ගෝඨාභයට යන්න උනේ මම නිසා නෙවෙයි බැසිල් නිසා.පොතේ නැති හොඳම කතා ටික මම ලියනවා.

නිශ්ශංක සේනාධිපති සමග චමුදිත සමරවික්‍රම.
Nissanka Senadhipathi On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 910

  • @-lokadeepa3876
    @-lokadeepa38762 ай бұрын

    ඇත්තටම ..සේනාධීපතිගෙ කතාව පැත්තකින් තියමුකෝ .. ලංකාවේ නීතියානුකුලව දෙයක් කරන්න ගියෝත් කවදාවත් කරන්න බෑ. අනීතිකව , නීතිවිරෝධී වැඩ නම් හම්මා ගමේ ග්‍රාමසේවකගෙ ඉඳන් පෙල හැදිලා ඉන්නේ ...

  • @sisiramalan5382

    @sisiramalan5382

    2 ай бұрын

    අනිවාර්‍යෙන්ම ❤❤

  • @user-sh2xi8gb7o

    @user-sh2xi8gb7o

    2 ай бұрын

    ඉතින් ඔහොම නම් රටේ තත්වය, කොහොම ද මාලිමාව ඇවිත් රට හදන්නේ?

  • @SilwaEA12

    @SilwaEA12

    Ай бұрын

    Xxx

  • @user-ro4nz6rr9t
    @user-ro4nz6rr9t2 ай бұрын

    අපේ රටේ මිනිස්සු , අපේ රටේ මිනිහෙකුට නැගිටින්න දෙන්නෙ නැහැ.තිත්ත උනත් ඇත්ත ඒකයි.

  • @SamanSamanabedda
    @SamanSamanabedda2 ай бұрын

    අයියෝ නිශ්ශංක, මෙම සම්මුඛ සාකච්ඡාවේ සිටිය යුතු මහත්මයා හිටපු නාවික හමුදාපති රිය අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා. සෝමාලියානු මුහුද කොල්ලකරුවන්ගෙන් නැව්වලට ආරක්ෂාව සැපයීම සඳහා ඔබේ මිතුරා ගෝඨා, ඔබට එම කාර්යය භාර දුන්නා. ඔබ එම ගනුදෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් උපයා ඇත. මෙම සේවාව නැවතත් නාවික හමුදාවට ලබා ගැනීමෙන් නාවික හමුදාව ඩොලර් මිලියන ගණනක් රටට උපයා දුන් බව ඔහු විවෘතව කීවේය.

  • @udayaudaya6070
    @udayaudaya60702 ай бұрын

    කොහොම නමුත් සුපිරි වැඩ කාරයෙක්... වැඩ කරලා කථා කරන මනුස්සයෙක්.... ලංකාවේ ඉන්නේ බහුතරයක් කථා විතරයි වැඩ නෑ... නැත්නම් වැඩ බෑ.... ලංකාවට විශාල doller අදායමක් ගේන්නේ.... ලංකාවේ ඉන්න බලයට ඉන්න පක්ෂ බලාපොරොත්තු වෙන්නේ මේ රටේම මිනිස්සු දුකින් පිඩිත වෙනවා ට.... චන්ද ටික ඩෑහැ ගන්න..... රටට සේවයක් කරන මිනිස්සුට උදව්වක් කරන්නේ නෑ.... බලන්නෙම කකුලෙන් අදින්න..... බලන්නකෝ... දේශපාලන පක්ෂ කුලී කාරයෝ දාලා තියෙන comment ටික....

  • @amahesasilva4152

    @amahesasilva4152

    Ай бұрын

    Moo koheda ratata wada karanne.ratata Enna thiyena adayama moo rhaniyama aragennnawa.dan nathiw magul Nokia idapan

  • @shiranShiran-yl6lb

    @shiranShiran-yl6lb

    Ай бұрын

    ඌට ඒක අදාළ නෑනේ ,ඌ horage ආයතනයේ job 1 කරලා පඩි ගත්තා නිසා ඌට හොරා හොඳයි , රටට වැඩ කරලා නිසා තමයි arunta කෙළ weddi කලබලen රටින් පැන්නේ

  • @NishanthaWijenayaka-rz4rx

    @NishanthaWijenayaka-rz4rx

    Ай бұрын

    චමුදිත අපේ රටේ සාමාන්‍ය මිනිසුන්,ඉන්නවා ඒ අතර ඉන්නවා අති දක්ශයන්,ඔයා ඔය කතා කරන පුද්ගලයා මගේ අවුරුදු 57 දීම දැකපු සුපිරි දක්ශයෙක්,මට අවුරුදු 29 දී හමු වුනේ,එවිට මම හිටියේ ජේශ්ඨ ඇමැතිවරයකු ලග ,අහම්බෙන් හමු වූ අවස්ථාවකදි මට කීවේ ,සාදාරණ විදිහට ජීවත් වෙන්න මම ලගට ඇවිත් කියල ,මම ගියා එයා වැඩ කරනවා මම දැක්කා එයාගේ ගෝලයන් ප්‍රණීත අහාර ගනිද්දී පාර්ලිමේන්තු පාරේ කඩේකින් සාමාන්‍ය බත් පාර්සලයක් ගෙන්න ගෙන මාලු කෑල්ල විතරක් කාල ඉතුරුවා විසි කරනවා,පාන්දර තුනට විතර 🖥️ ලගින් නැගිටල ඇවිත් තේ එකක් හදන් බොමු කියල ඒක බීල ආයේම 🖥️ ට යනවා,පාන්දර 0500ට විතර ගෙදරට යන්නේ ආයේමත් උදේ නවය වෙද්දී කාර්‍යාලයේ, පුදුම දුකක් විදල ඔතනට ආවේ.,කොච්චර මිනිසුන්ට උදවු කරල ඇත්ද මගේ ලොකු දරුවා ඉපදිලා ජීවත් කරන්න බැරි තත්ත්වයට නෙවේ හිටියේ ,දෙවෙනි දවසේ පාන්දර තුනට මට කතා කලා,ඇමරිකාවේ සිට ,මට කීවේ ඔයා කිසි දේකට බය වෙන්න එපා ඇමරිකාවේ ගෙනල්ල හරි මම දරුවව බේරල දෙනවා හෙට වෙද්දී මගේ මල්ලි එවනවා කියල ,ඒ ආකාරයෙන් සියලු දේ සිදු කලා,හොද පියෙකි හොද දරුවෙකි,හොද ජනතා පුත්‍රයකුය එසේම මොහු කවදාවත් හොර වැඩ කරන්නේ නැත. මෙවැන්නන් රට කරයි නම් රටේ වාසනාවකි,රටේ වාසනාවට ඉපදුන අයෙකි,රට ප්‍රයෝජනයට ගනියිද නැත්ද මම නොදනිමි ,චමුදිත එයාට ඩීල් කාරයෙක් ගේම් කාරයෙක් කියා අමතන්න එපා,හරි ලස්සන හදවතක් ඇති ,ගුනදහමින් පිරි,අති දක්ශයෙකි,එතුමා ලග හිටි මට එතුමා නැත,ඒත් රටේම සම්පතකි.,ස්තුතියි චමුදිත .

