No video

club වසන්තට වෙඩි තැබූ ආයුධ මෙන්න.2024.07.14.

Пікірлер: 920

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206Ай бұрын

    වටිනා තොරතුරු අනාවරණයක්. රටේ මාධ්‍ය අපරාධ කරුවන්ට කඩේයන පසුබිමක වටිනා ජනතා සේවයක්. ඔබට ස්තූතියි.

  • @ethalayanewscom

    @ethalayanewscom

    Ай бұрын

    @@dayawansaratnayaka2206 ජය

  • @user-kw3sb4pp4h

    @user-kw3sb4pp4h

    Ай бұрын

    ස්තුතියි ඔබතුමාට ? රාජපක්ෂලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න විදියක් නැද්ද අනුර කුමාර දිසානායක ගන්නම වෙනවා

  • @ManiWickramaratne

    @ManiWickramaratne

    Ай бұрын

    ඔබතුමාට බොහොම පිං අප දැනුවත් කලාට. ඉතා වටිනා විස්තර සමූහයක්. දේශපාලන ලොක්කෝ පසුපස ගොස් අනීතික ක්‍රමයන් මගින් මුදල් සොයන නොවටිනා මිනිසෙකු නොවී රට දැයට හිතේශිවන්ත අවංක සාධාරණ නිහතමානී මහත්මයෙකු වීම ගැන ඉතාමත් අගය කරන්නෙමු.

  • @ShanthaThilakarathna-gp4ce

    @ShanthaThilakarathna-gp4ce

    28 күн бұрын

    ඔබතුමා ජාතික සමිපතක්

  • @ethalayanewscom

    @ethalayanewscom

    28 күн бұрын

    @@dayawansaratnayaka2206 ජය

  • @WajiraWijesinghe
    @WajiraWijesingheАй бұрын

    😂 සත්‍ය අවබෝධ කර ගැනීමට හැකියාව ඇත ඔබ තුමාට පින්.

  • @ranirmala2886
    @ranirmala2886Ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ජනතාව දැනුවත් කරාට🙏🙏🙏🙏

  • @sherinaasanthi174
    @sherinaasanthi174Ай бұрын

    වටිනා දැනුවත් කීරිමක්, සියලුම දෙනා මෙය ශෙයාර් කරන්න අපෙ රටෙ බත් කන හරක්ට බලන්න , සමහරක් තාම මේ මිනිමරැ, හොර දේශපාලකයන්ට කඩේ යනවා, සජබෙටත් දැන ගන්න පුතානොගෙ තාත්තා කරපු දේවල් , දැනුවත් කරපු ඔබතුමාට තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏

  • @KumariKumari-yx9eh
    @KumariKumari-yx9ehАй бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි නියමයි රත්තරන් හෙලයෙක් ජයවේවා

  • @user-js6wf3fd7b

    @user-js6wf3fd7b

    Ай бұрын

    හෙලයො කියන්නේ අමුතු ජාතිය ක් ඉතිහාසයේ කතොලික සුද්දා ට දුන්න දුවන්න

  • @sudathrohana8931
    @sudathrohana8931Ай бұрын

    රාජපක්ෂලා නම් රටටම පිළිලයක්. බලය ගිලිහිලත් තාම රට කන එක නවත්තල නෑ.

  • @asokakh1563

    @asokakh1563

    Ай бұрын

    Rajapakaii winasamakaraladanna ekek medihath weyallako

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    Ай бұрын

    මේ කතා නම් ඡන්ද ගුණ්ඩු මෙලෝ හසරක් නොදැන අහුවෙච්ච තැනින් පහර ගහනවා

  • @SunilJayaeera
    @SunilJayaeeraАй бұрын

    රාජපක්ෂල මේ රටට පිලිලයක් අනේ මුන්ව හැදිගෑවිලාම යන්න එකතු වෙන්න

  • @thakshalamadanayaka3293

    @thakshalamadanayaka3293

    Ай бұрын

    Mm

  • @Saranga-fe2ks
    @Saranga-fe2ksАй бұрын

    රාජපක්ෂලා ප්‍රමුඛ දේශපාලුවන් උන්ගේ දරුපවුල් පිටින්ම හැඳිගෑවිලා මකබැවීලා සුන්නද්දූලී වෙලා පල..සාප වේවා 💥🙏

  • @aaindians

    @aaindians

    Ай бұрын

    සුරංග ඇතුලු අම්මා..අප්පා . නංගී මල්ලි අක්කා.. දරුවන් බිරිද ඇතුළු සියලු දේනාම යන වාහන ප්‍රපාතයට..පෙරලිලා සියලූ දෙනාම ගේම ඔලු කුඩු වෙලා මොල එලියට පැනලා තව මාසයක් ඇතුලත සියලු පවුලේ පිරස ගින්නේන් පිච්චි මැරේවා මැරේවා ...හැදි ගෑවිලා පලයන් පනුවෝ ගහලා ඕජස් ගල ගලා විද විද මැරේවා සුරංග ගේ අම්මා ඇතුළු පවුලේ සියලු දෙනා එක සත්‍යයි මැරේවා විනාශය වේවා 😮😮😮

