මාස 11දී මගේ තාත්තව මට නැති කළා -ප්‍රේමකීර්ති පුත් පූර්ණ | NETH FM MA BALA KALE Ft, POORNA DE ALWIS

Ойын-сауық

සුන්දරම මතක පිරුනු පූර්ණ ද අල්විස්ගේ බාල කාලය.
( Poorna De Alwis's childhood filled with the most beautiful memories. )
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #mabalakale​​​​​​​​​​​​ #Poornadealwis

Пікірлер: 84

  • @niroshini15
    @niroshini1524 күн бұрын

    රටක් වටින රත්තරන් කලාකරුවා ප්‍රේමකීර්ති අල්විස් මහතා. උතුම් නිවන් සුව ලැබේවා. 🙏🙏🙏

  • @rohini9599
    @rohini959928 күн бұрын

    පොඩ් කාලේ මේ කොලු පැටියා දැක්කම මම හිතුවේ මාද්‍යය ලෝකේ මහා දැවන්තයෙක් වේව් කියලා පස්සෙ දකින්න වත් ලැබුනේ නෑ මම හිතුවේ පිටරටක පදිංචි වෙලා ඇති කියලා ආසයි මෙහෙම හරි දකින්න ලැබුණු එකට හපන් පැදුරෙ දැක්ක කොලු පැටියා තාමත් මතකයි ❤️❤️❤️

  • @TravelalongNZ

    @TravelalongNZ

    20 күн бұрын

    Same

  • @nirmalaveerasingh7204

    @nirmalaveerasingh7204

    4 күн бұрын

    මමත් හිතුවේ තාත්තා වගේ හොඳ මාධ්‍යවේදීයෙක් වෙයි කියලා හපන් පැදුරෙ දැක්ක විදහමයි හිතුවේ ලංකාවේ නැහැ කියලා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge126122 күн бұрын

    ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් ලස්සන වැඩ සටහනක් ඔබගේ තාත්තා ගෙ වටිනා කම අපිට අදත් තේරෙන වා ඔහුගේ ආත්මය ට සැන සීම ලැබේවා ❤🎉🎉

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi711418 күн бұрын

    මෙවැනි වැඩසටහන් බලන්න ඕන අය නෙවෙයි බලන්නේ. බලන්නෙ හොඳ අයනෙ. හැබැයි , කුලියට හරි, දේශපාලනය නිසා හරි, වයිරය නිසා හරි මිනිස්සු මරන එක මොන තරම් අපරාදයක් ද. මේ දරුවගේ වේදනාව මොනම දේකින්වත් නැති කරලා දෙන්න කාටද පුලුවන් . ඔයා මේක දකීද දන්නෙ නෑ . ඔයාගෙ තාත්තට වගේම ඔයාටත් හරිම ආදරෙයි .❤❤

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri593628 күн бұрын

    බුදුසරණයි!තාත්ත නැති.කල එවුන්ට එලොව මෙලොවදි විශ්වය දඩුවමි දෙයි .සත,ටෙන් ඉන්න.

  • @kasunudara4824
    @kasunudara482428 күн бұрын

    බොහොම ලස්සන වැඩසටහනක් .නිවේදිකාව වැදගත් විදියට මෙහෙයවනව.ප්‍රේමකීර්ති මහත්මයා කියන්නෙ අපේ ජීවන හැඟීම් අපට පෙන්වපු කැඩපතක් වගේ.හැඟීම් නිර්වචනය කරල දීපු ශබ්දකෝෂක් වගේ.එතුමාගේ සසර ගමන සුගතිගාමී වේවා.ඉක්මන් භවයකදීම නිර්වාණය පසක් වේවා.ඔබට ජය පූර්ණ සහෝදරයා .❤

  • @chandanisenanayake5755
    @chandanisenanayake575527 күн бұрын

    අපේ තරුණ අවධියේ වඩාත්ම ප්‍රිය කල සොදුරු කලාකරුවාණන්ගේ පුතණුවනි,ඔබට සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා!

