පොලීසිවලින් යට ගහන ඇමතිලාටත් පොලු තියපු රාජපක්ෂ සුරතලාගේ මහා වංචාව.

කීර්ති රත්නායක, හිටපු අමාත්‍ය ෆිලික්ස් පෙරේරා,සංජීව ගුණවර්ධන, ශාමලී ගුණවර්ධන,දිල්රුක් කහදවල සමග චමුදිත සමරවික්‍රම.
Keerthi Ratnayake On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 975

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm Жыл бұрын

    යකෝ පිලිපීනයේ මාකෝස්ල වත් මෙහෙම හොරා කාල නැතුව ඇතිනෙ. මුන්නෙ හොරු. ඇති රට මෙහෙම වත් ඉතිරි වෙලා තියනවා.

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 Жыл бұрын

    මට නං හිතා ගන්නවත් බෑ මෙහෙම එවුන් මේ රටේ නෙවෙයි, ලෝකයෙත් ඉන්නවා කියලා.චමුදිත, ඔය ගොල්ලෝ පරිස්සම් වෙන්න. මේ කරන හෙලිදරව් වලින් වදින උන් බොහොමයි.අතීතයෙ සිද්ධ වෙච්ච දේවල් අපිට මතකයිනේ

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v Жыл бұрын

    කීර්ති හා චමුදිත බොහෝම ස්තුතියි.🙏🙏🙏. මේ හොරකම් ඉදිරිපත් කලත් තාම නීතිය ක්‍රියාත්මක නොවුනේ මන්ද? මුලු රටම හොරගුලක් වෙලා. රට හරි මගට යැවීමට ෆීල්ඩ්මාශල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති වියයුතුමය. ඒ වෙනුවෙන් සියල්ල්ම පෙල ගැසෙමු. නැත්නම් අපට රටක් නැත. කුඩුකාරයන්. මිනීමැරුවන් පාතාලයන් කසිප්පුකාරයන් රාතැබෑරුම්කාරයින්. රත්‍රං හොරජාවාරම් කරුවන් රට පාලනය කරනු ඇත. පාර්ලිමේන්තු වේ දූශිත දේශපාලුවන් මේ වාට වග කිවයුතුය. ඔබදෙපලට බොහෝම ස්තුතිය 🙏🙏🙏🙏

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 Жыл бұрын

    කීර්ත් ඔබතුමන් ගේ හෙලිදරවු රටට අපකීර්තියක් උනත් අප කීර්තියක්. ජය වෙිවා ඔබට..

  • @SusilAyupala

    @SusilAyupala

    Жыл бұрын

    Mahinda rajapaksa orginal kamba horek minimaruo Lankawata dewa sapeyak jiwitheta Lankawata hariyanne nahe 😢😢

  • @janisirilanka4556

    @janisirilanka4556

    Жыл бұрын

    ​@@SusilAyupalaqqqq wee Qasim#ss#ss#assess

  • @kliyanage211
    @kliyanage211 Жыл бұрын

    අයියෝ සල්ලි රාජපක්ෂ පුදුම කරුමයක් රටට,මුන් මක බෑවිලා යන්නෑනෙ,දෙයියනේ,

  • @anomamaggonage761

    @anomamaggonage761

    Жыл бұрын

    මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

  • @judyferdinando1222

    @judyferdinando1222

    Жыл бұрын

    🐕නරකාදී 🐕මැදමූලන 🐕බල්ලෝ🐕ජීවතුන් අතර ඉන්නකම් ශ්‍රී ලංකාව ගොඩ ගන්න බෑ බෑ බෑමයී

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    Жыл бұрын

    👍👍👍

  • @shanukagishan3224

    @shanukagishan3224

    Жыл бұрын

    @@anomamaggonage761 kawadda ara gaththe 🐂🐂🐂😂😂😂

  • @anomamaggonage761

    @anomamaggonage761

    Жыл бұрын

    @@shanukagishan3224 උඹ අනුරගෙන් ගත්ත දාමයිනේ බොල. අනුරගේ ඒවා හොඳයිද කාපං පරිප්පු. මෝඩයෝ

  • @samankumara9130
    @samankumara9130 Жыл бұрын

    නියමයි කීර්ති මහත්තයෝ,🌈🌈🌈

  • @tayasooriyadc8929

    @tayasooriyadc8929

    Жыл бұрын

    මෙතෙක් අහපු ලොකුම game එක.

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    Жыл бұрын

    සිරා

  • @power_lion1717
    @power_lion1717 Жыл бұрын

    මෙ පට්ට හොරු නිසා තමයි අපේ රට මෙ තත්වෙට වැටිලා තියෙන්නේ ඔය කරපු කාලකන්ණි එවුන්ට හෙන ගාපන් ක්‍රර්ත්ති මහත්තයෝ ඔබතුමා වාගේ අය අපේ රටට තවත් අවශයි බුදුසරණයි 🙏🙏🙏🙏

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 Жыл бұрын

    කීර්ති මහතා.චමුදිත මහතා. ඔබලාට පින්.

  • @r.s.g.5106
    @r.s.g.5106 Жыл бұрын

    රාජපක්ෂ නම් හොරු , හොරු නම් රාජපක්ෂ 😜. Thankyou Mr. රත්නායක. Thankyou Mr. චමුදිත 🙏

  • @godofgodseyes

    @godofgodseyes

    8 ай бұрын

    He said he will cut his tummy, if proven. His sister's son was my classmate. I remember him when at Beliatta politician.

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 Жыл бұрын

    පුදුම රටක් අපේ රට හරිම කණගාටුයි මේ දේශපාලන සංස්කෘතිය අනිවාර්යෙන් වෙනස් වෙලා නීතිය සැමට එක විදියටම ක්‍රියාත්මක වෙන්න පුළුවන් පාලනයක් ගේන්න ජනතාවගේ තේරුම් ගන්නේ නැත්තේ ඇයි

  • @delaniranasinghe6759

    @delaniranasinghe6759

    4 ай бұрын

    Sathiyakmai

  • @tharakadissanayaka9857
    @tharakadissanayaka985711 ай бұрын

    කීර්ති මැතිතුමාට තව තවත් ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා .

  • @l.a.s.rajapaksha8642
    @l.a.s.rajapaksha8642 Жыл бұрын

    කීර්ති රත්නායක ඔබතුමා ගේ වටිනා කැපවීම මිලකල නොහැකි යි ඔබට තෙරුවන් සරණයි ...

  • @sarathwickramarathna2849

    @sarathwickramarathna2849

    11 ай бұрын

    Balaganaokunheresanuntahanhaimahamagamaraladaviparsaman

  • @kgrramani7055

    @kgrramani7055

    11 ай бұрын

    ​@@sarathwickramarathna2849ට්‍යුඔප්ප්😂❤❤❤p😅😮😮🎉😢iyi😮

  • @l.a.s.rajapaksha8642
    @l.a.s.rajapaksha8642 Жыл бұрын

    චමුදිත ඔබතුමා වටිනා කරුණු හෙලිදරවු කරනව ස්තූතියි නමුත් ටිකක් ඉවසීම ත් කලබලකාරී වීම අඩූනොත් සුපිරි යි...

  • @athukorala8072
    @athukorala8072 Жыл бұрын

    බලනකොට අලිබබා සහ හොරු න්ගෙ වාර්තා සුනෙ සුන්නෙ මුන්ගෙ හොර වැඩ රාජ්කියයි ගීනස් වර්තාත් පරාදයි නේද !

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    Жыл бұрын

    අම්මපා .ගිනිස් රෙකෝඩ් මොනවද බං.මුන් දීලා තියෙන රෙකෝඩ් එක්ක

  • @gayanlakmal7987

    @gayanlakmal7987

    Жыл бұрын

    පට්ට ටටටටට

  • @bhbbhbnu4325
    @bhbbhbnu43259 ай бұрын

    චමුජිත පරිස්සන් වෙන්න මෙිවැනි කතා හේලි දැරැවාට බොහොම ස්තිතුයි ඔබතුමාට

  • @chamindawijesingh-ej6cl
    @chamindawijesingh-ej6cl Жыл бұрын

    කීර්ති මහත්මයො ඔබ මේ කරන අනාවරණයන් අතිවිශිෂ්ඨයි නමුත් ඔබතුමාගෙ ආරක්ෂාව ඊටත් වඩා වටිනවා මොකද අපේ රටේ දේශපාලුවන් රැක සිට පහර දෙන කාලකන්නින් එම නිසා කට අරින්න කලින් දෙපාරක් හිතන්න. බුදු සරණයි පරිස්සමින් කටයුතු කරන්න ❤❤❤

  • @mahindabandaranayaka6096

    @mahindabandaranayaka6096

    Жыл бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊

  • @titusboteju2580

    @titusboteju2580

    Жыл бұрын

    Hmm. Dear Keerthi thanks .

  • @chamindawijesingh-ej6cl

    @chamindawijesingh-ej6cl

    Жыл бұрын

    @@mahindabandaranayaka6096 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @warunawijethilaka5726

    @warunawijethilaka5726

    Жыл бұрын

    @@titusboteju2580 catc

  • @SusilAyupala

    @SusilAyupala

    8 ай бұрын

    Minimaru ranil rajapaksa mahinda rajapaksa gotta rajapaksa okkoma kamba horu pannamu aragalayata jayawewa malimawata jayawewa. 😂😂😂

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 Жыл бұрын

    මේ මැදමූලන රාජපක්ෂ හැතිකරේ මේ ලංකා දේශපාලන බූමිකාවෙන් අතුගාල දාපු දවසට තමයි රටට අනාගතයක් ගැන හිතන්න වෙන්නෙ. බලන්න මේ මහින්දයා ගෙනාපු කට්ටිය. කුඩු ලන්සා, කසිප්පු ජොනි, අර පුත්තලම් බූරුවා, නිෂ්සන්ත වැලි බිස්නස් කාරයා, මුන්ට හෙණ හතම වදින්න ඕන.

  • @gajalanka95

    @gajalanka95

    Жыл бұрын

    රනිල් රාජපක්ෂ එකට තියලා විනාශ කරන්න ඕන නැත්තං රට විනාසයි

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    Жыл бұрын

    කළුතර රත්තරන් මාල හොරා .

  • @anomamaggonage761

    @anomamaggonage761

    Жыл бұрын

    මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

  • @anandapushpakumara1394

    @anandapushpakumara1394

    Жыл бұрын

    යකෝ මුන් මරලත් මදි

  • @shanukagishan3224

    @shanukagishan3224

    Жыл бұрын

    @@anomamaggonage761 ambo tho nam rajapaksha wesiyek. 🐂🐂😂😂

  • @prabathchaminda5422
    @prabathchaminda5422 Жыл бұрын

    මේ අවුරුදු 75 ක දේශපාලන ක්‍රමය ලංකාවට පිළිකාවක් අපි සියලු දෙන එකතු වෙලා වෙනස් කරමු. මේ සියලූ දේවල් වලට හොර කාලකන්නි මූසල රාජපක්ෂ , රනිල් , ඇතුළු ප්‍රධාන දේශපාලක‍යින් සහ ඉහළ තක්කඩි රැල වග කියන්න ඕනේ. UI 23 Czerwca 41-500 Chorzow Poland

  • @janakasurash5648

    @janakasurash5648

    2 күн бұрын

    Aniwarenmaaa...natthan 48 venakota gandama deyak nee..balu amatila marandama onerr😂😂😂

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 Жыл бұрын

    නියමයි චමුදිත නියමයි. සුනිල් ඔයත් නියම වීරයෙක්. ප්‍රවේසමෙන්

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 Жыл бұрын

    ඔය මොනවා ඇහුවත් ටික දවසක් යද්දි ලංකාවෙ මිනිසුන්ට අමතකයි රාජපක්ෂලා ඒක හොදට දන්නවා ඒකනේ තාමත් බලයට එන්න දගලන්නෙ

  • @anomamaggonage761

    @anomamaggonage761

    Жыл бұрын

    මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

  • @thakshisenani3075

    @thakshisenani3075

    Жыл бұрын

    Aniwarayen

  • @shanukagishan3224

    @shanukagishan3224

    Жыл бұрын

    @@anomamaggonage761 rajapaksha karaddi godak ridunadha ?

