LALAI LILAI LAI || EPISODE 03 || ලලයි ලිලයි ලයි || 15th February 2024

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 519

  • @ManuriSilva-nr7pr
    @ManuriSilva-nr7pr5 ай бұрын

    අක්කා මල්ලිට ආදරෙයිත් වගෙයි

  • @asikaruwan8365

    @asikaruwan8365

    5 ай бұрын

    mata nane oya wege akka kenek randu wenna

  • @user-sm8mk4hq3x
    @user-sm8mk4hq3x5 ай бұрын

    මේකනම් හිනා වෙලා අඩන්න නැතුව බලන්න පුළුවන් වේවා හැමදාම 🥰🥰

  • @sandunikalakmali6758
    @sandunikalakmali67585 ай бұрын

    වොල්ගා චූටියි වයසක් පේන්නෑ ❤

  • @user-rr3zf6jf3n

    @user-rr3zf6jf3n

    5 ай бұрын

    දැං 35 සෙට් නෑ ඒක ඒ චරිතය ට😂

  • @stories190

    @stories190

    5 ай бұрын

    25 ක් වගේ පෙනුන

  • @nalinprasanna5388

    @nalinprasanna5388

    4 ай бұрын

    හොද චූටි 😂😂

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva5 ай бұрын

    දැනට කතාව උදාරයි ! උදාරයි !

  • @masterfacts7903
    @masterfacts79035 ай бұрын

    අනෙ අම්මෝ මේ vibe එකේම ඉස්සරහටත් යමු❤😂. තිර පිටපත ලියන දෑතට දෙවි පිහිටයි ❤

  • @hemanthijaya5292

    @hemanthijaya5292

    5 ай бұрын

    😂

  • @dilmal269

    @dilmal269

    5 ай бұрын

    script by Rasika Suraweera Arachchi @@hemanthijaya5292

  • @keshaninimeshika3373
    @keshaninimeshika33735 ай бұрын

    Theme song එකම පට්ට ආතල් 😂😂😂😂 ධනුෂ්ක තමා පට්ට 😂 සුපිරි කතාව 😁👍

  • @sanda2813
    @sanda28135 ай бұрын

    ගෙවල් දෙකේ තියන සහෝදර ප්‍රෙමෙට තමා ආසම 😅😅😅😅❤️❤️❤️❤️ මට එම නැති නිසා 🥺😞

  • @dinushadinusha5403

    @dinushadinusha5403

    3 ай бұрын

    Matath ane

  • @pradeepfernando5108

    @pradeepfernando5108

    3 ай бұрын

    විශාල කරදරයක් වුණා😂😂

  • @Shanidinu1997
    @Shanidinu19975 ай бұрын

    මහසෝන් යක්ශනී තාරකා ඉබ්බාගේ සද්දේට සංවේදී එහෙනම් 😂 උදාරයි උදාරයි😂😂😂 කවුද අනේ මේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ 😂😂 මොනා උනත් හැබැයි සුසුම් රස්තියාදුව කතාව නැති අඩුව මකාගන්න බැරි උනා😢😢

