No video

Club වසන්තගේ අවසාන මොහොතේ තවත් වීඩියෝවක් එලියට | TALK WITH SUDATHTHA |

#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• සී . අයි . ඩී . යට | එ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• Club වසන්ත ඝාතනයේ සැක...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• වසන්තගෙ ලෝකෙම අපි තමයි...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 632

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170Ай бұрын

    කොහොමත් පන්සිල් රකිනවා නම් ධර්මය විසින් අපිව ආරක්ශා කරනවා. හරි දේ හරියටත් වෙරදි දේ වෙරදියටත් තේරුම් ගන්න ඕනේ. කොහොම උනත් දරුවෝ අසරණයී.

  • @zareenathurna7199
    @zareenathurna7199Ай бұрын

    අමීමෝ මම නමී සතුටු වෙන්නේ නැහැ මොනවා උනත් විනෝදයෙන් හිටපු පවුලක් එත් අන්තිම මොහොතට බිරිදට බලාගන්න බැරී උනා ඒ තුමීයට ඉක්මනින්ම සුවය ලැබේවා සුබ ගමන්🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @user-vc6pr2du2y
    @user-vc6pr2du2yАй бұрын

    කවදත් දැකලා නැ කාතා කරලා නැ එත් හරි ම දුකයි😢😢

  • @everythingwillbeok363
    @everythingwillbeok363Ай бұрын

    වසන්තගෙ අවසන් ගෞරව දක්වන්න සුදා යනව දැකකා.., එකෙන්ම රෙස්පෙක්ට් ඒකටනම්.., හිටපු එවුන් ඔක්කොම බයේ හැලෙද්දි එහෙම ගිය එක...!!❤❤

  • @shamaliwelagedara8854

    @shamaliwelagedara8854

    Ай бұрын

    Obage kathawa hariyata hari.pana denna inna hamoma boruwata.

  • @user-mv8dh5xv2u

    @user-mv8dh5xv2u

    Ай бұрын

    😂😂😂😂😂😂

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    Ай бұрын

    එහෙම තමා අපේ ආච්චිලා සීයලා කියපු කතාවක් තියෙනවා රේන්ද කාරයා (.රා හදන මනුස්සයා ).ගෙ බල්ලා මැරෙන කොට මුළු ගමේම හිටිය සෙනඟ ගෙදර පිරුනාලු.රේන්ද කාරය මැරිච්ච දවසේ බල්ලෙක් වත් නැ කියලා

  • @shiromidammika3278

    @shiromidammika3278

    Ай бұрын

    attha...niwan suwa wasanthaa aiyaa

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510Ай бұрын

    සුදා මල්ලි හරිම ශ්‍රේෂ්ඨයි . බයේ හැංගෙන යාලුවෝ අතරෙන් ඔබතුමා වැනි කශේරුකාවක් තියාගෙන ඉන්න කෙනෙක් දවසක් හරි ඇසුරු කළ කෙනෙක්ගෙ අවසන් කටයුත්තට සහභාගි වීම හරිම උතුම් ක්‍රියාවක් . 🎉🎉

  • @wsfernando9878
    @wsfernando9878Ай бұрын

    ලක්ෂ 10 ට පාවා දුන්නූ කාලකන්නී ට පවුලේ සියළු දෙනාට ම හෙන ගාහාන්න ඕනා කරපු බලු වැඩේට ඔය සේරටම දඩුවම් ලැබෙයි නීතියෙන් නිදහස් උනත් සුදා අයියේ ඔයත් පරිස්සමින්

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349Ай бұрын

    ඔබ තුමා පරිස්සමට සියලුම දෙනාට දේවි පිහිට යී ❤❤❤❤

  • @user-zo4gy2dm1c
    @user-zo4gy2dm1cАй бұрын

    වසන්ත පෙරේර හැබැයි හරි මෝඩයි එක අතකින්. නෝනගෙ bag එකේ revolver එක වෙනුවට අර cashier table එක පිටිපස්සෙ හැංගුනේ ඇත්තටම ඔහු සමග ගිය ඔහුගේ bodyguards ල නම්, ඒගොල්ලො තියන්න ඕන එළියෙනෙ. හරි නම් එක්කෙනක් staircase එක යට එක්කෙනෙක් දොරෙන් එළියෙ ඉන්න ඕන. ඒගොල්ලොනනුත් ගෙනිහින් පේළියට වාඩි කර ගත්තහම ආරක්ශකයයො වෙන්නෙ කොහොමද?

