LALAI LILAI LAI || EPISODE 109 || ලලයි ලිලයි ලයි || 12th July 2024

Ойын-сауық

LALAI LILAI LAI || EPISODE 109 || ලලයි ලිලයි ලයි || 12th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 853

  • @wmnwijerathne4984
    @wmnwijerathne498424 күн бұрын

    ඩොක්ටර් සෙව්වන්දි කියන දේවල් අපේ හිතටත් වදිනවා නේද 👀👀

  • @anjanapubudu8834

    @anjanapubudu8834

    24 күн бұрын

    ඒක ඇත්ත

  • @user-tq3qc5pc7w
    @user-tq3qc5pc7w25 күн бұрын

    අර නිධානේ උරුමක්කාරයා දනුශ්කද කියලාත් හිතෙනවා.පාලම්බොක්කේ අවසාන පුරුක නේ.❤

  • @pubudu7665

    @pubudu7665

    24 күн бұрын

    @@user-tq3qc5pc7w මේක film එකක් නෙවෙයි drama එකක් බන්

  • @twistedracer961

    @twistedracer961

    24 күн бұрын

    Aniwa

  • @hikuwaz0713

    @hikuwaz0713

    24 күн бұрын

    Big brain 😮❤😊

  • @positivegirl-v2v

    @positivegirl-v2v

    20 күн бұрын

    අවසාන පුරුක කියන්නෙ එයාට එයාට තව ලමයෙක් හම්බුනාම ලමයද අවසාන පුරුක

  • @slchamagirl05
    @slchamagirl0525 күн бұрын

    කොහෙමෙන් හරි මැරුන කෙල්ලගේ මුන අද තමයි දැක්කෙ 😪😢😂

  • @DilharaDasun-ik3bt

    @DilharaDasun-ik3bt

    24 күн бұрын

    Sirawatama

  • @nadeeraoshan1735

    @nadeeraoshan1735

    24 күн бұрын

    සිරාවටම

  • @anjulagihan8338

    @anjulagihan8338

    24 күн бұрын

    ඇත්ත..💔

  • @Lavanabisek4703

    @Lavanabisek4703

    24 күн бұрын

    ඒකි ලස්සනයි 😂❤❤

  • @NalikaKalpani

    @NalikaKalpani

    24 күн бұрын

    😮

  • @SahanSithumina-dl8nr
    @SahanSithumina-dl8nr25 күн бұрын

    උදාරෙන්ම දනුශ්කයාට කැමති උන් කෝ😂🎉

  • @user-hl9ix5gu4f

    @user-hl9ix5gu4f

    20 күн бұрын

    ♥️♥️♥️

  • @user-nq6ky9id3b
    @user-nq6ky9id3b25 күн бұрын

    කතාවෙ චරිත වලට නළු නිළියන් සාධාරණයක් කරාට කතාව ලියන කෙනා දැන් කතාව හාන්න යන්නෙ

  • @IsuriAnurika

    @IsuriAnurika

    25 күн бұрын

    ඔව්

  • @slproudinscotland4541

    @slproudinscotland4541

    25 күн бұрын

    ඔව් කියල වැඩක් නෑ

  • @santaff9186

    @santaff9186

    25 күн бұрын

    ඒකනම් ඇත්ත

  • @user-ss1no1qt8p

    @user-ss1no1qt8p

    25 күн бұрын

    🌝💯

  • @sk19884

    @sk19884

    25 күн бұрын

    💯

  • @sanduninisansala2463
    @sanduninisansala246324 күн бұрын

    ඩොක්ටර් කෙනෙක් නම් සෙව්වන්දි වගේ කරුනාවන්ත වෙන්නම ඕනේ

  • @PramodManujaya-gl4rn

    @PramodManujaya-gl4rn

    24 күн бұрын

    මනෝවෛද්‍යවරු හැමෝම එහෙමයි

  • @Miracles_1498

    @Miracles_1498

    23 күн бұрын

    ❤❤❤❤

  • @ROHITHAWEERASINGHE-ti5zb

    @ROHITHAWEERASINGHE-ti5zb

    23 күн бұрын

    ​@@Miracles_1498,

  • @DewEditz111
    @DewEditz11125 күн бұрын

    තාවකාලිකව ලඟට එන මිනිස්සු මත සදාකාලික බැඳීම් ඇති කරගන්න එක දුකක් විතරයි. *ධනුෂ්ක* 😔💔🥀

  • @user-vx8hr6pq4v

    @user-vx8hr6pq4v

    25 күн бұрын

    Atha 💔

  • @kuwaitstar5102

    @kuwaitstar5102

    25 күн бұрын

    සදාකාලික කිසිවක් නැත.තාවකාලිකව ළඟට එන අය සමඟ දීර්ගකාලීනව බැඳීම් ඇති කරගන්න හොද නැහැ

