandanimala5581
    @chandanimala558120 күн бұрын

    තාත්තට.කන්නදෙනඵක.. පුතෙක්. ගේ.යුතුකමක්.😢😢😢

  • @isharadulanthi6320
    @isharadulanthi632019 күн бұрын

    😂 අලුත් security කාරය නම් මරු අප්පා

  • @shyamalijayalath8169

    @shyamalijayalath8169

    19 күн бұрын

    😂😂😂😂😂😂😂😂

  • @chandimapriyanthi3819

    @chandimapriyanthi3819

    19 күн бұрын

    😊

  • @shenalihansini7245
    @shenalihansini724519 күн бұрын

    තාත්තා ගැන දුකයි 😭😭 මොනා කරත් ජාතක පියානෙ....

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d20 күн бұрын

    හැමෝම රෝශාන් act කරනවා හොද නෑ කියලා දාලා තිබ්බානේ.. ඒ හින්දා එයා අයින් වෙනවද දන්නේ නෑ Drama එකෙන්..

  • @PearlJayawardena-ep7hx

    @PearlJayawardena-ep7hx

    20 күн бұрын

    හොඳ දක්ෂ නළුවෙක් මෙවර තොරාගත් චරිතයට මාත් කැමති නැ..

  • @ranialgiyanna953

    @ranialgiyanna953

    20 күн бұрын

    .aeka.hodai

  • @samithagayashan9437

    @samithagayashan9437

    19 күн бұрын

    දකුණු ආසියාවේ කඩවසම්ම තරුණයා බවට පත්වුනා නේද

  • @Peshika424

    @Peshika424

    16 күн бұрын

    Na innawa...shalanige youtube eke tonwa shooting karana ewa

  • @priyanthiwallage1869
    @priyanthiwallage186919 күн бұрын

    යකඩො නගා පිට වග ඔප්පු කලා.තමන්ගේ ආදරේ දිනාගන්න අය්යට වෙන එකක් සෙට් කරන්න හදනවා.නෙතුමලී වරදක් කලේ නැහැ නෙ.අයියා අනුන් නිසා හිරේ ගියා

  • @srathnayaka5700
    @srathnayaka570019 күн бұрын

    අනේ මේ මෞලි පන්ඩිත වෙන්නැතිව ඉන්නවා ..නේහා වෙනස් උනේ කැමැත්තෙන් නෙවෙයි ඒකට සාදාරණ හේතු තිබුනා ....ඔයා මේ පිස්සු මාශිව ජෝඩු නොකර ඉදින්

  • @nishanthicooray
    @nishanthicooray20 күн бұрын

    මාශිගෙ කට හඩ ලස්සනයි

  • @Spg791

    @Spg791

    19 күн бұрын

    රානි මුඛර්ජිගෙ වගෙ

  • @viroshanifonseka8181

    @viroshanifonseka8181

    18 күн бұрын

    අනේ ඔව් මාත් හරිම ආසයි ඒ voice එකට 😊

  • @Hirunipaboda2004
    @Hirunipaboda200420 күн бұрын

    අලුත් මුරකාරයා මරු😂😂

  • @Dula2001

    @Dula2001

    19 күн бұрын

    අැටිකුකුල😂

  • @chandimapriyanthi3819

    @chandimapriyanthi3819

    19 күн бұрын

    එයා drama sir kenek

  • @ytqueen20
    @ytqueen2019 күн бұрын

    දර්ශන් ❤❤❤

  • @surangasanjeewa7799
    @surangasanjeewa779919 күн бұрын

    නේහා දවල් කෑමට එන්න කලින් එයාගේ ජීප් එක දවල් කෑමට ගෙදර ඇවිත් 🤣🤣🤣🤣පට්ට තාත්විකයි

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera179719 күн бұрын

    viran+neha❤❤

  • @ruwinipriyangika2881
    @ruwinipriyangika288120 күн бұрын

    Viran neha ta set krnne natguwa wena ganu patalawwot aye meh kathwath balanna hithenne na affa. Shasha gei nehagei love story eka dennako ane . Mashi magulak dagena kanawa 😪😪😪😪

  • @KumariKumari-id6zz

    @KumariKumari-id6zz

    20 күн бұрын

    Eka Nam sahathikA aththa

  • @Thank_You_day

    @Thank_You_day

    20 күн бұрын

    Kathawa dan epa wegana enne kalin thibuna interest eka naha sgashai nethu /viran neha nathiwa 😢. Dan nikan anith katha wagema una aparade.

