හඩ්සන් සමරසිංහ,බිරිඳට හා දරුවාට පහරදී නිවසින් පන්නා දමලා.අම්මාවත් මඩමකට දාලා.2024.07.06.

Пікірлер: 559

  • @sunilpremadasa3599
    @sunilpremadasa359916 күн бұрын

    ඔබ තුමාගේ කථාව සත්‍යක් හඩිසන් හඩිඩා සමස්ථ රටෙි ජනතාවට අප්‍රිය ජනක අප්‍රසන්න පුද්ගලයෙකි.....

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama16 күн бұрын

    මේ පාදඩයාගේ රෙදි ගලවා සැබෑතත්වය නිරූපනය කිරීම වෙනුවෙන් ඔබට ස්තූතයි ශ්‍රී ලාල් ,

  • @ethalayanewscom

    @ethalayanewscom

    15 күн бұрын

    @@KudagodaJayawickrama ජය

  • @indikalakmali9055

    @indikalakmali9055

    15 күн бұрын

    බේකින් නිවුස් -හොර බදු ඔප්පු වන්චාව ලස්ස 36 -ඈස් ඔඩයගෙලු නෙද

  • @user-xg3to3gk1n

    @user-xg3to3gk1n

    10 күн бұрын

    එ2​@@indikalakmali9055

  • @silwasilwa8977

    @silwasilwa8977

    3 күн бұрын

    මෙ දුසන සහ බිසන සංබන්ද මනාව තොරතුරු දන්නා ඔබ රටට එලිකලත් පැවති රජයන් විසින් යටපත් කර ඇති බවයි පෙනෙන්න තියෙන්නෙ මාලිමාව රජයක් යටතෙ මොන් අත් අඩංගුවට ගැනිමට කට යුතු කරන්න

  • @lakmalilakmali1146
    @lakmalilakmali114616 күн бұрын

    මුන්ට නිසි දඩුවම් දෙන්න ඕනා වයස තරාතිරම නොබලා බොහොම ස්තූති ඔබ තුමාට ❤🎉

  • @sepalajayasekara363
    @sepalajayasekara36316 күн бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හඩ්ඩෙක්

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe627116 күн бұрын

    මු තමයි ප්‍රේමකීර්තිව මැරැවෙ අනිත් කාලකන්නියා තමයි ඒ ජේ රනසිංහ සෙරෙප්පු සුප්

  • @asokasomatillake4921

    @asokasomatillake4921

    15 күн бұрын

    අහිංසා මුගෙ කටහරියබ හැදුවා නම්

  • @truparupa4464

    @truparupa4464

    14 күн бұрын

    ඔබ කියන දේ ඇත්ත නම් රියදුරා ඉන්වනමි කෙලින් ම නඩුව අලුත් කරන්න පැරදුනත් නමිබුනේ ,නැත්නම් මෙි ජරා වැඩය jvp ම තමයි

  • @lasanthaweerasinghe6271

    @lasanthaweerasinghe6271

    12 күн бұрын

    ​@@truparupa4464 උබ වගේ ගොන් මෙඩ මිනිස්සුන්ට කොච්චර තේරැමි කරලා කිවිවත් වැඩක් නැහැ... ප්‍රේමකීර්තිගෙ බිරිදම ( wife) ම කියනවා තමුන්ගේ මහත්තයා මැරැවෙ හඩිසන් කියලා තමුසෙ jvp මගුලක් කියවනවා පොඩිඩක් ඉවසලා ඉන්නවා ඔය ඔක්කොම හොරැ ටික අල්ලලා ළගදිම හිරගෙදර යනවා.මාලිමව ආණ්ඩුවක් බලයට අපු ගමන් නැතිනම් රන්ජන රාමනායකට රොෂාන් රණසිංහ උන වැඩේ වෙන්නෙ මතකනේ හොරැ අල්ලන්න ගිහිල්ලා වුන වැඩේ හොරැ රජගෙදර හොරැ අල්ලන්න උත්සහා කරපු එවුන් හිරගෙදර හොරැනගේ නඩු නිදොස් කොට නිදහස් කරන එවුන් ඉන්නෙ

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh16 күн бұрын

    ප්‍රේමකීර්ති අල්විස් අද වෙනතුරු හිටියානම් ලෝක වාසීන්ට මොනතරම් අර්තවත් ගීත නිර්මාණ රසවින්දනය කරන්න තිබුනද ජාතියේ අවාසනාව .. ලෝකයේ අවාසනාවන්ත කම

  • @user-zq4tz1ef7w

    @user-zq4tz1ef7w

    12 күн бұрын

    ප්‍රේම කීර්තිට තිබුනේ ප්‍රේම ප්‍රස්නයක් විතරයි.ඔහු පව්කාරයෙක් නෙවෙයි.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe627116 күн бұрын

    මාලිමා අන්ඩුවක් අපු ගමන් ඔකා හිරගෙදර යනවා

  • @manawasinghebandara7221

    @manawasinghebandara7221

    16 күн бұрын

    ඕකා රට පනිනවා

  • @AnandaJayathilake

    @AnandaJayathilake

    15 күн бұрын

    මූ වත් බෙරේ නාවල ගත්තනම් තමයි ඔය අසනීපය සුව වෙන්නේ.

