බර්ක්ෂයරයේ සිදු වූ අසාමාන්‍ය සිද්ධිය - පෘථිවියෙන් පිට ජීවීන් #03

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZread නාලිකාව - / @randikawijesinghe
______________________________________________________________
1969 සැප්තැම්බර් 1 වෙනිදා අමෙරිකා එක්සත් ජනපදයේ සිදු වූ අසාමාන්‍ය සිදුවීම පිළිබඳව අද කුඩා විග්‍රහයක යෙදෙමු.
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.com/royalty-free...
www.purple-planet.com
Photo by James Orr on Unsplash

Пікірлер: 1 500

  • @Raamuwa
    @Raamuwa11 ай бұрын

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzread.info/dash/bejne/p56mu9Kndb3ahdY.html මගේ අනිත් KZread නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe

  • @thunkushamdeen2708

    @thunkushamdeen2708

    10 ай бұрын

    5

  • @Shrimal-Bandara
    @Shrimal-Bandara3 жыл бұрын

    ජිවිත්වෙලා ඉන්න ටිකෙ මුනගැහෙන්න ආසම චරිතයක් ❤

  • @user-yg6ji3cw3o

    @user-yg6ji3cw3o

    Жыл бұрын

    එකෙන්ම

  • @indrajith640

    @indrajith640

    2 ай бұрын

    Aliens da?

  • @chamindunisaldesilva4301
    @chamindunisaldesilva43013 жыл бұрын

    ලෝකය හමුවේ තමා උමතු යැයි අනෙකු සිතනු ඇතැයි සිතා ඔවුන් සමඟම මිහිදන්වන කතා .. 💙 කොතරම් මිනිස්සු සතුව ඇද්ද ?

  • @kingsman9240

    @kingsman9240

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @HithataMuis

    @HithataMuis

    Жыл бұрын

    Ow

  • @chandupajayalath
    @chandupajayalath3 жыл бұрын

    පොඩි කාලේ ඉඳන් මේවා ගැන හොයන එක තමයි විනෝදාංශය රාමුව ඒ උනන්දුව,කුතුහලය තවත් වැඩිකරනවා.. ස්තූතියි රන්දික අයියේ.. රාමුවට ජයෙන් ජය❤️😍🥰

  • @gayansamitha7184
    @gayansamitha71843 жыл бұрын

    ජාතික රූපවාහිනියේ ගියපු "භවත්‍රා" ටෙලිඩ්‍රාමා එක මතක්වුනා මේ කතාව අහද්දි🤔😮

  • @yasithajayathissa9713

    @yasithajayathissa9713

    3 жыл бұрын

    ඒක English එකක් ද?

  • @sulfur564
    @sulfur5643 жыл бұрын

    දානකං හිටියෙ ❤️😍 බමියුඩා ත්‍රිකෝනය සහ ඇමසන් වල නොදන්නා පැත්ත ගැන විග්‍රහයකුත් ඕනි 😁

  • @sameeraprabath103

    @sameeraprabath103

    3 жыл бұрын

    Aniwaren

  • @slfantasy2781

    @slfantasy2781

    3 жыл бұрын

    ou one

  • @dive3685

    @dive3685

    3 жыл бұрын

    ooo

  • @dlr1131

    @dlr1131

    3 жыл бұрын

    good

  • @ashan6293

    @ashan6293

    3 жыл бұрын

    One

  • @shaminimanushki2693
    @shaminimanushki26933 жыл бұрын

    කිසිදු වීඩියොවක් මග නොහැරුනු එකම චැනලය 👉🏻රාමුව... අත්වැරදීමකින් හෝ මගහැරුනාද කියා නැවත නැවතත් පිරික්සා බැලූ එකම චැනලය 👉🏻 රාමුව ....

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    🙂

  • @wan8657

    @wan8657

    3 жыл бұрын

    Sirawatm🤩

  • @nimstranger9445

    @nimstranger9445

    3 жыл бұрын

    මාත් බලුව තව තියනවද කියල...🤓😐ඒත් ඔක්කොම බලලා 😌

  • @semuthuabeysinghe7720

    @semuthuabeysinghe7720

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම 😍😍😍😍😍

  • @user-hm6lx4xo4k

    @user-hm6lx4xo4k

    3 жыл бұрын

    අනිවාර්යයෙන් එකක් හරි මගහැරුනද කියල ආයිත් බැලුව එහෙම වෙලා නෑ ඉතින් එකෙන්ම 💖👌

  • @nawodhyadisanayaka7318
    @nawodhyadisanayaka73183 жыл бұрын

    ශ්‍රී ලංකාවේ අපේ ප්‍රදේශයෙත් ඔය වගේ සිදුවීමක් වෙයි කියලා පොඩි කාලේ ඉඳලා බලන් ඉන්නේ, 😅👽

  • @LIYANMUSIC

    @LIYANMUSIC

    3 жыл бұрын

    උබ භවත්‍රා බැලුව වැඩී වගේ මචං

  • @manurasanjula3311

    @manurasanjula3311

    3 жыл бұрын

    සිරාවට

  • @thelife8836

    @thelife8836

    3 жыл бұрын

    එහෙම එකක් උනානම් ඒක රාවනාට සම්බන්ධ කරනවමයි😅😅

  • @sameeradamith3967

    @sameeradamith3967

    3 жыл бұрын

    එහෙනම් බෝම්බෙකුත් දාල යන්නෙ.හැදිගෑවිලාම පලයව් කියල

  • @seny3053

    @seny3053

    3 жыл бұрын

    ලංකාවේ ඔය වගේ දෙයක් උනේ නෑ කියල sure ද?? මට පිස්සුද දන්නෙ නෑ ඒත් මට මතකයි කුබුරු යායක් උඩින් පීරිසියක් වගේ ලොකු යානයක් ගියා වගේ.. අවුරුදු 13/14 කට කලින් වගේ.. මායි අප්පච්චියි ගියේ ඒක බලන්න, එයා ජීවතුන් අතර නෑ දැන් ඒ ගැන අහන්නවත්.. මට පිස්සු නෑ ඒක හීනෙකුත් නෙවේ 😐 තාම confused

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98813 жыл бұрын

    මේ episode වලට අදාලවම බර්මියුඩා ත්‍රිකෝණය ගැනත් ඊලඟ එකෙන් දැනුවත් කලානම් හොදයි... ❤️❤️

  • @heshanyoshitha7248
    @heshanyoshitha72483 жыл бұрын

    අන්වීක්ෂය හොයාගන්න කලින් කවුරුවත් ක්ෂුද්‍ර ජීවීන් ගැන විස්වාස කරන්න නැතුව ඇති. ඉතින් දෙයක් අපි ඇස්වලින් දැකල නැහැ කියල එහෙම දෙයක් නෑ කියන නිගමනයකට එන්න බෑ. අපේ ඇස් වලට නොපෙනෙන දේවල් ඹ්න තරම් දේවල් මේ විශ්වයෙ තියෙන්න පුළුවන්. 😌

  • @heshanyoshitha7248

    @heshanyoshitha7248

    3 жыл бұрын

    @@nmm5281 තර්කය මොකද්ද? 🙄

  • @user-ri8xp6ms9j

    @user-ri8xp6ms9j

    2 жыл бұрын

    @@nmm5281 gona kwda kyla penawa

  • @pasindujayathilaka2845

    @pasindujayathilaka2845

    Жыл бұрын

    🧠👉💥

  • @user-be6zz6fb2e

    @user-be6zz6fb2e

    2 ай бұрын

    වස් කාලයෙදි බුදුන් කිව්වලු ඇසට නොපෙනී ඉන්න ජීව්න් කොටසක් ගැන ..

