'' T 56 න් කුඩුපට්ටම් වුණු ටැටූ මල්ලිලාගේ සිහින ලෝකය...''

Sepal Short Clips - 09 - 07 - 2024
Subscribe : / @sepal-shortclips
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#sepal amarasinghe
#3minutesstudio
#saythetruth
#georgesamuel
#meet&meal
#3minutessepalamarasinghe
#sepalshortclips
#bookfair2023
#ranilwickramasinghe
#npp
#anurakumaradissanayake
#mahindarajapaksha
#sjb
#anthimapituwa
#paththaramalli

Пікірлер: 610

  • @jehanlopez1257
    @jehanlopez125713 күн бұрын

    ක්ලබ් වසන්ත ගැන නොදන්න අද ඊයේ ඉපදුනු එවුන් සමාජ මාධ්‍යජාලාවල ක්ලබ් වසන්තට ශෝකය ප්‍රකාශ කරනවා,අඩනවා.. ඇත්තටම ඒ වගේ අංගවිකල එවුන් ඉන්නකම් මේ රටේ ආකල්ප දියුණු වෙන් නෑ.. ඔබට ස්තූති මේ පිලිබදව වීඩියෝ එකක් කරාට..❤

  • @danieljohn7306

    @danieljohn7306

    13 күн бұрын

    හරියට හරි

  • @sarathalahakoon3955

    @sarathalahakoon3955

    13 күн бұрын

    සුදත්ත තිලකසිරියා තමයි අඩ අඩා වැලපෙන්නෙ.කාළකන්නීයා .

  • @kasthuridayarathne

    @kasthuridayarathne

    13 күн бұрын

    Sampurna atthe🎉

  • @ALGraphics-xj4pe

    @ALGraphics-xj4pe

    13 күн бұрын

    ❤❤​@@sarathalahakoon3955

  • @ranjithnimal566

    @ranjithnimal566

    13 күн бұрын

    ❤❤❤❤

  • @gunasekara1671
    @gunasekara167113 күн бұрын

    වසන්තගෙ මරණය ගැන මම අහපු හොඳට දැනෙනම විග්‍රහය..❤

  • @dilanmadanayake1486

    @dilanmadanayake1486

    13 күн бұрын

    සත්තකින්ම

  • @hansanakarunanayake6784

    @hansanakarunanayake6784

    13 күн бұрын

    ❤qaaa†​@@dilanmadanayake1486

  • @RiseAboveRoots987
    @RiseAboveRoots98713 күн бұрын

    එකට ඉදලා බෙල්ල කපන්නේම අපේ ලගම ඉන්න උන් තමයි. බොහොම කල්පනාවෙන් ජීවත්වෙන්න ඕනි

  • @shamajayassekara5546
    @shamajayassekara554613 күн бұрын

    ඔබගේ කියවීම 100% ඇත්ත රාජපක්ෂ අමු හොරා ඇතුළු නඩය මේවට වගකිවයුතුමයි ඔබට ජයවේවා

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf13 күн бұрын

    මහින්දලා මේරටේ අපරාධ වලට වගකියන්න වෙයි

  • @SenarathGajasinghe

    @SenarathGajasinghe

    13 күн бұрын

    Aniwaryenma.

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    13 күн бұрын

    අනිවාර්යයෙන්ම 😂

  • @ranjithgunetilleke4710

    @ranjithgunetilleke4710

    12 күн бұрын

    Very true

  • @wijewardhanawedamudalige5853

    @wijewardhanawedamudalige5853

    12 күн бұрын

    ඇත්තටම උන් දේ හාත්පසින් වෙනස් දෙයක් වෙන්න බැරිද

  • @nirmaladevi4023
    @nirmaladevi402313 күн бұрын

    සුජීවා සුදුපාට ඇදගෙන පන්සලේ හිටපු රහස දැන් තමා එලියට එන්නේ .

