පාටියකදී සෙට් වූ Club වසන්ත, සුදා ගේ රෙදි ගලවයි...

#sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
------------------------------------------------
ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
......077 5065788.....
------------------------------------------------
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• අප්පට සිරි_Appata Siri...
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
sudaa creaction
පෙර වෑඩ සටහන :
• කිඹුලාවල street food එ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
Sudaa studio පෙර වෑඩ සටහන
• සක්කිලියෙක් ඔබ අමතයි -...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 665

  • @thilinakalhara.
    @thilinakalhara.29 күн бұрын

    Club වසන් මැරුනට පස්සේ බලන කට්ටිය කො 👀🌝🌚 බලන්න

  • @godfreymartis1235

    @godfreymartis1235

    29 күн бұрын

    මේමං😂

  • @chandanalatha6319

    @chandanalatha6319

    29 күн бұрын

    අහල තිබුනට බැලුවේ අද

  • @user-rl3hp7xb4z

    @user-rl3hp7xb4z

    29 күн бұрын

    👍

  • @s.hbadboys5241

    @s.hbadboys5241

    29 күн бұрын

    Ow bn

  • @sunethsolomon7200

    @sunethsolomon7200

    28 күн бұрын

    Yes bro ✌️

  • @Thusharapradip-g6s
    @Thusharapradip-g6s24 күн бұрын

    වසන්ත අයියේ ඔයා ආශ්‍රය කරපු මිනිස්සුන් විසින්ම තමා ඔයාව මැරෙන්නට හේතුව මං හිතන්නේ ඔයාට අජරාමර නිවන් සුවපත් වේවා

  • @yokothamariya5185

    @yokothamariya5185

    19 күн бұрын

    100%

  • @snskumarasnskumara

    @snskumarasnskumara

    14 күн бұрын

    💯

  • @lahirudilshan9260
    @lahirudilshan9260 Жыл бұрын

    අනිවාර්යයෙන්ම වසන්ත අයියෙ අසරණ ලමයිට උදව් කරන්න ඕනෙ ජයවේවා 💪👍🙏❤️

  • @tslfanand0255
    @tslfanand025528 күн бұрын

    නිවන් දකින්නට උපකාර කළ පිං අනුමෝදන් වේවා

  • @deenz15
    @deenz1529 күн бұрын

    දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කරන , කලා කරුවන්ට අවංකව ආදරය කරන උදව් කරන මනුස්සයෙක් කියලයි ප්‍රසිද්ධ .. නිවන් සුව 🙏

  • @prabathchmnd

    @prabathchmnd

    28 күн бұрын

    තව තව ඒවටත් ප්‍රසිද්ධයි...ඒවත් හොයලා බලා පල්ලා....නිකන් පුප දෙන්න කලින්...

  • @nalinsameera260

    @nalinsameera260

    27 күн бұрын

    Yko danna reddak ktakrapn ....oka krapu dewal mruna eka hodai

  • @gunarathnagunarathna6210

    @gunarathnagunarathna6210

    25 күн бұрын

    ❤❤❤👍🏼👍🏼​@@prabathchmnd

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k5 ай бұрын

    නියමයි.දෙන්නම යාළුවො මල්ලි දෙන්නම එකම විදිහෙදෙන්නේ හිත හොඳ දෙන්නෙක් දෙන්නටම ජය වේවා

  • @pradeepnishantha8970
    @pradeepnishantha89702 ай бұрын

    වසන්ත අයියේ නැති බැරි අයට උදවු කරන එක ගැන හරි සතුටුයි ඔබ දෙපලට ජයවේවා

  • @hamiltonfernando6149

    @hamiltonfernando6149

    25 күн бұрын

    @@pradeepnishantha8970 nodokin.