  • @lalalwis7679
    @lalalwis76792 ай бұрын

    චමුදිතට පඩි ගෙවන බොසා හමුව

  • @gajalanka95

    @gajalanka95

    Ай бұрын

    වෙන කෙනෙක් වගේinto කරනවා රඟපෑම ටිකක් තාත්වික මදි 😁

  • @UdaraRasanjalee
    @UdaraRasanjalee2 ай бұрын

    මේ යකා කියන එක කතාවක් නම් ඇත්ත අපේ උන්ට කෙලින්නෙ අපේ උන්ම තමා😒😒😒

  • @vr72
    @vr722 ай бұрын

    හමුදා සෙබළුන්ට තව තවත් රැකියා දෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @pkds1983
    @pkds19832 ай бұрын

    චමුයි😂චමූගෙ බොසයි😂

  • @itsmeik4337

    @itsmeik4337

    2 ай бұрын

    සහතික ඇත්ත 🙏🏼

  • @user-yd5si6yr2j

    @user-yd5si6yr2j

    2 ай бұрын

    චමුදිත කියන්නේ ලංකාවේ ඉන්න අන්දරේ දැන්

  • @Udanath-lv1te

    @Udanath-lv1te

    2 ай бұрын

    9😅9​@@user-yd5si6yr2j

  • @adithyasilva

    @adithyasilva

    2 ай бұрын

    ponnayo dennek

  • @hamabey9142

    @hamabey9142

    Ай бұрын

    Mugenma padi aran ugenma prashna ahanwa😂😂

  • @athularohana182
    @athularohana1822 ай бұрын

    මුන් ඔක්කොම යලුවෝ මල්ලි.

  • @rohanfernando9146

    @rohanfernando9146

    2 ай бұрын

    චමුදිත උඹ වගේ අපතයෙක් උඹ මුව ගෙනාවෙම මේකගේ කුණූ හෝදලා මුට සුදුහුණූ ගාන්න උඹ හොරගේ අම්මගේන් පේන බලනව තොපි ඔක්කොම මුග්දයෝ බොලව් තොපි ඔක්කොම හොරු මේක දාම ගේමක් මේකේ උදයංග, සේනාධිපති සහ උඹත් ඉන්නව උඹටත් ගාණ ලැබෙනව.

  • @BogalaSawundiris
    @BogalaSawundiris2 ай бұрын

    මේ රටේ සිංහල ගෑනු මැද පෙරදිග මෙහෙකාර සේවයට යවලා ලිංගික වහල්භාවයට සහ දූෂණයට ලක් කරවමින්, අරාබි සහ බංගලි මීයෝ කවලා රටට විදේශ විනිමය ගෙන්වනවාට වඩා සිය ගුණයක් නම්බුයි වෙන මිත්‍ර රටක හමුදාවේ හෝ ඇවන්ගාඩ් වැනි දේශීය සංවිධාන සේවයට නිවැරදිව බදවලා සිංහල පිරිමි පිටරට යවන එක. එකේ සතේක හරි අභිමානයක් තියෙනවා රටේ ගෑනු ටික මැද පෙරදිග ජාතියේ අයගේ ගෙවල් වල මීයන්ට සාත්තු කරන ලිංගික වහලුන් කරවනවාට වඩා !

  • @ChamindaThuduwge

    @ChamindaThuduwge

    2 ай бұрын

    Ube paule un yawapan

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    2 ай бұрын

    @@ChamindaThuduwge Ube paulei GAANU tika yavapan p*nnaya

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    Ай бұрын

    @@ChamindaThuduwge ගෑනු යවනවාට වඩා ඒක හොඳයි

  • @thejabasnayaka3468
    @thejabasnayaka34682 ай бұрын

    රටේ ම මිනිස්සු න්ට රස්සා වල් බිහිකරපු හොඳ මොළයක් තියන රටේ දියුණු ව වෙනුවෙන් වැඩක් කරපු මිනිස්සු විශාල ප්‍රමාණය කට හිතන්නවත් බැරි විදියට පිහිට වෙච්ච බෝසත් මිනිස් චරිතයක් . ගොඩක් ම උනේ බොරු කතාවලින් ඒ දක්ශ චරිතය වහල දාපු එක. ඒකෙන් පාඩු උනේ රටට . එහෙම නොවුන නම්...අද මේ රටේ ඩොලර් අර්බුදයකුත් නෑ. ඒ කරන්න ගිය ව්යාපෘති ටික රටට අරන් එන්න ඉඩ දුන්න නම්....මිනිස්සු කී දෙනෙක්ට හොඳ පඩියක් අරන් ජීවත් වෙන්න තිබුනද ? ඉදිරියට හරි මේ රටේ කිසිම කෙනෙකුට මේ වගේ දේ නොවෙන්න යි ඕන. මිනිස්සු බුද්දිමත් වෙන්න ඕන රටට ප්‍රයොජනවත් මිනිස්සු ආරක්ෂා කරගන්න . 1:04:16

  • @anomamaggonage761

    @anomamaggonage761

    2 ай бұрын

    සහතික ඇත්ත. අපේ රටේ මෝඩ ජනතාවට වෙලා තියන කරුමය. බොරු ඇත්ත කරගෙන වංචා කාරයන්ට රැවටෙන මීහරක් ජනතාවක් නිසා වෙන දේ

  • @user-ru7zh4dh3e

    @user-ru7zh4dh3e

    2 ай бұрын

    මේ මිනිහා කියන්නේ බොරු නම් , ඕන දෙයක් ගල් පැලෙන තර්ක දාලා ගිරිය පුප්පන ජවිපෙ ලොන්තොන්ට පුළුවන්නෙ ප්‍රසිද්ධියේ මේවා බොරු කියලා ඔප්පු කරන්න , උමා ඔය හිල, හම්බන්තොට වරාය ගල වගේ

  • @sudathkumara4337

    @sudathkumara4337

    Ай бұрын

    මොහු රටට කරල තියෙන සේවය වගේ දශමයක් වත් අනුර රටට කරලා නෑ..ඇමති කෙනෙක් වෙලා ඉදලත් නිකන් jvp කාරයන්ගේ වෛරය,, ක්‍රෝධය.. ඉරිසියාව.. කුහක කම් විතරයි 🙏

  • @thenukarathnayake1133

    @thenukarathnayake1133

    Ай бұрын

    හම්මේ ඉතින් උබලගෙ කල්ලියට එකතු වෙන්න ගාන කියපංකො කමෙන්ට් එකකට 250යිද

  • @sala3377
    @sala33772 ай бұрын

    ඇත්තටම ලංකාවේ පසුගිය කාල පරිච්ඡේදය තුල ව්‍යාපාරිකයකු වශයෙන් ඇවන්ගාඩි රටට කල සේවාදායකුගේ යුතුකම ඉතාම උසස් . රටේ තත්ත්වය සැකිලකිල්ලට ගෙන ඇවන්ගාඩ් එක කරපු සේවාවට ඔහුට නැවත එම සේවා ලබාදිය යුතුයි. මෙම කර්යයන් කිරීමට හැම පුද්ගලයන්ම ඉදිරිපත් නොවේ එමෙන්ම ඔහුන්ට හැකියාවක්ද ඇත..මම නම් හිතන්නේ කවුරු චෝදනා කරත් එතුමා දක්ෂ ව්‍යාපාරිකයෙක්.😅

