Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
Музыка
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
Stream | Download - bnfr.link/seedevi
✘ Artist - Piyath Rajapakse
✘ Melody - Piyath Rajapakse
✘ Lyrics - Piyath Rajapakse
✘ Music - Lahiru De Costa | Piyath Rajapakse
✘ Percussions - Isuru Perera
✘ Guitar - Buddhika Perera
✘ Additional Vocals - Samadhi Wijethunge | Prabath Dharshana | Jayod Nawarathne
✘ Produced, Mixed & Mastered - Lahiru De Costa @ Lahiru Audio Vision Studio
✘ Video Director/DP/Editor - Sahan Wickramarachchi
✘ Production Manager - Wiraj Ariyawansa
✘ Colorist - Yashodha Danupama (Coloration)
✘ Art Director - Madhuranga Marasinghe (Mare)
✘ Sudath Dhananjaya
✘ Prosthetic Makeup Sfx Designer - Oshan Yapa Amarasekara
Assistants -
Sahasra Wijethunga
Hirushi Rashiprabha
✘ Dance Choreography - Oshan Liyanage
✘ BTS - Dasun Mihiruwan
✘ Graffer - Shalitha Jayasundara
✘ Camera Asst. - Nalinda Priyadarshana
✘ Lighting Dpt. - Nishantha Nidarshana, Kushan Epaarachchi, Sunil Jayakodi
✘ Post Production & Equipments - Obscura Productions
✘ Social Media Strategist : Nadun Jayamanna
Follow Piyath on Instagram - bit.ly/3wFbTzp
Like Piyath on Facebook - bit.ly/3zvleff
Follow Piyath on TikTok - vm.tiktok.com/ZSJv3c27R/
Follow Lahiru De Costa on Instagram - / lahirudecosta
Like Lahiru De Costa on Facebook - / lahiru.dananjaya.353
Stream/Download: Now Available on All Streaming Platforms
Spotify - open.spotify.com/album/3LWGZy...
Apple music - / bandimu-suda-single
Other Songs by Piyath:
Dawasak Ewi - www.youtube.com/watch?v=4ZPmL...
Bandimu Suda - • Piyath Rajapakse - Ban...
Adare Ma Namin - www.youtube.com/watch?v=o7DHq...
Yali Hamuwenne Kedhinadha Api - www.youtube.com/watch?v=hVkps...
Priyawee - bit.ly/3wFAB2G
Ai Mama Aadare - bit.ly/2SH9mGc
Kodre - bit.ly/3cRC666
Nirayase - bit.ly/3cQEXfG
Kukka - bit.ly/2S8UTmd
Special Thanks:
Amma and Appachchi
Dasni Rajapakse and Inuri Rajapakse
Malinga and asela
Renuka Fernando
Sandani Fernando
Oshan Liyanage’s Crew
Dancers
Shakthi
Kanishka Weeramunda
Sajitha Anthony and Buwi
Shashika Samare
Bonfire Crew
Shiyan Dinulka
WePlus Members
♪ Lyrics
1st Verse :
කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලා
අතමිට දැන් සරුසාර වෙලා
එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ
නගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ
Pre Chorus:
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ
උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ
Chorus:
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
හරි අහින්සක නුබේ පැටියා
නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
සීදේවී මම නුබේ හැලයා
2nd Verse :
සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලා
තොල කට රතු සායම් ගල්වා
හවඩිය ඇගෙ ඉණ වට බන්දා
දේවී වඩිනවා බලාපල්ලා
Pre Chorus:
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ
උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ
Chorus:
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
හරි අහින්සක නුබේ පැටියා
නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
සීදේවී මම නුබේ හැලයා
End
(( සීදේවී, මගෙ දේවී
සීදේවී, මගෙ වේවී))
'Seedevi (සීදේවී)' Official Music video by 2024 Piyath Rajapakse under exclusive license to Bonfire Sri Lanka
#Seedevi #piyathrajapakse #සීදේවී #sedevi #lahirudecosta #sandanifernando #officialmusicvideo #magehalaya
Пікірлер: 3 900
Seedevi (සීදේවී) Available on all streaming platforms - bnfr.link/seedevi
@gimhanp.kottahachchi1576
17 күн бұрын
බැකිය දැක්කාම කියනුහැකියි සීදේවි කව්ද කියලා.?❤❤❤
@GKSLeducation
17 күн бұрын
එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ
@ddshasithkulathilaka7602
17 күн бұрын
@@piyath1004 💗🥰🎀
@dimuth.n
17 күн бұрын
හැලයා පියත් නේ ද?