  • @chandrekumare1491

    @chandrekumare1491

    5 ай бұрын

    😂😂😂

  • @user-wj1ze2kf2g

    @user-wj1ze2kf2g

    Ай бұрын

    😂😂😂

  • @himashinimsara3739
    @himashinimsara37395 ай бұрын

    වෙනස් මූනු ටිකක් ඇවිත් ..හැබැයි ඒක මරු😊😊

  • @pasindusathsara3962
    @pasindusathsara39625 ай бұрын

    අක්කයි මල්ලියි රංඩු උනාට අක්ක මල්ලිට ආදරෙයි

  • @surekanimali3130
    @surekanimali31305 ай бұрын

    අතිශයෙන් ප්‍රථම වතාවට ලස්සන කතාවක් ❤❤❤❤

  • @user-uh1zv3eh4q
    @user-uh1zv3eh4q5 ай бұрын

    කොහමත් ටික දවසක් ආතල් දෙනවා පස්සේ කක්කි කරනවා කතාව

  • @sakunajayathilaka901

    @sakunajayathilaka901

    5 ай бұрын

    Aththa😂😂😂

  • @rukmalbandara4765

    @rukmalbandara4765

    5 ай бұрын

    සිරාවටම

  • @rasikaudawaththa4533

    @rasikaudawaththa4533

    4 ай бұрын

    ඉස්කෝලේ දෙවෙනි ඉනිම සංගීතෙ වගේ නම් නෑ

  • @user-uh1zv3eh4q

    @user-uh1zv3eh4q

    4 ай бұрын

    @@rasikaudawaththa4533 එහමද රසිකා

  • @kalanagamage1232
    @kalanagamage12325 ай бұрын

    සේනක සර්.... කාලෙකට පස්සේ.. තාමත් ඒ වගේමයි..❤❤❤

  • @sasankapradeep1905
    @sasankapradeep19055 ай бұрын

    නාඩගම්කාරයො ආසාවෙන් බැලුවා ඒක අන්තිමට කක්කි ගොඩක් කරලා ඉවර කරා. ඊට පස්සෙ කෝලම් කුට්ටම බැලුවා ඒක මගදිම කක්කි කරා එත් බලනවා. ලලයි ලිලයි ලයි ආසාවෙන් බලන්න ගත්තේ හැබැයි මගදි රෙන්න එපා ප්ලිස්. 😂😂

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    5 ай бұрын

    ඇත්තක් 😂😂😂

  • @roshanchanaka4770

    @roshanchanaka4770

    5 ай бұрын

    😅😅😅😅

  • @shafikali305

    @shafikali305

    5 ай бұрын

    😂

  • @kanchanasamarasingha4466

    @kanchanasamarasingha4466

    5 ай бұрын

    😂😂😂😂

  • @user-wl7sf3fm5b

    @user-wl7sf3fm5b

    5 ай бұрын

    😂

  • @pubudumadu8541
    @pubudumadu85415 ай бұрын

    ලස්සනයි.... ❤️👌🤗 මේ විදිහට ඉස්සරහටත් තිබුනොත් හොදයි...❤️❤️❤️❤️❤️

  • @manojmaduranga9790

    @manojmaduranga9790

    5 ай бұрын

    ❤ 18:41

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e5 ай бұрын

    😅😅😅😅😅😅😅. අය්යලා. නංගිලා.. සුපිරි. ආදරේ.. කට්ටියටම

  • @kkmixsong3026
    @kkmixsong30265 ай бұрын

    ආතල් තියෙද්දී තමයි කතාවක් ලස්සන සුපිරි

  • @ADHITHYA___
    @ADHITHYA___5 ай бұрын

    සුදු ඇදගෙන කලු ඇවිදින් එකෙ පැංචාව අදුරගත්තෙ කවුද 🤔🥰

  • @ChamothPraveen-vc4bz

    @ChamothPraveen-vc4bz

    5 ай бұрын

    මේ කමෙන්ට් එක්ස් තම හෙව්වේ

  • @RushimaPiyangani-nx2tu

    @RushimaPiyangani-nx2tu

    5 ай бұрын

    Mmma

  • @WellachchiPremasiri-fm9ms

    @WellachchiPremasiri-fm9ms

    5 ай бұрын

    Jkatada eyawa amathaka wenne

  • @danushkarajapaksha9834

    @danushkarajapaksha9834

    4 ай бұрын

    මං අදුරගෙන ඉන්නෙ

  • @rashmigetawakandage

    @rashmigetawakandage

    4 ай бұрын

    🤟 🙂

  • @youtubeuser5169abcd
    @youtubeuser5169abcd5 ай бұрын

    සින්දුවෙ සුපිරි Vibe එකක් තියෙන්නේ

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ce4 ай бұрын

    උදාරයි උදාරයි 😊 මරු එයාගෙ රඟ පෑම ❤

  • @kuwaitkwy201
    @kuwaitkwy2015 ай бұрын

    කතාවේ ඇඩ් යනකොට මුලින් හිතුවේ උදාරයි උදාරයි කියන එකාගේ වෙන්ට කෙල්ල කියලා.බැලින්නම් අක්කා.

