මේ නට් ලූස් කේස් එක එක්ක ඉන්නේ කොහොමද... 😍 | HOUSE FULL

Ойын-сауық

මේ නට් ලූස් කේස් එක එක්ක ඉන්නේ කොහොමද... 😍 | HOUSE FULL
FULL EPISODE : hiru.lk/BVt6Y3
#hirutv #hirutvlk #hirutvsrilanka #housefull
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - • Video
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 121

  • @nilnethu6637
    @nilnethu66377 ай бұрын

    පියුමිගෙ හිනාව 😂 හිනාවෙලාමයි ඉන්නෙ ආතල් චරිතයක් ❤ ආසම කෙනෙක් පියුමි 😍🥰

  • @simple94986
    @simple949867 ай бұрын

    පියුම් හංසමාලි අක්කි හරි ආදරණිය චරිතයක් ගොඩක් ලස්සන හදවතක් තියෙන්නේ කෙනෙකුට ඔනි දෙයක් කියන කියලා හිනාවෙන් ජිවිතේ ගොඩක්ම ලස්සන කෙනෙක් ❤❤❤

  • @sujathat.s6869
    @sujathat.s68697 ай бұрын

    මෙ ඉන්න සැහැල්ලුවෙන් ඉන්නවා හරි සතුටුයි අදරෙයි දෙන්නටම බුදුසරණයි 🌟🙏✝️

  • @user-ti9lg5em8u
    @user-ti9lg5em8u7 ай бұрын

    ලංකාවේ ලස්සනයි කියලා හිතා ඉන්න සමහර්ක් අය අතරේ ඇත්තටම ලස්සන කාන්තාව පියුමි අක්කා.❤

  • @sachilagayeshai3012
    @sachilagayeshai30127 ай бұрын

    අක්කි ඔයාගෙ හැකර හිනාවටම හිනා යනවා. 😂😂 හැමදේම තිබිලත් සරලවම ජීවිතෙ විදින ගැහැනියක් තමයි පියුමි අක්කා. හදවත ලස්සන ,, අවංක ,, පුදුම ලස්සනක් තියෙන,, හරිම හිත හොද ගැහැනිය නම් මුලු ලංකාවෙන්ම ඒ පියුමි හංසමාලි විතරමයි. පියුමි හංසමාලි කියන්නෙ brand එකක් ❤❤.. ඊර්ෂ්‍යාවක් නැති තමන්ගෙ දේ අනුන්ට දීලා හරි අනිත් මනුස්සයාව සතුටින් තියන්න කැමති එකම ගැහැනිය.... ඒ තමයි පියුමි හංසමාලි....❤❤❤

  • @indunilqr6869

    @indunilqr6869

    6 ай бұрын

    Hmm aththamai.mamath asama hadawathak.❤

  • @nemol7803
    @nemol78037 ай бұрын

    කියන්න තියෙන දේ කෙලින් කියන ශක්තිමත් ගැහැනියක් ❤️🌹🌹බුදුසරණයි

  • @user-ti9lg5em8u
    @user-ti9lg5em8u7 ай бұрын

    ජීවිතේ විදින සුන්දරම ගැහැණියක්. ලංකාවේ පඩ ශෝ දාන අලුත් නිළියො අතරෙ ලස්සනට ජීවිතේ ගෙවන නිහතමානී ගැහැණියක්.❤🎉

  • @kushi784
    @kushi7847 ай бұрын

    දිනිති ගොන් ගහගමෙ වගෙද පියුම් ..හරිම ශෝයි..කිසිම පඩ ශෝ එකක් නෑ

  • @chanuboy-db4ol

    @chanuboy-db4ol

    7 ай бұрын

    දිනිති ඉදකින් පේන්නම බැ

  • @trueliving8334

    @trueliving8334

    7 ай бұрын

    ඒක නම් ඇත්ත

  • @achalamadushani8801

    @achalamadushani8801

    7 ай бұрын

    ඒකනම් ඇත්ත

  • @user-cq6kx4hs8q

    @user-cq6kx4hs8q

    7 ай бұрын

    Ekanam aththa

  • @nishanvlogs2399

    @nishanvlogs2399

    7 ай бұрын

    ඒක ඇත්ත කොච්චර හොඳ කෙල්ලෙක් බඳින්න තිබ්බ මිනිහෙක්ද මෙහෙම එකක් කරගැහුවේ.

