WOW Madam (වාව් මැඩම්) - Theme Song | Official Music Video | Sirasa TV

Музыка

WOW මැඩම් - Theme Song | Sirasa TV
Artist - Tharuka Gunarathne
Lyrics - Tiron Perera
Music - Padma Sudhakaran
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 536

  • @user-vy4rw1ix1i
    @user-vy4rw1ix1i2 ай бұрын

    සින්දුවෙ නම හොයාගන්න බැරුව කාපු කට්ට😌✌️

  • @user-yl2qh4lp8b

    @user-yl2qh4lp8b

    2 ай бұрын

    Math😂

  • @user-xq3rq3vb7i

    @user-xq3rq3vb7i

    2 ай бұрын

    Mth😅

  • @thakshilanadishani-jd8fe

    @thakshilanadishani-jd8fe

    2 ай бұрын

    එකනම් ඇත්ත 😁😁😁

  • @nishanthiamarathunga6790

    @nishanthiamarathunga6790

    2 ай бұрын

    Aniwa 😂

  • @nishanthiamarathunga6790

    @nishanthiamarathunga6790

    2 ай бұрын

    Aniwa😂😂

  • @nirmalpramodya5066
    @nirmalpramodya50662 ай бұрын

    Tiktok එකෙන් අහලමයි මෙ song එක බලන්න ආවෙ මේකනම් සුපිරියක් මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥

  • @user-bh4bm3ci9g
    @user-bh4bm3ci9g2 ай бұрын

    සර්ච් කරලා අහපු එකම සිංදුව🙂🍁

  • @DewniParindya

    @DewniParindya

    2 ай бұрын

    Math 😂❤

  • @SDWijesooriya-mv8tg

    @SDWijesooriya-mv8tg

    2 ай бұрын

    😂💔

  • @UmeshaNethminiRathnayaka

    @UmeshaNethminiRathnayaka

    2 ай бұрын

    Mamath 🥰🥰😂😂

  • @Ma_leesha

    @Ma_leesha

    2 ай бұрын

    සින්දු අහල නැති එවුන්ටනන් හොදයි 😂

  • @Anthonycreation-lg3hl

    @Anthonycreation-lg3hl

    2 ай бұрын

    Aththa

  • @BhagyaJayathilake
    @BhagyaJayathilake2 ай бұрын

    නිදාගෙන ඉද්දිත් මේක මතක් වෙලා ඇහැරෙනව😂 වැඩක් කර කර ඉද්දිත් මේ සිංදුව ඔලුවෙ ප්ලේ වෙනව😂❤️

  • @nayanacreations4299

    @nayanacreations4299

    2 ай бұрын

    😂

  • @user-fw9hm5so8r

    @user-fw9hm5so8r

    2 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @arts5800

    @arts5800

    2 ай бұрын

    Aniwa❤

  • @asakawijenayake7908

    @asakawijenayake7908

    2 ай бұрын

    😂😂😂 aniva

  • @randikarajapaksasrilanka7317

    @randikarajapaksasrilanka7317

    Ай бұрын

    ඉහි😂 ඉහි😂 ඉහි😂 ඉහි😂 ඉහි😂 ඉහි😂 ඉහි😂 ඉහි😂 ඉහි😂 ඉහි😂 ඉහි😂 ඉහි😂 ඉහි😂

  • @Sl..Tommy...1
    @Sl..Tommy...12 ай бұрын

    සින්දුව සියපාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ.❤😊wow madam

  • @NadiAlwis
    @NadiAlwis2 ай бұрын

    මෙකනම් තනි පිස්සුවක් බන් 😎

  • @LPL_Live
    @LPL_Live2 ай бұрын

    Short එකකින් සෙටි වුන සිංදුවක් ❤

  • @bandulaCADBGunawardana

    @bandulaCADBGunawardana

    2 ай бұрын

    hmm. matath

  • @Kavishka_Deshan.

    @Kavishka_Deshan.

