Wellen Thelada Mawaala (වැල්ලෙන් තෙලද මවාලා) - Podu Teledrama Song | TV Derana

Музыка

Wellen Thelada Mawaala (වැල්ලෙන් තෙලද මවාලා) | Podu Teledrama Song
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
♪Spotify: spoti.fi/39EMIXL
♪Apple Music: apple.co/3OgQHbW
♪Deezer: bit.ly/3OraULG
♪Amazon Prime Music : amzn.to/3Of9UuH
● Artists - Ravi Royster
● Lyrics - Shehan Galahitiyawa
● Music - Nimesh Kulasinghe
● Mix & Mastering - Amith Guru
● DOP - Nilantha Kumara
● Choreography - Gayan Srimal
● Director - Sharmila Dharmarasa Fonseka
● Editor - Rakitha Dikkubura
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesKZread
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
LYRICS
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් වතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා
විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට පෑහුනා සදා
මේ මගෙ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් වතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා
ගිණි මද්දහනේ හැන්දෑවේ
නවතා නෑ මා සංචාරේ
පණවන් සේ බැදිලා
සඳවන් රූ සරාලා
සගවාලා නෑ ශෘංගාරේ
පියඹාලා යමුද මල් පාරේ
යලි මං නෑ හැරීලා
දුක නම් නෑ දැනීලා
පෙන්නා නිසි කාරනාව
තනමී රජ මාලිගාව
පොලවේ වැලි පාගලාම
තේජමාන පානවා
නිවමී හද වේදනාව
නගමූ මුව මල් සිනාව
දිනලා මිස නෑ පරාද
කිරුල දරමි ලොවම ජය අරන්
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් වතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා
විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට පෑහුනා සදා
මේ මගෙ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් වතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා
℗ eTunes
#WellenTheladaMawaala #Podu #eTunes #raviroyster #tvderana

Пікірлер: 2 800

  • @etunesrecords
    @etunesrecords2 жыл бұрын

    Enjoy the Tamil Version also ❤‍👉👉 kzread.info/dash/bejne/aHd1yq5tltnambg.html

  • @rasheendeenrasheen8265

    @rasheendeenrasheen8265

    2 жыл бұрын

    Suped

  • @nihalpradeep5045

    @nihalpradeep5045

    Жыл бұрын

    Xvzhchxtgffssssxxcbvffff

  • @tdkpadminee7459

    @tdkpadminee7459

    Жыл бұрын

    S g

  • @tdkpadminee7459

    @tdkpadminee7459

    Жыл бұрын

    F gfh

  • @tdkpadminee7459

    @tdkpadminee7459

    Жыл бұрын

    B jg

  • @dinethchandrasena
    @dinethchandrasena3 жыл бұрын

    අඩෝ පට්ට ඩෝ... දෙරණ ගැහුවයින් ගැහුවෙ නෑ මෙහෙම සුපිරියක් 😍

  • @nidulyaherath8804

    @nidulyaherath8804

    3 жыл бұрын

    Naththam 😁

  • @iCeylon1

    @iCeylon1

    3 жыл бұрын

    Voice සම්පූර්ණයෙන් ම යූ ටියුබ් දාන්නෙ නැත්තෙ ඇයි.? ලෝකයේ බිහිවන අලුත් රටවල් ලෝකයේ තෙල් අවසන් වන්නේ කවදාද.? අගහරුගේ දියමන්ති වැසි වසින්නෙ ඇයි.? පරමාණු බෝම්බයටත් මිය නොයන ජීවීයා සවුරග්‍රහ මණ්ඩලයෙ උසම කන්ද තෙල් නැව් කියන්නෙ මොනවද.? ආසියාවෙ දුප්පත් ම රටවල් මිනිසුන් කෝටි 20ක් මැරූ වසංගතය දූපත් ලක්ශ 2ක් ඇති රට ලෝකයේ වැඩියෙන්ම අලි ඉන්න රටවල් ලෝකයෙ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථ (සිංහල පරිවර්තනයේ විස්තර සමග) ලෝකයෙ වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බම් සැගවුනු කට්ස් වත් ඇති ඇත්තම වන් ශොට් එකෙන් කරපු චිත්‍රපට 23 ක් ගැන විස්තර ලංකාවෙ වෙනත් චැනල් වලින් කතා නොකරන වෙනස්ම දේ දැනගන්න.. වෙනස්ම දැනුමක් ගෙනෙන ''අයි සිලෝන්'' චැනල් එකත් එක්ක අදම එකතු වෙන්න.

  • @cutegirlslover1389

    @cutegirlslover1389

    3 жыл бұрын

    අනේ ඇත්තද...🤣😁

  • @dinethchandrasena

    @dinethchandrasena

    3 жыл бұрын

    @@cutegirlslover1389 යප්...😁

  • @pasindusandeepa1970

    @pasindusandeepa1970

    2 жыл бұрын

    🤣🤣🤣

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV3 жыл бұрын

    මෑත කාලෙ ලංකාවේ film එකකවත් නෑ මෙච්චර ලස්සන song එකක්.. Director sham 😍 music නිමේශ්, choreography ගය්යා, lyrics ශෙහාන් අය්යා , රන්දික and the පොදු team ❤ hats off to u all 💕 cheers