  • @shamithshiwantha3614
    @shamithshiwantha361413 күн бұрын

    මෙවන් කාලකන්නි පිලිලයන් වල ඇත්ත රටට හෙළිදරව් වීමත් රටේ සමාජයට වෙන යහපතක් ලෙස දකිමු❤❤❤❤❤❤❤npp ආණ්ඩුවකින් අපි මේක වෙනස් කරමු❤❤❤❤😊😊😊

  • @susilayupala2959

    @susilayupala2959

    13 күн бұрын

    Mara ratak lankawa harima kanagatui. ✊👏❤️👍✝️

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng13 күн бұрын

    පන දීගෙන ලගින්ම ඉන්න එවුන් ගැන කල්පනාවෙන් සිට්මු😂😂

  • @The_Mind_Journey

    @The_Mind_Journey

    13 күн бұрын

    අනිවාර්යෙන්. බයේ බැ

  • @Rmd289

    @Rmd289

    13 күн бұрын

    කෝටිපතීන්ගේ හරිනම් බිරිඳවත්..🤭🤭

  • @suduchutti1419

    @suduchutti1419

    13 күн бұрын

    Amo very true

  • @thusharasandun5267
    @thusharasandun526713 күн бұрын

    News එක යනකොටම හිතුනා tatoo මල්ලී සම්බන්දයි කියලා.ලක්ෂ 10ට වඩා ගෙවන්න ඇති.ඉතිහාසය පුරාවට සිදුවුනු දේ අදටත් වෙනවා ''පාවාදීම...''

  • @AbdhulManag-ps1nw

    @AbdhulManag-ps1nw

    13 күн бұрын

    ඌ අඬද්දි මටත් ඇත්තටම හිතුනා සහෝ මූ තමා ඔත්තුව දෙන්න ඇත්තෙ කියලා.

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    13 күн бұрын

    10 lks as an advanced payment

  • @dayanilokugonaduwage4501

    @dayanilokugonaduwage4501

    13 күн бұрын

    මේක රනිල් රාජපස්ස ආන්ඩුවෙ script එකක් වෙන්න බැරිද?😫😫

  • @ShanthapadmaKumar

    @ShanthapadmaKumar

    13 күн бұрын

    Ranil and Rajapakan like Amudhai pukai.

  • @shanakalakmal1785

    @shanakalakmal1785

    12 күн бұрын

    ඌට මොලේ අමාරුවක් නෑ 😂

  • @nasliibrahim3429
    @nasliibrahim342913 күн бұрын

    සේපාල් සර් ඔබේ චරිත විග්‍රහයන්... 👍👍

  • @philomenafernando3842
    @philomenafernando384213 күн бұрын

    ඉතාමත්ම සාධාරණ පැහැදිලි කිරීමක් අද සමාජය පිලිබදව .

  • @tiyuligirl6871
    @tiyuligirl687113 күн бұрын

    ඔබගේ... බොහෝ ඇසූ-පිරූ තැන් ඒ ඇති හඬ පෞර්ෂයෙන් අපි නිරතුරුවම පෝෂණය වන්නෙමු... ස්තූතියි 🙏

  • @LyeliminiAs-nj7ks
    @LyeliminiAs-nj7ks13 күн бұрын

    සහතික ඇත්ත මොනවා උනත් මනුෂ්‍ය ජිවිතයක් පවු ❤ පැහැදිලි කිරිම හරිම වැදගත්

  • @shammikagunarathne678
    @shammikagunarathne67813 күн бұрын

    👌👌👌Sepal ❤❤❤ NPP❤❤❤ ජයවේවා !!!

  • @upaliperera2383
    @upaliperera238313 күн бұрын

    ඔබගේ හොදම වැඩසටහනක්.

  • @buddhi132
    @buddhi13213 күн бұрын

    විධිමත් සමාජ විද්‍යාත්මක විවරණයක් ! හේතුඵල සහිතව කරුණු දැක්වීමක් ! 77 ඇරැඹුනු කොරමන්ඩල් ලස්කිරිඤ්ඤයාගෙ පාදඩ දේශපාලනයේ සාංදෘෂ්ටික ප්‍රතිඵල. ස්තූතිය !

  • @upalisilva8370

    @upalisilva8370

    13 күн бұрын

    Hello Budhi,love your statement...sure Sepal doing perfect job.

  • @thebest-hy8td

    @thebest-hy8td

    13 күн бұрын

    *ආසම රංගධරයෙක්.අපිව දාලා රට ගියානෙ😢*

  • @chandimaranaweera4727

    @chandimaranaweera4727

    13 күн бұрын

    අනිවාර්යයෙන් ඒවායේ හොඳම ප්‍රතිඵල වර්තමානයේ දැක ගැනීමට ඇත

  • @k.g.phemantha9082

    @k.g.phemantha9082

    12 күн бұрын

    සමාජ දේශපාලන සංචලනය ගැන මෙලෝ හසරක් නොපෙන්වන ,නොඋගන්වන TV චැනල් විතරක් බලන මිනිස්සු පව්.