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi750527 күн бұрын

    පූර්ණ පුංචි කාලේ ගේ පිටිපස්සෙ වෙලට ගෙනිහින් ප්‍රේමකීර්ති අන්කල් වක්කඩට කකුල් අල්ලනවා .මට මතකයි එයා ඇත්තටම පරිසරයට හරිම ආදරය කර මනුස්සයෙක් .හරිම ආදරනීය කෙනෙක් ❤

  • @sahelamanupriyakodithuwakk6799
    @sahelamanupriyakodithuwakk679926 күн бұрын

    ගොඩාක් කාලේකින් අපි ට පෙනෙන්න ආවාට හරිම සතුටුයි .අපි තාමත් හපන් පැදුරෙ පූර්න මල්ලිට ආදරෙයි❤ සතුටින් ඉන්න

  • @sunilmaithreege2972
    @sunilmaithreege297224 күн бұрын

    හරිම රසවත් කතා බහක්. චතුර කතිකත්වය පියාට දෙවෙනි නැත. බොරු ගොතන්නේ නැතිව ඇති සැටියෙන්ම ඉදිරිපත් කරන විදිය හරිම ආකර්ෂණීයයි. ඔබගේ පියා කොහේ හෝ සිට ඔබට ආශිර්වාද කරනු ඇති. සුභ පැතුම් පූර්ණ.

  • @slshow8614
    @slshow861428 күн бұрын

    අපි ඔයාගෙ තාත්තට වගේම ඔයාටත් ආදරෙයි

  • @sirianasiriana2977
    @sirianasiriana297720 күн бұрын

    අපෙ පුංචි කාලේ හපන් පැදුරේ පුංචි නිවෙදකයා .අද වෙනකොට ලොකු වෙනසක් වෙලා ආදරෙයි පූර්ණ.❤

  • @Shwjwjwjj
    @Shwjwjwjj25 күн бұрын

    පූර්ණ පුතේ ආදරෙයි හැමදාමත්

  • @vajirafernando6747Canadian
    @vajirafernando6747Canadian23 күн бұрын

    මට තවමත් දුකයි ඔයාගේ තාත්තා ගැන

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana95373 күн бұрын

    හරිම සතුටුයි පුතේ රටක් වටින ඔයාව දායාද කළ තාත්තාට අම්මාට ,තෙරුවන් සරණයි ,සතුටින් ඉන්න❤

  • @GaminiJayamanna
    @GaminiJayamanna26 күн бұрын

    පුතේ ඔයාගේ තාත්තා මම හරිම ආදරය කරපු පුද්ගලයෙක් සම්‍පත් සාදය ඔයාගෙ තාත්තා වැඩසටහන මෙහෙයවනව මම මගේ බිරිද දරුවො දෙන්න සමග හරිම ආසාවෙන් බලනව ඉගෙනගන්න දේවල් බොහෝමයි ඉතින් අපට හරිම දුකයි පුතේ ඔයාගෙ තාත්තව දැයට අහිමිකල ඒ අලු ගෝසුව කවුද කියල මුළු මහත් ජනතාවම දන්නව තවටිකක් ඉවසන්න සියල්ල ඉදිරියේදි දිග හැරෙනවා පුතේ ඔයාලගෙ පවුලේ සියළු දෙනාටම බුදු සරණයි🙏🙏🙏

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha113914 күн бұрын

    දැකින්න ලැබිමත් හරිම සතුටක් හැබැයි හරිම දුකක් දැනෙනවා 😢😢😢😢😢😢 ඔයාත් තාත්තා වාගේ රටට දැයට හොද දේවල් කරන්න තාත්තාගේ හොද තේරුම් ඇති ගීත එහෙම රටට දායාද කරන්න ...බුදු සරණයි සතරවරමි දෙවි රැකවරණය ලැබෙිවා ....

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r20 күн бұрын

    තාත්තා ට වැඩිය පුතා ලස්සන යි බුදු සරනයි

  • @shiranthi116

    @shiranthi116

    9 күн бұрын

    ලස්සන කන්නද බොල? ඒ වගේද ඒ මනුස්සයගේ තිබුනු දක්ෂතාවය. රචනා කරපු ලස්සන ගීත ගොන්න. නිවේදකයෙක් විධියට පෙන්නපු ආකර්ෂණීය බව.

