LALAI LILAI LAI || EPISODE 108 || ලලයි ලිලයි ලයි || 11th July 2024

Ойын-сауық

LALAI LILAI LAI || EPISODE 103 || ලලයි ලිලයි ලයි || 04th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 769

  • @Srimali111
    @Srimali11120 күн бұрын

    බර්නිට බනිනවාට අකමැති අය ඉන්නවද😢

  • @kuwaitstar5102

    @kuwaitstar5102

    19 күн бұрын

    ඔව්

  • @liveeventssrilanka1257

    @liveeventssrilanka1257

    19 күн бұрын

    නෑ

  • @binovintharuk609

    @binovintharuk609

    19 күн бұрын

    na

  • @pubudu7665

    @pubudu7665

    19 күн бұрын

    Ehema amaruwak ne meka drama ekak kiyla Danne nathi harakta nam Danenawa athi😂😂

  • @nishanthaperera5763

    @nishanthaperera5763

    19 күн бұрын

    Owu

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya20 күн бұрын

    මම මේ කතාවෙ ආසම චරිතෙ බ'නි .මාරම qualities තියෙන්නෙ .ලස්සනට රගපානවා

  • @hirusariranudya3086

    @hirusariranudya3086

    20 күн бұрын

    Ow.. mara lassani ragapanawa

  • @NirashaMadushani-nv5or

    @NirashaMadushani-nv5or

    19 күн бұрын

    Amath harima asai burneyta,

  • @user-bv2mh9rr3u

    @user-bv2mh9rr3u

    18 күн бұрын

    ..math

  • @shashikakaushan3974

    @shashikakaushan3974

    9 күн бұрын

  • @AnomaWickramasinghe

    @AnomaWickramasinghe

    16 сағат бұрын

    මොකක්ද එයාගෙ නම

  • @PawanSathsara-gf4ko
    @PawanSathsara-gf4ko20 күн бұрын

    තාරකා ඉබ්බ ඔනෙ කියන උන් කො.😊

  • @pasanranasinghe2835

    @pasanranasinghe2835

    19 күн бұрын

    තාරකා ඉබ්බගෙ පයිය කටට ගනින්😂😂😂

  • @PawanSathsara-gf4ko

    @PawanSathsara-gf4ko

    19 күн бұрын

    @@pasanranasinghe2835 uba ganinko moda paka.ghe kiyala kallak ube namema thiyenawane moda paka.manussayekta katha karanna danaganin.ema katha karoth ubatath ekenmai hambenne moda hutta..🤣🤣

  • @SahanSithumina-dl8nr
    @SahanSithumina-dl8nr20 күн бұрын

    ඔක්කොම එපිසෝඩ් පෝන් එකෙන් විතරක් බලපු සෙට් එක කො😂🎉

  • @yasodhavidhumini

    @yasodhavidhumini

    20 күн бұрын

    i was watch every one my pc

  • @adamzampa69

    @adamzampa69

    20 күн бұрын

    ඇයි උබ තෑගි දෙන්නද අහන්නෙ. කතාව බැලුවනම් පාඩුවෙ පලයන් ගෝතයා

  • @Narutozz75g

    @Narutozz75g

    20 күн бұрын

    උබේ කොන කපනවා මම දැන්

  • @user-tc4zl5xb3j

    @user-tc4zl5xb3j

    20 күн бұрын

    ෆොන් එකෙන් නතුව තොගෙ රෙද්ද යටින් බලන්ඩද😂😂

  • @SahanSithumina-dl8nr

    @SahanSithumina-dl8nr

    20 күн бұрын

    තෑගි ඕනනම් දෙන්නම් 🎁 ​@@adamzampa69

  • @VishwaWickramage
    @VishwaWickramage20 күн бұрын

    ඩොක්ට සෙව්ගේ මූන පුන් සදක් වගේ ❤ හරිම ලස්සනයි

  • @DulminiBhagya-lo6ej

    @DulminiBhagya-lo6ej

    20 күн бұрын

    පුන් සදක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නේ බන් ❤❤❤❤

  • @vinurangiri

    @vinurangiri

    20 күн бұрын

    ඒක නම් ඇත්තටම ඔව්.බලන් ඉන්න ආස හිතෙන මූනක්

  • @kawiduGuruge

    @kawiduGuruge

    20 күн бұрын

    ඔව් හදක් වගේ

  • @melanigunasekara4635

    @melanigunasekara4635

    20 күн бұрын

    ඒ මූන නම් කියන්න වචන නෑ මලක් වගේ

  • @pnatureorg1542

    @pnatureorg1542

    20 күн бұрын

    ඒ කාලෙ දැක්ක ලස්සන තාම ඒ විදියමයි

  • @Sithu_Girl18
    @Sithu_Girl1820 күн бұрын

    මිලා ඉන්නවා කිවුවම.බෙහෙත් ගන්න යන්න දනුෂ්කට තියෙන හදිස්සය 🤭❤🌹

  • @pubudu7665

    @pubudu7665

    19 күн бұрын

    @@Sithu_Girl18 ay oyala ohoma hasirenne 😂😂😂

  • @HerathDN
    @HerathDN20 күн бұрын

    අප්පටසිරි පුංචි හේවා ෆුල් රෙස්පෙක්ට් ඈ

  • @UGamagePhotography
    @UGamagePhotography20 күн бұрын

    දැන් කතාවෙ දුශ්ඨයා වෙන්න යන්නෙ රාජරත්නම් දොරේ වගේ. අල්මේදත් ඒකටම සෙට් වෙනවා. මට හිතෙන විදියටනම් අශ් මේකෙ දුශ්ඨයා වෙන්න බෑ.