  • @sumii03
    @sumii033 жыл бұрын

    රාමුව පිපාසිතයෝ 5mins 500+ views ❤🔥🔥

  • @slphotoLK
    @slphotoLK3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @AbirahasWishwaya

    @AbirahasWishwaya

    3 жыл бұрын

    oya aniwaryen balanawa neda

  • @sachithvlogs6162
    @sachithvlogs61623 жыл бұрын

    ‌මට ආපු අදහසක්, මේවගේ සිද්ධි ගැන බැලුවහම මේ හැම එකකම ප්‍රධාන වශයෙන්ම තියෙන්නෙ ආලෝකය විහිදුවන, හඬක් නැති හෝ පොඩි හඬක් ඇති වස්තුවක් දර්ශනය වීමක්. ඇත්තටම පෘතුවියෙන් පිට ඉඳන් එන්නෙ අපිට වඩා වෙනස් බහුමාන ජීවියෙක් නම්, ඒ පේන පියාසර වස්තුව ඇතුළු සිද්ධි දාමය අපිට ග්‍රහණය කරගන්න පුළුවන් ත්‍රිමාණ දේවල් විතරක් වෙන්න පුළුවන්. එතකොට ඇත්තම සිද්ධිය අපිට ග්‍රහණය නොවන මාන වලින් මෙයලා කරගෙන යනවා වෙන්න පුළුවන්. 👽

  • @0wassana0
    @0wassana03 жыл бұрын

    1.අපාය පිළිබඳ විග්‍රහයක් කරන්න (බුදු දහම අනුව) 2.අතිිත ශිෂ්ටාචාර වල බුදු දහම වෙනුවෙන් කරපු හෙළි දරවිවන් 3.සුර්රාය පිළිබඳ පළමු හෙළි දරවිවන් අතිිතයේ 4.ලංකාවේ දැනට වැඩ සිටින රහතන් වහන්සේ ලා යැයි සැක කරන්න පුළුවන් ප්‍රදේශ

  • @LIYANMUSIC

    @LIYANMUSIC

    3 жыл бұрын

    Man🤣

  • @BLACKWHITE-fz3bl
    @BLACKWHITE-fz3bl3 жыл бұрын

    මේ වගේ video එකක් trending යනවනම් කොච්චර දෙයක්ද

  • @believers1521

    @believers1521

    3 жыл бұрын

    Hm bn

  • @kasunwijayaratne9061
    @kasunwijayaratne90613 жыл бұрын

    Mr. Bean කතාංග මාලාවෙත් Bean චරිතය පෘථිවියෙන් පිට ජීවීන් පැහැරගෙන ගොස් නැවත ගෙනැවිත් දැමූවෙක් බවට විවිධ ඉඟි දෙනව. ඔහු ඉදිරියේදීත් electronic devices අක්‍රීය වෙනව. මේ සිදුවීමේ අභාෂය වෙන්න පුළුවන්

  • @asunthatharindu6233

    @asunthatharindu6233

    Жыл бұрын

    sirada bn oya keyanne

  • @PlaTO94

    @PlaTO94

    Жыл бұрын

    ඇත්ත ඒක නිකන්ම නිකන් විහිලු කතාමාලාවක් නෙමෙයි වගෙ

  • @tharakadinuwan2798
    @tharakadinuwan27983 жыл бұрын

    අයියා 34:39 දී, ගහපු අත්පුඩිය නිසාතමා මං ආයේ ඉන්න තැනට ආවේ. මනස, ඔයාගේ මේ කතාව ඇතුලටම ගිහින් තිබ්බේ හිත. නියමයී. ❤️ ජයවේවා රාමුව❤️

  • @arunadharmarathne9487

    @arunadharmarathne9487

    2 жыл бұрын

    සිරාවටම 😂

  • @hexolk

    @hexolk

    2 жыл бұрын

    මාත්! 😐

  • @dilukshamalshanweerasingha

    @dilukshamalshanweerasingha

    Жыл бұрын

    සිරාවටම ඕයි 🤭

  • @user-ov7oq4sv5m

    @user-ov7oq4sv5m

    Жыл бұрын

    Eka wenawa ❤️

  • @drewacii

    @drewacii

    11 ай бұрын

    seriously men

  • @chamanibaishara2500
    @chamanibaishara25003 жыл бұрын

    මිනිස්සුන්ට වඩා බුද්ධිමත් ජීවීන් විශ්වයේ ඉන්නවා කියලා මම විශ්වාස කරනවා..thanks

  • @mihindudananjaya2297

    @mihindudananjaya2297

    3 жыл бұрын

    ammapa

  • @italy442

    @italy442

    3 жыл бұрын

    Yes

  • @slvima3879

    @slvima3879

    3 жыл бұрын

    😅 විශ්වාස කරන්න දෙයක් නෑ.ඔනතරම් ජීවීන් ඉන්නවා.හැබැයි එයාලා ගැන හෙව්වා කියලා අපට ලැබෙන දෙයක් නෑ.මක් නිසාද යත් කිසිදිනක මිනිසාට විෂ්වය අධ්‍යනය කර නිම කළ නොහැක

  • @manojsilva9773

    @manojsilva9773

    3 жыл бұрын

    No need to explore universe to find more intelligent beings.when I see Sri Lankan politicians I feel earth based animals like dogs, monkeys ...etc are intelligent than humans. Isn't it?

  • @chamanibaishara2500

    @chamanibaishara2500

    3 жыл бұрын

    @@manojsilva9773 😊

  • @isurumadhusankha6406
    @isurumadhusankha64063 жыл бұрын

    රන්දික මහත්මයා ඔබගේ අත්දැකීම් දැනගන්නට මහත් උනන්දුවෙන් පසුවෙමි.. (කාල රාමුව 32:20 - 32:30) 😊🙏👍

  • @Throughmypencil

    @Throughmypencil

    3 жыл бұрын

    🙏❤

  • @maithrisiriwardena3363

    @maithrisiriwardena3363

    3 жыл бұрын

    100% මටත් මුලු වීඩියෝවෙන්ම වැඩියෙන්ම අවධානය ගියේ ඔතනට. රන්දික මහත්මය ප්‍රසිද්ධියේ නොකියන නමුත් දන්න දේවල් තව බොහොමයක් තියන පාටයි. මට නං පුදුම නොඉවසිල්ලක් තියෙන්නෙ ඒ වගෙ දේවල් ගැන හොයන්න. 🙏

  • @abhishekrandeniya2948

    @abhishekrandeniya2948

    3 жыл бұрын

    @@maithrisiriwardena3363 ඔව් නේද අයියෙ, අනිවාර්යයෙන්ම එතුමා අදෘශ්‍යමාන ලෝකය පිළිබඳ බොහෝ දේ දන්නා අයෙක් බව හැඟෙනවා.

