Plain Tea යයි සිංදු දෙකයි|පේරාදෙණියේ කැම්පස් යද්දී කසාද බන්දලා දෙයි කියලා පැනලා ගියා|K Sujeewa|EP 28

Ойын-сауық

Plain Tea යයි සිංදු දෙකයි with K Sujeewa. ‪@SwaranjaliRajkumar‬
Sponsor - Maliban "Lemon Puff"
Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
Audio engineering partner - Music Oven Institute
Music Instrument partner - YAMAHA Music Center

Пікірлер: 786

  • @mayakumari264
    @mayakumari264 Жыл бұрын

    අයගේ මුළු ජීවිත කතාව pothak වශයෙන් එළි දක්වනවා නම් ඉතාම වටිනවා

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    වටිනවා

  • @sanju4866

    @sanju4866

    Жыл бұрын

    අැත්ත ගත යුත්තක් අැති චරිතයක්❤

  • @Chiwo1996_

    @Chiwo1996_

    Жыл бұрын

    ඇත්තමයි හැම ගැහැණියකටම ආදර්ශයක් වෙයි

  • @nuwanganimnada4985

    @nuwanganimnada4985

    Жыл бұрын

  • @user-lg7on9ov1m

    @user-lg7on9ov1m

    Жыл бұрын

    gee

  • @bhagya0115
    @bhagya0115 Жыл бұрын

    ලිව්වා නම් ලස්සන පොතක් ඒ ජීවිත කතාව❤

  • @commenter1111
    @commenter1111 Жыл бұрын

    තමන්ගේ උපාදිය ගැන හැමතැනම කියව කියව තමන්ගේ උපාදි පොටො එක නිතරම සෝශල් මීඩිආ දාල ඒකෙනුත් අමුතුම අවදානයක් ගන්න හදනවට වඩා තමන්ට තියෙන්නෙ මොනාද කියලා අනෙක් කෙනාට හිතාගන්නවත් බැරි විදියට ජීවත් වෙන එක හරි සුන්දරයි❤ඒකෙ වටිනාකම වැඩී....

  • @kalpanafernando2083

    @kalpanafernando2083

    Жыл бұрын

    Best example digasi kiyadenna adare taram

  • @sarathchandrasiri9593

    @sarathchandrasiri9593

    Жыл бұрын

    දක්ෂ කම කියන්නේ කොටි පරශ්න තිබෙද්දී ඉගෙන ගත්තු ඵකයි. ශුභම ශුභ අනාගතයක්.

  • @ivanweearatne2123

    @ivanweearatne2123

    Жыл бұрын

    Your a admireble adviceble lady my best wishers

  • @priyantha7216

    @priyantha7216

    Жыл бұрын

    Upu

  • @RenukaAbeywickrama

    @RenukaAbeywickrama

    6 ай бұрын

    😊

  • @lahirumihiran3456
    @lahirumihiran3456 Жыл бұрын

    අම්මෝ.. මේක දානවා කියපු දවසේ ඉදලා මේ වෙනකල් අවුරුද්දකට වැඩිය බලං හිටියා.... ඇත්තටම මම ආසයි සුජීවා මහත්මිය මේ ළඟදි ආරම්භ වීමට නියමිත the voice kids වැඩසටහනේ විනිසුරුවරියක්/ පුහුණුකාරියක් ලෙස දකින්න... බලමු ඉතින්....

  • @sandunineranjana1383
    @sandunineranjana1383 Жыл бұрын

    ❤මාරම ආසාවෙන් බැලුවෙ.......ලස්සන film එකක් බැලුවා වගේ ජීවිත කතාව අහනකොට මනසෙ චිත්‍ර මැව්නා.අනේමන්දා ....ඇයගේ සම්පූර්ණ කතාව අහන්න මාරම ආසයි❤❤

  • @kumariekanayaka4634

    @kumariekanayaka4634

    10 күн бұрын

    අනේ අද තමයි සුජීවා ඔයාගේ ජීවිත කතාව දැනගත්තෙ අම්මෝ ඒක 😮ආදරෙයි සැමදාම. ගත යුතු ආදර්ශ බොහෝමයි.ජයවේවා ඔයාට❤❤❤❤❤❤

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Жыл бұрын

    ආදරණීයම අම්මා. ජයෙන් ජය. ආදරෙයි ඔබට.

  • @nisharagayathri2464
    @nisharagayathri2464 Жыл бұрын

    මේ විදියටත් ඉගිමරන song එක මාරම ලස්සනයි...Mrs.sujeewa ඔයා නම් ආදරනීය ❤ ක්.

  • @dineshahettiarachchi1255
    @dineshahettiarachchi1255 Жыл бұрын

    ඇය ජනප්‍රිය ගායිකාවක් කියනවට වඩා ඇත්තටම ඇය ආදරණීය මවක් ❤️

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    අනිවාර්යයෙන් 😊

  • @user-on1vy6db2f

    @user-on1vy6db2f

    11 күн бұрын

    ආදරනීය මවක් නිසාද අර හාමුදුරුවෝ එක්ක පව්ල් කාල තියෙන්නෙ අද ඌ වෙඩ් කාල මලා. ?