  • @vidanageara

    @vidanageara

    Ай бұрын

    ගොංනාමල් ජනාධිපති වෙනවම තමයි. බත් කන අම්බරුවෝ 😂

  • @pkds1983
    @pkds19832 ай бұрын

    අද නම් චමුදිත හරී හීලෑ යි 😂😂කෑ ගහන්නේ මැදින් පනින්නේ නෑ😂😂 පූස් පැටියා වගේ අහගෙන ඉන්නවා 😂😂

  • @ranjithkumara6888

    @ranjithkumara6888

    2 ай бұрын

    😂😂😂😂😂😂😂

  • @gajalanka95

    @gajalanka95

    Ай бұрын

    උගේ බොස්ට විරුද්ධව කොහොමද ඌ බල්ලා වගේ බුරන්නේ 😂

  • @arjunakurukulasuriya1026
    @arjunakurukulasuriya10262 ай бұрын

    මම විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර් කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවා . ඔහු කියන්නෙත් ඇවන්ගාඩ් එකෙන් බිස්නස් එක කඩාගෙන නාවික හමුදාවට ගත් බවත් , එහෙත් ඉතාමත් සුළු කාලයකින් එය අසාර්ථක වූ බවත් කිව්වා .

  • @ruwansanjaya9141

    @ruwansanjaya9141

    2 ай бұрын

    Sakshi athe thiyagena kathakarana minihatath boruwata baninne hamadama kisima sakshiyak nathuwama chodana vitharakama karana unwa hodalane… kawada hadeida me rata..😢😢😢

  • @charithprasanga4385

    @charithprasanga4385

    2 ай бұрын

    හරියට දන්නෙ නැතුව කතා කරන්න එපා මූ තමයි මුලින්ම නේවි එකෙන් ගලවලා ගත්තෙ රාජපක්ෂලා අල්ලගෙන

  • @nilminihewa1106

    @nilminihewa1106

    Ай бұрын

    ​@@charithprasanga4385අනේ බන් රාජ්‍ය ආරක්ශාව භාරව තියෙන ආයතන වලට භුමියෙන් පිට ජාත්‍යන්තර බිස්නස් කරන්න පුලුවන් කමක් නැහැ. ඒවා නොදන්නා උබලා වගේ උන් එක එකාගේ පච අහලා හිතාන ඉන්නේ නේවි එකට ජාත්‍යන්තර මුහුදේ බිස්නස් කරන්න පුළුවන් 😂. එහෙම කරන්න ගියොත් අනිත් රටවල් වලින් කෙලින්නේ මුහුදෙන් ආක්‍රමණය කරන්න ආවා කියලා 😂. ඕක විනාශ කරන්න දැගලුවේ ව්‍යාපාරය ඉන්දියාවට දෙන්න ඕනෑ හින්දා. ඉන්දියාවේ ආයතනයක් ඒ බිස්නස් එක කරන්න ආවාට ඇවන්ගාර්ඩ් හින්දා ඒකට ඉඩක් ආවේ නැති හින්දා . අද ඒ බිස්නස් එක අතට අරන් තියෙන්නේ ඉන්දියාවේ පෞද්ගලික ආයතනයක්. උන්ගෙන් ගාන අරන් තමයි ඇවන්ගාර්ඩ් එක වට්ටවන්න හැදුවේ. එක එකාගේ පෞද්ගලික අරමුණු හින්දා විනාශ උනේ රටට ආදායම් ගෙනාපු රටට රැකියා සපයපු එක කඩාවැටුනු එක . .

  • @user-nb7fn1ff7r

    @user-nb7fn1ff7r

    Ай бұрын

    @@charithprasanga4385 යකො එහෙම පිලිගැනිමක් තිබ්බේ නැහැ රජය කරද්දි, මේ මිනිහා තමයි එක ලොකේම හොල්ලා ගත්තේ, අපේ රටේ තරමි පොන්න කුහක හැත්තක් නැහැ ලෝකේ කොහෙවත්

  • @nayanasaranathilake2043

    @nayanasaranathilake2043

    Ай бұрын

    ​@@charithprasanga4385navy එකෙක් කලා මේක...😂

  • @pradeepdevapriya-wl3ih
    @pradeepdevapriya-wl3ih2 ай бұрын

    මේ මනුස්සය මහන්සි වෙලා වැඩ කරල රටට විදේශ විනිමය ගෙනාපු කෙනෙක් . ඒ වගෙ අයට ගහන්නේ වැඩක් නොකර පිනට කන කාලකන්ණි පිංගුත්තරයො ?

  • @wasanthawithanage1308
    @wasanthawithanage13082 ай бұрын

    මෙහෙම බලාගෙන යනකොට මෙි පටිට නිර්මල පිරිසිඋු අහිංසකයෙකුට නේ බෙරැ චොදනා කරල අපහස කරන්නෙ මෙයා හරි හොද සත් ගුනවත් මහත්තයෙක්😢😢😢 මෙි වගේ වැඩවලට මහ මොළකාරයෝ මොකටද පොඩි බබාලටත් කරන්න පුළුවන්නෙ පවි මෙයා ..කටිටය ඹක්කොම මෙයාව විශ්වාස කරන්න ...ආස හිතෙයි...😢😂😂😂

  • @anomamaggonage761

    @anomamaggonage761

    2 ай бұрын

    කට වහපිය පරයෝ. තොපි ඇමරිකානු CIA සංවිධානයේ ඩොලර් කන අනුර කල්ලතොනින්ට රැවටුනට මේ අය පලි නැහැ. තොපි මට්ටු කරන්න හමුදා ආණ්ඩුවක් ඕනේ.

  • @user-nb7fn1ff7r

    @user-nb7fn1ff7r

    Ай бұрын

    ඉලොන් මාස්ක් හොරෙක්, මිනිමරුවෙක් , යකො, අන්න එහෙමයි හොරෙක් කපටියෙක් මිනිමරුවො වෙන්න තෙරුනාද පොන්ටියාට, කො කියපන් එකට වහල් රතු ජංගි පැටව් ටික තාලේට ආ කමක් නැහැ අපි මාලිමාවට, 🤣🤣🤣

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl2 ай бұрын

    දේශපාලන කණ්නාඩි පැත්තක තියලා සිහි බුද්ධියෙන් සාකච්ඡාව අහපු උන්ට උන්ට නිශ්ශංක සේනාධිපති ගෙ ලිකිත සාක්ෂි වලින් මේ රටේ සිදුවුන ජඩ නිලධාරීවාදයේ කුණු ගඳ සහ සිංහල බෞද්ධ අපේ උන්ගේ කුහක කම නිසා විශ්‍රාමික අපේ රණවිරුවන්ගේ බඩට ගැසූ ආකාරය පිළිබඳ සත්‍ය තේරෙයි.

  • @gaminiwijebandara9591

    @gaminiwijebandara9591

    2 ай бұрын

  • @thejabasnayaka3468

    @thejabasnayaka3468

    2 ай бұрын

    👍👏👏👏

  • @Mendis-windenergysl8215

    @Mendis-windenergysl8215

    Ай бұрын

    ඔබ හරි යාලුවා

  • @nilminiwelivita4837

    @nilminiwelivita4837

    Ай бұрын

    හරි 👍

  • @dumbaralankaagrotv5867

    @dumbaralankaagrotv5867

    Ай бұрын

    හරියට හරි... ලංකාවේ එවුන් විනාශ වෙන්නෙම ඕපාදූප නිසා... ඒව අපේ සිංහලයන්ගෙ ජානවලම එන එකක්ද දන්නෑ.. පුදුම කාලකන්නි ජාතියක්..

