බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ - #01

බෞද්ධ දැනුම් පද්ධතියේ අතිශය සංකීර්ණ තාක්ෂණික පැතිකඩ පිළිබඳ විග්‍රහයක පලමු කොටස ලෙස මෙම වීඩීයෝව නිර්මාණයක කරන ලදි.
________________________________________
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
__________________________________________
කෝවුර් ගැන කල වීඩියෝව සබඳ ගැටළු වලට පිළිතුරු 26:12
බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුලු පෙරදිග විද්‍යාව 'ජෝක්' එකක් නොවේ - • බෞද්ධ දැනුම් පද්ධතිය ඇ...
භාවනා කරද්දි මොළයට වෙන්නේ මොකද්ද? - • භාවනා කරද්දි මොළයට වෙන...
දෙමල භාෂාවෙන් බුදු දහම ඉගෙනීමට - tamilbuddhist.com/
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.comwww.flaticon.com
MUSIC BY www.bensound.com/royalty-free... www.purple-planet.com

Пікірлер: 3 200

  • @Raamuwa
    @Raamuwa11 ай бұрын

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: kzread.info/dash/bejne/p56mu9Kndb3ahdY.html My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global

  • @ChamindaDushmantha

    @ChamindaDushmantha

    8 ай бұрын

    Oya kohomada mulinma c 1:54 1:57 😂😂😂😂

  • @brendonperera1116
    @brendonperera11163 жыл бұрын

    උපතින් රෝමානු කතෝලික උනත් දැන් මම වැඩිපුර ගරුත්වය දක්වන්නේ ස්වභාවදහමේ ඇති නීති වලට හරියට බැලුවොත් බුද්ධ දර්ශනයත් ඒ විදියම ගැඹුරිම පැහැදිලි කරන දර්ශනයක් මට හිතෙන විදියට මට ❤️🙏🏽

  • @zeus119

    @zeus119

    2 жыл бұрын

    Yes bro . It's deep than we think .

  • @warnakulasuriyamarian4438

    @warnakulasuriyamarian4438

    2 жыл бұрын

    Me too

  • @pamithmaleeshaparanavithan4760

    @pamithmaleeshaparanavithan4760

    2 жыл бұрын

    මේ ක ආගමක් නෙමෙයි කියන්නේ අන්න එකයි

  • @romwij

    @romwij

    Жыл бұрын

    නියමයි

  • @thisumuthsa

    @thisumuthsa

    Жыл бұрын

    ♥️

  • @PathumAthuk
    @PathumAthuk3 жыл бұрын

    අහම්බෙන් මෙතනට ආවෙ. ඒත් ඒකත් ක්ෂණ සම්පත්තිය හින්ද වෙන්න ඕනෙ. දිගටම එන්න ඕනෙ. කල්‍යාණ මිත්‍ර ඇසුර තියෙන තැනක් වගෙ.

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @mayurafernando6792
    @mayurafernando6792 Жыл бұрын

    බෞද්ධ දර්ශනයෙ තියෙන විශේෂත්වය කියලා මා හිතන්නෙ ඕනම ආගමක කෙනෙක්ට එය අනුගමනය කල හැකියි. මොකද මාත් කතොලිකයෙක් . හරි ආශාවෙන් මේ දේවල් ඉගෙනගන්නව. ආගමකයි, දර්ශනයකයි වෙනස මට පැහැදිලියි. නමුත් මම තාම කතොලිකයෙක් . කතෝලික බෞද්ධයෙක්❤

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    7 ай бұрын

    මමත් . මම වසර13 බුදු දහමක් අධ්‍යයනය කලා මහමේව්නාවෙන් සුත්‍ර දේශනා සහා කිරැලපන ඤාණවිජය ස්වාමින් වහන්සෙගේන අභිදර්මය ඉගෙන ගන්නවා.මම කතෝලිකද බෞද්ධද මන්දා.හැබැයි මම බුදුරජාණන් වහන්සෙගේ ශ්‍රාවිකාවක්.

  • @anonymoushub7677

    @anonymoushub7677

    7 ай бұрын

    ❤😊

  • @thamaraheendeniya8629

    @thamaraheendeniya8629

    7 ай бұрын

    ​@@anonymoushub7677❤

  • @b.k.s8164
    @b.k.s81643 жыл бұрын

    දැන් ගොඩක් අය රාමුවෙන් එළියට ඇවිත්. ඒ කාලෙ මං උනන්දු උන මේ වගේ දේවල් යාලුවො එක්ක කතාකරද්දි මං මොංගල් කතා කියවනව කියල කිව්ව. 😔

  • @techtool5394

    @techtool5394

    3 жыл бұрын

    අපෙ උනුත් ඔහොමතමා උන්ට කෙල්ලො අමාරුව ඇරෙන්න වෙන මොනවත් නෑ 😱

  • @sachinikonara2238

    @sachinikonara2238

    2 жыл бұрын

    Same here..

  • @seanferdinando6528
    @seanferdinando65283 жыл бұрын

    අයියව නියම වේලාවට youtube එකට එවපු අයියගේ WIFE ට අපගේ හදපිරි මේව්වා එක ❤️

  • @nipunabandarakarunarathne3544

    @nipunabandarakarunarathne3544

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    ඔබලාගේ හදපිරි 'මෙව්වා එක' ඇය සිනහසී පිලිගත් බව දන්වා සිටිමි.

  • @Nj_27

    @Nj_27

    3 жыл бұрын

    🎅🎅❤️🤟

  • @user-pq3hg1oj4z

    @user-pq3hg1oj4z

    3 жыл бұрын

    @@Raamuwa 😅❤️

  • @praveenbuddhika1671

    @praveenbuddhika1671

    2 жыл бұрын

    @@Raamuwa 😊❤️

  • @Songbirdslk
    @Songbirdslk3 жыл бұрын

    උදේම මම ඇහැරෙද්දි වෙනදට බණ අහන අම්ම අද රාමුව බලනවා 🖤

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    Wow!

  • @anujarangana6677

    @anujarangana6677

    3 жыл бұрын

    @@Raamuwa 💖🙏

  • @jeyawardanajeyawsrdana-lp1oz

    @jeyawardanajeyawsrdana-lp1oz

    Жыл бұрын

    මමත්

  • @shiranmadusanka3064
    @shiranmadusanka30643 жыл бұрын

    මාරම පැහැදිලි කිරීමක්❤ A/l chemistry ඉගෙනගත්තු කාලෙත් මට මතක්වුනා 😇 ඒත් ඊටවඩා අභිධර්මය ගොඩාක්ම ගැඹුරුයි ❤️

  • @MRPRAZA2
    @MRPRAZA22 жыл бұрын

    මම උපතින් බෞද්ධ . නමුත් මට තේරෙණ වයසෙදි මම මගෙ ආගම අයින් කරා .. නමුත් පසුව රේණුකානේ හිමියන්ගෙ පොත් පරිශීලනයෙන් මා නව මාවතකට ආව . ආගම පැත්තකින් තිබ්බ කලින්ම මම.අදටත් මට ආගමක් නෑ නමුත් මම බෞද්ධ දර්ශනය හඹා යන්නෙක් . මට මේ ගැන ලොකුම පෙරලිය උනේ රාජගිරියේ අරියඤාණ හිමියන්ගෙ දේශනා වලින් .. අද මා බෞද්ධයෙකු නොව . බුදුන්ගේ මාර්ගයේ යන්නෙක්

  • @dreamy1921

    @dreamy1921

    2 жыл бұрын

    මට උදව්වක් කරන්න...මාත් ඔයා වගෙ උපතින් බෞද්ධ හැබැයි අදහන්නෙ නෑ.....හැබැයි රාජගිරියේ ස්වාමින් වහන්සෙගේ බන අහනව....මට තව බෞද්ධ දර්ශනය දැනගන්න ඕනෙ මට first step එක විදිහට රෙණූකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොතක් recommend කරන්න පුලුවන්ද

  • @pushpakumara411

    @pushpakumara411

    2 жыл бұрын

    @@dreamy1921 bauddayage athpotha kiyawanna... Hela pdf kiyala app ekak thiyanawa... Eke okkoma poth tika thiyanawaa.. Kiyawagena ikkmanatama samyakdushtiyata peminethwaaa... Haamuduruwaru saranata wadaa darmaya sarana yathwa.. Samma dittiya pahala wewaa

  • @pushpakumara411

    @pushpakumara411

    2 жыл бұрын

    Niragamika uney

  • @MRPRAZA2

    @MRPRAZA2

    Жыл бұрын

    @@pushpakumara411 ඔබගෙ කමෙන්ට් එක තේරෙන්නෙ නෑ .. ඔබ තුමා සිංහල නෙවෙයිනම් දමිළ භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දක්වන්න ..

