කංජිපානී හොඳවගෙන් අහ ගත්ත හැටි මෙන්න | Neth News

කංජිපානී හොඳවගෙන් අහ ගත්ත හැටි මෙන්න
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
- Facebook: / nethnews
- Twitter: / nethnews
- TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
sri lanka economy,
sri lanka latest news,
sri lanka trending,
sri lanka,
sri lanka latest videos,
infolanka news,
about sri lanka,
voice sri lanka,
whats new sri lanka,
tamil news sri lanka,
sinhala news,
asianews,
breaking news sri lanka,
sirasa news sirasa tv,
local news of sri lanka,
sirasa tv,
sirasa live,
aljazeera,
riot,
shorts,
prison,
whats new sinhala,
news today,
youtube
s/h

Пікірлер: 3 000

  • @h.l.k.lakshitha-yb9hb
    @h.l.k.lakshitha-yb9hb26 күн бұрын

    මේවගේ එඩිතර ආරක්ෂක නිලදාරින් තමා අපේරටට ඕනේ රට සුරකින රටරකින නිලදාරීන්.. හදවතින්ම ආදරෙයි සර් 🤝

  • @AnushaNiranjala-ek4tb

    @AnushaNiranjala-ek4tb

    24 күн бұрын

    2:02 2:02 2:03 2:03 2:03 2:03 2:04

  • @Rifai770

    @Rifai770

    2 күн бұрын

    Tamil

  • @Rifai770

    @Rifai770

    2 күн бұрын

    Hi

  • @Rifai770

    @Rifai770

    2 күн бұрын

    Hi

  • @pushpakumara6149
    @pushpakumara614925 күн бұрын

    එඩිතර කොල්ලෙක් මං පොලිසියේ දැකපු අහපු එඩිතර නිලදාරියෙක් මේවගේ අය මුළු පොලීසියටම ඉන්නේ බොහොම ටික දෙනයි. පගා මරුවෝ ඉන්න තැනක මේවගේ අවංක නිල දාරින්ට ජාතියේ ප්‍රණාමය❤❤❤❤

  • @sajithdushantha9763

    @sajithdushantha9763

    23 күн бұрын

    ඒ උනාට දැන් දෙන්නම ප්‍රංශයේ

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl24 күн бұрын

    ඇහුනා නොද මේතුමා කියනවා මහාජන අරමුදලින් ජීවත් වෙන්නේ කියලා ආදරෙයි❤ නිර්බිත 🎉 ඇත්ත කථා කරන නිලදරියේ ක් ඇටියට ඔබතුමා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මේවාත් දක්ෂ නිලයක් දරන ඔබතුමාලටත්හදවතින්ම❤🎉❤🎉 හිසනමා ගරු කරමි

  • @user-uc5rk7ei4r
    @user-uc5rk7ei4r26 күн бұрын

    කට වහන්නනම ඕන සර් ස්තූතියි,හදපු අම්මට බොහෝම ස්තූතියි,නියමයි හිස නමා ගෞරව කරමි සියළුදෙවියෝආරක්ෂා කරත්වා

  • @user-vj2tz8cq9w
    @user-vj2tz8cq9w27 күн бұрын

    ලන්කාවෙ පොලීසියේ සින්හයෙක් වගේ නිලදාරීයෙක් ඉන්නව ඇහුවමයි මම ....ගොඩක් ආඩම්බරයි නියම සින්හලයෙක් කියන්නෙ මේ වගේ නිලදාරීන් ට...ඩබල් සැලියුට් මහත්මයානනි

  • @indikaprabath4610

    @indikaprabath4610

    27 күн бұрын

    Oya tele drama balala teyanawada

  • @APpriyanthaKumara

    @APpriyanthaKumara

    26 күн бұрын

    makawA lankawata araganawaralla

  • @user-fy1fq7jv3d

    @user-fy1fq7jv3d

    25 күн бұрын

    Muu naluwek padasho police kaaraya molen gema gahagathea mokada ratin panagena rifugi illaganna mu sinhayek nemi naluwek

  • @DhanuDhanushka-wk3dw

    @DhanuDhanushka-wk3dw

    25 күн бұрын

    යකො උබල යූටියුබ් එන්නෙ නැතිව නිවුස් බලපන් ඔය කේස් එක මීට ගොඩකාලෙකට කලින් උනෙ ඔය පොලිස් මහත්තය රටින් පනින්න ඔනව පැනල ඔය හඩපටය දෑව ඒ තර්ජන නිසා රට ආව කියල ඒක අහු උනා අර නලු මත්‍රීට වෙඩිතියපු ෆිල්ම් එක කරන්නත් මෙයා සම්බන්දයි කියල කියනව පේජ් කාරයො වීව්ස් වෙනුවෙන් දමන බොරු යකො මේ මුන්ව රිපොට් කරපන්

  • @madhudisanayak8757

    @madhudisanayak8757

    25 күн бұрын

    Me wage una nam okkoma rata goda

  • @SamanHettiarachchi-em5yj
    @SamanHettiarachchi-em5yj4 ай бұрын

    පාතාලෙ ඉවරයක්ම කරලා දාපු දවසට හැමෝම නිදහසේ ජීවත් වෙයි,ඔබතුමා නියම නිළධාරියෙක්❤

  • @user-wu1jc7zr4y

    @user-wu1jc7zr4y

    4 ай бұрын

    පොලිස් බල්ලොත් පාතාලෙට දෙවැනි නෑ. උඹටත් නැති චෝදනාවක් දාලා හිරේ දාපු දවසට උඹට තේරේවි පොලිස් බල්ලන්ගෙන් හැටි.