  • @codmobile6662
    @codmobile66622 ай бұрын

    නිෂන්ක වගේ අය එක්ක බොරු තර්ක කරලා වැඩක් නැ 💯 army soldiers ලගේ job නැති කරපු සැවොටම සාප වේවා! දෙව්ල් යදිනවා සාප වේවා සාපම වේවා!! උදව් කරපු සියලුම දේනාට සාප වේවා! සාපම වේවා! දඩුවම් ලැබෙවා දෙවියන් ගේන් සාප වේවා! මගේ මාමා නිදොස් කොට නිදහස් උනා තුවක්කු භාරව සිටිය කෙනා නිසා. රජයෙන් දාපු බොරු නඩු නිසා අද එයා දිනලා රජයට තරයේ ප්‍රකාෂකලා ඔහුට රුපියල් කොටි 4 වන්දියක් දෙන්න කියලා සහ pension එකේ අව්රුදු 5 සල්ලි එකපාර දෙන්න කියලා🙏🏻

  • @gayanjayawickrama5307

    @gayanjayawickrama5307

    Ай бұрын

    තුවක්කු ඇතිල්ලිලා සීරියල් නම්බර් මැකුනෙ මාමගෙ අතින්ද

  • @suneetharanaweera8795
    @suneetharanaweera87952 ай бұрын

    දුප්පත් මිනිස්සු ගැන ගෝඨාභය කොච්චර හිතුවද කියල අර ඉන්ජෙක්ෂන් කතාව නිසා තේරෙනවා .එතුමා ඇත්තටම කොච්චර සමාජවාදී මනුස්සයෙක් ද...🌹

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Ай бұрын

    😂😂 උබට කියන්න ඕන වදුරු කුනුහරුප

  • @suneetharanaweera8795
    @suneetharanaweera87952 ай бұрын

    විශ්‍රාමික සෙබළු වෙනුවෙන් වැඩක් කරපු හොඳ මනුස්සයෙක් ...🙏

  • @holmana6281
    @holmana62812 ай бұрын

    අනේ චමුදිත ඔයා ළඟ තියන ලුනු ගොරකා මදී මූව තම්බන්න, මූ අං ගිලලා ඉන්නේ ඔයත් ඌට කටට උත්තතර දීලා ප්‍රශ්නය අහනවා,,,ඒ නිසා ඔය දෙන්නා අද කලේ LOVE එකක් මිසක් වෙන දෙයක් නෙමෙයි

  • @nilminihewa1106

    @nilminihewa1106

    Ай бұрын

    ඉතින් බන් මෙච්චර ශාක්ශි ගෙනත් පෙන්නලා තියෙද්දි තවත් මොන බයිලා ද උබ කියන්නේ

  • @champikasamaranayake2459

    @champikasamaranayake2459

    Ай бұрын

    චමුදිත පිලිවෙලට 6 පහරවල් ගහන් පුළුවන් පන්දු යවනවා සෙනාධිපති දෙන්නා සකච්ඡා කරගත් විදියට පිලිතුරු දෙනවා හෙද Drama එකක්

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f2 ай бұрын

    චමුදිතයගේ ස්පොන්සර් ඇවිත් 😂😂

  • @hmckherath2652
    @hmckherath26522 ай бұрын

    මේවා ඩ්‍රාමා... කෙටියෙන්ම මේවා ඩ්‍රාමා.. රජපක්ෂලට, රනිල්ලට ගෑවුණ එකෙක්වත් විශ්වාස කරනව නම් උන්තරම් මෝඩයෝ නෑ තවත්.

  • @user-hl4gt5ml6f
    @user-hl4gt5ml6f2 ай бұрын

    විජේඅගුණරත්න මුලින් රට වෙනුවෙන් වැඩ කරත් පස්සේ තනිකර හොරවැඩ වලට කප් කහපු කෙනෙක්ග ආණ්ඩුවත් ඒ ව‍ගේ . නිශ්ශංක මහත්තයා ඉතා සාධාරනව වයාපාර කල කෙනෙක් ඔබ තුමාට සදා ජය

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy2 ай бұрын

    කොවිඩ් වෙලාවේ නැවකුයි floating hospital නැවකුයි දෙක එකටම එවලා කුවේටයේ සිට ලංකාවට විදෙස්ගත ශ්‍රමිකයින් ගෙනියනවා කිව්ව ජාත්‍යන්තර කෙප්පයට එම අයවළුන් වෙනුවෙන් කුවේටයේ සිට හදපිරි මෙව්වා එක පිරිනමමි.

  • @asankajayamal769
    @asankajayamal7692 ай бұрын

    😂😂😂 එකම වල්ලෙ පොල් පඩි වැඩි වෙයි වගේ කොල්ලගෙ

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg2 ай бұрын

    ෆුල් ට්‍රයි එකක් දිිලා මුුව ගෙන්න ගත්තා චාමරගේ චෝදනා වෙන් ගැලවෙන්න .

  • @waves545

    @waves545

    2 ай бұрын

    ඔවු වැඩේ චාමරයා නෝන්ඩි කාඅ. මූ දනි පනි ගාල බොසාව් ගෙන්නුවා 😂

  • @mohamedshifan8917
    @mohamedshifan89172 ай бұрын

    මේකට තමා කියන්නේ මරු ඩබල කියලා නැගී එන නළුවෝ දෙපොල

  • @shanthashantha803
    @shanthashantha8032 ай бұрын

    දයාසිරිය දේශපාලන අනාථයෙක් වෙලා තියෙන්නෙ කොහොමත්.

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    2 ай бұрын

    කවුද දයාසිරි ජයසේකර ද

  • @lakmalchamintha8153
    @lakmalchamintha81532 ай бұрын

    ලංකාවට ඩොලර් ගෙනාපු නියම පොරක්..ජය වේවා..

  • @amalgunawardhane1990
    @amalgunawardhane19902 ай бұрын

    උබගේ වීරයා ඉරාජ් කොම්ඩේ තට්ටේ ගාඅසිව්‍රක් ඇදල බේරුනේ😂😂😂

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Ай бұрын

    🤣🤣

  • @thoughts1624
    @thoughts16242 ай бұрын

    නිවෙිදකයා නිවෙිදන කටයුතු පිලිබදව නැවත ඉගෙනගත යුතුයි .අනිත් පාර්ශවයන්ට කතා කරන්න පැහැදිලි කරන්න දෙන්නේම නෑ .බවි වවි බවි වවි.අන්තිම අශෝබනයි.

  • @SLfoodsacademy
    @SLfoodsacademy2 ай бұрын

    චමුදිතට පළමු Comment එක දාන්න ආපු අය මේ කොනට 😊

  • @HTJPRASATHblogsale2day

    @HTJPRASATHblogsale2day

    2 ай бұрын

    Pakatada? Methana anus karana pakaya kauda kiyalawath dannawada? Saho terum ganna... #NPP kiyanne munge heluwa diga erala.. sarwa sadarana kiyana tensk...

