Club වසන්තගෙන් ඇරඹුණු කංජිපානිගේ ගේම් එක | 2024-07 | 11 | Neth Fm Balumgala

Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 491

  • @rakithasampath518
    @rakithasampath51820 күн бұрын

    වීඩීයෝ 100ක් කරත් එකම කරුනුටිකමයි කියන්නේ😂😂😂

  • @Oscarmaniac

    @Oscarmaniac

    20 күн бұрын

    වසන්තගේ මලකුන විකුණන් කනවා මුන් 😂😂

  • @sriyaniperera9468

    @sriyaniperera9468

    20 күн бұрын

    ඒකනමි ඇත්ත , එකම දේ කරව කරව කියනවා.

  • @ThusithKalinga

    @ThusithKalinga

    20 күн бұрын

    sirawatama

  • @kasunsanjaya3800

    @kasunsanjaya3800

    20 күн бұрын

    Sira kathawa...😂

  • @shanthajayathilake8067

    @shanthajayathilake8067

    20 күн бұрын

    බැලුම් - ගල 😂

  • @protector2048
    @protector204820 күн бұрын

    පතාලය දේශපාලනය සම්බන්ද තිබෙන තාක් කල් යුක්තිය මෙහෙයුම වැඩක් නැති වෙනවා

  • @sesiridulitha6755

    @sesiridulitha6755

    20 күн бұрын

    යුක්තිය කියන මෙහයෙුමත්...දේශපාලනය, පාතාලයේ...ජනතාවට පෙන්වන Drama එකක්..😂😂😂

  • @thathsaramn

    @thathsaramn

    17 күн бұрын

    යුක්තිය කියාන්නෙත් මිනිස්සු රවට්ටන්න කරන ඩ්‍රාමා එකක් 😂😂

  • @KodithuwakkugeNalani

    @KodithuwakkugeNalani

    17 күн бұрын

    ​@@sesiridulitha6755😊😊😊

  • @ClashWithChabi

    @ClashWithChabi

    16 күн бұрын

    Underworld + Police + Politicians + Media Tax gewana api paw ithin 😂

  • @srehanblocks5705
    @srehanblocks570520 күн бұрын

    මුන් ඔක්කොම අපරාද කාරයෝ, උන් උන් මරාගත්තුදෙන්, හොද වුන් එකෙක්වත් මෙතන නැහැ. උන්ගේ හොර සල්ලි බෙදාගන්න බැරුවයි මුන් මරාගන්නේ 😂

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    20 күн бұрын

    උන් උන් විතරක් නෙමෙයි මේව නිසා අහිංසක මිනිස්සුත් මැරෙනවා.

  • @chamaramunasinghe6460

    @chamaramunasinghe6460

    19 күн бұрын

    සහතික ඇත්ත

  • @didulalakdika7141
    @didulalakdika714120 күн бұрын

    කොන්දේසි විරහිතව සත්‍ය කතා කරන බැලුම්ගල කණ්ඩායමට ජය වේවා.... තෙරුවන් සරණයි !!!

  • @shakirsanoon7637

    @shakirsanoon7637

    19 күн бұрын

    තමා රෙද්දක් දුන්න ගමන් කපලා මහලා ඇද ගන්නවා

  • @ishankavlogs1185

    @ishankavlogs1185

    18 күн бұрын

    ඒ ඉස්සර දැන් මිනිස්සුන්ව නොමග යවනවා ආන්ඩුවෙ scripts බං 😂😂😂

  • @amithakumarasri2092
    @amithakumarasri209220 күн бұрын

    මුන් ජනමාධ්‍ය නෙවෙයි ජඩ මාධ්‍ය අපිව අන්දනවා අපිත් සල්ලි වියදම් කරගෙන මුන් ගෙ විඩියෝ බලනවා

  • @sampathkumaradikpitiya5973

    @sampathkumaradikpitiya5973

    19 күн бұрын

    Attha kitaddi kahanawa neda

  • @PadmasiriWithanage

    @PadmasiriWithanage

    19 күн бұрын

    බැලුම්ගල පරයො දෙන්න..සිද්ධාලේප බන්දුගෙ පාතාලෙ..

  • @juliimaduranga3727

    @juliimaduranga3727

    19 күн бұрын

    ඉතිං නොබලා ඉදහංකො ගොං ජෝක් නොදා

  • @ivanpereradondeenu4284

    @ivanpereradondeenu4284

    18 күн бұрын

    ​@@PadmasiriWithanageďdddz😊😊0⁰źzxx

  • @jeevanperera5312

    @jeevanperera5312

    17 күн бұрын

    Neth FM Balumgala Excellent 👍 keep it up 💙

  • @MaheshMadawa-tk2tc
    @MaheshMadawa-tk2tc20 күн бұрын

    කොච්චර හේදුවත් කියන්නේ එකම දේ තමයි මැරුන එකා මැරුනා ඉන්න උන් පරෙස්සමෙන් ඉදපල්ලා ඉලග පත්තූ වෙන්නේ එක්කෝ උබ වෙන්න පුලුවන් කල්පනාවෙන් මිත්ත්‍ර්‍රයා චාමික උබලට ආදරෙයි ආ පරෙස්සමෙන් good luck neth ❤❤❤

  • @kgsujeewa4420

    @kgsujeewa4420

    19 күн бұрын

    ඒ වීරයා උඹ ඕක නොබලා ඉඳපන් ප....යා..