  • @uthpalaudayangani5671

    @uthpalaudayangani5671

    20 күн бұрын

    E thun denama ekai vage...😢😢😢😢😢

  • @ranDiKa_NiLuSha
    @ranDiKa_NiLuSha20 күн бұрын

    මිලා ඔයා කහා පාටට ලස්සනයි තවත්💓

  • @DulminiBhagya-lo6ej

    @DulminiBhagya-lo6ej

    20 күн бұрын

    හ්ම්ම් ඔව් .ඒ පාටට එයා හරිම ලස්සනයි.කහ කිරිල්ලියක් වගේ.🐥💛

  • @ranDiKa_NiLuSha

    @ranDiKa_NiLuSha

    20 күн бұрын

    💓🥰​@@DulminiBhagya-lo6ej

  • @user-qd3lo1dv5v

    @user-qd3lo1dv5v

    20 күн бұрын

    @@ranDiKa_NiLuSha aththamai 😊

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ce20 күн бұрын

    පුංචි අයියා ජොබ් එක කරනවා සුපිරියටම

  • @user-mi4rk6mw3d
    @user-mi4rk6mw3d20 күн бұрын

    අතිශය ප්‍රථම වතාවට එපා නොවි ආසවෙන් බලපු නාට්‍යයක් උදාරම උදාරයි💓❤

  • @asankaupul6569

    @asankaupul6569

    18 күн бұрын

    අනිවාර්යයෙන්

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya593620 күн бұрын

    මිලායි සෙව්වන්දියි එක ළඟ ඉන්නකොට හරියට දිව්‍යාංගනාවො දෙන්නෙක් එක ළඟ ඉන්නවා වගේ. මාර එළියයි. මාර ලස්සනයි ❤️

  • @dw8793

    @dw8793

    19 күн бұрын

    පිස්සුද බං තොපිට 😅😅

  • @duleeshasinethra3960

    @duleeshasinethra3960

    19 күн бұрын

    @@dw8793කියන්න හැදුවෙ ඕයි 😅😂

  • @gayanlakmal3494

    @gayanlakmal3494

    19 күн бұрын

    දිව්‍යලෝකෙ ගියානම් හිතෙයි මේ මොන වැදිරියෝද කියල😅😅මන් එක පාරක් ගිහින් තියේ.මිලා ඩොකටර් වැදිරියෝ වගේ දිව්‍යාංගනාවො ඉස්සරහ😂

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-720 күн бұрын

    ඔය නිදානය මෙයාලට ගන්න වෙන්නේ නෑ ඒකේ උරුමක්කාරයා දනුශ්ක වෙයි කියාලා හිතෙනවා❤😅

  • @PasiduLakshan-zc6ik

    @PasiduLakshan-zc6ik

    16 күн бұрын

    එකෙන්ම... උදාරයි

  • @Yomalisuru
    @Yomalisuru20 күн бұрын

    කොහොම හරි නිදියගන්න කලින් මේක බලනෙ කවුද 😊

  • @IsuriAnurika

    @IsuriAnurika

    20 күн бұрын

  • @gemingdorayt2047

    @gemingdorayt2047

    20 күн бұрын

    මම බලනෝ නැත්තම් නින්ද යන්නෙත් නෑ😢

  • @rukmankumara5204

    @rukmankumara5204

    20 күн бұрын

    👍👍👍👍👍

  • @Thusi107

    @Thusi107

    20 күн бұрын

    😊

  • @Thusi107

    @Thusi107

    20 күн бұрын

    Mn

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h20 күн бұрын

    පුංචි හේවා ඇත්තටම එයාගෙ ජොබ් එක පිලිවෙලකට කරනව

  • @user-kc9hd2he3s

    @user-kc9hd2he3s

    20 күн бұрын

    තප්පරයක් දෙන්න එකෙත් පුන්චි හෙවා හොදටම කරනවා

  • @asokaindumati4191

    @asokaindumati4191

    20 күн бұрын

    වන්නකූ නේද 🤔🤔

  • @Srilankanfoodreviws

    @Srilankanfoodreviws

    20 күн бұрын

    😂❤❤😂

  • @pubudu7665

    @pubudu7665

    19 күн бұрын

    Ane ow bathmulak bedan yaman gedara 😂

  • @ArunaAththanayaka-x7e
    @ArunaAththanayaka-x7e20 күн бұрын

    කතාවට වඩා කැමතී දනුෂ්කගෙයී මිලාගෙයී සීන් බලන්න කියන අය කෝ 🤩🤩💚💙🧡

  • @Sithu_Girl18

    @Sithu_Girl18

    20 күн бұрын

    @@ArunaAththanayaka-x7e මම 😍

  • @user-tc4zl5xb3j

    @user-tc4zl5xb3j

    20 күн бұрын

    මමනම් කැමතෙ මෙවගෙ කමෙන්ට් දාන උන්ගෙ අම්මට..

