ක්ලබ් වසන්තව මැරුවේ ඇයි ? තොරතුරු එළියට එයි.ප්‍රසිද්ධ ගායිකාවටත් තුවාලයි.2024.07.08.

Пікірлер: 1 000

  • @maryathukoralage2479
    @maryathukoralage247914 күн бұрын

    සොබාදහම නඩුඅහන කාලයයිමේ තමන්වපුරපුදේම නලාගන්නා කාලය.😭

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    13 күн бұрын

    @@maryathukoralage2479 jeppoth eka kotasak salli hoyanaws hoyana bidiha kappam aragena bisnad karana ungenui anduwa ekka deel dagena I

  • @uygh9181

    @uygh9181

    13 күн бұрын

    Akanm.sobadahama Nadu.ahana.kalayai

  • @SaduniSadu-qp2ru

    @SaduniSadu-qp2ru

    9 күн бұрын

    4:15 ​@@user-fb2wq7it1u

  • @lakshmankulathunga3231
    @lakshmankulathunga323114 күн бұрын

    ස්තුතියි නියම..තොරතුරු හෙලි කලාට..

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa269913 күн бұрын

    ස්තුතියි ශ්‍රීලාල් මහත්මානණිඅභියෝග හා අවදානම් දරාගෙන ඔබ කරනා මෙහෙයට ❤️🙏

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri635514 күн бұрын

    දිට්ඨ ධම්මවේදනීය කර්මය.

  • @RohanaManamperi-sq5fw
    @RohanaManamperi-sq5fw14 күн бұрын

    සුහද ගමිලත්ව හෙලිදරවු කලාට ස්තුතියි

  • @bandusilwa7967
    @bandusilwa796714 күн бұрын

    ස්රී ලාල් ප්‍රියන්ත මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි දැන් තියෙන්නේ යකාගේ හෝරාව දෙවියන්ගේ හෝරාව ලගදීම එලියට ඒවි .

  • @indikanawarathna7503

    @indikanawarathna7503

    13 күн бұрын

    Me pakaya methidu une කොහොමද

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando291914 күн бұрын

    දන්නෙම නැති තොරතුරු රැසක් එළිදැක්වුවාට ස්තුතියි!

  • @rajithaseneviratne4

    @rajithaseneviratne4

    14 күн бұрын

    මේ සුහද ගම්ලත් නම් පුද්ගලයා පත්කළේ මෛත්‍රීපාල සිරිසේන කාලසීමාව 2015 සිට 2018 දක්වා

  • @titiyavithana2402
    @titiyavithana240214 күн бұрын

    කෝ අර ආරක්ෂක ලේකම් ලැජ්ජා නැද්ද ඇමති ටිරාන් හෝ පොලිස් පති ගෙ යුත්තිය ඉටුවෙලාද. මෙහෙම මරන්නෙ.

  • @chlfilms

    @chlfilms

    14 күн бұрын

    මෝඩ කතා. යකෝ ලෝකේ ඕනම රටක පාතාල අතර සටන් තියෙනව​. යුක්තිය මෙහෙයුමෙන් කරන්නේ පොදු ජනයට කුඩු බෙදීම නැවත්වීම​. උන් උන් මරා ගැනීම රටකට හොඳ නිසා ඒවාඅවූලුවන එකත් රහස් සේවා වල රාජකාරියක්.

  • @sksk-jl4sb

    @sksk-jl4sb

    13 күн бұрын

    Yukthiya aluth unane.den maru

  • @user-sp6ot4qv1u
    @user-sp6ot4qv1u14 күн бұрын

    කලු සල්ලි වලට නීතිය නැවෙනවා...අද කලු සල්ලි වලින් ජීවත් වන සෑම දෙනාම නීතිය ඒ අය අතට අරන්.. බොහොම ස්තුතියි..ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කලාට...

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak1114 күн бұрын

    ඔබගේ දැණුවත්කිරීමට ස්තුතියි!

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi110714 күн бұрын

    බලනකොට අපි හොඳ මහත්වරු කියලා හිතුව ගම්ලත් උන්නැහැහෙත් සුදු ඇදගත් නීචයෙක්නේ.

  • @seethadannoruwalage8683

    @seethadannoruwalage8683

    13 күн бұрын

    අනිවාර්යයෙන්ම 👍

  • @anohacharlesschlosser9305

    @anohacharlesschlosser9305

    13 күн бұрын

    Hamoma rawatuna

  • @user-kt1qr2vr8w
    @user-kt1qr2vr8w14 күн бұрын

    යුක්තිය වෙනුවෙන් ඈත අතීතයේපටන් විවිධවූ රාජ්‍ය වධහිංසා වලට පාත්‍රවෙමින් සමාජශෝධනය උදෙසා අඛණ්ඩව කටයුතු කරන ඔබට දීර්ඝ ආයු ලැබේවා !

  • @dilanitharanga9830
    @dilanitharanga983014 күн бұрын

    පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි .

  • @YlmsYakandawala-bj7kv
    @YlmsYakandawala-bj7kv13 күн бұрын

    දේශපාලන පාදඩයින්ගෙත් සිවුරු පෙරවාගත් පාදඩයින්ගෙත් නිතියේ දෙවගන කෙලසන පාදඩයින්ගෙත් නිරුවත් කලාට ස්තුතියි ඔබට

  • @magicstitchcanada
    @magicstitchcanada14 күн бұрын

    සරලයි... නීති විරෝධී ව්‍යාපාර කරන අය... සමාජමාද්‍ය වල මොනවා කරලා පෙන්නුවත්.. එයාල කලු චරිත.. වැඩියෙන්ම සුදු වෙන්න දගලන අය තමයි වැඩියෙන්ම කලු.. පියුමි හංසමාලි කියන්නේත් ඒ වගේ කෙනෙක්

  • @asokatissakumara3179
    @asokatissakumara317914 күн бұрын

    ස්තුතියි ඔබේ තොරතුරු වලට

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p14 күн бұрын

    වැරදි වලට දඩුවම්දෙන කාලයක්...ජයවේවා🙋

  • @judefernando9508
    @judefernando950814 күн бұрын

    යුක්තියේ මෙහෙයුම පටන් ගත්තට පස්සේ එළිපිටම මරලා දාලා යනවා.ටිරාන් අලස්ට සහ දේශබන්දුට අපේ ප්‍රනාමය.

  • @MaduraAthukorala-vy4ht

    @MaduraAthukorala-vy4ht

    14 күн бұрын

    කොන්දක් තියෙන ඔරිජිනල් සිංහල මනුස්සයෙක් ඔබතුමා දීර්ගායු වේවා..මගේ රටේ දුශන වංචා හෙලිකරන්න සක්තිය ධෛර්යය ලැබේවා

  • @maheshdesilva1014

    @maheshdesilva1014

    14 күн бұрын

    ​@@MaduraAthukorala-vy4htඔරිජිනල් සින්හල 😂

  • @user-mv1ls7zr5b

    @user-mv1ls7zr5b

    14 күн бұрын

    Thank u very much, Obatumata, for the Explanation,

  • @jagathmarapana387

    @jagathmarapana387

    14 күн бұрын

    @@judefernando9508 අපිහොදතමයිඑහෙනම් අපිටත් වෙඩිතියල යන්නඑපාද උඹලගදබල්ලො හොරිකඩයන්ට කඩේයන

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    13 күн бұрын

    💯✅💯✅👍🏾😂🤣😂🤣😂🤣😂🤣

  • @jayasiribandara7227
    @jayasiribandara722714 күн бұрын

    අනාගතයේදී හෙලුවැල්ලෙන් වෙඩිකන ගොඩක් ඉන්බ බව පේනවා.දෛවයේ සරදම්. සියල්ල අනීතික පාලකයො නිසා.

  • @user-qv3kz8gw6w
    @user-qv3kz8gw6w14 күн бұрын

    දැනුවත් කලාට ඉස්තූතියි.

  • @user-zo8ku6cz1b
    @user-zo8ku6cz1b14 күн бұрын

    තොරතුරු එලිකලාට ස්තුතියි ...ජරා වැඩ කල හැම එකාටම දැන් පලදීගෙන එන කාලයක ආරම්බ වෙලා තියෙන්නේ ....

  • @keerthilokuketagoda6886

    @keerthilokuketagoda6886

    14 күн бұрын

    👍👍👍👍

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    14 күн бұрын

    කවුරු හරි සමාජ විරෝධී වැඩ කරලා ජනතාවට සමාජයට පිඩාවක් කරන එවුන් මැරුවා නම් කමක් නැ .කන්ච්පානය හිරේ ඉදලා රටෙන් පනින්න උදවු කලේ ද පොලිසිය හමුදාවේ හරි දේශපාලුවෙක් නෙමෙයි ද ..තවත් සමාජ විරෝධී වැඩ වෙන්න කලින් මුළු සමාජයක් වෙනුවෙන් මැරුවා නම් සාදාරනයක් .

  • @luxmandayananda9012

    @luxmandayananda9012

    14 күн бұрын

    😊

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA14 күн бұрын

    හොද වීඩියෝවක්

  • @shilakumari556

    @shilakumari556

    13 күн бұрын

    ඔබ .තුමාට.ස්තුතියි .හොදම පැහැදිලිවම.තේරුම් කරා.ඔවා.දන්.නැති අපි.ලංකාවෙිි .විනාශය.ඔබ තුමාට .තෙරැවන් සරණයි

  • @user-cn6gi4cn5y
    @user-cn6gi4cn5y14 күн бұрын

    බොහෝම ස්තුතියි,වලහැංගුනාවෙි ඉන්නවා.

  • @slloving4474

    @slloving4474

    14 күн бұрын

    වලවාහැන්ගුන වැවේ.........😊

  • @priyangimalgaha6565

    @priyangimalgaha6565

    14 күн бұрын

    වලවාහැංගුවේ😂​@@slloving4474

  • @seniorslexpat6903
    @seniorslexpat690314 күн бұрын

    සැගවුන කරුණු බොහොමයක් හේතු සහිතව මහජනයා දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ඉස්තුතියි 🙏🙏🙏 නීතියෙන් බේරී සිටියත් ස්වභාවධර්මය දෙවරක් නොසිතා එකවර දඩුවම් දෙයි!