    2 ай бұрын

    Matath එහෙමයි

  • @nuwandhananjaya1029
    @nuwandhananjaya102918 күн бұрын

    තනියම ඉන්නකොට ආතල් එකේ ඉන්න පුලුවන් දවසම මේක ඔලුවෙ ප්ලේ වෙද්දි❤️❤️

  • @user-te2ls3ks2y
    @user-te2ls3ks2yАй бұрын

    මේ සින්දුවනම් අහන්න අහ්න්න එපාවෙන්නෙ නෑ මරු සින්දුව❤️🍀 ❤️කතාවත් ඒ වගේම මරු❤️🍀❤️❤️❤️❤️❤️❤️

  • @sanuwasanuwa5847
    @sanuwasanuwa58472 ай бұрын

    ප්‍රවේගය film එකෙ සිංදු සෙට් එක වගේමයි එකටම සෙට්

  • @navindukulathunga5497
    @navindukulathunga54972 ай бұрын

    මේ සින්දුව අහන්නෙ නැති දවසක් නෑ 😊❤

  • @hansalakaumini6479
    @hansalakaumini64792 ай бұрын

    සිරස ටීවී එකෙන් මේ පාර සුපිරි වැඩක් කරල තියෙන්නෙ ...... එකනම් නියමයි ... ❤️🌹

  • @Niluka-dy9mi

    @Niluka-dy9mi

    Ай бұрын

    Ow na

  • @DilniThenuja
    @DilniThenuja2 ай бұрын

    Tiktok වීඩියෝ එකකින් අහල අහල කෝමහරි සර්ච් කරල හොයාගත්තා🎉🎉🎉🎉🎉❤❤

  • @San_da_nie
    @San_da_nie2 ай бұрын

    FB එකේ share වෙන short video එකකින් ආවෙ😂❤

  • @shadow-ru7pv

    @shadow-ru7pv

    2 ай бұрын

    මාත්🙂❤️

  • @Siva111-jr8yo

    @Siva111-jr8yo

    Ай бұрын

    Gwyveuve

  • @Zero-vs2fd
    @Zero-vs2fd2 ай бұрын

    මැඩම් ලස්සනයි කියන අය මෙ පැත්තට ❤

  • @nimeshpunsara2850
    @nimeshpunsara28502 ай бұрын

    සිරසෙන් වැඩක් කරොත් ආයේ අහන්න දෙයක් තියේද ❤ සුපිරියක් . මාර ආතල්😂 පට්ට හොඳේ සිරස Tv❤

  • @wishwa9315
    @wishwa93152 ай бұрын

    අද සිට අපි trend කරලා ගමු කට්ටිය ආසම චරිත ගොඩක් ඉන්නවා 🥰

  • @vortemXll

    @vortemXll

    2 ай бұрын

    Apo pnny

  • @senu9551
    @senu9551Ай бұрын

    1:15 ආසම තැන සොන්ග් එකේ🥺❤️

  • @anbalaghanbalan219
    @anbalaghanbalan2192 ай бұрын

    මට භාෂාව තේරෙන්නේ නැත, නමුත් මම මෙම ගීතයට ආදරය කරන අතර මම මැලේසියාවේ දෙමළ

  • @nishanthihettiarachchi5458

    @nishanthihettiarachchi5458

    2 ай бұрын

    Wtf 😂😂😂

  • @pawanprasanna1169

    @pawanprasanna1169

    2 ай бұрын

    Koheda melesiya inne

  • @user-br7lb6ok5h

    @user-br7lb6ok5h

    Ай бұрын

    Mekt comment kle ahwl bshwend ethkota (Translate ekkd )

  • @TharinduLakmal-iv9rj
    @TharinduLakmal-iv9rj2 ай бұрын

    පට්ට❤❤❤❤❤❤ tik tok වලටම හදලා කෙල්ලෝ කොල්ලෝන්ට ❤️❤️

  • @Naveenanjana-v1z

    @Naveenanjana-v1z

    10 күн бұрын

    Okandi ❤

  • @sriramkrishnan7052
    @sriramkrishnan70522 ай бұрын

    I come here directly frm tik tok.. catch song, even i don't understand any word.. music no boundaries.. love from Malaysia ❤❤❤❤❤❤ 🔥🔥🔥

  • @sadusha736

    @sadusha736

    2 ай бұрын

    Definitely Bro, Thank you very much for appreciating a Sinhala song. Have a nice day. I am Priyadarshana from Sri Lanka.🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰❤️❤️❤️❤️👌👌👍🖐️🖐️🙏🤟👊👉❤️

  • @chamidudisanayake3931
    @chamidudisanayake39312 ай бұрын

    මේ සිංදුවනන් තනිකරම පිස්සුවක්❤

  • @user-ly9mh1oj2i
    @user-ly9mh1oj2i2 ай бұрын

    TIK TOK එකෙන් දැකලා හොවලාවත් හම්බව්න්නැ

  • @sandika7434
    @sandika74342 ай бұрын

    😂අඩෝ පට්ට බන් ❤ආතල් ඒක.

