LALAI LILAI LAI ( ලලයි ලිලයි ලයි ) THEME SONG

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 276

  • @surangafdo6362
    @surangafdo636228 күн бұрын

    අනේ මේකේ තේමා ගීතය හරිම ලස්සනයි .. මේ සින්දු ව ඇහුවත් ඇති ඒ තරමට ලස්සනයි ❤️😘 wow.....

  • @sandunnilantha
    @sandunnilantha4 ай бұрын

    සින්දුවෙ ලිරික්ස් ටිකත් ඩිස්ක්‍රිප්ශන් එකෙ දැම්මනන් තවත් උදා...රයි 😂❤❤

  • @harsha8103

    @harsha8103

    Ай бұрын

    හිංදි ෆිල්ම් වගේ ණැතුවට හොදයි

  • @sandunnilantha
    @sandunnilantha4 ай бұрын

    අතිශයප්‍රතම වතාවට කතාවක පටන්ගන්න සින්දුව ස්කිප් නොකර බලන දෙවිනි කතාවා . පලවෙනි එක "පොදු" ඊටපස්සෙ ආපු හොදම කතාව තම මේක මටනන් ❤❤❤😊

  • @ubt325

    @ubt325

    4 ай бұрын

    දෙකටම පොදු ප්‍රධාන නලුවා😅😅

  • @sunilperera-zr5ih

    @sunilperera-zr5ih

    Ай бұрын

    😊

  • @anuradhabulathsinhgala8370

    @anuradhabulathsinhgala8370

    29 күн бұрын

    Yessssss

  • @pasinduwikumsara-rt6iu

    @pasinduwikumsara-rt6iu

    5 күн бұрын

    Mita wada kochchara hoda sindu thiyenawada telinatyabwala

  • @poojithaindunil2962
    @poojithaindunil29624 ай бұрын

    මේ කතාව බලද්දි skip නොකර තේමා ගීතයත් අහන මම

  • @mokshadinsara

    @mokshadinsara

    4 ай бұрын

    mamath ahanwa

  • @nisankaherath4876

    @nisankaherath4876

    4 ай бұрын

    Pissune apita

  • @user-aloka226

    @user-aloka226

    4 ай бұрын

    පස් පාරක් විතර සිංදුව අහන මං

  • @bkviofficial2321

    @bkviofficial2321

    4 ай бұрын

    Sira kathwa😂❤

  • @user-cn4lo2iu8q

    @user-cn4lo2iu8q

    4 ай бұрын

    Mt

  • @user-bw5um4fu4v
    @user-bw5um4fu4v4 ай бұрын

    අහපු ආතල්ම තේමා ගීතය.සුපිරී❤

  • @ranithakannangara5782
    @ranithakannangara57824 ай бұрын

    තියෙන ප්‍රශ්න මොහොතකට හරි අමතක කරවන drama එකක්.

  • @mohammedansad4812

    @mohammedansad4812

    4 ай бұрын

    ❤❤❤😂😂😂

  • @devinjeewantha6454

    @devinjeewantha6454

    25 күн бұрын

    Definitely

  • @wh6217
    @wh62174 ай бұрын

    මේ අධික ප්‍රශ්න තියෙන කාලෙක සිතට ටික වෙලාවකට හරි සතුටක් ගෙනදෙන හොද ටෙලි නාට්‍යයක්🥰🥰🥰

  • @randul7946
    @randul79464 ай бұрын

    ස්කිප් නොකර බලන එකම teledrama theme song එක😂❤

  • @sunethwijaya5053
    @sunethwijaya50532 ай бұрын

    ප්‍රශ්න අමතක වෙන සුපිරිම කතාව ඒකත් දනුශ්කයයි සුකුමාලයයි හින්දා 👍👍👍

  • @user-tp2vk6ce7u
    @user-tp2vk6ce7u4 ай бұрын

    මේ සින්දුව කියන set එකම තමයි මේ පාර සුමති aword එක ගත්තේ, උදාරයි උදාරයි ❤️❤️❤️😍😘

  • @vidukahapolaarachchi

    @vidukahapolaarachchi

    2 ай бұрын

    Thank you very much 🙏❤️❤️

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara4 ай бұрын

    ස්වර්ණවාහිනියේ දැන් ලස්සන කතා ටිකක් යනවා thank you

  • @mohammedansad4812

    @mohammedansad4812

    Күн бұрын

  • @mim3910
    @mim3910Күн бұрын

    තේමා ගීතයට ආස වෙන්න ගොඩාක්ම බලපාන්න පුලුවන් ඒ කතාව ලස්සන වීම

  • @nirmalpramodya5066
    @nirmalpramodya50664 ай бұрын

    ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනව ❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 අනිවාම trending වෙන්නම ඕනි song එකක් ❤️