  • @anjalikafernando633
    @anjalikafernando63314 күн бұрын

    බොහොම ඉස්තුතියි දැනුවත් කරාට ඔබ තුමාට ඇත්ත ජය ගන්නවා බොරුව. පරාජ වෙනවා

  • @venturadas3323
    @venturadas332314 күн бұрын

    හිවල් ආරක්ෂකයෝ හැංගෙනවා මුන් අනිවාර්යයෙන්ම මෙ ගේමට සමබන්ධ දැයි සොයා බැලිය යුතුයි

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx14 күн бұрын

    බොහොම ස්තුතියි මත්මයාට. අපිව දැනුවත් කරාට 🙏

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph14 күн бұрын

    වැඩි කල් ජීවත් වෙන්න ආයුෂ ලැබේවා!ඔබට හදවතින්ම සුබ පතනවා.මාලිමාවෙ ආන්ඩුවකදී ලංකාවට ඇවිත් ජනතාවට සේවය කරන්න ලැබේවා!!!!

  • @ManiWickramaratne
    @ManiWickramaratne14 күн бұрын

    දැනුවත් කිරීමට ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @RandomCustomer-zs7yy

    @RandomCustomer-zs7yy

    13 күн бұрын

    Mahaththaya mea wage wisthara kiyana koto hariyatama kiyawala danagena kiyanna KPL neweie KPI nathnam balana apeth mole kachal wela moda wenawa hariyatama danagena deyak kiwwanam thamaie waitnne

  • @douglasgamage7298
    @douglasgamage729814 күн бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට. ගොඩක් දේවල් න්හෙලි වුනා .

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri586613 күн бұрын

    බොහොම ස්තුතියි දැනුවත් කරාට ඔබ තුමාට

  • @asanka689
    @asanka68914 күн бұрын

    අවි ගත්තෝ අවියෙන්ම නසී මෙකතමයි ලෝක ධර්මතාවය.ඉතින් අයි අපි තැවෙන්නේ??

  • @sunethradissanayake641

    @sunethradissanayake641

    14 күн бұрын

    👍👍👍👍👍

  • @chinthaka501

    @chinthaka501

    14 күн бұрын

    ඥානසාරටත් අදාල

  • @muthuthanthrigecooray9313

    @muthuthanthrigecooray9313

    14 күн бұрын

    Jesus said

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    14 күн бұрын

    අනේ ද කියන්නේ අපරාධ කාරයෝ මැරුණ කියන්නේ අහවල් දේකට ද අපි පසු තැවිලි වෙන්නේ ..

  • @CSP2150
    @CSP215014 күн бұрын

    මෙයා මෙතැන දේශපාලන කතාකරන්නේ, මෙයාට ඕන මිහින්තලේ හාමුදුරුවෝට පාහර ගහන්න මෙක අස්සෙ. ඇත්ත අස්සෙ බොරු කියනවා.

  • @user-cs6qf4sy2m

    @user-cs6qf4sy2m

    13 күн бұрын

    මිහින්තලයට අමුතුවෙන් පහරදෙන්න දෙයක් නැහැ එයාම ජවිපෙ භිිතිකාව නමිි මාරාන්තික බරපතල රෝගයෙන් නිතරම පෙළෙන නිසා නින්ද යන්නෙ නැති නිසා ලෙඩගොඩක් වෙලාලු

  • @sunethradissanayake641
    @sunethradissanayake64114 күн бұрын

    බොහොම ස්තුතියි මහත්තයො! කට්ටියගෙම චරිත සහතික ටික පෙලගස්සලා විස්තර කලාට . මේ 2024 වසර වැරදි කල සියලු දෙනාටම තරාතිරම නොබලා විශ්වය නම් වු ඒ උතුම් අධිකරණය විසින් දඩුවම් දෙනවාමයි . ඒක ස්ථිරයි .

  • @leelaabeyratne9294

    @leelaabeyratne9294

    14 күн бұрын

    Yes that's true.

  • @jayanthawijayasekera

    @jayanthawijayasekera

    13 күн бұрын

    Thank you very much for making the public aware of the reason behind the murder. Jayantha wijayasekera panadura

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    13 күн бұрын

    💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @dmjbandara8870

    @dmjbandara8870

    13 күн бұрын

    ඒ කියන්නේ විශ්වීය බලවේගයක් විසින් රට ශුද්ධ කර ජාතික ජන බලවේගයට බාර දෙන්න හදනවා වගේ.

  • @manel_discover
    @manel_discover13 күн бұрын

    බොහොමයක් තොරතුරු දැන ගන්නට ලැබුණා.ස්තුතියි ඔබට.

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y14 күн бұрын

    ජාවාරම්කරුවන්ගෙන් මුදල් අරගෙන බඩු බෙදන කුප්‍රකට දේශපාලකයන් ගැනත් හොයා බලන්න ඕන.

