Club වසන්තගේ අන්තිම තර්ජනය, මම දන්න දේවල් ගොඩයි .උඹලා ඔක්කොගෙම රෙදි ගලවනවා.

නිදහස් ජනමාධ්‍යවේදී ප්‍රදීප් වික්‍රමසිංහ සමග චමුදිත සමරවික්‍රම.
Pradeep Wickramasinghe On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 4 600

  • @user-vu9dp3tp4g
    @user-vu9dp3tp4g23 күн бұрын

    මරණය පෙනි පෙනී රටට ඇත්ත කියන්නේ ඔබතුමා ..ආඩම්බරයි ඔබ ගැන ...

  • @PrasannaHewaarachchi-kr8uu

    @PrasannaHewaarachchi-kr8uu

    22 күн бұрын

    මම නෙමේ කියන්නෙ මිනිස්සු කියන ඒවා. ඒක ඇහුනද

  • @ushankaamarakoon-iw9bi

    @ushankaamarakoon-iw9bi

    22 күн бұрын

    Pacha pradeep genada kiyanne 😆😆😆

  • @Dineth334

    @Dineth334

    22 күн бұрын

    ​@@PrasannaHewaarachchi-kr8uu e bayata yako ehema kiyanne😂

  • @SupunSampath-f7y

    @SupunSampath-f7y

    16 күн бұрын

    ​@@ushankaamarakoon-iw9bipredipe කියන්නේ කවුද ..මෙයා කොහෙද .මොනව කරන්නේ

  • @lineproductions413

    @lineproductions413

    15 күн бұрын

    😂😂😂😂මරු නාට්ටි ඕය් මේව

  • @robinfernando6229
    @robinfernando622923 күн бұрын

    චමුදිත හරියට අහගනින්කො.කට වහගෙන.බක බක ගාන්නෙ නැතුව.අපිට අහගන්නත් නැ කචබචේ චමුදිතගෙ

  • @nirmalaudeni6368

    @nirmalaudeni6368

    23 күн бұрын

    😂😂😂😂😂😂

  • @umeshamadushan8503

    @umeshamadushan8503

    23 күн бұрын

    👍👍👍😂😂

  • @chandimanisansala4245

    @chandimanisansala4245

    23 күн бұрын

    Ekanam aththa

  • @sayuridiwyanjali

    @sayuridiwyanjali

    23 күн бұрын

    😂😂😂😂😅

  • @deepikand5722

    @deepikand5722

    23 күн бұрын

    Kiyala wadak.na kisima sanyamayak nati niwedakayek

  • @priyantharajasekara1668
    @priyantharajasekara166821 күн бұрын

    කතාව අහලා ඉවර උනාම ඔබතුමා ගන ලොකු බයක් දනේනවා පරිස්සමින් රටට වටින ජිවිත ❤❤🙏🙏🙏

  • @sunethradissanayaka4767

    @sunethradissanayaka4767

    21 күн бұрын

    අනිවාර්යයෙන් 😢බුදු සරණයි

  • @user-pc6cq8to7u

    @user-pc6cq8to7u

    20 күн бұрын

    🙏🙏🙏

  • @SupunSampath-f7y

    @SupunSampath-f7y

    16 күн бұрын

    මෙයා කොහෙද .කවුද .මොනවාද කරන්නේ cid එකට ගන්න වටිනවා

  • @praveenbuddhika1671

    @praveenbuddhika1671

    16 күн бұрын

    Matath 🥹

  • @user-rf1im3qr7h
    @user-rf1im3qr7h21 күн бұрын

    ඇත්ත කතා කලොත් වෙඩ් කන්න වෙනවා .😢 සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරනයි ඔබ දෙපලට ❤

  • @warunadinesh5371
    @warunadinesh537122 күн бұрын

    ඔබ උගත් හා සමාජ දැනුමක් තිබෙන චරිතයක් පරිස්සමෙන් හිතක් පපුවක් නැති රජයක් හා පාතලයක් බැවින් කල්පනාවෙන් සහෝදරයා ඔබට ජය 💪

  • @MokshaNirwan
    @MokshaNirwan23 күн бұрын

    ප්‍රදීප් වික්‍රමසිංහ ඔබතුමා පරිස්සම් වෙන්න❤ අපිට ඔබතුමා ලොකු සම්පතක් රටට ඊළඟට ඔබතුමාට මේ විදිහේ ඇටෑක් එකක් කරන්න පුළුවන්....

  • @Thilanka-gc5qf

    @Thilanka-gc5qf

    23 күн бұрын

    කවුද බන් මෙ ?

  • @NithyaGamage-td6fe

    @NithyaGamage-td6fe

    23 күн бұрын

    Aniwareyenma

  • @dhanukakoch7243

    @dhanukakoch7243

    23 күн бұрын

    @@Thilanka-gc5qfපච ප්‍රදිප්

  • @SKW321

    @SKW321

    23 күн бұрын

    Ammo Chamuditha meta gena danne neddha .muta kiyanne Pacha pradeep.mu Bandarawelin Pradeesiya Saba Chandeth ellala paradawela Colombo awilla wateetama Boru kiyaya salli Kara businesses karayo setkaraganna try karapu dial ekakne.😂😂😂😂😂😂😂😂mu methana nikan talk denne ammo Pacha Pradeep.😂😂

  • @SCB200

    @SCB200

    23 күн бұрын

    @@Thilanka-gc5qf බණ්ඩාරවෙල පච ප්‍රදීප් කියන්නේ මූට

  • @shewonneez7090
    @shewonneez709022 күн бұрын

    තව මෙයා එක්ක මේ ගැණ වැඩි දුර කතා බහක් ඔණි අය ලයික් එකක් දන්න. චමුදිත තව වැඩසටහනක් ඔණි මෙයා එක්ක 🎉

  • @familylife5087

    @familylife5087

    19 күн бұрын

    අනුන්ගේ ඒවා මොකටද බං කන්න බොන්න නැති රටේ😂😂

  • @gayansaminda386

    @gayansaminda386

    19 күн бұрын

    ​@familylifeqzg90¹009😅⁷5087

  • @hasindugunarathna2835

    @hasindugunarathna2835

    16 күн бұрын

    Munge katha ahana ekath athal ban

  • @MaduraManoj-bk8er

    @MaduraManoj-bk8er

    14 күн бұрын

    ඇත්තටම ප්‍රදීප් සර් එක්ක තව සාකච්ඡාවක් ඕනි

  • @gihankodikara5239
    @gihankodikara523921 күн бұрын

    අඩෝ මගෙ ජීවිතේට දැකලා නැහැ මේ වගෙ ඩයල් එකක්..කතාව ෆට්ට නිර්මාණත්මකයි නිර්භීතාත්මකයි..අඩෝ අයියා පොලොන්නරුවේ එනව නිතරම වගේ සෙට් වෙන්න ඕනෙ වෙලාවක් ආ...

  • @user-jy4hz8gb6m
    @user-jy4hz8gb6m23 күн бұрын

    අඩේ මේ මිනිස්සු කොහෙද හිටියේ අප්පා.මාර මීටර් .මාර මොළනේ.ඇත්තටම අහන් ඉන්න පුළුවන් පැය ගානක්.ජය වේවා ඔබට.