  • @user-yg9my4dp2j

    @user-yg9my4dp2j

    9 күн бұрын

    මෙතුමිය ගැන වෙසගනක් කියා සිතූ වද මෙය ඇසු පසු ඈ ගැන ඉතාමත් පැහැදීමක් ආදරයක් ඇතිවිය.😊

  • @ranjaniedabare

    @ranjaniedabare

    8 күн бұрын

    චිජචමානවිකාවක් කියන වචනයයි උචිත වෙට්ට පාසිට

  • @sujisaman7899

    @sujisaman7899

    7 күн бұрын

    අාදරණිය මවක් නිසාද බං උස්මහත්වුන දුලා දෙන්නෙක් පුතෙක් ඉද්දි මිනිස්සු හතර පස්දෙනෙක් ගත්තේ.. රටක් ලොකයක මිනිසුන්ගේ සිත් ධර්මයෙන් සුවපත් කල මහානාම හමුදුරුවන්ගේ සිවුර අරලවලා මිනිහා කමට ගත්තේ.. පදුරු වෙසිගේ කකුල් දෙකට නෙමේ වෙඩි වැදෙන්න තිබුනනේ.. වෙසිගා් අහවල් එකට වෙඩිවැදිලා කුණූ වෙලා මැරෙන්න තතිබුනේ..

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Жыл бұрын

    ඇය අතිසාර්ථක යකඩ ගැහැණියක්.දිරිය ලැබේවා.❤🙏

  • @MANURANGA

    @MANURANGA

    Жыл бұрын

  • @DayarathnaGamage-wf6vp

    @DayarathnaGamage-wf6vp

    6 ай бұрын

    Oya harima hoda kenek

  • @bandaranayake441

    @bandaranayake441

    10 күн бұрын

    දැන් යකඩෙං රත් වෙනවා..ඇදක් ඌඩ

  • @user-ss3zj9qq3z

    @user-ss3zj9qq3z

    6 күн бұрын

    යකඩ😂😂😂

  • @bandaranayake441

    @bandaranayake441

    6 күн бұрын

    @@user-ss3zj9qq3z බස්සන්න යකඩ පොලංලක්

  • @dammikabhr8246
    @dammikabhr8246 Жыл бұрын

    පළමුවෙන්ම ඔබතුමාට ස්තුතියි මොකද මෙතුමියගේ වැඩසටහනක් කරාට මෙතුමිය ගැන කියන්න අපිට වචන නෑ ඔය අපේ රටේ ඉන්න ප්‍රසිද්ද චරිත වලින් හොඳම සංවර චරිතයක් ඒ වගේම ආදරණීය මවක් ගොඩක් ආදරෙයි ඔබතුමියට ඒ වගේම දරුවන්ටත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි💕💕💕💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @roshiniwickramasinghe354
    @roshiniwickramasinghe35411 ай бұрын

    හරියට ෆිල්ම් එකක් වගෙයි ඇගේ මෙතෙක් ආ ගමන් මග. හරිම ලස්සනයි. කාන්තාවන්ට හොඳ ආදර්ශයක්

  • @user-en2re7mf9n

    @user-en2re7mf9n

    8 күн бұрын

    😂😂😂

  • @user-cb7zm9ky7w

    @user-cb7zm9ky7w

    7 күн бұрын

    @user-cb7zm9ky7w 0 seconds ago මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

  • @sujisaman7899

    @sujisaman7899

    7 күн бұрын

    පව් බං උබලා... 😂😂😂

  • @kavindisadunika4175
    @kavindisadunika4175 Жыл бұрын

    සුපිරියට ඉගෙන ගත්ත සුපිරිම ගායිකාවක් මාරයි .... ඇය සැමටම ආදර්ෂයකි 💐🖤

  • @umanthaimesh401
    @umanthaimesh401 Жыл бұрын

    Program එක තව තිබ්බ නම් හොඳයි කියල හිතුනා..කොහොම වුණත් වෙනස්ම program එකක්..❤️

  • @dammikabandara4410
    @dammikabandara4410 Жыл бұрын

    ඇය උගත් කාන්තාවක් බව දන්නෙ අද....මාර ගැහැනියක් .ආදර්ශයක් ඇය අප හැමෝටම ...මෙච්චර දේවල් තියාගෙන සරලව ඉන්නව සමහර අය නැති දේවල් පෙන්නන හැටියට...සතුටුයි ඇය ආදර්ශ මත් අම්මා කෙනෙක්...ඇය බුදු දහම වැලද ගෙන එය සර්ධාවෙන් අවබෝධ යෙන් අමුගනය කිරීම මාරම සතුටු කරුනක්...ස්තුතියි ...බුදු සරනයි ...