  • @apparelsolutions7309

    @apparelsolutions7309

    4 ай бұрын

    😂😂😂😂

  • @user-hl5qc2tm2m

    @user-hl5qc2tm2m

    25 күн бұрын

    පිතිලෙ ඉවරකරන්න. නම් කලින් 226 ඉවරකරන්න ඕනෙ ඔය ද ගලන්නේ පාර්ලිමේන්තුවෙ ඉන්න අමන බල්ලන්ගේ ගොලබාලයො

  • @solomonjayasena1005

    @solomonjayasena1005

    24 күн бұрын

    මාත් ආසයි ඒකටනම්

  • @hashanpraboda3867

    @hashanpraboda3867

    24 күн бұрын

    Uta iwar krnna dunne na ban uta tharjana awa anduwen u paris wala innr dan paule un maranw kiyal paule aywa hangala u rata giya inna ona unwa maranna hadnw 😢❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu860924 күн бұрын

    ❤ respect කරනවා ඔබ තුමාට ඇත්තක් කිවුවා පොලිස් නිලදාරියේක් විදියට මහජන බදු මුදල් වලින් ජිවත් වෙනවා කියලා අහන්න සතුටුයි 👍

  • @user-rm9ik7hi3v
    @user-rm9ik7hi3v24 күн бұрын

    මහජනතාව පෙල ගැසෙන්න ඕන මේ වගේ නිලධාරී ආරක්ෂා කරන්න.❤❤❤

  • @gayanjeewantha7543
    @gayanjeewantha75434 ай бұрын

    කොන්ද පන තියන නායකයෙක් සහ පාලකයො පත් උන දවසට මේ වගේ නිලධාරීන්ගේ සේවය රටට ඕනි වෙයි❤❤

  • @sampathkodagoda1512

    @sampathkodagoda1512

    4 ай бұрын

    Akenma

  • @ranathunga7987

    @ranathunga7987

    4 ай бұрын

    Aniwaryen

  • @Darma17690

    @Darma17690

    4 ай бұрын

    මම මේ රටේ පාලනය අතට ගත්ත දවසට මෙතුමාව ආරක්ෂක ලේකම් කරලා. සියලුම නීති විරෝධී අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.

  • @sampath1270

    @sampath1270

    4 ай бұрын

    Aththa patta gotha ratak ban. Horu run krana😊

  • @sameerms100

    @sameerms100

    4 ай бұрын

    niladhariya rata panna malli okkoma karanne boruwa rata yanna paara kapagannawa

  • @chandanasapuvitharana4806
    @chandanasapuvitharana48064 ай бұрын

    කව්ද පාතාලය මෙතෙන්ට ගෙනාපු පරයෝ... මුංගෙ කටවල් වන්නෙ නැතිව මොන යුක්තියක් ද දේශබන්දු මහත්තයෝ... ලැජ්ජයි... ලැජ්ජයි.. ලැජ්ජයි..... රත්තරං කොල්ලෙක් ❤මේ වගේ දරුවෝ හදපු මව්දෙමව්පියන්ට... ගුරු භවතුන් ට බුදු බව ලැබෙන්ට ඕනෙ... 🙏🙏🙏

  • @DilaFasion

    @DilaFasion

    Ай бұрын

    Ow ow hareyeta hare

  • @Shenu-cj
    @Shenu-cj25 күн бұрын

    සර් වගේ තවත් උතුම් නිලදාරීන් බිහිවෙන්න ඔනේ මේ රටට❤❤

  • @user-sh7sk4ko5g

    @user-sh7sk4ko5g

    24 күн бұрын

    Uthum sar lankawenuth penala

  • @DilshanBro-fz4ul

    @DilshanBro-fz4ul

    23 күн бұрын

    පක මූ මෙතන සද්දේ දාලා මූ දැන් හොයන්නත් නෑ😂

  • @nipundiluk3735
    @nipundiluk373525 күн бұрын

    යක්ක පුත්තු කියන්නෙ මේ වගේ කොන්ද පන තියෙන පිරිමින්ටයි. පොලිසියට යන්න ඕන රස්සාවට නෙවෙයි යුතුකමට,මේවගේම නිලදාරීන් 100ක් එකතු කරල වෙනම විශේශ squad එකක් හදල විශේශ බලතල එක්ක රටේ ඕනම තැනක මෙහෙයුම් කරන්න දුන්නනම් රටේ මේ වගෙ හිගන පාතාලෙ එවුන් නැත්තටම නැති කරන්න තිබ්බා ❤❤❤

  • @CeylonWanderTies
    @CeylonWanderTies4 ай бұрын

    මේක ඇත්තක් නම් දැන් රටේ නැති උනත් ඒ නිලධාරීයා , මගේ ජීවිතයේ මෙතෙක් දැක්ක , නිර්භීතම නිලධාරීයා 🎉

  • @user-qm5vn1bl9d

    @user-qm5vn1bl9d

    4 ай бұрын

    මේ කතාව ඇත්ත .නමුත් දන්නෝ නොදන්නෝ වගේ ඉදි

  • @shenalijayasingha4767

    @shenalijayasingha4767

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @amamam5497

    @amamam5497

    4 ай бұрын

    Pissu da munta yanna dunne අපිද ,madus kata arinna kalin ewarauna

  • @ChampikaChampika-pt6gy

    @ChampikaChampika-pt6gy

    4 ай бұрын

    ​@@shenalijayasingha4767p

  • @danuwithkavee6143

    @danuwithkavee6143

    Ай бұрын

    රගපෑමක්😂

  • @shyamalikumari2568
    @shyamalikumari256827 күн бұрын

    අපේ සිංහල කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙකු ඔබතුමාට බුදු සරණයි සරණයි! සියලු දෙවි දේවතානුභව ඔබතුමාව රැක ගන්න ඕනේ

  • @ilexilyas1

    @ilexilyas1

    25 күн бұрын

    @@shyamalikumari2568 තම්බියට බයෙන් රට පැනලා ඉන්නෙ මූ

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku568025 күн бұрын

    ඔන්න මචං නියම සිංහයෝ.....❤❤❤👍🇱🇰💯👍🇱🇰💯👍🇱🇰

  • @JayarangaSrirajasinharage
    @JayarangaSrirajasinharage26 күн бұрын

    හොද මිනිස්සු නීතිගරුක මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි රටක් වෙලා....ඇත්තටම අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ....

  • @sanathsamarasingha9081
    @sanathsamarasingha90813 ай бұрын

    හොද කොන්දක් තියෙන නිලධාරියෙක් ඔබට සැමදා ජය

  • @user-kj4hl9oc9j

    @user-kj4hl9oc9j

    25 күн бұрын

    Dear sir god can not say no for your honest one day you and children will get back. 🙏

  • @dahamdeshan61

    @dahamdeshan61

    25 күн бұрын

    😂😂😂

  • @ilexilyas1

    @ilexilyas1

    25 күн бұрын

    යකෝ මූ ගෑනි ලමයි දාලා රට පැන්න තම්බියාට බයේ.

