පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳව විග්‍රහයක් #01

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
__________________________________________________
අප විශ්වයේ තනිවී ඇද්ද යන්න මිනිසා සෑමදාම කුතුහලයට ලක් කල ගැටළුවක්. ඒ පිළිබඳව කතා කරන වැඩසටහන් මාලාවක පළමුවැන්න මෙයයි.
මෙම එපිසෝඩ් එකේ සඳහන් පර්යේෂණ වාර්ථා වල සබැඳි:
docdro.id/HyczyMs
docdro.id/7QQU6TO
docdro.id/IkK6gLP
docdro.id/YkYTp4m
www.jstor.org/stable/2743641?...
----------------------------------------------------------------------------------------------------------------------------------------------
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.com/royalty-free...
www.purple-planet.com C418
www.srilankaclassicart.com
Video by GamOl from Pexels
Video by Pressmaster from Pexels

Пікірлер: 1 800

  • @Raamuwa
    @Raamuwa10 ай бұрын

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzread.info/dash/bejne/p56mu9Kndb3ahdY.html My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global

  • @Raamuwa
    @Raamuwa Жыл бұрын

    මෙහිදී තිවනාකු ජනතාව වසර 10,000 කටත් එහා ජීවත් වූ බව පැවසීම මා අතින් සිදු වූ ප්‍රමාද දෝෂයකි. තිවනාකු ජනතාව අවුරුදු දහසකටත් එහා ජීවත් වූ ජනතාවක් බව පැවසීමටයි මට අවශ්‍ය වූයේ ( ක්‍රිස්තු වර්ෂ 600 සිට 1000 පමණ දක්වා)

  • @in.break.travel

    @in.break.travel

    5 ай бұрын

  • @slmicro3857

    @slmicro3857

    5 ай бұрын

    👍🖤

  • @hirunisira7350

    @hirunisira7350

    3 ай бұрын

    Kohomada ayye oya wisthara hoyagannee

  • @tubemart502
    @tubemart5023 жыл бұрын

    ඕනම භාශාවක් ලේසියෙන්ම ඉගෙන ගන්න විදිය ගැන video එකක් ඕනි කියන අය කීයක් ඉන්නවද බල්මු..

  • @tharindtharindusampah952

    @tharindtharindusampah952

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @CricketthrillsUnveiled

    @CricketthrillsUnveiled

    3 жыл бұрын

    Language tutorial ekak blpn

  • @k.chathuralakmal1660

    @k.chathuralakmal1660

    3 жыл бұрын

    🙋

  • @akashsandeepa9562

    @akashsandeepa9562

    3 жыл бұрын

    🖐️🖐️

  • @lahirudilshan3087

    @lahirudilshan3087

    3 жыл бұрын

    අනිවා 👍

  • @chamirandeniya2208
    @chamirandeniya22083 жыл бұрын

    රන්දික මල්ලි ඔයාගෙ කතා විලාසය වේගවත් බව ලබාදෙන දැණුම අනාගත පරපුරට දෙන පණිවිඩය මරු.අපේ භාසාව හරහා තිබු හිදැස ඔබ පුරවනවා නිහතමානීව .ඔබේ නෙත් එයට ආකර්ෂණයක් .ඔබ අපේ යුගයේ ප්‍රාඥයා .නිල නොලත් මහාචාර්ය වරයා.අංතර්ජාතික සිසුවා විශ්වයත් තරණය කිරීම සාර්ථකව පසු කරනවා .ජයම පතමි.

  • @anurajaya
    @anurajaya3 жыл бұрын

    පිරමිඩ ගැන වෙනම කතා කල යුතුයි.... මේ විෂය සම්බන්දයෙන් ඉතා වැදගත්... ඔබ‍ට ජයෙන් ජය

  • @variousaction2191
    @variousaction21913 жыл бұрын

    *මේ වගේ channel එකක video ලංකාවෙ tranding වෙනකාලෙදි ලංකාව කොහොම තැනකට එයිද?* _එකගනම් vote එකක් දෙන්න._ 👇

  • @kaviya2532

    @kaviya2532

    3 жыл бұрын

    කොහොමද මෙහෙම typing කරන්නෙ 🤔

  • @lahiru-madushan

    @lahiru-madushan

    3 жыл бұрын

    *_-ඔක්කොම-_*

  • @chanduim8501

    @chanduim8501

    3 жыл бұрын

    ඕපදූප ,මල් සිංදු වලට සා වෑව් ගගා දඟලන මිනිස්සු කවද මේ වගේ දේක වටිනාකම තේරුම් ගනීද

  • @tharindudasanayaka7415

    @tharindudasanayaka7415

    3 жыл бұрын

    ‌එදාට lankawe TIKTOK නැතිවෙයි

  • @chandanapremalal3299

    @chandanapremalal3299

    3 жыл бұрын

    @@tharindudasanayaka7415 එහෙම වෙනකන් අපි හැමෝම බලන් ඉන්නවා😘

  • @russellandrady
    @russellandrady3 жыл бұрын

    රාමුව රන්දික අයියා කියන්නේ හෙනම සංකීර්ණ කෙනක් වගේ පෙනුනට ඔහු ඕනෑම කෙනෙක්ට තේරෙන ආකාරයට දෙයක් තේරුම් කරන්න අති දක්ෂයෙක්

  • @rukshanithiyashani1503

    @rukshanithiyashani1503

    3 жыл бұрын

    එ් වගේම තමා කෙනෙකුගේ පුයමානාප කෙනෙක්....එ්තකෝට ඉතින් බලාගෙන අහගෙන ඉන්න හිතේනවා නේ

  • @shanlanka6670

    @shanlanka6670

    3 жыл бұрын

    Richard faynman වගේ...