  • @ArunaAththanayaka-x7e

    @ArunaAththanayaka-x7e

    20 күн бұрын

    @@user-tc4zl5xb3j මානසික පිස්සෝ කොතනත් ඉන්නවා. බල්ලෝ කොමත් දන්නේ බුරන්න විතරයි බං 😁😁

  • @kavishkabandara6803

    @kavishkabandara6803

    20 күн бұрын

    Mamath anee❤

  • @Ksk.934..

    @Ksk.934..

    20 күн бұрын

    ඉතින් උන් දෙන්නගේ සීන් තියෙන්නෙ කතාවෙ තමයි..😂

  • @sanjayawithanage1347
    @sanjayawithanage134720 күн бұрын

    දිගැටි ඔටුවත් හොඳයි.රාජරත්නම් නාකියනම් මහ සාපයක් වීගෙන එන්නේ

  • @Cricketvideof
    @Cricketvideof20 күн бұрын

    නාඩගම් කාරයෝට පස්සෙ ආව තවත් සුපිරි කතාවක්❤

  • @Anudaranathunga1491

    @Anudaranathunga1491

    20 күн бұрын

    😊❤

  • @Cricketvideof

    @Cricketvideof

    20 күн бұрын

    @@Anudaranathunga1491 😁

  • @user-tk4kn2uy5v

    @user-tk4kn2uy5v

    20 күн бұрын

    Ai para dige❤❤❤

  • @ThilakawanshaGdkusumawathi
    @ThilakawanshaGdkusumawathi20 күн бұрын

    ජේමිනිගෙ ෆැමිලි එකේ කොටස් අයෙමත් ඕනේ❤එයාල නැතිව කතාවට ලොකු අඩුවක් දැනෙනවා.

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f20 күн бұрын

    බර්නි මිලාගෙන් බැනුම් අහන එකත් වැරදි නෑ 😂මු හැසිරෙන්නේ මිලාගේ P. A වගේ නෙමෙයි 😁මිලාගේ තාත්තා වගේ 🤣

  • @thilinirajaguru500

    @thilinirajaguru500

    19 күн бұрын

    ඒ උනාට මිනිහා කියන කතාව ඇත්ත

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-720 күн бұрын

    මිලා දනුශ්කගේ සතුට ගැන ගොඩාක් හිතනවා.ඒ තමයි ආදරය මිලා❤දනූ

  • @dananjayatharusha343
    @dananjayatharusha34320 күн бұрын

    🙏 බුදුසරණයි පුංචි හේවාත් ගොඩක් හොදට චරිතේ කරනවා❤️ ආදරෙයි

  • @MigaraSandipa
    @MigaraSandipa20 күн бұрын

    දිගටු ඔටුවා හරි හොද හිතක් තියෙන්නෙ කියන කට්ටිය මෙ පැත්තට

  • @MigaraSandipa

    @MigaraSandipa

    20 күн бұрын

    සිරා බ්න්

  • @naderasandema6492

    @naderasandema6492

    20 күн бұрын

    ඔව් දිගටු ඔටුවා පව් කියලා හිතෙනවා .

  • @ShamalDGSCR-xr2pv

    @ShamalDGSCR-xr2pv

    20 күн бұрын

    හ්ම්ම්...හැමදෙයක්ම ඉවසනව ..👈😊

  • @ShamalDGSCR-xr2pv

    @ShamalDGSCR-xr2pv

    20 күн бұрын

    ​@@naderasandema6492එහෙනම් එහෙනම් ..ම්

  • @kushlaninalinka8890

    @kushlaninalinka8890

    19 күн бұрын

    Eya Thanushkata set weida dnnaha heheheh

  • @FunnyPizzaSlice-tl7qm
    @FunnyPizzaSlice-tl7qm20 күн бұрын

    වරදකාරි හැගිම් කිය කිය මිලා ලස්සනට වටේ ඉන්න ඔක්කොම අන්දනව 😂. දනුශ්කට කැමති නම් ඒක අශාන්ටත් කීව නම් ඉවරනෙ පව් එයා 😊

  • @PradeepNiroshana-kj5pt
    @PradeepNiroshana-kj5pt20 күн бұрын

    උදාරයි උදාරයි ...පට්ට ම පට්ට කතාවක්...නිද න් රෙද්දක් පටලවාගෙන උදාරෙන්න්ම අප්පිරියා කරන සීන් එකක් වගේ.....උදාරෙම්ම අප්පිරියයි

  • @NilushaHettiarachchilage-st4hc
    @NilushaHettiarachchilage-st4hc20 күн бұрын