  • @manjupushpakumara7436

    @manjupushpakumara7436

    4 ай бұрын

    උබ නුවර නේ 😂

  • @apsaraashani5631

    @apsaraashani5631

    3 ай бұрын

    ​@@manjupushpakumara7436mtth ekama hithuna oi😂💔

  • @shenalihansini7245
    @shenalihansini72455 ай бұрын

    හිනාවෙලා ජොලි කතාවක් ❤❤❤ අනේ ඉතින් සුසුම් රස්තියාදු ව උන්මාදිනී වගෙ කතා බලන්න ආසයි නැවත ....👍👍❤💔

  • @NiroshDammika

    @NiroshDammika

    5 ай бұрын

    ලඟදිම දෙවැනි කොටස් දාන්න ඉන්නේ

  • @shenalihansini7245

    @shenalihansini7245

    5 ай бұрын

    ආනේ ඇත්ත ද 😂

  • @NiroshDammika

    @NiroshDammika

    5 ай бұрын

    ​​@@shenalihansini7245Ow බොරු නෙමෙයි ඔයා සර්කස්කාරයෝ බලන් නැද්ද සිරසේ

  • @NiroshDammika

    @NiroshDammika

    5 ай бұрын

    @@shenalihansini7245 hmmmm ow oya balanawada sarkas karayo

  • @NiroshDammika

    @NiroshDammika

    5 ай бұрын

    @@shenalihansini7245 hmmmm

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi74775 ай бұрын

    අපිනම් තෙමෙයි වැස්සට 😂 දුලාන් ❤

  • @nilanthismarasinghe603
    @nilanthismarasinghe6035 ай бұрын

    අපේ‌ ගෙදරත් ඉන්නවා ඔය වගේ අයියායි නංගි කෙනෙකුයි

  • @randul7946
    @randul79465 ай бұрын

    අක්කායි මල්ලි අයියයි නංගි මරු😂❤

  • @madhushikakumari6629
    @madhushikakumari66295 ай бұрын

    ❤️මේ විදිහටම කතාව ආතල් එකෙ තිබුනොත් හොදයි.බලන්න ආස ඉතෙනවා

  • @sheshan1789
    @sheshan17895 ай бұрын

    අවුරුදු ගානකට පස්සේ,, හොද එකක්..

  • @maliiii8539
    @maliiii85395 ай бұрын

    පොටිිට රිලවු වැසිකිලියට ගෙන යනවාලු😂😂😂😂

  • @RuwanthiRivikumudu
    @RuwanthiRivikumudu5 ай бұрын

    කතාව දැනට නම් සුපිරි. අනේ දිගට ඇදලා එපා කරවන්න එපා.

  • @user-it4my3rv5c
    @user-it4my3rv5c5 ай бұрын

    සිංදුව ඔක්කොටම වඩා ආතල් කියන උන් කෝ😂❤

  • @Cute_shani
    @Cute_shani5 ай бұрын

    මේ මුලදි ආතල් කතා පස්සට වැඩක් නැති වෙනවා 😂😂මේකත් ඒම වෙයිද දන්නෙ නෑ

  • @itsamazing99plus.

    @itsamazing99plus.