  • @DevikaWarnasuriya

    @DevikaWarnasuriya

    9 күн бұрын

    Obage දක්ෂthawaya මේ යයි කියා නිම කල නොහැකි ! ඔයට සුබපැතුම් ! කෙල්ලේ

  • @user-cb7zm9ky7w

    @user-cb7zm9ky7w

    7 күн бұрын

    @user-cb7zm9ky7w 0 seconds ago මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්

  • @sujisaman7899

    @sujisaman7899

    7 күн бұрын

    උබලා ගැන දුකයි... 😂😂😂 මේකි චිංචි මානවිකාවියක්.

  • @user-bx7vl2ql2m

    @user-bx7vl2ql2m

    Күн бұрын

    Ugath bawa penawa karala thiyana hariyenma

  • @leenarodrigo9868
    @leenarodrigo9868 Жыл бұрын

    K සුජීවා කියන්නෙ නිහතමානී ගායිකාවක් .ඒ වගේම හරිම හොඳ ආදර්ශමත් මවක්.මම නම් හරි ආශාවෙන් බලන වැඩසටහනක් .දරුවොදෙන්නත් ඒවගේමයි හොඳට හැදිච්ච ළමයි දෙන්නෙක් .එයාලට මුනගැහුනු පුතත් හරිම හොඳයි .හතර දෙනාටම තෙරුවන් සරනින් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි .❤❤❤❤

  • @user-cb7zm9ky7w

    @user-cb7zm9ky7w

    7 күн бұрын

    @user-cb7zm9ky7w 0 seconds ago @user-cb7zm9ky7w 0 seconds ago මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    මට මේ ජීවිත කතාව අහන්න දොලදුකක් අාවා මදි මේ නම් මදි ගන්න ගොඩාක් තියෙන මනුස්සයෙක්😊

  • @samarathungasmb3

    @samarathungasmb3

    2 күн бұрын

    Dan ayaga patikiriya aliwala ati nada

  • @mayakumari264
    @mayakumari264 Жыл бұрын

    සාමාන්‍යයෙන් මම කාටවත් comment කරන්නේ නැ Eth අයට සුභ pathan නැතුව බැරි වුණා කියන්න wachana නැ. Proud of you God bless you

  • @BOM823
    @BOM823 Жыл бұрын

    මගෙ ආසම චරිතයක් ❤❤ අදරණිය අම්මා කෙනෙක් චුටි පුතා ට සලකන විදිහෙන් එක හොදට තේරෙනවා ❤❤❤

  • @Hansani20

    @Hansani20

    18 сағат бұрын

    😂😂😂😂

  • @darshanaruskshan3726
    @darshanaruskshan3726 Жыл бұрын

    බොරු ආටෝප නැති ඇත්ත ඇති සැටියෙන් දකින චරිතයක්.. හරිම ආදරණීයයි❤

  • @sasidudilshan1008
    @sasidudilshan1008 Жыл бұрын

    කාගෙවත් චරිත සහතික නැතුව තමන්ගෙ ගමන තමන් ගියපු ආදර්ශවත් මන් ගොඩක් ආදරේ කරන චරිතයක් හොද අම්මා කෙනෙක් ❤❤❤❤

  • @oshadivishalya506
    @oshadivishalya506 Жыл бұрын

    කියන්න කිසි දෙයක් නෑ දැකපු සුපිරි චරිතයක් . ජීවිතෙන් ගන්න දේවල් ගොඩයි අපේ ජීවිතේට වෙන මෝටිවේශන් අනවශ්‍යයි මේක බැලුවම. කිසි දෙයක් negative ගන්න දෙයක් නෑ මාරම perfect චරිතයක් . අධ්‍යාපනය උගත්කම රැකියාව සාර්ථකත්වය මේ හැමදේම පිරුණු ලස්සන හදවතක් තියන අම්මා කෙනෙක් කියන චරිතය මාරම වටිනව. ❤.

  • @user-cb7zm9ky7w

    @user-cb7zm9ky7w

    7 күн бұрын

    @user-cb7zm9ky7w 0 seconds ago @user-cb7zm9ky7w 0 seconds ago මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

  • @user-bx7vl2ql2m

    @user-bx7vl2ql2m

    Күн бұрын

    Supiri da

  • @aysh6942
    @aysh6942 Жыл бұрын

    දර්මයේ හැසිරෙන්නා දර්මය විසින් රකිනවා කියන්නේ මේකටයි ❤

  • @tharindukarunaratne886

    @tharindukarunaratne886

    11 күн бұрын

    🤣

  • @sanathwickramarachchi205

    @sanathwickramarachchi205

    11 күн бұрын

    ධර්මය දැන අවබෝධයක් ලබාගෙන තියෙන හින්දද, පැවිදි අයෙකුගේ සීලය බිඳ වසඟයටගෙන බැඳ ගත්තේ. මෙයාට සතර අපායෙන් මෙහා තැකක් උරම නෑ. මේවගේ පාපතර කාමුක ගෑනුන් ප්‍රවර්ධනය කරන්න එපා.

