CLUB වසන්තට වෙඩි වදින ආකාරය ඩුබායි සිට සජීවීව නරඹමින් ඔවුන් විසින්ම වීඩියෝ සමාජයට මුදා හැරියා ?

#club_wasantha #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• Club වසන්තට වෙඩි වරුසා...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• ඩොලර් සුදාට කොහෙන්ද මේ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• වසන්තගෙ ලෝකෙම අපි තමයි...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 464

  • @malkaranasinghe3115
    @malkaranasinghe311522 күн бұрын

    සුදාට පියුමිගෙ වංචාව හොරකම පේන්නෙ නෑ නෙහ් ? ඒවා ගැන කතා කරන්න පස්ස ගහන සුදා හොරකම නම් කවුරු කළත් හොරකමලු..😂😂

  • @anushacaldera3298

    @anushacaldera3298

    22 күн бұрын

    සුදා පොලිස්පතිද එවා හොයන්න

  • @vimukthimanujaya8710

    @vimukthimanujaya8710

    22 күн бұрын

    සුදා පියුම් ගෙ ගොට්ටෙක්

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    22 күн бұрын

    @@anushacaldera3298 Ehenam mona utthatada mewa hoyanne.

  • @muthuperera6244

    @muthuperera6244

    22 күн бұрын

    පියුමිට බයයි ඒකයි. කාටවත් බෑ පියුමිට මොකවත් කරන්න මොකද එයා එක්ක ඉන්නෙ underworld boss වෙන්න පුළුවන් 😂😂😂

  • @VG11779

    @VG11779

    22 күн бұрын

    පියුමි නංගි පියුමි නංගි ගගා පුප දුන්නා මතක නැද්ද මූ. දමිතටත් දුන්නෙ ඒ වගේ තමා

  • @ndhunter5280
    @ndhunter528022 күн бұрын

    පියුමි යට ගියා කෙහෙලිය නෑ මේව එකට එකක් සම්බ්බන්දයි 😂😂

  • @malkaliyanaarachchi8247

    @malkaliyanaarachchi8247

    22 күн бұрын

    ඔව් ඒක ඇත්තටම

  • @nishanthaneranga2998

    @nishanthaneranga2998

    22 күн бұрын

    නෑ නෑ....මේ මාසෙ වසන්තගෙ...😊

  • @nishanthaneranga2998

    @nishanthaneranga2998

    22 күн бұрын

    නෑ නෑ මේ මාසෙ වසන්තගෙ.😊

  • @renukadamayanthi8038
    @renukadamayanthi803821 күн бұрын

    අවංකවම මටත් ඉවසන්නම බැරි ඒකමයි කිරිබත් කන ගමන් හිටියෙ මොන වැරදි කලත් එතනට ආවේ හොඳ චේතනාවෙන්

  • @waves545
    @waves54522 күн бұрын

    මේක හොද වැඩක් සුදා අයියා. ජය වේවා ❤

  • @kanthipinnawala2041
    @kanthipinnawala204122 күн бұрын

    ටැටු කොල්ලා ඔක්කොම දන්නවා... ඌ තමයි මිනීමරුවා.. සේරම ප්‍රැන්කරලා... බල්ලෙකුට ගෙට කන්න දීලා කොටු කරගෙන මැරුවා වගෙ වැඩක්... වසන්ත හොද වැඩ කරපු උපාසකයෙක් නෙමෙයි... ඒ උනාට ඒත් මිනිස් ජීවිතයක්... පව් හෙන ගහන අපරාධ 😂😂. ඕකෙන් තව කී දෙනෙක් විදවනවද... හොස්පිට්ල් වල... හැබයි ටැටු කොල්ලාට එලියට ආවත්...හිර කූඩුවෙ හිටියත් මරණය අතෙ... උඹත් විදවන්න ඕන ටැටු කොල්ලො... කරපු පාහර වැඩේට... සල්ලි කියන්නේ ජීවිතෙ නෙමෙයි... උඹ වසන්ත මරන්නෙ නැතුව වසන්තටම කියලා ටැටු සොප් දාගන්න තිබුනා... උඹ දැනගෙන තමයි සේරම කලෙ

  • @iresh1509

    @iresh1509

    22 күн бұрын

    එක ඇත්ත .වසන්ත උපාසක කෙනෙක් නෙවෙ.එත් එ මැරෙන විදිහ දැක්කා ම එපා උනා.වසන්තගේ කලු සල්ලිවලින් හරි එ මනුස්සයාගේ තරාතිරම අමතක කරලා මෙ වගේ වැඩකට ගියපු නිසයි මෙක උනේ.කිරිබත් කට ගිලෙන්න නැතිව ඇති පට්ට දුකයි.