  • @paramichandupa6015
    @paramichandupa601523 күн бұрын

    කොන්ද පන තියෙන නිදහස් ජනමාධ්‍යවේදියෙක් දුටිමි. ජය❤

  • @dsniymaobarasika8650

    @dsniymaobarasika8650

    22 күн бұрын

    Respect

  • @KanthiBandara-sq4js

    @KanthiBandara-sq4js

    22 күн бұрын

    Aniwaren 👍

  • @Orton47

    @Orton47

    21 күн бұрын

    Muge Koheda konda pana ara phi wai doctor wai maruwe Muge wadasatahanen passe Ko mu kata ariyada😂

  • @PrasadAmarasekera

    @PrasadAmarasekera

    20 күн бұрын

    4😂😂y6y😉​@@dsniymaobarasika8650

  • @JayanthaGoonawardena

    @JayanthaGoonawardena

    17 күн бұрын

  • @dinukalokuge980
    @dinukalokuge98021 күн бұрын

    ඇත්තටම කොන්ද පන තියන මිනිස්සු තුන් හතරදෙනෙක් හරි ඉන්නෙක ගැන අවංකවම සතුටුයි.තෙරුවන් සරණයි ඔබලට 💝🙏

  • @user-ashi..
    @user-ashi..18 күн бұрын

    1st time චමුදිත ගේ ප්‍රෝග්‍රෑම් එකක් බැලුවේ...ඒ උනාට මේ ඉන්ටර්වීව් කරන මනුස්සයා ට ආරක්ෂා ව අවශ්‍යයි..

  • @Theend-co9em
    @Theend-co9em23 күн бұрын

    බලනකොට නකි මයිනා හැම එකටම ඉන්නවනේ මෙ මනුස්සයා බය නතුව ඔක්කොම කියනව respect ❤

  • @SurysKolala

    @SurysKolala

    23 күн бұрын

    😂😂😂😂okawa maranda onerr...225th aiynkaralama danda onerr...mee rata godayandanamm...

  • @piyasirikodithuwakku

    @piyasirikodithuwakku

    23 күн бұрын

    ගත ​@@SurysKolala

  • @herathjanakie7952

    @herathjanakie7952

    23 күн бұрын

    😂😂😂😂😂,Athmay

  • @LiyanapathiranaHeshan

    @LiyanapathiranaHeshan

    23 күн бұрын

    මයිනා නැති එකක් නැ බන් 😅

  • @lalhettiarachchi2868

    @lalhettiarachchi2868

    22 күн бұрын

    😅😅😅😅😅😅😅😅😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅​@@SurysKolala

  • @namalchathuranga.7185
    @namalchathuranga.718523 күн бұрын

    කීර්තිගෙන් පස්සෙ ආපු සුපිරි ගවේෂණ චරිතයක් ආදරෙයි brother ❤🎉

  • @sriyaniperera9468

    @sriyaniperera9468

    23 күн бұрын

    👍👍👍👍

  • @praveenbuddhika1671

    @praveenbuddhika1671

    16 күн бұрын

    කීර්තිට වඩා දෙයක් දන්නවා

  • @SamapriyaJayasinghe-wk8xm
    @SamapriyaJayasinghe-wk8xm22 күн бұрын

    මමත් හරිම ආසාවෙන් බලාගන හිටියේ හරිම තාත්වාකයි පැහැදිලි කිරිමනම් ඔබ තුමාගේ ඇත්තටම ශේෂ්ඨ පුද්ගලයෙක් ,,ඔබ කියු ලෙසටයි සිදුවිම සිදුවි ඇත්තෙ පැහැදිලියි

  • @tomriddle8057

    @tomriddle8057

    19 күн бұрын

    ප්‍රදීප් කියන්නේ මෙලෝ දෙයක් දන්නෙ නැතුව කැපී පෙනෙන්න කයිය ගහන පුස්සෙක්. මැනික් ගෙ ගාව තිබුනු ආයුදේ බුලට් වල ස්වබාවය බලන්න ඕනලු. අනේ මනුස්සයො ටී 56 කින් වෙඩි තිබ්බ කියල හොදටම පෙනෙද්දි මැනික් ගේ බුලට් බලන්නෙ මොකටද? ඒ ගෑනිගෙ පිස්තෝලෙ ෆයර් කරල නෑ එතනදි. ඒක තේරුම් ගන්නෙ නැතුව නිකන් මා ලොකු වෙපන් ඔස්තාර් වගේ රගනවා.

  • @worldeducation999
    @worldeducation99921 күн бұрын

    දැන් චමුදිත සවන් දෙන්වා එක හොඳයි කරුණු අනාවරණය කරගන්න පහසුයි අවශ්‍ය අවස්තාවක මැදින් ප්‍රශ්න කිරිමද තිබිය යුතුයි ප්‍රකාශය බොරුවක් වගෙ පෙනෙන අවස්තාවක නිතම නොවෙ එය... සුබ පතනවා චමුදිත මහතාට ඔබගෙ වැඩ කටයුතු සාර්ථක වෙවා කියා🎉🎉

  • @DILSHAN_RAJAPAKSHA.

    @DILSHAN_RAJAPAKSHA.

    3 күн бұрын

    ඇත්ත ඇත්ත පොඩ්ඩක් මැදින් පනිනෝ වැඩියි

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage427323 күн бұрын

    කීර්ති ට පසු දැකපු සුපිරි ම ගවේෂණ ශීලී මාධ්‍ය වේදියෙක්.. නිර්භීත.. කියන දේ හරියටම කියන කෙනෙක් 👍❤️🙏

  • @slinfotech499

    @slinfotech499

    22 күн бұрын

    🤣🤣🤣🤣

  • @eshruhansa4168

    @eshruhansa4168

    22 күн бұрын

    keerthi 😂supiri shoot karapu un kesel gediyak aran giya kiwwa oka pissek😊

  • @gajalanka95

    @gajalanka95

    22 күн бұрын

    කීර්ති 😂😂

  • @udayasampath5412

    @udayasampath5412

    22 күн бұрын

    Aniwaremma❤

  • @Nik-88

    @Nik-88

    19 күн бұрын

    Keerthi baila. This fellow seems more credible

  • @janajana7879
    @janajana787923 күн бұрын

    අසාවෙන් අහනවා මේ මනුස්ය ගේ කතාව හොද මිටරයක් අනේ මෙයාට ආරක්ෂාවදෙන්න බුදුසරණයි ඔබ තුමාට 🙏🏾

  • @chamindagamage915

    @chamindagamage915

    23 күн бұрын

    😊😊😊😊😊😊😅😅😊

  • @nuwanchinthaka178

    @nuwanchinthaka178

    22 күн бұрын

    කාගෙන්ද පොලීසියෙන්ද

  • @namalgayan4397

    @namalgayan4397

    22 күн бұрын

    😂😂😂😂😂

  • @Triplegemvlessyou

    @Triplegemvlessyou

    22 күн бұрын

    හරි දෙන්නම්

  • @OsheeAshiliya-uk2wr

    @OsheeAshiliya-uk2wr

    22 күн бұрын

    Policiyenda marayo inneee rate palakayooo athara hayyooo

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy20 күн бұрын

    අම්මෝ පුදුම දක්ශ කෙනෙක්නේ. රහස් පොලීසියේ ඉන්න ඕන මේ වගෙ දක්ශයි න්. අපිටත් මේ වගේ දැනුම තියන අය ලන්කාවේ ඉන්නවා කියල දැකගන්න සැලැස්වූ ඔබලාට ස්තූතී ..❤❤

  • @happydoggie3323
    @happydoggie332319 күн бұрын

    ඒ මනුස්සයාට කරදරයක් අසාදාරනයක් වෙන්න ගියොත් ඔක්කෝම එකා වගේ හිටගනිල්ලා.. බොහොම වටින චරිතයක් අනාගතේදී..

