ඉ l ලු l මි l නා l ටි සංවිධානය පිළිබඳ විග්‍රහයක්

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZread නාලිකාව - / @randikawijesinghe

Пікірлер: 2 500

  • @Raamuwa
    @Raamuwa10 ай бұрын

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzread.info/dash/bejne/p56mu9Kndb3ahdY.html මගේ අනිත් KZread නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe

  • @dushanjagath3042

    @dushanjagath3042

    7 ай бұрын

    Man kamati

  • @user-pt3gq5it1j

    @user-pt3gq5it1j

    2 ай бұрын

    😊😊😊😊

  • @smile.......
    @smile.......2 жыл бұрын

    ලන්කාවෙ මිනිස්සුන්ගෙ සැගවෙල තිබ්බ දැනුම හොයන ආසාව ආපහු මතු කරපු ඔබ තුමාට ගොඩක් ස්තූති.

  • @c4363
    @c43632 жыл бұрын

    වර්තමාන යූටියුබ් දැනුම් ජාලයෙ ලාංකීය හැරවුම් ලක්ෂ්‍යය(රාමුව) අතිශය බුද්ධිමතුන්ට පමණයි👌❤️

  • @srilankarastafarimovement1239

    @srilankarastafarimovement1239

    2 жыл бұрын

    ඇයි බං වීඩියෝ කතා කරන සම්පත් අයියා,Tech Track කරන මලින්ද අයියා

  • @kavindutharushan4878

    @kavindutharushan4878

    2 жыл бұрын

    @@srilankarastafarimovement1239 ❤️

  • @megankemly24

    @megankemly24

    2 ай бұрын

    රාමුව බලන්නෙ බුද්ධිමතුන් විතරක් නෙවෙයි😂 එහෙම නැති අයත් බලනව බුද්ධිමතෙක් වෙන්න ආස අයත් බලනව❤ තමන් බුද්ධිමත් කියල පෙන්නගන්න ඕන අයත් බලනව😂 බලල හැමෝටම පෙන්නනව තමන් බලන බව ඒක නිසා රාමුව කියන එක බුද්ධිමතුන්ව මනින රාමුවක් බවට පත් කරන්නෙපපා❤

  • @Ceylon727
    @Ceylon7272 жыл бұрын

    මල්ලිගේ මතකය 100% කටම ආවර්ජනය කරන හැකියාව අපව පුදුමයට පත් කරනවා හැමවෙලාවකම. ඔබට ජය! අපේ මිනිසුන්ට බොහෝ ආදණීය චරිතයක් වීමම ප්‍රමාණවත් 👊

  • @user-yy1sl8gf9x

    @user-yy1sl8gf9x

    Жыл бұрын

    . .... .. . ..... ..... ... .. . . .... . . ............. .. . ........ . .... .. . . . ....... . .. .. . .. .... ... . . .... . ...... ...... .. .... ...... ......... ... . .. .. ... ... ............ .. . .... .... . .. 21:01 😮 21:02 🤨 21:03 21:05 21:05 21:05 21:06

  • @user-yy1sl8gf9x

    @user-yy1sl8gf9x

    Жыл бұрын

    . ... ..... ....... ... . . ............ . ........ .. ..... .... ............. . ... .. ... ........ ........... ... . ... .. ... .. ... ....... ... .. ... ..... . .............. . . ....... ... . 33:42

  • @niroshanwickramaarachchi316

    @niroshanwickramaarachchi316

    4 ай бұрын

    Meka live nevei...

  • @Danilo21444
    @Danilo214442 жыл бұрын

    මේ විදියට පැහැදිලි කරනවා නම් අපි හැමදාම අසාවෙන් exam කරනවා හැම අම්මලා තාත්තලා එහෙනම් සතුටින් 🙂

  • @hiruna3013
    @hiruna30132 жыл бұрын

    ඉස්කෝලෙ ටීචර් මේ වගේ ඉගැන්නුව නම් මං හැමදාම පන්තියේ පළවෙනියා😂💯

  • @TK-vr5wf

    @TK-vr5wf

    2 жыл бұрын

    Ub witharak nemeyne ee panthiye inne 😂😂😂

  • @hiruna3013

    @hiruna3013

    2 жыл бұрын

    @@TK-vr5wf Nah nah

  • @nipundeshan1085

    @nipundeshan1085

    2 жыл бұрын

    Sirawatama bn

  • @nipundeshan1085

    @nipundeshan1085

    2 жыл бұрын

    සිරවටම බන්

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    අන්න අන්න Point එක👊👊

  • @hk9763
    @hk97632 жыл бұрын

    දැන ගන්න ආසම මාතෘකාවක්..හැමදාමත් වගේ ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ❤️🤝

  • @rangahikkaduwa
    @rangahikkaduwa2 жыл бұрын

    සහෝදරයා, ඉලුමිනාටි සංවිධානය සම්බන්ධව දෙවැනි එපිසෝඩ් එකක් කරන්න කියලා යෝජනා කරනවා. ජය වේවා,,,,,