  • @shanukagishan3224

    @shanukagishan3224

    Жыл бұрын

    @@anomamaggonage761 🐂🐂🐂

  • @senanayakaharsha1356

    @senanayakaharsha1356

    Жыл бұрын

    ​@@anomamaggonage761ඔයා හැම තැනම එකම කමෙන්ට් එක දාලා රීලනේ අනෝ 😅 මෙච්චර පුකේ අමාරුවක් තියෙනවා කියලා හිතාගන්න බෑ 😮

  • @Movieplusnew
    @Movieplusnew Жыл бұрын

    මරු මරු ඔහොම යමු

  • @user-tz9qh8dh4x
    @user-tz9qh8dh4x Жыл бұрын

    චමුදිත කීර්ති ඔබතුමාලට ස්තුතිය අපි ඉන්න් රටට මොකද වෙන්න් යන්නේ රජයේ bank ඔහොම නම් ගනුදෙනු කරුවන්ට අබ සරනය

  • @MajicDust
    @MajicDust Жыл бұрын

    කීර්ති සර් ඔබ නියම මාදියවෙදියෙක් ❤

  • @jagathbelgoda5804
    @jagathbelgoda5804 Жыл бұрын

    කීර්ති ඔබතුමා රට වෙනුවෙන් කරන මෙහෙය මිල කල නොහැකියි ඔබට ජය ..!

  • @kumarykumary6303

    @kumarykumary6303

    11 ай бұрын

    ❤❤❤❤

  • @sujithmudannayaka4999
    @sujithmudannayaka4999 Жыл бұрын

    කීර්ති මහත්මයා කියල වැඩක් නෑ සුපිරි වැඩක් හොදම වැඩක්

  • @ChamindaHewage
    @ChamindaHewage Жыл бұрын

    ඇමතියාත් පට්ට හොරෙක් මගේ තාත්තා ටයිල් වැඩ කලා ඇමතිගේ සල්ලි දුන්නේ නැහැ වැඩේ කලාට පසූ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ ඔය කතාව කීප වතාවක් මා සමග කීවා මිනිස්සුන්ට දෙන ගින්දර තමයි ඔය යන්නේ මනුස්ස කම බින්දුවයි ඔය ඇමතිගේ මම හොරකම වංචාව අනුමත නොකරමි නමූත් මෙවැනි මිනිස්සුන්ට මූල්‍ය දඩුවම් දෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගෙන් වැඩ අරන් ගෙවීමි හිතා මතාම පැහැර හැරීම නිසාමය ස්භාවය ධර්ම දඩුවම ඇමතිට දීලා තියනවා

  • @harischandrahemakumara

    @harischandrahemakumara

    Жыл бұрын

    නියම කතාව ,හොඳ වැඩේ හොර ඇමතිලාට

  • @RanukaWarnakulasuriya-zu3ct

    @RanukaWarnakulasuriya-zu3ct

    Жыл бұрын

    Qq²q22

  • @anthonyjanz5404

    @anthonyjanz5404

    Жыл бұрын

    Who is this crook minister?. Name pls.

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    Жыл бұрын

    😢 ඇත්ත

  • @chandrasekarakarunanayakag8213

    @chandrasekarakarunanayakag8213

    Жыл бұрын

    😢ඔබේ පියාට මෙන්ම තව අහිංසක මිනිස්සුන් කීදෙනෙක්ට ඔය කාලකන්නි ඔහොම කරල ඇතිද ඒ අයට සොබාදහම්න් දඩුවම් දෙන්නේ ඔය විදිහට තමයි

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 Жыл бұрын

    ඔකුන්ගේ පින්තුර ටිකත් දාන්න ජනතාවට දැන ගැනීම පිණිස.

  • @shumsfarook
    @shumsfarook Жыл бұрын

    කීර්ති රත්නායක ,වගේම චමෝදිත, රටක් ආරක්ෂා කලයුතු දෙපලක්..

  • @hewawasamwimalasena8763

    @hewawasamwimalasena8763

    Жыл бұрын

    🎉😢🍉🍏

  • @shilakumari556

    @shilakumari556

    Жыл бұрын

    කීර්ති රත්නායක මහත්මයා ඔබ දෙවියෙකි අපේ රටට මෙ අැත්ත හෙළිදරවිිවට මෙිි මහත්මයාට දෙවි .....රැකවර්නයි තෙරැවන් සරණයි

  • @kosumithnishantha9696

    @kosumithnishantha9696

    Жыл бұрын

    @@shilakumari556paka thamai, mun me wenakam rajapakasalata puka dila, kelaunama dan enawa hoda minissu wenna. Chamudithayath ekai, dan otanata apu ewunuth okkoma ekai, ahapanko filix perera Army ekata kohomada supply kale kiyala. Me ඔක්කොම මහින්ද ge puka lewakapu minissu

  • @kumarykumary6303

    @kumarykumary6303

    11 ай бұрын

    අනිවාර්යෙන්ම

  • @user-cj9bf8ri5c

    @user-cj9bf8ri5c

    8 ай бұрын

    ​@@shilakumari556🤣

  • @pushpakumara5644
    @pushpakumara564410 ай бұрын

    කිර්ති රත්නායක ඔබ ආරක්ශාවෙන්න ඔබට ජයෙන් ජයම ලැබෙවා

  • @lankaequity8944
    @lankaequity8944 Жыл бұрын

    රනිල්ලගෙ මහින්දලගෙ පච කයියවල් විශ්වාස කරන උන්ට වඩා බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට පැන්න උන්ට හරි ගියා 😁😁

  • @mudithdawatage
    @mudithdawatage Жыл бұрын

    හමුදාවට ආහාර දෙන්න අවුරුදු 50 ටම ටෙන්ඩරය දෙන්න ෆීලික්ස් පෙරේරා හැරෙන්නට වෙන කවුරුත් ඉඳලම නැහැ. හරි පුදුමයි නේද ???????