  • @kavishnadun2121

    @kavishnadun2121

    3 жыл бұрын

    😍😘🤗

  • @anmusic7808

    @anmusic7808

    3 жыл бұрын

    Yep patta👌

  • @shehangalahitiyawa6702

    @shehangalahitiyawa6702

    3 жыл бұрын

    ❤️🙏🏻

  • @avishka502

    @avishka502

    3 жыл бұрын

    අයියන්ඩී ...........❤️❤️❤️❤️

  • @avishka502

    @avishka502

    3 жыл бұрын

    @sandehs bandara හුගක් මිනිස්සු දන්නෙ නෑ අයියෙ එයාලා ඔය රස කර කර බලන music video වල අයිතිකාරයා ඔයා කියලා . ඒක දැන ගත්ත දවසක අයියා තමා දශකයේ වීරයා.... ❤️❤️

  • @kaushiwajee6087
    @kaushiwajee6087 Жыл бұрын

    රන්දික නම් ලංකාවේ පට්ටම සුපිරි චරිතයක්❤❤❤🔥💗💓❤❤❤❤❤❤

  • @B.....M.....W
    @B.....M.....W Жыл бұрын

    තාමත් නැගලා යන සින්දුවක් ... ❤

  • @user-xi9xf2yd7h
    @user-xi9xf2yd7h3 жыл бұрын

    නර්තන හැකියාවත් තියෙන දක්ෂ නළුවෙක් රන්දික මිලිඳු .ඉදිරි ගමනට අපෙන් සුභ පැතුම්. ඔබ ගැලපෙන්නේ දක්ෂතම නළුවා කියන තැනට.

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💞

  • @worldkn3255

    @worldkn3255

    3 жыл бұрын

    @@randikagunathilaka9633 aiyage acting patta

  • @user-xi9xf2yd7h

    @user-xi9xf2yd7h

    3 жыл бұрын

    @@randikagunathilaka9633 🧡

  • @sitharadewmini3714

    @sitharadewmini3714

    3 жыл бұрын

    @@randikagunathilaka9633 you are best

  • @wickramawickramanayaka9970
    @wickramawickramanayaka99703 жыл бұрын

    රන්දිකට කැමති අය like 👍එකක් දාගෙන යන්න 😀♥️👍😎

  • @kavishnadun2121

    @kavishnadun2121

    3 жыл бұрын

    Next year meya popular actor wenawanam...😘🤗

  • @wickramawickramanayaka9970

    @wickramawickramanayaka9970

    3 жыл бұрын

    Maru

  • @nethmipabasara1432

    @nethmipabasara1432

    3 жыл бұрын

    @@kavishnadun2121 Aniwa wnw🤟

  • @randikarishan7029

    @randikarishan7029

    3 жыл бұрын

    Ai ubala mata kemathi🤔🤔🤔🤔

  • @kavishnadun2121

    @kavishnadun2121

    3 жыл бұрын

    @@randikarishan7029 😁🤣😂

  • @kavishkalakshari5887
    @kavishkalakshari58873 жыл бұрын

    පලවෙනි පාරට ජිවීතේ හිතට වදින සිංහල නාට්‍යයක් බැලුවමයි...එ තරම "පොදු" එකට ඇබ්බැහියි වෙලා ...රන්දිකා අයියාගේ රංගනය නම් අතිවිශිෂ්ටයි ...

  • @sitharadewmini3714

    @sitharadewmini3714

    3 жыл бұрын

    athtamai

  • @aroundtheworld4359
    @aroundtheworld43593 жыл бұрын

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති අය තව ඉන්නවද 👍🏻👈

  • @sahasyanethumini1994

    @sahasyanethumini1994

    3 жыл бұрын

    kiparak beluwada danne ne . patta sinduwa 💜

  • @rupapriyanandanee468

    @rupapriyanandanee468

    3 жыл бұрын

    Ow

  • @sasiyt7813

    @sasiyt7813

    2 жыл бұрын

    Oww

  • @chamindafernando8330

    @chamindafernando8330

    2 жыл бұрын

    ඔව්

  • @nithyasaumyanjana9271

    @nithyasaumyanjana9271

    2 жыл бұрын

    ඉන්නෝ

  • @weproduction7983
    @weproduction79833 жыл бұрын

    වැඩ්ඩෙක්ට නිසි තැන හම්බුණ සුපිරි වැඩක් 💪 (පොදු ❤ )

  • @sasinijayasingha1606
    @sasinijayasingha16063 жыл бұрын

    ආදී ලස්සනයි❤ කෞෂි ආතල්❤ නිලූ අහිංසකයි ❤ කළණ ගෙ ඇක්ටින් සුපර්බ්❤ කතාව එක්සලන්ට්❤

  • @darkprince3207

    @darkprince3207

    3 жыл бұрын

    @@kawindadacabora9631 නයිස් ට්‍රයි

  • @cutegirlslover1389

    @cutegirlslover1389

    3 жыл бұрын

    අනේ..දෙයියනී

  • @iroshichandima8617

    @iroshichandima8617

    3 жыл бұрын

  • @kavishkapabodhani9518

    @kavishkapabodhani9518

    3 жыл бұрын

    ammo eka

  • @snd.hansika7876

    @snd.hansika7876

    3 жыл бұрын

    Ekenm

  • @malithcharuka2692
    @malithcharuka26923 ай бұрын

    2024 අහන අය කෝ බලන්න

  • @chalindusandumina
    @chalindusandumina3 жыл бұрын

    ඉන්දියාවෙ කතා වලට වඩා පොදු හොඳයි කියන අය කෝ බලන්න..