  • @ashen_99
    @ashen_99 Жыл бұрын

    අපිට දැනුම බෙදන්න විස්තර හොයන්න වගේම වීඩියෝ හදන්න වෙන මහන්සියට ගොඩක් ස්තූතී සහෝදරයා...❤️💯🙏🏻

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana32062 жыл бұрын

    චැනල් එක හම්බඋන දා ඉදන් කල්පනා කලා මගේ උගත් මිත්‍රයාට මොකද මේ මාතෘකාව මිස් උනේ කියලා..... බොහොම ස්තූතියි 🙏

  • @user-dj8uy7ei2k
    @user-dj8uy7ei2k2 жыл бұрын

    ඔයාගේ මුල් වීඩියෝ වල තියෙන අද්භූත වීඩියෝ එක වගේ තව වීඩියෝ එකක් ඕනේ 😁😁 අද වීඩියෝ එකත් සුපිරි 🙂🙂

  • @chamodprabashana9150

    @chamodprabashana9150

    2 жыл бұрын

    Ow bn

  • @647thezapper2

    @647thezapper2

    2 жыл бұрын

    ow 🤕

  • @HyperTonicMe

    @HyperTonicMe

    2 жыл бұрын

    ඔව් නේ

  • @e-wallet6686

    @e-wallet6686

    2 жыл бұрын

    ඔව් ඔව්.. ඒව මරු 👌

  • @anujarangana5400

    @anujarangana5400

    2 жыл бұрын

    Ow eka aththa

  • @kaveesharankothge5742
    @kaveesharankothge57422 жыл бұрын

    මම මේ දවස්වල ගොඩාක් හෙව්වා ඉලුමිනාටි සංවිධානය ගැන මෙ විඩියෝ එකෙන් තමයි හොදටම ඒ ගැන දැනගත්තේ🙂, නියමයි thankyou sir 😊

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Жыл бұрын

    මම අන්තර් ජාලයේ ලිපියක් කියවුවා මීට අවුරුදු 6 විතර උඩ්ඩදී එහි සදහන් උනා ලෝකයේ සිදුවන සෑම ක්‍රියාවක ටම තීන්දු තීරණ ගන්න ඉතාමත් රහසි ගත ලෙස ,ඇමරිකානු ජනාධිපති ඇතුලු ප්‍රබල කන්ඩායමක් ඇමරිකානු කැලයක (රහසි ගත ස්ථාන යක) රැස්වෙන බව දැන් මට හිතෙන විදිහට මේ සංවිධානය තමයි Great 😍❤

  • @Nadeethsrimal
    @Nadeethsrimal2 жыл бұрын

    මම මේ ඉලුමිනාටි ෆ්‍රීමේසන් ගැන දැනගත්තේ Dan brown ගේ නවකතාවලින්... නමුත් මේ විඩියෝ එකෙන් ඒ ගැන දැනුම නිරවුල් උනා..👍ඒත් dan brown ගැන කියයි කියලා හිතුනා 😥

  • @sajaniesomathunge

    @sajaniesomathunge

    2 жыл бұрын

    මටත් මේක බලනකොට මතක් වුනේ The lost key නවකතාව. මම හිතාගෙන හිටියෙ ඒක ගොඩක් දුරට fictional කියල.

  • @chamidusachinthana5734

    @chamidusachinthana5734

    2 жыл бұрын

    The Lost Key එක තමයි මටත් මතක් වුනේ ❤

  • @pointofview7525

    @pointofview7525

    2 жыл бұрын

    මේ විඩියෝ එකේ ඒ කොටස ඉවත් කරලද??

  • @sugithsenal6067

    @sugithsenal6067

    2 жыл бұрын

    qqq1pp

  • @sugithsenal6067

    @sugithsenal6067

    2 жыл бұрын

    w

  • @artificiallife3436
    @artificiallife34362 жыл бұрын

    අවුරුදු 2 කට ආසන්නයි මේක ගැන හිතලා ... අද තමයි අයියා නිසා අහන්න ලැබුණේ .. අනේක වාරයක් පින් ❤️😍☝️❤️😍❤️☝️❤️

  • @MAViTHRAMUSIC
    @MAViTHRAMUSIC2 жыл бұрын

    මම නම් කියන්නේ ලොකෙම කවුරු කීප දෙනෙක් ලොකු ගේමක් ගහනවා ඒක ඈත ඉදන් බැලුම පැහැදිලිව පෙනෙන දෙයක් . සහමහර දේවල් තියෙනවා ලංවෙලා බලද්දී බොදයි.. රන්දික අයියේ සුපිරි . 👍

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms2 жыл бұрын

    ..හැමදාමත් වගේ ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ❤️🤝

  • @nexway1134
    @nexway11342 жыл бұрын

    හිනෙන් හරි ලංකාවේ ජනාදිපති වුනොත් මුලින්ම කරන්නේ ඔබතුමා ලංකාවට උස්සගෙන හරි අරන් එන එක.😇🌞