  • @DewEditz111

    @DewEditz111

    25 күн бұрын

    ​@@kuwaitstar5102 ❤

  • @thisaraprasad3028

    @thisaraprasad3028

    23 күн бұрын

    අනේ ඔව්, ඇයි නේද මේ ජීවිත වලට එහෙම මිනිස්සු එන්නේ දුක විතරක් ඉතුරු කරල යන්නම යන්න

  • @isuhansi

    @isuhansi

    15 күн бұрын

    🥺🥺

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa630825 күн бұрын

    කතාවට අලුතෙන් තවත් දක්ෂ නිළියක් සම්බන්ධ වෙනවා.❤ සංසාරේ ටෙලි ඩ්‍රාමා එකෙත් එයා ලස්සනට රගපානවා 😮❤🔥

  • @user-ho5my3ei5v

    @user-ho5my3ei5v

    24 күн бұрын

    ඔයා කතාත් බලනවද අනේ....😂

  • @NandasenaLiyanage-zv8tm

    @NandasenaLiyanage-zv8tm

    24 күн бұрын

    😂😂😂​@@user-ho5my3ei5v

  • @Theranagaming

    @Theranagaming

    24 күн бұрын

    නම මොකක්ද ඒ කෙල්ලගෙ

  • @Theranagaming

    @Theranagaming

    24 күн бұрын

    1:56 නම මොකක්ද මෙයාගෙ

  • @yomalsirimanna7546

    @yomalsirimanna7546

    24 күн бұрын

    Ane wena nattan niliyo ube pic aka damma therenawa bath neme kanne kiyala 😂

  • @sureshaniherath5171
    @sureshaniherath517125 күн бұрын

    කොටස් 109 ක් ගියාට පස්සෙවත් මැරුණ කෙල්ල පෙන්නුවනෙ.උදාරයි උදාරයි 😅😅😅

  • @nisanthapupakumara2045
    @nisanthapupakumara204525 күн бұрын

    නියමයි තනූ නියමයි 👌 👍 👍 👍

  • @iroshchaminda8648
    @iroshchaminda864824 күн бұрын

    කතාවේ හැටියට තනුස්ක තමයි සුපිරිම පන පොවන්නේ

  • @RuwanNikado
    @RuwanNikado25 күн бұрын

    දනුශ්කගේ ඇක්ටින් මාරයි කතාව තමයි මරු

  • @GihanRajitha

    @GihanRajitha

    25 күн бұрын

    Gonek dagattada

  • @RuwanNikado

    @RuwanNikado

    24 күн бұрын

  • @Cricketvideof
    @Cricketvideof25 күн бұрын

    නාඩගම් කාරයෝට පස්සෙ බලපු තවත් සුපිරි කතාවක්❤

  • @g.k.m.chathuranga7825

    @g.k.m.chathuranga7825

    25 күн бұрын

    ඇත්තෙන්ම

  • @Cricketvideof

    @Cricketvideof

    25 күн бұрын

    ​@@g.k.m.chathuranga7825ඔව්❤

  • @g.k.m.chathuranga7825

    @g.k.m.chathuranga7825

    25 күн бұрын

    ​@Cricketvideof 🎉🎉

  • @Aj_Rome

    @Aj_Rome

    24 күн бұрын

    බයිලා ගංකාරිය මොන ජරාවක්ද බන් 🤮🤮🤮 ඒක බැලුව එකම හේතුව සජිත සහ ගිරිරාජ් කෞශල්‍ය මෑත කාලේ ඉන්නවා බලපු හොඳම ටෙලිනාට්‍ය කුඹියෝ කොඩි ගහ යට එයා දැන් බැඳලා තත්පරයක් දෙන්න තනමල් විල කොල්ලෙක් සත්‍යා etc

  • @Cricketvideof

    @Cricketvideof

    24 күн бұрын

    ​@@Aj_Romeaththa

  • @DewEditz111
    @DewEditz11125 күн бұрын

    ජීවිතේට ලංවුණු *සමහර සත්තු* යාළුවෝ වෙන කිසිම කෙනෙකුට වඩා හදවතේ ඉඩ වෙන්කර ගත්තා. 🐶🐱❤️

  • @A_P_K_2003
    @A_P_K_200324 күн бұрын

    කතාව ආයිමත් හරි ට්‍රැක් එකක්ට වැටෙන්න හදන්නේ...❤❤❤

  • @GimhanaWijenayaka
    @GimhanaWijenayaka24 күн бұрын

    ඉස්සර මේක බැලුවෙ ස්ට්‍රෙස්,දුක අඩු කරගන්න. දැන් ඒකෙ අනිත් පැත්ත විතරයි

  • @sasankapriyadarshana9179

    @sasankapriyadarshana9179

    18 күн бұрын

    සිරාම බන්.