  • @prbzero
    @prbzero3 жыл бұрын

    0:42 Community අපඩේට් එක 1:07 සක්වල සහ විශ්වය 2:18 ජීවීන් හදුනා ගැනීම 3:25 ජීවය 07:03 ප්‍රජනනය කරන්න පුළුවන් ගඩොල් 08:22 කලු සුදු කියන්නෙ මොනාද 10:36 ඇමෙරිකාවේ හොර වැඩ 👽 12:44 ෆ්‍රැන්ක් ඩ්‍රේන් මහතා 14:46 SETI 14:54 SERENDIP 16:17 කාල් සේගන් මහතා 21:12 නාසා ජීවීන් සොයාගත්තාද ? 21:50 ඉගිය " 23:03 බොලීවියානු පුවා පුන්කු 24:42 ජමේන් ඩ්ටලන්, මාසෙල් ග්‍රියොල් විද්‍යාඥ(මානව) 25:42 බ්‍රහස්පතීගේ අලුත් නම 26:57 තාරකා තුනේ එකතුව 27:18 නුම්මෝවරු 35:58 ගීසාහි පිරමීඩ

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    😄

  • @prasadbandara3184

    @prasadbandara3184

    Жыл бұрын

    @@Raamuwa cuudh

  • @galaxydreams8767

    @galaxydreams8767

    10 ай бұрын

    @@jamesbond-vp8rt වැලි වලට වතුර දාපුහම තව බර වැඩිවෙන්නෙ නැද්ද

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda3 жыл бұрын

    මේවගේම අපිට අබිරහස් ජීවීන් (Meg,දියකිදුරියෝ,loch ness monster වගේ) පිලිබදවත් හරවත් වැඩසටහනක් අපිට ලබාදෙන්න. දිගටම කරගෙන යන්න ලස්සන වැඩක්. ආසාවෙන් පොඩි පුතත් එක්ක බලන්නේ ❤️🔥

  • @slphotoLK
    @slphotoLK3 жыл бұрын

    අද කලින්ම ආවා 😍😍😍

  • @badboy8616

    @badboy8616

    3 жыл бұрын

    respect!!!!!! koccr loku channel tibilath loku kamak nathi ekata❤️

  • @cricnoc9297

    @cricnoc9297

    3 жыл бұрын

    Nihathamanii charitha..❤️

  • @gkdskapgu7461

    @gkdskapgu7461

    3 жыл бұрын

    බිලි මයර් බලන්න.

  • @1lazkmpwrmnyywgjmwwwptbkgl971

    @1lazkmpwrmnyywgjmwwwptbkgl971

    3 жыл бұрын

    Intersteller (2014) movie eka review karanna 🤗🤗

  • @sanchithaudana3850

    @sanchithaudana3850

    2 жыл бұрын

    Ayiyath balanawa ne

  • @nipundilshan6081
    @nipundilshan60813 жыл бұрын

    උගතුන්ගෙ යුගය නොව මේ බුද්ධිමතුන්ගේ යුගයයි

  • @thorodinson3955

    @thorodinson3955

    2 жыл бұрын

    කූඹියෝ

  • @malshakannangara7698
    @malshakannangara76983 жыл бұрын

    ඔබ තුමාගෙ දැනුම තව තවත් වර්ධණය වේවා!!! 🙏

  • @nadira8407
    @nadira84073 жыл бұрын

    111k ඔබ සමග සිටීම සතුටට කරුණකි. වටිනා අදහස් සොයාගෙන අප වෙනුවෙන්ද කාලයක් සොයා ගැනීම වෙනුවෙන් සියලු ම දෙනා වෙනුවෙන් මාගේ ස්තුතිය ගෞරවය 🙏

  • @pasindukavinda1618
    @pasindukavinda16183 жыл бұрын

    දෙවනි භාෂාවක් ඉගන ගන්න විදිහ ගැන video එකක් ඔනී

  • @k.i.wsocial7544
    @k.i.wsocial75443 жыл бұрын

    Ambo රත් වුන වැලි වලට වතුර බිංදුවක් වැටුන වගේ😍

  • @dumindanirodhanayaka468
    @dumindanirodhanayaka4683 жыл бұрын

    පිස්සුවෙන් හොයපු ,හොයන දේවල් වලට රාමුව දුන්නෙම ලොකු හයියක්..මෙතනින් නවතින් නෑ අපි.ඉදිරියට ත් ජය!

  • @lahirutelar6204

    @lahirutelar6204

    Жыл бұрын

    Yes ❤️

  • @dinushkasisirakumara3828
    @dinushkasisirakumara38283 жыл бұрын

    ඉලග කොටස දානකම් බලාන ඉනනං ඔබ තුමාගේ මේ දැනුම බෙදා දීම ඉතා අනර්ගයි

  • @PrasadOnline
    @PrasadOnline3 жыл бұрын

    බුද්දිමතුන් වෙනුවෙන් වෙන්වුන channel එකක් දකින්නත් සතුටුයි ! ✌👍

  • @natureshorts6669

    @natureshorts6669

    3 жыл бұрын

    Sir🙏

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage36343 жыл бұрын

    ඔයා කතාකරන විදිහට තමා වැඩිපුරම ආස. එකදිගට පැය ගානක් උනත් අහගෙන ඉන්න පුලුවන්

  • @dumindawekadapola8794
    @dumindawekadapola87943 жыл бұрын

    බොහෝම ස්තුතියි මගේ බුද්දිමත් මිත්‍රයා. ඉතාමත් සිත් ඇදගන්න විශයක්. මතු සම්බන්ධයි.

  • @-wishwayathrikaya3974
    @-wishwayathrikaya39743 жыл бұрын

    සති 2 ක් අලුත් වීඩියෝ එක එනකන් හිටියේ. බර්මියුඩාව ගැන තාම හරි වීඩියෝ එකක් හම්බුනේ නෑ. ඒ ගැන වීඩියෝ එකක් දාන්න කියන අය කෝ.