  • @ColorfulCreationsKids1
    @ColorfulCreationsKids120 күн бұрын

    මෙවැනි පාදඩයන්ගෙ තොරතුරු රටටම හෙලිකරන එකට බැලුම්ගලට ආචාරය

  • @ishankavlogs1185

    @ishankavlogs1185

    18 күн бұрын

    ඒ ඉස්සර දැන් මිනිස්සුන්ව නොමග යවනවා ආන්ඩුවෙ scripts බං 😂😂😂

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m20 күн бұрын

    මෙම බැලුම් ගල කරන දෙන්නත් අත්අඩංගුවට ගෙන පාතාලෙ තොරතුරැ ගන්න

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne20 күн бұрын

    පොලිස්මාධ්‍ය ප්‍රකාශක කියන්නෙ පෙත්තප්පු කෙනෙක්.හිටපුපොලිස් මාධ්‍යප්‍රකාශක නම් ටිකක් ඇත්තකිව්ව.

  • @LokuhirulagePerera-sc9pj

    @LokuhirulagePerera-sc9pj

    18 күн бұрын

    Pimpiyek Dan inna eka

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe699520 күн бұрын

    මේ දවස් වල යුට්‍යුබ් නිවුස් ,ෆ්බි බලාගෙන ආතල් එකේ ප්‍රංශේට වෙලා ඉන්න කංජියා...මේ ගේමට එකතු උනු ලොකු පැටියා, කෙහෙතුවා..වෙඩි තියපු උන්.. උන් හිතනවා ඇති අම්බෝ බන් ලංකාවේ තියෙන ප්‍රශ්න අපි සතියකට විතර අමතක කරානේ කියලා. අපිට මොනවා උනත් ඒ පින ටිකක් හරි එයි නේද කියලා😂😂😂😂😂

  • @subramaniyamramu9922

    @subramaniyamramu9922

    20 күн бұрын

    ❤😰😰🌟👍🌟

  • @Devil678-j9j

    @Devil678-j9j

    20 күн бұрын

    මොන ආතල්ද ඕකුන් ඉන්නෙ පන බයෙ කොය් වෙලෙ තමන්ගෙ වාරෙ එය්ද කියල 😂

  • @antinternational4095
    @antinternational409520 күн бұрын

    කන්ජිපාන් මිලග ජනාදිපති කරමු

  • @NadeeThennakoon-zh2vn

    @NadeeThennakoon-zh2vn

    18 күн бұрын

    ලංකාවට මරුවට ගැලපෙන ව.🤭🤭

  • @MaduraAthukorala-vy4ht
    @MaduraAthukorala-vy4ht20 күн бұрын

    මමන්ම් කියන්නෙ මෙක රජයේ මැතිබැමතිවරුන්ගේම වැඩක් .මොකද මැති ඇමතිවරු බඩු ගහපු විඩියෝ එලියටඑයි කියලා

  • @ishankavlogs1185

    @ishankavlogs1185

    18 күн бұрын

    අනිවාර්යයෙන්ම මුං ඒ කාලේ සුපිරි දැන් ආන්ඩුවෙ ,පොලිසියේ scripts කරනේ රටේ මිනිස්සු අන්දන්න😂😂😂

  • @SurysKolala

    @SurysKolala

    9 күн бұрын

    😂😂😂😂😂aniwarenma....mahindaya...ranila ....basila....name Nokii siyaludenagerma gemak meka...video eliyater eyy kiyala bayatayy wasantha maruwee...monawa unath paw minaussayaaa...😢😢😢

  • @rohithamahanama7869
    @rohithamahanama786920 күн бұрын

    මේ දුලාංසංජුල කියන පුද්ගලයා වෙනම රතු පාට ඇඳුමක් ඇඳන් ඉන්නේ වෙඩික්කරුවන්ට ඔහු වෙනම හඳුනගන්න නෙවෙයිද එතනම පේනවා මේක ප්ලෑනක් කියලා

  • @gihanshani5059

    @gihanshani5059

    19 күн бұрын

    මරැ කිට මොන්ටි සෝරි යුනිපෝම

  • @SmilingLaboratory-ej5ho

    @SmilingLaboratory-ej5ho

    18 күн бұрын

    කවුද danne ute ona unade ganiwa marawanna eka නිසා ganite wadi wadinna ariyade kiyela,,,,,,