  • @ashokaashoka8197

    @ashokaashoka8197

    22 күн бұрын

    එක ඇත්ත.

  • @nilanikusumalanilani7566

    @nilanikusumalanilani7566

    22 күн бұрын

    කනකොට සතේකුටවත්මෙහෙම.කරන්න .සිත් පහල නොවෙිවා.

  • @FreyaFernandez-qp1qi
    @FreyaFernandez-qp1qi22 күн бұрын

    ඔයගොල්ලො න් ට පිස්සු නෑ. අපි ටිකක් හරි ඇත්ත දැන ගන්නේ ඔයගොල්ලො නිසා. Very interesting programme . Keeo going and good luck

  • @geraldineferreira6705
    @geraldineferreira670522 күн бұрын

    I like this programme God bless you Stay safe 🙏

  • @deepikaedirisinghe3366
    @deepikaedirisinghe336622 күн бұрын

    මොනවා උනත් කන වෙලාවට ...සතෙකුටවත් හින්සා..කරන්න එපා කියලා ...අපි ඉගෙන ගෙන තියෙනවා ...මිනිසුන් කලකන්නි තිරිසනුන් වෙලා...හරිම කනගාටුඉ ....😢😢😢

  • @dimuperera2540

    @dimuperera2540

    22 күн бұрын

    ඒක ඇත්ත 😢

  • @geethamala7835

    @geethamala7835

    22 күн бұрын

    """ ANNA EKANAM MARA WIDEYATA HEART EKA 💔💔💔💔💔...pau 😢😢😢

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    22 күн бұрын

    අනේ බන් වනසතුන් කන වෙලාවට වතුර බොන වෙලාවට තමා මරාගෙන කන්නේ ..අනික අපරාධ කාරයෝ නම් මිනිස්සුන් නෙමෙයි .මනසින් උසස් නම් අපරාධ කරයි ද

  • @anjalikaedirisinghe7188

    @anjalikaedirisinghe7188

    22 күн бұрын

    Akanam marama pawak, kana welawedi wedo thiyagena giya puda dukak a welawata danune yhirisan sathekutawath kana bona welawata hinsa karanna Hoda ne

  • @OsheeAshiliya-uk2wr

    @OsheeAshiliya-uk2wr

    22 күн бұрын

    Ekatanam.dukaiii

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj22 күн бұрын

    Oka C C TV online බලන්න poon එකට deta විතරයි ඕනි .oka මහ ලොකු කජ්ජක් නෙවෙයි.මමත් ඉන්නෙ ලංකාවෙන් එළියේ.මගේ ගෙදර වෙන හැම දෙයක්ම මම මෙහේ ඉඳන් ෆෝන් එකෙන් බලනවා.ඕක ඉතින් සීයට ලක්ෂවාරයක් ෂුවර් අනිවාර්යයෙන් බලන්න ඇති බලනවනේ උන් කරා නම්.

  • @waves545
    @waves54522 күн бұрын

    මේකරාජපක්ශල ගස්සපු ගේමක් ශුවර්. දේශබන්ධුලත් දන්නව ශුවර් 😂

  • @shantisubasinha5591

    @shantisubasinha5591

    22 күн бұрын

    👍👍😬

  • @user-es7bx4vv2e

    @user-es7bx4vv2e

    22 күн бұрын

    Minihekuta sadden padayak geyat rajapaksala 😅😅

  • @gajalanka95

    @gajalanka95

    22 күн бұрын

    ඇත්ත

  • @waves545

    @waves545

    22 күн бұрын

    @@user-es7bx4vv2e අනේ උඹ හුකාපන්

  • @jayasanka3096

    @jayasanka3096

    22 күн бұрын

    Ane hukaosn​@@user-es7bx4vv2e

  • @annekurera9100
    @annekurera910022 күн бұрын

    මේක හොඳ වැඩක් සුදා තව ඉදිරියට කරගෙන යන්න. ජය වේවා ❤❤

  • @leonardmaddumage5033
    @leonardmaddumage503322 күн бұрын

    අපිට 1985 ට පෙර තුබුන රට නැවතත් ලබා දෙන්න.