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    9 ай бұрын

    Raaja Passa generation did not do the politic in Sri Lanka. It has been proven by the evidences. Why should cheated the people for Raajapassa family. Therefore we must vote for the King of Robber in Sri Lanka.

  • @dinushan2606
    @dinushan2606 Жыл бұрын

    මේ වල් පැළ ගලවලා රට ස්වයං පෝෂිත කිරීමට කාලයයි. ලැජ්ජයි අපේ නිතිය ගැන...

  • @dharmaashokaapi1528
    @dharmaashokaapi1528 Жыл бұрын

    මුහුදු කො⁣ල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Жыл бұрын

    මේවා නිකං දෙමළ ..තෙලිගු . ෆිල්ම් වගේ වෙලා තියෙන්නේ මේවා විසදන්න රටේ අලුත්ම ආන්ඩුවක් ඕනෑ

  • @simple_tricky
    @simple_tricky Жыл бұрын

    කීර්ති මහත්මයො ඔබ මේ කරන අනාවරණයන් අතිවිශිෂ්ඨයි

  • @top10flixclip
    @top10flixclip Жыл бұрын

    කිත්තා කියන්නෙ ලෙජන්ඩ් එකක්.... ගැම්මක්....

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 Жыл бұрын

    බොහොම ස්තුතියි chamuditha හා පිරිසට

  • @ruwanmth6759
    @ruwanmth67598 ай бұрын

    ඉතා වටිනා අනාවරණයක්,බෝහෝම ස්තුති ඔබලාට

  • @DannieWinson

    @DannieWinson

    5 ай бұрын

    Thank you very much for your information.

  • @swarnafernando604
    @swarnafernando604 Жыл бұрын

    ලංකාවේ කොතනද අපි ව්ශ්වාස කරන්න පුලුවන් හැමතැනම හොරු පිරුණු රටක්. හරිම කණගාටුයි.

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 Жыл бұрын

    මේවා අහනකොට හිතට දැනේන වේදනාව රට ගැන, කවදානම් රටවැසියන් යහපත් අය වේවිද,.

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    Жыл бұрын

    Me rate purawesiyan bahutharayak ma me wagema wanchawa horakama ta kemathi saha ewata sambandai...eka nisa oun palakayo hetiyata thora gahanneth un wagema aya .eka nisi me ratata me winase wela thiyenne....dukai ea wagema maha pilikul.....🤮🤮🤮

  • @kumarykumary6303

    @kumarykumary6303

    11 ай бұрын

    ඇත්තටම කොතරම් මිනිස්සු අසරණ වෙලාද කාලකන්නි හැත්ත

  • @malvisoriya1309

    @malvisoriya1309

    9 ай бұрын

    අපි තමයි දුක් වේදනා විදිමින් ජීවත් වෙන්නේ 😢

  • @thakshisenani3075

    @thakshisenani3075

    9 ай бұрын

    Thawath alu mathin nagitinna hadana kalakanni rajapaksha paula mulu ratatama sapayak...pana pittin ginithiyala maranna ona

  • @delaniranasinghe6759

    @delaniranasinghe6759

    4 ай бұрын

    කවුද me පාලකයන් පත්කිරීමට kathiraya gahuwe????????? අපිමයි me rata විනාශ kale අපිමයි !!!!!!!

  • @feliciafrancis7170
    @feliciafrancis7170 Жыл бұрын

    Thank you for this great man K. Rathnayake. Good job Chamuditha.

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 Жыл бұрын

    කීර්ති ඔබතුමා රට වෙනුවෙන් කරන මෙහෙය මිල කල නොහැකියි ඔබට ජය .

  • @piyasall3762
    @piyasall3762 Жыл бұрын

    එක දෙයක් පැහැදිලිවෙනවා මේ වංචාවල් වලට අහු උන මිනිස්සු දැක්කම, තමන් නිතියනුකුලාව ධාර්මිකව කරගෙන ඉන්නේ නැතුව වැඩි තණ්හාවට ගිය නිසයි අද දුකට පත් වෙන්න වෙලා තියෙන්නේ. මේ වගේ තණ්හාධිපතියෝ නිසා තමයි මේ වගේ වංචා කාරයෝ බිහිවෙන්නෙත් තණ්හායජායති සෝකෝ

  • @ShamapereraSujeewani-nl9gc

    @ShamapereraSujeewani-nl9gc

    Жыл бұрын

    ඒක විතරක් නෙවෙයි මේ හැම කෙනෙක්ම රජපක්ශලාගෙ හිතවත් බ්ස්නස් කරයො දැන් වැරදුන නිසා ආව

  • @rizwanrahim2416

    @rizwanrahim2416

    Жыл бұрын

    Spot on......

  • @siriniwasanparamesh2297

    @siriniwasanparamesh2297

    Жыл бұрын

    ව්‍යාපාර කරන කොට ආයෝජන හොයන එක වරදක් නෙමේ

  • @nalindaperera2252
    @nalindaperera2252 Жыл бұрын

    ලගදිම ඒ ගැන ඔක්කොම එළියට දාන්න තමයි බලාපොරොත්තුව මගෙත් සියලුම සාක්ෂිත් සමගින්

  • @apelokaya10
    @apelokaya10 Жыл бұрын

    ලංකාවේ කොතනද ව්ශ්වාස කරන්න පුලුවන් හැමතැනම හොරු පිරුණු රටක්. හරිම කණගාටුයි.Congratulations to Keerthi and Chamuditha for bringing this to the awareness of the public. Great job you two.💪

  • @sf9714

    @sf9714

    11 ай бұрын

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනමාධ්‍යවේදීන් කුදලාගෙන යන්න තියනවා. වංචාකාරයො අතඩංගුවට ගන්න වෙලාවක් නැහැ.