  • @lakshmanwickramaarachchi6455

    @lakshmanwickramaarachchi6455

    15 күн бұрын

    Haddata. Kukul. චමින්ද ලවා . Bath katak kawamu.

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    13 күн бұрын

    අපි්‍රයම කතා කාරයා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe627116 күн бұрын

    හඩිසන් කියන්නෙ පට්ට දුෂිත හොරේක්..

  • @adsalahakoon5136

    @adsalahakoon5136

    14 күн бұрын

    මේවාට වග කිව යුත්තේ ඔවුනව ඒ පටුවලට පත්කල ඉහළ පෙලේ උදවියය් සහ ඒ අයගෙ නම පවා මෙයින් කෙලෙසනවා😢

  • @gaminirupasinghe3827
    @gaminirupasinghe382716 күн бұрын

    ඌ දැන් මරුවිකලෙන් කියවනව.දිටිඨදමිමවේදනීය කරුමය පලදෙන්න යන බව ඌට දැන් තේරිල තියෙන්නෙ.

  • @user-mx9yo1qt2y
    @user-mx9yo1qt2y16 күн бұрын

    මේකා නරුමයෙක් බව මාදැනසිටියා.එහෙත් මෙතරම් පාහරයෙක් බව දැනගත්තෙ අදයි කල අපරාධය ට ශාපවේවා !!!!!!!.

  • @indikalakmali9055

    @indikalakmali9055

    15 күн бұрын

    බේකින් නිවුස් -හොර බදු ඔප්පු වන්චාව ලස්ස 36 -ඈස් ඔඩයගෙලු නෙද

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw208216 күн бұрын

    රටක් වටින අහිංසක ප්‍රේම කිර්ති මැරුවේ හඩ්ඩා එකට ප්‍රේමදාසත් වගකියන්න ඕනනි.

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    13 күн бұрын

    පේමිකිර්තිව මැරැවෙ ජවිපෙ කටා්මතමා තාමත් බයියලට

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    13 күн бұрын

    සාගරිකා ප්‍රේම් විජය මාරය් මේ ඇත්තද හැම කුනක්ම ප්‍රේමදාසට

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz16 күн бұрын

    ප්‍රේමකීර්ති ද...අල්විස්මහතාගේ...මරනයට...වග...කියයුතු...පුද්ගලයා..මාලීමාව...ආන්ඩුවකින්...දැඩි...දඩුවන්

  • @user-cs6qf4sy2m

    @user-cs6qf4sy2m

    15 күн бұрын

    මෙිිකව පේමකිිර්තිට කරපු අපරාදයට එකවපරයක් තියෙනමෙිිකගෙ ඇස්දෙකම අන්දවෙලා වසර දහයක්වත් අන්සභාගෙ හැදිල දුක්විදින්න ඔිිනෙ

  • @Truth826
    @Truth82616 күн бұрын

    හඩ්ඩා නිසා ගුවන් විදුලි සංස්ථාවම හඩු ගදයි

  • @kumaraeriyagolla1021
    @kumaraeriyagolla102116 күн бұрын

    හඬු කම පෙන්වා දුන්නා ට ස්තූතියි .

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe578116 күн бұрын

    ප්‍රේමක්‍රීර්ති ද අල්විස් මහත්මයා මතක් උනා.ජීවත්ව හිටියානම් ඔය සභාපති පුටුවෙ ඉන්නේ එයා..

  • @kapiladewagiri331
    @kapiladewagiri33116 күн бұрын

    මාලිමාවට ජය වේවා

  • @user-kf2te1vr8b

    @user-kf2te1vr8b

    15 күн бұрын

    මාලිමාව ට කඩේ යන තොපිත් මාලිමාව ට සම්බන්ධ මහ එවුනුත් රටට ශාපයක් තොපි කරපුව අපිට අමතක නැහැ මිනීමරු පෙරේතයෝ තොපි ට ශාප වේවා

  • @somaperera5575

    @somaperera5575

    15 күн бұрын

    Malima වට ජයවේවා

  • @nuwannuwan1271

    @nuwannuwan1271

    12 күн бұрын

    ​@@user-kf2te1vr8b 😂😂😂😂🤣🤣🤣🤣🤣

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    12 күн бұрын

    74 දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කරනවා,....තොපි දෙන්නෙක් වැලලෙන්න හදනවා😮😮

  • @SenarathGajasinghe

    @SenarathGajasinghe

    4 күн бұрын

    Malimawata kade yana api 🐃🐂🐄🐃🐂🐄🐃🐂🐄🐃🐂🐄 neda.?

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v16 күн бұрын

    හඩ්ඩා චරිතය මෙතුවක් කල් ජීවත් වෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නෙ. මාලිමාව බලයට ආපසු යුක්තිය ඉෂ්ඨවෙයි. ඉවසන්න . ඔබතුමාට තෙරුවන් සරණයි !