  • @pathiranagekumarasiri9234

    @pathiranagekumarasiri9234

    Ай бұрын

    Hariyatama hari ehemathamai wenna ona

  • @samankalubandara7333

    @samankalubandara7333

    Ай бұрын

    Yes Bro

  • @AnomaSanjiwani-zh4kl

    @AnomaSanjiwani-zh4kl

    Ай бұрын

    Malliye kata kata Ada kata karana akA pamanai beta kanne ballo ballaliu. Galatasaray maranawa aiyo ratakata giya kalak

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    Ай бұрын

    💪👍 රනිල් රාජපක්ෂ පරපුරම භංග වේවා

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053Ай бұрын

    කන්න නැතත් ඉන්න රටක්නේ ඉල්ලුවේ කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය අප්පච්චි අරින ඇරිල්ල කොහොමෙයි දැන් ශැපෙ......😂😂යී

  • @ravijayawardana9177

    @ravijayawardana9177

    Ай бұрын

    Biyange sapa kane neme puke

  • @sunilchandrasiri2252

    @sunilchandrasiri2252

    Ай бұрын

    දැන් ඉන්නත් නෑ කන්නත් නෑ ඉල්ලපු උන්ට

  • @dailymale2934

    @dailymale2934

    Ай бұрын

    මුන් පව්ලේ එකඑක එවුන් දේශපාලනය ට ලං කරගන්න කොට දැනගත්තා, ගොනා එන්නේ පැළේ කන්න කියලා.බහුතරේ ඔලමොට්ට මොංඟල් උන්. උන්ට ඔය සරළ දේ තේරුනේ නෑ . දැන් ඉතිං භීශණය, හොරකම් බූවල්ලාගේ දඩු රටේම විහිදිලා. ඒක නිසයි මුන්ව ආයෙත් බලයට ගේන්න සමහරු උත්සාහ කරන්නේ.

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ctАй бұрын

    ඔබතුමා වැනි අය අපේ රටට අවශ්‍යයි

  • @thamarakumari1207
    @thamarakumari1207Ай бұрын

    ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට රුවන්වැලි මහා සෑයේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @asanka689
    @asanka689Ай бұрын

    බොහොම වටිනා සොයාගැනීමක්,ඒවගේම දැනට සිටින පොල්පිති පොලිස්පති නමට ඉන්නා Godfather මු තමයි ප්‍රථමයෙන්ම අත්අඩංගුවට ගතයුත්තේ.මුන් ටික සිටිනකම් අනුර මහාත්තයෝ ඒවගේම මේවගේ සම්බන්ධකම් ඇති එවුන් සිටිනා තාක් වෙනදාටවඩා පරිස්සමට ඉඳීමට ඔබට සිදුවෙනවා !!!මුන් ගැන අඩු තක්සේරුවක් නොකරන්න මේ කියන set එක ගැන අවධානයෙන් සිටින්න.. ,ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ට් Donald trump ස්නියිපර් වෙඩි තැබීමක් කිරීමට හැකිවුවානම් ඔබට වෙඩි තියන්න මානබලන එක නිකම් Toys වගේ ,මොකද මුන් ලයිසන් චන්ඩින්, නිසාත් තවමත් බලය තිබෙන්නේ මුන්ගේ අතේ බැවින්....

  • @Saranga-fe2ks
    @Saranga-fe2ksАй бұрын

    😂 තවත් ඉතිං රාජපක්ෂලාට චන්දේ දීපල්ලා කාලකණ්නි මේ රටේ..දකුණෙ අපි 65% ක් මෙවර 🧭 මාලිමාවට

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    Ай бұрын

    මන්ද බුද්ධික කාලකන්නි මෝඩයන් ගේ ආදරණීය බලාපොරොත්තුව ජාතික ගව බලවේගය ❤❤❤😂😂😂

  • @bandara4620

    @bandara4620

    Ай бұрын

    Oya pacha api wishwasa karanne naha.

  • @rasikakankanam9211

    @rasikakankanam9211

    Ай бұрын

    එකෙන්ම.❤

  • @user-ri6wk6re4i
    @user-ri6wk6re4iАй бұрын

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුති මේ දනුවත් කිරිමට 🌹මේ කාලකන්නි පාපතර දේශපාලකයින් නිසා අපේ රටත් ,ජාතියත්,ආගමත් සියල්ලම ඉවරෙටම ඉවරයි අzත්තෙන්ම මේ සියල්ලම වෙනස් කල යුතුයි 👍

  • @Nethuthushari
    @NethuthushariАй бұрын

    ඇයි මේ අවජාතක රාජපක්ෂලා පවුල් පිටින්ම පරලොව යවන්න කවුරුත් නැත්තේ😡😭

  • @rasikadarshane3006

    @rasikadarshane3006

    Ай бұрын

    Me ngo karainnta padayak giyoth rajapaksha

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    Ай бұрын

    රාජපක්ෂ ලව විනාශ කරන එක තමා රට කන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ බලාපොරොත්

  • @sriyanigamage9859

    @sriyanigamage9859

    Ай бұрын

    එකනෙ munwa marnn kanjit bari ai

  • @shiranthawelikala7983

    @shiranthawelikala7983

    Ай бұрын

    Yako gatabaya ponnayek uta පුළුවන් da මෙහෙම karanna. නිකං බොරු කියන්නේ nathuwa hitapan. Gota uta gahanna apu ewuntawath මොකුත් kale na

  • @rajithaseneviratne4

    @rajithaseneviratne4

    Ай бұрын

    ප්‍රේමදාස මොනතරම් දරුණු දෙයක් කරලද ? එල්.ටී.ටී.ඊය (LTTE) එවකට ජනාධිපතිවරයා දුන් ආයුධ වලින් පොලිස් නිලධාරීන් 600කට අධික පිරිසක් ඝාතනය කලායයි ඔබතුමා අනාවර්ණය කලා

  • @manikemenike6435
    @manikemenike6435Ай бұрын

    අනුර කුමාර මැතිතුමා සමග ජය වෙිවා .මෙිය හොරු අල්ලා නිසියාකාර දඩුවම් දෙන්න ඩිනි 😢

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812Ай бұрын

    වටිනා විග්‍රහයක් ඔබතුමා ලංකාවේ නම් පරිස්සම් වෙන්න බුදු සරණයි..!