  • @samearaa8434
    @samearaa8434Ай бұрын

    සුදා කියන මේ අයියා හැම දෙයක්ම හොඳට හොයලා බලලා කරන්න වසන්ත සුරේන්ද්‍ර කියන්නේ හරි හොඳ චරිතයක්

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Жыл бұрын

    ඇත්තෝ කති ... බොති .. පිුති වෙති .. නැත්තෝ පුක දෙති ...

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    28 күн бұрын

    එහෙමද

  • @NirwanPriyankara

    @NirwanPriyankara

    20 күн бұрын

    අවුරුද්දකට පස්සේ මෙ කමෙන්ට් එකට.. ලෛක කමෙන් වෙටෙනව සුවර් කියන අය මටත් ලෛක හරි ඩනව සුවර් ..😂

  • @user-lr4hs3bs9o

    @user-lr4hs3bs9o

    19 күн бұрын

    Aneh

  • @RadleyLowrance
    @RadleyLowrance28 күн бұрын

    සුන්දර මිනිසකුගේ නික්මයාම .සුබ ගමන් අයියේ .

  • @AzamAhamedFirdhous-ir8yr

    @AzamAhamedFirdhous-ir8yr

    25 күн бұрын

    Badu wasantha

  • @chanakapathmaperuma4569

    @chanakapathmaperuma4569

    25 күн бұрын

    Niwan suwa

  • @user-sg4kj6lv4i

    @user-sg4kj6lv4i

    21 күн бұрын

    😂gobba jathiyak

  • @brainiacbreakdown

    @brainiacbreakdown

    13 күн бұрын

    😂

  • @vishwakamma9142
    @vishwakamma9142 Жыл бұрын

    හොදට ගහලා හිටියේ ගෝටට කඩෙ ගියකාලෙ දියසෙන් සිංදුව කියන live එක වෙලාවෙ

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA28 күн бұрын

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏😭😭😭😭😭😭❤❤

  • @gayanpresad7071
    @gayanpresad707129 күн бұрын

    වසන්ත අයියා ..... සමදනයෙ සතපෙවා....😢😢😢😢😢😢

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    25 күн бұрын

    Equal feathers are gathering get together. Disgrace buggers gather to run.

  • @chanakapathmaperuma4569

    @chanakapathmaperuma4569

    25 күн бұрын

    Nithya sethapima lebewa

  • @mishastar2366

    @mishastar2366

    17 күн бұрын

    😢amen

  • @manusath.tv.8391
    @manusath.tv.839129 күн бұрын

    Club වසන්ත මැරුණට පස්සේ මේ විඩියෝ එක බලන්න කට්ටිය කෝ මේ පැත්තට

  • @Karunarathna741

    @Karunarathna741

    29 күн бұрын

    පල පකෝ යන්න. අපි බලනවා.

  • @tharangagunathilaka4990
    @tharangagunathilaka499025 күн бұрын

    හොඳ මුන්ස්සයෙක්.. දුකයි ගොඩක්... නිවන් සුව ලැබේවා....!!!

  • @amsasela6595
    @amsasela6595 Жыл бұрын

    Good luck sundatha ayya and wasantha ayya... a🥰a amathaka wuna Wasantha and sudantha ayyata

  • @sadanazmi5584
    @sadanazmi5584 Жыл бұрын

    I'm Muslim person but I am a x army soldier (INT)I love Sri Lanka I love both of you

  • @praneethsanjaya4082

    @praneethsanjaya4082

    7 ай бұрын

  • @TuanNaseer-jq9ol
    @TuanNaseer-jq9ol27 күн бұрын

    පව් අනේ හොද මනුස්සයෙක් වසන්ත මල්ලි ඔයාට මෙවැනි අකල් මරණයක් උපදින මතුබවයක නොමවේවා අජරාමර නිවන් සුව ලැබේවා 😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @henryt1199

    @henryt1199

    26 күн бұрын

    සමහරුට මේයා හොදයි කියනවා,සමහරු කූඩු, clubs වලින් හම්බ කරනවා කියනවා. අපි නම් ඇත්තට දන්නේ නැ ,මේ පුද්ගලයා ගැන කිසිම දෙයක්.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Жыл бұрын