  • @musirasa4277

    @musirasa4277

    14 күн бұрын

    ekanam aththa 👍👍

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    14 күн бұрын

    Jeppkdabkiyalavhoyalabalanna ona

  • @roshanpereraofficial386

    @roshanpereraofficial386

    14 күн бұрын

    ​@@user-fb2wq7it1uඉස්සෙල්ලා අකුරු ඉගෙනගෙන වරෙන් නූගත්,ගොං අවජාතක වහල් බල්ලා😂😂😂සජිත් ගැන කියද්දි ගැට්ට කහන්නේ තොපි වගේ කටු කන අවලම් ගොබ්බ,අකුරක්වත් බැරි අපතයන්ට තමයි😂😂😂

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    14 күн бұрын

    අනිවාර්යයෙන් සොයා බලන්න ඕනෑ ..අර සුදා උදේ පාන්දර ඉදලා අඩනව vedio තුනක් හතරක් ද කොහෙද දාගෙන

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    14 күн бұрын

    @@user-ox7fu6wx6y deel dala s kappam aragena minissunta udauwwak kawadawath nokarapu jeppo gannath Hiya balanna ona

  • @chandiuduwara9714
    @chandiuduwara971414 күн бұрын

    නිිතියෙන් ගැලවුනති සොබාදහමෙන් ගැලවිිමක් නොමැත එයයි විශ්වයෙ නිිතිය .

  • @melakalakdew3137
    @melakalakdew313713 күн бұрын

    🎉🎉,මවාපාන ලොක.වල ජිවත්වන නරකින්.මුදල් හමිබ කරමින් ලෝකයාට කැපි පෙනෙන්න.උත්සාහ කරන.අයට.හො ද පාඩමි..ගැහැනු පිරිමි භෙදයක් නැ අහිංසකව සාධාරනව ජිවිතය⁣ .ගෙනයන .මනුස්සයාට ස්වභාව ධර්මය පිහිට ලැබෙනව එයයි.ඇත්ත ඔබතුමාගෙ කතාව විශිෂ්ඨයි

  • @user-fe5tn8fk8y

    @user-fe5tn8fk8y

    13 күн бұрын

    ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කිරීම පිළිබදව ඔබතුමාට ගෞරවණීය ස්තූතිය පුදකරමි.ස්වභාව ධර්මය වැරදි කරපු සියලුම දෙනාට වැරැද්දේ ප්‍රමාණයට දඩුවම් ලබාදේවි .හැමදාමත් වැරදි කරලා හැංගිලා ඉන්න බැහැ. ජනතාවට මේවා හෙලිදරව් කිරීම පිළිබදව නැවතත් ස්තූති කරමි.

  • @rohantissera2893
    @rohantissera289314 күн бұрын

    දැණුවත්කිරීමට ස්තුතියි

  • @siwhelaya4755
    @siwhelaya475514 күн бұрын

    මේක හා පියුමිගේ ප්‍රශ්නය අතර සම්බන්ධයක් තියන්න බැරිද?

  • @PriyanthaRA

    @PriyanthaRA

    14 күн бұрын

    අනිවාර්යෙන්

  • @Venura1211

    @Venura1211

    14 күн бұрын

    අනිවාර්යයෙන් තියෙනවා

  • @pwmal2602

    @pwmal2602

    13 күн бұрын

    Piyumita wenneth oya tika thama

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha14 күн бұрын

    ඔබගේ හරි දැනුවත් කිරීමට. ගොඩක් ස්තුතියි

  • @ranipremalatha803
    @ranipremalatha80314 күн бұрын

    ස්තුති දැනුවත් කලාට 🙏❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero58714 күн бұрын

    කෝඅර පුදර්ශනය කල කෂණික මෙහෙයුම බලැඇණිය කොාළඹනේද ඔය සිදුවීම, ?

  • @rangasilva5669

    @rangasilva5669

    14 күн бұрын

    😂😂😂😂😂😂

  • @agppdesilva6867

    @agppdesilva6867

    14 күн бұрын

    game gihin attama balann.

  • @jagathmarapana387
    @jagathmarapana38714 күн бұрын

    සුහදගම්ලත්කියන්නෙ පට්ටපල් හොරෙක්

  • @calistafernando1713

    @calistafernando1713

    14 күн бұрын

    ඇත්තද තොපි හොද බල්ලෝ ද😝

  • @rojafernando5809

    @rojafernando5809

    14 күн бұрын

    ​@@calistafernando1713සුහද ගම්ලත් ගැන කියන දේවල් ඔයාට අමාරුයි වගෙයි

  • @roshanpereraofficial386

    @roshanpereraofficial386

    14 күн бұрын

    ​@@calistafernando1713සුහද ගම්ලත්ගේ කටට ගන්න එකෙක්😂😂

  • @vijithamendis2471

    @vijithamendis2471

    14 күн бұрын

    😂😂😂​@@rojafernando5809

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    14 күн бұрын

    කුඩු පාතාල සමාජ නීති විරෝධී වැඩ කරන එවුන් ගෙන් යැපෙන අයට නම් ඔය වගේ මරණ ඒ අයට දුකයි .ඇයි ඉතින් උන් ජීවත් වෙලා හිටියොත් නෙ උන්ට යැපුම තියෙන්නේ ..