  • @himallakshan608

    @himallakshan608

    3 жыл бұрын

    බොහෝම උනන්දුවෙන් ඉන්නේ ඒ අත්දැකීම් බෙදාගන්න.............

  • @ashangunawardhana6427

    @ashangunawardhana6427

    3 жыл бұрын

    @@abhishekrandeniya2948 ouu obala hithanawatath wadaa...

  • @kavishka5231
    @kavishka52313 жыл бұрын

    ජිවිතේම එපා වෙලා ඉද්දී #රාමුව video එකක් බලනවා ආයිත් ජිවිතේ ගැන ආස හිතෙනවා 😌❤මරු මරු ❤

  • @nimanthakasun2858

    @nimanthakasun2858

    Жыл бұрын

    එකඟයි..❤️

  • @niglenethum9143
    @niglenethum91432 жыл бұрын

    පුංචි කාලෙ හඳට ටෝච් ගහනව,මෝස් code ගගහ,රෑට ටෝච් එකකුත් අරං😅❤️ වීඩියෝ එක නියමයි,අයියේ,🙏

  • @slap2000
    @slap20003 жыл бұрын

    පිටසක්වල ජීවීන් මේ ලෝකේ ඉන්නවා.ඒක 100% විශ්වාසයි.

  • @dlwickzz2425

    @dlwickzz2425

    3 жыл бұрын

    මම පිටසක්වල ජීවියෙක්... කාටවත් කියන්න එපා..

  • @pushpakumariadikari9360

    @pushpakumariadikari9360

    3 жыл бұрын

    අපේ සක්වල තුල අතිවිශාල තරැ පන්තින් සමුහයක් ඇති බැවින් ජිවන් විශාල පමානයක් සිටිය යුතුය

  • @yasirugimhan5841
    @yasirugimhan58413 жыл бұрын

    රාමුව හැම සීරියස් එකකටම කැමති අය තවත් සිටීද?

  • @aruhiru9000

    @aruhiru9000

    3 жыл бұрын

    නැතුව ❤️🔥

  • @dedsec3122

    @dedsec3122

    3 жыл бұрын

    Yessssss 🤩

  • @letswakeup5992
    @letswakeup59923 жыл бұрын

    සුන්දර මනුෂ්‍යයෙක් .. සසරේ මුණගැසේවා..

  • @MI-or9rw
    @MI-or9rw3 жыл бұрын

    Me - who are you? Randika - දැනුම සොයා යන්නෙක්.

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka1973 жыл бұрын

    නියමයි අයියේ.. ලංකාවේ සැලකිය යුතු පිරිසක් සමාජ මාධ්‍ය තුල කුණු වල් පල් අතර හිර වෙලා ඉන්න බවක් පේනවා. නමුත් ඒ අතර ඔබ වැනි අතලොස්සක් පිරිස හෝ දරන වටිනා උත්සහය ගෞරවණීය ලෙස අගය කරමි. 🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏

  • @a1production410
    @a1production4103 жыл бұрын

    අපේ මනස භාවිතා කරලා. අපිව තව කට හරි පලනය කරන්න පුළුවන් කියල තමයි මට නම් හිතෙන්නේ..

  • @ddilkj
    @ddilkj3 жыл бұрын

    මේක බලන්න ගත්තෙ පාන්දර 2.30 ට.. ඉන්නෙත් තනියෙම... චූ පාරක් දාන්න යන්න බයේ ඉන්නෙ දැන්.. 😂😂😂 වැදගත් අන්තර්ගතයක් ❤️❤️❤️

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    😄

  • @extremebp8891
    @extremebp88913 жыл бұрын

    මටත් හිතෙනවා මෙතන යම්කිසි අද්භූත යමක් සිදු වුණා කියලා. ඒ කියන්නේ පෘථිවියෙන් බැහැර යම්කිසි බලවේගයක් විසින් කරපු දෙයක්. හුදු ප්‍රසිද්ධිය තකා ඔහොම කතා ගොතල කියන අය ඉන්නවා තමයි. හැබැයි එහෙම අය මේ වගේ කතා කියන්නෙ තනි තනියම. හැබැයි මෙතනදි මේ සිදුවීම දැකපු මේකට මුහුණ දුන්න පිරිස දිහා බැලුවම, ඔවුන් ස්ථානගත වෙලා හිටපු ප්‍රදේශ දිහා බැලුවම සහ ඔවුන්ගේ ප්‍රකාශ සියල්ල අධ්‍යයනය කරලා බැලුවම ඔය හැමෝම එකට එකතු වෙලා කරපු බොරුවක් කියල හිතන්න අමාරුයි. ඒකෙන් ඔවුන්ගේ ජීවිත වලට උන නෙගටිව් බලපෑම් දිහා බලද්දි මේක බොරුවක් කියලා හිතන්න කොහොමත් බෑ. මම හිතන්නේ පිටසක්වල ජීවී තාක්ෂනය තුල තිබෙනවා ගුරුත්වය අවශ්‍ය විදිහට හැසිරවීමේ හැකියාව. ඕනෑම භෞතික වස්තුවක් ගුරුත්වය හැසිරවීම තුලින් තමන්ට අවශ්‍ය විදියට චලනය කරන්න සහ තවත් තැනකින් ප්‍රාදූර්භූත කරන්න පුළුවන්. පිටසක්වල ජීවීන් මේ අයව තමන්ගේ පර්යේෂණ සදහා සදහා යොදා ගත්තු බව කියන්න පුළුවන්. ඒ සඳහා ඔවුන් භාවිත කළ අධි තාක්ෂණික ක්‍රමවේද වල ප්‍රතිඵලයක් හැටියට තමයි අර සමහර අයට පසු කාලීනව අතුරු ආබාධ සහ ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය වීම වගේ දේවල් වෙන්නේ. කොහොම නමුත් ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය වීම ගැන මීට වඩා පර්යේෂණාත්මක සාධක සහිත අධ්‍යනයක් කළ යුතුයි කියලා මම හිතනවා. සිදුවීම් පොලිස් වාර්තා වල නැතිවීම නම් පැහැදිලිවම ඇමරිකානු රජය මේ සිදුවීම් සැඟවීමයි. ඇමරිකානු රජය සූක්ෂම ලෙස පිටසක්වල පිටසක්වළ ජීවීන් සම්බන්ධ පර්යේෂණ ඉතා රහසිගතව කරගෙන යනවා. මට ලොකු ප්‍රශ්නයක් සමහර පිටසක්වල ජීවීන් සම්බන්ධ සිදුවීම් ඇමරිකානු මාධ්‍ය වල ඉතා විශාල ලෙස වාර්තා වෙද්දි මේක විතරක් යට ගියේ ඇයි? එතනදි මට හිතෙනවා ඇත්තටම මේ සිදුවීම සත්‍ය වශයෙන්ම පිටසක්වල පිටසක්වළ ජීවීන් සම්බන්ධ වුන එකක් නිසා මේක යට ගැසීමක් වුනා වෙන්න පුලුවන් කියල.