    බර්නි❤ ලස්සනයි කියන අය කො

  • @hwgroshan8000
    @hwgroshan800020 күн бұрын

    මම පලවෙනි කමෙන්ට් එක මේක අතිශයින් ප්‍රතම වතාවට මෙලෝ රහක් නැති වෙයි වගේ

  • @Pancha_Official_01

    @Pancha_Official_01

    20 күн бұрын

    ඇත්ත 🥲

  • @srirual

    @srirual

    19 күн бұрын

    Sirawata​@@Pancha_Official_01

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn19 күн бұрын

    අශාන් චරිතේ හොදට කරනවා මොනවා වුනත් උගේ වැරැද්දක් නෑනේ ❤🔥💯👍

  • @BenuraAkash
    @BenuraAkash20 күн бұрын

    කතාව දානකල් බලන් හිටිය මම.❤️🌝

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya194020 күн бұрын

    සීදේවි = මිලා හැලයා =ධනුශ්ක වෙනවට කැමති කව්ද 😘😘😘😘😘🤣

  • @Sithu_Girl18

    @Sithu_Girl18

    20 күн бұрын

    @@akarshajayasooriya1940 🤭🤭👍🏻

  • @samfernando4335

    @samfernando4335

    19 күн бұрын

    mongalda bn 😂

  • @akarshajayasooriya1940

    @akarshajayasooriya1940

    19 күн бұрын

    @@samfernando4335 🤣🤣🤣.athl bn athl

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f20 күн бұрын

    මේ කතාව අදිනවා වැඩියි, දැන් කතාවේ ලල් එකක් නෑ, දැන් කතාව රහ අඩුයි, කොටස් සීයෙන් ඉවර කරන්න තිබ්බා, බඩ වැල වගේ අදිනවා, වගේ පොර ටෝක් comment කරන උන් දෙරණේ දෙවෙනි ඉනිම drama එකේ comment සෙක්ෂන් එකේ එපිසෝඩ් 1375 වෙනි එකෙත් comment දානවා අනේ අනුහස් පව් කොච්චර දුක් විදිනවද කිය කියා 🤣මේවා දැක්කම කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බෑ 🤣

  • @user-el4td7nj8n

    @user-el4td7nj8n

    20 күн бұрын

    මේ අහන්නකො මං කොහොම හරි Director ට කතා කරලා ඔබතුමාට කතාව ලියන්න හදලා දෙන්නද😂💔

  • @user-qk2ge9hn3f

    @user-qk2ge9hn3f

    20 күн бұрын

    @@user-el4td7nj8n අහ්හ් ඇයි ඩිරෙක්ටර් ඔයාගේ වාහේද 🤣

  • @sameerakiri

    @sameerakiri

    19 күн бұрын

    හරි බන් අපි මොනවා කරන්නන්

  • @weraduwawellalagesurangi8582

    @weraduwawellalagesurangi8582

    17 күн бұрын

    මමනන් comment කියවන්නවත් දෙරනෙ කතා බලන්නෙ නෑ

  • @ZanTax_
    @ZanTax_20 күн бұрын

    බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️

  • @lahirunavoddiwakara2579

    @lahirunavoddiwakara2579

    20 күн бұрын

    😂😂😂

  • @Tharushayasintha

    @Tharushayasintha

    19 күн бұрын

    බොරු කියලා මිනිස්සු අවුස්සන්න එපා බං

  • @HappyRiceTerrace-ex7xq

    @HappyRiceTerrace-ex7xq

    18 күн бұрын

    Uba ukahan

  • @PradeepNiroshana-kj5pt

    @PradeepNiroshana-kj5pt

    18 күн бұрын

    ඒනම් ටොපියක් වත් අරන් දෙන්න උදාරයි ඈ

  • @hansishehanonline7541

    @hansishehanonline7541

    18 күн бұрын

    අයියෝ බං 2000 ද ලැබුනේ මට 5000 ක් ලැබුනා

  • @sdmpsd9988
    @sdmpsd998820 күн бұрын

    Ow mt penw රාජතත්නම් කාරයා දුශ්ඨ චරිතය වෙන්න හදනව වගෙ😂

  • @mmaliya447
    @mmaliya44717 күн бұрын

    ඔක්කොම episode youtube එකෙන් බලපු අය කෝ

  • @RuwanNikado
    @RuwanNikado20 күн бұрын

    මිලට ඉ දනුශ්කටයි මිලගේ තාත්තගෙන් තම කරදරේ

  • @indusenarath1834

    @indusenarath1834

    20 күн бұрын

    මිලාගේ තාත්තා ලියෝ දෙන්නම අයින් කරන්න ඕන

  • @roshaninelum8769
    @roshaninelum876920 күн бұрын

    මිනීමැරුමයි දනුශ්කයි ප්‍රධාන කරන් ලස්සනට ගලාගන ආපු කතාව නිධානයි ළමයි හම්බෙන ඒවයි චරිත වැහිවැහැලා කතාව චොර කරගන යනවා වගේ.ජෙමිනියි, රන්සරනියි හොදම අයව හලලා.

  • @sureshikajayathilaka2683

    @sureshikajayathilaka2683

    19 күн бұрын

    කතාවේ මැදින් මිලාගේ චරිතේ ගෙනල්ලා ජෙමිණි, රන්සරණි, තනුෂ්කාගේ චරිත හලලා දාලා...