  • @Janith-shanuka
    @Janith-shanuka20 күн бұрын

    වසන්තට ගැහුවෙ පාතාලයෙන් නෙමෙයි එහෙම කියන්න හෙතුව මහින්දට ගැනු supply කරෙ වසන්ත මහින්ද රාජපක්ෂලා ඇමතිලට බඩු ගස්සලා එවා photo video අරගෙන වසන්ත හරහා black මෙල් කරලා තියනවා වසන්ත ලග පාර්ලිමෙන්තු ඇමතිලා බඩු ගහන video photos තියනවා ලු 😂

  • @eshruhansa4168

    @eshruhansa4168

    19 күн бұрын

    pala yanna ara keerthiya kiwwe oya kathwa u ewa okkoma dannawa ara shhot karapu un kesel aran giya kiwwa oka army kiyala kiyannath lajjai

  • @btseurope

    @btseurope

    19 күн бұрын

    හුට්ටො මහින්ද බඩු ගහන්න පුලුවන් වයසකද ඉන්න්නෙ😂 අ

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga344120 күн бұрын

    කොච්චර සල්ලි තීබුණත් ආශ්‍රය කල යුත්තේ තමන්ගෙ පවුලට සම්බන්ධ ලේ ඥාතියො පමණක් බව ලොකු නිදසුනක්. සල්ලි කාරයො කවදාවත් නෑදෑ කමක් හැර පොලිස් නිලධාරින් සහ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන්ව ආශ්‍රය නොකල යුතූයි. ගේකටවත් වද්ද ගැනීමෙන් වැලකිය යුතූයි. ගනු දෙනු කිරීම සම්පූර්ණයෙන් නැවැත් විය යුතුයි එවැනි අයත් සමග. අපි කවදාවත් වැඩක් බාර ගන්නෙ නැහැ ඔය මැති ඇමතිවරුන්ගේ සහ පොලීසියෙ සහ හමුධාවෙ අයගෙවත්. උන් එන්න අහන කොටත් ගෙවල්වලට මග ඇරිය යුතුයි. දොරවල් වහ ගත යුතූයි. පුරවැසියන්ට මේක හොඳ පාඩමක්. පිට මිනිස්සුන්ව අතේ දුරින් තියා ගැනීම හරි වටින දෙයක්.

  • @priyanthakumarakoralage9587

    @priyanthakumarakoralage9587

    20 күн бұрын

    ❤❤❤Agreed and you are correct 👌👌👌👌👌👍👍👍

  • @user-vh4rn8yd1q

    @user-vh4rn8yd1q

    20 күн бұрын

    😂😂😂😂ou neda atakota hora wada eliyata yanne nene

  • @SumalPeshala

    @SumalPeshala

    20 күн бұрын

    Niyama kathava

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga344120 күн бұрын

    පොලීසියෙ සහ ඇමතිවරුන්ගේ වැඩකට රැකියාවකින් හෝ ව්‍යාපාරයකින්වත් සමබන්ධ කමක් නොපැවැත් විය යුතුයි.

  • @Wayambafeeds
    @Wayambafeeds20 күн бұрын

    අපිට මොකද ඕයි, උන් උන් මරාගන්න එක මාර ෆන් නෙ

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    20 күн бұрын

    උන්ට පත්තුවෙන වෙඩිල්ල සාමාන්‍ය මිනිස්සුන්ට පත්තු වෙන දවස වැඩි ඈතක නෑ මෙහෙම ගියොත්

  • @yoyomusic7261

    @yoyomusic7261

    19 күн бұрын

    කාටහරි තියපු වෙඩි උබගෙ පව්ලෙ කාටහරි වැදුනම ආතල් ඇති නේහ් 😂

  • @wasanthawithanage1308
    @wasanthawithanage130820 күн бұрын

    මොනවා උනත් තව සතියයි දෙකයි මහත්තයො මෙි උණුසුම

  • @ranjithliyanage6086
    @ranjithliyanage608620 күн бұрын

    යූ ටියුබ්හි ජරාම පුවත් සේවය .වෙනත් පුපත් සේවා වලින් පුවත් දැන ගෙන ඒව සංශෝධන සහිතව ප්‍රචාරය කරනව ජරාම සේවය අපේ මුදලූයි කාලෙයි කනව .

  • @SamsungJ-zr7fh

    @SamsungJ-zr7fh

    19 күн бұрын

    Balannathuwa hitapan

  • @ashakariyawasam6548
    @ashakariyawasam654820 күн бұрын

    Mediya වලින් ජනතාව නොමඟ නොයවන, සත්‍ය පමනක් දෙන්න... මේ games පාලකයන් අතරේ වෙන දේවල් කියලත් තේරුම් ගන්න පුළුවන් ජනතාවක් ඉන්න බව මතක තියාගන්න. මාධ්‍ය මිනිස්සු නොමග යවමින් දූෂිතයන් රකින්න හෝ ඔවුන්ට තවත් මෙවන් දේවල් කරන්න උදවු නොකරන්න..කීමද මේ අපේ රට සහ එහි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න. 🙏

  • @thusithakaluarachchi8862
    @thusithakaluarachchi886220 күн бұрын

    වටේ ගිහිහින් ගිහින් එකමයි කියන්නේ. එපා වෙනවා.