  • @nodenekumer3016
    @nodenekumer3016Ай бұрын

    කොහෙන් රාජපක්සලා තමයි රම කැවේ රාජපක්සලා වසන්ත ගාතනය සම්බන්දයි ලැදහැදිලිවම තේරෙනවා

  • @captaingalway8005
    @captaingalway8005Ай бұрын

    හොඳ කරූණූ ටිකක් ඔබ තුමා මෙම විඩියෝ එක මගින් ඉදිරිපත් කරනවා අද පාතාලය මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ ගන්නා උත්සාහය ට සෘජූ බලපැමක් එල්ල කරන්නේ රටෙ පාලකයො.

  • @btclanka7156
    @btclanka7156Ай бұрын

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් රටේම මිනිස්සු මෙවන් වූ විශේෂිත තොරතුරු මගින් දැනුවත් කරන ඔබට අපගේ ප්‍රණාමය

  • @ethalayanewscom

    @ethalayanewscom

    Ай бұрын

    @@btclanka7156 ජය

  • @ethalayanewscom

    @ethalayanewscom

    Ай бұрын

    @@btclanka7156 ජය

  • @anandakularathna6030

    @anandakularathna6030

    Ай бұрын

    ❤❤❤❤

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinhaАй бұрын

    මේවා අහනකොට පිස්සු වගේ ..මාර සම්බන්ධ ජාලයක් තියෙන්නේ ..මුන් ඔක්කොම නෑදෑයොනෙ අප්පා..

  • @chandrapearl8663

    @chandrapearl8663

    Ай бұрын

    මුන් ඔක්කොම යාලුවො මල්ලි ,

  • @dayanilokugonaduwage4501

    @dayanilokugonaduwage4501

    Ай бұрын

    මුන් ඔක්කොම නෑදෑයො මල්ලි 😫😫😫😫

  • @lalanigamaga8182

    @lalanigamaga8182

    Ай бұрын

    මුන් ට දරුවෝන් ට ත් එක්ක සාප දෙන්න ඕනේ

  • @sarathchaminda1900

    @sarathchaminda1900

    Ай бұрын

    ❤❤❤❤❤❤

  • @wasanamadumathi7884

    @wasanamadumathi7884

    Ай бұрын

    මුන් ඔක්කොම මිනීමරුවෝ මල්ලි

  • @nisaljayawardena
    @nisaljayawardenaАй бұрын

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊ 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @asoka1113
    @asoka1113Ай бұрын

    අනිවාර්යෙන් අනුර කුමාරගේ ආරක්ෂාව උපරිම දියයුතුයි, ඒ වගේම ඔහුව රැක ගත යුතුයි.

  • @SujiwaSujiwa-ne9zk

    @SujiwaSujiwa-ne9zk

    Ай бұрын

    පඹයා

  • @aselasuranga8099

    @aselasuranga8099

    Ай бұрын

    කාලකන්නියෙක් උන් 88 89 රටට ජාතියට කළ විනාශය දෙවියනේ දළදා වහන්සේටත් බෝම්බ හෙළුවෙන්

  • @taleyfernando3169

    @taleyfernando3169

    Ай бұрын

    රට පස්සට නිළදහරි පාල ක යෝ ඉස්සරහට

  • @aaindians

    @aaindians

    Ай бұрын

    රණසිංහ පේමදාසගේ... ගොලයා තමයි රනිල් වික්‍රමසිංහ 😮😮😮😮

  • @KanishkaDarshana-er1fl

    @KanishkaDarshana-er1fl

    Ай бұрын

    Pala huttige putho....jvp awoth ammata hukai......mini maru pakai.....wesige putho....ltte eka hodai unta wadaa....jvp guu kana ponnayo

  • @chandrapearl8663
    @chandrapearl8663Ай бұрын

    අනේ මගේ දෙවියනේ මහ බද්ද්‍රකාලී දේවතාවියනි,පිනට පින්ගන්නව්‍යි,ඔබ්๬ උත්තමාවිය දිව නෙතින් බලා මේ බුදුන්වැඩිය දේශය ආරක්ෂා කිරීමට හසලක ගාමිනී වැනි අභීත රණ විරුවෙ ක් මවා මුන්ව මක බාවා සුන්නත්ධූලි කර මැනවි,අහෝ අහෝ අහෝ ඛේදයකි!!!!