  • @MRPRAZA2

    @MRPRAZA2

    Жыл бұрын

    @@dreamy1921 ඔබ අහන දේ පැහැදිලි මදි

  • @dilharameeriumjayathilaka6644
    @dilharameeriumjayathilaka66443 жыл бұрын

    ඉස්සර ඉරිදා උදේට දහම්පාසල....දැන් ඉරිදා උදේට රාමුව...🔥😍💃....යන් යන් යන් .පෙරටම යන් ...🙃🌼

  • @peocinema290

    @peocinema290

    Жыл бұрын

  • @sanuda8801
    @sanuda88013 жыл бұрын

    ගොඩක් අයගෙ ඔලුවෙ තියෙන්නෙ අභිධර්මය කියන වචනේ විතරයි ඒක තරුණ අපි අතරෙ එලියට ඇදලා ගත්ත එක ලොකු දෙයක් එලියට 💥💥❤

  • @prabodithadilshan1757

    @prabodithadilshan1757

    Жыл бұрын

    දහම් පාසලේදී එහෙම ඉගෙන ගත්තා ඕවා, නමුත් මොකටද අභිධර්මය කියලා තියෙන්නේ, මේ මොකද කියල හරියට දැනගත්තේ මේකෙන්, සර් ට පින්❤️

  • @garfield2390
    @garfield2390 Жыл бұрын

    මෙතුමා රන් කදක් රැකගන්න ඕනේ මේ වගේ අයව.

  • @alphabeats9215
    @alphabeats92153 жыл бұрын

    මම මේ දවස්වල quantum physics ගැන ඉගෙනගන්නවා, මටම පුදුමයි මේව Quantum science වල තියෙනවා, සමහර දේවල් මේ ලගදි හොයාගත්ත ඒවා... බුදුන් වහන්සේ අවුරුදු 2500කට කලින් දේශනා කරලා තියෙනවනේ... 😲😲😲😲

  • @peocinema290

    @peocinema290

    Жыл бұрын

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    7 ай бұрын

    🙏🙏🙏

  • @YFM927radio
    @YFM927radio3 жыл бұрын

    Worth watching! 💖💖💖💖

  • @SpeedXRacing

    @SpeedXRacing

    3 жыл бұрын

    Arrange a interview with him... Wort to listen 😍

  • @nuwaravlog6095

    @nuwaravlog6095

    3 жыл бұрын

    Yes arrange a interview ...!

  • @YFM927radio

    @YFM927radio

    3 жыл бұрын

    @@nuwaravlog6095 he is not living in srilanka 🙃

  • @susanthadjayawardana6762

    @susanthadjayawardana6762

    3 жыл бұрын

    😥

  • @dineshnawarathna9394

    @dineshnawarathna9394

    3 жыл бұрын

    @@susanthadjayawardana6762 Pp P

  • @RajithWijayawardana
    @RajithWijayawardana3 жыл бұрын

    මඩ ගොහොරුවකින් උඩට ආපු නෙළුමක් වගේ මේ චැනල් එක. 🙏🙏🙏

  • @chathurangasilva9891

    @chathurangasilva9891

    3 жыл бұрын

    Aththa bro...valuable..

  • @gaminicosta

    @gaminicosta

    3 жыл бұрын

    අම්මපා ... ඇත්ත : අවු 65 ක් බුද්ධාගම මිනිහෙක් මම. ආභිධර්මය පොත ගැන අහල තිබුනා. අද තමයි ඒක කොතරම් mind blowing ද කියල දැන ගත්තේ. ඔබ සැමට පින්. සබ්බ දානං ධම්ම දානන් ජිනාති

  • @sandundananjaya4958

    @sandundananjaya4958

    3 жыл бұрын

    sahathika aththa....

  • @SpeedXRacing

    @SpeedXRacing

    3 жыл бұрын

    ඇත්ත කතාව..

  • @chi3nimunidasa987

    @chi3nimunidasa987

    2 жыл бұрын

    100% hari..

  • @isurahasanka1081
    @isurahasanka10813 жыл бұрын

    බෞද්ධ ආගම කියන භෞතිකය රැක ගන්න පන්සල් , ආරම තියෙනවා වගේම බුද්ධියට ගෝචර වන බෞද්ධ දර්ශනය රැක ගන්න අයියා කරන මේ විශිෂ්ට ක්‍රියාව තව තවත් සාර්ථක වේවා. ඔයා හොඳ ගුරුවරයෙක්.. 🙂.

  • @dmpedisanayaka
    @dmpedisanayaka3 жыл бұрын

    will proud I am Buddhism and i will proud to say it! "ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී සත්ථා දේව මනුස්සානං බුද්ධො"

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    Forever I am proud about that 🙏නමෝ බුද්ධාය 🙏

  • @peocinema290

    @peocinema290

    Жыл бұрын

  • @THRIOphotography
    @THRIOphotography3 жыл бұрын

    ඔබතුමා ලංකාවට වටිනා පුද්ගලයෙක් පිළිගන්න මාගේ ගෞරවය 🙏🙏🙏

  • @insopanasiancuisine8098

    @insopanasiancuisine8098

    3 жыл бұрын

    100% agree. Very important person.

  • @kavindunadeesha1010

    @kavindunadeesha1010

    2 жыл бұрын

    Mamath ekagi 🙏🙏

  • @Kevin_Silva_

    @Kevin_Silva_

    Жыл бұрын

    @Nipun wickramsooriya අනුකම්පා කරමි ඔබ ගැන!

  • @thisumuthsa

    @thisumuthsa

    Жыл бұрын

    @Nipun wickramasooriya paw bn ub

  • @TheDarkKing369

    @TheDarkKing369

    Жыл бұрын

    Mmth ekgi

  • @SL_Page
    @SL_Page3 жыл бұрын

    මේ වගේ ව්ඩ්යෝ ඒකක් එනකල් බපන් හිට්ය අය 👍 මේ කොනට ලගදිම සබ් 100K ගන්නවා 😇✨️🎉️ 👇

  • @cc_kutty_100k

    @cc_kutty_100k

    3 жыл бұрын

    අනිවාරයෙන්

  • @agriculturenivithigala69

    @agriculturenivithigala69

    3 жыл бұрын

    Math

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    ජාති ආගම් කුල බේද නැති මට බුදුදහම දර්ශනය ගොඩාක් දේවල් ඉගැන්නුව . රේණුකානේ චන්ද්‍ර්විමල හිමිගේ කෙලෙස් 1500 ගුගල් සර්චි කරලා බැලුවා . මන් උපතින්ම කවලං ආගම් 2 මාත් පිලිගන්නවා බුදු දහම තුල මිනිසත්කම මනුෂ්‍යත්වය මාත් හදුනාගතිමි කමෙන්ට් එහෙකින් පැහැදිලි කල නොහැකි මා අධ්‍යත්මිය ගුණවර්ධනය තුලින් බුදුදමේ හරය සොයායමී ගවේෂණය කරමී.බුදුදහම සත්‍යයක් එපමණයි.

  • @thizsen3701

    @thizsen3701

    Жыл бұрын

    රේරුකානේ හිමි ගේ "වංඡක ධර්ම සහ චිත්තක්ලෝපදේශ ධර්ම"පොත බලන්න.😊 අපේ සිත ගැන ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වේවි.

  • @sujeewaniperera5219

    @sujeewaniperera5219

    Ай бұрын

    ලොව්තුරු අරණ අහන

  • @chathurangachandramal6173
    @chathurangachandramal61735 ай бұрын

    මමත් ගොඩක් දේවල් හොයමින් ගිය කෙනෙක් හැබැයි දැන්නම් නැවතිලා.නැවත පටන් ගැන්න හොද තැනක් ලැබුනා මගෙ යාලුවෙක් තමයි චැනල් එක ගැන කීවෙ හැමෝටම ජය

  • @samadhichinthana1485
    @samadhichinthana14853 жыл бұрын

    විශ්වයේ තියන වටිනම KZread channel එක

  • @hirusenevirathna6737

    @hirusenevirathna6737

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @muthupuravisthara1484

    @muthupuravisthara1484

    3 жыл бұрын

    Good excellnt

  • @sayumisandaruni9430

    @sayumisandaruni9430

    3 жыл бұрын

    Ow bun seerawatama

  • @nipunmadusanka7514

    @nipunmadusanka7514

    3 жыл бұрын

    💚💚💚💚💚

  • @nikeshalasathsaraniwanniar6785

    @nikeshalasathsaraniwanniar6785

    3 жыл бұрын

    Yes

  • @senasura
    @senasura3 жыл бұрын

    බුද්දාගෙමේ ටෙක්නිකල් පැත්ත මාර අමාරුවෙන් යාලුවන්ගෙ ඔලුවට දදා හිටියෙ දන්න විදියට , ඒත් දැන් මන් කරන්නෙ මචන් රාමුව කියල පට්ට චැනල් එකක් තියනව ඒක බලපන් කියන එක,මේ දේවල් නොදැන මැරෙනව කියන්නෙ ඉපදුන එක අපරාදෙ,ගොඩක් ස්තූතියි මේ සේවයට

  • @user-rt2mm8fw9l

    @user-rt2mm8fw9l

    3 жыл бұрын

    ANIWA

  • @gimaldealwis9662
    @gimaldealwis96623 жыл бұрын

    මන් පොතක් කියෙව්වා මේ රූප කලාප ගැන මට ඒ හැටි තෙරුන්නැ ඒ වේලාවෙ පස්සෙ මන් ඇතැරලා දැම්මා , මේක බැලුවාහම තමා හරියටම අවබෝදයක් ලැබුනේ ගොඩක් පිං ❤