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg20 күн бұрын

    කතාව දානකන් බලන් ඉන්න අය ඉන්නවද❤

  • @darshanatharaka9627

    @darshanatharaka9627

    20 күн бұрын

    Ow❤❤

  • @sadun-mw9qb

    @sadun-mw9qb

    20 күн бұрын

    Apow na balnna deyak nathima thana me kathawa damme

  • @niroshanjayawardane7677

    @niroshanjayawardane7677

    20 күн бұрын

    Ooo

  • @user-cx8zq7sn2w

    @user-cx8zq7sn2w

    20 күн бұрын

    Oyta 😅

  • @RuwanDarshana-zs3vt

    @RuwanDarshana-zs3vt

    20 күн бұрын

    😂

  • @kalummaduranga2217
    @kalummaduranga221719 күн бұрын

    නිදන් පයික් දාගෙන සමාජෙටත් වැරදි වැටහිමි දෙන ගමන් කතාව කනවා

  • @user-bf3bf4le5h
    @user-bf3bf4le5h20 күн бұрын

    පුංචීහේවට මගෙ හිත යනව වගෙ ❤

  • @fatimafa601

    @fatimafa601

    20 күн бұрын

    Haha same here . He is handy 😀😀🥹

  • @user-uo8tz1iw9lrajapaksha

    @user-uo8tz1iw9lrajapaksha

    19 күн бұрын

    😂😂😂😂

  • @user-bf3bf4le5h

    @user-bf3bf4le5h

    19 күн бұрын

    @@user-uo8tz1iw9lrajapaksha හිනා වෙන්න එපා , එයා මාර දක්ෂ නලුවෙක්

  • @Neesh_aa
    @Neesh_aa19 күн бұрын

    ජෙමුයි රනුයි නැතුව පාලුයි කියන අය කෝ🥺💔..ආයේ ඒ දෙන්නත් හිටියනම් හොඳයි නේ

  • @sampathpramarathne9998
    @sampathpramarathne999819 күн бұрын

    පුන්චිහේවා කැමති කියන කට්ටිය කෝ❤❤❤❤

  • @savory_corner_
    @savory_corner_20 күн бұрын

    කතාව එපා වෙන්න යන්නේ නිදන් හාරන්න ගිහින් 😢😢

  • @easymed6241
    @easymed624119 күн бұрын

    මෙතන සම්පුර්ණ වැරැද්ද මිලාගේ.කොල්ලෙක් ඉදලත් ඒක හංගලා ධනුෂ්කට අසනීපයි කියලා දැන දැන බලාපොරොත්තු දුන්නා.ධනුෂ්කත් පව් නෑ ඌත් දකින දකින කෙල්ලට කැමති වෙනවා🤣කොහොමත් මිලායි ධනුෂ්කයි සෙට් වුනත් ආයේ වෙන කෙනෙක් හම්බුනාම දෙන්නම වටේ යයි🤣පව් අශාන් මේ වගේ වටේ යන ගෑනියෙක් නිසා ඒ කොල්ලා අසරණ වෙනවා..කව්රැත් ඒක පිලිගන්න කැමති නැත්තේ මිලාට ඉන්නේ මිශෙල් නිසා🤣🤣ඔතන මිශෙල් නැතුව ජානු වගේ හිටියනම් බලාගන්න තිබුනා🤣

  • @user-xw5qi9dp9h

    @user-xw5qi9dp9h

    19 күн бұрын

    හ්ම්ම් එකනම් ඇත්ත හැමොම හදන්නෙ මිලාවයි දනුශ්කයි සෙට් වෙනවට කවදාවත් කොල්ලෙක් ඉද්දි තව කොල්ලෙක්ට බලාපොරොත්තු දෙන විදිහට හැසිරෙන්න හොද නැ💗

  • @lashanravindu2128
    @lashanravindu212819 күн бұрын

    මහසෝන් යකසනි ෆෝන් එක ඔබනවා වැඩියි දැන් 🙄

  • @evopowerbomb3862
    @evopowerbomb386220 күн бұрын

    Comment බලන් නැතුව drama එක බලද්දි සුපිරි.නැත්තම් මෙ එක එක ගොබ්බයොන්ගෙ එපා වෙනවා,ඉස්සර වගෙ නැ ගෝත ඩයල් හම්බුනාම mood එක යනවා

  • @sl_music_studio12
    @sl_music_studio1220 күн бұрын

    බිලි තුනෙන් එකකට තනුශ්කා අහුවෙයි කියල මට හිතෙනව.

  • @thilininisansala8302

    @thilininisansala8302

    20 күн бұрын

    Naha dan kiwwana radika suku labenna inna baby

  • @sl_music_studio12

    @sl_music_studio12

    20 күн бұрын

    @@thilininisansala8302 ita kalin ikman wei mata hithemme

  • @MatheeshaPabasari

    @MatheeshaPabasari

    19 күн бұрын

    නෑ..බිල්ල හරි බබා හම්බුනහම

  • @KumaraAj85
    @KumaraAj8520 күн бұрын

    නිධානෙ උරුමක්කාරයා ධනුස්ක❤️

  • @thenuwara_kaveesha-o9l
    @thenuwara_kaveesha-o9l19 күн бұрын

    ❤️‍🔥...පන දෙනවා ...කියපු 😜ගොඩක් අය ....😉දුන්නේ දුක විතරයි....✨️

  • @sl_music_studio12
    @sl_music_studio1220 күн бұрын

    මිලා❤දනුශ්ක please ඒක නවත්තන්න එපා😢

  • @Sithu_Girl18

    @Sithu_Girl18

    20 күн бұрын

    ඔව් අප්පා 💔

  • @A_P_K_2003
    @A_P_K_200319 күн бұрын

    බර්නි මිලාගෙන් බැනුම් අහන එක සාදාරණයි.පොර මිලා ගාව ඉන්නේ මිලාගේ PA වගේ නෙමේ.තාත්තා වගේ😂😂