  • @NaviniWimalajeewa
    @NaviniWimalajeewa2 ай бұрын

    sirasa karoth wadk niyami supiri nilushi akka shok hama teledrama lassani nilushi akki my fav 😍😍😍😍😍😍

  • @user-qr3yn8mu1s
    @user-qr3yn8mu1s2 ай бұрын

    බොහොම අමාරුවෙන් හොයා ගත්තෙ..බැරිම තැන ටික් ටොක් එකට ගිහින් හොයා ගත්තෙ..පවු අසරණ මම 🤧

  • @user-xx7hw1vj1w
    @user-xx7hw1vj1wАй бұрын

    සින්දුවේ නම හොයගත්තේ මාර කට්ටක් කාලා....😂 සින්දුවනම් සුපිරියි........❤❤❤

  • @Mashii473
    @Mashii4732 ай бұрын

    නම දන්නෙ නැතුව හෙව් හෙව් නවතිනවද පොඩ්ඩක් මා හා අන්න එහෙමයි අපි ඒක අහන්න ආවේ 😊❤❤ එක සුප්පා එකක්❤❤❤

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha61852 ай бұрын

    මේක නම් මරු අප්පා 🤍😍

  • @chandaniboralassa846
    @chandaniboralassa846Ай бұрын

    හරිම ලස්සන සිංදුවක් ❤️❤️❤️❤️

  • @SamanKumari-fi1bm
    @SamanKumari-fi1bmАй бұрын

    නියම සිංදුව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NimashaRathnayaka-rn8rl
    @NimashaRathnayaka-rn8rl2 ай бұрын

    Tik tok eken ahala ikmanata search karala baluer😊

  • @ErangaBg-ob6ug
    @ErangaBg-ob6ugАй бұрын

    සින්දුවෙ හොයන්න බැරුව හිටිය මම 😊♥️♥️♥️

  • @santhuGma.2003
    @santhuGma.2003Ай бұрын

    සින්දුව නම් පට්ට❤...ඒත් මේව බලන උන්ට ගහන්න ඕනේ. කිසිම ගතියක් නෑ මේකෙ..පුබුදු වගේ හොද නලුවෝ දෙකයි පනහෙ නලුවෝ වෙනවා මේ වගේ වැඩ වලට අත ගැහුවොත්😢

  • @bagyagamage6746
    @bagyagamage67462 ай бұрын

    නියමයිනේ 👌😂😊❤️වාව් වාව්😎🎼🎧💃🤜

  • @user-sf5jt3sb3e
    @user-sf5jt3sb3e2 ай бұрын

    මාත් සර්ච් කරල අහපු පලවෙනි සිංදුව😍😍😍

  • @user-pf9jq7gt5e
    @user-pf9jq7gt5e2 ай бұрын

    පට්ට අඩෝ මේක,ආතල් ඈ😂

  • @dammika-io9zg
    @dammika-io9zg2 ай бұрын

    අඩෙ සුපිරි සින්දුව ❤️💖🎶🎶🎶

  • @renukarajiapaksha3695

    @renukarajiapaksha3695

    2 ай бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @renukarajiapaksha3695

    @renukarajiapaksha3695

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @dilkavihangi2163
    @dilkavihangi21632 ай бұрын

    Serch krla hoyn awe.. e sinduwanm ptta🌚🥰

  • @TbHpLove2000
    @TbHpLove2000Ай бұрын

    ලස්සන සිංදුවක්❤❤

  • @user-mt7yo8ez9c
    @user-mt7yo8ez9c2 ай бұрын

    වාව් වාව් මේ හිත බුම් නොවෙවා😂😂😂

  • @AbdullaAyshaShafiyaNilas
    @AbdullaAyshaShafiyaNilas2 ай бұрын

    I am From Dubai i am rating 10/9 to this song❤

  • @manuthchehansa2356

    @manuthchehansa2356

    2 ай бұрын

    Seriously ?