  • @roshangamage7993

    @roshangamage7993

    Ай бұрын

    ඇත්ත බොඩිගාඩ්ලා ඉන්න ඔන vipට පිටුපාලා..ඒක නිසා තමයි මේක වෙන්නේ නැත්තම් අදටත් ඉන්නවා

  • @user-zo4gy2dm1c

    @user-zo4gy2dm1c

    Ай бұрын

    @@roshangamage7993 ඒකනෙ. එහෙම මොලෙයි ඇඟයි දෙකම තියන අය වටේ හිටිය නම්, ඔය වගේ ලේසියෙන් කෙනෙකුට කිට්ටු වෙන්න බෑනෙ. නාට්‍යක් බලන්න ගිබිං වගේ පෝළිමට වාඩි වෙලා හිටියම මොන ආයුධ තිබුනත් මොනවද කරන්න පුලුවන්?

  • @senawirathna6147

    @senawirathna6147

    Ай бұрын

    ​@@roshangamage7993මොකටද..

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    Ай бұрын

    බෝඩිගාඩ්ලා නෙමේ උට නම් හිටියේ උගෙන් පිනට කාපුබීපු හැත්තක් හිටියේ

  • @user-zo4gy2dm1c

    @user-zo4gy2dm1c

    Ай бұрын

    @@ushithamadushan9559 ඒ නිසා තමයි ඔහු අධි මානසිකත්වයක් පෙන්නුම් කරේ. එහෙමෙ වුනාම අනතුරේ වැටෙනකම් දන්නෙ නෑ. ඔය වගේ අසත්පුරුෂයො ල්ං කර ගන්න නොවෙන රස්සාවක් කරා නම් අදත් ඔහු ජීවත් වෙනව

  • @sureshreshon5650
    @sureshreshon5650Ай бұрын

    සුදා උඹ බණ කියනවා වගේ දේශපාලන සත්‍ය ජනතාවට කියන්න එක එකාට කඩේ යන්නේ නැතිව ඒක ගොඩක් වටිනවා

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    Ай бұрын

    😂😂

  • @codsusa2025
    @codsusa2025Ай бұрын

    තනිකරම plan කරලා CCTV සෙට් කරලා පතාලයටත් live බලලා location set කරලා time හදලා වෙලාවටම වෙඩිතියනවා. අනික මේ වෙඩි කරුවෝ හරියටම ගහනවා.

  • @ndhunter5280
    @ndhunter5280Ай бұрын

    මේක දේශපාලන හා පාතල ගේමක් පොලිස් බල්ලො සහා STF ශූටර්ස්ලා දෙන්නා..

  • @malanilokuge7258

    @malanilokuge7258

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @mpw818

    @mpw818

    Ай бұрын

    Loku talk nodee idapan ban..danne nathi dewal walata😂😂

  • @DanushkaWijekoon

    @DanushkaWijekoon

    20 күн бұрын

    ඔබ හරි

  • @AchiniNidarsha
    @AchiniNidarshaАй бұрын

    අපේ තරුණ සමාජය නොමග යවන මෙහෙම මිනිස්සු න්ගේ ඉරණම මෙසේ හෝ අවසන් විය යුතුයි. ඔබ‍ට ස්තුතියි.

  • @priyanthaaalwis
    @priyanthaaalwisАй бұрын

    පාලිත තෙවරප්පෙරුම වගේ ජීවත් වෙන්න ඉගෙනගන්න හැම කෙනාම එතකොට මැරුණත් ජීවත් වෙනවා.

  • @SreemaliPradeepika
    @SreemaliPradeepikaАй бұрын

    ඇත්තම කතාව sunday fun බල්ලෝ එකෙක් නෑ .කාපු බීපු නලු නිලියෝ එකෙක් නෑ

  • @allans5586

    @allans5586

    Ай бұрын

    Reulage P akey fun

  • @kkahqwt8850
    @kkahqwt8850Ай бұрын

    අයියෙත් ඔය ප්‍රශ්න ගැන වැඩිය ප්‍රතිචාර දක්වන්න එපා අයියා දරුවන්ට ඉන්නෙ ඔයා විතරනෙ ඉන්නේ පරිස්සම් වෙන්න ජේසු පිහිටයි තෙරුවන් සරණයි මේ හැම දෙයක්ම පාතාලි කට්ටිය බලනවා අයියේ එයාලා දකිනවා

  • @komarikomari2766
    @komarikomari2766Ай бұрын

    අනිවාර්යයෙන්ම එ් තරම් ජරා සමාජයක් ලංකාවේ ඉන්නෙ

  • @subhashinifernando2341

    @subhashinifernando2341

    Ай бұрын

    සහතික ඇත්ත

  • @SurangaParkproperty
    @SurangaParkpropertyАй бұрын

    කවුරු මොනවා කිව්වත් කාලෙක ඉඳලා වසන්ත අයියගෙ වීඩියෝ බලන මම දැක්ක දෙයක් තමයි ඒ පවුලේ තිබ්බ ආදරය,එකමුතු කම සහ දරුවන්ගේ හැදියාව. ඒවා ඔය කියන මහා උපාසක යැයි කියාගන්නා පවුල් වල නෑ.