  • @Kas12322

    @Kas12322

    19 күн бұрын

    ඉතින් නවත්තලා දෙවෙනි ඉනිම බලපං . ඉවරනෙ..

  • @SupunJ.p-hv4iq
    @SupunJ.p-hv4iq20 күн бұрын

    චමුදිත මොනවද කියන්නේ ඒක වෙනස්නේ......පරස් පරයි 🧐

  • @sureshaniherath5171
    @sureshaniherath517120 күн бұрын

    දැන්නම් ඇති වගේ.මේ අපරාධ ය ව්කුණන් කෑව නේද ?😂😂😂

  • @renukak767
    @renukak76720 күн бұрын

    කෑවට 👍🏽 පස්සේ 🙏🏽 ඉක්ක නියම නම 👍🏽කෙහතු 🙏🏽පකෝ

  • @Viwidha
    @Viwidha20 күн бұрын

    මුන් තමයි script හදන්නේ ලියන්නේ කියලා වෙලාවකට හිතෙනවා බැලුම් විතරයි දැන් ගල් නෑ

  • @indrajfonseka8293
    @indrajfonseka829320 күн бұрын

    Amazing!....S-R-I-L-A-N-K-A

  • @Agents365
    @Agents36520 күн бұрын

    Great 👍

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br18 күн бұрын

    thankyou for the revelation.

  • @musichitz8662
    @musichitz866220 күн бұрын

    මුන්ව අල්ලලා රිමාන්ඩ් කරලා තිබ්බා නේ ,මොනටද නිදහස් කරේ කාලකන්නින්ව දැන් ඉතින් අල්ලයි මුන්ව

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge818720 күн бұрын

    එකම දේ දහපහලොස් වතාවක් ඇහුවම එපාවෙනව...කෝපිකඩේ...කේලම්මාමා වගේ 😂

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz17 күн бұрын

    කන්ජිපනි නම බුල ට් එකේ ගහලා ඒවලා තියෙන් නේ😅😅මේවා විශ්වාස කරන කට්ටිය ඉන්නකන්..දෙවියන්ගේ පිහටයි

  • @edwardjayaraj3296
    @edwardjayaraj329620 күн бұрын

    2024 look not good, people forgot love, peace, start to become greedy, people start to welcome external life, internals life going a way.

  • @rashenanupama19239
    @rashenanupama1923920 күн бұрын

    චන්දේ ට ගහන ගේමක් මේක

  • @ruwanthilaprasanna927

    @ruwanthilaprasanna927

    19 күн бұрын

    ජාතිවාදය අවුස්සන ගමන් case එක හරවනවා වෙන පැත්තකට 😂

  • @shakimadu7740
    @shakimadu774020 күн бұрын

    මදූෂ් ගේ පාටියට ගියපු ගායකය සහ නලුව තමයි....😂😂😂

  • @chamarasithum8437

    @chamarasithum8437

    18 күн бұрын

    Gayakaya nan dannawa naluwa kauda kiyala mathaka nane

  • @sudanapoli6016
    @sudanapoli601619 күн бұрын

    Good news Malli budusaranai ❤❤❤❤❤

  • @Sandeeptillakarathne
    @Sandeeptillakarathne20 күн бұрын

    පින්ස් කොලම් ඉදියා නම් මුන් අහලක නෑ.

  • @isurusandakelum6181

    @isurusandakelum6181

    20 күн бұрын

    ඇත්තක්❤

  • @Niroshana508
    @Niroshana50819 күн бұрын

    ජයවේවා නේත් FM🙏🙏🙏💪💪💪

  • @tharangagunarathna3525
    @tharangagunarathna352519 күн бұрын

    ජනතාවගෙ අාරක්්‍රෂාව ජනතාවම සපයා ගත යුතුයි රටේ අඅති භූශනය තුරණ් කල යුතුය .ස්තූතියි බැලුහ් ගල

  • @DAAD-xz9pl
    @DAAD-xz9pl17 күн бұрын

    බැලුම්ගල කරන මහත්තුරු දෙන්නටම කියන්නේ අපේ මහත්තයෝ නීතියක් ගේන්න කියන්න අපරාධයක් වුන පළාත ඒ වෙලාවෙම හදිසි ඇඳිරි නීතියක් දාන්න ඕනේ ඒකට අකමැති එවුන් තමයි සපෝට්

  • @DAAD-xz9pl

    @DAAD-xz9pl

    17 күн бұрын

    ඩිල්ෂාන් මහත්තයා රනිල් මහත්තයාට ඕන දෙයක් කරන්න පුළුවන් අපරාධකාරයෝ ඔක්කොම අල්ලන්න ඕනේ ජනාධිපති ඕඩරයක් කරගෙන අපරාධ වුන පළාත ඇඳිරි නීතිය දාන්න ඕනේ ඒක විතරක් නෙමෙයි ලංකාවේ නීතිය අකුරටම කරන්න ඕනේ ඔය දෙක කරා නං ආරක්ෂක අංශවල ඉන් ඔක්කොටම නිදහසේ ඉන්න පුළුවන් රටේ මිනිස්සුන්ටත් නිදහසේ ඉන්න පුළුවන්

  • @IshBro-y1n
    @IshBro-y1n18 күн бұрын

    Neth FM ! Jayawewa ! Theruwan Saranai !