  • @ThanujaPerera-gs6yc

    @ThanujaPerera-gs6yc

    Ай бұрын

    Mage me rata ආරක්ෂා kara denna..වැරැදි කරුවන්ට දඬුවම් දෙන්න ...නීතිය yen barinm viswayen...Teruwan saranai mage රටට 🌹🌹🌹🌹 6:58

  • @user-hd7wt4oo5s
    @user-hd7wt4oo5sАй бұрын

    මේව දේශපාලනය උඩු යටිකුරු කිරිමට දරන උත්සාහයක් වෙන්න පුලුවන්..අනික මෙි සැම දේකම පිටුපස කාලකන්නි දේශපාලඥයින් ඉන්කව.මුන් හැදිගැවිල යන්න ඕන.. කො අර පොලිස් පතිය ලහුගියකාලෙ හැමතැනම වැටලිම් කරානෙ කාලකන්නිය

  • @MahenthiDa
    @MahenthiDaАй бұрын

    මෙි දේවල් බොරැනමි මෙි උගත් මහතාට විරැද්දව කුුියා කරන්න පුලුවන් දැන් අපිටනමි එක දෙයක් පැහැදිලිව පේනවා පාස්කු පුුහාරයත් ගෝඨාභය නැමැති පුද්ගලයා විසින් මෙහෙයුම් කල එකක් බැවි තොපි අවසන්

  • @user-js6wf3fd7b

    @user-js6wf3fd7b

    Ай бұрын

    පාස්කු නම් මොනවාද කතොලික යො මික් නැ එදා මිනි පෙට්ටි ගන් වලට එනකොට අරන්තලාව මික් නැ කතොලික යො යන්ටම් 2004 ටිකක ගෙනියෞව ආයේ ඉන්න සුනාමි පවසොදගෙන යන්න

  • @asangajeewandara2109
    @asangajeewandara2109Ай бұрын

    වෙනදේවල් වලින් ඔක්කොගෙම රෙදි ගෙලවෙනවා... ඔබතුමා ස්තුතියි

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679Ай бұрын

    පියානෝ පුතානෝ රාජපක්ෂලා කවුරැත් එකයි. මුන් සේරම කලේ රට වල පල්ලට ඇරපු එක. තවම ජන්දෙ ඉල්ලනවා! අනේ මෙ මෝඩ මිනිසුන් ට මෙය නොතේරෙන හැටි.

  • @sbfaleel5164
    @sbfaleel5164Ай бұрын

    බොහොම වටිනා කතාවක් ස්තුතියී ඔබට ජයවේවා තෙරුවන් සරනයි

  • @ethalayanewscom

    @ethalayanewscom

    Ай бұрын

    @@sbfaleel5164 ජය

  • @user-xx2re4jm1u
    @user-xx2re4jm1uАй бұрын

    අනුර දිසානායකට අනිවාර්යෙන් ආරක්ෂාව දිය යුතුයි

  • @ukuk1581
    @ukuk1581Ай бұрын

    ඔතන මුල ඉන්නෙ රාජපක්ෂලා. ආයි දෙකක් නෑ. 😮😮😮

  • @geethamala7835

    @geethamala7835

    Ай бұрын

    💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯

  • @InokaInoka-vc8uz

    @InokaInoka-vc8uz

    Ай бұрын

    ඇත්ත.තම

  • @sameerachaminda2499

    @sameerachaminda2499

    Ай бұрын

    Goota paligannawa wage janatawagan.

  • @ukuk1581

    @ukuk1581

    Ай бұрын

    @@sameerachaminda2499 රනිල්, රාජපක්ෂ මුන් ඔක්කොම ජනතාවගෙන් හැමදාම පලිගත්තා සූක්ෂමව. මෙදාපාර නම් අපි පවුල් පිටින්ම මාලිමාවට. හැමදාම දුක් විදින්න බෑ යාළුවා.👍

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ctАй бұрын

    රට පාලනය කරන්නේ පාතාලයයි පොලිස්පති නිදි 😢

  • @Sakunthala-is3oz
    @Sakunthala-is3ozАй бұрын

    සොබාදහම ඇයි මේ තරම් පරක්කු ? කියලා තමයි අහන්න වෙන්නෙ . හරිම කළකිරීමක් තියෙන්නෙ

  • @madushanvimukthi9639
    @madushanvimukthi9639Ай бұрын

    ඔබ තුමා අරිස්සම් වෙන්න

  • @ethalayanewscom

    @ethalayanewscom

    Ай бұрын

    @@madushanvimukthi9639 ජය

  • @abisakbandara6359

    @abisakbandara6359

    Ай бұрын

    Aniwa

  • @latawickrama1232
    @latawickrama1232Ай бұрын

    රාජපක්ෂ කාලකණ්ණි මිනිමරුවෝ සුන්නත් දුවිලිවෙලා පලයව් පවුල් පිටින් කාලකණ්ණි

  • @kamalawickramage3779
    @kamalawickramage3779Ай бұрын

    රටේ. මිනිස්සු තවත් රාජපක්ෂලාට ජන්දෙ දෙන්න. ඉන්නවානම් මේව අහලවත් ජන්දෙ දිම නවත්තපල්ලා

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577Ай бұрын

    රාජපක්ෂල...අයියෝ ... රටට පිලලයක් 😡

  • @BestHeartForever
    @BestHeartForeverАй бұрын

    ගෝඨාභය පමණක් නොව මුළු රාජපක්ෂ රෙජිමයම නීතියට කොටු කරගත යුතුයි, ගෝඨාභය පිට පමණක් මෙම අපරාධය පැටවිය නොහැක

  • @dilansenanayake1533

    @dilansenanayake1533

    Ай бұрын

    😀kotu wenna thiyena dorawall tika thamai ekin...eka wahala danne🤗 'sakki iwath kirima'

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    Ай бұрын

    Oyath ban meka vikunam kawa athi ban

  • @wimalasenaegodage3190
    @wimalasenaegodage3190Ай бұрын

    බොහොම ස්තුතියි !