  • @Raamuwa

    @Raamuwa

    2 жыл бұрын

    😄

  • @asithaudara338
    @asithaudara3382 жыл бұрын

    ලෝකෙ සිද්ධවෙන හැම අද්භූත දෙයක්ම පස්සෙ ඉන්නෙ ඉලුමිනාටි සංවිධානය කියල හිතන්න හැමෝම වගේ පුරුදු වෙලා ඉන්න වෙලාවක ගෙනාපු සුපිරි වීඩියෝ එකක් 😍❤

  • @sahanramanayaka7269
    @sahanramanayaka72692 жыл бұрын

    යකො උඔ යකෙක් ගොඩක් මහන්සි වෙලා කරපු දෙයක්.✊

  • @Isursankadi
    @Isursankadi2 жыл бұрын

    බලන් හිටපුම එකක් ❤️💛💚

  • @shashiraane6969
    @shashiraane69692 жыл бұрын

    කලින් episode එකේ ඉල්ලුවා මෙ Topic එක..දැක්ක නිහතමානීම චරිතේ❤ Tq Aiye❤🔥

  • @Raamuwa

    @Raamuwa

    2 жыл бұрын

    🙃

  • @nuranvlogs740

    @nuranvlogs740

    2 жыл бұрын

    I also once asked for x files 2nd part and gave it other week. Thx 🔥

  • @user-ep7re2rl5k

    @user-ep7re2rl5k

    2 жыл бұрын

    @@Raamuwa ඉලුමිනාටි කියන්නේ ලන්කාවේ සන්විදානයක්..විශ්වාස කරන්න බෑ තමයි..ඒත් ඇත්ත..මේ සන්විදානය ඇතුලේ ඉන්නේ සින්හල මිනිස්සු සහ යුදෙව්වො...ඕක තියෙන්නේ ඇමරිකාවේ නෙවේ..ලන්කාවේ...මමත් ඕක ගැන හොයනවා දැන් අවුරුදු පහක් විතර..මට ලැබුනු සාක්ශි අනුව ඉලුමිනාටි එකේ ඇතුලේ ඉන්නේ ලන්කාවේ සින්හල මිනිස්සු...🇱🇰❤️

  • @eshanpabasara2900

    @eshanpabasara2900

    2 жыл бұрын

    @@user-ep7re2rl5k 😂😂

  • @ravishanooh5953

    @ravishanooh5953

    2 жыл бұрын

    @@user-ep7re2rl5k කවුරුහරි උබව හොදට තම්බලා 😂💔 ඉලුමිනාටි ලංකාවේ නම් අපි මෙහෙම ඉන්නවද ඕයි ? අපේ රට තුන් වෙනි පන්තියේ රටක් ඉලුමිනාටි කියල fake profiles ඕන තරම් ලෝකේ ඇති ඒ වගේ එකකට තෝත් රැවටිලා 😂👍

  • @hasakuma3509
    @hasakuma35092 жыл бұрын

    වෙලාවකට හිතෙනව අපි මොනවද මේ ලෝකෙ ගැන දැනගෙන ඉදල තියෙන්නෙ කියල, වටින වැඩක්, දිගටම කරගෙන යන්න සහෝදරයා , comments දැක්කම කියන්න පුලුවන් වෙනස් චින්තනයක් තියෙන හොඳ පිරිසක් චැනල් එකත් එකතු වෙලා ඉන්නවා කියලා . නියමයි සුපිරි

  • @wh_smarthome
    @wh_smarthome2 жыл бұрын

    කරුණු රැසක් සහිතව ඉතාම හොද පැහැදිලි කිරීමක් අයියෙ ❤️

  • @gishanidesilva7958
    @gishanidesilva79582 жыл бұрын

    සුරිය ගුණසේකරයන් මේ සංවිදානය ගැන නිතර සදහන් කරනවා එතුමාගෙ වැඩසටහන් වල. ස්තුතියි ඔබට. හොද දැනුවත් කිරිමක්.

  • @megamoney809

    @megamoney809

    2 жыл бұрын

    සූරිය පිස්සෙක් දරුවෝ

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k2 жыл бұрын

    වීඩියෝ එක දාල ,මිනිත්තු 7,,ලයික් 355,,කමෙන්ට් 122,, මාත් එක්ක නොඉවසිල්ලෙන් හිටියේ අද සර්ගෙ වීඩියෝ එක එනකං බුදු සරනයි🙏 සර්💖👌

  • @rupikatgbm1462
    @rupikatgbm14622 жыл бұрын

    මේ ලොකේ අභිරහස් ගොඩක් සහෝදරයා තමන් තමන්ව හොයා ගත්තොත් ඒ සියලුම අභිරහස් විසදගන්න පුළුවන් 👌

  • @sasangadilruk25
    @sasangadilruk252 жыл бұрын

    තප්පරයක්වත් skip කරන්න හිතෙන්නේ නැ....මේ වගේ වීඩීයෝ දානවට thanks.. දැනුම බෙදීම ලොකු පිනක්❤......