  • @dinethchandrasena
    @dinethchandrasena3 жыл бұрын

    මම වැඩියෙන්ම උනන්දු මාතෘකාවක්. ඊළග කොටස් වලින් සමාජයේ ගොඩක් කතාබහ උනු රොස්වෙල් වගේ සිද්ධීන් ගැනත් වර්ණවත් විස්තරයක් බලාපොරොත්තු වෙනවා.... waiting for next episode 🤗💝

  • @chathudew8264
    @chathudew82643 жыл бұрын

    බටහිර විද්‍යාවෙ එක වැරදි දෙයක් මන් දකිනවා අතීතයේ අලුත් දෙයක් සොයා ගත්ත උගතුන්ව හිර කලා වගේ නව දැනුම සොයාගෙන යන මිනිස්සු ඉදිරිපත් කරන දේවල් තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් පිට නම් ඒක ගොතපු එකක් බොරුවක් කියන්න පෙලබීම එහෙම සොයා ගැනීම් යට යන්න හා සොයා ගන්නා පුද්ගලයන් තොරුතුරු ඉදිරිපත් නොකරන්න හෙතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා තමන්ගේ ජීවිතේ බාගයක් කැප කරලා හොයාගත්ත දේවල් reject වෙනකොට එයාල තවත් පරීක්ෂන වලට යන්න මැලි වෙන්න පුලුවන්නේ. ඉස්තරම් වීඩියෝවක් අයියේ සුපිරි ❤️❤️❤️❤️❤️❤️

  • @LayyaCinematics
    @LayyaCinematics3 жыл бұрын

    හැමදාම අන්තගාමී නොවී දැනුම ලබා දෙන ඔබට ජය

  • @amiladroid
    @amiladroid3 жыл бұрын

    වීඩියෝ එකක් එනකන් දත්මිටි කකා බලන් හිටිය අය කෝ 🙄🤕

  • @manishkagunawardhana264

    @manishkagunawardhana264

    3 жыл бұрын

    ✋😉

  • @sandunisanjana2539

    @sandunisanjana2539

    3 жыл бұрын

    🖐️🖐️

  • @blackbugaming6389
    @blackbugaming63893 жыл бұрын

    කලු කුහරෙ යි කාල අවකාශ ගෙනත් ගෙන්නකෝ පුලුවන් නම්

  • @ireshkarunarathna
    @ireshkarunarathna3 жыл бұрын

    ලොකු අලියා ගැන කතාව දාන ගමන් සුමේනෙරියන් ශිෂ්ටාචාරය හා අනුනාකි වරුන් ගැනත් විස්තරයක් උලුප්පන්න පුලුවන් නම් ගොඩක් නියමයි... බුද්දියේ පුස්තකාලය රාමුවට ජය වේවා ❤️✌️

  • @arunasrikasun8051
    @arunasrikasun80513 жыл бұрын

    මම ඔබ තුමා කියපු පොත් අරන් කියෙව්වා.ඇත්තටම ඒ පොත් විශේෂයි....❤️❤️

  • @bhashithaaruj873
    @bhashithaaruj8733 жыл бұрын

    සති දෙක හරියට කල්ප ගානක් වගේ .යූටියුබ් දෙක දිහා අද දවස බලන් හිටියා. මෝහනය කිරීම කලාවක් නම් එහි පිකාසෝ නුඹයි ... ඇත්තෙන්ම ඔබ කවුද ?

  • @punnyaheendeniya2294
    @punnyaheendeniya22943 жыл бұрын

    ඔබ මේ කරන සේවය විශිෂ්ටයි.ඔබ ඉතා වෙහෙසී නිර්ලෝභීව අපවෙත මෙසේ ලබාදෙන්නා වූ දැනුමට අප ඔබට ණයගැතී...මා ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්නම්.ඔබ අප වෙත ලබා දෙන දැනුමේ ආනිසංසයෙන් ඔබගේ බුද්ධිය එමෙන් බිලියම ගුණයක් දියුණු වේවා.සත්‍යම අවබෝධ වේවා..ඔබට බොහොම ස්තූති 🙏🙏

  • @yasalnilmin1038
    @yasalnilmin10383 жыл бұрын

    ඔබේ වෙහෙස අගය කරමි. ඔබ වැනි බුද්ධිමතුන් තව තවත් ලෝකයට පැමිනේවා. සබුද්දිකව තරක ඥාණයෙන් යුත් ඔබ වැන්නන් අපේ රටට අත්‍යවශ්‍ය කාලයයි මේ.

  • @nbarts6500
    @nbarts65003 жыл бұрын

    හැමදාමත් වගේ සුපිරිම මාතෘකාවක්.. රාමුවට ජය.

  • @wockey8324
    @wockey83243 жыл бұрын

    රාමු අනන්තය අප්‍ර්මාණය. රාමුවෙන් පිටට ආවම ආතල් එක තියෙන්නේ ඊලග රාමුව දකිනකම් විතරයි.

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    👏🏼 👏🏼👏🏼

  • @podilazi9545
    @podilazi95453 жыл бұрын

    හීරෙ ඉදන්ම අපි අයියගෙ VIDEO බලනවා.💓💓💓💓💓💓💓💓

  • @gamingkexin5164

    @gamingkexin5164

    3 жыл бұрын

    🥲🤐😬

  • @savinduisanka1004

    @savinduisanka1004

    2 жыл бұрын

    😂😂❤️

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga35262 жыл бұрын

    රාමුව හරිම ආසාවෙන් බලනවා, බොහොම ස්තුතියි, ජයවේවා! තෙරුවන් සරණයි!