  • @DewEditz111
    @DewEditz11125 күн бұрын

    | ❛❛ මම අතිශයින් සංවේදීද නැතහොත් ජීවිතය දරාගත නොහැකිද යන්න මම නොදනිමි. ❜❜

  • @dammikaweerakoon-wv2dm

    @dammikaweerakoon-wv2dm

    25 күн бұрын

    මම හිතන්නෙ පිස්සු

  • @dinkatech54

    @dinkatech54

    25 күн бұрын

    overthinking හින්දා

  • @pasindusticker9242

    @pasindusticker9242

    24 күн бұрын

    නොදනිමි, කියන්නේම එතන ප්‍රශ්නයක් තියනව කියල දන්න එක. හරිම පිලිතුර වෙලාවට ලැබැයි බලාපොරොත්තුවෙන් සතුටින් ඉන්න.(ජීවිත අද්දැකීම්)

  • @thisaraprasad3028

    @thisaraprasad3028

    23 күн бұрын

    අතිශය සංවේදී මිනිසුන් සියල්ල දරා සිටියා, එහෙත් එය අන් අයට පෙනුනේ නැත දරාගන්න ඔව් ඔබ‍ට පුළුවන් 🌹

  • @MindsVision2024
    @MindsVision202425 күн бұрын

    ❤🎉.... නියම කතාවක් මේකනම් !

  • @user-uh4tg5oh4z

    @user-uh4tg5oh4z

    25 күн бұрын

    Mila akkanatta adara karanna danu oyata godak adarai

  • @sisirakumara3442
    @sisirakumara344225 күн бұрын

    අපි හදිස්සියට ජනාධිපති කෙනෙකුත් පත් කරේ 😂😂😂😂ඒක මරු

  • @user-ou6uy7ko5p

    @user-ou6uy7ko5p

    25 күн бұрын

    පිස්සු උනත් ඇත්ත කතාව

  • @sisirakumara3442

    @sisirakumara3442

    25 күн бұрын

    @@user-ou6uy7ko5p එකෙන්ම 😃 😃

  • @the_last_cry_forever
    @the_last_cry_forever25 күн бұрын

    තාරකා ඉබ්බාගේ කට්ට නොමැතිව අපෙ අක්කාගේ ගැට්ට පමණක් ඉතිරිව ඇති බව මට වැටහේ....😂❤🎉

  • @sathirasampath3463

    @sathirasampath3463

    25 күн бұрын

    ගැට්ට නම් ඇති අගේට😂

  • @the_last_cry_forever

    @the_last_cry_forever

    25 күн бұрын

    @@sathirasampath3463 ඇත්ත...😂

  • @the_last_cry_forever

    @the_last_cry_forever

    25 күн бұрын

    @@sathirasampath3463 ඇත්ත...😂

  • @amilabro5

    @amilabro5

    25 күн бұрын

    Ado 😂

  • @vimash.kavishka

    @vimash.kavishka

    25 күн бұрын

    Deep shit 😂

  • @Monika_Gayan
    @Monika_Gayan23 күн бұрын

    මිලාට කැමති අය මේකට ලයික් 1000ක් ඕනේ

  • @ytqueen20
    @ytqueen2024 күн бұрын

    උදාරයි උදාරයි ❤❤❤

  • @sanda2813
    @sanda281324 күн бұрын

    Thanushka akka kenekge charitheta niyametama gelapenawa. ❤

  • @aroshabro590

    @aroshabro590

    20 күн бұрын

    තනුෂ්කා නෙමෙයි උමා අසේනිගේ සුපිරි ඇක්ටින් බලන්න මානික්කාවත නාට්‍ය බලන්න

  • @ZanTax_
    @ZanTax_25 күн бұрын

    බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️

  • @SuraHub

    @SuraHub

    25 күн бұрын

    Like walata salli hambanna kohomada

  • @user-no3xm5dy2w

    @user-no3xm5dy2w

    25 күн бұрын

    එහෙනම් අපි එකෙන් කොත්තු වක් කමු😂😂❤

  • @Mr.Kaween

    @Mr.Kaween

    25 күн бұрын

    උබ තමයි නියම මිනිහා

  • @RajuLakmini

    @RajuLakmini

    24 күн бұрын

    ඔව් කමු මටත් ඕනේ කොත්තු 😂🤭​@@user-no3xm5dy2w

  • @bhoomikasandas6363

    @bhoomikasandas6363

    24 күн бұрын

  • @shanaliyanage3856
    @shanaliyanage385624 күн бұрын

    මීලා කොහෙමහරි හිත හදා ගනී...