  • @sunilgunawardhana6955
    @sunilgunawardhana695514 күн бұрын

    Thank you very much for giving true details

  • @vasanthiwvasanthi389
    @vasanthiwvasanthi38914 күн бұрын

    දැනුවත් කිරිමට ඔබතුමාට ස්තුතිය මෙය වෙනස්වෙනවට රටේ ජනතව කැමතිනම් ජනතාවට මේ දේශපාලන විහෝය ම වෙස්කරන්නට සිද්දවෙනා සිල්ල බුද්දිමත් ජනතවගේ අත අනගතේ හොද රටක් දරුවන් ටව හොදින් ජිවත්වීමට රටක් නිර්මාණය කිමේ මුල් අඩිතල දම්මන්නට හොද පිරිසක් තොරාගැනීම ඔබගෙත් මගේ යුතුකයි

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa69425 күн бұрын

    ස්තූතියි ඔබ තුමාට. ❤

  • @georgevinitia1502
    @georgevinitia150214 күн бұрын

    මැරුනට පස්සෙ ඔක්කොම තොරතුරු දෙන්න පටන්ගෙන! ජීවත්ව ඉන්නකාලේ ඕවා කියන්න තිබුනේ ! දැන් බොහෝ අය වීරයෝ වෙලා ! ජීවත්වෙලා ඉන්නකාලෙයි මිනිසුන් දැනුවත්කලායුත්තේ !

  • @tushara4513

    @tushara4513

    14 күн бұрын

    Puka nodi danvath danuvath veyan

  • @lawrancevaas3666

    @lawrancevaas3666

    14 күн бұрын

    ය්කෝ ඕකුන් ඉන්න කාලේ කියලා මුන්ගෙන් මැරුම් කන්නද

  • @georgevinitia1502

    @georgevinitia1502

    13 күн бұрын

    @@lawrancevaas3666 ඇත්ත කියලා සමාජෙට හොඳක් කරලා මැරුම් කෑම සැපයි නිවටයෙක් වගේ බියගුලු කමට සමාජයට අයහපතක්වෙලා මියගිය අයට ප්‍රතිඋත්තර දෙන්න බැරිබව දැන දැන තමන් කියනදේවල් එක්ක හැප්පෙන්න ඔහු නොමැති නිසා ගරුබුහුමන් ලබන්න දිග ඉතිහස්සයක් කියවනවට වැඩිය ! ඔය කියන දේවල්වල ඇත්ත බොරු දෙකම තියෙන්න පුලුවන් ! මම මේ ක්‍රමය කවුරු කලත් අනුමතකරන්නෙ නැහැ ! උත්තර දෙන්න ඒ අය නැතිකොට ඉතිහාසය හරියට අකුරටම කියනවා වගේ කීම තමන්ට ලැදි අයගෙන් ප්‍රසංසා ලබන්න කටයුතුකිරීම ! බියගුලු කමට නොකීවනම් මියගියපසු කීමෙන් කිසිම පලක් නැහැ ! තමන් බියගුල්ලෙක් බව තමන්ම පෙන්නාගන්නවා විනා !

  • @seethadannoruwalage8683

    @seethadannoruwalage8683

    13 күн бұрын

    එහෙම කිව්ව නම් ඉතින් යන්න වෙන තැන දන්න වනේ....

  • @seneitaly8176

    @seneitaly8176

    13 күн бұрын

    Ela ela ඒක ඈත්ත.

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p13 күн бұрын

    පොලිසියේ හමුදාවල කිසිම රාජකාරියක් හරියට කරන්නේ නැහැ පාතාලයෝ කුඩුබිස්නස් කාරයෝ නිදැල්ලේ.තූ නොදකින් මෙහෙම රටක්

  • @rakithasampath518
    @rakithasampath51814 күн бұрын

    වෙඩි තියපු දෙන්නා අත් අඩංගුවට ගත්ත කියල පොලීසීයෙන්වත් කිව්වෙ නෑනේ..

  • @AjithKodithuwakku-eo6uk
    @AjithKodithuwakku-eo6uk14 күн бұрын

    සැමටම යුක්තිය ඉටුවෙම්න් පවතී

  • @wajiraanomakumari202
    @wajiraanomakumari20214 күн бұрын

    රනිල් පිස්සෙක් කියලා මුලු රටම දන්නා කරුණක් පලවා හරින තුරු රටක් කලනොහැක ගන්නා වු මෝඩ තකතීරු තීරණ නිසා අසරණ වෙලා ඉන්න මේරට දුක් විදින ජනතාව ගේ සහාය මාලිමාව ට ඡන්දෙ දෙන්න ස්තූතියි. 🧭❌🔥🔥🔥🔥💥

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    13 күн бұрын

    💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @KumariKanchana-ss6xx

    @KumariKanchana-ss6xx

    13 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya116814 күн бұрын

    දේශපාලුවෝ එක්ක ලැග්ග කොයි එකා වුනත්, දේශපාලුවන්ගේ ඇත්ත කුණු කතන්දරේ දන්නවා. එහෙම එකාව නැති කරන්න වඩාත්ම වුවමනාව තියෙන්නේ අදාල දේශපාලුවන්ට. පාතාලය හැදුවෙත්, උන්ව රකින්නෙත් දේශපාලුවෝ. එතකොට ඔහොම වැඩක් කර ගන්නත් බැරි කමක් නැහැ. දැනට දේශපාලුවෝ එක්ක ලගින එවුනුත් ඒක දැනගත්තොත් හොඳයි.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    13 күн бұрын

    හැබැයි ඒ වර්තමාන රනිල් සහ සහචරයන්ගේ දේශද්‍රෝහී පල් හොරු කල්ලිය පමණයි. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

  • @tigergirl421
    @tigergirl42114 күн бұрын

    කොහොම උනත් මේ ඝාතන සංකෘතිය සාදාරනීයකරනය අමාරුයි

  • @user-vi4ev4vj8q
    @user-vi4ev4vj8q10 күн бұрын

    ඔබ තුමා පරිස්සමින් ඉන්න 🙏🙏

  • @jeewasumana1743
    @jeewasumana174314 күн бұрын

    Thanks so much educating common people who have embraced neo com liberal oriented market who are following without principals and and policies

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br14 күн бұрын

    May you have long life. theruwan saranai.