  • @Sara-Thero
    @Sara-Thero22 күн бұрын

    සුදා අයියා.ඔයත් පරිස්සම් වෙන්න.දේශපාලන ගේම් වෙන්න පුළුවන්.❤

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana741622 күн бұрын

    Good explanation both of them. Thanks sudaa aiyaa

  • @anushabrandiwaththe9398
    @anushabrandiwaththe939822 күн бұрын

    සුදා අයියේ මෙක හොද වැඩක් කොහොම උනත් ගෙදර වැඩට ගන්න අය ගැනත් සැලකිලිමත් වෙන්න .එහෙමත් ගේම් කාරයෝ එන්න පුළුවන් .බුදු සරණයි .

  • @prashanthageemuni5626
    @prashanthageemuni562622 күн бұрын

    අපි කැමැත්තෙන් බලනවා සුදාගේ ප්‍රෝග්‍රෑම් 👍🏽👍🏽👍🏽👍🏽

  • @TheVnv23
    @TheVnv2322 күн бұрын

    මේවා ඔක්කොම අරයැයි මෙයැයි ගෑවට මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ දේශපාලකයෙක්/දේශපාලකයො…. (මහින්ද කියලා කෙලින්ම කිව්වොත් “ඒකටත් පලි මැහින්දැ මැහැත්තැයැද” කියන හාල්පාරැවො ඉන්න නිසා දේශපාකලයො කියලා කිව්වෙ 😂)

  • @shantisubasinha5591

    @shantisubasinha5591

    22 күн бұрын

    👍👍👍

  • @cytravel2737

    @cytravel2737

    22 күн бұрын

    එයා තමයි ,,පියුම් ගෙ ,,දේවල් වහ ගන්න ,,එයාට වැඩේ දුන්නේ

  • @sanjeewa159pc
    @sanjeewa159pc22 күн бұрын

    ෆයරින් ටෙක්නික් එකක් මෙතන භාවිතා වෙනවා කියලනම් පේන්නේ නෑ, දෙන්නා එකට මුල් ෆයර් එක කරන්නේ, මොකද වසන්තව මරන්නම වෙඩි තියන්න බලාගෙනයි දෙන්නම අරතුලට එන්නේ , මෙතන වෙන්නේ දෙන්නම එකට මුල් ෆයර් එක කරනවා, පස්සේ දකුණේ ඉන්න කෙනා එලියට යන්න හදන්නේ නමුත් වමේ ඉන්න කෙනා එලියට යන්නේ නැතුව ( සමහර විට වසන්ත මුරුන් නැති උනොත් කියලා හිතුනද දන්නෑ )ඒක නිසා වසන්තගේ ලගටම මූ වෙලා ෆයර් කරන්නේ, මොකද වසන්තට මැරෙන්නම සොට් එක ගහන්න ඕන නිසා , මොකද ආයේ මෙතනට ෆයරින් ටෙකනික් ඕන නෑ නිරායුද මනුෂ්‍යයෙක් මරණ්න එන්නේ. ඔතනට දෙන්නෙක් නැතිව තනිවම ආවනම් ඒත් වසන්තව මරන්න පුළුවන් ඒ තත්වය උඩ, අනික තමයි කෙසෙල් ගෙඩියක් කඩන් යන්නෑ එතන මැගසින් එක ගලවලා මේසේ උඩ තියෙන ටේරේ එක උඩ තියන්නේ , තියලා ආයේ ඒ මැගසින් එකම අතට අරන් වෙෆන් එකට ගහගෙන එලියට යන්නේ . ඒ වගේම වීඩියො එලියට ආපු විදිහ තවම හරියටම නිගමනය කරන්න අමාරුයි මොකද facebook එකේ upload කරලා තිබ්බ සමහර වීඩියෝ වල පේන්න තියෙනවා cctv camera එකේ recording එක යනකොට පිට ඉදන් කීප දෙනෙක් phone වලින් ඒ vedio1 recording කරගන්නවා, සමහරවිට එහෙම එලියට ඉන්නත් පුළුවන්. සමහර විට වැඩේ කරපුු අයම එලියට දැම්මා වෙන්නත් පුළුවන් .