  • @nalakaag
    @nalakaag13 күн бұрын

    මේ රටේ ජානදිපතිගේ ඉදලා ඉන්නේ පට්ටපල් හොරු එදා ඉදලා .. මේ ක්‍රමයයි වෙනස් කරන්න ඔනේ... මාලිමාව රජයක් යටතේ මේක කරන්න පුලුවන් .. බුද්ධිමතුන් ට ජනතා සහය ඇතුව මේ දේ කරන්න පුලුවන් . ඒක 100% විශ්වාසයි...

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl13 күн бұрын

    නියමයි සුපිරි

  • @lahiru4361
    @lahiru436113 күн бұрын

    සේපාල් අයියේ That’s spot on explanation , Very well done ,ජය

  • @chethamindinu3192
    @chethamindinu319213 күн бұрын

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga349113 күн бұрын

    පාතාලයේ තත්ත්වය කොහොමත් එහෙමයි .මිනිස්සුත් ඒ තත්ත්වයට වෙිිගයෙන් වැටෙනව.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak1113 күн бұрын

    හොඳ පැහැදිලි කිරීමක්. මාලිමා රජයකින් මෙවැනි දේවල් සිදු නොවනු ඇත. සිස්ටම් චේන්ජ් එකක් රටට අවශ්‍යමයි.

  • @calistafernando1713

    @calistafernando1713

    13 күн бұрын

    අනිවාර්ය යෙන්ම මේ දුෂ්ට සමාජය වෙනස් කළ යුතුමයි පලමු ව ආර්ථික ය විසදිය යුතුයි නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි නීතිය කාටත් පොදු විය යුතුයි ඉන්පසු ඉබේම රට ගොඩ නැගේවි

  • @lalithagamage9827

    @lalithagamage9827

    13 күн бұрын

    Wiswasa ne

  • @senarathnasamitha19

    @senarathnasamitha19

    9 күн бұрын

    රෙද්ද 😂

  • @basanje8737
    @basanje873713 күн бұрын

    කෝණ්ඩය තඹ කරගැනීම , පච්ච කොටා ගැනීම බොහෝදුරට කරන්නේ අනික් අයගේ අවදානය ලබා ගැනීමට , මම පොර කියන මානසීක මට්ටමක් තියෙන උන් , ලංකා ක්‍රිකට් ටීම් එකේ වනිදු හසරංග කියන එකාගෙයි , ටැටු මල්ලීයි කියන එකාගෙයි වෙනසක් තියෙනවද ? ගම්වල නගරවල එදා හිටපු චන්ඩි රස්තියාදු කාරයෝ මුන්ට වඩා Genuine,

  • @disnasenanayake9890

    @disnasenanayake9890

    13 күн бұрын

    You are very correct

  • @chandimaranaweera4727

    @chandimaranaweera4727

    13 күн бұрын

    100% ක් එකගයි අර්ජුන,අරවින්ද, ජයසූරිය,මුරලි,මහානාම වගේ අය ඔය විදිහේ විකාර සෝබන කෙරුවා ද ඒ අයගේ සැබෑ දක්ෂයෝ

  • @PathmaKumara-pr7bf

    @PathmaKumara-pr7bf

    12 күн бұрын

    මම කියන්නෙ වනුදු සහ ඔකුන්ව පටලවන්න එපා බං ඌ රටට සෙල්ලම් කරන එකෙක් කොන්ඩෙ පාට කරාට උන් ඔක්කොම එකවගෙ නෙවෙයි බං මම කොන්ඩෙ පාට කරලා නා තරහ වෙන්න මෙහෙම කිව්වට

  • @senarathnasamitha19

    @senarathnasamitha19

    9 күн бұрын

    ලසිත් මාලින්ග කොන්ඩෙ පාට කරලා

  • @senarathnasamitha19

    @senarathnasamitha19

    9 күн бұрын

    ​@@chandimaranaweera4727ලසිත් මාලිංග කොන්ඩෙ පාට කරලා

  • @ravindraariyarathna3441
    @ravindraariyarathna344113 күн бұрын

    ගැඹුරු සමාජ විද්‍යාත්මක කාරණාවන් කාටත් තේරෙන සරල බසින් සමාජයට ඉදිරිපත් කිරීම ගැන සේපාල අයියා ඔබට අපගේ ප්‍රණාමය. ❤❤❤❤ දෙපැත්තකට බෙදිලා වගේ රඟමින් හැත්තෑ හය වසරක් චෞර වළල්ලක් රට ගෙන ආපු තැන කොහොමද ..? මේ මාවත වෙනස් කරමු. මේ පාර මාලිමාවට 👍👍👍👍