  • @DasunMadusanka-sw6ie

    @DasunMadusanka-sw6ie

    19 күн бұрын

    Yes

  • @srathnayaka5700

    @srathnayaka5700

    19 күн бұрын

    ඇත්ත

  • @user-pc2vz6fo9n

    @user-pc2vz6fo9n

    19 күн бұрын

    මම නම් කැමතියි මාශිට❤❤

  • @kanthikan5145
    @kanthikan514520 күн бұрын

    අශේන්ව හිතලම කවුරැ හරි හැප්පුවද

  • @SheelaKw

    @SheelaKw

    20 күн бұрын

    Geethge planak⁹podde thamai kerewuwe😢😢

  • @rasikapriyangani1405

    @rasikapriyangani1405

    19 күн бұрын

    modaya ekavath therun nadda

  • @samithagayashan9437

    @samithagayashan9437

    19 күн бұрын

    චිකාගෝ plan එකක්.. perfect

  • @nadisusanthi7616

    @nadisusanthi7616

    19 күн бұрын

    කංජිපානිගෙ වැඩක්.පොඩ්ඩෙ තමයි කෙරෙව්වෙ😁😁😁😁😁

  • @user-ej7jm7rf4k

    @user-ej7jm7rf4k

    19 күн бұрын

    Ekanan patta katava

  • @rasikapriyangani1405
    @rasikapriyangani140519 күн бұрын

    ගීත් උබේ අම්මව බෙර ගන්න මේ වගේ ජරා වැඩ කරන්න එපා. අපිත් අශෙන්ට කැමති නෑ එත්මේම කරනවට කැමති නෑ උබේ අම්මගේ හැටි නෙහ දැනගන්න ඕන හැමෝම

  • @priyanimayadunne9158

    @priyanimayadunne9158

    19 күн бұрын

    ඉතින් ගීත් නෙමෙයිනෙ පොඩ්ඩෙනෙ accident එක කෙරෙව්වෙ.

  • @ThanuUdayangani
    @ThanuUdayangani20 күн бұрын

    ලොකු ලොකු මිනිස්සුන්ගෙ නම්බුව ඉස්සරහා අනෙක් මිනිස්සුන්ගෙ ජීවිත විනාස වෙන විදිහ

  • @UdayangaDilshan-hp8vt

    @UdayangaDilshan-hp8vt

    19 күн бұрын

    Ada samaje wennath okamane..

  • @jandrajandra5712
    @jandrajandra571220 күн бұрын

    සුපිරියි ❤❤

  • @user-os4ib2gx8x
    @user-os4ib2gx8x19 күн бұрын

    Please කතාව ඇදලා අතරමඟ කන්න න්ම් එපා. .

  • @srathnayaka5700
    @srathnayaka570019 күн бұрын

    ශෙහාන් හරි හොඳයි ❤

  • @Ashoka-ob3qo
    @Ashoka-ob3qo20 күн бұрын

    ගීත් වැරදි මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන්නේ.වෙලා තියෙන දේවල් මදිවට.

  • @tmnalani8066
    @tmnalani806619 күн бұрын

    විරාන් තමා අශේන්ගෙ phone එකෙන් වීඩියෝ එක අයින් කරල තියෙන්නේ .

  • @user-qb9pt3to4s
    @user-qb9pt3to4s13 күн бұрын

    Me kathawa phone eken balanna aya koooo😊

  • @user-vs9tw3ed7y
    @user-vs9tw3ed7y20 күн бұрын

    Hammooo..indian films wala ena ewa..ape rate paathale follow karanne indian films thama. .