  • @asangaekanayake3326
    @asangaekanayake33262 ай бұрын

    ඇත්තටම වැඩ්ඩෙක්..රට වැඩ ගත්තෙ නැහැ ....👍👍👍

  • @kumarsan9957

    @kumarsan9957

    2 ай бұрын

    පක වැඩ්ඩා තෝ මුගේ කුළී කොමෙන්ට් සෙට් එකේ එකෙක් වගේ ඌම තොපි දාලා වැඩ්ඩා කියව ගන්නවා

  • @deepthisenarath

    @deepthisenarath

    2 ай бұрын

    වැඩ්ඩෙක් දේශපාලනයට යටත් වෙලා වැද්දෙක් වුණා..

  • @asangaekanayake3326

    @asangaekanayake3326

    2 ай бұрын

    @@deepthisenarath මම දන්න විදිහට තාමත් වැඩ්ඩෙක්....දේශපාලනය නිසා නොවෙයි වැද්දෙක් උනේ රටෙ ඉන්න කාලකන්නි අවජාතක රාජ්‍ය නිලධාරීන් සහ අවාසනාවන්ත රට වැසියන් නිසා ..😡😡😡

  • @araliyakesbewa5286

    @araliyakesbewa5286

    2 ай бұрын

    Ah aettada weddekda... 😊😅😅😅....mini kana weddek da....

  • @kumarsan9957

    @kumarsan9957

    2 ай бұрын

    @@asangaekanayake3326 කුලියට කොමෙන්ට් කරන්න තොට කීයක් දුන්නද ඕකා

  • @user-ts6ce2zu8i
    @user-ts6ce2zu8i2 ай бұрын

    හොද ඇස් ඇරවීමක් සත්‍ය හෙලිකිරීම තුලින්. පල ඇති රුකටයි ගල් ගහන්නෙ. බුද්ධිමතුන් සත්‍ය වටහා ගනියි. බුදුහාමුදුරුවන්ගෙ කාලෙදිත් බන අහල ඔක්කොම රහත් උනේ නෑ.

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye14252 ай бұрын

    ඉතා හොද සාකච්ඡාවක් , නිශ්ශංක සේනාධිපති මහතාගේ අදහස් වලට ගරු කල යුතුයි. තෙරුවන් සරණයි.

  • @-omg123

    @-omg123

    2 ай бұрын

    Gon wahanse🤣🤣🤣🤣

  • @JaxApocalypse

    @JaxApocalypse

    2 ай бұрын

    අඩො ඝනයා තෝ නේද අරගලේ දවසේ මූනේ පච්ච ගහගෙන ගෝල්ෆේස් එකට ආපූ පගයා? 😂 තෝ නිශ්ශංක ගේ ලොවනවද?? 😅

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Ай бұрын

    පොඩ්ඩක් දේශපාලනිකව සබුද්දික වෙන්න

  • @charithfernando8710

    @charithfernando8710

    Ай бұрын

    නොදන්න දේවල් කතා නොකර ඉන්න

  • @oceanlustmagazine
    @oceanlustmagazine2 ай бұрын

    ඩීල් තමා ....33%නාවික හමුදාවට දෙනවා කියල ගත්තේ ....ඒක 18% විතර අඩු කර ගත්තේ ඩීල් නෙමේද

  • @dhanushkarajew4349
    @dhanushkarajew43492 ай бұрын

    යකෝ බොරු ඇත්ත වගේ කියන ලස්සන 😮

  • @pkds1983
    @pkds19832 ай бұрын

    හානේ කෝටි පන්සීයක් වියදම් කරලා ජවිපෙ බිංදුවට බස්සනවා කිව්ව ඇටෙන්ගාඩ් 😂😂😂

  • @kasuntharindu8516

    @kasuntharindu8516

    2 ай бұрын

    Thama denuwe ne ne

  • @ChamilkaMadushan-rb4pq

    @ChamilkaMadushan-rb4pq

    2 ай бұрын

    මුගේ පුපට කම්බි දාන්න ඕනෙ 😡

  • @chanakamadushanka7909

    @chanakamadushanka7909

    2 ай бұрын

    පුරුදු ඒවානේ​@@ChamilkaMadushan-rb4pq

  • @asokakh1563

    @asokakh1563

    2 ай бұрын

    😅😅😅😅😅

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    2 ай бұрын

    මේ රටේ සිංහල ගෑනු මැද පෙරදිග මෙහෙකාර සේවයට යවලා ලිංගික වහල්භාවයට සහ දූෂණයට ලක් කරවමින්, අරාබි සහ බංගලි මීයෝ කවලා රටට විදේශ විනිමය ගෙන්වනවාට වඩා සිය ගුණයක් නම්බුයි වෙන මිත්‍ර රටක හමුදාවේ හෝ ඇවන්ගාඩ් වැනි දේශීය සංවිධාන සේවයට නිවැරදිව බදවලා සිංහල පිරිමි පිටරට යවන එක. එකේ සතේක හරි අභිමානයක් තියෙනවා රටේ ගෑනු ටික මැද පෙරදිග ජාතියේ අයගේ ගෙවල් වල මීයන්ට සාත්තු කරන ලිංගික වහලුන් කරවනවාට වඩා !!!! හරිද ජෙපි වහලෝ ? තේරුනාද ?

  • @jaynade2248
    @jaynade22482 ай бұрын

    මේක හොර ගුහාවක්

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella2 ай бұрын

    මෙන්න උපාසක ... සක සක

  • @roshandesilva9168
    @roshandesilva91682 ай бұрын

    සේනාදීපතී හොඳ මනුස්සයෙක්. ❤බලපිටියේ අපි 😊

  • @shashikabomiriyage4232
    @shashikabomiriyage42322 ай бұрын

    මේවා script

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf2 ай бұрын

    මෙි රටෙි විශාුමිකයන්ට සලකන හැටි හොදට පෙනෙ⁣නවා. ලැබෙන විශාුම වැටුප ජිවත් වෙන්න මදි නිසායි පිටරට යන්නෙ. විශාුමිකයන්ට හොදින් සලකන්න.

  • @user-cr7tr2wq7w
    @user-cr7tr2wq7w2 ай бұрын

    මෙයා කියන සියලුම දේවල් ඇත්ත අපිත් ඇස් වහගෙන විය්වාස කරනවා තව කොපමණ කාලයක් අපි මෙහෙම රෙවැටෙය්ද දන්නේ

  • @user-ly6yv4ok8f
    @user-ly6yv4ok8f2 ай бұрын

    මෙන්න මේ යකා JVP එක දැන් හැදිලයි කියලා කියනවා

  • @WasanthaPerera-ik1rs

    @WasanthaPerera-ik1rs

    2 ай бұрын

    බය වෙලා 😂😂

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    2 ай бұрын

    බයට මාලිමාව ආණ්ඩුව කින් මූ හිරේ

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    2 ай бұрын

    මාලිමාවෙ ආන්ඩුවක් එයි පුක🤣🤣🤣🤣🤣🤣🤣

  • @-lokadeepa3876

    @-lokadeepa3876

    2 ай бұрын

    ඔව් ඒකට තමා කියන්නේ දේශපාලනය කියන්නේ සමාජ විද්‍යාවක් කියලා

  • @dondons7826

    @dondons7826

    2 ай бұрын

    @@gayanjayathilaka8352 ube ammage pukda?