@amayaadhikari8644
17 күн бұрын
cuteee😍 superb aiy🤩
පියත් අයියනම් සැබෑ දක්ෂයෙක් 😌🔥 සින්දුව ඉවර වෙනව දැනුනේ නෑ ✨
@AdeshAcademy
17 күн бұрын
Iro ayya❤
@SlTecGuy
17 күн бұрын
Hi Hi IRO Aiyeh
@hak_tharaka_hettiarachchi
17 күн бұрын
ado vira iro puthaah
@Sadiya99999
16 күн бұрын
IRO❤️❤️
@hansiameesha2634
16 күн бұрын
කොල්ලා කුජීතයි කොල්ලා අනාතයි 😂
එකම විදිහට නාහෙන් අඩාගෙන යන රැල්ලකට තිතක් තියන්න දගලන කොල්ලෙක් පියත් 🤘 🖤
1.5 million views ආවම මෙතනින් like එකක් දාන්න
@AyeshaKoshali
10 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@isharadhanushan2002
9 күн бұрын
😂😂😂😂😂😂
@kasuntharaka1407
9 күн бұрын
3m
@niroshanniroshan330
6 күн бұрын
Ccthaonklo
@niroshanniroshan330
6 күн бұрын
thaassNadu
අවුරුද්දට සින්දු එකක් හෝ දෙකක්.. ඒ හැම එකක්ම trending එකක්.. 😅❤️🥹ජය වේවා ! පියත්
@sammanivenurika5639
3 күн бұрын
😮😅😅😅😅😮😮😊🎉
සිදේවි හැලයයි ඇත්තටම couple නෙවෙයි original cartoon එකේ.. ඒත් සිරස එක වෙනස් කරලා උන් දෙන්වට සීදේවි හැලයයි කියලා නම් දාලා. ඒ පැංචා කියන cartoon එක ඒ තරමට ජනප්‍රිය කරා.අවුරුදු 20 වැඩි ඇති ඒ cartoon එකට ඒත් අදටත් ජනප්‍රියයි..හැමෝම කතා වෙනවා.මේ වගේ සිංදු හැදෙනවා.සිරස කරපු දේවල් අදටත් කතා වෙනවා ❤ සිංදුව මරු එකේ අමුතු vibe එකක් තියනවා ජය පියත්...
@BunnyMememe
17 күн бұрын
❤🎉
@chamalkalashan8948
17 күн бұрын
පියතුත් සිරසෙන් ❤
@Arrow-2002
17 күн бұрын
පැංචා, දගය, ස්කුබි ඩු, මණ්ඩුක භවන, සුර පප්පා 🥰🥰❤❤ දැන් යන cartoon මොනාද මේ කාටුන් එක්ක බලද්දී
@thirdeye5136
17 күн бұрын
හෑලි එපා බන් පාඩුවෙ සින්දුව අහල පලයන්😂
@suddagaming3565
17 күн бұрын
@@thirdeye5136 sira bn😂😂
ආසාවෙන් කරපු සුපිරි වැඩක් 🔥♥️ #TeamOLDS 😍
@chathuxvibesofficial
17 күн бұрын
ආස නැත්තේ කවුද බන් 😁
@buddimawickramanayake5922
17 күн бұрын
Dance eka patta oshan ayyee🥳🥳🥳❤️❤️❤️❤️
@odathahansaka3198
17 күн бұрын
Best ❤
@user-mc4tz5kc5b
17 күн бұрын
නියමයි සර්.සර් නිසා තමයි 𝘃𝗶𝗲𝘄𝘀 වැඩි වෙන්නෙ
@mr.travellife
17 күн бұрын