    5 ай бұрын

    සිරාම කතාව හිට් වුණාට පස්සේ එක තැන පල් කරනවා කතාව

  • @user-bs5xr4ow6t

    @user-bs5xr4ow6t

    5 ай бұрын

    පස්සට තමයි හොද ඉස්සර වැඩක් නැ ඕනෑම එකක 😅

  • @Bulletone29

    @Bulletone29

    5 ай бұрын

    සිරාවටම 🤣🤣🤣

  • @newmobile9414

    @newmobile9414

    5 ай бұрын

    Siyalla venas vala Sului 😊

  • @achcharu01

    @achcharu01

    5 ай бұрын

    Mekath ehema thaa

  • @sajeewanisajeewani30
    @sajeewanisajeewani305 ай бұрын

    මහසොන් යක්ෂනි තරක ඉබ්බාගේ සද්දේට සන්වේදී වෙලා😂😂 උදාරයි උදාරයි...

  • @dinadipiumika1894

    @dinadipiumika1894

    5 ай бұрын

    😂

  • @AnacondaStreaming

    @AnacondaStreaming

    3 ай бұрын

    එතන අක්කට ඇද කරන එක තමයි ආතල්🤣🤣

  • @malakaradare
    @malakaradare5 ай бұрын

    අපිනම් තෙමෙයි වැස්සට😂❤

  • @Kumari160
    @Kumari1605 ай бұрын

    ඔබේ සිනා මුවමඩලට මන් හරි ආසයි 😂😂😂 අම්මෝ ඉතින් දැන්නම් කතාව මාර ලස්සනයි

  • @Chayiirose13
    @Chayiirose135 ай бұрын

    සිංදු තමා මරුම

  • @madharadulanjali.
    @madharadulanjali.5 ай бұрын

    ලලයි ලිලයි ලයි සිසිලයි සුළගයි. 😅

  • @sunandathilakarathna

    @sunandathilakarathna

    5 ай бұрын

    Hi

  • @nelushahennayake6654
    @nelushahennayake66545 ай бұрын

    දිගටම අසාවෙන් බලන්න ලැබේවා 😁😌

  • @kwtkwt6354
    @kwtkwt63545 ай бұрын

    අම්මෝ සේනක විජේසිංහ ....කාලෙකින් මං හරිම කැමතියි actress කෙනෙක්

  • @Niru874

    @Niru874

    5 ай бұрын

    Actress නෙමේ actor

  • @achiniobeysekara3436

    @achiniobeysekara3436

    3 ай бұрын

    🤣​@@Niru874

  • @saliyasa7063
    @saliyasa70633 ай бұрын

    ඇත්තටම සහෝදර බැදීම තමයි මරුම...මට ඒම නැති නිසා දැනෙනවා වැඩී

  • @Anila_Zee
    @Anila_Zee5 ай бұрын

    අම්මෝ යකෝ..කෝල් එක තමා ආතල්ම එක 🤣😂🤣

  • @samadhikavindya3594

    @samadhikavindya3594

    5 ай бұрын

    එච්චර යාලුවො නම් කටහඩ අදුරගන්න බැරි වුනාද අනේ කෝල් කරපු එකාගෙ

  • @user-mm1oj2yz6m
    @user-mm1oj2yz6m5 ай бұрын

    ආතල් කෝටීයයි මේ ආතල් එක ඉවර වෙනකම් ඒ විදිහට තියාගන්ඩ කාරෑණික වන්න ❤❤❤❤ ජය වේවා සෙට් එකටම ❤❤❤❤

  • @Thakshila78
    @Thakshila785 ай бұрын

    දුලාන් ❤

  • @user-eh6mn3uu6j
    @user-eh6mn3uu6j5 ай бұрын

    උදාරයි උදාරයි 😁😁

  • @user-yw8oo7tf1z
    @user-yw8oo7tf1z5 ай бұрын

    අපිනම් තෙමෙයි වැස්සට

  • @maheshikakumasaru1318
    @maheshikakumasaru13185 ай бұрын

    Kathawata wagema meke sinduwata godak asai.aka 10 serekata wada beluwa.❤️😘😘😘😘😘😘❤️