  • @somasirideniyawatta628
    @somasirideniyawatta62816 күн бұрын

    මුගේ නම හඩ්ඩා.වැඩ හඩු වැඩ.කතා හඩු කතා.මූ සතෙක් 😅

  • @ojinarathanathero9605
    @ojinarathanathero960516 күн бұрын

    මාලිමා ආන්ඩුවකින් මෙි සම්බන්ධ පුර්ණ පරික්ෂණක් අවශ්‍යයි

  • @hettiaracchiasanka3344

    @hettiaracchiasanka3344

    16 күн бұрын

    මාලිමා ආණ්ඩුවමකින් පරීකෂණ කිරීම හොරාගෙන් පේන අහනවා වගේ. අපි බබාලා නොවේ.

  • @rohanagamalath9059

    @rohanagamalath9059

    16 күн бұрын

    බලය gattha ta පස්සෙ වැඩේ කෙරෙනවා .මේක පට්ටම අපරාධ කාරයෙක් ඒවා ඔක්කෝම එළියට ei ඔබත් npp එකට ඡන්දය දෙන්න ​@@hettiaracchiasanka3344

  • @anandakumara2595

    @anandakumara2595

    16 күн бұрын

    ✔️✔️👍🙏

  • @Ravi56774

    @Ravi56774

    16 күн бұрын

    තවත් හරකෙක් ​@@hettiaracchiasanka3344

  • @VNanayakkara

    @VNanayakkara

    15 күн бұрын

    @@hettiaracchiasanka3344 ⁠​​⁠ As they say if the truth hurts you are not living right. You’re definitely haven’t heard the history of this disgusting criminal. Listen to his own son’s testimony. If it’s not good enough to understand who Hadda really is, I will rest my case 😂😂

  • @enlightenedShoebill
    @enlightenedShoebill16 күн бұрын

    ගුවනවිදුලියේ සිටි එය අරක්‍ගත් බයානකම සතා මේකා 😮

  • @gayansridisanayaka
    @gayansridisanayaka16 күн бұрын

    උදේට haddage මූසල කටහඬ ඇහුව ගමන් දවසම iwarai

  • @sepalikakankanamge4353

    @sepalikakankanamge4353

    13 күн бұрын

    ඔව්. සහතික ඇත්ත. උදේ 7.00 ට අපි රේඩියෝ එකේ චැනලය මාරු කරනවා මේ මිනිහගේ අර පිළිකුල් හඬ අහන්න බැරි හින්දා.🤮🤮🤮

  • @praliya1277
    @praliya127716 күн бұрын

    හඩ්ඩාව කුණූ පණූවෝ ගහලා මැරෙන්නේ.... කාලකන්නී අවලමා...

  • @susanthahewa9774

    @susanthahewa9774

    16 күн бұрын

    ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.🛃

  • @susanthahewa9774

    @susanthahewa9774

    16 күн бұрын

    😊😊

  • @rameigap

    @rameigap

    15 күн бұрын

    ​@@susanthahewa9774 කෙසේද??

  • @bitabitadorin9881
    @bitabitadorin988116 күн бұрын

    මේ හඩ්ඩා 88..89..බිසනයටත් වගකිවයුතු පුද්ගලයෙක් ප්‍රේමදාසගේ ලගම .හිටියදඩයම් බල්ලා

  • @user-mt9se9je3h

    @user-mt9se9je3h

    15 күн бұрын

    Jeppo sudano, ehemada aasa, umbala wage gonnu, thawa balayata ennath hadanawa

  • @rachelperaud1945

    @rachelperaud1945

    14 күн бұрын

    ප්‍රේමදාසගේ ලගම සිටි දඩයම් බල්ල තමයි සිරිසේන කුරේ.

  • @ojinarathanathero9605
    @ojinarathanathero960516 күн бұрын

    එක පක්ෂයකින් චන්දය ඉල්ලා තවත් පක්ෂයකට පැන්නොත්එයාගේ මන්ත්‍රී කම තහනම් කර ඉලගට චන්ද ගතපු කෙනා පත්කරන නිතියක් කුියාත්මක කරන්න ඕන

  • @UserResu-dx5zj

    @UserResu-dx5zj

    16 күн бұрын

    2015 ව්‍යවස්ථාවට මාලිමාවෙන් ඒ වගන්තිය ඇතුලත් කලත් , දිනෙෂ් ගුණවර්ධන විජේදාස රාජපක්ෂ දෙන්නා කුටු කුටු ගාලා කුමන්ත්‍රණාත්මකව එම වගන්තිය ඉවත් කලා. එදා එම අපරාධය නොකලානම් 2019 විසිවැනි සංශෝධනය සම්මත කරගන්න සජබෙන් හත් දෙනෙක් ගන්න බැරි වෙනවා . එහෙම උනානම් අද රටට වෙලා තියෙන විනාශ ගොඩාක් සිද්ධ වෙන්නේ නැහැ .