  • @thilankadilhani2964

    @thilankadilhani2964

    10 күн бұрын

    එහෙම මිනිස්සු 😢

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt23 күн бұрын

    මොන සාකච්ඡා කලත් පරෙස්සමින් පාතාලයන්ට දේසපාලුවන්ට හිතක් පපුවක් නැ ඔබලා වගේ උගතුන් රටට වටිනවා ❤

  • @malki7505

    @malki7505

    23 күн бұрын

    Watina minissu oyala parissam wenna

  • @ThushRr

    @ThushRr

    23 күн бұрын

    😂😂😂

  • @erandiwijesinghe4834

    @erandiwijesinghe4834

    23 күн бұрын

    චමුදිත, ඔයා කොහොමද ඔය බය නැතිව කතා කරන්නේ. ර්‍.? අරයා මෙයාගේ නම් කිය කියා... 😂😂😂 Drama ඇතුලේ drama..... දේශපාලන comedy.... 😂😂😂 ලංකාවේ අහිංසක සාමාන්‍ය මිනිස්සු පව්

  • @sunethtrasunethtra3759

    @sunethtrasunethtra3759

    22 күн бұрын

    පොලිසියේ ewun ටත් එහෙමයි

  • @dilkal11

    @dilkal11

    21 күн бұрын

    සුනාමි සල්ලි LTTE KP ගෙ සල්ලි මදූෂ්ගෙ සල්ලි

  • @rumeshlanka4563
    @rumeshlanka456322 күн бұрын

    චමුදිතයගේ කථාවක් ඉවර වෙනකම් බැලුවමයි . ඇත්තටම බුද්ධිමත් පුද්ගලයෙක්

  • @nihaldharmasiri4220

    @nihaldharmasiri4220

    22 күн бұрын

    Really,

  • @ravindrabandara7107

    @ravindrabandara7107

    22 күн бұрын

    Me too...!

  • @anandapushpakumara1394

    @anandapushpakumara1394

    22 күн бұрын

    ❤❤❤❤❤❤

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    22 күн бұрын

    Awadi weyaw awadi weyaw dipthimath deyaki uda vela thiyenne sithanawata wada aduru ratakai thopi jiwath wanne😂😅

  • @ThiliniWijerathne-zf2zh

    @ThiliniWijerathne-zf2zh

    22 күн бұрын

    Chamuditha wedagath minissu genawada e minissunta Katha karanna denne nane

  • @maliduudara
    @maliduudara21 күн бұрын

    චමුදිත අහන ප්‍රශ්නය කෙලින් අහලා මැදින් පනින්නේ නැතුව ඇහුන්කම් දෙන්න❤

  • @shamaasd9063

    @shamaasd9063

    14 күн бұрын

    කියෝනවා ඉවර නෑ පනිනවා පච පච ගානවා

  • @nishinishi9234
    @nishinishi923418 күн бұрын

    සුපිරි චරිතයක්❤ බුද්ධිමත්,නිහතමානී රටට අවශ්‍යම චරිතයක්...මොවුන්ට ආරක්ෂාව සපයන්න🌻🌻👍

  • @dhanukamadushan7329
    @dhanukamadushan732922 күн бұрын

    ප්‍රදීප් වික්‍රමසිංහ අයෙත් වැඩසටහනකින් ඕනෑ නියම චරිතයක් ලංකාවේ බුද්දිඅංශයට වඩා ඉදිරියෙන් ....ඔහුට කිසිම කරදරයක් නොවේවා .බුදු සරණයි

  • @maheshgamage-ti4uq

    @maheshgamage-ti4uq

    21 күн бұрын

    lankawene ubala

  • @h.dshiromi5348
    @h.dshiromi534823 күн бұрын

    මේ චරිතෙ නම් කියල වැඩක් නෑ දෙවි පිහිටයි චමුදිතයගෙ හැසිරීම බිංදුවයි

  • @deepikand5722

    @deepikand5722

    23 күн бұрын

    Chamuditaya nam nattami kenekma tama kisima sanyamayak.na😂😂

  • @ireshashamanthi9202

    @ireshashamanthi9202

    23 күн бұрын

    😂😂😂😂😂😂

  • @shiranijayakodi9020

    @shiranijayakodi9020

    23 күн бұрын

    🎉​@@deepikand5722

  • @geethamala7835

    @geethamala7835

    23 күн бұрын

    Budu saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻 ETHAMATH watina pahadili kerem bohomayak Lara."""

  • @janakirathnayake3825

    @janakirathnayake3825

    23 күн бұрын

    ටිකක්සන්සුන් හැසිරිම ක් තියනවනමි චමුදිත ට හොදයි

  • @chanuwa-lc7ud
    @chanuwa-lc7ud20 күн бұрын

    අවසානයතෙක් ආසාවෙන් බලන් හිටපු වර්ථමාන සමාජය ගැන ඉතා වටිනා කරුණු රාශියක් අලංකාර උදාහරණ සමග ඉතාමත් තාර්කික ලෙස නොභියව හදවතට වදින්න කතා කරපු සාකච්ඡාවක්. සැලියුට් brother 🤝❤

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana801521 күн бұрын

    මේ පාතාලය පෝෂණය කලේ මුලින්ම R ප්‍රේමදාස ඊලගට රාජපක්‍ෂල සහ රනිල්ල

  • @dumindaprasadh6425
    @dumindaprasadh642523 күн бұрын

    අපිට දෙවියො මල් තියලා වදිනවා ඇති .අපි ජීවත් වෙන විදිය ගැන හරිම සතුටුයි.මේ මිනිස්සු ඉන්න ටිකේ කරන අපරාධ ගැන බැලුවාම

  • @wasanawasana8492

    @wasanawasana8492

    23 күн бұрын

    ❤❤

  • @user-vh4rn8yd1q

    @user-vh4rn8yd1q

    23 күн бұрын

    ❤❤❤❤❤api duppat akata satutu wemu attamai api atin pau wada wenne ne

  • @BandaraManike-mg3wo

    @BandaraManike-mg3wo

    23 күн бұрын

    ඇත්තෙන්ම

  • @ajanthakumari119

    @ajanthakumari119

    23 күн бұрын

    අනිවාර්යයෙන්ම මං අද අපේ ගෙදර දිත් ඔය විදියටම කිව්වා.මේ ජරා සමාජයේ අපි මොන තරම් අඩු පාඩු තිබුණත් වැරදි විදියට හම්බ කරලා දරුවන්ට කන්න බොන්න දීලා නෑ.සත්තකින්ම ආඩම්බරයි.

  • @lalithapriyadarshani4400

    @lalithapriyadarshani4400

    23 күн бұрын

    අනේ ඇත්තම

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom70223 күн бұрын

    නියමයි ❤️👍... අනිවාර්යෙන් ම කුමන්ත්‍රණයක්.. නපුන්සක පොලිස් 👍

  • @djrasanga
    @djrasanga21 күн бұрын

    මොහුගේ එඩිතරකමට කැමති අය ලයික් එකක් දාගෙන යන්න.....❤

  • @sachirathnayake5815
    @sachirathnayake581521 күн бұрын

    මේ චමුදිතට කෙටි කාලීන මතකේ අමතක වෙන ලෙඩක්ද ...අර මනුස්සයාට කතා කරන්න දෙන් නෑනේ..කිසිම සංයමයක් ,ඉවසීමක් නෑ..සිංහලෙන් කියන දේ තේරෙන් නෑ..මතක නෑ එයාට .. ප්‍රදීප් වික්‍රමසිංහ මහතා superb ❤❤❤❤❤❤❤❤❤❤

  • @johnnypereira8784

    @johnnypereira8784

    3 күн бұрын

    Yes

  • @padmapadidilian5488
    @padmapadidilian548823 күн бұрын

    චමුදිත...එකම දේනිතර අහන්න එපා...ලියා ගන්න..මැදට පනින්න එපා.. කතාවෙ වටිනාකම බහිනවා.

  • @thilanisamarasekera9511

    @thilanisamarasekera9511

    22 күн бұрын

    ඇත්තටම මේ චමුදිත හෙන ගොන්පාට්...නැවත නැවත එකම දේ අහනවා වෙලාව නාස්තියක්...පටලනවා.

  • @user-ec6me2ti9n

    @user-ec6me2ti9n

    22 күн бұрын

    aththa ane kana sudhdhakaraganna😅

  • @user-ec6me2ti9n

    @user-ec6me2ti9n

    22 күн бұрын

    hariyatama dannaththnam ay kiyanne apatath puluwanne

  • @chandimagunasekara7595

    @chandimagunasekara7595

    22 күн бұрын

    අමු හරකෙක් වගේ.. එකම අහනවා..