  • @pubuduhandapangoda6568

    @pubuduhandapangoda6568

    22 күн бұрын

    සුදා, ඕක කතාබහක් කරන්න තරම් මාර ලොකු මාතෘකාවක්, සිද්ධියක් නෙවෙයි නේ. පොලිසියේ තාක්ෂණික අංශය විසින් කැමරා එකේ cloud server එකට web access වෙලා ඉන්න (ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ) ip adress එකයි ආසන්න ප්‍රදේශයයි දැනගන්න පුළුවන්. සුදයි පොලිසියයි දෙන්නම,

  • @claudwign1722
    @claudwign172222 күн бұрын

    Very good explanation and good programme.

  • @shiraniedirisuriya1542
    @shiraniedirisuriya154222 күн бұрын

    සූදා අයියා ඔබගේ වැඩ සටහන් සියලුම දෙ මමත් බලනවා . ඔබගේ දියණිය ගේ add ekath ඒ අතරේ දමා තියෙනවා හරිම ලස්සනයි . බුදු සරනය් .💐💐💐💐💐💐💐💐

  • @niroshaperera3405
    @niroshaperera340522 күн бұрын

    Thank you

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m22 күн бұрын

    ඉතාම වැදගත් 👍

  • @harindrawijesekera
    @harindrawijesekera21 күн бұрын

    නියමයි sampath... oyath hoda vedikkaruwek vage, හොද විදිහට

  • @sachit113
    @sachit11322 күн бұрын

    ඉතාම වැදගත්

  • @GR-iw9jn
    @GR-iw9jn22 күн бұрын

    අනෙ අපිත් ඉපදුනානි මෙ වගෙ නිතියක් නැති රටක දවල් ඇවිත් එලිපිට මිනි මරන රටක අනෙ සුදත් මහතයෝ පරිසම් වෙන්න ඔබතුමා ත් බුදු සරනයි ඔබතුමා ට

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe699522 күн бұрын

    බඩගින්නේ ආපු පොරක් 😂😂කෙසෙල් ගෙඩිය විතරයි පොරට අහු උනේ ඒ උනාට ඌ දැනටත් හිතනවා ඇති අපරාදේ කැවුම් කිරිබත් කැල්ලකුත් අරන් එන්න තිබ්බේ කියලා..😅මෙච්චර තොරතුරු තිබිලත් වෙඩි තියපු අය හොයාගන්න බැරි උනා කියන්නේ මටනම් හිතෙන්නේ ආයෙනම් වෙඩි තියපු උන්ව හොයන්න බැරිවෙයි කියලා..උන් දැනටත් රටින් මාරු වෙලා ඇති..මේක කරපු උන් ආතල් එකේ ලංකාවේ නිවුස් බල බල ඇති..

  • @priyanthiperera6462
    @priyanthiperera646222 күн бұрын

    Hodai

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka101722 күн бұрын

    ඔයාලා විතරක් වීඩියෝ බැලුවා ...ඒක ලොකු අඩුපාඩුවක්

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx19 күн бұрын

    සුදා මහත්තයට සම්පත් මහත්මයාටත් ස්තුතියි ජනතාව දැනුවත් කරනවට ❤❤🎧👍

  • @artoflife3363
    @artoflife336322 күн бұрын

    මිනිහෙක් වැරැද්දක් කරාම උන්ට පොලිසියට අල්ලා දෙන්නයි තිබුණෙ.. ඒ වැරැද්ද නිසා මිනිහෙක් ගෙ මුලු අනාගතයම විනාශ නොකළ යුතුයි.. කලු සුදු අදාල නැ.. හොරා කාපු එකී විතරක් නෙමෙයි උන්ගෙ මුලු පවුල් පිටින් අසරණ වෙනවා ... ඒක නිසා වැරැද්දට දඩුවම් දිය යුත්තෙ වැරැද්ද හදාගැනීමට ආයෙ නොකිරීමට පරිසරය සකසමින්..