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri712714 күн бұрын

    දැං මිනිස්සුන්ට මේවා සාමාන්‍ය දේවල් වෙලා,,,යුක්තියේ මෙහෙයුම කියලා මාද්‍ය කාරයෝ පිරිවරාගෙන,මෝටර්බයිසිකල් වල ජීප් වල එල්ලිලා ,කරන පොලිස් නාට්‍ය රට පුරා ප්‍රචාරය වෙනවා,,මිනිස්සුන්ට දැං ඔවා ගැන වැඩි උනන්දුවක් නෑ,,ආරක්ශක අංශ වල ගොං රගපෑම් ඕනේ තරම්නේ.

  • @janakalakmal7364
    @janakalakmal736413 күн бұрын

    තමන්ගේ අම්මා තාත්තා මැරුණත් දවස් දෙකෙන් අමතක වෙන උන් කොහෙවත් යන එකෙන් වෙනුවෙන් මේකේ වැලලෙනවා.

  • @rakithasampath518
    @rakithasampath51814 күн бұрын

    දැහැමින් ජීවත් උනනම් ක්ලබ් වසන්ත කියලා කියනවද බන්...😂චරිත සහතිකයම උගේ නමේ තියෙනවා..

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    13 күн бұрын

    💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani209014 күн бұрын

    ඔබ තුමාගේ වචන වලට බොහොම ස්තු ති යි මොන දේ වුනත් දර්ම ය ලෝකේ ප්‍රචලිතයී ක රුමය ආපු හැට්යේ යන්න වෙනවා එය බුදුන්ගේ දහමයි

  • @jayanthabandara6562
    @jayanthabandara656214 күн бұрын

    මෙවැනි දේවල් මින් ඉදිරියට සිදු නොවෙන්න වගබලා ගමු ⛪⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏

  • @jayasirisamaratunga6410
    @jayasirisamaratunga641014 күн бұрын

    මොහුගේ මරනයට ආසන්නයේ පැවති ඔහුගේ 55 වන උපන්දින උත්සවය මීට ටික වේලාවකට කලින් මා යූ ටියුබ් එකේ නැරඹුවා. ඉහල හෝටලයක තිබූ එම උත්සවයේ ඉන්නවා රාජපක්ශලාගේ දැන් ඉන්න ඇමති කෙනෙක් කලබ් වසන්ත ඹහුව බදාගෙන ඉඔින අයුරු පෙනෙනව. ඕ ඇමතියගෙ නම දැන් මතකයට එන්නෙ නැහැ . එය නරඹා ඹහුව අත් අඩංගුවට ගෙන ප්ර‍රශ්න කලහොත් තොරතුරු දැනගත හැකියි.

  • @user-dr6gv1io6q
    @user-dr6gv1io6q14 күн бұрын

    ඔබගෙ පැහැදිලි කිරිම අගෙයි

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l14 күн бұрын

    Great speech.✅❤️

  • @anitagiezendanner7958
    @anitagiezendanner795814 күн бұрын

    හරිම පැහැදිලිය ස්තූතියි

  • @MedineeJayawardena
    @MedineeJayawardena8 күн бұрын

    හැම අපරාධකාරයෙක්ම දේශපාලන බලය පාවිච්චි කරන බව මේ සිද්ධියෙන් අපිට විශ්වාස කරන්න පුළුවන්, නමුත් උණ්ඩයෙන් බේරෙන්න බැරිවුණා,ඔබ ඇත්ත පහදා දුන්න, ස්තුතියි

  • @sfernando1
    @sfernando114 күн бұрын

    Well done. Thanks all the information

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage169914 күн бұрын

    සුදු ඇද ගත් කලු මිනිස්සු . අහිංසක මිනිස්සු පාරේ මරන්නෙ නෑනේ. අහලා තියෙනවා බන්ඩරවෙල ලයනල්ගේ නංගි ගේ පුතා කියලා . ඒ කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ නැන්දගේ පුතා කියලා . සජියට සල්ලි දුන්න එක් කැඩිනෝ කාරයෙක්.මන් හිත්න්නෙ ෆොන්සේකා කිව්වෙ මුවුන් ගැන වෙන්න ඕන..

  • @catty1329

    @catty1329

    14 күн бұрын

    PISSU.. Eyage sanbandakam thiyenne JVP/NPP kattiya ekka..

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    14 күн бұрын

    @@catty1329 ඔය මඩ මදි බන් 🤣🤣🤣🤣.. කාටද කඩේ ගියේ කියලා රටම දන්නවා.