  • @naleeshalakshani8956
    @naleeshalakshani895625 күн бұрын

    ⭕ආයෙත් ජෙම්ගෙයි තනුගෙයි කොටසක් ඕනේ කියන අය කෝ

  • @erandamax8322

    @erandamax8322

    24 күн бұрын

    Epa set ne 😅

  • @tharangamadushanka3166

    @tharangamadushanka3166

    24 күн бұрын

    ට්‍රැක්ද 😂😂

  • @int370

    @int370

    21 күн бұрын

    ඊයා

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial668825 күн бұрын

    මුලින් කතාවට සෙට් නෑ කියල හිතුනු චරිත ගොඩක් දැං මාර විදිහට කතාවක් ගොඩ නගනව පට්ටහ් ආතල් ❤ ඉවසීමෙන් බලා හිඳින්න 🌼☺️🍃

  • @ydbn272_92

    @ydbn272_92

    25 күн бұрын

    Naa Ehema deyak naa 😂

  • @ayantharandimalofficial6688

    @ayantharandimalofficial6688

    24 күн бұрын

    @@ydbn272_92 අහ් එහෙම නැද්ද ඩිරෙක්ටර් මහත්තය 😂😁

  • @chamindaweerakoon6030
    @chamindaweerakoon603025 күн бұрын

    මිලා කරන්නෙ බලු වැඩේ ධනුෂ්කට.

  • @harshaniekanayake5085
    @harshaniekanayake508525 күн бұрын

    දනුශ්කට අනගි හිටියා රන්සරනිගේ ගෙදරට රෑට රෑට රිංගුවා ඒ ඔක්කොම කරලා දැන් මිලා පස්සේ යනවා හරියට ජීවිතේට කෙල්ලෙක් හ්ට්යේ නැති කොල්ලෙක් වගේ

  • @JasinthaPerera-ev9we

    @JasinthaPerera-ev9we

    25 күн бұрын

    😂

  • @idias1100

    @idias1100

    24 күн бұрын

    Eka nam atha.. boru baila katha 😂

  • @raviravindra889

    @raviravindra889

    24 күн бұрын

    Mila kasadha badinna inna miniha paththakin daala uge hithata balaporoththu deela uge pissuwa wadi karala madiwata uuwa winasa karanna hadanawa,barida oya Milawa aye rata arinna .factory prasna wisadanna awith prasna wadi kara.Danushkata thiyenne wena mukuth neme magul wise nohoth lv maandama.

  • @Hnjawjnz

    @Hnjawjnz

    23 күн бұрын

    finally someone said it😂

  • @dilkadadigama7736
    @dilkadadigama773621 күн бұрын

    බලන්න බැරි උන් නොබලා හිටපල්ලා කොමෙන්ට් වල හාන්නෙ නැතිව....

  • @shashisewwandi5437
    @shashisewwandi543724 күн бұрын

    අනේ මහසෝන් යස්සනිගේ ගවුම් රෙද්ද ලස්සනයි ❤❤

  • @user-ux8iw6ij5p
    @user-ux8iw6ij5p16 күн бұрын

    මං බලන සුපිරිම කතාව මේක.❤❤

  • @adngroup3000
    @adngroup300025 күн бұрын

    අනිවාර්යයෙන් appo thamai gema deela thiyenne

  • @prasanthakumara4242

    @prasanthakumara4242

    25 күн бұрын

    මතකද කෑලි තුනේ ටෝච් කතාව ඒක තියෙන්නේ අප්පු ගාව

  • @rishithaperera3519
    @rishithaperera351925 күн бұрын

    පරන පුරුද්දට ඩොක්ටර් අක්කට පෙම් බදින කස්ටිය මේ කොනට....

  • @Travel_with_jerry

    @Travel_with_jerry

    21 күн бұрын

    අඩෝ මාත් එනවා ඒ කොනට 😊

  • @mwasana6081
    @mwasana608125 күн бұрын

    බැරිද දනුශ්කගෙ කොණ්ඩෙ රැවුල කපල decent look එකක් දෙන්න දිගැටි ඔටුවට 2nd නොවෙන්න.මේකගෙ කොණ්ඩෙ තියෙන විදියත් එක්ක ට්‍රැක් කියල හොදට පේනව...එකගද නැද්ද 🙃

  • @user-qk2ge9hn3f

    @user-qk2ge9hn3f

    25 күн бұрын

    @@mwasana6081 එකගයි බන් 👍මුව හරියට අන්දලා ගත්තනම් මිලා උනත් දෙපාරක් හිතනවා 😁

  • @nadeeshaekanayaka6944

    @nadeeshaekanayaka6944

    25 күн бұрын

    මට හිතෙන්නේ දනුෂ්කගේ පිස්සු අඩු උනාම කොන්ඩෙ කපලා decent look එකක් දෙයි

  • @angelalowe1069

    @angelalowe1069

    24 күн бұрын

    ඉවසලා ඉන්න දනුෂ්ක වෙනස් වෙනවා උදාරයෙන්ම...😂😂 දිගැටි ඔටුවට කාන්තාරයට දුවන්න .😅😅

  • @user-qk2ge9hn3f

    @user-qk2ge9hn3f

    24 күн бұрын

    @@angelalowe1069 ඔයා කෝමද ඒම කියන්නේ 🫤

  • @srilankanature344

    @srilankanature344

    24 күн бұрын

    එකනමි ඇත්ත

  • @bestwalkers
    @bestwalkers25 күн бұрын

    මාර ලව් සික් කාරයො ටිකක් මේක බලන්නෙ එකෙක්වත් අර මිනී මැරුම ගැන නෙමේ හිතන්නෙ 😂 .ලව් ගැන