  • @Nobody-lo7qg
    @Nobody-lo7qg2 жыл бұрын

    අනාගතේ ගැන අනාවැකි කියන simpsons කාටුන් එකත් ඉලුමිනාටිලගෙම වැඩැක් කියලා මතයක් තියනවනේ... අද විඩියෝ එක නියමයි❤️✌️

  • @RAKITHA9

    @RAKITHA9

    2 жыл бұрын

    Ow godak film wala anagathayedi wena dewal gana angawala thiyenawa

  • @itspenguin4404

    @itspenguin4404

    2 жыл бұрын

    simpsons එකෙ sence එ විදිහටම වර්තමානෙ වෙලා තියනවා

  • @wihangachamikara6611

    @wihangachamikara6611

    2 жыл бұрын

    ඒක ගැනත් එපියක් ඕන වගෙ

  • @moriartyofmatrix7109

    @moriartyofmatrix7109

    2 жыл бұрын

    Anyone can predict at least 10% of the future correctly.

  • @dilansathsara669

    @dilansathsara669

    2 жыл бұрын

    සිම්සන් කාටුන් එක ගැන එපියක් ඕ්න....

  • @kavinduumayanga9481
    @kavinduumayanga94812 жыл бұрын

    අයියෙ විඩියෝ වල තියන (ඉදිරිපත් කිරීම ) සුපිරි අයියගෙ පාටමාලාව කරන්න ඉන්නෙ කාඩ් හදා ගත්ත ගමන් ඔයාගෙ ඉදිරි ගමනට සුබ පතනව☝💞

  • @creedlkofficial
    @creedlkofficial10 ай бұрын

    හරිම තර්කානුකූලව තොරතුරු ඉදිරිපත් කළා. බොහොම ස්තුතියි! ඔබතුමාට 🙏

  • @asankasandaruwan7973
    @asankasandaruwan79732 жыл бұрын

    ගොඩක් post යටට යන්න හේතුවක් තමා Google algorithm එකේ behavior එක ගොඩක් අය study කරල තමන්ගේ post එක rank කරන්න seo කරනවා. ගොඩක් අය seo පැත්තට යොමු වෙලා තියෙනවා. ඉතින් පරන post seo වෙන්නේ නැති නිසා ඒවා යටට යනවා වෙන්න පුලුවන්.

  • @daddysdays
    @daddysdays2 жыл бұрын

    සබ්මැරීන් එකයි බිලීපිත්තයි එනකල් සතියක් බලන් උන්න මම ❤️❤️

  • @oldbola4125

    @oldbola4125

    2 жыл бұрын

    Daddy ♥️

  • @wishwanimunasinghe9391
    @wishwanimunasinghe9391 Жыл бұрын

    Personally සෑහෙන්න හොයපු topic එකක්..කිසිම තැනකින් satisfied වෙන්න පුලුවන් විදියේ විස්තරයක් හොයාගන්න බැරි උනා...මේ පැහැදිලි කිරීමනම් අනර්ඝයි...ජයවේවා❤️😈

  • @weirdthings7864
    @weirdthings78642 жыл бұрын

    ලංකාවටත් ඉලුමිනාටි සංඟමයක් හදාගන්න තිඋනා නං මේ දේශපාලන හැතිකරේ එලවලා දාන්න, කොටින්ම මේ රට පාලනය කරන්න 😞😞

  • @imashikavindhi6193
    @imashikavindhi61932 жыл бұрын

    මේ thumbnail එක දැක්කම පුදුම සතුටක් ආවේ.. බලාපොරොත්තුවන්ම හිටපු විඩියෝවක්. පැහැදිලි කිරිමට ස්තූතියි ඔබතුමාට.❤️

  • @kandy2927
    @kandy29272 жыл бұрын

    ඇත්තටම අයියන්ඩි මෙක රාමුවෙන් පිට ඉස්කෝලවල මෙහෙම ඉගැන්නුවනම අපෙ රටෙ කවුරුවත් වෙන රටවල්වට මෙහෙකාරකම් කරන්න යන් නැ 🥺👍

  • @kandy2927

    @kandy2927

    2 жыл бұрын

    මොන විදිහෙන් හරි මෙ රටට සෙවය කරන එක වටිනව

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig8 күн бұрын

    නොදන්නා දෙවල් කියලා දෙනවට ස්තුතියි ඔබට ❣️❣️

  • @Newnithedissanayake
    @Newnithedissanayake2 жыл бұрын

    මන් අද තමයි මේ වීඩියෝ බලන්න පටන් ගත්තේ..ගොඩක් කලකිරෙනවා මේ වීඩියෝ බලන්න පරක්කු වෙච්ච එක නිසා...නියමයි අයියා...රසවත් විදියට අපිට A to Z ඔක්කොම කියලා දෙනවා...සුබ පතනවා අයියා...❤️