  • @ssupunissupuni0is323
    @ssupunissupuni0is32320 күн бұрын

    නිමායි ජය වේවා ❤

  • @Shanudaya
    @Shanudaya20 күн бұрын

    බොරැ වසන්තට ගැහුවේ දේශපාලනයෙන්. Next video එකට වසන්තගෙ deal ගැන ඕනි 😢

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j19 күн бұрын

    අද පාර්ලිමේන්තුවම කලබල උනා ...😅😅😅 අර පොලීසියේ මහත්තයා ටැටූ කාරයාගේන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්ණ කරාම..... වැඩියෙන්ම කලබල වුනේ පාර්ලිමේන්තුවේ උන්...😅😅😅 ඇයි ඉතිං මාධ්‍ය ඉදිරියේම....මේකට සම්බන්ධ දේශපාලන ගේම් කාරයන්ගේ නමක් කියවෙයි කියල බය වුනා....

  • @tch7661
    @tch766120 күн бұрын

    ඒක ජාතියේ මිනිස්සු අවසාන ය, ඛේදජනකයි,,

  • @user-pg7hi3jb4r
    @user-pg7hi3jb4r20 күн бұрын

    අගහරු ලොකෙ කෙනෙක් කතාකරනවා බොලෙ

  • @Oscarmaniac

    @Oscarmaniac

    20 күн бұрын

    බලගුල්ලෙක් ඇත්ත කඩහඬින් කතා කරන්න කොන්දක් නැති පිම්පියෙක්

  • @shiwadilhara5538

    @shiwadilhara5538

    20 күн бұрын

    😂 පිට සක්වල එකෙක් ද කොහෙද

  • @capitalland1071
    @capitalland107120 күн бұрын

    🤣🤣🤣🤣🤣 පාතාලය, කුඩු, අයිස් ඉවර කරනවා කිය කියා පම්පොරි ගගහ ආව පොලිස් පතියි, පොලිස් ඇමතියි මේ රට සුපිරියට ඉතා වේගයෙන් චිකාගෝවක් කලා කියහං කෝ. 🤣🤣🤣🤣 දැන් ජාතිවාදී මුස්ලිම් පාතාලෙකුත් පත්තු කලා කියහන්කෝ මේ රටේ. මේවා පිටුපස්සෙන් ඉන්නේ ජාතිවාදය අවුස්සන රාජපක්ෂලා ද? 🤣🤣🤣🤣🤣

  • @user-sy9ez7bn6d

    @user-sy9ez7bn6d

    18 күн бұрын

    ඔය වගේ ව්‍යාපාරයකට CCTV කැමරා අවශ්‍යමද?.

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna92720 күн бұрын

    මුං ජාතිවාදය අවුස්සනවා

  • @user-sr9tk5ej7s
    @user-sr9tk5ej7s19 күн бұрын

    චාමික අයියෙ දුලාන්ගෙ අම්ම කුඩු බිස්නස් කරකවනම් දුලාන්ට පැටීලගෙන් සල්ලි හිගාගන්න ඕනිද අම්මගෙන් ඉල්ල ගන්න පුළුවන්නෙ? අනික වෙඩිතියන්න එනකොටම දොර දිහා බලාගෙන කවර් එක ගන්න බලාගෙනමයි ඉන්නෙ උගෙ ගෑනිට වෙඩිවැදුන එක මිස් පයර් එකක් වෙන්න පුළුවන්

  • @AjithSilva-d9y
    @AjithSilva-d9y20 күн бұрын

    චාමර පොලිස් පතිට කියන්න ..කන්ජිට ලන්කාවෙ ගහන්න බැරිනම් පුටින්ට කියලා ක්ස්න්ජිට ගහන්න කියලා..එයා ඒක කරයි...😂😂😂😂😂😂😂

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan315920 күн бұрын

    Tatto shop එකේ කෙනා මේ සම්බන්දව කිසීම තොරතුරක් දන්නෙ නැතීව shop එකක් open කර ගන්න තිබුණ අසාවට උදව් ඉල්ලලා මේ shop එක open කර ගත්තනම්, බලුකම්ගල නෙත් FM එකෙන් ඒ කෙනාට සාධාරණයක් කරන්න....!