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215Ай бұрын

    මොනවා උනත් මේ මිනිස්සුගෙ හැබෑ දක්ෂ කමක් තියෙනවා...හොරකම් නෑ කියලා කියනවා නෙවෙයි .හැබැයි හැම දෙයක්ම වැරදියි කියන, හැම දේකටම එරෙහි වෙන කාලාකණ්ණි, කුහක දේශද්‍රෝහීන් හැත්තක් ඉන්න ව.. ඒක රටේ මිනිස්සු තේරුම් ගන්නේ කොහොමද..,!??කවදාද...!!??

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867Ай бұрын

    මේ කතාව හරි වගේ දැනෙනවා.. රටට තිබ්බ Business එකක් නැති කරා රටට.. ඒවගෙ වැඩ කරපු කෙනෙක් මේවගේ comments කරානම්හරි...❤

  • @pali516
    @pali5162 ай бұрын

    චමු බොසාව නිදොස් කරන්න කරන වැඩසටහනක් හොඳ කොමිෂන් පාරක් වැඩකරන්නට ඇති.

  • @Dykiboop
    @Dykiboop2 ай бұрын

    විනය තියන එකා ගෝලයො එව්වේ යක්කල jvp මීටිමට බිත්තර ගහන්න..අනේ ප්ලෑන්ඩෝ

  • @user-hs8qi8hb6s

    @user-hs8qi8hb6s

    2 ай бұрын

    Moo.hithan..inne..Apita..Amathakai..kiyalada.....?????HITU.HITU....

  • @sirinihalgamage5061
    @sirinihalgamage50612 ай бұрын

    හමුදා හිටපු එකෙක් වශයෙන් ඔබ ගැන සතුටුයි,

  • @vipulperera8839
    @vipulperera88392 ай бұрын

    Weldone Nissanka , you are an asset to mother 🇱🇰 , even NPP new government will definitely support you ,because they are well educated and not narrow mineded gentleman ,and will never try to rob your business .Good luck Nissanka 💓🇱🇰👌.

  • @jagathsilva8036
    @jagathsilva80362 ай бұрын

    really he is very talented guy Every body should give him chance to work freely

  • @jagathsilva8036

    @jagathsilva8036

    2 ай бұрын

    I mean Nissanka senadipathy

  • @rohanrohan5178
    @rohanrohan51782 ай бұрын

    මු සහ විජේදාස ශ්‍රීලංකා දේශපාලන යේ ඉන්න තවත් ඩීල් කාරයෝ දෙන්නෙක්

  • @twariyarathna8882
    @twariyarathna88822 ай бұрын

    ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්❤❤❤

  • @Tamraparni-TY
    @Tamraparni-TYАй бұрын

    My god Chamuditha yas 7 laks of subscribers!!! බැන්නට චමුදිතව හැමෝම බලන්වා වගේ

  • @KuwenisFather
    @KuwenisFather2 ай бұрын

    චමුදිත කියන එකා වේස,බඩුවක් වගේ ,,සල්ලි වලට හැමපැත්තටම පුක පලල් කරනව...

  • @Momojobo

    @Momojobo

    2 ай бұрын

    හොඳ palal පුක

  • @erangadesilva6841

    @erangadesilva6841

    2 ай бұрын

    😂😂😂😂😂

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    2 ай бұрын

    😂 ඇත්ත

  • @ruchira296

    @ruchira296

    Ай бұрын

    ඔව් වුන් සල්ලි වලට අම්මත් විකුණන මට්ටමේ ඉන්න පරයෙක්😑😂

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara54832 ай бұрын

    මෙයා කියනවා මෙයා කරපු එක ඩීල් එකක් පෙන්නන්නලු. ඔයා වජිර එක්ක ඩීල් එකක් දාල කරපු වැඩකින් අල්ලස් කොමිෂමේ අර නිලධාරිනියගේ ජොබ් එක නැතිවුනේ නැද්ද?

  • @user-bw9ir4vy9t
    @user-bw9ir4vy9tАй бұрын

    මා ලංකාවේ දුටු දක්ශ ම ව්‍යවසායකයා මොහුය....මොහුට විරැද්ධව මෙතරම් ප්‍රහාර එල්ලවීම වෙනත් විෂයයක් ලෙසින් හැදෑරිය යුතුය...එම විෂය විශ්වවිද්‍යාලවල ද සාමාන්‍යකරනයකට ලක්කොට උගැන්වීමට වටී...හේතුව නම් ඉංදියාව සිටියදී ලංකාවේ කෝටිපතියන් බිහි වීම නොවිය යුතු යැයි ඉංදියාව සිතන බැවිනි..... නිෂ්ශංක සේනාධිපතිගේ ව්‍යාපාරයන් ඉංදියාවට අත්කර ගැනීමට හැකිවන පරිදි ඔහුට පහර දී ඔහු විනාශ කිරීම ලංකාවේ කවරෙකුට වුවද ඉතා හොඳ විදේශ විණිමය උත්පාදන ක්‍රමයකි.......

  • @vijitjay9.303
    @vijitjay9.3032 ай бұрын

    මෙහිදී නිශ්ශංක මහත්තයා කියනදේට සම්පුර්ණයෙන් එකඟයි. බෞද්ධයාට ගහන්නේ බෞද්ධයා සිංහලයට ගහන්නේ සිංහලයා සිංහල බෞද්ධයාට ගහන්නෙත් සිංහල බෞද්ධයාමයි.නිශ්ශංකගේ කියමනට සම්පූර්ණයෙන්ම එකඟ වන තවත් දෙයක් නම්, දරුණු ඊලාම් යුද්ධයට එරෙහිව සටන් කිරීමට සහ මුලිනුපුටා දැමීමට සිංහල දෙමළ මුස්ලිම් රණවිරුවන් සහ සිංහල දෙමළ මුස්ලිම් මහජනතාව එකමුතුව ක්‍රියා කළ බවයි.

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs2 ай бұрын

    චමූගේ චෙයාමන් ඇවිත්😂😂😂

  • @ajithdissanayake6349
    @ajithdissanayake63492 ай бұрын

    මුං දෙන්නා කතා වෙලා ඇවිල්ලා තියෙන්නේ.. Chamuditha සල්ලි ගත්තා... මාලිමාවට ජයවේවා ✊️

  • @user-gc1tj1fy6t
    @user-gc1tj1fy6tАй бұрын

    Interested conversation . Mr.Nissanka senadhipath is one of smart and brave person in island.we really need such a pepole for sri lanka to get contineusely develop the country. He made massive project but few people made it mess. We supposed to get good income of USD before of few people made mistakes and now this benefits getting by india ,Pakistan and few other countries. I really like Mr. Nissanka senadhipathi because of he is a creative person who really need for Sri Lanka 🇱🇰

  • @namalpriyankara3148
    @namalpriyankara31488 күн бұрын

    ඔබතුමා හොඳ කෙනෙක් JVP ආණ්ඩුවක් ආවහම ඔබතුමාට සහාය දුන්නොත් ඔබතුමා මේ රටේ ණය ගෙවනවා ඒක ගොඩක් අයට තේරෙන්නේ නෑ මේ රට පත්වෙලා තියෙන තත්වෙන් ගොඩගන්න වාසනාව ලැබේවා❤🙏