  • @user-eo7sg9ey9v
    @user-eo7sg9ey9v4 ай бұрын

    මුන් නම් කපන්න ඕනෙ කැලි වලට ඔබ තුමාට දීර්ගායු කොන්දක් ඇති ඔබ තුමාට දෙවියන්ගේ පිහිටයි 🙏🙏

  • @KanishkaDarshana-er1fl

    @KanishkaDarshana-er1fl

    27 күн бұрын

    මෙතන ජාති භේද kiyala baninawa .....ඉතින් mun පාතාල wada krana eka වරදක් na.......polis kiyanne hoda ewn නෙවෙයිනේ ban.......ubata policyyen saadharanyak wela tiyenawada .........ජාති භේද athi karoth apit me wage tamai ban....

  • @thanujasendanayake7031

    @thanujasendanayake7031

    27 күн бұрын

    @@KanishkaDarshana-er1fl😂😂😂😂😂

  • @ChanakaKaushalya-xm8ul
    @ChanakaKaushalya-xm8ul26 күн бұрын

    Respect පොලිස් නිලධාරියෙක් බුදු සරනයි දෙවි පිහිටයි ❤️

  • @GishanPerera-n2t

    @GishanPerera-n2t

    2 күн бұрын

    Drama 100990 😆we will wait for the another 🤔🤔🤔🤔

  • @SuSu-ti4vh
    @SuSu-ti4vh26 күн бұрын

    සිoහලේ තිබෙන යුග පොලිස් නිලදාරිනයෙක් අප රටට අවශ්‍ය මෙවැනි එඩ්තර පුද්ගලයන් ,ඔබතුමාට තෙරුවන් සරනයි .දීර්ඝයුස ලැබේවා

  • @npweduwana1781
    @npweduwana17814 ай бұрын

    සුපිරි නිලධාරීන්!!! ජය වේවා !!!!

  • @simplehacks223
    @simplehacks22327 күн бұрын

    මේ වගේ මිනිස්සු 100ක් පොලිසියේ උසස් තැන් වලට දැම්මනම් ඔය කුඩ්ඩො, බුඩ්ඩො ඔක්කොගෙම අහවල් දෙක තලලා ගනියි. Respect Officer ❤❤❤

  • @Priniya
    @Priniya26 күн бұрын

    දැන් කාලෙ පොලීසියකට යන්න බෑ. ඔක්කොම උන් සල්ලි වලට නටන උන්. පැමිනිල්ලක්වත් ලියාගන්න බැරි ලොන්තයෝ ඉන්නෙ.සල්ලි දුන්න.නිසා. ඒ අතින් මේ sir respect ❤

  • @mahindajayaweera7509
    @mahindajayaweera750926 күн бұрын

    නියමයි කොල්ලො ඔයා වගේ අය තමා රටට ඕනෑ .නියම සිංහල ලේ තියන එකෙක් සම්බුදු සරණයි ..

  • @ilexilyas1

    @ilexilyas1

    25 күн бұрын

    😂😂😂 මූ ගෑනි ලමයි දාලා රට පැන්න යකෝ මාව මරන්ඩ හදනවා කියලා

  • @nimeshisansala7731
    @nimeshisansala773127 күн бұрын

    මෙතුමා වගේ අය තමා ලන්කාවෙ පොලිසියේ ඉන්න ඕන ඒත් මේ ජරා රටේ මෙතුමලාට ඉන්න ආරක්ශාවක් නැ

  • @siyanirajapaksha430
    @siyanirajapaksha43027 күн бұрын

    අපේ නිලධාරී තුමාට හිසනමා ප්‍රණාමය පුද කරන්නෙමු..තෙරුවන් සරණය ඔබතුමාට . සැමදා .නිදුක් නීරෝගි සුවයලැබී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @user-ep4xx9xz1i
    @user-ep4xx9xz1i24 күн бұрын

    ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ නිලධාරීන් මේ ලංකාවට වැඩි වැඩියෙන් බිහි වේවා..🙏🙏

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya28926 күн бұрын

    මේ වගේ නරයො ෆෝම් කරේම පොලිස්සිය තමයි😅😅 ඒත් මේ වගේ නිලදාරින්ට respect ❤

  • @user-ih4rb6ht2j
    @user-ih4rb6ht2j4 ай бұрын

    කොන්ද පන තියෙන හොඳ නිල දාරියෙක් ඔබව සියලු දෙවි පිහිටයි

  • @ANUBIS250i

    @ANUBIS250i

    11 күн бұрын

    ekane ratin panne😂😂

  • @lalbandara2969
    @lalbandara296927 күн бұрын

    ඩිරෙක්ටරල්ලා මුන් ගෙන් යැපෙන අමනයෝ .😡 රටට නිවරදි නායකයෙක් අවශම මොහොතක්.

  • @isawwa1159

    @isawwa1159

    24 күн бұрын

    Aan ekyi hamathnma aythna pradniyo thama kanne

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe25 күн бұрын

    නියම සිංහල ලේ ඇගේ දුවන නියම මනුස්සයෙක්.බුදුසරනයි දෙවිපිහිටයී ❤

  • @Taniya-wq4jh

    @Taniya-wq4jh

    23 күн бұрын

    Budusarani kohomada Wadda chandigan

  • @rolandfernando3483
    @rolandfernando348326 күн бұрын

    සතුටුයි සර් ඔයාගෙ නිර්භීතකමට .මට වීර පුරන් අප්පුව මතක් වුනා .සර් ඔයා වගෙ තව දහයක් හිටියානම් පොලීසියේ ඔය කෙරුමෝ, පාතාලයෝ , හොයාගන්නවත් ලැබෙන්නේ නැහැ. වෙරි ගුඩ් සර් .

  • @jeewansenavirathna6214
    @jeewansenavirathna62144 ай бұрын

    මෙ හඩ පටයෙ හැටියටනම් පොලිස් නිලධාරියා කොන්ද කෙලින් තියන් ඉන්නවා ඇත්තටම ආඩම්බර වෙන්න ඔනෙ එ වගෙ අය ගැන මොනවා හරි වෙලා අවසානෙ රටෙන් යන්න උන එක ගැන දුකයි අවසානෙට නිතිය පැරදුනා නේද ???????