  • @HemanthaAththanagoda

    @HemanthaAththanagoda

    Ай бұрын

    එහේම තමයි.නැතුව ඉතින් වසන්ත ගෑනූ විකුනන විදිහ ඌ උගේ ක්ල්බ් වල කරන ජරා වැඩ වීඩියෝ වල දාන්න නෙමෙයි නේද.ඕක සක්කිලි බල්ලෙක්.ඕකට ඔහොම තමයි වෙන්න ඕනේ 😂😂😂😂

  • @SurangaParkproperty

    @SurangaParkproperty

    Ай бұрын

    @@HemanthaAththanagoda කංජිපානිගෙ ගෝලයෙක්

  • @susanthadissanayake9415
    @susanthadissanayake9415Ай бұрын

    සුදා අයියෙ ඔයත් පරිස්සමි වෙන්න කවුරැ හරි කාළකන්නි අමිමගෙ බඩින් මෙලෙවට බිහිවෙලා මෙිවගෙ අපරාද කරන්න තරමි මුන් සත්තුද

  • @ranga4172

    @ranga4172

    Ай бұрын

    Harak maranne ban

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281Ай бұрын

    පාතාලය පාලනය කරන රටක්ද දැන් අපට ඉතුරු උනේ හරිම සතුටුයි තිස් වසරක යුද්ධයකින් බැට කාපු අපිට ඉතුරු කරපු දේ

  • @MithunKzz

    @MithunKzz

    Ай бұрын

    සුද්දො හදපු රට සිංහල ගොන්නු කෑවා.

  • @lalguruge9278

    @lalguruge9278

    Ай бұрын

    1977 සිට රට පාලනය කළ දේශපාලුවන් ඇති කල පාතාලය කවදා අවසන් වෙයිද? රට පාලනය කළ පක්ෂ දෙකේ මැති ඇමතිවරු ඉන්නවා ජ වි පෙ අය නැත්තේ ඇයි?

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    Ай бұрын

    එක තමයි වෙන්නේ මේ යන විදිහට මේ දේ සාමාන්‍ය කෙනෙක් ට වුනා නම් මෙච්චරවත් හොයා බැලීමක් නෑනේ

  • @krishperera5050

    @krishperera5050

    Ай бұрын

    ​@@lalguruge9278ඒ අය පාතාලේ ත් එක්ක මුදල් ගනු දෙනු නැහැ.

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    Ай бұрын

    යුද්ධය ඉවර කරලා පාතාල මිනි මරුවෝ හැදුවේ යුද්ධය ඉවර කළා කියලා ක්‍රඩිට් දාගත්ත එවුම්මයි..දැන් ඉතින් අනේ අපොයි රටට වෙච්ච දෙයක් අපි වැටිච්ච තැනක් කිය කියා ඉන්න තමා ..

  • @tmfunny8719
    @tmfunny8719Ай бұрын

    ඔයා ජීවිතේ ගැන දැනගෙන ඉන්න කෙනෙක් ඒකයි අපි ඔබත් එක්ක ඉන්නේ ❤

  • @lasithananda8290
    @lasithananda8290Ай бұрын

    සුදෝ එකෙම්ම සුපිරි චරිතයක් ඔයාට එක පොඩි අවවාදයක් දෙන්නම් ඔයා පරෙස්සමින් ඉන්න කීප දෙනෙක් ඔයත් එක්ක ජ්ම්ම කේන්තියෙන් ඉන්නෙ ආශ්‍රය කරන උන් එකෙක් විස්වාස කරන්න එපා වසන්ත මම නම් කවදාවත් දැකලා නෑ මොලෙ තියන කෙනෙක් නම් එයා ආරක්ෂාව හදාගන්න තිබුනා මම වගෙ කෙනෙක් නම් කෙනෙක් දෙන්නෙක් සිවිල් පිට තියාගන්න වා මොකද ලංකාවේ වියාපාර කරන අයට පිස්තෝලයක් තියගන්න පුළුවන් රජෙ අවසර තියෙනවා සමහර අය ගාව තියෙනවා ඔබත් එහෙම තියාගන්න කෙනෙක් තියාගන්න විස්වාස තමන්ගෙ කෙනෙක්

  • @thakshisenani3075

    @thakshisenani3075

    Ай бұрын

    Aniwarayen

  • @hiranthidalpadado5840

    @hiranthidalpadado5840

    Ай бұрын

    True I have read some comments and, think it’s good to be safe and have a control in what you say too.

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    Ай бұрын

    සුදා අහවල් දේකට ද මරන්නෙ අනික සුදා මොකක් ද කරන බිස්නස් වියාපාර පාතාල මිනි මරුවන් ගෙන් සල්ලි අරන් කප්පම් අරන් ද .ජනාධිපති වෙන්න ලෑස්ති ද .