  • @Gaindu2006

    @Gaindu2006

    25 күн бұрын

    කියලා වැඩක් නෑ මම මේ කුතුහලෙන් ඉන්නේ අර මිනිමරුම ගැනයි ,නිධානේ ගැනයි ගොඩක් උන්ට මිලාගෙයි දනුෂ්කගෙයි ලව් 😅😅😅එකමයි 😅😂😂

  • @HuaweiHuawei-bx5vw

    @HuaweiHuawei-bx5vw

    25 күн бұрын

    Anika milai danushkai ekthu wenna Kiya a un😂unge kella tawa ekkuta adre krnwata kmati un😂😂kellot ehamai😂😂

  • @dushanishalinika7376
    @dushanishalinika737625 күн бұрын

    Supiri gathwak.Danata balapu ktha walin balapu hodama kthawa LALAI LILAI LAI kiyana aya koo

  • @Luis-gy5tw

    @Luis-gy5tw

    25 күн бұрын

    Daushkyage acting arunama echchr loku dyk na

  • @Sswert-h7j

    @Sswert-h7j

    25 күн бұрын

    uba drama balala na

  • @chamodsandamal-ln6tl

    @chamodsandamal-ln6tl

    24 күн бұрын

    Kubiyo🙂👍

  • @c4RDM

    @c4RDM

    24 күн бұрын

    ගාතාව මොකක්ද

  • @BubblyAnuu
    @BubblyAnuu24 күн бұрын

    Thank you 🌺

  • @user-sh3sb6si6w
    @user-sh3sb6si6w24 күн бұрын

    මිලාගෙන් වගේ ආදරයක් ලබන්න කොල්ලෙක් සෑහෙන්න පිං කරන්න ඕනේ 🥹🤩❤️‍🔥💥🤗

  • @upamalidissanayaka3480
    @upamalidissanayaka348025 күн бұрын

    දනුශ්ක අන්තිමට මිලාත් දිනාගන ඩොක්ටටත් මගුලක් සෙට් කරලා නවතින්නේ 😂❤

  • @user-ih8jh1id2l
    @user-ih8jh1id2l25 күн бұрын

    Maruna kellava ada thama dhakke habyi.

  • @user-du5vw7xq7d
    @user-du5vw7xq7d25 күн бұрын

    ඩොක්ට සෙව්වන්දි ❤ අහන් ඉන්න ආසයි කියන දේවල්

  • @user-tk4kn2uy5v

    @user-tk4kn2uy5v

    24 күн бұрын

    Mmm❤

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he25 күн бұрын

    උදාරෙන්ම මේක බලන සෙට් එක ❤

  • @DinushaDilhani-ql8dz
    @DinushaDilhani-ql8dz24 күн бұрын

    ඕන් ආවා හෙලුවෙන් නටන්න

  • @ashenmadushanka6052
    @ashenmadushanka605220 күн бұрын

    අයියෝ..උදාර කතාව විකාර නොකර කලින් වගේ ලස්සන කරන්න, දනූ යි මිලයි එකතු වෙන විදිහට 🤗🥺😘❤️🥰

  • @user-xe5uj6dk5h
    @user-xe5uj6dk5h25 күн бұрын

    Ash thanushkata set kara nm hriii😊 ethakt mila danushkata ❤ udaraiii🎉

  • @sesh8850
    @sesh885025 күн бұрын

    දැන්නං කතාවේ ටැක් පැනගෙන වගේ යන්නේ😂. අලුත් අලුත් චරිත ඇවිල්ලා ඉස්සර තිබ්බ උදාර ගතියනම් දැන් නෑ හැබැයි 😢