  • @adsalahakoon5136

    @adsalahakoon5136

    14 күн бұрын

    කිසි විටක තමන්ගෙ පක්ෂය හිතුමතේ මාරු කිරීමට ඉඩ නොතබිය යුතුය 😮

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    13 күн бұрын

    ප්‍රජාතන්ත්‍රවාදය එතකොට අහෝසිකරන්න වෙයි

  • @Amarathunge
    @Amarathunge16 күн бұрын

    දැනුවත් කලාට ස්තුතියි .......

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari16 күн бұрын

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake64115 күн бұрын

    මේ කරපු අපරාධ වලට හඩ්ඩාට ගිනි දලු බුර බුරා නැගෙනවා පේන එක සාධාරණයි. බොහොම ස්තුතියි !

  • @harischandra475
    @harischandra47516 күн бұрын

    ප්‍රියන්ත අයියෙ , ඔය හඩ්ඩා , කවදාවත් බත් කාල නෑ , කාපු තරමක් ඕක කෑවෙ ,,,අසූචි .

  • @ethalayanewscom

    @ethalayanewscom

    16 күн бұрын

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath272215 күн бұрын

    ඉතා වැදගත් තොරතුරු රැසක් නිරාවරණය කිරීම පිලිබදව ස්තුතියි෴

  • @samanweerasooriya3048
    @samanweerasooriya304815 күн бұрын

    වටිනා ඡීවිත 2 ක් විනාශ කර අධමයා.

  • @pemarathnabandara8804
    @pemarathnabandara880416 күн бұрын

    කරන කලට පව් මිහිරිය මී සේ...විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... විශ්ව නීතියට යටත්ව ස්භාදහමෙන් නඩු අහන දවසට විත්තිය වෙනුවෙන් ලෝයස්ලා කිසිවෙක් පෙනී නොසිටින අතර කර්මය විසින් සාක්ශි මෙහෙයවයි..එවිට චූදිතයගෙ හර්දසාක්ශියට පමණක් සැලකිල්ල දක්වන ස්භාදහමෙ විනිසුරු තීන්දුව ප්‍රකාශයට පත්කරයි...ඒ තමයි දිට්ටධම්ම වේදනිය දඩුවම හෙවත් ස්වයං විදවීම, මෙය කොයි තරාතිරමක පුද්ගලයෙක් වුවද මුහුණදෙන ලෝක යතාර්තයයි... " බලය,නිලය,පිරිස,මුදල්,කායික ශක්තිය කිසිවෙක් සමග සදා නොරැදේ"

  • @pradeepgamage360
    @pradeepgamage36015 күн бұрын

    අනිවාර්යයෙන්ම මාලිමාව ආන්ඩුවක් යටතේ මෙි ගැන සොයා බැලියයුතුමයි. හඩිඩාට යන එන් නැති කරමු . ඒක ස්ථිරයි .

  • @nisaljayawardena
    @nisaljayawardena16 күн бұрын

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊ 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @indikalakmali9055

    @indikalakmali9055

    15 күн бұрын

    බේකින් නිවුස් -හොර බදු ඔප්පු වන්චාව ලස්ස 36 -ඈස් ඔඩයගෙලු නෙද

  • @nisanselamedamini3275
    @nisanselamedamini327516 күн бұрын

    උදේට වෙලද සේවය ගද ගස්සන අසූචි කට.

  • @jayanthabandara6562
    @jayanthabandara656216 күн бұрын

    දන්නො දනිති මොහු කවුද කියල ඉස්තුති යි දැනුවත් කලා ට⁣ අරගලයට ජයවෙවා ⛪✝️🙏

  • @wimalasiriabeysekara440
    @wimalasiriabeysekara44015 күн бұрын

    මේ වගේ කාලකණ්ණි , මුස්පේන්තු පාහර පට්ටපල් හොරු වෙව්ලනව, නීතිය ක්‍රියාත්මක වෙනවට මෙයාල බයයි. මාලිමාවට ජයවේවා . මෙයාගෙ පැටිකිරිය හෙලිදරව් කිරීම ගැන ඔබතුමාට ගොඩාක් ස්තූතියි !

  • @studiofocuskandana4433
    @studiofocuskandana443316 күн бұрын

    හඩ්ඩා......... හොද වැඩේ බල්ලට...

  • @Ravi56774
    @Ravi5677416 күн бұрын

    මාලිමාවට ජයවේවා

  • @samankarunarathne5561
    @samankarunarathne556116 күн бұрын

    අපි බොහොම ආශාවෙන් ගුවන් විදුලියේ වෙලඳසේවය ඇහුවේ. ඒත් මේ අසූචි හඩ්ඩා සභාපති වුන දවසේ ඉදලා ඒක අසූචි වලක් වුණා. දැන් වෙලදසේවය හිරිකිතයි.ඌ පාන්දර එලිවෙනකොට හැමදාම ජ වි පෙ ට බනිනවා මූට හෙන වදින්නේ නෑ නේ

  • @booyahname7774

    @booyahname7774

    16 күн бұрын

    මේක රාජ්ජ්‍යැ අනුග්ග්‍රහයෙන් ජනතාව නොමග යවනවා ඔය කැතවැඩේ කරන්න එපා ඕව නඩත්තුකරන්නෙ මේ රටේ ඉන්න ජනතාව නුබගේ නාලිකාවක් දාගෙන ඕන එකෙකුට කඩේ පලයන් තනතුරුවෙනුවෙන් රටේ කනතාව අන්දන්න හැදුවට එදා ජනයා නෙමේ අද ඉන්නෙ අන්න ඒකත් හොදින් තේරුම්ගෙන බය්ල කියපන් මචන් හඩ්ඩා නිසා ඔය චැනල් එක දැන් බොහෝ පිරිසක් අහන්නෙ නෑ

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o16 күн бұрын

    සේපාල් මහතා ද ඔය ගැන කිව්වා හඩ්ඩා ගැන ..