  • @battabatta4092

    @battabatta4092

    2 жыл бұрын

    Adm🌺🦩dmwmwmtp

  • @dedunusandamali9838

    @dedunusandamali9838

    2 жыл бұрын

    @@battabatta4092 à

  • @champikakulasooriya3713

    @champikakulasooriya3713

    2 жыл бұрын

    ඔව් ඔව්

  • @myvibes745

    @myvibes745

    2 жыл бұрын

    Apiiiii

  • @user-ys1cq2gv6w

    @user-ys1cq2gv6w

    2 жыл бұрын

    aththatama

  • @MalindaG
    @MalindaG3 жыл бұрын

    ඒක අමුතුම රහක් බං රවියා.........ලොවෙත් නෑ ආයේ පට්ට! 😍😍😍😍😍🤩🤗

  • @slhiphoprap1913

    @slhiphoprap1913

    3 жыл бұрын

    raviya rallata yanna bro

  • @nidulyaherath8804

    @nidulyaherath8804

    3 жыл бұрын

    Hmmmmmmm🥰🥰

  • @salikahansani7724
    @salikahansani77243 жыл бұрын

    හදවතට දැනෙන විලස මෙලොව දිවිය ගෙවාලා😍😘😘😍😘😍😘😍😘

  • @premasiriperera7947

    @premasiriperera7947

    3 жыл бұрын

    E sinduw niyamai man chathu

  • @pubuditha174

    @pubuditha174

    3 жыл бұрын

    Aniwa

  • @madunoob

    @madunoob

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @shashitharuthsha5821
    @shashitharuthsha58213 жыл бұрын

    කතාවයි සිංදුවයි දෙකම ලස්සනයි පොදු season 2 එනකන් බලන් ඉන්⁣නේ😍😋

  • @vgpunsilusenavirathna8727
    @vgpunsilusenavirathna87273 жыл бұрын

    සින්දුවත් පට්ට .. රන්දිකත් පට්ට ......I LOVE YOU පොදු

  • @chanucrishmal346
    @chanucrishmal3463 жыл бұрын

    පොදු කථාව හැමදාම බලන අය කො මේ සිංදුවත් සුපිරියි😎✌👇

  • @poojaniwittachchi5410

    @poojaniwittachchi5410

    3 жыл бұрын

    math

  • @Manukalpa

    @Manukalpa

    3 жыл бұрын

    තාම දවස් දෙකනෙ බන් ගියේ

  • @nimanthiperera2107

    @nimanthiperera2107

    3 жыл бұрын

    @@Manukalpa ow😂

  • @babybaby5410

    @babybaby5410

    3 жыл бұрын

    me

  • @KrishmalFernando

    @KrishmalFernando

    3 жыл бұрын

    හැමදාම යන්නේ නෑනේ 😂

  • @rajapakshaindrasiri7461
    @rajapakshaindrasiri74613 жыл бұрын

    ලංකාවෙ දැනට විකාශනය වන හොදම කතාව. ඉන්දියාවෙ කතා කැලේ

  • @sashithachamod2473

    @sashithachamod2473

    3 жыл бұрын

    nadagamkarayo 🔥🖤🥺

  • @slcricketlover154

    @slcricketlover154

    3 жыл бұрын

    Nadagamkaryo🤙🤙🤘🤘

  • @hasidupramodya8331

    @hasidupramodya8331

    3 жыл бұрын

    Supiri.sinduwa.a

  • @officil8153

    @officil8153

    3 жыл бұрын

    අනිවා නාඩකම්කාරයන්ටත් වැඩිය මරැ .

  • @thavirunilnethu471

    @thavirunilnethu471

    2 жыл бұрын

    Koombiyo tharam Hari na

  • @Kanchana_R
    @Kanchana_R3 жыл бұрын

    රවීගේ voice ගැනනම් කතා කරන්නම ඕනේ. 💯🔥

  • @darshanajeewananda
    @darshanajeewananda2 жыл бұрын

    කලන ගුනසේකර , My favourite Actor in sri lanka ❤️

  • @rivindisandupama4629
    @rivindisandupama46293 жыл бұрын

    අම්මෝ ඒකනම් සුපිරියක්..❤💪 දෙරණ ඒකනම් ෆට්ටම ගති..💖❤💪

  • @kawindadacabora9631

    @kawindadacabora9631

    3 жыл бұрын

    ✔️. HUTCH sim වලින් දෙන 10hours free unlimited data පැකේජය ඔබත් ලබාගන්න. (Only huch users) 🔵. "Hutch " cliq app එක අරගෙන වම් පැත්තෙ උඩින්ම තියෙන ඉරි තුන ක්ලික් කරලා ; "invite friends " කියන එකට යන්න. 🔴.දැන් පහලින්ම පොඩිවට තියෙන "redeem invitation code " කියන එක ක්ලික් කරන්න. ⚫.දැන් අලුතින් open වෙන තැන උඩ type කරන්න තියන තැන " 1SECak " කියල ටයිප් කරන්න. සිම්පල් කැපිටල් හරියටම type කරන්න.. 🔶.දැන් ඊට පහලින් තියෙන පුන්චි ඊතල සලකුණ ක්ලික් කරන්න .එතකොට ඔයාට hutch free 10 hours unlimited data ලැබෙනවා.