Oyage stts eka dekala godak kal hiha gnna baruwa htye ftta habai❤❤
මාරම වෙනස් විදියට හිතන singer kenek පියත් අයියා.එළ .සියලුම අවංක හැලයන්ට ජය වේවා👍❤️
@Pavaniakeesha-cd2qk
3 күн бұрын
🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊😅😅😮🎉😂❤❤😂😮😊😅🎉🏨🏫🏰🏰🏰🏰🏰🏰🏰🏰🏰🏰🏯🏯🏯🏰🏰🛕🛕🛕🏰🏰🏰🏗️🏰
@niroshanabandara6029
Күн бұрын
❤❤❤❤😂
මම ආසම පියත්ගෙ වොයිස් එකට.හරිම නිවිච්ච සෙන්සිටිවු එයාගෙ කටහඩ....❤
මෙහෙම පිරිමියෙක් ලැබෙනවා නම් ඒ සීදෙවි කොච්චර පින්වන්ත ද ❤️🤗😘
@pethumachinthana4129
16 күн бұрын
Helayek
@Brie_Pie
16 күн бұрын
මෙහෙම හැලයෙක් ලබන්න
@sdgaming8185
15 күн бұрын
ගෑනුන්ට කොච්චර හොද පිරිමියෙක් ලැබුනර්හ් ඌ හොද නෑ ඒකයි ඇත්ත.🌚
@marxtv3547
13 күн бұрын
එහෙනම් ඔයාට කිබුලෙක්වම බැඳගන්න වෙයි.
@supunimesh8842
12 күн бұрын
😂
තමන්ගෙ සීදේවිට අවන්කව ඉන්න හැලයොන්ට ජය වේවා ❤
@chuti1487
16 күн бұрын
🖤..
@niluabewardhana
15 күн бұрын
එකෙන්ම
@dayanidhammika1702
15 күн бұрын
❤❤❤❤❤❤
@crazycafevlog
15 күн бұрын
Aniwa 😌
@hirushyy
15 күн бұрын
මේ වගේ සුපිරියක් ආයෙත් ඕනේ ..කෝ බලන්න මේක එක පාරකට වඩා අහපු බලපු අය ❤
@shashikapriyashad7121
6 күн бұрын
උබට මොකටද බං අනුන්ගෙ ඒවා..😂
@wasanthadesilva7368
2 күн бұрын
❤
පියත් අයියා ඉදල ඉදල සිංදුවක් ගැහුවොත් ආයේ සුපිරියක් තමයි❤ අඩන සින්දු වලට වඩා නම් රසය %100 👌 කොහොමත් ආසම කාටුන් චරිත දෙකක් නේ සීදෙවී හැලයයි.. අමතක වෙන එකක් නෑ. තව තවත් මේ සින්දුව නිසා මතක් වෙයි ❤ඇත්තටම පට්ට කියන්න වචන නෑ 👌💗 "තව ගෑනූ එපෝ මට ඉන්නවා බිසෝ " මේ ටික හදවතටම වැදුනා 👌❤🥺 තමන්ගේ කෙල්ලගෙන් පිට වෙන අය ගැන හිතන්නැති කොල්ලො පට්ට ගැම්මක් පියත් අයියේ ආදරෙයි ජය වේවා තව තවත් මේ වගේ සින්දු කරන්න ලැබේවා❤💪
සිරස හින්දා අපේ ජීවිත කාලයෙන් හොදම කාලය ගොඩාක් ලස්සන කලා, රූපවාහිනියේ ටයිටස් තොටවත්ත මහත්තයත් අපිව ගොඩක් පෝෂණය කලා අපේ ආකල්ප සහ හැගීම් සුන්දර කරන්න❤❤❤
@user-th1nt9tt8y
16 күн бұрын
ඒ සුන්දර කාලේ තිබ්බ කාටුන් දැන් ළමයිට නෑ..මල විකාර තියෙන්නේ..අනේ මංදා ඉතිං නේද...😢😢😢
@DeepaniAththanayaka-bk8ns
16 күн бұрын
Eka aththa❤❤❤❤