  • @NimalaWathi
    @NimalaWathiАй бұрын

    ඔබතුමා ,පරෙස්සම්වෙන්නඔබටදෙවිරකවරනයි

  • @asokajayakody1091
    @asokajayakody1091Ай бұрын

    මින්නේරිය කදවුරේ න් පාතාලය ට විකිණීම කල ආයුධ 7 ක් පිළිබඳව දැන ගත්තා .ඉතිරි 60 ගියෙ කාටද

  • @kumarfernando3106
    @kumarfernando3106Ай бұрын

    මෙකියනවිදියට රටට අබසරනයි එනිසා රටෙමහජනතාව මුලින් කරපු දේ නැවතවරක් කලයුතුයි. 1

  • @BandaraKaru-zt7vp
    @BandaraKaru-zt7vpАй бұрын

    අපි ඒකයි කියන්නෙ AKD ගෙ ආරකෂාව ගැන සැලකිලිමත් වෙන්න කියල.

  • @DilanThilakarathne
    @DilanThilakarathneАй бұрын

    සක්කිලි රාජපක්ෂ හැතිකරේ මේ රටින්ම තුරන් වේවා

  • @suchisuba5128
    @suchisuba5128Ай бұрын

    අනුරගෙ ආරක්ෂාව තරකරන්න

  • @leelaleela3298
    @leelaleela329827 күн бұрын

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් නොදත් බොහෝම දේ දැනගත්තා ඔබතුමාට බොහොම ස්තූතියි රාජපක්ෂ ආණ්ඩුවට ඡන්දය දුන්නා තමා නමුත් මේ අහනකොට ලොකු කලකිරීමක් ඇතිවෙනවා හිතේ.පාස්කු ප්‍රහාරය වගේ ඔය හැමදේම යට ගහනවා. අපරාධ කරන ඔවුන්ට ස්වභාව ධර්මය අනුව දඬුවම් ලැබේවා

  • @SR-dz1ed
    @SR-dz1edАй бұрын

    පාතාලයේ ඉහලින්ම ඉන්නේ ගොඨාභය ඇතුලු නඩය බව මෙයින් ඔප්පු වෙනවා. ඔවුන් හැර සියලු දේශපාලකයන් දැඩි පරිස්සම පළමු විය යුතුයි.

  • @sumithpali3684

    @sumithpali3684

    Ай бұрын

    You are wrong

  • @shanthalalbulathsinghala3356

    @shanthalalbulathsinghala3356

    Ай бұрын

    May be.tripoli unit will still be on action.very serious condition

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    Ай бұрын

    කොමෙන්ට් දාන උන්ගෙත් සියිඩී එකක් තියෙනවා වගේ දන්න මගුලකුත් නෑ ඔහේ කමෙන්ට් දානවා

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayakaАй бұрын

    සජියාට චන්දේ දෙන උන්ට සාප වේවා....සොම්බියාට චන්දේ දෙන උන්ට ..සාප වේවා...රාජපකේලට චන්දේ දෙන උන්ට සාප වේවා..

  • @Saranga-fe2ks
    @Saranga-fe2ksАй бұрын

    😢 රණවිරුවෝ මරන්න අවිආයුධ දුන්න කාලකණ්නියගේ පුතා සජියා ජනාධිපති කරන්න චන්දේ දෙන උන්ට සාප වේවා..උන්ගේ දරුපවුල් පිටින්ම හැඳිගෑවිලා යන්න ඕන 💥🙏

  • @shiromirajaguru1317

    @shiromirajaguru1317

    Ай бұрын

    Koheda yanne...malle pol...Rajapakshala gana kiyanne...a assata sajiyek daa gena...mole vikaara kaarayo

  • @DhananjayaDewanama
    @DhananjayaDewanamaАй бұрын

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ...

  • @kalyanirohini1738
    @kalyanirohini1738Ай бұрын

    රටට සාපයක් රාජපක්ෂ තක්කඩි. විදවලාම මැරෙන්න ඕන

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4prАй бұрын

    ඔබ ඉතා වැදගත් තොරතුරු හෙලිදරව් කිරිම පිලිබදව අපි සියලු දෙනාගේම ප්‍රණාමය හිමි වෙනවා..ව්ශ්ව ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනය කරනවා ඔබට ...නිවැරැදි නායකත්වය ක් ආ ව්ගස නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි..

  • @Saranga-fe2ks
    @Saranga-fe2ksАй бұрын

    😂 ඒක තමයි අපි කීවේ රාජපක්ෂලා ගේ හෙලු වැලි වීඩියෝ එළියට දාන්න හිටපු නිසයි වසන්තයා පරලොව යැවුවේ කියලා රාජපක්ෂලා ප්‍රමුඛ පොලිසියේ උන් එකට

  • @SuSu-ti4vh
    @SuSu-ti4vhАй бұрын

    දැනුවත් කිරීමගැන සතුටුයි .රාජ පක්ශලා රටටම සාපයක්...