    ඒක අමුතු ෆන්.. You both are full matching ,,,,😀

  • @ladeepthafernando8929
    @ladeepthafernando89294 ай бұрын

    Santhooshai... Wasantha Ayiaa dakinna labuneth Godaa kalekata passe.... Oba depalata Samadaa Jayapita Jaya Athweevaa....!!!!!!!😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤💫💫🙏🙏🙏🙏🙏

  • @mohomedrameez3534
    @mohomedrameez3534 Жыл бұрын

    Wasantha is a great entertainer. wish u both all the best only for good deeds.

  • @guwani01
    @guwani0128 күн бұрын

    I am really happy because now only the real face of this U Tuber could be seen. Thank you for disclosing your real face

  • @Rmd289
    @Rmd28928 күн бұрын

    මැරුවත් ජොලියෙන් කාලා බීලා නටලා හිටියා... ඒත් මරපු හැටි අනුමත කරන්ඩ බෑ.

  • @chanakapathmaperuma4569

    @chanakapathmaperuma4569

    25 күн бұрын

    Sahathikenma

  • @nayanakumari1756
    @nayanakumari1756 Жыл бұрын

    නියම ජොලිය,ආදරේයි හැමදාම දෙන්නගෙම විඩියෝ බලනවා,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍🙏

  • @sooriar6256

    @sooriar6256

    Жыл бұрын

    මෙිවැඩසටහන හොදයි,

  • @dinesha169
    @dinesha169 Жыл бұрын

    සුදා මහත්තයා පට්ට.ඔයා වගේම තමයි.අපි කඩේ ගියපු උන් මහත්තයා.සුදා මහත්තයා දෙන්නටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි.

  • @sanathwickramasinghe831

    @sanathwickramasinghe831

    Жыл бұрын

    👍👍👍💪💪💪

  • @slsiencefun5872

    @slsiencefun5872

    Жыл бұрын

    Paw daruwo ban ubala

  • @roocreationssongs5522

    @roocreationssongs5522

    28 күн бұрын

    munta koheda pako sri maha bodiye pihita

  • @upr2318
    @upr2318 Жыл бұрын

    මරු. ආදර්ශය. අපරාදේ ලමයි ටිකක් එක්කම Single Malt එක ගහන්න තිබුනේ. 😢

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag24592 ай бұрын

    Wasantha aiye oyata jayen jayama vewa niduk nirogi sapa sampath labeva, me kiyane bokken. Jayavewa.

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 Жыл бұрын

    වසන්ත සහ සුදා දකින්න ආසයි . හමුවෙන්න එනවා. ජය

  • @indika0072

    @indika0072

    3 ай бұрын

    Wasantha අයියා hamuwenna appointment එකක් ගන්නේ කොහොමද brother ❤

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    28 күн бұрын

    ​@@indika0072 දැන් ඉතින් අපොයින්මන්ට් ගන්න පුලුවන්ද

  • @ranjanpremathilaka587
    @ranjanpremathilaka58711 ай бұрын

    මරේ මරු වෙනස් එකක් අද ❤

  • @arjunabandara1042
    @arjunabandara1042 Жыл бұрын

    අයියා මෙන්න මෙයා තමා කොරෝනා කාලයේ රටට සුද්දෝ ටික ගෙනත් දෙන විදියක් කිව්වා අන්න එක එදා කිව්ව දෙය කරා නම් අද රටට ඩොලර් එනවා,එක අවසානයට කරේ ඩුබායි ,මලදිවයින උන් ගොඩ ගියා,අපිට කෙලවෙලාම ගියා , වසන්ත අයියා කියපු දෙවල් කරා නම් කොරෝනා කාලයේ රටටම ඩොලර් හම්බ වෙිනවා 😍😍