  • @sunilfernando9928
    @sunilfernando992816 күн бұрын

    භීෂණය ඇති වෙන්නෙ ජනාධිපතිවරණය තිබ්බෙ නැත්නම් .......!

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya202816 күн бұрын

    Thank you for telling the truth about "HADDA" Great news from Ethalaya"

  • @dilaniperera7509
    @dilaniperera750916 күн бұрын

    මේගොල්ලා වැදගත් මිනිස්සුද මිනිස්සු ඇයි මේ හඩ්සන්ලත් සමග තවමත් ඉන්නේ සමහරු ලැජ්ජයි.අශීලචාර අසත්පුරුශ මිනිසෙක් ශීලාචාර සත්පුරුශ මිනිසුන් සියලුදෙනාට ජයවේවා ඒසියලු ජනතාව මාලිමාව සමගයි. සැබෑ වෙනස නුදුරු දිනකදී ඇතිවෙනවා නියතයි ඉව්සීම සාමය සමගිය ඇතිකරගෙන එකමවකගේ දරුවෝ මෙන් මාලිමාව වටා රොද බැදගමු.

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im15 күн бұрын

    චප්දය නොතැබුව හොත් රටේ විශාල කලබල. කාරී තත්ත්වයක් උද්ගත වීමට බොහෝ දුරට ඉඩ ඇත,

  • @saumyaperera6788
    @saumyaperera678816 күн бұрын

    ඔය හඩ්ඩා ගුවන් විදුලි සංස්‌ථාවේ කක්කුස්සි හෝදන්නවත් සුදුසු නැති එකෙක්.

  • @SiriPathirana-oy2jd
    @SiriPathirana-oy2jd16 күн бұрын

    ඔය මිනිහ කරපූව ලගකදිම පස්සෙන් එයි ඔවුන්ට යන්න ලොකයක්නෑ

  • @Ravi56774
    @Ravi5677416 күн бұрын

    පේමකීර්තිගෙ මරනයට ඌ හර දඬුවම් ලැබිය යුතුය

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im16 күн бұрын

    බෙරිහං දීලා වැඩසටහන් ක්‍රියාත්මක කරන විට අහන අපට අප්‍රසන්නයි, ? ??කටක් නොව නියරකට තැබූ කුබහක්? ??? 😈😈

  • @user-sx9ch7eq3o

    @user-sx9ch7eq3o

    15 күн бұрын

    Mooth Haddata kade yana pakek

  • @samanthadsilva6828
    @samanthadsilva682816 күн бұрын

    හඩ්ඩා අපතයෙක් උල තියන්න ඕන එකෙක්

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera783916 күн бұрын

    හඩිිඩ හඩු ඟඳයි..

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara864216 күн бұрын

    Excellent speech

  • @user-hm4mn3mr4x
    @user-hm4mn3mr4x16 күн бұрын

    ප්‍රේමකීර්තිගේ ඝතකයා...පියානෝට රෙදි නැතිව කඩේ ගියා ...😂😂

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd16 күн бұрын

    👉.ජනතාව. නොදන්න. ,, 👍. මිට. වඩා,,,දරැණූ. ,,,,,,, 👉 පාදඩ,,,, තිරිසන්නු,,,, 👍. ලොකු. ලොකු ඉහල තානාන්තර. වල. සෙවය කරලා. මනුස්ස. වෙසින් 👉. ජිවත් වෙනවා. ඇද්ද,,, 🙏 ජනතාවට. සිතන්න. ,,, 👍 කාලය. එලඛීලා. ඇත 👍 ඔබතුමාට. කියන්න 👍👍👍👍. වදන්. නැ,,,,,, 🙏 දිර්ගායුශ. ලැබෙවා,🙏

  • @Vip19774
    @Vip1977415 күн бұрын

    මේ පාදඩයා කී දෙනෙකුට කබුරන්න ඇතිද , කාගෙ හරි පස්ස ලෙවකාල තනතුර ගන්නව, දැන් slbc සභාපති

  • @chamindapushpakumara7441
    @chamindapushpakumara744116 күн бұрын

    කතාව ඇත්ත

  • @samankarunarathne5561
    @samankarunarathne556116 күн бұрын

    තව දෙයක් ඌ හිතන්නේ 88 /89 ඌ කරපු දේවල් මිනිස්සු දන්නේ නෑ කියලා හිතන්නේ. ඕකා නුවර උඩුගම්පලත් එක්ක එකතු වෙලා නුවර කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක් මරන්න ඇත්ද..අද කතාකරන්නේ උපාසක වගේ.ඕකා තරම් අපරාධ j v p ය කරලා නෑ.