  • @santaff9186
    @santaff918625 күн бұрын

    උදාරෙන්ම රන් සරණිවයි ජෙමිණිවයි ආපහු ගේන්න ඕනෙ කියන අය කෝ❤

  • @indikaravindranath6854

    @indikaravindranath6854

    25 күн бұрын

    Apoo epaa

  • @niroshanpriyashan8645

    @niroshanpriyashan8645

    25 күн бұрын

    epa

  • @Unknown11135

    @Unknown11135

    25 күн бұрын

    Wake up to reality

  • @ishaniupeksha7238

    @ishaniupeksha7238

    25 күн бұрын

    Epaaaaa😂

  • @DulminiBhagya-lo6ej

    @DulminiBhagya-lo6ej

    25 күн бұрын

    Dont them 😢

  • @user-hs6ug5yo4z
    @user-hs6ug5yo4z25 күн бұрын

    Thanushkai digeti otuwai thmai anthimata set wenne

  • @raviravindra889

    @raviravindra889

    24 күн бұрын

    Eeya

  • @nandanapradeep6245
    @nandanapradeep624525 күн бұрын

    අප්පු තමයි මිණිමරුවා..කෑලි 3 ටෝච් එක ධනුෂ්කට හම්බුනේ පරන ස්ටෝරුව ලග තිබිලා..කෑලි 3 ටෝච් එකක් පාවිච්චි කරන්නේ අප්පු..😮😮😊

  • @Chanukh

    @Chanukh

    25 күн бұрын

    ටෝච් එකක් කොහෙද ලබ්බො හම්බුනේ...😂 ඌ කිව්වෙ කෑලි තුනක් දාන ටෝච් එලියකින් එල්ලුව කියලනෙ

  • @LawShorts.Ak47

    @LawShorts.Ak47

    25 күн бұрын

    අප්පුගේ torch එකත් අරන් අල්මේදා ගියා වෙන්න බැරිද

  • @callofdutymaxa2014

    @callofdutymaxa2014

    25 күн бұрын

    අප්පුයි නයි තුයි එකතුවෙලා මැරුවේ අල්මේදට දැන් ඒ ගැන ඉව වැටිලා තියෙන්කෙ

  • @dammijayasooriya8041

    @dammijayasooriya8041

    25 күн бұрын

    ඔව් මම හිතුවෙත් ඒක අප්පුගේ ටෝච් එක අරන් ගිහින් බැට්‍ර් බැහැලා තිබුණේ ලියෝ ද අප්පුද.

  • @nandanapradeep6245

    @nandanapradeep6245

    25 күн бұрын

    @@dammijayasooriya8041 ලියෝ පරීක්ෂණ වාර්තා වලින් නිර්දෝෂි වුන නිසා..සුවර් ඕක නයි ගේ කීමට අප්පු කරලා තියෙන්නේ..

  • @maheshpushpakumara9673
    @maheshpushpakumara967325 күн бұрын

    Asai thanushka (uma) mn asama niliya adarei godak ❤❤❤❤❤❤

  • @isurusadanuwan5506
    @isurusadanuwan550625 күн бұрын

    තාරකා ඉබ්බාගේ කට්ට නොමැතිව අපෙ අක්කාගේ ගැට්ට පමනක් ඉතුරු උන වෙච්ච බව මට වැටහේ 😂

  • @gayathrisunji8163
    @gayathrisunji816325 күн бұрын

    දැන් නන් විකාර වේගෙන එන්නේ මේ කතාව

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana949618 күн бұрын

    මිලා පව් එච්වරයි.... කාටත් තේරෙන්නෑ එයාගේ අසරණකම..පව්

  • @flipsworld8386
    @flipsworld838623 күн бұрын

    නියම මෝටිවේශන් ට්‍රැක් එකකට එනවා දැන් කතාව උදාරයි

  • @pradeepwaidyaratna7468
    @pradeepwaidyaratna746824 күн бұрын

    Well done Rasika. Good concept for Danushka's treatments.

  • @roshaninelum8769
    @roshaninelum876925 күн бұрын

    චරිත වැඩි අප්පා දැන්.අද අලුත් දෙන්නයි.සුපිරි කතාව චොර කරගන්නයි යන්නෙ.

  • @sandanikasthuriarachchi8478
    @sandanikasthuriarachchi847824 күн бұрын

    Holmana seen tikakuth tibbam maru habai ❤😂

  • @user-ky5tr9wz8n
    @user-ky5tr9wz8n24 күн бұрын

    කතාව ලියලා කරලා රගපාලත් තියනවා හැමෝම රිදෙන්නම❤ ලස්සනයි ✨️😣🤚

  • @ChaminduAshinsha
    @ChaminduAshinsha25 күн бұрын

    අශාන් ආපු එකෙනුයි මිලාගෙ තාත්තා ආපු සීන් එකෙන් පස්සෙ කතාව අව්ල් ගියා 😢🥹

  • @imashanethmi6268
    @imashanethmi626825 күн бұрын

    කාලයරන්සරනි😂❤

  • @Mr.Shares
    @Mr.Shares24 күн бұрын

    ඩොක්ටර් දුන්න උපදෙස් ටික නම් කාට වුණත් වටිනවා...❤❤❤

  • @sunandadilruk8049
    @sunandadilruk804924 күн бұрын

    Superi 😮😮😮😮..