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Жыл бұрын

    කීර්ති මහත්තයා හැමදාමත් මිටියකින් තමයි පහර දුන්නේ අදනම් පහරදෙන්නේ කුලුගෙඩියකින්...ඒත් මුං තාම නිදිනේ...

  • @harischandrahemakumara

    @harischandrahemakumara

    Жыл бұрын

    මේ වගේ උන්ට දඩුවම් දෙන්න තමයි පාතාලෙට කොන්ත්‍රාත් දෙන්න වෙන්නේ

  • @godofgodseyes

    @godofgodseyes

    8 ай бұрын

    What do you expect when Constitution of Sri Lanka is unlawful?

  • @dionboulton
    @dionboulton Жыл бұрын

    Congratulations to Keerthi and Chamuditha for bringing this to the awareness of the public. Great job you two.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Жыл бұрын

    බලන් යනකොට බැංකුවල ඉන්නෙ අන්තිම හොරැනෙ අපෙ මුදල් වලට මොනවා වෙනවද දන්නෙ නැහැ 😮

  • @thilakgamage6603
    @thilakgamage6603 Жыл бұрын

    මමනන් මෙතනින් ඉගෙන ගත්ත පාඩම තමයි කවදාවත් රාජ්‍ය බැංකුවක account එකක් open කරන්නේ නැහැ කියන එක.

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 Жыл бұрын

    Can we trust Srilankan banking system!!! Keerthi you are an excellent journalist. Thank you

  • @user-fu5fv1hu3l

    @user-fu5fv1hu3l

    Ай бұрын

    No

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 Жыл бұрын

    ලෝකෙන් උතුම් රට ලංකාවයි .ලංකාවයි සිරි ලන්කාවයි. ඉහල සිට පහලටම අන්ත දූෂිතයි. බැන්කු ගිනුමක් පවා පවත්වාගෙන ‍යාම ගැන දෙවරක් සිතා බැලිය යුතුයි.

  • @thisuradaksith3109
    @thisuradaksith3109 Жыл бұрын

    Extremely grateful to you Keerthi! A true leader should make you the head of CID.

  • @nirmalasilva9981
    @nirmalasilva9981 Жыл бұрын

    මහින්ද හිටියා නම් හොරෙක් කියලා අමුතුවෙන් කියන්න ඕන ද. අයියෝ සාමී. හොරාගේ ලාංඡනය මහින්ද.

  • @anomamaggonage761

    @anomamaggonage761

    Жыл бұрын

    මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

  • @shanukagishan3224

    @shanukagishan3224

    Жыл бұрын

    @@anomamaggonage761 mahindage lokuydha? 😂😂😂

  • @user-hw7ed1ls5c

    @user-hw7ed1ls5c

    Жыл бұрын

    @@anomamaggonage761ඇයි කෝමා වෙලා හිටියද? 😂උන්ට දාපු නඩු වෙනම කමිටු දාගෙන උන්ගේ හෙංචයියන්ට බලය දීලා නඩු ඉල්ලා අස් කෙරෙවුවා. ංබැරි ඒවා කල් තිබ්බා. යට ගැහුවා. අහක දැමුමා. උන් බලයේ ඉන්නකම් නිකම් පගා නොදී කිසි එකෙක්ට වැඩ කරන්න බෑ. හෝදන්න එන්න එපා.

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    Жыл бұрын

    Horu nam RAJAPAKSHA........ RAJAPAKSHA NAM HORU.. unta kemathi .un ekka wate inne unta mokuth kiyanawa ta akamethi okkoma pal HORU..... MUNTA HENA 7 × 7 gehuwath madi.

  • @erandamudalige139
    @erandamudalige139 Жыл бұрын

    ජීවිතේ ට ඇහුවෙ නෑ බන් මෙහෙම සුපිරි හොරකම් ... බැංකු පවා ගේම් එකේ...

  • @user-jk7bv1oc2b
    @user-jk7bv1oc2b5 ай бұрын

    Thank you for revealing the truth.Mr.Keerthi & Mr.Chamuditha, really appreciate your braveness & the service you both are doing to this country 🙏

  • @erandamudalige139
    @erandamudalige139 Жыл бұрын

    මේ රටේ දේශපාලන ය මිනිස්සු තාම චන්දෙ දෙනව කියන්නෙ මොන තරම් නිච ජාතියක්ද.....

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 Жыл бұрын

    රාජපක්ෂලා😡😡😡. මේ පහර නාමල් ඇතුලු පොහොට්ටුව කාබාසි වේවා. මේවා කොහොම ඉවසන්නද?

  • @samankumara9130
    @samankumara9130 Жыл бұрын

    බලන් ගියාම ලංකාවේ හැම හොරකම කම රාජපක්ෂ ලා ගේ නම ගෑවිලා නේ 🤭🤭

  • @gajalanka95

    @gajalanka95

    Жыл бұрын

    රනිල් රාජපක්ෂලා නැති කිසිම හොර කමක් නෑ

  • @anomamaggonage761

    @anomamaggonage761

    Жыл бұрын

    මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

  • @shanukagishan3224

    @shanukagishan3224

    Жыл бұрын

    Horakam kothanadha rajapakshala ethana.

  • @chandrasekarakarunanayakag8213

    @chandrasekarakarunanayakag8213

    Жыл бұрын

    එහෙනම් මොන මගුලකටද හෙලිකොප්ටර් අරන් දෙන්න ගියේ රාජපක්ෂලා බබ්බුද

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 Жыл бұрын

    හොරකම් කරන්නෙ ටිකකාලයයි.ඉතිරි කාලය දෙන්නෙ විදවන්ඩයි.මේවට සම්බන්ඩ සියලුම දෙනාට විදවන්ඩ වෙනව.උඩ දෙවියො ඉන්නව බලන්

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Жыл бұрын

    අලි බබයි හොරැ ටිකයි යවමුද ටයිටන් එක බලන්න හොදට සල්ලි තියනවානේ😢😮😅

  • @dineshjayasinghe717
    @dineshjayasinghe71711 ай бұрын

    Mr Keerthi Ratnayake Greaty appreciate your investigation reporting ! NPP must must come into powers to punish these Rajapaksa culprits !