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 Жыл бұрын

    Elakiri Wasantha Saha Suda Aiye Happy New year oyadennata Theruwan Saranai

  • @wajiraperera9196
    @wajiraperera9196 Жыл бұрын

    සුදාටාත් හිරි ඇරගන්න එකක් දීලා වීඩියෝ කරලා ඇතී අනිවාර්යෙන් මේ බුවා 😄😄

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 Жыл бұрын

    ඒක ඇත්ත වසන්ත අයියා කියන්නෙ හිත හොද මනුස්සයෙක්. සුපිරි හදවතක් ❤👌

  • @nalinsameera260

    @nalinsameera260

    27 күн бұрын

    Lbba tmai itin.....

  • @upulgharachchigeupulgharac537
    @upulgharachchigeupulgharac537 Жыл бұрын

    Ammo suda ayya pattama program eka, really interesting and enjoyable

  • @nngroop
    @nngroop Жыл бұрын

    Suda and wasanta ❤️👌 niyama adambara hadawath hemadamath ආදරෙයි

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko24 күн бұрын

    නිවන් සුව ලැබේවා වසන්ත aiye

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 Жыл бұрын

    උඹලා දෙන්නම පිළිගන්නවා ...කඩේ ගියා කියලා ...ඒක වැදගත් ...නමුත් ප්‍රශ්නය උඹලා නොදැනුවත්වම කඩේ යනවා....මාත් එක්ක

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4x27 күн бұрын

    පව් අප්පා. හිත හොද දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මනුස්සයෙක්

  • @rohanadhietty7182
    @rohanadhietty71829 ай бұрын

    නුවර එළිය වසන්ත සහෝදරයා දකින්න ආසයි. සුදා 🙏❤️

  • @jinendarisaram1838
    @jinendarisaram18384 күн бұрын

    Suda mahaththayata budusaranai 🙏🙏🙏❤❤❤🇱🇰🇱🇰

  • @ratperera5635
    @ratperera5635 Жыл бұрын

    දෙන්නටම ජය

  • @ajranaveera2486
    @ajranaveera248610 ай бұрын

    සුදා අයියේ පුළුවන් නමි මට උදවි කරන්න.මම ස්නායු අමාරැවෙන් ඉන්නේ අත් කකුල් පන නෑ.බබාලා 3ක් ඉන්නවා.ගොඩක් අපහසුවෙන් ජිවත් වෙන්නේ ඔයාලට ගොඩක් පිං බුදු සරණයි

  • @user-zz3qj3hl3l

    @user-zz3qj3hl3l

    9 ай бұрын

    Telephone number eka hari account number ekak hari denna udau karannam

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Жыл бұрын

    මුන් දෙන්නම, වැල යන අතට මැස්ස ගහනවා .......

  • @dreamiknow8534

    @dreamiknow8534

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @SLPoliticalmemes-lo3vy

    @SLPoliticalmemes-lo3vy

    2 ай бұрын

    Ehema inna Ekane hoda

  • @sriyanisriyani5376
    @sriyanisriyani537611 ай бұрын

    මම ඔය මහත්තයලා දෙන්නටම කරැනාවෙන් කියන්නේ මගේ දුවලා දෙන්නාම ඉන්නේ කුලියට දැන් ගෙවල් කුලියවත් ගෙවා ගන්න බැරැව ඉන්නේ පං සිද්ද වෙනවා ඉන්න තැනක් දෙනවානමි

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd29 күн бұрын

    නිවන් සුව වසන්ත අයියෙ 😢😢😢😢😢

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasinghaАй бұрын

    ජයවේවා හොදට බීපල්ලා බීල සතුටින් විසිර පලයල්ලා සුබ දවසක් සුදා වසන්ත මාත් වසන්ත 😂❤👍🙏

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    28 күн бұрын

    ඊයෙ මැරුනා නෙ මෙ පුද්ගලයා

  • @tharakadileepa3554

    @tharakadileepa3554

    27 күн бұрын

    වසන්ත ,ඔයා මේ මිනි මැරුමට සම්බන්ධයක් තියෙන පාටයි.මැරෙන්න කලින් දාපු ccomment එකක් .