  • @jagathkelumdissanayake900
    @jagathkelumdissanayake9004 ай бұрын

    Playback ස්පීඩ් එක 1.5ට දාලා අහන්න 😂 තව ආතල් ❤😂

  • @Hansaka_me

    @Hansaka_me

    24 күн бұрын

    Adeh! This should’ve made it in this tempo 😂🎉

  • @jagathkelumdissanayake900

    @jagathkelumdissanayake900

    24 күн бұрын

    @@Hansaka_me 😅❤

  • @ParakramaTennakoon-us1xs
    @ParakramaTennakoon-us1xs4 ай бұрын

    අතිශය ප්‍රතමවතාවට මරු කතාව❤❤

  • @tharakanayanajith6738

    @tharakanayanajith6738

    4 ай бұрын

    Supiri 🎉🎉🎉🎉🎉

  • @mohammedansad4812

    @mohammedansad4812

    Күн бұрын

  • @devinjeewantha6454
    @devinjeewantha645425 күн бұрын

    අතිශය ප්‍රථම වතාවට කියන්නේ මේක තමයි ආතල් ටෙලි නාට්‍ය වගේම ආතල්ම තේමා ගීතය උදාරයි

  • @user-cf5jt3hv5f
    @user-cf5jt3hv5f4 ай бұрын

    ලන්සු බැනුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියා හාහා ජිගිරි බිල්ලියා ලන්සි උනත් හද පරදන රන් අල්මේදා හා හා රන් අල්මේදා තේ දල්ලට ජලය අරන් මිටි අල්මේදා .... වලපය ගොඩපය අතරේ සිල් ගන්න සුදා.. ලලයි ලිලයි ලයි ලලලයි ලලයි ලලයි ලයි.. වෘෂභ ජෙමිනියා කුම්භ සිකුමලා වෘෂ්චික ජීවා අනේ සිංහ ධනුෂ්කා..// හතර කේන්දරේ පාලු මෝඩ රවිනයා... පාලම් බොක්කේ පොරවල් රටේ රලලා හාහා රටේ රාලලා ගමේ නැතුව නයා වැහුන නයි අල්මේදා හා හා නයි අල්මේදා වංශෙ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා.. ඕන එකක් ප්‍රීති වෙසක් සිවද ජිල් මරා.. කොස් ඇට බස්සා වම්බටු කිඹුලා මුං ඇට තනුවා අනේ වැටකොළු තනුවා...// පොතු වත්තෙ මුර කාරයා මෝඩ රවිනයා උදාර බව තව වැඩි වෙයී ලලයි ලිලයි ලයි ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයි හුස්ම ගන්න අමතක වෙයී ලලයි ලිලයි ලයි ....

  • @gayathrisubhashini7863

    @gayathrisubhashini7863

    4 ай бұрын

    වැරදි වචන 😂

  • @sheranyodasingha

    @sheranyodasingha

    4 ай бұрын

    වැරදී යකෝ වචන.. 🤦‍♂🤦‍♂

  • @user-pc2vz6fo9n

    @user-pc2vz6fo9n

    3 ай бұрын

    වචන වැරදියි හලෝ..😂😂😂

  • @DIMOXIST

    @DIMOXIST

    3 ай бұрын

    කුම්ඹ සිකුමලානෙවේ බන් සුකුමලා 😂

  • @DIMOXIST

    @DIMOXIST

    3 ай бұрын

    ගමේ නැතිව නයා වැහුනු නෙවේ පන් පෙනේ නැතිව නයා වැහුනු 😂😂

  • @Dream-With-Sihina
    @Dream-With-SihinaАй бұрын

    කතාවේ ප්‍රධානම නිළියක් නැතුව Theme Song එක හැදිලා තිබ්බම... ❤ Proud Of මිෂෙල් Dilhara❤

  • @anushkaudara8358
    @anushkaudara835820 күн бұрын

    කතාව වගෙම සිංදුවත් ලස්සනයි....❤❤❤❤

  • @vidukahapolaarachchi
    @vidukahapolaarachchi2 ай бұрын

    අපි ඉතාම සතුටින් කරපු නිර්මාණයක්❤ Vidu kahapola Arachchi Dilhara Nandasiri Gayan Amarasooriya Supun Rathnayaka ❤️❤️

  • @akashtemp8080
    @akashtemp80804 ай бұрын

    ලන්කාවෙ කත බලන්නෙනම් නැහැ ඒත් සින්දුව හින්දම කතව බලන්න ගත්ත.