  • @CrazyLives0315
    @CrazyLives031519 күн бұрын

    දැන් නම් රෝගීන් එහෙම ටිකක් අඩුවෙලා හැබැයි 😅😅😅

  • @RuwanNikado
    @RuwanNikado20 күн бұрын

    මිලා ඇත්තටම දනුශ්කට ආදරේයි වගේ❤❤

  • @DulminiBhagya-lo6ej

    @DulminiBhagya-lo6ej

    20 күн бұрын

    ඒක තමා නේ.මිලා දනුශ්කට කැමතියි.ඒත් ඒක එයා පිළිගන්න කැමති නෑ.😢❤

  • @Sithu_Girl18

    @Sithu_Girl18

    20 күн бұрын

    @@RuwanNikado හ්ම්ම් ඔව් නේද 💔

  • @HuaweiHuawei-bx5vw

    @HuaweiHuawei-bx5vw

    20 күн бұрын

    Weeesa wadak nmeda 😂

  • @PriyaDSL59
    @PriyaDSL5920 күн бұрын

    ඇහුනත් නැව්ම් කැටට් අලේ මරූ..😋

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg20 күн бұрын

    දනුශ්කයි මිලාවයි වෙන් කරන්න එපා❤

  • @DulminiBhagya-lo6ej

    @DulminiBhagya-lo6ej

    20 күн бұрын

    උදාරයි උදාරයි.ඒ දෙන්නා එකතු උනොත් නම් තවත් උදාරයි.වෙන් උනොත් නම් විකාරයි.😢😊

  • @Sithu_Girl18

    @Sithu_Girl18

    20 күн бұрын

    @@DilmiPramodya-jmwg ඔව් 💔

  • @HuaweiHuawei-bx5vw

    @HuaweiHuawei-bx5vw

    20 күн бұрын

    😂Hora ganu hora minihaala inna un😂katawaka unat ekek iddi twa ekek gawata yna eka wate yaamk😂😂😂😂

  • @madukamanohara7684
    @madukamanohara768420 күн бұрын

    එහෙනම් රාධිකා ට ළමයා හමිබවෙනකන් කථාව ඉවර වෙන්නේ නැහැ😂😂😂

  • @Hashanhistory
    @Hashanhistory20 күн бұрын

    කොයිලෝකේ හිටියත් රෑ 10.30 ට මේක බැලෙනවා... සුපුන් රත්නායක ❤❤❤

  • @ayeshakumudu1684
    @ayeshakumudu168420 күн бұрын

    ජෙමිනි,රන්සරනි ඕනී

  • @ShehaniNavodya-ue8xx

    @ShehaniNavodya-ue8xx

    19 күн бұрын

    Lo 20:38 20:39 20:39 20:40 20:40 20:40 20:40 20:40 20:41 20:41 20:41 20:41 20:41

  • @prasannabis8833
    @prasannabis883320 күн бұрын

    දැන් Doctor ට පිස්සයි පිස්සියි දෙන්නෙක් ඉන්නවා 😂😂

  • @rukshandileep6770

    @rukshandileep6770

    20 күн бұрын

    😂😂😂ඔව්

  • @nethmiayodya8116

    @nethmiayodya8116

    17 күн бұрын

    😂😂😂

  • @ruwanimadushani2122
    @ruwanimadushani212220 күн бұрын

    මේ කතාවෙත් වැඩක් නැති කොට්සක් දාලා..මේ ගුරුවායි අනිත් හැලපයෝ දෙන්නයි එක්ක

  • @walidisa4203
    @walidisa420319 күн бұрын

    ලන්කාවෙ හැම කතාවෙම බබාලා හම්බ වෙන්න ඉන්නවා වටෙ උන් ගෙන්.ලිංගික දැනුම අන්තිමයි

  • @blackhawk1111
    @blackhawk111120 күн бұрын

    Scooby ta ඉන්නවා සුකුමාල ධනුෂ්ක තමයි ෂේගි 😅

  • @Itsme88319
    @Itsme8831920 күн бұрын

    මිලාවයි ධනුශ්කවයි එකට දකින්න තමයි ආස

  • @nandanajayalath7084
    @nandanajayalath708420 күн бұрын

    නිදහසේ ඇඩ් ටිකක් බලන්න ආවම මුන් ඒක අස්සේ නාට්ටියකුත් දානවනේ

  • @gayanichathumanika4824

    @gayanichathumanika4824

    19 күн бұрын

    😂😂😂😂

  • @DasunDewmina
    @DasunDewmina20 күн бұрын

    දනුෂ්ක + මිලා දනුමිලා❤️

  • @DulminiBhagya-lo6ej

    @DulminiBhagya-lo6ej

    20 күн бұрын

    අම්මෝ ඔයා හිතලා තියෙන දුර

  • @champhajewarani7271

    @champhajewarani7271

    20 күн бұрын

    Wow ඒ දෙන්නගේ දුවට දාන්න ලස්සන නමක්❤

  • @himajirajapakshe8552

    @himajirajapakshe8552

    20 күн бұрын

    😂😂😂

  • @anusedirisinghe1467

    @anusedirisinghe1467

    19 күн бұрын

    Deweni inime arak gththu knkd😁

  • @shanikaedirisinghe4437
    @shanikaedirisinghe443720 күн бұрын

    මිලාගෙ තාත්තා ආවට පස්සෙ මේකත් අනිත් කතා වගේ වෙන්න එනවා.ඇත්ත වංචාවෙන් හංගන්න හදන්නේ ..