  • @kawindadacabora9631

    @kawindadacabora9631

    3 жыл бұрын

    දන්න එවුන්ට share krpnko bn

  • @kawindadacabora9631

    @kawindadacabora9631

    3 жыл бұрын

    Only huch

  • @kawindadacabora9631

    @kawindadacabora9631

    3 жыл бұрын

    Meka wada bn

  • @ashiniweerasena5491
    @ashiniweerasena54913 жыл бұрын

    අනිවාර්යයෙන් රන්දික මේ සැරේ ජනප්‍රිය නලූවා වෙනවමයි...💚💚💚💚💚💚🌺🌺🌺

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💞

  • @hansigamage7746

    @hansigamage7746

    3 жыл бұрын

    @@randikagunathilaka9633 ❤❤❤

  • @cutegirlslover1389

    @cutegirlslover1389

    3 жыл бұрын

    ඇත්ත ද

  • @ashiniweerasena5491

    @ashiniweerasena5491

    3 жыл бұрын

    @@cutegirlslover1389 hmmm😁

  • @chandrikagamage901

    @chandrikagamage901

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @siriwardanajayathulaka6586
    @siriwardanajayathulaka6586 Жыл бұрын

    සුපිරි ම කතාවක් අදටත් අමතක නොවෙන ආයේ ආයේ ම බලන්න හිතෙන... සුපිරී

  • @user-zo3og7ro9b
    @user-zo3og7ro9b7 ай бұрын

    මේ වගේ කොල්ලෙක් වෙන කොහෙවත් නෑ. රන්දිකට අදරේ අය ලයික් එකක් දාන්න. ❤❤❤

  • @piyumidivarathne4540
    @piyumidivarathne45403 жыл бұрын

    මම මේ සින්දුව download කරගන්න හොයන්නේ පොදු බලපු වෙලාවේ ඉදලමයි.ලස්සන කතාවක්

  • @wikumofficial
    @wikumofficial3 жыл бұрын

    රන්දිකගෙ ඇක්ටින් පට්ටයි!!!!!!!!!!!!!!!! ආයි කියන්ඩ දෙයක් නෑ ඉස්තරම්!!!!!!!!!!!!

  • @kmmusic2006
    @kmmusic20062 ай бұрын

    උදාරයි 👌

  • @user-bx9su1er7x
    @user-bx9su1er7x3 жыл бұрын

    මම බැලුව සුපිරිම නාට්යය ඇත්ත නම් like කරන්න😊😊😆

  • @kavindulakshan1207
    @kavindulakshan12073 жыл бұрын

    අම්මෝ සිංදුව මරු නිමේෂ් අයියගේ මියුසික් මරු රන්දිකගේ රඟපෑම් කළණගේ රඟපෑම සුපිරියි👌👌👌 ❤❤😍

  • @kavishnadun2121

    @kavishnadun2121

    3 жыл бұрын

    Kohomada bro...😀😜methanath innawane...ela ela...🙏🤝

  • @kavindulakshan1207

    @kavindulakshan1207

    3 жыл бұрын

    @@kavishnadun2121 ehemma thamayi😊😉😉👍

  • @kavishnadun2121

    @kavishnadun2121

    3 жыл бұрын

    @@kavindulakshan1207 😚😜✌👌

  • @hasithacid3650

    @hasithacid3650

    3 жыл бұрын

    හැබැයි කතාවනම් 💨💨

  • @hasithacid3650

    @hasithacid3650

    3 жыл бұрын

    ගූ ගොඩක් 💩

  • @shadowofficial913
    @shadowofficial9133 жыл бұрын

    සුපිරි සිංදුවක්. දානකම් බලන් හිටියේ ❤

  • @janudithimethya1318
    @janudithimethya1318Ай бұрын

    2024 ත් අහන අය මේකොනට ❤

  • @kaviduviduranga8240
    @kaviduviduranga82403 жыл бұрын

    අම්මෝ darama එකත් සුපිරි ....song ටිකත් මරු👌👌🤙🤙💟

  • @sa__ma_533
    @sa__ma_5333 жыл бұрын

    නැටුම් , Romantic , රගපෑම, fighting ...හැම පැත්තෙන්ම රන්දික අයියා මාර ම දක්ශයි...ඒකට නම් පිස්සු වැටුනා♥️♥️♥️

  • @buddhikasadaruwan4590
    @buddhikasadaruwan45903 жыл бұрын

    මේ සිංදුවට කැමති අය කෝ

  • @ffcloudbro1578

    @ffcloudbro1578

    3 жыл бұрын

    Mama

  • @poojaniwittachchi5410

    @poojaniwittachchi5410

    3 жыл бұрын

    math innavo

  • @chandanapremalal2102

    @chandanapremalal2102

    3 жыл бұрын

    ane sudu mamath godak kamathiyi

  • @prasadgohhsjxusbjxdnmadusa6155

    @prasadgohhsjxusbjxdnmadusa6155

    3 жыл бұрын

    @DJ CHUTTA දෙන්නන්

  • @wickramanayakawickramanaya1330

    @wickramanayakawickramanaya1330

    3 жыл бұрын

    Mama

  • @champalili1711
    @champalili1711 Жыл бұрын

    ඇත්තටම ලංකාවේ tele drama වල තිබුණු ලස්සනම සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .

  • @nalininalini3424
    @nalininalini34243 жыл бұрын

    ආදි ඔයානම් නියමයි .... අපි ඔයාට ගොඩක් ආදරෙයි .... ජය වේවා

  • @seromiseromi8834
    @seromiseromi88343 жыл бұрын

    කෝමද ඉන්දියාවේ පඩන්ගු වගේද අපේ ලංකාවේත් ඉන්නව ලස්සන කෙල්ලො කොල්ලො හරිද

  • @nidulyaherath8804

    @nidulyaherath8804

    3 жыл бұрын

    Naththam 😎😎

  • @tharudishaa3598

    @tharudishaa3598

    3 жыл бұрын

    ආයි අහලා

  • @dilshasavindi9856

    @dilshasavindi9856

    3 жыл бұрын

    Yessss

  • @anupadmasiri8833

    @anupadmasiri8833

    3 жыл бұрын

    Aniva...

  • @KrishmalFernando

    @KrishmalFernando

    3 жыл бұрын

    🙋🙋

  • @tharindudilshan3837
    @tharindudilshan38373 жыл бұрын

    දානකන් බලන් ඉදියේ කතාව බලපු වෙලේ ඉදන් බලන් ඉන්නේ මේක දානකන් ❤️

  • @sumudithaakalanka8254

    @sumudithaakalanka8254

    3 жыл бұрын

    Sirawatama oiii

  • @hannafernando9057

    @hannafernando9057

    3 жыл бұрын

    Me too❤🔥

  • @sadithnethsilu5863

    @sadithnethsilu5863

    3 жыл бұрын

    Ow ane math ehemai

  • @premasiriperera7947

    @premasiriperera7947

    3 жыл бұрын

    Apith emai me sinduwat asai man chathu

  • @user-qo3ei6sz4q

    @user-qo3ei6sz4q

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kavee6501
    @kavee65012 жыл бұрын

    පොදු 2 නිසා ආයේත් මේක අහනවා.....මේකට ගහන්න වෙන කිසිම එකකට බැ .....පට්ට ❤️☘️

  • @dinushasewwandi4855

    @dinushasewwandi4855

    2 жыл бұрын

    👏 Super💝💝💝

  • @tektrak2806
    @tektrak28063 жыл бұрын

    දැක්ක ගමන් සිංදුවට හිතගිය අය කෝ ..

  • @malkanthigunawaridhana2016

    @malkanthigunawaridhana2016

    3 жыл бұрын

    Aka attha

  • @chanukathejan9587

    @chanukathejan9587

    3 жыл бұрын

    Aniwa

  • @ananthiperera3643

    @ananthiperera3643

    3 жыл бұрын

    Hita gea

  • @dewmitharuka3530

    @dewmitharuka3530

    3 жыл бұрын

    Matath ahema thamai

  • @sovlogperera1153

    @sovlogperera1153

    3 жыл бұрын

    Mn

  • @dewcharith1666
    @dewcharith16663 жыл бұрын

    ‘පොදු’ ඇත්තටම ලස්සනයි. Special songs වල lyrics choreography acting superb ❤️❤️❤️ ජය වේවා

  • @dinushisadanikadisanayaka4418

    @dinushisadanikadisanayaka4418

    2 жыл бұрын

    පොදු ඇත්තමට ලස්සනයි

  • @hpcreations776

    @hpcreations776

    2 жыл бұрын

    Bjnjb

  • @harshanichandrakanti9023
    @harshanichandrakanti90239 ай бұрын

    දේශපාලනේටයි ඉස්කොලේ කලේයි ,කැම්පස් ලොකෙයි එකතු කරලා හදපු සුපිරිම කතාවක් ❤❤

  • @yohararashmika9201
    @yohararashmika92012 жыл бұрын

    දවසක අඩුම හත් අට පාරක් වත් අහනවා නියම සින්දු I LOVE TV DERANA

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara21773 жыл бұрын

    දෙරණ channel එකේ එතෙක් මෙතෙක් පටන් ගත්ත හොඳම drama එක මේක වෙන්නැති😍👌

  • @anjanasasadu8694

    @anjanasasadu8694

    3 жыл бұрын

    Ane ow e aiyal tikath maru .

  • @chanu1023
    @chanu10233 жыл бұрын

    "පොදු" කිව්වම මං හිතුවෙ මේක ෆිල්ම් එකක් කියල..මෙච්චර සුපිරි සිංදු,ඒ කොලිටි එක නිසා..❤️😘 දෙරණ නියම වැඩක්..කාලෙකින් දෙරණ බැලුව මේක නිසා.

  • @user-zf7zs6dh8q

    @user-zf7zs6dh8q

    3 жыл бұрын

    안녕

  • @damayanthikalana
    @damayanthikalana Жыл бұрын

    තනිකර ම පිස්සු ක්‌ 🥰 මාර ම ලස්සනයි සිංහල songs වලින් ලස්සන ම එක ❤️

  • @wihangipamudini4132
    @wihangipamudini4132 Жыл бұрын

    හැමදාම ආදරෙයි ලස්සනයි 🥰🥰😘✌️

  • @videofactorylk2742
    @videofactorylk27423 жыл бұрын

    අාවා අාවා *Trending* අාවා.....