  • @chandimaharshani995

    @chandimaharshani995

    24 күн бұрын

    mu den lankavet nehe

  • @pramodaponsu4638
    @pramodaponsu463827 күн бұрын

    😂😂😂 නියම කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙක්. එකෙන්ම respect සර් !!! ❤❤❤

  • @ThimalikaKumari

    @ThimalikaKumari

    27 күн бұрын

    Raspat sir

  • @HappyGecko-jb6le

    @HappyGecko-jb6le

    26 күн бұрын

    Kanji paani gu chandi 😂🤣 good job sir congratulations ❤️🇱🇰❤️👍🔥💪🤺🙏🙏🌹

  • @KasunSampathSampath

    @KasunSampathSampath

    26 күн бұрын

    ❤❤❤❤❤

  • @KasunSampathSampath

    @KasunSampathSampath

    26 күн бұрын

    Patta sar

  • @jagathkingsley1950

    @jagathkingsley1950

    26 күн бұрын

    අනේ රටකට ගිය කලක්

  • @iroshanaperera1845
    @iroshanaperera184526 күн бұрын

    නියමයි සර් 🙏 ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි

  • @samarsalah5329
    @samarsalah532925 күн бұрын

    ජයවාිවා සර් බුදුසරණයි පරිස්සමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8g4 ай бұрын

    කංජියාව අල්ලල අත ඇරල..මේවට වගකියන්න ඕනෙ දේශපාලන අමනයො..රටේ නීති නවන පොලිස් ලොක්කො ...

  • @RenukaPriyadarshani-cn4lp

    @RenukaPriyadarshani-cn4lp

    4 ай бұрын

    ඒක ඇත්ත

  • @MohamedMohamed-xq6vt

    @MohamedMohamed-xq6vt

    4 ай бұрын

    ආයුද පෙන්වන්න එක්ක ගියානම් ඉවරයි

  • @nandananimal7622

    @nandananimal7622

    4 ай бұрын

    eeka eththa. ookunwa kalekata aran gihinn policeyen maranna oona wedi thiyala

  • @AshankaMax

    @AshankaMax

    4 ай бұрын

    😂​@@RenukaPriyadarshani-cn4lp

  • @wgpremarathne7457

    @wgpremarathne7457

    4 ай бұрын

    ​@@RenukaPriyadarshani-cn4lp❤😅😅😅

  • @hashihashi631
    @hashihashi63126 күн бұрын

    මේ වගෙ කොන්ද පණ තියෙන පොලිස් නිලධාරීන් හිටියා තව ලන්කාවේ පොලිස් කියන නමට මිනිස්සු මාර විදිහට respect කරයි❤️

  • @deepikamendis4530
    @deepikamendis453026 күн бұрын

    නියමයි.අපේ පොලිසිය මහත්තයෝ .ඔයා වගෙ හැමෝම හිටියනං අද පාතාලයක් නෑ.

  • @naneon1690
    @naneon169025 күн бұрын

    ලංකාවේ ක්‍රිකට් ටීම් එක world cup එක දිනුවා වගේ හැගීමක් දැනුනේ♥️ ගැම්මක් සර්💪 අපි ඔබ සමගයි💛

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage1804 ай бұрын

    සුපිරිම සුපිරිම සුපිරි මිනිහෙක්, මෙවන් තව 10දෙනෙකු හිටිය නම් ලංකාවේ නීතීය නියමෙට තියාගන්න පුලුවන් බොලව් 🫡🫡🫡🤗🤗🤗😘😘😘!!!

  • @damai4603

    @damai4603

    28 күн бұрын

    එහෙම බැහැ මහින්ද ලව සල්ලි දිලා මුන් අල්ලෙ නටනවා

  • @sene7250
    @sene725027 күн бұрын

    මේම මනුස්සයෝ ආරක්ශා කරගන්නෙ නැති එකයි දුක❤🥺 ඒකයි මේ රටට මෙච්චර විනාසේ🥺

  • @anastathomasz2502

    @anastathomasz2502

    27 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SubashiniMaduwanthi-oj3bv
    @SubashiniMaduwanthi-oj3bv26 күн бұрын

    Respect you sir. ලංකාවේ මේ වගේ පොලිස් නිලධාරියෙක් දැක්කමයී. ❤

  • @ilexilyas1

    @ilexilyas1

    25 күн бұрын

    රට පැන්නා මාව මරන්ඩ හදනවෝ කියලා ඒක දන්නෙ නැද්ද

  • @delondissanayake616

    @delondissanayake616

    25 күн бұрын

    📍අන්තිමට I P දුමින්ද රට හැර ගියා දැන් ප්‍රංශයේ දේශපාලන රැකවල් යටතේ ඉන්නෙ.. අරංචි විදිහට කංජිපානිත් දැන් ඉන්නෙ ප්‍රංශයේ

  • @AnojaAnoja-m4q
    @AnojaAnoja-m4q25 күн бұрын

    නිියමයි සර් ඔයා මෙි උතුමි මවි බිමට උපහාරයක් සියලු දෙවි රැකවරනයි ඔබට ජය වෙිවා

  • @hotmusicsl430
    @hotmusicsl4304 ай бұрын

    මේ වගේ කාලකණ්ණි කුඩු කාරයෝ මේ පොළවෙන් අතුගා දැමිය යුතුයි... කොන්ද පණ ඇති නිලධාරියෙක්....

  • @gayajayasinhaofficially
    @gayajayasinhaofficially4 ай бұрын

    Respect sir❤🙏 අවංකව වැඩ කරන මනුස්සයෙක්ට මේ රටේ හරියට රාජකාරියක් කරන්න දෙන්නේ නැ කියලා හොඳම නිදසුනක් මේක👌

  • @harshapremarathne8301
    @harshapremarathne830123 күн бұрын

    මෙතුමාගෙ කටහඩේ බය කියන එක ගෑවිලාවත් නෑ මෙන්න නියම නිලධාරීන් බුදුසරනයි රටට ඕනෙ මේ වගේ අය

  • @user-tv7rn6cs2v
    @user-tv7rn6cs2v26 күн бұрын

    කියන්න වචන නෑ. ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @user-ik4jv6iv7v
    @user-ik4jv6iv7v26 күн бұрын

    නියමයි පුතා....දැක්ක එකම එඩිතර සින්හල වීරයා...එකම පොලිස් නිලධාරියා ඔබමයි....දළදා හිමි සරණයි...සියලු දේව ආරක්ශාව ලැබේවා !!!!!