  • @jayathilakark6403
    @jayathilakark640316 күн бұрын

    මේ අසික්කිත නරුම හඩ්ඩා මොනවද මේ දොඩවන කතා. මූට මරු වැල පෑගිලාද

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn14 күн бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම වසලයෙක් මෙවැනි අයගේ සැබැ තත්ත්වය හෙලිදරව් කීර්තිමත් ආණ්ඩුවේ සැබෑඅරමුණු හෙලිදරව් කිරීමත් යුගයේ මෙහෙවරයි එය ඉටුකිරීම සම්බන්ධයෙන් ඔබට අපේ ප්‍රනාමය .ස්තුතියි සහෝදරයා ❤❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.907916 күн бұрын

    බුදු saranai ඔබ THUMATA 🙏🙏🙏

  • @user-ub1lo2hu8s
    @user-ub1lo2hu8s16 күн бұрын

    මෙහෙම බලනකොට හඩ්සන්ල කියන කථාවක්වත් අහන්ඩ හොදනෑනොවැ

  • @siloonfighter3004

    @siloonfighter3004

    15 күн бұрын

    Uge Hadu katha Hari Lasanda

  • @sunilekanayake115
    @sunilekanayake11516 күн бұрын

    ප්‍රේමදාස ගෙන් රාජපක්ෂ. ඊළඟට රනිල්. මේකා ජැක්සන් කුක්කෙක්.

  • @dpw-un2ql
    @dpw-un2ql16 күн бұрын

    උගේ මුණ දැක්කම අප්පිරියයි හඩ්ඩා උබ කියන දේවල් ගැන කල්පනා කරපන්

  • @indunilgalkissage2674
    @indunilgalkissage267416 күн бұрын

    මෙ comment දැක්කම හරියටනම් බඩගිහිල්ළ මැරෙන්නඹ්නෙ.ජරාම යක්කු.

  • @chandrapearl8663
    @chandrapearl866316 күн бұрын

    ජනතාව ලැස්ති විය යුතුයි මේ වගේ නරුමයන් ,එළියට ඇදදමා අත පය කඩලා දැමිය යුත්‍යි, මොකද මේ රට විනාස කලේ මුන් වගේ එවුන්,

  • @user-mt9se9je3h

    @user-mt9se9je3h

    15 күн бұрын

    Thope set eka karapu dewal walata dewa danduwama labenne mathiwaranayen, dawal Heena dalkina gon rala

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc16 күн бұрын

    ප්‍රේම කීර්ති ඕකට දඩුවම් දෙන්න ඉදිරිපත් වෙලා ද..?

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani375215 күн бұрын

    ඔබතුමාට බොහෝ ස්තුතියි ......මෙවැනි දැනුවත් කිරීම්වලට .............ඔබට තවත් දිරිය ශක්තිය වේවා මෙවැනි මෙහෙයන් කිරීමට......💐💐

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan243316 күн бұрын

    හඩ්ඩා කියන්නෙ කවුද කියලා මුලු රටම දන්නවා හඩ්ඩාට ඇවැසි ව්දියට ජනමතයක් මේ රටේ ගොඩනගන්න ඕකාට බෑ කොටින්ම ගුවන් විදුලි සන්ස්තාව ඇතුලතත් වැඩි පිරිසක් ඕකාට විරුද්ධ මතදාරින් තමයි ඉන්නෙ මොනවා කරත් මම හඩ්ඩාගේ එක හොදක් දකිනවා කවදාවත් කන්නදීපු අත හපා කන්නේ නෑ කාපු තැන ලගිනවා ලගින තැන රැකගන්න බුරනවා ඒ අතින් නම් හොයාගන්න බැරි හොද බල්ලෙක්

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh15 күн бұрын

    අනේ... ප්‍රේමකීර්ති ද අල්විස් මහතා., අදත් මගේ දෑසින් කඳුලැලි වැගිරෙනවා නම් ඒ එතුමා වෙනුවෙන්...ඒ වගේ සුන්දර මිනිසෙක් මරණයට පත් කළා නම් කවුරුන් හෝ ඔවුන්ට ඒ දඬුවම ලැබෙනවා මයි..

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando291915 күн бұрын

    ඉතාමත් වටිනා තොරතුරු! ස්තූතියි ඔබතුමා කරන් සේවයට!

  • @Lambakarna

    @Lambakarna

    15 күн бұрын

    😂😂😂😅😅 ආගම මොකක්ද bro.

  • @sebasthiyanfernando2919

    @sebasthiyanfernando2919

    15 күн бұрын

    @@Lambakarna බෞද්ධ !

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga112916 күн бұрын

    මයිනටයි හිවල් සාපයට මේ රට‍ දීලා අපිට රටක් හොයන්න යන්න වෙලා තියෙන්නේ.