@VidyaVishwani
15 күн бұрын
Aniwarenma ❤
@Nilukshiperera-yo3ik
15 күн бұрын
❤❤❤❤
@nicebro4748
14 күн бұрын
Hiru ekai deranai ea vibe eka den lamayinta nethi karala thiyenne
මට තේරෙන්නැත්තෙ මේ එක එකට වෙනස් concept ඔලුවට එන්න තරම් පියත් කොච්චර next level dial එකක්ද කියලා. එහෙම හිතාගෙන description එක බැලුවම lyrics melody ඔක්කොම පියත්ගෙ😍 The next hit for sure❤
@KavinduBandaraNayake
14 күн бұрын
post ekak daka laoa
මගේ ආසම කාටුන් එක පැංචා.හැලයයි සීදේවිගෙයි ආතල් මතක් උනා❤ ඉස්සර සෙනසුරාදා උදේ 8.30 වෙනකන් බලන් ඉන්නෙ පැංචා බලන්න.දැන් අවුරුදු 17 ක් ඒ අතීතයට 😘
When I start study Meanwhile :- තව ගැණු එපෝ මට ඉන්නවා බිසෝ සීදේවී මම නුඹේ හැලයා 😢 I can't stop this😒
@kavishkaheshan1089
8 күн бұрын
So relatable 😂
@classics2862
8 күн бұрын
මෙහෙමත් ගොන් ගෑනු 🤪
තමන්ගේ සීදේවි ට මේ වගේ අවංක වෙන හැලයන්ට මේ සින්දුව උපහාරයක්..Anyway පියත් is a brand ❤❤❤❤
@AiTry-c1d
7 күн бұрын
kzread.info/dash/bejne/iIGFkpqpf6jgcpM.html
තාම පැංචා කාටූන්එක බලන මම 😂❤
@rukshanchathuranga4458
17 күн бұрын
aniwa
@smilingmind1963
17 күн бұрын
@@user-kj6el8ke8s හැමදාම හවසට😁
@KalinduRajapaksha-cd7nf
16 күн бұрын
Sirwtma 😍♥️
@isharasandamali4696
16 күн бұрын
Mamath
@user-od1hz7cs6h
16 күн бұрын
@@isharasandamali4696 Ehma baluwanm halai sedevi kynne akkai malli
මගෙ හැලයත් මේ සින්දුව අහන්වද දල්ලෑ...🫣 කොහෙ ඉන්නවද දන්නෙත් නෑ...😧 අපි හම්බෙනකන් පරිස්සමෙන් ඉන්න හැලයෝ...😍
@user-ps7it4gy6f
Күн бұрын
Alee 😒
10M වීව්ස් යනකොට ඒකෙන් 1M විතරම මම විතරක් අහලා තියෙයි 😄😍❤
Concept eka pattaka piyath bosage singing!!!!! >>>
@Education4life-1st
15 күн бұрын
ado thadiya 🥰
@PrabodNavanjana-pc5hb
14 күн бұрын
Thadiiiii❤
@kavinethgeesara8060
13 күн бұрын
Utto video dapan
@PrabodNavanjana-pc5hb
13 күн бұрын
@@kavinethgeesara8060 sira kathawa bn
@MrVinuwaYutaa
10 күн бұрын
@@kavinethgeesara8060 ඒක තමා බං 😢
කෝ බලන්න මේ සින්දුවට වහ වැටුනු අය 👍දාමු.........