  • @Zoolife311

    @Zoolife311

    22 күн бұрын

    අර කෙල්ල පුච්චලා මරපු කතව එතැනින්ම ඉවර උනා ගොන් මීහරකා නිසා..

  • @kanjana9507
    @kanjana950723 күн бұрын

    මේ මනුෂ්‍යයාගෙ ජිවිතය අනතුරේ මෙයා කියන්නේ සහතික ඇත්ත.

  • @upaliranjith2930

    @upaliranjith2930

    23 күн бұрын

    මේ යකා ඉල්ලලා කන්න හදන්නෙ .අනේ මන්ද

  • @user-fp8ld6cu8r

    @user-fp8ld6cu8r

    23 күн бұрын

    uba palayan guard ekata

  • @JeewakaAyurvedacentre

    @JeewakaAyurvedacentre

    23 күн бұрын

    ඇත්ත කියලා malath ayi

  • @araliyakesbewa5286

    @araliyakesbewa5286

    22 күн бұрын

    Ah aettada oyage yaluwekda 36:35

  • @araliyakesbewa5286

    @araliyakesbewa5286

    22 күн бұрын

    Washanthata gehuwe piyumi hinda..chamujitha ubata gu gehuweth piyumige exbf

  • @janakapriyantha5600
    @janakapriyantha560021 күн бұрын

    කොන්දක් තියන නියම පිරිමියෙක් දැක්කමයි.❤

  • @AVVimukthi
    @AVVimukthi14 күн бұрын

    බය වෙන්න එපා ඔබව ආරක්ෂා කරනවා සියලුම දේවිදේවතවන් ඔය විදියට ඇත්ත කියන අයට ජිවත් වෙන්න වෙනම ලෝකයක් හොයාගන්න වෙනවා හැබැයි වැඩිකල් යන්නේ නැ මේ ලස්සන රටට අනාගත දරුවන්ට හොද කලයක් උදා වෙනවා ඔයාලා වගේඅය තමයි අපේ රටට වටින්නේ ඔබට ජය ජයම වේවා බුදු සරණයි දේවි පිහිටයි

  • @user-ws7bw5qw3s
    @user-ws7bw5qw3s22 күн бұрын

    චමුදිතට අමතක නමි ලියා ගෙන ප්‍රශ්ණ අහන්න එකම දේ නැවත.නැවත..අහන්න.එපා

  • @HatharasingYapageDinesha-tg9op

    @HatharasingYapageDinesha-tg9op

    19 күн бұрын

    මටත් ඕකම හිතුණ

  • @seaofthoughts3268

    @seaofthoughts3268

    19 күн бұрын

    Agreed..he is so distracted. Chamuditha shd slow down and be more mindful

  • @NarmadaKulathunga94
    @NarmadaKulathunga9423 күн бұрын

    ප්‍රදීප් වික්‍රමසිංහ ඇත්ත කතා කරන පට්ටම චරිතයක් ❤ හැබැයි මේ චමුදිත කිසිම හික්මීමක් නෑ ඔහේ මැදින් පැන පැන කියවනවා

  • @lasanthidmayanthi1200

    @lasanthidmayanthi1200

    23 күн бұрын

    Ow ane chamuditha eka deyakwath iwarawenakal kiyannadennema nehe

  • @ireshashamanthi9202

    @ireshashamanthi9202

    23 күн бұрын

    👍👍👍

  • @kingmaker5709

    @kingmaker5709

    23 күн бұрын

    Chamudhitha madhin panne Nathnam oya Pradeep Madhya wendiya ta kelwenawa godak ma eka Nisa eyage Kata controle karanawa okkomawa berannath Oni lesi Naha

  • @BandaraManike-mg3wo

    @BandaraManike-mg3wo

    23 күн бұрын

    ඇත්තෙන්ම

  • @user-wf9ys4xf3x

    @user-wf9ys4xf3x

    23 күн бұрын

    U uga Ammata hkanawa

  • @shamaasd9063
    @shamaasd906314 күн бұрын

    හොඳ වැඩේ...චමුදිත්ට බොළඳ ප්‍රශ්න අහන්න එපා කියනවා

  • @champjanlyn8740
    @champjanlyn874019 күн бұрын

    දැණුම් සම්භාරයක් ඇති මාධ්‍යවේදීයෙක්. ඇත්ත කතා කරන අයට අසුබ කලක්.ප්‍රවේශමෙන් පුතා.❤

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.426223 күн бұрын

    චමුදිත අනේ මචං පොඩ්ඩක් ඉවසීමෙන් අහපනකෝ මචං plz 👍✌️❤

  • @DinushaBandara-zl4yd

    @DinushaBandara-zl4yd

    23 күн бұрын

    ඇත්ත.😆

  • @piumimadushani6111

    @piumimadushani6111

    22 күн бұрын

    අනේ ද කියන්නේ😂

  • @diolica7

    @diolica7

    22 күн бұрын

    ane ow appa

  • @rukshanithiyashani1503

    @rukshanithiyashani1503

    22 күн бұрын

    අනේ උෟට කියන කට හොදයි බිම අතුල්ලගන්නවා.හැමෝම කියන කතාවක් මු අහන්නේ නැ කවදාවත්.

  • @MauliDissanayake

    @MauliDissanayake

    21 күн бұрын

    හැච හැච ගානවා දන්නෙත් නෑ... කියන්න දෙන්නෙත් නෑ..... 😡😡

  • @derrickdias3471
    @derrickdias347123 күн бұрын

    සුපිරි මාදිවෙදියෙක් ඔබ වැනි නිර්භීත අය තමයි මාදියට අවශ්‍ය

  • @lalithbandaraherath6047

    @lalithbandaraherath6047

    23 күн бұрын

    Good explanation මයිනා පිටුපස

  • @NithyaGamage-td6fe

    @NithyaGamage-td6fe

    23 күн бұрын

    Aniwareyenma

  • @user-rq1wz1nh5g
    @user-rq1wz1nh5g16 күн бұрын

    පිස්සු හැදෙනවා අහන කොට හිරි වැටෙනවා පරිස්සමින් කොල්ලෝ ❤❤❤👍👍👍

  • @JaniKushi
    @JaniKushi21 күн бұрын

    Wow Superb. A to Z baluwa. Patta porak. Respect ❤😮😮😮

  • @madhudodamkubura4465
    @madhudodamkubura446523 күн бұрын

    චමුදිත දන්නවා දන්නවා කියලා කෑ ගහන්නවා දන්නෙත් නෑ.අර මනුස්සයාට කතා කරන්න දෙන්නෙත් නෑ..

  • @jf2219

    @jf2219

    23 күн бұрын

    "Balla Piduru Kanneth naha, Kana Gonata Denneth naha 😃🤗"

  • @shinestar1589

    @shinestar1589

    22 күн бұрын

    චමුදිතගේ බොරු කලබලේ විතරයි 😁

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    21 күн бұрын

    @@jf2219ඒක ටිකක් ගැලපෙන්නෙ නැද්ද මන්දා....

  • @maheshgamage-ti4uq

    @maheshgamage-ti4uq

    21 күн бұрын

    moth iththek loweth minisunta therenakota okkoma wela iwarai

  • @ruchirabandara
    @ruchirabandara23 күн бұрын

    පාස්කු ප්‍රහාරය කරපු ආන්ඩුවට වසන්ත මරන එක මහ ලොකු දෙයක්ද ?