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha34487 ай бұрын

    මේකිගේ හිනාවට අපිටත් හිනා යනවානේ අප්පා

  • @ZanTax_
    @ZanTax_7 ай бұрын

    පියුමිගෙ නිහතමානී කමට කැමති අය කෝ ❤ 👇

  • @jdndss7635
    @jdndss76357 ай бұрын

    🤭😄හිනා වෙලා කට රිදෙනවා අම්මෝ 🫶❤🤗 කීපාරක් බැලුව ද හොද ඩබල ❤❤හිනා වෙන්න 🥰🥰

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj7 ай бұрын

    ආදරේ දෙන්නටම බුදුසරණයි

  • @user-kw5wz5ke9q
    @user-kw5wz5ke9q7 ай бұрын

    පියුමියො උඹ නම් අනේ මන්දා..ආදරෙයි බන්..❤❤❤😂😂😂😂

  • @dinudinesha9541
    @dinudinesha95417 ай бұрын

    මෙයාගෙ ඒවාට හිනා වෙලා මගේ කට රිදෙනවා යකෝ

  • @Chandima9612
    @Chandima96127 ай бұрын

    පියුමි අක්කා❤

  • @user-xr3rb9on6s
    @user-xr3rb9on6s7 ай бұрын

    ඔය දෙන්නට ම ආදරේයි❤❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs23997 ай бұрын

    පර්ල් ග්‍රෑන්ඩ් හෝටල් එකට ආවනම් ඒ දවස් වල පියුමිව හම්බ වෙන්න තිබ්බ ඕන තරම්.😅

  • @user-oi5ow8gt9q
    @user-oi5ow8gt9q7 ай бұрын

    Asama kenek tamai piyumi❤

  • @princycyprus820
    @princycyprus8207 ай бұрын

    Mamath piumita godak adarai ayinsaka සතුන්ට udaw karanawa anith niloyo youtube walin igakana saliwalin padashow danawa. Piumi is a best ❤❤❤❤

  • @ajithrajapaksha8207
    @ajithrajapaksha82077 ай бұрын

    Ane Mnda harima lassana sapawath sahallu jiwithayak. Mannayen Thora jiwath wena kenek... Ayata labunu me manssa jiwithe sabawinma widinawaa

  • @nishanthipriynka7724
    @nishanthipriynka77247 ай бұрын

    බලන් බලන චැනල් වල කලාකාරුවන්ගෙ කුනු ප්‍රසිද්ධ කරනව ඇරුනුකොට වෙන කොරන දෙයක් නෑ

  • @mindunishehanya5220
    @mindunishehanya52207 ай бұрын

    Dinithige athi hadekuth na a unata para show nam thiye.piyumi nam shoi harima lassanai

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani37967 ай бұрын

    Oya ene hame program ekakme balanne asaven hina vela pane yaneva❤❤❤❤😂

  • @Sachi-t5q
    @Sachi-t5q7 ай бұрын

    පියුමි 😘❤️✨

  • @srimathipasse2585
    @srimathipasse25857 ай бұрын

    Niyama yaluwo ❤❤❤

  • @shaniperera1877
    @shaniperera18776 ай бұрын

    ❤❤❤ pumi excellent 👍 Chandi best

  • @CricketfanGood
    @CricketfanGood7 ай бұрын

    මම හුගක් ආදරේ කරන ආදරණීය නිලියක්

  • @jdndss7635
    @jdndss76357 ай бұрын

    පියුමි ❤චන්දිමාල් අය්යා ❤

  • @GeoCraft2024
    @GeoCraft20247 ай бұрын

    ලෝකය ගැන ඉගෙන ගැනීමට, ඔබේ දැනුම පරීක්ෂා කිරීමට අප හා සම්බන්ධ වන්න

  • @chinthakapremachandra9570
    @chinthakapremachandra95707 ай бұрын

    හෑ එතකොට පියුමිට දැන් වයස 31 නම් 23 ට කලින් අටයි . ඒ කියන්නෙ පියුමි අවුරුදු 8 ඉදන් මොඩල් කරන කෙනෙක්ද