  • @user-cb7zm9ky7w

    @user-cb7zm9ky7w

    7 күн бұрын

    මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

  • @tharindukarunaratne886

    @tharindukarunaratne886

    7 күн бұрын

    @@user-cb7zm9ky7w අනිවාර්යයෙන්ම. අපේ රට මෙහෙම හරි තියන එකේ ගැන සතුටුයි.

  • @sanathwickramarachchi205

    @sanathwickramarachchi205

    7 күн бұрын

    @@user-cb7zm9ky7w ස්තුතියි දැනුවත් කලාට කිසිම විලි සංගයක් නැති ගෑනියෙක් එක මිනහෙක් එක්ක ඉන්න බැරිනමි තව එකෙක් බැඳගත්තට කමක් නැහැ. මේක සපත්තු මාරු කරනවාවගේ මිනිසුන් මාරුකරනවා. අන්තිමට පන්සලක හාමුදුරුවො සිවුර ගලවලා බැඳ ගන්නවා. ඔය බුද්ධාගම වැළද ගත්තා කියන එකත් බොරු . හාමුදු ලඟ කෝටි ගනනක සල්ලි තියෙනවා කියලා දැනගෙන ඒක ගන්න කරපු උප්පර වැට්ටියක්. හරිහාමන් දායකයො ඉන්නවා නම් ඔය මනුස්සයට පන්සලක් අහලටවත් එන්න දෙන්න හොඳ නැහැ.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Жыл бұрын

    මේ වැඩසටහන පැය පහක් තිබුනත් අහන්න ආසයි ඒ තරම් වටිනවා☝️🙏❤❤❤❤

  • @user-cb7zm9ky7w

    @user-cb7zm9ky7w

    7 күн бұрын

    මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

  • @Batman-eg7th
    @Batman-eg7th8 күн бұрын

    වෙඩි වැදුනට පස්සෙ බලන්න ආවෙ.පට්ට මීටරයක් නෙ ❤️

  • @user-ss3zj9qq3z

    @user-ss3zj9qq3z

    5 күн бұрын

    බැට්මැන්

  • @rasangipathirana9021
    @rasangipathirana9021 Жыл бұрын

    උපමා රූපක වත් නෑ ඇගේ ධෛර්යයට,අව්‍යාජත්වයට සහ අතීත කතාවල සැරිසරපු චරිත වලට සමාව දීම කියන ගුණාංග වලට...ඈ සාගරයක් නම් අපි වතුර බින්දුවක්....අම්මගෙ ශක්තිය හැමදේකටම වඩා උසස්......ඈගෙ කතාවේදී එච්චරයි දැනුනේ.....තවත් කතාව තිබ්බනම් තවත් ආසාවෙන් අහන් ඉන්නවා..♥️✨️♥️✨️

  • @spmax5983

    @spmax5983

    12 күн бұрын

    3

  • @user-bx7vl2ql2m

    @user-bx7vl2ql2m

    Күн бұрын

    අව්‍යාජ යි 😅

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Жыл бұрын

    හරිම රසවත් කතාබහක් සුජීව ඔයා අපිට ආදර්ශයක් දවසක කතා කරන්න හරිම ආසයි.

  • @Ashan_kasthuri96
    @Ashan_kasthuri96 Жыл бұрын

    ඇත්තටම මම මනූගේ Me series එකේ හරි ආසාවෙන්ම බලපු program එක, රොඩු ටික පෙරලා ඉවත් කරලා, ඇයගේ නොපෙනුන හොද සමාජ ගත කරාට, Respect Manu Ayya ❤️ නුදුරු අනාගතයේ දී ඔබගේ පද රචනයකින් මගේ සංගීත නිර්මාණක් එලි දකීවී, ඒ moment එක එනකන් බලන් ඉන්නවා මා ආදරය කරන සුන්දර පද රචකයාව මුන ගැහෙන්න, දොඩමලු වෙන්න, ජය වේවා 🙏 මම, අෂාන් කස්තුරිආරච්චී

  • @dhana6727
    @dhana67276 күн бұрын

    Ane manda. Hamoma ragapanawa

  • @Anuththara426
    @Anuththara426 Жыл бұрын

    ආදරණීය අම්මෙක්... ආසම චරිතයක්...❤ ඉගිමරන තරු රෑන waahh... කියන්න වචන නෑ..❤

  • @dammikabhr8246
    @dammikabhr8246 Жыл бұрын

    අනේ ආපහු සුජීවාගේ වැඩසටහනක් දෙන්න 💕💕💕

  • @merilkurera7815
    @merilkurera7815 Жыл бұрын

    හිතාගන්නවත් බැරි චරිතයක්...ආදරෙයි සුජී...