  • @ravindunirosh1212
    @ravindunirosh12122 ай бұрын

    අඩො ඒ theme song එක ❤තව පොඩ්ඩක් දිග උනා නම්

  • @TharinduLakshan100
    @TharinduLakshan1002 ай бұрын

    Lassanai kiyan aya me paththata😊

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi19692 ай бұрын

    සිංදුව මරු❤️☺️

  • @Yashodara.5728
    @Yashodara.572822 күн бұрын

    Wow wow ❤❤❤❤

  • @user-qf9os5nl8m
    @user-qf9os5nl8mАй бұрын

    Wow WoW madamge ලස්සන thawa wadi wewa😮😮😮😮😮😮😊😊😊😊😊😊

  • @dilanijayasrkara
    @dilanijayasrkaraАй бұрын

    ලස්සනයි ❤❤❤

  • @sathru9994
    @sathru9994Ай бұрын

    Maru song akah mona unath ❤❤❤😊😊

  • @thisaramus1999
    @thisaramus1999Ай бұрын

    මරු

  • @amilaranga7703
    @amilaranga77032 ай бұрын

    Me para tik tok treding song eka ❤❤❤

  • @user-32400
    @user-324002 ай бұрын

    මරු සිංදුව❤❤❤❤❤❤❤මරේ මරු ❤

  • @MenaliAyodya-xs6ur
    @MenaliAyodya-xs6urАй бұрын

    Wow mabam💓💖

  • @user-xz1eh4sr3y
    @user-xz1eh4sr3yАй бұрын

    නියමයමසින්දුව😮❤

  • @SUNETHSADALIDU
    @SUNETHSADALIDU2 ай бұрын

    Status walin dakala awe supiriyak❤

  • @TbHpLove2000
    @TbHpLove2000Ай бұрын

    Tik Tok හම්බ උන සින්දුවත් youtube එකේ හැම තැනම හැම ගැහුව හම්බ වුනේම නෑ ඊට පස්සේ යාළුවෙක් කිව්ව Wow මැඩම් එකේ සින්දුව කියලා මම ඉතින් ගහලා බැලුවා දෙයියනේ එත තමයි මම සිංදු ඇහුවා සිංදුව හරිම ලස්සනයි ❤❤❤😊😊

  • @laksaranimathangaweera7338
    @laksaranimathangaweera7338Ай бұрын

    මරු ❤❤❤❤❤❤

  • @SL.cookingbro
    @SL.cookingbroАй бұрын

    මේ සින්දුව ඔලුවෙ හැම තිස්සෙම ප්ලෙ වෙනවා 😂😂😂සුපිරි❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m5292 ай бұрын