  • @senakedharmasena7949
    @senakedharmasena7949 Жыл бұрын

    කීර්ති ..👍 චමුදිත .. 🤝

  • @user-op4dy9gg7q
    @user-op4dy9gg7q Жыл бұрын

    නැති බැරි මිනිසුන්ට ගෙයක් දොරක් හදලා දීපල්ලා තොපිට හොද වැඩේ

  • @dwrs852

    @dwrs852

    Жыл бұрын

    😂😂😂

  • @srinathk6975
    @srinathk6975 Жыл бұрын

    අම්මෝ අම්මෝ 😮 සල්ලි කාරයෙක් වෙන්නත් බයයි අප්පා දැං

  • @malinisilva7264

    @malinisilva7264

    Жыл бұрын

    🤔🤔🤔🙊

  • @ranilkumara565
    @ranilkumara565 Жыл бұрын

    අම්මෝ මේ කාලකන්නි පාලකයන් ඉන්නා රටේ ආයෙත් හතුරෙකුටවත් ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ නෑ

  • @sorryboy6460

    @sorryboy6460

    Жыл бұрын

    Igawa uppaththiedi me horu naaa..... ita passe Muslim ratak. ( podi afgsnisthansyak )

  • @ishangamage9889
    @ishangamage9889 Жыл бұрын

    10.40 "Benz Car වල එන්නේ, පොඩි කාර් වල නෙමේ". This statement itself shows the mentality of a Parliament Member in the Sri Lanka. I 100% agree with this programme, Chamuditha remember that you are interviewing an another BIG THIEF in my country.

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    Жыл бұрын

    Boho welawata Oya wage wahana pawichchi karanne ma hondata full kit gahala ennema AMU THAKKADI PAL HORU...ea wage ena eun mama nam satha 5 ta wiswasa karanne ne....

  • @malalasekarammp937
    @malalasekarammp937 Жыл бұрын

    මුන්ට සල්ලි පිස්සුවක් තියෙන්නෙ ,,,,,මෙහෙම බැංකු ලංකාවෙ ,,,,,,අම්මෝඕඕ ????????????,

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 Жыл бұрын

    අපේ රටේ මේ වගේ වංචා දුෂණ කරන මහා පරිමාණ වංචා කාරයෝ හැමෝම රාජපක්ෂ පවුලේ සමීපතමයෙක්

  • @mallikaathugala1849
    @mallikaathugala1849 Жыл бұрын

    ගරු මැතිනියනි අපි ඔබතුමිය සමගයි මමත් සත්තුත් ටාඅදරෙයි ඔබ තුමිය මේ පිනම ඇති නිවන් දකින්න ආසයි

  • @josephpeiris2261
    @josephpeiris2261 Жыл бұрын

    Thank you for your dedication.

  • @prabathsena5647
    @prabathsena5647 Жыл бұрын

    Respect Keerthi ❤

  • @hewagenimal3053
    @hewagenimal3053 Жыл бұрын

    මේ හැම දේටම එකම විසඳුම ගරු සරත් ෆොන්සේකා මැතිතුමා 🙏

  • @anandakarunathilaka-my7oy

    @anandakarunathilaka-my7oy

    Жыл бұрын

    Puka thamaie. N, N.P.JAYAWEWA

  • @rangabandaradasanayaka7104

    @rangabandaradasanayaka7104

    Жыл бұрын

    ​@@anandakarunathilaka-my7oy..ඇයි ...NPP කට්ටියගෙ පුකවල් නැත්ද ...🤣🤣🤣🤣🤣..දීලා දීලා දියවෙලා වෙන්නැති .

  • @rangabandaradasanayaka7104

    @rangabandaradasanayaka7104

    Жыл бұрын

    සරත් ෆොන්සේකා ...රන්ජන් රාමනායක ...අනුර කුමාර ත්‍රිත්වයෙන් ...රාජපක්ෂලා ඇතුළු පට්ට හොරු රංචුව රටෙන්ම එලවා දැමිය හැකිවේවි .

  • @lankaequity8944

    @lankaequity8944

    Жыл бұрын

    එක පාරක් විනය හදන්න කියාගෙන ආමි හාදයෙකුට දීල කෙලෝ ගත්ත මදි ද ? 😂😂

  • @nassmultitask414

    @nassmultitask414

    Жыл бұрын

    Apoi SF aavoth vinasai nodhakin

  • @hammeemthaha620
    @hammeemthaha620 Жыл бұрын

    මම මුළු වැඩසටහනම බැලුවා. පුදුම සහගතයි. නමුත් මට එක දෙයක් තේරෙනවා මේ රාජපක්ෂ + රනිල් කණ්ඩායම් රට පාලනය කරන තාක් කල් මේ වගේ මංකොල්ලකෑම් වලට නීතියක් සාමයක් ස්ථාපිත වෙන්නේ නැහැ. I watched the whole programme. Astonishing. But one thing I can figure out that as long as these Rajapaksa + Ranil groups rule the country no law and order prevail and established to these kinds of robberies.

  • @nuwanvidarshana5658

    @nuwanvidarshana5658

    Жыл бұрын

    Anivarayenma

  • @chamaranuwan2152
    @chamaranuwan2152 Жыл бұрын

    අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන ලොකුම වරද මුදල් ගනුදෙනු කරන්න කළින් පුද්ගලයන් ගැන හොයල බලන්නේ නෑ. කරන්න කළින් දසදහස් වතාවක් හිතල, හොයල බලන්න....බැංකු අල්ලගෙන දඟලන්නේ නැතුව.