  • @IsharaSewwandi-fk7fx
    @IsharaSewwandi-fk7fx Жыл бұрын

    සුජීවා කියන්නේ ඉතා හොද අම්මා කෙනෙක් . ඒවගේ අම්මා කෙනෙක් වෙන්න මමත් ගොඩාක් ආසයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Жыл бұрын

    ලංකාවට වටිනා වස්තුවක් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වස්තුවක් sujeewa මහත්මිය මාධ්‍යයකින් පලවෙනි වතාවට එයාගෙ තොරතුරු දැනගත්තේ බොහෝ වැදගත් වැඩසටහනක් ඔබතුමියට ජයෙන් ජයම වේවා මගේ රටට ආඩම්බරයක් ඔබතුමිය☝️🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cb7zm9ky7w

    @user-cb7zm9ky7w

    7 күн бұрын

    මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

  • @jananiperera6105

    @jananiperera6105

    2 күн бұрын

    ​@@user-cb7zm9ky7w Koi kaleda meya e iskole indala tiyenne. Government schools wala english medium patan gatte 2000 walin passe neda.

  • @Ashi949
    @Ashi949 Жыл бұрын

    උගත් නිහතමානී ආසම කෙනෙක් ❤️

  • @tharukadasantha7862
    @tharukadasantha7862 Жыл бұрын

    කවමදාවත් හිතුවෙ නෑ අක්කී මේ වගේ කැරැක්ටර් එකක් කියලා මාරම සතුටුයි අක්කී ❤

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    ස්තුතියි මනෝ සහෝදරයා 🙏❤️ සමාවෙන්න මෙහෙම කියනවට ශලිනිට මම ගොඩාක් ආදරෙයි එත් එයා නොවෙයි දිරිය ගැහැනියට තෙරෙන්නෙ තිබ්බේ කේ සුජිවා මහත්මිය ...විශ්වයේ ආශිර්වාදයේන් තවතවත් සාර්ථක වේවා 🙏❤️

  • @TheVnv23

    @TheVnv23

    Жыл бұрын

    එහෙම ඉවෙන්ට් එකක් තිබ්බද ?

  • @CiciliyaPerera-ld2xj

    @CiciliyaPerera-ld2xj

    6 ай бұрын

    Hemada hema ewant hekek thibunada itath wada salanita wada khochchara hoda aya innawada

  • @divinejourney-official50
    @divinejourney-official50 Жыл бұрын

    Super woman ,,,කවදා හරි නිවන් දකින්නේ ඔය වගේ දග අය තමයි.....සංසාරේ පෙර භව වල ඉදල පිං කරල දක්ශ කම උපතින්ම අරන් ඉපදුන සුජීවා ,, ආයේත් බෞද්ධ වෙලා ධර්මය සොයා ගත්ත එකට සතුටුයි 💜🧡🌸〰️All the best ! තෙරුවන් සරණයි!!!

  • @Rtvbbh1

    @Rtvbbh1

    11 күн бұрын

    🙂

  • @mohanmohan29

    @mohanmohan29

    8 күн бұрын

    😂😂😂 Ane ithin mekige baila. making hamuduruwo ekkath baduwa gahala. Kasada kieyakda. gamath madakalapuwa wagema baduwath mekige mada kalapuwak wagema athi. 😅😅😅😂

  • @user-bx7vl2ql2m

    @user-bx7vl2ql2m

    Күн бұрын

    Super woman ma thamai

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna7382 ай бұрын

    හරිම ලස්සන වැඩසටහනක් ! K sujeewa මහත්මියට මේතරම් ජයග්‍රහණ සුදුසුකම් තියෙන බව දැනගත්තේ මේ වැඩසටහනින්! ගොඩක් ආසයි "ඉගිමරන තරු රෑන" ගීතයට! K sujeewa අම්මා චරිතයටත් ගොඩක් ආදරෙයි ! ❤❤❤ ඔබ හොද ආදර්ශයක් සියලු මව්වරුන්ට!

  • @ishaniweerasinghe5335
    @ishaniweerasinghe5335 Жыл бұрын

    ඔබේ biography එකම ලොකු inspiration එකක්. All the best for your future endeavors

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    මම ගොඩක් කැමති පවුලක් K සුජිවා ❤❤❤❤ අංජෙලි රෝස් ❤❤ ඔයාලා තවතවත් දියුණු වෙන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PadminiTennakoon

    @PadminiTennakoon

    Жыл бұрын

    😂

  • @anushanilanthi3303
    @anushanilanthi3303 Жыл бұрын

    මන් නැවතුනා එක තැන අහන් හිටිය දවසක කොහෙදි හරි දැක්කොත් කියන්නේ සන්සාරෙන් එතෙර වෙන්ඩ ඔය හයිය එකතුකරන්ඩ කියලයි පුළුවන් නුබට

  • @madhuwijesekara6623
    @madhuwijesekara6623 Жыл бұрын

    OMG 1st song got goosebumps amazing 🤎 වෙනස්ම රහක්

  • @MANURANGA

    @MANURANGA

    Жыл бұрын

  • @anuruddikadulani154
    @anuruddikadulani154 Жыл бұрын

    මනු ඇගයීමට ලක් විය යුතුයි ඇය.ඔබ ඇයට එම අවස්ථාව ලබා දීම බොහෝම අපූරුයි.