  • @methmikavinya5114

    @methmikavinya5114

    6 ай бұрын

    පොතේ නම කියන්න පුළුවන් ද

  • @mihidum8177
    @mihidum8177 Жыл бұрын

    සදකත් පොඩ්ඩක් බලන්න මේවා. දැනුමක් ගන්න විතරක් හරී... නිකන් පොඩි ඩෙයක් අල්ලගෙම කෑ ගහන්නේ නැතිව. මේ තමා බුදු දැහම

  • @levinduthejan9901
    @levinduthejan99013 жыл бұрын

    පාසල් ෂිශයේක් වන මට අද කියලා දුන්න එක හොදටම තේරැනා.ඇත්තෙන්ම ඔබතුමා හොද ගුරැවරයෙක්..... මම හොයපු ⁣බුද්ධ ධර්මය මට හම්බ වුනේ මේ chanel එකෙන්.එකට ඔබතුමාට බොහොම ස්තුතියි....🙏

  • @lochaofficial9992
    @lochaofficial99923 жыл бұрын

    වැඩිම speed එකකින් 100k ගන්න ලන්කාවෙ පලවෙනි educational චැනල් එකද කොහෙද මේක 😍❤❤

  • @jknlasantha1116
    @jknlasantha1116 Жыл бұрын

    යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේටින්ග් වලින් ලංකාව තියෙන්නේ සහ ඒ මඟින් සමාජයට දැනුම එකතු වෙන්නේ අඩුවෙන් කියලා හිතන් ඉන්න වෙලාවක මට මේ චැනල් එක හම්බුනේ... අතිශයින්ම විශිෂ්ඨයි. කන්ටෙන්ට් එක ඉඳලා ඉදිරිපත් කරන ශෛලිය සහ ඔබ ගේ පුළුල් චින්තනය සමාජයට අරන් යන්න දරන වෑයම ප්‍රශංසනීයයි. ලක්ෂ ගාණක් චැනල් අතරේ බලන්න ආසම ලංකාවේ චැනල් එක ❤ මේක නවත්වන්න එපා තව දැනුම, පරිකල්පනය බෙදා ගමු අනාගත ලංකාවේ චින්තන වෙනසක් සඳහා. ජය 💪🤝❤

  • @heshan.sachintha
    @heshan.sachintha3 жыл бұрын

    ඇත්ත...රේරුකාණේ හාමුදුරුවන්ගෙ ග්‍රන්ථ ඉතාමත් වටිනවා..මමත් අන්තගාමීත්වයෙන් මිදුනා වගේ දැනුන ඒව කියවීමෙන් පසුව...හරිම ප්‍රායෝගිකව තියෙනවා හුදෙක් දැනුමට පමණක් නොවී....

  • @akiladilshan4936
    @akiladilshan49363 жыл бұрын

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්. ඔබ මේ කරන්නේ මේ ලෝක ධාතුවේ විශිෂ්ඨතම දානය වන ධර්ම දානයයි.

  • @nuwanchathuranga8407

    @nuwanchathuranga8407

    3 жыл бұрын

    aniwaryen! පෙර භව වලත් මේ විදිහටම ධර්ම ධාන්‍ය දීලා සසර පුරුද්දක් ඇති

  • @solomonperera9479

    @solomonperera9479

    Жыл бұрын

    බොහොම වටිනා දැනුම් සම්භාරයක් ඔබ විසින් ගෙනෙන්නේ .තෙරුවන් සරණයි .මම අනිවාර්යයෙන් ඔබේ චැනලයට නිතරම යොමු වෙනවා .දිරියෙන් ඉදිරියට යන්න .

  • @sithumakash5756
    @sithumakash57563 жыл бұрын

    මේ වගේ වීඩියෝ ට්‍රෙන්ඩින් නොයෙන තාක් මේ රටට කොයින්ද දියුණුවක්.....

  • @samithaprabath95

    @samithaprabath95

    3 жыл бұрын

    Aiya

  • @rasararavinath2415

    @rasararavinath2415

    3 жыл бұрын

    මේවානම් ට්‍රෙන්ඩ් නොයන තරමට හොදයි වගේ අපේ රටේ ...

  • @gaminicosta

    @gaminicosta

    3 жыл бұрын

    @@rasararavinath2415 සහෝ හෙමින් යමු. හති වැටි මේ සම්භාවිතා ව හයියෙන් දුවලා heart failure වෙලා වැටෙනවා ට වඩා අඩුයි. අනික අපේ ගමනාන්තය ගැන අපි කවුරුත් දන්නේ නැ. ඉතිං මොකටද හයියෙන් දුවන නේ ..?? ඔබලා වගේ යමක් තේරුම් ගත්ත ටික දෙනෙක් හිටියත් ඇති. නිවරදි දේ ඉදිරියට යයි. මේ ඔයාලා මීලග මහ ඡන්දය බලාගෙන චන්ද ව්‍යපාරයක්(election campaign) කොරනවා නෙමෙයි නේ. 13 වසරක් ලංකාව දැක්කෙ නෑ. ම0 දැක්ක දෙයක් මේ කියන්නේ.. සතුටුයි කියන්න ටික දෙනෙක් හරි විශේෂයෙන් තරු න අය , නිවරදි දේ හොයාගෙන යනවා. ඒ අයත් සමග තවත් අය. රැගෙන යන්න. TRY කරනවා. හරියට මේ RANDIKA උත්තමයා. වගේ.( යමකු පැහැදි සිතින් උතුම් වූ ක්‍රියාවක් කරයි ද එ අයට උත්තමයා කියන්න පුලුවන්)... අපි දැනට පුරුදු වෙලා ඉන්නේ අපිව කන, රට කන සුනඛයන්ට උත්තමයා කියන්න. මෙතනින් නවති මූ. දෙවි පිහිටයි. ඔබලාට ..

  • @ravindunuwan5915

    @ravindunuwan5915

    3 жыл бұрын

    aththa

  • @PereraAjith

    @PereraAjith

    3 жыл бұрын

    ට්‍රෙන්ඩ් නොවෙන තරමට ගමන ස්ථාවරයි

  • @samaelshen
    @samaelshen3 жыл бұрын

    විචාරශීලී බුද්ධියක් ඇති අයෙකුට ගැලපෙන නියම තැනක් ❤🔥

  • @dhanushka4u
    @dhanushka4u3 жыл бұрын

    එක හුස්මට අහගෙන හිටිය...බෞද්ධයෙක් උනාට මොනවද අප්පා මෙච්චරකල් දැනගෙන හිටියෙ..අනිත්‍ය කියන්න එකේ විද්‍යාත්මක පැතිකඩ තමයි රූප කලාප ඇතිවීම නැතිවීම

  • @h.upekkhaabhayarathne2274
    @h.upekkhaabhayarathne22743 жыл бұрын

    හැම වචනයක්ම අතිශය වැදගත්...පින් තමා දෙන්න තියෙන්නේ අපිට මේවා කියලා දෙනවට...

  • @ravindunuwan5915
    @ravindunuwan59153 жыл бұрын

    ඇපි මේව බලනකොට වටේ ඉන්න මෝඩයො හිතන්නෙ අපි පිස්සො කියල..උන්ට හිතන්නෙ අපි ඉපදිලා ඉන්නෙ කාලා බීලා මැරිලා යන්න කියලා

  • @beatbrother52

    @beatbrother52

    3 жыл бұрын

    හ්ම්ම් උජ්ජෙදවාදී දෘෂ්ටිය,එහෙම අය ඉන්නව එදත් හිටිය,හෙටත් ඉදියි

  • @iamkaviyah

    @iamkaviyah

    4 ай бұрын

    ඔවු ඒක ඇත්ත 🙂

  • @melvinwijenayake
    @melvinwijenayake Жыл бұрын

    සුවිශේෂී ම ලක්ෂණ ය ඔබේ මද්‍යස්ථභාවය යි. මැද සිටින විට අන්තගාමී නොවී කරුණු ඉදිරිපත් කල හැකියි. ජය..

  • @ChanukaOne
    @ChanukaOne6 ай бұрын

    උසස් පෙල පන්තියේ අන්තිමය වෙච්ච මටත් වැටහුනා. දක්ෂ ගුරුවරයෙක්ට පුලවන් වදුරෙක්ට උනත් කලනය උගන්වන්න❤

  • @slphotoLK
    @slphotoLK3 жыл бұрын

    අම්මෝ. උදෙන්ම 😍😍😍😍

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    හම්මෝ උදේම ඇවිල්ල අපේ මලය 😃

  • @prabash4520

    @prabash4520

    3 жыл бұрын

    TENET ෆිල්ම් එක ගැන video එකක් ඕනෑ

  • @wnpprasad8088

    @wnpprasad8088

    3 жыл бұрын

    Sl photo Tutorial ඔයා නිසා තමා මම රාමුව චැනල් එක හොයාගත්තෙ එදා එක දිගට ඔක්කොම විඩියෝ බැලුවා.