  • @pushpamunasinghe8550

    @pushpamunasinghe8550

    26 күн бұрын

    දලදා සමිදු පිහිටටයි අවන්කව සෙවය කරන ඔබව දෙවියොත් රකිනව දිරිය ශක්තිය ලෙබෙවා 🙏🙏

  • @hasithajayawardena3553

    @hasithajayawardena3553

    26 күн бұрын

    😂

  • @samanA380

    @samanA380

    25 күн бұрын

    Paka thamay. Mu henguna Paris

  • @sheynzrajapakshe1275

    @sheynzrajapakshe1275

    25 күн бұрын

    Niyama weeraya penala giya lol😅ponnaya phone eken kiyola baye penala giya paka

  • @delondissanayake616

    @delondissanayake616

    25 күн бұрын

    📍අන්තිමට I P දුමින්ද රට හැර ගියා දැන් ප්‍රංශයේ දේශපාලන රැකවල් යටතේ ඉන්නෙ.. අරංචි විදිහට කංජිපානිත් දැන් ඉන්නෙ ප්‍රංශයේ

  • @niro6057
    @niro605727 күн бұрын

    රටේ දේශපාලනය යහපත් කරලා මේ වගේ නිලධාරීන් බලාත්මක කරවමු. කුඩු දවසෙන් කුඩේ කුඩු. ❤

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh26 күн бұрын

    මේ කැඳ විකුණ විකුණ හිටපු මේ රටක්ම අල්ලන්න පුළුවන්නේ මූට මේ විදිහට පොලිසියත් බය කරගන්නවනං අනිවාර්යෙන් පොලිස් නිලධාරීතුමෙක් මේ විදියට කතා කරනවා දැක්කමයි. ලොකු ආඩම්බරයක් අපට හැම නිලධාරියක්ම මේ විදියට ඉන්නවනං රට හොඳ පාලනයක් ගෙනියන්න පුළුවන් මේ මූ ජනාධිපතිත්වයෙන් මේ විදියට මුළු ඔක්කොම බය කරලා. මූට දැඩි දඬුවම් දෙන්න ඕන දැඩි දඬුවම් දුටු තැන

  • @user-en5mg2xj1o
    @user-en5mg2xj1o26 күн бұрын

    Maru sir ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @thetraveler3817
    @thetraveler38174 ай бұрын

    අපේ රටට මේ වගේ නිලධාරීන් අවශ්‍යම මොහොතක් ඔබට ජය ❤❤

  • @Monika_Gayan
    @Monika_Gayan29 күн бұрын

    ඇත්තටම මේක ඇහුවට පස්සේ පොලිසිය ගැන වෙනම ගැම්මක් දැනුනා 😍❤ .. Grate job

  • @prasadpriyankaralamahewa

    @prasadpriyankaralamahewa

    28 күн бұрын

    කන්ජීපානී,😂, මැරෙන්න, හදන්නේ

  • @Monika_Gayan

    @Monika_Gayan

    28 күн бұрын

    @@prasadpriyankaralamahewa සිරාවටම

  • @subamanikea6650

    @subamanikea6650

    27 күн бұрын

    පල.කාන්ජි.පානි.තොටත්..තොගෙ..පවුලත්..යිවරයි.බන්

  • @user-pr1xp1mw7t

    @user-pr1xp1mw7t

    27 күн бұрын

    අන්න නියම සිංහල ලේ ආඩම්බරයි

  • @irajeranga4721

    @irajeranga4721

    27 күн бұрын

    GR ta weapon penda ekan yanda dunne na sakili lawyers la . layers la reda unsagen manawa himikam walata gihila kanjipan nidahas kara muewage un aniwarayem maranda ona ...........iselama kanjipan kiyane ekka thatha hireta ganda ona mewage un haduwata

  • @digituotou9701
    @digituotou9701Күн бұрын

    කොන්ද පන තියෙන පොලිස් නිලදාරියෙක් ඔබට ජයවෙර්වා ජයවේව්ස්ස්❤❤❤❤❤

  • @thusharathushara3326
    @thusharathushara332624 күн бұрын

    ලක් මාතාවගේ එඩිතර නිල දරුවෙක් ❤❤❤

  • @yokothamariya5185
    @yokothamariya518527 күн бұрын

    නියමයි මහත්තයො ❤මුන් අතුගාල දාමු

  • @wasanthawasantha3380
    @wasanthawasantha33804 ай бұрын

    මේ වීඩියෝ එකේ අවසන් කොටස. මේ ගරු ප්‍රගූවරයා වන IP Dumindha. නියම සින්හල ජානවලින් බිහිවුනු සින්හයෙක්... මෙවෙනි අය අපේ රටට අවශ්‍යයි . මේ ගෞරවනීය නිලදාරි තුමා සමග අපි සියලූම දෙනා එක් විය යුතුයි. අනිවාර්යයෙන්ම ! Respect you sir 🙏

  • @user-wu1jc7zr4y

    @user-wu1jc7zr4y

    4 ай бұрын

    පොලිස් බල්ලොත් පාතාලෙට දෙවැනි නෑ. උඹටත් නැති චෝදනාවක් දාලා හිරේ දාපු දවසට උඹට තේරේවි පොලිස් බල්ලන්ගෙන් හැටි.

  • @wasanthawasantha3380

    @wasanthawasantha3380

    4 ай бұрын

    @@user-wu1jc7zr4y උබ කියන විදිය අයත් නැතුව නෙවේ.. ඒත් මන් කියන්නේ මේ දුමින්ද කියන නියම නීතිගරුක සාදාරන අද කාලේ හොයාගන්න අමාරුම මිනිස් ගතුගුන තියෙන. ඔහු ලබාගන්න වැටුපට සාදාරනයි කියන සේවයටත් එහාගිය... අනාගත පරපුර මතින් බේරාගන්න ජීවිතය පරදුවට තබාගෙන. එතුමගේ බිරිද දරුවාගේ ජීවිතයටත් මැරයො චෝදනා කරද්දි .සාදාරනය ඉශ්ටකිරීමට වෙර දරන රටට ජාතියට පනමෙන් ආදරය කරන ආන්න ඒ නිලදාරි මහත්මයා ගැනයි.. උබ බැදල හෝ නැතා එතුමාගේ කැපකිරීම උබගෙ දරුවන්ටත් අනාගතය ලස්සන කරන්නයි.... මෝඩයෙක් වගේ හිතන්න එපා බන් . බුද්දිමත් වෙයන්. හොදට හිතපන්. උබට බුදු සරනයි !

  • @apparelsolutions7309

    @apparelsolutions7309

    4 ай бұрын

    මු හටාරෙක්

  • @wasanthawasantha3380

    @wasanthawasantha3380

    4 ай бұрын

    @@apparelsolutions7309 මේ නිලදාරියා කොන්ද රිජුව තියන් කුඩ්ඩො පාතාල කාරයන් එක්ක ගැටෙන්නේ සාදාරනයක් රටට ජාතියට ආගමට ඕන කියන හර්ද්‍යන්ගම අදහසින් කියල නොතේරෙන ගොබ්බයන් . උන් නීතියට විරුද්ධ ක්‍රියාකාරකම් කරන උන්. එච්චරයි කෙටියි පැහැදිලියි .