  • @chandimaranaweera4727

    @chandimaranaweera4727

    13 күн бұрын

    ♥️♥️♥️♥️

  • @atabeywardana5187
    @atabeywardana518713 күн бұрын

    සේපාල් ඔබ විශ්ව කෝෂයක්.. ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @wmkswijesekara
    @wmkswijesekara13 күн бұрын

    තිබිල තියෙන හිතවත්කමේ හැටියට ඔය ලක්ෂ දහය ඌට ක්ලබ් වසන්තගෙන්ම ඉල්ලගන්න තිබුණනේ. මට හිතෙන්නෙ ඔය ලක්ෂ දහය ඇඩ්වාන්ස් එක වෙන්න ඇති 🤔

  • @niroshikagayani2224

    @niroshikagayani2224

    13 күн бұрын

    හ්ම්... හ්ම්🤔

  • @mathsLawyer

    @mathsLawyer

    13 күн бұрын

    ඔව් අනිවාර්යයෙන්ම එක වෙන්න ඇති

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    13 күн бұрын

    Eka para okkoma transfer karanna bane wade unta passé tika tika Danna inna ati

  • @dinushaadikari8571

    @dinushaadikari8571

    13 күн бұрын

    Malimaawata jaya wewa

  • @champaperera8487
    @champaperera848713 күн бұрын

    ඔබේ විග්‍රහය විශිෂ්ඨයි මේ දේවල් අසා සියලු දෙනා බුද්දිමත් වේවා .

  • @Sandakathmini01

    @Sandakathmini01

    13 күн бұрын

    බුද්ධිමත්

  • @LalchandrsiriChandrsiri
    @LalchandrsiriChandrsiri13 күн бұрын

    සේපාල මහත්තයා පැහැදිලි කිරිම අතිවිශිෂ්ට යි ස්තුතියි ❤❤🎉🎉

  • @learnorama3603
    @learnorama360313 күн бұрын

    සේපාල්, ටැටූ සැලුන් එක සම්බන්දයෙන් ඔයාගෙන් ඔයිට වඩා විග්‍රහයක් ලැබිය යුතුයි. එහෙම එකක් open කලේම ඔය දේට විතරක්ම වෙන්න බැරිද? opening එකක් හොයල එතනට ඒ මනුස්සයට අරාධනා කරලා ඔවැනි ඝාතනයක් කිරීම අහම්බු සිදුවීමක් වගෙනෙ. එහෙම opening එකක් නොතිබුනානම් වෙන අවස්ථාවක් හොය හොය ඉන්න ඕනිනෙ. නමුත් ඔය වගේ අපරාධයකට එහෙම අහම්බු සිදුවීම හොයනවට වඩා චිත්‍රපටියක සියල්ල සාදනවා වගේ ඔහොම event එකක් plan කලා වෙන්න බැරිද? ඒ ලක්ශ 10 කතාව උනත් අවසාන අංකය නොවෙන්න බැරිද? තව ටිකක් ඔයාගෙ deep sense එකෙන් මේක විග්‍රහ කළානම් වටිනව එහෙන් මෙහෙන් ඇහුන කතා වළින් decisions දෙනවට වඩා කියල මම හිතනවා.

  • @kushalfernando3736

    @kushalfernando3736

    12 күн бұрын

    සේපාල විග්‍රහ කලෙ මෙම සිද්දිය ඇසුරෙන් සමාජ වැටුන තත්වය මිසක් investigation එකක් නෙමෙයි

  • @user-vl2rq5xn4c
    @user-vl2rq5xn4c13 күн бұрын

    සේපාල සහෝදරයා සමාජ දේශපාලන තත්වය විග්‍රහය ඉතාමත් සාර්ථකයි

  • @niroshikagayani2224
    @niroshikagayani222413 күн бұрын

    tatoo මල්ලි වැරැද්ද බාරගත්තා වෙන්න බැරිද?🤔මෙතන ඊට වැඩිය දෙයක් වෙන්න බැරිද?🤔🤔

  • @user-op5qm1yq7l

    @user-op5qm1yq7l

    12 күн бұрын

    ටටු රවටල ඔහු දැනුවත් නැ වගෙ

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng13 күн бұрын

    අපේ රට දැන් චිකාගෝ වගෙ.