මාසෙන් මාසෙට සිංදු හැදුවත් million plus views යන එකම සිංදු owner ද කොහෙද මේ 😍❤️🔥 yes he is a vibe 🤍
1st Verse : කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලා අතමිට දැන් සරුසාර වෙලා එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ නගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ Pre Chorus: තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ Chorus: සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා හරි අහින්සක නුබේ පැටියා නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ හරි කරදරේ මාව දැකලා සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා සීදේවී මම නුබේ හැලයා 2nd Verse : සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලා තොල කට රතු සායම් ගල්වා හවඩිය ඇගෙ ඉණ වට බන්දා දේවී වඩිනවා බලාපල්ලා Pre Chorus: තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ Chorus: සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා හරි අහින්සක නුබේ පැටියා නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ හරි කරදරේ මාව දැකලා සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා සීදේවී මම නුබේ හැලයා End🤗
@user-yk3dk8bn7r
16 күн бұрын
🤩
@ajanthasiriwardena7217
10 күн бұрын
😊
@PamoSenadeera
9 күн бұрын
❤
@AiTry-c1d
7 күн бұрын
kzread.info/dash/bejne/iIGFkpqpf6jgcpM.html
වෙන අය බැදලත් වෙන කෙල්ලෝ එක්ක රගපානවා එත් මෙයලා තමන්ගේම කෙල්ල එක්ක මරු එහෙම තමායි වෙන්න ඕනි ඔයාලට ජය ආසම දෙන්නෙක් 🫂❤🩹
@NwBhagya
10 сағат бұрын
Ow atta thamai❤
මම හරිම ආසයි මෙන මේ වගේ අලුත් දේවල් කරන අයට...හැමදමත් මේ වගේ ලස්සන සින්දු කරන්න අලුත් අදහස් වගේම හිතට ශක්තිය ලැබේවා පියත්..❤ සදනි❤
Sri lankan music වෙනස් වෙමින් පවතී... 🎉Songs with unique dancing steps, with nice beats❤ කාලයක් බූට් සින්දු වලටම කොටු වෙලා හිටපු srilankan music වලට සුභ කාලයක් උදා වෙලා.🥰 බූට් කියන රාමුවෙන් පිට පැන්න අයට thankyou 🙏🥰
@Lavenderzze
16 күн бұрын
Not unique dancing steps. They copied exact dancing from the song ' Teri Bation main ulja jiya' bollywood song.
@PCBuilder-2004
15 күн бұрын
eek nm Att ඈ.. 2016-2020 ගාන්න දෙයක් නෑ අඩවැඩියා only
තනිකඩ සීදේවිලා ට හීලෑ හැලයෝ හම්බෙන්ඩ ඕන....😂❤ ලස්සන වැඩක් පියත් අයියේ....ජය.🙌
සුපිරි නහයෙන් අඩන සිංද වෙනුවට වෙනසක්❤
තමන්ගෙ සිදේවිට අවන්කව ඉන්න හැලයන්ට ජය වේවා❤
තමන්ගේ සීදේවිට අවංකව ඉන්න හැම හැලයෙකුටම ජය වේවා!🎉🎉
මේ සිංදුව දාලා පැය 4 ක් ගිහිල්ලා තමයි මේ බලන්නේ මේ සිංදුව 1 million ගැහුවට පස්සේ like එකක් දාලා මට කතා කරන්න 😊
@photogrphySet
15 күн бұрын
😢😢😢😢 like karanna please 😢😢😢😢
@someone4351
15 күн бұрын
1M gahala ennnaddooooooooo
@Semini845
14 күн бұрын
2 days 1 Million♥️
@user-ry1pf1el1g
14 күн бұрын
❤❤
@kimManduk.
14 күн бұрын
@@user-ry1pf1el1g ktt epd 😂
වෙනස් විදිහේ දේවල් කරන්න දඟලන චරිතයක් පියත් කියන්නේ...සුභ පැතුම් හැමෝටම,,, 💓🎧🔥🎶🎤
සීදේවියි,හැලයයි ආවෙත් සිරසෙන් පියත් අයියා ආවෙත් තිරසේ සුපර් ස්ටාර් එකෙන් මේක නම් මාර පට්ට ඒ මදිවට ගමේ ලස්සනම ලේලි ඒකත් සුපිරි මං හිතන්නෙ පියත් අයියා සදිනිව යාළු කරගත්තට පස්සේ හිටියටත් වඩා ජනප්‍රිය වුණාද කොහෙද හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැණියක් ඉන්නවා කියනවනේ❤❤❤❤ අපි හදවතින්ම ඔය දෙන්නට ආදරෙයි💕💕💕💕
පියත් කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක් එකම ආරේ නැතුව ප්ලේලිස්ට් එකක් මිනිස්සුන්ට අහන්න දෙන ♥️ ජයවේවා!
ඇත්ත කතාව මේක නොවුනට සිරසින් අඳුන්වල දුන්න විදියට හිතට ගිය අදහසින් ලියල තියෙන සින්දුවක්නෙ. මේක මාර idea එකක් පියත්. ජය වේවා !