  • @asankaduminda676
    @asankaduminda6763 ай бұрын

    සුපිරි dennateme b.s❤❤❤❤❤❤❤

  • @nzsandaruwan95
    @nzsandaruwan95 Жыл бұрын

    අඩෝ දුකයි බන්. සුපිරි පාටියා. ආසයි බන් අය්යේ උඹ එක්ක බොන්න

  • @robinbosco132
    @robinbosco132 Жыл бұрын

    great...

  • @user-fc3fv6ub1y
    @user-fc3fv6ub1y Жыл бұрын

    පට්ට සුදා අයියේ මටත් බොන්න ඔනේ 😋😋😋😋😋

  • @MediaLifeSL
    @MediaLifeSL Жыл бұрын

    වසන්ත අයියා මේ වගේ චැනල් එකක් කරන්න. අනිවාර්යයෙන් ලොකුම සෙට් එකක් ඒ වටේ එකතු වෙනවා. රටට සේවයක් කරන්නත් පුලුවන්. ජය වේවා දෙන්නටම ❤️❤️

  • @asankasameera9398

    @asankasameera9398

    Жыл бұрын

    ඉස්කෝලේ ගියෙම නැද්ද?

  • @MediaLifeSL

    @MediaLifeSL

    Жыл бұрын

    @@asankasameera9398 නෑනෙ. උඹලගෙ ගෙදර රිංගුවනෙ ඒ කාලෙ ඉදන්. කුහක බල්ලා.

  • @vijesiriraaja6722

    @vijesiriraaja6722

    Жыл бұрын

    Suda.aiiya.වසන්ත .aiiya .dannatama.බුදු .saranae.

  • @anushacaldera3298

    @anushacaldera3298

    Жыл бұрын

    Darsana hadungoda pahugiya wedasatahana balanna.....wasanth age athha denaganna puluwan

  • @arunasenanayaka1247

    @arunasenanayaka1247

    Жыл бұрын

    වසන්ත aiyata chanel thiyenwa 🤗😍

  • @nimalbandara102
    @nimalbandara102 Жыл бұрын

    Really good and happy

  • @barakabaraka4449
    @barakabaraka4449 Жыл бұрын

    වඝන්ත.මහත්තයෝ.ඔයා.නියම.පිරිමියෙක්.අපි.ඝවුදි.යේ.ඉන්නේ.අපිටත්.හොද.රටකට.යන්න.අවඝ්ථාවක්.ලබා.දෙන්න.ගොඩක්.පං

  • @buddhimasampath8634
    @buddhimasampath8634 Жыл бұрын

    හම්බෙලා නෑ.......දෙන්න්ටම ආදරෙයි ඒ උනාට ❤️ 🇱🇰

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 Жыл бұрын

    කිර්ති මාද්‍ය වේදියා නියමෙට club වසන්ත ගේ රෙදි ගලොනවා ලැජ්ජයි හලෝ

  • @UpaliPindeniya-rt5uh

    @UpaliPindeniya-rt5uh

    24 күн бұрын

    සුදා තමා සුදා කාලා බිලා දැන් අනුන්ගෙන් දැන් ..නෝ කථා නෝ සිනා....

  • @MaduniDarshika-gt3oy
    @MaduniDarshika-gt3oy7 ай бұрын

    Wasanta aiya Ekka sindu kiyapu waara 4 5 sparak vitara honda minissu hari hitha hodai god bless u

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Жыл бұрын

    Wow so wonderful 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @samanthapadmakumara5940
    @samanthapadmakumara5940 Жыл бұрын

    Maru dabala harima lassanai oya denna open katha karana aya

  • @AnnoyedBeachCoast-no8sh
    @AnnoyedBeachCoast-no8sh27 күн бұрын

    නිවන්සුව ලැබෙිවා වසන්ත මල්ලි😢😢😢😢

  • @stardustindigo
    @stardustindigo Жыл бұрын

    වසන්ත බබා... මෙයාගේ පැටිකිරිය SL දේශයේ KZread channelඑකේ දිග ඇරලා තියෙනවා හොයං බලපල්ලා, ගුණවයන්න ඉස්සෙල්ලා.