  • @knowboy8262
    @knowboy82623 жыл бұрын

    අද වීඩියෝ එක දැන් වැටෙයි දැන් වැටෙයි කියල බල බල මයි හිටියේ 💚💪

  • @malindu9318

    @malindu9318

    3 жыл бұрын

    Ekenma

  • @lasanthajayarathna6919

    @lasanthajayarathna6919

    3 жыл бұрын

    math

  • @SHAN-we6ri

    @SHAN-we6ri

    3 жыл бұрын

    Ou mamath

  • @lakeesha7
    @lakeesha73 жыл бұрын

    චිත්‍රපට කියවීමක් ඉක්මනට ඕන 💚💚 රාමුවට ජය !

  • @SHAN-we6ri

    @SHAN-we6ri

    3 жыл бұрын

    Ow, Raamuwen chithrapati kiyaweemak api next week balaporoththu wenawa.

  • @harshakalakshitha7435

    @harshakalakshitha7435

    2 жыл бұрын

    Nova

  • @dinurapabasara4827
    @dinurapabasara48273 жыл бұрын

    අදටත් අපි අතර මේ ලෝකෙ පිටසක්වලජීවීන් මිනිස් වෙස් ගෙන ඉන්නවා වෙන්න බැරිද.....😶😶😶

  • @rogmeonrn719
    @rogmeonrn719 Жыл бұрын

    මට ඉස්සර ඉදලම තියෙන ප්‍රශ්නයක් තමයි alien ආශ්‍රිත කතා ගොඩක් එන්නෙ usa වලින් වෙන එක. ලෝකෙ තවත් බලවත් රටක් වෙන russia වලින් මේ වගේ කතා ඇහෙනව අඩුයි. අනික space agency තියෙන්නෙ usa වල විතරක් නෙමෙයිනෙ ඇයි පිටසකවල ජීවීන් ඇමරිකාවටම විතරක් එන්නෙ🙁 තව දෙයක් ඔය 60s 70s ගනනවල තමයි ඔය එලියන් සීන් ගොඩක් popular වුනේ film එහෙමත් ගොඩක් ආවෙ☹️

  • @JAZZ_117
    @JAZZ_1173 жыл бұрын

    අද නම් වේලාසනින් ආවා 😊❤

  • @madusankadharmasena2545
    @madusankadharmasena25453 жыл бұрын

    බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝවක්... ස්තූතියි

  • @thehandilmith3952
    @thehandilmith39523 жыл бұрын

    Roswell වල සිද්ද උනා කියන පිටසක්වල සිදුවීම ගැනත් හරිම විස්තරේ ගැන Video එකක් කරන්න පුලුවන්නම්..

  • @mst8735

    @mst8735

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @uchinthabandara5744
    @uchinthabandara57443 жыл бұрын

    කොහොමද මහ රෑ වෙලාවක අපිටත් ඕකම වෙලා, අපිට ඒ ගැන කිසිම දෙයක් මතක නැත්තම් එහෙම. 🙂

  • @Dinuwan001
    @Dinuwan0013 жыл бұрын

    විඩියෝ එක දැම්ම ගමන් බලන්න ආපූ අය කෝ❤️

  • @Vikum_st
    @Vikum_st3 жыл бұрын

    තෙරුවන් සරණයි ප්‍රවේශමෙන් ඉන්න...ජය වේවා ❤

  • @shanlanka6670
    @shanlanka66703 жыл бұрын

    රන්දික මහත්මයා පුලුවන්නම් " බුද්ධිය " කියන මාතෘකාව යටතේ විග්‍රහයක් කරනවනම් ඒක ගොඩක් වටීවි...🔥

  • @trewinberenger6994
    @trewinberenger69943 жыл бұрын

    බර්මියුඩා ත්‍රිකෝණය ගැන වීඩියෝ එකක් ඕනේ

  • @tv-rj6kx
    @tv-rj6kx3 жыл бұрын

    තෙරුවන් සරනයි

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    ඔබවහන්සේට මම ඉක්මනින් ඊමේල් එකක් එවන්නම්.

  • @tv-rj6kx

    @tv-rj6kx

    3 жыл бұрын

    @@Raamuwa තෙරුවන් සරනයි හැකි ඉක්මනින් බොහො පින්

  • @asankasandaruwan7973
    @asankasandaruwan79733 жыл бұрын

    ❤️. වේදාන්ත, උපනිශද් ගැන series එකක් ඕන අයියේ.

  • @chamanibaishara2500

    @chamanibaishara2500

    3 жыл бұрын

    මමත් ආසයි

  • @chalalochanisanketha2746

    @chalalochanisanketha2746

    3 жыл бұрын

    මමත් එකගයි

  • @madusankasooriyarachchi2086

    @madusankasooriyarachchi2086

    3 жыл бұрын

    ඔවු මමත් ගොඩක් කැමතියි එවැනි ටිකක් හොද advance series එකක් කරනවා නම්

  • @maduwickrama3908

    @maduwickrama3908

    3 жыл бұрын

    ඔව් . ඒ වගේම අපිට හොඳ reference ටිකකුත් ඕනි

  • @_Umaya_
    @_Umaya_3 жыл бұрын

    හැම episode එකක්ම බැලුවා 😊 දැනුමේ ඉන්ද්‍රජාලික පැතිකඩ සොයා යන ඔබට ජයෙන් ජයම වේවා! මිනිසුන්ගේ චින්තන රාමුව පුළුල් කරන්න ඔබතුමා දරන ප්‍රයත්නය විශිෂ්ටයි! එයට ස්තූති.😊

  • @akilaanushka6683
    @akilaanushka66833 жыл бұрын

    මගේ දෙමව්පියන් දෙදෙනාම ඔය වගේ සිද්ධියකට මුහුන දීලා තියනවා මේක මම කාටවත් කිව්වේ නැහැ මිනිස්සු මේවා විස්වාස නොකරන නිසා නමුත් ඔවුන් දෙදෙනාම කියන දේ මට විස්වාසයි... මේ දේම ඔවුන් මට කිව්වේ අවුරුදු 20 කලින්, මාරවිල නාත්තන්ඩිය අතර ප්‍රාදේශයේ... ඔවුන් එක දැක තියෙන්නේ. 1989 වර්ශයේ... (my mom was pregnant at that time.)

  • @sajanianuradhacruzz9602

    @sajanianuradhacruzz9602

    2 жыл бұрын

    dakala witharada?Naththam dakalagihin da? NaththaPaharagena gihinMokakda wela tiyenne? PaharageMokak

  • @musicwithhansana3352

    @musicwithhansana3352

    2 жыл бұрын

    මට විස්තර ලබාදෙන්නපුළුවන් ද??Research එකකට?