  • @RanthiKumari-i2e
    @RanthiKumari-i2eАй бұрын

    ඔබව දෙවියන් වහන්සේ රැක දේවා.නපුරු මිනිස්සු ඉන්න නපුරු සමාජයක ඔබ ජීවත් වන්නේ.......😢

  • @chanuniranjan1347
    @chanuniranjan1347Ай бұрын

    මෙ ත්ත්වයනම් අනුරට ඉතම අනතුරුදයක්‍යි මලිමවෙ අපි අනුරගෙ ආරක්සව තාහුරු කිරිමමට බලකල උතුයි

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422Ай бұрын

    ජන්ද ය පවත්වල ඉවර වෙනකම් හරිම සෝදිසි යෙන් ඉන්න ඕනී හෑම කෙනෙක්ම මොකද මේ වියුරැ වැටිල ඉන්න රනිල් රාජපක්ෂ ලා දේශබන්දු ලා මොනායින් මොනවා කරාවිද

  • @circainidi7839

    @circainidi7839

    Ай бұрын

    ඒක ඇත්ත

  • @jbsaumya7876
    @jbsaumya7876Ай бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @surekajeewani2236
    @surekajeewani2236Ай бұрын

    ඔබතුමාට ස්තුතියි දැනුවත් කිරිම පිලිබදව රටෙ ජනතාවට 🙏🙏

  • @holmana6281
    @holmana6281Ай бұрын

    කාට කියන්නද ? අවංකව රට කරවන මනුෂ්‍යයා ළඟ ළඟම එනවා ඊට පස්සෙ ලස්සනට දොරවල් අරින්න වෙයි

  • @sisirakoralage6882

    @sisirakoralage6882

    Ай бұрын

    කවුද ?

  • @lalmahamalage

    @lalmahamalage

    Ай бұрын

    @@sisirakoralage6882අප්‍රිකාවේද ඉන්නේ??

  • @UdaraRashmi-c8k

    @UdaraRashmi-c8k

    Ай бұрын

    Pathale unmai bn hama ekavama pathkaraganne unge vada valata . Eda idan adavenakan kathava ekai . Hari nayakayekta rata karannaba . Ekai aththa

  • @nilminiranathunga3422

    @nilminiranathunga3422

    Ай бұрын

    ​@@sisirakoralage6882 AKD මාලිමාව

  • @KumaraAmila-fo5xj

    @KumaraAmila-fo5xj

    Ай бұрын

    Kauda anurata? Appo apita nam epa api paksaha pudgala wahallu nemei api uviduta denawa

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jdАй бұрын

    ඔබතුමාගේ හෙලිදරවිව අසන විට දැඩි කමිපණයකට පත්වුනා

  • @user-um8yn6xm1k
    @user-um8yn6xm1kАй бұрын

    රාජපක්ෂ මුසල සාපය මේ රටින් පන්නා දමමු 🙏🙏🙏. මාලිමාවට ජයවේවා. ජයවේවා ජයවේවා...

  • @harshanirangika3005
    @harshanirangika3005Ай бұрын

    ස්තූතියි ඔබ තුමාගේ දැනුවත් කිරීමට . සුලු වාසි තකා පවතින ආණ්ඩු ශක්තිමත් නොකොට දරුවන්ගේ අනාගතය සුබදායී කිරීමට මාලිමාව බලයට පත් කරමු. 🥀💐🥀💐🥀💐🥀💐🥀💐🥀💐

  • @makeenmakeen4866
    @makeenmakeen4866Ай бұрын

    🎉 මේ සියලු කරුණු සම්පූර්ණයෙන්ම ඇත්ත...කෙසෙල්වත්ත සුචරිතයට පොඩ්ඩක් පහලින් ඵහෙනම් ආමර්වීදියෙ තමයි අපේ ගෙවල් තියෙන්නෙ..

  • @ethalayanewscom

    @ethalayanewscom

    Ай бұрын

    @@makeenmakeen4866 ජය

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689Ай бұрын

    ඔබතුමාගේ කතාව සත්‍ය කවුද දෙයියනේ අපේ මේ රට මේ බිෂනයෙන් බේරා ගන්නේ මතු පරපුරට මුනවා වේයිද 💔💔🤔🤔🤔

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368Ай бұрын

    රාජපක්ෂ ballo me maha polawen athugaawewa ඔවුනගේ වලවල් වලටත් hena gedi pahath වේවා

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pmАй бұрын

    ඔබතුමා කීයන කතාව සහතික ඇත්ත ඕකම තමයි වෙලා ඇත්තේ

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981Ай бұрын

    බොහොම ස්තූතියි ඔබට

  • @rayanfernando7184
    @rayanfernando7184Ай бұрын

    රාජපක්ෂල කියන්නේ රටටම සාපයක් වගේම මිනීමරුවන්

  • @kasuntharindu8516

    @kasuntharindu8516

    Ай бұрын

    Ane Ballo me pitarata wella NGO Salli walin nadathuwena un pudumay tramta wedethibba aka rajapaksa pitin nowey we

  • @indikasampath5366

    @indikasampath5366

    Ай бұрын

    ආහුතෝ යුද්දෙ ඉවර කරද්දි හොඳයි ,,

  • @NimalaWathi

    @NimalaWathi

    Ай бұрын

    අප්පේ,ඔබතුමා ,පරෙස්සන්වෙන්නඔබටදිර්ගාසුස

  • @kasuntharindu8516

    @kasuntharindu8516

    Ай бұрын

    @@indikasampath5366 mun me NGO karayo JVP kaya kade yanne anith aka budahagamata tharahay