  • @tharushidilthara3454
    @tharushidilthara34543 жыл бұрын

    රන්දික මීලග බලාපොරොත්තුව ඔයා super actor

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💓

  • @kanchukamadushan5184
    @kanchukamadushan51843 жыл бұрын

    රන්දික අයියාට අදාරෙ අය ලයික් කරන්නේ 😍😍

  • @nilupulchathuranga5901

    @nilupulchathuranga5901

    2 ай бұрын

    Mama❤❤❤🎉

  • @Mrdila4423
    @Mrdila44233 жыл бұрын

    කෝ මං වගෙ මේ සිංදුවට ආස අය කෝ මිනිලියනය වෙලා බලන අය කෝ

  • @mr.654
    @mr.6543 жыл бұрын

    ලයික් 253 තරු මල් ගෙනෙම් කඩාලා .....💃💃💃👏👏👏

  • @sadithnethsilu5863
    @sadithnethsilu58633 жыл бұрын

    ඇත්තම කිව්වොත් මේ කතාව නම් සුපිරියක්ම තමා හිතුවටත් වඩා හුගක් ලස්සන කතාවක්

  • @ridmasewwandi351

    @ridmasewwandi351

    3 жыл бұрын

    එකනම් ඇත්ත

  • @mithunishara5815

    @mithunishara5815

    3 жыл бұрын

    Sirawatama hithagannawath bari supirik

  • @PASIYA999
    @PASIYA9992 жыл бұрын

    2022 අහන සෙට් එක මේ පැත්තට ✌️😎

  • @nimanthidevindhya8824
    @nimanthidevindhya88242 жыл бұрын

    පත්තර ගවුමක් දැක්කෙ මං විතරද 🧐

  • @sewminifernando4256
    @sewminifernando42563 жыл бұрын

    ආදි..❤️💜️❤️ රවී රොයිස්ටර්.. 😍

  • @sadithnethsilu5863
    @sadithnethsilu58633 жыл бұрын

    කතාව ඉවර වුන වෙලාවෙ ඉදන් තමා මේ song එක දානකන් හිටියේ

  • @COMMUNITY-hz9cc
    @COMMUNITY-hz9cc Жыл бұрын

    තව අහනවා තව මටනම් එපා වුනේ නැ

  • @dilkidilki1490
    @dilkidilki14902 жыл бұрын

    දෙරණ දුන්නෙ සුපිරියක් අපිට ආදර්ශවත් කතාවක් ගින්දර වගේ වැඩක් ජය වේවා දෙරණ 😋😋😋

  • @nethuligihansaliyanage2278
    @nethuligihansaliyanage22783 жыл бұрын

    පොදු එකේ ලස්සන සිංදු ගොඩක් තියෙනවා තවතවත් මේවගේ සිංදු කරන්න ශක්තිය ලැබේවා !

  • @etunesrecords
    @etunesrecords3 жыл бұрын

    Thank you for your great support 🙏 ❤️🎉 Trending 1 on Sri Lanka 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @talentpromoter190

    @talentpromoter190

    3 жыл бұрын

    Suriya Drawing srilankan artist

  • @nalindissanayake8963

    @nalindissanayake8963

    2 жыл бұрын

    🎸

  • @nalakasaman797
    @nalakasaman7972 жыл бұрын

    10 පාරක් විතර බැලුවා ඉතින් 😍❤️❤️😍

  • @nn028
    @nn0282 жыл бұрын

    ගැම්මක් තමයි මේක තාම අහනවා. ආසම සින්දුවක්❤❤❤❤❤❤ ආදි තමයි තාමත් කැමතිම නලුවා❤❤❤❤❤❤

  • @Im_Oshan
    @Im_Oshan3 жыл бұрын

    මේ සින්දුවේ Chorography එක ලස්සනයි , පට්ට කියන එවුන් Like කරමු බලන්න... ( සින්දුවත් පට්ට හොදේ)

  • @danukachamith7778

    @danukachamith7778

    3 жыл бұрын

    @@kawindadacabora9631 soo

  • @danukachamith7778

    @danukachamith7778

    3 жыл бұрын

    @@kawindadacabora9631 six

  • @kawindadacabora9631

    @kawindadacabora9631

    3 жыл бұрын

    @@danukachamith7778 gaththd

  • @kawindadacabora9631

    @kawindadacabora9631

    3 жыл бұрын

    @@danukachamith7778 ow six

  • @chandranimunasinghe2141
    @chandranimunasinghe21413 жыл бұрын

    පාඩම් කරන්න බෑම බෑමයි කියල හිතෙන වෙලාවට සිරාවටම මේ සිංදුව පුදුමාකාර මෝටිවේශන් එකක්.....මොකද මේක දැක්කහම කැම්පස් යන්න තියන ආසාව දෙගුන තුන්ගුන වෙනවා......තෑන්ක්ස් පොදූ.....තෑන්ක්ස් ආදී......

  • @manjulaadds2638

    @manjulaadds2638

    2 жыл бұрын

    පව් අනේ ඔයා.😁

  • @HOLY_SLIMMERY

    @HOLY_SLIMMERY

    2 жыл бұрын

    @@manjulaadds2638 ubala pw yako tharuna anagatheta irisiya krna 😂😂😂

  • @rdimansith9590

    @rdimansith9590

    2 жыл бұрын

    Ow eka athththa 👌🔥

  • @Ruby_jane189

    @Ruby_jane189

    2 жыл бұрын

    @@HOLY_SLIMMERY kolla left 😂😂

  • @Univers_plus_

    @Univers_plus_

    Жыл бұрын

    🤟

  • @wijayanthipathirana2478
    @wijayanthipathirana24789 ай бұрын

    මට නම් කැම්පස් යන්න ආස හිතුනෙ මේ කතාව බලලා 🥺❤

  • @nimsarashenalie6049
    @nimsarashenalie60493 жыл бұрын

    අඩ්ඩෙහ් පිස්සු හෙදෙනවා ඕයි...මේක නම් එල....ඇහුවට ඇහුවට එපා වෙන් නෑ.....