  • @user-by6un1wt3r

    @user-by6un1wt3r

    9 күн бұрын

    @@shiranthi116 මම කිව්වා ද කැතයි කියල මමත් අාදරෙයි තාත්තා ට

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie12 күн бұрын

    අනෙ පුතේ තාත්තා ගේ ගුවන්විදුලි ව¿ඩ සටහන අහන්න මොනතරම් ආසද අපි පාසල් කාලෙ තෙරුවන්සරනයි පුතේ තාත්තා ට නිවන්සුව ල¿බේවා

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani22 күн бұрын

    අපේ තරුණ කාලේ වඩාත් ආස ළමා නිවේදකයා පූර්ණ සම්පත්. දැනුත් ගොඩක් ලස්සනට කතා කරනවා. ❤❤❤❤❤❤

  • @anjaleemanesha4586
    @anjaleemanesha458612 күн бұрын

    පූර්ණ අයියා කිව්ව ගමන් මතක් වෙන්නේ හපන් පැදුරයි. පුංචි වීරයෝයි. මම ගොඩාක් පොඩි ඒ දෙකම පෙන්නද්දි. මෙහෙම දකින එක හරිම සතුටුයි❤

  • @indumathisilva6645
    @indumathisilva66453 күн бұрын

    Budusaranai .puta deergau wewa ඔයාge.tath .ආදරෙයි හැමදාමත් ආදරෙයි .හොඳ මිනිසෙක් බුදුන් දැක Niwan dakithwa

  • @gangaeagodawela7260
    @gangaeagodawela726010 күн бұрын

    පොඩ් කාලේ ප්‍රේම කිර්ති මාමාට ❤❤❤❤❤❤❤❤ ගොඩක් අදරෙයි,, හොද මිනිස්සුන්ට අපේ රටේ ඉන්න වරම් කෝ,,,

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe118616 күн бұрын

    Eathuma nathi una dawse danuna wedanawa....ugath minisek...rata ta nathi kala...daruwa dakkama sathutuyi...theruwan saranyi..❤❤❤❤

  • @mohamedrashid8624
    @mohamedrashid862418 күн бұрын

    නළුවෙක් වගේ ලස්සනයි 😊

  • @sriyaniabeysooriya
    @sriyaniabeysooriya10 күн бұрын

    ප්‍රේමකීර්ති අල්විස් ඔබතූමාගේ වියෝවත් සමගම ශනිදා ආයුබෝවන් වැඩ සටහන් බැලීම නැවත්තූව මමයි මහත්තයටයි ඉතාම ආශාවෙන් බැලුව වැඩසටහනක් ඔබතුමා ගේ මුවින් එන ඒ අව්‍යාජ හිනාව කතාව වසර ගණනාවක් ගියත් දැනුත් මතකයට එනවා ඔබට නිවන් සුව ලැබේවා.

  • @TravelalongNZ
    @TravelalongNZ20 күн бұрын

    Hapan Pedura was my daughter’s favourite program but we all watched it together. Jackson Anthony ‘s superb creation. And Premakeerthi was my favourite radio announcer and lyricist. I wrote a poem when he was killed, published in Silumina to express how I felt.

  • @mangaleeperera4485
    @mangaleeperera448512 сағат бұрын

    Anee puthe Hapan padure dakkata passe dakke ada Puduma sathutak danenne Oyata budusaranai puthe

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage834117 күн бұрын

    Puthe oyage thatha adaraniya manussayek ohuta niwansuwa labewa ❤❤❤❤❤

  • @samanthabbandara
    @samanthabbandara28 күн бұрын

    Prem uncle used to come to my neighbours place in Kandy. Listening his conversations with my dad and the others is unforgettable. Nice to see u Purna.

  • @arigodiyanage
    @arigodiyanage19 күн бұрын

    සනිදා සාදය ප්‍රේමකීර්ති අයියා කල වැඩ සටන් වලට මම ලියනවා නිතරම මට පෝස්කාඩ් එවලාතියනවා පුතා ගෙ තාත්තා ගෙ මරනගෙදරත් ආවා ඉදිරි ආනාගතයට සුබ පතනවා පුතා

  • @sagamusicvideoproductionka8269
    @sagamusicvideoproductionka8269Күн бұрын

    රටක් adare කරපු kalakarayek ge putek වෙලා ipadunu oya Me rate හොඳ tanaka ඉන්නවා දකින්න ආසයි Good luck ❤❤

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani572122 күн бұрын

    ❤❤❤❤❤❤obalata appi hamadama adarei puthe

  • @user-ch9bc7hq6l
    @user-ch9bc7hq6l14 күн бұрын

    පුංච් විිරයෝ මතක කාටද...🤗🤗🤗🤗

  • @dilkikavisha8279
    @dilkikavisha82794 күн бұрын

    Hodai balanda thatata genu pwul dekai😮

  • @kumuduniranathunga7421
    @kumuduniranathunga74217 күн бұрын

    Budu saranay puthe.oyage thaththa ta godak adarey api.lokayak watina kenek.apita nethi une.oya hodin jiwath wenna puthe.