  • @kasuntharindu8516

    @kasuntharindu8516

    Ай бұрын

    @@rayanfernando7184 apita thopiwage un sapayak Bolata Hoda oyawage days porawen NGO walin kana un JVP hetha thopi

  • @user-dw4ur6tv2d
    @user-dw4ur6tv2dАй бұрын

    අනිකුත් මාධ්‍යවේදීන් දැනගත යුතුයි ජනතාවට කරුණු කාරණා පැහැදිලි කළ දිය යුත්තේ කෙසේදැයි කියා ාධ්‍යකරුවෙක් විදියට මෙන්න මේ මනුස්සයගෙන්

  • @R-me5ey
    @R-me5eyАй бұрын

    දූෂිත දේශපාලනයේ අදුරු සෙවෙනැලි .

  • @ChamindaKumara-eb3oy
    @ChamindaKumara-eb3oyАй бұрын

    ඔය නම් ගම් ඔබ තුමා වගකීමක් ඇතුව කියනවානම් ඇත්තටම වටිනවා ඔබ තුමාගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුලුවන් ඒක නිසා සැලකිලිමත් වෙන්න ජඩ දේසපාලනය අතුගාන්න ඕනි

  • @ajithgunathunga1417
    @ajithgunathunga1417Ай бұрын

    කලබ් වසන්ත ඝාතකයන් පිළිබඳ cctv දර්ශන තිබියදී ඔවුන්ගේ සිතියම් ඇඳ ඔවුන් හඳුනා ගැනීමට කිසිදු මහන්සියක් උත්සාහයක් ආරක්ෂක අංශ නොගැනීමට හේතුව මොකක්ද

  • @user-eb7ls9lx8t
    @user-eb7ls9lx8tАй бұрын

    මාලිමාරජයක්.එන්නමඹණෙ

  • @user-hz2xt3oe1n
    @user-hz2xt3oe1nАй бұрын

    ඔබතුමාට බොහොම. ස්තුතියි.මේ.හෙලි.දරව්ව. කිරිම.ගැන.මුන්.කරන්න ඔනෙ.හැම..වැරද්දක්.කරනවා.මිනි මරනවා....පාතාලයන්..කුඩු.ගෙන්..මෙ.සියලුම වැරදි.කරලා සතුටින්.සැපෙන්. කල්.ගෙවනවා.දුප්පත්.ජනතාව.හිර.ගෙදර.දුක්.විදිනවා❤❤❤❤❤❤❤❤

  • @gaminipiya
    @gaminipiyaАй бұрын

    ඔය කොයි අයියටත් රගන්න පිටිය හැදුවේ මහින්ද 👍

  • @janiya2216

    @janiya2216

    Ай бұрын

    එයා 🤔යුද්ධ කාලේ ඉස්සරහට ගිහින් සතුරන් කීයක් විතර මරන්න ඇතිද නේද . එයාගෙ පවුද්ගලික මුදලින් හදපු රටේ කොච්චර තැන් තිනවද නේද. 😌

  • @janiya2216

    @janiya2216

    Ай бұрын

    අමතක කරන්න එපා දෙශපාලනයට එන්න කලින් මහින්ද කියන්නේ හොද චන්ඩියෙක්.හොරෙක් කොච්චර කොහොම කිවත් ඒ ගති යවන්න බෑ

  • @chandrikadissanayake6074
    @chandrikadissanayake6074Ай бұрын

    තට්ටු මාරුව වෙනස් කල යුතුයි . එවිට රට ක්ලීන් කර ගත හැකියි. දෙන හාල් 10ට රැවටෙන්න එපා.ඒව දෙන්නෙත් අපි ම හූරං කාල කියන එක අමතක කරන්න එපා

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7dАй бұрын

    මුන්මහ මිනිමරුවො මුන්ට උඩ ඉන්න දෙවියන් ගෙන්වත් දඩුවම් ලැබෙන්නෙ නැ

  • @nirmaleesayakkarage4360
    @nirmaleesayakkarage4360Ай бұрын

    අනිවර්‍යෙන්ම ක්ලබ් වසන්ත පාස්කුබෝම්බය ගැන මුන් කරපු දේ එලියට දායි කියලා වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ,