  • @ZOMBIEZ_0X
    @ZOMBIEZ_0X20 күн бұрын

    කතාව බොක කරන එකේ සීමාවක් තියාගන්න👍

  • @sltour8414

    @sltour8414

    20 күн бұрын

    Atta .rajarathnam karayai ashanui genalla thama boka kale

  • @thusharasadamal1462
    @thusharasadamal146220 күн бұрын

    මේ කතාවේ අන්තිමේට එකතු වෙන්න ඕන දනුශ්කයි මිලායි ❤ එච්චරයි

  • @duleeshasinethra3960

    @duleeshasinethra3960

    19 күн бұрын

    එහෙමම හුකන්නත් බැ . අවුල්ද සීයයි ආච්චියි එකතු උනොත් . 💀

  • @Kevin-so4vn
    @Kevin-so4vn20 күн бұрын

    මිලා අන්තිමට ඩිරෙක්ටර් ට කැරි.යා කීවා 😂😂😂

  • @shyamalichandrasekara7247

    @shyamalichandrasekara7247

    20 күн бұрын

    😂😂

  • @manjulaperera

    @manjulaperera

    19 күн бұрын

    නූගත් කම පෙන්නවා

  • @user-me4st5ov4n

    @user-me4st5ov4n

    11 күн бұрын

    හරි බුද්දිමත් නේ 😏​@@manjulaperera

  • @prasannaudayakumar
    @prasannaudayakumar20 күн бұрын

    ස්ටෝරී එක දැන් ඔනේවාටත් වඩා යනවා කියලා හිතේන්නේ නැද්ද කටවත්

  • @chandanarupe6072
    @chandanarupe607219 күн бұрын

    සරංග ඉතා හොදට රගපනවා, උදාරයි

  • @RuwanNikado
    @RuwanNikado20 күн бұрын

    දනුශ්කව ඇත් කරන්න හදන්නේ මිලගෙන් පඋ වැඩක් එක

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr228720 күн бұрын

    Assistant ගේ පණ්ඩිතකම☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️

  • @DasunDewmina
    @DasunDewmina20 күн бұрын

    සුකුමල් අනාතයි 😂

  • @Alfa-j8f
    @Alfa-j8f20 күн бұрын

    මේ ලබ්බෙ ඇඩ් එකක් වත් බලාගන්න නෑ ,, ⁣ගොං කතාවක් දානවා😂

  • @sl_music_studio12
    @sl_music_studio1220 күн бұрын

    මහසෙනා වෙන ගේමක් ගහයි වගේ😮

  • @himalikusum4363
    @himalikusum436320 күн бұрын

    Mila oya ada ලස්සනයි mila danu adareta api asai

  • @ytqueen20
    @ytqueen2019 күн бұрын

    අයියෝ සූකු 😂😂😂 වෙච්චි දෙයක් .

  • @nethmiayodya8116

    @nethmiayodya8116

    17 күн бұрын

    😂😂😂

  • @Itsme88319
    @Itsme8831920 күн бұрын

    ආසාවෙන් බලන හැම කතාවම එහෙමයි ටිකක් කල් යනකොට

  • @HasithaDilshan-i5v
    @HasithaDilshan-i5v20 күн бұрын

    ඉස්සරනම් මාර අසාවෙන් බැලුවෙ දැන් එන්න එන්නම කතාව අවුල් අර ගැනු ලමයා ගෙ මරනෙ නිකම්ම යට ගියාද කොහෙද

  • @user-pvshiyani
    @user-pvshiyani20 күн бұрын

    හදවතේ නළුවා ධනුෂ්ක ❤

  • @shashikadilhara4958
    @shashikadilhara495819 күн бұрын

    නෙදකින් සුපුන් රත්නායක මේක චොර ඔයි දැන්😥😥😥😥😥

  • @Wdedition
    @Wdedition20 күн бұрын

    සුකුමල් ලෙප්ට්😂😪

  • @kosaladissanayaka3731
    @kosaladissanayaka373119 күн бұрын

    දැන් ඉතින් රාධිකාට බබා හම්බුවෙනකන් මේක අදිනවද... ඒ කියන්නෙ මාස නවයක්..😊😊😊 අන්තිමට සිදු වගේ වෙනවා වගේ සීන් එක.😅😅😅