  • @user-qj6er6dj8o

    @user-qj6er6dj8o

    14 күн бұрын

    Mali.mawata.dila.palamu neda

  • @user-rx5yq4lv7h

    @user-rx5yq4lv7h

    14 күн бұрын

    මහින්දගේ තවත් එක් මැරයෙක් තමයි ක්ලබ් වසන්ත,

  • @rojafernando5809

    @rojafernando5809

    14 күн бұрын

    ​@@catty1329 සම්බන්ධ රාජපක්ෂ පරම්පරාවට

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya14 күн бұрын

    ප්‍රියන්ත මහතා ඔබට ගොඩාක් ස්තුතියි මේ පුද්ගලයා ගැන ඕස්ට්‍රේලියාවේ සුදාන නිකන් සුදු වර්ණනා දාලා තිබුණු පුද්ගලයෙක් මේ දැන් තමා ඇත්ත ඇති සැටියෙන් ඔබගෙන් අපි දැනගත්තොත් දැනගත්තේය බොහොම ස්තූතියි

  • @alwismunasingha2937

    @alwismunasingha2937

    13 күн бұрын

    බන දිටිටදමිමවෙදනියකර්ම අවිගත්තෙ⁣ාඅවියෙන්නස

  • @user-oi4kp8nf1e
    @user-oi4kp8nf1e14 күн бұрын

    My salute to you Sudatha (SUDHA) trying to white wash this criminal. This criminal pump money to his Chanel.

  • @donkumar-f4b
    @donkumar-f4b14 күн бұрын

    Well explained, thanks for pointing out the truth behind the all stories if culprits and , aware the general public

  • @SR-dz1ed
    @SR-dz1ed13 күн бұрын

    පාදඩ නිලධාරින්ගේ යටගියාව හෙලිකිරිම ගැන ඔබට ජනතා ආචාරය. ඔවුන්ට ඉදිරියේ නිතිය ඉදිරියට පැමිනවිය යුතුයි.

  • @mspjayanath5812
    @mspjayanath581214 күн бұрын

    Aniwarenma meka thama attama obathuma hariyatama attama kiwwa ok godbless you jayawewa

  • @HmdBandara-ox7jc

    @HmdBandara-ox7jc

    12 күн бұрын

    Soba dahamin siyaluma horu thakkadi vinasa karanu labe obathumata theruwan saranai

  • @samannishantha4787
    @samannishantha478713 күн бұрын

    දැනුවත් කලාට බොහොම පිං, රටේ ජනතාව තීරණය ඔබේ අතේ

  • @HosneyMohammed-zc2cb
    @HosneyMohammed-zc2cb13 күн бұрын

    ඔබ සමාජය දැනුවත් කරීම ගෙන ගොඩාක් ස්තුති.

  • @janakagunasekera
    @janakagunasekera14 күн бұрын

    good revalation...hope 100 purified truth.....man no longer living but truth will come

  • @upliupli3638
    @upliupli363814 күн бұрын

    ජීවත් වෙලා ඉන්නකොට ඔය ටික කියන්න බැරි උනානේ මේ යකාට

  • @lulualshamari6014

    @lulualshamari6014

    13 күн бұрын

    දැන් හෝ පිලි ගනින් .රටට අනවශ්‍ය ලෙස ජාවාරම කරගෙන රටක.දියුණුව නැත

  • @KirthiJayasekera
    @KirthiJayasekera13 күн бұрын

    ඔය කියපු නීතිපති තමා පලමුවෙන්ම හිරේ අරින්න ඕනෙ. පාතාලෙ ශුද්ධ කරන්න කලින් ඔය ලොකු පුටුවල ඉන්න විධායක පාතාලය මර්දනය නොකර රට කවදාවත් හදන්න බෑ. හැම දේශපාලුවම වග කිව යුතුයි රටේ මේ තත්වයට. අහිංසක දුප්පත් මිනිහට විතරයි නීතිය සීයට දෙසීයක් බල පවත්නේ.

  • @shanthasoysa640
    @shanthasoysa64013 күн бұрын

    ස්තුතියි ඔබතුමා ට,ජරා දේශපාළු හිපාටුවන් තමයි හැම කුපාඩි වැඩ පිටුපස ඉන්නේ

  • @rajithaseneviratne4
    @rajithaseneviratne414 күн бұрын

    මේ සුහද ගම්ලත් නම් පුද්ගලයා පත්කළේ මෛත්‍රීපාල සිරිසේන කාලසීමාව, 2015 සිට 2018 දක්වා

  • @kamalpriyasantha3953
    @kamalpriyasantha395314 күн бұрын

    බොහොමත්ම ස්තූතියි

  • @user-wm1rp4sr7r
    @user-wm1rp4sr7r14 күн бұрын

    Thanks for the valuable information about this person and sucharitha Gamlath.

  • @nayanaweerasinghe9822
    @nayanaweerasinghe982213 күн бұрын

    තව තවත් දැනුවත් කිරීම් සඳහා ඔබට ධෛර්ය ශක්තිය ලැබෙවා ❤

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p13 күн бұрын

    නඩුකාරයොත් නීතීපතිලත් ගිණුමට සල්ලි වැටෙනවට කැමතියි සැප විඳින්න

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan897614 күн бұрын

    ගන්ගාරාමෙ හුනුපිටියෙ පදු ව්කු උ පොඩි ගනයා ගලබොඩයා හිර ගෙඩර යවන්න ඔනෙ

  • @user-us3wh8rx6k
    @user-us3wh8rx6k14 күн бұрын

    කාලකන්නි මෙ ලොකෙන් චුත එකම තමයි හොද

  • @Lakshan_JB14

    @Lakshan_JB14

    14 күн бұрын

    ay eya oyata mokakda kare? ettatama kalakanni me rata awurudu 75 k maruwen maruwata hora kala bankoloth karapu ranil+rajapakshala.