  • @indikasamarasinghe7600
    @indikasamarasinghe760028 күн бұрын

    Purna puthawa mama dakke mage duwawa hapanpadurata ekkan giya welawaka mage duwa 2 weni set eke oya hari daksha daruwek puthe. Man oya diha adaren Bala hitiya puthe. Thaththa kiyannema daruwek ta mahamerak. Oya gana adambary puthe.mage duwath Dan Loyer.. kenek wenna igena gannawa. Hapan padure hitapu hamoma godagiya. Jakson sirge ashireadaya oyalata thiyenawa.oylage thaththa jakson sorry kiyanne me rate daruwanta nathi una sampath 2k. Ounta nirwanaya awabodha wewa

  • @nandaniniyarepola5973
    @nandaniniyarepola597323 күн бұрын

    පූර්ණ ...❤️

  • @malisasnindu8625
    @malisasnindu86259 күн бұрын

    Your father is a national asset.May Triple gem bless you.

  • @manoharifernando5669
    @manoharifernando566913 күн бұрын

    premge handa e shailiya e widiyatama thiyenawa . api hemadamath premta adaraya kala. puthe oyatath e wagema adrei

  • @dineshnewmal2244
    @dineshnewmal224412 күн бұрын

    harima lassanai ❤❤❤❤❤

  • @chamodianuradha2906
    @chamodianuradha290619 күн бұрын

    Adatath mage hitha gath suduruthama pirima lamaya.

  • @user-ts6wh5hx7t
    @user-ts6wh5hx7t28 күн бұрын

    Ane hari lassanai puthe.kalaguna mathaka thiyana honda daruwek.theruwan saranai

  • @rasikanilanthi1586
    @rasikanilanthi158613 күн бұрын

    Puthe oyawa dakeema harima satutak.eth ai puthe nissabda ane thattha wage utum manussayek apita e sewaya oyata denna puluwan mage puthe bs oyata

  • @sunijayasinghe1948
    @sunijayasinghe194817 күн бұрын

    Asay obewa dakinnath. Ape adaraneeya vagema itha shrashta kalakaruwaneni obeta thibunu puduma hakiyavak. Hadawathata kindabasagath adahas vayas Bedayak na eyata. Navatha Bihiwewide mewani kalakaruwek.

  • @user-pi6tw7iy5y
    @user-pi6tw7iy5y12 күн бұрын

    Ane dan lokuine adarei hamadama ❤

  • @DisnaRanjani-dl2os
    @DisnaRanjani-dl2os14 күн бұрын

    ආදරෙයි ❤❤පුතේ

  • @sumitradevymalwattepeeris2350
    @sumitradevymalwattepeeris235028 күн бұрын

    Mata dhara ganna bariwuna maranayak puthe.

  • @rosedias3722
    @rosedias372228 күн бұрын

    Thatha wagemai❤❤

  • @wimaldesilva2470
    @wimaldesilva247028 күн бұрын

    So sad

  • @young_dreams
    @young_dreams25 күн бұрын

    👍👍👍❤️❤️❤️

  • @user-cf1in5fv1u
    @user-cf1in5fv1u14 күн бұрын

    Adaraneeya prem Obathuma ratata manikak E manike alokaya obai puthe Daskam elidakwanna sagawi inna epa. ❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela508928 күн бұрын

    ❤❤❤

  • @ashaninileka6368
    @ashaninileka636828 күн бұрын

    ❤❤❤❤❤

  • @FaizCareem-lx1zd
    @FaizCareem-lx1zd12 күн бұрын

    Poorna puthe oyata mathakada padukke Careem unclelage kattiya mathakanam mekata message ekak danna Ammawa godaak aderen mathak kara kiyanna (aunty