  • @anuradhamadurangani
    @anuradhamadurangani2 ай бұрын

    මේවා හරියට බලන් නැතුව ගොන්නු වගේ mgs කරන්න එපා

  • @athularohana182
    @athularohana1822 ай бұрын

    ගු කොල්ලගෙ පඩිය වැඩි වෙයි වගෙ

  • @ChamilkaMadushan-rb4pq

    @ChamilkaMadushan-rb4pq

    2 ай бұрын

    බයවෙලා බල්ලා 😂

  • @kumarsan9957

    @kumarsan9957

    2 ай бұрын

    ​@@ChamilkaMadushan-rb4pqකුළී කොමෙන්ට් ගූ වහල්ලු එළි බැහලා සේනාධිපතිගේ ගූ රහයි ද 😂😂

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    2 ай бұрын

    මේක corona කාලේ ඩුබායි වල ඉන්න අයව උගේ නැවක් ඒකේ නිරෝධනය කරන්න පුළුවන් කියලා බයිලා ගහපු එකා නේද මේ 😅😅😅😅

  • @chamindakumara8801
    @chamindakumara88012 ай бұрын

    නියම කතාව සර්

  • @athulasamarasekera661
    @athulasamarasekera6612 ай бұрын

    රට බංකොලොත් කල අයට දඩුවමක් දිය යුතුයි රනිල් ඔවුන්ව තුරුල් කර ගෙන සිටින තුරා ඔවුන් එක්ක එකතු වෙන්න බෑ නේද? රටේ නීතියේ ආධිපත්‍ය නැවත පිහිටුවාලීමට ජනපති නිතිඥ ප්‍රශන්ත ලාල් ද අල්විස් එය බළ ගන්වා ගත හැකි අයුරු පැහැදිලි කර තිබියදීත් , රටේ විනය නැවත ස්ථාපිත කරන්න ඔබලා සියලු දෙනාට"ජන සම්මත ජනරජ වියවස්ථාව❤ බළ ගන් වන්න නොහැකි ඇයි?ඇයි?👈🤔

  • @sujiwasujiwa595
    @sujiwasujiwa5952 ай бұрын

    ඩීල් කාරයෝ දෙන්නෙක් ගේ සාකච්ඡා වක් 😂😂😂😂😂

  • @JudesunimalMakawitage
    @JudesunimalMakawitage2 ай бұрын

    මේ මුදල් වලට කරන වැඩ සටහනක්

  • @loshanprasad1424
    @loshanprasad14242 ай бұрын

    நாங்கள் தமிழ் major நிஸ்ஸான்க நல்ல மனிதன் நல்ல குணம் உள்ளவர் but srilanka அவருக்கு நல்ல இடம் இல்லை.......Sir respect

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957Ай бұрын

    කමුදිත ගොනාසේ අහගෙන ඉන්නව දයාසිරි නීතිඥ මහත්මයෙක් ගින්නක් නැත්නම් දූමක් නගින්නෑ ඇවින්ගාඩ් සාන්ත දාන්හ තීන්ත කුඩුව ගෝත එක්ක බුරපු බිරිල්ල ජනතාව දන්නවා ඌ jvp npp අතුගාන්න බ්ලියන ගන්නක් වියදම් කරනව කිව්ව එකා අද පූස්පැටිය වෙලා තව ෆෝය 4 සතාගැන සොයාගමු

  • @nima8549
    @nima85492 ай бұрын

    අප්පටසිරි ..අපි හිතුවේ මෙයා ඇතිල්ලිලා මැකිලා කියලා.. 😂😂

  • @atulatul7257
    @atulatul72572 ай бұрын

    චමුදිතට increment එකක් හම්බවෙයි වගේ. 😅

  • @nisalliyanage1334
    @nisalliyanage1334Ай бұрын

    අහ්හ්.. චමුදිත ගේ බොසා ඇවිත්...😂🙏🏻

  • @-lokadeepa3876
    @-lokadeepa38762 ай бұрын

    ඇවන්ගාඩ් නෙමෙයි බං .. වැන්ගාඩ් කියලා මිසයිල පද්ධතියක් තියෙනවා 😂😂😂. ඩිස්කේ ඩිස්කාඩේ අම්මාට කිව්වා වගේ වැඩක් දයාසිරියාට උනේ..

  • @thejabasnayaka3468

    @thejabasnayaka3468

    2 ай бұрын

    😁😁😁

  • @merilkurera7815
    @merilkurera78152 ай бұрын

    රටේ පරිහානියට රාජපක්ෂලා වගේම මොහුත් කෙලින්ම වගකිවයුතු පුද්ගලයෙක්...දැන් බබා..

  • @arunalufashion6424

    @arunalufashion6424

    2 ай бұрын

    රාජපක්ශලා කල පරිහානිය එකින් එක කියමු බලන්න

  • @user-yd3cv3wu6j

    @user-yd3cv3wu6j

    2 ай бұрын

    ​@@arunalufashion6424යකෝ.එලිවෙනකම්.කියන්න පුලුවන් ඩේසි ආච්චිගෙ මැනික්.මල්ලෙක්න් පටන් ගත්තොත් හෙට උදෙ වෙනකම්.කියන්නම්.ඔකුන්ගෙ හොරක මැරකම්. ගැන

  • @harshapradeep5135

    @harshapradeep5135

    2 ай бұрын

    Pala gon musalaya

  • @mixcasting

    @mixcasting

    Ай бұрын

    ඩීල් අනුරයා ටොඉලට් එකේ සල්ලි ගන්නේ 🤣🤣

  • @thenukarathnayake1133

    @thenukarathnayake1133

    Ай бұрын

    @@arunalufashion6424 තෝ 2020 - 2022 කාලෙ නිදාගෙනද හිටියෙ

  • @89guy11
    @89guy112 ай бұрын

    මෙතන බයිලා ගගහා ඉදලා වැඩක් නෑ යකුනෙ...... අපේ කොල්ලො එහෙ මරණ බයෙන් ඉන්නේ..... පුලුවන් තරම් ඉක්මනට උන් ටිකව බෙරගෙන ගෙන්න ගනිව්......තොපි මීඩියා ආතල් දුන්නා ඇති.... ටිරාන් අලස් පුක් ගහනවද ,ආතල් දෙනවද අපිට 😡😕.....අනික් රටවල්වල ඉන්න කොල්ලන්ව ඉක්මනට බෙර ගන්නවානම් ඇයි යකුනෙ අපිට බැරි... යකො තෙරැම් ගනින්....අපෙ කොල්ලො බල්ලු බලල්ලු නෙමෙයි.... ඒත් මිනිස්සු....උන්ටත් පවුල් තියෙනවා දරුවො ඉන්නවා.. ක්‍රමයක් දාලා මගෙ රටේ කොල්ලො ටිකව ගෙන්නලා දියව්....

  • @HarshaPrabudha

    @HarshaPrabudha

    2 ай бұрын

    ❤😢🎉🫀💪💪

  • @user-li1dw4vy2t
    @user-li1dw4vy2t2 ай бұрын

    ලංකාවේ මිනිසුන්ට ඇත්ත කොහොමත් ඇහෙන්නේ බොරු විදියට.