  • @RuwanNikado
    @RuwanNikado25 күн бұрын

    මීලා දනුව දැකල දුකින් වගේ

  • @user-st1sq2cl3m
    @user-st1sq2cl3m24 күн бұрын

    Liyo thamai marala thiyenne.ekane maruna kena awe hinen

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f25 күн бұрын

    අනේ මිලාගේ අසරණ කම 🥹

  • @senanikgamage9742

    @senanikgamage9742

    25 күн бұрын

    මට නම් ඒක දරාගන්න බෑ. දුකයි

  • @user-qk2ge9hn3f

    @user-qk2ge9hn3f

    25 күн бұрын

    @@senanikgamage9742 හ්ම්ම් 🥹

  • @imeshadilshan406

    @imeshadilshan406

    25 күн бұрын

    ​@@senanikgamage9742mriyn

  • @HuaweiHuawei-bx5vw

    @HuaweiHuawei-bx5vw

    25 күн бұрын

    😂

  • @user-BNYBANI
    @user-BNYBANI25 күн бұрын

    තාරකා ඉබ්බත් හිටියානම් අක්කත් සතුටින්

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky25 күн бұрын

    නානායක්කාරගෙ සිංදු හැතිරි 😄😄😄😄

  • @dinuu575
    @dinuu57525 күн бұрын

    ඩොක්ටර් තමයි මරු😍❤️

  • @WijesekaraGamaarachchi
    @WijesekaraGamaarachchi21 күн бұрын

    ඔක්කොමත් හරි මට හිතෙන්නේ කවුරුත් නෙවේ...කෙල්ලව මරලා තියෙන්නෙ අප්පුද කොහෙද....දනුශ්ක කියන විදියට කෑලි තුනේ ටෝච් එකේ කතාවත් එක්ක එහෙම වෙන්න බැරිකමකුත් නෑ ...😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf24 күн бұрын

    මිලා දනුෂ්කට හරිම ආදරෙයි 😊😊

  • @HappyRiceTerrace-ex7xq

    @HappyRiceTerrace-ex7xq

    24 күн бұрын

    Plyn ganiye. Yanna

  • @SepaniNimeshaya
    @SepaniNimeshaya22 күн бұрын

    කතාව උනත් ජිවිතේ ඇත🥺❤️

  • @udaraperera3737
    @udaraperera373724 күн бұрын

    ගොඩාක් අසාවෙන් බලන ඩ්‍රාම එකක්,,, වැඩුයෙන්ම skip කර කර බැලන්නේ,,,, ඩ්‍රාමා එක දික් කරන්න කියලා එක එක මගුල් කතාව අස්සට ඔබනවා එහෙම කරන්නෙපා,,, මෙගා වලට බැන බැන ඔයලගේ ඩ්‍රාමා එකත් ඒ තත්වෙටම ගේනවා😢

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo23 күн бұрын

    උදාරයි වෙන්නෙ දනුශ්ක මිලා එකතුවක් ❤❤❤❤❤❤❤

  • @arunasampath6615
    @arunasampath661524 күн бұрын

    කෝම්පිට්ටු තැලිල්ල 😂😂😂

  • @surangalakmal7703
    @surangalakmal770325 күн бұрын

    Love you thanushka 😂😘😘😘

  • @kasunikasuni9158
    @kasunikasuni915823 күн бұрын

    සොබාදහමට බොරු කරන්න බැහැ වරදක් කලොත් ගැලවීමක් නැහැ

  • @mohanmouva7762
    @mohanmouva776223 күн бұрын

    ආෂා අක්ක තවම හරි ලස්සනයි ❤😍👌

  • @user-uj8jd6tu6g
    @user-uj8jd6tu6g25 күн бұрын

    අනිවාර්යයෙන් mila ta dhanushka va set වෙන්න ඕනි

  • @kumaridissanayake6713
    @kumaridissanayake671319 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shiranipeiris5210
    @shiranipeiris521016 күн бұрын

    එක හොඳයි හොල්මන් ට්කකුත් තිබුනානන් හොඳ යි වෙනසකටත් එක්ක

  • @dilanprasanna1387
    @dilanprasanna138725 күн бұрын

    කෙල්ලෙක්ට මෙහෙම දුකක් කොල්ලෙක්ට දෙන්න පුලුවන් ද 🥹 මිලා උනත් කලින් මේක හිතන්න තිබ්බා 🥹😔