  • @user-cb7zm9ky7w

    @user-cb7zm9ky7w

    7 күн бұрын

    කබ්බෝ FOAM කරන්න එපා.. VIEWS බලාගෙන... මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

  • @shyamachandhani9707
    @shyamachandhani9707 Жыл бұрын

    හරිම ආදරෙයි ඔයට අක්කේ. වටිනා ගැහැණියක් ඔයා.

  • @shanukiiresha1685
    @shanukiiresha1685 Жыл бұрын

    අනේ තව පාරක් ගේන්න ඒ තරම් වටිනවා ...1st song එක superb

  • @thiagarajahramanathan68
    @thiagarajahramanathan686 күн бұрын

    මෙයා මඩකලපූවෙන් ඇවිල්ලා මෙච්චර හොඳට සිංහල කතා කරනවානම් එයා හැම දෙටම දක්ෂ වෙන්ඩ ඇති.

  • @ranjaniedabare

    @ranjaniedabare

    6 күн бұрын

    ඔවු ඔවු මිනිස්සු 3ක්ම සහේට ගත්තා ඒවගේම ඉතා දැහැමි භික්ෂූන් වහන්සේ කෙනෙක්ව සහේට ගත්තේ දක්ශ කම නිසාම තමයි ඒ හාමුදුරුවන්ට උවැසි උවැසියන් පිනට දීපු මුදල් ගන්න චිංචමානවිකාව ඒ භික්ෂුව දැපනේ දාගත්තා මේකි තමයි මැ. රෙන්න ඕන කරපු පවට

  • @vindi1309
    @vindi1309 Жыл бұрын

    Woow educated ගායිකාවක්💝💝

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou773711 күн бұрын

    මම මේක බැළුවේ 12/07/2024, ඇත්තටම පුදුම චරිතයක්.. මේ චරිතෙට දීපු කාලෙනම් මදි මල්ලි.. ඉක්මන් සුවය ලැබේවා!

  • @NiroshNirosh-f4f

    @NiroshNirosh-f4f

    10 күн бұрын

    පුදුමයි තමයි පන්සල්වලට රිංගල හාමුදුරුවොත් අල්ලගත්තා.ඒ උනාට සින්ගල් මාම්

  • @nayananayana-zo6gk
    @nayananayana-zo6gk Жыл бұрын

    ආදරණීය අම්මේ , ඔබට නමස්කාර වේවා !

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    ජනප්‍රිය,හැම අතින්ම දක්ෂ වගේම නිහතමානී චරිතයක්. වැරදීම් වුණත් ඒවගෙන් හොද පාඩම් ඉගෙන ගෙන දැන් හොදින් සතුටින් ඉන්න එක හරිම අගෙයි.

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 Жыл бұрын

    Mechchara dawasak dakapu k. sujeewata wada me mohothe idan man oba gana adambara wenawa.... Oba shakthimath gahaniyak danum sambarayak hebi.... Hitha gannawath ba oba a tharam dakshayek kiya... Harima saralai.. Kisima udagukamak na.... Suba pathum oba thumiyata

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g6 күн бұрын

    Mahanaama suwaminwahanse Apawath wenna thibunaa.sujeewa muna nogesunaa nam.

  • @lasheensampath3253
    @lasheensampath3253 Жыл бұрын

    K sujeewa❤❤..ආදරෙයි අම්මා.

  • @gayanperera900
    @gayanperera900 Жыл бұрын

    ඉන්ගිමරන තරු රෑන කොච්චර ඇහුවත් අදටත් එපා වෙන්නෙ නැති සින්දුවක්❤

  • @Chiwo1996_
    @Chiwo1996_ Жыл бұрын

    මේ සිංදු , මේ හඩ අදටත් හදවතේ දෝංකාර දෙනවා❤

  • @sujeewajayasinghe9325
    @sujeewajayasinghe9325 Жыл бұрын

    Brilliant mum..Respect 👏

  • @chandimaherath2907
    @chandimaherath2907 Жыл бұрын

    හරීම ලස්සනයි වැඩසටහන...ඔයාට ජීවිතේ වැරදිලා නෑ..ගන්න ඕනි තීරණ හිතට එකඟව අභියෝගාත්මකව නිසි වෙලාවට ම අරන් තියනවා කියලයි මට හිතෙන්නේ...සාම්ප්‍රදායික සමාජයට යම් දේ යම් වැරදි විදිහට පේනවා ඇති..ඒත් ඔයාගේ ජීවිතය ඔයාගේ..ඔයාගේ චරිතය හරියටම ඔයාගේ දරුවෝ දෙන්නා තේරුම් අරන් තියනවා..ඒක ලොකුම blessing එකක්..වැඩසටහන තවත් ටිකක් තිබුන නම් කියලා හිතෙනවා...💖

  • @rathnadhanasekera9880

    @rathnadhanasekera9880

    13 күн бұрын

    ජය හා සතුට පතමි සුජි................