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b13 күн бұрын

    Rajapaksa family ruined this nice country. We should never give chance to Rajapaksa family.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    13 күн бұрын

    💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @ranjithgunetilleke4710

    @ranjithgunetilleke4710

    12 күн бұрын

    Very true

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi418013 күн бұрын

    හොද.රංගනයක් ඉදිරිපත් කලා ..එය විශිෂ්ඨ යි. ඇඩිල්ල

  • @deepanikumari3150
    @deepanikumari315013 күн бұрын

    ස්තුතියි !සේපාල්,මහත්මයා,ඔබේ දේශනය අපිට හරියට ස්ස්මාජ විද්‍යා ප්පාඩමක් වගෙයි. අද්ග්‍යාපනයේ නියැලි,දරුවන්ට වඩාත් වටිනවා. සත්‍ය වශයෙන්ම ඔබ දක්ෂ මාධ්‍ය කරුවෙක්.

  • @amadappuli
    @amadappuli13 күн бұрын

    Respect Sepal

  • @padmankodippili233
    @padmankodippili23313 күн бұрын

    යහපත් සමාජයක් හදන්න ඔබ ගන්න උත්සාහයට අපගේ 🙏 ස්තුතිය ......🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤

  • @brpsilva8475
    @brpsilva847513 күн бұрын

    Ohhhh i waiting you mr sepal amarasingha

  • @user-vr8qf5og5x
    @user-vr8qf5og5x13 күн бұрын

    ගම්පහ මහානාම හාමුදුරුවන් අද අහෝ කර්මය

  • @premasirirajapaksha9061

    @premasirirajapaksha9061

    13 күн бұрын

    ගමිපහ මහානාම හිමියන් ගැන සමාජයේ තිබුනේ ඉහල පැහැදීමක් සහ පිලිගැනීමක්.අහෝ කර්මයක තරම.

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    13 күн бұрын

    සිවුර දා ගත්ත කියල කර්මෙන් බේරෙන්න බෑ හලෝ😂

  • @stanlyperera1190

    @stanlyperera1190

    13 күн бұрын

    Ye TV 7:43 s​@@premasirirajapaksha9061

  • @Worldopinionpoll
    @Worldopinionpoll12 күн бұрын

    ටැටු මල්ලී සුළු චරිතයක් රඟපාන්න ඇවිත් දැන් ප්‍රධාන නළුවායි අධ්‍යක්ෂකයි වෙලා සේපාල්..මෙක නාට්ටියක්.

  • @albdos5430
    @albdos543013 күн бұрын

    ස්වභාවදහම සියලු දේ ලගදිම හරිවිදිහට වෙනස්කරනු ඇත එයයි අපේ සතුට ❤❤❤❤❤A

  • @leslyjayawardhenaauckland6934

    @leslyjayawardhenaauckland6934

    11 күн бұрын

    පොහොට්ටු මන්ත්‍රීවරු පෝලිමට ඇවිත් සජිත්ට එක්වෙන්නේ ඇයි ......සජිත් ජනාදිපති වෙන නිසා .....

  • @k.k.d.m6288
    @k.k.d.m628813 күн бұрын

    සාධාරණ විදියට ජීවත් නොවෙන ඕනෙම කෙනෙක්ගෙ අවසානය කොහොමත් හොඳ විදියට විසදෙන්නෙ නෑ.මේ අවුරුද්ද ගොඩක් සුවිශේෂී අවුරුද්දක්. මේ ගෙවුන මාස 6ට කොච්චර දේවල් වුනාද. ස්වභාවධර්මය නඩු අහලා තීන්දු දෙන්න ගත්තම ඒක කෙලවරක් නෑ 😇

  • @NadeeThennakoon-zh2vn

    @NadeeThennakoon-zh2vn

    13 күн бұрын

    👍 අනිවාර්යයෙන් ඇත්ත

  • @chandimaranaweera4727

    @chandimaranaweera4727

    13 күн бұрын

    ♥️♥️♥️♥️

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b13 күн бұрын

    Excellent explanation Sir about this incident.