  • @nihalkandewatte2299
    @nihalkandewatte229916 күн бұрын

    ඒක ගියේ ජේ වී පී එක නමින් , ප්‍රේමදාසගේ සෙරෙප්පු සුප් ච ජාතික ජන බලවේගයේ රජයකින් එයට විසදුම් ලැබෙනවා,❤

  • @samanjayaratne9332
    @samanjayaratne933216 күн бұрын

    Wesa balla Hadsun thowa API jiwithanthaya dakawa siragatha karanawa nithiyen maran daduwam prayogikawa nodena nisa🎉🎉🎉🎉

  • @InduHewapathirana
    @InduHewapathirana16 күн бұрын

    DITTA DAMMA WEDANIYA KARMAYA PALA DUNNA EXCELLENT PROGRAM

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m14 күн бұрын

    ශිු ලාල් මහතා ණෙනි දැනුවත් කිරිම.. ගැන බොහොම ස්තුතියි... අනිවාර්යෙන් අප මෙම හොරැ රැල සහ කුපාඩින් මිනිමරැවන් රකින දේසපාලුවන් පන්නා දැමිමට කටයුතු කරන්නෙමු .... මාලමාව දිනවමු ගුනදර්මය ..මනුස්ස කම. නිතිය සාදාරනත්වය යුක්තිය රජයන සැනසුමි සහිත උදාර රටක් අනාගත දරැවන් වෙනුවෙන් උදාකරගමු. ..තිරිසන් දේසපාල් මහල්ලන් රටට කල විපතක තරම..දුක් කරදර ⁣වෙිදනා ඉවසුවා ඇති.

  • @kennetbandara8245
    @kennetbandara824516 күн бұрын

    Okege. Muna. Dakkama. Therenawa. Jara. Yaka

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj16 күн бұрын

    අනුර සහෝදරයා පැහැදිලිව කිව්වා මාලිමාව ජයග්‍රහණය කලොත් "කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ" කියලා .

  • @M.W.SOMAPALA

    @M.W.SOMAPALA

    16 күн бұрын

    අනීවාර්යෙන් පලිගන්නේ නෑ හැබැයි නීතිය ක්‍රියාත්මක වන විට මූ හිරගෙදර

  • @UserResu-dx5zj

    @UserResu-dx5zj

    16 күн бұрын

    ​@@M.W.SOMAPALA අනිවාර්යයෙන් ප්‍රේමකීර්ති මැතිණිය මූ එල්ලුම් ගස් යවනවා. ජීවිතාන්තය දක්වා හිරගෙදර දුක් විඳලා බල්ලෙක් වගේ මැරෙනවා . ලියලා තියාගන්න සෝමපාල මහත්තයා .

  • @SunilWaduge

    @SunilWaduge

    15 күн бұрын

    නමුත් නීතිය ක්‍රියාත්මක කලයුතුයි.

  • @piyadhasapathirana

    @piyadhasapathirana

    2 күн бұрын

    එහෙනම්,හොරු,අල්ලලා,හමාරද

  • @nisanselamedamini3275
    @nisanselamedamini327516 күн бұрын

    අකමැතිම පුද්ගලයෙක්.

  • @kolithamendis2780
    @kolithamendis278015 күн бұрын

    Comments බැලුවම හොඳටම ඇති. හඩ්සන් යනු අප්‍රසන්න පිලිකුල් චරිතයක්. ඔබට ස්තුතියි.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna328616 күн бұрын

    හොරැ තක්කඩි බය වෙලා තියෙන්නෙ තමන්ට නියම යුක්තිය ඉටුවෙන බව දැනෙන කොටයි. යුක්තිය ට පිටුපා වැඩ කල සියලු දෙනා අද බය වී සිටින්නෙ ඒ නිසයි. පෙර පරිදි වගේ බේර ගන්න කව්රැත් නැති බව ඒ අයට දැනී ගෙන එනව තමන් තනි වෙනව කියල වැටහෙනව. ඒ නිසා ඔවුනොවුන් එකතු වී කෙසේ හෝ පැරණි බලය තමන්ගේ ලඟ තියාගන්න හැකි සෑම අයුරකින්ම ක්‍රියා කරනව. නමුත් ජනතාව අද නියම තීරණයක් අරගෙන තියෙනව සුලු පිරිසක් හැර. ඒ සුලු පිරිස වන්නේ තක්කඩි න්ගේ පිරිස සහ ඒ තක්කඩි රවටාගත් සුලු ජන කොටසක්. ඒ නිසා මේ වර අනිවාර්යෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ක් බිහි වෙනව. ඒක නවත්වන්ට හැකි සෑම උත්සාහයක් ම අද වගේම සෑම දාකමත් ඒ තක්කඩි උත්සාහ ගන්නව. එය පැරදවීමට හැකි හොඳ එකම ආකාරයයි ජනතාව නිවැරදිව සෑම අවස්ථාවකදීම කටයුතු කිරීම.❤❤❤❤❤❤❤❤ අපට ජය✌💪