  • @chamindaherath3910
    @chamindaherath39102 ай бұрын

    කො යකෝ කොටි 500 වියදමි කරනවා කිවා.😂😂😂

  • @dilumsyms9335
    @dilumsyms93352 ай бұрын

    චමුදිතගේ බොස්

  • @SampathAmarasinghe-fm6ju
    @SampathAmarasinghe-fm6ju2 ай бұрын

    කෝ බන් 0 බස්සනවා කිව්වා නේද දැන් බලපන් npp කීයද කියලා ලැජ්ජයි නේද

  • @heshanperera6646
    @heshanperera66462 ай бұрын

    බොසායි, ගෝලයයි 😂😂😂

  • @chandraniherath1043
    @chandraniherath1043Ай бұрын

    අර චාමර කීවා නේද චමුදිත මෙයාගෙන් පඩි ගත්තා කියලා.😂😂😂😂😂😂😂😂😂

  • @ayanthisilva6047
    @ayanthisilva60472 ай бұрын

    චම්මුදිත මුගේ කුනු හෝදන්න ගෙනල්ලා.

  • @itsmeik4337
    @itsmeik43372 ай бұрын

    තවත් කුණු ගොඩක් ලොන්ඩරියට, බලමු කොහොමද සෝදලා මැදලා ගන්නේ කියලා.....

  • @sweetlife3010
    @sweetlife3010Ай бұрын

    හූතිලා නැව්වලට ගහන නිසා මෙකෙන් ලංකාවට රණවිරුවන්ට සෑහෙන දෙයක් කරන්න තිබුනා වර්තමායේ.

  • @morteinvisibile
    @morteinvisibileАй бұрын

    ගෝඨාබය කෙලින් මිනිහෙක් කියලා ඔප්පුවුනා මෙ කතාවෙන්! අපරාදෙ අපෙ රටට නොලැබුනෙ😢

  • @sanumex5794
    @sanumex57942 ай бұрын

    අද ඇවන් ගාඩ් සක්‍රීය තිබ්බනම් කී දෙන්ව්ක් ජිවත් වෙනවද

  • @sisirahapuhinna3576
    @sisirahapuhinna35762 ай бұрын

    මතකද මුගේ උන් ජ් වි පේ රැස්වීම් වලට ගහන්න ගිහින් අසූඋනා.

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zwАй бұрын

    රට වෙනුවෙන් යුද්ධ කරපු විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් මහ රෑ යට ඇදුම පිටින් අප්‍රිකා මුහුදෙ පීනලා ඉගෙන ගත්තු නාව්ක ආරක්ෂක මෙහෙයුම් පාඨමාලාවෙන් මේ රටට මේ රට වෙනුවෙන් යුද්ධ කල රණවිරුවන් ගෙ පවුල් වලට කල සේවයත් JVP චන්න ජයසුමනල රට වෙනුවෙන් කරල තියෙන දේවල් පක්ෂ පාට අතාරල සිහිබුද්ධියෙන් අහල තීරණ ගනිල්ලා .

  • @sujeewafonseka6064
    @sujeewafonseka60642 ай бұрын

    එක පක්සයකට යන්න එපා ඔක්කොම හොරු වෙනම පක්ෂයක් හද එන්නල රනු විරුවන් එක්ක අපි දෙනව චන්දේ

  • @upendramadduma8621
    @upendramadduma86212 ай бұрын

    ආයෙත් මේ රට හොරුන්ට බාර දෙන්න තරම් මෙ රටේ මහජනතාවට මොළේ අමාරුවක් නෑ

  • @ranjithpathirana5029
    @ranjithpathirana50292 ай бұрын

    තොපි දෙන්නම මේ රටටට හොදක් කරන අය නෙවෙයි.

  • @hatharasinghedinish6905

    @hatharasinghedinish6905

    2 ай бұрын

    Api jvp😃😄😆

  • @chandikakdr4441
    @chandikakdr44412 ай бұрын

    චමුදිතයාගේ කුණු ටික හෝදගන්න නියමට වැඩේ පැන් කරලා ගැහුවා මුන් ඔක්කොම හොර නැඩ

  • @chamarasampath7303
    @chamarasampath73032 ай бұрын

    නියම නරියෙක් මේ

  • @upuldhammika2495
    @upuldhammika24952 ай бұрын

    මහ මොලකරු පැමිණ ඇත සියලු දෙනා පරිස්සමින්

  • @user-jy8je4fx8r
    @user-jy8je4fx8r2 ай бұрын

    කොහෙද මූ මෙච්චර කල් හිටියේ.. මූ නේද N.p.p එක නැත්තටම නැති කරනවා කිවුවේ..😂😂😂

  • @nilminihewa1106

    @nilminihewa1106

    Ай бұрын

    ඉතින් උන් දැන් දිනලා ද තියෙන්නේ 🤣 ඔය ජෙපි චූන් එක තව ටික දවසයි තියෙන්නේ 🤣 ෆ්බ් එකෙන් නෙවෙයි බන් රටේ මතය හොයන්නේ .

  • @sweetlife3010

    @sweetlife3010

    Ай бұрын

    Abauda wahallu mole thama ube 😂😂😂

  • @thenukarathnayake1133

    @thenukarathnayake1133

    Ай бұрын

    @@nilminihewa1106 උන් දිනලනම් නෑ රටේ සදාකල් වැජබෙන්න හිටිය උන්ගෙ රෙද්දෙ රෙව්වලා දූපත් අස්සෙ හැංගෙන්න පුකට ගහල එලෙව්වෙ

  • @nilminihewa1106

    @nilminihewa1106

    Ай бұрын

    @@thenukarathnayake1133 උන්ට දිනන්න බැරි හින්දා නේන්නම් හැමදාම එක එකාට අදෝමුකය දීලා අනිත් උන්ට බලේ ගන්න වහල්කම් කරලා උන්ගේ බිස්නස් එක කරගෙන යන්නේ උබලා වගේ මීහරක් චූන් කරවලා 😂 හැමදාම බලේ ඉන්න හදපු උන් එලෙව්වේ අවුරුදු 50 වඩා රටේ බලය ගත්තු එකෙක්ට බලේ අරන් දීලා උන්ට වැජබෙන්න මිසක් රට හදන්න ද බන් 😂 දැන් රටේ ආර්තිකය දිවුනු වෙලා රට සමුර්දි මත් වෙලාද ස්ට්‍ර්‍යික් උද්ඝෝෂණ පෙලපාලී නොකරන්නේ උන් 😂 උබලා වගේ නූගත් වහල්ලු ඉන්නකම්ම උන්ට නම් හොදයි රටට කෙසේ වෙතත් 😂 යකෝ මේරට මේ තැනට පත් කරන්න උන් කරපු ව්‍යාපාර විනාශ කිරිම ඉස්සෙල්ලා හොයා බලා වරෙන් උන්ගේ දේශපාලන කතා කරන්න එද්දි .

  • @udarananayakkara86
    @udarananayakkara86Ай бұрын

    JVP යෙන් රට බේරාගමු

  • @asankasandun1383
    @asankasandun1383Ай бұрын

    අරුට ඕනී ප්‍රශ්න ටික මූ චමුදිත යා ආහනවා නිකං කබ්බෝ ෆොම් නොකර හිටපං චමුදිත

Келесі