  • @sanjeewaniperera2619

    @sanjeewaniperera2619

    7 ай бұрын

    Ekane🙂💔 Mn hithanne meya kiyanne wayasa 23n anduragaththa kiyla wenna athi🙂💔

  • @kumaribandara2442

    @kumaribandara2442

    7 ай бұрын

    ඒකනෙ මාත් බැලුව මේ මගෙ කනේ දෝසයක්ද කියලා 😂😂😂

  • @ranialgiyanna953

    @ranialgiyanna953

    7 ай бұрын

    Mona31da .ane.40kwath.aethi

  • @Yoshk00

    @Yoshk00

    7 ай бұрын

    ගනන් ඉන්ගිරිසි බෑ ඕවා ගනන් ගන්නෙපා😂

  • @dilinithusharika5975

    @dilinithusharika5975

    7 ай бұрын

    13 wenna arhi

  • @kanisahaka2917
    @kanisahaka29177 ай бұрын

    ❤❤

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m7 ай бұрын

    piiyumita issaranam kamathi naha.e andum nisama.eth hithanam marama hondai.wiwurthai sobana gathith naha.ithin dan kamathi.bageta andum rellak wage giye piyumigen.piyumi oya dan digatath andinawa lassanai.puluwannam anith niliyanwath aye yahamagata ganna.oyata thamai puluwan.

  • @rmchandralatha9891
    @rmchandralatha98916 ай бұрын

    Dinithita wada lassanai saha hodai ,aththa kiyl inna athal eke inna gahaniyak

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu45067 ай бұрын

    අනේ ජන්ගිමාල්😂😂

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha61337 ай бұрын

    Chandimal nisa piumi ohoma inne

  • @anushashamali6263
    @anushashamali62637 ай бұрын

    Oya hari shoi menika...bs

  • @manjareedharmawansha
    @manjareedharmawansha7 ай бұрын

  • @user-jd8qk2cj2u
    @user-jd8qk2cj2u7 ай бұрын

    පියුමිව ඇහැරවන්න ඇයි චන්දිමාල් මහන්සි වෙන්නෙ 😂😂😂😂😂

  • @ChithraChandi
    @ChithraChandi7 ай бұрын

    ❤❤❤

  • @firstaid1033
    @firstaid10337 ай бұрын

    🎉

  • @user-cv9mi9ci8c
    @user-cv9mi9ci8c7 ай бұрын

    Ane oyage hinawa athtama shooooy😂😂😂😂❤

  • @malkaabenayaka2117
    @malkaabenayaka21177 ай бұрын

    God bless manike piyumi❤

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq7 ай бұрын

    පියුමි කියන්නේ හරි හොදයි

  • @cllakma7406
    @cllakma74067 ай бұрын

    Piyumi ta 30. Aduragagena awrudu 23k lu. Modeling Kara Kara iddi lu meet une. Mara age ekakin modeling patan aran tiyanne

  • @mahanamathikula1187
    @mahanamathikula11877 ай бұрын

    Ratata wedak aethi deyak dennad

  • @rocxxmax3379
    @rocxxmax33797 ай бұрын

    Ranjan ayyage call records wala thiyenne mona chandimal genada ban..?

  • @user-cn9cu9nc1j
    @user-cn9cu9nc1j7 ай бұрын

    Piyu❤❤❤❤❤❤❤chandi❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunidalton4959
    @arunidalton49597 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @neleehettiarchchi6123
    @neleehettiarchchi61237 ай бұрын

    ❤❤❤❤

  • @rajithamadusanka4882
    @rajithamadusanka48827 ай бұрын

    👦

  • @firstaid1033
    @firstaid10337 ай бұрын

    Akki shoi pana

  • @teachingnadeesha4577
    @teachingnadeesha45777 ай бұрын

    Shoi ane akkiyo oya

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka77297 ай бұрын

    Ammoo hinawaa 🤭🤭

  • @SLAFPOLICE994
    @SLAFPOLICE9947 ай бұрын

    අදුරගන අව්රුදු 23ක් වෙන්නෙ කොහොමද ? පියුමි ට දැන් 30නෙ වයස. එතකොට චන්දිමාල් පියුමිව අව්රුදු 7ඉදන් ද අදුරන්නෙ ? 😮😮😮😮😮😮😮