  • @MusicFusion82

    @MusicFusion82

    3 жыл бұрын

    @@prabash4520 maath iye baluwe😍

  • @kalanasasankakh

    @kalanasasankakh

    3 жыл бұрын

    Law of attraction ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?

  • @onlymethatallinme3258
    @onlymethatallinme32583 жыл бұрын

    ඔබ වැනි මිනිසුන් මේ පුන්‍ය භුමියෙ මිලියනය ගනින් පහල වේවා"💛🙏

  • @rktv8318

    @rktv8318

    3 жыл бұрын

    මෙ ALL IN ONE account එකෙන් එනපොරනන් අනෙ මන්ද බන්, මොකද එ account එකෙන් ඇවිල්ල දොඩවන මනුස්සයට තියන බුද්ධිය ගැන ප්‍රශ්නයක් තියන නිසා, මන් මෙ comment එක ලියන්නෙ මෙ ALL IN ONE account එකෙන් ඇවිල්ලා දාන comment වලට වෙන අය reply කරන්න යන්න එපා මොකද ඇත්තටම තෙරුමක් නැ. විඩියෝස් තියෙන්නෙත් 20යි, මුගෙ comments විතරක් 100ට වඩා තියනව. විඩියෝ එකක් දාපු ගමන් මෙතන ඇවිල්ල මෝඩ විදියට හැසිරෙනව. ගැරඩියට භූමි තෙල් ගහනව වගෙ මෙ විඩියෝස් එයාට. තමන්ට මෙ විඩියොස් සෙට්නැත්තන් තෙරුම්ගන්න අපහසුනම් නොබල ඉන්න ඔනෙ. මෙ වගෙ මෝඩ විදියට හැසිරෙන අය කොහෙගියත් ඉන්නව, සමහරවිට ඉස්සරහට වෙන accounts හදාගෙනත් එයි. මෙ වගෙ අය එක්ක බැනගන්න යන්න එපා කවුරුත්, ඔවුන් දිහා අනුකම්පාවෙන් බලන්න...

  • @bayanakasasara1486

    @bayanakasasara1486

    3 жыл бұрын

    @ALL IN ONE මේ සහෝ බලු වැඩ කර්න්න එප.ඔයිට හොදයි ඔයා අම්මගෙ ගවුමක් අදින්න.ප්‍රශ්නයක් තියෙනව නම් තර්ක කරන්න. මං දන්නව මල්ලි ඔයා කවුද කියල.බුද්ද දර්ශනය ගැන තර්ක කරල ලැජ්ජ වෙලා ඒක තේරුන් ගන්නෙ නැතුව මෙහෙම ලාමක වැඩක් ද කරන්නෙ.කෙල්ලෙක්වත් ඔහොම දේවල් කරන්නෙ නෑ.කෙලින් ඇවිල්ල විසදගමු.මේ නමයි ෆොටෝ එකක්‍යි වෙනස් කරන්න.නැත්තංං තවත් කලිසම් අදින්න එපා ඔය ගවිම් තමයි ඔයාට හරි යන්නෙ.ඔයාගෙ මානසිකත්වයෙ තරම තමයි කොල්ලො.

  • @bayanakasasara1486

    @bayanakasasara1486

    3 жыл бұрын

    @@rktv8318 මේ මම නෙවෙයි බ්‍රෝ.මාත් එක්ක බුද්ද දර්ශනය බොරුවක් කියල් තර්ක කරල ඒකෙන් ලැජ්ජ වෙලා ඔය පලි ගන්න මෙහෙම කරන්නෙ.මේ නමයි ෆොටෝ එකයි දාගෙන බුද්දාගමම්ට බැන බැන යනව බ්‍රො.

  • @pradox3703

    @pradox3703

    3 жыл бұрын

    @@bayanakasasara1486 මම එයාව රිපෝට් කළා 👍👍

  • @kingandqueen7880

    @kingandqueen7880

    3 жыл бұрын

    @@bayanakasasara1486 report All in one thakkadiyawa

  • @piliyandalasamadhimeheninw4221
    @piliyandalasamadhimeheninw42213 жыл бұрын

    උප්පාදෝ පංඥයති වයෝ පංඥයති ථිතතස්ස අංඥතත්තස්ස හැම මොහොතකක්ම අපි පවතිනවා කියලා හිතුන් ජිවත් වුනාට ඒක බොරුවක් බව වැටහෙනවා අපි මව් කුස පිළිසිඳ ගත් දා පටන් මහළු බව ලෙඩ වෙන බව මැරෙන බව බලන්න රූප කලාප මැරෙනවා නැවත හෙතුන් නිසා හට ගන්නවා මම කියන කය තනිකර යන්ත්‍රයක් හැම මොහොතකම ඇති වෙවි නැති වෙවි වෙනත් තත්වයකට පත් වෙනවා පුංචි කාලෙ හිටිය කෙනාද දැන් ඉන්නෙ වයසට යාම දරා ගෙන අපි දුවනවා සංසාරෙ පුරාවට බොහෝම පින් මහත්මයා තෙරුවන් සරණයි!!!

  • @kanchanaakmeemana3789
    @kanchanaakmeemana37893 жыл бұрын

    ගොඩක් පින් ඔබතුමාට 🙏රූප කලාප බිදෙන හැටියට අපි ජීවත් වෙලා හිටියත් මැරි මැරි ඉපදි ඉපදි ඉන්නෙ..හැම වෙලාවෙම හැම ක්ෂණයෙම.

  • @supunwedasinghe1
    @supunwedasinghe13 жыл бұрын

    උපතින් කතෝලිකයෙක් වෙච්ච මට අවුරුදු 20 ,25 වගේ වෙනකොට මාර විදිහට බෞද්ධ දැනුම පද්ධතිය පිලිබඳ හොයන්න ආසාවක් එනවා , දැන් වෙනකොට ඒක තවත් වැඩී , ඒත් එක්කම රාමුව බලනකොට තවත් interesting , මාර විදිහට thinking patten එක පුළුල් වෙනවා , ඔබ තුමා හරිම පැහැදිලිව , හොඳ උදාහරණ එක්ක ලස්සනට කියලා දෙනවා, කිවුවත් වගේ පෙරදිග විද්‍යාව දැන් මිනිස්සුන්ට විහිළුවක් වෙලා තියෙන්නේ අපේම හොර තක්කඩි හින්දා, දැන් ඉන්න පරම්පරාව ට මේ වගේ විඩියෝස් තියෙන එක පට්ට වටිනවා පෙරදිග විද්‍යාවේ තියෙන ප්‍රශ්න ගැටළු ටික නිරාකරනය කරගන්න !! බොහොමත්ම ස්තූතියී ඔබතුමාට !! ජය වේවා ✌🏽

  • @dayanammuniarachchi4389

    @dayanammuniarachchi4389

    3 жыл бұрын

    උපතින් බෞද්ධ වෙච්ච අපි කෙලින්නෙ පිස්සු..ආඩම්බරයි ඔබ ගැන..

  • @supunwedasinghe1

    @supunwedasinghe1

    3 жыл бұрын

    @@dayanammuniarachchi4389 බොහොමත්ම ස්තූතියී machan

  • @agriculturenivithigala69
    @agriculturenivithigala693 жыл бұрын

    මේ තරම් කාලෙකට මම බලපු හොඳම චැනල් එක 🌹🌹🌹

  • @kelumprasanna7374
    @kelumprasanna73743 жыл бұрын

    බෞද්ධ දර්ශනය සර්වකාලීන දර්ශනයක්.ආඩම්බරයි ඔබගේ ඒ දැනුම අපිවත් දැනුවත් කරනවට

  • @navodranasinghe3367
    @navodranasinghe33673 жыл бұрын

    මේ series එකත් එක්කම මාගෙ ඇතුළු බොහෝ දෙනකුගේ ජීවිතත් වෙනම තලයකට ගෙන යාවි! තෙරුවන් සරණයි ❤️

  • @miuranga_dissanayake
    @miuranga_dissanayake3 жыл бұрын

    මේ පටන් ගත්ත වීඩියෝ සීරියස් එක බෞද්ධ ජන සමාජයේ ලොකු පෙරලියක් ඇති කරාවි 🖤

  • @myVTUBE

    @myVTUBE

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera30463 жыл бұрын

    ඔබ වැනි දරුවෙක් ලක් මෑණිට සිටිම මහා සැනසිමක්. රාමුව විසින් සියලුම රාමුන් සිදබිද දමන අයුරු යුග මෙහෙවරක ආරම්භයක් සේ දැනේ.