  • @simonakaghost
    @simonakaghost2 жыл бұрын

    අයියෙ මේ වීඩියෝ එකේ මං මෙච්චර කාලෙකට අහපු නැති ගොඩක් කරුණු තිබ්බා.සුපිරි විඩියෝ එකක්❤️.ඔයා මේ කරන්නේ ලොකු සේවයක්.💪❤️

  • @rusiravk
    @rusiravk2 жыл бұрын

    මේ මාතෘකාව ගැන කතා කලාට ගොඩක් ස්තුතියි අයියෙ. මේකත් අර අර අකුරු තුනේ රජතුමා ගැන වගේ මඩ ගොහොරුවක් වෙලා තියෙන එකක්. ගොඩක් ස්තුතියි.❤️❤️❤️

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha92592 жыл бұрын

    මේ වගේ වීඩියෝ දිගටම කරගෙන යන්න සුපිරි ජයෙන් ජයම වේවා👍👍

  • @kelumherath9859
    @kelumherath98592 жыл бұрын

    බොහොම ස්තුතියි ..නොදන්නා කරැනු කියා දෙනවට❤️💫

  • @chathunisamadini2984
    @chathunisamadini29842 жыл бұрын

    මට හමුවුන හොදම ගුරුවරයෙක්....💪💪

  • @muthukaluarachchi606
    @muthukaluarachchi6062 жыл бұрын

    ගොඩක් කුතුහලයෙන් හිටපු මාතෘකාවක්. ස්තූතියි ❤

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    Very informative ගොඩක් දේ වල් මම හොයල තියෙනවා මේක ගැන ❤❤❤❤🙏🙏

  • @lakshan3
    @lakshan32 жыл бұрын

    සුපිරී සුපිරි👌❤️ හොද වටින වාර්තාකරණයක් 👏👏. ඔයා ඒ අවසානයේ කියපු දේයි ඇම්මෙරිකාවේ පාලනය සිද්දවෙන විදිහයි ගැන මටත් පුද්ගලිකව තිබ්බෙ ඔය කියපු විදිහෙම අදහසක්, මටත් ගූග්ගල් එකේ සර්ච් කරපු සමහර දේවල් පස්සෙ ආපහු සර්ච් කරහම එන්නෙ තනිකර වෙනස් දේවල් ටිකක්😐 එහෙම ලොකු ගැටලුවක් තීනෝ තමයි.

  • @isinduudugampola4830
    @isinduudugampola48302 жыл бұрын

    අද වීඩියෝ එක නම් සුපිරි.අනේ එනකම් බලන් හිටියෙ.දැන් තමා හිතට සනීප.එක සතියක නැති උනාම ඊලග සතියේ ආයෙ කෙලින්ම පවර් ප්ලේ තමයි.Thanks sir ❤️❤️❤️❤️❤️

  • @rohanadananjaya1
    @rohanadananjaya12 жыл бұрын

    සංකීර්ණ කරුණු සරලවම... බොහොම ස්තූති සර් 🙏🌺 තෙරුවන් සරණයි ☸️

  • @isurudeshan4401
    @isurudeshan44012 жыл бұрын

    Jackson Anthony : "I'm the Walking Library! Raamuwa : "Hold My Beer...

  • @Raamuwa

    @Raamuwa

    2 жыл бұрын

    Thanks for your kind words. But he is lightyears ahead :)

  • @gehanillanganthilaka4839

    @gehanillanganthilaka4839

    2 жыл бұрын

    @@Raamuwa Respect that humility ⚡👑

  • @musiccloud6663

    @musiccloud6663

    2 жыл бұрын

    @@Raamuwa don’t think about like that aiya …..❤️💪🥺

  • @musiccloud6663

    @musiccloud6663

    2 жыл бұрын

    @@gehanillanganthilaka4839 hi machn …😃😂💪

  • @r.m.malithsanidipa3645

    @r.m.malithsanidipa3645

    2 жыл бұрын

    ග්ව

  • @buddhi5810
    @buddhi58102 жыл бұрын

    සීගිරිය, ගැන විග්‍රහයක් දෙන්න පුලුවන්ද( තාක්ෂණය ගැන ) / තවත් ලංකාවේ විශේෂ තාක්ෂණයන් ගැන,ස්ථාන ගැන ❤️🇱🇰

  • @user-ip8xp4wp1v

    @user-ip8xp4wp1v

    4 ай бұрын

    පිස්සුද ඕයී

  • @arunawijesuriya5317

    @arunawijesuriya5317

    Ай бұрын

    ​@@user-ip8xp4wp1vතෝ හිතන් ඉන්නේ ලංකාව තිබ්බේ ගල් යුගේක කියලද?

  • @arunawijesuriya5317

    @arunawijesuriya5317

    Ай бұрын

    ​@@user-ip8xp4wp1vති හිතන් ඉන්නේ ලංකාව තිබ්බේ ගල් යුගේක කියලද?