  • @Minist562

    @Minist562

    7 ай бұрын

    ඔව් නේ 🤔🤔🤔🤔🤔

  • @supunifernando4879

    @supunifernando4879

    7 ай бұрын

    අඩේ ඖමයි

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanibotheju8911
    @chanibotheju89117 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-re8nu1ce1e
    @user-re8nu1ce1e7 ай бұрын

    Apita mathakai Ranjan ekka call eke di Chandimal ge redi left kara😂

  • @gayominavodana2314
    @gayominavodana23147 ай бұрын

    පියුමි අක්කට තාම 30 ක් විතරනේ වයස අනේ

  • @maheshasubashini7650
    @maheshasubashini76506 ай бұрын

    Piyumita wayasa 30i 23k Aduranawalu

  • @dishmatharangi9964
    @dishmatharangi99647 ай бұрын

    ❤❤❤❤❤❤

  • @saeevrgv5098
    @saeevrgv50987 ай бұрын

    ❤❤❤❤❤

  • @halert3937
    @halert39377 ай бұрын

    Nut loose kase eka nam shooi 😂😂😂😂😂😂😂

  • @thereality762
    @thereality7627 ай бұрын

    Interview කරන එකා ජංගි සෝදන job එකට හොඳයි

  • @dishmatharangi9964
    @dishmatharangi99647 ай бұрын

    Hoda film Akak karanna ko...

  • @nishasewwandi3372
    @nishasewwandi33727 ай бұрын

    Piumi niyamai

  • @user-fn4wf4rc5h
    @user-fn4wf4rc5h7 ай бұрын

    Haei

  • @kumaribandara2442
    @kumaribandara24427 ай бұрын

    අවුරුදු 23ට කලින් පියුමි මොඩ්ලින් ෆීල්ඩ් එකේ හිටියා නම් දැන් පියුමිගෙ වයස 30ක් වෙන්න පුළුවන්ද .... ඒ කියන්නේ පියුමි වයස 7 ඉදල මොඩ්ලින් ෆීල්ඩ් එකේ...... ?????😅😅😅. මෙයාල එක එක චැනල් වලට ගිහින් එක එක කතා කියන්නේ

  • @harshiperera4642

    @harshiperera4642

    7 ай бұрын

    කියලා වැඩක් නැහැ 😂හැබැයි මේකේ උන් කියන දේ ගෙඩිය පිටින් ගිලින ගොබ්බයොත් ඉන්නවා😅😅

  • @kumaribandara2442

    @kumaribandara2442

    7 ай бұрын

    @@harshiperera4642 මං හිතන්නේ පියුමිගෙ හිටපු බෝයි ප්‍රෙන්ඩ්ස්ලයි හස්බන්ඩ්ලයි එක්ක ගත්ත එක්ස්ෆීරියන්ස් කාලය කිරල මැනල සජීවීව ඔප්පු කරල එයාගෙ නිවැරැදි වයස ගණනය කරන්න පුලුවන් වෙයි .. 😂😂