  • @BandaraManike-mg3wo

    @BandaraManike-mg3wo

    23 күн бұрын

    ඇත්තෙන්ම

  • @neelrapiyael7898

    @neelrapiyael7898

    23 күн бұрын

    ලොකු අයියෙ ඔයා යකෙක් ලගදීම පොලිසියත් ගමේ උන් ගෙන් කන වා සමහරවිට මන් වැඩෙ පටන්ගනී ජයවේවා

  • @neelrapiyael7898

    @neelrapiyael7898

    23 күн бұрын

    ක්

  • @user-gl5dj6sp9w

    @user-gl5dj6sp9w

    23 күн бұрын

    I​@@neelrapiyael7898

  • @sriyanigamage9859

    @sriyanigamage9859

    23 күн бұрын

    උන්ටත් ඔය කොකා කවදා හරිම karakei

  • @wolfboy-mf2hq
    @wolfboy-mf2hq14 күн бұрын

    අැත්ත කතා කරන රත්තරන් මිනිස්සු මරනවා නම් වුන්ට ගිය රට.. .. ඔබ තුමාට දීර්ඝ අායුශ ලැබේවා..

  • @ishaanblack2049
    @ishaanblack204921 күн бұрын

    මේ දවස් වල ඔක්කොම සිද්ධි ටික බලද්දී නිකම් හිතෙනවා NPP ආණ්ඩුවක් එන නිසා සල්ලි එහාට මෙහාට කරගන්න බැරුවා එකිනෙකා මරාගන්නවා වගේ. අනේ මන්දා. තමන්ගේ පාඩුවේ රස්සාවක් කරගෙන ජීවිත් උනා නම් මේ කරදර මුකුත් නෑනේ. මේකත් අර දුමින්ද සිල්වා - භාරත කතාව වගේ. හැමදේටම සම්බන්ධ 'කුඩු' 😢

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi23 күн бұрын

    ප්‍රදීප් හොඳ බුද්ධිමත් චරිතයක්. පරිස්සමින් ඉන්න චමුදිතයි ⁣ප්‍රදීපුයි දෙන්නම.

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda305723 күн бұрын

    බය නැති එඩිතර මහත්තයෙක්,,ඔයාගේ ජීවිතේ ට මොනව හරි කරයි ඔය නරක මිනිස්සු තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @upaliranjith2930

    @upaliranjith2930

    23 күн бұрын

    මාධ්‍ය සන්දර්සන .ලන්කාවෙ මෝඩ රැල ඔනීම මගුලක් පිළිගන්නවා

  • @upaliranjith2930

    @upaliranjith2930

    23 күн бұрын

    මුන් කොහොමද එක පාරට මතුවෙන්නෙ

  • @nilanthiindika6101

    @nilanthiindika6101

    23 күн бұрын

    😮😮😮😊

  • @user-dd1pl9bi8d

    @user-dd1pl9bi8d

    23 күн бұрын

    Ukthiyata attata ada tanak nha mhatmaya parissam wenna yukthiya sadaranaya vinasa karana ratak ts,parissam wenna

  • @Julian_1990

    @Julian_1990

    21 күн бұрын

    සිරාවටම වැඩ්ඩො ඔක්කොම මතුවෙනව😅😅​@@upaliranjith2930

  • @PoornimaBatagolla
    @PoornimaBatagolla19 күн бұрын

    ඔබතුමා රටටම වටින මනුස්සයෙක්....මෙ සක්කිලි හැත්ත අපේ රට කනවා. 😢😢😢 රට ගැන පුදුම දුකක් දැනෙනවා

  • @Nadeesha264
    @Nadeesha26422 күн бұрын

    මේක මුළු රට පුරාම share කළ යුතු දෙයක් අපි හැමෝම, මේ කාළකණ්නි දේශපාලනඥයින් ගේ බොරු හිනා මුහුණු යට තියෙන කාළකණ්නි කම් ගැන රටම දැනගන්නට නම්.මුළු රටේ ම ජනතාවට මේක අහන්න සලස්වන්න පුළුවන් නම් අපේ රටේ මිනිස්සුන්ගෙ මෝඩකම් තව ටිකක් හරි අඩු වේවි.අපි රටක් විදිහට අපේ දරුවන්ගෙ අනාගතයත් එක්කම මේ කාළකණ්නින්ට භාර දෙනකොට අනිත් බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් අහස උසට දියුණු වෙවී යනවා. මොන තරම් ලස්සන නාටකයක්ද රඟ දක්වලා තියෙන්නෙ.. පහත් වැඩක් සිදු වෙන්නේ කොතනද එතනට මයිනෙක් ගෑවෙනවා..ප්‍රස්ථාව පිරුළක් වගේ වෙලා ඒ කතාව දැන්😂 මේ නිර්භීත මාධ්‍යවේදීන් වත් රටක් විදිහට අප රැක ගත යුතුයි.නැත්නම් ඒ පවත් අපේ රටටයි ජනතාවටයි අනාගත දරුවන්ටයි තමයි ගෙවන්න වෙන්නේ❤

  • @channawasantha4680
    @channawasantha468022 күн бұрын

    අද ආරාධිතයා ලෙස පැමිණි චමුදිතට ස්තුතියි වැඩසටහන මේහෙය වූ ප්‍රදීප් වික්‍රමසිංහ මහත්මයාටත් ස්තුතියි.

  • @buddhikaranasinghe8907

    @buddhikaranasinghe8907

    22 күн бұрын

    😊

  • @Nik-88

    @Nik-88

    19 күн бұрын

    😂

  • @KasunDevinda-y7z

    @KasunDevinda-y7z

    17 күн бұрын

    😂😂

  • @AchiniNidarsha
    @AchiniNidarsha23 күн бұрын

    නියමයි ඔබ දෙපලගේ නිර්භීත කම, අපිට අවශ්‍ය ම පුද්ගලයන්, ඔබ දෙපළ රැකෙවා 🙏🙏🙏

  • @fawmymohammed4117

    @fawmymohammed4117

    23 күн бұрын

    Very interesting story also take care more and more

  • @KanthiBandara-sq4js

    @KanthiBandara-sq4js

    22 күн бұрын

    💜️💜️

  • @user-mz3ry2gt1j

    @user-mz3ry2gt1j

    22 күн бұрын

    0​@@KanthiBandara-sq4js

  • @sanjeewavidana9416

    @sanjeewavidana9416

    22 күн бұрын

    ​@@fawmymohammed4117q

  • @dinukhirushaarunadeva4800
    @dinukhirushaarunadeva480020 күн бұрын

    වැඩි කතා ඕනේ නෑ චරිතයක් එච්චරයි respect🙋

  • @pradeepperera5217
    @pradeepperera521720 күн бұрын

    මාරම කතාවක් අහන්න ආසය් චමුදිත හා ප්‍රදීප් මහතා ස්තූතිය් 🌷

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e22 күн бұрын

    Skip නොකර බලපු කතාවක් චමුදිත ගේ....මේ මහත්තයා හරිම බුද්ධිමත් කෙනෙක්... ❤❤❤

  • @chanakathilan741

    @chanakathilan741

    21 күн бұрын

    Doctor phi

  • @tharidulakshan8411

    @tharidulakshan8411

    14 күн бұрын

    Aththa

  • @induruwageneela1079
    @induruwageneela107922 күн бұрын

    ලසන්ත වික්‍රමතුන්ග ට පස්සෙ දැකපු ඉතාමත් බුද්ධිමත් නිරිකෂකයෙක් බුදු සරනයි ඔබතුමාට

  • @user-yi8gh4gi9c

    @user-yi8gh4gi9c

    21 күн бұрын

    What 😮,, M😮

  • @user-yi8gh4gi9c

    @user-yi8gh4gi9c

    21 күн бұрын

    What 😮,, M😮

  • @upuljayathilake8416

    @upuljayathilake8416

    21 күн бұрын

    Pp😮

  • @roshansilva9126

    @roshansilva9126

    21 күн бұрын

    ලසන්ත කියන්නේ කොටියෙක් 😂

  • @naveenajayasekara8350
    @naveenajayasekara835020 күн бұрын

    වටින කතාවක්, චමුදිත කතාවට බාධා කරන එක අඩු කළානම් හොඳයි, එතකොට තවත් පැහැදිලියි වැඩසටහන.❤️‍🔥

  • @SandyaKanthi-oz5nb
    @SandyaKanthi-oz5nb15 күн бұрын

    කෙලින් කතා කරන සුපිරි මිනිසෙක්. ඔබගේ ජීවිතය ගොඩක් වටිනවා රටට පරිස්සම් වෙන්න. ජීවිතය අවදානම්.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne562623 күн бұрын

    පට්ට චරිතයක්නෙ මේ. චමුදිත කෑ ගහන්නැතුව ඉන්නව⁣කො

  • @anthonyjanz5404

    @anthonyjanz5404

    23 күн бұрын

    Paththara baas is jumping.

