Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

දේශයේ සැබෑ නිදහස උදෙසා ... i Ethalaya News- ඊතලය පුවත් සමග - තට්ටුමාරු දේශපාලන ක් රමයට අප රට පාලනය කළ දූෂිත දේශපාලනඥයින් විසින් විනාශ කබ � නලද දේශය යහපත් දිසාවකට යොමු කිරීම සදහා අප සියළු දෙනාම එකාමෙන් අත්වැල් බැදගෙන ක් රිියා කරමු.
+94716004279 ONLY WHATAPP MESSAGE
EMAIL :- [email protected]
ඔබ සතුව යම් වැදගත් තොරතුරක් ඇත්නම් මෙම වට්ස්ඇප් අංකයට හෝ ඊමේල් ලිපිනයට යොමු කරන්න.

Пікірлер

  • @MontyWeeraman
    @MontyWeeraman6 минут бұрын

    ❤❤

  • @shanthaananda990
    @shanthaananda99019 минут бұрын

    පොලීසිය මීට වැඩිය අපරාද කරනවා ඕවා මොනවද උන් සක්කිලි බල්ලෝ උන්ට හෙනගලත් මදි

  • @mubarakhassan4533
    @mubarakhassan453327 минут бұрын

    වාර්තාකරණය ප්‍රශංසනීයයි .ඒත් බුද්ධි නිලධාරීන්ගේ රූප පෙන්වීම හරිද මන්ද!

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk35 минут бұрын

    Sri lal your a one of hero your talking right now. Why.your have to disclose everything 4 years ago.now you like a snake.do you think JVP members are clap you for you.will see sri lal .i love your chanel. But i am not a foolish.

  • @madufernando2617
    @madufernando261736 минут бұрын

    රනිලට රැවටෙන්නනම් ඵපා.ඕකා හොයන කෙංගෙඩියක් නැ.බලයට කෑදරකමට ඉන්නම බැරි තැන ජනතාවට තටමලා පෙන්නනවා.මයිනා වසර ගණනාවක් රටේ සම්පත් සුරගෙන කෑවේ යුද්ධය ඉස්සරහට දාගෙනයි.බලපුහාම කොරපු මගුලක් නැ.මේදාපාර රනිලා සෙල්ලමක් දාන්නයි යන්නේ පාස්කු පුහාරය වෙන්දේසි කර කර.ඌට මේ පඩංගූවන්ගේ ගුබ්බෑයමට රිංග ගත්තට පස්සේද පාස්කු පුහාරය ගැන කැක්කුමක් ඇතිවුනේ.ඒ තරම් කැක්කුමක් තිබුණනම් රජකම ඔටුන්න පළදගත්තට පස්සේ ආපු ගමන් කරන්න තිබුණනේ.රනිලගේ ආණ්ඩුව අගමැතිව ඉන්නකොටනේ පුහාරය සිදුවුනේ .ඒ වෙලාවේ බකමූණා වගේ හිටියා කිසිම පියවරක් ගත්තේ නැ.වසර පහක් ගෙවිලත් පියවරක් ගත්තේ නැති පඩංගුවෝ....මැතිවරණයක් ලංවෙන කොට නොකරපු දේවල්.. කරනා බවට ජනතාවට බොරු පොරොන්දු දිදී මුලාකරගෙන නාකී පඩංගුවෝ තවත් හම්බකර ගන්නයි හදන්නේ.රනිලෝ තෝවත් ඵපා.තොගේ හොරූ ඝාතකයෝ ඇල්ලීලත් ඵපා.තෝත් රටේ බැංකු හොරෙක්. වල පල්ලට යන්නද හම්බ කරන්නේ .දෑහැට නොපෙනි මකබෑවෙලා පලයන් . ජනතාවව හාමතේ දැම්මට තොට හෙණම ගහපන්.ශාප වේවා ...ශාප වේවා.

  • @ArifSrilanka
    @ArifSrilanka40 минут бұрын

    i realy appreciate for your true news bro.keepit up

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk47 минут бұрын

    Now your o0en your mouth

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk48 минут бұрын

    I a,m a jvp lover.i never had a membership. But if you love our country pls.studdy what the policeace from jvp..

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk52 минут бұрын

    You are not perfect giornalist. You're now talking.😅

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk54 минут бұрын

    Don't worry we knows everything. Don't underastimate jvp.also npp.my future president knows everything. Don't worry.now your shouting.why Don't you open your mouth earlier.too late.because yyou think JVP is foolish.ciao buono notte.

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7ykСағат бұрын

    Thanks sir.