  • @hirucent6023
    @hirucent60233 жыл бұрын

    මේ විදියට පැහැදිලි කරන ගුරුවරු ඉස්කෝල වල හිටියා නම් අපි අද හොද මොලකාරයෝ. අපිට නැතත් දැං ඉන්න ලමයින්ට වත් මෙහෙම ලස්සනට උගන්නන ගුරුවරු හිටියා නම්.... 😑

  • @kaveeshajayasinghe882
    @kaveeshajayasinghe8823 жыл бұрын

    2020 November 12 වෙනිදා මෙම මාතෘකාව යටතේ ඉදිරිපත් කීරීමක් කරන ලෙසට මම ඔබ තුමාට messenger මගින් දැනුවත් කලා !! ගොඩක් ස්තූති මෙම ඉදිරිපත් කිරීමට ♥️

  • @akashsandeepa9562
    @akashsandeepa95623 жыл бұрын

    උදේ ඉදන් බල බල හිටියේ වීඩියෝ එක දානකන්....❤️❤️❤️

  • @vihanganimsara2097

    @vihanganimsara2097

    3 жыл бұрын

    ado math bn

  • @aritharandiw5372

    @aritharandiw5372

    3 жыл бұрын

    Uba mahinda vidyalaye ඉගෙන gaththa නේද

  • @akashsandeepa9562

    @akashsandeepa9562

    3 жыл бұрын

    @@aritharandiw5372 na... mn monaragala.. royal collage.. 2022 AL

  • @romeshadahanayaka9080

    @romeshadahanayaka9080

    3 жыл бұрын

    😎😎

  • @akashsandeepa9562

    @akashsandeepa9562

    3 жыл бұрын

    @@romeshadahanayaka9080 ubalath innawa mai ne.... 🔥❤️

  • @-dx6dm
    @-dx6dm7 ай бұрын

    යට ඉදල උඩටම බලාන එන ගමන්....❤️

  • @shehanfranciscu9210
    @shehanfranciscu92103 жыл бұрын

    කාමරේ ඉන්න අලියා ගීසා පිරමීඩ උනාට, කාමරේ ඉඩ මදි නිසා සාලේ ඉන්න මැමත් කෙනෙක් වෙන්න පුලුවන් Area 51 😕

  • @kalhanpholi6174
    @kalhanpholi61743 жыл бұрын

    කලින් සති දෙකේ අසරණ උන වුන් මේ කොනට😱😱👇👇

  • @charithpriya2948

    @charithpriya2948

    3 жыл бұрын

    Ammo sira bn

  • @ractsr7797
    @ractsr77973 жыл бұрын

    පෙබරවාරි 28 වෙනකන් ඉවසිල්ලක් නැතිව හිටියෙ.. ❤️❤️❤️❤️ වීඩියො එකක් නොදාන බව දැන දැනත් හැමදාම චැනල් එකට ආවා 🙏🤗😪

  • @maybe4500

    @maybe4500

    3 жыл бұрын

    මාත්

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe98023 жыл бұрын

    ලන්කාවට ඉංග්‍රීසින් අවිල්ලා අපෙ මගිලින්ලා එමලින්ලා සිල්වලා පෙරෙරාලා කළානම් උන්ගෙ knowladge එක අපිත් එක්ක mix කළානම් පිටසක්වල ජීවිනුත් ඕකම කලා වෙන්න පුලුවන් අනික බුදු රාජයාණන් වහන්සෙ කොච්චරවත් ජීවී ලෝක ගන කියලා තියෙනවා මම ඩරන මතය නම් මොන පිටසක්වල ජීවීයෙක් උනත් කර්ම නියමයට එකගය් අනික උන් ඩියුනුනම් අනිවර්‍යෙන්ම පන්චාන්ගුලික ගාත්‍ර සකස්මට සමානය්

  • @tharutharu8381
    @tharutharu83812 жыл бұрын

    හැම මනුස්සයෙක්ටම Astronomy ඉගෙන ගන්න දෙන්න ඕනේ. එතකොට මිනිස්සු මේ තරම් ආත්මාර්ථකාමී වෙන්නේ නැති වෙයි. හිතන්න වත් බැරි තරම් විශාල විශ්වය කියන තැන අපි ප්‍රමාණයෙන් වැලි කැටයක් තරම්වත් වටිනාකමක් නැති තැනකට වෙලා අනිත් අයට වෛර කරන්නේ, ලෝභකම් කරන්නේ, එකිනෙකා මරාගන්නේ.. විශ්වයේ විශාලත්වය ගැන හිතද්දී අපිට අපි ගැනම අනුකම්පාවක් දැනෙනවා. එක අපි මේකේ හිර වෙලා වගේ හැඟීමක්.. ඒ හැඟීම දැනෙන තාක් කල් හැම මනුස්සයටම දැනෙයි පෘතුවියේ ඉන්න හැම කෙනාම , සතා සිව්පාවා , ගස් කොළ පවා අපේ ම අය කියලා...

  • @thusharasandeepa3245
    @thusharasandeepa32453 жыл бұрын

    ඉලෝන් මස්ක්ගෙ නිව්‍රලින්ක් ප්‍රොජෙක්ට් එක සාර්තක උනොත්,අයියගෙ මොලේ කොපි එකක් ක්ලව්ඩ් එකකදාල තියන්න අපි ඒක පේස්ට් කරගන්නම් අපේ මොලේට, විඩියෝ හද හද මැරෙන්න ඕනි නෑ සරලයි😂😂❤️❤️

  • @buddhikachamara

    @buddhikachamara

    3 жыл бұрын

    phone එක පැත්තට දලා පොත් කියවන්න..