  • @r.priyadarshaniwaragoda3357

    @r.priyadarshaniwaragoda3357

    23 күн бұрын

    😂

  • @Mahina12

    @Mahina12

    23 күн бұрын

    නොදකින් වසන්තට ඉහලින්ම පුක ඊබමින් කඩේ ගිය එකෙක් තමයි සුදත්ත තිලකසිරි කියන වලත්තයා යි උගේ ගැනියි..

  • @reanukekarunarathne5626

    @reanukekarunarathne5626

    23 күн бұрын

    ​@@Mahina12 ඇයි අර sanaa show කියන එකා ඌත් කඩේ ගියා

  • @RenukaSilva-rk4pb

    @RenukaSilva-rk4pb

    23 күн бұрын

    ❤❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv23 күн бұрын

    මේ හොඳ බුද්ධිමත් චරිතයක් හරි ආසයි අහගෙන ඉන්න තෙරුවන් සරණයි

  • @niroshapunchihewa4674

    @niroshapunchihewa4674

    23 күн бұрын

    😅

  • @geethamala7835

    @geethamala7835

    23 күн бұрын

    """ ZZETHAMATH KATEYEN PAHADELI KARATH SAMPURNA ETHTHA. OBA WANI AYA RATATA ETHAMATH WATINAWA BUDU SARANAI.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ""

  • @danuka-vj5lj

    @danuka-vj5lj

    23 күн бұрын

    මේ මනුෂ්‍ය සුපිරිම චන්දයක්

  • @godofgodseyes

    @godofgodseyes

    23 күн бұрын

    කැමති දේ කියල, අන්තිමට 'තෙරුවන් සරණයි' කියන්නෙ ඔහෙ පුරුද්දට ද? 😂

  • @SurysKolala

    @SurysKolala

    23 күн бұрын

    Aniwarenma....mewa kiwata loku horu balagena ennerr ...monawa unath parissaminn mahatthayoo...own kamathi nee unger ewa eliyater enawater😢😢😢😢😢

  • @dreamflixstudio1673
    @dreamflixstudio167322 күн бұрын

    සුපිරිම මාධ්‍යවේදියෙක් ඔබතුමා ❤🫡🫡 අනිවා මැරුවේ STF එකෙන් මයිනගෙ ඕඩරේකටම තමයි වෙන්න ඕනි. 🥲😌

  • @jayaminiherath8754

    @jayaminiherath8754

    17 күн бұрын

    මේවා බලද්දී රට ගැන දේසපාලනේ කරන එවුන් ගැන පුදුමාකාර කලකිරීමක් දැනෙන්නේ ...චික් කියලා හිතෙනවා ....ඇයි ජීවත් වෙලා ඉන්න ටික කාලෙට හොදට ජීවත් වෙන්න බැරි ......හොද වටින වැඩසටහනක් ....

  • @jagathchandana4564
    @jagathchandana456422 күн бұрын

    සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැවුවද සල්ලි...ගැණු තමයි අවසානේ , බලය සහ මුදල්

  • @kamalsuresh7830
    @kamalsuresh783022 күн бұрын

    රටට වටින තවත් මනුස්සයෙක්❤ මෙතුමා වගේ මිනිස්සුන්ව අපි ආරක්ෂා කර ගන්න ඕනේ❤❤

  • @thusharabandara4643
    @thusharabandara464322 күн бұрын

    හදවතින්ම ජනතාවේදී නිර්භීත මාධ්‍යවේදීන් respect both of you sir දෙවියන්වහන්සේ ම ඔබ දෙපළ ආරක්ෂා කරනසේක්වා. රටට ඔබව අවශ්‍යයි.

  • @laksmanrathnayaka6469
    @laksmanrathnayaka646916 күн бұрын

    චමුදිත සර් පරිස්සමෙන් ඔයාවගෙ අය මෙ රටෙ ඉන්නම ඔනි ඔයාට සුබ අනාගතයක් මම ආසම මාදිය වෙදියා මම මොන වැඩ තිබ්බත් ඔයාගෙ වැඩ සටහන් අනිවාරෙන් බලනවා

  • @rupapushpa9228
    @rupapushpa922821 күн бұрын

    Very intelligent way explain,thank you,

  • @NishanthaEdirisinghe-dn5bv
    @NishanthaEdirisinghe-dn5bv23 күн бұрын

    මාලිමාව පිලිබදව ඔබ දීපු සහතිකය හදවතින්ම ආදරෙයි සහෝදරයා අවංක හදවතක් පිරිමියෙක් ලංකාවෙ ඉන්නවා කියලා පෙන්නුවා සුපිරි

  • @prasadranasinghe8434

    @prasadranasinghe8434

    22 күн бұрын

    චමුදිතයා පටලගන්න හැදුවේ ..

  • @muddatv2949

    @muddatv2949

    22 күн бұрын

    JVP එකට කිවිසුමක් ගියත් මේ රටේ මිනිස්සු ඒ ගැන හොයන්න පුරුදු වෙලා ඉන්නේ.. ඒ නිසා මිනිස්සුන්ට කරන්න ඕන උනත් කරාවි කියලා මම හිතන්නේ නෑ

  • @gajalanka95

    @gajalanka95

    22 күн бұрын

    ​@@prasadranasinghe8434පටලගන්න නෙවෙයි පටලවන්න හැදුවා

  • @chinthakagayan5677

    @chinthakagayan5677

    22 күн бұрын

    😂😂

  • @namalgayan4397

    @namalgayan4397

    22 күн бұрын

    😂😂😂😂😂

  • @lasangachameera2514
    @lasangachameera251423 күн бұрын

    මතක තියා ගන්න...අපි කරන හැමදේම අපු පසු පස එනවා...

  • @Erth_Journeys
    @Erth_Journeys21 күн бұрын

    මෙතුමා කතා කරන විදිය හරිම පාහැදිලි ❤

  • @HatharasingYapageDinesha-tg9op
    @HatharasingYapageDinesha-tg9op19 күн бұрын

    චමුදිත ඔයත් පෑනක් අරන් ලියාගන්නකෝ කියන දේ ,,පැන පැන අහන්න යන්න එපා.. හොඳට අහන් හිටියනම් පැහැදිලිව තේරෙනව මෙතුමා කියන දේ

  • @lasanthaekanayaka290
    @lasanthaekanayaka29023 күн бұрын

    මේ විදියට මිනිස්සු ඇවිල්ල කතා කරනවා ඒගොල්ලොන්ගෙ තියෙන නිර්භීත කමට ඊට පස්සෙ ඒ මිනිස්සුන්ට කිසිම ආරක්ශාවක් නෑ . මතකනෙ අර ඩොක්ටටයි , PHI ටයි උන වැඩේ. ඒ ගැන කිසිම කතාවක් නෑ 😢.

  • @rukmalherath8633

    @rukmalherath8633

    23 күн бұрын

    Mun aththada kiyanne. Anika kirthiya okun aththa kiyanawanam mechchara Kal mara nne nathiwa idida.

  • @ravindradeshapriya9419

    @ravindradeshapriya9419

    23 күн бұрын

    චමුදිත වගේ මාධ්‍යවේදීන් මේ සමාජය විනාශය කරා ගෙන යනවා.මුන්ව මාධ්‍යවේදීන් ලෙස ක්‍රියා කිරීමට ඉක්මනින් නීති ප්‍රතිපාදන සකස් කලයුතුයි.