  • @wasanthawasantha3380

    @wasanthawasantha3380

    4 ай бұрын

    @@user-wu1jc7zr4y එහෙම අයත් නැතුව නෙවේ... ඒත් මේ නිලදාරියා රටට ජාතියට ආගමට ගන්න වැටුපට සාදාරනය කිරීමේ පරම අභිලාශයෙන් සේවකරන බවත් . නියම රිජු කොන්දක් තියෙන අසාදාරනයට දෙකට නොනැමෙන. කාටත් නීතිය එකසේ ක්‍රියාත්මක කරන මෙවෙනි නිලදාරින්ට අපහාසාත්මකව වචනයක් හරි කියන උන් නීති විරෝධී ක්‍රියාකාරකම් කරන භව පැහැදිලියි ...එහෙමත් නැතිනම් වැස්සකටවත් පාසැලකට නොගිය අමු මෝඩයෝ. එච්චරයි .

  • @nishanthajayasuriya7430
    @nishanthajayasuriya743023 күн бұрын

    ස්ර් පරිස්සමෙන් ඔය තිරසන්නු බුදු සරනයි ස්ර්...

  • @gayanisrima4202
    @gayanisrima420226 күн бұрын

    මේ වගේ නිලදාරි තමයි රටට අවශ්‍යය . මෙයාගේ ජිවිතය අනතුරේ.

  • @skdance2340
    @skdance234027 күн бұрын

    මේ වගේ නිළදාරන් අපිට සම්පතක් බල දාරින්ගේ ඇස් ඇරේවා බුදුසරණයි

  • @Hirunya000
    @Hirunya0004 ай бұрын

    ජය වේවා ඔබගේ නිලධාරීන් අපේ රටට සම්පතක් අපිටත් පුළුවන් දෙයක් ඔබතුමා වෙනුවෙන් කරන්න මේ කුඩු තම්බියෝ රටෙන් අතුගා දාන්නම ඕන ජය වේවා ඔබතුමාට

  • @isawwa1159

    @isawwa1159

    24 күн бұрын

    සිරාම වෙසිගෙ පුතාල..

  • @kavindamadushan2469
    @kavindamadushan246926 күн бұрын

    ගැම්මක් තමයි සර්..... 💪😍❤️ බුදු සරණයි දෙවි පිහිටයි

  • @KeerthiGamage-iz1pj
    @KeerthiGamage-iz1pj25 күн бұрын

    නියමයි... ඒත් පරිස්සමෙන් ඉන්න සර්.. දේව ආරක්ෂාව ලැබෙන්න ඕන...🙏

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala88294 ай бұрын

    අධ්‍යාපනයක් නැති කාලකණ්ණි. මුංව අතුගාලම දාන්න ඕන. රට කන හැත්ත.මේ වගේ නිලධාරීන් තමා අපේ රටට ඕනෙ.ආඩම්බරයි සර්.❤️👍

  • @anniesilva9361

    @anniesilva9361

    27 күн бұрын

    මුංව ඉවරයක් කරලා දාන්න

  • @HappyBamboo-pv7ov
    @HappyBamboo-pv7ov4 ай бұрын

    සුපිරියක් සර්..🎉🎉❤️❤️❤️❤️ සර්ලා වගේ මිනිස්සු තමයි පොලිසියේ සේවය කරන්න ඕනා 💪💪💪💪💪💪

  • @KanthipereraLiyanage
    @KanthipereraLiyanage23 күн бұрын

    Recpect officer ❤️ මේ වගේ මිනිස්සු ඉන්න ඕනේ

  • @user-jh6dr7sm8n
    @user-jh6dr7sm8n2 күн бұрын

    අපෙ රටෙ නියම සිංහලයෙක්❤❤ තිස්තූන් කොටියක් දෙවියනගෙ අරක්ෂාව ලැබෙවා අපෙ පොලිස් මහත්තයාට🙏🙏

  • @mr.654
    @mr.65427 күн бұрын

    මේ වගෙ මිනිස්සු හිටියා නිතරම බිහි උනා.ඒත් සක්කිලි හිගන වේස පාලකයො නායකොයො සරමෙ පිහන්න ඕනෙ වල් බල්ලො පාව දිලා එයාලව නැති කලා.සර් ඔයත් පරෙස්සමින් ඔයා ලග ඉන්න ඔයා වටෙ ඉන්න කටු කන ජරා යක්කු ඔයාවත් විනාශ කරයි.සතුටුයි ඔබ ගැන.ඒ ගාම්බීර වචනවලට.❤

  • @asaranasarana8310
    @asaranasarana83104 ай бұрын

    මේ අපරාධ කාරයන් එදා හුරතල් කල සමහර පොලිස් ලොක්කන් නිසා සමහර නිළධාරින්ට වැඩකිරීම අපහසුයි. මේ අපරාධ කාරයන් සමූල නැතිකල යුතුයි.

  • @yamunakumari5456
    @yamunakumari545626 күн бұрын

    ඔන්න ලංකාවේ නියම සිංහයෙක් ආඩම්බරයි මහත්තයා 👍👍👍👍👍

  • @ilexilyas1

    @ilexilyas1

    25 күн бұрын

    @@yamunakumari5456 සිංහය රට පැන්න ගෑනි ලමයි දාලා මාව මරනවෝ කියලා

  • @anusadusadu2117
    @anusadusadu211726 күн бұрын

    නියමයි sir ජය වෙවා

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g4 ай бұрын

    පොලිසියේ මහාඋන් දෙසපලුවෝ මේ කුඩ්ඩෝ එක්ක මුදලට ඩීල් ගේම් ගගලා පේනවා නේද උන් දාන සද්දේ, ඇත්තටම මේ නිලදාරියාගේ ජිවිතේ අනතුරේ පොලිසිය ඇතුළුලෙන්ම වැඩේ සෙට් කරයි මුන්ට දෙන්න ඕනේ කෑලි අහුලන්න