  • @user-bp6sj1tr4n
    @user-bp6sj1tr4n5 ай бұрын

    මේ අක්කයි මල්ලියි දෙන්නා තමා මරු මාර ආතල් ගන්නේ උන් දෙන්නා. 😂😂

  • @ashagamage3563
    @ashagamage35635 ай бұрын

    අපේ ගෙවල් තියෙන්නෙ ඔය වත්ත ලග, අපේ ගම සම්පූර්ණයෙන් ම අරන් තියෙන්නෙ. ඉමදුව... 🥰💐

  • @seuwa2023

    @seuwa2023

    5 ай бұрын

    ලස්සන ගමක්❤

  • @NihalSamaraweera-fz2yw

    @NihalSamaraweera-fz2yw

    5 ай бұрын

    අපේ ගමත් ඉමදුව මෙහෙම බලන කොට පුදුම ලස්සන යි

  • @ranjanakodagoda8620

    @ranjanakodagoda8620

    5 ай бұрын

    අපේ අම්මගෙ ගම හප්පාවන... ඒ කිට්ටුව නේද තියෙන්නේ ??

  • @user-wd8wd5li5e

    @user-wd8wd5li5e

    5 ай бұрын

    ඉතිම් අපිට පුකද😅

  • @jayanipradeepa3411

    @jayanipradeepa3411

    4 ай бұрын

    ​@@ranjanakodagoda8620Ow

  • @nipunviduranga5195
    @nipunviduranga51955 ай бұрын

    රන්දික...උදාරයි..ලලයි ලිලයි ලයි😅

  • @samithagayashan9437
    @samithagayashan94375 ай бұрын

    ජීවන්ති ඒ ගවුමට අමුතුම ලස්සනක් තියෙන්නේ ❤

  • @slunlimitedmusic

    @slunlimitedmusic

    5 ай бұрын

    Ow

  • @madushasolanga1980
    @madushasolanga19805 ай бұрын

    අතිශයෙන්ම දැනට කතාව උදාරයි😅😅😅

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila90585 ай бұрын

    මේ අර සුදු ඇදගෙන කලු ඇවිදින් එකේ පැංචද

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    5 ай бұрын

    Ow.dulan

  • @esaranawarathna9913
    @esaranawarathna99135 ай бұрын

    akka i malli nam aye maru haloooo❤

  • @k.bathula1821
    @k.bathula18215 ай бұрын

    මේ අදක්‍ෂවරය මරු එ නිසි ඉ බෙලුවෙ

  • @Thushanjayakantha876-wy5pr
    @Thushanjayakantha876-wy5pr5 ай бұрын

    කතාවෙ 3 වෙනි කොටස බලන අයකෝ

  • @bakthitharangi8692
    @bakthitharangi86925 ай бұрын

    Supiri kathawa ane❤

  • @Phone-gb3oq
    @Phone-gb3oq5 ай бұрын

    Ammooo senaka wijeshinha sir dakke kalayak 😮❤

  • @prasadheendeniya
    @prasadheendeniya5 ай бұрын

    කතාවෙ serious පැතතකුත් තියෙනව ❤

  • @Lhslwn8558
    @Lhslwn85585 ай бұрын

    අර කෝල් කරලා බයිට් කරන කොල්ලා සුදු ඇදගෙන කලු ඇවිදින් එකේ විමලසිරි නේහ්

  • @indikapradeep9031

    @indikapradeep9031

    5 ай бұрын

    Oo

  • @NiroshDammika

    @NiroshDammika

    5 ай бұрын

    ඔය දන්නේ සුපිරියට

  • @priyanthipuspalatha9734