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2nАй бұрын

    මූ එදා වසන්තයාව ඹළුව උඩ තියාගෙන හිටියෙ🤮 ඒ අතින් සේපාල්,දර්ෂණ,ඇපල් වූවන්,තරිදූලා රෙස්ෆට්❤️🙏❤️

  • @ItIt30
    @ItIt30Ай бұрын

    You LOVE Club Vasantha. Your words say it all.

  • @chrishanthacosta4093

    @chrishanthacosta4093

    Ай бұрын

    he is close friend of sudaa. okkoma eka walle badu

  • @ItIt30

    @ItIt30

    Ай бұрын

    @chrishanthacosta4093 Yes. He promoted Wasantha's home liquor Empire.

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7dАй бұрын

    කොච්චර කිවත් අපෙ මිනිස්සු හරි ඉරිසියයි කුහකයි කවුරු හරි කල බිල සතුටින් ඉන්නව දකින්නම කැමති නැති ජාතියක් සින්හලය කියන්නෙ😊

  • @kumarijayasundera9770

    @kumarijayasundera9770

    Ай бұрын

    අනිවාර්යයෙන් , ජරා වැඩෙන් හරි කමක් නෑ කාල බීල අන්දගන ඉන්නවනම් ඉරිසියා කරන්න හොද නෑ.

  • @udurawana
    @udurawanaАй бұрын

    වසන්ත ට මරන තර්ජන තිබුනා නම් ඔහොම නිදැල්ලේ යාවිද.මේක වෙන අරමුනකින් කරපු දෙයක්....හිතාගන්න පාස්ටර්,තාජුඩීන්, කෝ මේ අපරාධ කාරයන්

  • @samithagayashan9437

    @samithagayashan9437

    Ай бұрын

    හැබැයි සන්නත් ඔය වගේ කතාවක් කිව්වා. අර කැම්පස් ලමයි ඉස්සරහ

  • @sntec9307

    @sntec9307

    Ай бұрын

    math hithanne dakina de newei sathya

  • @Danuka_Malinga

    @Danuka_Malinga

    Ай бұрын

    ඇත්ත. වැරදි කළා කියලා හැඟීමක් තියෙන මිනිහා ලෝකෙන් හැංගිලා ඉන්නවා මිසක් වසන්ත වගේ ගාම්භීරව එළියේ ඉන්නෙ නෑ. මේ ලෝකේ කවුරුත් සුද්දවන්තයොත් නෑ. හැබැයි ජීවත්වෙලා හිටිය කවුරුත් විඳලා නැති නතරමට ආසා දේවල්ම කරලා ජීවිතේ වින්ඳා වගේම අන්ත් මිනිසුන්ටත් ඒ අවස්ථාව දුන්නා.❤🙏

  • @yehanmalshika2927

    @yehanmalshika2927

    Ай бұрын

    😂😂😂 wasantha perera kiynne loka horek u hituwe na uwa mehema iwra karai kiyla mokda uta echchra loku contacts thibba anunge salli thamnge wge thiygththama ohoma thamai

  • @Danuka_Malinga

    @Danuka_Malinga

    Ай бұрын

    @@yehanmalshika2927 කට කතා ලොකු කරගෙන කියවන්න පුළුවන් ඕනම එකෙක්ට. ඒත් body language කියන දේට කාටවත් බොරු කරන්න බෑ. ඒක තේරුම් කරන්නත් බෑ. ඔයාගේ මතය ඔයා ළඟ තියාගන්න. මට පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නෑ.

  • @kanthiperera537
    @kanthiperera537Ай бұрын

    මුන්ට.වැහි.නැති .හෙනෙහතක් .ගහන්න .ඔනේ

  • @Thilanka-gc5qf

    @Thilanka-gc5qf

    Ай бұрын

    කාටද කාන්ති ඇන්ටි මෙ දෙස් දෙවොල් තියන්නෙ

  • @samindapriyantha7375
    @samindapriyantha7375Ай бұрын

    සුදා ,දේශපාලුවොයි පොලිසියයි පාතාලයයි මේ ඔක්කොම යාලුවෝ .උන්ට අවාසි වෙන විදිහට වැඩ උනොත් තමයි ඔය ගේම් ගහන්නේ .ඒ එකක් තමයි club වසන්ත ගාතනය .දැන් ඔයාම කිව්වා නේද ඕනෙම දෙයක් ඕනවට වඩා එපා කියලා .හිතන්න දැන් ඔයා ගැන .ඒ වචනය ඔයා ඔයාටම කියා ගත්තා ද කියලා .ආදරෙයි සුදා....පරිස්සමෙන් ❤❤❤❤

  • @nilushisilva1790

    @nilushisilva1790

    Ай бұрын

    100%

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    Ай бұрын

    SUDAA KIYANNAE JVP AKATA GOTTA ALLANA AKAEK U DAN BAYAWAELA EINNAE RAEVELA

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825Ай бұрын

    මේ ගේම් එකේ ටැටුවා විතරක් නෙවෙයි සුජීවත් ඉන්නවා.. නයන වාසලව සුද්ද කරලා, එපා වෙලා ඉන්න ඇති...ගෑණිගෙ කකුලට තියවලා මිනිහා පරලොවටම යවනවා.. ටැටුවාගේ ගෑණිටත් පරලොව යාම අදාලයි..