  • @pawithramadubhasini9201
    @pawithramadubhasini92013 жыл бұрын

    පළවෙනි කමෙන්ට් එක😘වෙනදට ඉරිදට,කම්මැලියි ඒත් දැන් එහෙම නෑ බලාපොරොත්තුවක් තියෙනවනෙ සර්ගෙ අළුත් වීඩියො එකක් බලන්න...ස්තූතියි සර්,

  • @dasundhananjaya299
    @dasundhananjaya2993 жыл бұрын

    රාමුව x-files ඊස් බැක් බේබි 😂😂

  • @samithnishshanka
    @samithnishshanka3 жыл бұрын

    පිටසක්වල ජීවීන් නොවේනම් මෙහෙම අදහස් ටිකක් කියන්නම්. 1)නාසා එක හෝ ඇමරිකාවෙ ‍රහසේ කරන තාක්ශනික අත් හදා බැලීම් වෙන්න පුලුවන්. 2)මේ ලෝකය යම්කිසි හදුනා නොගත් අප අතරම සිටින පිරිසක් පාලනය කරනව වෙන්න පුලුවන්. 3) අර කිව්ව වගේ පරිසර වෙනස් වීමක් නිසා මනසේ උන වෙනස් කම් සමූහයක් වෙන්නත් පුලුවන්. 4) ඉන්ද්‍රියන්ට ගෝචර නොවන ලෝකයේ සිටින ජීවී කොට්ටාසයක් නිරාවරනයක් වෙන්න පුලුවන්. 5) කිසිම තොරතුරක් එය සිදුවූ කාලයේ ව්‍යාප්ත නොවීම තරමක සැකයට කාරනාවක්. මෙය යම්කිසි සම්බන්දතාවක් තිබේය යන මතයක් ගොඩ නැගීමට සූක්ශමව සංවිදානය වී කල දෙයක් වෙන්නත් ඉඩකඩ තියනවා. 6)ඇමරිකාවට පිටසක්වල ජීවී සම්බන්දතා තිබේය යන්න ඇගවීමට මෙවැනි දේ ජනගත කරා වෙන්න පුලුවන්. ඔබකියන ඉඩකඩ වැඩි ප්‍රවනතාවය නම් මිනිස්සු ගොඩක් මේ කතාව ඉදිරිපත් කිරීම නිසා සහ මොන්වුන් ගේ කතාවන් අතර අන්තර් සම්බන්දයක් පැවතීම. නමුත් මෙය වීමට 99%ක බරක් තිබුනත් මෙය තහවුරු වීමක් වෙන්නෙ නෑ. මේවා ගැලපීමට තවත් මේවට link වෙන කාරනා මතුවෙන්න ඕන. Still we have the problem. Are we alone in the universe?

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k3 жыл бұрын

    සර් මට හිතෙන්නේ මේ ගැන මෙන්ම අමනුෂ්‍ය බලවේග ගැන ශූක්ශමව මාගේ බුදුරජාණන් වහන්සේ තරම් ලෝකෙට දේශනා කරපු විද්වතෙක් නෑ බෘවුද්ධයෙක් විදිහට මගේ ජීවිතේ විස්වාසය බුදුවදනයි එහි මේ වගේ සියලු කරුනු ඇත

  • @babyme8886

    @babyme8886

    2 жыл бұрын

    Eka nam aththa kathawa 🙏🙏Budu saranai 🙏🙏🙏

  • @upulamarasinghe3400
    @upulamarasinghe34003 жыл бұрын

    මට නිකන් පිස්සු වගේ හිතලම.මම වැනි අය තවත් සිටීද?

  • @user-nk7ln4yq3l

    @user-nk7ln4yq3l

    3 жыл бұрын

    නැත😄

  • @LIYANMUSIC
    @LIYANMUSIC3 жыл бұрын

    ස' :- සවේන්ද මෙයා ගැනත් පොඩ්ඩක් බලන්න..ලංකාවෙ අය මට වඩා දැන් මෙයාට කැමතී😣🤐

  • @gimhanikk3134

    @gimhanikk3134

    3 жыл бұрын

    ???

  • @onijarulzz8621

    @onijarulzz8621

    3 жыл бұрын

    Ambo.mage.badewel.ebaruna

  • @aminthabandara1246

    @aminthabandara1246

    3 жыл бұрын

    Ammo ek

  • @aperson9681

    @aperson9681

    3 жыл бұрын

    mevane gok

  • @user-ri8xp6ms9j
    @user-ri8xp6ms9j2 жыл бұрын

    32.20 - මේ ඉදිරි තත්පර කිහිපය තුළ ලොකු දෙයක් කියවුණා, පෞද්ගලිකව, පැහැදිලි කළ නොහැකි අත්දැකිම් මම ලබා තියෙනවා. ඔව් මම කාටවත් කියන්නෙත් නැහ්, මම උසස් පෙළ ගණිත අංශයෙන් 202* මුහුණ දෙන කෙනෙක්, විද්‍යාවේ නොදියුණුකමට තවමත් අර්ථයන් නොලැබුණු දෙවල් වලට පැහැදිලි කිරීම හොයා ගන්නවා. එතෙක් සූදානම් නැති ලෝකයකට පැහැදිලි කිරිම් අනවශ්‍ය යැයි ද සිතනවා. ඔබේ වෑයම මනා ලෙස මම අගය කරමි. proud of you

  • @Raamuwa

    @Raamuwa

    2 жыл бұрын

    ඔබගේ අත්දැකීම info.raamuwa@gmail.com හරහා මා සමඟ බෙදා ගන්නේ නම් කෘතඥ වෙමි.

  • @relaxvibe-1

    @relaxvibe-1

    2 күн бұрын

    mata danagann pluwnda ee athdakiima

  • @ravindusachintha8066
    @ravindusachintha80663 жыл бұрын

    "My Girlfriend is an alien" Drama එක මතක් වුනා😅😍❤️

  • @daddysdays
    @daddysdays3 жыл бұрын

    කොච්චර කීවත් අහන්නෙ නෑනෙ ඉතින්. අදත් පැයක් නෑ. ❤️❤️

  • @Meteorub916

    @Meteorub916

    3 жыл бұрын

    Hithanawada editting wadda simple kiyalla

  • @milkamadhushangunawardhana3119

    @milkamadhushangunawardhana3119

    3 жыл бұрын

    වැඩක් නැති පිංබත් කෙලින උන්ට නන් වෙලාව කියන්නෙ වචනයක් විතරයි. උබල වගේ

  • @jankasampath6230

    @jankasampath6230

    3 жыл бұрын

    වෙන වැඩක් නැ නාට්‍යක් බලන්නේ නැති අපි පැයක් බලපන් කෝ

  • @Lasantha_NP

    @Lasantha_NP

    2 жыл бұрын

    @@milkamadhushangunawardhana3119 lol

  • @malith_bandara
    @malith_bandara3 жыл бұрын

    අර වෙලේ Radio station එකේ හිටිය කෙනා කිව්වනම් මට මෙහෙම calls එනවා දැන් දිගටම, ඔයාල එලියට බැහැල බලන්න කියලා .....තව අයට මේක ඇත්තද කියලා බලන්න තිබුනා