  • @joyboy48
    @joyboy483 жыл бұрын

    මට හමුවුන හොදම video 1ක්. බුදු දහමට තිබුණටත් වැඩිය ලොකු විශ්වාසයක් ගෞරවයක් ඇතිවුනා.තවත් බුදු දහම ගැන videos කරන්න. Thanks...!💖💖💖 ගොඩක් පිං..🙏

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @hansamalitennakoon149
    @hansamalitennakoon1493 жыл бұрын

    ප්‍රඥාවට ගෝචර වන මෙවැනි වැඩසටහන් මා වැනි ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට ඉතා වැදගත් වෙි.ඔබ ඉතා හොද ගුරු වරයෙකි.😊😊😊

  • @ven.maldeniyeseewaleethero2407
    @ven.maldeniyeseewaleethero24073 жыл бұрын

    අතිවිශිෂ්ටයි. මමත් ප්‍රශ්නයක් ආවම හොයන්නේ රේරුකානේ හාමුදුරුවන්ගේ ආනන්දමෛත්‍රී හාමුදුරුවන්ගේ පොත්වලින්. ඒ දැනුම ගැඹුරුයි. නැවත නැවත් හිතන්න අපිව පොළඹාවලා අපට සත්‍ය පෙන්වා දෙනවා.

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    ඔබවහන්සේගෙන් ප්‍රතිචාරයක් එනකම් බලං හිටියෙ. :) ඔබවහන්සේ මා එක්ක මුල සිටම සිටි කෙනෙක්. ස්තූතියි ප්‍රතිචාරයට.

  • @ven.maldeniyeseewaleethero2407

    @ven.maldeniyeseewaleethero2407

    3 жыл бұрын

    දිගටම කරගෙන යමු. සමහර දේවල් මම වටහා ගත්තෙත් අද. අපිට උනත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා ඔයාගෙන්. දැනුම තව තවත් වර්ධනය වේවා කියලා පතනවා.

  • @dayanammuniarachchi4389

    @dayanammuniarachchi4389

    3 жыл бұрын

    අපෙ හාමුදුරුවො මිද්දෙනියෙ කොහේද..මම වලස්මුල්ලෙ

  • @ven.maldeniyeseewaleethero2407

    @ven.maldeniyeseewaleethero2407

    3 жыл бұрын

    @@dayanammuniarachchi4389 මිද්දෙණිය නෙවේ මල්දෙණියේ කොත්මලේ

  • @dayanammuniarachchi4389

    @dayanammuniarachchi4389

    3 жыл бұрын

    @@ven.maldeniyeseewaleethero2407 ඕ...දැක්කෙ මිද්දෙනියෙ වගේ හාමුදුරුවනේ..

  • @srirangakumara
    @srirangakumara3 жыл бұрын

    Like එකකට වඩා දෙන්න විදිහක් නැතුව හිරවෙලා ඉන්නෙ... chemistry class එකකට ගියා වගේ... බොහොමත්ම පින්...

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    මුකුත් එපා. බැලුවනම්, තේරුම් ගත්තනම් ඇති.

  • @anjanaed

    @anjanaed

    3 жыл бұрын

    ඒ උනාට ඕව ගිහින් chem paper එකට ලියන්නෙපා. ඒකෙ වෙනම සීන් එකක්නෙ තියෙන්නෙ. හැබැයි මට හිතෙන්නෙ ඒකත් මග ඉන්නෙ මේ විද්‍යාවට යන ගමන්

  • @myhuru
    @myhuru5 ай бұрын

    මම දෘෂ්ටි ගතවෙලා හිටිය රාමුවෙන් එපිට දකින්න මනස විවර කෙරුව මගේ ජීවිතය වෙනස් කල බන පදය තමයි මේ.... 🙏

  • @hapangesirirathna428
    @hapangesirirathna428 Жыл бұрын

    දහම් පාසල් ළමයින්ගේ අභිධර්ම පාඩමට ඔබතුමා ඉදිරිපත් කරලා තියෙන රූපරාමු ටික නං අතිවිශිෂ්ඨයි,,මට හිතෙන විදිහට සීයට සීයක්ම ළමයින්ගේ හිත් වලට මූලික අභිධර්මය කාවද්දන්න මේක හොඳ මෙවලමක්,,,අනිවාර්යෙන් භාවිතා කරනවා

  • @rashrj7906
    @rashrj79063 жыл бұрын

    ඉන්දියාවේ Teledrama,ලන්කාවේ මොඩ Teledrama පැය ගනන් පෙන්නන වෙලාවේ මේවගේ එකක් පෙන්නුවා නම් අද ලන්කාවෙ ගොඩක් දියුණුයි.හැබැයි එහෙම වෙන්නේ නෑ මොකද්ද මිනිස්සු කුණු ගොඩවල් පස්සෙ යන්න පුරුදු වෙලා ඉවරයි.

  • @raypeiriz5105

    @raypeiriz5105

    3 жыл бұрын

    Sirawatama bro

  • @thamashashehani2877
    @thamashashehani28773 жыл бұрын

    Catholic කෙනෙක් උනත් මන් අයියගෙ හැම video එකෙක් ම බලනවා .supiri

  • @dayanammuniarachchi4389

    @dayanammuniarachchi4389

    3 жыл бұрын

    සතුටුයි .දැන් ඇවිත් බුද්ධාගම වැලදගනින් කියන්න ඕන නෑ..හැමදේම හොදින් අවභෝද කරගන්න බලන්න..❤🙏

  • @chethanasankalpa129

    @chethanasankalpa129

    3 жыл бұрын

    ඇත්තටම බුද්ධාගම ගොඩක් අය අදහන්නේ වැරදියට. ඔබ කැමැති දහමක් පිළිපදින්න.නමුත් විචක්ෂණශිලීව සිතන්න.

  • @techcare2834

    @techcare2834

    3 жыл бұрын

    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමක් සත්‍ය යැයි හැගෙනවනම් පමනක් පිලිගන්න, පොත්පත්වල තිබුන පලියටවත් පරපුරේන් එන නිසාවත් තමන්ගෙ ගුරුවරයා කියන නිසාවත්, තමන්ගේ ශස්තෘවරයා කියන නිසාවත් සමජයේ මෙහෙම මෙහෙම කියනවා කියලාවත්, තර්කයට ගැලපෙන නිසාවත්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ කියලාවත් යමක් පිළිගන්න එපා කියලා. බුදුන්වහන්සේ දේශනා කළේ තමන්ගේම හදවතට මේක හරියි මේක වැරදීයි කියලා දැනෙනවාද ඒදේ පමනක් පළිගන්න කියලා, බුදුදමහ කියන්නෙ අගමක්වත් ඇදහිල්ලක්වත් නෙවෙයි,

  • @theharathanuja6103

    @theharathanuja6103

    3 жыл бұрын

    math ehemai

  • @nipunmadusanka7514

    @nipunmadusanka7514

    3 жыл бұрын

    කැතොලික් කියලා නැ මචන් අපිත්( සින්හල, හෙලයො ) බුදු රජාණන්වහන්සේ කියලා තියන දෙ සින්හල අපිට විතරක් නෙවෙයි සමස්ථ සමජයටම අපි කරන්නෙ එ දර්මය අරක්සා කරන එක විතරයි නැතුව අපිට අයිති දෙයක් නෙවෙයි, දෙයක් තෙරැම් ගන්න පුලුවන් තමන් ගැන නොසිතන අපි හැමොගෙම දෙයක්.🌸🌸🌸🌸🌸🌸🌸💚

  • @pathumanu6768
    @pathumanu67683 жыл бұрын

    පට්ටනෙ යකඩෝ මන් රසායන විද්‍යාව ඉගෙනගත්ත කෙනෙක් ඒජට වඩා දෙයක් මේකේ තියනවා ❤️❤️😍😍😍මට ආඩම්බරයි හුගක් සතුටුයි මාගේ භාග්‍යවතුන් වහන්සේ ගැන ඔබතුමාට බොහොම ස්තුතියි

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @revup4183
    @revup41833 жыл бұрын

    ඉතා ම නිරවුල්ව නිවැරදිව පැහැදිලිව කරුණු විග්‍රහ කිරීමක්. ගොඩක්ම වටිනවා. එහෙන් මෙහෙන් එකතු කරගෙන යමක් කියනවා වෙනුවට ගැඹුරු අධ්‍යයනයකින් පසුව මේ අයුරින් විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීම මනා අවබෝධයකට අතිශයින්ම වැදගත් වෙනවා. දිගටම කරගෙන යන්න. ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @sudeshlakshan2471

    @sudeshlakshan2471

    3 жыл бұрын

    den kiyapu ewa weradida

  • @jeewanthadissanayake5428
    @jeewanthadissanayake54283 жыл бұрын

    අපි බන අහලා තියෙනවා කවදාවත් බුදු දහමේ ඇතුලට යන තැනක් මන් කොහෙවත් දැක්කේ නැ. මන් රුප කලාපයක් කියන වචනේ අහැවෙත් කලින් විඩියෝ දැකලා .දිගටම විඩියෝ ගෙන්න. ❤️❤️❤️

  • @premikakumari6614

    @premikakumari6614

    3 жыл бұрын

    Hodama deyak obata pin

  • @bhashithaaruj873
    @bhashithaaruj8733 жыл бұрын

    එන්න. අපි අවිද්‍යාව දුරලමු.