Next level .. piyath rajapaksha & sadani fernando niyamai 💟👍
Very catchy song! Love the dance will be remembered forever . This song should be listed as one of the nominees for derena music videos ☺️
පැංචා තාමත් හැමෝම ආදරේ කරන කාටුන් එකක්. එහි හැලයා සහ සීදේවි ඒ ආදර කතාව එහි පවුල් පසුබිම එදා වගේම අදත් ඒ විදිහමයි. ගැහැනිය පිරිම්යා ඒ සංකලනය එහෙම තමයි කවදත් නොවෙනස්. මේ ගීතයත් වෙනම රහස් තියනවා සුභ පැතුම්.🎉
සීදේවිගෙන් පිලිතුරක්.... කොලඹට ගියොතත් මා දාලා.. නලලට උනු හාදුව තියලා... හිමිදිරි උදයෙම රුව බලලා... දවසට සරිලන වැඩ කරලා... මුතු මාල එපෝ.. මට ඉන්නවා රජෝ..// උන්දැ තුටින් තියන්නයි මේ වෙහෙසෙන්නේ . උන්දැ එනකල් මග බලන් මේ උන්නේ .. සීදේවි මම //සීදේවි මම නුඹෙ පැටියා .. හරි අහින්සක මගේ හැලයා.. සියුමැලි ඉන වට අත් බදලා.. කනකට කොදුරා පෙම කියලා... හිරුටත් කලියෙන් අවදි වෙලා .. සුරදෙව් වඩිනවා කොලඹ බලා.. මුතු මාල එපෝ.. මට ඉන්නවා රජෝ... උන්දැ තුටින් තියන්නයි මන් වෙහෙසෙන්නේ උන්දැ එනකල් මග බලන් මේ උන්නේ.. සීදේවි මම //සීදේවි මම නුඹෙ පැටියා .. හරි අහින්සක මගේ හැලයා ..
@the_goatlk
15 күн бұрын
එක මරැ ඔයට ගමනක් තියනො නංගී
@dilrukshiockers9684
15 күн бұрын
Eka niyamaii
@prasa6227
15 күн бұрын
seedewi oyage helaya man . haaada?❤
@deshadasunpriya7609
14 күн бұрын
Woow eka ❤
@AnneKelwina
14 күн бұрын
❤
Harima simpl vachana hemotama therena harima lassana sinduwak. Kanata priye. Dence ekath niyamai❤❤❤❤
Wow මේකනම් මරා ඈ.....❤😂🎉😢😮😅😊
මේක 1M ගහනවා කියන අය මේකට like එකක් දාගෙන යමු නේ ❤😊✨️
@tehanabegunasekara
17 күн бұрын
ek kohomt wen ekne
@rwkwickramarathna
17 күн бұрын
5 million ghnw
@tv-lankaputhratv
17 күн бұрын
😂
@udumbaramandodari7754
17 күн бұрын
ට්‍රැක්ලන්තෙ මිනිස්සුන්ට මේව හොඳ ඇති ඉතින් 😂
@rwkwickramarathna
17 күн бұрын
@@udumbaramandodari7754 oyath emane ekane baluwe yaluu 👀♥️😂
The only Rajapakse we want in 2024!
@saloninfinity1
17 күн бұрын
Bhanuka Rajapaksha 😗
@heshanperera-xv1pt
17 күн бұрын
ado pradaa🥰
@iTzJoshD
17 күн бұрын
tatt mama
@SVD_Production
17 күн бұрын
tattya
@Zen_ClipsYT
17 күн бұрын
Pradaaa ❤
හරිම අපූරු නිර්මාණයක්❤
Eka ahaddi ena amuthu sathuta 🥺💗 eka shoii aneee 😭💗
අලුත් concept එකක් පියත් ඉතින් කොහොමත් දක්ෂයා නේ 🥰❤️
එක cute 😂❤ තව තිබ්බ නම් හොදයි කියල හිතෙනවා.. සිදේවි හැලයා ඇත්තටම couple එක කරපු එකට සිරසට තැන්ක්ස්.. නැත්නම් උන් දෙන්න මෙච්චර ජනප්‍රිය වෙන් නැ.. අද මෙහෙම සිංදුත් නැ එහෙනම් 😂😂
1 දවසයි 1 million පියත්ගෙ සින්දු කොමත් ලස්සනයි අමුතුම vibe එකක්
one of the most likeble songs of recent times. Hats off Piyath !