  • @nimstranger9445
    @nimstranger94453 жыл бұрын

    රාමුව බලන එක දැන් හොදටම ඇබ්බැහි වෙච්ච hobby එකක් ... අපි දැනුම පිපාසාවෝ වෙමු...😎😎😌😌 රාමුවට ජය!!! 😎😎

  • @thamali.sirisoma
    @thamali.sirisoma2 ай бұрын

    අර හැම video එ⁣කේම ගහන අත්පුඩිය මරු. අපිව අත්භූත ලෝකෙක tour එකක් ගෙනිහින් ආයිත් එකපාරටම මේ ලෝකෙට ගෙනත් අතඅරිනවා 😊😊

  • @techwithjs1563
    @techwithjs15633 жыл бұрын

    මේ වගේ episode වල වටිනාකමන්ම් කියලා නිම කරන්න බෑ..බොහොම පින්..❤️

  • @hashanhemachandra4071
    @hashanhemachandra40712 жыл бұрын

    මට වෙලාවකට හිතෙනව අයිය පිටසක්වල ජිවියෙක් වත්ද කියල 🤔🤔 34:39 ඒ අත්පුඩිය හරිම නිකං නිද්‍රාවකට පත්වෙලා හිටපු එකෙක් ඇහැරවන්න කරපු දෙයක් වගේ

  • @sunethdhananjaya5601

    @sunethdhananjaya5601

    2 жыл бұрын

    ඇත්ත.

  • @kasunkarawita4423
    @kasunkarawita44233 жыл бұрын

    මේ සිද්ධි අහන් ඉන්නකොට නිකන් චිත්‍රපටයක් බලනවා වගේ හරි ලස්සනට හිතේ මැවෙනවා.....❤❤❤

  • @lasindumihisara3320
    @lasindumihisara33203 жыл бұрын

    ඔය දේ ඇත්ත කියලා උපකල්පනය කිරීමේදි , mind control , telepathic , anti gravity , teleporter etc අපි කොච්චරනම් බල රහිතද අය්යේ ඔයා හංගෙන ඉන්න දේත් ඊලග එපිසෝඩ් එකේදි එලියට දාන්න කියලා ඉල්ලනවා . ඔයා මේක ගැන දන්න දෙයින් අපිට කියලා තියෙන්නේ 0.1 ක් වගේ ඒකනම් මට හොදටම විශ්වාසයි බලන් ඉන්නවා ඊලග වීඩියෝ ටික එනකම් . පිරමීඩ ගැන එකත් මේකත් එක්ක සමාන්තරව ගියා නම් තවත් සුපිරී. රාමුවට ජය ❤️❤️❤️❤️❤️

  • @dlwickzz2425
    @dlwickzz24253 жыл бұрын

    ගුරුතුමනී... පිරමීඩ්වල තව කොටසක් ඕන.. චිත්‍රපට කියවීමකුත් ඕන..

  • @lahirusankalpa
    @lahirusankalpa3 жыл бұрын

    Yes theory චැනල් එකේ මේ කතාවට සම්බන්ධ වුණු ඔක්කොම ඉන්ටවිව් කරනවා

  • @blackhawk1111

    @blackhawk1111

    3 жыл бұрын

    කීවෙනි වීඩියෝ එකේ ද තියෙන්නෙ

  • @lahirusankalpa

    @lahirusankalpa

    3 жыл бұрын

    @@blackhawk1111 yes theory 16 වෙනි වීඩියෝ එක බලන්න

  • @lahirusankalpa

    @lahirusankalpa

    3 жыл бұрын

    @@ruok4155 links dammata paynnan nha community guidelines nesa. ගිහින් බලන්න එකේ නම ගහල

  • @tharindudarshana9331

    @tharindudarshana9331

    3 жыл бұрын

    @@lahirusankalpa adeee hoyaganna ba ne puluwan nm channel link ek hari dapn

  • @lahirusankalpa

    @lahirusankalpa

    3 жыл бұрын

    @@tharindudarshana9331( yes theory) 6.74 subscribers million

  • @Itsjv14
    @Itsjv143 жыл бұрын

    අපි තවත් පිරිසකගේ නිර්මාණයක් වෙන්න පුළුවං , ඔවුන් අපේ පරීක්ෂණයකට ලක් කරන්න අව වෙන්නත් පුළුවන්. අපිට අවුරුදු මිලියන ගාණක් ගෙවූන උනාට එයාලට තාම මිනිත්තු කිහිපයක් විතරක් ගියා වෙන්න පුළුවං, හරියට නිකන් අපි ඉන්නේ Matrix එකක වගේ (ඒ කතාවේ Concept එක විතරයි, කතාව ඒ විදියටම මන් විස්වස කරන්නේ නෑ). කාලෙන් කාලෙට ඒ ඒ අදාල වැඩ වලට එයාලා කට්ටිය හදලා තියන්නේ. ඒ පිරිස් ඒ කාලෙට ඇවිල්ලා ඒ පැවරිච්ච වැඩේ කරලා යනවා. හරියට අයිසෙක් නිව්ටන්, ටෙස්ලා,ගැලීලියෝ ගැලීලි වගේ කට්ටිය. (වර්තමානයේ ස්ටීවන් හොකින්ස්,ස්ටීව් ජොබ්ස්, ඉලෝන් මස්ක්...). නිකන් හිතන්න Computer OS එකක් නැති කාලෙක ඒක ගැන ස්ටීව් ජොබ්ස් ඔයාට කිව්වනන් ඔය හිතන්නේ ඒක පුලුවන්ද ? කොහොමද ඕයි එක කරන්නේ වගේ අදහසක් නේද? . එක නිසා වෙන අයගේ දේවල් අපිට කරන්න බෑ කියලයි මන් හිතන්නේ. අපි මොකක් හරි දේකට තමා හැදිලා තියන්නේ. මේක තමයි මගේ අද අදහස කෙටි කරොත් කියන්න තියන්නේ.

  • @yasanjalidewmini5431
    @yasanjalidewmini54312 жыл бұрын

    මගේ පුද්ගලික මතය නම් පිටසක්වල ජීවීන් සිටින බවයි 🙂සර්ට ගොඩක් ස්තුති මේ වගෙ හැමදාම හොයන දෙයක්ම කියල දුන්නට.පිටසක්වල ජීවීන් ගැන හොයල හොයලම ගොඩක් විස්තර රාමුවෙනුත් දැනගත්ත මම.

  • @kavindulakmal7741
    @kavindulakmal77413 жыл бұрын

    ඉතාමත් බුද්දිමත් ගුරුවරයෙකි රන්දික සර් 😍😍😍😍😍😍😍😍

  • @believers1521
    @believers15213 жыл бұрын

    රාමුව මිලියනක් සබ්ස්ලා ගත්ත දවසට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thimiradilakshana4411

    @thimiradilakshana4411

    2 жыл бұрын

    මේ රටටම වාසනාවක් 😍

  • @dakshiradeshan9723
    @dakshiradeshan97233 жыл бұрын

    ඉක්මනින් ඉගෙන ගන්න විදිහ , හා ඉක්මනින් මතක තබා ගන්න විදිහ ගැන video එකක් කරන්න පුලුවන් නම් ඒක ඔබ තුමාගේ channel එක නරබන හැමොටම ඉතා වැදගත් වෙයි....