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    🙏

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika3 жыл бұрын

    බුදු හාමුදුරුවන්ගේ කාලේ එක්තරා හාමුදුරුවෝ නමක්.... බුදු හාමුදුරුවෝ වැඩ හිටපු පන්සලේ ම වැඩවාසය කළා..... ඒ හාමුදුරුවෝ ග්‍රහ තාරකා විද්‍යාවට ගොඩක් ඇල්මක්‌ දක්වන කෙනෙක්.... මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බවට.... උන්වහන්සේ තරයේ විශ්වාස කළා! එහෙත් බුදුන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා ගැන කිසි තැකීමක්‌ නොකර... තමන්ට අවශ්‍ය වේලාවට ගමන් බිමන් යන බව දුටු මේ හාමුදුරුවෝ මහත් සේ පුදුමයට පත් වුණා... දවසක් උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමුවුන ඒ හාමුදුරුවෝ.... බුදුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා..... . . . //ස්‌වාමීනි භාග්‍යවතුන් වහන්ස.... මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද....?// . . . කොහොමහරි බුදුන් වහන්සේ ඒ වෙලාවේ එයට පිළිතුරක් වදාළේ නැහැ.... එ හින්දා මඳක්‌ පසුබෑව හාමුදුරුවෝ...... දහවල් වරුවේ බුදුන්වහන්සේට දන් පිළිගන්වන ගමන්..... එම පැනය ම නැවත විචාළා..... එහෙත් නැවතත් පිළිතුරු නම් නැත...! ආයෙත් මඳක්‌ පසුබා සිටි ඒ භික්‍ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද.... එම පැනයම විචාරුවා...... "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි එවිට බුදුන් වහන්සේ වදාළා..... කෙමෙන් කෙමෙන් එදින රාත්‍රිය ද උදා වුණා... අර භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ.... තම ප්‍රශ්නය ඉදිරිපත් කළා.. එවිට ඒ භික්‍ෂුව ආරාමයෙන් පිටතට කැටිව ආව බුදුන් වහන්සේ...... තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගුකරලා.... මෙන්න මෙහෙම අර හාමුදුරුවන්ගෙන් අහුවා..... "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?" "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ." එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා.... "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා..... දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි.... තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් එම කරමින් තිබේ.... ඔබ දකින්නේ ඒ ආලෝකයයි.... ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත.... එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත! කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි!" මේ විදියට බුදුන් වහන්සේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය එම ප්‍රශ්නය අරඹයා දේශනා කළා! හිරු හතක්‌ පෑයීම හෙවත් සූර්යයා සතුව ඇති හයිඩ්‍රජන් වායුව දැවී නිම වීමෙන් පසු.... සූර්යයා හැකිලී නැවත සත් ගුණයකින් විශාල වීම! අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම.... යන කාරණා අඩංගු වන්නේ.... මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය.... මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට..... විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌ නැති බවත් ලෝභ ද්වේෂ මෝහ යනාදිය..... නැති කිරීමෙන් පමණක් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළා... සිතන්න..... බුදු හිමියන්ගේ දේශනාව තරම් කෙතරම් විචිත්‍ර ද... තර්කානුකූල ද....විද්‍යාත්මක ද! ඇත්තට ම අපි අද දකින කිසිදු තරුවක් අද පෑයු ඒවා නොවේ..... සුර්යයා හැරෙන්නට අපට ආසන්නතම තාරකාව පවා ඇත්තේ...... අපට අලෝක වර්ෂ හතරක් ඈතිනි.... කෙටියෙන් කිවුවොත් අපි අද දකින්නේ එම තරුවේ 2014 දී ස්වභාවයයි.... ඒ අනුව මුළු අහස තුළින් ම, අපි දකින්නේ අතීතය යි.... එහෙත් මේ සංවාදයට මට මූලාශ්‍ර සපයන ලද ත්‍රිපිටක ග්‍රන්ථ ලියා ඇත්තේ..... අදට සියවස් ගණනකට කලිනි.... කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන සංකල්පය තබා..... ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත්..... සොයාගෙන තිබුණේ නැත....! සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව ත්‍රිපිටකය ලියැවුණු ලංකාවේ පමණක් නොව.... දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් 1980 දශකය තෙක් කිසිදු අත්දැකීමක් තිබුණේ නැත.... මන්ද දියුණු දුරේක්ෂය පවා නිපදවනු ලැබුයේ බෝහෝ මැතක නිසා ය...! එහෙත් බුදුන් වහන්සේ මෙවා වසර 2600කට පෙරම අපුරුවට දේශනා කර තිබේ.... තවද විශ්වය පිළිබඳව සෙවීම නිශ්ඵල දෙයක් ලෙස ද උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර තිබේ! මිය ගිය තරු වලින් අහසේ චමත්කාරය දකින අපි..... දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහා ගත යුතු ය... බුදු බණ මෙන් සර්වකාලීන වූ දේශනා ලොව කිසි කලෙකත් නො වීය.... මතුවට ද පහළ නො වනවා ද ඇත...!!!

  • @thilinamadushanka6407

    @thilinamadushanka6407

    3 жыл бұрын

    💚🙏

  • @rumeshdissa
    @rumeshdissa Жыл бұрын

    මං වාසනාව විස්වාස නොකරමි...ඒත් අත්විදිමි ❤🙏

  • @johnwi-l_l-iamsf3763

    @johnwi-l_l-iamsf3763

    Жыл бұрын

    Vasanava kiyanneth venna tiyana eka probability ekak , ae kiyanne minisek gahen vetenava , api gamu venne puluvan venne ekka uuge eta kootu hedenava , nethan berenava kiyala (mn dekakata seema kara chances ) itn uu berunth api eekata tami vasanava kiyanne , ae kiyanne api kemathi , api aasakarana probability eka unoth eekai vaasanava , anith eka unoth eeka vasanava nemi simple .. hebai vasanava ha avasanava me probabilities eken ekak minhekta hemevenna balapaana sadakaya mkda ??? Eyatama eeka himivenne ai ?? Eeka onnan mara karama kiyala arthakathaya karanna puluvan , sanktiya dekala nane , eth pratipala dekala tiyanava , so karmayakath dekala ne , prathilala dekala tiyanava ..

  • @tharakabandara1225
    @tharakabandara12253 жыл бұрын

    මැණික් තියාගෙන තිරිවානා හොයන අපි හැමෝටම මේ video series එක අලුත් පාඩමක් උගන්වන්නයි කියලා මට හිතෙනවා 🙂

  • @supunsandaruwan508
    @supunsandaruwan5083 жыл бұрын

    සංකීර්ණ කොටස් අධ්‍යයනය කර ඉතා සරලව ඉදිරිපත් කිරීමට ඔබතුමාගේ ඇති දක්ෂතාව විශිෂ්ටයි! වදුරන්ට අවකලනය ඉගැන්වීම සාර්ථකයි! ඉදිරියටම කර ගෙන යාමට ශක්තිය ලැබේවා!!

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    😄

  • @pushpakumara411

    @pushpakumara411

    2 жыл бұрын

    @@Raamuwa matath awakalanaya tikaka kiyala denna beheda bro

  • @johnwi-l_l-iamsf3763

    @johnwi-l_l-iamsf3763

    Жыл бұрын

    @@pushpakumara411 palayan combine maths clz gono

  • @shashiraane6969
    @shashiraane69693 жыл бұрын

    ලොකු ලොකු බයිලා ඔන නෑ මට අවුරුදු 20ක් දැන්, රාමුවෙන් පිටට හිතන්න පුරුදු උනා අයියෙ ඔයා හින්දා ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Жыл бұрын

    රේනුකානේ හාමුදුරුවන් වහන්සේ ගේ පොත් තමයි අපේ ජාතික වස්තු ,විශ්ව වස්තු

  • @Jayawardana521
    @Jayawardana5213 жыл бұрын

    වචනයක් වරදින්නෙ නැතුව කතාකරන ඔබගෙ සතිමත් සිත ගැන හිතාගන්න පුලුවන්...ජය

  • @4selrs

    @4selrs

    3 жыл бұрын

    Video එක edit කරපු එකා - 😬

  • @Virajelpitiya1111
    @Virajelpitiya11113 жыл бұрын

    රාමුව අපිව දවසක රාමුවෙන් එලියට අරගන්නවා. මට විශ්වාසයි..රාමුවට ආදරේ කට්ටියට රාමුවට 100 k ගෙන්නමු ඉක්මනටම. 💯🔥🙌

  • @MadMax40

    @MadMax40

    3 жыл бұрын

    100%

  • @OshadaLakshanK
    @OshadaLakshanK2 жыл бұрын

    දක්ශ ගුරුවරයෙක්ට වදුරන්ට උනත් අවකලනය උගන්නන්න පුලුවන් කියන කථාව ඇත්ත :)

  • @shashiproductions2154
    @shashiproductions2154 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ කකුල් ගෙවෙනකල් හරි කමක් නෑ ඇවිදන් ගිහින් කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න කියලා... ඉතින් අවුරුදු 21ක තරුණයෙක් විදියට මට හිතෙනවා මේ තාක්ෂණේ අලුත් කාලෙට , යුගයට ගැලපෙන විදියට ඔබතුමා අපිව හොයාගෙන ආව කල්‍යාණ මිත්‍රයෙක් කියලා ✨ ඉතින් සසරේ අතරමන් වෙලා සිටින අසරණ අපි වෙනුවෙන් මේ කරන උතුම් මෙහෙවර නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මේ සතර අපායෙන් මිදී සසර ගමන කෙටි වී මේ ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා කියා🙏❤️

  • @sanjayarathnayaka2041
    @sanjayarathnayaka20413 жыл бұрын

    මගෙ චින්තන රටාව වෙනස් කරාට බොහොම ස්තුතියි. බුදු දහමෙ අගය වැටහුනා පහු වෙලා හරි. ඔයාට ජය අයියා.