  • @wasanthiudayangani6012
    @wasanthiudayangani60127 ай бұрын

    Piumi❤

  • @IsaiaSanmarco
    @IsaiaSanmarco7 ай бұрын

    ගොන්නුලන්තයේ අමු ගොන්නු.🐂🐂🐂🐃🐃🐃🐃🐃🐃🐃🐃🐂🐂

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya7 ай бұрын

    බොරුව නැනේ ඔක්කොම කියලා දානවා

  • @kavishkadilhara314
    @kavishkadilhara3146 ай бұрын

    Uk - ඇමරිකාව 😂😂😂

  • @AhinsaPriyadarshani
    @AhinsaPriyadarshani7 ай бұрын

    😂😂❤😂😂❤

  • @ruchiravitharana4463
    @ruchiravitharana44637 ай бұрын

    අවුරුදු 23 ක් 😂😂😂

  • @MemesOkay
    @MemesOkay6 ай бұрын

    😂❤

  • @aasriyani-bx9cq
    @aasriyani-bx9cq7 ай бұрын

    👌👌❤❤❤❤❤❤❤❤👍👍

  • @shimashshimash8452
    @shimashshimash84527 ай бұрын

    Gong badu wesiyo ponnayo lesbion munta giya kal

  • @anushkaperera372
    @anushkaperera3727 ай бұрын

    ❤❤❤❤❤😂😂

  • @user-vk7xu5mm2u
    @user-vk7xu5mm2u7 ай бұрын

    Ane me piumi mista mata katha krda widiyak nadda

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz7 ай бұрын

    Piumi fun ake inna kenek

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10576 ай бұрын

    රටේ ප්‍රශ්න අමතක කරන්න හොඳයි , ඕපදූප

  • @sl8984
    @sl89847 ай бұрын

    මූ චතුරයා වගේනේ නයි අරින්නේ😂

  • @hirushamadusanka2937
    @hirushamadusanka29377 ай бұрын

    Monada yako me විකාර pake weda pissu wada meka pissuwak 😂 kalakanni wesa magul

  • @itsb2619
    @itsb26197 ай бұрын

    කොමෙන්ට් 🥴🥴

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml7 ай бұрын

    Peumi neyamai

  • @user-fn4wf4rc5h
    @user-fn4wf4rc5h7 ай бұрын

    Harisohk

  • @kaveeshasewmini2072
    @kaveeshasewmini20727 ай бұрын

    😂😂😂

  • @nishantharajapakse1166
    @nishantharajapakse11666 ай бұрын

    oya hinaa wa hari ma artificial.

  • @nuwanshirantha450
    @nuwanshirantha4507 ай бұрын

    අපෙ රටෙ නිලියො නො 1 බඩු

  • @shanthagunarathna4395
    @shanthagunarathna43957 ай бұрын

    පියුම් කෙලින් කතාකරනවා පඩ ශෝනෑ

  • @user-ct7pq5zj5r
    @user-ct7pq5zj5r6 ай бұрын

    Thuuuii

  • @user-hb6ck1ui2v
    @user-hb6ck1ui2v6 ай бұрын

    Piumita yako awrudu 33i.uba asre 23lu.ethakota uba pinnayo piumi adunanne awrudu 10di.ane pako

  • @nimashasewwandi9209
    @nimashasewwandi92097 ай бұрын

    නූගත්කම 😂😂😂 හැක හැක ගගා

  • @Senusenu5

    @Senusenu5

    7 ай бұрын

    එඋනාට ඒකටත් great කියන උන්නෙ ඉන්නෙ🙂 comment බලන්නකො ටිකක්😂💔

  • @nimashasewwandi9209

    @nimashasewwandi9209

    7 ай бұрын

    හිනා වෙලාමයි ඉන්නේ....woow අකිකි ඔයා මරු අනේ... ඔයා හිනා වෙලාමයි ඉන්නේ යැයි යැයි තමා.....😂😂😂😂😂

  • @ishujayakodi1904

    @ishujayakodi1904

    7 ай бұрын

    ලංකාවෙ වෙන කෙනෙක් එහෙම මේ වගේ කතා කරානම් බලන්න තිබ්බා coments 😂

  • @harshiperera4642

    @harshiperera4642

    7 ай бұрын

    මයිනගේ කලු සල්ලි සුදු කරන මැශිම 😂😂

  • @kasunirosha2645
    @kasunirosha26456 ай бұрын

    හරියට කියන්න පියුමි UK ද අමෙරිකා ද 😂😂😂😂😂

  • @hogworts568
    @hogworts5687 ай бұрын

    ❤❤

  • @sameeralakmal1300
    @sameeralakmal13007 ай бұрын

    ❤❤❤

  • @user-lw7ll7iz8h
    @user-lw7ll7iz8h7 ай бұрын

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin98047 ай бұрын

    ❤❤❤❤❤

  • @niroshapuspa3575
    @niroshapuspa35756 ай бұрын

    ❤❤❤❤

  • @user-fn4wf4rc5h
    @user-fn4wf4rc5h7 ай бұрын

    Haei

  • @user-fn4wf4rc5h
    @user-fn4wf4rc5h7 ай бұрын

    Haei

Келесі