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7ykСағат бұрын

    Oya dan okkoma kiyanawa.oya òkka dan kiyanna aiye.oya hithanne JVP modayoda kiyala.poddak parakkui camamak naha thank you.anura sahodaraya okkoma dannawa.sorry.com

  • @user-bp3cx4pd2z
    @user-bp3cx4pd2zСағат бұрын

    මෙතුමා හෙලිකරන කරුනු තම තමන්ට පුලුවන් විදිහට සමාජගත කරන්න හැ මොම

  • @M04Samsung
    @M04SamsungСағат бұрын

    අනිවාර්යයෙන්ම මහත්මයා ඔබ සොයාගෙන පවසන කරැණු කාරණා සවන් දුන්න විටදී පාස්කු බෝමිිබ ප්‍රහාරය කවිිද එල්ල කෙරේ කියල පැහැදිලිව අවබෝධ වෙනවා බලතන්හාවට මමද ගොඨාභය පාස්කු බෝමිිබ ප්‍රහාරය වෙනුවෙන් හෙලපු 🐊 කිඹුල් කඳුළු වලට රැවටී මම ඇතුළු පිරිසක් ඡන්දය දුන්නා ප්‍රහාරය ගැන නිලන්ත ජයවර්ධන සත්‍ය කතාව ළඟදී පවසාවි යයි ජනතාව දැඩි විශ්වාසය කින් බලාපොරොත්තු වෙන් සිටී අනිවාර්යයෙන්ම මෙවර අපගේ ඡන්දය 🧭 මාලිමා වට ලබාදී ජය ග්‍රාහනය කරවනවා 👍

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7ykСағат бұрын

    Sri lal why you disclosing all right now.i think you also one of bull shit.why don't you disclosed earlier. I think my president not a fool.dont worry will see. Npp.(JVP ) not a foolish. They know beter than you.

  • @disanayaka4048
    @disanayaka4048Сағат бұрын

    අනුර ❤හරණි ❤සමන්ත ❤වජිත ❤ටිල්වින් ❤නලින් ❤හදුන් ❤මෙසේරාම මරලා පොල් පිත්තක් දැම්මත් දැන් මාලිමාව දිනන වා ❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7ykСағат бұрын

    Sri lal my heroes are anura vijitha,tilvin Samantha specialy lal kantha.they will solve all the problems even dr.nalin also wasantha, knows everything. Don't worry. Past is another but hide is question..my president anura deffinitly will solve all the matters.just only 49 days.i am counting a days.

  • @Janakasiripeiris-bz8ov
    @Janakasiripeiris-bz8ovСағат бұрын

    Okunva,janathaa adikaranayata,gennala,gal gahala,maranna onaa...

  • @dilanidilani1199
    @dilanidilani1199Сағат бұрын

    රාජපක්ෂ පවුල මහා ශාපයක් රටටම .ඕකුන්ට නීතිය නැද්ද ජේසුනේ

  • @disanayaka4048
    @disanayaka4048Сағат бұрын

    බණ්ඩාරනායක පේමදාස රන්ජ්න් විජේ රත්න විජේකුමාර තුංග රෝහන විජේ වීර ප්‍රනාඩු පුල්ලේ අපේ රටේ මිනි මරු දේශපාලනය බිලි ගත්ත පෝලිම ඒම සියලු දෙනාට නිවන් සැප ලැබේවා 🌹🌹🌹අනුර කුමාර මහතාට ඉහලම ආරක්සා වක් ලබාදෙන්න ❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7ykСағат бұрын

    Would you mind i love to meet you somewhere in europ. In convenience time.

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7ykСағат бұрын

    Sri lal great your a real giornalist. Thanks. I am a musician movement living in italy and also 🇨🇭 Switzerland. Because my band scheduled. Love your explanation.

  • @sarathkumara4475
    @sarathkumara4475Сағат бұрын

    උබ, සිංහලද?

  • @sarathkumara4475
    @sarathkumara44752 сағат бұрын

    ඊබ්‍රාහිමි නානා අහින්සකයි සහරාන් උගත් දරැවේක් නේද.😂😂😂

  • @mrdayawathi3335
    @mrdayawathi33352 сағат бұрын

    රාජපක්ෂ අනේ අපොයි

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w2 сағат бұрын

    ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m2 сағат бұрын

    ශිුලාල් මහතාට අපේ ආශිර්වාදය..ඔබගේ.කැපවිමට හදවතින්ම ස්තුතියි

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m2 сағат бұрын

    මෙහි ඇත්ත කලේ කවිද සමාජය හොදින්ම දන්නවා...මාලිමාව දිනවා පාස්කු වින්දිතයනට යුකතිය ඉටුකර දෙමු. ..

  • @disanayaka4048
    @disanayaka40482 сағат бұрын

    වුබලාට වාසියක් ගන්න නම් අනුර කුමාර මහතාට අනතුරක් කරාට වැඩක් වෙන්නේ නෑ මාලිමාවට චන්දේ දෙන චන්ද දැයකයෝ සේරම මරපල්ලා පුළුවන් නම් වුබලාට ඒවා හොදට හුරුඉ නේ 88 89කාලේ කරේ නැතිව වුබලාට මාලිමාවේ ගමන නවත් වන්න බෑ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @yokothamariya5185
    @yokothamariya51852 сағат бұрын

    කවුද කියලා මම නොදනි පාස්කු ගහපු එවුන් තමා අදටත් මිනිස්සු මරන්නෙ😢

  • @anuragamini3623
    @anuragamini36232 сағат бұрын

    මාලිමාව

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka69472 сағат бұрын

    Ekath kiwwe Atulathmudali

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka69472 сағат бұрын

    1956 ta pera,,,premadasa eyage ammage ata kedenna gahala,,,naduwen berenna,,mano doctor knk gen,,medical ekak gattalu ohuta pissu kiyala,,,a doctor 1956 di,,,Austrailia giyalu