  • @tharinduviraj8111
    @tharinduviraj811122 күн бұрын

    කෙසෙල් ගෙඩි කෙහෙල් මලක් නෙමේ බන් ගන්නේ..මෙසෙ උඩින් ගලෝලා තියපු මැග් එක ආපහු ගන්නෙ..😂😂

  • @nalakawijerathne281

    @nalakawijerathne281

    22 күн бұрын

    Malli oyada ethana hitiyea😂

  • @kingslysampath6403
    @kingslysampath640322 күн бұрын

    සුදා මහත්තයෝ අපි ඔය program එකට නමක් දාමු." Original කයිවාරුව"කියලා

  • @user-nc1km4pq2o

    @user-nc1km4pq2o

    22 күн бұрын

    සුදාගේ ච්තේ කියලා දාමු බන්

  • @hasinthaudayangasandaruwan5631
    @hasinthaudayangasandaruwan563122 күн бұрын

    සුදා අයියේ මම තාමා ඔයාට ඉයේ ඔක මතක් කලේ.ආදරෙයි සුදා❤

  • @PereraHAMRita
    @PereraHAMRita22 күн бұрын

    ඒ මනුස්සයා මොන තරම් අපරාධ කලත් ඔය වගේ මරපු එකනම් සහගහන්න අපරාධයක්

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps22 күн бұрын

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..22 күн бұрын

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    22 күн бұрын

    🐕🐕🐈🐈😈😈🐱🐱🐶🐶🐹🐹😁😁😁😁😁😁😁😁😁😁

  • @apsoba

    @apsoba

    22 күн бұрын

    සුදා ගෙදර් අරන් ගිහින් ගො..ල් එක දිපන්.ඔව්න් ඔකොම ගෙම් කරයො තොපි වුන්ට රැවටිලා හෑලි ලියනවා උන් හොඳට සල්ලි හම්බ කරනවා.අන්තිමට ගොන්නු කියලත් බනිනවා.

  • @user-mv8dh5xv2u

    @user-mv8dh5xv2u

    22 күн бұрын

    😂😂😂😂

  • @rajitharathnayaka5961
    @rajitharathnayaka596122 күн бұрын

    ලොක්ක ෂූටර් කෙසෙල් ගෙඩියක් අරන් යන්නෙ නෑ. ෂූටර්ගෙ මැග් එක එතනට වැටෙනව ඒක තමයි අරන් යන්නෙ. එලියෙ කැම් එකෙන් පෙනව මැග් එක අරගෙන යනව

  • @shanakalakmal1785
    @shanakalakmal178522 күн бұрын

    වැදගත් වැඩසටහනක්

  • @shanikasilva9975
    @shanikasilva997522 күн бұрын

    Nice Aiya , Top ❤❤❤❤❤❤❤ Love the kaiya 🇺🇸

  • @raymondbasil6691
    @raymondbasil669122 күн бұрын

    ඔය මොන සෙල්ලම් දැන්මත් සොබාදහම ලෝයර්ලා නැතිව මේවාට තීන්දුව ලබාදෙයි අපට තියෙන්නේ නිහඩ බලාගෙන ඉන්න තියෙන්නේ

  • @sandyakumari594
    @sandyakumari59422 күн бұрын

    your program is very good ❤❤

  • @user-py3kz8ce8s
    @user-py3kz8ce8s22 күн бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰VFS visa ලංකාවට විදේශීකන් පැමිණිම සීමා කිරිමට ඉන්දියාවට ලබා දී ඇත. ලංකාවේ ආර්ථිකය විදේශීකයින් පැමිණි මත රදා පවතී! ලංකාවේට පැමිණෙ විදේශිකය ප්‍රමාණය අඩු කිරිමට සිමා කිරිම මගින් ලංකාවේ අර්ථිකය අස්ථාවර කර ඕනෑම අවස්ථාවක ලංකාවේ දේශපාලනය අස්ථාවර කිරීමට ඉන්දියාවට ලබාදි තිබෙ!! ලංකාවට සුද්දො වෙනවාද නැද්ද දැන් තීරණය කරන්නෙ ඉන්දියාවයි !!!