  • @AdrianRuston
    @AdrianRuston3 жыл бұрын

    2021-07-02 | 14.03PM ග්‍රහලෝකයක ජිවත් වන්නේ පෘථිවි ජීවීන් පමණක් වෙන්න පුළුවන.බුද්ධිමත් ජීවීන් එක තැන රැදෙයි ද දේපළ රැස් කරමින් ඔවුන් යානා හදාගෙන විශ්වය වටා ගමන් කරවා වෙන්න පුළුවන්. ග්‍රහලෝකවල ඔවුන්ව හොයන එක මෝඩ වැඩක් වෙන්න පුළුවන්. හොඳ වීඩියෝවක් ආදරෙයි රාමුව 💚💚

  • @sadewlankana4699
    @sadewlankana46993 жыл бұрын

    සර් interstellar ගැනත් දෙන්න.

  • @EasyJapaneseSL
    @EasyJapaneseSL2 жыл бұрын

    සිව්හෙළ TV එකේ J Silva මහත්මයාගේ පිටසක්වල ජීවින්ගේ වැඩසටහන පිළිබඳව සර්ගේ විග්‍රහයක් දැන ගන්න පුලුවන් නම් වටිනවා..❤️

  • @nandaniathulathmudali8188

    @nandaniathulathmudali8188

    2 жыл бұрын

    ඇත්තෙන්ම ඒක වටිනවා.

  • @Kaveesha_Haritha
    @Kaveesha_Haritha2 жыл бұрын

    අත්පුඩිය වදිනකන් වෙනම ලෝකෙක හිටියෙ 🤩❤

  • @dakshinamunasingha9911
    @dakshinamunasingha99113 жыл бұрын

    අනේ අයියෙ ඔයා දන්න ඔක්කොම දේවල් අපිට ටිකෙන් ටික කියන්න.....👍👍👍

  • @Chanaboy_1
    @Chanaboy_13 жыл бұрын

    නිමක් නැති විශ්වයේ අපි විතරක් ඉන්නෙ කොහොමද ✌️ අනිවාර්යයෙන් ඉන්න පුලුවන් පිටසක්වල ජීවීන් 🙂

  • @pushpakumariadikari9360

    @pushpakumariadikari9360

    3 жыл бұрын

    පිට සක්වල යනු වැරදි වචනයක් ,සක්වල කියන්නේ ක්ෂිරපතයකට, එවැනි එවා මිලියන ගාණක් ,, එන්ඩෝමිටා වැනි ,,, ලෙස අහසේ දර්ශනය වේ , අපට පෙන්නේ වැඩියෙන්ම අපේ සක්වලම ය,,නිවැරදි වචනය සක්වල තුල ඉන්න ජිවන් යන්න ය,,

  • @Chanaboy_1

    @Chanaboy_1

    3 жыл бұрын

    @@pushpakumariadikari9360 ආ ඒක ගැනනම් ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ . කොහොම උනත් මම කීවෙ පෘතුවිය නැතුව වෙන ග්‍රහලෝකයක අනිවාර්යයෙන් ජීවීන් ඉන්න පුලුවන් කියල 🙂✌️

  • @danuganee1505

    @danuganee1505

    3 жыл бұрын

    Sakwala kiyanne galaxy newi Sakwala kiyanne saurak gramandalayakata (our plannet system)

  • @sirisenarajapaksha4520

    @sirisenarajapaksha4520

    3 жыл бұрын

    බුදු දහම පැහැදිලි කරනු ලබන කෝටි ලක්ශයක් සක්වල විශ්වයේ එක් කොටසක් පමණි ..තව එවැනි අනන්ත සක්වල විශ්වයේ පිහිටා තිබේ .මිනිසුන් සිටින ලෝකද අනන්ත අක්‍රමානව තිබේ. ලෝක දාතු වින්නාපන සූත්‍රය බලන්න. මහා ලෝක දාතුව යනු අප ජීවත්වන මන්දාකිණිය බව පිලිගත හැකිය. තෙරුවන් සරණයි .

  • @jankasampath6230

    @jankasampath6230

    3 жыл бұрын

    මේ මන්දාකිණියට පිටත දේයි සරකව පිට සක්වල කියන්නේ

  • @wasanthadissanayka728
    @wasanthadissanayka7283 жыл бұрын

    රාමුවට ජය, ඒ දැකපු අය සමග වර්තමානයේ වාර්තාකරනයක් හමු උනේ නැද්ද,

  • @janithinduwara7584
    @janithinduwara75843 жыл бұрын

    අදත් සුපුරුදු වෙලාවටම අපේ උගත් මිත්‍රයා ශනිදා සාකච්චා මණ්ඩපයට❤️

  • @djrosha7451
    @djrosha74513 жыл бұрын

    මට නම් තේරුණා. ලංකාවෙත් ඔහොම දෙයක් තමයි උනේ. අර නිට්ටැවගේ කතාව. ගොඩක් අය දැක්කානේ. එකයි මේකයි දෙකම එකයි 😄😄😄

  • @rasanjalianuradha7082
    @rasanjalianuradha70823 жыл бұрын

    රාමුව ❤️🔥

  • @shanaka5713
    @shanaka57133 жыл бұрын

    Simulation theory එක ගැන episode එකක් ඕනේ අයියේ🙏❤️🔥

  • @ianashlon1154

    @ianashlon1154

    3 жыл бұрын

    ewanan thani manasgaatha habai :D

  • @user-hv3oh9ez4n
    @user-hv3oh9ez4n3 жыл бұрын

    රාමුවෙ වීඩියෝ වලට UNLIKE කරන මොඩයො ද මෙ ලොකයෙ සිටී

  • @thalaremixedproduction

    @thalaremixedproduction

    3 жыл бұрын

    😂 හරියට විඩියො එක අද්‍යනය කරොත් පශ්න වැලක් නේ බන් එන්නේ ඉතින් සාදාරණයි 🤔

  • @yasithgamage8141
    @yasithgamage8141 Жыл бұрын

    මේවගේ බරපතල පිටසක්වල සිදුවීම් ගොඩක් සිද්ධවෙලා ‌තියෙන්නෙ 2000න් මෙහා කාල වලදි කියල තමයි මගේ මතකය තියෙන්නේ. Video තාක්ෂණය ප්‍රබල මේ කාලය තුල මෙහෙම සිදුවීම් නොවීමට වගබලා ගන්න ථිවියෙන් පිට ජීවීන් උත්සහ කරනව වෙන්න පුලුවන්.