  • @pathumsameera-pr4dw
    @pathumsameera-pr4dw25 күн бұрын

    🎉

  • @rukshandileep6770
    @rukshandileep677025 күн бұрын

    ඩොක්ට එක්ක විනාඩි 5ක් කතා කරන්න පුළුවන් නම් 😩♥️

  • @user-cl8ro5om4r
    @user-cl8ro5om4r25 күн бұрын

    අපේ ජීවිතේ වටිනම දේ නිරෝගී ජීවිතයක්, අපේ තරුණ කොල්ලො කෙල්ලනේ මේකෙ දාන ඇඩ් ව්ල තියන කිසිම විස කෑමක් කන්න එපා බුද්ධිමත් විදියෙන් දකින්න විදවන්න කන්න එපා

  • @sandayashyamali3759
    @sandayashyamali375925 күн бұрын

    දනුශ්කගෙ නිදානය නම් මිලාය..❤

  • @t.l.klikevideos8020
    @t.l.klikevideos802025 күн бұрын

    තනු phone එක පාවිච්චි කරනවා වැඩියිනේ..😅😮

  • @user-tk4kn2uy5v

    @user-tk4kn2uy5v

    24 күн бұрын

    Apith echchara thamai bn😂 ekane api me tv eken balanna puluwan eka phone eken balanne😂😂😂❤

  • @aroshabro590

    @aroshabro590

    20 күн бұрын

    තනූ ෆෝන් එකෙන් ලලයි ලිලයි බලනවා ඇති

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr25 күн бұрын

    ලංකාවේ බහුතරයක් නාට්‍ය වලට වෙන සංතෑසිය මේකටත් කරගන්න යන්නේ.. මුල නියමටම ගෙනල්ලා අග ටික හාන්න නම් එපෝ කතාව ලියන රජෝ...

  • @evopowerbomb3862

    @evopowerbomb3862

    25 күн бұрын

    මටනම් තාම එහෙම අවුලක් පේන් නැ.කතාව සුපිරියට ගලන් යනවා එපා නොවෙන්න

  • @chamarafernando5564

    @chamarafernando5564

    24 күн бұрын

    එහෙම වෙයි වගේ...මුල් කට්ටිය අයින් වෙලා...අලුත් අලුත් අය එනවා...

  • @PathumBandara-iy3hr

    @PathumBandara-iy3hr

    24 күн бұрын

    @@evopowerbomb3862 නාඩගම්කාරයෝ නාට්‍ය මතකද...ඒකත් එහෙමනේ...බහුතරයක් මෙගා නාට්‍ය වලට වෙන්නේ ඔන්න ඕක..එන ජනප්‍රියත්වය එක්ක කතාව දීර්ඝ කරන්න හදනවා..එතකොට අර මුල් රසය නැති වෙනවා.හොඳම දේ මෙගා නාට්‍යක් කොටස් 150 කට මෙහායින් නවත්වන්න ඕනි..

  • @shericlasnaka4584
    @shericlasnaka458424 күн бұрын

    ❤💫

  • @sampathSaa
    @sampathSaa24 күн бұрын

    Akkata apsat eyage love eka nathe ekata

  • @Rasanjihasinsala-ji3he
    @Rasanjihasinsala-ji3he23 күн бұрын

    දැන් නම් මේ කතාව බලන්න තිබ්බ ආසාව එහෙම් පිටිම්ම නැති වෙලා තින්නේ එකම දේ අල්ලාන් අදිනො අනික පට්ටම බොරින් ☹☹☹

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho25 күн бұрын

    tik ටෝක් ගොනෙක් බැහැල අලුතෙන්ම කතාවට 😂😂😂 ඊයා මුන් නිළියෝද පෙන්න බැ මටනම්

  • @RandilSapumal-p4i
    @RandilSapumal-p4i20 күн бұрын

    ❤❤

  • @subaliyanage6580
    @subaliyanage658021 күн бұрын

    සෙව්වන්දි හරිම හොඳ කෙනෙක් ❤❤

  • @maheshmadusanka7586
    @maheshmadusanka758624 күн бұрын

    පොඩිකාලෙ නොතේරුම් කමට හරි අනගිගෙයි අරයගෙයි කෝම්පිට්ටු තලපු එක නම් වැරදියි සුකුමාල😅

  • @NimeshikaHerath-yv9dt
    @NimeshikaHerath-yv9dt25 күн бұрын

    දනුස්කයා නැත්තම් කතාවේනුත් නැඩක් නැ

  • @user-zn7em1qr8o
    @user-zn7em1qr8o25 күн бұрын

    මිලයි දනුස්කයි සෙට්වෙනවට කැමති අය කො❤

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr228725 күн бұрын

    අක්කා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍correct (mila & sister scene)

  • @chamini7957
    @chamini795724 күн бұрын

    පාට කුරුල්ලෝ කතාව මරු මෙකට වඩා

  • @rasadifdo799

    @rasadifdo799

    21 күн бұрын

    මාත් බලනෝ ඒක මරු....කෙවීන් මංජිත නියමයි 😊😊

  • @prasannakumara4068
    @prasannakumara406823 күн бұрын

    ❤❤❤❤

Келесі