  • @samithagayashan9437
    @samithagayashan943719 күн бұрын

    Nice punch Ahen.. See you ✋

  • @samithagayashan9437
    @samithagayashan943719 күн бұрын

    බැරැක් ඔබාමා හම්බ වෙන්න ආවේ 😂.. කාලෙකින් මරු ජෝක් කතාවක් ඇහුවේ..

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha586220 күн бұрын

    ❤❤❤❤

  • @mahindaattanayake3455
    @mahindaattanayake345519 күн бұрын

    Dn 😊hema natyakama naluwo maranawa

  • @shehanmadushka-z2l
    @shehanmadushka-z2l19 күн бұрын

    Mashi magulak dala kathawa diggassanna epa. Kathawata demand eka eddi thanhawata kathawe quality bassannepa

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d20 күн бұрын

    කලින්ම දාලා.. 😊

  • @pramudithalakshan-jr8bn
    @pramudithalakshan-jr8bn19 күн бұрын

    ❤❤❤

  • @TravelalongNZ
    @TravelalongNZ20 күн бұрын

    Just heard about the demise of Koushalya Fernando's father former governer and government agent for Northern Province Mr. Lionel Fernando. Deepese sympathies. I have heard many good stories about him.

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna551819 күн бұрын

    හැමදාම ගේට්ටුව ලගට ඇවිත් එබිකම් කරන ගෝතයා එපා වෙන්නෙ නැද්ද .

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi622719 күн бұрын

    Nehaaa viran adare ikmanatama ona❤

  • @MS-vr1lr
    @MS-vr1lr19 күн бұрын

    Mashige ewa skip karala balanne.

  • @HasiniDhananjana-xz2lp
    @HasiniDhananjana-xz2lp19 күн бұрын

    ❤️🌚

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f19 күн бұрын

    ගීත්❤❤

  • @lakshi7640
    @lakshi764020 күн бұрын

    Aiyo viran nehagen eth weyda 🥺🥺🥺

  • @sashinidinushika4197

    @sashinidinushika4197

    20 күн бұрын

    😢😢😢😢

  • @sakindutone
    @sakindutone20 күн бұрын

    මේ කතාවෙ background music tracks ටික මරු නේද ❤

  • @RenukaKumara-bg2rx
    @RenukaKumara-bg2rx19 күн бұрын

    Niyama sikuruty.apiwa hinassanawa.niyamai.

  • @achinianupama535
    @achinianupama53519 күн бұрын

    නේහාට කලින් එයාගේ වාහනය ගෙදර 😂

  • @jacinthathangarajah
    @jacinthathangarajah20 күн бұрын

    தர்ஷன் super

  • @Chutimanika721
    @Chutimanika72120 күн бұрын

    ❤❤

  • @seetaseeta4417
    @seetaseeta441720 күн бұрын

    ❤❤❤❤❤

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka633318 күн бұрын

    maru security

  • @thanurimishara
    @thanurimishara19 күн бұрын

    Mashi shashai hriyanna..

  • @shehanmadushka-z2l
    @shehanmadushka-z2l19 күн бұрын

    remove Mashi's character 🚫🚫🚫🚫🚫

  • @anndevika1605
    @anndevika160520 күн бұрын

    Maraya ashena maruwa..

  • @asokaamaraweera8799
    @asokaamaraweera879918 күн бұрын

    Seuritiyi actin maru

  • @asangafernando3344
    @asangafernando334419 күн бұрын

    කතාව නියමයි 👌👌👌

  • @LakshmiLakshmi-xd1si
    @LakshmiLakshmi-xd1si19 күн бұрын

    Nehava maranna contact eka dunne geethge amma kiyla ahuvenne nadda ane dnna kenek kiynnako