  • @ArunaNamal
    @ArunaNamal3 жыл бұрын

    විඩියෝ එක එනකං බලාගෙන හිටියේ 🌷❤️👍

  • @Nextshorts9
    @Nextshorts93 жыл бұрын

    ජයවේවා අයියා..බුදු සරණයි..☺️ා මාර ආසාවෙන් ඉන්නේ වීඩියෝ එකක්එනකන් ❤️

  • @datageeks2439
    @datageeks24393 жыл бұрын

    අයියේ. Brain ciper ගත්ත. Content පට්ට. මට basic degree එකක් තියනව management top ම 🇱🇰 uni එකෙන් class එකක් එක්ක. CIM and CIMA දෙකම qualified. දැන් MBA කරනව PIM. මට ඔන PHD and එතනින් එහාට අලුත් දෙයක් හොයාගන්න. ඔයා පට්ට පොරක්. I think that content will help me to go where I want. I simply don't trust people but your content is exceptional.

  • @semuthuabeysinghe7720
    @semuthuabeysinghe77203 жыл бұрын

    අන්තිමට ගහන අප්පුඩිය ඇහෙද්දී දැනෙන දුක😓😓😓😓 එතකොට තමා ආයෙත් අපි පෘථිවියට එන්නේ🤧😭😭😭😭😭

  • @oshansandesh8054
    @oshansandesh80543 жыл бұрын

    අනේ අයියා සාපේක්ෂවාදය ගැන තව වීඩියෝ එකක් දාන්නකෝ

  • @cryptonews8711

    @cryptonews8711

    3 жыл бұрын

    ඔව් එක වටිනව ඒක මාරම eye opener එකක්

  • @nalinabesekara5189
    @nalinabesekara51893 жыл бұрын

    සුබපැතුම් maruuu wedasatahanak.... 😍👍🙏

  • @chathufernando4885
    @chathufernando48853 жыл бұрын

    ඔබටත් ජය.. 🔥💪

  • @lankanvideos250
    @lankanvideos2503 жыл бұрын

    බල බල හිටියේ දානකන්🥰❤️👌

  • @hsmk1031
    @hsmk10313 жыл бұрын

    ,මට උනත් මාත් පොලීසියට තියා ගෙදර අයටවත් කියන්නෙ නෑ ...පිස්සු කියල හිතයි

  • @thisuralaksitha5417
    @thisuralaksitha54173 жыл бұрын

    අපිත් පොඩි කාලෙ, ඔය වගේ එළි දැකපු සිද්ධීන් අපේ පැති වලත් උනා කියල අම්මල තාත්තල කියනව මතකයක් තියෙනව. ඒත් ඒ ගැන ඇත්තක් නැත්තක් හොයන්න තරම් උනන්දුවක් සහ දනුවත් කමක් තිබ්බෙ නෑ. රාමුව කියන්නෙ අපිට උනන්දුවක් නොතිබුන දේවල් ගැන උනන්දුවක් ඇති කරල ඒ දේවල් ගැන හොයන්න පොළඹවන හරි අමුතු තැනක්.. ❤️❤️❤️

  • @techworldpro8893
    @techworldpro88933 жыл бұрын

    දිගටම කරගෙන යමු. ඔයාට තියෙන දැනුම නම් මාරයි අයියෙ 💪♥.

  • @NishanAdhikari_
    @NishanAdhikari_3 жыл бұрын

    🥺 පිපාසයෙන් හිටියේ ❤

  • @shayadance8955
    @shayadance89553 жыл бұрын

    බලාගෙන හිටියෙ එනකම් අනේ ගොඩාක් ස්තූතියි මේ වීඩියො එකට.සාග්තේන් ඉන්න මනුස්සයෙක් ට කෑම ටිකක් දුන්නව වගේ සතියට වීඩියො එකක් දාන එක.❤️😍

  • @TechnoSoftlk
    @TechnoSoftlk3 жыл бұрын

    Useful content as always!🖤✨ Keep it up Aiya!😇✌️

  • @rohanjayasekara7470
    @rohanjayasekara74703 жыл бұрын

    මේවට ලයික් දාන්නෙ ඔයාගෙ ආදරනීය බිරිද නේද 😜👌

  • @vishmiththejan8016
    @vishmiththejan80163 жыл бұрын

    2011 හෝ 2012 දී ලංකාවෙත් මීට සමාන සිදුවීම් ලංකාව වටෙන්ම වාර්තා උනා. Tv එකේත් පෙන්නුවා

  • @sahanabhilasha1302

    @sahanabhilasha1302

    3 жыл бұрын

    අපි දැක්කා එක සිකුරු වෙන්නත් බෑ නේද බං .උතුරු පැත්තෙන් නේ තිබ්බේ.

  • @lucifermorningstar7335

    @lucifermorningstar7335

    3 жыл бұрын

    මමයි මගේ යාලුවෙකුයි හොදටම දැක්කා.

  • @enjoylife3237

    @enjoylife3237

    3 жыл бұрын

    E dawaswla atthtama eyala awith thiyanwa. 😲

  • @dilisyd4717

    @dilisyd4717

    3 жыл бұрын

    හොය හොයා හිටපු comment එක. මම මගෙ යාලුවො එක්ක දැක්කා අමුතු ආලෝක/වස්තු තුනක්. මුලින් තරු 3 ක් වගේ දැක්කෙ. එක පාරට පොලව පැත්තට ලං වෙලා නැවතිලා නැවතත් අහස දෙසට ගිහින් නැති වෙලාම ගියා.

  • @JinethLochana
    @JinethLochana3 жыл бұрын

    නියමයි 🖤

  • @stanmusic1469
    @stanmusic14692 жыл бұрын

    මා නම් දැනට නාවිකයෙක් වශයෙන් සේවය කරන අතර මෙතෙක් කල් මුහුදේ රැකියාව කලත් බොහෝමයක් රැයවල් වල නැව් තට්ටුවට වී අහස දේස බලා කාලය ගතකරත් වාසනාවකට හෝ අවාසනාවකට කිසිම අසාමාන්‍ය දේයක් දැක නොමැත. එහෙත් මෙයත් කිව යුතුයි. එක් රැයක් තරුවකට සමාන දුරකින් තරුවක් ප්‍රමාණයේ එළියක් අසාමාන්‍ය වෙගයකින් ඉදිරියට හා පිටුපසට ඇදී නොපෙනි යන අයුරු මා සැබවින් ම දැක ඇති අතර එය කුමක්ද යන්න මා හට හරියටම කිව නොහැක.. එය මා හට දැක ගැනිමට හැකි වුයේ මුහුදේ සිටින අවස්ථාවක නොව මා ගොඩබිම සිටින අවස්ථාවක බවත් කිව යුතුයි.

  • @chanakawickramasinghe3880

    @chanakawickramasinghe3880

    Жыл бұрын

    Math ehema deyak dakala thiyenawa. Tharuwak pramanaye. Disha dekakata giya. Puduma wegayakin giye. satelite ekak da danne na. eth e wegaya hithaganna amarui

  • @Leo_Dollar_King
    @Leo_Dollar_King3 жыл бұрын

    Thank you for all the knowledge you shared...

Келесі