  • @kittydasunika5254
    @kittydasunika52543 жыл бұрын

    මන් හිතුවෙ මෙලෝ රහක් නැති teledrama එකක් කියලා අම්මට සිරි බැලුවම තමා තේරුනේ ලන්කාවේ වෙන්ඩ trending teledrama එක කියලා එල දෙරන ආ

  • @hir__u_

    @hir__u_

    3 жыл бұрын

    දැන් ඒකටම පිස්සු වැටිලා වගේ කීපාරක් බැලුවද මංදා පිස්සු වගේ 😊

  • @de_vindi

    @de_vindi

    3 жыл бұрын

    ❤️❤️

  • @poornimaleesha3506

    @poornimaleesha3506

    3 жыл бұрын

    ♥️♥️♥️

  • @wickramanayakawickramanaya1330

    @wickramanayakawickramanaya1330

    3 жыл бұрын

    ♥️♥️♥️👍

  • @themoralshow902
    @themoralshow9023 жыл бұрын

    මේ සින්දුවට ආස අය ලයික් කරන්න බලන්න 🇱🇰❤️🙏💐

  • @sajikadias9465
    @sajikadias94652 жыл бұрын

    😎💪මම මේ අහපු ලස්සනම සින්දුව 🌚✌️🙏💥 මාරම ලස්සනයි 💯❤️ මේ සින්දුව 30 පාරක් විතර ඇහුව ✌️

  • @kmnddissanayake6647
    @kmnddissanayake6647 Жыл бұрын

    Motivation eka nam kiyala wadak ne.campus apita.🥰❤

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara21773 жыл бұрын

    රන්දිකගෙ ඇක්ටින් නම් වචනෙන්ම කියනවා නම් පට්ට👌🔥

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💓

  • @tharanamathotagamaralalage2583

    @tharanamathotagamaralalage2583

    11 ай бұрын

    අනිවාරෙන්ම සුපිරියක් රන්දික නම් ❤️😍🖤

  • @Anugamage99
    @Anugamage993 жыл бұрын

    මේ song එක මංම අහලද කොහෙද trending 1stවෙලා...😋😁 ඒ තරමටම අහනවා අනේහ්...එපාවීමක් ඇත්තෙම නෑ...🙄🙄🙄🙄

  • @ryanbro7628

    @ryanbro7628

    3 жыл бұрын

    Hukaganin vesi

  • @user-el2bm5tz9g

    @user-el2bm5tz9g

    3 жыл бұрын

    Ehenam man

  • @sadeepalakshan8114

    @sadeepalakshan8114

    3 жыл бұрын

    Ooo riyali

  • @dilanfernando2183

    @dilanfernando2183

    2 жыл бұрын

    @@ryanbro7628 මේ මුකතෙ මෙ 😂

  • @priyankaraanusha2199

    @priyankaraanusha2199

    2 жыл бұрын

    @@ryanbro7628 🤣🤣

  • @dinukalakshan594
    @dinukalakshan5943 жыл бұрын

    මේ සින්දුව අපුවහම මොකේ උනත් අමුතුම ගැම්මක් එන උන් ලයික් එකක් දම් යමන්☝️👊

  • @charuka125
    @charuka1253 жыл бұрын

    අඩේහ් ඒකහ් මරු 😍❤️

  • @renurathnayaka3126
    @renurathnayaka31263 жыл бұрын

    පොදු " ඇබ්බැහි වුනො...

  • @wdhemarathne

    @wdhemarathne

    3 жыл бұрын

    Ane ow

  • @tactrak6428

    @tactrak6428

    3 жыл бұрын

    Naa

  • @senithadineth8924
    @senithadineth89243 жыл бұрын

    මේක හොය හොය හිටියේ.Trending ගේමු.❤️❤️💛💚💙

  • @sashinimshi697
    @sashinimshi6973 жыл бұрын

    පොදු...නිකම්ද ඉතින් එහෙම නමක් දාලා තියෙන්නෙ ..රංගනය ,ගායනය,පදරචනය,නර්තනය ,සටන් අදයක්ශනය,තිරරචනය,අදයක්ශනය මේ ඔක්කොම සුපිරි නෙහ්.ඉතින් කතාව වගෙම එයාලගෙත් පොදු වැඩක ප්‍රතිඵලයක් "පොදු"❤