බදිමු සුදා සුපිරියටම කියලා ජනප්‍රියයි මේ පියත් අයියා ආයෙ එන්න එන්න views වැඩි වෙනවෝ... සීදේවිට අපි දැන් වහවැටිලෝ💙.
Vibe ❤
@Unkown_and_invisible
17 күн бұрын
Pasaaaan❤
@costamarley
17 күн бұрын
ලොල්ලා මේකටත් ඇවිත් 😂🎉
@janithdilshan5080
17 күн бұрын
A ponnya😅😂
@user-xo1ud5dp1u
16 күн бұрын
ගෑනි 😂
@shehanrashmika9700
16 күн бұрын
Ponnya❤
සීදෙවි හැලයා මේ දෙන්නා සිරසෙ රණ්ඩු වෙලා කෙලවගෙන පැංචා දිනනකොට අම්මෝ ඒ සතුට. Gold memorys🎉. Thank you piyath Rajapaksha good job❤️. 1M ගහන්නම ඕනි එකක්💗 @Piyath Rajapakshe #piyathrajapakse
Mekanam niyamai
මෙහෙම හැලයෙක් ලබන්න ඒ සීදේවී කොච්චර වාසනාවන්තද 🥹❤️
අනේ මන්දා සින්දුව දාපු වෙලේ ඉදන්ම අහනවා 😭, තාමත් අහනවා , ඒ තරමට ලස්සනයි , මහන්සි වෙලා හදපු ලස්සනම සින්දුවක් 💯💯
Love this Piyath! Playing it on repeat. 🔥
@thirdeye5136
10 күн бұрын
ඔයත් දැන් ගානට වැඩී. අසාන්ති සින්දුවක් කරන්න .❤
අනේ එ්ක ෂෝක්😂😂❤❤❤❤ වෙනස්ම එකක් 😊....
Wenasma thaleta hithana lassna song ekk..❤️
ඕදාත කොලුවත් ඉන්නවා... Song එක නියමයි..👏👏
@odathahansaka3198
16 күн бұрын
❤❤
Love it !! ♥
@Samadhi11
16 күн бұрын
❤❤❤
@Education4life-1st
15 күн бұрын
aluth album ekakata song ekk neda😍
Patta❤❤❤
සීදේවි හරි ලස්සනයි මම දහම්දි
Tiktok එකෙන් මේකෙ trellar එක දැකල orginal එක එනකම් මග බලාගෙන හිටියෙ 🙂 පියත් අයියෙ ඔයානම් ෆට්ටම පොරක් ගොඩක් රැල්ලට යන අතරෙ ඔයා අපිට ගැලපෙනම සුපිරිම ඒව දෙන්නෙ මේකත් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති super hit එකක් 👌❤️🔥 brother you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥 මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි 1 m views up කරන super hit එකක් වෙයි මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේ වගේ සුපිරියක් ආයෙත් ඕනි ❤️
මොන සිංදුව ඇහුවත් අපරාදේ ඇහුවෙ කියන්න බැරි හදවතට දැනෙන්න කියන්න පුලුවන් කටහඬක්🌹💖
3 million valin passe balana aya ko
සිරස tv එකේ ගියපු පැංචා cartoon එකේ නෙද මේ සීදේවි ඉදියේ 😁😁😁😁😁
සඳනි අක්කා කට්ටියව එලෝගෙන එන ටික මරු😂❤️
අර අවුරුදු දවස් වල වගේ ප්‍රසිද්ධ වුණු ලස්සන හිනාව තියෙන අයියත් ඉන්නවා 😝❤️🌝
@pramilaannmali6089
15 күн бұрын
Kawda
@sumithrajayanthi47
15 күн бұрын
@@pramilaannmali6089 yellow shirt 💛
@ravieranga356
15 күн бұрын
@@sumithrajayanthi47 Koo bn
ෂා නියමයි... අපිත් නැටුවා ඔය වගේ ❤❤❤😊
Thamange seedevita bokkemma adare halayo tika me paththata😇😇😇
ගමෙ ලස්සනම ලෙලි නෙද මෙ සිදෙවි වෙලා ඉන්නෙ 🤭🥰 කොහොම හිටියත් සදනි අක්කි ලස්සනයි ❤
පැංචා එකේ සීදේවි හැලයා මතක් වෙලා ආපු සෙට් එක මේ කොනට 😊 👇
අපේ හැලයත් මේ වගේ... ❤❤ සින්දුව නම් මාරම ලස්සනයි...