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795Ай бұрын

    ඔබ තුමා පුලුවම් තරන් පුවේශම් වන්න

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    Ай бұрын

    එයා ඉන්නේ ලන්ඩන් වල ඒවා සෙල්ලන් නෑ ලංකාව කියලා හිතුවාද

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907Ай бұрын

    මාලිමාවට රජය බාරදෙමු එවිට ඕවා ගමු

  • @saynomore8762
    @saynomore8762Ай бұрын

    මුන් වගේ උන් හින්දා තමයි මාලිමාවේ ඡන්ද කැඩෙන්නෙ..ප්‍රේමදාස මැරෙන්නෙ 1993..ගාමිණී මැරෙන්නෙ 1994 දී..ප්‍රේමදාස වලේ ඉඳලා ප්ලෑන් කරන්න ඇති..ප්‍රේමදාසලා වැරදි කරල ඇති..එතකොට අර පැනලා ඉන්න ප්ලාස්ටික් සැත්කම කරපු කෙනා කොහෙද? එයාව වහාම අත්අඩංගුවට ගත යුතුයි..ඔබතුමාට මේවා ආරංචිවුනේ කොහොමද? ඔබතුමාත් මෙච්චරකල් මේවා හංගගෙන හිටියද? මොන පදනමකි යටතේද මේවා කියන්නෙ? සජිත් මේවට සම්බන්ධ කොහොමද? කාවවත් සුද්ද කරන්න යන්නෙ නැහැ..අපේ JVP එක ගැනත් 88,89 අමිහිරි කියවීම් තියෙනවා..බොරුවට මාලිමාවට ඡන්දෙ දෙන්න නොකියා ඡන්දෙබදෙන්න කියන මේ ප්‍රයත්න දැන් පරනයි මහත්තයෝ..මේවා නෙවෙයි ඔබලා කරන්න ඕනෙ..අනුර සහෝදරයාව ඇයි අපි ජනාධිපතිවරයා වශයෙන් තෝරාගත යුත්තේ කියන එකයි.

  • @user-zx5qg9vc9e
    @user-zx5qg9vc9eАй бұрын

    ඔබ තුමාට ගොඩාක් පිං ඇත්ත හෙළි කරනවාට

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977Ай бұрын

    අදටත් මේ කුරිරු අපරාධ කරුවන් රට පාලනය කරනවා ? ඔබතුමාගේ මෙම හෙලිදරව් කිරීම් පිළිබඳව ලක්වැසි ජනතාවගේ ගෞරවය ආචාරය ඔබතුමාට පිරි නැමිය යුතුයි ❤!

  • @chamaralahiru7622
    @chamaralahiru7622Ай бұрын

    අනිවාරෙං ඇත්ත සැකකාරයෝ යට ගහනවා.මතකනේ කියක් ඕම ඝාතනය කරාද phi,doctor,ෂාෆ්ටර්,තව කියක්ද හැබැයි අද වෙනකං එකෙක් හරියට ඇල්ලුවේ. නැ.

  • @vasanthiwvasanthi389
    @vasanthiwvasanthi389Ай бұрын

    ස්තුතිය දැනුත් කීරිමට බුදු සරණ්යි දෙවිපිහිටයි

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683Ай бұрын

    ජයෙන් ජය පතමි.

  • @HemaHema-tv1qb
    @HemaHema-tv1qbАй бұрын

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @ChandimaSilva-dz1in
    @ChandimaSilva-dz1inАй бұрын

    රට වනසන අමනයන්ට නිසි දඩුවම් ලබාදිය යුතුය ...

  • @chamindaindika-h2b
    @chamindaindika-h2bАй бұрын

    ඔබ තුමා වාගේ අය මෙරට ඉන්න එක ගැන මට සතුටුයි හද වලින්ම ❤

  • @malaniDarmagna
    @malaniDarmagnaАй бұрын

    කාලකන්නි රාජපක්ශලා රට කාපු රාජපක්ශලා.ලැජ්ජ නැති එවුන්. ............මාලිමාවට ජය වේවා...

  • @myasapala3399
    @myasapala3399Ай бұрын

    ඔන්න අපල්ලා සජියාගේ තාත්තාගේ වැඩ සජියා කොරයිඅලේ

  • @gaminiwasantha4861
    @gaminiwasantha4861Ай бұрын

    අවන්කවම ස්තුති ඔබ තුමාට

  • @ranwickramasinghe
    @ranwickramasingheАй бұрын

    වෙඩි තියපු දෙන්නා හොද පුහුනු දෙන්නෙක්

  • @wimalsenaka9203
    @wimalsenaka920328 күн бұрын

    ඔබගේ කතාවට ජය ජය ජය ❤

  • @AshaHemachandra
    @AshaHemachandraАй бұрын

    වටිනා තොරතුරැ රැසක් ඉදිරිපත් කිරිම සමිබන්දයෙන් ඹබට තුති.

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bsАй бұрын

    මෙ කිසිදෙයක් නොදත් මහජනතාව මෙ යක්ෂයන්ට ජන්දය දීලා ඔලු උඩ තියා ගත්තා පේනවා නේද මෙ හෙළිදරව්ව . ඔබ තුමාට ස්තුතියි .

  • @anjalikafernando633
    @anjalikafernando633Ай бұрын

    ලංකාවට. පොලිසිය වැඩජ් නෑ නේ. ඔහොම බලද්දි. පොලිසිය වැඩ කරන්න. ඕනේ.පතාලය නැමැති දේසපාලුවන් කියන විදිහටහරි මරු

  • @AnuraHewa
    @AnuraHewaАй бұрын

    අනිවාර්යයෙන් මේ කාලකණ්ණි දේශපාලන ක්‍රමය නැති කරන්න සියලුදෙනා පෙලගැසිය යුතුයි ඉතාම වටිනා හෙලිදරව්වක්. ඇත්තටම ආයුධ දුන්නෙ අපේ කොල්ලන්ට ගහන්න නෙමේ ඉන්දියන් හමුදාවට ගහන්න ඒක පාරාවලල්ක් උනා .

  • @kusumarathnayaka6067
    @kusumarathnayaka6067Ай бұрын

    අපි මැද පෙරදිග ඇවිල්ලා ඩොලර් හොයනවා. අහිංසක මනුස්සයව අපි නමුත් ලංකා වෙන්න දේශපාලඥයෝ උඩු යටිකුරු කර කර ඔක්කොම කරණං ගහනවා. ඉතින් කොහොමද ලංකාව සංවර්ධනය වෙන්නේ

Келесі