  • @praneeth210
    @praneeth2102 жыл бұрын

    කලෙක ඉදලා බලාගෙන හිටියේ මේ සංවාදය බොහොම ස්තූතියි 🙏🙏🙏🙏

  • @vimukthidilshan5104
    @vimukthidilshan51042 жыл бұрын

    ඉලුමිනාටි දෙක බලාපොරොත්තු වෙනවා සර්..❤️❤️

  • @ravindujamith1424
    @ravindujamith1424 Жыл бұрын

    ඇත්තටම එදා ඉදන්ම අපි නොදැක්ක පැත්තකින් දෙයක් විග්‍රහ කරනව සුපිරි❤️ එ වගෙම පසුබිම් track එක තවත් පිස්සුවක්

  • @wnu.weerakkodi4902
    @wnu.weerakkodi49022 жыл бұрын

    මම ආසම වීඩියෝ එකක්.May you prosper sir

  • @sanathgunathilaka5327
    @sanathgunathilaka53272 жыл бұрын

    Clap එකට තමා හොඳ සිහියට එන්නේ ❤️

  • @1tan_freed0m

    @1tan_freed0m

    2 жыл бұрын

    Psychology වලින් අපිව අල්ලගෙන තියෙන්නේ ඒකයි. Clap එක නැති උනොත් අපි මේ ගැනම හිත හිත ඉඳියි. හොඳ සිහියට එන්නේ නැතුව.

  • @dhanushasenavirathna495

    @dhanushasenavirathna495

    2 жыл бұрын

    Eka marama methods ekak kiyala hithenawa.randika sir oyage danuma athvithiyai.

  • @rimoshanfernando4190
    @rimoshanfernando41902 жыл бұрын

    ඉතාව වටිනා කතා බහක් අප ඉදිරිපිට ගෙනවාට බොහොම ස්තුතියි අයියේ .. 🙏

  • @nilminimarasingha8627
    @nilminimarasingha86272 жыл бұрын

    Aththatama adai obe video ekak palamu warata ahuwe. Kiyanna wachana na, harima pahadilie. Oba karanne sewayak. Godak asawen saha uwamanawenma baluwe. Idiriyata obath samaga sitinawa. Thank you so much.

  • @sandaniwithanage1998
    @sandaniwithanage19982 жыл бұрын

    ඔබට බෙහෙවින්ම ස්තූතියි!

  • @user-tn7kk3zz5z
    @user-tn7kk3zz5z2 жыл бұрын

    සර්ගෙන් ගොඩ කාලයක් තිස්සෙ ඉල්ලපු වීඩියෝ එකක්.බොහොම ස්තූතියි ඔබතුමාට 🙏❤️‍🔥

  • @ganidubandara2503
    @ganidubandara25032 жыл бұрын

    මයිකල් ජැක්සන්ගේ Blood on the dance floor Album Cover photo එකෙන් 9/11 සිද්ධිය වීමට පෙර ඒ පිලිබදව ලෝකයට දැනුම් දෙන්න හදලා තියෙනවා කියලා සෑහෙන ලොකු මතයක් තිබුනා . ඒ සිද්ධිය මයිකල් ජැක්සන්ට දැනගන්න ලැබුනේ Illuminati සංවිධානයේ සාමාජිකයෙක් වීම නිසා කියලත් කියනව . පසුව ඒකගැන ලෝකයට හෙලි කරන්න හදපු එක මයිකල් ජැක්සන්ගේ මරණයටත් හේතු වෙන්න ඇති කියලත් කටකතා තිබුනා .( මේවා මිනිස්සුන්ගේ මතයන් විතරයි හැබැයි ) කොහොමඋනත් Blood on the dance floor Cover photo එකේ නම් සෑහෙන්න Details වගයක් තිබ්බා කියල කියන්න පුලුවන්

  • @UpulKumari

    @UpulKumari

    6 ай бұрын

    They dont really care about us song eketh illuminaty ek gena kynne kyl kynw

  • @Minal-og8xe
    @Minal-og8xe2 жыл бұрын

    Garena Free Fire වල ගොඩක් ඔය සංවිධානෙ ලාංචනයට සමාන සලකුණු ගොඩක් තියෙනවා.ගිය සතියෙ ආපු Update එකේ නම Illuminate

  • @travelwithgota7428

    @travelwithgota7428

    2 жыл бұрын

    Illuminate kiyanne aalokaya

  • @showdy-00
    @showdy-002 жыл бұрын

    එක තප්පරයක්වත් ස්කිප් නොකර බලන පලමු යූටියුබ් චැනල් එක අයියේ රාමුව , ස්කිප් කරන්න හරි බයයි වැදගත් වචන මිස් වෙයි කියලා , අපිට දැනුම දෙන අයියගේ දැනුම තව තවත් වර්ධනය වෙන්න ඕනී ❤ . පුලුවන් නම් ටෙලිපති ගැනත් වීඩියෝ එකක් කරන්න , රාමුවට ජය ❤🙈