  • @maheshikakumasaru1318
    @maheshikakumasaru13184 ай бұрын

    Meka supiri .kochchara ahuwath epa wenne😘😘😘😘😘😘😘

  • @lahiruprasad8629
    @lahiruprasad86294 ай бұрын

    පරණ කතා බලලා එපා උනා.මේක මරු

  • @mymemories99
    @mymemories994 ай бұрын

    Sinduwa illapu ayata ලන්සි බැලුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියා ලන්සි වුනත් සඳ පරදන රන් අල්මේදා තේ දල්ලට ජවය අරන් කිරි කොස් අල්මේදා වල පය ගොඩ පය අතරේ සිල් ගන්න සුදා. වෘෂභ ජෙමිනියා - කුම්භ සුකුමලා වෘෂ්චික ජීවා - සිංහ තනුෂ්කා හතර කේන්දරේ පාළු මෝඩ රවිනයා... පානම් බොක්කේ පොරවල් රටේ රාළලා පෙනේ නැතුව නයා වැහුන නයි අල්මේදා වන්සේ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා ඕන දෙයක් ප්‍රීති හෙටක් සුහද නිර්මලා කොස් ඇට බස්සා - වම්බටු කිඹුලා මුං ඇට ධනුවා - වැටකොලු තනුවා එළවළු වට්ටියම අරන් මෝඩ රවිනයා... උදාර බව තව වැඩිවෙයි ලලයි ලිලයි ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි. කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයි හුස්ම ගන්න අමතක වෙයි ලලයි ලිලයි ලයි උලමා ජෙමිනියා - චිම්පන්සි අනගියා එළුවා සුකුමලා - තලපත් ජීවා සත්තු වත්තෙ මුරකාරයා මෝඩ රවිනයා.. #ලලයිලිලයිලයි

  • @chithra300

    @chithra300

    4 ай бұрын

    Thank you 🎉

  • @user-pe2yd5rb2z
    @user-pe2yd5rb2z4 ай бұрын

    Supiri sinduva❤ lassanai ek😅

  • @JayawardenaUpali-o4f
    @JayawardenaUpali-o4f3 күн бұрын

    පටිට❤❤❤

  • @R.m.nProduction.
    @R.m.nProduction.2 ай бұрын

    මෙ කතාව නම් සුපිරි ඇ සිංදුවත් එහෙමයි.❤❤❤❤❤🎉

  • @nalikakaluarachchi6210
    @nalikakaluarachchi62104 ай бұрын

    සුපිරි කතාව ..හරිම ශෝක් ..

  • @yasharaisurandi52
    @yasharaisurandi524 ай бұрын

    ලස්සනයි අනේ මේ කතාව ❤😂

  • @gaminifernando6270
    @gaminifernando62704 ай бұрын

    ඇබ්බැහිවීම කියන්නෙ අතිශය ප්‍රතම වතාවට විශාල කරදරයක් උනානෙ මේක.

  • @nimalkthotawaththagay6269
    @nimalkthotawaththagay62694 ай бұрын

    උදාරයි..