  • @SeenathPackeer
    @SeenathPackeer20 күн бұрын

    Sudaa good information conversation

  • @dilipadharshana6544
    @dilipadharshana654422 күн бұрын

  • @amithpeiris2669
    @amithpeiris266922 күн бұрын

    Super. ❤❤❤❤

  • @breeze6918
    @breeze691822 күн бұрын

    👍👍👍👍

  • @rathurosha5436
    @rathurosha543622 күн бұрын

    වසන්තට ගැහුව ගමන් සුදා නිකන් කූල් ඩවුන් වුණා කියල මට විතරද දැනෙන්නෙ 😂😂😂😂😂

  • @d--dvideo6890
    @d--dvideo689022 күн бұрын

    ❤❤

  • @sagaranuwan9986
    @sagaranuwan998622 күн бұрын

    Good morning putha

  • @rajapaksharahula734
    @rajapaksharahula73422 күн бұрын

    Important information

  • @chithrafernandoo4801
    @chithrafernandoo480122 күн бұрын

    ❤❤Sudatha sir bayatha na nayatha na Aththa katha karan kelin weda karan kenak oba samaja sewaya bohose Etu karala praseddi namak obata thiyanwa mn hadawathin obata suba oathanwa All the best👍👍👍👍👍👍sir obage gedara wedata mawa ganna mn Rata weda karapu kehak tikka amaruwen jevithe geta gahagen yanner obe kemaththa mg nmb ekata katha karanna api horakam karanne na god bless you👍👍👍👍🌹🌹🌹

  • @shukranrahim5513
    @shukranrahim551322 күн бұрын

    සුදා අයියේ ඔයාගේ අලුත් වැඩසටහන මරැ මරැ.මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා.දෙවි පිහිටයි.

  • @dammikanishanthiwithanage7460
    @dammikanishanthiwithanage746022 күн бұрын

    හතුරෙකුටවත් ඔහොම නෝවෙවා පෞවු මොනව උනත්

  • @mohamedrazeen6351
    @mohamedrazeen635122 күн бұрын

    i llike this prog.outstanding

  • @priyankap4051
    @priyankap405122 күн бұрын

    Niyamai

  • @nilugunasekara3148
    @nilugunasekara314822 күн бұрын

    👍❤

  • @jagathgunasekara-v6g
    @jagathgunasekara-v6g22 күн бұрын

    Great programme

  • @raveendrajayathunga7017
    @raveendrajayathunga701722 күн бұрын

    Good

  • @gihanthilanka
    @gihanthilanka22 күн бұрын

    Ela Sudooooo.

  • @laldammika2566
    @laldammika256622 күн бұрын

    ❤❤❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn22 күн бұрын

    ❤❤❤❤

  • @SmileFace-ms7jn
    @SmileFace-ms7jn22 күн бұрын

    මයික් දෙක්ක් කොලර් වල ගහගෙන තව එකක් මැදින් තියලා 😂😂😂

  • @shantisubasinha5591
    @shantisubasinha559122 күн бұрын

    Harima wadagath dedenatama suba pathum❤❤

  • @Theend-co9em
    @Theend-co9em22 күн бұрын

    එකනම් මරු ඔයවගේ වැඩසටහන් ඉස්සරහටත් කරන්න ❤

  • @hiranperera9663
    @hiranperera966322 күн бұрын

    ❤❤❤

  • @NuwanKumara-cw6nv
    @NuwanKumara-cw6nv22 күн бұрын

    😮

  • @nuwanamila6359
    @nuwanamila635922 күн бұрын

    සුපිරියි වැඩේ 🤟❤️

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w21 күн бұрын

    ❤❤❤❤❤Good ❤❤❤❤❤

  • @suminda8308
    @suminda830822 күн бұрын

    ❤❤❤❤❤👍👍👍👍

  • @mudaligelakshan
    @mudaligelakshan22 күн бұрын

    කංජිපානී ඉම්රාන් ඔබගේ. යහපත් ක්‍රියාවට අපගේ බලවත් ස්තුතීය

  • @SDN89503

    @SDN89503

    22 күн бұрын

    ඒක යහපත් දෙයක් ඒ විදිහට තිරිසනෙක් වත් මරනවද හරිහමන් අම්මෙකුට ජාතක වෙච්ච එකෙක්

  • @deepajayalath

    @deepajayalath

    22 күн бұрын

    ​@@SDN89503නොදකින් තොපි තමයි රටට විනාසේ...රටේ අහිංසයන්ගේ ජිවිත විනාස කරන කුඩ්ඩො කුඩ්ඩියො සෙරමට වෙඩි තියන්නම ඔනා....පව් නැ..රටේ දරැවොයි පව්