  • @chathufernando4885
    @chathufernando48852 жыл бұрын

    ඉතාම උවමනාවෙන් බලාපොරොත්තු උන Topic එකක්.. Thank you අයියේ ..❤☘️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara2 жыл бұрын

    දැන් රාමුව ට ඇබ්බැහි වෙලා...Concept Change කරන්න...ඒක සුපිරි...!💘

  • @dulajchamathka3469
    @dulajchamathka34692 жыл бұрын

    මාරම පැහැදිලියි..!!💎🔥🙏

  • @WonderWorldChannel
    @WonderWorldChannel2 жыл бұрын

    අදයි මම මේ channel එකේ වීඩියෝවක් අහම්බෙන් දැක්කෙ. බොහොම ප්‍රියජනක විදිහට තාක්ශනය භාවිතා කරලා ඉදිරිපත් කරනවා. තොරතුරුත් ඉතාම වටිනවා. පරන වැඩසටහනුත් බලන්න බලාපොරොත්තු වෙනවා.

  • @dragoboyyt1805
    @dragoboyyt18052 жыл бұрын

    KZread එක සමහරැන් තම විනාශය කරගද්දි ඔබ සමහරැන්ගේ සුබසාධනයට කරන මේ කටයුත්ත අගයමි, රන්දික sir . Good Luck.

  • @Anuuboy
    @Anuuboy2 жыл бұрын

    සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට ❤️❤️❤️

  • @akilabandara1137

    @akilabandara1137

    2 жыл бұрын

    කට්ටිය මේක තාලෙට නේද කියෙව්වේ...

  • @thisarinawarathna9528

    @thisarinawarathna9528

    26 күн бұрын

    Ow ow😂

  • @Wayanaka
    @Wayanaka2 жыл бұрын

    Thank you for talking about this topic!!! Very Useful

  • @its_mebro2238
    @its_mebro22382 жыл бұрын

    Great video . Really appreciate your effort . Am very excited about the way you present details . Can you please suggest us a way to do a proper research ? Thank you

  • @venukweerakoon5478
    @venukweerakoon54782 жыл бұрын

    අපිට තියන ප්‍රශ්න වලට හෙමින් හෙමින් උත්තර ලබා දෙන එකට බොහොම ස්තූතියි.... 😊❤️

  • @user-suiiiiiiiiiii
    @user-suiiiiiiiiiii2 жыл бұрын

    කාලයක් තිස්සෙ හොය හොය හිටපු topic එකක්. ගොඩක් දේවල් දැන ගත්ත මේ video එකෙන්. ❣️

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi Жыл бұрын

    ස්තුතියි මේ දැනුමට!🙏🙏🇱🇰🇱🇰🌎🌎

  • @dilankaperera6261
    @dilankaperera62612 жыл бұрын

    අයියා නියමයි පැහැදිලි ව විස්තර කරනවා ..♥️🤞

  • @kavindunethmina3660
    @kavindunethmina36602 жыл бұрын

    කාලෙකට පස්සෙ කමෙන්ටුවක් දාන්නෙ... බොහොම ස්තූතියි ඔබ මේ ගන්න මහන්සියට... නමුත් අපි වගේ මිනිස්සුන්ගෙ පිපාසාව සංසිදවන්න ඔබට ලේසි වෙන එකක් නම් නෑ 🙂❤️

  • @hirancharuka5477
    @hirancharuka54772 жыл бұрын

    ඉලුමිනාටි එකේ ආතල් දෙන්න බදව ගත්ත සෙට් එක වෙන්නැති ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ 😹❤️

  • @rohinipathiraja2503

    @rohinipathiraja2503

    2 жыл бұрын

    Ehka nam pattama kathaawa.dawase kiyamana. Hhhh lol..

  • @heshanshashintha7020

    @heshanshashintha7020

    2 жыл бұрын

    Amo sirawat

  • @yohanasanka9727

    @yohanasanka9727

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @tharinduniroshan2944

    @tharinduniroshan2944

    2 жыл бұрын

    😂😂😂😂

  • @knn628

    @knn628

    2 жыл бұрын

    Ambboo 🤣🤣🤣🤣🤣🤣🤣

  • @suppa102
    @suppa1022 жыл бұрын

    සුභ පැතුම් සහෝදරයා🇱🇰❤️‍🔥 💯

  • @MRPRAZA2
    @MRPRAZA22 жыл бұрын

    ගොඩ කාලෙක ඉදන් බලන්න හිටියේ වෙලාව නැති උනා ඔන්න අද හොදම වෙලාව ❤️ ස්තූති රන්දික සර්

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake73492 жыл бұрын

    niyamai ayye!! I have been waiting for this episode for a long time. Good job! keep it up!!

  • @chamodwijesinghe0412
    @chamodwijesinghe04122 жыл бұрын

    Thank you sir,ආසම කරන Topic එකක්🔥

  • @udithaharshana2689
    @udithaharshana26892 жыл бұрын

    Me chanel ekak mata ada hambune.. dan pasuthawenawa ai kalin hambune naththe kiyala.. kohomahari dakapu hodama chanel ekak god bless you..