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9rАй бұрын

    සුදා මල්ලී ඔයා හැම මොහොතෙම පරිස්සමට වැඩ කරන්න

  • @shaniidesilva453
    @shaniidesilva453Ай бұрын

    එකෙන්ම Respect you🙇🙇‍♂️

  • @dammikanishanthiwithanage7460
    @dammikanishanthiwithanage7460Ай бұрын

    කපු බ්පු උන් අද නැහැ නෙඩ අපිට උනත් ඔච්චරයි

  • @sajeewaperera2034
    @sajeewaperera2034Ай бұрын

    කෝ දැන් අර නාකි රවුල sunday fun එකේ හිටියේ අනූෂා දමයන්ති ලා කොහෙද නළු නිලියෝ ගොඩක් පිරිවරාගෙන හිටියයි දැන් ඔය එක කාලකන්නියෙක්වත් නෑ එතුමාට නිවන් සුවය ලැබේවා

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    Ай бұрын

    රැවුල හලාවත පැත්තේලු පම්බල කියලා ගමක 😂🤣🤣🤣🤣🤣 පව්නේ 🤣

  • @chandani9203

    @chandani9203

    Ай бұрын

    Un hangila

  • @chutichuti9803

    @chutichuti9803

    Ай бұрын

    ඔව් ඔව් අපේ ගමේ පම්බල තමා 😂​@@NewMicroElectronics-yv1ek

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    Ай бұрын

    ඕක මමත් හිතුව සන්ඩේ ෆන් එකේ හිටිය රැවුල දැන් ඉතින් ෆන් ගන්න විදියක් නැ

  • @ChamaliChamali-wu9yk

    @ChamaliChamali-wu9yk

    Ай бұрын

    Ei triposhaya.uth ne,Ara badajari joduwath ne

  • @samanthaanura7184
    @samanthaanura7184Ай бұрын

    නිවන් සුව ලැබේවා වසන්ත අයිය 🙏

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047Ай бұрын

    වසන්තවත් යටකලා.....කෝ අර තුවක්කු කාරයො දෙන්නා.....නියමයි පොලිසිය....මේ පුංචි රටේ හැංගිලා ඉන්න උංදෙන්නා තාම හොයාගන්න බැරි අපේ පොලිසිය ....ලැජ්ජාව

  • @pushpakalyani2922

    @pushpakalyani2922

    Ай бұрын

    බොරුවනෙ කරන්නේ මොකද වාහන පද වපු උන් ඇල්ලූවා නම් උන්දෙන්නගෙන් දන්නේ නැද්ද උන් වාහනේ දාගෙන ගියෙ කවුද කියලා.. උන්ගෙන් අහගන්න පුළුවන්

  • @user-np7my7cb6v
    @user-np7my7cb6vАй бұрын

    මේ පිළිබඳ හොද ..පාඩම්..කියා දුන්නා ඉගෙන ගන්න කොහොමද .ඉන්න කෙටි .කාලය හොඳින් ඉන්න සල්ලි බලය..මොකටද .සමාජ..පිලලයක්නොවි ඉන්න සමජ..සම්මතයට..පටහනි නොවන..දේ නොකරන්න

  • @SachiniPerers
    @SachiniPerers11 күн бұрын

    ස්තුතියි.ඔබට.👍❤️❤️❤️🌹

  • @padminiudagedara
    @padminiudagedaraАй бұрын

    නටපු උන් කාපු උන් දැන් කෝ

  • @user-nj8zs6eb5k

    @user-nj8zs6eb5k

    Ай бұрын

    Hitiya dakke nadda??oyata penna Enna onida 😂

  • @NadeeThennakoon-zh2vn

    @NadeeThennakoon-zh2vn

    Ай бұрын

    කාපු බීපු තැන සතාසර්පයෙක් වත් ඉන්නෑලුනේ..උන් සර්පයින් 🤭🤭🤭

  • @padminiudagedara

    @padminiudagedara

    Ай бұрын

    @@user-nj8zs6eb5k දරැවම කියනවා තාත්තා එක්ක කාපු බිපු නටපු උන් ආවේ නැහැ කියලා බයට වෙන්න ඇති ආවේඒ මනුෂ්‍යෙග් නැ දැයො