  • @jhonnysins1767

    @jhonnysins1767

    2 жыл бұрын

    @@buddhikachamara ඇයි

  • @rush9458
    @rush94583 жыл бұрын

    ආයි නිවාඩු නෑ හොදේ 😁💯✌️

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    😁

  • @shanthiwannakuwatte9265

    @shanthiwannakuwatte9265

    3 жыл бұрын

    Interesting

  • @GayaWalker
    @GayaWalker3 жыл бұрын

    KZread එකේ ආසාවෙන් පිස්සුවෙන් බලන එකම චැනල් එක ❤️🔥

  • @vishvamitthamuthukumarana7822
    @vishvamitthamuthukumarana78225 ай бұрын

    Greatly appreciate your effort. Thank you so much

  • @dezoysans
    @dezoysans3 жыл бұрын

    අපි පිටසකවල ජීවීන් ගැන හොයන්නෙ අපිට ගෝචර වන මාන, තත්ත්ව, පරිසර පද්ධති, මූල ද්‍රව්‍ය වගේ දේවල් පාදක කොට ගෙන..සමහර විට වෙනත් දේවල් ඇසුර කොට ගෙන ජීවය පවතින්නත් පුලුවන්.. අපේ වගේම ජීවයක් පවතින්න ඕනෙ කියල නීතියක් නෑනෙ..වෙනත් versions වලින් තියෙන්නත් පුලුවන් නේද?..😇

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    ඔබ නිවැරදියි.

  • @priyanthadissanayake1880

    @priyanthadissanayake1880

    3 жыл бұрын

    ඔවු. අපි හැමතැනම හොයන්නේ ඔක්ෂිජන් ආශ්වාස කරන ජීවීන්නේ. නමුත් වෙනත් ඕනෑම වායුවක් ආශ්වාස කරන ජීවීන් සිටිය හැකිටි.

  • @rusirubalasooriya7845

    @rusirubalasooriya7845

    3 жыл бұрын

    ඕක මට ගොඩක් කල් තියන ප්‍රශ්නයක්. තාමත් නිශ්චිත උත්තරයක් නෑ මට. 📚

  • @ramindakatuwala1580

    @ramindakatuwala1580

    3 жыл бұрын

    dark matter වලින් හැදිච්ච ජීවින්ද?

  • @sithijathemiya3289

    @sithijathemiya3289

    3 жыл бұрын

    Oka hariyatama hari math oka kalin hithuwa

  • @lakinduchamathsenarathna8619
    @lakinduchamathsenarathna86193 жыл бұрын

    Ammo බොහොම කාලය ඔබගේ විඩියෝවක් එනකන් බලාගෙන හිටියා සහොදරයා😍😍🙏🙏🇱🇰🇱🇰

  • @erangamhettiarachchi4855
    @erangamhettiarachchi48552 жыл бұрын

    An expert who strives to do maximum justice to the important valuable and cutting data of people on youtube..රාමුව ❤️ හැමදාමත්...ඔබට ජය

  • @ajabprem2
    @ajabprem23 жыл бұрын

    මෙපමණ දැනුමක් සතු ඔබතුමාට රාවණ ශිෂ්ඨාචාරය පිළිබඳව දැනුමක් නැතිනම් එය විහිලුවකි. එය ඔබතුමා මනාව දන්නා බව ද නොරහසකි. ඔබතුමාගේ අරමුණ ඉතා විශිෂ්ටයි.... සියලු videos වල අවාසාන ප්‍රතිඵලය එක අරමුණක් බව වැටහේ... ඔබතුමාට දීර්ඝායුෂ...

  • @tharindushashimal87
    @tharindushashimal873 жыл бұрын

    මරණය සහ මුලින්ම මිනිසෙකු බිහි වෙන්න හේතුව ගැන වීඩියෝ එකක් කරන්න සර්❤️❤️

  • @kasunchathuranga4170
    @kasunchathuranga41703 жыл бұрын

    මේ වගේ වැඩඩටහන් පෙලක් මම හොය හොය හිටියෙ හැම වීඩියෝ එකක්ම මුල ඉදන් අගටම බැලුවා.ගොඩක් ස්තුති ❤️❤️

  • @thegravity7063
    @thegravity70633 жыл бұрын

    Technology එකෙන් මේ හැමදේම හොයන්න බෑ කියලා හිතලා නාසා එක රාමුවෙන් එලියට ඇවිල්ල Mind(සිත) boost up (භාවනා) කරන research පටන් ගන්නේ කවදද අන්න එදාට බලාගන්න පුළුවන් හොඳම සෙල්ලම් ටික.

  • @dhana1720
    @dhana17203 жыл бұрын

    පිරිමිඩ්ස් ගැන වීඩියෝ එකක් ඉක්මනටම කරමු. ඒම කතා කරනකොට අනුනාකිවරු ගැන. නිබෘ ග්‍රහලෝකේ ගැන ඒමත් ටිකක් කතා කලේ නැත්තම් මදිකමක් වෙයි 😄❤️

  • @chanakaashan1747

    @chanakaashan1747

    3 жыл бұрын

    අනිවා කතාකරන්න ඔනෙ ඒ අය තමයි අපිට ආසන්නම අය අපේ ලොකෙ මේ දැනට ඉතුරු වෙලා තියෙන දේව වල නිර්මාණ කරුවන් අපේ ලෝකෙ කාලෙන් කාලෙ විවිධ ජීවීන් ගෙ පැම්නීම් සිදුවෙලා තියෙනව

  • @anuradhapradeep1274

    @anuradhapradeep1274

    3 жыл бұрын

    ❤️

  • @thisarasandaruwan799
    @thisarasandaruwan7993 жыл бұрын

    ඔබතුමාගේ ඔය කටහඩින් motivation video අහන්න තියනවා නම් ඇත්තටම මරම විදියට වටිනවා.. මිනිස්සු ජීවිතේ දිනපු හැටි ගැන ඔබතුමාගේ කටහඩින් අහන්න පුලුවන්නම් අපිට එක ගොඩක් ලොකු හයියක් වේවී. ඔබතුමාට පුලුවන්නම් ඒ දේ කරන්න ❤️❤️❤️❤️❤️❤️ රාමුවට ජය!!!!!!!!!