  • @Nipunbobclash
    @Nipunbobclash2 жыл бұрын

    සුපිරි පැහැදිලි කිරීමක් 🤟

  • @ilsara
    @ilsara2 жыл бұрын

    ඔයාගෙන් තමයි හරියටම දැන ගත්තා කියලා විශ්වාසයක් ඇති වෙන්නෙ . පට් පට් ගාලා 😌😁

  • @cybersika
    @cybersika2 жыл бұрын

    හෙනම කාලෙකඉදන් මේක දායි දායි කියලා බලන් උන්නේ😍💞තිබ්බ ලොකු ප්‍රශ්න ටිකක් විසදුනා💚ඉස්සර පිස්සුවෙන් වගේ ආර්ටිකල් කියෝ කියෝ හොයපු ටොපික්ස්🤤🖖

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement12392 жыл бұрын

    නියම වැඩක්.සුබ පතනවා හදවතින්ම.

  • @hareendrajayasinha1714
    @hareendrajayasinha17142 жыл бұрын

    Me sambandava mama ahala theyaana pehedilema saha wisvasa kala heke niyama vigrahayak.thankx bro.

  • @akilaeranga3275
    @akilaeranga32752 жыл бұрын

    සර්ගෙ වීඩියෝ ගොඩාක් වටිනවා. සර් නිසා ගොඩාක් දේවල් හොද විදිහට වෙනස් උනා. ගොඩාක් ස්තූති සර් 😍

  • @lakiyacs2072

    @lakiyacs2072

    2 жыл бұрын

    sir fail

  • @pansiludias4186

    @pansiludias4186

    2 жыл бұрын

    @@lakiyacs2072 😂😂😂

  • @kavinduprabash6334
    @kavinduprabash63342 жыл бұрын

    මේක subject එක ගැන වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ ♥️මේ වගේ වීඩියෝ ගේනවට ඔයාට ගොඩක් ස්තූතී අයියේ

  • @namalbandara7894

    @namalbandara7894

    2 жыл бұрын

    Nice dane

  • @helatharana3847
    @helatharana38472 жыл бұрын

    අදමයි දැනගත්තේ මේ ගැන ගොඩක් ස්තුතියි

  • @GnrlPrice
    @GnrlPrice2 жыл бұрын

    Kalayak thisse meka gana hoya hoya hitiye.usually lankawe ewa mehe recommend wen na ,but kanawata meka recommend une.kiyanna sathutui pattama channel ekak.videos godak baluwa.keep up the good work aiya❤️

  • @pabasara_gamage
    @pabasara_gamage2 жыл бұрын

    විවිධ රටවල ක්‍රියාත්මක වෙන රහස් ඔත්තු සේවා සහ එයාලගෙ උපක්‍රම ගැන සීරීස් එකක් කරන්න පුලුවන් නම්❤

  • @kushkush7954

    @kushkush7954

    2 жыл бұрын

    ඔය කියවන්න බලන්න ෆෙඩ්‍රික් ෆොර්සය්ත් ගේ පොත්.

  • @binodmalaka4508
    @binodmalaka45082 жыл бұрын

    Thanks alot Sir, I was eagerly waiting for a video on this topic from ur perspective 😊💜️

  • @malshanmusick
    @malshanmusick2 жыл бұрын

    ඔබ වැනි විශ්ලේෂකයන් උගතුන් යැයි කියන සිංහ හම පොරවාගත් හිවලුන්ට හොඳ පාඩමක්,පට් පට් ගාල රාමුව 😍❤️

  • @pamodmadhusara
    @pamodmadhusara2 жыл бұрын

    16:11 මෙතන කියන තර්කය මරු, කොහොමහරි ඉලුමිනාටි ගැන සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි විදිහෙ උපායයන් යොදාගෙන තියෙන බව තමා මේ කියන්නෙ 👌

  • @sasankabasnayake4933
    @sasankabasnayake49332 жыл бұрын

    One of the most awaited topic!❤

  • @anujajayasinghe5804
    @anujajayasinghe58042 жыл бұрын

    අයියේ "The Da Vinci Code" ගැන වීඩියෝ එකක් කරන්න. මම හිතනවා මේ වීඩියෝ එකටත් සම්බන්ධයි කියලා...

  • @user-jo4gw7ev1e

    @user-jo4gw7ev1e

    2 жыл бұрын

    එකෙත් එක ගැන තමයි තින්නෙ

  • @happymango211
    @happymango2112 жыл бұрын

    Great full, balanced, we've got something. Thanks.

  • @buddhikakodippily310
    @buddhikakodippily3102 жыл бұрын

    Can u do about greek mythology it's my favourite. And u r a very intelligent person. Thank you for sharing your knowledge with us.

  • @hirushanthadiya8670
    @hirushanthadiya86702 жыл бұрын

    හරිම රසවත් කතා බහක් ❤

Келесі