  • @IndiraFernando-ot5fw

    @IndiraFernando-ot5fw

    22 күн бұрын

    Eka aththa ​@@SDN89503

  • @sitharimadushini4173
    @sitharimadushini417322 күн бұрын

    මේ වැඩේ මරු

  • @wijedasan1093
    @wijedasan109322 күн бұрын

    👍🏼👍🏼👍🏼

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp22 күн бұрын

    අර පොඩ් කෙල්ලට සුදු නංගිලු මරු අය්‍ යල නාකී පප්පල...

  • @vrsam7611
    @vrsam761122 күн бұрын

    Good presentation. Good educating the citizens to think independently

  • @senanipriyanwada5368
    @senanipriyanwada536822 күн бұрын

    හොඳ progarm එකක් 👍👍👍👍

  • @CareMobile-nb4mc
    @CareMobile-nb4mc22 күн бұрын

    Good luck ❤❤

  • @user-gb3fv1hm2t
    @user-gb3fv1hm2t21 күн бұрын

    Super

  • @nimalifonseka2130
    @nimalifonseka213022 күн бұрын

    😊

  • @akwmary1115
    @akwmary111522 күн бұрын

    ප්‍රෝ ග්‍රෑම් එක ගොඩක් ලස්සනයි ❤❤❤

  • @sithyalkamya1253
    @sithyalkamya125322 күн бұрын

    ඔබතුමාගේ වැඩ සටහන් සේරම හොදයි වසන්ත සර් ගැන තොරතුරු එලිකරන්න එතුමාගේ අතිතය වැඩක් නැ එතුමා ගොඩාක් දුප්පත් අයට උදවු කරලා තියනවා නරුමයෝ ටික අල්ලන්න උත්සහ කරන්න

  • @santhahewage1510

    @santhahewage1510

    22 күн бұрын

    අල්ලයි ලබ්බක්, බොරු නාට්‍ය, ඕක කරේ අරයා.......... මිසක් වෙන කවුද,

  • @user-gb3fv1hm2t
    @user-gb3fv1hm2t21 күн бұрын

    Super,oyala

  • @thushanmanjulai6667
    @thushanmanjulai666722 күн бұрын

    Ohu godak upakara kara assrana minisunta.

  • @rdxbpw5256
    @rdxbpw525622 күн бұрын

    Cctv users details and log details can clear yes ?

  • @MaheshNuwan-vi3go
    @MaheshNuwan-vi3go22 күн бұрын

    සුදත්ත අයියේ ඔයා රටේ ප්‍රශ්න නිය මෙට කතා කරනවා රට කන කාලකණ්ණි ගැනත් හොද මිනිස්සු ගැනත් නියමෙට කියනවා සුද්ද සිංහලෙන්ම සුදත්ත අයියේ ❤❤❤ ඔයාට ජය වේවා බුදු සරණයි

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt22 күн бұрын

    අපරාධකරුවන් ගෙන්වා ගන්න රජයට. නොහැකි නමි

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    22 күн бұрын

    SUDAATA KIYANNA

  • @SenarathGajasinghe

    @SenarathGajasinghe

    22 күн бұрын

    Malimawata kiyanna.

  • @user-vh4rn8yd1q

    @user-vh4rn8yd1q

    22 күн бұрын

    😂😂😂😂mokatada bn aparada karayo maruna eka loka aparada karayek tawat mokatada

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    22 күн бұрын

    මාලිමාවට කියන්න ආන්ඩුව මාලිමාව ද ..කවුද පාතාල කුඩු බිහි කළේ උන්ට කියපල්ල ..උන්ගෙන් ලක්ෂ කෝටි ගනන් කප්පම් ගත්තා නම් දැන් විදවපියවු..කවුරු කව්රුත් ..තවත් ඉන්නවා නම් මරලා දාපියව් කුම්බලා මාළු කෑව නම් විදවාපන් බලලෝ