  • @umayanganisamantila973
    @umayanganisamantila97319 күн бұрын

    ana nehta gelpenna viran tama

  • @MS-vr1lr
    @MS-vr1lr19 күн бұрын

    Mashige kali wadi neda? Epa wenawa ane

  • @maheshi8313
    @maheshi831320 күн бұрын

    අපෝ මාෂි ගෑනි

  • @DamayaRathnayake
    @DamayaRathnayake20 күн бұрын

    1st comment ❤🎉

  • @Peshika424
    @Peshika42416 күн бұрын

    Mashi set na

  • @LakshanRavindu-xx3pk

    @LakshanRavindu-xx3pk

    3 күн бұрын

    Plyn huth mashi set

  • @Peshika424

    @Peshika424

    3 күн бұрын

    @@LakshanRavindu-xx3pk අනේ පල මූසලය

  • @mayuritricksika99
    @mayuritricksika9920 күн бұрын

    Mekat kdat wage wennada yanne

  • @meragalmalani2016
    @meragalmalani201620 күн бұрын

    Mashi kathayi ane. Viranta hariyanne na

  • @LakshanRavindu-xx3pk
    @LakshanRavindu-xx3pk3 күн бұрын

    Viran + Mashi ❤

  • @nisansalakeerthisinghe4059
    @nisansalakeerthisinghe405919 күн бұрын

    Shehan hoda wenawa mawli nisa

  • @user-ci5in3hc8q
    @user-ci5in3hc8q18 күн бұрын

    මං අලුත් නම මලිත් 😂😂

  • @Drox2009
    @Drox200920 күн бұрын

    කෝ බන් එයාර් බෑග් ..

  • @ChathurikaRanaweera-eu4pc

    @ChathurikaRanaweera-eu4pc

    19 күн бұрын

    😂😂😂😂😂😂

  • @LakshanRavindu-xx3pk
    @LakshanRavindu-xx3pk3 күн бұрын

    Viran Mashi ❤

  • @kscinema3957
    @kscinema395720 күн бұрын

    Viran ge kali wala para thiyenne kottawa idan pannipitiyata . Nehage kali walida wahane thiyenne mahindarajapaksha stadium eka paththata 😂💔👍

  • @dileeshasahan328
    @dileeshasahan32819 күн бұрын

    Maashi 🥹

  • @hariniwagawatta561
    @hariniwagawatta56119 күн бұрын

    කෝ අර assistant ???

  • @madharamadawee817
    @madharamadawee81719 күн бұрын

    Neha gedara eanagamn wahane eath wahane gedara thiyenawa😂😂😂😂

  • @user-pr3ob2sw4i
    @user-pr3ob2sw4i19 күн бұрын

    Mashi EPA mekata

  • @ruchiravitharana4463
    @ruchiravitharana446312 күн бұрын

    රගපාන්න බැරි එකාවා අයින් කරද කියන්නේ

  • @Himansabandara-mk1px
    @Himansabandara-mk1px19 күн бұрын

    Viran nehage mashiyo maddata enna epa

  • @IrandiMapatuna
    @IrandiMapatuna19 күн бұрын

    Hariyata mage mathakayan wage

  • @GimhanaKavishka-im3sp
    @GimhanaKavishka-im3sp20 күн бұрын

    Meke kelavennama ona eka geeth

  • @amilasadun5579
    @amilasadun557920 күн бұрын

    .

  • @Jayasanka-ih7tf
    @Jayasanka-ih7tf19 күн бұрын

    Viranta neha galapenne na , mashi match wenawa

  • @sinhala_rachana
    @sinhala_rachana19 күн бұрын

    ashenta hoda wde boradiye malu banna gyata

  • @MCESPRO6996
    @MCESPRO699620 күн бұрын

    මාෂි විරාන් එක්ක සෙට් වෙලා නේහා ගීත් එක්ක සෙට් වුණානන් තමා හරි 😐

  • @sashinidinushika4197

    @sashinidinushika4197

    20 күн бұрын

    Apo epa

  • @pdsharshani

    @pdsharshani

    20 күн бұрын

    ඉයා බලෙන් කොල්ලන්ගෙ ඇගේ එල්ලෙන. එවුන් පේන්න බැහැ එ මදිවට අනුන්ගෙ කොල්ලො බදාගන්න එවුන් නෙහා එපානම් ශාශට හොදා අහිංසක දෙමළ කෙල්ලෙක් අනික නෙහා හැමදාම හීනෙන් දකින්නෙ විරාන්ව ලෝකෙට පෙන්න හිනා වෙලා හිටියට ඉන්නෙ දුකින්

  • @TharushiPrarthana-lw3zp
    @TharushiPrarthana-lw3zp19 күн бұрын

    මාෂි + විරාන් ❤️❤️

  • @shyamalijayalath8169

    @shyamalijayalath8169

    19 күн бұрын

    ඊයා

  • @RenukaKumara-bg2rx
    @RenukaKumara-bg2rx19 күн бұрын

    Shshata galapanna Maha.