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Жыл бұрын

    සාටක කොතනද එතන හොර හැත්ත එතන

  • @anomamaggonage761

    @anomamaggonage761

    Жыл бұрын

    මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @senanayakaharsha1356

    @senanayakaharsha1356

    Жыл бұрын

    ​@@anomamaggonage761එතකොට රාජපස්ස හොරකම් කරේම නැද්ද ??????????

  • @senanayakaharsha1356

    @senanayakaharsha1356

    Жыл бұрын

    ​@@anomamaggonage761රාජපස්ස නිසා රටට හොදක් උනා වගේම රට විනාස කරේ නෑ කියලද ඔබ තුමිය කියන්නේ????

  • @silvadasun4800
    @silvadasun4800 Жыл бұрын

    බලන්ගියාම අපි පට්ට අසරණයි නේ..

  • @neodharmapriya2511
    @neodharmapriya2511 Жыл бұрын

    රෙස්පෙක්ට් චමුදිත සහ කීර්ති මහත්තයා

  • @rayanfernando7184
    @rayanfernando7184 Жыл бұрын

    අම්මෝ රාජ්‍ය බැංකුවල කෙරුවාවල් ඒවත් රාජපක්ෂලගෙ හොර ගුහාවල්

  • @anomamaggonage761

    @anomamaggonage761

    Жыл бұрын

    මේක පුදුම කරුමයක් තමයි හලෝ. ලෝක හොරෙක් රාජපක්ෂලා එක්ක ෆොටෝ එකකට හිටියොත් ඒ හොරකමට රාජපක්ෂලා හවුල්ලු. අර ප්‍රියමලිත් ෆොටෝ අරන් තිබුන රාජපක්ෂලා එක්ක. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. අනික් පක්ෂවල ඕන තරම් හොරු හිටියත් කවුරු හරි කල්ලතෝනියෙක් අනික් අයගේ විශ්වාසය දිනාගන්න රටේ නායකයින් එක්ක ෆොටෝ එකක් ගත්තොත් පාටියකදී හම්බුනොත් කොහොමද හලෝ ඒක රාජපක්ෂලා කළා කියන්නේ. අද ඕනෑතරම් බැංකුවල හොර වැඩ වෙනවා. හොරාට අච්චු ගහපු letter hedding තියනවා හොර අත්සන් ගහනවා. ඔක්කොම රාජපක්ෂලා කල දේවල්ද. ඇයි නිකන් ඉන්නේ දාන්න නඩු රාජපක්ෂලාට. ගොන් පිස්සු මිනිස්සු.

  • @priyadarshanasusanth

    @priyadarshanasusanth

    Жыл бұрын

    රාජපක්ෂලාගේ කෙරුවාව a තරමටම හොදයි akai තේරුම් ගන්න තියෙන්නේ හොරුන් හොරුන් සමග හෙළුවෙන්

  • @samanwijeweera2850
    @samanwijeweera2850 Жыл бұрын

    ඔලුව කැරකෙනවා bn 🤔🤔🤔 Thx කිර්ති,,,

  • @lionelweeraratne4860
    @lionelweeraratne4860 Жыл бұрын

    Sujeewa Rajapksha තමයි සුරීයවැව cricket ground හදනකොට cricket board එකේ treasurer.

  • @kalyanisiri5171
    @kalyanisiri5171 Жыл бұрын

    හරි පුදුමයි. රාජ්ය පරිපාලන ඇති බැංකු. ස්තූතියි .දැනුවත් කලාට.😢

  • @pathminiwarnakula2203
    @pathminiwarnakula22035 күн бұрын

    මුට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා නේ. රජයේ බැන්කුව ල ඉන්න නිලදරින් බයට වැඩ කරන්නේ . ඉස්සර වේලා මුන්ගේ කොදුඇටපේල කේලින්ද බලන්න ඕන.. ඔය හොර මදයා මොලේට දාන්න ඕනෑ මිරිස් කුඩුයි ලුණු යි. ගෝල් ෆෙස්වල මු ගැටගහලා මුට ගල් ගහන්න ඕනෑ .. බලන්න චමුදිත මේ කාගේ වැඩ දකියලා මේ දේසපාලනය අදිකාරියේ බලු වැඩ. මේ අයට මේහමනම් පොඩි මිනිහට. කිනම් කාතාද .මුට නිතියක්ද. මුට ගල් ගහන්න ම ඕනෑ .

  • @janakiamarasinha1316
    @janakiamarasinha13168 ай бұрын

    කාලකන්නි රාජපක්ෂ හැතිකරේටත් උන්ට ගෑවුන එකෙකුටවත් මින් මතුවට මේ භූමියේ කිසිම තැනක් දිය යුතු නැහැ. මේවා අහද්දි ඇඟ හිරිවැටෙනවා. මුන් අපේ සහ ඉදිරි පරම්පරා ගනනාවක අනාගතය විනාශ කරලා ඉවරයි. මුන්ට හෙණ වත් නැහැනෙ . ධාර්මිකව ජීවත් වන අපිටම තමා හැම කරදරයක්ම. ජයවේවා N P P !

  • @ChampaHawpeLiyanage-ml3lx

    @ChampaHawpeLiyanage-ml3lx

    5 ай бұрын

    Eka ඇත්ත

  • @dobepolaleela8237
    @dobepolaleela82379 ай бұрын

    ඔබ. .දෙපල. වැනි.. අවංක ... නිර්භීත.... රටට. . ආදර්ශ යක්. (අය).. ආඩම්බර යක්

  • @erandamudalige139
    @erandamudalige139 Жыл бұрын

    ඔබ සැම මේ ගන්න අවදානම ගැන ඔබට උත්තමා චාරය

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne51729 ай бұрын

    Well done Chamuditha. Good public service.

  • @palliyaguru332
    @palliyaguru332 Жыл бұрын

    රාජපක්ෂ ල ලෝක චෞර රැලක් බව දුකටපත් ජනතාව දැන්වත් තේරුම්ගත යුතුයි.