  • @npltoscananihal212

    @npltoscananihal212

    4 ай бұрын

    කුඩුකාරයන්ට පාතාලකාරයන්ට මේ විදියට පොලිසි නිලධාරීන්ට තර්ජනය කරන්න ශක්තිය ලැබෙන්නේ පොලිසියේ උසස් නිලධාරීන් හරහා කියන එක තේරුම් ගන්න පුළුවන්.සාමාන්‍ය අහිංසක පුද්ගලයෙක් මේ තරම් තර්ජනය කරන්න අවශ්‍ය නැහැ පොඩි වචනයක් හෝ නිලධාරියෙකුට කියලා තිබුණනම් ඔහුට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා.එහෙනම් මොවුන් කතා කරන්න බය වෙන්නේ නැත්තේ මේ ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධකම් නිසායි.ඒ මනුස්සයට රටට වඩා ඒ මනුස්සයාගේ ජීවිතයේ වටිනවා.දැන් අගලවත්ත ඕ අයි සී කතා කරන්නේ හෙට්ටිආරච්චි පාතාලයෙන් ජරාව කාලා ඒවා හෙළි කරයි කියල බයේ උන්ට වැඳ වැටෙනවා.මේ නිලධාරියා පිට කොන්දක් තියාගෙන උන්ට මන්ත්‍රණය කරනවා.මේක ජාතික ජනවාරි වේගය රජයක් යටතේ නැතිව කවදාවත් ගොඩ ගන්න බැහැ.

  • @thetruth-4853
    @thetruth-48534 ай бұрын

    කංචිපානීට ඇප දීලා රටින් පනින්න ඉඩ සලසපු සියළුම නිළධාරීන්ගේ බෙල්ලට තොන්ඩුව දාන්න ඕන

  • @thilininisansala8302

    @thilininisansala8302

    27 күн бұрын

    Aniwa

  • @politicssl3550

    @politicssl3550

    25 күн бұрын

    උසාවිය නේ ඇප දුන්නේ

  • @user-hl5qc2tm2m

    @user-hl5qc2tm2m

    25 күн бұрын

    හම්බන් මන්ත්‍රීලගෙ කීමට

  • @Januja760
    @Januja76025 күн бұрын

    කාලේකින් දැකපු නියම සිංහ පුතෙක්,Recwest sir.🙏👊

  • @user-wg8th5kc1u
    @user-wg8th5kc1u26 күн бұрын

    ඔබතුමාට දීර්ගායුශ.ඇස්වලට කදුලු ආවා..මෙහෙම නිලදාරින් ඉන්නවා නේද දෙයියනේ ....ජයවේවා සර්...❤

  • @user-ek9vk3sv9c
    @user-ek9vk3sv9c27 күн бұрын

    Respect sri ඔයා වගෙ නිලධාරින් මෙ රටෙ අනාගතය

  • @anushapriyadarshani5305
    @anushapriyadarshani530527 күн бұрын

    පොලිසියේ පගාව ගන්න නපුංසකයේ අතරෙ නියම අවංක නිලදාරියෙක් දැක්කමයි

  • @indikaprabath4610

    @indikaprabath4610

    27 күн бұрын

    Oya tele drama balala teyanawada???

  • @di3kulatunga161

    @di3kulatunga161

    26 күн бұрын

    අනිවාර්යයෙන්

  • @di3kulatunga161

    @di3kulatunga161

    26 күн бұрын

    හැමෝම මෙහෙම unanan.ape rata goda

  • @delshannex8330

    @delshannex8330

    26 күн бұрын

    Panla giya police ponnya

  • @DjdjdhdhXndjdbcb

    @DjdjdhdhXndjdbcb

    26 күн бұрын

    😅😅

  • @digituotou9701
    @digituotou9701Күн бұрын

    දුමින්ද සර් හැමෝම ඔබ සමග ඔබ තුමා අවන්ක නිලදාරියෙක් අපේ ප්‍රනාමයා රටේ නායකයෝ මේවට මැදිහත් විය යුතුයි

  • @user-zw6wh7dq1e
    @user-zw6wh7dq1e23 күн бұрын

    Budu saranai oba tumata

  • @xmenperera4106
    @xmenperera41064 ай бұрын

    නියමයි. කුඩ්ඩන්ගේ ගූ කන පොලිස් ලොක්කො එක්ක බලදී මේ මහත්මයා දෙයියෙක් ❤️

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    27 күн бұрын

    ඒ මහත්තයට හරියට රාජකාරිය කරන්න රටේ පාලකයො ඉඩ දුන්නෙ නෑ.දුකයි.

  • @user-yc3ky8yd8n
    @user-yc3ky8yd8n4 ай бұрын

    මෙන්න මේ මිනිස්සු තමා පොලිස්පති වෙන්න ඕන❤❤❤රටේ හොද නායකයෙක් බිහි උනාම මෙයාට තැනක් එයි💪💪💪

  • @CricketersLife1

    @CricketersLife1

    4 ай бұрын

    Is he the next president of Sri Lanka

  • @subhashinipriyadarshani9204
    @subhashinipriyadarshani920424 күн бұрын

    respect සර්👌

  • @pradeepweerasinghe6333
    @pradeepweerasinghe633325 күн бұрын

    අඩෝ පට්ට ගැම්මක් පොලිස් ඔෆිසර්ගේ තියෙන්නේ ...ගැම්මක් ඒක නම්

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz4 ай бұрын

    කොන්දක් තියෙන නියම නිලධාරීතුමෙක්....මේ වගේ නිලධාරීන් තමා රටට අවශ්‍යම..

  • @farhannasim7010

    @farhannasim7010

    4 ай бұрын

    Hebai aru rata dhaala penala giya anthimata 😂😂😂

  • @Senuth_Nethmira

    @Senuth_Nethmira

    4 ай бұрын

    ඒ ජීවිතේට ආදරේ නිසා මිසක් කාටවත් බය කට නෙවෙයි.