  • @ranganamanoj1920

    @ranganamanoj1920

    Жыл бұрын

    palayan ponna pako yanna 😂😂😂 ubala danna paka

  • @nuwanmanjula9708

    @nuwanmanjula9708

    8 ай бұрын

    ඒ නාකිය ශම්මිගෙ සල්ලිවලට නටන පොන්නයෙක්

  • @hamabey9142

    @hamabey9142

    7 ай бұрын

    Kuddek bn.katath Harahata ghin krpu pau walta 😂😂

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    28 күн бұрын

    නිවන් සැප ලැබේවා මේ මැරුනු කෙනාට

  • @lahirusandaruwan2089

    @lahirusandaruwan2089

    26 күн бұрын

    😂😂

  • @nsrmobile6609
    @nsrmobile6609 Жыл бұрын

    මු ඔක්කොම යාඑවෝ....මල්ලි......

  • @athulamahindre690
    @athulamahindre6907 ай бұрын

    සුදා සහ වසන්ත අයියා පට්ට චරිත. ඇත්තටම ප්‍රයිවට් මුණ ගැහිල පොඩ්ඩක් කථාකරන්න ආසයි.....ජය වේවා ....

  • @jeevadarshanie8625

    @jeevadarshanie8625

    2 ай бұрын

    ලංකාවේ උන්ව ඕන එකෙකුට ඕන විදිහට අන්දන්න පුළුවන්. මුං මොකා කොහොම ආවත් මොනවා කිව්වත් ඔක්කොටම තෙරුවන් සරණයිලු. ලංකාවට කවදාවත් ගොඩයෑමක් වෙන්නේ නෑ. මුන් දෙන්න මුන් දෙන්නම වර්ණනා කරගන්නවා. අපේ රටේ මෝඩ මිනිස්සු කට උඩ දාගෙන බලාගෙන ඉන්නවා.

  • @jagathbandara9191
    @jagathbandara9191 Жыл бұрын

    Supiri wasantha aiya theruwan saranai

  • @arunasooriarachchi9288
    @arunasooriarachchi9288 Жыл бұрын

    ඇත්තදැන් ටික ටික හෙලි වෙමින් පවති...

  • @nilanthadammika9866
    @nilanthadammika9866 Жыл бұрын

    මේවයි උන් මිනිස්සු ගැන දන්න තරම .. පව් අපේ රට ...වසන්ත .. සමන්ත්‍රබද්දය .. තව මරැ බඩු ගැන රටේ උන් දන්න තරම.😥

  • @kuwenisfather6436

    @kuwenisfather6436

    Жыл бұрын

    හරියට හරි,,උඩින් පෙන්නන උන් නෙවෙයි යට ඉන්න,රටේ උනුත් වදින්නෙ හොරුන්ට...

  • @kasunaruna7563

    @kasunaruna7563

    Жыл бұрын

    කියලා වෙඩක් නෑ... අපේ රටේ ගොඩක් ඉන්නේ මී හරක්.. වසන්ත නොම්බර් 1 කුඩු මුදලාලි කෙනෙක්.... සමන්ත බද්ද එකේ අනික. දන්නෝ දන්නේ මෙයාල ගැන.

  • @dondons7826

    @dondons7826

    Жыл бұрын

    @@kasunaruna7563 dakapugaman manam hituwa mu kuddek kiya awnkawa mahansiyen hamba karana aya ate kare rathtaran patalawa ganne neha.