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    මාත් ඒ වගේ. පහු වෙලයි වටිනාකම තේරුනේ. අයෙත් නම් ඒ වටිනාකම දුරස් කර ගන්නේ නැහැ. නමෝ බුද්ධාය 🙏

  • @TF-hs4qd
    @TF-hs4qd3 жыл бұрын

    වෙනද ඉරිදා ටිකක් දවල් වෙනකන් නිදාගන්නව, දැන් එහෙම නිදාගන්නෙ නැ උදෙන්ම නැගිටල බලනව අද මොනවද තියෙන්නෙ කියල🤭😍🤩. දිගටම විඩියෝස් ඕනෙ, පුලුවන්නම් සතියට 2ක් ගේන්න බලන්න😃♥️. අයියා කතාකරන විදියට, තෙරුම්කරල දෙන්න උත්සහ කරන විදියට, වර්තමාන සමාජ කතිකාවතෙන් මිදෙන මේ වගෙ මාතෘකා ගැන දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි. අර ෆිල්ම් සීරිස් එකෙන් එකකූත් ඕනෙ😍, ක්‍රිස්ටොපර් නෝලන් මහතාගෙ ඉන්සෙප්ෂන්, ඉන්ටස්ටෙලර්, ටෙනෙට් වගෙ ෆිල්ම් ගැනත් විග්‍රහයක් ගේන්න🤩. ගොඩක් දෙවල් ඔනෙ බැනෙ ඉතින් සතියට එකයිනෙ ගේන්නේ🤭😂. කමක්නැ අයියගෙ වැඩත් පාඩු කරගන්නෙ නැතුව පුලුවන් විදියට දිගටම මෙ වැඩෙ කරන්න. ඉදිරි වැඩකටයුතු වලට සුබපතනව☺️🔥.

  • @manithakellapatha9653
    @manithakellapatha9653 Жыл бұрын

    රේනුකානේ හාමුදුරුවන්ගෙ පොත් විතරක් පරිශීලනයකරොත් ඔබ මේ කරගෙන යනදේ පුලුල් විදියට දකින්න බැරිවෙන්න පුලුවන්. මොකද උන්වහන්සේ පොත් ලිව්වෙ උන්වහන්සේගේ කෝනයට ගැලපෙන විදියට, වෙනත් අයගෙත් පොත් පරිශීලනය කරන්න කියල ඔබට යෝජනාකරනව. අභිධර්ම පිටකයෙ රූප කාන්ඩ කියල කොටසක් තියෙනව ඒකත් වැදගත් වේවි කියල හිතෙනව. නියම වැඩක් දිගටම කරගෙනයන්න.👍

  • @Karma.sinhala
    @Karma.sinhala8 ай бұрын

    නවීන තාක්ෂණයත් එක්ක මේ කරගෙන යන කාර්‍යය ඉතාමත් කාලෝචිතයි. නිරාලගෙන් ඔබට එන පීඩනය පෙනෙනවා මටත් එහෙමම තමා. . මට කෙනෙක් ඔබතුමා ගැන කිව්වම වීඩියෝ බැලුවේ. දිගටම කරගෙන යමු. යුගයේ පහල වූ විශිෂ්ඨ මිනිසෙක් ඔබ. තෙරුවන් සරණයි.

  • @DeeperWithin
    @DeeperWithin3 жыл бұрын

    1:53 ධර්මය අහලා බුදුන්වහන්සේ කෙරෙහි පැහැදීමට කියන්නෙ ධම්මානුසාරී. අනිත් එක, බුදුගුණ අහලා පැහැදෙන එක, ශ්‍රද්ධානුසාරී.

  • @isurusenananda
    @isurusenananda3 жыл бұрын

    මේ වගේ වීඩියෝ එකක් ලංකාවෙ trending එන දවසක් වෙනකම් මම බලාගෙන ඉන්නව ❤

  • @thizsen3701
    @thizsen3701 Жыл бұрын

    කලින් මුලු series එකම ඇහුවා,මේ නැවතත් හෙමින් අහන ගමන්.. මේක ඉතාමත් ම අපහසු කර්තව්‍යයක සාර්තක ඵලයක්, උවමනාව තිබුනත් අනික් පුද්ගලයකු ගේ point of view එකෙන් බලා ඊට ගැලපෙන පරිදි කිව යුතු දෙයක් out put එකක් ලෙස deliver කරන එක වෙනමම ක්‍රියාදාමයක්, ඔබතුමා එහිදී අතිශය සාර්තක යි. යමක් කීමේ අවශ්‍යතාවය සහ එය ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුනත්,තමන්ගේ කාලය,ශ්‍රමය වැය කරමින් අනිත් පාර්ශ්වය වෙත ගුණත්මක බව ඉහලින් රඳවාගත් අන්තර්ගතයක් නිර්මාණයක ට කැප වන්නන් දුලබයි. ගොඩක් දේවල් ඉගෙන ගැනීමට ලැබුනා, ඔබට ස්තූතියි.

  • @hiranbanuraja
    @hiranbanuraja3 жыл бұрын

    English sub දැම්මනම් ලෝකේ අනිත් අයටත් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි...👌

  • @wirangamadusanka2954
    @wirangamadusanka29543 жыл бұрын

    Video එක බලන්න කලින් like button එක ඔබන උන් තවත් සිටීද😁😁🤣

  • @tharushathikshana6477

    @tharushathikshana6477

    3 жыл бұрын

    මාත් 😁

  • @dsjayasinghe9507

    @dsjayasinghe9507

    3 жыл бұрын

    Aniwa

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne35443 жыл бұрын

    කොච්චර සුපිරියට වැදුනද කිව්වොත් පොඩි නෝට් එකකුත් ගැහුව ❤👍👍👍

  • @hirusenevirathna6737

    @hirusenevirathna6737

    3 жыл бұрын

    Maruni

  • @sachiiiiiii1

    @sachiiiiiii1

    3 жыл бұрын

    Same !!!

  • @pointofview7525

    @pointofview7525

    3 жыл бұрын

    @@hirusenevirathna6737 note 1kabalanna puluwn da

  • @pointofview7525

    @pointofview7525

    3 жыл бұрын

    Note 1ka balanna puluwn da

  • @c4363

    @c4363

    2 жыл бұрын

    Math note ekak dagaththa.😊

  • @ky55nirashabuddhimali40
    @ky55nirashabuddhimali403 жыл бұрын

    ජීවිතේ හොයපු පාරක් හම්බුනා.. ගොඩක්ම පිං, හැම වීඩියෝ එකක්ම බලනව, ඉල්ලීමක් කරන්න තියනව වීඩියෝ වල දැකපු පොත් 90%ක්ම වගේ කියවව්ව.. වීඩියෝ එකකට අදාල දැනුම ගවේෂණය කරන්න කැමති අයට ඒ දැනුම ලබාගන්න මාර්ගයක් කියන්න... සමහර පොත් හොයාගන්න හරිම අමාරුයි . ❤️❤️❤️ තවත් දැනගන්න දේවල් තියනව ඉස්සරට බලාපොරොත්තු වෙනව.. තෙරුවන් සරණයි ❤💐

  • @samankumarasinghe6718
    @samankumarasinghe67186 ай бұрын

    මන්ද මටනම් ඔබ sampathak මන් පෞද්ගලිකව හිතන විදියට ඔයා ලොවටම මාර වටින කෙනෙක්, මේ තරමේ පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්සේ ලා වත් කරන්නේ නැ. බුදු දහම කොච්චර ලස්සන වටිනා ධර්මයක් ද, ඔබ එකදු පාලි wachanayak වත් භාවිතා නොකර පැහැදිලි කිරීම වටිනවා ඔබට මතු බුදුවන මෛත්‍රී බුද්ධ ශාසනය තුළ ඉපදී ප්‍රඥාව අධික භික්ෂූන් අතර ඉපදී සිය දහස් ගණනින් අසරණ සත්ත්වයෝ මේ සසරින් එතෙර කිරීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි....

  • @smeji
    @smeji3 жыл бұрын

    ඔව් මේ අවස්ථාවේදී තවත් series එකක් ඇරඹුන වගයි..😂❤️

  • @Raamuwa

    @Raamuwa

    3 жыл бұрын

    😄

  • @smeji

    @smeji

    3 жыл бұрын

    @janisha nimsara ✌️

  • @lakshankawshalya8531

    @lakshankawshalya8531

    3 жыл бұрын

    😅😅😅

  • @ggwp1580

    @ggwp1580

    3 жыл бұрын

    😅

  • @sameeramaweekubura7894
    @sameeramaweekubura78943 жыл бұрын

    මෙවන් youtube චැනල් දහස් ගනන් මේ පුන්‍ය බූමියේ පහල වේවා!