  • @nisansaladamayanthi9016

    @nisansaladamayanthi9016

    Жыл бұрын

    ඔව් එහෙම දෙයක් අපි වෙනුවෙන් දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා...

  • @hasitharuwan4933
    @hasitharuwan49332 жыл бұрын

    අයියෙ ඔයාගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනව.තාම හරියට තේරුම් ගන්න බැරි රාවන පරපුර ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනව.අපේ ගුරුතුමා ඔබට ජයෙන් ජය! ❤️❤️❤️

  • @sanjayaprabath2710
    @sanjayaprabath27103 жыл бұрын

    මද ඉසිඹුවකින් පන්නරය ලද රාමුවට මාගේ ආදර බර ප්‍රණාමය❤️❤️❤️❤️.... ඔබතුමා විසින් තනනු ලබන ⛰️පිරමීඩයෙහි🗻 තවත් අලුත්ම කුටීරයකට ප්‍රවිෂ්ට විය හැකි පියගැට පෙළක් අද්දරට කැඳවාගෙන යාම පිළිබඳව ඉමහත් සන්තෝෂයට පත්වෙමි. මේ වීඩියෝවේ සඳහන් කරුණු කාරණා වලට අමතරව කිසියම් කරුණක්/මාතෘකාවක් පිළිබඳ ව විමර්ශනය කළ යුතු ආකාරය කියා දෙන තවත් අලුත්ම පාඩමක් සැඟවී ඇතැයි සිතේ. 🖼️"රාමුව" 🖼️දිගු ගමනක් යෑමට ඔබට ජය....❤️👍❤️

  • @ArunaNamal
    @ArunaNamal3 жыл бұрын

    එනකං බලාගෙන හිටියේ ❤️🌷

  • @duminduudara3670
    @duminduudara36703 жыл бұрын

    මේක නම් පිස්සුවක් 😍❤️

  • @shevishevi6438
    @shevishevi64383 жыл бұрын

    ආසාවෙන් නැරඹුවා .බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @chanduim8501
    @chanduim85013 жыл бұрын

    පොඩි කාලේ ඉදන් ෆිල්ම් වල,කාටුන් වල පිටසක්වල ජීවින් ගැන එක එක ඒවා තිබුණට ඇත්තටම එහෙම අය හිටියනම් කොච්චර හොදද කියලා හිතුනෙ තරු කුමරා බැලුවට පස්සේ 😀.බුද්ධ දර්ශනය අනුව නම් ඉතින් ජීවින් ඉන්න ඕනිනි විශ්වයේ

  • @preenerdly7676
    @preenerdly76763 жыл бұрын

    හම්මෝ ආවා.. මම හිතුවේ ගියපාර වීඩියෝ එකෙන් පස්සේ බලදාරීන් ඔයාව සම්බන්දකරගෙන වත්ද කියලා..😂😂

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    😄

  • @charukas.4937

    @charukas.4937

    3 жыл бұрын

    @@Raamuwa mathakaya gana video ekk

  • @rathnayaka6261
    @rathnayaka62613 жыл бұрын

    video දැම්මේ නැති එකට අපිට bonus video එකක් ඕන කියන අය මෙතනට like කරන්න , please ....... !

  • @HasainYT
    @HasainYT3 жыл бұрын

    O level නිසා ඔයාගේ video බලන්න බැරුව හිටියේ exam එක ඉවර උන ගමන් ඇවල්ල බලුවා ඕං....❤

  • @thusharachinthaka5025
    @thusharachinthaka50253 жыл бұрын

    ඉරිදා දවස කියන්නෙ ජීවිතයේ බලාපොරොත්තු තැබිය හැකි සතුට දවසක් බවට පත් කරේ ඔබතුමා තමයි😃😃😃

  • @dinushkapubudu5208
    @dinushkapubudu52083 жыл бұрын

    Woow ෆට්ට පැහැදිලි කිරීමක්:❤️ අලුත් භාෂාවක් ඉගෙන ගන්නේ කොහොම ද ? යන්න ගෑන video එකක් කරන්න:❤️

  • @nadunliyanarachchi7517

    @nadunliyanarachchi7517

    3 жыл бұрын

    yesss

  • @sathirawijekoon431
    @sathirawijekoon4313 жыл бұрын

    සම්මා සම්බුදු රජානන් වහන්සේ දේශනා කල පරිදි මිනිස් ලෝක හාර කෝටි ගනන් තියෙනවා.☸️

  • @sathirawijekoon431

    @sathirawijekoon431

    3 жыл бұрын

    එ් සියලු සත්වයන්ට බුදු රජානන් වහන්සේ දේශනා කල ධර්මය පොදුයි.

  • @meurangaweerasingha4248
    @meurangaweerasingha42483 жыл бұрын

    ගීසා පිරමීඩ ගැන ඔබතුමාගෙන්ම අහන්න බලාගෙන ඉන්නවා. මොකද ගොඩක් අය ඒ ගැන කියන්නෙ ඇහුන දේවල් වලින් වටින් ගොඩින් අල්ලගත්ත දේවල්. ඔබතුමාගේ විග්‍රහයන් ඊට වඩා කරුණුමත පදනම් වෙලා තියෙන නිසා ඉතා ආසවෙන් බලන් ඉන්නවා ඒ episode එක දානකන්. ❤️

  • @ravibenaragama6616
    @ravibenaragama6616 Жыл бұрын

    Thanks a lot .God bless .