    @priyanthipuspalatha9734

    5 ай бұрын

    ඔව් ඔව්

  • @DonHashan-pb1mu

    @DonHashan-pb1mu

    4 ай бұрын

    oo

  • @user-ku6pf9hm9y

    @user-ku6pf9hm9y

    4 ай бұрын

    ඇයි ආසයි ද

  • @user-nq5lr6hk4i
    @user-nq5lr6hk4i5 ай бұрын

    සුසුම් රස්තියාදුව ඉවර උනු එක නම් හිතට 👍 හරිම දුකයි

  • @nisha32314
    @nisha323145 ай бұрын

    ඒ කෝල් එක..අම්මෝ..උදාරයි 🤣🤣🤣

  • @darshanapriyanthika2817
    @darshanapriyanthika28175 ай бұрын

    ජිවිතෙත් එහෙම තමයි මුලදී ආතල් පස්සෙ බොරින්... කතාවත් එහෙමයි පස්සෙ බොරින්

  • @slnvideomix4601
    @slnvideomix46015 ай бұрын

    සුපිරි කතාව 😂😂

  • @jandrajandra5712
    @jandrajandra57125 ай бұрын

    අදත් ලස්සනයි 👍👍❤

  • @BTS-kh6dg
    @BTS-kh6dg5 ай бұрын

    ටිකක් ඕවර් ඇක්ටිනුත් වැඩි එවුන් ඉන්නවා 😂😂😂

  • @yasooma4858
    @yasooma48585 ай бұрын

    ගෙවල් දෙකේම අක්කල මල්ලිල පොර කුකුල්ලු වගේ රන්ඩුව. කිසිම වැදගැම්මක් නැ

  • @sulakkanaperera9552
    @sulakkanaperera95525 ай бұрын

    Gammak thama ithin danata issarahata mokak weyida dan nh ..❤😂😂❤

  • @MDinu
    @MDinu5 ай бұрын

    අදත් න්යමයි 😊❤ උදාරයි උදාරයි 😂 අම්මො රන්දික අයියෙ😂❤

  • @sashikadilakshi246
    @sashikadilakshi2465 ай бұрын

    මරු අනේ මේ කතාව ❤️❤️❤️❤️

  • @NiroshDammika

    @NiroshDammika

    5 ай бұрын

    ඒකනේ දැම්මේ ඔයාලට බලන්න

  • @thisaraamarasinghe8416
    @thisaraamarasinghe84165 ай бұрын

    මහසෝන් යක්සනී තාරකා ඉබ්බගෙ සද්දෙට සංවේදී වෙනවා 😂😂😂උදාරයි උදාරයි 😅

  • @PrarthanaSewwandi-lq2tz
    @PrarthanaSewwandi-lq2tz5 ай бұрын

    පට්ට මේ කතාව 👍❤️

  • @user-zr2re9fl5m
    @user-zr2re9fl5m5 ай бұрын

    කතාව සුපිරි ..අලුත් නලු නිලියොත් සුපිරි ..❤

  • @niroshasweerasingha8778
    @niroshasweerasingha87785 ай бұрын

    ස්වර්ණවාහිනීයේ කතා හොද මුල විතරයි. මේකත් එහෙම වෙයිද දන්නෙ නෑ.

  • @nethsarasenuth2391
    @nethsarasenuth23915 ай бұрын

    Adath supiri 😂😂😂😂😂

  • @user-wj1ze2kf2g
    @user-wj1ze2kf2gАй бұрын

    Iassana katava❤❤😊

  • @piyuminisansala9739
    @piyuminisansala97395 ай бұрын

    😂😂😂 යස්සනි යස්ස පැටව් ටිකක්නෙ යකෝ මේකෙ ඉන්නෙ 😂

  • @SasiduNimsara-fd6lu
    @SasiduNimsara-fd6lu5 ай бұрын

    මේක youtiub එකට දානකම් බලන් හිටියේ

  • @upulkosamary8829
    @upulkosamary88295 ай бұрын

    Ammo pancha.