  • @ramayaranasinha4279
    @ramayaranasinha4279 Жыл бұрын

    You are a very strong and well educated mother.

  • @praneethaperera103
    @praneethaperera103 Жыл бұрын

    I love her low thank tone when singing . All the best

  • @heshaniayodya9704
    @heshaniayodya97048 күн бұрын

    මේ වගේ කියන ඒත ඇත්තද බොරැද කියල හිතන මම😂😂😂

  • @jananiperera6105

    @jananiperera6105

    2 күн бұрын

    High school eka gana kiyana visthara nam pili ganna amarui. Oya kiyana tharam achievements thibuna nam apita nama mathaka tiyenna one.

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Жыл бұрын

    මනු ඔබත් හරිම හොඳ නිවේදකයෙක් සුභ පැතුම්👍👍

  • @mali.perera7995
    @mali.perera7995 Жыл бұрын

    මමගොඩක් කැමති දරුදෙදෙනා සමග ගෙවන ලස්සන ජිවිතයට ඔබ.තිදෙනාටම.තෙරුවන්.සරණයි

  • @sayuniremantha3915
    @sayuniremantha3915Ай бұрын

    Spri සුපිරි k සුජීව ගොඩක් ලස්සනයි good දුවේ ලස්සනයි good දුවේ ලස්සනයි ❤❤❤❤❤

  • @niharaanthony7845
    @niharaanthony7845 Жыл бұрын

    Beautiful personality....she is blessed and her children are too blessed to have an amazing mother and she is a good example for me and most of the mothers .....love u so much.

  • @shanisilva6389
    @shanisilva6389 Жыл бұрын

    What a beautiful life. Please write and publish your story. ❤ U Lady

  • @jeevscreations7900
    @jeevscreations7900 Жыл бұрын

    What a genuine lady.. Before you learning dhamna you used to criticize your parents and sad as well as bad on your childhood. I have listened to few of your discussions..Now you have realised the life and what's kamma...so proud of you Sujeewa... May you realise the Buddhist philosophy in a very short period....🙏🤗🙏🎉

  • @gjayaneetha
    @gjayaneetha Жыл бұрын

    ඇත්තටම මාරම ආසාවෙන් බැලුවේ. සුජීවා සහෝදරිය ඔබ‍ට ජයෙන් ජය ❤

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 Жыл бұрын

    හරිම නිහතමානී චරිතයක් 👍✌️💜️

  • @wasanamallika9464
    @wasanamallika946410 ай бұрын

    Miss සුජීවා ඔයා අදහන්න හොද චරිතයක් තෙරුවන් සරණයි

  • @tonyandniro
    @tonyandniro Жыл бұрын

    U are such a talented lady. Wow. U are unbelievable. I am also from batticaloa but lived for 5 years and got back to Colombo. So proud of u. U are amazing mother. I have watched many videos of u. Also u have an amazing voice. Keep it up. God bless.

  • @Ranasuru
    @Ranasuru Жыл бұрын

    හිතන්න තියෙන්නේ ඔය වයසට සුජීවා දිනපු දේවල් වලින් කීයෙන් කීයද අපි දිනලා තියෙන්නේ කියලා .

  • @Nugegoda
    @Nugegoda Жыл бұрын

    Wow superb ❤❤ so much to take from her

  • @Ayesha91521
    @Ayesha915212 ай бұрын

    පට්ට මීටරයක්නේ

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 Жыл бұрын

    යකෙක්නේ ❤️‍🔥

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Жыл бұрын

    My car my petrol my chill dren superb dear 👍👍👍😍😍😍

  • @dimuthurangana5135
    @dimuthurangana5135 Жыл бұрын

    මනූ අයියේ , කාලේකින් හරිම පරිපූර්ණ වැඩසටහනක් 🤘💪. ඉඟිමරන තරු රැන සිංදුව නියමායි , වෙනස්ම රහක්. ❤️👌.

  • @subhashiniabeykoon8775
    @subhashiniabeykoon8775 Жыл бұрын

    මතකය සොදුරු තරම් යලි හිත හැදූ තරම් අනන්ත අහසේ තරුකැට පරදා ඇසිපිය තැබූතරම්.. නොලද උනුසුමට සීතල හුරුකර ලයගිම් නිවූ තරම් මතකය සොදුරු තරම් යලි හිත හැදුනු තරම්.. සොදුරු කාන්තාවක් ඇය.ගොඩ දෙනෙක් හොයන,කියන,කතාවෙන දේවල් වලට වඩා එහා ගිය දේවල් ඇයගේ ජීවිතේ තියන වග අදයි දැනගත්තේ..මමත් ඔබ තරම් දක්ශයෙක් නොවුනත් ඔබ ආඩම්බරයෙන් කියනව වගේම "ආඩම්බරයෙන් කියන්න පුලුවන් අම්මා"කෙනෙක්.දියනියන් දෙදෙනෙකුගේ.❤..ස්තූතිය් මනු යලිත් ඔබට රොඩු අයින්කර පෙරහන්කඩයෙන් පෙරුනු පිරිසිදු ජලය පෙන්නුවට.එහි රොඩු නෑ.විනිවිද පේන පිරිසිදු වතුර මිසක්..ස්තූතිය් සුජීවා ඔබටත් හංගන් හිටි ඔබව එලියට දැම්මට.හැම දෙයකටම වඩා කිසි දේකට සම නොකල හැකි "අම්මා"කෙනෙක් වූවාට..🎉❤