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana53853 жыл бұрын

    කැටේ උදුරගෙන දුවනකන් අපි නම් ඒ කාලෙ ගල් වෙලා බලාගෙන හිටියෙ නෑ 🙄

  • @SewmiNa
    @SewmiNa3 жыл бұрын

    සින්දුව පට්ට නිමේශ් අයියගේ music එක්ක රවී අය්යගේ voice එක පට්ට 💥🤩

  • @aisha____9214
    @aisha____92143 жыл бұрын

    (ආදි 🥺♥️) .. weekends wenakan iwasillak nathuwa inne drama eka balanakan ♥️🌹

  • @gaganaomalka-sf4en
    @gaganaomalka-sf4en Жыл бұрын

    2023 blnna aya ko

  • @thakshilasewwandi8208
    @thakshilasewwandi82082 жыл бұрын

    Maru කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😘😘

  • @sandaru1956
    @sandaru19563 жыл бұрын

    Ravi Royster 🔥😌

  • @lakmalilakmali7437
    @lakmalilakmali74373 жыл бұрын

    මේ සින්දුව 10 පාරකට වඩා අැහුව අය කාේ

  • @sriyaniwijesinghe271

    @sriyaniwijesinghe271

    3 жыл бұрын

    10 parakata nevei bro 20 parakatath wada ahuwa ban............... patta sinduwa.......

  • @gamingwithsonic378

    @gamingwithsonic378

    3 жыл бұрын

    100 parakata wada

  • @mirolcaster4445

    @mirolcaster4445

    3 жыл бұрын

    1000 parak withara

  • @chthurani9030

    @chthurani9030

    3 жыл бұрын

    100 parak

  • @chathuryaharshani6012

    @chathuryaharshani6012

    3 жыл бұрын

    මම හැමදාම 10නට වැඩිය බලනවා

  • @deepakanihalkumara
    @deepakanihalkumara Жыл бұрын

    Eda idan thaamath mea sinduwa ahanawa ❤❤

  • @chathuminasrilak956
    @chathuminasrilak956Ай бұрын

    සුපිරිම ගැම්මක්✌️✌️🤞🤞👆👆🤙

  • @nethminavodya9472
    @nethminavodya94723 жыл бұрын

    අම්මෝ...රන්දිකනන් සුපිරී..😍💕

  • @l.k.thivankadesilva4029
    @l.k.thivankadesilva40293 жыл бұрын

    රන්ධික ගුණතිලකට කැමති අය ලයික් එකක් දාන්න

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💞

  • @chathuranganichathurangani2907

    @chathuranganichathurangani2907

    3 жыл бұрын

    @@randikagunathilaka9633 aiya godak lassanaiiiii. Pissu hadenawa.

  • @chathuranganichathurangani2907

    @chathuranganichathurangani2907

    3 жыл бұрын

    @@randikagunathilaka9633 lassanata ragapanawa aiyeee godak godaaaak lassanai oya.

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    @@chathuranganichathurangani2907 thanks nangi💟

  • @chathuranganichathurangani2907

    @chathuranganichathurangani2907

    3 жыл бұрын

    @@randikagunathilaka9633 love you aiya..😘😘💟💟

  • @aera7141
    @aera71413 жыл бұрын

    Adhige dance nam marai👌

  • @Preethi-V
    @Preethi-V3 жыл бұрын

    හොන්දට ලුණු දෙහි පදමට තියෙනවා...පට්ට..ලියන එක ලෙසටම ලියල...

  • @anupamatx6777
    @anupamatx67773 жыл бұрын

    කො බලන්න දැන් මේක 2පාරකට වඩා අහපු අය 👇ලයික් කරන් යමු

  • @priyangihettige9775

    @priyangihettige9775

    3 жыл бұрын

    3 පාරක් ඇහුවා

  • @rash3834

    @rash3834

    3 жыл бұрын

    10 weni para

  • @kalpanasalina7914

    @kalpanasalina7914

    3 жыл бұрын

    80 weni para balapu aya like karata kamak nadda bn

  • @nipuninisansala1339

    @nipuninisansala1339

    3 жыл бұрын

    6parak ahuwa

  • @chalaniprasadeeka8073

    @chalaniprasadeeka8073

    3 жыл бұрын

    කීවෙනි සැරේද කියලා වත් මතක නැහැ. ලස්සන සින්දුවක්‌ ♥️♥️♥️

  • @dinethriamarasingha3377
    @dinethriamarasingha33773 жыл бұрын

    Campus කලින් ගියා වගෙ කියලා වැඩක් නෑ superb පිස්සු වැටුණා ❤️❤️❤️😍😍

  • @thisaramadushanka6696
    @thisaramadushanka6696 Жыл бұрын

    සුපිරි ගායක යෙක් සුපිරි නලුවෙක්

  • @hashinikumari615
    @hashinikumari6152 жыл бұрын

    Podu drama eketh iwara wenakal beluwa patta song ekath lassanai jaya wewa ❤❤❤❤👍👍 lassana wedak

  • @telylanka8239
    @telylanka82393 жыл бұрын

    Wow me sinduwa nam maru... randika oya apita aluth බලාපොරොත්තුවක් ... derana thank you me lassana නිර්මාණය apita dunnata... randika gunathilakata kamathi aya like ekak dagenama yamu.... 😍😍😍😍❤❤❤❤❤

  • @wickramanayakawickramanaya1330
    @wickramanayakawickramanaya13303 жыл бұрын

    Drama ekai song ekai dekama niyamai Maru kiyana kattiya like ekak dagena yanna balanna 👍❤😁👉👍👈👇

  • @shanukalakshan5337
    @shanukalakshan53372 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මට නම් 🌹🌹🌹

  • @chathuryaharshani6012
    @chathuryaharshani60123 жыл бұрын

    මේක නම් මම අාසම සිංදුව 🤩🤩🤩🤩🤩🤩

Келесі