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    16 күн бұрын

    දේශද්‍රෝහී මැරවර කාළකණ්නි පල් හොරු කල්ලිය දේශපාලූවෝ බයවෙලා.😮 මේ රටෙන්ම මේ පල් හොරු රැල පවූල් පිටින්ම අපේ රටෙන් පිටූ වහල් කළයූතූයි. දූෂිත ජඩ පාහර මිනීමරුවෝ ඉන්නකං අපේ රට ගොඩනගන්න හරිම අමාරුයි.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka198115 күн бұрын

    ස්තූතියි ඔබට

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i16 күн бұрын

    කෝ ඉතින් මේ පුද්ගලයාට දිට්ට ධම්ම වේදනීය කර්මයෙන් විපාක ලැබුණේ නැහැ නේද ..තව තියෙනවා ගෙවන්න සැපෙන් ඉන්න රජ සැප විදින්න ලැබෙයි අපි කිවාට බැහැ බලමු

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna180115 күн бұрын

    Thanks sir,for all informations.

  • @ojinarathanathero9605
    @ojinarathanathero960516 күн бұрын

    විදුරැගෙවල්වල ඉදගෙන ගල් ගහන්න එපා කියන්නේ මෙන්න මෙි නිසා.

  • @pradeepgamage360
    @pradeepgamage36015 күн бұрын

    ඔය කාලකන්නීයාට ඔය නම දාලා ඇත්තේ දැනගෙනම ද කොහෙද .

  • @user-hg3ds6fy5l
    @user-hg3ds6fy5l16 күн бұрын

    මිට වැඩිය හොදයි හඩ්ඩගෙ අ.......නම්

  • @HPKusumalatha
    @HPKusumalatha16 күн бұрын

    Jayawewa❤ n.p.p

  • @RpThissa
    @RpThissa16 күн бұрын

    HADDEKMA THAMA MU ELAWMU NNP JAYA WEWA❤❤❤❤❤❤❤❤❤

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya239115 күн бұрын

    ප්‍රේම්ගේ මරණයට වගකියන්න ඕනේ හඩ්ඩ..

  • @sisirahapuhinna3576
    @sisirahapuhinna357615 күн бұрын

    මම ගුවන් විදුලියට සවන්දෙන එක නැවැත්වූවේ ඔය පාහර හඩ්ඩා මහින්ද රජය කාලේ ගුවන් විදුලියෙන් උදේට ජරා විදිහට විරුද්ධ පාක්ෂිකයින්ට මඩ ගහන්න ගත්තට පස්සේ. ඕකා හිරේ දාන්න තිබුනේ අවුරුදු විසි ගානනකට කලින්. හැම ආන්ඩුවක්ම මේ පාහරයා ගන්නේ විරුද්ධවාදීන්ට හිරිකිතයක් නැතිව මඩ ගහන්න. ඇයි මාලිමාවෙන් මූ මහජන මුදලින් රාජ්‍ය නිලධාරියෙක් විදියට හිදිමින් කරන අපරාධය ගැන නඩු නොදාන්නේ.

  • @anthonyjanz5404
    @anthonyjanz540416 күн бұрын

    Hadu ganda hadda. Niyama sakkiliya .mala perethaya.balu sookkranuwakin balliyakugen aapu ekek.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa521216 күн бұрын

    වපර. ---------- ත්තා.

  • @merlinperera6121
    @merlinperera612115 күн бұрын

    හඩ්ඩා තිරිසනෙක් අපාගත වේවා.

  • @sandeepanitharuka105
    @sandeepanitharuka10515 күн бұрын

    දැනුවත් කිරීමට ස්තූතියි

  • @jaytilake2601
    @jaytilake260115 күн бұрын

    Great program 👍🇬🇧🇱🇰

  • @harischandra475
    @harischandra47516 күн бұрын

    ප්‍රියන්ත අයිය , ටිකක් අසනීප තත්ත්වෙන් වගේ .

  • @ethalayanewscom

    @ethalayanewscom

    15 күн бұрын

    ඹව්

  • @srimajayanthi4812
    @srimajayanthi481210 күн бұрын

    ස්තූතියි! ඔබ තුමාට. රටටම මෙය පැහැදිලි කිරීම ගැන.😊

  • @user-ux9zg4bt4k
    @user-ux9zg4bt4k15 күн бұрын

    ආණ්ඩුවේ පැරදුන ගාව හඩ්ඩා ගෙදර

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama16 күн бұрын

    කළුබෝවිල ඇන්ඩ්‍රේසන් පාරෙ කට බැඳල පාර අයිනෙ දාල තිබුන ගෝනිය ඇතුලෙ සිටියෙ ඔයා නේද ශ්‍රීලාල් , එදා උදේ මමත් එතන සිටියා ,

  • @jagathdecosta7634
    @jagathdecosta763416 күн бұрын

    මෙකට නීතිමය පියවරක් ගන්න බැරිද

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka977415 күн бұрын

    මේ විග්‍රහය සම්පූණ ඇත්ත .අපිත් ඒ යුගය පහුකරපු අය.

Келесі