  • @iamthebest2040
    @iamthebest2040Ай бұрын

    ඒක ලංකාවේ සාමාන්‍ය දෙයක්

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449Ай бұрын

    Mr Sudha you take care and god bless you

  • @surathiramzee9847
    @surathiramzee9847Ай бұрын

    Thanks for the video Mr.Sudaa Sir.Wait and see Allah know's. May Allah bless you and your family. Thanks for the news

  • @crishanthikd7542
    @crishanthikd7542Ай бұрын

    දැන් රට පාලනය කරන්නේ තනිකර පාතාලය මෙහෙයුමකි හරිම අපරාධයක් අපේ ලංකාවට වුණේ කවදා කොතනින් කෙළවර වෙයිද දෙයියෝ තමයි දන්නේ

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588Ай бұрын

    Congratulations සුදා 500k 🎉🎉❤

  • @deepikamendis4530
    @deepikamendis4530Ай бұрын

    ඇත්තටම ඔයා හොඳ මනුස්සයෙක් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කෙනෙක්.

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924Ай бұрын

    Thanks ❤🌹🌷

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556Ай бұрын

    අටලෝ දහම නාඳුනන සංසාරේ කළ පවට කිසිවෙකුට පින් දෙන්න බෑ.

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera7427Ай бұрын

    Tattoo එකේ අයිති හැමෝම තනි පාට ඇදුම් ඇදන් ඉන්නේ...shooters ලට අදුනා ගන්න පුලුවන් විදියට...මේක ඉතා සැලසුම් සහගතව කරපු වැඩක්...

  • @shiraniherath731

    @shiraniherath731

    Ай бұрын

    ඇත්තටම ...මුල්ම දවසේ මාත් එකම හිතුවා ..

  • @asvidaakash3243
    @asvidaakash3243Ай бұрын

    අම්මෝ දැන් ඇති.මිනිස්සු හැමදාම ඔය බොරු වලට අහුවෙන්නේ නෑ ආණ්ඩුවේ සංදර්ශන

  • @ayasha8186
    @ayasha8186Ай бұрын

    වසන්ත අයියාගේ අවසන් ගෞරවයට සුදා යනවා දැක්කා එසේ ඒකෙන්ම respect කරනවා බයේ ගැහෙන්න පටන් ගත්තා එහෙම ගියේ ඔයා 🙏🙏🙏💪💪💪

  • @fazilnizar3875
    @fazilnizar3875Ай бұрын

    Crystal clear talk.. well done bro..

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348Ай бұрын

    WOW FANTASTIC TO SEE NICE ADVERTIMENT. GOOD LUCK SWEET LADY.

  • @supunzdmsc3115
    @supunzdmsc3115Ай бұрын

    රටට අවැඩක් කරන කාලකන්නි ඔක්කෝටම හෙන ගහන්න ඕනි 😠

  • @NelumLanka
    @NelumLankaАй бұрын

    ස්තූතියි

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580Ай бұрын

    ඕනෙම දෙයක් ඕනැවට වඩා ඕනැම නෑ කියල තමයි සුදාටත් කියන්න තියෙන්නෙ..දැන් ඉතින් වසන්ත ගැන වීඩියෝ ඇත්තටම ඇති. වසන්ත කියන්නෙ කව්ද කියල දැන් ඔයාත් හොඳටම දන්නවනෙ. පාතාලෙ survive වෙන්නෙ ඉක්මන් වෙන කෙනා සහ මොලේ පාවිච්චි කරන කෙනා..නැතුව ලොකුවට බඩ තියෙන කෙනාවත් ලොකුවට ජීවත් වෙන කෙනාවත් නෙමේ..

  • @nawarathnaaththanayake2614
    @nawarathnaaththanayake2614Ай бұрын

    සුදාට ඔපන් එකක් අරාදනා කරන්ඩ දැන්ම ඉදලා ප්ලැන් කරන්ඩ ඔනි😊

  • @kanjana9507
    @kanjana9507Ай бұрын

    අනිවාර්යයෙන්

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595Ай бұрын

    කෝ සන් ඩේ ෆන් ඩේ පම්බල සෙට් එක.... 😢 කාලකන්නි

  • @enlightenedShoebill
    @enlightenedShoebillАй бұрын

    රටක් පාලන කරන උන්.. උන්ට වියදම් කරන උන්.. මොනවා කෙරුවත් උදව් ලැබදී.. ගසයි අත්පුඩි බලලොබින්...