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx20 күн бұрын

    👍👍👍👍👍👍

  • @Bruuuuh69
    @Bruuuuh6919 күн бұрын

    වීඩියෝ එක බැලුවනම් ඒ ටැටූ කොල්ලා හොඳට ප්ලෑන් කරපු එකක් ,දන්න එකක් කියලා හොඳට පේනවා.වෙඩික්කාරයෝ එනකොට පොර හැංගෙනවා ඒක හොඳට පේනවා.පොරගේ මල්ලි ද කොහෙද ඉස්සරහ ඔත්තු බලන්නත් දාලා තියෙනවා.උන් ඔක්කොම සම්බන්ධයි

  • @roshanclemant9921
    @roshanclemant992120 күн бұрын

    ඒ හාමුදුරුවොන්ට වුව කලින් ඉදිරිපත් කරන්න තිබ්බනේ

  • @testingone5707
    @testingone570720 күн бұрын

    මේ ආණ්ඩුවෙ චැනල් එකක් නේද? ටිකක් ඈතට වෙලා බලන් ඉමු

  • @user-bq5qx7jb4x

    @user-bq5qx7jb4x

    20 күн бұрын

    Metha thiyan ethtam kathawa mekun hanganna hadanne

  • @DhanushkaKariyawasam-ci6hg
    @DhanushkaKariyawasam-ci6hg20 күн бұрын

    tattooගහන දුලාන් මේකට සම්බන්ධ නම් කවදාවත් කඩේට සීසීටීවී අල්ලන්නේ නෑ....😮😢

  • @thinkdifferent257
    @thinkdifferent25720 күн бұрын

    Meka දේශපාලන geme එකක්

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna92719 күн бұрын

    මහින්දගේ ගැට පටන් ගන්නේ 😂 😂😂 ඕක ගැන හොයයි. චන්දේ තියලා ඉවර කරන්න කියපන්කෝ. ඌ ඇදලා නෑ වෙඩි තියන video එක බැලුවම ඔක්කොම පැහැදිලියි. ඌ එනකන් බලන් ඉන්නේ 😂 මුං කාවද රකින්නේ

  • @Tv_kotuwa
    @Tv_kotuwa20 күн бұрын

    වෙඩික් කරුවන් පිළිබඳව අනාවරනය වෙන්නෙ නෑ චාමික, බලපන්කො නැද්ද කියල😂

  • @sanathckg
    @sanathckg20 күн бұрын

    ගීතයෙන් ගීතය වගේ

  • @themalgunasinghe395
    @themalgunasinghe39520 күн бұрын

    දුලාන්ගෙ බිරිඳට වෙඩි වැදිල නෑනෙ.කතාව වෙන පැත්තකට යන්නෙ.දුලාන්ගෙ හැසිරීම් අනුව ඔහු ගැන සැකයක් තියෙනව.

  • @malinduabeysinghe3750
    @malinduabeysinghe375016 күн бұрын

    සන්ජුල wife wa,lamayi අවේ නැත්නම් club වසන්තට සැක හිතෙනවානේ.. බේරලා ගහන්නම් කියන්න ඇති

  • @NuwanMendis-c3z
    @NuwanMendis-c3z11 күн бұрын

    Maharagama Kalu Thushara 1 Makadure Madush 2 Next Kanjipana or Loku Patti Thilini?

  • @alex.shimodate5036
    @alex.shimodate503620 күн бұрын

    මේ කියන ඒවා ඔක්කොම සහතික ඇත්ත.

  • @sumithpali3684

    @sumithpali3684

    19 күн бұрын

    Aththada

  • @shiranthi116
    @shiranthi11619 күн бұрын

    බැලුම්ගල , හදුනාගැනීම වැලැක්වීමට, කටහඩවල් වෙනස්කරලා තියෙනවා. ඒත් අහන්න අප්‍රසන්න කටහඩවල් දාන්න එපා.

  • @AlaxRoshantha
    @AlaxRoshantha19 күн бұрын

    ඉම්රාන් ඉන්නේ ඉන්දියාවේ. උට ඩුබායි යන්න බැ ඩුබායි ෆින්ගල් උ ඉන්දියාවේ ඉදන් හොර පොතකින් ලංකාවේ එකෙක්ට යුරෝපිය රටකට ඇප්ලයි කරන්න බැ සංඬේය් ෆන් විතරද ලංකාවේ තියෙන්නේ

  • @MalaniRathnayakamudiyanselage
    @MalaniRathnayakamudiyanselage19 күн бұрын

    Balumgala niyamai.

  • @cricket_lk_1
    @cricket_lk_120 күн бұрын

    එතකොට වසන්ත කියන්නේ ධම්මික පෙරේරාගේ මල්ලීද 🤔🤔

  • @didulachirnathaka1979

    @didulachirnathaka1979

    20 күн бұрын

    Na neda

  • @keisiyanmatthew806
    @keisiyanmatthew80620 күн бұрын

    Truth with chamuthitha is the best intelligent report Sometimes how this channel knows earlier than govt intelligence.?????????????