  • @sachiththanissanka9271
    @sachiththanissanka927117 күн бұрын

    නිධානයක් හින්දා අතිශයින් ප්‍රථම වතාවට එපා වෙනවනෙ අනේ😮😮😮

  • @rash_vlogs.1022
    @rash_vlogs.102218 күн бұрын

    13:27 සුකුමාලයටයි රාදිකාටයි සොට් එක හම්බෙනවා😂

  • @nethu3873
    @nethu387320 күн бұрын

    බර්නි ලස්සනයි ❤

  • @user-er5sd3ur4u

    @user-er5sd3ur4u

    20 күн бұрын

    බර්නි tamil actor කෙනෙක් වගේ

  • @user-hn1dm9fq2z

    @user-hn1dm9fq2z

    20 күн бұрын

    හ්ම්ම්ම් ලස්සනයි ❤

  • @NotySanju-mw3vg

    @NotySanju-mw3vg

    20 күн бұрын

    O

  • @sewwandidissanayaka2171

    @sewwandidissanayaka2171

    19 күн бұрын

    බර්නී මාර ජෙනුයින්❤❤

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    19 күн бұрын

    කලු කොල්ලෝ ලස්සනයි තමා.

  • @dinaofficialyoutubechannel3323
    @dinaofficialyoutubechannel33238 күн бұрын

    පුංචි හෙවාගෙ හෙන ලයින් දැන්😊

  • @randimalgamage4977
    @randimalgamage497720 күн бұрын

    සෙව්වන්දි ඩොක්ඩර්ටට ඊලග් පඩියෙන් ගවුමක් අරන් දෙනවා😂

  • @tharangaperera5189
    @tharangaperera518920 күн бұрын

    දනු ❤️ මිලා ලස්සන ආදර කතාවක් මේ Season 2 එකේදීවත් අපිට බලන්න බැරිද 😢😢😢

  • @DulminiBhagya-lo6ej

    @DulminiBhagya-lo6ej

    20 күн бұрын

    අපෙ ඇස් පින් කරල නැතී😢❤

  • @Sithu_Girl18

    @Sithu_Girl18

    20 күн бұрын

    @@tharangaperera5189 එකනේ 💔

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna20 күн бұрын

    නිධානෙටම කාලෙ ඉවරයි😮😮

  • @user-xw5qi9dp9h
    @user-xw5qi9dp9h19 күн бұрын

    මිලා දැන් බර්නිට කතා කරන්නෙ තරහිම් 😑😑😑 මිලාගෙ වැරැද්ද කොල්ලෙක් ඉද්දි තව කෙනෙක්ට බලාපොරොත්තු දෙන විදිහට හැසිරුනා😑

  • @sinethgayanajith8915
    @sinethgayanajith891520 күн бұрын

    මිස්ට රාජරත්නම් ඔය කරන්න යන වැඩේ වැරදි ..👽

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha535720 күн бұрын

    ඩබ්ලිව් ජයසිරි තාම කොල්ල වගේ ඉන්නව.ලස්සනට ❤️

  • @Sajith_Uditha

    @Sajith_Uditha

    19 күн бұрын

    එහෙම පේන උඹෙ වයස කීයද බං? 😂

  • @dinujayawardhana2454
    @dinujayawardhana245420 күн бұрын

    අම්මෝ දැන් සුකුමාලයත් තාත්තෙක් 🤭🫣😂😂

  • @sihalayoutubechannel-youtubech

    @sihalayoutubechannel-youtubech

    20 күн бұрын

    ඔයත් අම්මෙක් වෙන්න 😂

  • @ChathurangaLakshitha-qh3ip

    @ChathurangaLakshitha-qh3ip

    20 күн бұрын

    Hi

  • @NirashaFonseka-ch8vu

    @NirashaFonseka-ch8vu

    20 күн бұрын

    Hmmm😂

  • @NirashaFonseka-ch8vu

    @NirashaFonseka-ch8vu

    20 күн бұрын

    Hmmm😂

  • @dinukapushpakumara

    @dinukapushpakumara

    20 күн бұрын

    😅😅

  • @user-nx7cm2rf2z
    @user-nx7cm2rf2z20 күн бұрын

    Dennam kalin wage lassana ne katawa😢 anika saranga mekata awa kiyanne iwarai

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI20 күн бұрын

    රාජරත්න කෙලෝ ගන්න එපා මට කියාල😂😂

  • @shelanimarasigha4845

    @shelanimarasigha4845

    20 күн бұрын

    😂

  • @twistedracer961
    @twistedracer96120 күн бұрын

    නියමයි ඉල්ලං කෑවා මදැයි සුකුමාල 😂😂😂

  • @shiranipeiris5210
    @shiranipeiris521010 күн бұрын

    බර්නිට බනින එකට කවුරුත් කැමති නැහැ

  • @suwinithasilva4532
    @suwinithasilva453220 күн бұрын

    අයියෝ කිසිම කමකට නැති කතාවක් ඔින්නැති කොටස් ගොඩයි මුල පටන් ගන්න කොට හරිම ලක්ෂණයි දැන් නමි කතාව කිසිම වැඩක් නැහැ උදාරයි කියන දෙබස් තේරෙන්නෙ නැහැ

  • @vipulasaman4683
    @vipulasaman468320 күн бұрын

    ලස්සන කතාව බලන්න හරිම ආසයි අවසානයත් ලස්සනටම ඉවර කරොත් හොදයි

Келесі