  • @sanju-art-cafe
    @sanju-art-cafe12 күн бұрын

    ඒ සිංදුව මාර ලස්සනයී ❤️😁

  • @sadevm.g.s.hansana1575
    @sadevm.g.s.hansana15753 күн бұрын

    උදාරයි උදාරයි

  • @user-uj8jd6tu6g
    @user-uj8jd6tu6gАй бұрын

    Song eka සුපිරි niyamai ජය weva සුපිරි yak තමයි

  • @sahan9289
    @sahan928920 күн бұрын

    සින්දූ වත් කතාව වගේන උදාරයී ❤

  • @ravindupeshalasitarist
    @ravindupeshalasitarist4 ай бұрын

    Wonderful work Dilhara, Vidu, Gayan ❤️😘

  • @kdgimhank
    @kdgimhank17 сағат бұрын

    කතාවක ආතල් සිංදුවක් මෙච්චර අහන පලවෙනි පාර.🥹❤️

  • @irandinimsari8691
    @irandinimsari86914 ай бұрын

    උදාරයි 🎉😁

  • @PradeepAriyarathna-kf9nk
    @PradeepAriyarathna-kf9nk16 күн бұрын

    Song එක වගෙම කතාවත් හොද යි 🌍🌍

  • @jagathkelumdissanayake900
    @jagathkelumdissanayake9004 ай бұрын

    කූබීයෝ එකට පස්සේ ඇහුව ලස්සනම ඩ්‍රාමා සින්දුව ❤ මේකේ making video එකත් දාන්න 😅❤

  • @erangaperera8343
    @erangaperera834328 күн бұрын

    What a hit ❤️‍🔥

  • @tharakapathumkumara7629
    @tharakapathumkumara76294 ай бұрын

    ස්කිප් නොකර සිංදුවත් එක්කම බලන එකම ඩ්‍රාම එක.ඒක වෙනම ලල් ආතල් සිංදුවක් 😂

  • @user-xx7md7eo4j
    @user-xx7md7eo4j4 ай бұрын

    සුපිරි කාතාව

  • @shyamapathiranaarachchi3800
    @shyamapathiranaarachchi38004 ай бұрын

    Me kathawe theme song eka harii apurui.kathawat harima asawen balanawa.thank you very much every body.all the best

  • @vidukahapolaarachchi

    @vidukahapolaarachchi

    2 ай бұрын

    Thank you very much 🙏❤️

  • @dininduaroshana25
    @dininduaroshana254 ай бұрын

    මේකටනම් ඇඩික්ට් උනා😂❤

  • @NisalIndula
    @NisalIndula4 сағат бұрын

    අතිශය ප්‍රතම වතාවට තේමා ගීතය Skip නොකර බලන පලවෙනි නාට්‍ය

  • @kalpijayawickrama56
    @kalpijayawickrama564 ай бұрын

    Maru ane

  • @tharivlogs1755
    @tharivlogs17553 ай бұрын

    මීට කලින් ඇහිලා නැති අමුතු තාලෙ theme song එකක් පට්ට Trending 🔥 යන්නම ඕනි Song එකක් 😍👌👍❤️ ලලයි ලිලයි ලයි 😂💔

  • @shehansandika29
    @shehansandika29Ай бұрын

    පට්ට❤

  • @NotiDima
    @NotiDima11 күн бұрын

    කතාවත් ලස්සනයි සින්දුවත් ලස්සනයි 😘❤️

  • @PrasadChathuranga-w5y
    @PrasadChathuranga-w5y16 күн бұрын

    Fatta sinduwa.❤❤❤❤❤

  • @LalithKrishantha-lc8xp
    @LalithKrishantha-lc8xp3 күн бұрын

    Supiri 😊

  • @ulinduiduranga7462
    @ulinduiduranga74624 ай бұрын

    mekath patta❤

  • @user-ln5cm7gj2l
    @user-ln5cm7gj2l4 ай бұрын

    සිරවටම කාතවනම් උදාරමයි❤

  • @Deveni.
    @Deveni.4 ай бұрын

    ❤උදාරයි

  • @nimaldayananda848
    @nimaldayananda8488 күн бұрын

    ලස්සන ම සිංදුවක් 😊

  • @user-ik2gz5ut8i
    @user-ik2gz5ut8i24 күн бұрын

    හරි ලස්සන සිංදුවක්❤❤❤❤❤❤

  • @piyumisiriwardhana2405
    @piyumisiriwardhana24054 ай бұрын

    Super song😊

  • @tharinduashen4357
    @tharinduashen43574 ай бұрын

    පට්ට වවන ට්ක සහ ගිතය

  • @jithnukabandara

    @jithnukabandara

    Ай бұрын

    Bbbw😢

  • @pasanramesh8040
    @pasanramesh80404 ай бұрын

    Superb ❤❤

  • @tharushinimeshika803
    @tharushinimeshika80326 күн бұрын

    Supirim wedak❤❤❤

  • @kavithapiumali7751
    @kavithapiumali77517 күн бұрын

    අම්මෝ ඒක උදාරෙන්ම මරූ ❤😂

  • @lakshidissanayake2017
    @lakshidissanayake20173 ай бұрын

    මරු කතාව අනික් ඒවා වගේ අවසානය කන්න එපා..

  • @tharakanayanajith6738
    @tharakanayanajith67384 ай бұрын

    Supiri 🎉🎉🎉🎉🎉

  • @airanganirajapaksha6001
    @airanganirajapaksha600112 күн бұрын

    මරැ කතාව අපි ත් බලනවා❤❤❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith67384 ай бұрын

    Supiri supiri supiri 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChamikaMaduranga1754
    @ChamikaMaduranga1754Ай бұрын