  • @Prageethdushmantha

    @Prageethdushmantha

    23 күн бұрын

    චමුදිත දැන් නම් ඇති,,, ඕවගෙන් ගොඩක් උන් ඇරියර්ස් වෙන එකයි වෙන්නේ 🤟

  • @LakmaliChan

    @LakmaliChan

    23 күн бұрын

    ඇත්ත නම් දෙවියන්ගේ පිහිටයි.......

  • @lasanthaekanayaka290

    @lasanthaekanayaka290

    23 күн бұрын

    @@LakmaliChan බලන්න වීඩියෝ එක තියෙනවා

  • @kushi784
    @kushi78422 күн бұрын

    ලන්කාවට ඕන මේ වගෙ මාද්‍ය වේදියෝ.මෙයාලව දෙවියො රැකදෙත්වා❤

  • @sashithachamod2473

    @sashithachamod2473

    22 күн бұрын

    😂

  • @dissanayake4497

    @dissanayake4497

    22 күн бұрын

    Track htti😅

  • @kushi784

    @kushi784

    22 күн бұрын

    @@dissanayake4497බයියෝ පෝම් වෙලා🤣

  • @dissanayake4497

    @dissanayake4497

    22 күн бұрын

    @@kushi784 moda httiye mun thami bayyo..thota eka theren nadda?umba loweth gotata chande dipu ekiyek

  • @freeenergygeneratorproject7587

    @freeenergygeneratorproject7587

    22 күн бұрын

    ​@@kushi784mahindage ktta gannawa ethi uuuu

  • @induamarasingha7630
    @induamarasingha763017 күн бұрын

    ඔබ වැනි නිර්භීත මිනිස්සු රටට වැඩදායී මිනිස්සු ඔබලා වැනි සත් පුරැෂයින් සමාජයට රටට හරි වටිනවා. පරිස්සමෙන් . ඇත්ත කතා කරන මිනිස්සු හෙට නැහැ . උන්ව මරල හංගනවා. පරිස්සමෙන් . බුදු සරනයි 🙏

  • @THEMIYAmusic
    @THEMIYAmusic21 күн бұрын

    ප්‍රදීප් වික්‍රමසිංහ ayye oya parissamin. jaya wewa❤ iwara wenaskan balapu 1ma interview eka.

  • @ajanthakumari119
    @ajanthakumari11923 күн бұрын

    මෙම සාකච්ඡාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් චමුදිත මැදින් පැනලා පැහැදිලි කිරීමට බාධා කරනවා.විනාඩි හතක් විතරයි බැලුවෙ.කටේ සද්දෙ අප්පිරියයි.තමන්ගෙ කණ ඇහෙනවා අඩු අය කෑ ගහලා කතා කරන්නෙ කියලා මං අහලා තියනවා.

  • @user-uz9pv1tc2n

    @user-uz9pv1tc2n

    17 күн бұрын

    Ow bn mn me miniha iwaseemen kiyna eka ahn inne😂

  • @GeewanthaPathirana
    @GeewanthaPathirana22 күн бұрын

    ප්‍රදීප් වික්‍රමසිංහ මහතා ගැන හරිම ආඩම්බරයි.

  • @ahwshaperera3316
    @ahwshaperera331621 күн бұрын

    අම්මෝ රටේ මහ උන්ගේ වැඩ යකෝ... මොනා උනත් ඔබතුමන්ලා පරිස්සමින් 🙏❤

  • @wolfboy-mf2hq
    @wolfboy-mf2hq14 күн бұрын

    ඔබ තුමාව සියලු දෙවියෝ අාරක්ෂා කරන්න ඔනේ❤❤❤❤❤

  • @dumindajanaka4083
    @dumindajanaka408323 күн бұрын

    "සල්ලි තමයි කතාව හැමතැනම".ඒක තමයි හැම කතාවෙම සාරංශය.

  • @user-vs9tw3ed7y

    @user-vs9tw3ed7y

    23 күн бұрын

    Salli dewiyange malli kiwwe essara..Dan aiya 😢

  • @gajalanka95

    @gajalanka95

    22 күн бұрын

    හැම එකටම මුල ජඩ දේශපාලනය

  • @manolivera4813

    @manolivera4813

    22 күн бұрын

    මිනිස්සුන්ව විනාශ කරන්නේ තණ්හාව සහ ආශාව... ✌️✌️

  • @udanparanawithana8266

    @udanparanawithana8266

    22 күн бұрын

    Kuddo kare tyn yana apita gahnna oone madu valigen 🤕

  • @Theaffiliatezone
    @Theaffiliatezone23 күн бұрын

    චමුදිත ඔයා නම් ඇනයක්. ඒ මනුෂ්‍යාට කතා කරන්න දෙන්න වදයක් චමුදිත ඔයා නම්

  • @KingQeen-gh7re

    @KingQeen-gh7re

    22 күн бұрын

    පොෂ් කියල පෙන්නන්න හදනවද මෝඩකම පෙන්නනවද මන්ද මිනිහ 🤔

  • @roxstar8556

    @roxstar8556

    21 күн бұрын

    කටවහන් බලන් ඉදහම් චමුදිතයා තමයි මේ වගේ මනුස්සයෙක්ව හරි වැඩසටහනකට ගේන්නේ. නැත්තන් අපි දන්නේත් නෑ මෙහෙම වැඩ්ඩෝ ඉන්නවද කියලවත්

  • @samanaleejayasingha5357

    @samanaleejayasingha5357

    20 күн бұрын

    ​@@KingQeen-gh7reඇත්තෙන්ම මෙයා කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.පිස්සෙක් වගේ කියවනව

  • @smithtravin1
    @smithtravin120 күн бұрын

    ❤ Great interview 😮

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm579021 күн бұрын

    ඉතාමත් වටිනා සාකච්චාවක්

  • @user-bq9gc4qo9i
    @user-bq9gc4qo9i23 күн бұрын

    චමුදිත මිනිස්සු අමාරුවේ දානවා එක පැත්තකින් අනිත් පැත්තෙන් කතවා කරන්න ඉඩ දෙන් නැ මොකද්ද මේ පුරුද්ද

  • @Mahina12

    @Mahina12

    23 күн бұрын

    නොදකින් වසන්තට ඉහලින්ම පුක ඊබමින් කඩේ ගිය එකෙක් තමයි සුදත්ත තිලකසිරි කියන වලත්තයා යි උගේ ගැනියි..

  • @SusilAyupala

    @SusilAyupala

    23 күн бұрын

    Lankawata dewa sapeyak pasqu boom blast now all natural panishmant now start malimawata jayawewa. 💥💥😜😜

  • @sampathdharmappriya9017

    @sampathdharmappriya9017

    23 күн бұрын

    ow. mu katha karanna denna ne. interrupt karanawa medata pena pena

  • @SASINDUDILSHAN-el7pe

    @SASINDUDILSHAN-el7pe

    23 күн бұрын

    @@SusilAyupala .

  • @user-vs9tw3ed7y

    @user-vs9tw3ed7y

    23 күн бұрын

    Oy waachalaya hadenne nha...king Charles wa interview kalath ochchrae...eya hoya ganna opaa duupa tika oppu kara ganna witharae dangalanne

  • @sjgadvdbdvgvvv
    @sjgadvdbdvgvvv23 күн бұрын

    මනුස්සයා ගොඩක් දේවල් කියන්න උත්සහ කරා. ගොන් චමුදිත මැදට පැනල කනව වැඩේ

  • @aurora5658

    @aurora5658

    23 күн бұрын

    🐃

  • @jf2219

    @jf2219

    23 күн бұрын

    Chaumditha gon kattai😃🤗

  • @amithavithanage2004

    @amithavithanage2004

    23 күн бұрын

    කට්ටකමට

  • @piyalweerasinghe2680

    @piyalweerasinghe2680

    22 күн бұрын

    එකතමයි මේ හු### කිසිම දෙයක් පහදිලි කරලා කියන්න දෙන්නෙ නැහැ මේ මධ්‍යවෙදියට.