  • @roshanramanayake4232
    @roshanramanayake42325 ай бұрын

    බන්දුලා ටෙනිලා ප්‍රඩිලා කලේ මොන ජෝක් ද.... මෙන්න ජෝක් 😂😂😂

  • @sonuboy2301
    @sonuboy23015 ай бұрын

    අද කොටසත් උදා......රයි 😂

  • @nalinperera5754
    @nalinperera57545 ай бұрын

    Kalekin balapu patta kathawa supiri

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b5 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm5 ай бұрын

    හැම කථාවක් වගේ මේකත් මුලින්ම හොද වගේ පහු වෙද්දි ඉතිං සෙට් වෙන්නේ නැතුව යනව

  • @chamarapradeep2125
    @chamarapradeep21253 ай бұрын

    උමා අසේනිට හොඳට රඟපාන්නත් පුළුවන් නේද 😊❤❤❤

  • @kaushisamaranayaka4775
    @kaushisamaranayaka47755 ай бұрын

    Panchoooo anehh pancha loku wela❤❤

  • @PawanHasarel-lz2tf
    @PawanHasarel-lz2tf4 ай бұрын

    Kathava lassani.nalu neleyan vaya unath actin super.vayasa adu aya gaththanam actin ochchara super nathe vei

  • @ManuriSilva-nr7pr
    @ManuriSilva-nr7pr5 ай бұрын

    Aishyarya Rai වගේමයි යාලුවා

  • @chitachita-un4dr
    @chitachita-un4dr7 күн бұрын

    💖💖💖💖

  • @thilinaprabath2910
    @thilinaprabath29105 ай бұрын

    දීගොඩ වැව❤

  • @seetharanjani910
    @seetharanjani9102 ай бұрын

    Me kathawe mula nm niyamai

  • @SHAKING_MUZICLK
    @SHAKING_MUZICLK5 ай бұрын

    අතිශය ප්‍රතම වතාවට 😹😹

  • @kavindumaleesha6090
    @kavindumaleesha60905 ай бұрын

    Jo and Jo මලයාලම් film එක වගේ ටිකක්😊

  • @dulangadharmasena34

    @dulangadharmasena34

    5 ай бұрын

    පොඩි එහෙම ලයින් එකක් තියනවා නෙහ්

  • @heilomunasinghe6900

    @heilomunasinghe6900

    5 ай бұрын

    මටත් ඒකම හිතුනා, ඒක බලලා ඊට පස්සේ ඉතුරු ටික අතින් දාල ලියලා වගේ, මිනීමැරුම් සීන් එකත් වෙන මලයාලම් film එකක තිබ්බා, දෙකක් එකතු කරලා වගේ 😂❤ ලංකාව

  • @kasunbandara8815

    @kasunbandara8815

    4 ай бұрын

    Jo n jo මලයාලම් එක film copy නෙමේ..inspire වෙලා වගේ😂😂😂

  • @manojrandika9881
    @manojrandika98815 ай бұрын

    සුපිරි පරණ නළුවෙක් ඉන්නෙ

  • @punyajayasundara4613
    @punyajayasundara46135 ай бұрын

    සුදු ඇදගන කලු ඇවිදින් එකේ පැංචා❤

  • @antonfernando3568
    @antonfernando35685 ай бұрын

    😂 corona කාලෙ හදපු කතාවක් හදාගන්න බැරුව ඉදලා හදාගත්තම දාන්න වුන කාලෙ😂😂

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa16565 ай бұрын

    Theme song aka wenama athal akak 😍

  • @user-wj1ze2kf2g
    @user-wj1ze2kf2gАй бұрын

    ❤❤❤

  • @user-nl6rh7rf1u
    @user-nl6rh7rf1u5 ай бұрын

    ඒ ඇස් දෙකනන් මාව පිස්සෙක් කලා😓

  • @MovieClips-mo2is
    @MovieClips-mo2is5 ай бұрын

    අම්මෝ මෙකනම් ආතල්😂😂

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb5 ай бұрын

    Super 😂😂🎉🎉🎉❤❤❤❤

  • @amindaminuwan1896
    @amindaminuwan18965 ай бұрын

    උදාරයි උදාරයි 😂

Келесі