  • @kg94837
    @kg9483719 күн бұрын

    මේක වෙනමම ගේමක් වගේ පේන්නේ. කංජිපානී තමන්ගේ සලකුණ පතොරම් වල සඳහන් කරනවා. දැන් කංජිපානී මල් ශාලාවටත් කතා කරලා තර්ජනය කරනවා. ඒ කියන්නේ ඔහුට ඕනේ මේක ඔහු කල බව කියන්න. පොලිසිය ඒ අතර මාධ්‍යය සංදර්ශන තියෙනවා. හරි අවුල් මේ හැම දේම.

  • @colorworld3911
    @colorworld391120 күн бұрын

    Voice change karata clear ahenna dapalla bn

  • @FaleelFarzan
    @FaleelFarzan20 күн бұрын

    Chamika ayye oyage Ara lain kiyana vachane patta❤

  • @prasadpremachandra2990
    @prasadpremachandra299020 күн бұрын

    පලායාම වලක්වන්න පුලුවන් කාරනාව ගැන ඔයාලා කියන්න කලින් මං මෙතනම ඉන්න කොල්ලෙක්ට කීවා ඔය දවස්ටිකේ මුහුදු ගියපු ටෝලර් ටිකේ ලිස්ට් එක අරගෙන ඒ ටෝලර් චෙක් කරානම් ඕකුන් අල්ල ගන්න පුලුවන් කියලා

  • @user-bx1kj3db9e
    @user-bx1kj3db9e20 күн бұрын

    එකම දේ නේද මේ දවස් ටිකේම කියවන්නෙ.දාන්න දෙයක් නැතිනම් කේ,සුජීවගෙ සින්දුවක් හරි දාන්න.

  • @worldfamilymart7382

    @worldfamilymart7382

    20 күн бұрын

    😂😂😂

  • @dpsremixlk
    @dpsremixlk20 күн бұрын

    ඕගොල්ලො තාම ටැටූ සොප් එකක් දැම්මෙ නැද්ද🤔 දාල බලන්න... ආස හිතෙයි😂

  • @SUDDI-jt7cv
    @SUDDI-jt7cv20 күн бұрын

    Sarath ෆොන්සේකා ta dunna nam iwarai ආරක්ෂක ඇමැති

  • @MsSobbe

    @MsSobbe

    20 күн бұрын

    ගල් කපලා මරන්නේ 😂

  • @adrianfernando2438
    @adrianfernando243819 күн бұрын

    Neth Fm is doing a better job than Srilankan CID. give the case to Neth FM. they will do a better job.

  • @pathumakalanka8342
    @pathumakalanka834219 күн бұрын

    එකම දේනේ අයියේ එ අයට කතා කරාන්ම් එයාල කියයි ඇත්ත කතාව ඔයාලට පුළුවන්

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka87020 күн бұрын

    හාමුදුරු නමකට කතා කරන විදියෙන් කොහොම පොරක්ද කියල තේරෙනව..😊😊

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    20 күн бұрын

    😂😂

  • @shiranjayasinghe4801

    @shiranjayasinghe4801

    20 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @PipCosta-ce9qg
    @PipCosta-ce9qg17 күн бұрын

    යකෝ මං අදනේ දන්නේ කොහෙන්ද ග්‍රහලෝකයකින් ආපු රොබෝලත් ලංකාවේ පාතාලය ගැන දන්නවයි කියලා 😂😂😂😂

  • @jaanukuwait2092
    @jaanukuwait209220 күн бұрын

    Ranjan aiya( sir ) kiyana vidiyata mun okkoma horu malli

  • @dilanHewage

    @dilanHewage

    20 күн бұрын

    ❤❤❤

  • @asankad5867
    @asankad586717 күн бұрын

    ඕකට ඉතින් මහා ලොකු ආරක්ෂක අංශෙයි , දේශපාලන නායකයොයිනෙ වග කියන්න ඔනී එවා කියන්න බැ හැබැයි යුක්තිය දෙවන අදිරය පටන් ගත්තලු

  • @user-wv2ng2rh4d
    @user-wv2ng2rh4d20 күн бұрын

    දැන් ඇති වගෙ මේ අපරාධය විකුණුම් කෑව😂

  • @shintobandara
    @shintobandara17 күн бұрын

    යකෝව් ඕක නොදැන ඉන්න ටැටූ ශොප් එකේ මෑන් බබාද?නිකන් සුදු හුනු නොගා ඉදපන්😂😂

  • @anjalikafernando633
    @anjalikafernando63320 күн бұрын

    කවුද අප්ප ඒ රෝබෝ හඩකින් කතා කරන්නේ

  • @Oscarmaniac

    @Oscarmaniac

    20 күн бұрын

    බය ගුල්ලෙක් 😂 ඇත්ත කටහඬින් කතා කරන එක දාන්න එපා මල්ලි කියලා මුන්ට කියන බය ගුල්ලෙක්😂😂