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 Жыл бұрын

    අද තමයි ඇගේ සැබෑ ජීවිත කතාව දන්නෙ ආදර්ශමත් චරිතයක් සුබ පතනවා.....

  • @gayahaputhanthrige8776
    @gayahaputhanthrige8776 Жыл бұрын

    One of the strongest women.. Thanks Manu❤🇬🇧

  • @champikasamarakoon18
    @champikasamarakoon18 Жыл бұрын

    පුදුම හිතුනා මෙතුමියගෙ කතාව අහලා... තෙරුවන් සරනයි ...දීර්ඝායු වේවා...ඔබතුමියට..❤

  • @user-xz6sd9kw1o
    @user-xz6sd9kw1o6 ай бұрын

    ඇගේ ජීවිත කතාවම නවකතාවක්...හරිම ආඩම්බරයි

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana90026 ай бұрын

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

  • @s.w1996
    @s.w1996 Жыл бұрын

    What a super lady. Very proud of you. Wish you all the best❤❤❤

  • @sagii9937
    @sagii9937 Жыл бұрын

    Very nice conversation. Manuranga, you have made her valuable. I have watched several conversations in KZread with her. But you have kept her on the correct step. She is a very talented lady. Today only I realized it. Otherwise people just talk about her failures, her past husband's etc which are all useless to her as well as to us. Best wishes for both of you for future more success in yourv lives.......

  • @subodhikavya377
    @subodhikavya377 Жыл бұрын

    ඉගි මරන තරු රෑන ...අමුතුම vibe එකක් ..ඇස් පියන් ඇහුවේ..හරිම ආසවෙන් මුලු program එක බැලුවේ..ආසම කෙනෙක් තමයි..gd luck ...Fav person 🥺❤️

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    මාත් ආසායි ඇයට

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 Жыл бұрын

    Wooooooow .kiyanna wachana na sujeewa oyage talents gana.brilliant.multi talented super women .👏👏👏❤❤❤

  • @neronero4412
    @neronero4412 Жыл бұрын

    ආදරණීය amma කෙනෙක් anji chotu චූටි පුතා okkomalata ආදරෙයි jesu පිහිටයි ❤❤

  • @lakshmiekasturiratne7576
    @lakshmiekasturiratne75769 ай бұрын

    What talented young lady! The hairs in my back stood up listening to your voice. All the best for you in life and very proud of you as a Sri Lankan.

  • @nuwannuwan-sf5dc
    @nuwannuwan-sf5dc Жыл бұрын

    Aththatama man nam harima adarei oyala 3 denatama budusaranai

  • @nimesheranga6602
    @nimesheranga6602 Жыл бұрын

    මේක තව මීට වඩා සෑහෙන්න දිග වෙන්න තිබ්බ වැඩසටහනක්.උඩින් උඩින් වගේ ගියේ හිතෙනවා...

  • @koolii4412
    @koolii4412 Жыл бұрын

    Oh god.. Slow version of "igimarana"perfect neh ❤️❤️

  • @chandaniperera7485
    @chandaniperera7485 Жыл бұрын

    ලස්සනයි 👏👏👏👏 😊

  • @rashikajayasiri1860
    @rashikajayasiri1860 Жыл бұрын

    Wow beautiful singer and mom proud of you talent and life events

  • @1962128
    @1962128 Жыл бұрын

    Very humble lady! Hats off to you darling!! God's abundant blessings for your future endeavours!!!💗💗💗

  • @ireshalakmali4259
    @ireshalakmali4259 Жыл бұрын

    යකඩ ගැහැනියක් 🥺🥰💪 ආදරෙයි ❤

  • @indeewariewickramaarachchi1240
    @indeewariewickramaarachchi1240 Жыл бұрын

    Such an admirable lady!!! Wish you all the best❤❤❤

  • @chalanirashmika478
    @chalanirashmika478 Жыл бұрын

    Talented wowan 😊😊😊 congratulations ❤🎉

  • @indujayathilaka5454
    @indujayathilaka5454 Жыл бұрын

    හරිම අර්ථවත් හෝරාවක්.❤️❤😘

  • @SanjeevaniLiyanage
    @SanjeevaniLiyanage Жыл бұрын

    Best mam in the world ❤ im a big fan sujewa auntie

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    මම හරිම කැමති චරිතයක්❤❤❤❤ ජීවිත කතාව නියමයි

Келесі