  • @XKetchy
    @XKetchy3 жыл бұрын

    බල බල හිටියෙ වෙන එකක් notification ආව ගමන් ආවා ඒකත් දාලා මේක බලන්න 🥺❤

  • @PeoTechLk
    @PeoTechLk3 жыл бұрын

    හෙට O/L ,ඉවර වෙලා බලන්න වෙන්නේ 😓

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    Good luck for OLs

  • @ravishanspad5835

    @ravishanspad5835

    3 жыл бұрын

    Heta o level kiyala den dena bala pu moda mn 😇✌️

  • @murialnamaldeniya3190

    @murialnamaldeniya3190

    3 жыл бұрын

    @@ravishanspad5835 sirawata

  • @yTAnuththara

    @yTAnuththara

    3 жыл бұрын

    @@Raamuwa ඔබතුමාට පුලුවන්නම් පිරමීඩ වල තියන රූපාක්ශර ගැන වගේම ලංකාවේ ලකේගල ගැනත් වීඩියෝ එකකට පුංචි කොටසක් දාන්න

  • @grandtheftautovi5521

    @grandtheftautovi5521

    3 жыл бұрын

    anee maha aasssshhhhhh matat

  • @FlashCreationsProductions
    @FlashCreationsProductions3 жыл бұрын

    ඔබ ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් 💙

  • @bimsarayahampath1794
    @bimsarayahampath17943 жыл бұрын

    ආසම මතෘකාවක්... දිගටම කරමු ❤️❤️

  • @brickKPV
    @brickKPV3 жыл бұрын

    ආසම මාතෘකාවක් අයියා🌺 තෙරුවන් සරනයි ආසාවෙන් බලනව හැම වීඩියෝ එකක්ම🌺😻

  • @kamalmadhika
    @kamalmadhika3 жыл бұрын

    සිකුරු ග්‍රහලෝකයේ වායුගොලය තුල පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 50ක් ඉහලින් බැක්ටීරියා විසින් නිකුත් කරන අතුරු පලයක් වන ෆොස්ෆයින් (phosphine ) තියනවා කියලා හොයාගෙන තියනවාලු නේ...

  • @thalangamaarachchigagnanar4262

    @thalangamaarachchigagnanar4262

    3 жыл бұрын

    වෙනත් සත්ව කොටිටාෂ ගැන බුද්ධ දේශනා වල කියවෙනවා

  • @SriHadaVideo
    @SriHadaVideo3 жыл бұрын

    නියමයි 👍👍👍

  • @charukakrishan4598
    @charukakrishan45983 жыл бұрын

    ලන්කාවේ youtube audience එක වෙනම රාමුවකට ගෙනියන්න හදන වෙනම සන්කල්පයක්. දැනට ඉන්න audience එකෙන් ගොඩක්ම ඉන්නේ 2000න් පස්සේ audience එක. ටික්ටොක් , මල් සින්දු බලන වේලාවට මේවා බලන්. පට්ට ❤️

  • @aviationtechnologyandmoder2056
    @aviationtechnologyandmoder20563 жыл бұрын

    ගොඩක් ආස Topic එකක්.❤️❤️❤️

  • @godtrex7709
    @godtrex77093 жыл бұрын

    විෂ්වයේ ආකර්ෂණ නීතිය(law of attraction) ගැනත් video එකක් ඕනේ... ❤️❤️❤️

  • @borkiproductions9938

    @borkiproductions9938

    3 жыл бұрын

    Aniw ons

  • @borkiproductions9938

    @borkiproductions9938

    3 жыл бұрын

    Law of acctraction gana onr

  • @huskifi
    @huskifi3 жыл бұрын

    අනුනාකිවරැ ගැන පැහැදිලි කිරීමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මානව පරිනාමයට මොවුන්ගේ යම් සම්බන්දක් ඇති බව මත පල වී ඇත. එය කුතුහලය දනවන්නකි. විඩියෝවක් ලඛා දීමට හැකිනම් කෘතඥ වෙමි. ඔබගේ මේ කර්යය අගය කරමි. සහෝදරයා ඔබට ජය . !

  • @amilagayan1396
    @amilagayan13963 жыл бұрын

    ඔබතුමාගෙන් අහන්න කැමතියි බුද්ධ දර්ශනයට අනුව අභ්‍යවකාශය පිටසක්වල තාරකා විද්‍යාව වැනි විෂයයන් බුදුරජාණන් වහන්සේ තරයේ ප්‍රතික්ෂේප කළා සහ අපිට ගවේෂණය කරන්න හොයන්න එපා කියපු තව එක් විෂයක් එය නිශ්ඵල ක්‍රියාවක් හැටියටයි උන්වහන්සේ අර්ථ දැක්වුවෙ ඔබතුමාගේ වැඩසටහන් ඉතා ආසාවෙන් සහ උනන්දුවෙන් බලන ප්‍රේක්ෂකයෙක් හැටියට දැනගන්න කැමතියි ඔබතුමාගේ අදහස කුමක් ද මේ සම්බන්ධව. 🙏

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    අපි හැම දැනුම් පද්ධතියක් දිහාම බලන්න එපැයි. අදහස් වල එල්බ ගන්න නරකයි කියල මට හිතෙන්නෙ.

  • @Antiqueserendip
    @Antiqueserendip3 жыл бұрын

    ඉන්නවා👍

  • @Antiqueserendip

    @Antiqueserendip

    3 жыл бұрын

    පැහැදිලි කිරීම් නම් මෙන්න පැහැදිලි කිරිම්.. අනිත් channel පරාදයි පිටරට වත් මම දැකලා නෑ මෙහෙම පැහැදිලි කරනවා

  • @venpsagara1916
    @venpsagara19163 жыл бұрын

    ගොඩක් සෙවිල්ලෙන් බලා ඉඳපු වීඩියෝවක් ගොඩක් වටිනව💖

  • @TechGuruMania
    @TechGuruMania3 жыл бұрын

    උබගේ වචන භාවිතය, පසුතල සංගීතය, කඩහඩ එක්ක එන ඒ රස නන් සුපිරි.