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz7 күн бұрын

    Amma wasa wedi thaththa nethi daruwekuta adaraya godak ma oni neh

  • @ayeshawikramasinghe6393
    @ayeshawikramasinghe639315 күн бұрын

    Dakinna labeema sathutak. Aththatama hewwa e kale hitapu puurna ko kiyala

  • @kumuduniranathunga7421
    @kumuduniranathunga74217 күн бұрын

    ❤❤❤❤❤❤

  • @ajithkumara2401
    @ajithkumara240117 күн бұрын

    Ow. Puthe Thaththa Uthum Kenek. A Aduru AthiTheya Apata Amathaka Naha

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya81144 күн бұрын

    🌻🌻💐💐🙏🌻💞💞💞💞💞💞💐

  • @nishanthafernando8963
    @nishanthafernando89635 күн бұрын

    කණ්දෙක..🙂

  • @SVA790
    @SVA79021 күн бұрын

    Jeppoge weda

  • @rohanaalvitigala865
    @rohanaalvitigala86528 күн бұрын

    මෙම මහා මිනිස් ලෝකය තුල සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙනව. මහා පිංවන්ත මහා වාසනාවන්ත සොභාවික චරිත 💚💚💚💚💚💚 අංක 01. අති උතුම් සොභාවික පෙම්වතිය. අංක 02. අති උතුම් සොභාවික පෙම්වතා. අංක 03. අති උතුම් සොභාවික මව. අංක 04. අති උතුම් සොභාවික පියා. අංක 05. අති උතුම් සොභාවික ගොවියා . අංක 06. අති උතුම් සොභාවික සොභාවික කම්කරුවා . අංක 07. අති උතුම් සොභාවික වෛද්‍යවරයා . අංක 08. අති උතුම් සොභාවික රණවිරුවා . 💚💚💚💚💚💚💚 ----------------------------------- මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත අංක 01. මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා. අංක 02. මහා පව්කාර මහා කාලකන්ණි දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා. අංක 03. මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ. අංක 04. මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා. අංක 05. මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා. අංක 06. මහා පව්කාර මහා කාලකන්ණි දේශපාලකයා. අංක 07. මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා. ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා මෙම අස්වාභාවික චරිත වල අතුරු ඵල වෙනව. පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත රගපාන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා . ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා . අස්වාභාවික චරිතය රගපාන අයට, මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා . ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, සොභාවික චරිත පමනක් රගපාමින් සොභාවික මාතෘමූලික පවුල් සහ සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @user-wc8xz8ol5b
    @user-wc8xz8ol5b16 күн бұрын

    Hadda ubage walatah hena gahanawa

  • @chamithakarunanayake
    @chamithakarunanayake28 күн бұрын

    මේ වගේ වැදගත් වැඩසටහනකට මේ ට්‍රැක් පැනපු නිවේදිකාව වෙනුවට වෙන කෙනෙක් යොදාගත්තා නම් හොදයි. නෙත් එෆ් එම්

  • @AnuruddhikaPriyaadarshani

    @AnuruddhikaPriyaadarshani

    22 күн бұрын

    මේ නිවේදිකාව ඉතා ලස්සනට වැඩ සටහන මෙහෙවමින් හරිම ලස්සනට කතා කරනවා

  • @geethamolligoda9087

    @geethamolligoda9087

    22 күн бұрын

    අනිවාර්යයෙන් . ලස්සනට, වයසට ගැලපෙන්න, සංයමයකින් කරනව කියලයි මටත් හිතෙන්නෙ.​@@AnuruddhikaPriyaadarshani

  • @lucky4friends

    @lucky4friends

    17 күн бұрын

    මේ නිවේදිකාව ඉතාම ලස්සනට සංයමයෙන් වැඩසටහන කරනවා ❤

  • @Aristosmixail

    @Aristosmixail

    14 күн бұрын

    Niwedikawage kese wethath thamange nam track panala bawa penawa.mona tharam lassanata wadasatahana meheyawanawada.

  • @DisnaRanjani-dl2os

    @DisnaRanjani-dl2os

    14 күн бұрын

    නිවේදිකාව hodai අනේ

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe627112 күн бұрын

    මහත්තයො අපිත් ගොඩාක් ගරැ කරපු චරිතයක් තමයි ප්‍රේමකීර්ති කියන්නෙ ඔබතුමා තාත්තාට සාධාරණයක් කරන්න ඔනා පරක්කු වැඩියි.. දැන්වත් මාලිමාව එක්ක එකතු වෙලා ඔබතුමා තරැණ තරැණියො එකතු කරගෙන මාලිමව වටා එකතුවෙලා තාත්තාව මරපු මිනිමරැවා හිරගෙදර දාන්න ඇයි තාමත් ඵලක් ඉන්නෙ ඔබතුමාගේ තාත්තව මරන්න උපදෙස් දිපු එකා තමයි හඩ්සන්

  • @TravelalongNZ
    @TravelalongNZ20 күн бұрын

    ❤❤❤

  • @user-mv1ls7zr5b
    @user-mv1ls7zr5b11 күн бұрын

    ❤❤❤

Келесі