  • @luthfyuvais996
    @luthfyuvais99615 сағат бұрын

    Excellent speach brother. You are great brother

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn13 күн бұрын

    සුදු පොරෝගෙන හතර පෝයට සිල් ගන්න යන උන් හාමුදුරුවොන්ට සාසනෙත් නැති කරනව ..පව් පලදෙනකොට තමා තේරෙන්නෙ කොක් සිල් තමා මුං අරන් තියෙන්නේ කියලා ..🤮🤮😐😐😐 ලෝකෙට බන කියලා සමහර ගනගෙඩි බනතලනව කාලකන්නි 😐😐😐😐

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe578113 күн бұрын

    අහන් ඉන්න ආස හිතෙන හොද විග්‍රහයක් ඔබ තුමාගෙ.

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf10 күн бұрын

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් සර් බුදු සරණයි

  • @lakmalilakmali1146
    @lakmalilakmali114613 күн бұрын

    මේ තමයි යථාර්ථය ලංකාවේ කණගාටුයි😢

  • @shiromawijekoon1057
    @shiromawijekoon105713 күн бұрын

    අඩන. පිළිවෙල. අනුව මට නම් හිතුනා මොකක් නමුත් මොහුගේ සම්බන්ධ යක් මේකට ඇති කියලා.. ඔහු කවිද කියලා දන්නෙ නැති උනත් හැසිරීම් රටාව අනුව. යම්කිසි සැකයක් ඇති උනා.....

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    13 күн бұрын

    මටත් සැක හිතුණා,අන්තිමට ඌට යන්න බැරි තරමට ගමනත් බ්‍රේක් වුණා 🤣

  • @anjalakarunarathna5144

    @anjalakarunarathna5144

    6 күн бұрын

    Me to

  • @rohankarunaratne2110
    @rohankarunaratne211013 күн бұрын

    Great presentation Mr. Sepala

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe291513 күн бұрын

    ටැටු ගැහිමත් ලංකාවේ තරැණ පරපුරේ විනාසයක්

  • @siraniSasomiui

    @siraniSasomiui

    9 күн бұрын

    ඇත්ත

  • @dggunarathne3399
    @dggunarathne339913 күн бұрын

    ඔබ කියන පරිදි ඔය මිනිහා වසන්ත ගෙන් ලක්ෂ දහයට වැඩි යෙන් වරින්වර ඉල්ලාගෙනත් ඇති.

  • @upaliw1
    @upaliw113 күн бұрын

    සත්‍ය විග්‍රහයක්, ස්තුතියි සේපාල්❤❤❤❤

  • @priyantha19452
    @priyantha1945213 күн бұрын

    අන්න අරහෙ සුදා වැලලෙන්න හදනවා ක්ලබ් වසන්ත මැරැනා කියලා

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    13 күн бұрын

    Suda boru karayek rawatenna epa

  • @InduHewapathirana
    @InduHewapathirana13 күн бұрын

    Excellent program

  • @jumanji5239
    @jumanji523911 күн бұрын

    💯 correct explanation 👏

  • @LakshmanWeerasingha-tz3il
    @LakshmanWeerasingha-tz3il13 күн бұрын

    සේපාල් සහෝදරයා , හිතන්න බැරිව,නිර්වින්දනය වී සිටින ජනතාවට , සිහිවිකල් කෝමා තත්වයෙන් මිදී , අලුතින් හිතන්නට යමක්..........

  • @wilfredbandula2176
    @wilfredbandula217613 күн бұрын

    මාලිමාවට ජය වේවා

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry292713 күн бұрын

    ❌❌ සුදා හිතන් ඉන්නේ ඌ වැඩ්ඩා කියල ❌❌🤣🤣🤣🤣

  • @lankameitech9300

    @lankameitech9300

    13 күн бұрын

    සුදා කියන්නේ පට්ට මෝඩ වාචාලයෙක්. ඌට මේවා තේරෙන්නෑ. 😂

  • @jayshn-n9575

    @jayshn-n9575

    13 күн бұрын

    සහතිකවම ඇත්ත . ඌ පඩ්ඩෙක්

  • @niroshikagayani2224

    @niroshikagayani2224

    13 күн бұрын

    😂😂😂😂 සජිත් හිතං ඉන්නෙත් එහෙමනේ😂😂😂😂

  • @jayawickramaug2735

    @jayawickramaug2735

    13 күн бұрын

    Hariyatama hariවාචාල කමයි මෝඩ කමයි..කුනුහරුප කියන්න ලැජ්ජ නැතිකමයි​@@lankameitech9300

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    13 күн бұрын

    @@niroshikagayani2224ekane Suda Sajith ta Kade yanne Dan 😂 Uta ITN sabapathi kama dennm kiyala 😂

  • @hiransenewiratne5241
    @hiransenewiratne524113 күн бұрын

    Mr Sepala you programme is excellent!