  • @anomanilmini7948
    @anomanilmini7948Ай бұрын

    Thank you suda👍

  • @nishanvlogs2399
    @nishanvlogs2399Ай бұрын

    Tattooගේ ගෑනිද කවුදත් ඉස්සරහට වෙලා බේරෙන්න බලන් ඉන්නවා.අරූ පැත්තක ඉන්නවා එළියේ මල්ලි ඔත්තුව කන්ෆෝම් කරනවා.උන් සේරම දැනුවත්,උන් ඒකට බේරෙන්න කතාව සහ තිර පිටපතත් හොඳින් කියවා පුහුණු වෙලා.උන් දන්නේ නෑ උන්ට ක්ලබ් එකක් දාගන්න උදව් කළා ඒකට ප්‍රසිද්ධ චරිත ගෙන්වන්න වසන්තවත් ගෙන්වන්න කියලා කිව්වා අපි එච්චරයි දන්නේ කියලා උන් ලස්සන කතාවක් ගෙතුවා.

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7urАй бұрын

    නිවන් සුව ලැබේවා

  • @user-zk9wk5xt9p
    @user-zk9wk5xt9pАй бұрын

    අනේ ඔබ තුමත් පරිස්සමෙන් බුදු සරණයි .පන බේරගන නෝලා ලගට වෙලා ඉන්න බලන්න මැරුන කෙනාට නොවේ ජිවත් වෙලා ඉන්න අයට දුකයි

  • @sakurajapan6815
    @sakurajapan6815Ай бұрын

    බෙල්ල කැපුවත් පාවා නොදුන්නෙ අපි ඉස්කෝලෙ යන කාල අයියෙ. අන්න නියම යාලුවො ඊට පස්සෙ හම්බවෙන්න යාලුවො නෙමේ මාලුවො.

  • @parimalarparimalar3497
    @parimalarparimalar3497Ай бұрын

    Yes its truth

  • @user-hs7ci8ms4f
    @user-hs7ci8ms4fАй бұрын

    Oya kiyana de hariyatama hari ❤

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yzАй бұрын

    මේ මනුස්සයා විඩියෝ එක පටන් ගත්ත විදිහ අන්තිම වෙනකොට අමතක කරපු හැටි. හරි මරු.. අන්තිමට කියපු පද පේලිය අනුන්ට කලින් තමං රකින්න පුරුදු වෙන්න.

  • @ranga4172

    @ranga4172

    Ай бұрын

    😂 muth giye uge salli walata

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasinghaАй бұрын

    හායි සුදා අලුත් ඒවා ඉක්මනට දානවා 👍බලන්න හොදයි පිරිසුදයි

  • @susilchandrasinghe3046
    @susilchandrasinghe3046Ай бұрын

    මෙම ගාතනය සිද්ධිය හා සම්බන්ධ කාරනාව එක්ක යාඋන තවත් බොහෝම සිද්ධීන් තිබෙන්නට පුළුවන ඒවා විමර්ශන ක්‍රියාත්මක වන ආකාරය මත යැපෙන්නට පුළුවන, එතෙක් අපි බලාසිටිමු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689Ай бұрын

    සොබාදහම සාධාරණය ආසාධරණය ඉතාමත්ම ඉක්මනින්ම විසදියි

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119Ай бұрын

    මේවා අපිට හොද පාඩම්

  • @affordbay6700
    @affordbay6700Ай бұрын

    බල්ලෙක්වත් එහෙම මරන්න අයිති යක් නෑ කාටවත් . ආණ්ඩුව ක් වගවෙන්න ඕන . රටෙ ඉහළ ම ස්ථරය ඇසුරෙ හිටියේ ඊට ත් ඉහළින් කෙනෙක් ඉන්න විදිහක් නෑ . මේ සමාජ ක්‍රමය රකින්න එපා තව දුරටත් . තව කීදෙනෙක් පවුල් කීයක් මරයිද.❓❓❓

  • @KolithaRanahinghe
    @KolithaRanahingheАй бұрын

    absolutely right

  • @mohamedwazeerabdulmajeed2764
    @mohamedwazeerabdulmajeed2764Ай бұрын

    💯 💯 aththa

  • @Kuwitsv
    @KuwitsvАй бұрын

    අනිවාර්යයෙන් ඇත්ත ❤❤❤❤

  • @NineshSuwarnapadma-bh8zj
    @NineshSuwarnapadma-bh8zjАй бұрын

    sudda mona unath giya maru eka ❤

  • @ShanthaPremanatha
    @ShanthaPremanathaАй бұрын

    වැපුරූ දේම අස්වැන්න ලෙස නෙලා ගත යුතුයි ..

  • @sudarmagayan5066
    @sudarmagayan5066Ай бұрын

    ඇත්තට මේ රටට දැන් මොකද වෙලා තියෙන්නේ තිරිසන් සතුන් වගේ මනුස්සයෝ මරනවා

  • @KarunaDaya
    @KarunaDayaАй бұрын

    ඔයා හරියට හරි මල්ලී ඔයාට ජය

  • @bakka9567
    @bakka9567Ай бұрын

    මේක සිද්දියෙන් පස්සෙ cctv check කරන වෙලාවෙ ගත්ත එකක් වගේ. Forward කර කර බලන්නෙ.