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka69472 сағат бұрын

    Oya eita kalin kiwwa,,Wimal weerawansa,,girl knk rape kala kiwwa,,ai nadu danna berida,,,desapalana meeting wala kiyamu neda

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka69472 сағат бұрын

    Oya wereddata nadu danna berida

  • @pakulathunga5022
    @pakulathunga50223 сағат бұрын

  • @kamiliyacool4138
    @kamiliyacool41383 сағат бұрын

    මුන්ටනේ අපි ඡන්දය දුන්නේ....

  • @inokඅ9918
    @inokඅ99183 сағат бұрын

    නම් ගම් කියන්න එපැයි පොලීසිය උන්ගෙ

  • @Ghdkdh
    @Ghdkdh3 сағат бұрын

    නියමායි...😂😂😂😂😂

  • @najithkoralage3578
    @najithkoralage35784 сағат бұрын

    දේශබන්දු ඉවත් කරන්නේ ඔබ පොලිස් කොමිසම ද 🤣🤣🤣🤣

  • @ChamaraKarunarathne-y1t
    @ChamaraKarunarathne-y1t4 сағат бұрын

    මජර දේශපාලනයට තිත තියන්න ඕනේ 👌

  • @ranjaniedabare
    @ranjaniedabare5 сағат бұрын

    මේ පච කෙබරයා නොපෙනෙන්න හදාගන්නෙ කෝමද

  • @SarathRupasinghe-ut1dg
    @SarathRupasinghe-ut1dg5 сағат бұрын

    මේවන් පාදඩයන් බලයට පත්කල අපිමයි නැවත එය වෙනස්කල යුත්තේ නිතිගරුක රටක් දකින්නනම් එනිසා මාලිමාව ආදේශකයන් කරගනිමු.

  • @darmadarma3083
    @darmadarma30835 сағат бұрын

    Npp malimawata jayaveva 👍👍👍👍👍👍

  • @darmadarma3083
    @darmadarma30835 сағат бұрын

    Niyamai oyata Thank you ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏Mewa Eli karata

  • @clerisperis9659
    @clerisperis96595 сағат бұрын

    අපිත් කතෝලික ජන්දෙනොදා හිටියත් මාලිමාවටනම් දෙන්නේ නැහැ....

  • @yuhanabeywickrama5199
    @yuhanabeywickrama51995 сағат бұрын

    Pls reduce to 15 minutes. Good content

  • @user-pq9lw2le1d
    @user-pq9lw2le1d6 сағат бұрын

    පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එය වැළැක්වීමට කටයුතු කළ හැකි තීන්දු තීරණ ගත හැකි නිලධාරින් ඒ තීන්දු තීරණ නිසි අයුරින් නොගැනීම බරපතල කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් බව ඒ ප්‍ර‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළා රාජකාරිය අවභාවිතා කළ අදක්ෂ නිලධාරී සමහරෙකුට උසස් වීම් ලබා දීම සිතා ගත නොහැකි බරපතළ කාරණාවක් ප්‍රහාරේට අසූව මියගිය හා ආපදාවට ලක් වූ සියලු දෙනාට කරන ලද අසාධාරණයක් . රටේ බරපතල ව්‍යසනයක් වළක්වා නොගත් නිලධාරීන්ට උසස්වීම් ලබාදි ඇති නම් ඔවුන් මේ සියල්ලම දන්නා බවක්ද ? මේ මෙවැනි අදක්ෂයින්ට උසස්වීම් දෙන්න පුළුවන්ද දුන්න කෙනා කවුද ? නිරායුධ අහිංසක මිනිස්සුන්ව මරා දැමීමට දැනගෙන අනුබල ලබා දුන්නේ නම් ඒ කිසිවකුට නීතියෙන් වගේම ස්වභාව ධර්මයෙන්ද අනිවාර්යෙන්ම දඩුවම් ලැබෙනු ඇත . ප්‍රහාරය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් කටයුතු කළාඔහුට මේ වගකීමෙන් මිදිය හැකිද ? හරින් ප්‍රනාන්දුගේ තාත්තගෙන් ද මේ පිළිබඳව හොඳ හෝඩුවාවක් ලබාගත හැකි බවයි සිතෙන්නේ . ශ්‍රී ලාල් ඔබ ක්‍රිස්තියානි ජනතාවට වෙච්ච බරපතල අසාධාරණය පිළිබඳව තොරතුරු සොයා බලමින් කරන සේවය ඉතා විශිෂ්ටයි ඔබට සුභ පතනවා!

  • @indikalakmali9055
    @indikalakmali90556 сағат бұрын

    අපිට 71,88 ප්‍රහාර ගෑනත් සාදාරනයක් ඔනි ,, දෙපල ගිනි තියපු උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනි

  • @Aruna91665
    @Aruna916656 сағат бұрын

    Patta❤❤❤❤❤