  • @u.ilshan2093
    @u.ilshan20933 жыл бұрын

    පුලුවන් තරමක් බුදු දහම පැත්තෙන් විස්තර කරන්න ...කිරුලපන ධම්ම්විජය හාමුදුරුවොත් මේ දේවල් ගොඩක් හොදට දේශනා කරනව ... ❤️🙏

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Жыл бұрын

    ඔව්, ඔබ හරි, මටත් උන්වහන්සේගේ දේශණා මතක් උනා🙏🙏🙏

  • @virajweerasinghe9678
    @virajweerasinghe96783 жыл бұрын

    කොවුර් මහතා කියන්නේ ගොඩක් වටින පුද්ගලයෙක් ඔහුගේ අස්ති සැකිල්ල අද වන විට තර්ස්ටන් විදුහලේ පවතිනවා අදයාපන කටයුතු සදහා බාවිතයට ගනිමින්

  • @TheKusalsamw24k
    @TheKusalsamw24k3 жыл бұрын

    යූ ටියුබ් ඇප් එක දකිද්දි ඔලුවට එන්නෙ රාමුව තමයි ඒ තරම්ම සමීපම චැනල් එක රාමුවට ජයම වේවා ❤️❤️❤️🎊️🎉️🙏🙏🙏

  • @dhanushkakp
    @dhanushkakp3 жыл бұрын

    ආගම් බේදයකින් තොරව හැමෝටම පටිච්ඡ සමුප්පාදය තේරුම් ගන්න පුලුවන් නං, ආධ්‍යාත්මිකව විතරක් නෙවෙයි භෞතිකවත් අද සෑහෙන දියුණු තැනක. ❤️

  • @chelseadebora3317
    @chelseadebora33173 жыл бұрын

    ඔබතුමන්ගේ පර්යේෂණ තිස්ස ජනනායක ගුරුතුමා සමඟ එක්ව කිරීමට උත්සාහ ගන්න .හේතුව එතුමා සමඟ හොඳ බාල පරම්පරාවක් ඉන්න නිසා සහ එතුමා ද මෙම මාතෘකාව කතා කරන නිසා. ඔබතුමට ජය 🌍

  • @niroshapriyadarshani1779
    @niroshapriyadarshani1779Ай бұрын

    ඔබතුමා සිදු කරන මේ උතුම් සත් ක්‍රියාව දවසින් දවස සාර්ථක භාවයටම පත් වේවා..බුදු දහමේ ඇති අතිශය ගැඹුරු කාරණා තේරුම්ගත හැකි ආකාරයට විග්‍රහ කිරීමට ඇති හැකියාව ඉතා අගය කොට සලකමි..ඔබට තෙරුවන් සරණයි..❤❤❤

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf3 жыл бұрын

    මාත් රේරුකාණේ හාමුදුරුවන්ගෙ පොත් කියවලා තමයි ගොඩක් ධර්ම කරුණු ඉගෙනගත්තෙ. ඔයා එවා තවත් සරල විදිහට කියල දෙනවා...

  • @kanishka__

    @kanishka__

    3 жыл бұрын

    කොහෙන්ද ඒ පොත් ගත්තේ ? පොත්වල නම් මොනව ද ?

  • @nilangabamunusinghe6077

    @nilangabamunusinghe6077

    3 жыл бұрын

    @@kanishka__ Offline sinhala buddhist book කියල Playstore එකේ type කරන්න... ඒ App එක install කර ගන්න... ඒකෙ තියනව රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත්... පොත් තමයි... "අභිධර්මයේ මූලික කරුණු", "අභිධර්ම මාර්ගය"

  • @buddikadissanayaka295

    @buddikadissanayaka295

    3 жыл бұрын

    @@kanishka__ රේරුකානේ හිමිගේ සියලුම ග්‍රන්ථ tipitaka.lk/library/462

  • @amals9948

    @amals9948

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lJt6yct_dKTcZqg.html

  • @arthasad27

    @arthasad27

    3 жыл бұрын

    @@kanishka__ tipitaka.lk/library/510/all මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න

  • @hashangayantha1519
    @hashangayantha15193 жыл бұрын

    රාමුව ඇබ්බැහි වෙන සුළුයි...❤️

  • @Mellownn

    @Mellownn

    3 жыл бұрын

    Aththatama (meets abbahi unu lamayek)

  • @eramax5691

    @eramax5691

    3 жыл бұрын

    සිරාවට

  • @manjulagonapinuwala4918
    @manjulagonapinuwala49183 жыл бұрын

    සාදු සාදු සාදු...පලමුව මම ඔබතුමාට මගේ හිසනමා මගේ ගෞරවය පුදකරනවා!!! මමත් ⁣අමුලික සද්ධායෙන් යුතු බුදුරජාණන්වහන්සේ දැකපු ( එ කියන්නේ මම ධර්මය දැක්කා එතුලින් බුදුරජාණන්වහන්සේවත් දැක්කා)එතුලින් සසරබිය දැක බුදුරජාණන්වහන්සේ ගත් මග යමින් ඌං වාහන්සේ දේසනා කල අර්‍යඅෂඨංගික මාරගය ප්‍රයෙගිකව ලවිිකික ආර්යඅෂඨංගික මාර්ගය අනුගමනය කරමින් එය ලොකොත්ර ආර්යඅෂඨංගික මාර්ගය ඔස්සේ ජිවිතට හුරැකරමින් චතුරාර්ය සත්‍ය අ⁣වබොධ කර ගනිමින් ඉක්මන් භවයකදිම රහතුන් වාහන්සේ කේනෙක් හැටියට අමා මහා නිවනට යැමට විර්ය දරන බෞදධයෙක් හැටිට.මම ඉතාම ආඩම්බර වෙනවා ඔබතුමන්ගේ මෙි වැඩසටහනට මෙිතුවක් කල මම "youtube" කියන මෙිවලමෙි දැකපු කාලොචිතම යුගයෙ අවස්‍යතාව මැනවින් හදු⁣න ගත් අතිවිශිෂටම වැඩ සටන් ඔබතුමන්ගේ මෙි වැඩසටහන් බව මම ආඩම්බරයෙන් යුතුව කිවයුතුයි.....ඔබතුමාට මෙි වැගේම වැඩසටහන් ඉදිරියේ තවතවත් කිරිමට වාසනාව සහා පිං ලැබේවා කියා හදවතින්ම ප්‍රර්තනා කරමින් ඹබතුමා තුනුරුවනගේම සරනයි!!!!

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    🙏

  • @thilinadhananjaya5616
    @thilinadhananjaya56163 жыл бұрын

    ඔබ තුමන් නියම විද්වතෙක් වගේම නියම කතිකයෙක්.ඔබතුමන්ගේ දැනුම අති විශිෂ්ටයි.කියල නිම කරන්න බැරි තරම් වටිනව.දීර්ඝ ආයුශ ලැබේවා!

  • @gayanliyanage1
    @gayanliyanage13 жыл бұрын

    විශ්වාස කරන එකම දේ බුදු දහම විතරයි...💓🙏

  • @babyme8886

    @babyme8886

    Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @SamaraGunawardana-hn9vv

    @SamaraGunawardana-hn9vv

    7 ай бұрын

    ප්‍රත්‍යක්ශ කරන්න..

  • @dinukachathuranga2105
    @dinukachathuranga21053 жыл бұрын

    අභිධර්මයට තියන බය යවාගන්නකන් කෙනෙකුට ඕක තේරුම් ගන්න බැරිවෙයි. ගොඩක් වැඩිහිටියො අභිධර්මය ඉගනගන්නවට බනිනවා !

  • @methmini8527
    @methmini85272 жыл бұрын

    අහම්බෙන් වගේ හම්බුනේ Chanel එක . දවස් තුනක් තිස්සේ vid ටික බලනවා . ඇබ්බැහි වෙන සුලුය😍👀.. sir මෙ කරන දේ ගොඩක් වටිනවා .අගය කර යුතු මේ වගේ දේවල් රටේ . Love from Italy 🇮🇹

  • @wasanthagunathilake7512
    @wasanthagunathilake75124 ай бұрын

    ඔබ තුමාට ඉදිරියටත් මෙවන් හර බර වැඩසටහන් කිරීමට සත්ත්‍ය දයිරිය ලැබේවා බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nashonightmare
    @nashonightmare3 жыл бұрын

    Learning Buddhism, The better way!

  • @tharaquotes11
    @tharaquotes113 жыл бұрын

    අද සමාජයට නිවන් මග කියන දේ ⁣සීරැවෙන් අපගේ මනස තුලට දමන ඔබ හට පිං සිද්ද වේවා....

  • @Krish-gn8ed
    @Krish-gn8ed2 жыл бұрын

    Western science has only a few, ..solid, liquid, gas, plasma. Buddhist philosophy is far more advanced than modern science. Brilliant explanation. My respect to his effort.

Келесі