  • @pdsharshani
    @pdsharshani20 күн бұрын

    මාශි නිකන් ළමයි ඉන්න අම්ම කෙනෙක් වගෙ සාම්න්‍යෙන් ඔය වගෙ ඇගවල් තියෙන්නෙ අවුරුදු 50 ගැනුන්ට බඩවල් ටයර් පපුව එල්ලිලා මුන ලස්සන උනාට ඇග නම් නාකි ගෑනියෙක් වගේ බලන්නකො ඉන්දියන් නිළියන්ගෙ ඇගවල් ලස්සන මාශි සැබැ ජිවිතෙ නේහටත් වඩා බාලයි

  • @meragalmalani2016
    @meragalmalani201620 күн бұрын

    Meki podikamata magul katha karanna yanawa

  • @rupikajayakody9932
    @rupikajayakody993219 күн бұрын

    පොඩ්ඩෙ accident කලා

  • @one2one853
    @one2one85319 күн бұрын

    Mashi wage kellek nm ha ❤

  • @hansiranasinghe2844
    @hansiranasinghe284419 күн бұрын

    Mona kehelmalakda mashiyekva gavanna hadanne ? Nehayi viranvayi ekathu krnna.

  • @santhadammika6270
    @santhadammika627019 күн бұрын

    අසේන්ට හොද වැඩේ

  • @amilasadakelum7148
    @amilasadakelum714820 күн бұрын

    Ashemge aksidant akatath shasha ahu wenawanam hodai

  • @UmeshaHansamali
    @UmeshaHansamali19 күн бұрын

    Mashi nam epooooooo

  • @user-ux8it5sz2w
    @user-ux8it5sz2w19 күн бұрын

    Salani.kiyana.nama.smathaka.wenawa.neha.kiyana.nama.thamai.mathka❤❤❤salami.adarei

  • @rasikapriyangani1405
    @rasikapriyangani140519 күн бұрын

    Git

  • @user-hi7pp9jq9f
    @user-hi7pp9jq9f20 күн бұрын

    Kuda kamthi mashi wiranui ekathu wela gith nethu ekathu wenwt

  • @irangasilva3850
    @irangasilva385019 күн бұрын

    මම හිතනවා ගීතුයි නෙහායි ආයේ යාලු වුනොත් හොඳයි. විරාන් සහ නෙහා අතරේ එහෙම chemistry එකක් නැහැ. විරාන්ට රඟපාන්න නම් බැහැ. ෂෙහාන් ගේ රඟපෑම හරි තාත්විකයි සහ ලස්සනයි. දැන් කාලේ කොල්ලෙක්කේ චරිතය ආයාසයක් නැතුව රඟපානවා. බලන් ඉන්න හරි ආසයි.

  • @Thank_You_day
    @Thank_You_day20 күн бұрын

    Kathawa dan epa wegana enne kalin thibuna interest eka naha shasha nethu /viran neha nathiwa 😢. Dan nikan anith katha wagema una aparade.

  • @navodya00611
    @navodya0061119 күн бұрын

    Mashi + Viran 😌❤

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z20 күн бұрын

    Hema කතාවක් ma ekama wage .anunge kello aithi karaganna hadano.ehema neththam අනුන්ගේ කොල්ලෝ aithi karaganna yanawa.wikara අනුන්ගේ minissu mokatada.sansarini kataweth ohomai. Meketh එහෙමයි katha serama ekai 😏😏

  • @Spg791

    @Spg791

    19 күн бұрын

    ඒවල ඉන්න උන්ට අපිටත් නැති ප්‍රශ්න 😂

  • @ss80866
    @ss8086620 күн бұрын

    මාශිගෙ body එක වංගෙඩියක් වගේ .😅 කිසීම හැඩක් නෑ .😅

Келесі