  • @ranjibandara

    @ranjibandara

    20 күн бұрын

    ​@@Oscarmaniacබයගුල්ල කවුද කියල දන්නවනම් ඔයාට බොක සෙට් වෙන්නෙ කටින් නිකන් පලයන් ගොබ්බ හිකනලා 🙄🔫

  • @rv3540

    @rv3540

    20 күн бұрын

    Ehema qwwot utt ghanawne bola ​@@Oscarmaniac

  • @Oscarmaniac

    @Oscarmaniac

    20 күн бұрын

    @@ranjibandara ඇයි උඹ උගේ පුක් පාරද 😂😂

  • @udarajayamal54
    @udarajayamal5419 күн бұрын

    කංජිපානි අතටම අහුවෙලත් ඇප අරන් ලංකාවෙන් පැනලා ගියා දැන් බොරුවට නාට්‍යය පෙන්නනවා පොලිස්සිය 😅

  • @user-yq1jg1kt5s
    @user-yq1jg1kt5s6 күн бұрын

    කොහොම කොහොම හරි topi අහිංසක පවුලක් නැති kalla යකෝ මැරෙන්නේ නෑ කියලා හිතාගෙන ජීවත් වෙන්න එපා

  • @UdaraRasanjalee
    @UdaraRasanjalee20 күн бұрын

    බැලිම්ගල එකේ කියනවා කංජිපානි කියලා ගැහුවේ.චමුතිදගෙ එකේ කියනවා කංජිපානී මේකට සම්බන්ද නැහැලු..මේකත් ඔහොම්ම යට යනවා

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala365520 күн бұрын

    දැන් එතකොට මේ කතා කරන පොරවල් කොහොමද දන්නේ එහෙම උනා මෙහෙම උනා කියලා එහෙනම් උනුත් වග කියන්න ඕන නේ

  • @asankad5867
    @asankad586717 күн бұрын

    නම් කියන්න බයයි නෙ බැලුම ගලත්.😂😂

  • @vimukthi.sajeewa
    @vimukthi.sajeewa20 күн бұрын

    මේක පිටින් දාලා ඇත්ත ප්‍රශ්න යට යවනවා. මේ ටිකේ වෙන මොනවා වෙනවද දන්නෑ

  • @chandanimalka3349
    @chandanimalka334919 күн бұрын

    පොලිසිය උනත් දැන් මොනව කියන්නද. කුඩු ගන්ජා අයිස්. මුලිම්ම ලංකාවට ගේන කොට. ගේන්න ඉඩ දුන්නා . කටවල් පුකවල් වහගෙන. සේරම මුල පුරන්න ඉඩ දීලා. දැන් මොනාටද කුලප්පු වෙන්නෙ.😂😂

  • @Ranjith202
    @Ranjith20217 күн бұрын

    බම්බුව තුවක්කුව ඇතුලට එන වෙලාවේ හැංගෙන්නේ ආතල් එකට වෙන්න ඇ

  • @user-vd5os9zc6f
    @user-vd5os9zc6f18 күн бұрын

    ඉදිරියෙදි. අනූර කූමාර පරිස්සම් වෙන්න ඕනා මෙ කරකවන්නේ. චන්දයකදි ගේම ගිහාන් වගේ

  • @ruwansanjeewa706
    @ruwansanjeewa70619 күн бұрын

    කංජිපාණිගෙ එකවුන්ට් එකට ඔක්කොම දාලා උඹලා ඔක්කොම සුදු ඇඳන් හිටපල්ලා...😅😅😅😅

  • @capitalland1071
    @capitalland107120 күн бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣 මේ රටට මුන්ව පෝෂණය කරන දේශපාලුවන්ගේ නම් හෙලී නොකරන්නේ ඇයි බන් 🤣🤣🤣

  • @dhammikaheenatigala1933
    @dhammikaheenatigala193320 күн бұрын

    වෙඩි තියෙන වෙලාවෙ හිනාවෙන අන්න පස්සට තිබ්බා කියල සතුටුවෙන්නෙ මෙම කොන්ඩ පාටයනෙ

  • @user-zh9nm2ui2d
    @user-zh9nm2ui2d20 күн бұрын

    Imran gamay kollak... Maligawatha.... 😊

  • @SUDDI-jt7cv
    @SUDDI-jt7cv20 күн бұрын

    Okkotama gahanna one iwarawena kamma

  • @thilinaheashan2635
    @thilinaheashan263519 күн бұрын

    🥹 ගායකයෙක්

  • @lakshanj.kumara7648
    @lakshanj.kumara764818 күн бұрын

    බැලුම්ගල උන් Direct පාතාලේ එක්ක කෝල් කරලා කතා කරන්න තරම් බැලුම්ගලට පාතාලෙ එක්ක තියන Connection එක මොකක්ද

Келесі