  • @Nandasena-nb4hu

    @Nandasena-nb4hu

    4 ай бұрын

    ​@@farhannasim701088

  • @chamara_99

    @chamara_99

    4 ай бұрын

    ​@@farhannasim7010උබ හිටියත් එච්චර තමයි😂

  • @thebunk_SL

    @thebunk_SL

    27 күн бұрын

    @@farhannasim7010 yako rata daala gihin thmai. Bt e manussaya gatha padiyta wedak kara. thopi danne hinawenna witharai. thambi pakaya

  • @thejunior7466
    @thejunior74664 ай бұрын

    මේ නිලදාරිය නේද රටින් ගියේ. පොලිසියේ ඉහල පුටුවල දේශපාලුවන් පත්කළ හොරු ඉන්න හින්දා මේවගේ නීතිගරුක වීරයන්ට අද රටේ තැනක් නැහැ. දැන් ඉන්න පොලිස්පති කයිය ගැහුවට පාතාලය මඩිනව කියල මිනිස්සු දන්නවා එයා දේශපාලුවන්ට සම්භන්ද පාතාලය/ කුඩු ව්‍යපරිකයන් දෙස ඇ හැ ක් ඇරලා බලන්නේ නැහැ කියල.. අනික් ලපයි පිසියි නම් අල්ලයි. මේ ක්‍රමයට එකම හේතුම මේ දුෂිත අධම දේශපාලුවන්. ඉතින් දුශිතයන්ගෙන් තොර රජයක් බිහිවෙනකම් මේ වගේ මිනිස්සුන්න්ගේ හඩ නිහඩ වෙලා තියේවි... මේවටවිරුද්ධව යන නිලදාරීන් පාතාලයේ බිල්ලක් වෙවී ... අපරාධකාරයන් සහ දේශපාලුවන් හා ඔවුන් ඉහල පුටුවලට දමන දුෂිත පොලිස් නිලදාරීන් කියන්නේ කිරියි මි පැණියි වගේ

  • @thusithakumara193

    @thusithakumara193

    4 ай бұрын

    Respect sir

  • @NilakshaBandara

    @NilakshaBandara

    4 ай бұрын

    👍👍👍

  • @nandananimal7622

    @nandananimal7622

    4 ай бұрын

    eeka aththa. eee wage niladaarin 5k hitiyanam policeyama hadanna puluwan

  • @chandrafonseka876

    @chandrafonseka876

    4 ай бұрын

    You are entirely correct 😢

  • @user-ku7oe4jd9o

    @user-ku7oe4jd9o

    4 ай бұрын

    මෙිිව නාටිිටි බං අහුවෙන්න එපා

  • @gayeshanamarasinghe7323
    @gayeshanamarasinghe732323 күн бұрын

    Respect Sir ❤

  • @prasaddanushka7909
    @prasaddanushka790910 күн бұрын

    මේ වීර නිලධාරියාව සියළුම යහපත් බලවේග දෙවියන් ආරක්ෂා කරත්වා !!! තෙරුවන් සරණයි !!!

  • @damithbambarendage6880
    @damithbambarendage68804 ай бұрын

    සුපිරි නිලධාරීන් මහත්තයා ජය වේවා ❤❤❤

  • @Neha-er5ip

    @Neha-er5ip

    4 ай бұрын

    Jaya wewa. Obathumata

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory155927 күн бұрын

    මෙන්න පොලිස්පති වෙන්න සුදුසු මිනිහෙක්.. දූෂණයට මර්ධනයට විරුද්ධව වැඩ කරන ඔබ වැනි උසස් නිලධාරීන් සියලු දෙවියෝ රැකදෙත්වා. 🙏🙏🙏

  • @ume1469
    @ume146914 күн бұрын

    හැම පුරවැසියෙකුම එකතු වෙලා වැඩ කරනවානම් මේ වගේ මිනිස්සූ තවත් ඉදි අපි උදවු කරන්න ඕනේ ❤️🫡

  • @wasanthahetti113
    @wasanthahetti11326 күн бұрын

    ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන මේ වගේ කාලකන්නිංව මුරුංගා අත්තේ තියලා කතා කරන අපේ අනිත් කාලකන්නි.පොලිස් හිඟන්නන්ට වඩා.ඔබතුමාට ජයවේවා ජයවේවා ජයවේවා

  • @priyanthajayalal4038
    @priyanthajayalal403827 күн бұрын

    ඔබ වැනි ස්‍රේශ්ටයින්ට පනවගේ ආදරෙයි❤

  • @sumithrajendra7220
    @sumithrajendra72204 ай бұрын

    ආඩම්බරයි පුතේ උබ ගැන.සිංහයක් උබ

  • @sameerajayarathne4742
    @sameerajayarathne474225 күн бұрын

    මෙච්චර රටේ පොලිසියට ආරක්ශක අංශ වලට තර්ජන කරලත් මූට ඉන්න දෙනවා නිදැල්ලේ.. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන නිලදාරියෙකුටවත් ඒක හරියට කරන්න ඉඩදෙන්නේනෑ

  • @maxsagara4973
    @maxsagara497323 күн бұрын

    මම කැමතියි මේ නිලධාරීයා එක්ක වැඩ කරන්න.මේ වගේ අයව තනි කරන්න හොඳ නැහැ.පාතාලේ බල්ලොන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් අපි අනිවාර්යයෙන් මහජනයො විදිහට ආරක්ශා කරගන්න ඕන.සමහර අවස්ථා වල පවුල නිසා අසරණ වෙලාත් ඇති.ඒත් බය නැති බව පේනවා.ලොකු ටීම් එකක්,විස්වාසවන්තව හදාගෙන කුඩු ගහන එකාගෙ ඉඳලා ගේන එකාට වෙනකම් ගේම දුන්නනම් ආයේ තරුණ පරම්පරාව ඉතුරු වෙනවා.කුඩු ගහන ගේන විකුණන එකාගෙ ඉඳලම මරන්න ඕන.තවත් අහිංසක මිනිස්සුන්ව අකාලේ මරන ඝාතකයොන්ටත් ගේම දෙන්න ඕන.හැබැයි තනියම කරන්න බැහැ.මේ වගේ අය එක්ක රහසිගතව එකතුවෙන්න ඕන.

  • @bandarawickramasingha91
    @bandarawickramasingha914 ай бұрын

    රටේ ආරක්ශක ලේකම් හිටපු හමුදා පති ,ඔයාල ගැන ඇඩෙනවා මේව දැක්කම ,😊😅

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula75084 ай бұрын

    ඔබතුමාට බුදුන්ගේම සරනයි.මුලින්ම මගේ උත්තමාචාරය පිරිනමමි.👌👌👌❤️❤️❤️👑👑👑🙏🙏🙏 ඔබතුමාව මෙලොවට බිහීකිරීමට දායකවුන අම්මට, තාත්තට බුදුන්ගේම සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙවැනි නිර්භීත, මහාජනතාවට ගරු කරන ,මහාත්මා ගතිගුන ඇති නිලධාරීන් පොලීසියේ සිටීම ලංකාවේ වාසනාවකි.

  • @nirmalasriyani9482
    @nirmalasriyani948219 күн бұрын

    Proud of you sir❤...

  • @dulajakalanka6150
    @dulajakalanka615013 күн бұрын

    Respect sir ❤️

Келесі