  • @RamaniPerera-id9us

    @RamaniPerera-id9us

    22 күн бұрын

    😂😂😂

  • @PrasachamiJayaa
    @PrasachamiJayaa22 күн бұрын

    ප්‍රදීප් වික්‍රමසිංහ ෂූක්ශම බුද්ධිය පරිස්සමෙන් තෙරුවන් සරණයී 🫵

  • @kkahqwt8850
    @kkahqwt885022 күн бұрын

    මෙයාලා නිකං සාකච්ඡා කරන්නේ මැරෙන්න බය නැති කට්ටියක් වගේනෙ අනික මරණය පෙනි පෙනී මෙහෙමත් මේ විදියට සාකච්ඡා කරන්න බයක් නැද්ද ඔයාලා කතා කරන හැම දේවල්ම මං හිතන විදිහට ඩුබායි වල ඉඳලා බලාගෙන ඉන්නත් පුළුවන් අනික ඔයාලට මොනවා හරි උනොත් ඔයාලගෙන් දරුවෝ පවුල හෝද බලාගන්නෙ කවුද රාජපක්ෂද එහෙමත් නැත්නම් පොලිසියද චමෝදිත ඔයා ගොඩාක් වටින් ගොඩින් ප්‍රශ්න අහනකොට ගොඩක් පරිස්සමෙන් ඔයාලට ඔයාලා පමණයි ජය වේවා

  • @malawickramasinghe1275
    @malawickramasinghe127522 күн бұрын

    ප්‍රදිප් වික්‍රමසිංහ මහත්මයාට . සහ.චමුදිත..ඔබ දෙදෙනාට ..විශ්වයෙ පිහිට ආරක්ෂා ව .ලැබේවා !!❤

  • @VinodSaman-pr9ju

    @VinodSaman-pr9ju

    21 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shali147
    @shali14723 күн бұрын

    අහගෙන ඉන්න ආසයි මේ ප්‍රදීප් වික්‍රමසිංහ මහතගෙ කතා විලාශය

  • @bandulaboteju8984

    @bandulaboteju8984

    23 күн бұрын

    අහන් ඉන්න දෙන්න නෑනෙ අරූ මැදින් පනිනවනෙ😂😂

  • @malingafernando234

    @malingafernando234

    23 күн бұрын

    ඌ ගූ කන මාධ්‍යවේදීයෙක් කිසිම ඇහුන්කන් දීමක් නැහැ

  • @mkn4327

    @mkn4327

    23 күн бұрын

    ​@@bandulaboteju8984😊😅😂😊😊😅,

  • @mkn4327

    @mkn4327

    23 күн бұрын

    ​@@bandulaboteju8984Izo😊😅😂xso😢UFDK

  • @mkn4327

    @mkn4327

    23 күн бұрын

    ​😂😂😅z😊😊gvzk😊z😅😅z'😊$8"😅😅😊®÷:°

  • @patrishiyalatha9734
    @patrishiyalatha973422 күн бұрын

    මැද්දෙන් පැන්නොත් නම් එපා වෙනවා කතාව..කතාව නම් සුපිරි ❤❤❤

  • @ramyafernando4742
    @ramyafernando474221 күн бұрын

    අම්මෝ චමුදිත ඔබ කට පොඩ්ඩක් වහගෙන අපිට කතාව අහන්න දෙන්න මෙන්න වැන්දා

  • @Bimsarakawishwara
    @Bimsarakawishwara23 күн бұрын

    නිර්බිත බුද්ධිමත් කෙනෙක් ඔබ තුමා . ඔබ තුමා පරිස්සම් වෙන්න රටට සම්පතක් ඊටත් වඩා පවුලට ඔබ තුමා වටිනවා රට වාසින් විදිහට අපිත් අසරනයි එ් නිසා ඔබ අවදානෙන් සිටින්න❤😢

  • @chandani9203

    @chandani9203

    23 күн бұрын

    ❤❤❤❤

  • @user-zn6lh6pm8u

    @user-zn6lh6pm8u

    23 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @SurysKolala

    @SurysKolala

    23 күн бұрын

    ❤❤❤aniwarenmaa....mayndamatthayala balagerna ennerr....parissaminn hoder....aper gawayonter therennee...untama kade yanawa thamath....225 ma horu malliii😂😂😂😂

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z23 күн бұрын

    මොනවා උනත් කියන දේවල් වල සත්‍යක් තියෙන්න පුලුවන් රාජපක්ෂලා ගේම් තමයි ලංකාවේ විසගන්න අමාරු අපරාධ තියෙන්නේ

  • @funnysl8695

    @funnysl8695

    23 күн бұрын

    Eyalata wisadaganna bari widiyata api me sare sambuwaa denna one 😂

  • @godofgodseyes

    @godofgodseyes

    23 күн бұрын

    Whoever come to power, no difference. No mechanism to control them.

  • @chandramahanama8567

    @chandramahanama8567

    22 күн бұрын

    අතිශෝක්තිය එක්ක ඇත්තක් කියනව

  • @user-om6fm8gp4l

    @user-om6fm8gp4l

    22 күн бұрын

    ගොන් තට්ටයො ගැනු තුන හතර තියාගෙන අසරණ මිනිසුන් රවටල සල්ලි අරගෙන සැප ගත්ත හැටි

  • @malinganirmal4536

    @malinganirmal4536

    22 күн бұрын

    සනත් මැරුනෙ හැප්පිලාද ?

  • @user-pz9pv3fc5g
    @user-pz9pv3fc5g21 күн бұрын

    Good conversation

  • @wasanawasana7772
    @wasanawasana777221 күн бұрын

    පරිස්සමින් ඉන්න ඔබ තුමා හරිම ආඩම්බරයි ඔබතුමා ගැන ඒත් බයයි ඔබතුමාටත් ඒ දේ කරයි මේ නරුම මිනිස්සු

  • @sasajayasinghe662
    @sasajayasinghe66222 күн бұрын

    ෂා නියමයි පුතේ. පැත්ත ගියත් ඇත්ත කථා කල නිර්භීතයෙක්. සියලු දෙවියන්ගේ රැකවරණය.

  • @lamberthennayaka6410

    @lamberthennayaka6410

    22 күн бұрын

    Respect both of you Sir!

  • @surangasampath2827
    @surangasampath282723 күн бұрын

    මම හරි කැමතියි .ලෝකේ හොදම බුද්දි අංශ 3ටම ගහල.ඉන්දියාවේ අගමැති ත්.මැරුවේ ලංකාවේ බුද්දි අංශයක් කිව්වට👍ටොසීස්.LTT unath.ලංකාවේ 👍24.විනාඩියේ👍

  • @user-yv3dl3mg5f
    @user-yv3dl3mg5f22 күн бұрын

    ලංකාවේ පාතාලය තියලා එකක් නෑ, තියෙන්නේ අසික්කිත දේශපාලනයේ කලු පැත්තක්! මිනීමරු පාලකයින්ට අවශ්‍ය විදියට හසුරුවාගන්න ඕනෙ නිසා පාතාලය නිර්මාණය කරලා උන්ගෙ එකවුන්ට් එකට දානවා! ඉස්සර ජේවීපී එකවුන්ට් එකට දැම්මා, ඊට පස්සේ එල්ටීටීඊ එකට දැන් පාතාලයට .. පුදුම වැඩේ කියන්නේ, ලංකාවෙ මිනිස්සු ඒ තුන්ගොල්ලන්ට බැන බැනා පාලකයින්ට සැල්යුට් ගහනවා!

  • @extremebp8891
    @extremebp889119 күн бұрын

    යකෝ මේ වගේ අපරාධකාරයෙක් වෙනුවෙන්නේ ෆේස්බුක් හෑලි ලියවෙන්නේ

Келесі