  • @kanthihapuarachchi9249

    @kanthihapuarachchi9249

    Ай бұрын

    මට හිතුනෙත් ඒකමයි.ඇම්බියුලන්ස් නලා හඩ එන්නෙ කොහොමද කලින් ගත් ඒව නම්.

  • @surangiramya337
    @surangiramya337Ай бұрын

    Suda aiye oya wasanthage malagamata giya ekata godak sathututui. Apith lankawe hitiya nam apith yanawa . Pathaleta baya na . UN hangi hangi maranne baya Nisa. Katawath kageeath jivithayak nathi karanna aithiyak e miniha Mona karath

  • @user-sx9oh8lj6n
    @user-sx9oh8lj6n26 күн бұрын

    ඔබ තුමගේ විඩියෝ නිතරම බලනවා කොහොම උනත් නිතරම මිටර් 100 ක දුර අරක්සාව සපයාගන්න

  • @asithvidanagama816
    @asithvidanagama816Ай бұрын

    KZread සල්ලි වලින් පින් කරගත්තනම් හරි , මොකද අනුන්ගේ කේලම් හොය හොය අනුන්ට අපහාස කරලා සල්ලි හොයන නිසා පවු සිද්ද වෙනවා😢

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana647129 күн бұрын

    THANKZ SUUDHA❤

  • @travelwithsandaruwan1241
    @travelwithsandaruwan1241Ай бұрын

    Supiri aiye

  • @sampathjayashantha5990
    @sampathjayashantha5990Ай бұрын

    Hariyata hari sudo ada tamai dakke niyama kiyaman Tika

  • @PremlathaPremlatha
    @PremlathaPremlathaАй бұрын

    බුදුසරණ යිඔයාට 😢😢😢😢😢😢😢😢😢😢😢බුදුසරණ යිඔයාට 😢😢😢😢😢❤❤❤😢😢

  • @easygames5646
    @easygames5646Ай бұрын

    ❤️❤️👍

  • @gnanaseneviratne1837
    @gnanaseneviratne183729 күн бұрын

    කොහොම වුනත් කෙනෙකුගේ ජිවිතය විනාශ කිරිම අනුමත කිරිම බෞද්ධයන් වසයෙන් අනුමත කරන්න බැහැ ඔහු යම් කුසල කර්මයක් වේනම් උපදින බවයක මෙවන් මරනයක් නොවේවා

  • @laledirisinghe1555
    @laledirisinghe1555Ай бұрын

    සුදත්ත ඔයාගේ විඩියෝ මම බලනවා,,,වසන්ත වපුරපු දේ තමයි අස්වැන්නට ගත්තේ,

  • @madhuramallika9828
    @madhuramallika9828Ай бұрын

    මේ සම්පූර්ණ ප්‍රෝගෑම් එක..සුජීවගේ..

  • @NjNada
    @NjNadaАй бұрын

    V.good

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210Ай бұрын

    ඔයත් සිමාව දැනගන කටයුතු කරන්න සුදන්ත තමුන් කරන්නේ හොද වැඩක් උනත් ඒක ඒක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්

  • @Samsunggalaxytab-tj4oz
    @Samsunggalaxytab-tj4ozАй бұрын

    Suda niyamayi JAYAWEWA

  • @nishadijohansson
    @nishadijohanssonАй бұрын

    බලය තියේන විට මොලේ නැහැ. මොලේ තියන විට බලේ නැහැ. ඉතිඃ කොහොමද .....😅😅😢😢

  • @rochanadissanayake737
    @rochanadissanayake737Ай бұрын

    මරපු PHd මහත්තයාගෙයි... Doctorgei..... ගැන මුකුත් show එකක් කරන්නැද්ද?????

  • @prabodashashi2102
    @prabodashashi2102Ай бұрын

    ❤👍

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6igАй бұрын

    🙏🙏🙏

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5mАй бұрын

    Suda mahtmaya obata teruwa saranai ❤❤❤

  • @armalynlyn5824
    @armalynlyn5824Ай бұрын

    ඒක ඇත්ත මචං සුදා

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298Ай бұрын

    IODPP police චැනල් එකේ කියනවා සජිත් රෙනෝ ඩීල් සේරම සාක්ෂි සාධක එක්කම ඔප්පු කරලා හැමෝම බලන්න අනිවා අනික් අයටත් කියන්න ❤❤❤❤ රනිල් සාගල රාජපක්ෂ ලගෙ ගේම් සේරම කියනවා 😂😂😂

  • @anushacaldera3298

    @anushacaldera3298

    Ай бұрын

    Ai රනිලා හිල්ටන් එක හොරෙන් විකුනලා . බිලියන 3 කොමිස් අරගන

  • @user-rt6bg8qn6h
    @user-rt6bg8qn6hАй бұрын

    ❤you sir

Келесі