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd13 күн бұрын

    මාලිමාව මේක වෙනස් කරනවා අපි එක්වෙමු මාලිමාව දිනවන්න

  • @sriyaniperera9468

    @sriyaniperera9468

    13 күн бұрын

    👍👍👍👍👍👍👍👍👍

  • @chandimalkumara5889
    @chandimalkumara58899 күн бұрын

    Sepala මහත්මයා ඔයා ලංකාවේ ඉන්න සුපිරි මොලයක් .නියම විග්‍රහයක් මේකෙන් අපිට ගන්න තියෙන ආදර්ශ ගොඩයි.අපි ඔයාට ආදරෙයි.ඔබට ජයවේවා ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥👌👌👌👌👌👌

  • @khchandana4593
    @khchandana459313 күн бұрын

    බියකරු කේජවාචකයක් උවද😢😢 ඔබ වටහා දුන් සාරවත් විග්‍රහය මොනතරම් වටිනාකමින් යුක්තද ඉතාමත් හරවත්❤❤❤ මේ රට හරි විදියට වෙනස් කරමු අපි සියලු දෙනාම එක් වෙමු රොක් වෙමු 💪💪💪🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @nissankamayadunna532
    @nissankamayadunna53213 күн бұрын

    ඔහූත් මලා හා සමානයි k සූජීවා නම් අප්පිරියයි සල්ලි තියෙනවානම් නමක් තියෙනවානම් අල්ල ගන්නවාමයි

  • @wasanthapremalatha3305
    @wasanthapremalatha330513 күн бұрын

    Superb description thank you Mr. Sepal 👍👍👍👍👍👍👍👍

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna180113 күн бұрын

    මේ දූෂිත සමාජ ක්‍රමය පිළිබඳව හරස් කැපුම මනාව පැහැදිලි කිරීම ගැන සේපාල් මහතාට හුඟක් ස්තුතියි.මෙය වෙනස් කලයුතු බව තවම නොතේරෙන වටහා නොගන්නා අය මෙය අවබෝධ කර නොගැනීමයි ගැටාළුව ..

  • @user-hk1ey1ff2m
    @user-hk1ey1ff2m13 күн бұрын

    ඇත්තටම ධනාත්මකව සහ ප්‍රායෝගික සමාජ විද්‍යාත්මක විචාරයක්,👍👍

  • @eksilananda6819
    @eksilananda681913 күн бұрын

    අනේ අයියේ දැන් මම ඉවරායි

  • @amadappuli
    @amadappuli13 күн бұрын

    Good interview

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b13 күн бұрын

    Very good informationthank you

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani638813 күн бұрын

    වටිනා බණ දේශනාවක් වගේ

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr13 күн бұрын

    ස්තූතියි සේපාල් මහත්මයා මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq12 күн бұрын

    Well said..exact definition of the real world of sri lanka

  • @Chrisperera-xu5iq
    @Chrisperera-xu5iq13 күн бұрын

    සියලුම විස අතුගා දැමිය යුතුයි. ගංකබරයා, ගංකබරයාම තමයි. දන්නෝ දනිති.

  • @rathnasinghaarachchigepiya8228
    @rathnasinghaarachchigepiya822813 күн бұрын

    ඔබ තුමා කාලීන බණක් කිව්ව වගෙයි. සුපැහැදිලියි .❤

  • @thanarajkrishanth
    @thanarajkrishanth13 күн бұрын

    Absolutely your spot on what u shared to this community.

  • @nandisisira
    @nandisisira13 күн бұрын

    අනිවාර්යයෙන් මේ ක්‍රමය වෙනස් කල යුතුයි එය කල හැක්කේ මාලිමාවට පමනයි...

  • @anushafernando6709
    @anushafernando670913 күн бұрын

    Mr. Sepala oba100% k නිවැරැදි . Me Rata විනාස kale dusitha desapaluwo ...Tawamath oun පාඩමක් igana gathte na....😂

  • @arunaaruna6675
    @arunaaruna667513 күн бұрын

    ස්තුතියි ,සේපාල් දිග හැරුම ගැන.තෙවැනි ඇස ක්‍රීයාත්මක වුනු වෙලාවට සුදු වතින් සමාජයේ සැරිසන උපාසකලා සියල්ලම ගොදුරට ගන්නවා.