  • @bashinirehana5486

    @bashinirehana5486

    11 ай бұрын

    😊😊😊😊😊😊

  • @AnushaSamarasinghe-ho9wl

    @AnushaSamarasinghe-ho9wl

    10 ай бұрын

    ​@@bashinirehana5486❤❤❤😂❤❤😂❤❤❤❤❤❤😂😂😂😂😂😂😢🎉🎉🎉

  • @chandanarohitha7303

    @chandanarohitha7303

    6 ай бұрын

    😅ල්ලෝඕඔඕඕඔප්😊​@@bashinirehana5486

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Жыл бұрын

    දෙය්යන්ට වත් නීතිය වල් වැදුන මේ රට ගොඩ ගන්න බැරි බවය් මගේ අදහස. නය්ජීරියන් කාරයො මොක්කුද අපේ උන්නෙ බඩු. චමුදිතට අපේ උපහාරය.

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Жыл бұрын

    චමුදිත මහත්තයො මේවා විසදන්න රටේ හොඳ ජනතාවගේ දුක දන්න 225 නැතුව අලුත්ම ආන්ඩුවක් ඕනෑ නැතුව මේවා ඉවරයක් වෙන්නේ නැතුව තමයි අපිට ජීවත්වීමට වෙන්නේ

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    Жыл бұрын

    Ne ea okkotama wada janathawa Honda guna garuka buddimath aya wennama ona minisuth horu ekka inna harima kemathie ne rate eun wenas nowena thak kal me rata mehema thamai .

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 Жыл бұрын

    අම්මෝ ලංකාව ! යුරෝපේත් නෑලු මේ වගේ මාස්ටර් මයින්ඩ් ගේම් කාරයෝ. අර bank chairman නුත් රාජපක්ෂ කෙනෙක් නේ. අනේ අපි විශ්වාස කරගෙන ඉන්නේ රාජ්‍ය බැංකු ගැනනේ ! ."...... කා බැංකුවයි මේ අපේ වාසනා නිධානයයි ජාතියේ ලක් දනන්ගේ පිංබෙලෙන් පහළවූ" 🎶 🎶 ..... 😅 ලංකාව වගේ හොර මුළුවක් ලොවෙත් නෑ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    Thanks කීර්ති මහත්මයා ❤❤❤

  • @nirmaliperera2061
    @nirmaliperera2061 Жыл бұрын

    WHAT A PLIGHT, HOW RELIABLE THE BANKOF CEYLON AND PEOPLES’ BANK. WILL THE FOREIGNERS COME TO INVEST IN SRILANKA? CHAMUDITHA AND KEERTHI EXCELLENT PRESENTATION. THANK YOU.

  • @Wijemana1

    @Wijemana1

    8 ай бұрын

    💪🇱🇰♥️👍

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us Жыл бұрын

    කීර්ති මම ඔබගේ මේ හෙලිදරව් ඔබගේ මුල්ම වීඩියෝ එකේ පටන් බලන තරුනයෙක්.මේ බුදුන්ගේ දේශයේ මා කර ඇති පින් මහිමයේන් මා හට පාලකයා වීමට පුලුවන් උවහොත් ඔබ හෙලි කර ඇති සෑම කරුනකටම සාදාරනයක් ඉටුවන බව මතක තබාගන්න.මේ ඉන්නෙ මගේ රටේ අනාගතය තනන සිටුවරුන් මොවුන් නොහිටින්නට රටේ අනාගතය තවමත් දබානේ.කීර්ති ඔබට ජය මතක තබාගන්න තරුන අපි ඔබ වෙනුවෙන් ඕනම තැනක සිටිවී!

  • @thilinaprabath5672
    @thilinaprabath56729 ай бұрын

    මේ සිද්දිය සමහර පිරිස් වලට හිතෙන්න පුළුවන් මේ නිකම් මුදල් වංචාවක් නෙ කියල, මේ සිද්දිය කොච්චර ලොකු අපරාධයක්ද කියනවම් අපේ රට වෙනිසියුලාවක් වෙන්න පුළුවන්, අපේ රටේ ඉන්න සහ එන්න ඉන්න ආයෝජකයන් අතරේ මේක ප්‍රකාශ උනොත් ප්‍රධාන ලෙසම ඔඑඋන් මේ රටේ ආයෝජන සියල්ල අරන් වෙන රටවල් වලට යනවා, එතකොට අපිට පුළුවන් ආයෙත් තෙල් පෝලිම් වල මාස ගනන් අව්වෙ වැස්සෙ ඉන්න 🚫

  • @inokaabeysinghe1826
    @inokaabeysinghe1826 Жыл бұрын

    Rajapaksa behind the scence 🙂😪🍏

  • @dhanushka4u
    @dhanushka4u Жыл бұрын

    කීර්ති ල වගේ මාධ්‍යවේදියෝ තමයි ඉන්න ඕන

  • @charlsdissanayake4261
    @charlsdissanayake4261 Жыл бұрын

    මේ ගුරුදේණියෙ අතුල...ඉස්සර ගැණි පැනල ගියේ අතුලගේ ගෙදරත් විකුනලා....Cid එකෙන් හෙවුවා ...අතුරුදහන් වුනා...පස්සේ රාජපක්ෂලා ලග තමා හිටියේ 😊😊😊😊

  • @manabandiru3885
    @manabandiru3885 Жыл бұрын

    අම්මෝ මේ රටේ ඉන්නෙ පට්ට හොරැ සහ වංචා කාරයො,,, කිසිම මිනිහෙක්ට පිනකට හැර කිසිම විටෙක මුදල් නොදෙන්න 🤦‍♂️🤦‍♂️🤦‍♂️ පුදුම හොරැ ඉන්න රටක් මේක නම්

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 Жыл бұрын

    Thank you so much Mr chamuditha. 💓

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 Жыл бұрын

    ඇයි දෙවියනේ ඉතින් උන්ට දඩුවමක් නොදෙන්නෙ.මේ රටේ නීතිය ඇස් වැහිලද

Келесі