  • @imaniyohongkong1503

    @imaniyohongkong1503

    Жыл бұрын

    මේ වසන්ත යා මට පේන්න බෑ. මම ඔක්කොම බ්ලොක් කරා මේ වසන්ත ය පඩ සෝ වසන්ත බේබද්දා පොඩි ළමයි ට බොන්න පෙන්නන්න හරි හපන

  • @pradeepdias9386

    @pradeepdias9386

    Жыл бұрын

    Hariyatama hari

  • @chandanasri9887
    @chandanasri9887 Жыл бұрын

    Sudaa with wasantha i liketwin.

  • @nimaludayasiri1842
    @nimaludayasiri184227 күн бұрын

    Alugosuwekuge niyama sobawaya dakala naththam sudawa bala gana saba alugosuwo meyakaray

  • @upulpeiris3204
    @upulpeiris3204 Жыл бұрын

    Super...

  • @hasanthaarachi5167
    @hasanthaarachi516710 күн бұрын

    නිවන්සුව ලැබේවා....

  • @CharikaChamara
    @CharikaChamara27 күн бұрын

    ආණ්ඩුව සුදා එක්ක පට්ට ඇරියස් දැන් ඔනනම් සුදාව ඇතුලට දාන්න පුලුවන් වසන්තගේ අරක්කූ ප්‍රවර්ධනය කිරිම 😊

  • @woburn27
    @woburn27 Жыл бұрын

    Niyamai…. Wasantha aiya pls start your own channel 😂👏👏👏

  • @user-lj1gr4ky9e
    @user-lj1gr4ky9e28 күн бұрын

    Niyamai ane oya denna supiri😂😂

  • @dineshantony2432
    @dineshantony24325 ай бұрын

    Congratulations Brothers in One Love .❤❤❤❤❤❤

  • @janakawijerathne5719
    @janakawijerathne5719 Жыл бұрын

    නියමයි

  • @amazali5033
    @amazali5033 Жыл бұрын

    Patta jogi superb stuff.

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag24592 ай бұрын

    Monade uath suda aiya..oyth vasi ,e vagema wasantha aiya supiri ...adaei danaama.

  • @yaleholiday952
    @yaleholiday952 Жыл бұрын

    උඹල දෙන්නගෙ කතාව අහල මගෙ ඔළුවත් අවුල් උනා.

  • @indranisilva6980

    @indranisilva6980

    4 ай бұрын

    අයියෝ මුං දේන්න ❤❤❤😂

  • @MrChathurinda
    @MrChathurinda26 күн бұрын

    @BADHAMMIKABA 1 day ago නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @naturevideos2655
    @naturevideos2655 Жыл бұрын

    කටේවත් තිබ්බෙ නෑ ඇස් පිල්ලන් ගහන විධියෙන් කිව්වේ හැකිය😝😝😝

  • @mohanwickramarathna9156
    @mohanwickramarathna9156 Жыл бұрын

    සුදා අයියා ජයවේවා

  • @chamindajayamuni138
    @chamindajayamuni138 Жыл бұрын

    Jayawewa sathutin inna.b.s dennatama

  • @Gamunu.2023
    @Gamunu.2023 Жыл бұрын

    ඒකනම් පට්ටයි

  • @palithathilakarathne2406
    @palithathilakarathne24069 ай бұрын

    Dennatama jayawewa..

  • @tuanhassim6730
    @tuanhassim6730 Жыл бұрын

    Niyamai dennage program 1.jayavewa 👍👍

  • @roundboxat9990
    @roundboxat9990 Жыл бұрын

    Eka maru

  • @amithfernando6505
    @amithfernando6505 Жыл бұрын

    හරි විනෝදජනකයි.. හැබැයි අදත් වීදියෙ මිනිස්සු කුසගින්නෙ නිදාගන්නව ඇති

  • @jinendarisaram1838
    @jinendarisaram18384 күн бұрын

    Paw me manussaya ta wedi thibbane paw Taman Kala bila Enna minissu paw Kaala kanni paw nayana wasulata wasanthawa wede dunnu Kara yakkunta h ...gahanna Oni ekmanin niwan suwa labewa easantha mahaththaya Saha .nayanawaasula ta 🙏🙏🙏🙏🙏🙏🏽