  • @mathsLawyer
    @mathsLawyer13 күн бұрын

    අද කාළයේ කිසිවෙකු විශ්වාස කළ නොහැකි බව පසක් වේ😢

  • @hamferd6398
    @hamferd639813 күн бұрын

    Thanks 👍

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn13 күн бұрын

    සුදා හොටු පෙරාගෙන අඩනවා...😂😂

  • @ranisirilanka5812
    @ranisirilanka58126 күн бұрын

    Ahapu හොදම පැහැදිලි කතාව ඔබ තුමාට බොහොම ස්තුති

  • @pushpakumara3922
    @pushpakumara392212 күн бұрын

    ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් .... දූෂිත රාජ්‍ය පාලනයක අඳුරු සෙවනැලි .... මෙම අපරාධය සමාජයට ඉතාමත් වැදගත් පාඩමක් කියාදෙයි . ඔබගේ දැනුවත් කිරීම පිළිබඳව අපගේ ගෞරව ප්‍රණාමය ... !!! 👍👍👍👍👍

  • @mcmoon3877
    @mcmoon387712 күн бұрын

    ඉතා පැහැදිලි කියවීමක්,,,,🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka220613 күн бұрын

    ඔබ✔️👍👍👍👍

  • @nimalgunarathna9952
    @nimalgunarathna995213 күн бұрын

    මේකා වාහනයෙන් බහින කොටම මට හිතුනා මුගේ ගෙමක් කියලා .

  • @Rmd289
    @Rmd28913 күн бұрын

    උද්දික මොන නළුවාද...ඔය ඉන්නේ වසරේ හොඳම නළුවා ..😂😂

  • @chalanasandaruwan8496
    @chalanasandaruwan849610 күн бұрын

    Great speech

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee781113 күн бұрын

    ඉස්සර හන්වඩු ගහනව කියල කියන්නෙ. ටැටූ ගහල , මාල කරාඹු දාන, කොන්ඩ පාට කරන එක trend එකක් කියල හිතුවට සමාජයේ නන්නත්තාර කොටසක් හැටියට ගනන් ගැනෙන්නේ. ඇත්තටම තරුණ පරපුර විනාස කරපු එක තමයි මහින්දලා හරියටම කෙරුවේ. දන්න කෙනෙක් කිව්වා වසන්තගේ වයිෆ් මිරකල් ගෝල්ඩ් කියල ක්‍රීම් වර්ග ලංකාවට ගෙනල්ල විකුණව කියල, පියුමි හංසමාලි වගේ.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe724613 күн бұрын

    Mr,Sepala ,you are great person explained very well thank you very much

  • @user-ws8xo8jv3f
    @user-ws8xo8jv3f13 күн бұрын

    Sapal, you did very good social analysis on this terrible situation. Thank you.

  • @rameigap
    @rameigap13 күн бұрын

    ඉතා වටිනා පැහැදිලි කීරීමක් අපේ සමාජයේ තරුනකැලට.මෙයයි සත්‍ය . 😢

  • @user-bz4nw3zx5m
    @user-bz4nw3zx5m13 күн бұрын

    Thanks for your excellent explanation.❤❤❤ rata godagamu Janathawadee palanayak sandaha kapawamu ❤❤❤❤

  • @RanjithDikkubura
    @RanjithDikkubura13 күн бұрын

    සහෝ සේපාල් ඔය අල්ලපනල්ලෙම දේශපාලුවන්ටත් ආරාධනා කරහල්ලකෝ ටැටූ විවෘත කරන්න kpi ඉතුරැ ටික බලාගනියි. Tks best rgds

  • @chandanaillankone9947
    @chandanaillankone994712 күн бұрын

    👍excellent

  • @clintonwithana3465
    @clintonwithana346513 күн бұрын

    Well explained

  • @adikarisarathsantha9154
    @adikarisarathsantha915413 күн бұрын

    ඹබගේ විග්‍රහය හරියටම හරි .❤

  • @karmennagitha
    @karmennagitha13 күн бұрын

    Well educate all of us ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rahimfaizal3638
    @rahimfaizal36388 күн бұрын

    Yes Of course Sir Absolutely 100^ Correct Explanation. 👍🇱🇰🇱🇰🇱🇰

Келесі