  • @tushara4513

    @tushara4513

    14 күн бұрын

    ​@@Lakshan_JB14 puka dipan ponnaya .club vasantha ponna hukannek. Oka Dan apaye 😂😂

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    14 күн бұрын

    රාජපක්ෂ කෙනෙක් එහෙනම් වසන්ත

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    13 күн бұрын

    💯✅💯✅💯✅💯✅💯✅💯😭😫

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    13 күн бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂

  • @thamarasudh8025
    @thamarasudh802514 күн бұрын

    ඇත්තටම ගොඩක් දෙවල් දැන ගත්තා මොකද සමහර අය හෙිද කියනවා සමහර අය සාප කරනවා හොද වැඩෙි කියනවා හේතුව නොදැන හ්ට්යේ ස්තුතියි පැහැදිලි ක්රිමට

  • @indunilkaushan944
    @indunilkaushan94414 күн бұрын

    දැන් දාර බයියන්ට තියන ප්‍රශ්නේ වෙඩි තියන්න ආපු එකා ජෙප්පේක් කියනවද වෙඩිකාපු එකා ජෙප්පේක් කියන්වද කියලා 😂😂

  • @MaheshWijewardhana-dk2si

    @MaheshWijewardhana-dk2si

    14 күн бұрын

    😂😂😂

  • @pemasirisunilkumara1689

    @pemasirisunilkumara1689

    14 күн бұрын

    කියලා වැඩක්නෑ

  • @roshanjayasekara2370

    @roshanjayasekara2370

    14 күн бұрын

    අම්මෝ යකෝ එක😂😂😂අනිවා ඔකුන් එවගේ එවුන්

  • @NLiyanage

    @NLiyanage

    14 күн бұрын

    ​@@MaheshWijewardhana-dk2si😮😮😮😮😮😮😮😮😮😮 it u

  • @NuwanSamarathunga-q9t

    @NuwanSamarathunga-q9t

    14 күн бұрын

    ඒක එත්ත බ්‍රෝ

  • @WijerathnaHerath-zl5wo
    @WijerathnaHerath-zl5wo14 күн бұрын

    අපි නොදන්නා බොහෝ දේවල් ඔබතුමා හෙළි කළා. ස්තුතියි

  • @felixfernando4799
    @felixfernando479913 күн бұрын

    Much appreciated dear Sri Lal , We need people like you please take care.

  • @JB-pt3hz
    @JB-pt3hz14 күн бұрын

    Very good eye open . Thank you.

  • @swarnamalifernando2333
    @swarnamalifernando233314 күн бұрын

    දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏

  • @nuwanthushara6226
    @nuwanthushara622614 күн бұрын

    හරියට නමවත් නොදැන තමයි කියවන්නේ...kpi..කන්චිපානි ඉම්බ්‍රාන්...

  • @HubbunNabiGroup

    @HubbunNabiGroup

    12 күн бұрын

    ඔබ දන්නවාද , ඔබේ මේ පුංච් එහෙම තමයි. ඩාම් වෙනවා. ඩූම් වෙනවා. ඔබ දන්නවාද ඔබේ කොමෙන්ටුවේ වැරදි දෙකක් තිබෙන බව .... ඒ නිසා ඔය පොඩි අත්වැරදීම අතහැරල දාන්න ... කතාවේ සන්දර්භය හරිනේ .

  • @user-yg9jq8ey2w
    @user-yg9jq8ey2w13 күн бұрын

    ස්‍රිලාල් මතිදුනි ඔබතුමා නොහිටින්න මේක වෙනඅතකට හරවනවා දන්කාටත් තෙරෙයි මුගෙඅබ්‍ය්න්තරෙ කවුද ඉන්නෙකියල ඔබතුමාට පින් මෙවගෙ වඩසටහනක් අපිට ගෙනාවාට

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv13 күн бұрын

    නියම කථාව යහපතක්ම වේවා

  • @kiththa504
    @kiththa50414 күн бұрын

    Body Guard නියමයි. Fridge එක අස්සේ හැංගුනා

  • @Dcag123

    @Dcag123

    14 күн бұрын

    ඒ බොඩි ගාඩ් නෙමෙයි. බොඩි ගාඩ්ලා නෑ එයාට

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe135614 күн бұрын

    ඇත්තටම apita sathya තොරතුරු නොදැනුවත්ව හිටියේ කරුණු පැහැදිලි kreema අගය කළයුතු කරුණක් ...

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka97957 күн бұрын

    ස්තුතියි ඔබට නැවත හමුවෙමු

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v14 күн бұрын

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඔබට ස්තුතියි 🎉 දේශබන්දු ගේ කුප්පියද මුට්ටියදත් සෙත්තපෝච්චි😢😢😢

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    13 күн бұрын

    😂🤣😂🤣👍🏾👍🏾😂🤣😂🤣😂

Келесі