  • @ayaldilshanmihindukulasuri4882
    @ayaldilshanmihindukulasuri4882 Жыл бұрын

    නියම ඩබල 💚💙💪💪💪

  • @chamilamaddumage
    @chamilamaddumage Жыл бұрын

    නියමයි බොසාලා ❤

  • @kavinasanka-bm4tn
    @kavinasanka-bm4tn Жыл бұрын

    Adaraie sir!!!!!!!!

  • @nelumkimari9785
    @nelumkimari9785 Жыл бұрын

    Jaya wewa❤❤❤❤❤

  • @jagathpathirana4806
    @jagathpathirana4806 Жыл бұрын

    Supiri👌

  • @rajinesumudu
    @rajinesumudu23 күн бұрын

    ලගින් හිටපු මිනිස්සු ගොඩක් අතැරපු බව දැක්ක. එලියට පෙන්නපු දේට වැඩිය වෙනස් කෙනෙක් ඔහු ඇතුලේ ඉන්නත් ඇති. නමුත් ඔබ‍ට තිබෙන හොද හිත නිසා ඔබ ඔහු වෙනුවෙන් යම් දෙයක් කරන්න කලා. අපි අහන දේවල් ඔක්කොම ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන්. එත් හැම දෙකම සීමාවක් තියාගන්න ඕන. දැන්නම් මේ topic එක ඇති සුදා. අපි තේරුම් ගත්තේ සුදු චරිතය ඇතුලේ ගොඩක් කළු චරිතෙකුත් ඔහුට තිබිල තියෙනවා. ඔබ හැම තිස්සෙම කියන විදියට මේක රම්‍ය භුමියක් මිස රමන භුමියක් නොවිය යුතුයි. This is friendly remainder you to think. ❤️

  • @user-vq7td7yc4m
    @user-vq7td7yc4mАй бұрын

    Ela ala good luck

  • @chandanasamankumara2762
    @chandanasamankumara276215 күн бұрын

    Vasantha aiye oya maru minihek

  • @user-dh6wc6qf7c
    @user-dh6wc6qf7c4 ай бұрын

    Wasantha අයියා marune ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 Жыл бұрын

    Club වසන්ත යනු පට්ට හොරෙන් ගනිකා ජාවාරම් කාරයෙක්. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් මුන් එක්ක මොන සාකච්ඡා ද ?

  • @samindajayasena1192

    @samindajayasena1192

    Жыл бұрын

    නෑ හිත හොද මනුස්සයෙක් ❤️❤️❤️❤️🙏🙏🙏

  • @silviakanthi9773

    @silviakanthi9773

    Жыл бұрын

    💪💪💪💪💪💪💪

  • @SupermanHimas

    @SupermanHimas

    Жыл бұрын

    Ow.

  • @pathmalathawikkarmage1899

    @pathmalathawikkarmage1899

    7 ай бұрын

    සුදා කියන්නෙත් දූරු ගනිකා වුර්ථියේ යොදවලා නිහඩව ඉන්න පිංපියෙක්. .ගෑනි බඩුව කියල නොදන්නා කෙනෙක් නැහැනෙ දැන් ඉතින් ඒකත් බාකි නඩුව

  • @russellfernando2215

    @russellfernando2215

    2 ай бұрын

    Pala whutto yands😂 Lin lagata ena gaaniyek wage uba

  • @applekadenuwana
    @applekadenuwana Жыл бұрын

    ❤️👍

  • @amalipoornima5677
    @amalipoornima56779 ай бұрын

    ela ela...!

  • @athuladinesh264
    @athuladinesh264 Жыл бұрын

    කැමැති ඩබල සුපිරි

Келесі