    Harima lassanai me song eka

  • @chamilafernando5941
    @chamilafernando59414 ай бұрын

    Superb. Keep it up. 💗💗

  • @user-xy1ku7ki6r
    @user-xy1ku7ki6r2 ай бұрын

    Udara song ekak 😌❤

  • @kaveeshasasanka7381
    @kaveeshasasanka73813 ай бұрын

    උදාර ගීතයක් ❤

  • @muthurangaranchagoda1525
    @muthurangaranchagoda1525Ай бұрын

    ලස්සන නට්‍යක්

  • @DilanyaKavithma-ii4tx
    @DilanyaKavithma-ii4tx9 күн бұрын

    උදාරයි... ❤

  • @Imashi.
    @Imashi.Ай бұрын

    මේ සින්දුව අහපු වාර ගාන මතක නෑ ඒ තරම් ලස්සනයි අනේ 😅😊❤

  • @Nethminirusha-yu1gw
    @Nethminirusha-yu1gw10 күн бұрын

    ලස්සනයි බං ගැමිම😅😅😅

  • @tharakanayanajith6738
    @tharakanayanajith67384 ай бұрын

    Maru aaaaa

  • @YAKAGAMING772
    @YAKAGAMING77211 күн бұрын

    Sinduwanam maru aa

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline3 ай бұрын

    This theme song must win award. Videography,lyrics and melody superb. ❤😂🎉

  • @user-pg1zw2uz7h
    @user-pg1zw2uz7h26 күн бұрын

    Aththatqma godak lassanai me song aka patta😂😂😂❤❤❤❤❤❤

  • @sltechvr5897
    @sltechvr589715 күн бұрын

    eka patta

  • @pererachamiltharanga2194
    @pererachamiltharanga219426 күн бұрын

    Man oiava adari❤❤❤

  • @user-kl3lk2dc9m
    @user-kl3lk2dc9m4 ай бұрын

    කතාවෙ එපිසෝඩ් 9යි ඉවර, තේමා ගීතය 48 ව්තාව අහන ගමන්

  • @vishodachandasiri9834
    @vishodachandasiri98348 күн бұрын

    මම ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fg3lx1gs7i
    @user-fg3lx1gs7iАй бұрын

    Song ekath supiri

  • @devavlogs6030
    @devavlogs6030Ай бұрын

    Eka wenama vibe ekak

  • @Priya-wy6zj
    @Priya-wy6zj7 күн бұрын

    මෙ music video එක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ😂

  • @jayanthakumara6674
    @jayanthakumara6674Ай бұрын

    සමහර වෙලාවට සෙනසුරාදා ඉරිදා අමතක‍ වෙලා හරියට ම වෙලාවට ම මෙක බලන්න එක පාරක් හරි ගිය කට්ටිය මේ පැත්තට......😂❤❤❤

  • @user-jc7qh8br2f
    @user-jc7qh8br2fАй бұрын

    උදාරයි උදාරයි❤❤❤❤❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith67384 ай бұрын

    Supiri

  • @nadeeralakshan7381
    @nadeeralakshan7381Ай бұрын

    කතාවේ දැන් සිංදුව යන්නේ නැති නිසා සිංදුව වෙනම අහන මම 😁

  • @prabashiima
    @prabashiima14 күн бұрын

    උදාර සිංදුව❤😅

  • @niroshikalakmali9655
    @niroshikalakmali96553 ай бұрын

    Oya kathawa apith balanawa akanam ari lassani

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan51364 ай бұрын

    Adath udaraii❤❤❤❤

  • @ignashesponweera9507
    @ignashesponweera95074 ай бұрын

    Lyrics plz😅

  • @slroma4967
    @slroma4967Ай бұрын

    කතා වලින් එපා නොවුන එකම තීම් සෝන්ග් එක 🥰🥰🥰🥰🥰

  • @slboy3836

    @slboy3836

    Ай бұрын

    ඇයි කතාවත් එහෙමයි

  • @chutidoni8735
    @chutidoni87356 сағат бұрын

    මෙවා නේ යකෝ තේමා ගීත 😂😂😂❤

  • @KavinduNimesh-wh8vn
    @KavinduNimesh-wh8vn24 күн бұрын

    මේ සින්දුව නම් උදාරයි හොදෙ 🫠🫣🫣🫣🫣❤❤❤❤

  • @AdminaLakidu-pj5zf
    @AdminaLakidu-pj5zf19 күн бұрын

    patta

  • @nidukasathsara5717
    @nidukasathsara571721 күн бұрын

    ❤😍

  • @ChamilaMalkanthi-nc8xx
    @ChamilaMalkanthi-nc8xx24 күн бұрын

    Udaray ❤

  • @PrasadChathuranga-w5y
    @PrasadChathuranga-w5y16 күн бұрын

    Fatta sinduws

Келесі