    Wow ❤❤❤😮😮😮

  • @sithakamadushan5444
    @sithakamadushan54449 күн бұрын

    මේ දවස්වල එෆ්බී ටික් ටොක් වල ෆට්ට ට්‍රෙන්ඩ් ගීතය 👌👌👌

  • @BhashiniAbesekara-ub4cz
    @BhashiniAbesekara-ub4cz2 ай бұрын

    මරු අනෙ සිංදු ව❤

  • @sonalikavi9486
    @sonalikavi9486Ай бұрын

    Woooow ❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

  • @kavindupramod3182
    @kavindupramod31822 ай бұрын

    Wow madam😊❤

  • @cphariharan1621
    @cphariharan16212 ай бұрын

    Super music super title song

  • @shammikaushalya
    @shammikaushalya2 ай бұрын

    නියමායි❤

  • @gauthampraveen-x2m
    @gauthampraveen-x2m2 ай бұрын

    Addicted ❤

  • @tanvirislamferoz155
    @tanvirislamferoz1552 ай бұрын

    i am form Bangladesh Bat i like this song

  • @Addict-vy4ku
    @Addict-vy4ku2 ай бұрын

    Woow eknm❤

  • @ShevonaIven
    @ShevonaIven2 ай бұрын

    😂 මරු කතාව හැමදාම උදේට රෑට බලනවා

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara12162 ай бұрын

    සුපර්😍

  • @AnomaDwijelath-ze9bg
    @AnomaDwijelath-ze9bg2 ай бұрын

    mara lassanai patta💖💞

  • @nadunpriyadarshana5726
    @nadunpriyadarshana57262 ай бұрын

    ඒ සින්දුව 😌❤

  • @dinukalokuge980
    @dinukalokuge9802 ай бұрын

    සුපිරියක් සිංදුවනම් ❤

  • @rangikamadumali5828
    @rangikamadumali58282 ай бұрын

    තනිකරම පිස්සුවක් මේක🥰

  • @uzelezzmydiary
    @uzelezzmydiary2 ай бұрын

    Patta vibe ekak ❤😂👌

  • @sunilmuthugala
    @sunilmuthugala2 ай бұрын

    පට්ට ❤

  • @sarojakumbukage6187
    @sarojakumbukage61872 ай бұрын

    මරු ආ..

  • @dineththaruka3893
    @dineththaruka38932 ай бұрын

    How how කියල search කරපු ගමන් ආවා

  • @symphonyofnavod
    @symphonyofnavod2 ай бұрын

    Song ekath patta,tele drama ekath maru 😍🔥Vijaya Nandasiri ge Yes boss ekath mathak karagena hadamama balanawa 🥳

  • @SanjeewaniPerera-bz1fe
    @SanjeewaniPerera-bz1feАй бұрын

    හරිමලස්සනයි අපි සියවතවක් බැලුවා😊❤😮

  • @thakshilamaduwanthi9407
    @thakshilamaduwanthi94072 ай бұрын

    Maru song eka

  • @user-jv5uq7lb5j
    @user-jv5uq7lb5j2 ай бұрын

    Tik tok hatharak pahakma hAdhuva ooyi meken patta sindhuva❤❤❤❤

  • @user-kr8li2zq2v
    @user-kr8li2zq2vАй бұрын

    Supiriyak thama sirasa Tv channel ekata thank you ❤

  • @kumarajayasekara73
    @kumarajayasekara732 ай бұрын

    wow wow super hit akk tami

  • @ChalanaJayasinghe-kk5gk
    @ChalanaJayasinghe-kk5gk2 ай бұрын

    Tiktok video walin trending wechcha sindhuwak😚❤️

  • @nadeeshasandamali6345
    @nadeeshasandamali634525 күн бұрын

    මක්ස්ස්න්ස්ජ්ස්න්න්ව්❤❤❤

  • @Sasikavideonew
    @Sasikavideonew2 ай бұрын

    Super song 💗

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha97842 ай бұрын

    Fav 🔥❤

  • @ThiliniThakshila-fl6yv
    @ThiliniThakshila-fl6yv2 ай бұрын

    ඒකහ්❤

  • @jayalathbandara937
    @jayalathbandara937Ай бұрын

    ❤❤❤❤ tiktok eken hoya gaththee😊

  • @Imax...
    @Imax...Ай бұрын

    💗

  • @DonDinukaLakshan-ze1rt
    @DonDinukaLakshan-ze1rt2 ай бұрын

    Wow wow 😘😘

  • @NuwanRanathunga
    @NuwanRanathungaАй бұрын

    ලෝකයේ ලස්සනම සිංදුව

  • @user-xz1eh4sr3y
    @user-xz1eh4sr3yАй бұрын

    නියමයි😮😊❤ 0:27

  • @rashad8986
    @rashad8986Ай бұрын

    Aththamai mama balabu beautiful Tale drama ekak wagema song ekak e wagemai. Pubudu aiyai , piyumi akkai nilushi akkai thama shok ❤ mama asama karect ekak❤❤❤❤❤

  • @user-kq8hv9ds3o
    @user-kq8hv9ds3o2 ай бұрын

    Supiriyk thama ithin

  • @VihangKaviMadhu
    @VihangKaviMadhu2 ай бұрын

    Nice❤❤❤❤❤November wow

  • @pasindu_lakshan_119
    @pasindu_lakshan_1192 ай бұрын

    Tik tok එකේ දැකල නම දන්නේ නැතුව බලන්න විදියක් නැතුව හිටියේ 😁

  • @user-fk7ug9ve3c
    @user-fk7ug9ve3c2 ай бұрын

    Pubuduge acting nam maru❤

  • @akilamadushan8476
    @akilamadushan84762 ай бұрын

    සුපිරි

Келесі