  • @didyouknow69
    @didyouknow693 жыл бұрын

    මේක ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය video එකක් ඒත් මම පෞද්ගලිකව කැමති මායාන් ඉන්කා ඊජිප්තුව වගේ ෂිෂ්ටාචාර පටන් ගත්ත හැටි ඒ තාක්ශනය එ ශිෂ්ටාචාර නැතිවෙලා ගිය හැට් පැහැදිලිව දැනගන්න indiana jones movie එකක තියනව පැහැදිලිව ඔවුන්ට එම තාක්ශනය ලැනුනෙ පිටසක්වලින් කියල ඒත් ඒක movie එකක් ඒ imagination එක ඇත්ත කරගන්න ලොකු ආසාවක් තියනව තව ඒ ඒ ශිෂ්ටාචාර වලින් හමුවල මමී වල සාමාන්‍ය මිනිස් skeleton structure එකට වඩා වෙනස් මමී හමුවෙලා තියාන්ව උසින් වැඩි හිස්කල වෙනස් පට්ට කුතුහලයෙන් ඉන්නෙ මේ දේවල් දැනගන්න අපි මේ ගැන කතා කරමු මේ video එකේ දෙවන කොටස එනකම් බලාගෙන ඉන්නෙ.. බොහොම ස්තූති!!

  • @kasunasiri
    @kasunasiri3 жыл бұрын

    Stayed without patience. Thank you, brother.

  • @asmedianetwork9243
    @asmedianetwork92433 жыл бұрын

    oh my god! I waited for this content for a long time, thank you for doing such a interesting video series !

  • @shehankaumika4971
    @shehankaumika49713 жыл бұрын

    Channel එකේ වීඩියෝ මදි, සතියකට වීඩියෝ දෙකක් වත් දැන්මොත් නම් මරු ❤️❤️❤️❤️👌

  • @srilanka7464
    @srilanka74643 жыл бұрын

    දැනුම බෙදුවට ගොඩක් පින්සිදු වෙවා 🙏

  • @danurapeiris9102
    @danurapeiris91023 жыл бұрын

    දැනුමට උපාධි, නම්බුනාම හුදෙක්ම අනවශ්‍යයි. අයියේ, බොහෝම ස්තුතියි 🙏

  • @rasanjalianuradha7082
    @rasanjalianuradha70823 жыл бұрын

    මෙන්න සති ගානකින් 😬❤️

  • @mallikajayasooriya4935

    @mallikajayasooriya4935

    3 жыл бұрын

    ඔව් නෙද ගිය සතියෙ මම හෙව්වා

  • @ashenchaminda9256
    @ashenchaminda92562 жыл бұрын

    බුදුන්වහන්සේ ගේ ඒ උතුම් සත්‍ය දහමට අනුව මේ මනුෂ්‍ය ලෝකයට අමතරව ජීවීන් සිටිනා ලෝක විශාල ප්‍රමාණය ක් ඇත.. නිරයන්හි නිරි ජීවීන්,ප්‍රේත,අසුර,තිරිසන්,මනුෂ්‍ය ,දිව්‍ය,බ්‍රහ්ම ඕනෑතරම් ලෝක පවතී..උන්වහන්සේගේ ධර්මය ට අනුව මේ විශ්වයේ මනුෂ්‍ය ලෝක ගණන් කළ නොහැකි ප්‍රමණ වලින් ඇත.. ඒ වගේම අනෙක් ජීවී ලෝකද එලෙසම පවතී.. සසර සැරිසරනා සත්වයා මේ කුමන ලෝකවල ජීවී කොටසක් වී නැවත නැවතත් උපතක් ලබයි තමා කරගත් කර්මය ට අනුව.. සසරේ ඉපදීම නිවන මගින් නතර වේ.. ස්තූතියි වීඩියෝ එකට.. 🙏❤️😊

  • @deepachandani8131
    @deepachandani81313 жыл бұрын

    I'm 14 years old and i get more than knowledge In this channel..🥰This is the most mind blowing story I ever seen in my life.thanks for giving this knowledge for us.thank you soo much 'Ramuwa'..😚😙🥰🥰🥰 Edit : so I forgot to tell this. Can you please give a about dinosaurs? Please Because my favourite subject about dinosaurs.. Thanks.👍😚😚🥰

  • @dinidumallawaarachchi

    @dinidumallawaarachchi

    2 жыл бұрын

    I am also 14 years old and my favourite subject is dinosaurs.I am impresse.

  • @adithyamadugalla2758
    @adithyamadugalla27583 жыл бұрын

    අයියා, online class එක දාල එන්න හිතුනා notification එක දැක්ක ගමන්. Eth අයියා කියන නිසාම calss ඉවර වෙනකන් ම හිටියා බලන්න 😁😎

  • @ravindraravindra2227
    @ravindraravindra22273 жыл бұрын

    Thanks a lot. God bless you and your works.

  • @chanarupinsara2896
    @chanarupinsara28963 жыл бұрын

    Hammoh finally!!❤❤ nice job aiye❤❤

  • @MR_Maayaa
    @MR_Maayaa3 жыл бұрын

    මම ආසම මාතෘකාවක්😘😘

  • @heshteach8212
    @heshteach82123 жыл бұрын

    ඔබතුමා එක Episode එකක් කරන්න කොච්චර මහන්සි වෙනවද කියල තේරෙනව.ඉතින් මැද ඉදන් හිතන කෙනෙක්ට තේරෙනව ඔබේ මහන්සිය හුදෙක් පරාර්තකාමි ඉලක්කයක් සපුරාගන්න කියල. මේ Comment එක ඒකට සුබ පැතුමක් විතරයි.

Келесі