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    22 күн бұрын

    @@SarathSubasingha-wc4wt සමගි බලවේග ආණ්ඩුවක් ආවාම ඔය පාතාල කුඩු මිනි මරු අපරාධ කාරයෝ ඔක්කෝම සජිත් මහත්තයා ලංකාව ට ගෙන්නා ගන්නවා ..මොකද sajabe කියන්නේ හොරු දූශිතයෝ වන්චා කාරයෝ කප්පම් කාරයෝ නැති පරම පවිත්‍ර එකම පක්ෂය .u.n.p.රනිල් ගෙ ගෝලයො හරි පොහොට්ටුව ගෝලයො යන්නේ නැ සජිත් ලගට ..ඔය එක එක කුනු ගොඩවල් සජිත් මහත්තයා බාර ගන්නේ නැ ..බලන්න බොරු ද කියලා හෙට අනිද්දා ට ..මගේ සැලුං දොරෙන් කවුරුත් මගේ පක්ෂය ට ඇවිදලත් නැ මම ආරාධනා කරලත් නැ ගන්නෙත් නැ කියලා කියනවා අහන්න පුළුවන් ..ටිකක් ඉන්ටකෝ ..

  • @happypoppypandashow5806
    @happypoppypandashow580622 күн бұрын

    😮😮😮

  • @saas179
    @saas17922 күн бұрын

    Aththa kathawa me wadea kollek karanam amooo thadi bala athapaya kadala mekita lajja na ammai duwai dennama horu jayawrwa suda

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig21 күн бұрын

    වසන්ත අයියගේ මළ ගෙදෙට එහෙම යනවා අපිනම් දැක්කේ නෑ සුද අයියා ඔයා

  • @shaniypereraz2392
    @shaniypereraz239220 күн бұрын

    Niyamae obathuma wage aya me ratata ethama watinawa👍

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha473122 күн бұрын

    අත්තටම අපේ රට ගැන පුදුම කලකිරිලා ඉන්නේ කිසිම මනුස්සකමක් නැති අමනුස්සයෝ ජිවත් වෙන රටක් දරුවන්ගේ ඉදිරි අනාගතේට මොකක් වේයිද වෙන දේවල් පාලනේ කාලේ නැත්නම් රටම ඉවරයි හරිම කණගාටුයි 😢😢😢

  • @nzsandaruwan95
    @nzsandaruwan9522 күн бұрын

    Cctv පද්දතී දෙකක් තිබුනා වෙන්න බැරිද මේකේ. මාරම භයන්කාර අපරාදයක් මේක.

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk22 күн бұрын

    Adanam maru golayai gurai 😂❤depalatama dirgayusha lebewa samma sambudu saranai

  • @maxboy5235
    @maxboy523522 күн бұрын

    Suda❤❤❤

  • @pemasiripemasiri9318
    @pemasiripemasiri931822 күн бұрын

    Suda aiya Dewa Dana aka WAga tawa akak ennawa Unawatuna ennawa

  • @sihinasihinadamsara-zy7bh
    @sihinasihinadamsara-zy7bh22 күн бұрын

    වැඩේ හොඳ ටිකයි නෑ මුල් පියවරක් හොඳයි අනිවාර්යෙන්ම හදන්න ඕනෑ ඔයාලා දෙන්නත් තේරුම් ගනියි Good luck

  • @sameeraperera3826
    @sameeraperera382622 күн бұрын

    Ape. Rata. Marama. Athal. Lanthayak. Mee. Minissu. Wenas. Unoth. Mage. Rate. Minissu. Ma. Dinum. Thanks ❤❤

  • @chandirathnayake5404
    @chandirathnayake540422 күн бұрын

    කෝ ඉතිං අපිට පෙනෙන්නේ නෑනේ සුදෝ..... 😕

  • @lalaniedirisinghe2807
    @lalaniedirisinghe280722 күн бұрын

    Niyamai wedasatahana....kpi 225oya wage ekak thiyala yanna berida😁 supiri

  • @user-lj1gr4ky9e
    @user-lj1gr4ky9e22 күн бұрын

    Hodai ane

  • @JdsManoharee
    @JdsManoharee21 күн бұрын

    pattane sudaa.........

Келесі