3 Million success 💗😩
හැමෝටම මේ වගේ හැලයො හම්බවෙන්න ඕනි..තමන්ගෙ සීදේවි විතරක්ම හොයන💛හැලයොන්ටත් සීදෙවිලා වගේ ගෑනුලමයිවම හම්බවෙන්න ඕනි💗
@malithshalinda1885
14 күн бұрын
Aniwa
මෙක අහන තනිකඩ උන්කො😂❤
Lassana arthayak tiyena sinduwak ❤
හරිම ලස්සන යි,තවටිකක් තිබුනනම් කියල හිතුන❤❤❤❤❤
*Creative වැඩක් Lets Go ❤️🔥*
හැලයෙක් නැති අය මේ කොනට🫢
@Chefsandaru
16 күн бұрын
😂
@gadflycha
15 күн бұрын
@@Chefsandaru Seedevi nathi un inawa anna uda comment ekaka
@OshenJayathilaka
14 күн бұрын
වෙන්නද මම නුබෙ හැලයා
@Shashikalasakalasooriya
14 күн бұрын
@@gadflycha ඒක දැකල තමා මේක දැම්මෙ😂
@Shashikalasakalasooriya
14 күн бұрын
@@OshenJayathilaka හලෝ හැලයා😂
කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤
මාර ලස්සනයි නැටුමත් මරු සිංදුවත් මරු
හැලයාට කිඹුලා බනිස් දකිද්දි සී දේවි මතක් වෙන එකනෙ යකූ වැඩේ😂❤😂
@awesomefourboyz
17 күн бұрын
😂
" සී දෙවි මම නුබෙ හැලයා...! "💗😊
ඇත්තටම අගය කරන්න ඕනා වැඩක් නියමයි අයියේ🎉
Seen eka 😊
Congratulations brother හැම ගීතයක්ම වෙනස් තව ඉස්සරහට වෙනස් ගීත කරන්න 😊😍❤👊
පියත් මරු තව ඉස්සරහට මේ වගේ සිංදු වැඩි වැඩියෙන් කරන්න් ලැබේවා ❤️❤️❤️🙏
Love the vibe 🐊💃
මරු මේ වගේ තව ඒව ඕනේ කියන අය කෝ❤❤❤❤
තව ගෑනූ එපෝ මට ඉන්නවා බිසෝ ❤ ගැම්මක් ඕයී 🌺✨️ ඉක්මනින් ම 1 M ගහන්න ආසිරි ❤
හරිම ලස්සනයි...එකම ඇඩියාව අහලා එපා වෙලා ඉද්දී ආපු නියම සිංදුවක්...සුපිරියි...🎉🎉🎉🎉🎉🎉
Nil pata ayya❤
ආයෙ ඉතින් ❤
පියත් සුපර් ස්ටාර් වෙලා අවුරුදු 10ක් හරි 9ක් හරි මේ වෙද්දි ❤ සිරස 🔺 බිහි කරපු තරු ❤
@insu-xm8oe
17 күн бұрын
Ee quality eka ❤ sirasen awoth ithin ❤❤
@yasasith5970
17 күн бұрын
Anith channels wala stars la hoyannath na 🥲🥲
@insu-xm8oe
16 күн бұрын
@@yasasith5970 ekanee
තැපැල් ස්ථානාධිපතිකම අතෑරල කොළඹට ගිහිල්ල 😇සින්දුව ලස්සනයි අයියේ 🥰💗
Best wishes for ur future .amaizing feeling 💖
අහපූ ලස්සනම හිත ඇදිලා ගියපු ලස්සන සින්දුවක්.. ❤❤❤